මේ ලෝකෙ තියෙන පිරිමින්ට විතරක් හැදෙන ලෙඩේ | Tissa Jananayake with Life ( EP 46)

แชร์
ฝัง
  • เผยแพร่เมื่อ 27 ส.ค. 2023
  • මේ ලෝකෙ තියෙන පිරිමින්ට විතරක් හැදෙන ලෙඩේ | Tissa Jananayake with Life ( EP 46)
    • Tissa Jananayake with Life Facebook - / tissajananayakewithlife
    • Tissa Jananayake with Life Tiktok - www.tiktok.com/@thissa_sir?_t...
    ©Tissa Jananayake - All Rights Reserved ®
  • วิทยาศาสตร์และเทคโนโลยี

ความคิดเห็น • 125

  • @nidhahaswiruwa8961
    @nidhahaswiruwa8961 10 หลายเดือนก่อน +100

    මමත් පොඩි කාලේ ඉදලම pilot කෙනෙක් වෙන්න හීන මාවලා AL ඉවර වෙලා student pilot apply කරද්දී තමයි මමත් colour blind කියලා දැනගත්තේ. ජිවිතේම කඩන් වැටුනා වගේ දැනුනේ ඒ 2013 දී. අද මම විදුලි හා විද්‍යුත් ඉන්ජිනේරුවෙක් විදිහට වැඩ කරනවා. හැබයි plane එකක් දකින හැමවෙලාවේම අතීතයට යනවා.

    • @gradewicelk6699
      @gradewicelk6699 10 หลายเดือนก่อน +4

      salery kohomada sir oyage ?

    • @JesusChrist-Gives-Eternal-Life
      @JesusChrist-Gives-Eternal-Life 10 หลายเดือนก่อน +1

      දෙවියන් වහන්සේ ඔබට ආදරය කරන බව ඔබ දැන සිටියාද? යේසුස් ක්රිස්තුස් දෙවියන් වහන්සේ වන අතර දෙවියන් වහන්සේට හා ස්වර්ගයට ඇති එකම මාර්ගය වේ. ජේසුස් වහන්සේ අපගේ පව් උදෙසා මිය ගොස්, තැන්පත් කර නැවත නැඟිටුවනු ලැබූ නිසා උන් වහන්සේව විශ්වාස කරන සියල්ලන්ට සදාකාල ජීවනය ලැබේ. ස්වර්ගයේ සදාකාල ජීවනය සඳහා ස්වාමීන් වන ජේසුස් ක්‍රිස්තුස් වහන්සේ කෙරෙහි විශ්වාස කරන්න! බලන් ඉන්න එපා. යොහන් 6:47

    • @kelumsenevi8383
      @kelumsenevi8383 5 หลายเดือนก่อน +3

      @@JesusChrist-Gives-Eternal-Life
      මොලේ කචල්ද?😂

    • @lakeezone5906
      @lakeezone5906 3 หลายเดือนก่อน

      මාත් එහෙමයි බ්‍රෝ

    • @yesican5053
      @yesican5053 3 หลายเดือนก่อน

      ​@@gradewicelk6699කියයි මේන් කියල 😂😂😂

  • @manojk19
    @manojk19 10 หลายเดือนก่อน +21

    මට වයස 38, මට සර්ගෙ පන්ති ඇවිල්ල ඉගෙන ගන්න හිතෙනවා වීඩියෝ බලද්දී

  • @futuretechnologies3808
    @futuretechnologies3808 10 หลายเดือนก่อน +12

    ඇත්ත තමයි සර් ලංකාව හදන්න බැහැ. තව අවුරුදු 250 කින් රට හදන්න නම් දැන්ම ආකල්ප වෙනස් කරන්න ඕන. 2024 මොන්ටසෝරියේ ඉදලා.

  • @manulajayasinghe-wj2ne
    @manulajayasinghe-wj2ne 10 หลายเดือนก่อน +6

    සර් මට නිල් කළු එකපාරටම අදුර ගන්න බෑ 🥺😔 එක ලෙඩක් අනිවාර්යෙන් පිළිතුරක් ඕන 😥😥

  • @samudramendis6459
    @samudramendis6459 10 หลายเดือนก่อน +12

    හැමදාම sirගේ vedio බලලා දැනුවත් වෙනවා වගේම හිනාවෙලා වින්දනයකුත් ලබනවා.thanks sir.🙏

  • @pushpamanel9039
    @pushpamanel9039 10 หลายเดือนก่อน +14

    ඔය රතු කොළ වර්ණ අන්ධතාවයට උදාහරණයක් මම කියවපු සෝවියට්
    රුසියන් කෙටිකතාවක තිබුනා කෝච්චි driver කෙනෙක්ට. සර්ට තෙරුවන් සරණයි

  • @wjkalana100
    @wjkalana100 10 หลายเดือนก่อน +9

    මමත් color blind කෙනෙක්, හැබැයි මටනම් ලන්කාවෙත් driving license ගත්තා, ඇමරිකාවෙත් ගත්තා. පගා දුන්නෙත් නැ. ඇයි light එකෙ position එකෙන් අදුර ගන්න පුලුවන් red ද green ද කියල. උඩින්ම තියෙන්නෙ රතු පහලම තියෙන්නෙ කොල. ප්‍රශ්නයක් වෙන්නෙ light signal එක හරස් අතට හයි කරන තියෙන තැන් වලදි. ඇමරිකාවෙ නම් එහෙම තැනක් තාම හම්බ වෙලා නැ. ලන්කාවෙ නම් තැන් කිහිපය හම්බ වෙලා තියෙනවා.

  • @job_enna_adumilata_rata_yanna
    @job_enna_adumilata_rata_yanna 10 หลายเดือนก่อน +8

    සියලුම දෙනාට යහපතක්ම වේවා 🙏

  • @user-px4bh6fn2i
    @user-px4bh6fn2i 4 หลายเดือนก่อน +2

    බොහොම ස්තූතියි

  • @nimalkumara5675
    @nimalkumara5675 10 หลายเดือนก่อน +9

    තෙරුවන් සරණයි සර්ට.
    🙏🙏🙏

  • @utharabope3891
    @utharabope3891 10 หลายเดือนก่อน +11

    අම්මෝ සර් ඕක හරියටම හරි ද? ඒක හරි බයානක වගන්ති කීපයක් .
    බෙහෙවින්ම ස්තුතියි 💐🙏 .

    • @danushkabasnayaka3465
      @danushkabasnayaka3465 10 หลายเดือนก่อน +1

      භාගයක් බොරු. ඇත්ත අස්සේ හංගල දෙන්නේ මෙයා ඇත්ත වගේ . හරිම භයානක මිනිහෙක්

  • @zareenadeane3238
    @zareenadeane3238 10 หลายเดือนก่อน +3

    Thank you Sir and thank you for the person who is setting these videos very many thanks

  • @user34557
    @user34557 10 หลายเดือนก่อน +5

    may the noble triple gem bless you, sir! Thank you very much for making people aware of the human life and its challenges.

  • @karunarathnachaminda5160
    @karunarathnachaminda5160 10 หลายเดือนก่อน +9

    Respect sir

  • @niranjanambepitiya1431
    @niranjanambepitiya1431 6 หลายเดือนก่อน

    සර්ගේ වීඩියෝ බලල දැනුම ලැබුණා ගොඩක් ! ! ස්තුතියි සර් !!

  • @anomadesilva6712
    @anomadesilva6712 10 หลายเดือนก่อน +5

    ජයවේවා සර් ❤❤❤😄👍🙏

  • @user-gr5pt3oc5c
    @user-gr5pt3oc5c 3 หลายเดือนก่อน

    I'm 50 years old. I had done Bio stream. But I don't know any teachers like you. You are the best teacher in our country. I learned more now. I'm watching your video my leisure time. Thanks a lot guru piyanani Triple jem bless you.

  • @sandunabenayaka4732
    @sandunabenayaka4732 9 หลายเดือนก่อน +2

    Voice clear මදි. සරබර ගලා සද්දයක් එනව 😊

  • @samanlbj
    @samanlbj 10 หลายเดือนก่อน +24

    කනේ මයිල් කතාව සම්පූර්ණයෙන් සත්‍යයකි ,මගේ පියාගේ කනේ හැටියට ම මගෙත් මගේ එකම සහොදරයා ගෙත් ඒ අන්දමට ම ඒ රෝම තියනවා 👍

    • @manojk19
      @manojk19 10 หลายเดือนก่อน +2

      ඔයිල් නෙවෙ මයිල් ගැන කියන්නෙ 😅😅

    • @user-jf5vn7gm9u
      @user-jf5vn7gm9u 10 หลายเดือนก่อน +1

      ඔයිල් නෙවෙයි අනේ මයිල්😅😅

    • @chandrasekarakarunanayakag8213
      @chandrasekarakarunanayakag8213 10 หลายเดือนก่อน +3

      කමක්නැ ඔයිල් හරි මයිල් හරි තාත්තග තියෙන එක තියෙනවානම් අවුලක්නැ

    • @gauva450
      @gauva450 10 หลายเดือนก่อน +1

      Oyage nadda itin 🤔

    • @JesusChrist-Gives-Eternal-Life
      @JesusChrist-Gives-Eternal-Life 10 หลายเดือนก่อน +1

      දෙවියන් වහන්සේ ඔබට ආදරය කරන බව ඔබ දැන සිටියාද? යේසුස් ක්රිස්තුස් දෙවියන් වහන්සේ වන අතර දෙවියන් වහන්සේට හා ස්වර්ගයට ඇති එකම මාර්ගය වේ. ජේසුස් වහන්සේ අපගේ පව් උදෙසා මිය ගොස්, තැන්පත් කර නැවත නැඟිටුවනු ලැබූ නිසා උන් වහන්සේව විශ්වාස කරන සියල්ලන්ට සදාකාල ජීවනය ලැබේ. ස්වර්ගයේ සදාකාල ජීවනය සඳහා ස්වාමීන් වන ජේසුස් ක්‍රිස්තුස් වහන්සේ කෙරෙහි විශ්වාස කරන්න! බලන් ඉන්න එපා. යොහන් 6:47

  • @upulrathnayaka2141
    @upulrathnayaka2141 10 หลายเดือนก่อน +3

    හොරකම ඉහලින් ඇවිත් පහලටම බුලත් ව්ට සිකරට්ටුවෙ ඉදල පගාවට ගිහින් කලර් ලයිට් එකෙත් හොරෙන් පෝන් එක ඔබන අපි,අපි නිසා අපිටම සතුන්ට පොළවට වදයක් වෙලා,

  • @nalanisenarathna8407
    @nalanisenarathna8407 10 หลายเดือนก่อน +4

    ඒක ලස්සන කතාවක් වගේ පාඩමක්, ස්තුතියි සර්!

    • @JesusChrist-Gives-Eternal-Life
      @JesusChrist-Gives-Eternal-Life 10 หลายเดือนก่อน

      දෙවියන් වහන්සේ ඔබට ආදරය කරන බව ඔබ දැන සිටියාද? යේසුස් ක්රිස්තුස් දෙවියන් වහන්සේ වන අතර දෙවියන් වහන්සේට හා ස්වර්ගයට ඇති එකම මාර්ගය වේ. ජේසුස් වහන්සේ අපගේ පව් උදෙසා මිය ගොස්, තැන්පත් කර නැවත නැඟිටුවනු ලැබූ නිසා උන් වහන්සේව විශ්වාස කරන සියල්ලන්ට සදාකාල ජීවනය ලැබේ. ස්වර්ගයේ සදාකාල ජීවනය සඳහා ස්වාමීන් වන ජේසුස් ක්‍රිස්තුස් වහන්සේ කෙරෙහි විශ්වාස කරන්න! බලන් ඉන්න එපා. යොහන් 6:47

  • @rasikaentertainment5063
    @rasikaentertainment5063 10 หลายเดือนก่อน +14

    ජීවිතය ත් උගන්වමින් Biology රහ කරන ගුරුවරයෙක් ❤❤❤❤

    • @DONAKALANKA
      @DONAKALANKA 10 หลายเดือนก่อน +1

      @@user-mw3he2ys7p තෛා්ත් ඒකෙ හවුල් කාරයෙක්

  • @thekilroy1265
    @thekilroy1265 10 หลายเดือนก่อน +3

    දුම් සහතිකෙ ගන්න ගියා බයික් එකට ෆෙල් උනා ගරාජ් දාල ප්ලග් සුද්දකරල එහෙම ආව එපාර මමත් හොදට බලාගෙන හිටිය බයික් එකෙ rpm එකට වඩා ලොකු අගයකින් එයාලගෙ එක අඩුයි කිව්වට පස්සේ පාස් කරලා දුන්නා මැෂින් එක කැඩිලා උන් හදලා නෑ ඊට පස්සේ ගත්ත ඒවා ගෙ rpm එක දුන්නෙ අතින් හොල්ලලා

  • @wajirafernando7672
    @wajirafernando7672 10 หลายเดือนก่อน

    Thank you

  • @dilipkumara4999
    @dilipkumara4999 10 หลายเดือนก่อน

    Thanks sir ❤

  • @Kandyrathnayaka
    @Kandyrathnayaka 9 หลายเดือนก่อน

    ආදරෙයි sir

  • @dilukafernando8597
    @dilukafernando8597 10 หลายเดือนก่อน +2

    Great ❤❤❤

  • @niroshaperera3405
    @niroshaperera3405 10 หลายเดือนก่อน +1

    Interesting 👍

  • @amindachandrarathna2987
    @amindachandrarathna2987 3 หลายเดือนก่อน

    Sir මටත් මගේ ඇඟේ හිරි වැටීමේ බෙහෙතේ විද්වත් හිරිවැටෙන්නේ නැති ප්‍රශ්නයක් තියෙනවා

  • @user-dc8zp4uc9b
    @user-dc8zp4uc9b 10 หลายเดือนก่อน +6

    ගුරුතු⁣⁣මෙනි, අපිට පේන විදිහට නෙවෙයි පිටරට පොලිසි හැසිරෙන්නේ. ඇත්ත තත්වය ගොඩාක් දරුනුයි. පිටට නොපෙනෙන්න මිනිස්සු මරනවා. මාස කීපයකට පෙර ප්‍රංශයේ ලොකු අරගලයක් කලේ, මාර්ග නීති කැඩු හින්දා කියලා 30 දෙනෙක්ට වෙඩි තියලා. තිස්දෙනාම පිට ජාතිකයින්. ඒ වගේ දේවල් ඔවුන් ප්‍රසිද්ද කරන්නෑ. මමත් ඉන්නේ යුරෝපයේ

    • @jayalathchanidu8320
      @jayalathchanidu8320 10 หลายเดือนก่อน

      Ow godak thorathuru waranaya karannawa neda...

  • @osmandsiyabalapitiyage7813
    @osmandsiyabalapitiyage7813 9 หลายเดือนก่อน

    පලමුව ඔබතුමාට ආශීර්වාද කරමි. ලක් දරුවන්ට ඔබතුමා ගුරු දෙවියෙකි.මම වයසින් මුහුකුරා ගියත් ගම්පහ බ.ම.වි. ආදි සිසුවෙකි. මා ප්‍රංශයේ ජීවත් උවත්,පාසැල් දිවියේ මාගේ ප්‍රියතම විෂය වන ජීව විද්‍යාවේ මතකාවර්ජණය සදහා ඔබගේ වීඩියෝ සෑම එකක්ම ඉමහත් ප්‍රීතියෙන් නරඹමි. නමුත් මුදල් නිසාම ලංකාවේ මිනිසුන්ගේ ක්‍රියා කලාප ගැන හරි පුදුමයි. සර් පරිස්සම් වන්න. තෙරුවන් සරණයි!

  • @thusharidevika6113
    @thusharidevika6113 10 หลายเดือนก่อน +1

    Budu saranai srata

  • @ranidas5788
    @ranidas5788 10 หลายเดือนก่อน +1

    Sirge henawNam neyamae theruwansaranae

  • @chathuranga7740
    @chathuranga7740 10 หลายเดือนก่อน +2

    එන අවුරැද්දෙවත් කොලඹින් හා එ තදාසන්න වලින් පිටට සර්ගේ රත්තරන් class එකක් ගේන්න බැයිද සර් ?

  • @tharushikasubasinghe7746
    @tharushikasubasinghe7746 10 หลายเดือนก่อน +1

    Hydrotonitis suppurativa ganath me wage vedio ekak karannako sir

  • @dilaniarawgoda70
    @dilaniarawgoda70 10 หลายเดือนก่อน +3

    Sir ane ane 😂😂❤👍🇮🇹

    • @ruchirarasanga942
      @ruchirarasanga942 10 หลายเดือนก่อน +2

      මාවත් ගන්නකෝ ඉතාලියට 😢😢

  • @randikadayan2112
    @randikadayan2112 10 หลายเดือนก่อน +1

    🙏💛

  • @BBM8989KM
    @BBM8989KM 10 หลายเดือนก่อน +3

    ❤❤

  • @dahadhiyawaguranna5532
    @dahadhiyawaguranna5532 10 หลายเดือนก่อน +3

    මට කනගාටුයි සර්,,, මම ඔබේ පන්තියේ දරුවෙකුදේ තාත්තා කෙනෙක්, සේවය කරන්නේ "පොලිස් දෙපාර්තමේන්තුවේ ",

  • @sampathjayawardana5557
    @sampathjayawardana5557 9 หลายเดือนก่อน +2

    ලීගල් ෆාදර්, බයෝලොජිකල් ෆාදර් ගැන කතා වෙනකොට හැක හැක හිනාව නැවතුනා නේ. ඒ කියන්නේ ඔය හිනා වෙන්නේ ඉස්සරහ පේලියේ කෙල්ලෝ ටික. 😂😂

  • @chandranirathnayake9957
    @chandranirathnayake9957 3 หลายเดือนก่อน

    👏👏👏

  • @telestore626
    @telestore626 10 หลายเดือนก่อน +2

    ❤❤❤❤

  • @malishaaberathne4510
    @malishaaberathne4510 10 หลายเดือนก่อน

    🙏🏻❤️

  • @user-os5vy9md5c
    @user-os5vy9md5c 5 หลายเดือนก่อน +1

    ❤️🌷🙏

  • @buddikapremathilaka
    @buddikapremathilaka 10 หลายเดือนก่อน +1

    🙏🙏🙏🙏🙏

  • @shanakee-lv9si
    @shanakee-lv9si 10 หลายเดือนก่อน +9

    අපිට හැදෙන ලෙඩේ හෑ😫 ඒක තමා ලොකුම 🥲 වේදනාව

  • @awantha201
    @awantha201 10 หลายเดือนก่อน

    ❤❤❤❤❤

  • @nallaperumarupa5962
    @nallaperumarupa5962 10 หลายเดือนก่อน

    ❤❤❤❤❤❤

  • @j.k.gunathilaka2825
    @j.k.gunathilaka2825 10 หลายเดือนก่อน

    💐😇

  • @awishkaakalanka7751
    @awishkaakalanka7751 10 หลายเดือนก่อน

    😍❤️🙂

  • @warunalakshan5126
    @warunalakshan5126 10 หลายเดือนก่อน

    ❤❤❤😮

  • @supunchandana9711
    @supunchandana9711 10 หลายเดือนก่อน +1

    පමනක් ctb bus කෝචිචි වගෙ සර්......😂😂😂😂😂

  • @swetifernando1652
    @swetifernando1652 10 หลายเดือนก่อน

    ❤️

  • @DarshanaBandara-zx4pe
    @DarshanaBandara-zx4pe 10 หลายเดือนก่อน +5

    රතු කොළ වර්ණ අන්ධතාවය තියෙන අයට Korean job visa reject වෙනවා...

  • @subhanidhamayanthi4696
    @subhanidhamayanthi4696 10 หลายเดือนก่อน +3

    අම්මෝ සර්,ඇයි ඕක කිව්වෙ.ලංකාවෙ මිනිස්සුන්ගෙ හැටි දන්නවනෙ...😢

  • @ingriedludowye4834
    @ingriedludowye4834 10 หลายเดือนก่อน

    ❤😂👏👏👏👏💯

  • @user-nr9hm6hm5z
    @user-nr9hm6hm5z 10 หลายเดือนก่อน +1

    Ape clz ekane😂
    2022 AL sasip bio🎉😊

  • @PeshanMadusanka
    @PeshanMadusanka 3 หลายเดือนก่อน

    Rathu pata rauma nm.penwa habai mole ta amarui wage 😁 sire ❤️😘🙏

  • @inokahiranthi3654
    @inokahiranthi3654 10 หลายเดือนก่อน

    Sir samahara vidio downlod karanna bane

  • @erandikumari3583
    @erandikumari3583 10 หลายเดือนก่อน +1

    Me vidio eke noise eka wedi.edit karana eka hariyata karapan

  • @shanakadevinda632
    @shanakadevinda632 10 หลายเดือนก่อน

    වර්ණ අන්ධතාවයට දැන් කණ්නාඩි තියෙනවා

  • @indigo3210
    @indigo3210 10 หลายเดือนก่อน

    කලර් ලයිට් හොයන්න පුලුවන් වමද දකුණද කියලා මතක තියා ගත්තනම්

  • @harshaniwickramasooriya2938
    @harshaniwickramasooriya2938 10 หลายเดือนก่อน +18

    අනේ,අනේ සර්,,, පවුල් අවුල් කරන්න වගේ හදන්නෙ.😂😂😂😂

    • @chandrasekarakarunanayakag8213
      @chandrasekarakarunanayakag8213 10 หลายเดือนก่อน +1

      මෙයාට නම් ඒ ගැන අවුලක් තියෙනවා වාගෙ

    • @mgbatta3497
      @mgbatta3497 10 หลายเดือนก่อน +1

      මමත් බලන්න ඔනි...😂

    • @harshaniwickramasooriya2938
      @harshaniwickramasooriya2938 10 หลายเดือนก่อน +1

      🤩🤩🤩🤩

  • @wn4838
    @wn4838 10 หลายเดือนก่อน +1

    alpha beta Sigma male ganath video ekak denna

  • @merinjayathilaka1398
    @merinjayathilaka1398 10 หลายเดือนก่อน

    Theruwansaranai

  • @UdithaMudalige
    @UdithaMudalige 10 หลายเดือนก่อน

    Parana ewa ayeth upload karanwa neda

  • @WasanthaKumara-xg3pi
    @WasanthaKumara-xg3pi 10 หลายเดือนก่อน +4

    හැබැයි සර් කලර් ලයිට් වල උඩම පත්තු වෙන්නේ රතු මැද කහ යටම රතු. ලයිට් එක පත්තු වෙනවා පේනවා ඇතිනේ. ඔය පිළිවෙළ මතක තියා ගත්තා නම් හරි හැබැයි 😋😅😅

    • @ravindraperera1962
      @ravindraperera1962 10 หลายเดือนก่อน +1

      කලර් ලයිට් ඕකේ අනිත් පැත්තත් තියනවා

    • @ravindraperera1962
      @ravindraperera1962 10 หลายเดือนก่อน +2

      වැරදියි නේද

    • @ireshranga9833
      @ireshranga9833 6 หลายเดือนก่อน

      උඩම රතුලු යටම රතු...මොනාද මේ

    • @sachithperera4626
      @sachithperera4626 4 หลายเดือนก่อน

      vertical colour light ekedi mokada karanne kiyahan balanna waddek nam 🤣

  • @asrradio8385
    @asrradio8385 10 หลายเดือนก่อน +2

    💬

  • @food-SO-about-FOOD
    @food-SO-about-FOOD 10 หลายเดือนก่อน +1

    කනේ මයිල් හැදෙන කෑම වර්ග

  • @rushand8003
    @rushand8003 10 หลายเดือนก่อน +1

    maseta sarayak osap wenawata wadiya nm hodai 😁

  • @ovindadanasiri6385
    @ovindadanasiri6385 3 หลายเดือนก่อน

    ඔබ.තුමා.සමග.කීයන්න.සිදූනාට.සමාවන්න.පොලීසිය්ය.ව්තරක්
    තරක්නෙමේ.රජයේ.ගුරු.තුමන්ලාද.දැන්.පගාවට.යොමුවෙලා.විශේශයෙන්.ගුරු.උතුමියන්

  • @Sanone-nd9qi
    @Sanone-nd9qi 10 หลายเดือนก่อน +1

    තිස්ස ජනනායක විත් ලයිෆ් සහා තිස්ස යනනායක යුටුබ් චැනල් දෙකක් ඇයි? ශුයර් එකටම ලොභ හිතිලා අර මල්ලිට කියන්න ඇති දැන් රෙකොඩ් කරා ඇති කියලා එයාගෙ චැනල් එකෙන්. ලොභයා

  • @jayawardenahandunpathiraja2185
    @jayawardenahandunpathiraja2185 9 หลายเดือนก่อน +1

    Mr. ජනනායක.
    ජාතික ජනබල වේගයේ රජයකින් මෙහා විසඳුමක් නැත.

  • @user-fy4jz5do9u
    @user-fy4jz5do9u 6 หลายเดือนก่อน

    ❤❤❤❤❤❤❤❤❤❤😂

  • @rmd.rajapksharmddarshana9498
    @rmd.rajapksharmddarshana9498 4 หลายเดือนก่อน

    ඒ ඉතිං අම්මලගෙ වැඩි හින්දා නෙ.....

  • @nilushasamarasinghe4168
    @nilushasamarasinghe4168 10 หลายเดือนก่อน

    😂😂😂😂😂😂😂😂😂😂😂😂😂😂😂😂😂😂😂😂😂😂😂😂😂😂😂😂😂😂

  • @senarathpe4742
    @senarathpe4742 10 หลายเดือนก่อน +1

    හරි නම් ලංගම බස්රථ එකක්වත් පාර් යන්න බෑනේ

    • @ireshranga9833
      @ireshranga9833 6 หลายเดือนก่อน

      එ ඇයි 😜😜😜

    • @senarathpe4742
      @senarathpe4742 6 หลายเดือนก่อน

      @@ireshranga9833 පරිසර දූෂණය උපරිමයි

  • @himalkosala8136
    @himalkosala8136 10 หลายเดือนก่อน

    සර් ඔයා කීව වගේ මේ රට කවදාවත් හදන්න බෑ 90% ක්ම ඉන්නෙ ජරා වැඩ ජරා ගති ජාන ගතවම ඉපදුන අය ඒ හන්ද ඒක කොච්චර එපා කීවත් කරනවා..
    හොරා කෑම
    අනුන්ට ඇද කීම
    අනුන්ට ඊරිසියා කිරීම
    අනින්ට පද හැදීම
    ලොකු කම කිය්වීම.
    සංස්කෘතිය හබල් ගෑම කන්න නැතත් සදාචාරය සංස්කෘතිය හබල් ගානවා..
    මේ රට හදන්න බෑ මේ රට දාල යන එකයි එකම විසදුම.

  • @upalisenanayake3605
    @upalisenanayake3605 10 หลายเดือนก่อน

    Oya puduma rata kawadawath wenas nowevida.😢.

  • @dayanisumithra9848
    @dayanisumithra9848 8 หลายเดือนก่อน

    AthatamatA babara botuwe indanloketama hoday

  • @herathmudieyansalagamillaw8406
    @herathmudieyansalagamillaw8406 10 หลายเดือนก่อน

    San. Glass. Gan. Kiewwa. Nahana.

  • @maheshindika4799
    @maheshindika4799 10 หลายเดือนก่อน

    එතකොට කොළ රතු පාටවලට මොකද්ද පේන පාට

  • @harshasudesh4811
    @harshasudesh4811 10 หลายเดือนก่อน

    ඕකට ඇස්කණ්නාඩි දාන්න පුළුවන් නේද.. මං දැක්කා එහෙම එකක් ඒවා හැබැයි මිලෙන් අදිකයි ලු

  • @Sanone-nd9qi
    @Sanone-nd9qi 10 หลายเดือนก่อน +3

    විශ්වයෙ සොන්දුරුතම ගුරුතුමා කිව්වුව නිකම් මාර්කටින් වගෙ නෙද? හැබයි කියන්නෙ කොහොමද 'මම හරි නිහතමානි' කියලා

  • @danushkabasnayaka3465
    @danushkabasnayaka3465 10 หลายเดือนก่อน +3

    පගාව දුන්න කියල නඩු අහන්නේ නැතුව හිරේ දානවා වගේ අතිශෝක්තියෙන් බොරු කියන්ඩ එපා බන් . ගොටට කඩේගිය බයියන්ට කියපන් ඕව.
    අනික වර්ණ අන්ද තාව singnal light අදුනන්ද බැරි තමරම් නැ . මටත් එක තියන නිසා කියන්නේ. එකෙන් බෙරිව යන්නේ ඉතා සියුම් රතු සහ කොළ dot අදුනගන්ඩ බැරුව යන එක. ඇදුමක පාට signal light වගේ විශාල ප්‍රමාණයක පැතුරුන රතු කොළ අදුන ගන්ඩ පුළුවන්
    MCC එකෙන් ලංකාව බෙදල ඇන්දුවා වගේ තමා. හැම වෙලේම බොරු ඇත්ත අස්සේ දාල සමාජගත කරනවා

  • @UdithaMudalige
    @UdithaMudalige 10 หลายเดือนก่อน

    Parana ewa ayeth upload karanwa neda