"පිස්සු කතාවක් කියලා ඔක්කොම රවට්ටපු පිස්සු හැදෙන රාජතරංගනී,"

แชร์
ฝัง
  • เผยแพร่เมื่อ 6 ก.ค. 2021
  • Presented by,
    Rev. Algamawaththe Sumanawansha Thero
    පූජ්‍ය අල්ගම වත්තේ සුමනවංශ හිමි.
    Edit by - H.K.Wewalage
    Facebook - / සාරථි-sarathi-10498877...
    (ධර්මදාන පිංකම සදහා මෙවැනි වැදගත් ධර්ම දේශනා බෙදාහැරීමට ඔබත් දායක වන්න.)
    අපගේ අනෙකුත් ධර්ම සාකච්ඡා පහත link
    එක හරහා නරඹන්න.
    ⭕පත්තිනි මෑණියන් ජීවමානව දුටුවෙමු.
    • පත්තිනි මෑණියන් ජීවමාන...
    ⭕ බුදු පිළිමය හූනියමක් කරගන්නා මිනිස්සු.. (බුදුපිළිමය ගැන ආන්දෝලනාත්මක විස්තරයක්)
    • බුදු පිළිමය හූනියමක් ක...
    ⭕ වැරදියට තියන බුදු පහන නිසා නැති කරදර ඇතිකරගන්න හැටි.
    • වැරදියට තියන බුදු පහන ...
    ⭕ "කොරෝනා මරණ සහ ආසාදිතයින් දසදහස් ගණනින් ඉහළට"....බිහිසුණු අනාගත ඉරණමක් පිළිබද අනාවැකිය.
    • "කොරෝනා මරණ සහ ආසාදිතය...

ความคิดเห็น • 286

  • @wishwarandika704
    @wishwarandika704 7 วันที่ผ่านมา

    ඔබ වහන්සේ ගේ මම වැඩසටහන් බොහොමයක් බැලුවා
    අපි ඇත්තටම ගොඩක් අසරණ වෙලා ඉන්නෙ මාගේ මහත්තයා කරගෙන යන ව්‍යාපරය අද බිංදුවටම වැටිලා අපේ හාමුදුරුවනේ ඔබ වහන්සේ ගේන් පිහිටක් ලැබෙනවා නම්
    ඔබ වහන්සේට බුදු බව ලැබෙනවා අපේ හාමුදුරුවනේ

  • @chandrajayamali3892
    @chandrajayamali3892 ปีที่แล้ว +6

    සසරේ පින් කල නිසා තමයි මේ වගේ වටිනා දේ ගැන අහන්න ලැබෙන්නේ අපේ හාමුදුරුවනේ. ඔබ වහන්සේට තෙරුවන් සරණයි. සාදු සාදු සාදු

  • @smcey3566
    @smcey3566 2 ปีที่แล้ว +13

    අපේ හාමුදුරුවනේ බොහොම වටිනා කරුණු මෙන්ම රාජතරංගනී තයිලය පිළිබඳව පැ වති මිත්‍යා මත සියල්ල මෙමගින් ඉවත් වූවා. ඔබවහන්සේට තෙරුවන් සරණයි !

  • @user-en1kv8bx8c
    @user-en1kv8bx8c 2 ปีที่แล้ว +36

    මම දන්න ශාස්ත්‍රීය කාරණා කියාදෙන විටත් හාමුදුරුවනේ ගුරුමුෂ්ඨිය නැතුව සියල්ල කියාදෙන ගතියක් මගේ ඇගෙත් පිහිටලා තියෙනවා. ඒ උතුම් ගුණය ඔබවහසේ තුල දැකීම හෙළයෙක් හැටියට මාලද භාග්‍යයක් .

    • @ravinduviraj7100
      @ravinduviraj7100 ปีที่แล้ว +1

      ඔබතුමා දන්නවද මන්ත්‍ර සාස්ත්‍ර පැත්ත

    • @SanjeerMangala-si8jf
      @SanjeerMangala-si8jf ปีที่แล้ว

      Thel poddak dennnko puluwannam

    • @sanjayakumara12
      @sanjayakumara12 ปีที่แล้ว

      ​ ❤

    • @kdhchandrika8279
      @kdhchandrika8279 9 หลายเดือนก่อน

      තෙල් ටිකක් දෙනවද අපේ හාමුදුරුවනේ

    • @kdhchandrika8279
      @kdhchandrika8279 9 หลายเดือนก่อน +1

      මටත් ඉගෙනගන්න ආසයි අපෙ හාමුදුරුවනේ පරම්පරාවෙ ඇදුරො හිටියට කවදාවත් කියලදිලනෑ මන්ත්‍රපොත් කිපයක් තියනවා

  • @SamithSirimanna
    @SamithSirimanna 2 ปีที่แล้ว +7

    ඔබ වහන්සේගේ සියලු වැඩසටහන් හරිම ආසාවෙන් බලන්නෙ..😍🇱🇰
    ඔබ වහන්සේට තෙරුවන්සරණයි !

  • @maheshsuranga4455
    @maheshsuranga4455 2 ปีที่แล้ว +6

    තෙරුවන් සරණයි අපේ හාමුදුරුවනේ ගොඩාක් වටිනා දේවල් දැන ගන්න ලැබුනා බොහෝ පින් රැස් වේවා🙏🙏🙏🙏

  • @vipulaekanayake2470
    @vipulaekanayake2470 3 ปีที่แล้ว +7

    ඔබ වහන්සේට දීර්ගායුශ ලැබේවා..🙏🙏🙏

  • @lasithalalanka9559
    @lasithalalanka9559 2 ปีที่แล้ว +10

    ඔබවහන්සේගේ දැනුම අපිරිමිත යි හරිම නිර්ලොභිව හැම දෙයක්ම කියලා දෙනවා පෙර පිනකට මෙ වගෙ හිමි නමක් පහල වෙලා තියෙන්නේ මම හරිම ආසයි අපෙ වෙදකමට

  • @neelkumarathunga9125
    @neelkumarathunga9125 2 ปีที่แล้ว +13

    පැය ගණන් උනත් අහගෙන ඉන්න ආසයි ඔබ වහන්සේගේ දේශනාවන්

  • @sriyamagammana1221
    @sriyamagammana1221 3 ปีที่แล้ว +13

    තෙරුවන් සරණයි අපේ ස්වාමීන් වහන්ස...කොරෝනා රෝගය වෙනුවෙන් ඔබ වහන්සේ අපමණ වෙහෙසක් දරනවා...බොහෝ පින්....අපේ උරැමයන් රැකගෙන ඉදිරියට ගෙන යෑමට තව තවත් ශක්තිය ලැබේවා ...

    • @nuwankumara600
      @nuwankumara600 ปีที่แล้ว

      🙏🙏🙏🙏🙏🙏🙏🙏

  • @adeeshadulanjana338
    @adeeshadulanjana338 3 ปีที่แล้ว +6

    ගොඩක් වටින video එකක් අපෙ හාමුදුරුවනෙ.නොදන්න දේවල් ගොඩක් ඉගෙන ගත්තා.ඔබවහන්සේ කිව්වා වගේ මේක අහන්නත් පිනක් තියෙන්න ඕනෙ.ඔය කගවේන අග ගැනත් කියලා දෙන්න හාමුදුරුවනෙ.❤️🔥

  • @samiththilina
    @samiththilina ปีที่แล้ว +2

    ඔබ වහන්සේට නමස්කාර වේවා සාදු සාදු

  • @hasithakahawita7719
    @hasithakahawita7719 2 ปีที่แล้ว +4

    බොහොම පිං අපෙ හාමුදුරුවනේ 🙏

  • @sdfernando2412
    @sdfernando2412 2 ปีที่แล้ว +5

    වටිනා video එකක් අපේ හාමුදුරුවනේ 🙏🙏🙏

  • @dulshaniwasanadulshania5370
    @dulshaniwasanadulshania5370 2 ปีที่แล้ว +2

    ගොඩක් වට්න vedio එකක් අපේ හාමුදුරුවනේ අපි නොදන්න බොහො කරුනු ඔබවහන්සේට පැහැදිලි කරල දුන්නට ඔබවහන්සේට තව තවත් මේවන් රටට වැඩදායක නිවැරැදි සත්තය වැඩසටහන් කිරිමට ශක්තිය ධෛර්යය ලැබේවායි මම ප්‍රරාර්තනා කරනව ඔබවහන්සේට දීර්ගායුශ ලැබේවා තුනුරුවන් සරනයි.🙂🙂

  • @pas.madhushan5769
    @pas.madhushan5769 3 ปีที่แล้ว +2

    හාමුදුරැවනේ ගොඩක් පිං ලොකු දැනුමක් ගත්ත ඉදිරියටත් මේ වගේ දැනුම අපට දෙන්න ශක්තිය දැනුම ලැබේවා

  • @mahindanandasirijayarathna6985
    @mahindanandasirijayarathna6985 ปีที่แล้ว

    බොහොම පින් වටිනා කරුණු රාශියක් ඉගෙන ගත්ත අපේ හාමුදුරුවනේ

  • @priyanthaangappuli4753
    @priyanthaangappuli4753 ปีที่แล้ว

    තෙරුවන් සරනයි ..නිසි ලෙස මග පෙන්වීම ගැන ඔබ වහන්සේට ඔබවහන්සේට බොහොම පින්

  • @user-tb5td2dy6u
    @user-tb5td2dy6u ปีที่แล้ว

    බොහොම පිං හාමුදුරුවනේ දන්නැති ගොඩාක් දේවල් දැනගන්න පුළුවන් ඔබ වහන්සේගේ මේ දේශනා වලින්🙏🙏🙏🙏

  • @chandanihettiarachchi2280
    @chandanihettiarachchi2280 8 หลายเดือนก่อน +1

    ගොඩාක් පිං . බුදු සරණයි අපෙ හාමුදුරුවනේ 🙏🏽🙏🏽🙏🏽

  • @nishanprabuddha7133
    @nishanprabuddha7133 2 ปีที่แล้ว +10

    මට මේ තෙල් ලබාගන්න පුලුවන්ද පින්වත් ස්වාමින්වහන්ස. ගොඩාක් පින් ඔබ වහන්සේට

  • @savithrakusumsiri4968
    @savithrakusumsiri4968 23 วันที่ผ่านมา

    තෙරුවන් සරනයි ඹබ වහන්සේට අපේ හාමුදුරුවනේ 🙏

  • @upalirajapaksha6839
    @upalirajapaksha6839 11 หลายเดือนก่อน

    ගොඩක් පින් අපෙ හමුදුරුවනෙ. නිර්ලෝභීව ඇත්ත ඇති සැටියෙන් කියලා දුන්නට.

  • @jayanthathunga6864
    @jayanthathunga6864 ปีที่แล้ว

    Obawahasege katwa ahan inna ගොඩක් asyi 🙏🙏🙏🙏godak හොඳම පැහැදිලි kirmak

  • @Thequeen-vk5nc
    @Thequeen-vk5nc ปีที่แล้ว +7

    අපි වගේ දුප්පත් අයට තෙල් බිංදුවක් ලබා ගත හැකිද ඔබ වහාන්සේ මතු බුදු වේවා

  • @user-dj1il3dg4n
    @user-dj1il3dg4n 27 วันที่ผ่านมา

    බුදු සරණයි අපේ හාමුදුරුවනේ ඔබ වහන්සේට.

  • @priyankaperera7269
    @priyankaperera7269 3 ปีที่แล้ว +3

    Theruwan saranai ape swamin wahanseta

  • @virajkumara9047
    @virajkumara9047 3 ปีที่แล้ว +12

    නිවැරදී හාමුදුරුවනෙ, තෙල් හදනකොට ඔය විදි අනුගමනය තමයි මමත් ඉගෙනගෙන තියෙන්නෙ 🙏🙏🙏

  • @nilminiperera7182
    @nilminiperera7182 8 หลายเดือนก่อน

    ගොඩක් වටිනවා ඔබ වහන්සේ කියදෙනවටතෙරුවන් සරණයි

  • @maheshatapatthu1100
    @maheshatapatthu1100 2 ปีที่แล้ว

    තෙරුවන් සරණයි අපේ හාමුදුරුවනේ ඔබවහන්සේ කියපු කතාව ඇත්ත අපි රාජ තරංගනී තෙල හිඳිමු

  • @tharindudileekajd4360
    @tharindudileekajd4360 2 ปีที่แล้ว +7

    ඔබ වහන්සේට දීර්ඝායුෂ ලැබේවා 🙏🙏🙏

  • @BsOOOSanjukanayanajith
    @BsOOOSanjukanayanajith 2 ปีที่แล้ว

    Obawanseta niwan awaboda wewaa.mee denum sambaraya gawesanaya karamin yana ma hata mahagu denumak lebuna oba wahanse thulin

  • @roshandias3950
    @roshandias3950 3 ปีที่แล้ว +2

    Swaneen wahansa man oba wahansege denuma gena hadawathinma sathutu wenawa. Me sasthara thamath pawathina eka gena lankawe minissu hetiyata api awankawama adambara wenna oni.Oba wahanwe nirlobiwa denuma bedana wage api awankawama agaya karanna oni. Hamudhuruwane mage eka kemak thiyenawa mata puluwan eka ishta karaganna awasthawak labadenna. Bohoma pin oba wahanseta.

  • @nuwan7643
    @nuwan7643 2 ปีที่แล้ว

    ඔබ වහන්සේට තෙරුවන් සරණයි.....

  • @a.siriyalatha1563
    @a.siriyalatha1563 3 ปีที่แล้ว +5

    බුදු සරණයි

  • @notyruwan3986
    @notyruwan3986 ปีที่แล้ว

    ගොඩක් පිං අපි වගෙ අයට මෙ දෙවල් කියලා දෙනවාට

  • @sanjuladananjaya6343
    @sanjuladananjaya6343 ปีที่แล้ว +1

    ආසයි ඉගෙන ගන්න ❤

  • @jayaniperera9050
    @jayaniperera9050 ปีที่แล้ว

    ගොඩාක් පින් අපේ හාමුදුරුවනේ.🙏🙏🙏🙏🙏

  • @Readwithme670
    @Readwithme670 10 หลายเดือนก่อน

    තෙරුවන්සරනයි ජයවේවා

  • @asankagayan5551
    @asankagayan5551 ปีที่แล้ว

    Harima watinawa hamuduruvane

  • @shehannilusha1282
    @shehannilusha1282 ปีที่แล้ว

    අනිවාර්යයෙන්ම අපේ හාමුදුරුවනේ ඇත්තටම අපි පිං කරලා තියනවා❤

  • @nishamaligunasekara9761
    @nishamaligunasekara9761 2 หลายเดือนก่อน

    Excellent suwaminnansa thankyou

  • @anushikakularathna1833
    @anushikakularathna1833 23 วันที่ผ่านมา

    තෙරුවන් සරණයි 🙏🙏🙏අපෙ පින්වත් සුවාමින් වහන්ස කිසිම තර්කයක් නැහැ මේ අනර්ඝ තෙල් බෙහෙත් පිලිබදව ඒ තෙල් වල ප්‍රතිපල වල අත්බුත ආශ්චර්ය අතවිදිමින් යනවා ඉවසීමෙන් විමසීමෙන් ඉන්න පුළුවන් නම් දියුණුව නියතයි කියලා විස්වාසයි 🙏🙏🙏උතුම් තෙරුවන් සරණයි 🙏🙏🙏

  • @nadunjayakodi6415
    @nadunjayakodi6415 3 ปีที่แล้ว +4

    Nodanna dewal resak apita kiyadena oba wahanseeta tawa twath mewan denuma apita labadenna shaktiya ධෛර්යය wasanaawa lebeewa..

  • @chandiwijekoon911
    @chandiwijekoon911 3 ปีที่แล้ว +2

    ඉතාමත් වටිනා වීඩියෝ එකක්. නොදන්න බොහොම දේ ඇසු පිරු ඔබවහන්සේගෙන් දැනගත්ත. බොහොම පිං. දීර්ගායු වේවා.

  • @rupparuppa4256
    @rupparuppa4256 6 หลายเดือนก่อน

    Tharuwan saranai ape හාමුදුරුවනේ

  • @yonalvihansa2915
    @yonalvihansa2915 2 ปีที่แล้ว +1

    සාදු සාදු සාදු

  • @thivankagamage1624
    @thivankagamage1624 ปีที่แล้ว

    hamuduruwanta godak pin

  • @RandikaHansani-nm6fd
    @RandikaHansani-nm6fd 5 หลายเดือนก่อน

    Godak pin hamuduruwane

  • @damithdarshana4753
    @damithdarshana4753 ปีที่แล้ว

    ඔබ වහන්සේට පිංසිදුවේවා..

  • @ccpowerteach
    @ccpowerteach ปีที่แล้ว

    matu budu weva! Ape hamuduruwane

  • @wasanthakumara3888
    @wasanthakumara3888 2 ปีที่แล้ว

    Tharuwansaranai apa hamuduruwai rajtharangai thal obawahansa laga thibada

  • @jayasinghashing8717
    @jayasinghashing8717 ปีที่แล้ว

    ape hamuduruwne obawhnseta deergausa labewa

  • @mcmadushka9821
    @mcmadushka9821 2 ปีที่แล้ว +3

    (Anbala , ipala , ponnari ) yana aushada hadunnawadenna ape hamuduruwane 🙏🏼🙏🏼🙏🏼🙏🏼🙏🏼🙏🏼

  • @chandraweerasinghe8513
    @chandraweerasinghe8513 ปีที่แล้ว +2

    අපේ හාමුදුරුවන්ට ගොඩක් පින් .ඉතාම ලස්සනට ප්‍රායෝගික පාඩමක් වගේ හොඳ ගුරුවරයෙක් විදිහට පැහැදිලි කරා .පත්ත අල්ලන්නේ දකුණු අත උඩට කියලා කියද්දී මට මතක් උනේ ආචාර පෙළපාලිය යනකොට කොඩිය අල්ලන්නෙත් දකුණු අත උඩට .එකෙක් මොකක් හරි ක්‍රමවේදයක් ඇති කියල හිතුව .ඔබ වහන්සේට තෙරුවන් සරණයි

  • @wibro4560
    @wibro4560 3 ปีที่แล้ว +10

    ඉතාමත් වටිනා වීඩියෝ එකක්. නිර්ලෝභීව දැනුම දෙන එකට හා යම් යම් සංවාද ඇති කිරීම ගැන ගොඩක් පින් හාමුදුරුවනේ.
    මේ වීඩියෝ එකට නම් අදාල නෑ. ඒත් මේ ගැනත් දැනගන්න කැමතියි.
    අපිට දෙවියන්ගෙන් පිහිට ගත හැකි කාරණා මොනවද?
    පිහිටක් බලාපොරොත්තු නොවිය හැකි කාරණා මොනවද?

  • @harshahulangamuwa8847
    @harshahulangamuwa8847 ปีที่แล้ว

    Oba wahansayta theruwansarenaie sadu sadu sadu

  • @vithanawimalasiri6590
    @vithanawimalasiri6590 ปีที่แล้ว

    තෙරුවන් සරනෛ .අපෙ හාමුදුරුවනෙ

  • @user-qy6jk8me2h
    @user-qy6jk8me2h 7 หลายเดือนก่อน

    sadu sadu saaduu pinwath hamuduruwanee

  • @sandyadammika7413
    @sandyadammika7413 ปีที่แล้ว

    oba wahanseta taruwan saranai

  • @yonalvihansa2915
    @yonalvihansa2915 2 ปีที่แล้ว +15

    අපේ හමුදුරුවනෙ ඔබ වහන්සේ ගෙ දුරකථන අන්කය ලබා දිමට හැකි වෙද

  • @jungihora8729
    @jungihora8729 ปีที่แล้ว

    Obawahanseta dergayu labewa

  • @manjulaprasanna490
    @manjulaprasanna490 ปีที่แล้ว

    Theruwan saranai Ape hambuduruwane. Apita samawela ape hambuduruwan behedakinna පුලුවන් kohamada. Mama හිඟුරක්ගොඩ .

  • @ravindrajayasinhe1779
    @ravindrajayasinhe1779 2 ปีที่แล้ว

    තෙරුවන් සරණයි අපේ හාමුදුරුවනේ

  • @avinduhiran2798
    @avinduhiran2798 2 ปีที่แล้ว +20

    ඔබ වහසේගේ ගෝලයො උන අය නම් මාර වාසනාවන්තයි...🙏🙏🙏🙏 මෙතරම් පැහැදිලිව පිළිවෙලට තේරුම් කරලා දෙනහොද දැනුමක් තියෙන ගුරුවරයෙක් ලැබුන එකම මදැයි.. 🙏🙏
    තෙරුවන් සරණයි අපේ හාමුදුරුවනේ..🙏

  • @garushinhawimala6014
    @garushinhawimala6014 ปีที่แล้ว

    Theruwan saranai

  • @chamilasilva7312
    @chamilasilva7312 ปีที่แล้ว

    Ape hamuduruwoo🙏🙏🙏🙏🙏

  • @m.b.nandathilaka6664
    @m.b.nandathilaka6664 2 ปีที่แล้ว

    Ane hamuduruwane oba wahansegen guptha sasthraya igena ganna awasthawak labadenna

  • @pathmakumara1435
    @pathmakumara1435 ปีที่แล้ว +1

    Tharuwan saranai suwamin wahansa obawahansa munagasanna kohomada kohatada anna ona mata pihita wanna.

  • @thilansasanka1577
    @thilansasanka1577 2 ปีที่แล้ว +1

    Guru mushtiyak nethuwa hemadema kyla denwa hamuduruwo. Owa Wena kauruth kynne ne ohoma❤️

  • @jplife7773
    @jplife7773 3 ปีที่แล้ว +3

    මම කැමතියි. ඔබ වහන්සේ හමුවෙලා කතාබහ කරන්න නමුත් මම දන්නේ නෑ කොහෙද. ඉන්නෙ කොහොමද. ඔබවහන්සේ හමුවන්නට හැකි .

  • @SupunDrshan
    @SupunDrshan 23 วันที่ผ่านมา

    Theruwan saranay ape hamuduruwane

  • @Dew-gd9oy
    @Dew-gd9oy 3 ปีที่แล้ว +5

    මගේ ගුරුහාමුදුරුවනේ ඔබවහන්සේ ගැන වචන නෑ ...... හැමදාම සාරතී චැනලය මගින් හිතා ගත නොහැකි දැනුම් සම්බාරයක් දෙනවාට , වචනයෙන් කුමක් කියන්නටද කියා සිතා ගන්න බෑ මගේ ගුරුහාමුදුරුවනේ ❤️🙏😍සසරේ රැස්කරාවු සියලු පින් අනුමෝදන් වේවා....

  • @tarusitarusi19
    @tarusitarusi19 2 ปีที่แล้ว +2

    Budu saranai

    • @jayasomajayasoma3271
      @jayasomajayasoma3271 ปีที่แล้ว

      හාමුදුරුවනේ ඔබට නිදුක් නිරෝගී සුවය පතනවා ඒ වගේම වඔබ වහන්සේ අපේ රටට ලොකු දායාදයක් දීර්ඝායුෂ හාමුදුරුවනේ දිගින් දිගටම මේ වැඩසටහන් කරන්න

  • @Pathirana23456
    @Pathirana23456 3 ปีที่แล้ว +5

    ඕමාන් සිට ඔබ වහන්සේට නිරෝගී සුව ප්‍රාර්ථනා කරමි 🙏🙏 නමුත් ඔබ වහන්සේ ගෙ සරස්වති amurthaya බෝතල් dekak mama පාවිච්චි කෙරුව කිව්ව prathipala nam ne ලොකු ගාණක් ගියාට kamak ne mata nam වෙනසක් දැනුණේ ne හැබැයි

  • @supunmaduranga347
    @supunmaduranga347 3 ปีที่แล้ว +1

    😍😍😍😍😍 thattaya padima nathara karala thatte kes wawanna puluwan behethak kiyannako pin sidda wei 😥

  • @hirusimadilshani2078
    @hirusimadilshani2078 ปีที่แล้ว

    mahiyangane api inne mehe aurwedawalatath obe nishpadana alewi karanna apitath ganna one oba wahansege nishpadan bohoma pin obata

  • @pradeepkumudu1653
    @pradeepkumudu1653 2 ปีที่แล้ว

    Oba wahanseta thisthun kotiyak dawi rakawaranaya lbi piedawatapath siyaludenta pihita pihita wiimata yodabala shakthiya labewa mamath paladinawa

  • @rohana8451
    @rohana8451 4 หลายเดือนก่อน +3

    මොන තරම් බලගතු තෙලක් හදල තියෙනව කිව්වට උවමනා කරන අවස්ථාවක දී ලබාගන්න බැරිනම්, බලගතු යන්ත්‍ර මන්ත්‍ර ගුරුකම් කරන්න පුළුවන් කිව්වට එහෙම දෙයක් කරවාගන්න බැරිනම් ඔය කයිවාරු ඇසීම නිෂ්පලයි හාමුදුරුවනේ. අනික, ඒ තෙල් වර්ග එකක් වත් සාමාන්‍ය කෙනෙකුට මිලදී ගන්න තරම් හැකියාවක් නැහැ. උදා: රාජතරංගනී තෙල් බිංදු 3 ක් 4 ක් රු: 75000/- ක්. එහෙම දෙයක් කෙනෙක් ඉල්ලා හිටින්නෙ ඒ පුද්ගලයා තමන්ට විසදාගත නොහැකි බරපතල අසීරු තත්ත්වයකට මුහුණ දුන් විටයි. එහෙම තත්ත්වයක දී පිහිට වෙන්න බැරි නම් මොකටද තව කතා? අනේ පව්!

    • @ANAGARIKADARMAPALA
      @ANAGARIKADARMAPALA 2 หลายเดือนก่อน

      තෙල් හිදින්න මොනතරම් මුදලක් යනවා කියලද හිතන්නේ සමහර තෙල්වර්ග හිදින්න කෝටි දෙක තුනක් වත වියදම යනවා බෙහෙට් බඩු හොයාගන්න අවුරුදු ගණන් මහන්සි වෙන්න වෙනවා නිදනයකින් ගතට තෙලක් හැරෙන්න අලුතින් හරියට හිදපු මොනම තෙලක් වත ඔයගනට ගන්න බැ

  • @chandaniebonnemaison6210
    @chandaniebonnemaison6210 9 หลายเดือนก่อน +1

    අවසරයි අපේ හාමුදුරුවනේ, තෙල හදන හැටි මිස තෙලේ ගුනගැන කියවුනේ නැහැනෙ. ඕන තරම් එය අහල ඇති කිව්වට අපි අහල නැහැ . යූටියුබ් එකේ සෙව්වත් ආවෙ මේක .තෙල හදන්නෙ සීයෙන් එකක් වෙන්න පුලුවන් . අනිත් 99 පලදින අය. එනිසා වඩාත් වැදගත් ගුනය ගැන කියාදීමයි. තෙරුවන් සරණයි !!!

  • @user-vl8pb5to1b
    @user-vl8pb5to1b 2 ปีที่แล้ว +1

    😍😍

  • @babithapriyanwada1960
    @babithapriyanwada1960 2 ปีที่แล้ว +1

    🌹🌹🌹

  • @samarakonmanike4287
    @samarakonmanike4287 10 ชั่วโมงที่ผ่านมา

    අවසරයි. අපේ හාමුදුරුවනේ ඔබ වහන්සේ සම්බන්ධ කරගන්නේ කොහොමද.?

  • @user-ks7ob1kp4k
    @user-ks7ob1kp4k หลายเดือนก่อน

    🙏🙏🙏

  • @lakmalchathuranga244
    @lakmalchathuranga244 2 ปีที่แล้ว +3

    ඔබ වහන්සට තෙරුවන් සරණයි මෙම තෙල් බාවිතය සහ ගන්න පුළුවන් විදියක් කියන්න බුදු සරණයි

  • @kalanasahajeewa720
    @kalanasahajeewa720 4 หลายเดือนก่อน

    අපෙ හාමුදුරුවනේ ඔබ වහන්සේ මුනගෙසෙන්න පුලුවනද තෙරුවන් සරනයි...

  • @premasirihewage5687
    @premasirihewage5687 2 ปีที่แล้ว +4

    මන්ත්‍ර හා ගුප්ත ශාත්‍රය ඉගෙන ගන්න පොත්පත් තියෙනවද හාමුදුරුවනේ,තෙරුවන් සරණයි

  • @Sadesna
    @Sadesna ปีที่แล้ว

    🌷🌷 🙏🙏🙏 🌷🌷

  • @donfreedom5614
    @donfreedom5614 ปีที่แล้ว

  • @vipulaekanayake2470
    @vipulaekanayake2470 3 ปีที่แล้ว +7

    අවසරයි ස්වාමීනී🙏🙏
    රාජතරංගනී තෙල් දින 9ක් 10ක් ජීවම් කරලා අවසානයේදී එය පිරිත් වලිනුත් ජීවම් කර, ජලනන්දනය, දසදිසා බංදනවැනි පිරිත් වලින් ම දෙහි කපා කර ලන්දනදන එක හොදද...?
    🙏🙏🙏

  • @chanakapriyasanka8705
    @chanakapriyasanka8705 ปีที่แล้ว +1

    💝💝💝💝

  • @kaviduthenn4435
    @kaviduthenn4435 2 หลายเดือนก่อน

    ❤❤

  • @user-bw4mt5pv9u
    @user-bw4mt5pv9u 2 ปีที่แล้ว +4

    Oba වහන්සේගේ දුරකථන අංකය ලබාදීමට පුළුවන් da

  • @kasunkalhara4186
    @kasunkalhara4186 ปีที่แล้ว +1

    Oba වහන්සේගේ සියලුම vidiyo mama බලනවා.අසයි ahan enna.අනේ හාමුදුරුවනේ mata කිසිම deyak hari යන්නේ ne.thiyana dewal සේරම sawasin dawasa nethi wenawa.mokak welada kiyala danne ne.ඔබ වහන්සේ පිළියමක් kiyanna.oba wahanse hamu wenna පුළුවන්ද .🙏🙏🙏🙏🙏

  • @user-uz3ss9ko7k
    @user-uz3ss9ko7k 3 หลายเดือนก่อน

    mama obawahanse lagaya avith ptathikara ganna kenek.mata wadi afayamak nha.matath podi mudalakata thel bifak denna puluwanda.obawahanseta ponsidu wenawa.mama kalayaka sita me vediyo balana kenek.

  • @yonalvihansa2915
    @yonalvihansa2915 2 ปีที่แล้ว +2

    අපේ හමුදුරුවනෙ රාජ තරන්ගනි තෙල් ලබා දිමට හකිද

  • @dananjayakumara6783
    @dananjayakumara6783 2 ปีที่แล้ว

    Ape hamuduruwane mata diunu wenna telak hadala denna puluwanda teruwan saranai

  • @ravishkagimhan5365
    @ravishkagimhan5365 2 ปีที่แล้ว

    Math hidina hithagena enne mata thiyana prashneth kagawena ana thama agena mata upadesak ganna puluwanda

  • @rasikachandhani6097
    @rasikachandhani6097 ปีที่แล้ว

    හාමුදුරුවනේ. අපි. ගොඩක්. අසරණ වෙලා ඉන්නේ. අදා යම්. මාර්ග. නැතිව. ව්‍යාපාර කටයුතු නැති වෙලා. පිහිට පතාගෙන. දෙවාල වලට පවා ගියා ඒත් තවම අපට යහපතක් නැහැ. අපි ඉන්නේ කුලිනිවසක. දරුවන් සමඟ. හාමුදුරුවනේ අපට දියුණු විමට උදව් කරන්න

  • @kavindumadhushan8375
    @kavindumadhushan8375 4 หลายเดือนก่อน

    අපේ හාමුදුරුවනේ සුරයක් භාවිතා කරන නිවැරදි ආකාරය ගැන දනගන්න අවශ්‍යයි ඒ පිළිබඳ video එකක් කරනු මැන