මේ විදියට නිවසේ බුද්ධ පූජාව තැබුවොත් ඔබේ දියුණුව කාටවත් වලකන්න බැහැ

แชร์
ฝัง
  • เผยแพร่เมื่อ 13 ต.ค. 2024

ความคิดเห็น • 407

  • @KotudurarachchiRanjani-kl3nq
    @KotudurarachchiRanjani-kl3nq 6 หลายเดือนก่อน +4

    අපේ හාමුදුරුවනෙ ඔබ වහන්සේට ගොඩක් පිං මෙම පැහැදිලි කිරීම ට

  • @lakshmibandara4600
    @lakshmibandara4600 7 หลายเดือนก่อน +5

    සාදු සාදු සාදු අපේ හාමුදුරුවනේ ඔබ වහන්සේට දීර්ඝ ආයුෂ ලැබේවා

  • @kariyasumedhakariyasumedha6100
    @kariyasumedhakariyasumedha6100 ปีที่แล้ว +9

    ඔබවහන්සේට. නිරෝගී. බවත්.දීර්ඝායු සත්.ලැබේවා. පාර්ථනා. කරන. බෝධියකි.නිවන් දකීවා...තෙරුවන් සරණයි සුමේධා මෙහෙණින් වහන්සේ

  • @wishmypeiris92
    @wishmypeiris92 3 ปีที่แล้ว +26

    ඔබ වහන්සේට උතුම් චතුරාර්‍ය සත්‍ය අවබෝධ වේවා

    • @rohinirohini1271
      @rohinirohini1271 3 ปีที่แล้ว +1

      ඔබ වහන්සේට ගොඩාක් පින් මම නොදන්නා දේවල් පෙන්වා දෙනවාට ගොඩාක් පින් පින්වත් ස්වාමීන් වහන්සේට මාගේ නමස්කාරය වේවා සාදු සාදු සාදු සාදු සාදු සාදු

  • @dammekadammeka9777
    @dammekadammeka9777 3 ปีที่แล้ว +12

    ගෞරවණීය අපගේ ස්වාමීන් වහන්සේ ට ශක්තිය ධෛර්යය දීර්ඝ ආයුෂ ප්‍රර්ථනා කරමි තෙරුවන් සරණයි විශ්වකර්ම නාලිකාවටත් බොහෝම පින් වටිනා දේවල් ඉදිරිපත් කිරීමට තෙරුවන් සරණයි

  • @nayanapriyaj9662
    @nayanapriyaj9662 3 ปีที่แล้ว +19

    ගොඩාක් පින් අපෙ හාමුදුරුවනේ ගොඩාක් දේ වල් දැන ගත්ත

  • @suneethaperera6753
    @suneethaperera6753 3 ปีที่แล้ว +18

    හරිම දේ කියා දුන් ඔබවහන්සේට ගොඩක් පිං. තෙරුවන් සරණයි

  • @gavindyashalani7320
    @gavindyashalani7320 ปีที่แล้ว +10

    බොහොම ස්තූතියි අපේ හාමුදුරුවනේ🙏 ඔබ වහන්සේට පින් සිදු වේවා!!! දීර්ඝායු ලැබේවා!!!🙏

  • @samankumari3740
    @samankumari3740 2 ปีที่แล้ว +6

    හිතේ තිබුන ගොඩක් දෙවල්වලට විසදුමි ලැබුනා ඹබ වහන්සේට දීර්ඝායුෂ ලැබෙිවා

  • @buddikak.a2266
    @buddikak.a2266 ปีที่แล้ว +3

    හැකි කෙනෙක් වෙතොත් මට මේ ස්වාමින් වහන්සේගේ දුරකථන අංකය ලබාදෙන්න 🙏

  • @ariyawathimenike5288
    @ariyawathimenike5288 3 ปีที่แล้ว +16

    ඔබවහන්සේට දිර්ඝායුෂ ලැබේවා දළදා සමිදු පිහිටයි

  • @kuwaitline9478
    @kuwaitline9478 3 ปีที่แล้ว +4

    සාදු සාදු සාදු තේරැවන්සරනයි අපේ ස්මින් වහන්සේට මාගේ නමස්කාරය වේවා සාදු සාදු සාදු නමෝ බුද්දාය දැනුවත් කරාට බොහොම පින් වටින දෙයක් තේරැවන්සරනයි සාදු සාදු සාදු

  • @nishanthimadawala8597
    @nishanthimadawala8597 3 ปีที่แล้ว +4

    ගොඩාක් පින් අපේ හාමුදුරුවනේ
    අප පන්සලට දානය දි
    ඉතිරි කොටස් අනුභව කරනවා පන්සලේදිම.
    මෙහි යතාර්තය පහදා දෙන්න

    • @sumanakotiyakubura4840
      @sumanakotiyakubura4840 3 ปีที่แล้ว

      බුද්ධ පූජාව තැබීමේදී යම් අවස්ථාවලදී මෙන්ම යම් කටයුතු කිරීමේ දී මත්වූ ගැටලු රැසකට පිලිතුරු ලබා ගැනීමට හැකියාව ලැබුණි. ගරුතර ස්වාමින් වහන්ස, පින් සිදු වේවා !ප්‍රාර්ථනා ඉෂ්ට සිද්ධ වේවා !!!!!🙏🙏🙏🙏🙏🙏🙏

  • @AnulaAbeysekara-c6e
    @AnulaAbeysekara-c6e 2 หลายเดือนก่อน +1

    මම තුන් වරුවම බුද්ද පූජාතිවා අවු 24 එලවළු 3.4 දවල් දනය ප්‍රජා කරනව, උදේට සුදු කිරි හවයට තේපැන් මල් ඉතව වටිනා සදුන් 'කුරු පූජා කරවා මා. ශරිරයේ කොට.සක් දන් දුන්න අවු 120 පැරණි බුදුරුවත් මාලඟ තියෙවා මට දේවතාවියන්ගේ බලය ක් අමා මට දන් නැහැ ඇයිද කියලා🙏

  • @t.k.s.t.sunethra8488
    @t.k.s.t.sunethra8488 3 ปีที่แล้ว +11

    සාදු !සාදු !!සාදු !!! අපේ හාමුදුරුවනේ බෝහෝ පින් ලැබේවා🙏🙏🙏

  • @roshansanjeewa7096
    @roshansanjeewa7096 3 ปีที่แล้ว +30

    විශ්වකර්ම නාලිකාව මං බලන්න බොහොම කැමැත්තෙන් .රසකාරක ඇඩ් දානවට මම නම් තදින්ම විරුද්ධයි .සියලුම දේවල් පිළිකා කාරක පිළිකාකාරක වැදගත් නාලිකාවක් වශයෙන් නැවත පල නොකරන ලෙස ඉල්ලා සිටිමි .තෙරුවන් සරණයි.

  • @sepalisaduamila4405
    @sepalisaduamila4405 3 ปีที่แล้ว +3

    මම ගොඩක් කාලයක් බලාපොරොත්තු වෙන් දැනගන්න ඕන විස්තර ඔබ වහන්සේට ගොඩක් පින් and ඔබ තුමාට ගොඩක් පින්

  • @sldhanagame6887
    @sldhanagame6887 3 ปีที่แล้ว +43

    හරිම දෙ අපට කියා දෙන ඔබ වහන්සේට ගොඩක් පිං 🙏🙏🙏

    • @amithawijemali6735
      @amithawijemali6735 3 ปีที่แล้ว +1

      Api nodanna dewal pahada dunnata oba wahansata behevinma pin🙏🙏🙏🙏🙏🙏

    • @neelawickramasinghe5235
      @neelawickramasinghe5235 3 ปีที่แล้ว

      Apita gadakma nadanna da kiyala dunnata oaba wahansata gatak.ma pin

    • @hffigghxgkfd8543
      @hffigghxgkfd8543 3 ปีที่แล้ว

      Api නොදන්නා dawal kiyla dunata oba wahansata pin

    • @sumanalathawaslthilaka6115
      @sumanalathawaslthilaka6115 11 หลายเดือนก่อน

      අපි නොදන්නා දේ ඔබවහන්සේ කියලා දුන්නා .ඔබවහන්සේ ට ගොඩක් පිං.දීර්ඝායුෂ ලැබෙිවා .

  • @suseemameheninvahansasusee9685
    @suseemameheninvahansasusee9685 ปีที่แล้ว +4

    සුවාමීන්වහන්ස🙏🙏🙏ඔබවහන්සේට.බොහොමපින්.....🔔🔔🔔

  • @wimalasubasingha4484
    @wimalasubasingha4484 3 ปีที่แล้ว +38

    ගරුතර ස්වාමින් වහන්ස මට විසදා ගැනීමට තිබුන ලොකූම ප්‍රශ්නයක් තමා ඔබවහ්හන් පැහැදිලි කරලා දුන්නේ ඔබවහාන්සේ පිං .සාදු සාදු සාදු .......

  • @lasanthikumari2094
    @lasanthikumari2094 3 ปีที่แล้ว +6

    ගොඩාක් පිං අපේ හාමුදුරුවනේ..

  • @ranthatiduragerenuka3628
    @ranthatiduragerenuka3628 3 ปีที่แล้ว +7

    මම බලාපොරොත්තු උන බණ ටික මට අසන්නට ලැබ්ම සැනසුම ක් බුදු සරණයි ඔබ වහන්සේට!!

  • @ridmigunaratne1087
    @ridmigunaratne1087 3 ปีที่แล้ว +13

    බොහොම පිං ඔබ වහන්සේට 🙏🙏🙏❤

  • @savithrachathurangani6093
    @savithrachathurangani6093 8 หลายเดือนก่อน

    බුදුරජාණන් වහන්සේට මාගේ නමස්කාරය වේවා 🙏
    උතුම් ශ්‍රී සද්ධර්මයට මාගේ නමස්කාරය වේවා 🙏
    රහතන් වහන්සේලා ප්‍රමුඛ ආර්ය මහා සංඝරත්නයට මාගේ නමස්කාරය වේවා 🙏

  • @ureshnissanka5456
    @ureshnissanka5456 3 ปีที่แล้ว +10

    ඉතාමත් වටිනා කාලෝචිත ධර්ම සාකච්ඡාවක්, තෙරුවන් සරණයි 🙏🙏🙏

  • @nimalwijesinghe-cg6ez
    @nimalwijesinghe-cg6ez 4 หลายเดือนก่อน +1

    ඔබවහන්සේට ත් ඔබතුමාට ත් අනේක පිං ලැබේවා... සාදු සාදු සාදු ......!

  • @kusumalathakusumalatha7993
    @kusumalathakusumalatha7993 3 ปีที่แล้ว +6

    සාධු සාධු සාධු ...තෙරැවන් සරණයි

  • @KamaniPreethika-cy3vb
    @KamaniPreethika-cy3vb หลายเดือนก่อน

    ඔබ ව්ශන්සේට තෙරුවන් සරණයි .

  • @nilmininilmini6532
    @nilmininilmini6532 3 ปีที่แล้ว +7

    🙏🙏🙏තෙරුවන් සරනයි සුවමින් වහන්ස .සුවපත් වේවා....

  • @jayanijayani691
    @jayanijayani691 2 ปีที่แล้ว +3

    අර්ථවත් විග්‍රහයක්, ගොඩක් ප්‍රයෝජනවත් වෙයි මේ වැඩ සටහන අහන හැමෝටම. අපේ පින්වත් ස්වාමින් වහන්සේට බොහෝ සේ කුසල් අත්පත් වේවා!! බුදුසරණයි!!🙏

  • @indikaashani5275
    @indikaashani5275 3 ปีที่แล้ว +6

    නොදන්නා ගොඩක් දේවල් දැනගන්න ලැබුනා තෙරුවන් සරණයි ඔබ වහන්සේට

  • @madhusharamanayaka9802
    @madhusharamanayaka9802 3 ปีที่แล้ว +5

    🙏🙏🙏තෙරුවන් සරණයි ..!!! ❤❤💕💕💕

  • @nilanthaariyasinghe3967
    @nilanthaariyasinghe3967 3 ปีที่แล้ว +13

    සාදු සාදු සාදු 🙏🙏🙏🙏🙏🙏 ඔබ වහන්සේට නිර්වාණ දර්මයම අවබොද වෙවා නොදැන කරන අකුසල කර්ම නොකර හරිවිදියට බුද්ද පුජාව පුජාකරන්න අපට කියාදුන්නට🙏

    • @sagarikanishanthi1021
      @sagarikanishanthi1021 ปีที่แล้ว

      Pin athi hamuduruwane nodanna watina charittra dana gathta obata nirwanayamalaba ganimata hetu weew

    • @sagarikanishanthi1021
      @sagarikanishanthi1021 ปีที่แล้ว

      Mage atin kalaya pahu wela tiyenawa hamuduruwane

  • @dinithinawodi748
    @dinithinawodi748 3 ปีที่แล้ว +6

    ගොඩක් පිං අපේ හාමුදුරුවනේ 🙏🙏🙏

  • @mallikaherath7022
    @mallikaherath7022 3 หลายเดือนก่อน

    Pinwath Swameen Wahanseta Uthum Theruwan Belen Niduk Nirogi Chira Jeewanaya labewa.! Appramana Bathi Sithin Sirasa Nama Namaskara karami. Namaskara wewa.! Saadu Saadu Saadu Saadu Saadu Saadu 🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🌷🌷🌷🌷🌷🌷🌷🌸🌸🌸🌸🌸🌻🌻🌻🌻🌻🌻🌼🌼🌼🌼🌼🌼🌼🙏🙏🙏🙏🙏🙏🙏🌸🌸🌸🌸🌷🌷🌻🙏

  • @kanthiruwange6172
    @kanthiruwange6172 ปีที่แล้ว

    Bohoma pin oba wahanseta me sakachchawa mag godak DeWalt danagaththa

  • @dinushanilakshi5865
    @dinushanilakshi5865 2 หลายเดือนก่อน

    නොදන්න ගොඩක් දේ ඉගෙන ගත්ත... ස්වාමින් වහන්සේ ටත් 🙏. වැඩසටහන ඉදිරිපත් කල ඔබටත් බොහෝ පින් සිදු වේවා 🙏

  • @AthulaJayawardena
    @AthulaJayawardena 4 หลายเดือนก่อน +1

    තෙරුවන් සරණයි
    අපෙ හාමුදුරුවරුනෙ.

  • @tanujaww7955
    @tanujaww7955 28 วันที่ผ่านมา

    ඉතාම වටිනා දේශනාවක්..❤

  • @Laksiru
    @Laksiru หลายเดือนก่อน

    සාදු සාදු සාදු

  • @sriyanirajapaksha5584
    @sriyanirajapaksha5584 3 ปีที่แล้ว +9

    ගොඩක් දේ ඉගන ගත්ත ගොඩක් පින් ඔබ වහන්සේට

  • @sirimaperera3184
    @sirimaperera3184 3 ปีที่แล้ว +3

    ස්වාමීන් වහන්සේට ගොඩාක් පිං .නොදන්නා දේවල් අපට පැහැදිලි කරදුන්නාට.තෙරුවන් සරණයි ස්වාමීන් වහන්සේට .🌻🌻🌻🌻🌻🌻🙏🙏🙏🙏🌻

  • @lalinimarambage1258
    @lalinimarambage1258 ปีที่แล้ว

    ෂ ඔබවහන්සේ දීර්ඝායු වේවා අපටමෙවැනිබන දේශනාවන් ඇසීමට වාසනාව ලැබේවා

  • @nirosharathnayaka4278
    @nirosharathnayaka4278 3 ปีที่แล้ว +6

    ඔබ වහන්සේට ගොඩක් පින් තෙරුවන් සරනයි .

  • @නන්දනිමැහුම්ගෙතුම්

    ඔබ වහන්සේ ට ගොඩාක් පිං සිදුවේවා අහන්න ඔනා ම දෙයක් ය

  • @MaxsiFernando-s8t
    @MaxsiFernando-s8t 10 หลายเดือนก่อน

    බොහොම ස්තුති ape හාමුදුරුවනේ නිරෝගී වෙත්වා සුවපත් වෙත්වා සුවපත් වෙත්වා 🙏🙏🙏🙏

  • @pavithraaberathna9539
    @pavithraaberathna9539 ปีที่แล้ว

    සාදු සාදු සාදු🙏🙏🙏 පින්වත් ස්වාමීන් වහන්සේට මාගේ නමස්කාය වේවා🙏🙏තෙරුවන් සරණයි

  • @chamilaupawansha9220
    @chamilaupawansha9220 3 ปีที่แล้ว +1

    මම මේ වැඩ සටහන පස් වතාවක් නැරබ්වා.අපේ හමුදුරුවනේ .ඔබ වහන්සේට ගොඩක් පින් 🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏

  • @dilanbuddi573
    @dilanbuddi573 3 ปีที่แล้ว +5

    🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏
    තෙරුවන්සරනයි
    හාමුදුරුවනේ

  • @jms.kumari5067
    @jms.kumari5067 ปีที่แล้ว +1

    නොදන්නා ගෙඩක් දෙ දැනගත්තා ඔබවහන්සේ ට බුදු සරණයි!🙏🙏🙏🙏🌺🌺🌼🌼🌷🌷🪔🪔🪔

  • @renukachandrasena574
    @renukachandrasena574 3 ปีที่แล้ว +5

    තෙරුවන් සරණයි ස්වාමීන් වහන්ස

  • @jandrajandra5712
    @jandrajandra5712 3 ปีที่แล้ว +2

    සාදු 🙏 සාදු 🙏 සාදු 🙏
    අපේ හාමුදුරුවනේ ඔබ වහන්සේට
    නිදුක් නිරෝගී දිර්ඝයුෂ ලැබේවා 🙏🙏🙏🙏 තෙරුවන් සරණයි 🙏🙏🙏🙏

  • @nilangaekanayaka-lw1ek
    @nilangaekanayaka-lw1ek 5 หลายเดือนก่อน

    බුදුරජාණන්වහන්සේ දෙසන කර පරිදිම පැහැදිලි කර දුන්නට ඔබ වහන්සේට මගේ නමස්කාරය වේවා🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏

  • @menakanandasena37
    @menakanandasena37 3 ปีที่แล้ว +6

    හොද දෙයක් කියලා දුන්නාට ඔබ වහන්සේට ගොඩක් පින් 🙏🙏🙏

  • @SanjeewaSaranjala
    @SanjeewaSaranjala ปีที่แล้ว

    ඔබ වහන්සේට දීර්ඝායූශ ලැබේවා අපේ හාමුදුරුවනේ 🙏🙏🙏🙏

  • @ashokamalani8735
    @ashokamalani8735 3 ปีที่แล้ว +6

    බොහොම වැදගත් කරැනුටිකාක් අපෙ හාමුදුරැවනෙ තෙරැමි කලාට පබාහොම පිං තෙරුවන් සරනයි

    • @nirmalavelukara2520
      @nirmalavelukara2520 ปีที่แล้ว

      අප නොදන්නා කරුණු පැහැදිලි kara අපට sathya දේශනා කරන ඔබ වහන්සේට theruwan saranai

  • @dwaragamadhumurthi1276
    @dwaragamadhumurthi1276 3 ปีที่แล้ว +4

    දෙපාරක් බැලුවා , ගොඩක් දැනුවත් උනා මම,🙏🙏🙏🙏🙏

  • @sumithradevi6682
    @sumithradevi6682 ปีที่แล้ว

    තෙරුවණ් සරණයි අපේ ස්වාමින්වහන්සේට 🙏🙏🙏

  • @lakshanadikari8798
    @lakshanadikari8798 3 ปีที่แล้ว +3

    ගොඩක් පින් ඔබ වහන්සේය

  • @nisadidilruksi4825
    @nisadidilruksi4825 2 ปีที่แล้ว

    තෙරුවන් සරණයි අපේ හාමුදුරුවනෙ ඔබ වහන්සෙට ගොඩක්ම පිං මේවනි දෙවල් පැහැදිලි කරලා දෙනවට තෙරුවන් සරණයි .

  • @dumindajayalath-hz8me
    @dumindajayalath-hz8me ปีที่แล้ว

    Obavahanseta නිරෝගී සුව දිගාසිරි ලැබේවා ....

  • @SamanKumara-ik7sc
    @SamanKumara-ik7sc ปีที่แล้ว

    Oba wahanseegen mama nodanna deewal godak fanagaththa oba wahanseta dodak pin

  • @AndovitaGamagekanthiA.GK-zt8vw
    @AndovitaGamagekanthiA.GK-zt8vw 3 หลายเดือนก่อน

    සාදු සාදු සාදු
    නොදන්නා දෙයක් දැනගත්ත ස්වාමිනි ගොඩක් ස්තුතියි 🙏🙏🙏

  • @nalinkaweerasinghe9546
    @nalinkaweerasinghe9546 2 ปีที่แล้ว

    පින්වත් දේශකයාණන් වහන්සේගේ දේශනාව තුලින් මගේ වැරදි අවබෝධයන් දුරු වුණා. ඔබ වහන්සේට අප්‍රමාණ පින් අත්වේවා . දීර්ඝායු වේවා . නිර්වාණ සුවය සාත්සාත් වීමට මේපින් හේතු වාසනා වේවා ! නිහුක් නීරෝගී චිර ජීවනය ලැබේවා තෙරුවන් සරණයි !🙏🙏🙏🌸🌸🌸💐💐💐

  • @hishani1779
    @hishani1779 ปีที่แล้ว +1

    ඔබ වහන්සේට දිර්ඝායු ලැබේවා🙏 තෙරුවන් සරනයි

  • @BADHAMMIKABA
    @BADHAMMIKABA 2 ปีที่แล้ว +4

    අපිට පොඩි කාලේ මේ දේවල් කිසිම තැනකින් කියලා දුන්නේ නැහැ අද තමයි සත්‍යය ඇත්ත දැනගත්තේ ඔබ වහන්සේට දීර්ඝායුෂ වේවා අඩුම ගානේ දහම් පාසලේ දී වත් කියලා දුන්නේ නෑ

  • @mangalapadmasiri4590
    @mangalapadmasiri4590 3 ปีที่แล้ว +3

    සම්මා සම්බුදු සරණයි හිමියනි

  • @lakshmijayanyake2539
    @lakshmijayanyake2539 ปีที่แล้ว

    පුණ්‍යානුමෝදනා වේවා පින්වත් ස්වාමීන් වහන්සේට🙏🙏🙏

  • @s.n.wanigasinghe3254
    @s.n.wanigasinghe3254 3 ปีที่แล้ว +3

    Vatinama adahasak danaganima nam,theruwan saranai🙏🙏🙏❤️

  • @shashiahangama9604
    @shashiahangama9604 6 หลายเดือนก่อน

    දස දහස් වාරයක් ඔබ වහන්සේට පිං..එසේම මේ වැදගත් වැඩ සටහන කරන ඔබටත් පින් සිද්ධ වේවා සහෝදරයා ..😊😊😊

  • @upekasandamali2330
    @upekasandamali2330 2 ปีที่แล้ว

    පිංවත් ස්වාමීන්වහන්ස ඔබට දීර්ඝායු .තිබුන ප්‍රශ්න රාශියකට පිලිතුරු ලැබුන.තව තවත් ඔබවහන්සේගේ දහම් දැණුම වැඩි දියුණු වේවා!තෙරුවන් සරණයි !

  • @chamilaupawansha9220
    @chamilaupawansha9220 3 ปีที่แล้ว +2

    අපේ රටට ඕනි ඔබ වහන්සේ වැනි ස්වාමීන් වහන්සේලා.🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏

  • @vijithaherath8027
    @vijithaherath8027 2 ปีที่แล้ว

    Budusaranai davipihetai

  • @kithmininawoda
    @kithmininawoda ปีที่แล้ว

    බුදු සරණයි ❤

  • @dhammikaperera1255
    @dhammikaperera1255 6 หลายเดือนก่อน

    ගොඩාක් පින් හාමුදුරුවනේ නොදන්නා කරුණු බොහෝමක් කියා දුන්නට

  • @dimuthuudayangani2039
    @dimuthuudayangani2039 4 หลายเดือนก่อน

    තෙරුවන් සරණයි ස්වාමින්වහන්සේට 🙏🙏🙏

  • @NvH-mb5zl
    @NvH-mb5zl 4 หลายเดือนก่อน

    බුදු සරණයි අපේ හමුදුරුවනි 🙏🙏🙏

  • @maliwijelath6354
    @maliwijelath6354 2 ปีที่แล้ว

    Ape hamuduruwane nodanna karunu pehediliwa kiyala dunnata.oba wahanse chirath kalayak niduk weth...,!nirogi eethwa...!suwapath wethwa...!

  • @malathisamaranayaka3604
    @malathisamaranayaka3604 2 ปีที่แล้ว +1

    🙏🙏🙏🙏🙏 පින්වත් හාමුදුරුවනේ මාගේ නමස්කාරය වේවා .මන් මේ දේසනාවෙන් ගොඩක් දේ ගැන දැනීමක් ලබා ගත්තා ඔබ වහන්සේට උතුම් උබෝඩියකින් නිවන්පිනිසම උපකාර වේවා තෙරුවන් සරනයි .

  • @gamagesriyani695
    @gamagesriyani695 3 ปีที่แล้ว

    මේ දෙවල් අපිට අනුසාසනා කලාට
    බොහොම පින්. හාමුදුරුවෙන.

  • @sunilranjan6455
    @sunilranjan6455 2 ปีที่แล้ว

    Nodanna boho de denageneemata lebuna_oba wahanseta teruwan Sarani!!!

  • @haroonbabanoor9099
    @haroonbabanoor9099 ปีที่แล้ว

    Siyalu denaata harima wedagath saakachchaaawak. Harima priyai.🙏🙏🙏

  • @chitranisamanlatha4141
    @chitranisamanlatha4141 ปีที่แล้ว

    Nawatat wathawak obawahansege wadagath desanawa asasitiya mage namaskaraya 🌺🌺🌺🌺

  • @sandukanthi8906
    @sandukanthi8906 ปีที่แล้ว

    Godak wedagath hamudueuwane.goodak pin ammma.sadu sadu sadu...

  • @navodranasinghe3367
    @navodranasinghe3367 3 ปีที่แล้ว +1

    බොහොම පින් ඔබ වහන්සේ හට සහ අනෙකුත් සියලුම දෙනාට! තෙරුවන් සරණයි!

  • @garushinhawimala6014
    @garushinhawimala6014 ปีที่แล้ว

    Theruwan saranaiyahapatama wewa

  • @amithawijemali6735
    @amithawijemali6735 3 ปีที่แล้ว +1

    Apee pinwath hamuduruwane oba wahanseeta thawa thawa sumadura daham desimata sakthiya labeewaaa!!!!!!!🙏🙏🙏🙏🙏

  • @cn-fo4uk
    @cn-fo4uk ปีที่แล้ว

    ඉතා වටිනා වීඩියෝවක් ඔබ වහන්සේට නිදුක් නිරෝගී භාවය ම ලැබේවා

  • @wasanthanakandalage4913
    @wasanthanakandalage4913 5 หลายเดือนก่อน

    Apata me dewal pahadili kara dunnata oba wahanseta bohoma pin🙏🙏🙏🙏

  • @madusankakurera1218
    @madusankakurera1218 ปีที่แล้ว

    නොදන්න දේවල් ගොඩක් දැන ගත්තෙ ඔබ වහන්සේගේ වීඩිඕ බලලමයි ,ඔබ වහන්සේට නිදුක් නිරොගි සුවය ලැබෙවා 🌺🌺🌺

  • @ureshasajeewani8484
    @ureshasajeewani8484 ปีที่แล้ว

    බොහෝ පින් තිබෙන්නට ඇත මා සතු ව,ඔබ වහන්සේට දළදා සමිදු පිහිටයි,

  • @nadunadikari1366
    @nadunadikari1366 2 ปีที่แล้ว

    Theruwan saranai.ape හාමුදුරුවනේ

  • @හේළි-ත8ණ
    @හේළි-ත8ණ 3 ปีที่แล้ว +11

    මොනතරම් නම් වටිනවාද මේ දේවල්. ස්වාමින්වහන්සේගේ මෙවන් තවත් වටිනා උපදෙස් ගේන්න. ස්තූතියි

  • @chitranisamanlatha4141
    @chitranisamanlatha4141 ปีที่แล้ว

    Godak watina karunu mata dana gannama ona unudeyak hariyama mata utthara labuna suwamin wahansa obawahanseta godak pin mage namaskaraya wewa 🙏🙏🙏🙏

  • @sachinikaushalya4647
    @sachinikaushalya4647 3 ปีที่แล้ว +6

    ඔබ වහන්සේට බොහොම පින්!!!

  • @chandrajayamali3892
    @chandrajayamali3892 ปีที่แล้ว

    ඔබ වහන්සේට තෙරුවන් සරණයි

  • @lllalwis6138
    @lllalwis6138 3 ปีที่แล้ว +2

    තතාගත අමාමැනි බුඋු පියනන් වහන්සේට වන්දනා කිරිම සදහා සියලු දෙනාට කියඋුන් ඔබ වහන්සේට සහ සියලු දෙනාට ගොඩක් පිං සාඋු සාඋු සාඋු

    • @rprlanka3773
      @rprlanka3773 3 ปีที่แล้ว

      ඔබ වහන්සෙ ,ගොඩක් ,හොදින් පැහැදිලි කලා,පින්වත් ස්වාමින් වහන්ස ඔබ වහන්සේට,යහපතක්මැ වේවා!පිනක්ම වේවා!

  • @Readwithme670
    @Readwithme670 ปีที่แล้ว

    දිර්ඝ යු වේවා තෙරුවන්සරනයි 🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏

  • @malnimalni3284
    @malnimalni3284 6 หลายเดือนก่อน

    Pin wath swamin wahansa...
    Oba wahanseta..
    Theruwan saranai..

  • @sarajaya1103
    @sarajaya1103 3 ปีที่แล้ว +1

    ගොඩක් පින් අපෙ හාමුදුරුවනේ....