#Episode_97

แชร์
ฝัง
  • เผยแพร่เมื่อ 13 ต.ค. 2024

ความคิดเห็น • 180

  • @NCNCreation
    @NCNCreation  3 ปีที่แล้ว +7

    චරිත ලක්ෂණ
    මේෂ ලග්නය
    th-cam.com/video/O_ugYRZm3nE/w-d-xo.html
    වෘෂභ ලග්නය
    th-cam.com/video/NDKdcTF6RhU/w-d-xo.html
    මිථුන ලග්නය
    th-cam.com/video/fpBPuAJXqXo/w-d-xo.html
    කටක ලග්නය
    th-cam.com/video/JYpJJpaczJY/w-d-xo.html
    සිංහ ලග්නය
    th-cam.com/video/PWo2dfxj6CM/w-d-xo.html
    කන්‍යා ලග්නය
    th-cam.com/video/o6-mJ6u29yc/w-d-xo.html
    තුලා ලග්නය
    th-cam.com/video/3lm3hqkp9qs/w-d-xo.html
    වෘශ්චික ලග්නය
    th-cam.com/video/qurzd_XVJqQ/w-d-xo.html
    ධනු ලග්නය
    th-cam.com/video/pNQVQrXwU9k/w-d-xo.html
    මකර ලග්නය
    th-cam.com/video/Ee76PNsOu_s/w-d-xo.html
    th-cam.com/video/_lgIsbMH5XI/w-d-xo.html
    කුම්භ ලග්නය
    th-cam.com/video/aV5OB41FeDE/w-d-xo.html
    මීන ලග්නය
    th-cam.com/video/epByZDIu7As/w-d-xo.html
    යටි පතුල් පැලෙනවට සාර්ථක විසඳුමක්
    th-cam.com/video/lXIp8jPNSbs/w-d-xo.html
    සුදු වෙන්න කැමති නම් මෙන්න විසඳුම
    th-cam.com/video/ajSChssLhsQ/w-d-xo.html
    ඇලුමිනියම් භාජනවල ද උයන්නේ භයානකයි..
    th-cam.com/video/6SSqPK54jxY/w-d-xo.html
    මතක ශක්තිය වැඩි කරන ප්‍රබල බුද්ධ මන්ත්‍රය
    th-cam.com/video/vqVfoDUxhlE/w-d-xo.html
    දත් සුදු කරගන්න සාර්ථකම ක්‍රමය
    th-cam.com/video/F8eEA3D2IRg/w-d-xo.html

    • @philippushpakumara3207
      @philippushpakumara3207 3 ปีที่แล้ว

      ⁰⁰000⁰pĺ⁰ĺĺ

    • @zyaireharlem3832
      @zyaireharlem3832 3 ปีที่แล้ว

      @Dillon Orlando Definitely, have been watching on InstaFlixxer for years myself :)

  • @ShehanKavishka-yn5zs
    @ShehanKavishka-yn5zs 6 วันที่ผ่านมา +1

    මමත හැමදාම හවස හයට පහන තිබ්බෙ මෙ විඩියො එක දැක්කට පස්සෙ දැන් නමයට පහන තියනවා මෙවන් විඩියො අප හට ලබා දෙනවට ඔබතුමාට ගොඩක් පින්

  • @DilrukLasantha
    @DilrukLasantha 3 ปีที่แล้ว +14

    ඔබතුමා එක්ක මං හැමදාම ඉන්නව. ඒ හින්දා මට ගොඩක් යහපත් දේවල් ලැබුනා..
    දිගටම කරන්න. කවුරු හිටියා නැතා මම මහත්තයා එක්ක අනිවාර්යයෙන්ම ඉන්නවා..

  • @girlworld-fq6yn
    @girlworld-fq6yn 28 วันที่ผ่านมา +1

    මට අහම්බෙන් මේ vidio එක දැක්කේ මම හොදින් සවන් දුන්න මම දිනපතා පහන තියෙන්නේ 5,45 - 6 විතර දැන් අද ඉදල 9 පස්සේ තියනවා ඔබ තුමාට බුදුසරණයි

  • @nmlpmln9900
    @nmlpmln9900 ปีที่แล้ว

    ඔබතුමාට.මෙව්දිහට.පැහදිලි.කරනවාට.ගොඩක්.පින්

  • @niroshacooray8373
    @niroshacooray8373 3 ปีที่แล้ว +2

    ඔබ තුමාගේ අදහස් හරිම ප්‍රායෝගිකයි. මම පහන තියන්නෙත් ඔය විදියටයි. තෙරුවන් සරණයි ...!!!

  • @RaniWearagama
    @RaniWearagama หลายเดือนก่อน

    ඔබ තුමාට මහගු පිනක් බුදු පහන ගැන පැහැදිලි කිරිම ගැන 🙏🙏🙏🙏

  • @samanthi8596
    @samanthi8596 3 ปีที่แล้ว

    ඔබතුමාට ගොඩක් ස්තුති වන්ත වෙනවා ගොඩාක් පින් සිද්ධ වෙනවා
    ඔබ තුමාගේ වටිනා කාලය කැප කරමින් නොදන්නා දේවල් ගොඩාක් නොදන්නා උදවිය වෙනුවෙන් පහදා දුන්නට තෙරුවන් සරණයි
    මම සෞදි අරාබියාවේ සිට 🙏🙏🙏

  • @nilanjanideepika4452
    @nilanjanideepika4452 3 ปีที่แล้ว

    තෙරුවන් සරණයි ඔබතුමාට . එ වගෙම බොහොම පින් .. හිතට ලොකු සැනසීමක් තියෙන්නේ දැන් නම් ...... . ප්‍රශ්න වලින් හිත නිදහස් කරලා දුන්නට . බොහොම පින් ඔබතුමාට

  • @hemanthachandani431
    @hemanthachandani431 ปีที่แล้ว

    ඔබ තුමන්ට ගොඩාක් පින් මේ ගැන අපිට පැහැදිලි කලාට

  • @sadunisaduni5866
    @sadunisaduni5866 3 ปีที่แล้ว +5

    ඔබ තුමා කියන කතාව ඇත්ත මම වෙනද 6 බුදු පහන තිවුව දැන් 9 යෙන් පස්සේ තමයි තියන්නේ වෙනදට වඩා ගොඩක් හොදයි

  • @fernandezmargie5789
    @fernandezmargie5789 3 ปีที่แล้ว

    ඔබතුමාGe කතාව හරිම පැහැදිලි බොහොම ස්තූතියි ගොඩක් පින් 🙏💐💐💖💖💫🇦🇪

  • @CNTOON1747
    @CNTOON1747 3 ปีที่แล้ว

    ඔබතුමාගෙ පැහැදිලි කිරීම හොඳින් වැටහෙනවා ,,,ස්තුතියි ,,,

  • @sumedhasapumal3241
    @sumedhasapumal3241 3 ปีที่แล้ว

    ඔබ තුමා කියු දේ සහතික ඇත්ත ඔබ තුමාගේ අඩී පරේ යමි තෙරුවන් සරණයි

  • @mweerasinhga
    @mweerasinhga 3 ปีที่แล้ว +1

    බුදුසරණයි ඔබ තුමාට

  • @darshidarshi5659
    @darshidarshi5659 3 ปีที่แล้ว +1

    මට ගොඩාක්ම ගුණයක් ලැබුනා.අපව දැනුවත් කරනවාට ඔබතුමාට පින්සිදු වේවා.තෙරුවන්සරණයි!

  • @gimmadu5348
    @gimmadu5348 3 ปีที่แล้ว +1

    වෙද මහත්තයා කියන දේ නම් ඇත්ත... ඔබතුමන්හට ඉදිරි වැඩ කටයුතු කරගෙන යාමට ශක්තිය ලැබේවා ...බුදු සරණයි ඔබතුමන්හට ...

  • @srimathiamarasingha5647
    @srimathiamarasingha5647 3 ปีที่แล้ว +2

    තෙරුවන් සරණයි ඔබතුමාට

  • @pradeepa6798
    @pradeepa6798 3 ปีที่แล้ว +4

    ඔබතුමා කියන්නේ ඇත්ත මට මස් මාලු කන්න බැහැ. බඩ අවිල්වෙනවා.මම දැන් 9.00ට පහන් පත්තු කරන්නේ.

  • @CNTOON1747
    @CNTOON1747 3 ปีที่แล้ว

    ඔබතුමාට ව්ශ්වයෙ ආශිර්වාදය, !!!!!!!!

  • @pawanpahansara4476
    @pawanpahansara4476 3 ปีที่แล้ว +1

    අනේ මහත්තයෝ..ගොඩක් පින්.අපි.දන්නේ.නැති..දෙයක්.කියලා..දුන්නට.අද.ඉදලා..මමත්..පහන.තියනනේ..රැ.9.යෙන්..පස්සේ..තව.දෙයක් ..මහත්තයෝ..උදේට පහන..තියන්න..වෙලාවක්..තියෙන .වද.ඔබ.තුමාට ජයශ්‍රි බොධ්න් වහන්සේගේ පිහිට ආරක්ෂාව ලැබේවා දිර්ඝ ආයුශ ලැබේවා බුදුසරණයි

  • @githanidileka4560
    @githanidileka4560 3 ปีที่แล้ว +1

    Oba thumage hamuvima pramada vii ho mage daruwange loku wasanawaki oba thumata siyaluma deviyange ashirwadaya labewa .budusaranai 🌟athdakim walin pawasami......

  • @PriyaPriya-xb5ix
    @PriyaPriya-xb5ix 2 ปีที่แล้ว

    ඔබ thumaata ගොඩක් ස්තුතිය දැනුවත් කළාට ..පිට රට වල බුදු පහන thiyaddi දිශාව balanna baha බොහෝ දුරට ඉන්න room එක ඇතුළේ ma thamaa thiyanne මේක gana video එකක් කරන්න අපි බලාගෙන ඉන්නවා ...ගොඩක් pin...obathumaata..

    • @NCNCreation
      @NCNCreation  2 ปีที่แล้ว

      පෝන් එකේ මාලිමාව on කරල දිශාව හොයා ගන්න. එතකොට ඒ අනුව කටයුතු කරන්න පුළුවන්නේ

  • @shyamilaramachandran753
    @shyamilaramachandran753 3 ปีที่แล้ว +3

    හරිම වටිනවා
    මට කිසිම දවසක පහට හයට පහන හිතට හරි කරදරයක්
    නින්දට පෙර සියලු වැඩ අවසන් කරලා තමයි තියන්නේ
    හිතට හරිම නිදහස්. නමුත් මම රාත්‍රී තියෙන පහන අලුයම වෙන තුරුත්, උදයේ තියෙන පහන සවස් වන තුරුත් දැල් වෙනවා
    අහල තියෙනවා එහෙම තියන්න එපා... කියලා
    නමුත් මටත් නිවන්න හිතෙන්නෙ නැහැ
    මම එහෙම කරන්නේ නැහැ
    උදේ පහන් තියන එකෙත් වෙලාවක් තියෙනවද.
    එළියේ පහන් තියන්නේ නැහැ
    බුදුන් වැදලා සියළු දෙවි දෙවත්වුන් වහන්සේලාට පිං අනුමෝදන් කරනවා
    මේ පිලිබඳ ව යමක් පවසන්න
    තෙරුවන් සරණයි
    දෙවි රැකවරණයි

  • @priyanganiedais6695
    @priyanganiedais6695 3 ปีที่แล้ว

    Teruwan saranai pinwath obathuma. Wadagath de galapena deyak danabawa nirhara..ma dannawa...me. Samajaye sath purushayan athara asath purushayan sitina bawath. Mathaka thaba ganimin ape gamana api gaman karamu....Teruwan saranai...Yahapathak wewa.....

  • @samanthi8596
    @samanthi8596 3 ปีที่แล้ว

    🙏🙏🙏
    ආයුබෝවන්
    මම අද තමයි ඔබ තුමාගේ මෙම වැඩ සටහන බැලුවේ
    ගොඩාක් වටින වැඩ සටහනක් ඔබතුමා ඉදිරිපත් කළේ මම ආසයි මේ වගේ වැඩ සටහනක රැඳී සිටින්න දිගටම මම කියන් නෑ මම ප්‍රඥාවෙන් ඉහලයි කියලා අපේ බුදු රජාණන් වහන්සේ බාලයෝ කියලා කොටසක් හඳුන්වා දී තිබෙනවා ඒ ගොල්ලන්ටත් කොච්චර තේරුම් කරත් අවබෝධ කර ගන්ඩ බැහැ
    බුදු හාමුදුරුවෝ ජීවමානව වැඩ සිටි කාලයේ වුණත් මිනිසුන් උන් වහන්සේව ගණන් ගත්තෙ වත් නැහැ අපහාස කරලා නොයෙක් පොතක්ද මෙන් පව් පුරවා ගත්තා ප්‍රඥාවන්තයින් පමණයි ධර්මය අවබෝධ කර ගත්තේ අදටත් ඒක එහෙම මයි බුදු පහන තියලා විතරක් නිවන් දකින්න පුලුවන්නං අපි ඔක්කොම නිවන් දැකලා ගොඩක් කල් ප්‍රතිපත්ති පූජාව යි වැදගත් ආමිස පූජා වත් කරන්ඩ ඕනේ ඔබ තුමා කියන විදිහට හවස හය කියන්නේ යක්කු පෙරේත කුම්භාණ්ඩ සැරි සරන හෝරාවක්
    නිවසක් කියන්නේ කිලි සහිත ස්ථානයක් ඒවට අරක් ගත්ත යක්ෂ පෙරේතයින් ට ඉතා පහසුවෙන් ම නිවස මෙන්ම මිනිසුන් වත් ග්‍රහණයට හසු කර ගන්ඩ පුළුවන්
    ඔබ තුමා කියන විදිහට හය හත අට නමය හෝරාව ඇතුළත පහන තියෙන විට
    අපේ කිරි අම්මලා නං මට මතකයි හවස පහ මාරට බුදු පහන පත්තු කරන්නේ හවස හයෙන් පස්සේ ගෙවල් මිදුල් අතුගාන්න නෑ හවස 06:00 ට කලින් එළියෙ වනලා තින රෙදි අර ගන්ඩ ඕන පරණ මිනිස්සු මේ හැම දෙයක් පිළිබඳව බොහොම හොඳින් දැන සිටියා

  • @samanthajayalath5006
    @samanthajayalath5006 2 ปีที่แล้ว +1

    නිගන්ටයෝ තවම ඉන්නවා එනිසා ඉවසන්න බුදු සරණයි

  • @ruviniprabodha7267
    @ruviniprabodha7267 3 ปีที่แล้ว

    ඔබතුමන්ගේ හැම වචනයක්ම සත්‍යයක් .නිවසේ අයගෙ දැඩි අකැමැත්ත මත මට පහන් පැලක් තැබීමට නොහැකි නිසා ඔබ කී විලස බුදු පහන තබා ගම්භාර අප්පච්චිට පින් දුන්නා .9.05 ට දවසේ සිදුකළ පින් සිහිකර නැවතත් උන්වහන්සට පින් දුන්නා .මා අදිෂ්ඨාන කලා ගම්භාර දෙවියන් මට පිහිට වෙනව නම් නුදුරේම නිවසට නාගයෙකු හෝ පැමිණෙන බවට.අද නිවසට නාගයෙකු පැමිණයා.

  • @pamudithadilitha5182
    @pamudithadilitha5182 3 ปีที่แล้ว

    ඔබතුමා අපට යහපතක් වෙන ආකාරයට වැඩ කර ගන්නේ කේසේද යන්න පැහැදි කිරිම මහත් පිං කමක් ඔබතුමාට යහපතක් උන සියල්ල අපට පැහැදිලි කිරිම බෝහෝම පිං මෙසියලුම දේ අවශ්‍ය නැති අය ඇත් කර අප වෙනුවෙන් දැනුවත් කිරිමි කරන්න කාවුරැන් මෝනා කිවාත් ඒ සියලුම දේ ඔබතුමාගේ ගමනට අාසිරිවාදයක් වෙිවා

  • @lasithmalinga6540
    @lasithmalinga6540 ปีที่แล้ว +1

    ඇත්තටම පුදුම මනුස්සයෙක් මිනිස්සු අතරේ උසස්ම මට්ටමේ මනුස්සයෙක් මේ කියන ඒව සම්පූර්ණයෙන්ම ඇත්ත
    ඇත්තටම මෙහෙම මිනිස්සුන්ව හොද මාර්ගයකින් යවන එකටත් මේ ගුරුන්නාන්සේට බොහොම පිං මම දැක්ක හොර බොරැ මිනිස්සු අතරේ මේ ගුරුන්නාන්සේ
    දෙවි කෙනෙක් වගේ මිනිස්සුන්ට පිහිට වෙනව 🙏🙏
    සමහරැ ගුරුන්නාන්සේට බනී මේව ඔක්කොම මිත්‍යවල් කියල ඒත් ගුරුන්නාන්සේ වැටෙන්න එපා
    මොකද ලොව්තුරා බුදුහාමුදුරුවන්ටත් දේව දත්ත හාමුදුරුවො ගල් පෙරලුවා....
    ඒ වගේ කියල මම සම කරනව නෙමෙයි වැරදියට වටහගන්න එපා
    තුන්ලොකෙටම අදිපති වූ බලයක් තිබූ තතාගත බුදුරජාණන් වහන්සේට එහෙම කරානම්
    ගුරුන්නාන්සේට මිනිස්සු මොනා නොකියයිද ඉතිම්
    අගයකරන්න ඕන දේ අගයන්නොන ගුරුන්නාන්සේට බුදුසරණයි තෙරැවන්සරනයි දෙවිපිහිටයි🙏🙏 🙏🙏🙏🙏🙏🙏❤️

  • @roshannilnirosh1273
    @roshannilnirosh1273 3 ปีที่แล้ว

    ඔබතුමා කියන්නේ සහතික ඇත්ත.මම පොඩි කාලේ මගේ සීයා ආච්චිලා බුදුන් වැන්ඳේ රාත්‍රි 9ට.බුදු කුටිය හදලා තිබුනෙත් මල් ගොමුවක් එක්ක ඊශාන දිශාවට මුහුණලා.ඒ ලඟම තව දෙවි කෙනෙකුටත් පහන් ආලෝක පිදුවා.ටිකක් ලොකු උනාම තමයි දැනගත්තේ ඒ ගම්භාර දෙවියන් කියලා.කොහොම හරි ඒ හැමදේම වෙනස් වෙලා.කල්‍ යත්ම එළියේ මිදුලේ තිබූ බුදු කුටිය නිවස ඇතුලට ගෙනාවා.බුදුන් වඳින වෙලාව පවා වෙනස් වුණා. මගේ අම්මත් මේ වෙනකන්ම වැන්ඳේ හවස 5:45-6:00ට වගේ.මම ඔබතුමාගේ වීඩියෝ එක බලලා තේරුම් අරන් ක්‍රියාත්මක කලා.දැන්නම් ලොකු වෙනසක් අපි අතරෙත් තියෙනවා.මම මගේ අම්මවත් දැනුවත් කරලා බුදු පහන තියෙන වෙලාව වෙනස් කරලා බලන්න කිව්වා.දැන් අම්මාගේ ලෙඩත් ගොඩාක් දුරට අඩු වෙලා.ඒ දවස් වල මගේ අම්මත් බුදු වඳින අතරෙත් ආවේශ වෙන්න පටන් ගත්තා.මට තේරුණා මේක නම් වෙන දෙයක් නියම වරමක් නෙමෙයි කියලා.හැබැයි දැන් නම් ඒ කිසිම දෙයක් මගේ අම්මා තුලින් මා දකින්නේ නැහැ.තිබුණු කොන්දෙ වේදනාව ,තුනටියේ වේදනාව සුව වෙලා මගේ අම්මා දන්නෙත් නැහැ මොකද උනේ කියලවත්.ඒ දවස් වල ගෙදර ඉන්න හිතුනේ නැහැ.හැමදාම කරදර ඉවරයක් නැහැ.මම නම් හිතන්නේ ඔබතුමාව මෙහෙම මුණගැසීම අපි හැමෝගෙම පෙර පින් නිසා කියලයි.ඔබතුමාට පිං නිවැරැදි යා යුතු මග පෙන්වා දුන්නට.ඔබතුමාට සදා ජය වේවා ...! නිදුක් නීරෝගී සුව ජීවනය ලැබේවා...! තෙරුවන් සරණයි ...!

  • @VinitaSanjewani-td7yz
    @VinitaSanjewani-td7yz หลายเดือนก่อน +1

    mama hemdama buduphna tibbe hwasa 6 t ma ada.idala 9 t phna yiynwa obatumata bohomatma pinsiduwewa 🙏🙏🙏🏵️🏵️🏵️🙏🙏🙏🌼🌼🌼🙏🙏🙏🌺🌺🌺

  • @ruviniprabodha7267
    @ruviniprabodha7267 3 ปีที่แล้ว

    බොහොම පින් .තෙරුවන්සරණයි !

  • @thakshilaanuradi9447
    @thakshilaanuradi9447 3 ปีที่แล้ว

    ඔබතුමාට බුදු සරනයි

  • @kumarirathnathilaka939
    @kumarirathnathilaka939 3 ปีที่แล้ว

    ඔබ තුමන් ට ගොඩක් පින්

  • @a.siriyalatha1563
    @a.siriyalatha1563 3 ปีที่แล้ว

    මෙතුමා කියන දේවල් හරි, මේවා ක්‍රියාත්මක කර දැනෙන වෙනස, තමුන් ම අත්විද ඛලන්න, බුදු සරණයි

  • @nishanilmin1444
    @nishanilmin1444 3 ปีที่แล้ว

    ඔබ තුමට් ඩෙවි පිහිටෛ.ආයු බෝ වේව

  • @sahanpriyasad9752
    @sahanpriyasad9752 2 ปีที่แล้ว +1

    ගෙදර බහිරව දොශ තියෙනවා ද .කියල දැනගන්න විදියක් කියල දෙන්න .කරුනාකර.

  • @AkilaNishan-q7e
    @AkilaNishan-q7e หลายเดือนก่อน +2

    budu pahana tiyanna oni mona dishawatada
    pilimaya tanpath karanne mona paththrnada

  • @raniheen281
    @raniheen281 3 ปีที่แล้ว

    මම ඉන්නේ විදෙස් ගතවෙලා මම හැදාම බුදුන් වදිනවා ඒත් මමවැඩ ඉවරවෙලා මම නාල පිරිසිදුවෙලා පහන තියන්නෙ මෙහෙ වෙලවෙන් දහායට විතර මොකද මම වැඩපල ඉවරවෙලා නිදහසේ තමයි පහන තියන්නේ ඒ වෙලාවට කමක් නැතිද මට මෙ ගෙදරින් බාදාවක් නැහැ මගේ ආගම අදහනවට මට මෙයට පිලිතුරක් ලබා දෙන්න පිං සිදු වෙනවා තෙරුවන් සරණයි

  • @dilkasanjeewani6369
    @dilkasanjeewani6369 3 ปีที่แล้ว +1

    තෙරුවන් saranai

  • @anuralatha
    @anuralatha 3 ปีที่แล้ว

    Math ada 9 ta budurajanan wahanseta pahan pooja kara buddha vandanawa karala thunsuthraya athulu thawath suthra sajjayana kala.Paththini maniyantath pahanak piduwa.Theruwansaranayi

  • @gamageamarasinghe6358
    @gamageamarasinghe6358 3 ปีที่แล้ว

    Oba thuma kiyana siyalu de harima pahadili...godak pin

  • @sadamalisadamali4944
    @sadamalisadamali4944 3 ปีที่แล้ว

    Sar obata godak pin .apata mewan thorathuru labadenawata.obathumage awawada godak watinawa apata.mage jivithe thawa ekama aramununak vitharai ituwenna thiyenna.obathumage uthum upades walin a aramunata yannata mata niwaradi sithuvili goda nagan awasya gaman marge yanna labewa kiya obathuma asirwada karanna sar.aya mata godak watinawa.a deth itu u pasu mage jivithe pawathina thurawata obathumata pindilai mage a aramuna itu u pasu a rajakariya karanne man.bs oba thumata digasiri wewa.

  • @remanandani4299
    @remanandani4299 ปีที่แล้ว

    බොහොම ස්තුතියි ඔබ තුමාට
    පහන තියන්නෙ 5 3o හොදයිද
    මං පහන තියෙන්නෙ පහ හමාරට තෙරුවන් සරණයි
    ඔබ තුමාට

  • @SandiyaDissanayake
    @SandiyaDissanayake 12 วันที่ผ่านมา

    Pahana rhuyanna asai. Bamurh jaradharau hethuva dhannaganna kamathi

  • @priyadharshani2996
    @priyadharshani2996 2 ปีที่แล้ว

    Paththini maniyanta pahana thiyanna welawak thiyanawada? E gana pahadili kirimak karanna.

  • @bgmgorden2197
    @bgmgorden2197 3 ปีที่แล้ว

    Devi pihitai obata deergau wewa
    Mata oben danaganna one ude budu pahana thiyaddith 6ta kalin thiyanda oneda kiya denna godak pin

  • @Sanoj_Ravin94
    @Sanoj_Ravin94 3 ปีที่แล้ว

    Raa pahana thiyaddi Pahan alokaya agata watenw... Eken Manase Negative Energy eka adu wnw. Me kathawa hariyata hari.

  • @IranganiIrangani-fd5xy
    @IranganiIrangani-fd5xy 5 หลายเดือนก่อน +1

    🙏🙏oba tumata pin godak pin🙏🙏

  • @remanandani4299
    @remanandani4299 ปีที่แล้ว

    මගෙ ප්‍ර්දාන දොරටුව කෙලින්
    බුදු පිලිමෙ තියල තියෙන්නෙ
    බ්ස්නා හිරට ජොදයිද කියන්න
    ඔබ තුමා තෙරුවන් සරණයි

  • @wasanthishriyani1519
    @wasanthishriyani1519 3 ปีที่แล้ว

    Oba tumage katahwa har🌹🌹🌹🌹

  • @dayanhettiarachchi3003
    @dayanhettiarachchi3003 3 ปีที่แล้ว

    Oba thumata godak pin. Godak dewal Dana gaththa. Podi pahadili kirimak karanna,,, samyadhdrustika deviyaru kiyanne kauda, mithyadrushtika deviyo kiyanne kauda. Pahadili kireemak karala denna. Bohoma pin.

  • @shanifernando2981
    @shanifernando2981 3 ปีที่แล้ว

    Mahathmaya poya dawasatha paththini ammathai, suniyam appachchithai pahan dalwanawada? Budutha hama dama ude pahana dalwaddi ausadai,dahathui tibbatha kamak nadda ethokotha buduntha ra pahana dalwaddi pan, gilan pasa tibbatha kamak nadda?

  • @chandanadasanayaka4611
    @chandanadasanayaka4611 3 ปีที่แล้ว +1

    තෙරුවන් සරණයි

  • @talkwithmahathun5023
    @talkwithmahathun5023 3 ปีที่แล้ว

    ඔබතුමාට බොහෝම පිං.මම රාත්‍රී 10.10 ගම්බාර සිද්ධසූනියම් දෙවියන්ට පහන තියෙනවා.මගේ බිරිදත් රාත්‍රී 8.06 පත්තිනි මෑනියන්ට කලින් පහන තිබ්බා.ඔබ තුමාගේ දේශනාවන් වලට සම්බන්ද උනාට පස්සේ රාත්‍රී 9.06 පත්තිනි මෑනියන්ට පහන තියන්නේ...හරියටම සත්පත්තිනි මෑනියන්ගේ ආකර්ශනය ලැබෙන වෙලාව.පැහැදිලි කර දෙන්න පුලුවන්ද ඔබට තෙරුවන් සරනයි.

  • @pradeepperera798
    @pradeepperera798 ปีที่แล้ว +1

    මාත් මන්ජුල මහත්තයට සවන් දෙනවා අවුරුදු 4ක සිට

  • @shandrashandra1881
    @shandrashandra1881 ปีที่แล้ว

    Obatumata..pin

  • @niroshikadamayanthi993
    @niroshikadamayanthi993 2 ปีที่แล้ว

    Ape pansaleth pirith danne hawasa 5.idala 5.30. 6 wenakal vithara

  • @hirunimadhushika995
    @hirunimadhushika995 3 ปีที่แล้ว

    Oba thumata pin sidda wenawa me karana meheyata.mata danaganna puluwanda suniyan deviyanta pahana thiyanna gahanu pirimi bedayaka thiyenawada kiyala.budu sarani oba thumata.🙏

  • @malanisamaraweers6497
    @malanisamaraweers6497 3 ปีที่แล้ว

    Weda mahathmaya... 6..7..ta budunta pahana thiyala...gatha kiyala .. budunta pahana kapa unata pasu.... yakun A pahana bara ganne kohomada.. eaka apata pahadili karanna.

  • @danushanilanthi9260
    @danushanilanthi9260 3 ปีที่แล้ว

    තෙරුවන් සරණයි..

  • @dilanchathuranga9792
    @dilanchathuranga9792 3 ปีที่แล้ว

    Oba thumage adahas sampurna eththa.
    Mage athdekim anuwa
    Bohoma pin
    Theruwan saranai

  • @nirshanishenika5836
    @nirshanishenika5836 3 ปีที่แล้ว

    ඔබතුමා ට පුලුවන්ද මගේ පවුලේ සියලු දෙන්නටම ඉනාවක්කැව්ලලු ඉවත් කරගන්න බුදාගමට පුලුවන්ද

  • @KasunDananjaya-s4r
    @KasunDananjaya-s4r 4 หลายเดือนก่อน

    Gambara deviyanta pahana thiyala .iwara unata passe ethenin yanna hodenathde

  • @IranganiIrangani-fd5xy
    @IranganiIrangani-fd5xy 5 หลายเดือนก่อน +1

    🙏🙏gon harak kiyana dawal ganganna apa apita tawadawal kiyala danna🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏❤️

  • @tharakasadamal7352
    @tharakasadamal7352 3 ปีที่แล้ว

    Mathuma kiyana dhaya hari api mathuma kiyana විදිහට phana තිබ්බා apita wanasak una oba thumata pin

  • @ramadhu2521
    @ramadhu2521 3 ปีที่แล้ว +1

    පුළුවන් නම් කළු කුමාර දෝෂ ගැන video ක්‌ කරන්න කෝ ඔබතුමා. තෙරුවන් සරණයි

  • @darshidarshi5659
    @darshidarshi5659 3 ปีที่แล้ว

    මම මීට පෙර බුදු පහන තිබ්බෙ 7 ට.ඔබතුමාගේ දැනුවත් කිරීම නිසා මම හැමදාමත් පහන තියන්නෙ රාත්‍රි 9.05 ට

  • @නිමන්තසෙනාධීර
    @නිමන්තසෙනාධීර 3 ปีที่แล้ว

    තෙරුවන් සරණයි!

  • @CEYLONLIFESTYLE
    @CEYLONLIFESTYLE 3 ปีที่แล้ว

    බුදු සරණයි
    ජයවේවා

  • @asokaathu2071
    @asokaathu2071 3 ปีที่แล้ว

    ඔබතුමා පවසනවා ඊසාන දිසාවට හැරෙන්නට බුදු පහන තියන්න කියලා ඒත් ඔබතුමා කියනවා බස්නාහිරට මුහුනලා පහන තියන්න කියලා මට පහදා දෙන්න බුදුපිලිමයේ ඉදිරි පස තැන්පත් කරන්නට ඕන කුමන දිශාවටද කියලා පහදා දෙන්න

    • @NCNCreation
      @NCNCreation  3 ปีที่แล้ว +1

      බුදු පිළිමෙ මුහුණ බලාගෙන එන්නේ නැගෙනහිර හෝ ඊසාන දිසාව අතර ප්‍රදේශය. අපි වදින්නෙ බටහිර බලාගෙන

  • @slcheniru8214
    @slcheniru8214 3 ปีที่แล้ว +1

    ඔබ තුමාගේ දුරකථන අන්කයක් දෙන්න පුලුවන්ද.ලොකු දෙයක් දැනගන්න තියෙනවා ....... ලොකු උදව්වක් 🙏🙏🙏

  • @RanjanipathmaKumari
    @RanjanipathmaKumari หลายเดือนก่อน

    පත්තිනි දේවමැනියන්ගෙ පහන් 6,30 හවස පස්න

  • @praneeththushan7120
    @praneeththushan7120 3 ปีที่แล้ว

    සමා වෙලා මේකට පිලිතුරක් දෙන්න,ගේ ඇතුලේ වෙනමම කාමරයක හැමවෙලේම පිරිත් දාලා තියෙන තැනක තමය් පහන තියන්නේ,ඒ වගෙ තැනක බුදු පහන තියෙනකොටත් වෙනත් අය ආකර්ශනය වෙන්න පුලුවන්ද??

  • @sahanpriyasad9752
    @sahanpriyasad9752 2 ปีที่แล้ว

    කරුනාකර ඒ ගැන කියල දෙන්න .

  • @Edirisinghageashanthi
    @Edirisinghageashanthi 3 ปีที่แล้ว

    Monara pihatu ge ethule budun wadina thena tiyanna hoda nedda...vishnu deviyanta katharagama deviyanta sumana saman deviyanta gedara eka kamarayak wenkarala wathawath kalata kamak neddaa guruthumanii

  • @seethamalanie7225
    @seethamalanie7225 15 วันที่ผ่านมา

    උදේට බුදු පහන තියන්නෙ කීයටද?

  • @desanayakathilakarathna5577
    @desanayakathilakarathna5577 3 ปีที่แล้ว

    oba thuma keyapu wedeyatama mama budun wadenawa loku pehetak teyanawa gedarath wenasak teyanawa

  • @thusharikodisinghe7583
    @thusharikodisinghe7583 2 ปีที่แล้ว

    Budunta pahana thiyala ethanadi deviyanta pin dena gatha kiyanna epada

  • @lankanboy8861
    @lankanboy8861 3 ปีที่แล้ว

    Phana isana dhihawa ara wanath suba dhishawan thiyadha

  • @ureshajayamali1050
    @ureshajayamali1050 3 ปีที่แล้ว

    ඔබට පුලුවන් නම් ගන දෙවියන්ට් සරස්වතී මෑනියන්ට පහන් තියන විදියත් කියල දෙන්නකෝ.මොකද බහුතරයක් දෙනා පහන තියනවා මේ දෙවියන් දෙපලට.ඔබට මේ සදහා video එකක් කරන්න පුලුවන්නම් ඇත්තටම ගොඩක් වටිනවා

  • @vasanaofficialchannel2258
    @vasanaofficialchannel2258 3 ปีที่แล้ว

    ඔබතුමාට බොහෝ පින්සිදු වෙනවා, මිථ්‍යා දෘෂ්ටියට ලැදිව කටයුතු කරණ අසරණ මිනිස්සුන්ට හරි මග පෙන්වාදීමට දරණ උත්සාහයට,, තෙරුවන් සරණයි,🙏🙏🙏🙏

  • @shanigunawardana5396
    @shanigunawardana5396 3 ปีที่แล้ว

    Wiwaha wimata mona lagnada galapenne kiyala video ekak karanna.
    Ex: wushabha lagnaya ha danu lagnaya hodada yana waga

  • @imashasandeepani5294
    @imashasandeepani5294 3 ปีที่แล้ว

    Mata danaganna oni mama budun wadinne hawasa reata 9.10ta suniyam dewiyanta pahan thiyenawa .hari widiha kiyala denna

  • @sathirawijekoon431
    @sathirawijekoon431 3 ปีที่แล้ว +1

    කමර බඹසර කුමරි බඹසර ගැන vedio එකක් කරන්නකෝ මංජුල මහත්මා.

  • @dilki1892
    @dilki1892 3 ปีที่แล้ว +2

    ⁣දුම් අල්ල්නෙත් පහන තියෙන වෙලාවෙද?පිලිතුරක් දෙන්න මහත්මයා .....🙏🙏

    • @NCNCreation
      @NCNCreation  3 ปีที่แล้ว +3

      ඊට මොහොතකට පෙර ආසන්න විනාඩි පහළොවක්. බුදුන් වදින වෙලාවෙත් samprawar මීදුම් පිටව යන්නේ නම් වඩාත් හොඳයි. මොකද වටපිටාව සුවඳවත් වෙනවා නේ තෙරුවන් සරණයි

  • @kasundanushka3687
    @kasundanushka3687 3 ปีที่แล้ว

    Ane Boris wade ganu api asenipa uname dewiyante pahane thiyena kohomeda

  • @lasanthadisanayaka6999
    @lasanthadisanayaka6999 3 ปีที่แล้ว

    Kiyana Dewal wala Saththiya Thiyenawa ishthuthi wewa

  • @wasantharajapaksha5058
    @wasantharajapaksha5058 2 ปีที่แล้ว

    උදෙ පහන තියන්න හොඳ ද

  • @wolfboy-mf2hq
    @wolfboy-mf2hq 3 ปีที่แล้ว

    Budunta deweyanta ude pahana thibbama ? Na neda?

  • @nadeekasrimalee2856
    @nadeekasrimalee2856 3 ปีที่แล้ว

    Budusaranai

  • @hemanthachandani431
    @hemanthachandani431 ปีที่แล้ว

    මාත් මේ මොහොතේ සිට පහන තියන්නේ රැ 9 ය පහුවෙලා

  • @dilanduragea3571
    @dilanduragea3571 3 ปีที่แล้ว

    මන් බුදු පහන එවගෙම සුනියම් දෙවියන්ගෙ පහන නොනිමෙන පහනක් විදියට තියනවා එය ගැටලුවක්ද මට පහදදෙන්න

  • @sathirawijekoon431
    @sathirawijekoon431 3 ปีที่แล้ว +2

    කුමර බඹසර කුමරි බඹසර ගැන vedio එකක් කරන්නකො මංජුල මහත්මයා.

  • @pasindubhashitha547
    @pasindubhashitha547 3 ปีที่แล้ว +1

    ප්‍රධාන දොර ඉස්සරහ බිත්තියෙ උලුඅස්සෙ නැගෙනහිර දිශාවට බුදු පහන තැබුවට කමක් නැද්ද?

    • @krishanthiperamuna6333
      @krishanthiperamuna6333 3 ปีที่แล้ว

      Obathumat bohoma tharkanukulai budusaranai agayakarami piliganimi obage adahas

  • @keshanmannakkara4307
    @keshanmannakkara4307 3 ปีที่แล้ว

    Udeta 6/9am athulatha pahan thiyanna hodanadda hawasa wenademada udetath

  • @wasantharajapaksha5058
    @wasantharajapaksha5058 2 ปีที่แล้ว

    උදෙ ට පහන තියන්න හොඳ ද

  • @dimuthusadaruwan5774
    @dimuthusadaruwan5774 3 ปีที่แล้ว

    🙏

  • @sahanpriyasad9752
    @sahanpriyasad9752 2 ปีที่แล้ว

    මට ඒගැන දැනගන්න ඕනි .