පිටසක්වල ජීවීන් කතා කරනව ඇහෙන ලෙඩේ | Tissa Jananayake with Life (EP 18)

แชร์
ฝัง
  • เผยแพร่เมื่อ 22 ธ.ค. 2024

ความคิดเห็น • 471

  • @tissajananayake_withlife
    @tissajananayake_withlife  ปีที่แล้ว +734

    මාගේ සුවදුක් විමසූ සියලු දෙනාටම ස්තූතියි! මේ වන විට මා සුවවෙමින් සිටිනවා. වෛද්‍ය නිර්දේශ මත දැන් ටික දිනක් විවේක ගන්නවා. ස්තූතියි! ❤

    • @bisakya-minuthi
      @bisakya-minuthi ปีที่แล้ว +52

      ඉක්මනටම සනීප වෙන්න සර්.ඊයෙ සර්ට අසනීප වෙලා hospital admit කරා කියල දැනගත්තම ගොඩක් දුක හිතුනා🙏අපේ සර්ට අපි හැමෝම හැමදාමත් ගොඩාක් ආදරෙය්.

    • @nallaperumarupa5962
      @nallaperumarupa5962 ปีที่แล้ว +11

      Pls take rest sir you will be o.k

    • @vinuthvidmal1634
      @vinuthvidmal1634 ปีที่แล้ว +23

      හොදට විවේක අරගෙන ආපහු හොද වෙලා එන්න සර්, සර්ට දැන් අවුලක් නැහැ කියලා දැනගත්තම මාර සතුටක් හිතට ආවේ❤❤❤

    • @swarnadassanayake73
      @swarnadassanayake73 ปีที่แล้ว +12

      ඔබතුමාට තෙරුවන් සරණම වේවා !

    • @yuganiranga5999
      @yuganiranga5999 ปีที่แล้ว +10

      ඉක්මනින් සුව වේවා සර්

  • @Hasanka_Piyumal_Fernando
    @Hasanka_Piyumal_Fernando ปีที่แล้ว +32

    සර් ඒ කාලෙත් පන්තියේ මෙහෙම දේවල් කියපු නිසා ඒ ආසාවට මමත් Psychology ඉගෙන ගන්න තීරණය කලා. තවමත් මම ඉගෙන ගන්නවා. මමත් මගෙ පුහුණු කාලය අතරතුර ගොඩාක් Schizophrenia Patientsla එක්ක වැඩ කරලා තියෙනවා. ඒ වගේම ඒ නිසාම ජීවිතේ ස්වාභාවය ගැන ගොඩක් ඉගෙන ගත්තා. ඒ හැම දේටම සර්ට ගොඩක් පිං. තෙරුවන් සරණයි 🙏

    • @hirublacky8317
      @hirublacky8317 ปีที่แล้ว

      ඔයාට පුලුවන්ද ඔයාගෙ path එක ගැන කියන්න. මාත් ආසයි psychology ඉගෙනගන්න

    • @Hasanka_Piyumal_Fernando
      @Hasanka_Piyumal_Fernando ปีที่แล้ว +5

      @@hirublacky8317 Psychology & Counselling Diploma ➡️ Higher Diploma in Psychology ➡️ BSc (Hons) Psychology ➡️ MSc in Psychology of Applied Behavior Change
      මම කලේ මෙහෙම.......BSc එකෙන් පස්සේ Internship ගියා. National Council for Mental Health (NCMH) එකේ... ඊට අමතරව FPA Sri Lanka එකේ Counselling Skills ගැන Course එකකුත් කලා.
      තාම MSc එක කරන ගමන් ඉන්නේ....
      අනිවාර්යයෙන්ම පිළිගත් ආයතනයක Studies කරන්න.
      Good Luck 💐😊

    • @nawawithanage7239
      @nawawithanage7239 ปีที่แล้ว

      @@Hasanka_Piyumal_Fernando msc ek aniwren krnnond

    • @Hasanka_Piyumal_Fernando
      @Hasanka_Piyumal_Fernando ปีที่แล้ว

      @@nawawithanage7239 නෑ....ඒක අනිවාර්යයෙන් කරන්න ඕන නෑ.

    • @udari8511
      @udari8511 11 หลายเดือนก่อน

      Yes

  • @sarathwijesiri4223
    @sarathwijesiri4223 ปีที่แล้ว +40

    විස්වයේ අනන්ත වු සක්තියෙන් ..ඔබතුමා ට ඉක්මනින් සුවය ලැබේවා .💐💐💐💐

    • @singha4758
      @singha4758 ปีที่แล้ว +3

      🙏🙏🙏🙏

    • @nisalpramuditha1364
      @nisalpramuditha1364 3 หลายเดือนก่อน

      එයා විශ්වයේ බලයක විශ්වාස කරන්නේ නෑ.

  • @ceylonks
    @ceylonks ปีที่แล้ว +25

    මානසික පීඩනයෙන් ඉන්න මන් සර්ගෙ වීඩියෝ බලලා මානසික නිදහසක් ලබනවා සර්....ගොඩාක් පිං සර් සර්ට 🙏

    • @AdiSet
      @AdiSet 11 หลายเดือนก่อน +2

      මාත් බං😢

  • @dissakumari1875
    @dissakumari1875 ปีที่แล้ว +43

    ඉක්මනින්ම සුවය ලැබේවා තුණුරුවන් ගේම සරණින් 🙏🙏🙏 !!!

  • @AllInOne5515
    @AllInOne5515 ปีที่แล้ว +6

    හිතේ තිබ්බ ප්‍රශ්න ගොඩකට උත්තර ලැබුනා.ගොඩක් ස්තුතියි සර් ❤

  • @ashokakumudini8266
    @ashokakumudini8266 ปีที่แล้ว +20

    අපි අපි ගැන මොනතරම් දෙවොල් හිතාගෙන හිටියත් සිරාවට එහෙම දෙයක් වුනොත් මොනතරම් අසරණ වෙනවද ඒ අතින් සර් මේ කලෙ වටිනා දැනුවත් කිරීමක්.ස්තූතියි

  • @rohanwijesingha7554
    @rohanwijesingha7554 ปีที่แล้ว +5

    මම AL කරන කාලේ මම ටිකක් ඈතින් දන්න මගේ වයසේ පිරිමි ළමයෙක්ට ඕක උනා. ඒ දවස් වල නම් අපි දැනන් හිටියේ මේ දෙය.
    ඒ ළමයට මොනාද උනේ කියලා දන්නේ නැහැ. මේක බැලුවම පස්සේ හිතුන හොයල බලන්න ඕන කියලා.

  • @malindupamodya1682
    @malindupamodya1682 ปีที่แล้ว +12

    මගේ සර්ට ඉක්මන් සුවය ලැබේවා

  • @deepikakahandawala883
    @deepikakahandawala883 ปีที่แล้ว +15

    සර්ට ඉක්මනින් සුව වෙන්න පතනවා ❤️🙏

  • @Sajithmadhushanka
    @Sajithmadhushanka 10 หลายเดือนก่อน +1

    ගොඩක් වටින ගුරුවරයෙක්❤

  • @madhavipradha1005
    @madhavipradha1005 ปีที่แล้ว +10

    තුනුරුවන්ගේ සරණින් සර්ට ඉක්මන් සුවය ලැබේවා 🙏

  • @BandaraCreations
    @BandaraCreations ปีที่แล้ว +3

    මානසික ආබාධ ගැන තව වීඩියෝ දාන්න...දුක් විදිනඅය ගොඩක් ඉන්නවා. පෝන් ගේම් ඇබ්බැහිය.. ඩිප්රෙසන් ඇන්සයිටි නින්ද ආශ්‍රිත ප්‍රශ්න ඇති කරන පුලුවන්ලු. ඒ ගැනත් කරන්න සර්.

  • @BizBits-27
    @BizBits-27 ปีที่แล้ว +2

    බලාගෙන යද්දී හිතෙනවා මේක කර්ම ඵලය වෙන්න ඔන කියලා බුදුන් වහන්සේ දේශනා කලේ ඇත්ත 🏔️

  • @telestore626
    @telestore626 ปีที่แล้ว +7

    සර්ට ඉක්මන් සුවය ලැබෙවා බුදු සරනයි

  • @songsofsrilanka4036
    @songsofsrilanka4036 ปีที่แล้ว +13

    ආදරෙයි ගුරු උතුමානනි ❤

  • @sunildesilva6536
    @sunildesilva6536 ปีที่แล้ว +1

    අනේ සර් දැන් සර්ට සුවය ලැබී ඇතැයි සිතමී
    සර්ගේ මේ දැනුවත් කිරීම මොන තරම් වටිනවාද
    සර්ට සතුටින් ඉන්න ලැබේවා හැමදාම❤

  • @lakshisandya5489
    @lakshisandya5489 ปีที่แล้ว +1

    සුව උනා කිව්වාම ගොඩක් සතුටුයි සර් බුදු සරණයි ඔබ තුමාට

  • @shamaliroshan0206
    @shamaliroshan0206 ปีที่แล้ว +4

    ඉක්මනින් සුව වේවා. නමෝ බුද්ධාය. තෙරුවන්සරණයි 🎉❤

  • @omal7442
    @omal7442 ปีที่แล้ว +3

    ඉක්මන් සුව ලැබේවා
    නිදුක් නීරොගි වේවා
    දීර්ගායුස ලැබේවා ඔබට....

  • @nandaninarangoda8879
    @nandaninarangoda8879 ปีที่แล้ว +2

    ගොඩක් වටිනවා සර්. දැනුවත් කලාට

  • @sitharasamindini4853
    @sitharasamindini4853 ปีที่แล้ว +22

    Dear sir,
    Very happy to see you !
    May Triple Gems bless our dearest teacher !🙏💎💎

  • @susanthawarnapura
    @susanthawarnapura ปีที่แล้ว +10

    විශ්වකර්ම, දනුශ්ක vlog, වගෙ මිත්යාව වපුරන youtube channel වලට මෙ වගෙ ලක්ශන තිඅයන හුගක් අය එනවා
    මෙ අය තමයි දියසෙන් කෙනෙක් රාවන ගැන කියවන්නෙ

    • @gayanrathnasiri1781
      @gayanrathnasiri1781 ปีที่แล้ว +2

      Siraaama kathawa. Dhanush nan saapayak. Wishwakarmaya anik ekaa. Doublata wenama mongal seen ekak thyenne. Eke interview karna unta eeta wada pissu 😂😂😂

    • @slcricketcorner7574
      @slcricketcorner7574 5 หลายเดือนก่อน

      100% agree..

  • @rasanthadharmadasa7595
    @rasanthadharmadasa7595 ปีที่แล้ว +3

    සර්ට ඉක්මන් සුවය ලැබේවා!

  • @RAVANAONE
    @RAVANAONE ปีที่แล้ว +5

    ගොඩක් වටිනව සර්. ❤

  • @malshaherath4438
    @malshaherath4438 ปีที่แล้ว +3

    තෙරුවන් සරණින් යහපතක්ම වේවා ඔබ තුමාට ,,,,,,,

  • @sujeewajayalath7645
    @sujeewajayalath7645 ปีที่แล้ว +4

    ඉක්මන් සුවය පතනවා සර් ඔබට...

  • @chandanideepika3893
    @chandanideepika3893 ปีที่แล้ว +2

    නිදුක් වෙිිවා .නිරොගී වෙිිවා ..
    තුනුරුවන් සරණයි ඔබතුමාට ...

  • @kithsiripoddiwelamarage9493
    @kithsiripoddiwelamarage9493 ปีที่แล้ว +3

    ඔබට 🙏🙏🙏..බොක්කේ න්. ඔබවගෙ...1000.යක්....‍රටට. ඔනෙ ඉගෙන ...ගන්නා...දරුවන්ට....🙏🙏🙏

  • @singha4758
    @singha4758 ปีที่แล้ว +5

    හොර උමන්දාවෙ සාදුට නියමෙටම හැදිල තියෙන්නෙ . උච්චතම අවස්ථාවෙ තියෙන්නෙ . මනෝ වෛද්‍යවරයෙක් ඉන්නව නම් බෙහෙත් ටිකක් දෙන්න ඉක්මනින්ම පිං 😂😂😂😂😂🙏🙏🙏🙏🙏🙏🙏🙏

  • @singha4758
    @singha4758 ปีที่แล้ว +13

    වලස්මුල්ලේ අභය සාදුටත් , මීවනපලානෙ සාදුට ,උමන්දාවෙ හොර සාදුට හැදිල තියෙන්නෙත් මේ ලෙඩෙ සර් . 😂😂😂😂😂

    • @99Chatuwa
      @99Chatuwa ปีที่แล้ว +5

      ඇයි ජෙරම්ට හැදිල තියෙන්නෙත් මෙක 😂😂😂 හැලේ ලුයියා 😅😅😅

    • @singha4758
      @singha4758 ปีที่แล้ว +2

      @@99Chatuwa අනිවා . 🙏🙏🙏🙏🙏🙏

    • @menakamayadunne6854
      @menakamayadunne6854 ปีที่แล้ว

      ඒ ඒ සාදුලාට ඔය ලෙඩේමද හරියටම තියෙන්නෙ කියල ඔයාට හොදටම ෂුවර්ද?? දැනගෙන හෝ නොදැන, උග්‍රවසක් කෑවොත් මැරෙනව. ගොන්කමට විවේචන කලත් කර්මසකස් වෙනව..පැවිද්දන් විවේචනයකරන ඔයත් බෞද්ධයෙක් වෙන්නඇති කියල හිතලයි මෙහෙම කිව්වෙ…. උත්තර අවශ්‍ය නැහැ.

    • @Sajithmadhushanka
      @Sajithmadhushanka 10 หลายเดือนก่อน

      ආගම දහම වෙනයි. මනෝ විද්‍යාව වෙනයි. පටලව ගන්න එපා. මෙතන ආගමට අපහසයක් කරලා නෑ සිහියෙන් අහගන්න.​@@menakamayadunne6854

    • @AnuraBandara-z4u
      @AnuraBandara-z4u 7 หลายเดือนก่อน

      ඇයි අවලෝකිතේශ්වර ටත් මේ ලෙඩෙ හැදිලා තියෙන්නෙ

  • @singha4758
    @singha4758 ปีที่แล้ว +5

    මීවනපලානෙ සිරි දම්මාලංකාර වයසට ගිහින් මහණ වෙච්චි සාදුටත් මෙ ලෙඩෙ තියෙන්නෙ . අනේ බෙහෙත් ටිකක් දෙන්න පුලුවන් නම් පින් 🙏🙏🙏🙏🙏🙏😂

    • @AselaHemachandra
      @AselaHemachandra ปีที่แล้ว +1

      දැන්ද තේරුණේ

    • @singha4758
      @singha4758 ปีที่แล้ว +1

      @@AselaHemachandra අනේ නෑ මුලින්ම කෙබර කියන්න ගන්නකොටම 😂😂😂😂😂

  • @kumaraprintingdptkumara6305
    @kumaraprintingdptkumara6305 ปีที่แล้ว +22

    සර්ට හොදයි ද. තෙරුවන් සරණයි සියලු දෙවියන්ගේ ආරක්ෂාවයි

  • @chathuramadhushanka3045
    @chathuramadhushanka3045 ปีที่แล้ว +2

    බුදුසරණයි

  • @janetries2533
    @janetries2533 ปีที่แล้ว +2

    Thank you so much sir,

  • @ChandraKumarihamy-z8s
    @ChandraKumarihamy-z8s ปีที่แล้ว +1

    ආදරණිය ගුරුතුමණි ඔඹට නිදුක් නිරෝගී සුවම ලැබේවා !

  • @sujeewapushpakumari2754
    @sujeewapushpakumari2754 ปีที่แล้ว +4

    Sirta Dan hodaida❤ theruwan saranai

  • @KavyaSithumini-d3t
    @KavyaSithumini-d3t ปีที่แล้ว +4

    2023 AL bio sasip nugegoda❤
    God bless you and get well soon❤❤❤

  • @rosedilaniabudhabi8776
    @rosedilaniabudhabi8776 ปีที่แล้ว +3

    බුදුසරණයි සර්🙏

  • @powerofattitudes5854
    @powerofattitudes5854 ปีที่แล้ว

    ඔබතුමාගේ දේශන bio ගැන මොනවත් නොදන්න අපිත් අහනවා..ඉක්මන් සුව ලැබේවා

  • @nallaperumarupa5962
    @nallaperumarupa5962 ปีที่แล้ว +5

    🙏🌺🙏❤️🙏🌹🙏❤️May Triple Gem Bless to our great sir🙏

  • @mahindarupasinghe6913
    @mahindarupasinghe6913 ปีที่แล้ว +3

    ඉක්මනින් සුවය ලැබේවා සර් ❤

  • @kumaraprintingdptkumara6305
    @kumaraprintingdptkumara6305 ปีที่แล้ว +3

    ❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤ අද පාඩම මට ගොඩක් වැදගත්. බොහෝම පිං❤❤❤

    • @diludissanayake1314
      @diludissanayake1314 11 หลายเดือนก่อน

      Rfgrrtturjfjfjritjjxjdjxjjzjxjjxjxjxjxjddjdjdueififiejdkdisisiodi❤❤🧡🧡🧡🧡🧡💛💚💙💜🤎🤎

  • @Theenlightenedpickaxe
    @Theenlightenedpickaxe ปีที่แล้ว +3

    We wish you speedy recovery. May the Triple Gem bless and protect you for ever. Your health is #1 priority. With Meththa.

  • @kumariwathupola6951
    @kumariwathupola6951 ปีที่แล้ว +2

    Mage hithata Hari ma sathutak. Ikmanin nirogi wewa theruwan saranin❤❤❤

  • @madushamalisalgama5442
    @madushamalisalgama5442 ปีที่แล้ว +4

    ඉක්මනින් සුවපත් වේවා !!❤

  • @Handy-Chanda1970
    @Handy-Chanda1970 ปีที่แล้ว +4

    තෙරුවන් සරණයි !!!

  • @deepikakahandawala883
    @deepikakahandawala883 ปีที่แล้ว +27

    සෙව්වන්දි මෑණියන්ටත් චතුර සේනාරත්නටත් මේ ලෙඩේනේ යකෝ තිබිලා තියෙන්නේ ..ඒ දවස්වල අපි හිනාවෙලා පව් පුරවා ගත්තා 😮😂😂

    • @cb-jz9kb
      @cb-jz9kb ปีที่แล้ว +2

      එහෙම කියන්නත් බෑ බන් දැන් ගොඩක් උන් සල්ලි හොයන්නත් ඕවා කාරනවනෙ 😂

  • @sarathw5740
    @sarathw5740 ปีที่แล้ว

    මෙම රෝගය පිළිබඳව ජනතාව දැනුවත් කිරීම පිළිබඳව ඔබට ස්තුතියි. මේ රෝගය ගැන යම් ඇගයීමක් ලබා දෙන "ලස්සන සිත්" නම් හොඳ චිත්‍රපටියක් තිබේ. මාර්ගය වන විට, ඉක්මනින් සනීප වේ.
    Thank you for informing the public of this disease. There is a good movie called "Beautiful Minds" that give some appreciation of this disease. By the way, get well soon.

  • @nalanisenarathna8407
    @nalanisenarathna8407 ปีที่แล้ว

    සර් මේ ලෝකයට දරුවන්ට වටිනා කෙනෙක්, පරිස්සමින් ඉන්න. බුදු සරණයි! භාවනා මධ්‍යස්ථානයට හොද ආපු

    • @nalanisenarathna8407
      @nalanisenarathna8407 ปีที่แล้ว

      යාලුවෙක් නොදැනීම මේ තත්ත්වය මත වෙනස් උනා ආච්චිලා තුන් පරම්පරාව කතා කරන්නේ කියනවා, කවුරුත් මග හැර යනවා. ඇමරිකානු එම්බසියේ වැඩ කල කෙනෙක්. මට දුක මම කතා කරනවා. ඒ වෙලාවට අර අය කතා කරන්නේ නැහැ කියලා මට දවසක් පැය පහක් විතර එයත් එක්ක කතා කරන්න උනා, සහනයක් කියන නිසා මමත් හිටියා. අන්තිමට ලොකු මෙහෙණි මාව හොයලා. මම බැනුම් ඇහුවා. පෝන් කරන එකත් හරියට කරනවනෙ සර්. අනේ මන්දා. මහත්තයා දාලා ගිහින්. ඇත්තටම සර් දන්නේ නෑ ඒකයි මේ තත්ත්වය හොරට භාවනාව කරලා වෙන කරපු කෙනෙක්ගෙන් අහගෙන කමටහන පහුවදා මෙහෙම උනා කියලා හිතට හොර කරපු එක එක තමයි ලූ මේකට හේතුව උනේ. මෑණියන් වහන්සේ කෙනෙක් කිව්වා. කාලයක් කතා කරන්නේ නැහැ. අනේ මට මේක අහලා පව් හිතනවා. සර්ට පින්. මේවා තමයි ඕනෑම කෙනෙකුට ඕනෑම දේවල්. යනවා වෙනුවට නොයන්න. අවබෝධයක් සඳහා වුනත්. තෙරුවන් සරණයි!

  • @sarojawijesinghe9772
    @sarojawijesinghe9772 ปีที่แล้ว +6

    අනේ සර්ට සනීප උනානම් එච්චරයි THANK YOU GOD .

  • @mudithabandara8575
    @mudithabandara8575 ปีที่แล้ว +2

    ඉක්මනින් සුවය ලැබේවා මගේ සර් දීර්ඝායු වේවා බුදු සරණයි 🙏🙏❤❤

  • @shrawakadaruwo7072
    @shrawakadaruwo7072 ปีที่แล้ว

    ඉක්මනින් සුව වී,නැවත පෙර පරිදි කටයුතු කරගන්න පුන්‍යානුමෝදනා කරමි 🙏🙏🙏

  • @chithrawarnasooriya9162
    @chithrawarnasooriya9162 ปีที่แล้ว +1

    Anantha budu guna balayen ikmaninma suwaya labewa. .sir

  • @anushkarajeev5922
    @anushkarajeev5922 ปีที่แล้ว

    ඔහොම මාම කෙනෙක් හිටියා මම hospital නැවතිල හිටපු වෙලාවක ලඟ ඇඳක.( එවලේ එයා හිටියෙ තුවාල ලෙඩ්ඩු ඉන්න වාට්ටුවක) එයත් ලෙඩ්ඩු සේලයින් බෝතල්,මුත්‍රා පැකට් අතින් අරන් යද්දි උල්පිහි අරන් යනව මුන් කියලා කෑ ගහනව බයවෙලා. ආයෙ මගෙ ඇඳ ගාවට ඇවිත් මගෙ ඇඟේ කූඹි යනව කියලා කියනවා. රෑ ඇහැරලා කියවනවා සෙට් එකක් වාට්ටුවට ගහන්න සෙට්වෙලා එනගමන් ඉන්නව එයාට පණිවිඩයක් ආවා කියලා... 😔

    • @thushanwickramarachchi3152
      @thushanwickramarachchi3152 ปีที่แล้ว +1

      ඕක delirium වෙන්නත් පුලුවන් schizophrenia වෙන්නත් පුලුවන්.

  • @ashokachandrani5334
    @ashokachandrani5334 ปีที่แล้ว

    ඉක්මනට හොඳ වෙන්න සර් . අපු ආසාවෙන් සර්ගෙ වීඩියෝ බලන්නෙ. තෙරුවන් සරණයි සර් . 🙏🙏🙏

  • @lathaudagedara2749
    @lathaudagedara2749 ปีที่แล้ว +2

    මෙික හරි භයානකයි සර් මොකද ස්කුල් ලමයෙක් කිසිම හේතුවක් නැතුව එල්ලිලා මැරිලා මෙි වගේ දෙයක් වෙන්න ඇති

  • @rhjayawardana
    @rhjayawardana ปีที่แล้ว

    ඉක්මනින් සුවපත් වීම ගැන අසන්න ලැබීමත් සතුටුටක්. තෙරැවන් සරණයි..

  • @r.chathu_ra
    @r.chathu_ra ปีที่แล้ว +10

    දෙයියො එක්ක කතා කරලා සාත්තර කියන එකත් ලෙඩක් එහෙනම්...🥴🤣

  • @shanelifernando
    @shanelifernando ปีที่แล้ว +1

    Very happy to see you Sir,❤

  • @pathiranagesriyani7593
    @pathiranagesriyani7593 ปีที่แล้ว

    නිදුක් නීරෝගීමත් සුවය ලැබේවා!!! තෙරුවන් සරණයි!!!

  • @dasunsakalpa7027
    @dasunsakalpa7027 ปีที่แล้ว

    Beautyfull mind කියලා නියම film එකක් තියන්වා. ඕක ගැන පට්ට

  • @renukasujeewani2647
    @renukasujeewani2647 ปีที่แล้ว +2

    Budu sarai sir 🙏🙏🙏

  • @futuretechnologies3808
    @futuretechnologies3808 ปีที่แล้ว +3

    සර් මේක බරපතලම කථාවක්නෙ, මේ විධාන දෙන්නෙ තමන්ගෙම සිතින් ද? මොකද පුද්ගලයන් බහිරාවර්තී සහ අභ්‍යන්තරාවර්තී ලෙස වර්ග කෙරෙනව, අභ්‍යන්තරාවර්තී අයට මනස ගැන අවබෝධයක් ලැබෙනවා. සිත සහ සිතේ පිහිටීම නිෂ්චය කල හැකි පරිදි. එහෙම කෙනෙක්ට මනෝකාය ශරීරයෙන් වෙන් කල හැකියි. සිරුරත් මනසත් වෙන් වෙන්ව පාලනය කරන්න පුලුවන් දන්න තරමින්.

  • @niroshafernando6678
    @niroshafernando6678 ปีที่แล้ว

    Thissa sirta theruvan saranai n gd bless

  • @janandaweraniyagodage3324
    @janandaweraniyagodage3324 ปีที่แล้ว

    සර් මොකද අසනීපේ ඉක්මන් සුවය..❤❤

  • @themagicboyfans
    @themagicboyfans ปีที่แล้ว

    මම දුශ්කර පලාතක සේවය කරන කාලයේ පිට සක්වල යානාවක් සහ ජීවීන් දැකලා තියෙනවා. අරලගංවිල සහ ධානිගල කන්දේ. පිට සක්වල යානාවන් දුඹුලාගල කන්දේ රාත්‍රියේ දකින්න පුලුවන්

  • @LsD-cm5nk
    @LsD-cm5nk ปีที่แล้ว

    Sir nikan kenek waradi karala berenna ohoma ledak thiyenawa kiyala boruwak karanawda kiyala hoyaganna puluwanda Sir ?

  • @anuradharavihari7620
    @anuradharavihari7620 ปีที่แล้ว +1

    තමන්ට නොපෙනෙන දෙයක් තව කෙනෙකුට පෙනුනා කියලා ඒ කෙනා කොහොමද මානසික ලෙඩෙක් කියලා කියන්නෙ...බුදුහාමුදුරුවෝ කියලා තියෙයි නොපෙනෙන බලවේග ඉන්නවා කියලා ...ඔබතුමා වගේ අය බුදුහාමුදුරුවෝන්ගෙ කාලේ හිටියනම් බුදුහාමුදුරුවෝන්ටත් කියයි බීන්නෝන්මාදයද කියලා මොකද බුදුහාමුදුරුවෝ නොපෙනෙන ජීවීන් එක්ක කතා කරලා තියෙයි ...

    • @Ade-t3p
      @Ade-t3p 3 หลายเดือนก่อน

      බුදු හාමුදුරුවෝ අපට වඩා උසස් පුද්ගලයෙක් . මනස ගොඩක් දියුණු කරපු කෙනෙක් .

  • @thusharidevika6113
    @thusharidevika6113 ปีที่แล้ว +2

    Budu saranai srata

  • @nalinkakulawala1470
    @nalinkakulawala1470 ปีที่แล้ว

    තෙරුවන් සරණින් නිරෝගි සුව ලැබේවා ! 🙏

  • @dhammanandahimi1470
    @dhammanandahimi1470 ปีที่แล้ว

    Sir, niduk wewa,nerogi wewa,suwapat wewa,niwan awabodha wewa .manasika rogaya gana pahadili kalata apmana pin🙏🙏🙏 namut (Bhawanawa) kiyana budu dhahame watina wachanaya bhawita nokaramen met sitin illami, bhawana karana Aya manasika rogin kiya gamya we. Eya sir to Hoda nata( ayoniso manisikaraya) waradi dewal kalpana kerima we .ema wachanaya yodanna. Bhawana" yanu (Akusal,papaya baharakara sita pirisisu keereema we. Buddha desana balanana. Sir niwanin niwewa🙏🙏🙏

  • @SpokenEnglishSriLanka
    @SpokenEnglishSriLanka ปีที่แล้ว +4

    ජීවිත ජීව විද්‍යාව දෙන ගුරුවරයා 😍
    ඉංග්‍රීසි ඉගෙනීමට කැමති දරුවන්ට පහසුම ක්‍රමයක් ඇවිත් බලන්න. 🙏

  • @ishararanasinghe3267
    @ishararanasinghe3267 ปีที่แล้ว

    ඉක්මනින් නිදුක් නීරෝගී සුව ලැබේවා..සර්..❤️

  • @chathuriwicky4184
    @chathuriwicky4184 ปีที่แล้ว +5

    J. සිල්වා මතක් උනේ මට නම් 😂

  • @jayasuriyakanthi7575
    @jayasuriyakanthi7575 ปีที่แล้ว

    ඔබ‍ට ඉක්මන් සුවය ලැබේවා....

  • @lindasilva7303
    @lindasilva7303 ปีที่แล้ว

    ඉක්මන් සුවය පතනවා සර් ඔබට.

  • @VIMUKTHIKUMARA-ko2es
    @VIMUKTHIKUMARA-ko2es ปีที่แล้ว

    mn sirge panthi avilla na habay sirta asanipavela kiyala dana gathtthahamadodak duka hithuna ikmanin suva veva sirta❤

  • @LakmalCommerce
    @LakmalCommerce ปีที่แล้ว

    Sirge intro eka maarama lassanai. Jivitha kathawa okkoma kiyanawa eke. Video edit karana ayye, matath intro ekak hadala denna berida. Mageth education channel ekak thiyenne me. Lakmal Commerce.

  • @isankahettiarachchi3130
    @isankahettiarachchi3130 ปีที่แล้ว

    Thank you Sir ❤

  • @dilukafernando8597
    @dilukafernando8597 ปีที่แล้ว +2

    Great ❤❤❤

  • @harshanalakruwan
    @harshanalakruwan ปีที่แล้ว

    ඕකට බෙහෙත් ගන්න ගියොත් සොරිම තමයි. බටහිර ඖෂධ සමාගම් හදපු තවත් ප්‍රෝඩාවක්.
    හිත හදාගන්නව හැර ඕකට බෙහෙත් නෑ..
    දොස්තරල කරන්නේ කල්පනාව නැතුව යන්ඩ බෙහෙත් දෙන එක.
    දොස්තරලා බොරු බයිලා ගහලා බෙහෙත් ඇගේ ගහනවා.
    මොළයේ රසායනික ද්‍රව්‍යවල වෙනස්කම් කියල බයිලා ගහනවා.
    බෙහෙත් වලින් කණගාටුව දුක නැතුව යනවා නම් අරක්කු ටිකක් බීල පුළුවන්නේ ඔය ලෙඩේ හොද කරන්න.
    බෙහෙත්වලින් කරන්නෙත් සදාකාලිකව මත් කරලා තියෙන එකයි කල්පනාව නැති කරලා තියෙන එකයි මතකය නැති කරලා තියෙන එකයි විතරයි.
    ටික කාලයක් යනකොට හිතට වදදෙන ප්‍රශ්නය අකා මකා වී යන විට විශාදය ඉබේම හොඳ වෙනවා. එතකොට බේත් වලින් හොඳ වුනා කියලා දොස්තරල ලකුණු දාගන්නවා..
    මෙහෙමත් මානසික වෛද්‍ය විද්‍යාවක්..
    ඇත්තටම මානසික වෛද්‍ය විද්‍යාව ඇත්ත නම් බුදුදහම පට්ටපල් බොරුවක්....
    ඔබ හිතන්නේ කෝකද ඇත්ත.....

    • @Teran_.
      @Teran_. 7 หลายเดือนก่อน

      ඔයා සෑහෙන්න බුද්දිමත් නේ
      මෙහෙම හිතන්නේ කොහොමද අනේ කොච්චර උගත් බුද්දිමත් කෙනෙක් ද

  • @nilanthilank9215
    @nilanthilank9215 ปีที่แล้ว

    Get well soon sir theruwan saranai

  • @susilgunaratne4267
    @susilgunaratne4267 ปีที่แล้ว +9

    Happy to see the younger generation educate on 'Schizophrenia', since its the beginning of stressful days in their lives, very easily they might be victims of it. Having knowledge of it before it very important.
    Besides that knowledge is of very important to the entire society since such patients are wide spread in our society claiming to possess very special spiritual powers.

  • @lindasilva7303
    @lindasilva7303 ปีที่แล้ว

    තෙරුවන් සරණයි තිස්ස සර්ට 🙏🙏🙏

  • @jayasundaraerandi3837
    @jayasundaraerandi3837 ปีที่แล้ว

    ❤your teaching and I like to listening your videos as much as I can.

  • @RasikaDilani-n2d
    @RasikaDilani-n2d ปีที่แล้ว

    ඉක්මනින් සුවය ලැබේවා බුදු සරනයි සර්

  • @ruvinadarshani4851
    @ruvinadarshani4851 ปีที่แล้ว

    Get well soon dear sir! God bless you!

  • @roshandesilva5991
    @roshandesilva5991 ปีที่แล้ว +1

    Thunuruwange sarani obathumata,deergausha labewa ,

  • @anulawathieh.m5012
    @anulawathieh.m5012 ปีที่แล้ว

    Sathutui. Sir. Ithama ikmanin suwapath wewa. Theruwan saranai. Mama saudiye sita.

  • @ARCHE2006
    @ARCHE2006 ปีที่แล้ว +1

    සර් Psychiatrist සහ Psychologist අතර වෙනස මොකක්ද ❤❤ 🤔

  • @sanjusanju-rx4yg
    @sanjusanju-rx4yg ปีที่แล้ว +3

    කාලෙකට කලින් ටොක් විත් චමුදිත චැනල් එකේ ඉන්ටවිවි කරපු පොඩි ලමයත් මෙහෙමද , මෙි වගේ එව තමයි කිවිවෙි ,භුත කතා , එක ඒ ⁣ගෙදර මහ එවුනුත් උස්සලා තිබිබා 😮😮😮😮 පවු ඒ දරුවා , දැන් පේන්නත් නැ ,

  • @සුදුහාමිනේකුලතුංග

    අම්මෝ මේ ඉන්නෙ දැක්කත් ඇති බුදු සරනයි සර් ❤

  • @ariyadasaekanayake453
    @ariyadasaekanayake453 ปีที่แล้ว +1

    දැන් බලාගෙන ගියම මේ වගේ ලෙඩ්ඩු යු ටියුබ් එකේ වැහි වැහලා. තව දුරටත් විස්තර දෙන්න මැති තුමනි

  • @DffDff-tu3ms
    @DffDff-tu3ms ปีที่แล้ว +1

    මට සතුටුයි

  • @lathaudagedara2749
    @lathaudagedara2749 ปีที่แล้ว +1

    තෙරුවන් සරනයි සර්

  • @amalipaaris3964
    @amalipaaris3964 ปีที่แล้ว

    ඉක්මන් සුවය ලැබේවා!

  • @sarathbandara7878
    @sarathbandara7878 ปีที่แล้ว

    ඔබට ඉක්මන් සුවය ලැබේවා

  • @harshalakmali6853
    @harshalakmali6853 ปีที่แล้ว

    Mama danna 98 malli kenek innawa ..eyata oya kiyana de thiyenne ..ammala,sahodaraya uda thiyan inne eyata sasathara kiyanna puluwan kiyala ..gedara thiyana boo gaha katha karanawalu..😢puduma manasika ledak😢

  • @AmithEranda-nq9tm
    @AmithEranda-nq9tm ปีที่แล้ว

    තෙරුවන් සරනයි සර්ට