ไม่สามารถเล่นวิดีโอนี้
ขออภัยในความไม่สะดวก

Tissa Jananayake - Episode 89 | පිළිකාවේ ඇත්ත කථාව | The story of cancer

แชร์
ฝัง
  • เผยแพร่เมื่อ 1 ก.ย. 2020
  • ශ්‍රී ලංකාව තුල බෝනොවන රෝගයක් ලෙස වේගයෙන් ව්‍යාප්තවෙමින් පවතින පිළිකාව පිළිබද සිදුකරනු ලැබූ සරළ ජිව විද්‍යාත්මක විග්‍රහයකි. පිළිකාවේ ආරම්භය, ඒ සදහා බලපාන හේතු සහ සමාජීය බලපෑම පිළිබද මෙහෙදී සාකච්චා වේ.
    Facebook : / tissajananayake01
    ©Tissa Jananayake - All Rights Reserved ®
    අපගේ වීඩියෝ සදහා කතෘ අයිතිය ලබාගෙන ඇති බැවින් ඒවා නැවත TH-cam ඔස්සේ පල කිරීමෙන් ඔබ මහන්සියෙන් ගොඩනගා ගත් ඔබගේ TH-cam චැනලය ඔබට අහිමිවී යා හැකි බව කරුණාවෙන් සලකන්න.

ความคิดเห็น • 2.1K

  • @sajithsadakalum471
    @sajithsadakalum471 3 ปีที่แล้ว +1224

    මේ මනුස්සයට STF ආරක්ෂාව දෙන්න වටිනව...කාලකන්නි දේශපාලුවන්ට වඩා දහස් ගානක් වටිනව...බුදු සරණයි තිස්ස SIR..🙏🙏🙏

  • @user-jh6lu7kv8i
    @user-jh6lu7kv8i 3 ปีที่แล้ว +200

    තිස්ස සර්ට අදරේ අය කෝ බලන්න😀😀😀

    • @user-yh9sl2lq3m
      @user-yh9sl2lq3m 8 หลายเดือนก่อน +1

      මැරිලත් පැයක් ආදරෙයි. ❤

    • @GunaChandima-qu9sr
      @GunaChandima-qu9sr 7 หลายเดือนก่อน +1

      adarei adarei

  • @Bharatha_Nadeeshan
    @Bharatha_Nadeeshan 3 ปีที่แล้ว +143

    සර්ට සම්මාන දෙන්න කට්ටිය කතා කරයි , යන්න නං එපා. සර්ට ලැබෙන්න තියෙන ඉහළම සම්මානය ලැබිලයි තියෙන්නේ. ❤️

    • @sandyakumari4172
      @sandyakumari4172 2 ปีที่แล้ว

      Oba thuma ayanam meawasanawantha depalanayata sambanda wenna epa minisunnge manasa wenas kalaheki pudgalayek hetiyata me minisunta agamanu coolayatharthaya kiya denna. Obata me bawayedeema uthum niwana awaboa wewa.

  • @KanthiLatha-bh4nq
    @KanthiLatha-bh4nq 9 หลายเดือนก่อน +14

    ඔබතුමාට දිර්
    ගායුශ ලැබෙිවා ඔබතුමා වැනි උතුමන් අපේ රටට ආශිර්වාදයක්, තෙරැවන් සරනයි,

  • @nisaldinuraka3652
    @nisaldinuraka3652 3 ปีที่แล้ว +641

    පංතියෙ නොහිටියට සයන්ස් නොකරට ,අපිත් සර්ගෙ ගෝලයෝ වෙලා😍

  • @gaurawaweerasekara637
    @gaurawaweerasekara637 3 ปีที่แล้ว +634

    සේනක බිබිලේට වෙච්ච දේ ගැන කිය කියා බහුජාතික බූවල්ලාට එරෙහිව ප්‍රසිද්දියේම කතා කරනවැයි කියන්නෙ රියල් වැඩ්ඩෙක් තමයි.Never give up; Respect !!!

    • @suwineethaabewickrama5336
      @suwineethaabewickrama5336 3 ปีที่แล้ว +5

      Obthuma wani thawath ratata adare athi daruwan bihiwewa obathumawa siyaludeviyo arksha karathwa

    • @kalyanirohini1738
      @kalyanirohini1738 3 ปีที่แล้ว +17

      සොබාදහම ඔබව රකිනවා ..

    • @sriyarodrigo4450
      @sriyarodrigo4450 3 ปีที่แล้ว +1

      @@suwineethaabewickrama5336 lananthau budu guna balayen obawa araksha karathwa Budusaranai

    • @s.sadewniperera8738
      @s.sadewniperera8738 2 ปีที่แล้ว +2

      Ai upaali vejewardhana?

    • @chirandesilva6654
      @chirandesilva6654 11 หลายเดือนก่อน +1

      Theruwan saranai

  • @buwaneka
    @buwaneka 3 ปีที่แล้ว +22

    සර්නම් බුදු වෙන්න පෙරුම්පුරන බෝධිසත්වයෙක් වගේ.සර් අපේ අයුෂත් අරගෙන ජීවත් වෙන්න ඕනෙ.අපි සර්ගෙ සෑම වීඩියෝ එකක්ම බලනව.සර්ට බුදු සරණයි....

  • @ShanaliJayawardana
    @ShanaliJayawardana 10 หลายเดือนก่อน +10

    ඔබගේ දේශන 4ක් මා ඇසුවේමි ,මා 58හැවරිදි ගොවියකි ,ඔබට දිර්ඝායුෂ ලැබේවා,විශ්ව ශක්තියෙන් ඔබව ආරක්ශා කෙරෙත්වා..🙏

  • @angeldremas
    @angeldremas 3 ปีที่แล้ว +297

    තිස්ස සර්ගේ විඩියෝ ආසාවෙන් බලලා ජීවිතේට පාඩම් ඉගෙන ගන්න අය කෝ. Like 🇱🇰🇱🇰🇱🇰

  • @akeesha6126
    @akeesha6126 3 ปีที่แล้ว +417

    මගේ අම්මටත් පිලිකාවක් තියෙනවා කියලා දැනගත්තේ අවූරුදූ 4ට කලින් .මං එතකොට පොඩි .ගිය අවූරුද්ද්‍ර අම්මට ආයෙ පිලිකා වක් හැදිල කියල දැනගනිද්දි අපි ගොඩක් අසරන වූනා.අම්මා දැං වෙනදටත් වඩා හොදින් ඉන්නවා.අක්කා දැං දෙවන වසරේ වෛද්‍ය ශිෂ්‍යාවෙක්.මං මෙ වසරේ විභාගය ලියනවා.අක්කගෙ වගේම මගෙත් බලාපොරොත්තුව අම්මාව බලාගත්තා වගේ ගොඩක් කට්ටියට පිහිට වෙන එක.සර් මේ වගේ ලමයිගේ හීන වලට යන්න පාර කපනවට සර්ට ගොඩක් පිං ,

    • @sameerabro239
      @sameerabro239 3 ปีที่แล้ว +4

      Thanks ඔයාට ❤️❤️❤️

    • @dimuthudissanayake4006
      @dimuthudissanayake4006 3 ปีที่แล้ว +5

      Oyath hoda doctor knk wenna

    • @booshananamudara768
      @booshananamudara768 3 ปีที่แล้ว +1

      ekama jathiye cancer ekakda ammata deparama awe...

    • @sajithsadakalum471
      @sajithsadakalum471 3 ปีที่แล้ว +2

      Niyamai bro

    • @infinity1501
      @infinity1501 3 ปีที่แล้ว +9

      මහනුවර මහකන්දෙ අනෝජ් ද සිල්වා කියල හෙල වෙදමහත්මයෙක් ඉන්නවා...ඕනි ලෙඩක් නිට්ටාවටම සුව කරනවා...ඔයාගෙ අම්මවත් එතනට යොමු කරන්න..

  • @sarathchandrawijesinghe817
    @sarathchandrawijesinghe817 ปีที่แล้ว +22

    ඔබතුමා කරන සමාජ මෙහෙවර මිල කළ නොහැකියි. රටට අවැසිම ඔබ වැනි තවත් මිනිසුන්මය. ත්‍රිවිධ රත්නයේ ආශීර්වාදය ඔබට නිරතුරු ලැබේවා. 🎖️️🎖️️🎖️️💖💖💖

  • @koshalavishwanifernando9362
    @koshalavishwanifernando9362 3 ปีที่แล้ว +90

    ඔබ වැනි ගුරුවරයෙක් බිහි වීම අපේ රටේ දරුවන්ගේ වාසනාව ♥️♥️♥️

    • @DilieshiaDadallage
      @DilieshiaDadallage 10 หลายเดือนก่อน +1

      U have taught very excellent topics tripple gem bless u

    • @user-yh9sl2lq3m
      @user-yh9sl2lq3m 8 หลายเดือนก่อน

      මෙතුමාව අපි ආරක්ෂා කරගන්න ඕනි ❤

  • @ameerrashid2267
    @ameerrashid2267 3 ปีที่แล้ว +255

    පිලිකාව වැනි දරුනු රෝගය ලොවේ කිසිවෙකුටත් ඇති නොවේවා..🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏

    • @SM-gu7qp
      @SM-gu7qp 3 ปีที่แล้ว +3

      ඔව් එය එසේම වේවා!

    • @yasasediriweera8281
      @yasasediriweera8281 3 ปีที่แล้ว +3

      🙏🙏🙏🙏👍❤💙

    • @chitrakapuge3071
      @chitrakapuge3071 3 ปีที่แล้ว +7

      අනෙ ඔව් මමත් අසරන උනා මගෙ අම්මා නැති උනෙත් cancer එකක් අැවිත් කනකට වත් අහන්න නොලැබේවා මම වගෙ කි් දෙනෙක් අසරන වෙලා ඇද්ද

    • @githmiishara9286
      @githmiishara9286 2 ปีที่แล้ว +1

      🙏🙏🙏🙏

    • @YMStatus1
      @YMStatus1 2 ปีที่แล้ว +1

      සියලු ලෝක සත්වයෝ සුවපත් වේවා 😓

  • @samanthakumara6689
    @samanthakumara6689 3 ปีที่แล้ว +151

    අද ඉදන් සුප් කෑට දන්න කෙනෙකුට කන්න දෙන්නෙ නැහැ ..ගොඩක් පිං මේවා කියාදෙනවට..බුදුසරණයි සර්

    • @wasagunathilake5593
      @wasagunathilake5593 3 ปีที่แล้ว

      Sir oyata budusarani

    • @mohammedmufeek8664
      @mohammedmufeek8664 3 ปีที่แล้ว +1

      Very Educating lecture. Artistic speaker 🔊 am very interested in ur topics and adhering, also inviting people to follow. May Allah protect you and guide you to the right path.

  • @heshteach8212
    @heshteach8212 3 ปีที่แล้ว +23

    ඔබ තුමාට ඉක්මනින්ම නිවන් දකින්න මේ පින හේතු වාසනා වෙන්න ඕන.
    බුදු සරණයි තිස්ස SIR..🙏🙏🙏
    දැනට සුප් කැට ඕන අය 123ක් ඉන්නව....😂🤣😅

  • @thilinitharaka5675
    @thilinitharaka5675 ปีที่แล้ว +7

    🙏🙏🙏 අපේක්ෂා රෝහලේ ප්‍රතිකාර ලබන රෝගීන්ගේ සිතට පුංචි හෝ සතුටක් දෙන්න, මරණෙට මුහුණ දෙන්න බයෙන් ඉන්න ඒ අයට දේශනයක් කරන්න සර්ට පුළුවන්නම් ලොකු දෙයක්.
    ඒ දේ කරන්න දැනට ඉන්න හොඳම දේශකතුමා තිස්ස සර් තමයි.🙏🙏🙏

  • @darshanaudayanga1896
    @darshanaudayanga1896 3 ปีที่แล้ว +180

    තිස්ස සර්, විශ්වයේ සොදුරු ඡීව විද්යා ගුරුවරයා ❤❤

  • @jayarandikavindya1593
    @jayarandikavindya1593 3 ปีที่แล้ว +129

    සර් ගොඩක් පරෙස්සම් වෙන්න.. අපිට සර් ව⁣ගේ වටිනා සම්පතක් නැති කරගන්න බෑ...

    • @kumudiniabeywickrama9349
      @kumudiniabeywickrama9349 3 ปีที่แล้ว +1

      ගොඩක් දේ ඉගෙනගත්තා ජිවිතයට හරියට වටිනවා

    • @priyanthiperera6462
      @priyanthiperera6462 3 ปีที่แล้ว +1

      මේව අහලා ඇසට කඳුළු awa සතුටුයි මෙහෙම කෙනෙක් රටෙ innawa නේද කියලා .

    • @neelaalwis3994
      @neelaalwis3994 3 ปีที่แล้ว +1

      රටට බරක් නැති උතුම් මනුස්සයෙක් .ජයම වේවා!

    • @santisanti5954
      @santisanti5954 2 หลายเดือนก่อน

      Ow daruwana man ma lagde t tok aka vedeo 1 baluwa muthuga srta kiyala tibuna budu dahama gana kiyawanna apa ki obathumata dalada wahansaga saranai muthugala sertatha dalada wahansaga saranai kiyala 🙏🙏🙏🙏

  • @lilani1
    @lilani1 3 ปีที่แล้ว +15

    සර් වගේ 10 හිටියනම් මේ රට ගොඩක් ලස්සන වේවි. සර්ට බුදු සරනයි . ජේසු පිහිටයි. පරිසමින් ඉන්න.

  • @sumuduruwanthikajayakodi4635
    @sumuduruwanthikajayakodi4635 3 ปีที่แล้ว +19

    රටට ආදරේ කරන, මිනිස්සුන්ට ආදරේ කරන දේශපාලනඥය ලංකාවේ නැහැ, ඒක අපේ අවාසනාව ,ඒත් ඔබතුමාලා බොහොම පින්, බොහොම ස්තුතියි,තව තවත් අපිව දැනුවත් කරනවට ❤️

  • @user-ld4pu9pp3k
    @user-ld4pu9pp3k 3 ปีที่แล้ว +159

    මගේ රත්තරන් අම්මා ට පිං සිද්ධ වෙන්න 100% 1000 ක් විස්වාසයි මගේ ඇගේ නම් අහර නිසා විසක් නැ, අම්මා කිරි අම්මා දෙන්නම දෙවිවරු,ඉස්කෝලෙ යන දවස් වලවත් කැන්ටිමෙන් ටොෆීයක් කාපන් කියලා රුපියල් 5 ක් දීලා නැ,මට මතකයි ළමයි අයිස් කකා එනවා කියලා මට නැ කියලා මං රණ්ඩු වුණා , අම්මා රත්තරන් බඩු වගයක් විකුණලා තනි දොරේ ශීතකරණයක් ගෙනත් දොඩම් අයිස් පැකට් අඹ අයිස් අන්නාසි අයිස්, කිරි අයිස්, හදලා දුන්නා, ඒ රත්තරන් බඬු සින්න වුණා, ඒත් අම්මා අදත් ඒවා ගැන පසු තැවෙන්නැ, මොකද එයාගෙ දුව ලෝකෙ ලෙඩ රෝග ගොඩක් වලින් ආරක්ෂා වෙලා නිරෝගීව ජීවත් වෙනවා.
    මමත් කවදා හෝ විවාහ වී දරුවන් ගෙ මවක් වූවොත්, ටොෆීයක් තියා පැනඩෝල් සිරප් එකක් වත් නොදි රැක ගන්නවා

    • @doctor8849
      @doctor8849 3 ปีที่แล้ว +3

      STSSJP Premarathne
      සමාජ රෝග වලිනුත් පරෙස්සම් වෙන්න පුතී

    • @malindawelikumbura7616
      @malindawelikumbura7616 3 ปีที่แล้ว +11

      @@doctor8849 උඔ මානසික ලෙඩෙක්ද බං හැමෝටම ගොං reply දදා යන්නෙ😂

    • @Thedarklord05
      @Thedarklord05 3 ปีที่แล้ว +8

      Doctor Jayalath මනුස්සයෙක් comment දාපුවම ගොන් හරකෙක් වගේ ජරා රිප්ලයි දාන්න එපා බල්ලො..තොපි වගේ උන් හින්දා තමා රට ගොඩගන්නත් බැරි වෙලා තියෙන්නෙ...මානසික ලෙඩක්නම් ගිහින් ඒකට බෙහෙත් ගනින්.. මී හරකා😠

    • @TB-kz2wd
      @TB-kz2wd 3 ปีที่แล้ว +6

      දිරිය මවක් සහ දිරිය දුවක්.

    • @Ben47x1
      @Ben47x1 3 ปีที่แล้ว +5

      @@doctor8849 තොට හෙන හතම ගහන්න ඕනි.

  • @sasinsathsara2777
    @sasinsathsara2777 3 ปีที่แล้ว +231

    අද ඉදන් නුල්ඩ්ස්.රසකාරක තීන සෝයාමීට්.රයිස් .කොත්තු.සුප් කැට..ඔක්කොම නවත්තනවා...ගෙදර පලාතකටවත් ගේන්න දෙන්නෙත් නෑ...............හැමෝම දැන් ඉදන් මේක පිලිපදින්න.මේක රැල්ලක් කරන්න ඕනී.තනි තනි වශයෙන් රැකුණොත් සමස්තයක් ලෙස රටම රැකෙයි......බුද්ධ දර්ශනය හරියට පිලිපදිනවනම් අපිට මෙහෙම වෙන්නෑ දුකයි....අපි අපේ generation ekwt රැකගමු.එක එක දේශපාලන් ගුබ්බැයවල් පස්සෙන් ගිය කෝපි කාලේ මිනිස්සු වගේ රටේ අනාගතය වන අපිත් ඒ වගේම උනොත් සිංහල ජාතිය ගොඩනගන්නේ කෝමද.. .............අමිමල.තාත්තලාට.මාමලාට. අච්චිලාට දේශපාලනය කරන්න කියමූ.අපී රට හදමු.......කොන්දක් තීනවන්ම් මේ හැමදෙයක්ම මේ මොහොතේ නතර කරන්න පුලුවන්කමක් තියෙන්න ඔනී.....

  • @s.m.surangasamarakon16
    @s.m.surangasamarakon16 2 ปีที่แล้ว +15

    මම ඉන්නේ 7 වසරෙ සර්ගෙ පාඩම් ගොඩක් වටිනවා.මමත් ආසයි සර්ගේන් A\L කරන්න.සර්ගෙ පාඩම් වලට මම ආසයි. සර්ට බුදු සරණයි.

  • @naduniweerasinghe5985
    @naduniweerasinghe5985 3 ปีที่แล้ว +21

    අනාගතේ කවදා හෝ දවසක සර්ගෙ නම පොත් වල ලිය වේවි..Respect sir

  • @methpahan2619
    @methpahan2619 3 ปีที่แล้ว +181

    ජාතියේ කොදු නාරටිය නැවත කෙලින් සිටුවීම සදහා, ඔබ කරන මෙහෙවර අගයමි..

    • @CharityDeA
      @CharityDeA 3 ปีที่แล้ว +3

      Well said 👏👏👏

    • @deepaniweerasooriya9380
      @deepaniweerasooriya9380 3 ปีที่แล้ว

      Pl
      P

    • @senanisudantha983
      @senanisudantha983 ปีที่แล้ว

      සර්,ට තෙරුවන් සරණයි!!!!!.හරිම පැහැදිලියි සර් කියල දෙන දේ. අපටත් ආයෙත් ඉගන ගන්න ඇත්නම් හොදයි කියලා හිතෙනවා.

  • @tharukadevinda4456
    @tharukadevinda4456 3 ปีที่แล้ว +66

    මං සාමාන්‍යයෙන් youtube video වලට coment දාන් නෑ. ඒත් මේකට දානවා මේ වගේ video එකක reach වැඩි වෙන්න ඕනෙ නිසා. මට කරන්න පුලුවන් උදව්ව ඒකයි මේක සමාජ ගත කරන්න. ❤️❤️

    • @PathumJayasundara
      @PathumJayasundara 3 ปีที่แล้ว +2

      අනිවාර්යයෙන්ම 😊

  • @chandawimalatheropannipiti9813
    @chandawimalatheropannipiti9813 3 ปีที่แล้ว +4

    දේව ගති ඇති, මානව හිතවාදී ඔබට මාගේ ප්‍රනාමය.තෙරුවන් සරණ ලැබ, ලෝකෝත්තර මඟට යොමු වී නිවන් සුවයෙන් සුවපත් වේවා!!!
    නත්ති මේ සරණං අංඤ්ඤං බුද්ධො මේ සරණං වරං
    නත්ති මේ සරණං අංඤ්ඤං ධම්මෝ මේ සරණං වරං
    නත්තිමේ සරණං අංඤ්ඤං සංඝෝ මේ සරණං වරං
    ඒතේන සච්ච වච්චේන
    හෝතු මේ ජය මංගලං
    හෝතු තේ ජය මංගලං
    මටත්, ඔබටත්, හැම දෙනාටමත් තෙරුවන් සරණ හැර වෙන සරණක් නම් නැත්තේමය.
    ධනය සොයන්නාට ධනය ලැබේ (දුක සමඟ)
    බලය සොයන්නාට බලය ලැබේ ( දුක සමඟ)
    ලෞකික සැප සොයන්නාට ලෞකික සැප ලැබේ(දුක සමඟ)
    නිවන සොයන්නාට නිවන
    ලැබේ (දුක නැතිවම)
    සෙවිය යුත්තේ දුක් සහිත ධනය,බලය,
    ලෞකික සැප නොව
    සෙවිය යුත්තේ සියලු
    දුකින් මිදුනු නිවනයි.
    නිවන් අවබෝධය පිණිස
    ප්‍රඤ්ඤාව උදාවේවා !!!
    ඒ සඳහා තෙරුවන් සරණ ලැබේවා !!!

  • @dhanushkasandaruwan7783
    @dhanushkasandaruwan7783 3 ปีที่แล้ว +5

    සම්මා සම්බුදු සරණයි සර් මේ රටට පහළ උන තවත් එක අද්විතීය චක්‍ර රත්නයක් තමයි ඔබතුමා. චිරාත් කාලයක් යෙහෙන් වැජඹේවා. සතරවරම් දෙවියෝ රකිත්වා . රට ජාතිය හා අනාගත පරපුර ආරක්ෂා කිරීමට යෝධබල යෝධ ශක්තිය ලැබේවා.
    චිරං ජයතු ගුරු පියාණෙනි
    සුඛී දීඝායුකෝ භව

  • @snooslee6508
    @snooslee6508 3 ปีที่แล้ว +312

    "හිතන්නේ නැති අය විශේෂත්වයක් පත් නොවෙති"......
    ජපාන බස් එකකට නගින බහින රෝද පුටුවෙන් යන කෙනා ගැන හිතලයි ඒ රටේ ධාවනය වන බස් නිර්මාණය කරන්නේ කාගේවත් උදව්වක් නැතිව එවැනි අයෙකුට බසයෙන් බැසීමටත් නැගීමටත් හැකියාව ඇති කලේ ජපන්නු පොඩි දෙයක් ගැන පවා ලොකුවට හිතන නිසයි,....
    1967 ජපානයේ සුරීචි ඔලිම්පික් ගියපු ලංකාවේ කරුණාරත්න මීටර් 10000 දහදාහේ ඉසව්ව පටන් ගනිද්දී සියලු ක්‍රීඩකයන් සමග එකට දිව්වත් දෙවෙනි වටය දුවන විට පළවෙනියා කරුණාරත්නට වඩා වට කාලකින් ඉදිරියෙන් හිටියේ,.....
    තරඟය අවසන් වනවිට කෙසඟ සිරැරකින් හෙබි කරුණාරත්න සිටියේ වට පහක පමණ පසුපසින් තරඟය නිමාඋනා ඒත් කරුණාරත්න දිවීම නැවැත්තුවේ නෑ,...කරුණාරත්න ධෛර්යය අරගෙන තරඟය නිමාකිරීම හෝ කරන්නෙමි කියා සිතාගෙන දුවන්න ගත්තා මූලු ක්‍රීඩාංගණයම එකම හූ හඬින් ගිගුම් දුන්නා,....
    කරුණාරත්නට ඒ හූ හඬ ඇහූනත් නෑ වාගේ දුවන්න ගත්තා පස්වෙනිවටය, හය,හත,යද්දී හූ හඬ නැතිව එකම නිෂ්ශබ්දයයි පිට්ටනිය පුරා පැවතුනේ,...අට, නවය දුවද්දී අර හූ හඬ තියපු අයම එකා දෙන්නා අත්පුඩි ගහන්න ගත්තා දහවෙනි රවුම දුවද්දී මුලු පිට්ටනියේ ප්‍රේක්ෂකයෝ අසුන්වලින් නැගිට සියල්ලෝම එකම හඬින් අත්පුඩි ගැහුවා,..
    කරුණාරත්න තරඟය අවසන් කලේ පලවෙනියාටවත් නොලැබූන ප්‍රේක්ෂක ආචාර සමාචාර මැද්දේයි,...එය එතනින් නිමාවෙන්න ඇතැයි ඔබට සිතුනත් නෑ,.. ඒක එහෙම නොවේ,...
    අදටත් ජපානයේ පොඩිපංතිවල 5, හෝ 6 ශ්‍රේණිවල පොත්වල කරුණාරත්නගේ මේ ක්‍රීඩා විලාශය පිලිබඳ ධෛර්යය උපදවා ගන්නේ කෙසේද කියා උගන්වති 1968 වෙද්දී දෙවන ලෝක යුද්ධයෙන් බැට කා හෙම්බත් වෙලා හිටිය ජපන්නු නැගිටීමට ධෛර්යය ගත්තේ එලෙසයි ,...
    ජපන් පොඩිතයන්ගේ සිත් තුල කරුණාරත්න ධෛර්යය සම්පන්න වීරයෙක් ලෙසින් සිත් තුල ලැගුම් ගනිද්දී අපේ අය අවක්ඤාවෙන් ඒ දෙස බලාගෙන සිටියා පමණි කලේ,.....
    ඒ ධෛර්යය නිසාම ජපන්නු පඩියට පැය අටක් වැඩ කර ජාතිය සහ රට වෙනූවෙන් නොමිලේ පැය 10 ක් වැඩ කලා .....අද ජපානය කොතැනේ?.....එවන් ධෛර්යය සම්පන්න ඤණයන්ගෙන් හෙබි දුපූතුන් සිටි ලංකාව අද කොතැනද???,.....
    ආත්මාර්ථකාමී බඩගෝස්තරවාදී ජර දේසපාලුවන් සියල් උඩුයටිකුරු කලා මිස සමාජය හදන්න උත්සහ උනේ නෑ,...උන් හැදුනා මිස මහජනතාවගේ සුභ සිද්ධිය ගැන බැලුවේ නෑ,..
    දක්ෂ ගෝපාලයා සිය ගව රෑන තණ බිමෙන් තණ බිමට රැගෙන යද්දී ප්‍රධාන ගවයාට පමණයි කෙවිටෙන් ගහන්නේ ඒ ඌ වැරදියට යනවිටදීය ..... අපේ දේසපාලුවන් අවු 70 ක්ම වැරදියට යද්දී මිනිසූන් බලා සිටීය එකේ විපාක සමස්ථ සියලු දෙනාම අද බූක්තිවිඳිති,..
    අපේ රටේ හොඳ මිනිසුන්ට තැනක් නොදීම පිරිහීමේ දොරටුව විවෘත කරගෙනම ඇත,...මම මිට්සූබිෂි සමාගමේ වැඩ කරේ1991,92,93 කාලයේදී එහිදී එහි සිටි සියලු මැණෙජර් වරැ සහ ෆෝමන්ලා සහ එවකට රජයේ හිටපු මැති ඇමතිවරු මේවායෙන් හොර වැඩ කරපූ හැටි දැක මට රස්සාව එපා විය
    එවකට සිටී එම සමාගමේ එම ශාකාවේ ප්‍රධාන මහතාත් මමත් විතරයි හොරකම් නොකරපූ කෙනෙකුට සිටියේ,... සියලු ආයතන වල තත්වය මෙයයි ලංකාව ඉතුරු වී තිබෙන එක අපට පුදුමයි,....
    ඒ තත්වය වෙනස් කර සාධාරණ අවංක රටට බුදුධහමට දැයට ආදරය ඇති මිනිසූන් තැනීමට දැන් පැමිණ ඇත්තේ ඔබලාගේ කාලයයි මේ.....,.ඒ සඳහා හිතන්න,,..ඒ සඳහා ඇපකැප වන්න,,..ඒ සඳහා ක්‍රියාත්මක වන්න,.....

  • @-magicianLK
    @-magicianLK 3 ปีที่แล้ว +339

    Science ගැන මෙලෝ හසරක් නොදැන තිස්ස Sir නිසා බලන කට්ටිය කවුද?..... ❤️💙💜

  • @priyamali4274
    @priyamali4274 3 ปีที่แล้ว +7

    මේ වගේ අයට තර්ජන වැඩි පරිස්සමින් සර් බුදු සරණයි අපිට සම්පතක් සර් වගේ අය හැමෝම මේ වගේ නම් අපි කොච්චර වාසනාවන්තද

  • @niranjalnasaksena4588
    @niranjalnasaksena4588 2 ปีที่แล้ว +11

    මන් දැකපු උතුම් ම ,ලස්සනම හදවතක් ඇති පින්වන්ත මහත්ම⁣යෙක්.🙏❤️
    ඔබ තුමන්ට බොහොම පින් සර්..🙏❤️💐.
    ඔබ තුමන්ගෙ ශිෂ්‍යාවක් නොවුනත් හැම පාඩමක්ම ආසාවෙන් නරඹන කෙනෙක් මන්.හරි ලස්සනට පැහැදිලි කරනව..දුර්ලභයි ඔබ වැනි මිනිසුන්.🙏💐දීර්ඝායු වේවා ඔබ තුමන්ට .තිසරණ සරණයි !!,යහපතක් ම වේවා !!
    🙏❤️🙏💐💐💐💐

  • @rekaabeywardana7160
    @rekaabeywardana7160 3 ปีที่แล้ว +43

    සියලු සම්මා සම්බුදු වරුන්ගේ අනන්ත බුදු ගුන බලයෙන් ඔබ රැකේවා සර්.
    සියලු සම්‍යයක් දෘශ්ටික දෙවිවරු ඔබ රකීවා.

  • @user-sb4gd6pv5z
    @user-sb4gd6pv5z 3 ปีที่แล้ว +92

    තිස්ස ජනනායක ගුරුතුමනි! දෙමාපියන් ගෙන් පසු දුටු මිහිපිට දේවතාවනි, ඔබතුමන් මේ කරන සත් උතුම් ක්‍රියාවලිය සම්‍යක් දෘෂ්ටික දෙවි දේවතාවුන්ගේ නෙත ගැටී ආශිර්වාද කරත්වා! ස්වභාව ධර්මයේ පිහිට ආරක්ෂාවෙන් සියලුම කාර්‍යයන් බාධාවකින් තොරව කරගෙන යෑම සඳහා ශක්තිය ධෛර්යය නිබඳව ලැබේවා! තෙරුවන් සරණයි!!!!

  • @dewminiwijerathna6467
    @dewminiwijerathna6467 3 ปีที่แล้ว +6

    ගොඩක් වටිනා අදහස්.. මගේ පවුලේ සියලු දෙනා එක තැනකට කැඳවා මේ නැරඹුවෙමි. ස්තුතියි

  • @gghh8640
    @gghh8640 3 ปีที่แล้ว +8

    ඔබතුමා ඉතාම වටිනා කෙනෙක්.ඔබතුමාගෙ ප්‍රාර්ථනා එසේම ඉටුවෙනව.ඒක සත්‍යයක් බුදුසරනයි !!!

  • @rangaheshan2737
    @rangaheshan2737 3 ปีที่แล้ว +43

    හෙලුව බැලුවට මේ වගේ වටින විඩියෝ බලන්නේ නැති රට හරක් ඉන්න රටක් මේක.......🙁😣😣😣

  • @kavindukaize
    @kavindukaize 3 ปีที่แล้ว +62

    සර් ව තමයි අපි රැකගන්න ඕන .... සර් තමයි මන් මෙච්චරක් කාලයකට දැකපු හදවතෙන්ම ඇත්ත කතා කරපු උතුම් මනුස්සයා...❤️🥀💯
    මැගී ක්ෂනික නුඩ්ල්ස්
    මැගී චිකන් කියුබ්
    මැගී උම්බලකඩ පවුඩර් .....
    තවත් කියනවානම් කොච්චරක් ක්ෂනික දහජරාව තියනවාද... ඔබලාම තීරනය කරන්න මේ දේවල් තව ඔබලා ආහාරයට අරන් පිළිකා වැනි දරුනු ලෙඩ රෝග හදා ගන්නවාද ?, නැතිනම් අද සිටවත් මේ ක්ෂනික ජරාව වර්ජනය කර ස්වාභාවික එලවලු පළතුරු තමන්ගේ ආහාරයට එක් කරගන්නවාද කියා....😤😔💔💯

  • @indikaruwan5775
    @indikaruwan5775 3 ปีที่แล้ว +11

    මේ වගේ දැනුමක් අවවාද ආදර්ශ දෙන්න සර් වත් ඉන්න එකේ වටිනාකම කියන්ඩ වචන මදි.චරිත අහල තිබුනට දැකල නෑ ඔබතුමා හැර වෙන කෙනෙක්.දිර්ඝායුෂ පතනවා ඔබතුමාට.

  • @KK-ce6ks
    @KK-ce6ks 3 ปีที่แล้ว +5

    සර් ඔබතුමා ඉපදිලා තියෙන්නේ මේ දේශයේ හා ජනතාව ගෙ යහපත වෙනුවෙන් ...පෙර සසරෙත් ඔබ මෙහෙම් වෙන්න ඇති....ඔබට දළදා සමිදු පිහිට ආරක්ෂාව නොඅඩුව ලැබෙනවා ...🙏

  • @madushanka2793
    @madushanka2793 3 ปีที่แล้ว +62

    රටෙහි පිනට උපන් සර්ලාවගෙ අයව සියලු දේවියගේ පිහිට ආරක්ෂාව ලැබේවා බුදුසරණයි 🙏

  • @nilangasuresh2413
    @nilangasuresh2413 3 ปีที่แล้ว +132

    සර්ගේ කතාවට ඇසට කදුලකුත් අවා සර් .. ස්තුති ආදරෙයි ගොඩාක් 🙏🙏❤️❤️❤️❤️

  • @ishaniamodya1608
    @ishaniamodya1608 3 ปีที่แล้ว +7

    සර් ගේ කතාවනම් අදහන්න වටිනවා .10 පන්තියේ හිටියට මමත් සර්ගේ ගෝලයෙක් කියලා හිතෙනවා

  • @d.praveen9978
    @d.praveen9978 3 ปีที่แล้ว +29

    ගුරුවරුන් අතරේ ගුරැදෙවියෙක්...🙏❤❤️

  • @hirunikapriyasad7001
    @hirunikapriyasad7001 3 ปีที่แล้ว +38

    තිස්ස සර්ට නිදුක් නිරෝගී දීර්ඝායුෂ ලැබේවා

  • @anurabettage6727
    @anurabettage6727 3 ปีที่แล้ว +41

    සර්ට සියළු දෙවියන්ගේ පිහිටත් ආශිර්වාදයත් රැකවරනයත් නිදුක් නීරෝගි සුවයත් ලැබේවා. දළදා සමිදු පිහිටයි. තෙරුවන්සරණයි.

  • @musickN99
    @musickN99 3 ปีที่แล้ว +3

    ඔබ වන් දරුවකු බිහි කල දෙමව්පියන් මතු බුදු වෙවා

  • @user-pd2iy3ro2s
    @user-pd2iy3ro2s ปีที่แล้ว +6

    I recently visited Japan They are very disciplined and caring people never cross the road on red light.Trains are very accurate no minute difference.
    God bless you sir. I learned so many things from your lectures. Great ❤

  • @susanthaliyanage7961
    @susanthaliyanage7961 3 ปีที่แล้ว +27

    ඇස්වලට කදුලු ආවා සර්ගේ අවසාන ටික අහනකොට මෙවා කාට තෙරියිද කවුරු තෙරුම් ගනිද දන්නෑ කෙසේ වෙතත් රටට ජාතියට නයනැති අබීත ගුරු පියානනී ජයෙන් ජයම වෙවා බුදු සරනයි වැඩි වැඩියෙන් ශක්තිය දහිරිය ලැබේවා තෙරුවන් සරනයි 👏👏👏🔥💐🔥👍👍👍🔥💐🔥🏆️🏆️🏆️🔥💐🔥

  • @KM-rk5jv
    @KM-rk5jv 3 ปีที่แล้ว +101

    සුප් කැට කරයොන්ට කිරිපිටි කරයොන්ට මරු වැඩේ.තව දාන්න සර් මේ වගේ එවා 😍😍😍😍😍

  • @MattoPathi
    @MattoPathi 4 หลายเดือนก่อน +1

    දේශපාලන ඕපාදූප කතා වලට වඩා කොයිතරම් වටිනවද මේ කතාව 🙏
    මැරෙන බව දන්න මනුස්සය දිනුම් .
    අපේ රටට ඕනේ මේ වගේ නායකයෙක් .
    ඔබ තුම පරෙස්සම් වෙන්න .
    ස්වභාව ධර්මයා ඔබ තුමා ආරක්ෂා කරනවා.

  • @udenisamanthi283
    @udenisamanthi283 3 ปีที่แล้ว +4

    තෙරුවන් සරනින් ,දෙවි පිහිටෙන් අරක්සා වෙවා ,,, ආයුබෝවන් ,

  • @user-ld4pu9pp3k
    @user-ld4pu9pp3k 3 ปีที่แล้ว +73

    සර් ඔයාට තෙරුවන් සරණයි!
    සම්යක්දෘෂ්ටි දෙවියන් ගෙ බැල්ම ලැබේවා!!!

  • @methpahan2619
    @methpahan2619 3 ปีที่แล้ว +78

    Sir දිගටම මේ වගේ ජාතියේ අභිවෘද්ධියට ඉවහල් වන videos දාන්න,,, කව්රු නැතත් සර් පිටිපස්සෙන් විශාල පිරිසක් සහයෝගයට ඉන්නවා...

  • @pattabrand1108
    @pattabrand1108 3 ปีที่แล้ว +3

    රටට ලෝකෙට වැදගත් ඔබ තුමා සැබෑ දෙවියෙක් වගෙයි.

  • @indikawalpola8067
    @indikawalpola8067 3 ปีที่แล้ว +6

    ජාතියේ කොදු නාරටිය නැවත කෙලින් සිටුවීම සදහා, ඔබ කරන මෙහෙවර අගයමි..
    .බුදු සරණයි !!!!!

  • @ranjanarunasan2834
    @ranjanarunasan2834 3 ปีที่แล้ว +141

    සර්ගෙ ජීවිතේ වගකීම ජනාධිපති ගෝඨාභය බාරගත යුතුය.වැරදුනාට පස්සේ නිදහසට කාරණා එපා..

    • @nilushasamarasinghe4168
      @nilushasamarasinghe4168 3 ปีที่แล้ว +3

      සම්පූර්ණ ඇත්ත.

    • @kavindugayan240
      @kavindugayan240 3 ปีที่แล้ว +1

      Sampurna eththa

    • @neluwakookie9564
      @neluwakookie9564 3 ปีที่แล้ว

      Yep

    • @chitrakapuge3071
      @chitrakapuge3071 3 ปีที่แล้ว

      @@susanthiebandara3822 sir නම් පගා කන කෙනෙක් නෙමෙයි වෙන බලපැමක් ඇති

    • @amasabihela8306
      @amasabihela8306 3 ปีที่แล้ว +1

      ඇත්ත..

  • @dilaniprabhashwari9577
    @dilaniprabhashwari9577 3 ปีที่แล้ว +50

    ඔබතුමා මාගේ ජීවිත කාලයේදී මා දුටු සැබෑම මානව හිතවාදී මිනිසායි.

  • @chanduim8501
    @chanduim8501 3 ปีที่แล้ว +3

    තෙරුවන් සරණින් සර් නිදුක් නිරෝගි සුවය ලබමින් තව ගොඩක් කල් දරුවන්ගේ ඇස් පාදන්න ඕනි.මට පිනක් තිබුනේ නැති උනාට මගේ දරුවා හරි දවසක සර්ගේ ක්ලාස් එවනවා

  • @dasunmadu4232
    @dasunmadu4232 3 ปีที่แล้ว +2

    නියම මනුස්සයෙක් ....රටේ ඉහලම රාජ්‍ය නායකයා කරන්න ඕන පුද්ගලයෙක් ...මොකද මැරෙන බව දැනගෙන ජීවත් වෙන සුපිරි මනුස්සයෙක් .......

  • @chira-2487
    @chira-2487 3 ปีที่แล้ว +80

    දෙවෙනි ඉනිම trending 1 වෙලා තියන රටේ මේ වගේ වීඩියෝ එකක් ට්‍රෙන්ඩින් වෙයිද? 😥

    • @malindawelikumbura7616
      @malindawelikumbura7616 3 ปีที่แล้ว +4

      ලංකාව තාම ඒ තත්ත්වයට ඇවිල්ලා නෑ බන්😔

    • @Ananymous386
      @Ananymous386 3 ปีที่แล้ว +3

      Kyala wadak na. Hamadama eh magula trending. Naththan opa duupayak. Haiyo

    • @aree8952
      @aree8952 3 ปีที่แล้ว +2

      මේ චැනල් එකේ location වෙනස් ..

    • @pavanilakshiks3769
      @pavanilakshiks3769 3 ปีที่แล้ว +3

      Ow ane 😌 mala wikara kathawak eka😬 sangeetheth e wagema wikarayak🤬😡😠

    • @chamindagamage9078
      @chamindagamage9078 3 ปีที่แล้ว +2

      බත් කන හරක් තමයි ගොඩක් ඉන්නෙ

  • @dbuddhika9226
    @dbuddhika9226 3 ปีที่แล้ว +10

    බුදුසරණින් ඔබ තුමාට කිසිදු කරදරයක් උපද්‍රවයක් සිදු නොවේවා
    රටේ ඉන්න සියලු මිනිස්සුන්ට මේක නැරඹීමට බුද්ධිය පහල වේවා

  • @chinthaka3239
    @chinthaka3239 3 ปีที่แล้ว +3

    උතුම් ගුරුපියාණෙනි ඔබේ චේතනාවට මාගේ නමස්කාරය වේවා!...

  • @mayuripeiris2345
    @mayuripeiris2345 3 ปีที่แล้ว +1

    සියලු දෙවියෝ ඔබ තුමාට එරෙහි නපුරුබලවේග වලින් ඔබතුමා රැක ගනිත්වා 🙏🙏කාටවත් එහෙම හිතෙන තරම් අසමජ්ජාති හදවත් ඇති නොවේවා. මේ මනුස්සයා අපේ දරුවෝ තමයි මේ රකින්නේ. බුදුසරණයි සර්.

  • @devikaudayanganiwijayaward1199
    @devikaudayanganiwijayaward1199 3 ปีที่แล้ว +58

    This is the person who you call a NATIONAL HERO.

  • @tharinduchandana95
    @tharinduchandana95 3 ปีที่แล้ว +51

    සර්ට ගොඩක් පිං සිද්ධ වෙනවා මේ විදිහට රටට ආදරේ ඇතිව අපේ මිනිසුන් දැනුවත් කරනවාට 😊❤ සර්ට තුණුරුවන්ගේම සරණයි සියලු දෙවියන්ගේම පිහිටයි...!!!! හැමදාම ආදරෙයි සර් ❤😊

  • @rangathisaraka5430
    @rangathisaraka5430 3 ปีที่แล้ว +7

    සර් දෙවිකෙනෙක් සර්..❤️ කොච්චර වටින මනුස්සයෙක්ද ඒකයි අපි දන්න කාලෙ ඉදලා සර්ට ආදරෙ

  • @ashansenevirathna4377
    @ashansenevirathna4377 3 ปีที่แล้ว +5

    ඉටු කර කල යුතු යුතු යුතුකම් ලැබුනත් ලෝකෙන් ගැරහුම් ඉවසන්නට පුලුවන්නම් නුඹයි මගේ පුතා උතුම්... තෙරුවන් සරණයි සර්.

  • @user-xs6gp2xb4r
    @user-xs6gp2xb4r 3 ปีที่แล้ว +14

    මා දුටු එක දෙවිකෙනෙක් ඔබ . ඇස් දෙකන් කදුලු රූරා වැටුනේ ඉබේටම දෙඅත් බැද නමස්කාර කලේ ඉබේටම ජාතියේ පිනට පහල වූ පින්බර ගුරු පියානනි . කවදා හෝ දවසක මා මගේ මවු රටට පැමිණි විගසම ඔබ සොයා පැමිනීමට තීරණය කලේ ඔබ දුටු පලමු දින වලමයි ඒ මගේ අනාගතය ඔබෙන් ඉල්ලා ගැනීමටයි . පින් ඔබට තෙරැවන් සරනයි 🙏

  • @lahirusandaruwan2707
    @lahirusandaruwan2707 3 ปีที่แล้ว +65

    මම දන් නෑ මේක මට දැනුනෙ ඇයි කියලා. කොහොමහරි සර් ට මේ ලගකදී මොකක් හෝ නොවිය යුතු දෙයක් කවුරු හරි මොකෙකින් හරි වෙලා තියනවා නැත්නම් කියලා තියනවා. 1 video එකේ ඉදන් එක තප්පරයක් skip නොකර බලපු මට සර් ගේ එක් වචන ටිකක මොකක් හරි වෙනසක් තියනවනම් ඒක හොදටම දැනෙනවා සර්.. මම කියන්න දැන්නේ මෙච්චරයි. මොන දේ කොහොම උනත් අපි සර් එක්ක ඉන්නවා. සර් හදන්න කපන්න යන පාරට පුලුවන් උපරිමයෙන් උදව් කරමින් ඒ පාරේ යනවා..
    ධම්මෝ භවේ රක්ඛති ධම්ම චාරී... ආවඩා ආයුබෝ වේවා.. සර්.. ❤️❤️👍💪

  • @SinhalaSongs_SinhalaSongs
    @SinhalaSongs_SinhalaSongs 3 ปีที่แล้ว +30

    මැගී බඩු සම්පූර්ණයෙන්ම ඉන්දියාවේ නම් තහනම් කරලා තියෙන්නේ..
    ලංකාවෙත් එහෙම කරන්ඩ ඕනේ ලාංකිකයෝ බේරගන්න නම්

  • @swarnamudalige6388
    @swarnamudalige6388 3 ปีที่แล้ว +10

    රටට ජාතියට ආගමට දහමට ආදරය කරන මෙවැනි උත්තමයන්ට තුනූරුවන්ගේ පිහිට සහ දෙවිරැකවරනය ලැබේවා. තිස්ස සර්ටත් දරුදෙදෙනාටත් යහපතක්ම වේවා....

  • @hamadema8464
    @hamadema8464 3 ปีที่แล้ว +18

    සර්ගෙ, channel එකේ notification එකක් දැක්ක ගමන් ඇවිත් බලන අය මේ කොනට 😍

  • @sachithliyanage6769
    @sachithliyanage6769 3 ปีที่แล้ว +59

    මං සර්ගෙන් ඉගෙනගෙන නම් නෑ නමුත් Sasip එකේදි දැකලනම් තියන්වා A/L Class එද්දී, සර්ගේ videos ඔක්කොම බලනවා. ගොං TH-cam channels ගොඩාක් අතරින් සර්ගේ channel එක පට්ට. තරුණ කෙල්ලො කොල්ලෝන්ට වටිනව සෑහෙන්න.ආදරෙයි සර් පැලෙන්න❤️

  • @bandulasenaratne1233
    @bandulasenaratne1233 3 ปีที่แล้ว +2

    උතුම් මහත්මානෙනිි ,ඔබ විශිෂ්ඨ ,අති විශිෂ්ඨ දේශකයෙක් .අනාගත බුද්ධිමත් ශිෂ්‍ය පරපුරක් බිහිකිරිිමට ඔබට අනිවාර්යයෙන්ම හැකිවේවා ...!!!

  • @pradeepnalaka3106
    @pradeepnalaka3106 3 ปีที่แล้ว +5

    තිස්ස සර් උතුම් ගුරුවරයක්. අපේ රටේ අපේ මිනිස්සු දේශීය කෑම වර්ග පැත්තට දාලා තියෙන්නේ මේ කෑම වර්ග නිසා. මේවගෙ කෙමිකල් රසට අපෙ රටේ මිනිස්සු දැන්
    හුරුවෙලා. දේශීය කෑම වර්ග මිනිස්සුන්ට අමතක වෙලා

  • @mathsLawyer
    @mathsLawyer 3 ปีที่แล้ว +79

    තිස්ස සර් නම් කවදාවත් පිටරට වලින් එන ආරාධනා වලට යන්න එපා.. ඔබ තුමාට ත් මහාචාර්ය සේනක බිබිලේ මහතා ට උන දේ විය හැකි... Please be careful 🙏🙏

  • @sudharadilshan9605
    @sudharadilshan9605 3 ปีที่แล้ว +114

    මට Science කරන්න තරම් පිනක් නැති උන හැටියක්.පාස් නොවුනත් කමක් නැ මෙ කියන දෙයක් අහගෙන හොදට හැදෙන්න.ආදරෙයි තිස්ස සර් 💓💓බුදු සරණයි.

    • @kehanhansaja2427
      @kehanhansaja2427 3 ปีที่แล้ว +3

      අනිවා මචන් ❤️❤️❤️❤️

    • @sudharadilshan9605
      @sudharadilshan9605 3 ปีที่แล้ว

      @@ssachlescrutolf e clz ekakawath ඉදගන්න බැරි උනා නෙ ඔච්චර ගම්පහ ගියත්

    • @ssachlescrutolf
      @ssachlescrutolf 3 ปีที่แล้ว

      @@sudharadilshan9605 ගම්පහ ද

    • @madhukadilshan8919
      @madhukadilshan8919 3 ปีที่แล้ว +2

      Self study karanna

    • @sudharadilshan9605
      @sudharadilshan9605 3 ปีที่แล้ว

      @@ssachlescrutolf ow bn

  • @sangeethanjalee209
    @sangeethanjalee209 3 ปีที่แล้ว +3

    නියම මනුෂ්‍යයෙක් ගේ නිර්භීත කතාවක්. ඔළුගෙඩිය ඇතුලේ අබ ඇටයක් තරම් වත් මොළ ගෙඩියක් තියනවා නම් මේවා ගැන තේරුම් ගනියි. දෙවියො ඔබතුමා ව රැක ගනියි.

  • @somahalpegamage
    @somahalpegamage ปีที่แล้ว +11

    උතුම් ගුරු බූමිකාවට උත්තම ආචාරය පුද කරමි.ජීවිත සැනසුම ළගා කර දෙන ඔබතුමා සැබෑ ම ජනනායකයෙකි. ලක් මෑණිය ජනිත කළ අගනා පුත් රුවනකි.ඔබ දෙමාපියන්ට අම නිවනේ සැනසුම වේවා!

  • @kavishkamadushanka1272
    @kavishkamadushanka1272 3 ปีที่แล้ว +123

    සමාජයේ යහපත වෙනුවෙන් කැපවෙන.....🇱🇰
    විශ්වයේ සොදුරු මානව හිතවාදියා.....❤️👑🔥
    තිස්ස සර්......🇱🇰🇱🇰🇱🇰

  • @nelukagamage3281
    @nelukagamage3281 3 ปีที่แล้ว +8

    අද නම් හිතට පොඩි බයක් දැනුනා... අනේ සර් පරිස්සමින්... තා චිරාත් කාලයක් අපේ අනාගත පරපුරේ දෑස් පාදන්න නිදුක් නිරෝගී දීර්ඝායුෂ ලැබේවා ඔබතුමාට ❤️❤️❤️❤️❤️

  • @theekshananagaswewa294
    @theekshananagaswewa294 3 ปีที่แล้ว +2

    ආඩම්බරයි සර්, සර් අපේ රටට වටිනා සම්පතක්. දිගටම අපේ අනාගත පරපුර මේ විදියට දැනුවත් කරන්න. ඔබතුමා අභිමානවත් ශ්‍රී ලාංකික පුරවැසියෙක්. 🇱🇰
    තෙරුවන් සරණයි.

  • @nilangarathnayake6013
    @nilangarathnayake6013 2 ปีที่แล้ว +1

    සර්....හොද දේ කලොත් හොද ප්‍රතිපල.....සර්ට කවදාවත් යහාපතක් මිස අයාහාපතක් වෙන්නේ නෑ....එයයි බුදු දාහාම..සහා සොබාදහම ....👍👍👍

  • @sitharadahamyafonseka3328
    @sitharadahamyafonseka3328 3 ปีที่แล้ว +72

    බලහල්ලකෝ දැන් සිර් ට ආයිත් තව ටික දවසකින් එන මඩගොඩ. අපේ රටේ කොහොමත් කෙලින් කතාකරන මිනිහට තැනක් නෑ. 😒

  • @infinitygirl1699
    @infinitygirl1699 3 ปีที่แล้ว +53

    අපි සර්ට ආදරෙයි පැලෙන්න ❤️💚🧡💛💜️..
    අපි 👨‍👨‍👦‍👦👩‍👩‍👧‍👧සර් එක්ක ඉන්නව කවදත්..💪නොමැරෙන🤪 සේ ජීවත් වෙන අයට වඩා, මැරෙන⚰ බව දැනන් වැඩ කරන මිනිස්සු විශේෂයෙන්ම අඩුයි🤷‍♀️ 🙄... Love U sir 😘🥰
    CocaCola කතාව නම් 100% ඇත්ත, 💁මොකද අපි දවසක් මුලු bathroom🚽🛁 එකක්ම clean🔎 කරේ 2L CocaCola 🥤 බෝතලේකින්...😁😂 ඔයාලත් try කරන්න😊... එයාලගෙ bussines🙄 එකත් යනව අපේ ගෙවලුත් clean ⬆️ වෙනවා👌...

  • @user-ds2vm8wh2t
    @user-ds2vm8wh2t 4 หลายเดือนก่อน +1

    ඔබ තුමා වැනි ගුරැවරයෙක්ව නිස් තුන් කෝටියක්දෙවිවරැ බුදුවරැන්ගේ පිහිට ආරක්ෂාව ලැබෙිවා

  • @kudaarachchimalkanthi6155
    @kudaarachchimalkanthi6155 ปีที่แล้ว +1

    අනේ මේ දේශපාලුවන්ටත් ඔබ තුමා වගෙ අවංක වෙන්න පුළුවන් උනානම් අද අපේ රටට මේ තත්ත්වය උදාවෙන්නේ නැහැනෙ ..ඔබට පින් ..

  • @neviltec4687
    @neviltec4687 3 ปีที่แล้ว +16

    අපෙ ආයුෂත් ඔබ තුමාට ලැබී මෙ ජාතිය ගලවා ගැනීමෙ උදාර කර්තව්‍යයට ශක්තිය ධෛර්යය ලැබේවා ...

  • @kbdulip8361
    @kbdulip8361 3 ปีที่แล้ว +36

    අනේ සර් ඔයා ඔයවිදියටම බය නැතුව තව කතා කරන්න,අපේ පොඩි කේල්ලෝ කොල්ලෝ ටිකට, ටික ටික හරි හරිම දේ කොහොම කොහොම හරි ඔලු ටිකට පුරවලා දෙන්න, උන් ටික හරි කවදාහරි අපේ රට ගොඩ ගනී සර්, ශික් සර් වාගේ රටට ආදරේ ගුරුවරු තව 999 ක් හිටියා නම් අපේ රටට, රට ගොඩ ගිය හැටි බලලාම මැරෙන්න තිබ්බා.
    සර් කරන වැඩේ දිගටම කරගෙන යන්න සර් ට සවිශක්තිය දෙන්න ඕනේ ජෙසු ගොඩක්, සර් ට ජෙසූ පිහිටයි. !! ✝️✝️✝️
    අපි ඉන්නවා සර් වෙනුවෙන් ඕනේම වෙලාවක. ❤️ 💯 🇱🇰

  • @umaparanawidana8556
    @umaparanawidana8556 3 ปีที่แล้ว +5

    Dear Sir.. Heartfelt gratitude to you for the genuine words. Hats off to your patriotism.. May you have courage and strength to continue your journey..

  • @priyadharshanasureka6072
    @priyadharshanasureka6072 3 ปีที่แล้ว +3

    සර්...සෝම හාමුදුරුවන්ට උනෙත් ඒකමයි....තෙරුවන් සරනින් ඔබතුමාට කිසිදු කරදරයක් බාදාවක් අනතුරක් නොවේවා..😍

  • @user-gc8rh9pm8v
    @user-gc8rh9pm8v 3 ปีที่แล้ว +29

    "රට" ජාතිය " ආගම" පරිසරය "සතාසිවුපාවා" ගැන කතාකර මිහිපිට සර්" තරම් කෙනෙක් මම දැකනැත...
    මගේ ඇසට කදුළු ආවා ..හිතේ වේදනාවෙන් සහා දුකෙන් කතාකරාවගේ හිතුනා..අනාගත පරපුර වෙනුවෙන් ඔබගන්නා මෙහෙවරනම් අති විශිෂ්ඨයි...
    ත්‍රිවිධරත්නයේම පිහියි..! අපේ සර්" ..

    • @abcfgh6431
      @abcfgh6431 3 ปีที่แล้ว

      Sir jathiye pinata phala vee athi sampathaki. Aaraksa karanna. Mila kala nohaki agana danum sambarayaki.

    • @sandayawijebahu365
      @sandayawijebahu365 3 ปีที่แล้ว

      මෙිවා කතා කරන් නැ දේසපාලුපාලකයෝ රටටවත් ජාතියටවත් වැඩක් නැති කාලකන්නි

  • @vejitaperera136
    @vejitaperera136 3 ปีที่แล้ว +17

    සතර වරමි දෙවියන්ගේ බැල්ම මැද...... ගුරැ මුස්ටියදය නෙතකා බෙදනු ඇත....... දහසක් දුපුතුන් ගේ ඇස් පාදා විවර කර....... තිලෝඅග රදුනි රැක දේවා Sr" ව ඔබ.........

  • @ramyabandara5498
    @ramyabandara5498 3 ปีที่แล้ว +3

    සර්ගේ කතාවට ඇසට කදුලකුත් අවා සර් .. ස්තුති ආදරෙයි ගොඩාක්..

  • @purnaakash9512
    @purnaakash9512 3 ปีที่แล้ว +3

    ගොඩක් පින් මෙ වගෙ දෙවල් කියලා දෙන්වට 😊

  • @pushpamanel9039
    @pushpamanel9039 3 ปีที่แล้ว +50

    සර් අද මාව අඬන තත්වයට පත් කලා පාඩමේ හරවත් බවට වැඩ් සංවේදී ගතියක් මාව අඬන කෙනෙක් කලා මගේ දරු මුනුබුරු මහත්තයාටත් වැඩිය වෙනස්ම විදිහට මම සර්ට ගොඩක්ම ආදරෙයි සර්ට තෙරුවන් සරණයි

  • @mangalabandara3800
    @mangalabandara3800 3 ปีที่แล้ว +9

    ඔබතුමා වැනි ආචාර වරුන් බිහි වන්නේ ජාතියේ වාසනාවකට ය ...🌹🌹🌹

  • @deepika419
    @deepika419 3 ปีที่แล้ว +1

    බොහොමත්ම ස්තූතියි ඔබතුමාගේ දැනුවත් කිරීමට 🙏🙏🙏

  • @user-bz4rx9tl3h
    @user-bz4rx9tl3h 2 ปีที่แล้ว +2

    හරි ම වටිනා , ලස්සන කතාවක් 👍
    හැමදාම සතුටින් ඉන්න
    බුදු සරණයි 🙏