වැරදියට තියන බුදු පහන නිසා නැති කරදර ඇතිකරගන්න හැටි.

แชร์
ฝัง
  • เผยแพร่เมื่อ 5 ต.ค. 2024
  • Presented by,
    Rev. Algamawaththe Sumanawansha Thero
    පූජ්‍ය අල්ගම වත්තේ සුමනවංශ හිමි.
    Video & Edit by,
    Hashantha Kandula Wewalage
    Studio HKW

ความคิดเห็น • 851

  • @nilminiperera7182
    @nilminiperera7182 ปีที่แล้ว +10

    ගොඩක් වටිනවා ඔබ වහන්සේ කියදෙන වට බුදු පහන දල්වන දිශාව පිලිමයක්තබන දිශාවත් කියදෙන්න අපේ හමූදූරුවනෙ ලොකු පීනක් තෙරුවන් සරණයි හමූදූරුවනෙ

  • @secretstar2395
    @secretstar2395 3 ปีที่แล้ว +30

    ඔබ් වහන්සේ දේශනා කරපු දර්මයෙන් අපි අතින් වන වැරදි හදා ගත්තා ඔබ වහන්සේට නිදුක් නිරෝගී බව දීර්ඝායු ලැබේවා!

  • @pushpakalyani2922
    @pushpakalyani2922 3 ปีที่แล้ว +26

    සාදු සාදු සාදු..පින් වත් ස්වාමින් වහන්සේ ට මාගේ නමස්කාරය වේවා... ගොඩක් වැදගත් ධර්ම දේශනාවක්. දීර්ඝ ආයුෂ ලැබෙවා තෙරුවන් සරණයි

  • @asankapathirana2399
    @asankapathirana2399 3 ปีที่แล้ว +29

    දීර්ඝායුෂ ලැබේවා අපේ හාමුදුරුවනේ බුදුන් වහන්සේට පහන දැල්වීමේ නියම අරුත පැහැදිලි කර දුන් ඔබ වහන්සේට තුනුරුවනේ සරණයි.... මෙවැනි වැඩසටහන් තුලින් අපව දැනුවත් කරන ලෙස ඔබ වහන්සේගෙන් ඉල්ලා සිටිනවා.....

  • @sl.nawanjanapodda
    @sl.nawanjanapodda 3 ปีที่แล้ว +5

    පිංවත් ස්වාමින්වහන්ස ඔබ වහන්සේ මුලික වෙිලා මෙි හෙළ වෙද්‍ර්‍යවරැන් සියල්ලන්ම එකතු කර ගන්න

    • @RansHalwa
      @RansHalwa 3 ปีที่แล้ว

      තවත් ගොන්නු ෆෝම් කරලා ආතල් ගොඩක් ගන්න පුළුවන් වෙයි.

  • @asankadesilva1212
    @asankadesilva1212 3 ปีที่แล้ว +11

    බොහොම වටිනා තොරතුරු අපට ලබා දුන්නාට ඔබ වහන්සේ ට තුනුරුවන්ගෙ සරනඉ

  • @ajithprasanna3883
    @ajithprasanna3883 3 ปีที่แล้ว +23

    තෙරුවන් සරණයි පින්වත් ස්වාමින්වහන්සේට.දීර්ඝ ආයුශ ලැබේවා ඔබවහන්සෙට

  • @සෙල්ලkකාරයා-p1z
    @සෙල්ලkකාරයා-p1z 3 ปีที่แล้ว +32

    තුනුරුවන්ගේ පිහිට ආරක්ශාව ලැබේවා අපේ හාමුදුරුවන්ට ..🙏🙏🙏

  • @jandrajandra5712
    @jandrajandra5712 3 ปีที่แล้ว +19

    ඔබ වහන්සේට නිදුක් නිරෝගී දිර්ඝයුෂ ලැබේවා 🙏🙏🙏
    තෙරුවන් සරණයි

  • @gaminglilly4610
    @gaminglilly4610 3 ปีที่แล้ว +5

    ඔබ වහන්සේට ගොඩක් පින් හාමුදුරුවනේ මේ පිලිබද දැනුවත් කලාට අපව.තෙරුවන් සරනයි ඔබ වහන්සේට....🙏☸️

  • @senadb1976
    @senadb1976 3 ปีที่แล้ว +11

    ඉතාම හොඳ දැනුවත් කිරීමක් සහ මනා පැහැදිලි කිරීමක් . සත්‍ය වශයෙන් මා ද පෞද්ගලිකව සිත සිටියේ පහනක් වැඩි වෙලාවක් දැල්විය යුතුයි යන්න යි ... නුඹ වහන්සේට බොහොම පිං.

  • @mihiranganipun9023
    @mihiranganipun9023 3 ปีที่แล้ว +18

    දැනුවත් කිරීම ඉතාම වැදගත්..ඔවහන්සේට තෙරුවන් සරණයි.🙏

  • @heshanshanaka7524
    @heshanshanaka7524 3 ปีที่แล้ว +9

    අනෙ ගොඩාක් වටින දේශනාවක් ස්වාමින් වහන්සේ තෙරුවන් සරනයි චතුරාර්‍ය සත්‍ය අවබෝද වෙත්වා

    • @janithperera952
      @janithperera952 3 ปีที่แล้ว

      දෙයක් ඇසු පමනින් පිලිගන්නද බුදු හාමුදුරුවෝ කාලාම සූත්‍රයේ දේශනා කල්?? සූත්‍රයේ විනයෙහි බහා බලන්න ඒක නිවැරැදි ද කියලා .. තෙරුවන් සරණයි !

  • @r.w.v.sr.w.v.s3648
    @r.w.v.sr.w.v.s3648 3 ปีที่แล้ว +19

    අපේ හාමුදුරුවන් වහන්සේ ට නෙරුවන් සරනයි ගොඩක් වටින බන කටවක් 🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏

  • @chinthaimbuldeniya6558
    @chinthaimbuldeniya6558 3 ปีที่แล้ว +5

    බොහොම පිං උතුම් වු නිවන අවබෝධ පිණිස ම හේතු වේවා තෙරුවන් සරණයි නිදුක් නිරෝගි වේවා

  • @sumithradevi6682
    @sumithradevi6682 3 ปีที่แล้ว +11

    තෙරුවණ් සරණයි අපේ පිංවත් ස්වාමින්වහන්සේට බොහොම පිං ඔබවහන්සේට පැහැදිලියි කර දුන්නට 🙏🙏🙏

  • @awankawadan556
    @awankawadan556 3 ปีที่แล้ว +12

    බොහොම පින් අපේ හාමුදුරුවනේ ..තෙරුවන් සරණයි 🙏☸️🙏❤️🙏☸️🙏

  • @anulayapa9109
    @anulayapa9109 2 ปีที่แล้ว +2

    සාදු සාදු සාදු 🙏🙏🙏 ඔබ වහන්සේට අපිව දැනුවත් කරාට ගොඩාක් පින් බුදුසරණයි

  • @seethawijesinghe6860
    @seethawijesinghe6860 หลายเดือนก่อน

    ඔබ වහන්සේට පින් සිදු වේවා.ගොඩක් වටින තොරතුරු බෙදා දුන්නට. සාදු.සාදු සාදු...!🙏🙏🙏

  • @nilukamadushani1762
    @nilukamadushani1762 3 ปีที่แล้ว +28

    තෙරැවන් සරණයි අපේ හමුදුරැවනේ🙏🙏🙏🙏

    • @kumariwimalasuriya362
      @kumariwimalasuriya362 3 ปีที่แล้ว +1

      Denuwath kalata bohoma pin. Oba wahanseta teruwan saranai .

  • @hemasrigamlath3479
    @hemasrigamlath3479 3 ปีที่แล้ว +57

    දැනුවත් කලාට ගොඩක් පිං, තෙරුවන් සරණයි හාමුදුරුවනේ

  • @suneethadesilva8300
    @suneethadesilva8300 3 ปีที่แล้ว +7

    තෙරැවණ් සරණයි අපේ හාමුදුරුවනේ අපව දැණුවත් කරා ඔබ වහන්සේට බොහොමත්ම පිං

  • @한국미친
    @한국미친 3 ปีที่แล้ว +11

    බොහොම වටින දහම් දේශනාවක්....තෙරුවන් සරණයි අපේ ස්වාමීන් වහන්සේට .

  • @rasrajapaksharasrajapaksha5125
    @rasrajapaksharasrajapaksha5125 3 ปีที่แล้ว +13

    තෙරැවන් සරණයි !
    හාමුදුරැවනේ දැනුවත් කරාට......

  • @dinujayadulmina5971
    @dinujayadulmina5971 3 ปีที่แล้ว +9

    බොහොම පිං ස්වාමින්වහන්ස. තෙරුවන් සරණයි. 🙏🙏🙏

  • @user-qc2jd8mu5g
    @user-qc2jd8mu5g 3 ปีที่แล้ว +5

    සාදු සාදු සාදු අපෙ ස්වාමීන් වහන්සේ ට තෙරුන් සරණයි

  • @karunaratnechandima4755
    @karunaratnechandima4755 3 ปีที่แล้ว +4

    බොහෝම පින් ඔබවහන්සේට...
    තෙරුවන් සරණයි ..

  • @wasanavijegunawardana4052
    @wasanavijegunawardana4052 3 ปีที่แล้ว +2

    බොහොම පින් ඔබ වහන්සේට ..තෙරුවන් සරනයි අපේ හාමුදුරුවනේ

  • @samansaman-ii8kc
    @samansaman-ii8kc ปีที่แล้ว +1

    ඔබ වහන්සේට දිර්ගායුස ලැබේවා තෙරැවන් සරනයි අපේ හාමුදුරුවනේ

  • @mallikamallika4494
    @mallikamallika4494 3 ปีที่แล้ว +11

    පින්වත් ඔබවහන්සේට තෙරුවන් සරණයි දැනුවත් කරාට ගොඩාක් පින්

  • @geeganage6328
    @geeganage6328 3 ปีที่แล้ว +18

    දැනුවත් කළාට ගොඩක් පින් අපේ හාමුදුරුවනේ තෙරුවන් සරණයි

    • @imeshkumara7414
      @imeshkumara7414 3 ปีที่แล้ว +1

      Teruwansaranai hamuduruwane sath paththini maniyanta paha pattu karanna welawak tiyenawada sudusu welawa kiyatada

    • @shaminijayasundara9083
      @shaminijayasundara9083 2 ปีที่แล้ว

      Godak pin ape hamuduriwane Apa danuwat kalata

  • @a.m.dsagarika6045
    @a.m.dsagarika6045 3 ปีที่แล้ว +12

    ගොඩක් වටිනවා. අපෙ හාමුදුරුවනේ. 🙏🙏🙏🙏

  • @sssddd4854
    @sssddd4854 3 ปีที่แล้ว +9

    සාදු 🙏🏻🙏🏻 සාදු 🙏🏻🙏🏻 සාදු 🙏🏻🙏🏻🙏🏻
    අපේ පින්වත් සුවාමීන්වහන්සේට බොහෝම පින් අත්වේවා.🙏🏻🙏🏻🙏🏻
    පාර්ථනීය බෝධියකින් නිර්වානය සාත්ෂාත්වේවා.🙏🏻🙏🏻

  • @malshikaranasinghe4673
    @malshikaranasinghe4673 3 ปีที่แล้ว +2

    ඔබ වහන්සේට නිදුක් නිරෝගීමත් වේවා 🙏🙏🙏🙏🙏

  • @sagarikaudayanagani4463
    @sagarikaudayanagani4463 3 ปีที่แล้ว +5

    තෙරුවන් සරණයි හාමුදුරුවෝ kiuala dunna de godak වටිනවා

  • @buddikasamankumara3063
    @buddikasamankumara3063 3 ปีที่แล้ว +2

    ඔබ වහන්සේට නිදුක් නිරෝගී සුව ලැබේවා!

  • @slnewsdt9557
    @slnewsdt9557 3 ปีที่แล้ว +1

    තෙරුවන් සරණයි අපේ හාමුදුරුවනේ එක බුදු වචනයකින් හෝ නිවැරදි වතා පිළිවෙත් පිළිබද ගිහි සමාජයට කියා දීම ගැන ඔබ වහන්සේට ගොඩාක් පිං 🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏ඔබ වහන්සේට දීගායු වේවා.......... සාදු..... සාදු..... සාදු..... 🙏...... 🙏....... 🙏

  • @shanduminda2957
    @shanduminda2957 5 หลายเดือนก่อน

    නිවැරැදි දේ කියල දුන්නට ඔබවහන්සේට ගෙඩොක් පිං...තෙරුවන් සරණයි අපේ හාමුදුරුවනේ 🙏🙏🙏🙏

  • @kasundilhara4410
    @kasundilhara4410 3 ปีที่แล้ว +10

    තෙරුවන් සරනයි හමුදුරැවනෙ 🙏🙏🙏🙏🙏

  • @anilmadugoda7757
    @anilmadugoda7757 2 ปีที่แล้ว +1

    Aththatama ගොඩක් ස්තුති ape hamuduruvani theruvan saranay

  • @Noor-so8vz
    @Noor-so8vz หลายเดือนก่อน

    තෙරුවන් සරණයි ඔබ වහන්සෙට දිර්ඝ ආයුෂ ලැබේවා සාදු සාදු සාදු

  • @prasadjayntha2188
    @prasadjayntha2188 3 ปีที่แล้ว +33

    ගොඩක්ම වටිනව ඒ වගේම ගොඩාක්ම පින් අපේ හාමුදුරුවන්ට ස්තූතිය

    • @sarathee1792
      @sarathee1792  3 ปีที่แล้ว +1

      බොහොම ස්තූතියි ඔබතුමාගේ ඇගයීමට ප්‍රිය මහත්මයාණෙනි

    • @nadeeshasumuduni4347
      @nadeeshasumuduni4347 3 ปีที่แล้ว

      හමුදුරුවන් මුනගැහෙන්න විදියක් කියන්නකෝ බුදුසරණයි හැමෝමටම

    • @nishashanthirenuka1716
      @nishashanthirenuka1716 3 ปีที่แล้ว

      🙏🙏🙏

    • @OneMillion123
      @OneMillion123 3 ปีที่แล้ว

      Ggg but by by vying, :) all wet pow rd g

    • @teenocreativestudio7918
      @teenocreativestudio7918 3 ปีที่แล้ว

      🙏🙏🙏

  • @hiroshannawagamuwa2699
    @hiroshannawagamuwa2699 3 ปีที่แล้ว

    තෙරුවන් සරණයි අපේ හාමුදුරුවනේ .නිදුක් නිරෝගී සුව ඔබ වහන්සේගේ දැනුවත් කිරීම් ඉතාමත්ම වටිනවා 💐💐💐💐💐💞💞💞💞❤️❤️❤️❤️🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏

  • @tharukiperera3880
    @tharukiperera3880 3 ปีที่แล้ว +4

    අප නොදන්නා බොහෝ දේ දැනුවත් කලාට ඔබ වහන්සේට ගොඩක් පින්.තෙරුවන් සරණයි...

  • @KumariDissanayake-yu9cy
    @KumariDissanayake-yu9cy หลายเดือนก่อน

    ඔබ වහන්සේට නිදුක් නිරෝගී සුව ලැබේවා

  • @mudithasubashini3172
    @mudithasubashini3172 3 ปีที่แล้ว +1

    ඔබ වහන්සේට තෙරුවන් සරණයි
    අපට මේ දේවල ව්ටහාලා දුන්නට්🙏🙏🙏

  • @koushikoushi7034
    @koushikoushi7034 3 ปีที่แล้ว +4

    ඔබ වහන්සේට පිං අපෙ හාමුදුරුවනේ අපට ඇත්ත පෙන්වා දුන්නට

  • @RanjaniMangalika-f8r
    @RanjaniMangalika-f8r หลายเดือนก่อน

    නිිවරැදි දේ කියලා දුන්නාට ඔබවහන්සේට දිර්ගායු වෙිවා

  • @swa5531
    @swa5531 3 ปีที่แล้ว +1

    තෙරුවන් සරණයි අපේ ස්වාමීන් වහන්සේට දැනුවත් කලාට පින් 🙏🙏🙏🙏🙏

  • @champaudeni8748
    @champaudeni8748 3 ปีที่แล้ว +5

    බොහෝම පින් ඔබ වහන්සේට

  • @wandanaminoliirugalbandar
    @wandanaminoliirugalbandar 3 ปีที่แล้ว +33

    නොදන්න කරුනක් .. දැනුවත් කල අපේ හාමුදුරුවනේ ඔබවහන්සේට බොහෝමත්ම පින්..🙏

    • @shriyaniwasana1727
      @shriyaniwasana1727 3 ปีที่แล้ว +1

      anae anae

    • @janithperera952
      @janithperera952 3 ปีที่แล้ว

      දෙයක් කී පමනින් පිලිගන්නවද ? .. කාලාම සූත්‍රයේ දේශනා කලේ ඔහොමද ? ... සූත්‍ර විනයෙහි බහා බලන්න ... කියන්නෙ ඇත්තද කියල .. තෙරුවන් සරණයි !

  • @thilinichanika3815
    @thilinichanika3815 3 ปีที่แล้ว +5

    ඔබ වහන්සේට බොහොම පින්... අපේ හාමුදුරුවනේ ....තෙරුවන් සරණයි...!

  • @KingKhan-gt4uq
    @KingKhan-gt4uq 3 ปีที่แล้ว +17

    තෙරුවන් සරණයි ❤️අපේ හාමූදුරුවනෙ ❤️

  • @sanjulagayani4047
    @sanjulagayani4047 3 ปีที่แล้ว +8

    තෙරැවන් සරණයි අපෙ හාමුදුරුවනේ

  • @kalumkalum7649
    @kalumkalum7649 3 ปีที่แล้ว +1

    දැනුවත් කලාට ඔබවහන්සේ ට ගොඩක් පිං අපේ හාමුදුරුවනේ

  • @madarajayawardena9166
    @madarajayawardena9166 3 ปีที่แล้ว +19

    තෙරුවන් සරණයි අපේ පින්වත් සුවාමින් වහන්සේට

  • @samanthipriyadarshani1860
    @samanthipriyadarshani1860 3 ปีที่แล้ว +8

    වටිනා ඔවදනක් ..තෙරැවන් සරණයි අපේ ස්වාමින්වහන්සේට ..🙏🙏🙏

  • @pushpakumari2194
    @pushpakumari2194 3 ปีที่แล้ว +6

    තෙරුවන් සරණයි අපේ හාමුදුරුවන්ට දීර්ඝායු වේවා

    • @funwithdinethdinidu7947
      @funwithdinethdinidu7947 3 ปีที่แล้ว

      th-cam.com/video/rTh8Of8aQxY/w-d-xo.html විද්‍යාවට කැමති හපන්නු මේක බලලා උත්තර දෙන්න...

  • @minicreations3998
    @minicreations3998 3 ปีที่แล้ว +11

    අපේ හාමුදුරුවන්ට බුදු පහන තැබීම පිලිබදව දැනුවත් කලාට කුසල් ලැබේවා!!!

  • @ajeducation4784
    @ajeducation4784 3 ปีที่แล้ว +4

    මෙවැනි දහම් කරුනූ ජිවිතයට ගොඩක් වට්නව. ඔබ වහන්සේට නිර්වානාවබෝදයම වේවා ....!

  • @nadeekapriyadarshani125
    @nadeekapriyadarshani125 3 ปีที่แล้ว +3

    ගොඩක් පින් නොදන්න දෙයක් කියල දුන්නට අපේ හාමුදුරුවන්ට !!!

  • @nilanthihettigodage777
    @nilanthihettigodage777 ปีที่แล้ว

    වටිනා ධර්ම කරුණක් කීයාදිමෙන් ඔබ වහන්සෙට නිර්වාන සුවයම ලැබේවා 🙏🙏🙏

  • @aksl..4853
    @aksl..4853 3 ปีที่แล้ว +1

    අපව දැනුවත් කලාට ඔබ වහන්සෙට ගොඩක් පින්

  • @dilinimadushani3456
    @dilinimadushani3456 3 ปีที่แล้ว +5

    ගොඩක් පිං අපෙ හාමුදුරුවනේ 🙏🙏

  • @gayanpramasiri5827
    @gayanpramasiri5827 3 หลายเดือนก่อน

    ඇත්තෙන්ම මේ ගැන කියා දින්නට ඔබ වහන්සේට ගොඩාක් පිං ස්වාමීන් වහන්ස

  • @Madaraweerasingha
    @Madaraweerasingha 3 ปีที่แล้ว +2

    තෙරුවන් සරණය් ගොඩක් පින් හාමුදුරුවනේ

  • @hopkgonr3233
    @hopkgonr3233 2 ปีที่แล้ว

    අපේ hamuduruwane ඔබට පින් අපිව දැනුවත් කලාට සාදු සාදු සාදු

  • @nishanthilakmali9308
    @nishanthilakmali9308 ปีที่แล้ว

    අපේ හාමුදුරුවනේ හොද පැහැදිලි කිරීමක්‌. ඔබ වහන්සේට සම්මා සම්බුදු සරණයි 🙏🙏🙏🙏🙏

  • @nithyawijethunga9091
    @nithyawijethunga9091 3 ปีที่แล้ว +6

    තෙරුවන් සරණයි අපේ හාමුදුරුවනේ ..නොදන්නේ වැදගත් දෙයක් ගැන දැනුවත් උනා...🙏

  • @sasanjisasanji3223
    @sasanjisasanji3223 3 ปีที่แล้ว

    ඔබ වහන්සේට නිදුක් නිරෝගී දීර්ඝායූ වේවා.තෙරුවන් සරණයි හාමුදුරුවනේ🙏🙏

  • @dinushim1522
    @dinushim1522 3 ปีที่แล้ว +5

    දීර්ඝායුෂ ලැබේවා බුදු සරණයි

  • @patima6798
    @patima6798 3 ปีที่แล้ว +2

    දැනුවත් කලාට ගොඩාක් ස්තුතියි අපෙ හාමුදුරුවනේ

  • @isharanipumani3699
    @isharanipumani3699 3 ปีที่แล้ว +22

    ගොඩක් පින් අපේ හාමුදුරුවනේ 🙏🙏🙏🙏

    • @jena3392
      @jena3392 3 ปีที่แล้ว +1

      තෙරැවන් සරනයි අපේ හාමුදුරැවනේ

  • @hemalathahemalatha7804
    @hemalathahemalatha7804 3 ปีที่แล้ว +1

    නොදන්නා දෙයක් පහාදා දුන් ඔබවහන්සේට තෙරුවනසරනයි

  • @සදූසදූ-ච1ඟ
    @සදූසදූ-ච1ඟ 2 ปีที่แล้ว

    ගොඩක් පින් ස්වමින්වහන්ස ඔබ වහන්සේට........සුවපත් වේවා ......🙏🙏🙏🙏

  • @sakuraphone7958
    @sakuraphone7958 3 ปีที่แล้ว

    ගොඩක් වටිනා videowak හාමුදුරුවනේ .theruwan saranai.digau වේවා

  • @ashasarojani5350
    @ashasarojani5350 3 ปีที่แล้ว +29

    මම මේක ගැන තව හොයන්න ඕන..මොකද ස්වර්මාලී මහා සෑ රජානන් වහන්සේගේ ගර්බය තුල සැමදාම පහනක් දැල්වෙන බව මා අසා සිටිනවා... ගෙදරක බුදු පහනක් පත්තු වෙනවා තරම් දෙයක් මට නම් තවත් නෑ... මම කියන්නෙ නෑ හමුදුරුවන් වැරදියි කියා.ඒත් මා අසා සිටිනවා ස්වාර්නමාලි සෑ රජාන්න්ගෙ කතාවා.. ද්‍රෝනයක් මුනි දාතුන් වහන්සේලා තැම්පත් කල දා පටන් නොනිමෙන පහයක් එහි දැල්වෙන බව... ඒ ගැන වටහා දෙන්න...
    මම හිමේෂ් ප්‍රබුජිත

    • @g.m.s.dharmakeerthi7493
      @g.m.s.dharmakeerthi7493 3 ปีที่แล้ว +4

      ස්වාමීන් වහන්සේ නමක් කී පමණින් එහෙමයි කියා comment නොදා විචාරශීලීව සිතා බලන ඔබ ගැන සතුටුයි. උන් වහන්සේගේ දේශනය ගැටලු සහිතයි

    • @sanjeewaegodage341
      @sanjeewaegodage341 3 ปีที่แล้ว +2

      Oba hari...sraddawen onama deyak බුදුරජාණන් wahanse උදෙසා karanna pina moranawa..

    • @novarajapaksha1921
      @novarajapaksha1921 3 ปีที่แล้ว

      @@sanjeewaegodage341 pakak moranawa..uba wage moda moosalayek..sraddawen budun udesa gihin kottuwak kapan…bada eliyata morala puka dai,,,😜

    • @RansHalwa
      @RansHalwa 3 ปีที่แล้ว +3

      මලින් ගඳින් මා පුදන්නෝ නියමාකාරයෙන් මා පුදන්නෝ නොවෙති.
      බුදු රජාණන් වහන්සේ.

    • @Kawshi3333
      @Kawshi3333 2 ปีที่แล้ว +1

      @@novarajapaksha1921 oya oya wage katha karana eka sudusu na neda .oya wachana tikak discipline walin hadenna ona .

  • @kithsirilal6042
    @kithsirilal6042 3 ปีที่แล้ว +5

    තෙරුවන් සරණයි අපෙ හාමුදුරුවනේ 🙏🙏🙏🙏🙏

  • @pushpaparanagama3621
    @pushpaparanagama3621 3 ปีที่แล้ว +2

    තෙරැවන් සරණයි අපේ හමුදුරැවණි ,හරිම වටිනවා ගිහිපිංවතුන් වන අප දෙන අවවාද අනුශාසනා,තෙරැවන් සරණයි .

    • @sarathee1792
      @sarathee1792  3 ปีที่แล้ว

      ඔබතුමාටත් බුද්ධාදී ශ්‍රීමත් රත්නත්‍රයේ පිහිට ආරක්ෂාව ලැබේවා

  • @gaweshakaya8329
    @gaweshakaya8329 3 ปีที่แล้ว +4

    ඔබවහන්සේට පිං අත්වේවා.

  • @donpriyanthi5736
    @donpriyanthi5736 ปีที่แล้ว

    තෙරැවන් සරණයි සොයාමින් වහන්සේ ට මාගේ නමස්කාරය වේවා 🙏🙏🙏

  • @sadeepasathyasha7896
    @sadeepasathyasha7896 3 ปีที่แล้ว +8

    තෙරුවන් සරණයි අපේ හාමුදුරුවනේ 🙏🙏🙏

  • @sandhyawijerathne5539
    @sandhyawijerathne5539 3 หลายเดือนก่อน

    සාධු සාධු සාධු
    ඔබ වහන්සේ ට නිදුක් නිරෝගි සුවය ලැබේවා !!!!!!

  • @dineshchathuranga1924
    @dineshchathuranga1924 3 ปีที่แล้ว +2

    ඔබ වහන්සේට බොහෝ ම පිං හාමුදුරැවනේ🙏🙏🙏🙏🙏

  • @darshidissanayakedarshi4253
    @darshidissanayakedarshi4253 3 ปีที่แล้ว +2

    ගොඩාක් පින් හාමුදුරුවනේ තෙරුවන් සරණයි 🙏🙏🙏

  • @spainspains9236
    @spainspains9236 3 ปีที่แล้ว +5

    Ape හාමුදුරුවන්ට ගොඩක් pin🙏🙏🙏🙏🙏🙏

  • @yamunarandika9445
    @yamunarandika9445 3 ปีที่แล้ว +1

    බොහොම ස්තූතියි අපේ හාමුදුරුවනේ බොහොම පින් 🙏🙏

  • @LyricsA3
    @LyricsA3 3 ปีที่แล้ว +2

    සාදූ සාදූ සාදූ පින්වත් ස්වාමීන් වහන්ස බුදුසරණයි 🙏

  • @chamleydealwis7803
    @chamleydealwis7803 3 ปีที่แล้ว

    බොහෝ වටිනා උපදෙසක් ඔබ වහන්සේට බොහෝ පින්

  • @s.lamila2882
    @s.lamila2882 3 ปีที่แล้ว +1

    බුදුන් දැක නිවන් දකින්නට මේ පින් හේතු වාසනා වේවා

  • @rosasamanali6618
    @rosasamanali6618 3 ปีที่แล้ว +14

    තෙරුවන් සරණයි අපේ හාමුදුරුව නෙ.. 🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏

  • @sandusandu6381
    @sandusandu6381 2 ปีที่แล้ว

    ඔබවන්සේට නිදුක් නිරෝගී සුව ලැබෙිවා සුව පත් වෙිවා තෙරුවන් සරනයි

  • @wasanthikumari5522
    @wasanthikumari5522 3 ปีที่แล้ว +3

    තෙරැවන් සරණයි.හාමුදුරැවනේ🙏🙏🙏🙏

  • @kanthilatha5330
    @kanthilatha5330 3 ปีที่แล้ว +1

    Bohoma pin ape hamuduruwane.teruwan saranai oba wahanseta.deergayusha labewa

  • @kasundilanka3492
    @kasundilanka3492 3 ปีที่แล้ว +5

    බුදුසරණයි 🙏🙏❤️

  • @nilminisrimathi5224
    @nilminisrimathi5224 3 ปีที่แล้ว +17

    බොහොම පින් අපේ හමුදුරුවනේ🙏🙏🙏🙏

  • @thilinimadu3427
    @thilinimadu3427 3 ปีที่แล้ว +1

    ගොඩක් වටිනව... තෙරුවන් සරණයි හාමුදුරුවනේ 🙏🙏🙏

  • @gayansameera8160
    @gayansameera8160 2 ปีที่แล้ว +1

    appramana gawrawayak oba wahanse wetha athiuna. kalayak thisse obawahansege wedasatahan balanawa

  • @ramaniswarnalatha2681
    @ramaniswarnalatha2681 3 ปีที่แล้ว +2

    ඔබ වහන්සේගේ ඔවදන් වලට ගොඩක් පිං අපේ හාමුදුරුවනේ

  • @kuwkuw3463
    @kuwkuw3463 3 ปีที่แล้ว

    ගොඩක් පිං අපේ හාමුදුරුවනේ දැනුලත් කලාට තෙරුවන්සරනයි