රටේ ආර්ථිකය ගැන සරලව කියලා දුන් ධනනාත් - Hiru News

แชร์
ฝัง
  • เผยแพร่เมื่อ 23 ม.ค. 2025

ความคิดเห็น • 362

  • @user-tw8xl8mo9h
    @user-tw8xl8mo9h 15 วันที่ผ่านมา +202

    ආර්තිකය ගැන පොර තරම් සරලව පැහැදිලි කරන්න පුළුවන් කෙනෙක් ලංකාවේ නෑ.ඕනම ආර්තික කාරනාවක් ඉතාම සරලව සාමන්‍ය මනුස්සයෙක්ට උනත් තේරුම් ගන්න පුළුවන් විදියට තේරුම් කරනවා

  • @_Buddhika_Lakruwan
    @_Buddhika_Lakruwan 15 วันที่ผ่านมา +101

    කාලෝචිත හොද 👍 අර්ථකථනයක් 👌

  • @ShehanShashika-b7j
    @ShehanShashika-b7j 15 วันที่ผ่านมา +87

    පක්ශේ අදාල නෑ චතුර කථිකත්වයක් සුපිරි කතිකයෙක් සුපිරි හැකියාවක්❤❤❤❤

    • @thusith-tec307
      @thusith-tec307 14 วันที่ผ่านมา +7

      එයා දේශපාලකයෙක් නෙමේ. Advocata එකේ CEO

    • @donakalupahana1383
      @donakalupahana1383 14 วันที่ผ่านมา +3

      He is an economist, not a politician

    • @ShehanShashika-b7j
      @ShehanShashika-b7j 14 วันที่ผ่านมา

      @@donakalupahana1383 i know

    • @pasindumadushan3048
      @pasindumadushan3048 9 วันที่ผ่านมา +1

      Debate legend knk

  • @ආතල්.With.Kalpani
    @ආතල්.With.Kalpani 15 วันที่ผ่านมา +87

    අනිවා අපනයන දිරිමත් කරේ නැත්තම් කෙලවෙනවා😢😢

  • @manjulaprasanna856
    @manjulaprasanna856 14 วันที่ผ่านมา +27

    රටේ ආර්ථිකය ගැන ගැඹුරින් නමුත් ඉතා සරලව පැහැදිලි කිරීමක්, ඔබ තුමා කරෙ, රටේ නූපන් දරුවාන් පවා ණය යි කියන ඒ කතාව හොදට තේරුම් ගන්න පුළුවන්......🙏😥🙏😥🙏😥🙏😥

  • @ibba89
    @ibba89 15 วันที่ผ่านมา +64

    හොද පැහැදිලි කිරීමක් ධනා...❤❤❤
    තේ වලට පොහොර සහනාධාරය දෙන්න..
    ඒකට ඩොලර් මිලියන 50ක් වගෙ යන්නෙ අවුරුද්ද ටම...
    ඒ උනාට ඒකෙන් වැඩිපුර තව ඩොලර් මිලියන 200ක් වත් හොයන්න පුලුවන් තේ නිෂ්පාදනය වැඩි උනාම..
    මේ අයවැයෙන් අනිවාර්යයෙන් ම කරන්න ඕනි දෙයක්..
    හැබැයි ආන්ඩුව බිලියන 1.5කට විතර කෙලෝගන්න හදනව වාහන ආනයනය ආපහු පටන් අරන්,හැබැයි ආන්ඩුව ඩොලර් උපදවන මාර්ග වලට වියදම් කරන්නෙ නෑ...😢

    • @wolfx5694
      @wolfx5694 15 วันที่ผ่านมา +3

      @@ibba89 ආණ්ඩුව ගොඩක් බදු ආදායම අඩු කරගත්තා සහන දීලා... ඒ ආදායම් පරතරය වැඩි කරගන්න හදන්නේ වාහන වල 300% තීරු බද්දෙන්

    • @lahirusanka8424
      @lahirusanka8424 15 วันที่ผ่านมา +3

      ඩො මිලියන් 50ක්.😧😧😧 පොහොර ලංකාවෙ හදන්න තමා දැන් ට්‍රයි එක professor ගෝමිකගේ..👍

    • @upulgamage9822
      @upulgamage9822 15 วันที่ผ่านมา +1

      එකක් වියදම් කරහම හතරක් හම්බවෙනවනං සල්ලි වලට ගනිංකෝ බං

    • @ibba89
      @ibba89 14 วันที่ผ่านมา

      @@upulgamage9822 දන්න පකක් කියවපන් බං.
      දැනට අවුරුද්දකට ඩොලර් මිලියන 1200ක වගේ තියෙන තේ අපනයනය 1400ක් වගේ කරන්න පුලුවන් මේක දුන්නොත්..
      වී වලට රු25000යි,දැන් පෝර නිකං දෙනවලු.වාරි මාර්ග වලට සෑහෙන්න රජය වියදම් කරල අන්තිමේ රටින් හාල් ආනයනය කරනව..
      එහෙම කරල වෙන අතයවශය දෙයක් ආනයනය කරන්න තියෙන ඩොලර් ටිකකටත් කෙලෝ ගන්නව..
      එහෙම වෙද්දි මේ තේ කර්මාන්තයට ඩොලර් මිලියන 50 invest කරන්න බැරි නෑනෙ..

    • @Nihal-dy9kc
      @Nihal-dy9kc 14 วันที่ผ่านมา

      ​@@lahirusanka8424ha !ha !😅😅gomika ge mooda choon !😅😅😅

  • @JayanthipuraWimalarathana
    @JayanthipuraWimalarathana 15 วันที่ผ่านมา +154

    කැමරාව ප්‍රස්ථාරයට අල්ලන්න තරම් වීඩියෝකරුට තේරෙන් නැති හැටි...

    • @JayanthipuraWimalarathana
      @JayanthipuraWimalarathana 15 วันที่ผ่านมา +16

      කතාව තවත් හොදට තේරේනවා ප්‍රස්ථාරයත් පෙන්නුවානම්...

    • @wmkswijesekara
      @wmkswijesekara 15 วันที่ผ่านมา +18

      මට හිතෙන්නේ කැමරාව ට්‍රයිපොඩ් එකේ හයිකරලා. කැමරාමන් වෙනවැඩක වගේ 😂 හිරු හින්දද මන්දා 😂 උං හිතනව ඇති මිනිස්සු ඒ තරම් ඔය ගැන දැනුවත් වෙන්න ඕන නෑ කියලා.

    • @milindapeiris9481
      @milindapeiris9481 14 วันที่ผ่านมา

      Sirawata

    • @chandimalranjanperera7521
      @chandimalranjanperera7521 14 วันที่ผ่านมา

      Ekenma hari.. mole peedila madi

    • @ajsumanasekara7500
      @ajsumanasekara7500 13 วันที่ผ่านมา

      කියලා වැඩක් නෑ...

  • @luckayliyanaarchchi3929
    @luckayliyanaarchchi3929 14 วันที่ผ่านมา +8

    ඇත්තට ඔබතුමා මේ කරන සේවය නොමිලේ මිනිස්සුන්ට දෙන දැනුම ඉතා වැදගත් බුදු සරණයි

  • @Sum-h1f
    @Sum-h1f 15 วันที่ผ่านมา +29

    ඉදිරිපත් කිරීම නම් හොඳයි. කැමරා එක ඕන තැනට focus කලේ නැ.එක audience එකට විතරයි.

  • @upulranjana1480
    @upulranjana1480 14 วันที่ผ่านมา +4

    ස්තුතියි දනනාත් පැහැදිලි කලාට.

  • @AnuraDisanayaka-e8x
    @AnuraDisanayaka-e8x 15 วันที่ผ่านมา +21

    හොද පැහැදිලි කිරිමක්❤❤❤

  • @mujithamadu
    @mujithamadu 15 วันที่ผ่านมา +66

    සල්ලි වලට කමෙන්ට් කරන සෙට් එක මේකට නෑ වගේ. 😆

    • @සරිනා-ට3ය
      @සරිනා-ට3ය 15 วันที่ผ่านมา

      අපරාදේ අනුර ජානාදිපති උනානම් ඔක්කොම ප්‍රශ්න ඉවරයි

    • @koreanlife3770
      @koreanlife3770 15 วันที่ผ่านมา +4

      මොලේ අමාරුවක් තියෙන්නේ බලාගන්න

    • @dulajnilanka2009
      @dulajnilanka2009 15 วันที่ผ่านมา +6

      Ne ne ban unata mewa therenne ne ekaiii😂😂😂

    • @turbo-v9319
      @turbo-v9319 14 วันที่ผ่านมา +2

      Siawatama. Comment section eka paaluwta gihin

    • @tlp8049
      @tlp8049 14 วันที่ผ่านมา +1

      උන්ට රෙවිලා ඉන්නෙ😂😂

  • @ගයාන්-ඡ1භ
    @ගයාන්-ඡ1භ 13 วันที่ผ่านมา +5

    ඔස්තාර්ලට වැඩිය නියම ආර්ථික දැක්මක් තියන එකම තරුණයා❤❤

  • @jagathsiriwarnakulage5769
    @jagathsiriwarnakulage5769 14 วันที่ผ่านมา +9

    ගෙදරක උනත් අදායමට සරිලන වියදම සකස් කරගත්තේ නැත්නම් කෙලවෙනවා. ලබාගන්නා ණය ඵලදායී දෙයකට යොදාගන්න ඔනේ.

  • @dilankagimhana
    @dilankagimhana 15 วันที่ผ่านมา +22

    සුපිරි❤❤

  • @SadnaPerera-q4y
    @SadnaPerera-q4y 12 วันที่ผ่านมา +6

    මාලිමා ආන්ඩුවට නිදහසේ රට පාලනය කරන්න දුන්නොත් අනිවාර්යයෙන්ම මේ රට ගොඩ යනවා නමුත් අපේ අවාසනාවකට මේ රටේ මිනිස්සු ආත්මර්තකාමී මිනිස්සු කොට්ටාසයක් පින නෑ මේ රටේ මිනිස්සුන්ට අපිටත් ඒපවට කර ගහන්න වෙලා😢😢

    • @JigamerLk_GG
      @JigamerLk_GG 10 วันที่ผ่านมา

      Ow Eka Aththa😢

  • @binurawaduge5061
    @binurawaduge5061 15 วันที่ผ่านมา +22

    නිෂ්පාදනය ආර්ථිකයකට යනකම් රට ගොඩයනඑක හීනයක් තමයි😢

  • @chandaniethanthrige2340
    @chandaniethanthrige2340 5 วันที่ผ่านมา +1

    පාලකයින් ණය අරන් එනතුරු ,ඇස් දල්වාගෙන බලාඉන්න පුරුදුවුණු රටවැසියන් ඉන්න රටක් බවට දැන් මේ රට පත්වෙලා.
    ණයට හරි සැප විඳිමු !
    ඒ තමා ප්රතිපත්තිය.
    😪😪

  • @JanakaPriyankara-x7b
    @JanakaPriyankara-x7b 15 วันที่ผ่านมา +12

    Very excited explain.,..

  • @ven.mulleriyavedhammathusi126
    @ven.mulleriyavedhammathusi126 15 วันที่ผ่านมา +12

    Excellent explanation

  • @MaxipelPerera
    @MaxipelPerera 5 วันที่ผ่านมา +1

    හරි හමන් විල්බැරො එකක් වත් නිස්පාදනය කරගන්න දන්නැති අය බලෙට ගෙනාපුවාම නයටම තමයි ගමන යන්නෙ එන්න එන්නම ගමන දික් වෙනවා මිසක් කෙටිනම් වෙන්නෙ නැහැ

  • @awishkalakshan8313
    @awishkalakshan8313 14 วันที่ผ่านมา +12

    Slide ටිකත් පෙන්නුවානම් මරු

  • @maghafoundation
    @maghafoundation 14 วันที่ผ่านมา +2

    හොඳ ගුරුවරයෙක්. එතුමාට දිගාසිරි වේවා! තෙරැවන් සරණයි! 🌿🙏💐

  • @wolfx5694
    @wolfx5694 15 วันที่ผ่านมา +23

    මේ රට නං අපි මැරෙනකන් වත් හදන්න පුලුවන් එකක් නෙවේ. මේකේ ඉඳං නැහෙනවට වඩා කොහෙට හරි පැනගන්න බලන්න ඕනි 😢

    • @gayangaamarasekara9911
      @gayangaamarasekara9911 15 วันที่ผ่านมา +3

      😂😂😂 api nan Canada inne mehe idan malinawe ungen podi athal ekak gannawa 😂

    • @shawnboy85
      @shawnboy85 14 วันที่ผ่านมา

      ​@@gayangaamarasekara9911na... ithin enawada athal ekak

    • @newmobile9414
      @newmobile9414 14 วันที่ผ่านมา

      Ow bn 😢

    • @sujithslic0731
      @sujithslic0731 14 วันที่ผ่านมา

      APITH mehema idan seeyage experience porawal ge wada dakala patta ATHAL ekak ganna wa Mahathun

  • @AmilaAmarathunga-t6f
    @AmilaAmarathunga-t6f 15 วันที่ผ่านมา +29

    අවාසනාවන්ත කාළයක් අපේ රටට උදා වෙලා තියෙන්නේ. 😢😢

    • @dulajnilanka2009
      @dulajnilanka2009 15 วันที่ผ่านมา +2

      Udawela ne... Udakala kuhaka higanno ekathu wela

    • @ushanipalihawadana8015
      @ushanipalihawadana8015 15 วันที่ผ่านมา +6

      අවාසනාවකට බලා ගන්න තිබුන සජිය ජනාධිපති උනානමි

    • @bisathhennadige8105
      @bisathhennadige8105 14 วันที่ผ่านมา +9

      මෙච්චර කල් පුදුම වාස්නාවක්නෙ තිබ්බෙ 😂

    • @chamara2006
      @chamara2006 12 วันที่ผ่านมา +2

      පුදුම වාසනාවන්ත කාලයක් ගතකරල මාස තුනෙන් කෙලවුනේ කියල කියන මෝඩ පුතාල. මේ රට මේ විදිහට තියන එක ගැන සතුටු වෙයල්ල.😢😂

  • @jeevakahandawaarachchi
    @jeevakahandawaarachchi 14 วันที่ผ่านมา +12

    කොච්චර බදු ගැහුවත් දියුණුව තාවකාලිකයි,රජයේ වැඩ කරන බොහෝ සේවකයන් අනිත් අතට හොරා කනවා,ලාභ නොලබන රාජ්‍ය ආයතන සල්ලි ගිලිනවා.

  • @EduShorts-w8m
    @EduShorts-w8m 10 วันที่ผ่านมา +2

    Superb lecture

  • @prof.asokaseneviratne4265
    @prof.asokaseneviratne4265 14 วันที่ผ่านมา +3

    Excellent presentation. It was very informative and educational. Thank you

  • @prasannagunawardana5323
    @prasannagunawardana5323 14 วันที่ผ่านมา +5

    An excellent explain .

  • @SisiraKumara-d2j
    @SisiraKumara-d2j 14 วันที่ผ่านมา +5

    මේ මහත්මයාගේ මුහුණ අවසානය දක්වා පෙන්නුවාට වැඩිය ප්‍රයෝජනවත් වෙයි ප්‍රස්ථාර ටිකත් පෙන්නුවා නම්.

  • @suharshanadhanusha1212
    @suharshanadhanusha1212 9 วันที่ผ่านมา +1

    නොතේරෙන ඕනම කෙනෙක්ට පැහැදිලිව තේරුම් කලා.ඇත්තටම ඉතින් මේ වෙලාවෙ tourism තව තවත් promote කරනව නම් වටිනව. නිකන් නෙවෙයි high luxury level එකේ touristල ගෙන්න ගන්න. අපි නොදන්නවා උනාට private jet වලින් yatch වලින් එන කෝටිපති අය ඉන්නව. අවුල තියෙන්නෙ ඒ තැනට දේවල් දියුනු වෙලා නෑ. ඒත් රටේ ස්වාභාවික සම්පත් පිහිටීම හොදටම ඇති මේකෙන් ගොඩ එන්න. ❤ 🇱🇰

  • @inokaperera1
    @inokaperera1 14 วันที่ผ่านมา +42

    ධනා ගේ මහන්සියත් අපරාදේ,cameraman ට බෑ ප්‍රස්තාරේ focus කරන්නවත්.
    හරිනේ හිරු එකෙන් මීට වඩා මොනා බලාපොරොත්තු වෙන්නද😅

    • @mithunsathsara6327
      @mithunsathsara6327 14 วันที่ผ่านมา +2

      කාල ගහන්න බැරිවෙලා වෙවුලනවා

    • @PasinduWanniarachchi
      @PasinduWanniarachchi 13 วันที่ผ่านมา

      Ai sirasen pennanne nette oka

  • @slwowfood
    @slwowfood 6 วันที่ผ่านมา

    මරු 😅

  • @sanjayajayasiri5494
    @sanjayajayasiri5494 12 วันที่ผ่านมา +1

    ඉක්මනින්ම රටෙන් භාගයක් ව්දේස රැකියා වලට යවමු🎉

  • @PeelingPeely001
    @PeelingPeely001 15 วันที่ผ่านมา +6

    මාලිමාවට ජයවේවා ❤️ බය වෙන්න එපා රිලව් නිසා තමයි ගැටලුව...

  • @bossexperiment6398
    @bossexperiment6398 9 วันที่ผ่านมา +2

    🎉❤අපේ රට එහෙම මේ ශ්‍රේෂ්ඨ රටක් නෙමේ යතාර්තය තමා ඒක මොකද හොද දේශගුනයක් තිබ්බාට ස්වාභාවික සම්පත් අතින් දුර්වල රටක් ග්‍රැෆින් මැණික් අරවා මේවා එහෙන් මෙහෙන් තියනවා එච්චරයි 😢 අපි නය උනොත් අපිටම හම්බකරලා ගෙවන්න වෙනවා මහන්සි වෙලාම මොකද අපේ එකම සම්පත මානව සම්පත ආතල් දාන්න බලාන් ඉන්න එකෙක් ඉන්නවානම් මේ රටේ ඉදන් නම් බැරි බව හොඳින් මතක තබා ගන්න 🎉😢

  • @BandulaPalliyaguruge-l7i
    @BandulaPalliyaguruge-l7i 14 วันที่ผ่านมา +2

    Dear Mr Dananath ,
    Excellent wake up call for a nation of
    majority of people who are in a tragic slumber of complacency who think that everything is hunky dory now.
    Thanks for you superb analysis .

  • @kamalherath9809
    @kamalherath9809 15 วันที่ผ่านมา +3

    Thank you for your comprehensive explanation

  • @priyanifrancis4122
    @priyanifrancis4122 14 วันที่ผ่านมา +1

    චීනෙට යනවනෙ ණය ටික කපාගන්න බලමු නෙහ්😂😂😂❤❤❤

  • @BodhiCraft
    @BodhiCraft 14 วันที่ผ่านมา +3

    Watina kathawak.👍

  • @samanlbj
    @samanlbj 14 วันที่ผ่านมา +2

    Bitter Truth.

  • @lasanthathenabadu6016
    @lasanthathenabadu6016 15 วันที่ผ่านมา +1

    Great explanation ❤️

  • @heyheyhey7757
    @heyheyhey7757 15 วันที่ผ่านมา +1

    Elama kathawa ❤

  • @pcboom2897
    @pcboom2897 14 วันที่ผ่านมา +2

    මේ යකා තරම් හොදට ආර්තිකය පැහැදිලි කරන කෙනෙක් තාම සෙට්වෙලා නෑ ❤

  • @chrispeter6165
    @chrispeter6165 14 วันที่ผ่านมา +2

    Talented Economists

  • @BeekeepingSL
    @BeekeepingSL 14 วันที่ผ่านมา +4

    හර්ෂට වඩා හොදට විස්කර කරනවා

  • @ChandraRathna-ro8rq
    @ChandraRathna-ro8rq 2 วันที่ผ่านมา

    Very good

  • @rtynk
    @rtynk 15 วันที่ผ่านมา +2

    Good explanation

  • @sameerasirishantha3257
    @sameerasirishantha3257 15 วันที่ผ่านมา +9

    වල්ලපට්ටා,කංසා,වැනිලා වැනි වටිනා භෝග වගා කරල රට යවන්න ඕන..

  • @nevillefernando8078
    @nevillefernando8078 14 วันที่ผ่านมา +1

    Great explanation...hope all got the concept....?

  • @thenaturemind
    @thenaturemind 15 วันที่ผ่านมา +2

    ධනා ❤

  • @nuwanranga4442
    @nuwanranga4442 15 วันที่ผ่านมา +18

    😂ඩොලර් බිලියන 42 කියන්නෙ කජ්ජද ? ලැජ්ජයි කියන්නත් .

    • @sahenliyanage3688
      @sahenliyanage3688 15 วันที่ผ่านมา +2

      oya masekata million ganak wath hoyanawada ithin?

    • @සරිනා-ට3ය
      @සරිනා-ට3ය 15 วันที่ผ่านมา +3

      අනුර එහෙම කිවුවා නේදැ

    • @mqqalli
      @mqqalli 15 วันที่ผ่านมา +1

      thats what you have seen your life. In a country context its not a big - We have compnies here recroding annual turnover more than 42B a year. All these past governments feed you guys with borrowed money and didnt think of expanding the manufcaturing sector. So your brians dont open up . When some one sees that potential you nay sayers pulling the legs. Srilankens gobbayos atttitude must be set right first.

    • @amithapriyantha1703
      @amithapriyantha1703 14 วันที่ผ่านมา +1

      එවයේ විඩියෝ තිනව පසුව දාමු

    • @gayanbuddika729
      @gayanbuddika729 4 วันที่ผ่านมา

      ජෙප්පො කිසිම දෙයක් කරන්ඩ නොදී උද්ගෝශන කරා මතකද

  • @MallikaP-o6n
    @MallikaP-o6n 15 วันที่ผ่านมา +6

    Excellent

  • @mullertyronne1099
    @mullertyronne1099 15 วันที่ผ่านมา +2

    Excelent

  • @X1b3-c2r
    @X1b3-c2r 5 วันที่ผ่านมา

    ලංකාව කෘෂිකාර්මික ආර්ථිකයට යාමයි මේ රටේ අතීතය.. වර්තමානය අනාගතයත් ඒකමයි මොකටද රජවරු මෙච්චර වැව් හැදුවෙ කියලා දැන් ඉන්න පාලකයින්ට හිතෙන්නැ.

  • @sampath9036
    @sampath9036 13 วันที่ผ่านมา

    එල එල

  • @kkotigampala
    @kkotigampala 15 วันที่ผ่านมา +1

    Harima pahadili....👍👍

  • @Family.Srilanka
    @Family.Srilanka 11 วันที่ผ่านมา

    Important information

  • @AmilaJayasanka-f8i
    @AmilaJayasanka-f8i 14 วันที่ผ่านมา +2

    හිරු නේ..⁣ප්‍රස්තාරේ පෙන්නුවොත් තවත් පැහැදිලි වෙනවනේ..එකට කමන් නැ මෙි හොදටොම ඇති.😊😊

  • @nadeekabandaraariyarathne8416
    @nadeekabandaraariyarathne8416 15 วันที่ผ่านมา +7

    😂😂😂😂 75ට කරපු රට තවත් දිපියවු 😂😂😂😂😂 විකුනමුද රට චිනෙට 😂😂😂😂 තියාන වැඩකුත් නැහැ 😂😂😂

  • @DilshanLiyanage123
    @DilshanLiyanage123 14 วันที่ผ่านมา +2

    මේක අපේ ජිවිත කාලේ ඇතුලත දියුණු වෙන්නේ නැ. අවුරුදු 20-30 ඉන්න උන් අනිවාරෙන් පුළුවන් ගේමක් ගහලා රටින් පැනපන්. එච්චරයි කියන්න තියෙන්නේ.

  • @shopnow5352
    @shopnow5352 13 วันที่ผ่านมา

    Super ❤😊

  • @kasunkarunasekara8336
    @kasunkarunasekara8336 15 วันที่ผ่านมา +15

    ඔය ණය සහ පොලිය සම්බන්ධව ලස්සන කරපු කතා අපි ඉස්සර ඉදන් අහනවා.....අපි හැමදාම විදේශ අපේම උන් එවන විදේශ මුදල් සහ බදු වලින් පමනක්ම මේ රට ගැන කතා කරනවා විනා එතනින් එහා ගිය නිශ්පාදන ආර්ථියක් පිලිබද කිසිම දැක්මක් සැලස්මක් තියනවද කියලා අපි දන් නෑ..තිබ්බත් ඒක ප්‍රායෝගිකව බිමේ අපිට පේන් නෑ...අපනයන වැඩි කරනවා වගේමා ඒ අපනයන හා සම්බන්ද බාහිර පිරිවැය ලොකු ලාභයක් ඇත්තටම නැතුව ඇති... අපි හැමදාම ඔබ තුමාලා කියන න්‍යායාත්මක දැනුම අහල අනේ අපොයි කියනවා මිසක් එතනින් එහා ප්‍රායෝගිකව වැඩ පිලිවෙලක් පෙනිලා නැහැ

  • @trishanpeiris4247
    @trishanpeiris4247 15 วันที่ผ่านมา +1

    Ela kiri kollek. 😊

  • @sumanaindrasiri279
    @sumanaindrasiri279 15 วันที่ผ่านมา

    Very good analysis.

  • @naveenprathap8075
    @naveenprathap8075 14 วันที่ผ่านมา +1

    👌❤️

  • @සරිනා-ට3ය
    @සරිනා-ට3ය 15 วันที่ผ่านมา +3

    බය වෙන්න එපා අනුරට ඔක මොකක්ද.පක්ශ අරමුදලෙන් හරි ගෙවයි.😂😂😂ඩොලර් දීලා හාල් ගෙනල්ලා හාල් වලින් පොලිය ගෙවනවා😂

    • @anuradhajayatilake5328
      @anuradhajayatilake5328 15 วันที่ผ่านมา +1

      මම නම් කියන්නෙ සජිත් තමයි වැඩ්ඩ. කෝටිපතියො කෝටියක් හොයාගෙන අලි මන්තර කියල ණය ගෙවනව 😂😂😂😂😂.
      ඔච්චර ණය ගත්තෙ කවුද? ඒ ණය වලින් මොනව ද කෙරුවෙ. 2015-2019 කාලෙ කොච්චර ISB ණය ගත්තද? කියල හොයල බලපන්.
      මේ ණය ප්රතිවියුහගතකරණ ය තව කල් ගියොත් තවත් පොලිය වැඩි වෙනව.
      අපේ රට පරණ පාලකයො බිමටම වට්ටල තියෙන්නෙ. ඒක ගොඩදාන්න හැමෝම එකතුවෙලා වැඩ කරන්න ඕනෙ. තාම හාමුලට කඩේ යනව කියන්නෙ උබලට තවත් කෙලවිලා මදි. පවතින ආණ්ඩුව දැනට දේශපාලකයන්ට කරන වියදම් සෑහෙන්න අඩු කරල තියෙන්නෙ. අනවශ්‍ය සංදර්ශන නෑ. උබලට ඕනෙ හාමු කෙනෙක් පත්කරගෙන උන්ගෙ සංදර්ශන බලන්නනෙ.
      ඔය ණය වලින් පොලියට වැඩි ප්‍රමාණයක් ගෙවනව කියන කතාව 2004 සිට අනුර ඇතුලු කට්ටිය කිව්ව. ඒව ඒ කාලෙ කවුරුවත්ම කතා කලේ නෑ. 2022 රට බිමටම වැටුනම තමයි කට්ටියට තේරුම්ගන්න පුලුවන් වුනේ.

    • @chamaathapaththu593
      @chamaathapaththu593 14 วันที่ผ่านมา +1

      අනුරට බැන බැන හිටපල්ලා අනුර අරන් තියන් ණය ගොඩ අප්පා 😂😂

  • @chandhaniVithanage
    @chandhaniVithanage 14 วันที่ผ่านมา +1

    😢😢😢😢😢🇱🇰🇱🇰🇱🇰🇱🇰Aiyo mage rata.

  • @priyanthapushpakumara6195
    @priyanthapushpakumara6195 15 วันที่ผ่านมา +2

    👍👍

  • @ajithpriyankara4558
    @ajithpriyankara4558 12 วันที่ผ่านมา +1

    මාස දෙක තුනක් පඩි නොගොව ඉඳලා ඕක ඉවර කරන්න බැරිද.

    • @Trstv-i9x
      @Trstv-i9x 8 วันที่ผ่านมา

      රටේ වාර්ශික වියදමෙන් 46% පොලිය විතරක් කියල නෙද කිව්වේ

  • @rohanabandara1996
    @rohanabandara1996 15 วันที่ผ่านมา +3

  • @gaminichandrasekera
    @gaminichandrasekera 11 วันที่ผ่านมา

    Presentation එකත් පෙන්වන්න

  • @dmumatale
    @dmumatale 8 วันที่ผ่านมา

    හිරු දෙරණ කරන්න මේ රටට මොන අපරාධයක්ද

  • @NilukaShamni
    @NilukaShamni 15 วันที่ผ่านมา +6

    එක්සලන්ට්❤😂❤

  • @prasannakumara5791
    @prasannakumara5791 15 วันที่ผ่านมา +2

    ❤❤❤❤

  • @travelaroundtheworld7814
    @travelaroundtheworld7814 14 วันที่ผ่านมา +1

    රට ණය වෙලා අපිට හිඟා කෑවත් කමක් නෑ. අපිට සංස්කෘතියයි ඉතිහාසයයි හැමදේම ඉතුරු වෙලා තියෙනවානේ, දැන්වත් ඔය බම්බු සංස්කෘතික අතෑර්ල කංසා වවල හරි ණය ගෙවන්න ඕනි....එච්චරයි

  • @prasannamadhawa
    @prasannamadhawa 15 วันที่ผ่านมา +28

    වර්ථමාන විපක්ශය මිනිස්සුන්ට පට්ට ආදරෙන් වගෙ කතා කලාට උන්දලා කරල තියෙන හරියක් දැන්නි හරියට තේරුනේ

  • @prasadliyanapathirana-x6j
    @prasadliyanapathirana-x6j 14 วันที่ผ่านมา +7

    මාලිමාවෙ එවුන් හිතන් ඉන්නෙ වාහන වල කෑලි ගැලෙව්වම රට ගොඩ යයි කියලා 😂😂..

    • @chandraniranaweera5777
      @chandraniranaweera5777 6 วันที่ผ่านมา

      ඒක කරන්නේ මිනිස්සුන්ගේ යහපතට තොරන් වගේ බස් අවශ්‍ය නෑ රටට

  • @samitharanasinghe4625
    @samitharanasinghe4625 14 วันที่ผ่านมา

    ගමේ ඉදන් නගරය දක්වා මේ රටේ මිනිස්සු මේක තේරුම් ගන්නකන් නාස්තිය, අස්වැසුම, දුෂණය, දේශපාලනය නතර කරන්නේ නෑ

  • @gihanmadushanka3177
    @gihanmadushanka3177 5 วันที่ผ่านมา

    cameraman has to have a marvellous talent to keep focusing on to the speaker even when the speaker points out a chart or a graph and make his explanation.

  • @YanakaPriyankara-kw6fz
    @YanakaPriyankara-kw6fz 14 วันที่ผ่านมา +3

    මේ කියන විිදිහට තවත් සහන දීලා කෝමද දියුනු වෙන්නේ රටක්...😔😔

  • @sudathstephen872
    @sudathstephen872 15 วันที่ผ่านมา +4

    Good explanation 👍

  • @ruwanpriyalal2319
    @ruwanpriyalal2319 14 วันที่ผ่านมา +2

    kaalekin wadakata athi kathawak ahuwe👍

  • @ASI_SOLUTION
    @ASI_SOLUTION 15 วันที่ผ่านมา +2

    ධනා ගෙ යූටියුබ් චැනල් එක රෙකමන්ඩ් කරනව

  • @sanjeewaweerakoon8394
    @sanjeewaweerakoon8394 14 วันที่ผ่านมา +1

    Poor citizens have no choice than to pay for the bad decisions made by corrupted , shortsighted politicians . What a suffering. 😢😢

  • @Kaviboy975
    @Kaviboy975 14 วันที่ผ่านมา

    Mm ආනයනය යම් සීමා කරනයකට ලක් කරලා අපනයනය ඉහල නංවා ගැනීමට පුලුවන් නම් යම් කිසි මිදිමක් කරා යන්න පුලුවන් , මොකද 😮විදෙශීය ණයට වඩා අපි දේශීය ණය 63% වැඩි නිසා ,එකට ප්‍රතිව්‍යුහගත කරනය පාලනයකට යටත් කරන්න ඔනේ .

    • @Kaviboy975
      @Kaviboy975 14 วันที่ผ่านมา

      ඉතින් අපි සෘජු බදු ඉහළ නංවා ගත හැකි වුවොත් විල්බැරොව්ත් පාලනය කරන්නෙ . එත් වෙන්නෙ එකෙ අනිත් පැත්තට 😅

  • @saviya4038
    @saviya4038 15 วันที่ผ่านมา

    Eka maru patan ganma❤❤❤❤

  • @dasunzstuff9361
    @dasunzstuff9361 15 วันที่ผ่านมา +6

    😄😄😄 රනිල් කරෙත් ඔය ටික තමයි බද්ද වැඩි කරල ආදායම වැඩි කරා... විජිත හෙරත් මහතාට අනුව හරිම සරලයි බද්ද අඩු කරා තෙල් අඩු කරා🤣🤣🤣🤣🤣

  • @kasunbuddhi
    @kasunbuddhi 15 วันที่ผ่านมา +3

    බැංකු වලට පොලු තියපු මහාපරිමාන අයගෙන් ජනතා මුදල් අයකරගන්නව කියල එක්කෙනෙක් කිව්ව...

    • @chandanieAmarasinghe
      @chandanieAmarasinghe 15 วันที่ผ่านมา

      Akane

    • @priyanthaperera7965
      @priyanthaperera7965 7 วันที่ผ่านมา

      ඒවා ගන්නම වෙනවා මේකෙන් ගොඩයන්න

  • @ravindrahewawitharana9428
    @ravindrahewawitharana9428 15 วันที่ผ่านมา

    ❤❤❤❤❤❤❤❤❤❤

  • @arunsiri9521
    @arunsiri9521 15 วันที่ผ่านมา +2

    ඕ waa හැමෝටma තේරෙන්නෙ නෑ

  • @sihalayoutubechannel-youtubech
    @sihalayoutubechannel-youtubech 14 วันที่ผ่านมา +5

    මෙන්න මේ මහත්මයා කියනවා. රටේ පවතින ණයවල පොලිය ගෙවන්න මිනිසූන්ගෙන් බදු අය කරන්න ආණ්ඩුවට සිද්ද වෙනවා කියලා. අන්තිමට කිවුවේ
    " පොලී බර ඔබතුමන්ලට ගෙවන්න සිද්දවෙනවා කියලා "
    මේක පට්ට අසධාරන කතාවක් කියල හිතෙන්නෙ නැද්ද.
    ❄️ - දේශපාලන හොරු කරපු හොර වැඩ නිසා උන ණය සාමන්‍යය මහජනයා ඇයි ගෙවිය යුත්තේ
    ❄️ එසේ ගෙවනවනම් අඩුම ලක්ශ 4 ට එහා ආදායමක් ලබන අයගෙන් බදු අයකල යුතුයි.
    ❄️ - මේවට වගකිවයුතු අයගෙන් අදාල මුදල් අයකරගත යුතුයි.
    කිසිසේත් එදිනෙදා මහන්සිවී ගේමක් ගහන මහජනයා ගෙවිය යුතු නැත.
    ( මා වැරදිනම් නිවැරදි කරන්න. )
    ----- ලහිරු ------

    • @emcbekanayaka
      @emcbekanayaka 13 วันที่ผ่านมา

      ඉතින් දේශපාලකයන් ට බලය දුන්නෙ මිනිස්සු නේ..එකියන්නෙ මිනිස්සු දේශපාලනඥයින් කරපු දේවල් අනුමත කරා කියන එක

    • @emcbekanayaka
      @emcbekanayaka 13 วันที่ผ่านมา

      නිකමට බලන්න..පේ ණය වැඩි වෙලා තියෙන්නතම කලින් ගත්ත ණය වල පොලී ගෙවන්න. එතකොට මේ කලින් ණය අරං තියෙන්නෙ මොනා කරන්න ද....ඔන්න එතකොට මතක් වෙන්න ඕනි යෝධ සංවර්ධනය වගේ වචන ආදායම් එන්නෙ නැති මගුල් වලට ණය අරං කොමිස් කෙලල අන්තිමට ද්දක ගානකට යන එන මක් නැති කරවල තියෙන්නෙ

    • @gayashanperera-w2e
      @gayashanperera-w2e 8 วันที่ผ่านมา +1

      paw oya

  • @RASEEKADEEPANI-ov4gh
    @RASEEKADEEPANI-ov4gh 14 วันที่ผ่านมา

    Mama. Asa. Kenek. Me. Mahattaya. Ge. Wada. Satahanak. Dakkot. Balanawa. Mai. Mama. Asa. Katawata. ❤❤❤🙏🙏👍

  • @pali516
    @pali516 15 วันที่ผ่านมา +13

    මහත්තයෝ ගත් ණය නෙළුම් කුලුණටයි රට පුරාම ක්‍රීඩාංගන ඉදිකරන්නයි , වැඩකට නැති වරාය ගුවන්තොටුපලවල් ඉදිකර ට්‍රිලියන ගණන් මුදල් නාස්ති කරපු දේශදෝහීන් සොයාගෙන සියලු දේපල රාඡසන්තක කර ණය කොටසක් හෝ ගෙවිය යුතුය .

    • @NayanaWeerasiri
      @NayanaWeerasiri 15 วันที่ผ่านมา

      නෙලුම් කුළුණට එච්චර ගියේ නෑ. ලංකාවේ ණයෙන් 10000/1 ගියේ. හම්බන්තොට වරාය රනිල් විකුණලා ඒ සල්ලි ගත්තා

    • @amithapriyantha1703
      @amithapriyantha1703 14 วันที่ผ่านมา +2

      නෙලුමි කුලුණ නය ගෙවලා ඉවරයි කියලා එහි පරිපාලනය කිවිවා

    • @Nihal-dy9kc
      @Nihal-dy9kc 14 วันที่ผ่านมา

      ​@@NayanaWeerasiriumbe oluwa narak welaada ?nathnam ganja gahalada ?😅😅

    • @NayanaWeerasiri
      @NayanaWeerasiri 14 วันที่ผ่านมา

      @@Nihal-dy9kc ඇත්තනේ වෙසිගේ පුතෝ කිව්වේ. රනිල් හුකක්නනේ හම්බන්තොට වික්කේ. නෙලුම් කුළුනේ වියදම අයකරගන ඉවරයි බද්දට දීලා

    • @dexterff8743
      @dexterff8743 14 วันที่ผ่านมา

      ​@@Nihal-dy9kcඌ කියලා තියෙන එක හරි 😂කුලුනට ගියේ මිලියන 300 ක් විතර 😂ලපයගේ කතා අහලා වැලලෙන්න එපා😂රනිල් ලපයා ආන්ඩුව 2015 ගත්ත ණය වල පොලි ගෙව ගෙව ඉදපන්කො 😂

  • @crypticTV
    @crypticTV 14 วันที่ผ่านมา +1

    14:26 15:04 non political

  • @Beautifulanka
    @Beautifulanka 14 วันที่ผ่านมา

    තෙල් විකුනලා දියුනු උනු රටවල් ගැන ආඩම්බරයි..පිනට කාලා හයිවෙ පඩ දානවාට වඩා 😂😂😂😂

  • @Pcsubawickrama
    @Pcsubawickrama 15 วันที่ผ่านมา +1

    We can't see graphs.. 😞

  • @nilujawickramasinghe1729
    @nilujawickramasinghe1729 15 วันที่ผ่านมา +9

    He is a good talking 😂

    • @Ruwanthielansakara
      @Ruwanthielansakara 15 วันที่ผ่านมา +1

      ටෝක් කරලා වැඩක්යැ😂

    • @sachi.087
      @sachi.087 15 วันที่ผ่านมา

      එහෙමන් උබලා කියපන්කො.😂😂😂😂 කාලකන්නි ටික ඉස්සර විනාශ කලා අර්තිකය ගැනමොකක් හරි project එකක් කරනකොට කකුලෙන් ඇද්දා.දැන් මගුල් කතා කරනවා.

    • @pp-qk3tg
      @pp-qk3tg 14 วันที่ผ่านมา +2

      Kadda hari na umbe😂

    • @pp-qk3tg
      @pp-qk3tg 14 วันที่ผ่านมา

      He is a mokakda pakoo eks

  • @rasika110
    @rasika110 15 วันที่ผ่านมา +14

    යකෝ මේක වීඩියෝ කරපු එකා මොකාද බන් , කෝ ඔය කියන ප්‍රස්තාර ටික...

    • @roshanlakmal1672
      @roshanlakmal1672 15 วันที่ผ่านมา +3

      Aniwa😂😂😂

    • @imalka98
      @imalka98 15 วันที่ผ่านมา

      Tyn huttk blpn ponnyek nowee uba balala ate ghnd😅

  • @Beautifulanka
    @Beautifulanka 14 วันที่ผ่านมา

    48. සිට..24 ආචාර්ය 😂😂😂😂