ගෙදර බුදු පහන නිවැරදි දිශාවේ නැත්නම් ගෘහ මූලිකයා අනතුරේ|පූජ්‍ය අල්ගමවත්තේ සුමනවංශ හිමි ..

แชร์
ฝัง
  • เผยแพร่เมื่อ 27 ต.ค. 2024

ความคิดเห็น • 1K

  • @aselaudayakumara4371
    @aselaudayakumara4371 2 ปีที่แล้ว +235

    අවසර අපේ හාමුදුරුවනේ...
    ඔබ වහන්සේගේ දේශනාව සමහරක්ට බොරුළු.තමන් නොදන්නා දේවල් ගැන ලංකාවෙ ගොඩක් උන් කියන්නෙ බොරු කියල ,උන් දන්න දේකුත් නෑ නොදන්න දේකුත් නෑ ,තමන් නොදන්නා දේ ගැන බොරු පුවත් මවන්නත් අපේ උන් දක්ශයි.ලංකාවෙ මිනිස්සුන්ට වැරදිලා තියෙන්නෙ වාස්තු ,ජෝතිශ්‍ය වගේ දේවල් අනුගමනය කරල නෙවි.ඒ මිනිස්සුන්ගෙ මෝඩ ආකල්ප නිසා,තමන් සියල්ල දන්නව කියල හිතපු නිසා.වාස්තු වරද්දගෙන ගෙදර මලමිනී ගොඩ ගැහිච්ච අවස්ථාවන් ඔප්පු කරල පෙනවන්න පුලුවන් ,මමත් වාස්තු ජොතිශ්‍ය සහ ගුප්ත ශාස්ත්‍ර පිළිබද දන්න කෙනෙක්.අදුරේ අතපත ගාන පවුකාරයින්ට දේශනා ඵලක් නෑ හාමුදුරුවනේ ,සරලවම කියන්න කැමති කුමක් කලත් පිලිවෙලට කරන්න බුදුරජාණන් එපා කියල නෑ ,වාස්තු කියන්නෙත් පිළිවෙළක් ඇති වටිනා ශාස්ත්‍ර යක්.ඔබවහන්සේට මගේ නමස්කාරය වේවා...!

    • @dasathaproduction6690
      @dasathaproduction6690  2 ปีที่แล้ว +6

      ස්තූතියි.තෙරුවන්සරණයි.

    • @tharangafernando1488
      @tharangafernando1488 2 ปีที่แล้ว +2

      0ppp

    • @anurasampath8992
      @anurasampath8992 2 ปีที่แล้ว +4

      Redda

    • @anulayapa9109
      @anulayapa9109 2 ปีที่แล้ว +10

      අවසර ඔබ වහන්සේට පලමුව පාද නමස්කාර කරම් 🙏🙏🙏 ඔබ වහන්සේ අපව දැනුවත් කරාට ගොඩාක් පින් ඔබ වහන්සේ නිදුක් වේවා නිරෝගි වේවා සුවපත් වේවා 🙏🙏🙏 බුදුසරණයි !

    • @dammanimmithanimmitha3152
      @dammanimmithanimmitha3152 ปีที่แล้ว +1

      89

  • @Chandralatha-t4p
    @Chandralatha-t4p 6 หลายเดือนก่อน +12

    ඔබ වහන්සේට නිදුක් නිරෝගී බාවය ලැබේවා 🙏🙏🙏

  • @K.M-r4r
    @K.M-r4r 6 หลายเดือนก่อน +7

    Apa hamuduruwane obawahanseta pin api nodannadewal banta desana karata sadu sadu sadu

  • @SunithaSalva
    @SunithaSalva หลายเดือนก่อน +3

    තෙරැවන්. සරණයි අපේ හාමුදුරුවනෙ ඔබ වහන්සෙ අපට දැනුවත් කරාට බොහොමත් පිං නිදුක් නීරෝගිමත් ම පතමී තෙරැවණ් සරණ 🙏🙏🙏

  • @NwekAugustineMbanefo
    @NwekAugustineMbanefo 9 หลายเดือนก่อน +10

    අපේ හාමුදුරුවනේ ගොඩක් පිං දැනුවත් කරා පහන පත්තු කරන ආකාරය ගැන ඔබ වාහණ්සෙට නීරෝගිමත් දීර්ඝ ආයුෂ ...🙏🙏🙏🙏🙏🙏

    • @NirmalaSilva-y3c
      @NirmalaSilva-y3c 7 หลายเดือนก่อน

      😅😅😅You😅😮to😢andthe❤❤

  • @vinithapadmini8303
    @vinithapadmini8303 ปีที่แล้ว +6

    බුදුහාමුදුරැවො ඕවාකියලානැ

  • @MallikaJayarathna-v9m
    @MallikaJayarathna-v9m ปีที่แล้ว +9

    නමස්කාර වේවා ස්වාමින් වහන්ස දේශනාව හරිම වැදගත් ඔබ වහන්සේට දීර්ඝායුෂ ලැබේවා.

  • @sujisaman7899
    @sujisaman7899 ปีที่แล้ว +15

    තෙරුවන් සරණයි.. දීර්ඝායූ වේවා..
    අවසර අපේ නායක වෙද හාමුදුරැවනේ.. මමත් නිවසේ බුදු පහන තියනවා.. ඔබ වහන්සේට පීං අයිති වෙන්නට හිතේ වද දුන්න පුශ්ණ වලට අද මෙම දේශනාවෙන් පිලිතුරු ලැබුනා.. අපේ හාමුදුරුවනේ මම ගසකින් වැටිලා ඉනෙන් පහල පණ නැතිව අැඳට වෙලෙ එක්තැන් වෙලා අවුරැදු දෙකකට කිට්ටු වෙන්න ලගයි. ශාරිරයේ තුවාල එනවා සනීප වෙන්න ෙගාඩාක් කල් යනවා. වෙද හෙද කම් කලා. යන්තර දැම්මා එ්ත්.... මට සුවයක් නෑ අපේ හාමුදුරුවනේ. දැන් මම ගොඩාක් අසරන වෙලා ඉන්නේ. මේ මම ගෙවන්නේ පෙර අාත්ම වල කරපු අකුසල් කරම වෙන්න අැති. අපේ හාමුදුරැවනේ.. මට නිවසේ අහන්නට සුදුසු බුදුන් වැදිමේ ඉදලා පිරිත් දේශනා වල නම් ටිකක් එවනවද චීප් එකකට අරතුලත් කරගෙන නිවසේදි අැදට වෙලා අසන්නට.. අපේ හාමුදුරුවනේ ඔබවහන්සෙට ජාති ජාතිත් පීං...

  • @pushpalatha3493
    @pushpalatha3493 7 หลายเดือนก่อน +2

    අපේ හාමුදුරුවනේ ඔබ වහන්සේට තෙරුවන්සරණයි! නොදන්නා දේවල් පිළිබදව දැනුවත් කිරීමට බොහොම පින්.

  • @kalumsadaruwan3199
    @kalumsadaruwan3199 ปีที่แล้ว +28

    තේරුම් ගැනීමට පහසු විදිහට ඔබ වහන්සේ කරුණු කාරණා පැහැදිලිවම දේශනා කරනවා..ඔබ වහන්සේට දීර්ඝායුෂ ලැබේවා 🙏🙏🙏🙏🙏

  • @ayeshaharshani958
    @ayeshaharshani958 ปีที่แล้ว +15

    තෙරුවන් සරණයි!🙏
    පින්වත් ස්වාමීන් වහන්සේලා ට දීර්ගායු වේවා 🙏

  • @ssdamyanthi8267
    @ssdamyanthi8267 10 หลายเดือนก่อน +7

    සාදු සාදු සාදු අපේ හාමූදූරුවනේ දනුවත් කලාට

  • @sampathpriyantha2535
    @sampathpriyantha2535 ปีที่แล้ว +4

    Oba wahan seta pisidu wenawa.apiwa denuwath karata budusaranai siyalu dewiyange pihitai..

  • @tironsooriyaarachi3668
    @tironsooriyaarachi3668 ปีที่แล้ว +8

    සම්‍මාසම්‍බුදු සරනයි ඔබ වහන්සේට දර්ඝආයුශ

  • @malijayaraj7130
    @malijayaraj7130 2 ปีที่แล้ว +4

    ගොඩක්ම වැදගත් බනදේශනාව...හාමුදුරුවනෙ...මට තිබුන ප්‍රශ්නයක් ඔබවහන්සේ විසදල දුන්න. මම ඉන්නෙ සව්දියේ මම ආපු දා ඉදලම බුදු පහන පත්තු කරනවා...හැබැයි මේ රටේ තහනම් අනිත් ආගම අදහන්න මම හොරෙන් තමයි කාමරයේ පහන පත්තු කරන්නෙ. මේ ලගදි මගේ පහන නිවෙන්න ගත්ත මට පුදුම මානසිකව වැටුන...මම බුදු පහන තියෙන කොට දෙවියන්ටත් පහන තියනව සේරම හතරක් පත්තු කරනව...මේ ලගදි මගේ පහන් ඉක්මනටම නිවෙන්න ගත්ත...ඔබවහන්සේගේ මේ දේශනාව අහල හිත හදාගත්ත. අනිත් දෙවිවරුන්ට පත්තු කරාට කමක් නැද්ද බුදු පහන තියෙන වෙලාවට අනේ හාමුදුරුවනේ මට කියන්න වැරදිනම්.🙏

  • @amithasriyaigunasekara6914
    @amithasriyaigunasekara6914 ปีที่แล้ว +10

    තෙරුවන් සරනයි පින්වත් ස්වාමින්වහන්සේට
    ඔබ වහන්සේගේ සියලුම කාරනා මම අගය කරනවා මම විස්වාස කරනවා

    • @dasathaproduction6690
      @dasathaproduction6690  ปีที่แล้ว

      ස්තූතියි.තෙරුවන්සරණයි.

  • @ChithraniVitharana-hf8lx
    @ChithraniVitharana-hf8lx ปีที่แล้ว +11

    ඔබ වහන්සේට බුදුන් දැක නිවන් දකින්නට මේ පින් හේතුවාසනා වේවා!!

    • @chandaranisenevirathna3341
      @chandaranisenevirathna3341 ปีที่แล้ว +1

      Awasara ape hamuduruwane shaddrawen bakthiyen newaradi awabodayen budun wadinna thenak welawak dishawak awasya na me hemadetama mula hitha

  • @pathmijayawardhana155
    @pathmijayawardhana155 5 หลายเดือนก่อน +5

    ඔබ වහන්සේගේ දේශනාව හරිම ආසාවෙන් අහගෙන හිටියෙ. හරිම වැදගත් දේශනාවක්. නොදන්න දේවල් ගොඩක්ම දැනගන්න ලැබුණා. ඔබ වහන්සේට දීර්ඝායු වේවා ..... තෙරුවන් සරණයි. ඔබ වහන්සේගෙන් නැවතත් මේවාගේ වටිනා වීඩියෝ බලාපොරොත්තු වෙමි.

  • @Padmaranaweera7206
    @Padmaranaweera7206 4 หลายเดือนก่อน

    ඔබ වහන්සේට බොහෝම පිං අපව දැනුවත් කලාට...හරිම වටින දේශනාවක්... ඔබ වහන්සේට දීර්ඝආයුෂ සම්පත්තිය ලැබේවා ....🙏🙏🙏

  • @anulayapa9109
    @anulayapa9109 2 ปีที่แล้ว +36

    අවසර පහන තැබ්ම ගැන දැනුවත් කරාට ගොඩාක් පින් ඔබ වහන්සේට පාද නමස්කාර කරම් 🙏🙏🙏 බුදුසරණයි !

    • @dasathaproduction6690
      @dasathaproduction6690  ปีที่แล้ว +4

      ස්තූතියි.තෙරුවන්සරණයි.

    • @ariyasena9233
      @ariyasena9233 ปีที่แล้ว +3

      මේ දැනුවත් කරන්නේ මෙමානවද බුදු දහම ගැනද.මිතා්‍ය දෘස්ටිය වපුරන එකද.පහන තියන තැන නෙවයි වැදගත් හිත හදාගන්න එකයි වැදගත්

  • @piyatissaabayagunasekara7107
    @piyatissaabayagunasekara7107 ปีที่แล้ว +11

    අපේ ස්වාමීන් වහන්සේගේ දේශනාව කාලෝචිත එකක්.. බුදු සරණයි ...

    • @dasathaproduction6690
      @dasathaproduction6690  ปีที่แล้ว

      ස්තූතියි.තෙරුවන්සරණයි.

  • @jagathpriyantha9783
    @jagathpriyantha9783 ปีที่แล้ว +11

    බුදු පහන තියන තැන කියලා දුන්නාට ඔබ වහන්සේට ගෝඩාක් පින්..ඔබ වහන්සේ කියපුදේ සහාතික අැත්ත ..මගේ ගේදර බුදු පහන තිබ්බ තැනින් අයින් කරලා ගේ මැදට වේන්න පහන තියන්න හැදුවා ..ගෝඩාක් වේලාවට පහන තියන්නත් අමතක වේනවා එවගේම මට සතියක් වගේ යනකෝට අමාරැ උනා..ගෝඩක් පින් ඔබවාහන්සේට මේගැන දැනුවත් කරාට...ඔබ වහන්සේට දිිර්ග අයුස ලැබේවා

  • @BhashiChathurika
    @BhashiChathurika 2 หลายเดือนก่อน +1

    ඔබ වහන්සේට බොහොම පිං පහන තියන ආකාරය ගැන පැහැදිලි කරාට🙏

  • @jayaniperera9050
    @jayaniperera9050 ปีที่แล้ว +12

    ඔබ වහන්සේ ට නිරෝගී සුව දීර්ගායුශ ලැබේවා. ඔබ වහන්සේ ගේ මෙවැනි විඩියෝ ඔක්කොම වගේ මම බලලා තියනවා .
    ඔබවහන්සේ නිසා දැනගත්ත දේවල් අපමනයි.🙏🙏🙏🙏🙏

  • @SamJsmenike-dd7es
    @SamJsmenike-dd7es 3 หลายเดือนก่อน +3

    පහනෙ යථාර්ථය අදයි දැන ගත්තේ. සාදු සාදු!❤

  • @ranjanisuneetha5143
    @ranjanisuneetha5143 ปีที่แล้ว +13

    පින්වත් ස්වාමීන් වහන්සේට මාගේ නමස්කාය 🙏🙏🙏 හරිම වැදගත් දේශනයක් ගොඩක් පින් දැනුවත් කිරීමට විශ්වයෙ ආශිර්වාදය ලැබේවා තෙරුවන් සරනයි 🙏🙏🙏

    • @dasathaproduction6690
      @dasathaproduction6690  ปีที่แล้ว +1

      ස්තූතියි.තෙරුවන්සරණයි.

    • @lokuliyananimalaa2623
      @lokuliyananimalaa2623 ปีที่แล้ว

      පින්වත් ඩ්ස්වාමින් වහන්සෙට මාගෙඅනමස්කාරයවෙවා බුදුසරනයි

  • @ireshamalkanthi1454
    @ireshamalkanthi1454 ปีที่แล้ว +2

    Theruwan saranai ape hamuduruwane.oba wahanse danna me uthum shasthrayan thula mage daruwasanipa kara ganna awasthawak thiye nam.oba wahanse kitana onema deyak karannam ape daruwawa sanipa kara denna.eya ipadenakota daruwa awe urahisin.daruwage athin adala thamai eliyata gaththe.e welawedi una waradak nisa aurudu 10k dan.thamath atha weda karanne.tikak weda karanawa.pihitak wenna pinwath hamuduruwane oba wahanseta bohoma pin

  • @priyankagamage4754
    @priyankagamage4754 4 หลายเดือนก่อน +8

    ඔබ වහන්සේට ගොඩක් pin ගෙදර බුදු පහන බුදු පිළිමය තියන හරි දිසාව kiya දීම පිළිබඳව

  • @kumaripuspara9102
    @kumaripuspara9102 2 ปีที่แล้ว +22

    අති ගෞරවනීය වන්දනීය පූජනීය ගරුතර සුවාමීන් වහන්සේට මාගේ හදබැති නමස්කාරය වේවා !!!
    ඔබ වහන්සේට චතුරාර්ය සත්‍ය ධර්මය අවබෝධ කිරීම පිණිස මේ පිංහේතු වේවා !!!
    නිදුක්නීරෝගී සුවය දීර්ඝායුෂ ලැබේවා !!!
    මම ප්‍රාර්ථනා කරමි .
    සාදු 🙏🙏🙏🌹 සාදු 🙏🙏🙏🌹
    🇱🇰 සාදු 🙏🙏🙏🌹 🇰🇼

    • @dasathaproduction6690
      @dasathaproduction6690  ปีที่แล้ว

      ස්තූතියි.තෙරුවන්සරණයි.

  • @nadeeshadilrukshi7214
    @nadeeshadilrukshi7214 5 หลายเดือนก่อน +2

    ඔබ වහන්සේට ස්තූතියි අපෙ හාමුදුරුවනේ 🙏🙏🙏,,නමස්කාරවේවා,සාදු සාදු සාදු සාදු සාදු සාදු 🙏🙏🙏🙏

  • @kumarhamyuduweriya4069
    @kumarhamyuduweriya4069 ปีที่แล้ว +1

    Awasaray ape hamuduruwane obawahansege pahadili kireema agaya karami bohoma pin oba wahanseta

    • @dasathaproduction6690
      @dasathaproduction6690  ปีที่แล้ว

      ස්තූතියි.තෙරුවන්සරණයි.

  • @bandararathnayaka3248
    @bandararathnayaka3248 ปีที่แล้ว +9

    තෙරැවන් සරනයි අපේ හාමුදුරැවනේ

  • @SanjiwaniSanjiwani-n3x
    @SanjiwaniSanjiwani-n3x หลายเดือนก่อน

    ඔබ වහන්සට දීර්ඝායුශ තෙරුවන් සරනයි

  • @donudumullage9538
    @donudumullage9538 ปีที่แล้ว +4

    දැනුව්‍් කලාට ඔබවාහාන්සෙට පාද නමස්කාර කරමි

  • @Pathmagamage-f4x
    @Pathmagamage-f4x 2 หลายเดือนก่อน

    තෙරුවන් සරණයි හාමුදුරුවනේ සාදු සාදු🙏🙏🙏💐💐💐 දීර්ඝායුෂ ලැබේවා

  • @anulayapa9109
    @anulayapa9109 2 ปีที่แล้ว +22

    අවසර අපේ හමුදුරැවනේ ඔබ වහන්සේ අප දැනුවත් කරාට ගොඩාක් පින් ඔබවහන්සේට පාද නමස්කාර කරම් 🙏🙏🙏 බුදුසරණයි

  • @ShyamaleeWeerasinghe
    @ShyamaleeWeerasinghe 2 หลายเดือนก่อน +1

    Oba vahanseta godak pin ape hamuduruvane🎉.

  • @videoloke3405
    @videoloke3405 ปีที่แล้ว +7

    සාදු සාදු සාදු අපෙ හමුදුරුවනේ දැනුවත් කලට බුදු සරනයි

  • @kalianiarachchige2031
    @kalianiarachchige2031 2 ปีที่แล้ว +2

    තෙරුවන් සරණයි ඔබ වහන්සෙ ට මෙ කරුනු පැහැදිලි කිරීම ගැන

    • @dasathaproduction6690
      @dasathaproduction6690  2 ปีที่แล้ว

      ස්තූතියි.තෙරුවන්සරණයි.

  • @chamaliyange
    @chamaliyange ปีที่แล้ว +12

    සත්‍යාවබෝධයට ඉමහත් වටින පැහැදිලි කිරීමක්. ගොඩාක් පිං අපේ හාමුදුරුවනේ...

  • @ramanikleperuma4164
    @ramanikleperuma4164 ปีที่แล้ว

    Oba wahanse newerade dakmak Mahatha laba dunna.pin sedu wevaa !!

  • @wanimaline2291
    @wanimaline2291 10 หลายเดือนก่อน +4

    obawahansata.pin.sadu.sadu.sadu.🙏🙏🙏🙏

  • @dammilanka8216
    @dammilanka8216 ปีที่แล้ว

    Meka sathyak. Mata hithila mama budu pahana thiyana sthanaya wenas kala. hamuduruwo kiyana vidiyata thamai wenas kerala thibune. ahara puja karana ekath newaththuwa. apata dan hondai. ape wyapara dan hondai. oba Wahanseta godak Stithians.

  • @ayeshaheshani8677
    @ayeshaheshani8677 2 ปีที่แล้ว +4

    Budu pahana budu guna sihikaramin budun kerehi shraddawen thiyn eya obata ආශිර්වාද yak ...............

  • @SunandaWelagedra-vx9pt
    @SunandaWelagedra-vx9pt ปีที่แล้ว +1

    ඔබවහාන්සේ ට බොහොම පිං

  • @BuddhimaWijemanna-y7q
    @BuddhimaWijemanna-y7q 11 หลายเดือนก่อน +7

    හොදින්ම තේරුනා අපේ හාමුදුරුවනේ ගොඩක්ම පින්සිදු වේවා

  • @tharangagayashan3587
    @tharangagayashan3587 4 หลายเดือนก่อน +2

    ඔබ වහන්සේට නිදුක් නිරෝගී බාවය ලේබෙව

  • @rohanarohana8856
    @rohanarohana8856 10 หลายเดือนก่อน +3

    Business mind එකේ ඉන්නකොට තමා කවුද කියලාත් අමතක වෙන අවස්ථා නැතුවාම නොවෙිි..
    කරුමය කියන්නේ ඒවාට උඩ ගෙඩි දෙන්නන්ද සිටීමය....

  • @UdaraChathuranga-z4p
    @UdaraChathuranga-z4p 10 หลายเดือนก่อน +1

    Pinwath swamin wahansa Jathika rupawahini adrusyamana wada satahanata sahabagiwela rate janathawata sathya awaboda karana men gourawayen illasitimi, theruwan saranai.

  • @upalisenanayake3605
    @upalisenanayake3605 3 ปีที่แล้ว +4

    Theruvan saranai ape hamuduruwane.ape gedara pahana wenuwata dalwanne lassana bulbayak.aya narakada.amuth api eya tika welawakin off karanawa.

  • @DMGDissanayakeDissa
    @DMGDissanayakeDissa 2 หลายเดือนก่อน

    තෙරුවන් සරණයි ස්වම්න්වහන්සෙ ගොඩක් වටිනවා

  • @kaushalykumara622
    @kaushalykumara622 ปีที่แล้ว +60

    අපේ හාමුදුරුවනේ පහනකින් අනිත්‍ය බව කියවෙනබව ඇත්තයි.ඒත් තිලෝකදීපං සම්බුද්ධං පූජයාමී තථාගතං කිව්වහම බුදු න් හට පමණි .මේ පහන පැය 24 නෙමේ අවුරුදු 24 දැල්වුනත් පහන කිට්ටුවට වත් අමුනුෂ්‍ය බලවේග වලට ලන්වෙන්න බෑ.මොකද ඒ පහන බුදු න් හට පූජා කරඇති බැවිනි.ඒ මගේ විශ්වාසයයි.මා වැරදි නම් නිවැරැදි කරන්න.තෙරුවන් සරණයි

    • @thilinipiumali1864
      @thilinipiumali1864 7 หลายเดือนก่อน +9

      100% නිවරදි. බුදුන් වහන්සේට පුජා කර පහන කිසිම බලවේගයකට ලන්වෙන්න බැ. හේතුව හැම බලවේගයක්ම බුදුන් වහන්සේට යටයි. බුද්ධ බලය ඉක්මවා මොන බලයක්වත් නැත. දැන් කල් යන්න යන්න ධර්මය වෙනස් කරනවා.

    • @UpasenaRajapaksha
      @UpasenaRajapaksha 6 หลายเดือนก่อน

      4😂😂😢​@@thilinipiumali1864

    • @princycyprus2239
      @princycyprus2239 5 หลายเดือนก่อน +8

      බුදුපහනට අබියෝගයක් නැ මගේ බුදුපහන පැය 24 පැයේම දැල් වෙනවා මට කේන්ති ත් යනවා මොනවා කියවනවාද දන්නේ නැ බුදු පහනට මොන ප්රෙතයෝකුට ලං වෙන්න බැ

    • @buddhinidinesha7031
      @buddhinidinesha7031 5 หลายเดือนก่อน +2

      බුදුන් වෙනුවෙන් පහනක් දල්වන්න වෙලාවක් අදාලම නෑ.මිත්‍යා දුශ්ටිකත්වයෙන් මිදී සැබෑ බුදුදහම වටහාගත යුතුයි.

    • @IshanJayawardana
      @IshanJayawardana 4 หลายเดือนก่อน +1

      Oyala kiyanawa api ahanawa....mokadda me lebba

  • @KushanImesh
    @KushanImesh 7 หลายเดือนก่อน

    ඔබ වහන්සේට සම්මා සම්බුදු සරණයි .

  • @kumarijayasooriya1985
    @kumarijayasooriya1985 ปีที่แล้ว +7

    තෙරුවන් සරණයි අපෙ හාමුදුරුවනේ ඔබ වහන්සේ කරන පැහැදිලි කිරීම ඉතා විශිෂ්ට යි, ඔබ වහන්සේ සසුන් ගත වීමට පෙරත් ඔය ලෙසටම කරුණු පැහැදිලි කිරීම විශිෂ්ට යි, , ඔබ වහන්සේ ඉගෙන ගන්නා කාලයේදී ත් අපිට ලොකු සෙවයක් කලා, නිදුක් නිරෝගී සුවය ලැබේ වා!!!!

  • @chandraweerasinghe8513
    @chandraweerasinghe8513 ปีที่แล้ว +2

    ඔබ වහන්සේ ගෙන් අපි බොහෝ යමක් ඉගෙන ගත්තා සහ ඉගෙන ගන්නවා කාට කොහොම උනත් මේවා තමා හාමුදුරුවනේ ඇත්ත තත්ත්වය

    • @jayanthigunawardena1633
      @jayanthigunawardena1633 ปีที่แล้ว

      ,,,,,,,,,,,,,,,,,,,,,,,,,,,,,,,,,,,,,,,,,,,,,,,,,,,,,, ........................

  • @chandima9276
    @chandima9276 ปีที่แล้ว +7

    ස්තුතියි දසත channel එකට සහ පුජ්‍ය අල්ගමවත්තේ සුමනවංශ ස්වාමින් වහන්සේට 🙏

    • @dasathaproduction6690
      @dasathaproduction6690  ปีที่แล้ว

      ස්තූතියි.තෙරුවන්සරණයි.

  • @miltonmallwa-on2ov
    @miltonmallwa-on2ov ปีที่แล้ว +1

    budu guna balawath budu pahanata kawuruwath enne naa,q

  • @yasendraranawake995
    @yasendraranawake995 11 หลายเดือนก่อน +3

    ස්වාමීන් වහන්සේට පින්

  • @gunaniesujathamathangaweer8392
    @gunaniesujathamathangaweer8392 4 หลายเดือนก่อน +1

    Oba වහන්සේට ගොඩාක් පින් සාදු සාදු සාදු🙏🙏🙏🙏🙏🙏

  • @hemanthaweerasooriya3585
    @hemanthaweerasooriya3585 ปีที่แล้ว +6

    අහෝ බුද්ධ දර්ශනය

  • @SadamaliSadamali-u2g
    @SadamaliSadamali-u2g 7 หลายเดือนก่อน

    Sadu sadu sadu.obawhnseta pin pin pin

  • @amithasriyaigunasekara6914
    @amithasriyaigunasekara6914 2 ปีที่แล้ว +5

    තෙරුවන් සරනයි අපේ හාමුදුරුවනේ ගොඩක්ම පින් මේ වගේ දේවල් ගැන දැනුවත් කිරීම පිලිබදව

    • @dasathaproduction6690
      @dasathaproduction6690  2 ปีที่แล้ว

      ස්තූතියි.අපේ අලුත්ම යු ට්යුබ් චැනල් එකත් Subscribe කරන්නත් අමතක කරන්න ඒපා.
      th-cam.com/channels/uvxXPxOGfHezaJ1zSrmgUA.html

  • @RanjaniRanjani-m2h
    @RanjaniRanjani-m2h 15 วันที่ผ่านมา

    Sadu sadu obawahanseta teruwan saranai

  • @isharapiyarathne400
    @isharapiyarathne400 ปีที่แล้ว +5

    ගොඩක් වටිනා දැනුවත් කිරීමක් අපේ හාමුදුරුවනේ. දිගටම මේ වගේ වැඩසටහන් කරන්න.තෙරුවන් සරණයි. ගොඩක් පින් 🙏

    • @dasathaproduction6690
      @dasathaproduction6690  ปีที่แล้ว

      ස්තූතියි.තෙරුවන්සරණයි.

  • @DinendraAmarasingha
    @DinendraAmarasingha 12 วันที่ผ่านมา

    Bohoma pin ape hamaduruwane

  • @HELLOXT-s7t
    @HELLOXT-s7t 2 หลายเดือนก่อน +3

    godak hodai

  • @SadunikaLakmali-rs4rb
    @SadunikaLakmali-rs4rb ปีที่แล้ว +2

    සාදු සාදු සාදු 🙏🙏🙏🙏

  • @xxxxc860
    @xxxxc860 2 ปีที่แล้ว +6

    සිදුහත් ගිහිගෙයින් නික්ම ගියේත් බුද්ධත්වයට පත්උනේත් අනෙකුත් වැදගත් කරුණු ඉටු කලේත් නැකත් බලලද?

  • @udayaranjith7367
    @udayaranjith7367 4 หลายเดือนก่อน

    දැනුවත් කලාට ඔබ වහන්සේට පිං

  • @amarakaralliyadda8079
    @amarakaralliyadda8079 2 ปีที่แล้ว +8

    තෙරුවන් සරනයි පින්වත් අපේ හාමුදුරුවනේ

    • @dasathaproduction6690
      @dasathaproduction6690  2 ปีที่แล้ว

      ස්තූතියි.තෙරුවන්සරණයි.

  • @nuwansanjeewa2496
    @nuwansanjeewa2496 ปีที่แล้ว +1

    Ape hamuduruwane budu pahana budunge petthata patthu karata kamak nedda.hari welawak thiyanawada.gedara danna hoda pirit tiyanawada.🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🍀🍀🍀🍀🍀🍀🍀

  • @homer9601
    @homer9601 2 ปีที่แล้ว +6

    බොහොම මිහිරි ගාම්භීර කට හඩක්. ඔබ වහන්සේගේ බණ නැත්ද අහන්න?

    • @dasathaproduction6690
      @dasathaproduction6690  2 ปีที่แล้ว

      ස්තූතියි.තෙරුවන්සරණයි.

  • @ruwanchaminda4252
    @ruwanchaminda4252 ปีที่แล้ว +2

    Ape hamuduruwane niwase budu pahana gini genimak sidu wenne eii

  • @anushadamayanthi5442
    @anushadamayanthi5442 2 ปีที่แล้ว +7

    සාදූ සාදූ සාදූ ඔබ වහන්සේ ට මාගේ නමස්කාරය වේවා .

  • @chandrahemawthe9153
    @chandrahemawthe9153 ปีที่แล้ว

    Suwamenwahasa oba.wahanseta bohomayak pin budupahana thiyana vidiya apawa danuwath kalata pin theruwan saranai

  • @SamSam-ff1dn
    @SamSam-ff1dn 2 ปีที่แล้ว +12

    අපේ හාමුදුරුවන්ට දිර්ඝායුෂත් නිදුක් නිරෝගී සුවයත් ලැබෙිවා අපේ හාමුදුරැවනේ අපේ ගෙදර බුදුපහන තැබුවේ ගෙයි ඇතුලෙ දැන් ටික කලක් ඉදන් බුදුපහන එලියෙ පත්තු කරන්නේ එ තියලා වැඩිකලක් නැහැ ගෙදර මුලිකයා දැන් අසනිප වෙනවා නිතරම එක අසනිපයක් බෙහෙත් කරන කොට තවා අසනිපයක් තෙරැවන් සරණයි ⁣අපේ හාමුදුරුවන්ට දැනුවත් කලාට

  • @VasanthaVasantha-v8c
    @VasanthaVasantha-v8c ปีที่แล้ว +1

    සාදු.සාදු..සාදු.🙏🙏🙏🙏🙏🙏

  • @chandana7290
    @chandana7290 ปีที่แล้ว +15

    වටිනා කරැණු දෙශනා කර පිංවත් ස්වාමීන් වහන්සේට මාගේ නමස්කාර ය වෙවා ....සාදු ...සාදු ....සාදු ....🙏🙏🙏🙏🙏🙏

  • @HeshanChandika
    @HeshanChandika ปีที่แล้ว

    Theruwan saranai hamuduruwane.chirath kalayak jiwath wenna ona oba wahanse.oba wahansewa wagena konda deniye hamuduruwanwa goda kaleka idan mata aurudu 18 idan adyanaya karanne mama.den mata aurudu 24k.rawana rajathuma gena podi kale idala hoyala me wenakota loku denunak ekathu karagena thiyenne oba wahanse wage aya nisai.bohoma sthuthi.ape athithaya gena hoyanna mama godak uthsaha karanawa lebena hema welawakama.

  • @vijithanimal1433
    @vijithanimal1433 9 หลายเดือนก่อน +3

    සාදු සාදුසාදු

    • @endunilkumari
      @endunilkumari 7 หลายเดือนก่อน

      සාදු සාදු සාදු

  • @ramidulakshan-e6t
    @ramidulakshan-e6t ปีที่แล้ว +2

    nidana kamaraye budu pahana thiyanna berida hamuduruwane

  • @pradeepapriyadarshani5109
    @pradeepapriyadarshani5109 2 ปีที่แล้ว +22

    බොහෝම ස්තූතිය 🙏🙏ඔබට හාමුදුරුවනේ බොහො දේ ඉගෙන ගත්තා 🙏🙏🙏🙏

    • @dasathaproduction6690
      @dasathaproduction6690  2 ปีที่แล้ว +1

      ස්තූතියි.තෙරුවන්සරණයි.

  • @renukajayawardhana9092
    @renukajayawardhana9092 2 ปีที่แล้ว +5

    නමො බුද්දාය කුරිරු සමජයට හරි ම වටිනා කනමෝ බුද්දාය කුරිරු සමාජයට හරි ම වටිනා කරුනු.
    සම්මා සම් බුදුසරණයි !

    • @premapalihawadana1031
      @premapalihawadana1031 4 หลายเดือนก่อน

      ඔබවහන්සේට තෙරුවන් සරණයි සාදු සාදු සාදු සාදු සාදු සාදු

  • @jayanthimallika2762
    @jayanthimallika2762 2 ปีที่แล้ว +2

    Harima wedagath dasanawak
    Budusaranai

    • @dasathaproduction6690
      @dasathaproduction6690  2 ปีที่แล้ว

      ස්තූතියි.අපේ අලුත්ම යු ට්යුබ් චැනල් එකත් Subscribe කරන්නත් අමතක කරන්න ඒපා.
      th-cam.com/channels/uvxXPxOGfHezaJ1zSrmgUA.html

  • @sandusandu6381
    @sandusandu6381 2 ปีที่แล้ว +22

    තෙරුවන් සරනයි අපෙ ස්වාමින්වසට නිදුක් නිරෝගී සුව ලැබෙිවා

  • @PradeepKumara-fu4vr
    @PradeepKumara-fu4vr 6 หลายเดือนก่อน

    Tharuwan saranai oba wahanseta danna nethi dawal apata keya danawata.

  • @KanchanaKarunarathna-q9s
    @KanchanaKarunarathna-q9s 5 หลายเดือนก่อน +7

    Godak pin oba වහන්සේට

  • @ramiramsiya943
    @ramiramsiya943 2 ปีที่แล้ว +1

    Hariyatama hari...no1.menna me sithuvilimai matath pahala wenawa

    • @dasathaproduction6690
      @dasathaproduction6690  2 ปีที่แล้ว

      ස්තූතියි.අපේ අලුත්ම යු ට්යුබ් චැනල් එකත් Subscribe කරන්නත් අමතක කරන්න ඒපා.
      th-cam.com/channels/uvxXPxOGfHezaJ1zSrmgUA.html

  • @sampathsendanayaka1822
    @sampathsendanayaka1822 ปีที่แล้ว +4

    බොහොම පිං ඔබ වහන්සේට.

  • @AnuRaja-l3f
    @AnuRaja-l3f 10 หลายเดือนก่อน +2

    Niwanmagadesanawa tamai kalautte.

  • @rajaniranjani9939
    @rajaniranjani9939 2 ปีที่แล้ว +11

    තෙරුවන් සරනය් දෙවි පිහිටයි ඔබ වහන්සේ ta

    • @dasathaproduction6690
      @dasathaproduction6690  2 ปีที่แล้ว

      ස්තූතියි.තෙරුවන් සරණයි..

    • @kumarichandrika23
      @kumarichandrika23 2 ปีที่แล้ว

      ඔබ වහන්සේ ගේ ගරකම් ශක්තිය ඉතා බලවත් හා සත්‍යයි. සාර්ථක වූ ප්‍රතිඵල ලබා ගත් කෙනෙක්.

    • @nalanipelawatta8028
      @nalanipelawatta8028 ปีที่แล้ว

      @@kumarichandrika23 lpppp

  • @kalyaniweerasinghe6021
    @kalyaniweerasinghe6021 2 ปีที่แล้ว +2

    Ape hamuduruwane oba wahanse hamu wanna athnam

  • @budumaga9149
    @budumaga9149 2 ปีที่แล้ว +31

    පින්වත් ස්වාමින්වහන්සේට ගොඩක් පින් අපිට ධහම් කරුණු කියලා දෙනවාට 🌼🌼💮💮නමො බුද්ධාය🌹🌹 🌹🌹සාධු සාධු සාධු 🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏

  • @priyangikarajapakshe8849
    @priyangikarajapakshe8849 2 หลายเดือนก่อน +1

    Bohoma pin oba wahanseta.

  • @مناالطقعان
    @مناالطقعان 2 ปีที่แล้ว +6

    තෙරැවන් Saරනයි අපෙ හමුදුරැවනෙ ඉතා වටිනා වැඩ Saටහනක් අනෙ අපේ ගමිවලටත් මෙවැනි හමුදුරැවන් Siටියානමි 🙏🙏🙏🙏🙏

    • @dasathaproduction6690
      @dasathaproduction6690  2 ปีที่แล้ว

      ස්තූතියි.තෙරුවන්සරණයි.

    • @arunaprasad5313
      @arunaprasad5313 11 หลายเดือนก่อน

      @@dasathaproduction6690 mt hamuduruwange cntk number ekak hoya ganneh khmd

  • @upamaliabayarathne4663
    @upamaliabayarathne4663 ปีที่แล้ว +1

    අපෙ හාමුදුරුවනේ මගෙ ගෙදර බ්‍රහ්ම පාදය එන තැන ඇඳ තබා ඇපි නිදාගන්නවා නිවස ඉතා කුඩා බැවින් මෙය වෙනස් කළ නොහැකියි මෙය අසුභද අසුභ වළකා ගැනීමට පිළියමක් කියන්න බොහොම පින් ඔබ වහන්සේට

  • @nbkumarinaida1644
    @nbkumarinaida1644 2 ปีที่แล้ว +12

    බුදු පහන.දල්වා න්න.අවශ්‍ය යි..ස්තුතියි සියලුදෙවිපිහිටයි

    • @dasathaproduction6690
      @dasathaproduction6690  2 ปีที่แล้ว

      ස්තූතියි.අපේ අලුත්ම යු ට්යුබ් චැනල් එකත් Subscribe කරන්නත් අමතක කරන්න ඒපා.
      th-cam.com/channels/uvxXPxOGfHezaJ1zSrmgUA.html

  • @pradeepkumara4148
    @pradeepkumara4148 2 ปีที่แล้ว +1

    Saadu saadu saadu saadu saadu saadu saadu. Oba wahanseta godak pin haamuduruwane. Oba wahanseta maage namaskaaraya weva

    • @dasathaproduction6690
      @dasathaproduction6690  2 ปีที่แล้ว

      ස්තූතියි.තෙරුවන්සරණයි.

  • @ManjulaPrabath-pi2bv
    @ManjulaPrabath-pi2bv 10 หลายเดือนก่อน +7

    ස්වාමින් වහන්සේට සාදු සාදු සදු

  • @diyunugesamantha9897
    @diyunugesamantha9897 10 หลายเดือนก่อน +4

    සාධූ!!! 🙏🙏🙏