Tissa Jananayake - Episode 88 | ආනයන වියදම සහ අපනයන අදායම

แชร์
ฝัง
  • เผยแพร่เมื่อ 31 ม.ค. 2025

ความคิดเห็น • 1K

  • @charithlasantha3816
    @charithlasantha3816 4 ปีที่แล้ว +316

    සර් මමත් පාරෙ තැබිලි විකුනන කෙනෙක්..සර්ගෙ මේ කතාවෙන් පස්සෙ මට මාර ගැම්මක් ආව,සර්..හෙට ඉදන් මමත් සර් කියපු විදිහට මල් තියල..ස්ටෝ දාල තැබිලි විකුනන්නෙ

  • @ishankasamarathunge5822
    @ishankasamarathunge5822 4 ปีที่แล้ว +176

    මිනිස්සුන්ගේ ආකල්ප තමයි හදන්න ඕනේ. අපේ හොද දේවල් රට යවනවා. අපි ජරාව කනවා බොනවා. අපේ රටේ තේ වුනත හොදම හරිය පිටරටට. අපි බොන්නේ රොඩු. අනික හොද දේශීය දේවල්වල ගණන්. ඒවා සුද්දන්ටම තමයි ගන්න පුලුවන් . මැටි ගැන කියන කොට මතක් වුනේ ගිය සතියේ මැටි ඇතිලි ටිකක් ගන්න ගියා. බාගෙට බාගයක් කඩේ තිබ්බ භාජනවල හිල්. කිසිම quality එකක් නැහැ. මේවා තමා හැදෙන්න ඕනේ. පාසල් අධ්‍යාපනයටත් මේ කර්මාන්ත ඇතුලත් කරනවා නම් හොදයි. කොච්චර ඉගැන්නුවත් මොලේට යන්නැති මේවාගේ නිර්මාණශීලී දේවලට කැමති ළමයි ඉන්නවා. මේ පාර ඇමතිකම් බෙදලා තියෙන විදිය හොදයි. ඇමතිලානම් ගොඩාක් ඉස්සල්ලා set එකම නිසා මොනවා වෙයිද මන්දා. මේ පාරත් හැදෙන්න බැරි වුනොත් සදා අනාථයි තමා.

  • @sasikasasika6520
    @sasikasasika6520 4 ปีที่แล้ว +286

    තිස්ස සර් අපේ රටේ ජනාධිපති වෙනවට කව්ද කැමති සර් ජනාධිපති උනොත් රට මගේ මව්බිමේ වාසනවා යොද සංවර්ධනයක් වෙනවා කිසිදු සැකයක් නැ යම් දවසක් සර් ජනාධිපති වර්නයට පෙනි සිටින්න අපේ ඉදිරි නංගිලා මල්ලිලා වෙනුවෙ බුදු සරණයි සර්ට

    • @Amuthuminisa
      @Amuthuminisa 3 ปีที่แล้ว +12

      මං උඩින්ම කැමතියි

    • @MPMusic-zt6ls
      @MPMusic-zt6ls 3 ปีที่แล้ว +10

      Math kamathi

    • @tharushadineth1809
      @tharushadineth1809 3 ปีที่แล้ว +7

      Aniwaren kamathy❤ 1weni chandema sorta dental puluwn wewa🙏

    • @darshaniimbulagoda4630
      @darshaniimbulagoda4630 3 ปีที่แล้ว +6

      මාත් තිස්ස සර් ජනාධිපති වෙනවටත් කැමතියි , මුතුගල සර් ජනාධිපති වෙනවටත් කැමතියි . ආයි රට හදයි.............. මට කියන්න වචනයක් එන්නෙ නෑ....

    • @ashansangeeth5098
      @ashansangeeth5098 3 ปีที่แล้ว +2

      අනිවාර්යයෙන්ම 👍👍👍👍❤️❤️❤️❤️❤️❤️

  • @udayakumara6717
    @udayakumara6717 4 ปีที่แล้ว +152

    100% ඇත්තම කතාව...............
    රටේ ආර්ථිකය ගොඩ ගන්නව නම්...............✔
    තිස්ස ස්ර්ගෙ කතා/ඔවදන්/වාද/උපදෙස් ඔක්කොම වටිනවා.

    • @ayeshikauthpala6731
      @ayeshikauthpala6731 3 ปีที่แล้ว +2

      ඇමතිලා දකිත්වා!!!!🙂🙂🙂

  • @slweera8267
    @slweera8267 4 ปีที่แล้ว +269

    ඒ ඇමතිවරයාගෙ උපදේශකයකු ලෙස ඔබ පත්විය යුතුමයි ( ජනාධිපති උපදේශකයකු ලෙස මනා වටිනා ගුරුවරයෙකි) 🙏🙏🙏 ගරු ජනපතිතුමනි ඔබගේ අවදානයටයි මේ 🙏🙏🙏

    • @dorafernando3262
      @dorafernando3262 4 ปีที่แล้ว +2

      Mamath agree.

    • @edunews6637
      @edunews6637 4 ปีที่แล้ว +2

      aniwa

    • @theresefernando5339
      @theresefernando5339 4 ปีที่แล้ว +5

      You are absolutely correct, the President should form an advisory board, may be just 3 or 4 genuine advisers, not too many, outside of the party, and you Tissa sir should take the main role in it. President should make use of Tissa sir's logical reasoning abilty.

    • @farariyaz5589
      @farariyaz5589 4 ปีที่แล้ว +3

      Hariyatama hari 👍

    • @TelltaleAdversity06
      @TelltaleAdversity06 4 ปีที่แล้ว

      Janapathita mole neha

  • @sudeepwarnabharana5019
    @sudeepwarnabharana5019 4 ปีที่แล้ว +75

    බොහොම ස්තූතියි අනාගත පරම්පරාවට මෙවැනි අදහස් ලබාදෙනවට❤️

  • @binukzbro8569
    @binukzbro8569 ปีที่แล้ว +4

    ජතියෙ පිනට පහළ උන ගුරුවරු 🙏💖

  • @kavishkamadushanka1272
    @kavishkamadushanka1272 4 ปีที่แล้ว +259

    තිස්ස සර්.....🔥❤️🇱🇰🙏
    හරිම නිහතමානී අවංක ගුරුවරයෙක්...❤️🇱🇰🔥❤🙏

  • @kemindhafriend6585
    @kemindhafriend6585 4 ปีที่แล้ว +48

    සර් පරිස්සම් කතාකරන්න කොකාකෝලා කියන්නෙ බහු ජාතික සමාගම්.. සර්ව බොරු ප්‍රශ්න වලට පටවයි....
    සර්ගෙ කතාව 100% ඇත්ත...
    තෙරුවන් සරණයි...

  • @rukmalkumara239
    @rukmalkumara239 4 ปีที่แล้ว +7

    මම මෙතරම් වයසට ගියත් මෙවා බලලා නොදන්නා අයටත් කියලා දෙනව තෙරුවන් සරණයි. ගුරු තුමාට 🙏🙏🙏

  • @priyanigunawardana6885
    @priyanigunawardana6885 4 ปีที่แล้ว +51

    මෙවැනි වටිනා දේවල් වලින් අපිව දැනුවත් කරනවාට සර්ට ගොඩාක් පින්..♥

    • @hemaranatunge9895
      @hemaranatunge9895 4 ปีที่แล้ว +2

      ඔබේ දැනුම සහ ආකල්ප හරිම ප්‍රශංසනීයයි

    • @priyanigunawardana6885
      @priyanigunawardana6885 4 ปีที่แล้ว +1

      @@hemaranatunge9895 මහත්මා ඔබතුමාටත් බොහොම ස්තූතියි.හැමදාමත් සතුටින් ඉන්න ලැබේවා...🌹

  • @pushpamanel9039
    @pushpamanel9039 4 ปีที่แล้ว +35

    ඔව් සර් සර් කියන කතාව 100%ක්ම smart දැන් ඉතින් අපේ සර්රුත් smart නේ සර්ට ගොඩාක් ආදරෙයි තෙරුවන් සරණයි

  • @dulakshenethranjana2172
    @dulakshenethranjana2172 4 ปีที่แล้ว +113

    අම්මෝ....... ඇති යන්තන් වීඩියෝ එකක් දාලා.............සර්ගෙ වීඩියෝ නැතිඋනාම
    කෑවෙ නෑ වගේ...👍👍අනේ සර්ට මේ බලය ලැබුනානම් ලංකාව කොහොම හරි ගොඩ දායි.බලධාරීන්ට පුළුවන් නම්
    සර් ඇතුළු විද්වතුන්ගේ උපදෙසුත් අරගෙනම රට පාලනය කරන්න.ලොකු වෙනසක් කරන්න පුළුවන් වෙයි.

    • @Insultblamescold
      @Insultblamescold 4 ปีที่แล้ว +2

      Dulakshe Nethranjane පාඩුවෙ ඉන්න දීල. පු නොදී යනවද ප්ලීස්

    • @dulakshenethranjana2172
      @dulakshenethranjana2172 4 ปีที่แล้ว +7

      @@Insultblamescold කාටද පාඩුවෙ ඉන්න දෙන්න ඕන??අදහසක් ප්‍රකාශ කරාම ඒක දරා ගන්න බැරිව කුණුහරුප කියවන ඔබ සිංහලයෙක්ද?ජාන මිශ්‍ර වෙච්ච කෙනෙක්ද?සිංහලයෙක්නම් වෙන්න බෑ.සිංහයො සිංහනාද කරනව මිසක්කා කවදාවත් නරිවාදං දොඩවන්නෙ නෑ.

    • @sudarmasiriwardana5027
      @sudarmasiriwardana5027 4 ปีที่แล้ว +2

      @@dulakshenethranjana2172 Ekanan atta terumak natiwa e manussaya kiyapu de teruma eyawat dannatuea ati

    • @Insultblamescold
      @Insultblamescold 4 ปีที่แล้ว

      Dulakshe Nethranjane හරි බං එල

    • @sumitragamage9553
      @sumitragamage9553 4 ปีที่แล้ว

      Ow koridowa haduweth meyane ada ada ..ko koridowa

  • @gkalpani
    @gkalpani 4 ปีที่แล้ว +1

    සර් හැමදාමත් වටිනා අදහස් කියා දෙනවා. අලුතින් හිතන්න, යමක් දිහා වෙනස් විදියට හිතන්න අපිව යොමු කරනවා. ස්තූතියි සර්..

  • @singha6372
    @singha6372 4 ปีที่แล้ว +57

    කාලෙකින් දැක්කෙ ..සර්ව එනකං බල බල හිටියේ ..තෙරුවන් සරණයි .සර්..

  • @crishanthikd7542
    @crishanthikd7542 4 ปีที่แล้ว +1

    මේ සර්ගෙන් ඉගෙන ගන්න සෑම දරුවෙක් ම සර් වගේම අති දක්ෂ හැකියාව බුද්ධිය වර්ධනය වේවා රටට ජාතියට වැඩක් කරන දරුවන් බිහි වේවා කියා ප්‍රාර්ථනා කරනවා
    සර්ට ගොඩක් පින්
    තෙරුවන් සරණයි 🙏🙏🙏

  • @sudhariranasinghe4206
    @sudhariranasinghe4206 4 ปีที่แล้ว +72

    සර්ගෙන් පොඩි ඉල්ලීමක් කරන්නම්.අනේ සර්ට පුළුවන් නම් දැන් සර් මෙිි කියපු අදහස් ටික ජනාධිපතිතුමා හමිිබ වෙලා ඉදිරිපත් කරන්නකෝ සර්..සර්ට පින් අයිති වෙයි..

    • @feedbacktime4441
      @feedbacktime4441 4 ปีที่แล้ว +3

      ඔව් නේද?

    • @VimalVimal-om2tt
      @VimalVimal-om2tt 4 ปีที่แล้ว +1

      👍👍👍

    • @wasanafernando7734
      @wasanafernando7734 4 ปีที่แล้ว +4

      ඇත්තටම ඒ වගේ ජනාධිපති තුමාව හමුවෙලා යොජනා කරන්නකො සර්..,🙏🇱🇰💐👍

    • @nethu7789
      @nethu7789 4 ปีที่แล้ว +1

      ඇත්තමයි වටිනවා.

    • @lakmaldayananda2923
      @lakmaldayananda2923 4 ปีที่แล้ว

      👍

  • @chamaradinesh5349
    @chamaradinesh5349 4 ปีที่แล้ว +15

    දේශපාලන හා සමිබන්ද කවිරුන් හෝ මෙි video එක බලලා මෙි comment එක කියවනවා නමි මෙි සර්ට හොද තනතුරක් දෙන්න දේශපාලනයේ. මොකද මෙි වගේ අවංක බුද්දිමත් මිනිසුන් එකතු වි රට පාලනය කරහොත් විඩියෝ එකේ කියනවා වගේ අපිට සැහෙන ලොකු දියුනුවක් ලබන්න පුලුවන් ....

    • @doctor8849
      @doctor8849 4 ปีที่แล้ว

      මම කැමති සර්ව ඩොක්ටර් කෙනෙක් කරන්න

    • @chamaradinesh5349
      @chamaradinesh5349 4 ปีที่แล้ว

      එක හොදයි මොකද වෛද්‍යවරුන් ලග තියන දැනුම හා ඊට වැඩිය මානුශිය දැනුමක් තියනවා මොහු ලග අපි කරමු වැටුනු රට නැවත ගොඩ ගමු

    • @sunetradamayanthi5446
      @sunetradamayanthi5446 4 ปีที่แล้ว

      Pissuda miniho.? Evita apata igena ganna sir nathuwa yanawane. Sir desapalanayada giyoth comiss eka gana hithanna a wenawAA. NATHI nam anek 224gen kapilla.

  • @Angeldream-u7p
    @Angeldream-u7p 4 ปีที่แล้ว +21

    තිස්ස සර් රෑප සටහන් ඇදල පැහැදිලි කරන එක ⁣youtube class video දාන වෙන අයට වඩා perfect. 🇱🇰 කියල දෙන විදිය ඉතා ම පැහැදිලි .

  • @indikalakmal2383
    @indikalakmal2383 3 ปีที่แล้ว +1

    රත්තරන් මනුස්සයෙක් සර් ඔබතුමා.. මොහු වන් සම්පත් අපි ආරක්ෂා කරගන්නවා වගේම මේ දේවල් ප්‍රවර්ධනය කරන්න එකතුවෙමු.මේ කාලකණ්ණි දේශපාලුවන්ට මාරුවෙන් මාරුවට බලය දෙනව අපි.උන් හැමදාම කරන්නෙ කොමිස් අරන් රට විකුණගෙන අපිටත් වහ ගෙනත් දෙන එක!!!!

  • @wasanthakumari5032
    @wasanthakumari5032 4 ปีที่แล้ว +104

    සර්ගෙ වීඩියෝ වලට ඇබ්බැහි වෙලා...වීඩියෝ එකක් දාන්නෙ කොයි වෙලේද කියලා බල බල ඉන්නෙ...
    ❤️බුදු සරණයි සර්❤️

    • @doctor8849
      @doctor8849 4 ปีที่แล้ว +3

      මම addiction වලට බෙහෙත් කරනවා දරුවා

    • @lasiththarinda474
      @lasiththarinda474 4 ปีที่แล้ว

      Doctor Jayalath 😂

    • @sandunaththanayake4318
      @sandunaththanayake4318 4 ปีที่แล้ว

      Eka poddak awul neda. Mokada sir wage hithanna try kaloth sir sathutui Wei. Eth kisi dekata ebbehi wenna epa dear

    • @sumitragamage9553
      @sumitragamage9553 4 ปีที่แล้ว

      Mu karanne kade yamak..ban daruwan ge adyapanya mankollaKansa un mun

  • @rachelperaud1945
    @rachelperaud1945 4 ปีที่แล้ว +70

    අම්ම කෙනෙක් රට ගියා කියන්නෙ ඒ මුලු පව්ලම ඉවරයි . ගෙදර මිනිහට හොර ගෑනු ගොඩයි. එක්කො බොනවා. ලමයි අම්මට කියල phone ගෙන්න ගෙන අයාලෙ යනව.

    • @doctor8849
      @doctor8849 4 ปีที่แล้ว +3

      ඇත්ත කියන්න .. ඔයාට එහෙම උනාද දරුවා

    • @malanfranklin5417
      @malanfranklin5417 4 ปีที่แล้ว +2

      ඇත්ත මටත් ඕකම තමයි උනේ

    • @strivetonirvana3794
      @strivetonirvana3794 4 ปีที่แล้ว +7

      ආගම් බේදයකින් තොරව....පංසිල් පද පහ....හරියට රකිනවා නම් ......හිංසා කිරිමෙන්......මරනයට පත් කිරිමෙන් ......සොරකම් කිරිමෙන් ......වැරදි කම් සැපයෙහි .....යෙදිමෙන් ......බොරුකීමෙන් කේලාම් කීමෙන් ......මත් පැන්...මත් වෙන සියලුම දේවල් ...පාවිච්චියෙන්....සමාජය පිරිහේ.......මේවායින් ...වැලකීමෙන්....සැමටම යහපත වේ...

    • @ayeshajinadari3288
      @ayeshajinadari3288 4 ปีที่แล้ว +2

      @@doctor8849 ou sir godaaaak ayata ohomai ..😥

    • @thakshilalakshani6868
      @thakshilalakshani6868 4 ปีที่แล้ว +6

      ape ammith rata giya thatta katawath nodi aiyai mwai usmahath kara gewal haduwa ada aiyath mamath hoda thnaka jiwath wenwa hodata igenagena. mage ammai thattai sathutin innwa darumunupuroo balagena. minissunge akalpa hoda nm hamadama hodin jiwath wenna puluwn❤️

  • @kudaarachchimalkanthi6155
    @kudaarachchimalkanthi6155 2 ปีที่แล้ว +5

    අනේ ඇත්තමය් සර් ..අපේ කාලකන්නි පාලකයෝ ..අවුරුදු 74 ක් මේ රටට මොකක්ද කරේ කියලා ...හොරා කෑවා විතරයි ..

  • @janeeshsumeda7228
    @janeeshsumeda7228 4 ปีที่แล้ว +58

    අපේ රට හදන්න සක්කරයා ආවත් කියන පමාවට වැඩ කරන්න බෑ, එක්කො එන කෙනාට දෙවි කෙනෙකුට වගේ අසාමාන්ය බලයක් තියෙන්න ඕන, එහෙම නැත්නම් අසාමාන්ය වැඩ කල හැකි මිනිහෙක් වෙන්න ඕන,
    අපේ රටේ බහුතරයක් මිනිස්සුන්ගෙ තියෙන්නේ පසුගාමී ආකල්ප, මේක ගෙදර ඉදන්ම පටන් ගන්න ඕන දෙයක්, අපේ ගොඩක් මිනිස්සු කරන්නේ, අලුත් වැඩක් කරනවා වෙනුවට අලුත් දෙයක් ඉගෙන ගන්නවා වෙනුවට , මන්ත්‍රී කෙනෙකුගෙ පස්සෙන් , ඇමති කෙනෙකුගෙ පස්සෙන් ගිහිල්ලා මොකක් හරි පොඩි රස්සාවක් කරල ඔහේ ඉන්න එක,අලුත් සිතුවිලි තියෙන කොල්ලො ,කෙල්ලො අපේ රටේ හිටියට උන්ට හොද තැනක් නෑ අල්ලපු ගෙදර කොල්ලා මොකෙක් හරි පස්සෙ ගිහිල්ල පොඩි රස්සාවක් හොයාගන්නවා, උ ඒ ගන්න පඩියෙන් රගනවා, අනිත් ගෙදර එකා එහෙම එකෙක් නෙමි උ පරතෙරට හිතන, අලුත් දෙයක් කරන්න වෙර දරන එකෙක්, පිටින් පේන උගේ සන්වර්දනයක් නෑ නමුත් ඌට රට හොල්ලන පුලුවන් වැඩකට පියවරෙන් පියවර එන එකෙක් , ඒ උනාට අල්ලපු ගෙදර එකා අර හම්බුවෙන පොඩි පඩියෙන් රගනකොට මෙ ගෙදර එකාගෙ අය කියන්නේ '' බලපන් අරූගෙ දිහා, කාලා ඇදල ඉන්න ලස්සන, උබ ගෙදරට වෙලා ඇනයක් තද කරල හිත හිත හිටපන්, ඉතින් මේ වචන ඇහෙන එ කොල්ලා අන්තිමට අර නවනිර්මාන හිත පැත්තකට දාලා අල්ලපු ගෙදර එකත් එක්ක අර මන්තී හරි ඇමති හරි පස්සෙ ගිහිල්ල ඌත් අර ගොඩටම වැටෙනවා උගේ නිර්මානත්මක හැකියාව මොට වෙලා නැත්තටම නැති වෙලා ගිහිල්ල අන්තිමට ඌත් අර පඩියටම මැරෙන තුරා ජීවත් වෙනවා.......

    • @senkadagala5634
      @senkadagala5634 4 ปีที่แล้ว +1

      සහතික ඇත්ත

    • @ishankasamarathunge5822
      @ishankasamarathunge5822 4 ปีที่แล้ว +8

      මේකයි නව නිර්මාණකරුවන්ට තැනක් දෙන්නේ නැහැ මේ දේශපාලුවෝ . රටින් වාහන ගෙන්නන එක නවත්තලා මේ රටේ වාහන හදන්න බැරිද? පුලුවන්. අර ජපානය කාලෙන් කාලෙට ඇවිත් අපේ බුද්ධිමය දේපල හොරකම් කරනවා. පාසල් ළමුන් ලවා චිත්‍ර තරග පවත්වලා designs ලබා ගන්නවා. දේශපාලුවෝ බුදි. උන්ට රතිඤ්ඤා පත්තුකරලා උන්ගේ පිටි පස්සෙන් යන අය සහ උන්ව පුම්බලා උඩ තියන මාධ්‍ය කාරයෝ ටිකයි නිසා උන් උඩ ගිහින් ඉන්නේ.

    • @sudarmasiriwardana5027
      @sudarmasiriwardana5027 4 ปีที่แล้ว +1

      Anna e katawanan sahatika atta

    • @prasannameemaduma3687
      @prasannameemaduma3687 4 ปีที่แล้ว +1

      New government got the power to do such changes.

    • @thusharasampath540
      @thusharasampath540 4 ปีที่แล้ว +1

      wadak.na.kata.karala

  • @giharisandaruwani9407
    @giharisandaruwani9407 4 ปีที่แล้ว +22

    සර්, ලස්සන වෙලා
    එන්න එන්න සර් ලස්සන වෙනවා ...
    හරි, හිත ලස්සනයිනේ.....

  • @praneeth210
    @praneeth210 4 ปีที่แล้ว +1

    ලංකාව දියුණු කරන හැගීමක් මම නම් හිතන්නේ අපේ පාලකයන්ටත් නෑ රටේ ජනතාවටත් නැ ඔබගේ මේ උතුම් වූ අදහස් ටික බලන හැමදෙනාම තමන්ගේ රට සහ තමන්ගේ ජීවිතයට එකතු කරගන්න උත්සහ කරත්වා 🙏

  • @banban7408
    @banban7408 4 ปีที่แล้ว +29

    කවුරු මොනවා කිව්වත් ආණ්ඩුව කරන පාලකයො මේව කරන්නේ නැහැ හේතුව මේ අයට රට දියුණු කරන උවමනාවටවඩා තමන් දියුණුවෙන අරමුණ තමයිතියෙන්නේ පිට රටින් භාණ්ඩ ගෙන්නනකොට රජයට බද්දක් අය වෙනවා එක නැතිකරගන්න කැමති නැහැරට දියුණු කරන්නනම් ජනතාවට වඩා පලමුවෙන් පාර්ලිමේන්තුවේ ඉන්න 225 දෙනාගෙම අවංක කමහා රටගැන ජනතාව ගැන තියන කැප විම වැඩිකරගන්න ඔන මන්ති ලබා ගන්නසියලුදිමනා කපා හැරල තමන් ලබන වැටුප වියදම් කරනවනම් රටට විශාලමුදලක් එකතු වෙනවා එතකොට රජයට බදු ආදායම අඩු උනත් කමක් නැහැ එතනින් පටන් ගන්න ඔන ජනතාවට අපේ රටේ වවාගනකන්න අපේරටේ දේවල් පරිහරනය කරන්න කිය නැකුවමන්ති ට සැප විදින්න රටේ ජනතාව දුක් විදින්න සුදානම් නැහැ සර්ගේ මේ ඉගැන්විම ඉතාම වටිනවා අනගතේ රට බාර ගන්න ඉන්න දරුවන් හරි මෙය අවබොධ කරගනිවි

  • @shehanjeewantha3361
    @shehanjeewantha3361 4 ปีที่แล้ว

    මෙ වගේ අදහස් තියෙන ගුරුවරු රටට වාසනාවක්....අපෙ ජනදිපති තුමාගේ දැක්මත් මෙ වගේ...රට දියුණු වෙන්න නම් රටේ කර්මාන්තය දියුනු කරන්නම ඔනී..
    මමත් දැං අලුත් විදිහට හිතන්න පුරුදු වෙනවා...සර් ටත් ගොඩක් පිං ....අපි උත්සාහ කරමූ බැරි නෑ අපි සිංහල මිනිස්සු.❤️❤️😍❤️❤️😍❤️😍😍❤️❤️❤️❤️❤️❤️

  • @dasunikavindya8561
    @dasunikavindya8561 4 ปีที่แล้ว +10

    Syllabus එක විතරක් නෙමෙයි ජීවිතේම කියලා දෙන sir ලගට පන්ති එන්න මාත් ගොඩක් පිං කරලා තිනවා 😊💕

    • @shehansachintha8392
      @shehansachintha8392 4 ปีที่แล้ว +1

      Dasuni Kavindya අපිට ඒ පින නෑ

    • @doctor8849
      @doctor8849 4 ปีที่แล้ว

      මගේ ලගට බෙහෙත් ගන්න එන්නත් පින් කරන්න වෙයි දරුවෝ

    • @pasindu1926
      @pasindu1926 4 ปีที่แล้ว +2

      @@doctor8849 පල පොන්නයා😅👌

    • @ishankasamarathunge5822
      @ishankasamarathunge5822 4 ปีที่แล้ว

      @@doctor8849 ඔහේ අර nico කියන එකාවත්ද?

  • @namaljayaweera5104
    @namaljayaweera5104 4 ปีที่แล้ว +1

    විෂය දැනුම දෙනවාට අමතරව දරුවන්ට දේෂීයත්වය හා මෙවැනි වැදගත් දේ පෙන්වමින් ඇස් පෑදීම ගැන ස්තුතිවන්ත වෙමි.

  • @disnabotheju5726
    @disnabotheju5726 4 ปีที่แล้ว +4

    අනේ ඇත්තමයි සර් .පාර්ලිමේන්තුවේ දරුවන්ගේ මොළ වලටත් මේ පාඩම් උගන්වන්න පුලුවන් නම් හොඳයි .අපි සියලුදෙනාම සර් ගෙ පැත්තෙ.👍👍👍

  • @samansn6006
    @samansn6006 4 ปีที่แล้ว

    ඇත්තටම සර් ඔබ තුමා කියපු කතාව සහතික ඇත්ත මෙකද මම ජපනයේ දැනට ඉන්නෙ මෙහ් තැබිලි වතුර තියනවා එවා ඔක්කොම තයිලන්ඩ බොන්න බෑ බල්ලෙකුටවත් අපේ රටේ කුරැම්බා කොච්චර රසද අපේ මිනිස්සුන්ට අගයක් නෑ අපේ දේවල් ගැන දුකයි

  • @sheshanhebron6702
    @sheshanhebron6702 4 ปีที่แล้ว +7

    අපි අපේ රටට ආදරෙයි සර් .❤🤟 අපේ අරමුණත් මේ රට ගොඩ ගන්න එක තමා සර්. ඒකට අවශ්‍ය පාර කියා දෙන සර්ට ගොඩක් පින්.❤❤ we ara 🇱🇰 .

  • @ryanfernando8370
    @ryanfernando8370 4 ปีที่แล้ว +1

    ඇත්ත සර් මමත් අත්දැකීමෙන් කියන්නේ සර් කීවා හරියටම හරි... 👌❤️ මම තායිලන්තයේ මැලේසියාවෙ මාලදිවයිනේ ඉන්දියාවෙ වගේ රටවල් වල අවුරුදු ගානක් හිටියා... දැං ඉන්නේ ඩුබායිවල .. අපේ දේවල් අපිට අගේ නෑ මේ රටවල් වල උංට ඒවා රත්තරං වගේ... හිතන්න වැටිලා කුනණවෙලා යන සියඹලා මෙහෙ මාර ගනන්.. ලස්සනට පැකට් කරලා ලොකු කඩවල ,එතකොට හොඳට ඉදුනු වරකා මදුලු 6ක් ⁣ලංකාවෙ සල්ලිවලිං රු3000ක් විතර වෙනවා ... කෙසෙල් මුවත් ඒ වගේ ,ගස්ලබු තමයි ඩුබායිවල ගනන්ම පලතුර .. මේව දියනු කරලා ගත්තොත් අපිට අපේ ගෑණු අය පිටරට යවන්න ඕනිත් නෑ එක එකාට අතපාන්න ඕනිත් නෑ.... කරුමෙට පාලකයින්ට මේව තේරෙන්නෑ...😥😥😥

  • @chanushiashinshani2995
    @chanushiashinshani2995 3 ปีที่แล้ว +4

    සර් ජනාධිපති වෙනව නම් ඒක තමයි අපේ රටේ වාසනාව...තෙරුවන් සරණයි සර්..🙏🙏🌎

  • @dineshnawarathna7022
    @dineshnawarathna7022 4 ปีที่แล้ว +1

    සුපිරි කතාවක් මහත්තයෝ. ඔබ වැනි මිනිසුන් රටේ නායකයෝ වුනොත් විතරයි රට හදන්න පුලුවන් . ඔබ වැනි මිනිසුන් දේශපාලනය කල යුතුමයි . ඔබ තුමාගේ යුතුකමක් රටේ නායකයෙක් වීම. මතු පරපුර වෙනුවෙන් යුතුකම ඉටුකරන

  • @nayomisilva2095
    @nayomisilva2095 4 ปีที่แล้ว +44

    පිරුණු kale දිය nosale . Mata thama wayasa අවුරුදු 14 sir ge video බැලුවා ma mara දැනුමක් ලැබෙන්නේ .🧡🧡🧡🧡🧡

    • @doctor8849
      @doctor8849 4 ปีที่แล้ว

      සිංහ දැනුමෙන් නේද කොපි කලේ

    • @nayomisilva2095
      @nayomisilva2095 4 ปีที่แล้ว +1

      @@doctor8849 no doctor
      Mama eka කලින් dane gena hittye

    • @tsmeducation
      @tsmeducation 4 ปีที่แล้ว

      මට තාම අවු:12 මාත් එහෙමය්

    • @nayomisilva2095
      @nayomisilva2095 4 ปีที่แล้ว

      @@tsmeducation 👍👍👍

    • @nayomisilva2095
      @nayomisilva2095 4 ปีที่แล้ว +2

      @@doctor8849 mata nam තේරෙන්නේ naha oya doctor kenek da කියලා doctor කෙනෙකුට meta wada dceipelen තියනවා .

  • @chanduim8501
    @chanduim8501 4 ปีที่แล้ว +1

    දේශීය දේවල් අගය කරන්න අපිට පුරුදු කරනවට ඒ වගේ වටිනාකම කියලා දෙනවට සර්ට පින්.පිරිසිදු හදවතක් තියෙන නිසාම සර් දවස ගානේ ලස්සන වෙනවා.තෙරුවන් සරණයි

  • @ruwaninisansalahathwaik2597
    @ruwaninisansalahathwaik2597 4 ปีที่แล้ว +24

    ඉතාලියේ මාස 4 තද රස්නේ තියෙන්නේ ඒ කාලෙට ඒ අය රට කජු තෙල්. බඩ ඉරිගු තෙල් .සූරියකාන්ත තෙල් හදනවා.මටනම් ඒවා දකිද්දී හරිම දුකයි .අපිට මුලු අවුරුද්ද පුරාවටම රස්නේ තිබිලත් ඇයි ප්‍රයෝජනයක් ගන්නේ නැත්තේ .

  • @crishanthikd7542
    @crishanthikd7542 4 ปีที่แล้ว

    ඔබ තුමන් අපේ මේ ශ්‍රී ලංකාවේ
    අති දක්ෂ ම ගුරු පියාණන්
    ඒ වගේම අපේ රට දියුණු කරන්න
    ඔබ තුමන් වගේ අය පාර්ලිමේන්තුවේ සිටිය යුතුමයි කියා මට සිතේ
    ඔබතුමාට දීර්ඝායු ලැබේවා
    බුදු සරණයි දෙවි පිහිටයි 🙏🙏🙏

  • @yasasediriweera8281
    @yasasediriweera8281 4 ปีที่แล้ว +32

    ඇත්තටම අපි කොච්චර අබිමානවත් ජාතියක් උනත් වැඩක් නැහැ ලක්ශ හතලිහකට වඩා අපේ අම්මලා සහොදරියන් මැද පෙරදිගට යවලා මරවනවා, කොටසක් සල්ලී හොයන් එනවා කොටසක් තුවාල කරන් එනවා ගුටි බැට කාලා තවත් කොටසක් මිනි පෙට්ටියේ එනවා..එහෙම තියෙද්දී අපි කොහොම ද සර් අපේ ප්‍රෞඩත්වය ගැන කතා කරන්නේ.
    ලැජ්ජ වෙන්න ඔනේ ලංකාවේ ගංජා වවන එක ගැන නෙවෙයි , ගැහැණු මැදපෙරදිග පටවන එකට..තවදෙයක් කොන්ද පන තියෙන පිරිමිත් දැන ගන්න ඔනේ..👍❤️💙☸️✝️🤝

    • @techtbe
      @techtbe 4 ปีที่แล้ว +1

      @Cruel Arsonist 40 lak is wrong number.

    • @techtbe
      @techtbe 4 ปีที่แล้ว

      where is the source of this 40laks figure? Can u prove it? I want to know

  • @nimalkumara5675
    @nimalkumara5675 4 ปีที่แล้ว +1

    සර්ගෙ vedio එකක් එනකල් බලාගෙනයි හිටි⁣යෙ.මොනවා බැලුවත් සර්ගෙ vedio එකක් බැලුවේ නැත්නම් ලොකු අඩුවක් දැනෙනවා.ජිවිතේට වටින ගොඩක් දේවල් සර් කියලා දෙනවා.තෙරැවන් සරණයි තිස්ස සර්ටත් සර්ගෙ අනෙකුත් කාර්ය මන්ඩලයේ සියලු දෙනාටමත්.

    • @doctor8849
      @doctor8849 4 ปีที่แล้ว

      බොඩි චෙකප් එකක් දාගමුද පුතා

  • @rk6303
    @rk6303 4 ปีที่แล้ว +112

    1st comment දාපු කට්ටියගෙ සහතික පත්‍ර ටික ගන්න පෝලිමේ එන්න....

    • @AnuAnu-hx5vs
      @AnuAnu-hx5vs 4 ปีที่แล้ว +4

      😂

    • @fps-pm2xh
      @fps-pm2xh 4 ปีที่แล้ว +4

      ☝️😂

    • @Madush_E_Bandara
      @Madush_E_Bandara 4 ปีที่แล้ว +2

      😇😂😂😂

    • @AnuAnu-hx5vs
      @AnuAnu-hx5vs 4 ปีที่แล้ว +2

      @@fps-pm2xh moko man video walata comment karanne na ane 🤗 kage hari comment ekakata riply karoth misak 😂

    • @doctor8849
      @doctor8849 4 ปีที่แล้ว +5

      හැමෝම මට කියලා මෙඩිකල් චෙකප් එකකුත් දාගන්න එන්න මේ කොනට 👇

  • @Sudda571
    @Sudda571 2 ปีที่แล้ว +1

    සර්ගෙ බලන හැම වීඩියෝ එකක්ම මං අපේ යාලුවන්ට කියලා දෙනවා අනිවාර්යයෙන් ඒ කියලා පස්සෙ කියනවා මේවා තිස්ස සර්ගෙන් තමයි ඉහෙන ගත්තෙ කියලා දීර්ඝායුෂ ලැබේවා තෙරුවන් සරණයි සර් 🙏🙏🙏🙏

  • @amila_pathirana
    @amila_pathirana 4 ปีที่แล้ว +156

    මෙන්න මේවගේ හිතනඅය පාර්ලිමේන්තුවට ගන්න නෙමෙයිද “ජාතික ලයිස්තුව” කියන එක තියෙන්නේ....?

    • @doctor8849
      @doctor8849 4 ปีที่แล้ว +2

      චෙකප් එකක් දාලා බලන්න ඕන

    • @amilahiran
      @amilahiran 4 ปีที่แล้ว +20

      පිස්සුද අයියා, ඒක තියෙන්නේ පැරදිච්ච හරක් ගේන්ට 😌😌

    • @amila_pathirana
      @amila_pathirana 4 ปีที่แล้ว +3

      Amila Hiran අපි සියවස් ගානකට පස්සේ උනත් දියුනුවෙමින් පවතින රටක් වීම සාධාරණයි

    • @p.mohotti9356
      @p.mohotti9356 4 ปีที่แล้ว +5

      අපෝ ඒ හිඟන මඩුවට යන්න ඕනෙ නෑ ඒකට ගියොත් විනාසයි... එක පැත්තක් ගන්න වෙනෝ.... එලියෙ ඉඳන් මේ ගහන ගේම කරගෙන යං....

    • @asirisarajith3685
      @asirisarajith3685 4 ปีที่แล้ว +1

      Mee harak hoyata me manussaya yanne nathi eka hondai

  • @devamanikwt7255
    @devamanikwt7255 4 ปีที่แล้ว +1

    තෙරුවන් සරණයි මහත්තයෝ. පුළුවන් විදිහට අපි අපේ දරුවන්ගේ ඇස් අරවමු. ඔබ තුමාට ගොඩක් පිං

  • @covid-covid--tr2yi
    @covid-covid--tr2yi 4 ปีที่แล้ว +4

    well said . I think you have been sent by god as a messenger . I wish we had more people like you in sri lanka and in parliament .May tripple gem bless you.
    Tharu from london

  • @salis6386
    @salis6386 4 ปีที่แล้ว +1

    අපි කිව්වට කවුරුත් පිලිගන්නැති නිසා සර් වගේ කෙනෙක් හරි මේක කිව්ව එක ගොඩක් වටිනවා... Thank you sir 🙏

  • @kumudinifernando6352
    @kumudinifernando6352 4 ปีที่แล้ว +3

    Biology වලට value add කරන යුගයේ ගුරුතුමා අපේ තිස්ස සර්. ඔබ රටට සම්පතක් ගුරුතුමනි.🌺

  • @Ceylonnaturalvlogs
    @Ceylonnaturalvlogs 4 ปีที่แล้ว

    සර් කියන කියන කතාව 100% ඇත්ත අපේ පාලකයන්ට නොතේරෙන ගැටලුවක් තියනවා මේවවත් පාලකයන්ට පෙනේවා

  • @nuwanchamika9301
    @nuwanchamika9301 4 ปีที่แล้ว +60

    අපේ දෙවල් අපිම හදාගන කන්නොන...
    සිරිමාවෝ මැතිනිය කරපු වැඩේ කරනාම් අද අපේ රටට ගහන්න එකක් නැ...
    කොහෙද අපේ ආච්චිලාට බඩ ලොකු වෙලා JR ට 2/3 දුන්නනේ...
    1950 ගනන් වල අපේ දළ දේශිය ආදයමයි ජපානේ එකයි බලන්න රෙද්ද උස්සන් එන්නේ නැතිව...

    • @dinukashihanweragoda8725
      @dinukashihanweragoda8725 4 ปีที่แล้ว +2

      අනිවාර්යයෙන්

    • @neluwakookie9564
      @neluwakookie9564 4 ปีที่แล้ว +1

      ★★★★★★★★★★★★★★★★★★★★★☆☆★★★★

    • @greenaesthetics7603
      @greenaesthetics7603 4 ปีที่แล้ว +2

      ඇත්ත 👍

    • @ishankasamarathunge5822
      @ishankasamarathunge5822 4 ปีที่แล้ว +2

      ඇත්ත

    • @santhusaiddamalgoda8914
      @santhusaiddamalgoda8914 4 ปีที่แล้ว +3

      සම්පූර්ණ ඇත්ත.ඒක අපි තාමත් විදවනවා ඉස්රහටත් විදී.

  • @sampathdissanayake7922
    @sampathdissanayake7922 4 ปีที่แล้ว

    නමෝ බුද්ධාය තෙරුවන් සරණින් වේවා රැකවල් සියලු දෙනාටම

  • @thilakjayanthiwasage2421
    @thilakjayanthiwasage2421 4 ปีที่แล้ว +44

    ඕක දේශපාලුවන් දන්නවා.උන්ට කොමිස් ඕන නිසා ඕවාට ඉඩදෙන්නැ.තෙරුවන් සරණයි.🇱🇰👏👍

  • @JayanthiSiriwardane
    @JayanthiSiriwardane 8 หลายเดือนก่อน

    ඔබතුමා ජාතියේ පිනට පහළ වූ ගුරු උතුමාණන් කෙනෙකි🎉

  • @neelasanath796
    @neelasanath796 4 ปีที่แล้ว +16

    පුළුවන් තරම් මේ ළමයින්ගේ ඔළු වලට මේ වගේ අදහස්ma දාලා අනාගත පරම්පරාවwath හදන්න උත්සාහ ගන්න sir
    ඔය parliament එකෙ ඉන්න hampadayo ටික hedenene
    මොනවා කිව්වත්

  • @thiluiroshika1853
    @thiluiroshika1853 4 ปีที่แล้ว

    සර්ගෙ මේ කතාව පට්ගත කරලා හරි පාර්ලිමේන්තුවට සහ මහ ජනතාවට උදේ හවස අහන්න දුන්නත් පඩු නෑ සර්.තෙරුවන් සරණයි සර් 🌷🌷🌷🌷🌷

  • @himanmatheesha5652
    @himanmatheesha5652 4 ปีที่แล้ว +12

    තිස්ස සිර්ගේ වීඩියෝ බලලා මම මානසික රෝග ගැන හොඳ අවබෝධයක් ලබා ගත්තා
    ඔබතුමාට හැකිනම් OCD මානසික රෝග
    ගැන lecture එකක් කරන්න පුලුවන්ද
    Please sir

  • @dinukashihanweragoda8725
    @dinukashihanweragoda8725 4 ปีที่แล้ว +1

    Ape ratta අවශ්‍ය ඔබ තුමා වැනි adyathmika නායකත්වයක්

  • @rohinimabarna9183
    @rohinimabarna9183 4 ปีที่แล้ว +12

    සර් මම ඉන්නෙ තුර්කියෙ මෙහෙ මාස6ක් සීතලය් මාස 6 පුදුම රස්නයක් හැම වහලකම සූර් ය මගින් විදුලිය නිපදවන සෝලෝපනල් අපේ රටේ නිතරම ඉර පායනව ඇය් අපේ අයට මේක බැරි
    ඔව් සර් මම අහල තියෙනව කලේ වතුර නිසා ලෙඩ රෝග බොහෝ දුරට අඩුවෙනව ඒ වගේම මේ මෝටර් මගින් වතුර ප්ලාස්ටික් බැරල්වලට අරගෙන ඒ බැරල් එකයටන් බටයක් ගහල ටැප් එකකින් වතුර් බොනව ලේසියට ඔක්කොම බැර ලෝහ පෙවෙනව මේ මගින් පිරිමින්ගේ පිරිමි බවට වඩා ස්ත්‍රීබව පිලිබිබු වෙනව කියල
    සර් ඔබතුමාට පින් මතු පරම්පරාවට හරි මේව පැහැදිලි කරල දෙනවට
    අපේ පාලකය්න්ගෙත් දෙඇස් ඇරේවා
    බුදු සරණය්! සර්

  • @maducreation3351
    @maducreation3351 4 ปีที่แล้ว +1

    බටහිරකරණය වෙන්ඩ දඟලන අපෙ රටට මිනිස්සුන්ට මෙක හරි වටිනවා සර්. අපේ දේ අගයන්ඩ පුරුදු වෙන්ඩ ඔනෙ❤️හරිම වටිනවා❤️

  • @dinukhashan1379
    @dinukhashan1379 4 ปีที่แล้ว +53

    වීඩියෝ එකට unlike කරල තියෙන්නෙ රට හදනවට කැමති නැති කොමිස් ගහන්න බලන් ඉන්න උන් ටිකක්ද කොහෙද 😒

  • @buddhikazoysa1630
    @buddhikazoysa1630 4 ปีที่แล้ว

    Fantastic thoughts.... සුපිරි ...

  • @RaveeshaGamage
    @RaveeshaGamage 4 ปีที่แล้ว +22

    ආදරෙයි thissa sir

  • @rajkamal8645
    @rajkamal8645 4 ปีที่แล้ว +1

    සහතික ඇත්ත.ඔබ රටට බරක් නැත..කියක් ළමයිගේ ඔළු පාදනවාද?👏👏👏👏👏👏👏👏❤️❤️❤️

  • @naveennayanajith3112
    @naveennayanajith3112 4 ปีที่แล้ว +5

    Enakan maga balan unne.. dmma welawema balanna pluwan una ❤
    Budusaranai sir ❤

  • @rafihassen5965
    @rafihassen5965 4 ปีที่แล้ว +1

    One of the best teachers in Sri Lanka. I like his humor. God Bless you Sir

  • @k.a.bandara3501
    @k.a.bandara3501 4 ปีที่แล้ว +14

    ආදරෙයි සර්♥️

  • @praneeth210
    @praneeth210 4 ปีที่แล้ว

    ගොඩාක් හොඳ දැනුවත් කිරීමක් බොහොම ස්තුතියි සර් ඔබට 🙏🙏

  • @nayomisilva2095
    @nayomisilva2095 4 ปีที่แล้ว +33

    Sir ge video ekak එනකල් ඇඟිලි gana gana hitiye

    • @panchalimaneesha5498
      @panchalimaneesha5498 4 ปีที่แล้ว

      Ekanam aththa.

    • @doctor8849
      @doctor8849 4 ปีที่แล้ว

      ඇගිලි කීයක් ගනන් කරාද දරුවා

    • @-magicianLK
      @-magicianLK 4 ปีที่แล้ว

      @@panchalimaneesha5498 අම්මප කියපන්

    • @nayomisilva2095
      @nayomisilva2095 4 ปีที่แล้ว

      @@-magicianLK api sir ge video balanne දැනුමක් ලබා ගන්න habai ඔයාලා inne කවුරු hari e video eka gana මොකක් hari hodak කිව්වොත් ekata bana bana inna thamai.

    • @-magicianLK
      @-magicianLK 4 ปีที่แล้ว

      @@nayomisilva2095 නෑ නේ 😂😂

  • @automobileknowledge1814
    @automobileknowledge1814 4 ปีที่แล้ว

    මම ඉන්නෙ qatar වල ඔබතුමා කියන කතව සහතික ඇත්ත.අපි ගනම් ගන්නෙ නැති ගොඩාක් දෙවල් මෙහෙ මාර ගනම් උදාහරණයක් විදියට කෙසෙල් කොල පොඩි කෑලි දෙක තුනක් riyal 50k 60k වෙනවා අපෙ මුදලින් 2500ක් විතර, අපෙ රටින් යවන්න පුලුවන් දේ බොහොමයක් තිබෙනවා ඔබ 100% නිවැරැදි

  • @shehanperera9763
    @shehanperera9763 4 ปีที่แล้ว +6

    මේක ලමයින්ට කියලා දෙනවා වගේ ගෝඨාට hint ගහනවනේ.... gota oka balal kroth hodai❤🔥

  • @wood-u8q
    @wood-u8q 4 ปีที่แล้ว

    ඔබතුමාට තෙරුවන් බලෙන් දීගායු ලැබේවා!!!

  • @sadewmalindu4445
    @sadewmalindu4445 4 ปีที่แล้ว +67

    සර් ගාල්ලේ පංති පටන්ගන්න අදහසක් නැද්ද? ගාල්ලේ ගොඩක් අය බලාගෙන ඉන්නවා සර්ගෙ පංති එන්න බලාගෙන......

    • @newfilmtrailer7733
      @newfilmtrailer7733 4 ปีที่แล้ว +3

      නෑ කොළඹ ගමිිපහ විතරයි..

    • @ThinkGenius
      @ThinkGenius 4 ปีที่แล้ว +10

      Sirta etakota visa passport ewat hadanna wenwne galle class demmot😂

    • @nimnathperera103
      @nimnathperera103 4 ปีที่แล้ว +2

      @@ThinkGenius අම්මො ඒක 🤣

    • @doctor8849
      @doctor8849 4 ปีที่แล้ว +3

      The Genius
      අපි උමගක් හාරලා යටින් ගෙන්නමු

    • @kalpathennakoon819
      @kalpathennakoon819 4 ปีที่แล้ว +13

      ලංකාවෙ විතරයි පන්ති කරන්නේ

  • @samee1865
    @samee1865 4 ปีที่แล้ว

    මේ විදිහට හරි රටට පණිවිඩයක් දෙන්න සර් වගේ කෙනෙක් ඉන්න එක අපේ ජාතියට ශක්තියක්...

  • @dilkimperera_salondreammir7633
    @dilkimperera_salondreammir7633 4 ปีที่แล้ว +4

    රත්තරන් වටින අදහස්... පාලකයන්ට පෙන්වන්න වටිනවා..

  • @sanduniillanganthilake1053
    @sanduniillanganthilake1053 4 ปีที่แล้ว

    මගේ පියා Micro Hydro , Small Scale
    Wind mills සහ Solar power systems install කරනවා. මේකේ හැම කෑල්ලක්ම හදන්නේ මේ රටේ. Circuit එකේ ඉඳන්. නමුත් සර් ඔබ කිව්වා වගේ ලොකු විභවයක් තියෙන දෙයක් අපතේ යවනවා පටු දේශපාලන හෝ වෙනත් අරමුණු වෙනුවෙන්. මිනිස්සු දන්නෙවත් නෑ මෙහේ wind mills හදන්න පුලුවන් තාක්ෂණය දන්න අය ඉන්නවා කියලා. මේ කතාව ගොඩාක් වටිනවා.

  • @sudhariranasinghe4206
    @sudhariranasinghe4206 4 ปีที่แล้ว +22

    සර් ඡපානෙට ගියාම හිතුණා නේද අපි ලංකාවෙ කොච්චර දෙවල් තියාගෙන නිකන් ඉන්නවාද කියලා..මාත් ඉන්නෙ ඉතාලියේ සර්...මෙිි රටෙ මිනිස්සු බඩුවක් ගනිද්දී මුලින්ම බලන්නෙ තමන්ගේ රටෙ නිෂ්පාදනයක් ද කියලයි.

    • @neluwakookie9564
      @neluwakookie9564 4 ปีที่แล้ว +1

      Hmmm

    • @ishankasamarathunge5822
      @ishankasamarathunge5822 4 ปีที่แล้ว +1

      ඒක තමයි. ඇයි අපිට බැරි.

    • @sudhariranasinghe4206
      @sudhariranasinghe4206 4 ปีที่แล้ว

      ඔවිි අපිත් පුරුදු වෙන්න ඔිනේ දැන්වත්..

    • @sudarmasiriwardana5027
      @sudarmasiriwardana5027 4 ปีที่แล้ว +1

      Api balsnne made in japanda kiyala😂😂😂 itin koheda

    • @sudhariranasinghe4206
      @sudhariranasinghe4206 4 ปีที่แล้ว

      @@sudarmasiriwardana5027 owww ape ayata made in srilanka arenna Ethiopia hari kamak naa

  • @truthfirst.6966
    @truthfirst.6966 4 ปีที่แล้ว

    very good teaching.

  • @swarnasarojini5786
    @swarnasarojini5786 2 ปีที่แล้ว +3

    උපන් බිමට,වැදූ මවට...කිසිම කෙනෙකුට ණය නැති උදාර මිනිසෙක් ...

  • @achiniimasha8650
    @achiniimasha8650 4 ปีที่แล้ว +59

    Sirta adare aya ko balanna😍😍😍

    • @neelasanath796
      @neelasanath796 4 ปีที่แล้ว +3

      ඔයාගෙ එක බැලුවේ නැතුවට sirta හැමෝම ආදරෙයි

  • @chandimal5523
    @chandimal5523 4 ปีที่แล้ว +2

    බොහොම ස්තූතියි සර් 🙏💐

  • @rasichannel4694
    @rasichannel4694 4 ปีที่แล้ว +10

    උගත්තු ටික පැත්තකට කරලා නිසා තමා රටට හෙන.ගහලා තියෙන්නේ පාර්ලිමේන්තුවට යන්න ඕන අය නෙවෙයි යන්නේ ...අර ගීතා වාගේ ලොන්තපෝල් චරිත වෙනුවට මේ සර් වාගේ අය ගියානම් අවුරුදු පහෙන් රටත් ගොඩ අපිත් ගොඩ.....එහෙම නොවෙන තාක් කල් අපි පිට රට ලංකාව කොට උඩ..🤨

    • @ishankasamarathunge5822
      @ishankasamarathunge5822 4 ปีที่แล้ว

      උගත් කමම නෙවේ. දැන් පාර්ලිමේන්තුවේ උගත්තු ගොඩයි. ආත්මාර්ථකාමී නැති තමන්ගේ බඩ විතරක් වඩා නොගන්න අයයි පාර්ලිමේන්තුවට පත් වෙන්න ඕනෙ. නාකි ලොන්ත පොරොස්ලා දාගෙන උගත් වුනත් වැඩක් නැහැ පොතේ දැනුම විතර නම් තියෙන්නේ. හොදම උදාහරණ රනිල්, බන්දුල ගුණවර්ධන , ජී එල් පීරිස්, සුසිල් . මිනිසුන් සමග ගැටිලා මිනිස්සුන්ගේ ප්‍රශ්න අදුරගෙන තැනට සුදුසු නුවණින් කටයුතු කිරීම තමයි වැදගත්. රටට ආදරේ නැති උගතුන් දෙන game හිතාගන්නත් බැහැ.

    • @akgktjaya7467
      @akgktjaya7467 4 ปีที่แล้ว

      Hmm

  • @k.g.susanthaperera1473
    @k.g.susanthaperera1473 4 ปีที่แล้ว

    Great Sir Excellent Very valued information ,Keep going All the best good luck ,
    තෙරුවන් සරණයි සියලු දෙවි පිහිටයි නිදුක් නිරෝගිමත් වේවා

  • @nilantacw
    @nilantacw 4 ปีที่แล้ว +44

    මේ වගේ කෙනෙක් රටේ ජනාධිපති හරි ඉහල දේශපාලන තනතුරකට පත් උනොත් ලංකාවේ ආර්ථිකයත් ගොඩ , රටත් ගොඩ

    • @doctor8849
      @doctor8849 4 ปีที่แล้ว +1

      ඊට වඩා නරකද මම වගේ ඩොක්ටර් කෙනෙක් උනා නම්

    • @dilablock3270
      @dilablock3270 4 ปีที่แล้ว +16

      @@doctor8849 තමුන් ඩොක්ටර් කෙනෙක්ද,මානසික ලෙඩෙක්ද,අනුන්ගේ හැම එකටම හොට නොදා,නරකද මහත්මයෙක් වගේ කෙලින් තමන්ගේ අදහස ප්‍රකාශ කලානම්..

    • @heshii9866
      @heshii9866 4 ปีที่แล้ว +3

      @@dilablock3270 Eekanam aththa.. mokada මේ දොස්තර මහත්තයට වෙලා තියෙන්නෙ.. 🤣

    • @yasasediriweera8281
      @yasasediriweera8281 4 ปีที่แล้ว +1

      @@dilablock3270 🤣🤣🤣

    • @tharinduchathuranga8232
      @tharinduchathuranga8232 4 ปีที่แล้ว +1

      Dila Manju මේ දොස්තර පව් ..බලපං කෝ මේකාගේ මමත්වයයි ලොකු කමයි ..මේ වගේ උන් ඉන්න්වා නේද මෙලෝම රහක් නැති උන් තමා මුං

  • @samanthapalitha2251
    @samanthapalitha2251 4 ปีที่แล้ว

    Anewaryenma sar බුදු saranae

  • @namindudeshan6235
    @namindudeshan6235 4 ปีที่แล้ว +6

    Nice video sir.laga laga video Danna sir.neththan video ekak danakan balan edala apita monahari wei.❤️🇱🇰

    • @doctor8849
      @doctor8849 4 ปีที่แล้ว +1

      ඔයාට මොනවා හරි උනොත් බේරා ගන්න මම ඉන්නවා දරුවා

  • @krisandeam1198
    @krisandeam1198 4 ปีที่แล้ว +2

    Ane budu sar mamath enne oya mathikai ape Veda karamu gotabaya janadepathithumani matath avasthavak dunnoth math rata hadana thinata akathuvenava budusaranai

  • @-kalyanamithraya8527
    @-kalyanamithraya8527 4 ปีที่แล้ว +4

    මුතුගල සර්, තිස්ස සර් වගේමයි...❤️

  • @asithakumara4575
    @asithakumara4575 2 ปีที่แล้ว +1

    Excellent speech

  • @rt_lyrics_youtube
    @rt_lyrics_youtube 4 ปีที่แล้ว +5

    මෙි චැනල් එක ආගමක් වගෙයි.....මෙි Video එක ජනාධිපති තුමා දැක්කනමි🤗🤗කවුද මෙි Doctor Jayalath කියන මානසික ලෙඩා හැම Comment එක්කටම රිංගන

    • @doctor8849
      @doctor8849 4 ปีที่แล้ว

      වන්දනා කරන ගාතාව මොකක්ද දරුවො

    • @thilinayasas3356
      @thilinayasas3356 4 ปีที่แล้ว

      Your idea is super. excellent

  • @strivetonirvana3794
    @strivetonirvana3794 4 ปีที่แล้ว

    ගොඩාක් පින්....ඔබට......වගකිය යුතු අයගේ.....දෑස්.විවර වේවා .......සියලු දෙනාගේ විදර්ශනාව ...දියුනු වේවා....🙏❤🙏

  • @kavindalasith9529
    @kavindalasith9529 4 ปีที่แล้ว +3

    පිංකාර ජීවිතයක් 😍

  • @nalanisenarathna8407
    @nalanisenarathna8407 4 ปีที่แล้ว +1

    දෙපාරක් බලන්න වුනා .🤗හිත් තියනවා ඒ අයට මේ පාඩම් වටිනවා .🙏🌹

  • @sarikadissanayake9041
    @sarikadissanayake9041 4 ปีที่แล้ว +2

    Creative ,imaginative and innovative venna one api sir.

  • @chandradasawickramanayake953
    @chandradasawickramanayake953 4 ปีที่แล้ว +1

    very good and simplifying economic lesson. you are good for not only teaching biology but also teaching economics

  • @anuruddhachamika5918
    @anuruddhachamika5918 4 ปีที่แล้ว +6

    සහතික අතත්ත කතාව විවෘත ආර්ථිකයට කලින්ක රගෙන ආපු සිස්ටම් එක කරගෙන ගියානම් දේශීය නිෂ්පාදන
    දේශීය සාම්ප්‍රදායික ආහර ක්‍රමය හා අනෙකුත් දේ නගාසිටෙව්ව නම් අද අපේක්ෂා රෝහලේ රෝගීනුත් නෑ රජරට වකුගඩු රෝහත් නෑ.
    කාලාර්තයේ සොඳුරු ඇදුරා
    ඔබට තෙරුතෙරුවන්සරණයි!

  • @hjayantha7289
    @hjayantha7289 4 ปีที่แล้ว +2

    Thank you sir for the valuable video

  • @thejandassanayake1795
    @thejandassanayake1795 4 ปีที่แล้ว +3

    Eka ඇත්ත sir...

  • @dushansenevirathne8995
    @dushansenevirathne8995 4 ปีที่แล้ว +2

    Best ever economic lesson from a Bio teacher!

  • @Tharinduwa
    @Tharinduwa 4 ปีที่แล้ว +4

    දැන් උතුරේ ටික ටික කෑගහනවා දෙමල අය උතුරේ වැඩි හින්දා ලංකාවේ එයාලාගේ කියලා තව ටික දවසකින් රටේ අනිත් තැන් වලත් එයාලා වැඩි වෙනකොට සිංහල අයට තව අවදානම් එන්න පුලුවන් සිංහල අය අනිත් ජාතීන් වලට ඉන්න දුන්නට අනිත් ජාතීන් එහෙම නෑ තව අව්රුදු 10 විතර යනකොට ජාතිය වර්ධනය වන විදිය කියලා දෙන්න
    නැත්තම් ලමයි ඉගනගත්තත් ඉන්න රටක් නැතිවෙයි
    ජාතිය ආගම සංස්කෘතිය එක්ක ඉස්සරහට ගියේ නැත්තම් වැඩක් නෑ මුලින්ම තමන්ගේ රටේ දේ තමන් අගය කරන්න ඕන