ඔබත් හැමදාම ගෙදර බුදු පහන තියනවාද? එහෙනම් අනිවාර්යයෙන්ම අහන්න | Galigamuwe gnanadeepa thero bana

แชร์
ฝัง
  • เผยแพร่เมื่อ 20 พ.ย. 2024

ความคิดเห็น • 497

  • @VimukthiyeMaga
    @VimukthiyeMaga  4 หลายเดือนก่อน +59

    මෙම උතුම් ධර්ම දේශනයට ලයික් එකක් යොදා ඔබේ හිතමිතුරන්ටත් නැරඹීමට යවන්න.එසේ කිරීමෙන් ඔබට සියලු දානයන් පරදවන ධර්ම දානමය කුසලය රැස්කර ගතහැක. 🙏
    එමෙන්ම දිනපතා ධර්ම දේශනා සදහා සම්බන්ධ වීමට අප නාළිකාව සබ්ස්ක්‍රයිබ් කරන්න.🙏
    මෙම දේශනාව සිදු කළ ඒ පින්වත් ස්වාමීන්ද්‍රයන් වහන්සේට ප්‍රාර්ථනා කරන බෝධියකින් උතුම් අමා මහා නිර්වානයම ළඟාවේවායි සියලු දෙනා එකසිතින් ප්‍රාර්ථනා කරන්න.🙏
    🙏ඔබ සැමට සම්මා සම්බුදු සරණයි!!!🙏

  • @RamaniJayasekara-ft1gr
    @RamaniJayasekara-ft1gr 7 หลายเดือนก่อน +4

    Sadu Sadu Sadu 🙏 🙏🙏🙏buddusaranaiye.goodbanadedhnawak.🙏🙏🙏

  • @PremarathnaKankanamge
    @PremarathnaKankanamge 5 หลายเดือนก่อน +18

    ගරු ස්වාමින් වහන්ස ඔබ වහන්සේ මේ කරන දහම් දේශනාවම මතු ආත්මයක නිවන් දැකීමට හේතු වාවා!

    • @baddream199
      @baddream199 3 หลายเดือนก่อน

      🎊

    • @baddream199
      @baddream199 3 หลายเดือนก่อน

      Sadu sadu...............🎊

  • @SurprisedBirdNest-lm8nl
    @SurprisedBirdNest-lm8nl 10 หลายเดือนก่อน +7

    Seelawanthagn.gunawanthan pughghak keththan anuththaran.dullabeana maya lddan buddha puththan mama mahan. Sadhu sadhu sadhu

  • @sbsvsj9331
    @sbsvsj9331 ปีที่แล้ว +5

    Namobuddahaya utuma darma desana karana o awanseta medaham desana kirimen reswana pinbala maimayen nirwana niwan mgama doratu viwara wewa sadu 🙏 sadu 🙏 sadu 🙏

  • @ramyapadmini8863
    @ramyapadmini8863 ปีที่แล้ว +20

    ඔබ වහන්සේට නිදුක්, නිරෝගී සුවය ලැබේවා!deergausha ලැබේවා! තෙරුවන් saranai. තව

  • @senarathmahagedara1691
    @senarathmahagedara1691 10 หลายเดือนก่อน +14

    ඔබ වහන්සේගෙ උතුමි ධර්ම දේශනාව සමිබන්ධයෙන් දීර්ගායු සමිපත් පතමි.

  • @ChandhiVithamage-co4bp
    @ChandhiVithamage-co4bp ปีที่แล้ว +14

    සාදූ.සාදූ.සාදූ...පිංවත්.සාමින්වහන්ස .මා.ඉතාමත්.අවබෝදයෙන්.දරමය.ස්‍රවනය.කලේමී...ඔබවහන්සේට.නිදුක්.නීරෝගි.සුවයම.ලැබේවා....උතුම් නීර්වානයම..අවබෝද.වේවා
    තව.තවත්.අපිට දරමය.දෙසනා.කිරිමට .හැකීවේවා...තෙරුවන් සරනයී ...

  • @thiliniperera2497
    @thiliniperera2497 4 หลายเดือนก่อน +2

    Me pina matath hethu wasana wewa.sadu sadu sadu...budda rathnayata damma rathnayaya sanga rathnayata mage namaskaraya wewa.sadu sadu sadu

  • @ChamariRangika-q3f
    @ChamariRangika-q3f 9 หลายเดือนก่อน +22

    දේශකයානන් වහන්සේ ටත් දායකත්වය සලසාදුන් සැමටත් උතුම්වූ චතුරාර්ය සත්‍ය ඉක්මන් බවයකම අත්පත් වේවායි මෙත් සිතින් මම පතමි. තෙරුවන්සරණයි.🙏💐

  • @chandanagunasekara5689
    @chandanagunasekara5689 ปีที่แล้ว +12

    ඔබ wahanseata pinsidu weva නිදුක් නිරෝගී බව ලැබේවා tunuruwane sarani සියලු දෙවියන්ගේ ආරක්ෂාව ලැබේවා

  • @GihanBoy-iw9wk
    @GihanBoy-iw9wk ปีที่แล้ว +8

    අනේ සාදු සාදු ඔබ වාහන්සේ ඇතුළු මාහා සංග රත්නයට නිදුක් නිරෝගි සුවය ලැබේ වා සාදු සාදු සාදු

  • @dhananjirajapksha1796
    @dhananjirajapksha1796 2 หลายเดือนก่อน +2

    මා මේ උතුම් ධර්ම දේශනාව ශ්‍රවණය කිරීමේ පිනින් මාගේ ස්වාමියාට පුතුන් දෙදෙනාට නිවැරදි ධර්මාව බෝදය ලැබේවා ..!

  • @SuweenithaKahapola
    @SuweenithaKahapola 4 หลายเดือนก่อน +2

    දැනුවත් කිරීම නෙුවෙන් ඔබවහන්සේ නිර්වාණය කරා ලඟා වේවා.සාදු සාදු සාදු

  • @kanthisrilanka5566
    @kanthisrilanka5566 ปีที่แล้ว +8

    Sadu sadu sadu අපේ පින්වත් හාමුදුරුවනේ දීර්ඝායු වේවා තෙරුවන් සරනයි

  • @gaminigamage696
    @gaminigamage696 ปีที่แล้ว +5

    sadu sadu sadhu budusaranai 🙏🙏🙏

  • @wimala8576
    @wimala8576 ปีที่แล้ว +4

    Venerable ganadeepa swaminwahnsa obawahaseta budubawa athwewa sadu sadu obawahaseta health and fitness athwewa sadu sadu may triple gem bless you and all long live sadu sadu

  • @DayaniRanathunga-mf8nu
    @DayaniRanathunga-mf8nu ปีที่แล้ว +5

    Ape pinwath swamin wahanseta niduk nirogi dirghayusha labewaa!!!
    Saaduu..saaduu..saaduu.

  • @NaleyHnnaley
    @NaleyHnnaley หลายเดือนก่อน

    ඔබ වහන්සේට දීර්ඝ අයූෂ ලැබේ වා සාදු සාදු සාදු සාදු ඔබ වහන්සේගේ දෙමාපියන්ට දීර්ඝ අයූෂ ලැබේ වා සාදු සාදු සාදු සාදු

  • @dhamithunadeesara5337
    @dhamithunadeesara5337 11 หลายเดือนก่อน +14

    පින්වත් ස්වාමීන් වහන්සේට නිදුක් නිරෝගීබව දීර්ඝායු ලැබේවා!! නිවන්ම අවබෝධ වේවා!!!

    • @YouGmail-h7d
      @YouGmail-h7d 10 หลายเดือนก่อน +1

      😂😂🎉

  • @punyaathurupana2753
    @punyaathurupana2753 ปีที่แล้ว +7

    Sadu Sadu Sadu !!! Samma Sambudu Saranai !!! Oba wahanseta maage Namaskaraya Weva !!!

  • @janakifonseka9635
    @janakifonseka9635 ปีที่แล้ว +15

    සාදු සාදු සාදු ඔබ වහන්සේට නිදුක් නිරෝගි සුවයෙන් දීර්ගායුශ ලැබේවා 🌼🌼🌼🌼🙏🙏🙏🙏🙏🙏🙏

  • @thamarapriyadarshani2342
    @thamarapriyadarshani2342 11 หลายเดือนก่อน +8

    අපිට තෙරුවන් කෙරෙහි සිත පහදවා තථාගත අමා මෑණි බුදුපියාණන් වහන්සේගේ ආශ්චර්යය තේරුම් කර දෙන පිංවත් භික්ෂූන් වහන්ස ඔබවහන්සේ ට නිදුක් නීරෝගී භාවය මෙන්ම මේ උතුම් වු බුද්ධ ශාසනයේ දීම නිවන් සුව සාක්ශ්ෂාත් වේවා.හැදූ වැඩූ දෙමාපියන්ද නිවනින්ම සැනසේවා මග පෙන්වීම් ලබා දුන් ගුරු උත්තෝමයන් වහන්සේලා ද නිවනින්ම සැනසේවා

  • @chandrarathnayaka8781
    @chandrarathnayaka8781 6 หลายเดือนก่อน +13

    සාදු ...සාදු ...සාදු තෙරුවන් සරනයි ..අපේ පින්වත් ස්වාමීන් වහන්සේට ...දීර්ඝ ආයුෂ ලැබේවා ....💐💐💐💐💐🌷🌷🌷🌷🌻🌻🌻🌻🌻🌷🌷🌷

  • @pavideos3808
    @pavideos3808 9 หลายเดือนก่อน

    බොහොම පිං පිංවත් අපේ ස්වාමීන් වහන්සේට
    ගෞරවණීය පිංවත් අපේ ස්වාමීන් වහන්සේට මාගේ නමස්කාරය වේවා .....
    සාධූ සාධූ සාධූ 🙏🌹
    ඔබ වහන්සේට නිදුක් නීරෝගී දීර්ඝායූ සුව ලැබේවා
    තෙරුවන් සරණයි..!!
    සමන් දෙවියන් ප්‍රධාන සියළු සම්‍යයක් දෘෂ්ඨික දෙවිවරුන්ගේ ආරක්ෂාව ලැබේවා..!! පිංවත් ස්වාමීන් වහන්සේ රැස් කරගන්නා වූ සියලුම කුසල් පාරමිතාවන් බලයෙන් උතුම් වූ චතුරාර්යය සත්‍ය ධර්මය සුවසේ අවබෝධ වේවා
    සාධූ සාධූ සාධූ 🙏🌹

  • @sarathchandra9893
    @sarathchandra9893 ปีที่แล้ว +7

    සාදු සාදු සාදු, ඔබවහන්සේට නිදුක් නිරෝගී සුවය ලැබේවා. දීර්ඝායු වේවා.බුදුසරණයි.

  • @SandyaJayarathne
    @SandyaJayarathne 9 วันที่ผ่านมา

    අපේ පින්වන්ත සුවාමින් වහන්සෙට ගොඩක් පින් ... උතුම් දළදා සමිඳු පිහිටයි 🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏

  • @vinitharupasinghe4693
    @vinitharupasinghe4693 5 หลายเดือนก่อน +4

    සාදු සාදු සාදු 🙏🙏🙏 තෙරුවන් සරණයි පින්වත් ස්වාමීන් වහන්ස .මේ උතුම් ධර්ම දේශනාව ඉතා සතුටු සිතින් ශ්‍රවණය කළා .මේ භාවයෙදීම නිර්වාණ අවබෝධය ලැබේවා 🙏🙏🙏

  • @vinithathalpawila1527
    @vinithathalpawila1527 ปีที่แล้ว +5

    උතුම් ශ්‍රී ධර්මය අවබෝධයෙන් ශ්‍රවණය කෙරිණි ස්වාමීන් වහන්සේට පරම රමණීයවූ ශාන්ත ලක්ෂණවු අමා මහ නිර්වාණ සුවයම අවබෝධ වේවා🙏🏽🙏🏽🙏🏽 තෙරැවන් සරණයි ගරු ස්වාමීන් වහන්සේට .

  • @ChandraniLokuwithana
    @ChandraniLokuwithana หลายเดือนก่อน

    සාදු සාදු සාදු වන්දණීය පූජණීය පිංවත් ස්වාමීන් වහන්සේට මගේ ගෞරවණීය නමස්කාරය වේවා නිදුක් වේවා දීර්ඝායුෂ ලැබේවා 🎉 10:55

  • @LakshanFernando-ey8hn
    @LakshanFernando-ey8hn ปีที่แล้ว +5

    උන්වහන්සේ ට මාර්ගවල අවබොධය වෙවා

  • @Sethu-u4i
    @Sethu-u4i หลายเดือนก่อน

    පින්වත් ස්වාමීන් වහන්සේට නිදුක් නිරෝගී සුවය ලැබේවා දීර්ඝායුෂ ලැබේවා !🙏🙏🙏🙏🙏

  • @SunethNiranjan
    @SunethNiranjan 6 หลายเดือนก่อน +9

    නොදන්න දේ දැනගත්තා,,, පින්වත් ඔබ වහන්සේට මගේ නමස්කාරය වේවා🙏 ,, සාදු සාදු සාදු සාදු සාදු සාදු

  • @umeshzanjeer3453
    @umeshzanjeer3453 ปีที่แล้ว +7

    සාධු`♦️ සාධු`♦️ සාධු` ඔබ වහන්සේට දිර්ඝායු වේවා උතුම් අමාමහා නිවනින් සැනසිම ලැබේවා

  • @asankadinesh7529
    @asankadinesh7529 ปีที่แล้ว +4

    සාදු සාදු සාදු සාදු සාදු සාදු සාදු සාදු සාදු සාදු සාදු සාදු සාදු සාදු

  • @wimala8576
    @wimala8576 ปีที่แล้ว +4

    Sadu sadu whole world be peaceful healthy and prosperous place to live sadu sadu venerable swaminwahnsa obawahaseta budubawa athwewa sadu sadu whole world be peaceful healthy happy relaxing place to live sadu sadu

  • @mangalikaherath9710
    @mangalikaherath9710 ปีที่แล้ว +1

    Sadu sadu sadu 🙏🙏🙏pin wath oba wahansata niduk nirogi suwaya.labawa

  • @SdSd-hp5vq
    @SdSd-hp5vq ปีที่แล้ว +10

    සාදු සාදු සාදු 🌼 ඔබවහන්සෙට නිදුක් නිරෝගි දිර්ඝායුෂ ලැබේවා තෙරුවන් සරනයි

  • @chandieta8043
    @chandieta8043 ปีที่แล้ว +14

    🌷🌷නමෝ බුද්ධාය සාධු සාධු සාධු 🌷🌷🌷පිංවත් ස්වාමින්වහන්සේට මාගේ නමස්කාරය වෙිවා සාධු සාධු සාධු 🌷🌷

  • @punyaathurupana2753
    @punyaathurupana2753 ปีที่แล้ว +10

    මල්ලිකා දේවිය දුන් අසදෘෂ මහා දානය පිලිබඳවත් , දානයේ ආනිසංශ පිලිබඳවත් කරුණු පහදා දෙමින් දානය ගැන වටිනා කරුණු රැසක් පහදා දුන් ඔබ වහන්සේට බොහෝ පින් ලැබේවා !!! සාදූ සාදූ සාදූ !!! නමස්කාර වේවා

  • @kalyanipathma7853
    @kalyanipathma7853 ปีที่แล้ว +12

    🙏🙏🙏 සාදු සාදු සාදු

  • @ruwanthikarajapaksha7101
    @ruwanthikarajapaksha7101 8 หลายเดือนก่อน +1

    සාදු සාදු සාදු !!! ඔබවහන්සේට නිදුක් නීරෝගී දීර්ඝායුම ලැබෙිවා !!! 🙏🙏🙏🙏

    • @mrgreen6191
      @mrgreen6191 8 หลายเดือนก่อน

      🙏🙏

  • @NaleyHnnaley
    @NaleyHnnaley หลายเดือนก่อน

    සාදු සාදු සාදු සාදු සාදු සාදු

  • @kanchana1131
    @kanchana1131 4 หลายเดือนก่อน +2

    බොහොම පින් හාමුදුරුවනේ 🙏

  • @sarathkumarathunga4780
    @sarathkumarathunga4780 ปีที่แล้ว +2

    සියලු sathwayo සුවපත් වේවා sadu sadu sadu

  • @malanipoojapitiya3014
    @malanipoojapitiya3014 ปีที่แล้ว +4

    පින්වත් ඔබ වහන්සේට ඉක්මන් භවයකදීම උතුම් චතුරාර්‍ය සත්‍යධර්මය අවබෝධ වේවා ...🙏🙏🙏🌺🌺🌺🌸🌸🙏🙏🙏

  • @rathnajayaweera211
    @rathnajayaweera211 3 หลายเดือนก่อน

    Namaskarawewa pinwath suwameen wahanseta.

  • @matildaweerarathna8718
    @matildaweerarathna8718 3 หลายเดือนก่อน

    සාදු සාදු සාදු 🙏🙏🙏🪷🪷🪷🙏🙏🙏නමෝ බුද්ධාය🙏🌺🙏🌺🙏🌺🙏 නමෝ ධම්මාය 🙏🌺🙏🌺🙏🌺🙏නමෝ සංඝාය 🙏🌺🙏🌺🙏🌺🙏අප සැමට කල්‍යාණ මිත්‍ර උත්තමයාණන් වහන්සේ නමක් වූ අති පූජනීය වන්දනීය අති ගෞරවනීය ගලිගමුවේ ඤාණදීප ස්වාමින්ද්‍රයාණන් වහන්සේ ට මගේ උත්තමංග නමස්කාරයම වේවා 🙏🙏🙏🪷🪷🪷🙏🙏🙏ආර්ය මහා සංඝ රත්නය ප්‍රමුඛ සියළු සත්වයෝ අනන්ත අප්‍රමාණ තෙරුවන් ගුණ බලයෙන් තේජසින්, ප්‍රාර්ථනීය බෝධියෙන් ඉතාම ඉක්මන් වූ භවයක සැප වූ ප්‍රතිපදාවෙන් අමා මහා නිවනින් ම නිවේවා... නිදුක් වේවා... නිරෝගී වේවා... සුවපත් වේවා... දීර්ගායු චිර ජීවනයම ලබත්වා 🙏🙏🙏තෙරුවන් සරණින් සියලු යහපතක්ම වේවා 🙏🙏🙏

  • @KanthiMallika-xl5dz
    @KanthiMallika-xl5dz ปีที่แล้ว +5

    Sadhu! Saadhu! Buddha puththan namamahan!,,

  • @ay3kanthi820
    @ay3kanthi820 6 หลายเดือนก่อน +7

    සාදු. සාදු.. සාදු...
    තෙරුවන් සරණයි
    🙏🙏🙏

    • @kapilarathna2675
      @kapilarathna2675 5 หลายเดือนก่อน

      🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏

  • @imaljinajith2002
    @imaljinajith2002 หลายเดือนก่อน +1

    සියලු දෙනාටම යහපතක්ම වේවා …!

  • @chamilasanja6280
    @chamilasanja6280 ปีที่แล้ว +29

    ගරුතර පින්වත් අපගේ කළය්‍යාණමිත්‍ර ස්වාමීන්ද්‍රයන් වහන්සේට නිදුක් නිරෝගි සම්පත්තිය ලැබේවා .සාදු ,සාදු ,සාදු .🙏🙏🙏

    • @kumarisilva6491
      @kumarisilva6491 9 หลายเดือนก่อน

      Nidiuka nirogi baweya Lebewa ape suwamina whsseta 🙏🙏🙏🙏🌹🌹🌹🌹

  • @wimala8576
    @wimala8576 ปีที่แล้ว +3

    Venerable ganadeepa swaminwahnsa obawahaseta budubawa athwewa sadu sadu may triple gem bless you and all

  • @MalkanthiKumari-lh4kd
    @MalkanthiKumari-lh4kd 8 หลายเดือนก่อน

    Sadusadu pinwath swamin wahanseta mage namskaraya weva budusaranai 🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏

  • @dulanjalagfrt4228
    @dulanjalagfrt4228 9 หลายเดือนก่อน +1

    ඉතා ඉක්මන් ක්‍රමයකින් උතුම් වූ නිවන් අවබෝධය වේවා

    • @UpulNishantha-b4z
      @UpulNishantha-b4z 9 หลายเดือนก่อน

      Hamuduruwna mtah asai bnk kiywnna drmadanypinis ath mn enna Labanon rta kohomda aka krnne mtah tarena na

  • @chandrajayasoorya838
    @chandrajayasoorya838 ปีที่แล้ว

    Sadu sadu sadu 🙏🙏🙏🙏
    Pinwath swameen wahanseta
    Maage namaskaraya wevaa!!

  • @bawantha1199
    @bawantha1199 3 หลายเดือนก่อน

    ංඔබ වහන්සේ නිදුක් නිරෝගි වෙිවා.තෙරැවන් සරණ ලැබෙිවා.

  • @nadeekalankesh9736
    @nadeekalankesh9736 10 หลายเดือนก่อน

    ස්වාමීන් වහන්ස, ඔබ වහන්සේට දීර්ඝායුශ ලැබේවා 🙏,,මෙවනි උතුම් දහම් කරුණු තවතවත් අසරණ අපහටදේශණා කල මැනව..🙏🙏🙏

  • @dilrukrathnayaka4138
    @dilrukrathnayaka4138 11 หลายเดือนก่อน

    සාදු සාදු සාදු පින්වත් ස්වමින් වහන්සේට මාගේ නමස්කාරය වේවා ...!

  • @kusumjayanthikm9689
    @kusumjayanthikm9689 ปีที่แล้ว +1

    සාදු සාදු සාදු පින්වත් ස්වාමීන් වහන්සේ ට නිදුක් නීරෝගී දිර්ඝ අයුෂ ලැබේවා මාගේ නමස්කාර වේවා සාදු සාදු සාදු 🙏🏻🙏🏻🙏🏻

  • @wimala8576
    @wimala8576 ปีที่แล้ว +3

    Sadu sadu may triple gem bless you may this sermon be blessed triple gem bless you and all sadu sadu

  • @ShamaleeFernando-gm8xy
    @ShamaleeFernando-gm8xy 6 หลายเดือนก่อน

    සාදු සාදු සාදූ🙏❤🙏 අමාමහා මෑණියනී මා හට ප්න්සිල් අරක්ෂා කරමින් ජීවිතය ධාර්මික්ව ගෙනයාම්ට මට ශක්තියක් වුව මැනවි සාදු සාදු 😢සාදූ🙏❤🙏 සියලු සත්වයෝ නිදුක් වෙත්වා නිරෝගී වෙත්වා උවපත් වෙත්වා මෙම ධර්ම දේශනාව ස්වන්දීමෙන් ලබෙන පින මමත් මගේ පවුලේ සියලුම දෙනාත් අනුමෝදන් වෙමි සාදු සාදූ🙏❤🙏

  • @karunakarunakarunakahada3368
    @karunakarunakarunakahada3368 ปีที่แล้ว +6

    අපේ සවාමින් වහන්ස පතන බෝධියකින් අමා මාහා නිවන සාධු සාධුසාධු කර ගනිත්වා🙏🙏🙏

  • @kumarikulathunga98
    @kumarikulathunga98 ปีที่แล้ว +2

    පින්වත් සුවාමින් වහන්ස ඔබ වහන්සේ මෙ කරන උතුම් මෙහෙවර ඔබ වහන්සේ ප්‍රර්තනා කරන උතුම් නිවනටම හේතු වෙවා!🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏

  • @nipunifernando1637
    @nipunifernando1637 ปีที่แล้ว +2

    ඔබවහන්සෙ නිවැරදි කියලා වැටහෙනවා..සාදු

  • @vijithakumari5871
    @vijithakumari5871 10 หลายเดือนก่อน

    උතුම් ධර්ම දේශනාවක් කල ඔබ වහන්සේට මේ පින් බලෙන් නිවන් සැප ලැබේවා .

  • @sarathkumarathunga4780
    @sarathkumarathunga4780 ปีที่แล้ว +2

    බුදු saranai ape හාමුදුරුවනේ ඔබ වහන්සේට උතුම් u nirwanawabodaya ලැබේවා sadu sadu sadu

  • @Lightwhite136
    @Lightwhite136 ปีที่แล้ว +5

    සාදු සාදු සාදු අපේ පින්වත් ස්වාමින්වන්සේට නිදුක් නිරෝගී දීර්ඝායු ලැබේවා🙏🙏🙏🙏🙏🌸🌸🌸🌸🌸 මේ බණ ශ්‍රවනය කරන පින් බලයෙන් I C U එකේ ප්‍රතිකාර ලබන සියළුම රෝගීන් සුවපත් වේවා

  • @nilanthirenuka1699
    @nilanthirenuka1699 ปีที่แล้ว

    සාදු සාදු සාදු ඔය වහන්සේට දීර්ඝ ausha labewa

  • @pmdadvertaising
    @pmdadvertaising 7 หลายเดือนก่อน

    මම කැමතියි ඔබ වහන්සෙගේ දර්ම දේශනාවක් පවත්වත්න ඔබ වහන්සේව වැඩම කරවලා අපෙ පන්සලට

  • @kdssriyarathna5502
    @kdssriyarathna5502 ปีที่แล้ว +1

    Sadu sadu sadu. Oba wahanseta theruwan saranai

  • @musiclife939
    @musiclife939 ปีที่แล้ว +26

    සාධූ සාධූ සාධූ 🙏🙏🙏 නමස්කාර වේවා වන්දනීය පූජනීය පින්වත් අපේ අතිපූජනීය ගලිගමුවේ ඥානදීප ස්වාම්න් වහන්සේ ට නිදුක් වේවා නීරෝගී වේවා සුවපත් වේවා සුවපත් චිරජීවනය සැලසේවා දීර්ඝායුවේවා උතුම් චතුරාර්‍ය සත්‍ය ය ධර්මය අවබෝධවේවා උතුම් වූ නිවන් අවබෝධය පිනිසම මේපින් කුසල් පාරමිතාවක්ම වේවා හේතු වාසනා වේවා සාධූ සාධූ සාධූ 🙏🙏🙏 සීලවන්තං ගුනවන්තං පුඤ්ඤක්කෙත්තං අනුත්තරං දුල්ලභේන මයා ලද්ධං පස්සිතුං වන්දීතුං වරං සාරි පුත්තාදි ථේරානං ආගතං පටිපාටියා සද්ධාසීලං දයාවාසං බුද්ධ පුත්තං නමා මහං නමස්කාර වේවා තෙරුවන් සරණයි සාධූ සාධූ සාධූ 🙏🙏🙏

    • @nirmalmiurusara6774
      @nirmalmiurusara6774 ปีที่แล้ว +1

      Ib 1:25

    • @padmasirikiripitige2588
      @padmasirikiripitige2588 ปีที่แล้ว +1

      🙏🙏🙏 sadu🙏🙏🙏

    • @Latha-qo8it
      @Latha-qo8it ปีที่แล้ว +1

      Yyyygyyyyu😮😮😅ඔබ copy කරන සෑම වාක්‍යයක්ම clip එකක් ලෙසින් මෙහි දිස්වෙයි. එම clips එබීමෙන් වාක්‍යයම එකවර ලිවිය හැක.😮😢😮

    • @musiclife939
      @musiclife939 ปีที่แล้ว +1

      @@Latha-qo8it මොකක් හරි ප්‍රශ්නය ක්ද පැහැදිලි කරන්න පුලුවන් ද ඒ මොකක්ද කියල තෙරුවන් සරණයි 🙏🙏🙏

    • @ashanmadhushanka
      @ashanmadhushanka ปีที่แล้ว

      P0

  • @rasikay9382
    @rasikay9382 ปีที่แล้ว +4

    Sadu sadu sadu

  • @sujeewashanikarunathilaka1256
    @sujeewashanikarunathilaka1256 ปีที่แล้ว +9

    උතුම් නිවනට මේ දේශනාවම හේතු වාසනා වේවා අපෙ හාමුදුරුවනේ...
    නිදුක් වේවා...🙏
    නිරෝගි වේවා..🙏
    දීර්ඝායු වේවා🙏

  • @nimaliandroid7701
    @nimaliandroid7701 ปีที่แล้ว +8

    සාදු සාදු පින්වත් ස්වාමීන් වහන්සේට මාගේ නමස්කාරය වේවා...🙏🙏🙏

  • @sheelaherath4408
    @sheelaherath4408 ปีที่แล้ว +3

    සාදු සාදු සාදු තෙරුවන් සරණයි 🙏🙏🙏

  • @samanaleejayasingha5357
    @samanaleejayasingha5357 10 หลายเดือนก่อน +1

    ඔබ වහන්සේට නිදුක් නිරෝගී චිර ජීවනය ලැබේවා !! 🙏🙏🙏

  • @purnimadesilva1414
    @purnimadesilva1414 5 หลายเดือนก่อน +3

    Sadu Sadu Sadu !!!! 🙏🙏🙏

  • @piumiupamalika
    @piumiupamalika ปีที่แล้ว +5

    සාදු සාදු සාදු බුද්ධ ධම්ම සංඝ යන ත්‍රිවිධ රත්නය ට මාගේ නමස්කාරය වේවා 🙏🙏🙏 පිංවත් ස්වාමීන් වහන්සේ ට මාගේ නමස්කාරය වේවා 🙏🙏🙏 පිංවත් ස්වාමීන් වහන්සේ ට නිදුක් නිරෝගී දීර්ඝායුෂ ලැබේවා 🙏🙏🙏

  • @thanujadarshani5961
    @thanujadarshani5961 ปีที่แล้ว +1

    Pinvath oba vahanseta dirgayusa labeva

  • @IndraRatnayake-y2i
    @IndraRatnayake-y2i ปีที่แล้ว +6

    සාධු සාධු .ඔබචහන්සේට නි⁣රෝගි සුවය

  • @dilmi.perera466
    @dilmi.perera466 11 หลายเดือนก่อน

    පින්වත් ස්වාමීන් වහන්සේට චතුරාර්ය සත්‍යය අවබෝධ වේවා 🙏🙏🙏

  • @Pujitha-w5g
    @Pujitha-w5g 6 หลายเดือนก่อน

    ඔබ වහන්සේට නීරෝගී සුවය ලැබේව බුදුසරනයි

  • @DisnaSubashini-y2c
    @DisnaSubashini-y2c ปีที่แล้ว

    Sadu sadu oba wahanseta mage namaskaraya wewa teruwan saranai

  • @sumithabandara1365
    @sumithabandara1365 ปีที่แล้ว

    Sadu sadu sadu mage namaskaraya wewa

  • @InokaRathnayake-ur8pd
    @InokaRathnayake-ur8pd 5 หลายเดือนก่อน

    සාදු සාදු 🙏🙏🙏

  • @dammikadasanayaka7319
    @dammikadasanayaka7319 ปีที่แล้ว +2

    Sadu sadu sadu 🙏🌷🙏🌷🙏🌷

  • @NelangiMalka
    @NelangiMalka ปีที่แล้ว

    සාදු සාදු සාදු තෙරැවන්සරනයි

  • @kuwaitline9478
    @kuwaitline9478 ปีที่แล้ว +4

    සාදු සාදු සාදු 🙏🙏🙏🙏👏👏🙏🙏🙏🙏👏👏🙏🙏🙏🙏👏👏🙏🙏🙏🙏

  • @janakanishshanka1160
    @janakanishshanka1160 ปีที่แล้ว +2

    Budusaranai Hamuduruwane

  • @mallikaphilip1083
    @mallikaphilip1083 ปีที่แล้ว +13

    ස්වාමීන් වහන්සේට නමස්කාර වේ වා නිරෝගී සුවය ලැබේ වා සුවපත් වේ වා 🙏🙏🙏

  • @MalaniKulathunga-b5j
    @MalaniKulathunga-b5j ปีที่แล้ว +2

    සාදු.සාදු.සාදු

  • @HildavirasuriyaHilda
    @HildavirasuriyaHilda ปีที่แล้ว +4

    සාදු සාදු සාදු. අපේ. සුවාමීන්වාසේට.නිදුක්. නිරෝගිබාවයලැබේවා. දිර්ගායුවේවා..
    1:02:06

  • @NimaliNawarathne
    @NimaliNawarathne ปีที่แล้ว

    Oba vahanse mathu budu weva❤

  • @piyadasafernando457
    @piyadasafernando457 ปีที่แล้ว +4

    🙏🙏🙏සාදු සාදු සාදු පින්වන්ත ඔබ වහන්සේට බොහෝ කුසල් උතුම් බුදු බණ දෙසනා ඇසු මා ඇතුළු සැමටත් උතුම් නිර්වාණය ම ලැබෙත් වා

  • @samadhidilhara4550
    @samadhidilhara4550 ปีที่แล้ว

    පිංවත් ගලිගමුවේ ඥානාදීප ස්වාමින් වහන්සේට මාගේ නමස්කාරය වේවා 🙏🙏🙏 .ඔබ වහන්සේට තව තවත් මෙවැනිම ධර්මය ප්‍රචාරය කිරීමට ශක්තිය ධෛර්යය වාසනාව ලැබේවා .උතුම් තෙරුවන් සරණයි .සාදු සාදු සාදු 🙏🙏🙏 නමෝ බුද්ධාය 🙏🙏

  • @nimalamaliduwa9275
    @nimalamaliduwa9275 ปีที่แล้ว +3

    සාදු සාදු සාදු මාගෙ නමස්කාරය වෙවා හාමුදුරුවන්ට

  • @kaushalyasamarakoon5942
    @kaushalyasamarakoon5942 11 หลายเดือนก่อน +1

    Me darma desanawa sawan dime pina mage appachchita sugathiye ipa dimamata hethu wasana wewa.

  • @RenukaHathurusingha
    @RenukaHathurusingha 2 หลายเดือนก่อน

    සාදු.සාදු. සාදු.....

  • @DulikaDamayanthi-yc5zt
    @DulikaDamayanthi-yc5zt ปีที่แล้ว

    ඔබ වහන්සේටත් අනික වරයක් පින් සිත්ද වෙනවා සාදු 🙏🙏🙏 සාදු 🙏🙏🙏 සාදු 🙏🙏🙏