ඔලුව වැදිලා දවස් දෙකකට පස්සෙත් මැරෙන්න පුළුවන් | Tissa Jananayake with Life (EP 26)

แชร์
ฝัง
  • เผยแพร่เมื่อ 10 ก.ค. 2023
  • ඔලුව වැදිලා දවස් දෙකකට පස්සෙත් මැරෙන්න පුළුවන් | Tissa Jananayake with Life (EP 26)
    • Tissa Jananayake with Life Facebook - / tissajananayakewithlife
    • Tissa Jananayake with Life Tiktok - www.tiktok.com/@thissa_sir?_t...
    ©Tissa Jananayake - All Rights Reserved ®
  • วิทยาศาสตร์และเทคโนโลยี

ความคิดเห็น • 168

  • @geethkavinda4307
    @geethkavinda4307 ปีที่แล้ว +38

    සර් ගේ දැනුම අපට මහමෙරක් බුදු සරණයි සර්ට

  • @mithyaweneha831
    @mithyaweneha831 ปีที่แล้ว +45

    අන්තිමට මැරිලා යනකන් ඉගෙනගත්ත දෙයක් නෑ
    ඔබතුමා ශ්‍රේෂ්ඨයි
    තාමත් ළමයි නම්
    හරි විදියට
    තේරුම් අරන් නෑ
    හරි දේ කිව්වත් හිනා වෙන්න
    බලන්නේ
    තාම ගැඹුරින් යමක් හිතන්න බෑ

  • @dissakumari1875
    @dissakumari1875 ปีที่แล้ว +41

    සර්ට ⁣නිදුක් නිරෝගි දීර්ඝයුෂ ලැබේවා .බුදුසරණයි 🙏🙏🙏 !!

  • @Sfzmtl7545
    @Sfzmtl7545 ปีที่แล้ว +31

    එච්චර වියදම් කරන්න ඕන නැහැ සර්! මුලු රටටම දැනගන්න ප්‍රථමාධාර ගැන විටින් විට විකාශනය වෙන ඇඩ් එකක් රජය විසින් හැම ප්‍රධාන නාලිකාවකම news අතර cartoon අතර නාට්ටි අතර දාන්න පුරුදු වුනානම් බාල මහලු තරුණ වෙනසක් නැතුව රටටම අවබෝධයක් නිතැතින්ම ලැබෙනවනේ. රජයට යන වියදමත් ඇඩ් එකකට විතරයි. එක පොඩි වැඩෙන් ඔක්කොමල ඉගෙන ගන්නවා. කොහෙද ඉතින් මිනිස්සු ගැන හිතන උන් එපැයි ඕවා කරන්න හිතෙන්න!

    • @nathalijulen3297
      @nathalijulen3297 ปีที่แล้ว +5

      ඔබ නිවැරැදි ස්තුතියි 🙏

    • @Sfzmtl7545
      @Sfzmtl7545 10 หลายเดือนก่อน

      @@nathalijulen3297 ❤

  • @naturalworld885
    @naturalworld885 ปีที่แล้ว +25

    දේශයේ පිනට පහල වූ ගුරුවරයෙක්...

  • @nimalijayaneththi6050
    @nimalijayaneththi6050 ปีที่แล้ว +31

    කෘත්‍රිම ස්වසනය දෙන හැටි විස්තර කලා නම් ගොඩාක් වටිනවා .

    • @yasasediriweera8281
      @yasasediriweera8281 ปีที่แล้ว

      💯👍

    • @ashikaperera
      @ashikaperera ปีที่แล้ว +3

      ඒක විස්තර කලාට ඉගෙන ගන්න බෑ. Practically කරලා ඉගෙන ගන්න ඕනා.

    • @stvlktube
      @stvlktube ปีที่แล้ว

      මම කියල දෙන්නම්

  • @pushpakarunaratna9737
    @pushpakarunaratna9737 ปีที่แล้ว +8

    මමත් පඩිපෙලේ වැටුණා 2013 එතකොට මට අවුරුදු 70ක්. ඒ වෙලාවෙ පිටුපස ඔලුව පැලුනා.එදින සිට අද වෙනතුරු ගද සුවද සමහර රස දැනෙන්නෙ ම නෑ.

  • @sandyakumari3231
    @sandyakumari3231 ปีที่แล้ว +15

    තිස්ස ජනනායක ගුරුතුමාට තෙරුවන් සරණින් සියලුම දෙවි දේවතාවුන් වහන්සේ ලාගේ රැකවරණිනින් නිදුක් නිරෝගී සුව අත්වේවා දීර්ඝායුෂ ලැබේවා.🌿🌿🌿🌿🌿🏵️🏵️🏵️🏵️🏵️🌿🌿🌿🌿🌿🌿🌺🌺🌺🌺🌺🌺🌺🌺

    • @nimaljayasinghe6522
      @nimaljayasinghe6522 10 หลายเดือนก่อน

      හොඳ ප්‍රර්තනාවක්! එසේම වේවා !

  • @achinidilrukshi7953
    @achinidilrukshi7953 ปีที่แล้ว +13

    ස්තූතියි sir අපිව දැනුවත් කරාට ❤

  • @dissakumari1875
    @dissakumari1875 ปีที่แล้ว +8

    සර්ට නිදුක් නිරෝගි දීර්ඝයුෂ ලැබේවා මේ දෙන දැනුම් සම්බාරයට සර්ට පිං බුදුසරණයි 🙏🙏🙏.!!

  • @nimalkumara5675
    @nimalkumara5675 ปีที่แล้ว +24

    තෙරුවන් සරණයි තිස්ස සර්ට
    🙏🙏🙏

  • @dilrukshl
    @dilrukshl ปีที่แล้ว +6

    තිස්ස සර් නිදුක් වේවා 🙏🙏🙏🙏 නිරෝගී වේවා 🙏🙏🙏🙏 සුවපත් වේවා 🙏🙏🙏🙏 දීර්ඝයුෂ ලැබෙවා 🙏🙏🙏🙏🙏 තෙරුවන් සරණයි ☸️☸️☸️☸️☸️☸️🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏

  • @dk4386
    @dk4386 ปีที่แล้ว +106

    අපි වයසයි ඒත් සර්ගෙ ශිෂ්‍යයෝ.

  • @lekhaathukorala225
    @lekhaathukorala225 ปีที่แล้ว +6

    අපේ රටේ මොනදේත් ඔහොමයි. හැමදේම භාගෙට. Bio කරපු එකෙට්ට doctor වෙන්න බැරි වුනොත් එතනින් එහාට උගේ අගය බිංදුවයි. දැන්වත් ඔබතුමාලා මූලික වෙලාවත් එහෙම අධ්‍යාපනයක් දෙන්න පටන්ගන්න පුලුවන්නම්, අපේ රටේ අනාගතයවත් සුභ වේවි.🙏🙏

  • @maheshikajagoda7105
    @maheshikajagoda7105 9 หลายเดือนก่อน +2

    මගේ පුතා 6 වසරේ. මගේ වයස 40 යි. අපි දෙන්නම සර්ගෙ වීඩියෝ බලනවා. කොච්චර වටිනා අදහස් ද. හරිම පැහැදිලි යි ඔබතුමා කියල දෙන විදිය. සර්ට නිදුක් නීරෝගී දීර්ඝායුෂ ලැබේවා 🙏🙏 බුදු සරණයි 🙏

  • @yasirujayashanka9024
    @yasirujayashanka9024 8 หลายเดือนก่อน +2

    මිනිස්සුන්ව මෙහෙම දැනුම්වත් කරන එක ගොඩක් පිං සර් ❤

  • @nuwangaliyanage8549
    @nuwangaliyanage8549 8 หลายเดือนก่อน +2

    සර් මම ඉන්නේ ජර්මනියේ … මෙහෙ ඉන්න හැම මනුස්සයෙක් ම දන්නවා ඒ දෙකම සහ පීනන්න … ඒ හැම දේම පාසලේ 7,8, වසරෙන් කියලා දෙනවා… රියදුරු බලපත්‍රය දෙද්දි ආපහු ප්‍රථමාධාර පුහුනුවක් … හැම වාහනේකම ප්‍රථමාධාර පෙට්ටියක් තිබීම අනිවාර්යයි…

  • @lindasilva7303
    @lindasilva7303 ปีที่แล้ว +6

    ගොඩාක් පිං sir අපිව දැනුවත් කරාට 🙏🙏🙏🙏🙏

  • @ShamzShams
    @ShamzShams ปีที่แล้ว +9

    මම UAE වල hotel එකේ වැඩ කරන කාලේ අපිට first aides training දුන්නා කෘතිම ස්වනය දෙන්නෙ කොහොමද heart එක නැවතුනාම cardiologi එක දෙන්නෙ කොහොමද කියලා හැම මාසෙම training දෙනවා. ඇත්තටම ඒ දවස්වල හිතුනෙ මොනවා කරන්නද කියලා ඒත් සර් මෙහෙම කියද්දී ඒක ගැන දැනුමක් තියෙන එක කොච්චර දෙයක් කියලා හිතුනා.

  • @suneetharanaweera8795
    @suneetharanaweera8795 ปีที่แล้ว +14

    ඇයි බයෝ කරන අයට විතරක් ...මං හිතන්නෙ ඔක්කොම ළමයින්ට මේ දැනුම දෙනවනම් වටිනව

    • @gihanudayajith3744
      @gihanudayajith3744 ปีที่แล้ว +1

      Eeka tamai sister me special kotas youtube dala thiyenne.

  • @chanakabandara2358
    @chanakabandara2358 ปีที่แล้ว +3

    ගොඩක්ම වැදගත් වීඩියෝ එකක් සර්. ස්තුතියි. 🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏

  • @pradeepsanjeewa6323
    @pradeepsanjeewa6323 ปีที่แล้ว +3

    සර් නීරෝගී වෙවා

  • @mihinduhansaka3043
    @mihinduhansaka3043 ปีที่แล้ว +6

    සර් ඒහෙම අවස්ථාවක් ආවොත් ක්‍රීයා කරන්න ඕනේ විදිය කරන විදිය වෙනම video එකක් දාන්න පුලුවන් නම් සෑහෙන්න වටිනවා.

  • @anuruddhabandara-po6hq
    @anuruddhabandara-po6hq ปีที่แล้ว +1

    Thank you sir godak dewal igena gatta

  • @lahirudananjaya4970
    @lahirudananjaya4970 ปีที่แล้ว +3

    වටිනවා..🙏

  • @mangamangali4017
    @mangamangali4017 11 หลายเดือนก่อน +1

    ස්තුතියි සර් ඔබේ ඔය මෙහෙයට
    තුණුරුවන් සරණයි

  • @senarathmindralatha2610
    @senarathmindralatha2610 10 หลายเดือนก่อน +1

    තේරුවන් සරණයි නිදුක් නිරෝගී සුව ලැබේවා ඔබට

  • @madushanka-
    @madushanka- ปีที่แล้ว +2

    බොහොම ස්තූතී සර්..❤🙏🙏

  • @tilinivishmilabatugahage9694
    @tilinivishmilabatugahage9694 11 หลายเดือนก่อน +1

    හරිම වටිනවා

  • @yasasediriweera8281
    @yasasediriweera8281 ปีที่แล้ว +4

    ඇත්තටම එහෙම දෙවල් උනාම ජිව්ත කාලේ ම ගොඩක් ව්දවන්න වෙනවා පරිස්සමෙන් ඉන්න ඔනේ ම්නිස්සු ගෙදර දී මගතොටදී අතක් කකුලක් කැඩ්ලා බ්දිලා ඉන්නවා වගේ නෙවෙයි මෙහෙම දේවල් ශුසුම්නාව තුනට්ය කොන්ද වගේ දෙවල්..අනතුරක් වෙන්න කලින් ඒක වලක්වන්න පුලුවන් නම් හොදයි

  • @bashinigunasekara7551
    @bashinigunasekara7551 ปีที่แล้ว +2

    හරිම වටිනවා සර් 💖💖💖🙏

  • @upulwijewardhana1437
    @upulwijewardhana1437 ปีที่แล้ว +1

    Thank you very much sir...❤️🙏🙏🙏🙏

  • @nadeeherath5504
    @nadeeherath5504 ปีที่แล้ว +1

    බුදුසරණයි sir 🙏🙏🙏

  • @ingriedludowye4834
    @ingriedludowye4834 ปีที่แล้ว +4

    Very important information.. Specially for mothers.

  • @manke7562
    @manke7562 ปีที่แล้ว +15

    අපේ ගමේ පිරිමි කෙනෙක් මැරුණා ඔලුව වැදිලා විහිලුකරන්න ගිහින් .අන්තිමට උසාවි යන්නත් උනා.විහිලු කරපු කෙනාට

    • @ireshaamarasinghe874
      @ireshaamarasinghe874 ปีที่แล้ว

      Wihilu kara kiyala ai usawi yanne.. ???

    • @manke7562
      @manke7562 ปีที่แล้ว

      තල්ලු කරලා වැටිලනේ මරණ යට පත් උනේ

  • @malathiepahathkumbura1298
    @malathiepahathkumbura1298 ปีที่แล้ว +1

    Thank you sir.🙏

  • @vithanawimalasiri6590
    @vithanawimalasiri6590 ปีที่แล้ว +1

    Much obliged .❤

  • @2020familyUSA
    @2020familyUSA ปีที่แล้ว +9

    ඉතින් සර් ..අපි එකතු වෙලා ඔය කියන උපකරන සහ ඒකට අවස්ස්‍යම තැනක් හැදුවනම් හොද නැද්ද.. අපෙ සර්ට ඒක කරන්න හොදටම පුලුවන්...මේ වැඩසටහන බලන අය අතරේ වැඩිපුරම ඉන්නෙ මන් හිතන්නෙ පිට රට අය ..ඒ අයවයි ලංකාවේ දානපතියොයි එකතු කරන් අපිට එහෙම තැනක් හදල අපේම නංගිලා මල්ලිලාට ඒවා භාවිතා කරන්න අවස්තාවක් හදල දෙන්න පුලුවන් නේද? පාලකයෝ කරනකල් බලන් ඉන්න එක අපෙගෙ මෝඩකමක් ..අපි එකතුවෙලා ඒ දේ කරමු කියලයි මගේ යෝජනාව ...🙏🙏🙏😊

  • @BhashithaKawya
    @BhashithaKawya ปีที่แล้ว +1

    Thank you sir ❤

  • @lochanamiyurukumara5655
    @lochanamiyurukumara5655 ปีที่แล้ว +1

    ස්තූතියි 🙏💖💖😘 සර්

  • @warunakangara6791
    @warunakangara6791 ปีที่แล้ว +1

    Thank you

  • @mrcrazy6046
    @mrcrazy6046 ปีที่แล้ว +19

    මහේෂ් දුක්ගන්නාරාල සර්ව මතක් වෙන අය කෝ බලන්න 😥

  • @sujeewapushpakumari2754
    @sujeewapushpakumari2754 ปีที่แล้ว +1

    Theruwan saranai math sirgen iganagannawa auvrudu 50k unata ❤harima watinawa diirgayu labewa sirta

  • @RanjithKarunarathna-fh4vm
    @RanjithKarunarathna-fh4vm ปีที่แล้ว +3

    මමත් සර්ගේ වැඩිහිටි ශිෂයයෙක්

  • @pushpajayasinghe5413
    @pushpajayasinghe5413 ปีที่แล้ว +3

    සර්ගෙ කතාව හරි සර් මගේ මස්සිනාට ඒ වගේ හාර්ට් එක මසාජ් කරලා හොස්පිටල් එකට ගෙනියනකොට හාර්ට් එක පුපුරලා කෘතිම හාර්ට් එකක් සම්බන්ධ කරලවත් බේරගන්න බැරි උනා .

  • @lindasilva7303
    @lindasilva7303 ปีที่แล้ว +1

    සර්ට තෙරුවන් සරණයි 🙏🙏🙏🙏😯

  • @serimaserima2019
    @serimaserima2019 ปีที่แล้ว +1

    සර් 🙏බුදුසරණයි නිරෝගිවෙවා දීර්ගායු වේවා ආදරෙයි සර්ගෙන් මම හොද පාඩම් ඉගෙනගන්න ඕනේ මට වයස 67වෙනවා ❤️❤️❤️❤️👌

  • @malindupamodya1682
    @malindupamodya1682 ปีที่แล้ว +4

    Sir my hero

  • @mudithabandara8575
    @mudithabandara8575 ปีที่แล้ว +2

    බුදු සරණයි සර්

  • @ranidas5788
    @ranidas5788 ปีที่แล้ว +2

    Apemey gurutumata deergausa lebewa

  • @kithsiripoddiwelamarage9493
    @kithsiripoddiwelamarage9493 ปีที่แล้ว +7

    Germany ..වල...රියදුරු ...බලපත්‍රයක් .හදකොට...ඔය..ඔක්කොම..කරන්න...ඔනි...ඔබට..🙏🙏🙏

  • @nathalijulen3297
    @nathalijulen3297 ปีที่แล้ว +8

    අධ්‍යාපන ක්‍රමය මහදැනමුත්තයි ගෝලයෝ රොත්තයී වගේ. මේ වීඩියෝ එකෙන් කල දැනුවත් කීරීමට ස්තුතියි 🙏 සර්ට තෙරුවන් සරණයි 🙏 🌹 ❤ 🙏 අධ්‍යාපන ක්‍රමය වෙනස් විය යුතුමයි .

  • @NandawathiKumari-ik7hp
    @NandawathiKumari-ik7hp ปีที่แล้ว

    Hamadama video ekak danakam balance inna mama,🙂❤️❤️🧬

  • @nallaperumarupa5962
    @nallaperumarupa5962 ปีที่แล้ว +4

    🙏🙏🙏🙏🙏🌹🌹🌹May Triple Gem Bless You Sir ❤

  • @achijayarathne6390
    @achijayarathne6390 ปีที่แล้ว +5

    සර් ඉරුවරදේ ගැන පැහැදිලි කීරීමක් කරන්න පුළුවන් ද

  • @HewageSH-nf1uk
    @HewageSH-nf1uk ปีที่แล้ว

    Budu saranai sarta

  • @ranjithliyanage6086
    @ranjithliyanage6086 11 หลายเดือนก่อน +2

    ඔය කියනන ඒවා හරි❤😂🎉😢😮😅😊❤😂🎉😢😮😅😊

  • @senarathbandara8697
    @senarathbandara8697 ปีที่แล้ว +2

    Niyama sar ne
    Ape wayasae ne
    Nattam clas enna hari kamatiee

  • @dilukafernando8597
    @dilukafernando8597 ปีที่แล้ว

    Great ❤❤❤

  • @user-xc7cn6ql2s
    @user-xc7cn6ql2s 8 หลายเดือนก่อน +1

    Theruwansaranai sir ❤

  • @pushpamalani5515
    @pushpamalani5515 ปีที่แล้ว

    Mamath ea wagei sir .oben igena gannawa

  • @randikadayan2112
    @randikadayan2112 ปีที่แล้ว +2

    🙏❤

  • @owensathsihadesilva8739
    @owensathsihadesilva8739 หลายเดือนก่อน

    මගෙ පොඩි පුතාගෙ ඔළුව හිස්මුදුන වෙදුනා staircase eke කොන්ක්‍රිට් ඒකේ.ළමයා උඩ penna නිසා wedune...මට බයක් තියෙනවා ඒ weduna විදිහ ගෙන...

  • @gihanudayajith3744
    @gihanudayajith3744 ปีที่แล้ว +2

    Sir'' monawa wunath ithin Accident ekakadi ledekwa hospital geniyanna idiripath wenneth threwheel sahodaryek witharamane. Loku wahana padawana aya MARA POSHne.

  • @chandanatharangakumara2404
    @chandanatharangakumara2404 ปีที่แล้ว +1

    angam satane maru paharawal thiyanawa dawas 2n marenna, dawas 3n 7n marenna, a minissu mewa kohoma danan unnada?

  • @user-ou4mp7qk9g
    @user-ou4mp7qk9g 11 หลายเดือนก่อน +2

    Sir, mage putha wetila oluwa wadila wamane 7 serayak giya. Adata dawas 12k wenawa. Putha danata hodin sellam karala active. Eyata passe kaleka me siddiyen balapemak wewida.

  • @vsd4395
    @vsd4395 ปีที่แล้ว

    please sir, you may arrange a firstaid cam for your biology student, then i will follow all of other. in SL

  • @niumefetnando
    @niumefetnando ปีที่แล้ว +1

    🙏

  • @BBM8989KM
    @BBM8989KM ปีที่แล้ว +1

    ❤️❤️

  • @sriyanicool1738
    @sriyanicool1738 ปีที่แล้ว

    Oba tumaga Video balala mama egangathta de bhoni bhoo pin Sri. Durgausa labawa

  • @atcrathnapurateaboard8988
    @atcrathnapurateaboard8988 10 หลายเดือนก่อน +1

    සර් එහෛම පුහුණුවක් ලමයින්ට ලබා දෙන්න වැඩ සටහනක් පටන් ගන්නව නම් ලොකු දෙයක්

  • @damm4995
    @damm4995 ปีที่แล้ว +1

    Sir kehelmal jada madyata gihin unta kiyanna puuwanda...oyawage dewal daanna kiyala ewe...kasikabal telenatya daannethiwa

  • @lakijayasundara377
    @lakijayasundara377 ปีที่แล้ว

    Eskole igena ganna beri dewal ada ifena gannawa.Sthuthi sir

  • @deepikakahandawala883
    @deepikakahandawala883 ปีที่แล้ว +1

    Sirta Puluwanne Class eke Lamaintawath unganwanna 🙏❤

  • @sureshravindra4527
    @sureshravindra4527 ปีที่แล้ว +1

    සර්ට කියන්ඩ සර් අපි සුද්දට බැන්නට සුද්ද නොවෙන්ට අපේ උන් සීගිරිය කියුබ් ගානට විකුණල මෙලහකටත්!

  • @ayeshamadushani971
    @ayeshamadushani971 3 หลายเดือนก่อน

    මෙහෙම හිතන සමාජයක දරුවන් ගෙ අනාගතය පිළිබඳ ලොකු බයක් හිතෙනවා .

  • @dilankvharsapriya6437
    @dilankvharsapriya6437 3 หลายเดือนก่อน

    Sir apita Qatar wala oya m.o.i . cos eka kiyala denawa..security job ekak karanne man...
    Ape rateth security job karana ayata Fastaid cos ekak denawabam jivith godak serenata.❤❤👍

  • @samje9042
    @samje9042 ปีที่แล้ว

    🙏🙏🙏❤️

  • @achijayarathne6390
    @achijayarathne6390 ปีที่แล้ว

    ඒ වගේම සර් වැරදි විදියට දීර්ඝ කාලයක් භාවනා කලාම ඔලුවේ අධ්ක වේදනාවක් එන්න පුළුවන් ද? විද්‍යාත්මක පහදා දෙන්න.

  • @chamaradx1277
    @chamaradx1277 ปีที่แล้ว +1

    Mage yaluwat maruna sir,, watila oluwa waila 10 days hospital idala gedara apu dawase maruna ,,,

  • @randikakasun2154
    @randikakasun2154 ปีที่แล้ว +1

    අභිමන් තැනූ ගුරු උතුමන්❤❤❤❤

  • @power_lion1717
    @power_lion1717 11 หลายเดือนก่อน

    🙏🙏🙏

  • @chamikasandakelum7006
    @chamikasandakelum7006 10 หลายเดือนก่อน +1

    Apita unath therenawa sir uganwana wedehata.pehediliwa kiyala denawa okkoma

  • @oshadarajitha-student-mora1543
    @oshadarajitha-student-mora1543 ปีที่แล้ว

    සර් බෙහෙත් වැරිදි උන එකක පැහැදිලි කරන්න

  • @merinjayathilaka1398
    @merinjayathilaka1398 ปีที่แล้ว

    Theruwansaranai
    Mee athdekima matath thiyanawa magee loku putha podi kale masa 7 i wetuna lamayek athin oluwee pitipassa weduna nisa man baya wela Doctor kenek lagata genichcha
    Doctor ehuwe lamayata wamanee giyada kiyala a kathawee theruma ada dena gaththa ada magee puthata aurudu 30
    Deergausha lebeewa sir

  • @charithruwantha064
    @charithruwantha064 ปีที่แล้ว

  • @tharudil1_
    @tharudil1_ ปีที่แล้ว +1

    මේව ඇතුලත් වෙන්න ඕන ල්ංකාවෙ අද්‍යාපනෙට 😮😢

  • @slboy.5155
    @slboy.5155 ปีที่แล้ว

    මම ගිය ප්ලේන් එකෙත් එනවුස් කලා නර්ස් හෝ ඩොක්ටර් කෙනෙක් ඉන්නවා නම් ඉදිරිපත් වෙන්න කියලා.

  • @sriyanibomiriya
    @sriyanibomiriya 10 หลายเดือนก่อน

    Wadihiti apath oba tumagen igena ganna dewal apamanai.

  • @nalaniperera203
    @nalaniperera203 ปีที่แล้ว

    🙏👍

  • @user-yh9sl2lq3m
    @user-yh9sl2lq3m 8 หลายเดือนก่อน

    ❤❤❤❤

  • @danushkaprabath323
    @danushkaprabath323 ปีที่แล้ว +2

    ඕස්ට්‍රේලියානු ක්‍රිකට් ක්‍රීඩක පිලිප් හියුස් මැරුනෙත් මේ වගේ ඔලුව පිටිපස්සට බෝලේ වැදිලා නේද 😢😢

  • @komarykumarri5324
    @komarykumarri5324 ปีที่แล้ว +1

    සුකීදිගායූකෝ ඔබ තුමා ට

  • @anushadodampegama3798
    @anushadodampegama3798 ปีที่แล้ว

    Mata 50 i but sir ge videos walin thama igenagannawa

  • @happypoppypandashow5806
    @happypoppypandashow5806 9 หลายเดือนก่อน

    🙏🙏🙏🙏👌👌👌😊

  • @user-bc7ij5qv3q
    @user-bc7ij5qv3q 6 หลายเดือนก่อน

    Pin.danuwath karala denavata.

  • @ddhammi7349
    @ddhammi7349 ปีที่แล้ว

    සර් ඒ ගැන කියල දෙන්න පින්.

  • @damayanthikarunamuni8736
    @damayanthikarunamuni8736 ปีที่แล้ว

    Sir mama nam bio karapu kenek nemei Eth mama caregiving karala thiyenawa sir class eke okata training ekak dennako sir ta ekata loku viyadamak yanne na CPR denna eka TH-cam eketh thiyanawa sirta damiyak ho dekak ganna thiyenne sirge class eke lamai wadi wei

  • @sureshwanigarathne9706
    @sureshwanigarathne9706 10 หลายเดือนก่อน

    කොළඹ රෙඩ් ක්‍රොස් එකේ (කොට්ටාව) ප්‍රථමාධාර කෝස් එකක් කරනව.සතියයි.හරිම වටිනව.මේ හැම දේම ප්‍රැක්ටිකල් කරනව.පුලුවන් කෙනෙක් ඉන්නව නම් කරන්න.9000/=ක්.කාගෙ හරි එක ජීවිතයක් බේරගන්න පුලුවන් උනා නම් මොන තරම් වටිනවද.

  • @damithrathnayake5165
    @damithrathnayake5165 ปีที่แล้ว +2

    ලංකාවේ අද්‍යාපනය ප්‍රායෝගික නෑ...ජීවිතේ ගෙනියන්න ඕන සාමාන්‍ය දේවල් ටිකවත් ලැබෙන්නේ නෑ