මේ විදියට බුදුන් වැන්දොත් ඔබේ දියුණුව කාටවත් වලක්වන්න බෑ | How To Pray Lord Buddha At Home

แชร์
ฝัง
  • เผยแพร่เมื่อ 18 ต.ค. 2024
  • නිවසේ බුදුන් වදින හරිම විදිය | How To Pray Lord Buddha At Home By Algamawatte Sumanawansa Thero
    As Buddhists we worship the Buddha faithfully. But most people do not know the method of doing it correctly. In this video, we decided to introduce the correct method of worshiping the Buddha at home. Algamawatte Sumanawansa Thero explains how to properly place a Buddha statue and how to pray lord Buddha.
    Thank you so much for watching. Make sure you share the video with your friends and don't forget to subscribe.
    For Copyright Matters Please Contact Us At : mhdsuranga@hotmail.com
    Visit Us - vishwakarma.tv/
    Like Us - / vishwakarma.lk
    #Vishwakarma #AlgamawatteSumanawansaThero

ความคิดเห็น • 847

  • @UpekshaMadhu
    @UpekshaMadhu 4 หลายเดือนก่อน +41

    ඔබ වහන්සෙ මේ කිසා දුන් වත්පිලිවෙත් අපි නොදැන සිටි දේවල් මේ දැනුවත් කිරිම ඔබ වහන්සෙට ගොඩස්ක් පින් දීර්ගයුශ ලැබේවා සාදු සාදු සාදු ❤❤❤

  • @sriyakalehewatta325
    @sriyakalehewatta325 4 หลายเดือนก่อน +4

    හාමුදුරුවනේ ඔබ වහන්සේ ගේ දහම් කරුණු ටික හරිම වැදගත් මම නොදන්න දේකිපයක්ම දැන ගත්තා ඔබ වහන්සේට ගොඩක් පීං සිද්ධ වන සේක
    සීවලී මහරහතන් වහන්සේගේ පින්තුරය ඒ ස්ථානයෙහි තබන්නට හොදද

  • @sandyagunarathna-j8t
    @sandyagunarathna-j8t 4 หลายเดือนก่อน +7

    ඔබ වහන්සේ කියා දුන් වත් පිළිවෙත්ගොඩක් පින් ඔබ වහන්සේට තෙරුවන් සරණයි🙏🙏🙏

  • @ariyawathisamarakoon514
    @ariyawathisamarakoon514 5 ปีที่แล้ว +43

    ඔබ වහන්සේ මේ කියා දුන්න වත් පිලිවෙත් ගැන අපි නොදනුවත්කමින් උන දේවල් , මෙයින් අපි ගොඩාක් දේවල් දැනගත්තෙමු..ඔබ වහන්සේට බොහෝම පින් අපිට කියා දුන්නාට ..තව තවත් ධර්මය අවබෝධ කරගැනීමට මෙවැනි දේවල් ඒ අයුරින් ප්‍රකාශ කිරිම අපිට අහන්න ලැබීම අපි ලද පිනක් තෙරුවන් සරනයි හාමුදුරුවනේ ...

  • @bisomenikenugaliyadda4041
    @bisomenikenugaliyadda4041 ปีที่แล้ว +5

    පිනවත් ස්වාමීන් වහන්ස ඔබ වහන්සේගේ මේ දේශනාව ඉතාමත් වටිනව.නොදන්නා කරුණු රාශියක් දැනගත්තා.ඔබවහන්සේට ගොඩාක් පින් ලැබේවා..ඔබ වහන්සේට නීරෝගී සුවය ලැබේවා දීර්ඝායුෂ ලැබේවා.
    තෙරුවන් සරණයි අප හාමුදුරුවනේ..🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏

  • @PriyaPriya-wu8ib
    @PriyaPriya-wu8ib 3 ปีที่แล้ว +49

    බොහොම පැහැදිලිව දේසනා කරා නොදාන්නා බොහෝදේ දැන ගත්තා ..පින්වත් හාමුදුරුවනේ ඔබ වහන්සේට දීර්ඝ ආයුෂ ලැබේවා ..බුදු සරනයි

    • @indunilsanjeewa5529
      @indunilsanjeewa5529 3 ปีที่แล้ว +2

      බුදු බව අත්වෙන්න ඔන නොදන්න දේ කියලා දුන්නට..

    • @indranigunasekara9939
      @indranigunasekara9939 3 ปีที่แล้ว

      @@indunilsanjeewa5529 apeamma

    • @rasikapriyangani3930
      @rasikapriyangani3930 2 ปีที่แล้ว

      @@indranigunasekara9939 d t

    • @chamalisamarakoon6896
      @chamalisamarakoon6896 ปีที่แล้ว

      Sadu sadu sadu තෙරුවන් සරණයි ඔබ වහන්සේට

    • @pathlranatk1107
      @pathlranatk1107 ปีที่แล้ว

      Iiiiiiiiioiiiiijoiiiiii

  • @dhammikaperera5181
    @dhammikaperera5181 3 ปีที่แล้ว +40

    බො⁣හෝ වැදගත් දේවල් ඉගෙන ගත්තා පින්වත් හාමුදුරුවනේ ඔබවහන්සේට දීර්ඝායුෂ ලැබේවා බුදුසරණයි

  • @sadunilakmali4662
    @sadunilakmali4662 3 ปีที่แล้ว +18

    තෙරුවන් සරනයි!!! 🙏 නොදන්නා යමක් මෙම වීඩීයෝ එකෙන් දැනගන්න ලැබුණා. ඔබ වහන්සේට දීර්ඝායූ වේවා.🙏 සියලු දෙනාටම බුදුසරණයි🙏🙏🙏

  • @AnulawathiWL
    @AnulawathiWL 4 หลายเดือนก่อน +2

    ඔබ වහන්සේ අපි නොදන්න දේවල් ගොඩක් අපිට කියා දුන්නාට ඔබ වහන්සේට ගොඩක් පින් ඔබ වහන්සේට තෙරුවන් සරණයි නීරෝගී සුවයම දීර්‍ඝ ආයුෂම ලැබේවා සාධු සාධු සාධු

  • @SunethraKumari-p1i
    @SunethraKumari-p1i 3 หลายเดือนก่อน +2

    ගොඩාක් නොදන්නා දේවල් දැනගන්න ලැබුණා haamuduwane oba වහන්සේට theruwan saranai

  • @RaniRani-dg3ip
    @RaniRani-dg3ip ปีที่แล้ว +1

    ගොඩක් පින් අපෙ හාමුදුරුවනේ නොදන්නා දේවල් බොහොමයක් danagaththa තෙරුවන් සරනයි

  • @salmasirilanka6146
    @salmasirilanka6146 3 ปีที่แล้ว +20

    ගෞතම බුදුරජාණන් වහන්සේට මාගේ නමස්කාරය වේවා 🙏🙏🙏 අපෙ හාමුදුරුවන්සෙටත් දීර්ඝායුෂ ලැබේවා අපි දැනුවත් කලාට ගොඩක් පිං ගොඩක් වැදගත් ධර්ම දේශනාව තෙරුවන් සරණයි 🙏🙏🙏

  • @lasinthawanniarachchi1100
    @lasinthawanniarachchi1100 ปีที่แล้ว +2

    ඉතාම .වැදගත්.ෙද්.ඉගන.ගත්තා..ෙතරැවන්.සරනයි.පින්වත්.ස්වාමින්.වහන්ස

  • @niroshadhnirosha1088
    @niroshadhnirosha1088 3 ปีที่แล้ว +7

    ගොඩාක් පින් ඔබවහන්සේට අපි නොදන්න ගොඩක් කරුනු දර්මය ගැන පැහැදිලි කර දුන්නට බුදු සරනයි අපේ හමුදුරුවන්ට අපි තව කරුනු මේ පිලිබදව බලපොරොත්තු වේන් ඉන්නවා

  • @NelumLanka
    @NelumLanka 3 ปีที่แล้ว +35

    බුදුසරණයි සුවපත් වසරක් වේවා සියලු දෙනාටම සුවය ලැබේවා බුද්ධ ශක්තියේ බලෙන් සියලු දෙනාටම යහපතක්ම වේවා

    • @sunilmohotty5077
      @sunilmohotty5077 2 ปีที่แล้ว

      L

    • @kingrama9371
      @kingrama9371 ปีที่แล้ว

      @@sunilmohotty5077 atppppppppppppppppppppppppppppppppppppppppppppppppppppppppppppppppppppppppppppppppppppppppppppppppppppp0

  • @padmananayakkara3918
    @padmananayakkara3918 ปีที่แล้ว +2

    Obawahanseta budu saranama veva wimukthiya lebewa.

  • @dhilmalakshani4751
    @dhilmalakshani4751 3 ปีที่แล้ว +20

    ගොඩාක් වටිනවා හාමුදුරුවනේ 🙏 බුදු සරණයි !!

  • @pemakamkanamge5230
    @pemakamkanamge5230 2 หลายเดือนก่อน +1

    ඔබ වහන්සේට ගොඩාක් පින් අපිදැනුවත් කලාට .බුදු සරනයි 🙏🙏🙏

  • @hasini1680
    @hasini1680 2 ปีที่แล้ว +2

    ඔබ වහන්සේ ගේ දැනුවත් කිරීම ගොඩක් වටිනවා. අපි ගොඩක් දේවල් ඉගෙන ගත්තා. අපේ හාමුදුරුවන්ට උතුම් නිර්වාණය අවබෝධයෙන් නිවන් මග සාක්ෂාත් වේවා! 🙏🙏🙏

    • @Fiki-c3p
      @Fiki-c3p ปีที่แล้ว

      Q@@) ,s

  • @shenumadurangi544
    @shenumadurangi544 3 ปีที่แล้ว +16

    ඔබ වහන්සේ පැහැදිලි කර දුන් දේශනාව නිසා නොදැන සිටි බොහෝ දේ දැන ගත්තා...ඔබ වහන්සේ නිදුක් නීරෝගිව දිගු කලක් වැජඹේවා..බුදු සරනයි!!!!

  • @IndraniPerera-ct3zv
    @IndraniPerera-ct3zv 2 หลายเดือนก่อน +2

    ඔබ වහන්සේගේ මේ දේශනාව ඇහුවට පස්සෙ මම කරපු වැරදි ගොඩාක් හදාගන්න පුලුවන් උනා ඔබ වහන්සේට දීර්ගායුස ලැබේවා

  • @indikamanel2655
    @indikamanel2655 3 ปีที่แล้ว +19

    ඔබ නිදුක් නිරෝගී සුවය ලැබේවා. Api නොදත් ඒ කාරණා පැහැදිලි කලා. හරිම වැදගත්. ඔබ වන්සේට බුදුසරණයි..

  • @yossefali8237
    @yossefali8237 ปีที่แล้ว +1

    බොහොම පැහැදිලි හාමුදුරුවනේ.....ගොඩාක් පින්.....පැහැදිලි ධර්ම දේශනාවක්..
    සාදු සාදු සාදු.🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏☸️☸️☸️☸️☸️☸️☸️☸️☸️☸️

  • @narmadasachi1669
    @narmadasachi1669 2 ปีที่แล้ว +1

    නොදන්නා බොහෝ දේවල් බොහොම පැහැදිලිව කියලා දෙන ඔබ වහන්සේට තෙරුවන් සරනයි දීර්ඝ ආයුශ ලැබේවා

  • @chamakanireshthilakarathna851
    @chamakanireshthilakarathna851 5 หลายเดือนก่อน +1

    Obawahansege buddaa desanawata ma ithamath karunawen sawan dunna , eya piligattha. Nodannadewal rashiyak iganagattha ,obawahanseta නිදුක් නිරෝගී වාසනාවන්ත සුබවාදී ජිවිතයක් ගත කිරිමට වාසනාව ලැබේවා dirgau labewa ape pinwath හාමුදුරුවනේ .theruwansaranai

  • @kaushalayahimali2647
    @kaushalayahimali2647 3 ปีที่แล้ว +1

    ගොඩාක් වැරදි නීවැරදිව දැනගත්තා . ඔබවහන්සේට දීර්ඝායුෂ ලැබේවා !

  • @isharapiyarathne400
    @isharapiyarathne400 ปีที่แล้ว +1

    ඔබ වහන්සේ ට ගොඩක් පින් 🙏
    මේ දේවල් දැනගෙන හිටියෙ නෑ. තෙරුවන් සරණයි හාමුදුරුවනේ 🙏

  • @tilaniimasha6763
    @tilaniimasha6763 3 ปีที่แล้ว +3

    නොදන්න දේවල් ගොඩක් ඉගෙන ගත්තා . ගොඩක් පින් හාමුදුරුවනෙ ඔබ වහන්සේට 🙏🙏🙏

  • @krishanikanchana980
    @krishanikanchana980 ปีที่แล้ว +5

    පිංවත් ස්වාමින් වහන්සේගේ වටිනා දේශනාවක්.....🙏🙏🙏🙏🙏🙏🙏

  • @rmkarurathnayaka2224
    @rmkarurathnayaka2224 4 ปีที่แล้ว +3

    ගොඩක් පින් අපෙ හාමුදුරුවනේ ගොඩක් හොඳයි වැදගත් මේවා අපිට තෙරුවන් සරනයි ඔබ වහන්සේට

  • @nandaniig5350
    @nandaniig5350 ปีที่แล้ว +2

    bohoma...pin...ape....hamuduruwani..🙏🙏🙏🙏🙏

  • @karunathilakakarannagoda3588
    @karunathilakakarannagoda3588 3 หลายเดือนก่อน +1

    Harima wadagsth apea hauduruwanea dirgaumawewa

  • @nilanthinawarathna1231
    @nilanthinawarathna1231 4 ปีที่แล้ว +8

    අපෙ ස්වාමීන් වහන්සේ ට දීර්ඝ ආයුෂ ලැබෙවා මෙවන් වැඩ සටහන් සංවිධානය කිරීමේ හැකියාව ඉදිරියට ටත් ලැබෙන්න කියලා මම ප්‍රාර්ථනා කරමි වැදගත් කරුණු ටික ගොඩක් වටිනවා

  • @pranidhirangika
    @pranidhirangika 2 หลายเดือนก่อน +1

    Oba wahanseta theruwan saranai

  • @nalijay9461
    @nalijay9461 3 ปีที่แล้ว +2

    නොදන්න දේවල් ගොඩාක් දැනගත්තා. බොහෝම පිං අපේ හාමුදුරුවනේ .🙏🙏🙏 ඔබවහන්සේට නිදුක් නීරෝගී සුවයත් දීර්ඝායුෂත් ලැබේවා !!!🙏🙏🌺🌺

  • @bahrainbahrain8190
    @bahrainbahrain8190 4 ปีที่แล้ว +39

    නොදන්නා දෙ ගොඩක් ඉගෙන ගත්තා තෙරුවන් සරනයි අපේ හාමුදුරුවනේ👍

  • @sithaacharige1519
    @sithaacharige1519 3 ปีที่แล้ว +3

    තෙරැවන් සරණයි ඹබට යහපතක්ම වේවා කියලා ප්‍රාර්ථනා කරනවා ගොඩක් දේවල් මන් දැනගතා මෙම අනුසාසනටයෙන්

  • @renukamadu7558
    @renukamadu7558 3 ปีที่แล้ว +1

    ගොඩක් පින් ලැබේවා හාමුදුරුවනේ නොදැක් ගොඩක් දෙවල් දැනගන්න පුළුවන් උනා තෙරැවන් සරණයි

  • @vijithapriyangani8660
    @vijithapriyangani8660 3 ปีที่แล้ว +7

    ඔබ වහන්සේට දීර්ඝායුෂ නිරෝගී සම්පත්තිය ලැබේවා ...!!

  • @dineshakumari5658
    @dineshakumari5658 2 ปีที่แล้ว +1

    බොහෝම වැදගත් vedio එකක් . ඔබ වහන්සේට බුදුසරණයි .

  • @anushakumarivithanaarachch7955
    @anushakumarivithanaarachch7955 3 ปีที่แล้ว +12

    මෙය ඉතා වැදගත් දේශනාවක් අපේ හාමුදුරුවන්ට දීර්ඝයු 🙏🙏🙏

  • @ganeshasamanlatha658
    @ganeshasamanlatha658 2 ปีที่แล้ว +1

    අපි නොදන්නා දේවල් ගොඩක් දැනගත්ත. ඔබවහන්සේට ගොඩක් පින් සිදුවේවා ;

  • @samudrakumari6257
    @samudrakumari6257 ปีที่แล้ว +4

    බොහොම පැහැදිලි දේශනාවක් .තෙරුවන් සරනයි .

  • @ramanirodrigo7197
    @ramanirodrigo7197 3 ปีที่แล้ว +26

    සාධු සාධු සාධු ඔබ වහන්සේට දීර්ඝ ආයුෂ ලැබේවා

  • @පිවිතුරුජීවිතේසුන්දරයි

    ගොඩක් පින් අපේ හමුදුරුවනේ. අපව දැනුවත් කරාට

  • @donakusuma2536
    @donakusuma2536 5 ปีที่แล้ว +4

    බොහොමයක් ස්තුතිය ape හාමුදුරුවනේ .දැනුවත් කළාට .බුදු සරණයි

  • @malkanthiperera4717
    @malkanthiperera4717 2 ปีที่แล้ว +1

    ගොඩාක් පිං ඔබ වහන්සේට නිදුක් නීරෝගි දීර්ගායු සැප ලැබෙිවා තුණුරැවන් සරණයි 🙏🙏🙏

  • @chamaleewijayasinghe7140
    @chamaleewijayasinghe7140 3 ปีที่แล้ว +3

    බොහොම පින් අපෙ හාමුදුරුවනේ....
    ඔබ වහන්සේට නිදුක් නිරෝගී සුවය ලැබේවා !

  • @කමලාරත්නගේ
    @කමලාරත්නගේ 3 ปีที่แล้ว +3

    බොහොම වැදගත් දේශනාවක් ඔබ වහන්සේට දීර්ඝායු ලැබේවා. 🙏🙏🙏

  • @piyankakumari9001
    @piyankakumari9001 ปีที่แล้ว +1

    Godakm watinwa ape hamuduruwane

  • @kptcpppu9753
    @kptcpppu9753 3 ปีที่แล้ว

    නොදන්නා දේ ගොඩාක් පැහැදිලි කරදුන් ඔබවහන්සේට ගොඩාක් පින් දීර්ගායු ලැබේවා බුදු සරනයි ඔබවහන්සේට

  • @buddhimaprathibani5146
    @buddhimaprathibani5146 ปีที่แล้ว +2

    ඔබ වහන්සේට දීර්ඝායු වේවා හාමුදුරුවනේ

  • @4xramiya57
    @4xramiya57 3 ปีที่แล้ว +18

    ඔබවහන්සේට පිං අනුමෝදන් වෙත්වා🙏🙏🙏🙏🙏🙏

  • @kumarilanka7713
    @kumarilanka7713 3 หลายเดือนก่อน +2

    නමෝ බුද්දාය ඔබවහන්සේට තෙරුවන් සරනයි 🙏🙏🙏🙏🙏

  • @ramyadamika9298
    @ramyadamika9298 5 ปีที่แล้ว +5

    බොහොම පින් ඔබ වහන්සේ ට ඉතාම වැදගත් උපදෙස් අපේ ගෙවල් වලත් වැරදි බොහොමයි තෙරැවන් සරනයි

  • @sriyanidissanayaka4546
    @sriyanidissanayaka4546 4 ปีที่แล้ว +2

    තෙරුවන් සරණයි ඔබ වහන්සේට ගොඩක් පින් අපි හැමෝටම නොදන්නා දෙයක් කියා දුන්නාට තෙරුවන් සරණයි

  • @j.a.damayanthiperera5143
    @j.a.damayanthiperera5143 4 ปีที่แล้ว +2

    Trfuvan saranai svaminvahansa oba vahansege dedhnsva kalinava itama vatinava sadu sadu sadu

  • @ninjahasi2236
    @ninjahasi2236 3 ปีที่แล้ว +1

    බොහෝම පින් හාමුදුරැවනේ මම නොදන්න දේවල් නමි ගොඩාක් දැන ගත්තා...ඔබ වහන්සේට පින්

  • @Topmotormarket1
    @Topmotormarket1 3 ปีที่แล้ว +1

    තෙරැවන් සරණයි ඔබ වහන්සේට පැහැදිලි කිරීම කරාට

  • @pivithuruTvDamith
    @pivithuruTvDamith 4 ปีที่แล้ว +11

    තෙරුවන් සරණයි අපේ හාමුදුරුවනේ ගොඩක් දේවල් ගෙන අවබෝදයක් ලබාගත්තා

  • @kumariml2877
    @kumariml2877 4 ปีที่แล้ว +11

    අපි නොදන්න ගොඩක් දෙවල් ඔබ වහන්සේ දැනුවත් කලා දීර්ඝායු ලැබෙීවා

  • @sameeranuwan5574
    @sameeranuwan5574 2 ปีที่แล้ว

    Budusaranai hamuduruvane nodanna godak deval denagaththa. Tearuvan saranai

  • @anuradhathilakarathne632
    @anuradhathilakarathne632 3 ปีที่แล้ว

    Godak wadagath dewal kiyala dunna .ape hamuduruwanta theruwan saranai! Sada! Sadu!sadu!..🙏🙏🙏🙏🙏🙏

  • @dhilrudhilru1530
    @dhilrudhilru1530 3 ปีที่แล้ว +9

    Ape hamuduruwan wahansa,budu pilime gawa paththini maniyange roopeyak saha dalada kareduwe roopeyak tibbata kmak ndda

  • @premalathapodimanike4767
    @premalathapodimanike4767 หลายเดือนก่อน +1

    mamath Hamada budunvandanavakarala deviyanta pindiema karala miyagiya ayata pin denava

  • @DamayanthiDamayanthi-dg1ck
    @DamayanthiDamayanthi-dg1ck 3 หลายเดือนก่อน +2

    මගේ බුදු රජාණන් වහන්සේට මාගේ නමස්කාරය වේවා.

  • @iranganinanayakkara8701
    @iranganinanayakkara8701 ปีที่แล้ว +1

    Budusaranai ape hamuduruwane nodanna g odak dewal danagaththa

  • @dilukshadileepa1233
    @dilukshadileepa1233 3 ปีที่แล้ว

    ඔබ වහන්සේට ගොඩක් පින් මේකරුනු අපට පහදා දුන්නාට.

  • @champikadeepangani1785
    @champikadeepangani1785 ปีที่แล้ว

    තෙරුවන් සරණයි අපේ හාමුදුරුවන් වහන්සේ ට .ගොඩක් වටිනවා

  • @champikakumari9695
    @champikakumari9695 ปีที่แล้ว +1

    නමස්කාර වේවා

  • @sewwanditeacher5754
    @sewwanditeacher5754 3 ปีที่แล้ว

    Theruwan saranai ape hamuduruwane boho dewal igena gaththa.

  • @chandrakulasekara9961
    @chandrakulasekara9961 3 ปีที่แล้ว

    ගොඩාක් පින්.නොදන්න දේවල් ගොඩාක් දැනගත්තා

  • @karminiesamarakoonkodituwa1403
    @karminiesamarakoonkodituwa1403 3 ปีที่แล้ว +3

    🙏🙏🙏. බොහෝ වටිනවා. එක දෙයක් දැනගන්න අවශ්‍යයයි අපෙ හාමුදුරුවනේ, සමාධි පිලිමයේ නේත්‍රා කොහොමද තිබිය යුත්තේ කියලා දෙන්න! සමහර පිලිම වහන්සේලාගේ නේත්‍රා පියවිලා සමහර ඒවායෙ මදක් වැහිලා .

  • @angrean5059
    @angrean5059 3 ปีที่แล้ว

    Theruwan saranai ape hamuduruwane. Kohenda a hoya ganne a vidihe pinthurayak

  • @dashikarajapaksha8720
    @dashikarajapaksha8720 2 ปีที่แล้ว

    Sadu sadu oba wahanseta me dewal kiya dunnata sthuthi

  • @SudathDammika-x9q
    @SudathDammika-x9q 3 หลายเดือนก่อน

    Oba whansata දීර්ඝ ආයුෂ ලැබේවා බුදු saranai ❤

  • @shashikalakmali8228
    @shashikalakmali8228 3 ปีที่แล้ว

    ape hamuduruwanta theruwan saranayi. nodanna godak dewal kiyadun oba wahanseta godak pin

  • @kamaniepathirana4
    @kamaniepathirana4 5 ปีที่แล้ว +4

    ඉතාමත් වටිනා පැහැදිලි කිරීමක්. ගෞරවනීය ස්වාමීන්වහන්සේට තෙරුවන්සරණයි ...!!!

  • @mallikamallika4494
    @mallikamallika4494 4 ปีที่แล้ว +41

    සාදු සාදු සාදු ඔබවහන්සේට තෙරුවන් සරණයි 🙏🙏🙏🙏🌷🌷🌷🌷🌷

  • @damiprasa5290
    @damiprasa5290 5 ปีที่แล้ว +75

    අපේ හාමුදුරුවන්ට අනේක වාරයක් පින් !
    මේ ලබා දුන්න උපදෙස් වලට !
    ☸️☸️☸️☸️☸️☸️🙏

    • @premakodippile4548
      @premakodippile4548 4 ปีที่แล้ว +2

      Oba vahanseta budusaranai

    • @kawanthissapurakalyanajith3525
      @kawanthissapurakalyanajith3525 4 ปีที่แล้ว +3

      🌻 🌷 ️🍄 🌷 🍄🌻 🌷 ️🍄
      චිත්ත සූත්‍රය
      සිත ගැන වදාළ දෙසුම
      (දෙවියා ) :
      " ලෝක සත්වයාව කැඳවගෙන යන්නෙ මොකෙන්ද ?
      ලෝක සත්වයාව ඇදගෙන යන්නෙ මොකෙන්ද?
      සියලු දෙනාම වසඟ වෙච්ච එකම එක දේ මොකක්ද ? "
      (භාග්‍යවතුන් වහන්සේ )
      " සිත විසිනුයි මේ සත්වයාව කැඳවගෙන යන්නෙ.
      සිතින්මයි ඇදගෙන යන්නෙ.
      හැමදෙනාම වසඟ වෙච්ච එකම එක දේත් සිතමයි."
      සාදු ! සාදු !! සාදු !!!
      🌻 🌷 ️🍄 🌷 🍄🌻 🌷 ️🍄
      උපුටා ගැනීම-
      සංයුත්ත නිකාය - 1
      (සගාථ වර්ගය )
      (1. දේවතා සංයුත්තය -
      7. අන්ව වර්ගය )
      සංයුත්ත නිකාය - 1
      🌻 🌷 ️🍄 🌷 🍄🌻 🌷 ️🍄

    • @kawanthissapurakalyanajith3525
      @kawanthissapurakalyanajith3525 4 ปีที่แล้ว +2

      🌹🌸🌹🌸🌹🌸
      පින්වත් නන්දා, රෝග හටගන්න, අපිරිසිදු, කුණු ගඳ හමන, මේ ශරීරයේ දිහා නුවණින් බලන්න. හිත හොඳට එකඟ කරගෙන අසුභ භාවනාව වඩන්න.
      මේ ශරීරයත් මළ කුණක් වගේ තමයි. මළ කුණත් මේ ශරීරය වගේ තමයි. මළ කුණේ තියෙන දේවල් මයි මේ ශරීරයෙත් තියෙන්නෙ. දුගඳයි. කුණු වැහිරෙනව. ඒ වුණාට මෝඩ ජනතාව සතුටින් වැළඳ ගන්නෙත් මේ ශරීරය මයි.
      රෑ දවල් දෙකේම මේ ශරීරය ගැන ඔය විදියට අසුභ වශයෙන් නුවණින් විමසන්න පටන් ගන්න. මං තුළම ඇති වුණ ප්‍රඥාවෙන් මේකෙ ඇත්ත තත්ත්වය දැක ගන්න පුළුවන් වුණා.
      ඔය විදියට අප්‍රමාදී ව නුවණින් විමසන කොට තමා කියාගන්නා මේ කයත්, අනුන් කියාගන්නා ඒ කයත් සත්‍ය වශයෙන් ම මොකක්ද කියල අවබෝධ කරගත්ත.
      මං එතකොට අවබෝධයෙන් මයි කලකිරුණේ. මං තුළම විරාගයට පත් වුණා. අප්‍රමාදී ව හැම කෙලෙසුන් ගෙන් ම නිදහස් වුණා. උපශාන්ත බවට පත් වුණා. නිවුනා.
      මේ වනාහි සුන්දරී නන්දා නම් රහත් තෙරණිය වදාළ ගාථාවන් ය.
      සාධු...සාධු..සාධු...
      🙏🌷🙏🌷🙏🌷
      ( උපුටා ගැනීම- අතිපූජ්‍ය ඤාණානන්ද පින්වත් ලොකු ස්වාමින්වහන්සේගේ ථේර ථේරී ගාථා කෘතියෙනි.)

  • @alexandrasten1735
    @alexandrasten1735 ปีที่แล้ว +6

    අපේ ස්වාමීන්සේටත් මාධ්‍ය නාලිකාවටත් දීර්ඝ වශයෙන් තවත් මෙවැනි පුන්‍ය කටයුතු සිද්ධ කිරීමට ශක්තිය ධෛර්යය ලැබේවා....!

  • @anularanasinghe9524
    @anularanasinghe9524 2 ปีที่แล้ว

    Oba wahanseta budu bawa labewa.ude pandara sitha niwna.

  • @angrean5059
    @angrean5059 3 ปีที่แล้ว +1

    Ithama watina vedio 1. Theruwan saranai oba wahanseta

  • @malapathirathna4765
    @malapathirathna4765 2 ปีที่แล้ว

    Godak pin ape hamuduruwane ,teruwan saranai niduk nirogisuwaya dergausha pathanawa ,

  • @somaalsoma3016
    @somaalsoma3016 3 ปีที่แล้ว +2

    ගොඩාක්,දේ,දැනගන්න
    ලැබුන,ඔබවහන්සේට
    ගොඩාක්පින්🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🧡💛💛🧡🧡💛💛🧡🧡💛සාධු සාධු සාධු සාධු

  • @Vinubbh7
    @Vinubbh7 2 หลายเดือนก่อน

    ඔබ වහන්සේ කියා දුන් වත්පිලිවෙත් වලට, ඔබ වහන්සේට දීර්ඝායුශ ලැබේවා.. 🙏 බුදු සරණයී...
    ස්වාමින් වහන්ස,
    අපේ ගෙදර බුදු පහනට යටින් ගණදෙවියන්ට හා සරස්වතී මෑනීයන්ට මල්,පැන්,පහන් ද පූජා කරනවා.ගෙදර පහන් දෙකක් දැල්වීම සුදුසු ද ස්වාමින් වහන්ස?

  • @upulteyarcenter1097
    @upulteyarcenter1097 ปีที่แล้ว

    Samma sambudu saranai ape hamuduruwane. Yahapathakma wewa .

  • @PadmalathaKapurubandarage
    @PadmalathaKapurubandarage 12 วันที่ผ่านมา

    ඔබ වහන්සෙට පින් සිඩු වේවා

  • @Tharukadasun1277
    @Tharukadasun1277 3 ปีที่แล้ว +29

    අපේ නායකය ස්වාමින් ට තෙරුවන් සරණයි

  • @chandiperera3691
    @chandiperera3691 5 ปีที่แล้ว +1

    ගොඩාක් හොඳයි හාමුදුරුවෝ නෙ ඔබ වහන්සේ apeta දන්නේ නැති දේවල් බුදුන් වදින vita කරන වැරදි දේවල් කියලා දුන්නට .ගොඩාක් පින් !!!

  • @AndovitaGamagekanthiA.GK-zt8vw
    @AndovitaGamagekanthiA.GK-zt8vw 6 หลายเดือนก่อน

    ගොඩක් පින් ස්වාමිනි 🙏🏻🙏🏻🙏🏻

  • @abhialoka9001
    @abhialoka9001 4 ปีที่แล้ว +3

    තෙරුවන්සරණයි ඔබවහන්සේට ! දීර්ඝායුවේවා ඔබවහන්සේට !

  • @kusumjayanthikm9689
    @kusumjayanthikm9689 4 ปีที่แล้ว +1

    බොහොම පින් හමෝදුරැවනෙ තෙරුවන් සරණයි ඔබ වහන්සේ ට බෙහෙවින් පින් දිර්ඝ අයු ලැබේවා

  • @hemakumarapangodagamage579
    @hemakumarapangodagamage579 2 ปีที่แล้ว

    Ape hamuduruwanta niwan labannata me pin ulpathakin wathura galanawase labewa labewa, Theruwan saranai,

  • @dhananjirajapksha1796
    @dhananjirajapksha1796 3 ปีที่แล้ว +12

    ඔබ වන් බොදු පුතෙකු ඉපදී
    පිනට අපේ.....
    පවසන නිවැරදි වු .... මාවත
    අමිල වෙතේ......
    🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏

  • @induheendeniya9985
    @induheendeniya9985 ปีที่แล้ว +1

    Digausha wewa swaminwahansa theruwan saranai 🙏🙏

  • @bshvhegc3455
    @bshvhegc3455 ปีที่แล้ว

    Theruwan saranai ape hamuduruwane sadu sadu sadu

  • @wssiryalatha1865
    @wssiryalatha1865 3 ปีที่แล้ว

    godaak wedagath vidionekak.danuwath kakata oba wahanseta godak pin.budubsaranai.

  • @malkethhettiarachchi813
    @malkethhettiarachchi813 4 ปีที่แล้ว +14

    අපේ හාමුදුරුවන්ට හුගක් පින් මේ කරුණු අපිට පහදා දුන්නට

    • @kawanthissapurakalyanajith3525
      @kawanthissapurakalyanajith3525 4 ปีที่แล้ว +2

      🌻 🌷 ️🍄 🌷 🍄🌻 🌷 ️🍄
      චිත්ත සූත්‍රය
      සිත ගැන වදාළ දෙසුම
      (දෙවියා ) :
      " ලෝක සත්වයාව කැඳවගෙන යන්නෙ මොකෙන්ද ?
      ලෝක සත්වයාව ඇදගෙන යන්නෙ මොකෙන්ද?
      සියලු දෙනාම වසඟ වෙච්ච එකම එක දේ මොකක්ද ? "
      (භාග්‍යවතුන් වහන්සේ )
      " සිත විසිනුයි මේ සත්වයාව කැඳවගෙන යන්නෙ.
      සිතින්මයි ඇදගෙන යන්නෙ.
      හැමදෙනාම වසඟ වෙච්ච එකම එක දේත් සිතමයි."
      සාදු ! සාදු !! සාදු !!!
      🌻 🌷 ️🍄 🌷 🍄🌻 🌷 ️🍄
      උපුටා ගැනීම-
      සංයුත්ත නිකාය - 1
      (සගාථ වර්ගය )
      (1. දේවතා සංයුත්තය -
      7. අන්ව වර්ගය )
      සංයුත්ත නිකාය - 1
      🌻 🌷 ️🍄 🌷 🍄🌻 🌷 ️🍄

  • @SDMusic197
    @SDMusic197 3 ปีที่แล้ว +1

    Ethama vatina videovak samatama me uthum dharmaya avaboda veva garu svamin vaha.theruvan saranai🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏