Very nice sir..nicely explained You explain these like a story,,so easy to understand,,and Your students must be getting good results for your subject,Keep up the good work
Somewhat informative, it could've been very informative if the following is also explained: the reason for the main culprit "type 2 diabetes" is Insulin resistance, how it happens, why it happens, how to prevent it from happening, how to reverse Insulin resistance if you have it, the importance of fasting, about leptin, nutrition, triglycerides, connection with obesity, etc........... our education system provides just enough knowledge to pass the exam, but not enough to live a healthy life without depending on healthcare system.
Atthatama Mata hithenne api ayeth pasal yanawa wage hodata pahadiliwa hamotama therum ganimata haki Paridi kiyala denawa me wage denuma samajeta Be da denawata sirta Godak sthuthi budu saranai
අද සමාජ මාධ්‍ය වල බොහෝමයක් තියෙන්නෙ කිසීම අර්ථයක් නැති නිෂ්ඵල දේවල්.
අපේ තරුණ දරුවො බොහෝ දෙනෙක් යොමු වෙලා ඉන්නෙ, ඇබ්බැහි වෙලා ඉන්නෙ ඒ දේවල් බලන්න ,දකින්න.
අම්ම වෙලාසනින් උයල පිහල තියල , ටී.වී එකේ යන නාට්ටි ටික බලන්න දරුවත් එක්ක ටී.වී එක ඉස්සරහින් ගිහින් වාඩිවෙන කාලෙක ඔබ වැනි ගුරුවරයෙකු කරන මේ සේවය කියා නිම කරන්නට බැරි තරම් වටිනව.
ඔබ තුමාගෙ වීඩියෝ ඔක්කෝම ටික එකින් එක බැලුව.හරීම සතුටුයි හිතට. නොදන්නා ගොඩක් කරුණු කාරණා දැනගත්ත. තේරුම් ගන්න කිසීම වෙහෙසක් දරන්නට උවමනා වුනේ නැහැ. හරිම පැහැදිලියි.
ඔබතුමාට බොහෝමත්ම පිං අපේ දරුවන්ට වගේම වැඩිහිටියන් වෙනුවෙනුත් කරන මේ උතුම් සත්කාරයට.
නිදුක් නීරෝගීව, තව තවත් දැනුම පතුරුවන්නට හැකිවේවා. තෙරුවන් සරණයි .
දැනුම ලබාදුන්නු ඔබතුමාට ගෞරවනීය ස්තුතිය පුදකරමි .
ඉතාමත් වැදගත් ...අපේ සමාජයේ එදිනෙදා ජීවිතයට දැනගතයුතු සෞඛ්‍ය දැනුම ලබාගැනීමට මේ ක්‍රමය ඉතා ප්‍රායෝගිකව වටිනවා.
හරිම ආශාවෙන් අහගෙන හිටියේ ,, කාලය ඉක්මනින් ඉවර වෙලා ,,,, ane sr ටිකක් දිග වීඩියෝ එකක් කරන්න ,,,, බුදු සරණයි !!!
බොරු වර්ණනාවක් කරනව නෙමෙයි සර් හරීම වැදගත් දෙයක් ඉතාම සරලව හා පැහැදිලිව කියා දුන්න.වෙලාව ගියා දන්නෙ නෑ. පින් සර්ට.
ගොඩක් ස්තූතියි දියවැඩියාව ගැන පැහැදිලි කරාට මම දියවැඩියාවෙන් පෙළෙන රෝගියෙක් දැනට ඉන්නේ සවුදි
ඔබගේ දැනුම දරුවන් හට උගන්වන ආකාරය හරිම අපූරු යි පුතේ වැඩිහිටියෙක් වන මටත් වටිනා කරුනු ටිකක් දන ගැනීමට ඔබගේ මෙම වීඩියෝ ව උපකාරී උනා ඔබට ගොඩාක් ස්තුතියි දැනුම තව තවත් වැඩි වේවා අනාගතය වාසනාවන්‍ත වේවා දීර්ඝායුෂ ලැබේවා
මාරම පැහැදිලි සර් සර් කියල දෙද්දි. මුකුත්ම නොතේරුනු පාඩමක්, එක පාරයි බැලුවෙ දැන් තේරෙනව.
වැදගත් අධ්‍යපන ඉතිහාසයේ පහද දිමක් ස්ර් දීර්ඝ ආයු වේවා තෙරුවන් සරණයි 🙏🇱🇰🙏
අනේ සර් ලේ දන් දීම පිළිබඳව ශරීරයට ඇතිවෙන්නා වූ හොඳ නරක සම්බන්ධව වැඩසටහනක් කරන්නකෝ ගොඩාක් පින් බුදු සරණයි
බොහොම ඉස්තුති ඔබතුමාට තෙරුවන් සරණයි
Oba tumata taruwan sarani
මමත් හිතුවේ diabetes ගැන දන්න නිසා වීව් 1ක් දාලා ලයික් 1ක් දාලා යන්නම් කියලා එත් සර් යන්න දුන්නේ නෑනෙ ඉවර වෙනකන්ම බලන්න හිතුනා.💐💐💐
හරීම ලස්සනයි සර් පැහැදිලි කරල දුන්න. වීඩියෝ එක ඉවරවෙනකල් ඇස් අහකට ගත්තෙ නෑ. සර් පුලුවන්නම් තව ටිකක් දිග වීඩියෝ දාන්න.
හැමදාමත් වැඩිහිටි අපි ආයෙත් පාසල් යනවා තෙරුවන් සරණයි sir ඔබට
හරීම වටිනව සර්. සර්ගෙ පාඩම් ඔක්කොම බලනව. හරිම ආසාවෙන් ගොඩක් දේවල් ඉගෙනගන්නෙ.
හරිම ලස්සනයි අහගෙන ඉන්න අසා හිතෙන විදියට තෙරුමි කරලා දෙනවා තෙරුවන් සරණයි ඔබතුමාට
ගොඩක් හොඳයි සර් බුදුසරණයි ..
මම අද යම් කිසි නොදන්න දෙයක් දැනගත්තා... අපි දොස්තර ගෙන් බොහෙත් ගත්තට මෙහෙම තේරැම් කරලා දෙන්නෑ.එයාලට කාලයකුත් නැතුව ඇති..නමුත් දිවුනු රට වල ලෙඩේ ගැන කියලා තේරැම් කරනවා.ලංකාවේ යනයා බෙහෙත් ගන්නවා බොනවා...කනගාටුයි.අපි දැනගන්ට ඕනි අපේ සරීරයට ගන්න බෙහෙත් ගැන අවබෝධයක් දෙන්නෑ Dr.ලා
මටත් දියවැඩියාව තියෙනවා සර්. මෙතෙක් කල් කිසිම දෙයක් නොදැන හිටියෙ.අද හැමදේම දැනගත්ත සර්ට පින් සිද්ද වෙන්න. දෙවි පිහිටයි සර්.
හරිම ආශාවෙන් ඉවරවෙනක්ම ඇහුවා..❤️
අපි කොයිතරම් වයස උනත් සර්ලගෙ වීඩියෝ බලන්නෙ ඒවා හැම එකකම අපිටත් ඉගෙනගන්න දේවල් තියෙනව යහපත් දේ කියාදෙන ඔබතුමාටත් තෙරුවණේ පිහිට ලැබේවා
Harima asawrn balan hitite.bohoma lassanaipehedi kirima. Guruwaru godak hariya uganwanakota ikmanata kiyawagena yanawa kisima thetumak ne.oba thumage igenvima pulumai visistai. Oba thumata niduk nirohi suwaya deergausa weva thetuwan saranai
පින් සර් .දැනගන්නම ඕන දේවල් .තෙරැවන් සරනයි
Harima wadagath mathrukawak itama Asawan hagana hitya.mita kalin vidio baluwa .godak pin taruwan saranay oba tumata.👍👍💐💐💐💐
Harima pehedili sir. Mathaka hitina widiyata kiya dunna sir. 🙏🙏🙏
Harema vedagath Hemotama thank you very sir. May Godbless you. Thx.
ගොඩාක් වැදගත් දේවල් සර් කියලා දෙන්නෙ, හොදට පැහැදිලිව හැමදේම කියලා දෙනවා, ලමයින්ට වගේම අපිටත් ගොඩාක් වටිනවා මේ දේවල් දැනගන්න එක , සර්ට ගොඩාක් පින්
ගොඩක් වටින video එකක්
බොහෝම ස්තුතියි
ඔබතුමාට තෙරැවන්සරණයි
Super fine teacher i wish in my school days in srilanka I had one like him
Continue the great work sir, Mother Nature bless you
Dinapatha u tube on karanne obathumage aluth paadamak balaporoththuwen sir.sthuthiy obathumanta.
දැන ගන්නම අවශ්‍ය දෙවල් සර් බොහොම ස්තුතිය සර් පුලුවන්නම් තයිරොක්සින් ගැන කියලා දෙන්න බුදු සරණයි
Ahagena enna harima asai sir mage 👌👌👌👌
Mamath baluva. Vedagath adath thanks sir
හරීම රසවත් විදිහට කියාදුන්න සර්. ඕනම කෙනෙකුට වැදගත් වෙන දෙයක් ඕනම කෙනෙකුට තේරුම් ගන්න පුලුවන් විදියට කියා දුන්න සර්.
Godak watina video eka sir obata theruwan saranai
Thanks. It is very worth.
Ape thaththa nethi uneth diyawediyawa nisa wakugadu narak wela.apata me tharam lassanata thiya kohomawath kiyadunne ne kaweuwath. Sthuthi sir.
Dahaswarak stuutii mage nangila denna ta diyawediyawa mama kiya dunnata piliganne nää.Dän obatumata sawan devi... Budusaranai putha.
අති විශිෂ්ඨ පැහැදිලි කිරීමක්. බුදු සරණයි .
අපේ සර් 💪💪💪💪❤️❤️❤️
Ekatama attai sar budusara 🌹❤🌼🌻
සර්ගෙ විඩියෝ එකක් තිබුනොත් බලනවමය් ...තිස්ස ජනනායක සර් වගේමයි .ඔබතුමා ජාතියටම සම්පතක්..ජය වේවා..
ඉන්සියුන් බාවිතා කිරිමෙන් නරක පුතිපල අත් වෙනවද කියන්න සර් හරිම ආසාවෙන් ඔබතුමාගේ දේශනයට සවන් දුන්නා පින්
සුපිරි සුපිරි .....
What a nice explanation sir.thanks
Sir obata pin sidda wenawa.obage danuma TH-cam harahath beda gannawata😘😘😘😘
Godaak wedagath thank you so much sar
ස්තුතියි🙏🌷🌷🌷🌷
මෙවැනි වැදගත් තොරතුරැ සමාජ මධ්‍යන් (යුටියුබ්) තුලින් රටේ යම් කිසි හෝ ප්‍රමානයක් වෙත හරි මේ ආකාරයට
දැනුවත් කිරිම පිලිබද
ඒත් ලංකාවේ බහුතරයකට අවශ්‍ය අද බඩ පැලෙන්න කාලා රෑට ඉන්දියන් හරි ලංකාවේ අවුරැදු දෙක තුනක් ඇද ඇද යන
ටෙලි බලියක් බලන්න නේ....
ලංකාවේ මිනිස්සු හරි මාර්ගයට එන්න තව
වසර 30 40ක් යාවි.....
තව තවත් මෙවැනි වටිනා විඩියෝ ඉදිරිපත් කරන්න
ජය සතුට.......
2019 oct 07
jagathkegallage 🇱🇰
තෙරුවන් සරණයි සර්
Very nice sir..nicely explained
You explain these like a story,,so easy to understand,,and Your students must be getting good results for your subject,Keep up the good work
Sir today i don't have a time to watched i will try another day
Excellent sir
Niyamai sir
Excellent
Tanks sir
Godak watinawa sar
thank you very much....
Somewhat informative, it could've been very informative if the following is also explained: the reason for the main culprit "type 2 diabetes" is Insulin resistance, how it happens, why it happens, how to prevent it from happening, how to reverse Insulin resistance if you have it, the importance of fasting, about leptin, nutrition, triglycerides, connection with obesity, etc........... our education system provides just enough knowledge to pass the exam, but not enough to live a healthy life without depending on healthcare system.
මම ඉගෙනගන්න කෙනෙක් නම් නෙමෙයි සර් .හැබැයි සර් උගන්නද්දි නොදන්නා ඕනම දෙයක් තේරෙනව. ලොකු පොඩි හැමෝටම වැදගත් පාඩමක් .
Mama vishramikai eth hämada sawandenawa hari vädagath.Pin.
Super sir❤❤
Thanks sir.
ගොඩක් වටින video එකක් සර්.
Budusaranai sir
Godaka Hoda වැඩසටහන්
Thjanks putta....rä 3.00 lankawe
සර් මම සර්ගේ හැම වීඩියෝ එකක්ම බලන්වා.මාත් උසස්පෙල ජීව විද්‍යාව හැදෑරුවෙ ඒ කාලේ වගේම තාම ආසයි.සර් පුලුවන්න්ම් සර්ප විෂ ගැන වීඩියෝ එකක් කරලා සමාජේ දැනුවත් කරන්න විද්‍යාත්මකව..
👍👍👍👍👍👍👍😍😍😍😍
Godak ashawen ahan inna puluwan 😊Oba thumage hekiyawa agaya karami budu saranai 👌
Wede kara kara ahanne . Harima age video ekak sir.
💐👏
ස්තුතිය සර්
ස්තුතියි
Atthatama Mata hithenne api ayeth pasal yanawa wage hodata pahadiliwa hamotama therum ganimata haki Paridi kiyala denawa me wage denuma samajeta Be da denawata sirta Godak sthuthi budu saranai
Thenks sir .....oyawage guruthumek apitath hitiyanam api koheda ada dukai sir...godak
🙏🙏🙏🙏🙏🙏
සර් පුලුවන්නම් පිළිකාව ගැනත් අපට කියල දෙන්න.
👌🙏
Good lesson to all.
Sarge vedio hama akakma balana kenek mama rata nida ganne sarge vedios balala. 97 wibage kala kenek hari asawen balanne. Wadagath hama deyakma.
Newatat school giya wage denenawa. Ape kale mewage guruwaru hitiyanam kochchara ageda?
සර් අවුරුදු 40පහු කරපු අය පෝලික් ඇසිඩ් අඩංගු ටැබ්ලට් පාවිච්චි කිරීම හොදයි කියනවා.හැකිනම් මෙය පැහැදිලි කිරිමක් කරන්න ස්තුතියි තෙරුවන් සරණයි
Sir..mamath gedarin tharaha wela noka hitiya e unata badagini wenakota agili tiken gihin kanawa..kattiya nithara dakinawa..meeyek raa bath kaala kiyanawa.....
Harema ashawen ahagena enna puluwan sir Godak wadagath Ali wage awrudu 60 wayasa a the ayata
Sir for FBS 8-10 hours Fasting
Lipid Profile 10-12 Hours
(WHO recommended )
Sir hrima pahedilywa mawa danagan labuna.api hamotama wedagath.obata dawasirwada. iii.
Sthuthi
Thissa jananayaka ගුරුතුමා ගෙ සහෝදරයෙක්ද මේ?
අනේ සර් ළමයි විතරක් නෙවෙයි වැඩිහිටි අපිත් පොඩි පොඩි අමනාපකම් ඇති වෙන කොට හෝ හිතේ වේදනවක් ඇති වෙනකොට නොකා ඉන්න අවස්ථා එමටයි ඉතින් සර් දුකින් ennakota බඩගිනි හදෙන් නෑනේ 😅
මේවගේ වැදගත්දෙයක් අන්ලයික්කරන්නේ වැස්සකටවත් ඉස්කෝලේ ගියනැති එවුන්ද
Jivithatama vadagath
Diabetic sambndwa youtu.be eke balpu hodma saha uwamanama karunu athulath video eka