නිවන් දකින තුරු සුගතිගාමී වන්නට නම් | අති පූූූජනීය කැලණියේ සාසනවංශ ස්වාමීන් වහන්සේ

แชร์
ฝัง
  • เผยแพร่เมื่อ 20 ธ.ค. 2024

ความคิดเห็น • 86

  • @SeatSeatsss
    @SeatSeatsss 21 วันที่ผ่านมา +3

    සාදු සදු සාදු ඔබ වහන්සෙටත් බොහොමත් පින් අප සැමදෙනාටත උතැමා චතුරාර්ය සත්ය අවබෝධ වේව

  • @rohithapushpakumara-bd3xw
    @rohithapushpakumara-bd3xw 21 วันที่ผ่านมา +1

    නිවනින් ම සැනසේවා ස්වාමීන් වහන්ස ඔබවහන්සේ ට මාගේ නමස්කාරය 🙏🏻🙏🏻🙏🏻🙏🏻🙏🏻🙏🙏🙏🙏🙏🪔🪔🪔🪔🪔🪔🪔🪔🪔🪔🪔

  • @TamarzPoli
    @TamarzPoli 24 วันที่ผ่านมา +1

    සාදු සාදු සාදු සාදු සාදු සාදු සාදු සාදු සාදු සාදු සාදු සාදු සාදු සාදු සාදු 🙏🙏🙏🙏🙏🙏🙏පින් wat suwamin wahanseta dalada samidu pihitai 💐💐💐

  • @KwtKwt-l5d
    @KwtKwt-l5d หลายเดือนก่อน +4

    ඔබ වහන්සේට මාගේ නමස්කාර ය වේවා 🙏🙏🙏සාදු සාදු 🙏🙏🙏තෙරුවන් සරන ලබේවා නිදුක් නිරෝගී සුවය ලබේවා දීර්ඝ ආයූ ලබේවා ස්වමින් වහන්සෙ ට නිවන අවබෝධවේවා🙏🙏🙏

  • @maladamayanthi1102
    @maladamayanthi1102 21 วันที่ผ่านมา +1

    සාදු සාදු සාදු 🙏🙏🙏🙏🙏 🙏මාගේ ගෞරවනීය නමස්කාර ය වේවා .

  • @bhagyadulminu7701
    @bhagyadulminu7701 หลายเดือนก่อน +1

    සාදු සාදු මාගේ නමස්කාරය වෙවා 🙏🙏🙏🙏

  • @NevilWasantha
    @NevilWasantha หลายเดือนก่อน +1

    සාදු සාදු සාදු පින්වත් ස්වාමීන් වහන්සේට මගේ උතුම් නමස්කාරය වේවා වේවා! නිදුක් නිරෝගී දීර්ඝායු සම්පත්තිය ලැබේවා ලැබේවා ලැබේවා සමා සම්බුදු සරණයිි

  • @Jayantha-o1l
    @Jayantha-o1l 2 หลายเดือนก่อน +5

    සාදු සාදු සාදු...ඔබ වහන්සේට දීර්ඝායුෂ ලැබේවා..

  • @damithranasinghe3690
    @damithranasinghe3690 2 หลายเดือนก่อน +1

    මාගේ පිංවත් ස්වමින්වහන්සේ නිදුක් වෙිවා.... නිරෝගී වෙිවා... සුවපත් වෙිවා.... දිර්ඝායු සමිපත්තියම ලැබෙිවා... 🙏🙏🙏🙏🙏

  • @kumaragamadevika9534
    @kumaragamadevika9534 2 หลายเดือนก่อน +4

    සාධු සාධු සාධු පින්වත් ස්වාමින් වහන්සේට මාගේ නමස්කාරය වේවා සාධු සාධු සාධු

  • @thamaraserasinghe5314
    @thamaraserasinghe5314 2 หลายเดือนก่อน +10

    ඔබ වහන්සේ දේශනා කරන ධර්ම දේශනා නොවරදවා අහනවා .හරිම සතූටුයි.ගිහි කළ අපෙන් උගත් ඔබවහන්සේ අද ඉන්නා තැන දැක්කාම .සසරින් මිදෙනනවා ඇරෙන්න වෙන විකල්පයක් නැති බව වැටහෙනවා !

  • @priyankawarusapperuma1819
    @priyankawarusapperuma1819 2 หลายเดือนก่อน +4

    සාදු සාදු සාදු සාදු සාදු සාදු නමස්කාර වේවා!!!!

  • @kusumvidanapathirana6761
    @kusumvidanapathirana6761 2 หลายเดือนก่อน +7

    හරිම ශ්‍රේෂ්ට දේශනාවක් ඔබ වහන්සේ දේශනා කලේ

  • @sitharasithara5654
    @sitharasithara5654 2 หลายเดือนก่อน +2

    Mage pinwath swumenwahanseta niduk wewa..nirogi wewa.suwapath wewa🙏🙏🙏

  • @kusumvidanapathirana6761
    @kusumvidanapathirana6761 2 หลายเดือนก่อน +4

    අති උතුම් පින්වත් ගුණවත් නැණ වත් උතුම් ගෞරවනීය ස්වාමින් වහන්ස නිදුක් වෙත්වා නිරෝගී වෙත්වා සුවපත් වෙත්වා දීර්ඝායු ශ්‍රී සම්පත් විදිමින් වැඩ සිට චතුරාර්ය සත්‍ය අවබෝද වේවා කවුරුත් නැති වෙනකොට දෙන්න ගහ ගන්නවා ඇති ස්වාමින් වහන්ස

  • @farhanaqadir1733
    @farhanaqadir1733 หลายเดือนก่อน +1

    මම නිතරම ඔබ වහන්සේගේ ධර්මය ශ්‍රවණය කරනවා ❤️ ජීවිතය හරිම සරලයි පහසුයි...ඔබ වහන්සේ නිවනින්ම සැනසේවා 🙏🙏🙏🙏🙏🙏🙏

  • @AmayaValantino-jm8fx
    @AmayaValantino-jm8fx 11 วันที่ผ่านมา

    🙏🏻🙏🏻🙏🏻🙏🏻🙏🏻🙏🏻🙏🏻🌹🌹🌹🌹🌹🌹🌹

  • @kusumvidanapathirana6761
    @kusumvidanapathirana6761 9 วันที่ผ่านมา

    එතන හිතයි බලපෑවේ සද්ධා සිතින් බුදුරුව හිතේ වැඩ ඉන්නවා කියලා අර්ථයෙන්ම වදින්න ඕන ඒ වෙලාවට හිතට ගතට අමුතු සුවයක් දැනෙනවා අපේ ගෞරවනීය ස්වාමින් වහන්ස 😊

  • @PriyankaSuneethalatha
    @PriyankaSuneethalatha หลายเดือนก่อน

    සාදු සාදු සාදු ඔබ වහන්සේට දි්ර්ඝ ආයුෂ ලැබේවා .🙏🙏🙏

  • @GnanaWathi-p3j
    @GnanaWathi-p3j หลายเดือนก่อน

    Oba wahanseta deergausama labeewa

  • @PoojaniValantino
    @PoojaniValantino วันที่ผ่านมา

    පන්සීය පනස් ජාතක කතා වස්තු ව ම අප ට කියලා දෙන්න අපේ හාමුදුරුවනේ 🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏වරදක් ලිය උනානම් ඔබ දෙපා වැ ද සමාව අයදිමි 🙏🙏🙏මම දැන් උදේ අවදි වෙන්නෙ ම ඔබ වහන්සේ ගේ දහම් කතා අහන්න අලුත් දහම් කතා නැති උනොත් අහපු දහම් කතා ම නැවත අහනවා 🙏🙏🙏🙏🙏

  • @dammirenukarodrigo4982
    @dammirenukarodrigo4982 หลายเดือนก่อน

    සාදු සාදු සාදු 🙏 මාගේ නමස්කාරය වේවා 🙏 ☸️☸️

  • @SunilSunil-ns8lk
    @SunilSunil-ns8lk หลายเดือนก่อน

    හරිම ලස්සන බණ කතාවක් ඔබ වහන්සේට බුදුසරණයි

  • @preshalagamage282
    @preshalagamage282 2 หลายเดือนก่อน +2

    සාදු සාදු සාදු 🙏🙏🙏

  • @RadhiHewage-tl9io
    @RadhiHewage-tl9io 2 หลายเดือนก่อน +1

    සාදු සාදු සාදු

  • @dammikamalani9281
    @dammikamalani9281 2 หลายเดือนก่อน +1

    Teruwan saranay oba wahanseta godak pin 🙏 🙏 🙏

  • @sumanajayasuriya3934
    @sumanajayasuriya3934 2 หลายเดือนก่อน +3

    Sadu sadu sadu 🙏🙏🙏

  • @DarshiWeerarathna
    @DarshiWeerarathna หลายเดือนก่อน

    Sadu sadu sadu 🙏🙏🙏🌹🌹🌹🌷🌷🌷🪷🪷🪷

  • @RathnaMenike
    @RathnaMenike หลายเดือนก่อน

    ඔබ වහන්සේ හට බුදුසරණයි මන් හරි මආසාවෙන්🙏🙏🙏🙏🙏🙏

  • @lalithsuranaga1238
    @lalithsuranaga1238 หลายเดือนก่อน

    🙏සාධූ ෴ !🙏සාධූ ෴ !🙏සාධූ ෴ !

  • @chandranisellamuthu3189
    @chandranisellamuthu3189 2 หลายเดือนก่อน +2

    Sadu Sadu Sadu🎉🎉🎉

  • @dharamasirisenanayaka8245
    @dharamasirisenanayaka8245 หลายเดือนก่อน

    සාධූ🙏 සාධූ🙏 සාධූ🙏

  • @kusumvidanapathirana6761
    @kusumvidanapathirana6761 2 หลายเดือนก่อน +2

    සාධු සාධු සාධු 🌸🌸🌸🌸🌸

    • @Kuwait-ju4pb
      @Kuwait-ju4pb 2 หลายเดือนก่อน

      Sadu sadu sadu taruwansarani

  • @shamawikramasinghe1471
    @shamawikramasinghe1471 2 หลายเดือนก่อน +1

    Sadu sadu sadu

  • @JasinthaPerera-vx4hc
    @JasinthaPerera-vx4hc 2 หลายเดือนก่อน +2

    🙏🙏🙏sadu sadu sadu

  • @suranganijayawardena2561
    @suranganijayawardena2561 หลายเดือนก่อน

    Oba wahanseta ikman bawayaka nirvana suwa lebewa.

  • @FarmFarm-io3vh
    @FarmFarm-io3vh 14 วันที่ผ่านมา

    Sadu Sadu Sadu

  • @PiyangikaEpitawala
    @PiyangikaEpitawala หลายเดือนก่อน +1

    අද වර්තමානයේ මෙවන් නිර්මල ධර්මය අහන්න ලැබීමත්, වාසනාවක්...
    සත්පුරුශ කල්‍යාණමිත්‍රයානන් වහන්සේට මාගේ නමස්කාරත්, 🙏 උපහාර පූජාවක්ම වේවා !!!🙏

  • @ChandikaruwanChandika
    @ChandikaruwanChandika 3 วันที่ผ่านมา

    ❤❤❤

  • @indramg3331
    @indramg3331 2 หลายเดือนก่อน +2

    🙏🙏🙏🙏🙏🙏🙏🙏

  • @gliyan9260
    @gliyan9260 2 หลายเดือนก่อน +2

    🙏🏻🙏🏻🙏🏻

  • @kusumvidanapathirana6761
    @kusumvidanapathirana6761 2 หลายเดือนก่อน +1

    සාධු සාධු සාධු ♦️♦️♦️♦️♦️

  • @DilhanaiSoyza
    @DilhanaiSoyza 2 หลายเดือนก่อน

    🙏🙏🙏🙏🌼🌼🌼🌼🙏🙏🌼🌼

  • @රක්ෂිලාරණසිංහ
    @රක්ෂිලාරණසිංහ 2 หลายเดือนก่อน +1

    🌸🙏🙏🙏🌸

  • @Wmsama-e7b
    @Wmsama-e7b หลายเดือนก่อน +1

    සාදු සාදු මම බන අහන බලේන්
    මගේ මුනුබුරු දෙන්නට නිරොගි සුවය ලැබේවා

  • @amararanasinghe1951
    @amararanasinghe1951 หลายเดือนก่อน

    💐💐💐💐💐💐💐🙏🙏🙏.

  • @rohanadhietty7182
    @rohanadhietty7182 2 หลายเดือนก่อน

    🌹🌹💐🌺🌺🙏

  • @kusumvidanapathirana6761
    @kusumvidanapathirana6761 2 หลายเดือนก่อน +1

    චාච් වෙලා මදි මං බැලුවේ අහන්න පුළුවන් ද කියලා බැහැ මදි ස්වාමින් වහන්ස

  • @HuaweiY62-j3l
    @HuaweiY62-j3l หลายเดือนก่อน

    ස්වාමින් වහන්සේ ගේ පන්සල කොහෙද

  • @kusumvidanapathirana6761
    @kusumvidanapathirana6761 2 หลายเดือนก่อน +1

    රහත් බාවයට පත් වුණා දවසෙ

  • @kusumvidanapathirana6761
    @kusumvidanapathirana6761 2 หลายเดือนก่อน +1

    සවාමින් වහන්ස දැන් මම නමයට බෑන්ක් ඒකට යනවා දැනුත් චාච් කරන්න ගහල තියෙන්නේ ඒනිසා දේශනාව තියෙනවා නෙ

  • @kusumvidanapathirana6761
    @kusumvidanapathirana6761 2 หลายเดือนก่อน +14

    අනේ ගෞරවනීය ස්වාමින් වහන්ස මට‍ සමාවෙන්න ඒ මොකද බැට්රි තියෙන්නේ 13 යී ඒ නිසා මං තියෙනවා දැන් චාච් කරල උදේට අහන්නම් ස්වාමින් වහන්ස

    • @pushpa7300
      @pushpa7300 หลายเดือนก่อน +2

      ඔබවහන්සෙට දීර්ගායුස ලැබේවා තවතව බන කියන්ට මම බන අහල වැරදි හදා ගන්නව ඒ පින ඔබවහන්සේට අනුමෝදන් වේවා

    • @JanakiChanchala-w9k
      @JanakiChanchala-w9k 19 วันที่ผ่านมา

      😭😢😪

    • @JanakiChanchala-w9k
      @JanakiChanchala-w9k 19 วันที่ผ่านมา

      අනේමටසමාවෙින්න දැමිමට😞😔😞🌏

  • @NuraaA-b7k
    @NuraaA-b7k 2 หลายเดือนก่อน

    🙏🙏🙏🙏🙏🙏🙏🌺🌺🌺🌺🌺🌺🌺🌺🌺🌺🌺🌺🌺🌺🌺🙏🙏🙏🙏🙏🙏🙏🙏

  • @kusumvidanapathirana6761
    @kusumvidanapathirana6761 9 วันที่ผ่านมา

    සත්‍ය තමයි හොදම රත්නය පන්සිල් කියන්නේ ජිවිතේ බය නැති වෙනවා හරක් ගෙනව මං සතුන් මරන්නේ නැහැ මං හොරකම් කරන්නේ නැහැ මං පන්සලත් බලාගන්න දෙයක් නැහැ මට‍ බය නැහැ අභය නැහැ ලෝකය බොරුව මත දුවන තාක් කල් දෙවියෝ කැමති නැහැ අධර්ම රාගය දෙව් වරු ලංකාවට එන්නේ නැහැ දේව ගති තියෙන අයත් නැහැ සියලුම දෙනා මරාගෙන යනවා කේන්ති ගන්න එපා අපේ නෝනා උදේ ඉදල මගේ ඔලුව කනවා කියනව හැම වෙලේම කේන්ති ගන්නවා නම් අනිවාර්යෙන් නිරයේ යනවා අති උතුම් පින්වත් ගුණවත් නැණවත් ශිල්වත් සත්පුරුෂ උත්තමයන් වහන්ස ඔබ වහන්සේගේ දේශනා අහන්න හරිම ආසයි ශ්‍රාවක අයට කිසිම දෙකින් හිත් රිදවීම් කරන්නේ නැහැ හැමෝටම එකම බණක් කියලා වඩිනවා නමුත් මේ දේශනා ගතයුතු දෙයක් තියෙනවා නැති කැවුම් ගේන්න කියනව‍ ඒ අනුරුද්ද ස්වාමින් වහන්සේ ඔබ වහන්සේට නිදුක් නිරෝගී සුවපත් වෙත්වා දීර්ඝායු ශ්‍රී සම්පත් ලැබේවා උතුම් පාර්ථනා තිබේනම් එය ඒ විදියටම ඉස්ට සිද්ද වේවා සාධු සාධු සාධු සාධු සාධු සාධු සාධු 🔥🔥🔥🔥🔥🔥🔥🔥🔥🔥🔥🔥සාධු සාධු සාධු 🔥🔥🔥🔥🔥🔥🔥🔥🔥🔥🔥🔥

  • @kusumvidanapathirana6761
    @kusumvidanapathirana6761 2 หลายเดือนก่อน +1

    දිව්‍ය ලෝකයෙන් චුත වෙලා සුගතියට යනවා කියලා යන්නේ මනුස්‍ය ලෝකයට

  • @DenethmiVihagana-k4p
    @DenethmiVihagana-k4p 2 หลายเดือนก่อน +2

    මේ හාමුදුරුවෝ ද නාග ලෝක සෙල්ලම් පෙන්නුවෙ

    • @NishanthakumaraJayathilaka
      @NishanthakumaraJayathilaka 2 หลายเดือนก่อน +3

      නුඹ වගේ මෝඩයින් ට නෙමෙයි මේ උත්තම දහම ප්‍රඥාවන්තයින්ට යි.

    • @DenethmiVihagana-k4p
      @DenethmiVihagana-k4p 2 หลายเดือนก่อน

      @@NishanthakumaraJayathilaka දහම තමයි අපිත් හොයන්නේ.නාග ලෝකේ පෙප්සි බෝතලේට දාලා අපිට අපි ගොනාට අන්දනවනේ 🤣

    • @poo206
      @poo206 2 หลายเดือนก่อน

      Na na meya neme a 😊​@@DenethmiVihagana-k4p

    • @gnanaarachchi6684
      @gnanaarachchi6684 2 หลายเดือนก่อน

      දහම් කරුණු අවබෝධ කරගන්න උත්සාහ වන්ත වන්න.

  • @yasawathi-k6d
    @yasawathi-k6d หลายเดือนก่อน

    සාදු! සාදු! සාදු! ඔබවහන්සේට තෙරුවන් සරණයි.

  • @thanujakumari8125
    @thanujakumari8125 หลายเดือนก่อน

    සාදු ...සාදු ...සාදු

  • @ramyakumari4927
    @ramyakumari4927 23 วันที่ผ่านมา

    Sadu sadu sadu

  • @neethaperera1537
    @neethaperera1537 2 หลายเดือนก่อน +2

    🙏🙏🙏

  • @senethemachandra5517
    @senethemachandra5517 2 หลายเดือนก่อน +1

    🙏🙏🙏🙏🙏🙏🙏

  • @PriyanathiNamalee
    @PriyanathiNamalee 2 หลายเดือนก่อน

    🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏

  • @2nahsnsn
    @2nahsnsn 9 วันที่ผ่านมา

    🙏🙏🙏 සාදු සාදු සාදු 🙏සාදු🙏

  • @randimaaaaperera8525
    @randimaaaaperera8525 หลายเดือนก่อน

    සාදු සාදු සාදූ

  • @thamalkamarasinghe5174
    @thamalkamarasinghe5174 2 หลายเดือนก่อน +1

    🙏🙏🙏🙏🙏

  • @umangaravindra3156
    @umangaravindra3156 หลายเดือนก่อน +1

    🙏🪷🙏🪷🙏🪷🙏

  • @sraatnike170
    @sraatnike170 23 วันที่ผ่านมา

    🙏🙏🙏🙏🙏🙏🙏

  • @PriyankaNilmini-u4p
    @PriyankaNilmini-u4p 24 วันที่ผ่านมา

    🙏🙏🙏🙏🙏🙏

  • @Devikak177
    @Devikak177 2 หลายเดือนก่อน

    🙏🙏🙏🙏

  • @damayanthiliyanage4491
    @damayanthiliyanage4491 หลายเดือนก่อน

    🙏🙏🙏🙏🙏🙏🪷🪷🪷🪷🪷

  • @chithraniperera6751
    @chithraniperera6751 หลายเดือนก่อน

    🙏🙏🙏🌹🌹🌹

  • @hemamaliwithanage2561
    @hemamaliwithanage2561 2 หลายเดือนก่อน

    🙏🙏🙏

  • @nelumperera7171
    @nelumperera7171 19 วันที่ผ่านมา

    🙏🙏🙏🙏🙏🙏

  • @تركيتركي-ث1ي
    @تركيتركي-ث1ي 2 หลายเดือนก่อน

    🙏🙏🙏

  • @PJ-2014
    @PJ-2014 หลายเดือนก่อน

    🙏🏻🙏🏻🙏🏻

  • @DayaniMalkanthi-f4r
    @DayaniMalkanthi-f4r หลายเดือนก่อน +1

    🙏🙏🙏

  • @ilanganandani5113
    @ilanganandani5113 25 วันที่ผ่านมา

    🙏🙏🙏