කුරුණෑගල කෙල්ලෙක්ට ආදරෙයි කියන්න කලින් දෙපාරක් හිතන්න | Tissa Jananayake with Life ( EP 43)

แชร์
ฝัง
  • เผยแพร่เมื่อ 25 พ.ย. 2024

ความคิดเห็น • 266

  • @nilanthapradeep4500
    @nilanthapradeep4500 ปีที่แล้ว +74

    තැලසීමියා ගැන A to Z අද තමයි හොඳටම දැන ගත්තේ...... විශ්වයේ සොදුරු දැනුමාධිපති..❤❤❤ තිස්ස සර් තමා....

  • @sachinmarasinghe9075
    @sachinmarasinghe9075 ปีที่แล้ว +90

    කුරුණෑගල අහසත් දැන් හඩාවි දුකට රත්තරන්....🎼🎵

  • @thebikerkiki
    @thebikerkiki ปีที่แล้ว +20

    ජිවිතං අනියතං මරණං නියතං...සියළු සංස්කාර ධර්මයෝ අනිත්‍යයි දුකයි අනාත්මයි..🙏🙏🙏වහා වහා ධර්මය අවබෝධ වේවා...🙏🙏🙏

  • @චූටිටොමී
    @චූටිටොමී ปีที่แล้ว +47

    කවදත් අපේ අභිමන් තැනූ ගුරු උතුමන්. ගුරුතුමනි ඔබ දවසක ශේෂ්ඪ චරිතයක් වේවි මේ හෙළදිවේ.☺️😊❤

  • @dissakumari1875
    @dissakumari1875 ปีที่แล้ว +12

    දැනුවත් කළාට පිං සර්ට නිදුක් නිරෝගි දීර්ඝයුෂ ලැබේවා බුදුසරණයි 🙏🙏🙏.

  • @kaludeeraarachchigejayampa2384
    @kaludeeraarachchigejayampa2384 ปีที่แล้ว +34

    පරගැති භාවය නැති විද්වතෙක් වීම ගැන ස්තුතියි.

  • @amilakumara7531
    @amilakumara7531 ปีที่แล้ว +5

    සර් විහිලුවෙන් තාලුවෙන් කීවට මේ දේවල් හැමෝටම ප්‍රයෝජනවත් .....

  • @yasi_001
    @yasi_001 ปีที่แล้ว +65

    මේකෙ තම්නේල් එක බලලා ටීවී එක බලපු ගමන් කෙල්ලෙකුයි කොල්ලෙකුයි නිසා කුරුණෑගල කැලයක් ගිනි අරගෙන කියලා දැක්කම, 🥲🥲

    • @Npphorana
      @Npphorana ปีที่แล้ว +6

      කන්ෆියුස් උනා තමයි බං.. .😂😂

    • @manjulabandara881
      @manjulabandara881 ปีที่แล้ว +2

      Hm.mmth dekka.

    • @ksenar4
      @ksenar4 ปีที่แล้ว +4

      මාත් දැක්ක .ඇතුගල රක්ෂිතය නේද..

    • @CyberWeaponTime
      @CyberWeaponTime ปีที่แล้ว +3

      සිරා

    • @NethuNethu-p1o
      @NethuNethu-p1o ปีที่แล้ว +3

      😡😡😡

  • @nasliibrahim3429
    @nasliibrahim3429 ปีที่แล้ว +27

    ධාර්මික ජීවිතයක් ගත කරොත් සියළු අකුසල් කර්මයන්ට අභියෝග කර ජයගන්න පුළුවන්...
    සර්ට බොහොම පින්
    🙏💐

    • @janithperera9717
      @janithperera9717 ปีที่แล้ว

      😢

    • @pissupoosa7783
      @pissupoosa7783 ปีที่แล้ว +1

      @@loveislovesrilankanඑහෙම වෙන්නත් ඉඩ තියෙනවා අට පාස් මොංගලයෝ.

  • @ranasinghaguruge3343
    @ranasinghaguruge3343 ปีที่แล้ว +11

    අපි ජීව විද්‍යාව ගැන මොනවත් ඉගෙනගන නෑ ඒත් සර්ගෙ ඉගැන්වීමේ දක්ෂතාව නිසා Doctor කෙනෙක් පැහැදිලි කරලා දෙනවාට වැඩියෙන් විෂය කරුණු සහ ප්‍රායෝගික උදාහරණ මගින් පැහැදිලි කර දෙන නිසා තැලිසීමියා ගැන හරියටම දැනගත්තා . බලන්නකො ඉතිං දැන්කාලෙ ආදරෙයි කියන්න කලින් කීයක් දේවල් ගැන හොයලා බලන්න වෙනවද ...අවසානෙ විද්‍යාව හරි කරුමෙ හරි හරස් වෙනවා ආදරයට ත් .අනේ අපොයි....!..

  • @chandrika1370
    @chandrika1370 ปีที่แล้ว +10

    බොහෝමත්ම අගයකරනවා ඔබතුමා දෙන මේ දැනුම් සම්භාරයට. 👍

  • @Kumari-kq1py
    @Kumari-kq1py ปีที่แล้ว +42

    😢😢😢වනේ වන හතුරෙකුටවත් ඕක වෙන්න එපා😢😢😢

  • @anomadesilva6712
    @anomadesilva6712 ปีที่แล้ว +4

    අම්මෝ හිතාගන්නවත් බැහැ සර් මේ ලෙඩ ගැන.?.බොහොම සරලව විස්තර කරාට ගොඩක්ම පින් ඔබ තුමාට දීර්ඝායුෂ ලැබේවා. තෙරුවන් සරණයි ❤️❤️❤️😄🖐🙏

  • @නිශානවරත්න-ඤ1ණ
    @නිශානවරත්න-ඤ1ණ ปีที่แล้ว +2

    මම ඉපදුනේ කුරුනෑගල .මටත් සුලු තැලසීමියාව තියෙනවා..ඒ උනාට මම කවදාවත් බෙහෙත් අරන් නෑ මම අසනීප වෙන්නෙත් නෑ.නිරෝගීමත්ව ඉන්නවා.මම අවුරුද්දකට දෙපාරක් බ්ලඩ් ටෙස්ට් එකක් කරනවා එක එක ලෙඩ වර්ග ඇවිල්ලද කියලා බලන්න. ඒ වෙලාවට ඩොක්ට රිපෝට් එක බලලා මගෙන් අහනවා තැලසීමියා තියෙනවානේ කියලා.ඔච්චර තමා.මම බැන්දේ ඒ නිසා ගාල්ලෙන්.එයාට තැලසීමියාව නෑ.තාම බබාලා හදලා නෑ අපි.හැදුවත් අවුලක් වෙන්නේ නෑ කියලා ඩොක්ට කිව්වා.හස්බන්ට තැලසීමියාව නැති නිසා

  • @yamunapathminidasanayaka4041
    @yamunapathminidasanayaka4041 ปีที่แล้ว +46

    සර්ගේ කතාව බැලුවම ඇතුගලත් left😂😂😂😂ප්‍රවෘත්ති බැලුවම ඇතුගල කැලෙත් left,ආන් කුරැලු ජෝඩ්ඩක් කැලේ ප්‍රේම ගීතිකා ගයන්න ගොහින් කැලෙත් ගිනි තියල,ඉතාම භයානකයි ඇතුගල්පුර 😅😅😅

    • @wn4838
      @wn4838 ปีที่แล้ว +5

      ඇයි දැක්කේ නැද්ද පොලිසියේ ලොකු නෝනා කෙනෙක් ඇදුන් අදින හැටි කියාදෙනවා පෙම්වතුන්ට.

    • @ediri94
      @ediri94 ปีที่แล้ว +6

      කුරැලු ජෝඩුව මාතලේ. News blanne

    • @user-gi3hq2jq8n
      @user-gi3hq2jq8n ปีที่แล้ว +1

      ​@@ediri94ow mathale kurulu joduva avith athugala gini thiyala😅

  • @menakasapumalee4891
    @menakasapumalee4891 ปีที่แล้ว +7

    අපිට මේ මනුස්ස ආත්මය නිරෝගි ශරීරයක් එක්ක ලැබෙන්න මොන තරම් කර්ම කඩුලු ටිකක් පනින්න ඕනෙද? සොබාදහම අපිට තෝරල බේරල ඒ වගෙ නිදුක් නිරෝගි ශරීරයක් ලබා දුන්නාට අපි මොන තරම් මේ සොබාදහමට ගරු කළ යුතුද පින්දිය යුතද ස්තුති කළ යුතුද?
    එහෙම හිතල ඔබ මේ සොබාදහමට සතා සිවුපවට ගහ කොලට ආදරය කරන කෙනෙක්ද අඩු තරමින් ගහකොලක් වවල වතුර බිංදුවක් දාන කෙනෙක්ද ඔබ?

    • @Rose-xo8mx
      @Rose-xo8mx ปีที่แล้ว +1

      Godak minisunta oka terenne ne hithn inne api vitrak hitiya ma athi kiyla sathu mrnwa npuru km krnwa ekne

  • @samudramendis6459
    @samudramendis6459 ปีที่แล้ว +10

    අනේ නියමයි සර්.මුදුම විදියටපප කර්මය තීරනය වන හැටි කියලා දෙනවා.

  • @omal7442
    @omal7442 ปีที่แล้ว +6

    දැනුවත් කිරීමට පින්❤

  • @jagathkumara9959
    @jagathkumara9959 ปีที่แล้ว +3

    වටිනා පැහැදිලිකිරීමක්!

  • @enlightenedShoebill
    @enlightenedShoebill ปีที่แล้ว +7

    ආදරේ රන් බිගුන් නැසූ බාදුරා මල ඔබයි ලදේ....
    එවන් කීවද ලදේ එසේ සුපුන් සද ඔබ තමයි මගේ.....❤

  • @herathgunathilaka4818
    @herathgunathilaka4818 ปีที่แล้ว +3

    දැනුවත් කලාට ගොඩක් ස්තුතියි.

  • @dayapriyankara6408
    @dayapriyankara6408 ปีที่แล้ว +3

    ඉතා වටිනා පැහැදිලි කිරීමක් .ස්තුතියි

  • @Kumari-kq1py
    @Kumari-kq1py ปีที่แล้ว +5

    ප්‍රතිරූපයක්. වාසෝච. පබ්බේඡ කතපුණ්ණතා ❤❤❤සුදුසු පුදේශ යක වාසය කිරීමටද කර්මය බලපානව

  • @rosedilaniabudhabi8776
    @rosedilaniabudhabi8776 ปีที่แล้ว +5

    බබා ලැබෙන්න ඉන්න කොට විවාහ වෙන අය ඉන්නවා නේ හොඳ ම ඉදිරියේ දී හැමෝටම විවාහ වෙන්න කලින් තැලසීමියා සහතික ය අනිවාර්ය කරන එක

    • @Suba-Subashi
      @Suba-Subashi ปีที่แล้ว +4

      කුරුණෑගල අයට දෙනව නේද....මට නම් දුන්න 18 වෙද්දි

    • @rosedilaniabudhabi8776
      @rosedilaniabudhabi8776 ปีที่แล้ว +1

      @@Suba-Subashi මෙතන තැනක් මට මිස් උනාද මංදා වැඩ කරන ගමන් බැලුවේ කොයි වයසේ ද රෝග ය මතුවෙන්නේ නැති නම් දරුව ලැබුණ ම මේක තියෙනවා ද කියලා හොයාගන්න පුලුවන් නම් දෙමාපියන් දැනුවත් උනා නම් දරුව ලොකු උනාම කියන්න

    • @Rose-xo8mx
      @Rose-xo8mx ปีที่แล้ว

      Kttiya owa blnne ne bdidi hdahan nm blnwa

  • @lilyherath5153
    @lilyherath5153 ปีที่แล้ว +1

    අනේ sir ඔබට jesus පිහිටයි mewa mama අහන අම්මා කෙනෙක් හරි ආසයි 🙏♥️

  • @sunilmalwala1701
    @sunilmalwala1701 ปีที่แล้ว +6

    බොක්කෙන්ම,බොක්කට දුන්නා සර් ...❤😂

  • @kennethwarnarathna3286
    @kennethwarnarathna3286 ปีที่แล้ว +49

    එයා මට නොලැබුනේ එයයි මමයි තැලසීමියා රෝග වාහකයෝ නිසා වෙන්න ඇති කියලවත් හිත හදා ගන්නව....😂😂🤣😌😌😌😖😩😂

    • @tharushadilshan483
      @tharushadilshan483 ปีที่แล้ว +2

      ado mat ehemai 😂😂

    • @chandimabandara2138
      @chandimabandara2138 ปีที่แล้ว +3

      දුක් නොවී ඉන්න නියම අදහස .👍

    • @yasi_001
      @yasi_001 ปีที่แล้ว +2

      හෙ හේ 😂

    • @samanrathnayake9783
      @samanrathnayake9783 ปีที่แล้ว +1

      අන්න් මොළේ....❤❤

    • @nadeeshapriya2039
      @nadeeshapriya2039 ปีที่แล้ว +1

      😂😂😂😂😂😂😂😂😂

  • @gimhanikariyawasam5594
    @gimhanikariyawasam5594 ปีที่แล้ว +1

    අපෙත් නංගි කෙනෙක්ට තිබුන ලේ මාරු කර කර අවුරුදු 14ක් ඉදල ඔපරේශන් එක කලා ඇටමිදුලු බද්ද කිරීම ලක්ශ 57ක්ද කොහෙද ගියා ඒත් එයාව බේරගන්න බැරි උනා 😢💔

  • @jsueuey8737
    @jsueuey8737 ปีที่แล้ว +1

    Thanks sir.
    Mam ගොඩක් wysaka කෙනෙක් .
    ආසාවෙන් blnwa

  • @chathurathnayake3210
    @chathurathnayake3210 ปีที่แล้ว +2

    අපෙත් නංගි කෙනෙක් ඉන්නවා ඉපදුන දවසෙ ඉදන් හොස්පිල් එකේම තමා දැන් අවුරුදු 25යි 😢

  • @nimalkumara5675
    @nimalkumara5675 ปีที่แล้ว +10

    තෙරුවන් සරණයි තිස්ස සර්ට.
    🙏🙏🙏

  • @neronero4412
    @neronero4412 ปีที่แล้ว +3

    Thank you sir jesu පිහිටයි ❤❤

  • @PoojaUdayangani
    @PoojaUdayangani ปีที่แล้ว +5

    මම කුරුණෑගල ඇතුගල් පුරවාරේ මම මගේ රටට වගේ මගේ ගමට ආදරෙයි මම සෞදියේ ඉන්නේ

    • @dilshanjayasundara3347
      @dilshanjayasundara3347 ปีที่แล้ว +1

      හා ❤❤❤❤❤

    • @NethuNethu-p1o
      @NethuNethu-p1o ปีที่แล้ว

      මමත්

    • @nicknick2675
      @nicknick2675 ปีที่แล้ว

      ඔයාට තැලසීමියා ඇති. පොඩ්ඩක් බලාගන්න. මහින්දගේ ගොලයෙක් නේද

  • @shiyanisamarasinha1088
    @shiyanisamarasinha1088 ปีที่แล้ว +1

    දෙයියනේ කුරුණෑගල කෙල්ලෝ පව්ව්😂😂😂😂😂😂😂😂😂🌹🌹😀😀😀😀😀😀🤣🤣🤣🤣🤣🤣🤣😁😁😁😁😁

  • @SanjeewaniSanju
    @SanjeewaniSanju ปีที่แล้ว

    මම තැලසීමිය gahakayek මට අම්මගෙන් ඇවිත් මගෙන් මගේ දුවටත් ගිහින් අපි දැනගතේ මගේ දෙවෙනි බබාලත් ඉපදුන ට පස්සේ දැන් මගේ දුවට කියලා තියෙන්නේ එයාගේ ලේ වලට ගැලපේන කෙනෙක් බන්දන්න කියලා ඒක මහා දුකක් 😭(අපේ අම්මලා කුරුණෑගල සේරම අය 😔😔)😭😭😭

  • @crishanthikd7542
    @crishanthikd7542 ปีที่แล้ว +4

    තෙරුවන් සරණයි සර් 🙏🙏🙏

  • @pasindudilshan4617
    @pasindudilshan4617 ปีที่แล้ว +2

    මගේ නම් තැලසීමියා negative .මට කොළ card එකක් තියෙන්නේ.

  • @chathuranga7740
    @chathuranga7740 ปีที่แล้ว +4

    අනෙ plz plz plz සර් , සර්ගේ class කුරුණෑගලටත් ගේන්නකෝ 😢😢😢😢😢

    • @yamunapathminidasanayaka4041
      @yamunapathminidasanayaka4041 ปีที่แล้ว

      මුතුගල සර් නිසා කීයටවත් එන්නෑ

    • @chathuranga7740
      @chathuranga7740 ปีที่แล้ว

      @@yamunapathminidasanayaka4041 එහෙනම් නුවරටවත් අාවානම්.. මුතුගල සර් සර්ගේ class ටික කරගනී, තිස්ස සර්ට කැමති අය තිස්ස සර් ගාවට එ්වී.... තිස්ස සර්ගෙන් ඉගෙන ගන්න අාසාවෙන් මම වගේ තව කී දෙනෙක් අැත්ද 😓

  • @sdvlog69
    @sdvlog69 ปีที่แล้ว +7

    Jonyයා ළමයින්ගේ තාත්තලාට පොවල 9-8 විදියට හදා තියෙන්නේ😂

  • @bandararanjith7839
    @bandararanjith7839 ปีที่แล้ว

    Thanks sir දැනුවත් කළාට

  • @shirleyaaron2169
    @shirleyaaron2169 ปีที่แล้ว +6

    For couples who are at risk of having a child with beta thalassemia, pre-implantation genetic diagnosis (PGD) can be combined with IVF to select embryos which are free of a clinically significant form of thalassemia for implantation into the woman's uterus.
    With the development of advanced Assisted Reproductive Techniques like IVF (In Vitro Fertilisation), the possibility of conceiving a healthy child despite you suffering from Thalassemia has increased. This is through high-end procedures of Pre-Implantation Genetic Testing (PGT).

    • @sammurphy4122
      @sammurphy4122 10 หลายเดือนก่อน

      Too bad for people with potential pregnancies of babies inherent with thalassemia cannot afford these procedures to have healthy babies using IVF.

  • @chamikamihiranga9116
    @chamikamihiranga9116 ปีที่แล้ว +8

    Kurunagala api 👀😁❤

  • @nalanisenarathna8407
    @nalanisenarathna8407 ปีที่แล้ว +2

    සර් සර් සර්! බුදු සරණයි!

  • @AnjulaKumara-vi9fl
    @AnjulaKumara-vi9fl ปีที่แล้ว +13

    හැමදේටම වඩා කර්මය බලවත්
    ඒදා බුදුන් වහන්සේ දේශනා කරත් කර්මය ගැන

    • @pramudithadeshapriya5306
      @pramudithadeshapriya5306 ปีที่แล้ว +2

      බුදු දහම සියල්ල කර්මයට බාර නොදෙයි

    • @samanrathnayake9783
      @samanrathnayake9783 ปีที่แล้ว

      ​​@@pramudithadeshapriya5306ඒ කකුල් උස්සල යද්දි ඇවිදෙන එක, හුලඟ හමන එක, අඹ ගහේ අඹ හැදෙන එක,ඇස්පියන් ගහන එක...........ඍතු වෙනස් වෙන එක...උත්සහ කලොත් ප්‍රථිපලයක් ලබන එක....ඔන්න ඕවාගෙ ඒවා තමා හලෝ කර්මයක් නොවෙන ඒවා විධියට ධර්මයේ එන්නෙ. මේ වගෙ ලෙඩ හැදෙන්නෙ කර්මයක් නිසා.

  • @anojaabey9112
    @anojaabey9112 ปีที่แล้ว +3

    The highest α-thalassemia prevalence was observed in Vietnam (51.5%) followed by Cambodia (39.5%), Laos (26.8%), Thailand (20.1%), and Malaysia (17.3%).9 Oct 2020

  • @wilsonsinghe3671
    @wilsonsinghe3671 ปีที่แล้ว +3

    තෙරුවන් සරණයි අපෙසර්

  • @MoonRays-t2y
    @MoonRays-t2y ปีที่แล้ว

    අනේ සර් ඔබතුමාට ඔය වයසෙන් ම අමරණිය වෙලා අපේ ඊලග ඊලග පරම්පරා වලටත් නිවැරදිව ඉගෙනගන්න අවස්ථාව දෙන්න පුළුවන් ද

  • @stefannethan
    @stefannethan ปีที่แล้ว +31

    කුරුනැගල කෙල්ලො කෙසේවෙතත් රත්තරන් කොල්ලො ටිකක්නන් ඉන්නව ඉතින්❤

  • @lahirudilshan3087
    @lahirudilshan3087 ปีที่แล้ว +2

    ඉතින් ඕකට නළ දරු උපත් ක්‍රමය භාවිතා කරන්න පුළුවන් නේ .
    අනිත් එක tt මෙහෙම එකක් නම් සංචේචනය වෙලා තියෙන්නේ ඕක කළල අවස්ථාවේ දී ම විනාශ කර රා දාන්න තමයි තියෙන්නේ.

  • @wasanthikandakubura8394
    @wasanthikandakubura8394 ปีที่แล้ว

    සර් ලමයින්ට H .I.V ගැනත් දැනුවත් කරන්න thank you sir

  • @RAVANA724
    @RAVANA724 ปีที่แล้ว

    සර් එතකොට කලලය තුල. දරැවා වර්දනය වෙන්න පෙර කලලය තුලට ආ විට මෙක හදුනා ගන්න බැරිද ?

  • @gkcjakie002
    @gkcjakie002 ปีที่แล้ว +1

    ඉතින් ජානේ එහෙම උනේ කොහොමද?, අනික් අයගේ එහෙම නොවෙන්නේ කොහොමද, ජාන එඩිට් කරන්න බෑරිද?

  • @sudathdayarathna2309
    @sudathdayarathna2309 ปีที่แล้ว

    සර්ට ගොඩක් පිං සිද්ද වෙනවා ...පුලුවන් වෙලාවක කොන්ටම් physics ගැන කියලා දෙන්න...

  • @mudithabandara8575
    @mudithabandara8575 ปีที่แล้ว +3

    අම්මෝ සර් 🤣 බුදු සරණයි 👌👌

  • @AkshikaSumuduni-il3cb
    @AkshikaSumuduni-il3cb ปีที่แล้ว +3

    Ochchara පැහැදිලි karalath තේරුම් ganne නැත්තං අපිට moko sir 😂

  • @pubudukaushalya8230
    @pubudukaushalya8230 ปีที่แล้ว +4

    තැලසීමියාවනං කමක් නෑ ගිනිපෙට්ටි පේන්නත් බැරිලුනේ........කැලෑ අවුලනවනේ.......😂😂😂😂😂

  • @samanlbj
    @samanlbj ปีที่แล้ว +4

    The Maldives has a particularly high prevalence of thalassemia in Asia, with about 16% of the population reporting having this condition. Other countries with tropical climates that also have higher rates of thalassemia include India and Thailand.Sri Lanka as well.

  • @MoonRays-t2y
    @MoonRays-t2y ปีที่แล้ว

    සර් තැලසීමියා ගැහැණු පිරිමි දෙපාර්ශවයටම එකම විදියට රෝග ලක්ෂණ පෙන්නුම් කරනවද. බොහෝ අය කියනවා කාන්තාවන් වාහක විතරයි රෝගී වෙන්නේ පිරිමි කියලා මේකත් පැහැදිලි කිරීමක් කරන්න සර්

  • @thilina_dilru7821
    @thilina_dilru7821 ปีที่แล้ว +3

    🔵 සර් විද්‍යාවට වඩා ජීවිතයයි උගන්වන්නේ..🙏

    • @dinulanavodhya4528
      @dinulanavodhya4528 ปีที่แล้ว

      ජිවිතේ විභාගෙට අහන්නෑනේ.. බයෝ සිලබස් එකම ලෙෆ්ට් 💔ලමයි පව්

    • @amanthapiris8788
      @amanthapiris8788 ปีที่แล้ว

      මේවා සිලබස් තියෙන දේවල් තමයි ඕයි. බයෝ ඉගනගෙන බලනවකො කියවන්න කලිම්
      @@dinulanavodhya4528

  • @udumbaramandodari7754
    @udumbaramandodari7754 ปีที่แล้ว +3

    එතකොට තැලසීමියා කියන්නෙ උපතින් අරන් එන ලෙඩක් නේද...
    නීරෝගී දරුවෙක් විදියට ඉපදිලා ජීවිතේ මැදකදි මේ ලෙඩේ හැදෙන්න විදියක් නෑ නේද සර්?

    • @NilankaKandemaga
      @NilankaKandemaga ปีที่แล้ว

      කුරුණෑගල නෙ😮😮😅

  • @sumithrajayaweera6744
    @sumithrajayaweera6744 ปีที่แล้ว

    Thank you so much

  • @sandamaligunawardena6790
    @sandamaligunawardena6790 ปีที่แล้ว +2

    Theruvansaranai obathumata ❤

  • @kumarayabandaraya6651
    @kumarayabandaraya6651 ปีที่แล้ว +2

    ඉතින් දෙන්නගෙන් එක්කෙනෙක්ව ..ස්ථිර ලෙස වඳ සැත්කමකට ලක් කර විවාහය කළ හැකියි නේද ..?

    • @malshasrimali3145
      @malshasrimali3145 ปีที่แล้ว

      ලමයි හදන්නෙත් නැත්නම් මොන මගුලටද බදින්නෙ

  • @arundathijayabandu3282
    @arundathijayabandu3282 ปีที่แล้ว +2

    kind excellent teacher,🙏

  • @gradewicelk6699
    @gradewicelk6699 ปีที่แล้ว +3

    Ammo sir...
    Ku.galata aphasa epo 😊

  • @roshanpriyamal2352
    @roshanpriyamal2352 ปีที่แล้ว +1

    Wife hari husband hari TT unoth aulak na neda?

  • @peshannimsada
    @peshannimsada ปีที่แล้ว +3

    thissa sir mama gread 9 wala mama alapaladeniye matara sirmeka kiyawayda danne na eth balanna sir ge godak vidios balala thiyenawa sir kiyana katha aththa ape lankikayage godak dewal wiyowela namuth ekata hethuwa apimay udaharanayak angampora meka thawa paraourayanta dunna nam thama thiyenawa ape muthun miththange ritigala jayasena thamay meka hoya gaththe eka thanaka thiyanawa suddo senawa 2000 enakota ape angam pora aya 100 k gihilla garilla wagedewal bawitha karala gahuwa. sudda meka hoya gaththa natumak widiyata aran giyath wadak na ehema winasha una . ilagata ape hela wedakama dekatama ohoma wne sir kiyapu kuhaka kama nisa sir dan hela wedakame chuttay eken kadunu asthi ha karanna puluwannam issara kohomata tjiyenna athda peradiga ape rate covid wage wayrasa onitharam thibuna ewa bo wenakota game weda mahatha wisaduma hewwe peradiga mage rate hela wedakamen. sir ape poth naw ganan aragiya samahara ewa parishilanaya karanna danne na e tharamata sankirnay hoya gaththa ewayn beheth hadala e aya use karanawa. apita hulan thamay. russiyawa vlatimal putin wage nayakayek apita hitiyanam ape rate shrama sampath apathe yayda ape paththe rassa nathi aya onitharam innawa namuth japanaye sulabay. girapothaka adyapanaya mekata mula saththu kipadenek genalla okkotama gahata naginna kiwwoth aliyata maluwata baa. asadaranay. mama sirta kamathi sirthuth mama wage out of the box hithana ekkenek sirwa habuwenna godak asay mata sir wage bashruth pudagalayek hambu une ape thaththa witharay. mata sirgen ahanna prashna goday . massege eka diga wadiy sir kiyewwanam mata sthutuy. age karanawa sirge rata naga situwime meheya asay sir ekka katha karanna mma peshan deniyya alapaladeniye
    ☺☺☺☺☺🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏

  • @bandaranayake441
    @bandaranayake441 ปีที่แล้ว

    ලංකාවටම ගේන්න ඕනෑ නීතයක්..ඇත්තටම

  • @NuwangiSomasiri-oo4ve
    @NuwangiSomasiri-oo4ve ปีที่แล้ว

    Anee mage hodama yaluwa 😪😪mn krpu pinuth aran eya thawa kaalayak jeewath wenna oni.. 🙏🙏

  • @sewmisenevirathna
    @sewmisenevirathna ปีที่แล้ว

    Aiyoo api kurunegala..❤sir

  • @bestnice-cu5vl
    @bestnice-cu5vl ปีที่แล้ว

    God bless sir ❤

  • @malkawyman8136
    @malkawyman8136 ปีที่แล้ว +1

    sali thiyenawanam IVF thakshanayen lamai hadaganna puluwan , mewage roginta.....

  • @rumeshidirisinghe6158
    @rumeshidirisinghe6158 ปีที่แล้ว

    Cambodia, Thailand & India Bangalore

  • @nimalbandara3573
    @nimalbandara3573 ปีที่แล้ว +6

    විද්‍යාව ජීවිතය කර්මය

  • @HirukaDulran
    @HirukaDulran ปีที่แล้ว +3

    Oka oya vidiyatama Matara ahapu api 😍☺️

  • @preethikafernando2557
    @preethikafernando2557 ปีที่แล้ว

    Danne adi kurunagela? TH sir👌

  • @hasindunaveesha7393
    @hasindunaveesha7393 ปีที่แล้ว +4

    Me kathawa galle 2025 class eke ahapu api❤

    • @HirukaDulran
      @HirukaDulran ปีที่แล้ว

      Matara ahapu api😊✊

  • @nishakafernando9766
    @nishakafernando9766 ปีที่แล้ว

    Itin sir okatA aluthin treatment nadda.
    Attatama sir Dr.kenek nouna eka srilakakinta maara sethak.dr.kenek unanm.sir leddu kotsak witharane serve.karanne.dan bio tuition sir kenek wela patta jeewitha godakdanuwath karanawane.itin mee service eka ara Dr. Ge service ekatawada maara bara wadei sir.dr.leddunta.denne batahira tablet ne.but sir ge life lessons hariyata ahuwoth.boho ayata ee tablet aragannatiwa.inna kramatika kiyala denawa ne.commenting from italy 🇮🇹

  • @nallaperumarupa5962
    @nallaperumarupa5962 ปีที่แล้ว +1

    🙏🌹🌸🌺May Triple Gem Bless You sir

  • @kavishkasandaruwan8423
    @kavishkasandaruwan8423 ปีที่แล้ว +1

    Tt කියල තියෙන්නෙ වාහක තත්වයක්ද

  • @Rehan-wb8eq
    @Rehan-wb8eq ปีที่แล้ว +10

    Our class 😍...
    2025 AL - Sasip

  • @awimala24apura71
    @awimala24apura71 ปีที่แล้ว +2

    කාමුක කලාව හා කාමුක මාධ්‍ය වනාහි දරුවන්ගේ අධ්‍යාපන රුචිකත්වයට මෙන්ම මතක ශක්තියට බුද්ධියට පිළිකාවකි.
    දියුණු රටවල උගත්වැඩිහිටියෝ ළමයින් තාක්ෂණයෙන් ගුණදහමින් ඉහළට ගන්නට උත්සහා වෙන කල්හි අපේ රටෙ ඇතැම් ගුරුදෙගුරෝ හා රජයන් ළමයින් තමන්ට මෙන්ම සමාජයට පව්දෙන වටිනා කාලය කාබාසිනියා කරන හිස් පුහු ගීත,ටෙලිනාට්‍ය, ච්ත්‍රපටි නර්තනාදී කලා ක්‍රිඩා ක්‍රියාකාරම්වලින් ඉහළට ගන්නට උත්සහා කරවති. 1940 යේ සිට ආරම්භ වූ දසක හතක් කාලය තුල ඉන්දියාවෙන් කොපිකරගත් ප්‍රේමය මූලික කරගත් චිත්‍රපටිටෙලිනාට්‍යාදී කාමුක කළාව හා මාධ්‍ය මෙ රටෙ පැවැති තරුණතරුණියන්ගේ කුමරකුමරී බඹසර පවිත්‍රත්වය සහමුලින්ම විනාශ කළහ. ගුණනුවණ හීන කළහ.කම්මැලි මිනිසුන් බිහි කළහ. පරදාරකම් මත්ලෝලිකම් ආදී සියලු දුෂ්චරිතයට ආදර්ශ සැපයූහ. කාමාපරාධකාරයන් කාමුම්මත්තකයන් බිහිකලහ. එබැවින් ගුරුදෙගුරො බුද්ධිමත් වී දරුවන් සිහි නුවණ වනසන කාමුක කලා ක්‍රියාකාරකම්වල යෙදවීම මෙන්ම කාමුක මාධ්‍යයෙහි හා කලාවෙහි රසිකයන් කරවා උම්මත්තකයන් කරවීම කලයුතු නොවෙති. ලංකාව අද ඉහත සදහන් වල්කලාවෙන් දුරාචාර වලින් සුපිරි දියුණුවක් ලබාගෙන ඇත. මෙවැනි වල්මාධ්‍ය හා වල්කලාව වනාහි අපේ රට ගුණනුවණින් ආර්ථිකයෙන් පිරිහීමට එක් හේතුවක් වූ බව පණ්ඩිතයා විසින් අවබෝධකර ගතයුතුව ඇත................

    • @naturalvillageone
      @naturalvillageone ปีที่แล้ว

      Awabhodya paper ekata maru...😂😂

    • @sammurphy4122
      @sammurphy4122 10 หลายเดือนก่อน

      ඔය කියන බඹසරය බොරු හින්දු මුස්ලිම් ආගම් වලින් ආ තේරුමක් නැති මත. 30% ක් ගෑනු ලමයි උපදින්නේ ඔය කියන සිවි දැල නැතිව. ඕව බලල චරිත සහතික දෙන්න බෑ.

  • @AvishkaGamage-dx9vv
    @AvishkaGamage-dx9vv ปีที่แล้ว

    Oba dekkda bankuwe liyala tiyenawa mama rh+

  • @sujeewapushpakumari2754
    @sujeewapushpakumari2754 ปีที่แล้ว +1

    Theruwan saranai sirta❤❤❤❤

  • @dilukafernando8597
    @dilukafernando8597 ปีที่แล้ว

    Great ❤❤❤

  • @DarshanaBandara-zx4pe
    @DarshanaBandara-zx4pe ปีที่แล้ว

    Highest thalassemia count එක ඉන්දිය,කාම්බෝජ වල ඉන්නේ ලංකාවේ නෙවේ

  • @jonsnow3513
    @jonsnow3513 ปีที่แล้ว

    the probability becomes 25% if all the independent incidents has the same probability, i don't think it is .

  • @jennifernathaniel1690
    @jennifernathaniel1690 ปีที่แล้ว

    How can you create osmossis in the epidermis

  • @janakasrinath3221
    @janakasrinath3221 ปีที่แล้ว

    Great explain 😊

  • @chamindrakodituwakku9116
    @chamindrakodituwakku9116 ปีที่แล้ว

    Theruwansaranai Sir.

  • @kawishandilsara1177
    @kawishandilsara1177 ปีที่แล้ว +4

    කුරුණෑගල කෙල්ලො ලස්සනයි අෆ්ෆා 😴

  • @anurawimal277
    @anurawimal277 ปีที่แล้ว +3

    හැබැයි ක්‍රමයක් නම් තියෙනවා. ස්ථීර වඳ සැත්කම් දෙන්නම කරගත්තනම් හරිනෙ. ළමයෙක් අරං හදාගන්නවා

  • @randikadayan2112
    @randikadayan2112 ปีที่แล้ว +1

    🙏💛

  • @bandaranayake441
    @bandaranayake441 ปีที่แล้ว

    ලංකාවේ ඩිවෝස් වැඩිම නගරය..කුරුණෑගල

  • @UmeshaDilshara-wm1ye
    @UmeshaDilshara-wm1ye ปีที่แล้ว

    Oba tamai mama dutuwa awiyaajama guruwaraya mama kisima dawasaka obeen igena gena naaa namuth obage video balalaaa godaak dewal igena gannawa nihathamani kamata sabaama arthaya tamaa oba thumaa .mn godaak me guru sheahtharaya adayana karala tiyenawa habei oba tamai mama dakapu awiyajama guruwaraya dirgyusha labewaa sir

  • @malathiepahathkumbura1298
    @malathiepahathkumbura1298 ปีที่แล้ว

    Thank you sir.🙏

  • @thusharidevika6113
    @thusharidevika6113 ปีที่แล้ว +1

    Budu saranai srata

  • @amandaamanda1588
    @amandaamanda1588 ปีที่แล้ว

    2025 A/L mn sir ge clz kohed thiyenne api kurunegala kurunegalat laga kohed thiyenne clz

  • @malanichathu564
    @malanichathu564 ปีที่แล้ว

    Athugala left😆😆😆😆😆😆

  • @iml2984
    @iml2984 ปีที่แล้ว

    Genatically ena leda gaththama melo yakekta marry karanna wenne na mey widihata diseases control karanna giyoth. Chronic diseases Mey widihata prevent karanna ba. Ape medicine mechchara diyunui num human dna eke eke stability eka maintain karana widihata minissunta healthy life style ekak create karanna ona. Mey thiyena medicine hodai emergancy ekakadi. Mey science walata ba long term solution ekak ganna.
    Minissunge health eka winasa karana products market ekema thiyenawa, ewa wath ban karanne na. Ugath kama kese wethath buddhimath minissu nathi unaama cut and paste methods walin thamai solutions hoyanne.

    • @ashanmaynard4085
      @ashanmaynard4085 ปีที่แล้ว

      Genes kapala edit karala leda saneepa karana krama thiyanawa.Meka DNA stability gana prashnayak nemei sequence eka gana prashnayak. habay thawa kalayak yanawa enda.Anika patta ganak gewannath wenawa.

    • @iml2984
      @iml2984 ปีที่แล้ว

      @@ashanmaynard4085 DNA sequence eka nemei onama issue ekak body ekatama cure karaganna puluwan. ekata ona karanne proper body and diet management ekak. DNA edit karana technologies wath anik technologies wath develop karanna ba body eke natural maintainence system eke eke accuracy ekata. Important externally body eka recode karana eka nemei. Onama chronic disease ekak cure wenawa, ekata important proper body and diet management ekak witharai.
      Gene sequence eka wath dna ekatath fixed na. EKa change wenawa. Eka body ekatama change karaganna puluwan. Ona karanne proper management ekak witharai.

    • @ashanmaynard4085
      @ashanmaynard4085 ปีที่แล้ว

      @@iml2984 Ehenan oya ehema karagannako. Mokakhari mutation ekak awoth arenna DNA sequence eka wenas wenne na.Oya gene mutation thiyana ledek aran saneepa karala pennannako.

    • @iml2984
      @iml2984 ปีที่แล้ว

      @@ashanmaynard4085 DNA sequence eka ehema change wenne naththe oyage understanding eken. Oyage understanding ekata, ada expert lage understanding ekata human body eke true functionality eka ahu wenawa num side effects nathi, onama health issue ekakata propper solutions denna puluwan wenna ona.
      Oya oka therun ganne kohe hari inna scientists kenek awilla kiwwa dawasata witharai. Mama nemei, mey loke ona tharan aya innawa genatic based health issues retrigger nowenna fix karagaththa. Poddak buddhimath wela oyama hoyala balannako. Tharaha ganna epa dewal ogollonge underatanding ekata ahu wenne nathi ekata. E tharaha ganna energy eka use karanna body eke natural functionality eka allaganna.
      Mey multiverse ekama hologram ekak, illusion ekak welath oyata mey multiverse ekama real kiyala sense weddi, feel weddi oyata onama deka true nature eka ahu wenawa kiyala hithanna epa. Onama deka true nature eka oyagen sahena dura thiyenne.
      Tharaha ganna epa hodey.... BYE!