ความคิดเห็น •

  • @terauae
    @terauae 3 ปีที่แล้ว +695

    හෝටන්තැන්න කඳුකරයේ ශාක සහ පරිසරය ආරක්ෂා කිරීමට අපි සූදානම්. මේ ගැන දැනුවත් කිරීමට තිස්ස සර්ට ස්තූතියි.

    • @susirinishantha4361
      @susirinishantha4361 3 ปีที่แล้ว +2

      0717566225

    • @weerasankili9888
      @weerasankili9888 3 ปีที่แล้ว +16

      ජනාධිපති ඩෝ-සර් එක රවුමක් ගිහින් කිවුවම කපපියව් පාර කියල ඔක්කොම ඉවරයි. ඉතින් සර් ඔ්ක ඩෝ-සර්ට කියන්න

    • @ranilkosala6829
      @ranilkosala6829 3 ปีที่แล้ว +2

      🙏

    • @andyandy7194
      @andyandy7194 3 ปีที่แล้ว +4

      දැනුවත් කරාට ස්තූතියි.

    • @lfgftlite5707
      @lfgftlite5707 3 ปีที่แล้ว +6

      @@andyandy7194 හෝටර්න් තැන්න ආනන්දවිලුන්දාව සිංහරාජය විනාශ කරන්න ඉඩ දෙන්න එපා කියලා ජනාධිපතිතුමාගේ fb page එකෙයි insta page ekei comment කරමු.

  • @chanduim8501
    @chanduim8501 3 ปีที่แล้ว +213

    රට ගැන මෙච්චර හැගීම්බර කැක්කුමක් තියෙන මේ වගේ උතුම් ගුරුවරු තව 100ක් හිටියනම් අපේ රට සුරපුරයක්.සර්ට තෙරුවන් සරණයි

    • @andyandy7194
      @andyandy7194 3 ปีที่แล้ว +4

      වචනයෙන් විග්‍රහ කරන්න බෑ සර්.අපේ ඔලමොට්ටලයින්ට තේරුම් ගන්න බෑ.

    • @tikiribandapansalewatta7278
      @tikiribandapansalewatta7278 3 ปีที่แล้ว +4

      යම් දවසක sripaadayatath පාරක් කපන්න ඕන කියයි කට්ටියට පයින් යන්න බෑ කියලා . එහෙව් හරක් ඉන්නේ

    • @chamodtharindu8917
      @chamodtharindu8917 3 ปีที่แล้ว +3

      පිට කොන්දක් තියෙන රටට ආදරේ කරන සින්හලෙක් නම්, හෝටර්න් තැන්න ආනන්දවිලුන්දාව සිංහරාජය විනාශ කරන්න ඉඩ දෙන්න එපා කියලා ජනාධිපතිතුමාගේ Facebook Page එකෙයි instagram Account එකටයි මැසේජ් එකක් දාමු. මෙය නොකරන්නේ නම් ඉතින් කියලා වැඩක් නැ GG.ඔබ දාන එක මැසේජ් එකකින් එක ගහක් බේර ගන්නවා කියලා හිතා ගන්න

  • @eshanchathu
    @eshanchathu 3 ปีที่แล้ว +23

    තිස්ස සර් ඔබට ඔබට ගොඩාක් පින් මේ රට ආරක්ෂා කර ගැනීම සඳහා ඔබ දරන ප්‍රයත්නයට.

  • @heraliyawalarathanathissa9934
    @heraliyawalarathanathissa9934 3 ปีที่แล้ว +38

    අපේ ගුරුතුමාට දීර්ඝායුෂ වේවා. සම්‍යක්දෘෂ්ටික දෙවියො ඔබ රකිත්වා.

  • @maleeshamunaweera148
    @maleeshamunaweera148 3 ปีที่แล้ว +112

    දියසෙන් කුමාරයා සර්ද කියලා මට හිතෙනවා...
    හදවතින්ම ලංකා භූමිය රකිමු.

  • @coolkoala282
    @coolkoala282 3 ปีที่แล้ว +358

    සර්ට කොන්දක් තියෙනවා බව හොඳම පැහැදිලි වුණා මේ වීඩියෝ එකෙන්.බුදු සරණයි සර්

    • @chamodtharindu8917
      @chamodtharindu8917 3 ปีที่แล้ว +1

      පිට කොන්දක් තියෙන රටට ආදරේ කරන සින්හලෙක් නම්, හෝටර්න් තැන්න ආනන්දවිලුන්දාව සිංහරාජය විනාශ කරන්න ඉඩ දෙන්න එපා කියලා ජනාධිපතිතුමාගේ Facebook Page එකෙයි instagram Account එකටයි මැසේජ් එකක් දාමු. මෙය නොකරන්නේ නම් ඉතින් කියලා වැඩක් නැ GG.ඔබ දාන එක මැසේජ් එකකින් එක ගහක් බේර ගන්නවා කියලා හිතා ගන්න

    • @hanikayaman
      @hanikayaman 3 ปีที่แล้ว

      gamwala aya nowey parisaraya nosalaka jaraa karanne, waahana aran yanne, ae naagarikayo, wanaya gaena kisideyak nodanna loku waahana aragena ena aya.

  • @Bhikkhu1
    @Bhikkhu1 3 ปีที่แล้ว +34

    "පරිසර පද්ධතිය දෙන්න ඕන ආරක්ෂක අංශයට, ඒක බලන්න ඕන හරිනම් රටේ ජනාධිපතිවරයා"
    බොහොම අගේ ඇති වැදගත් සහ නිවැරදි කතාවක්...
    තෙරුවන් සරණයී! සර්

  • @devamanikwt7255
    @devamanikwt7255 3 ปีที่แล้ว +4

    ඔබ තුමාව කොච්චර වටිනවද කියන්න වචන අපි ඉගෙන ගෙන මදි තවත්. මේ රට ජාතිය අපේ මතු පරපුරේ වාසනාව ගෙනෙන ඔබ තුමාට නිදුක් නිරෝගී දීර්ගායු වේවා. තෙරුවන් සරණයි

  • @darshanabandara9619
    @darshanabandara9619 3 ปีที่แล้ว +204

    මිනිත්තු 32 ක් නෙවේ පැය 32 ක් ගියත් වීඩියෝ බලනවා . තිස්ස සර්ට මාරම ආදරෙයි 🖤💛🙏🙏🤩

    • @anulawijewardena242
      @anulawijewardena242 3 ปีที่แล้ว +2

      අැත්තටම අාදරෙයි

    • @tgtdilshan6706
      @tgtdilshan6706 3 ปีที่แล้ว

      Aniwaryen sir

    • @chamodtharindu8917
      @chamodtharindu8917 3 ปีที่แล้ว

      පිට කොන්දක් තියෙන රටට ආදරේ කරන සින්හලෙක් නම්, හෝටර්න් තැන්න ආනන්දවිලුන්දාව සිංහරාජය විනාශ කරන්න ඉඩ දෙන්න එපා කියලා ජනාධිපතිතුමාගේ Facebook Page එකෙයි instagram Account එකටයි මැසේජ් එකක් දාමු. මෙය නොකරන්නේ නම් ඉතින් කියලා වැඩක් නැ GG.ඔබ දාන එක මැසේජ් එකකින් එක ගහක් බේර ගන්නවා කියලා හිතා ගන්න

  • @feedbacktime4441
    @feedbacktime4441 3 ปีที่แล้ว +238

    අපේ තිස්ස සර්ව අනාගතයේ ඔයාලගේ දරු මුණුපුරන්ගේ කාලයේදීත් මේ විදියට දැක බලා අවවාද ලබා ගැනීමට කැමති අය කෝ බලන්න 🙄❤️👍👍👍👍👍👍

    • @anjularuwanpathirana6285
      @anjularuwanpathirana6285 3 ปีที่แล้ว

      Adarei godak kathawa ahanakota mail kelinwenawa

    • @feedbacktime4441
      @feedbacktime4441 3 ปีที่แล้ว +1

      @@anjularuwanpathirana6285 ow,mee sirla ratata sampathak

    • @kapilabandara1001
      @kapilabandara1001 3 ปีที่แล้ว

      අපිත් කැමති ....

    • @pathmagamage1374
      @pathmagamage1374 3 ปีที่แล้ว +1

      එතුමාට දීර්ඝ ආයු ලැබේවා

    • @feedbacktime4441
      @feedbacktime4441 3 ปีที่แล้ว +2

      @@pathmagamage1374 එසේම වෙන්න ඕන👍

  • @cpoornima8383
    @cpoornima8383 3 ปีที่แล้ว +25

    මට ලොකු ආසවක් තියෙනවා සර් එක්ක කට්ටියක් එකතු වෙලා මේ සිද්ද වෙන දේවල් වලට විරුද්දව පෙළගැහෙන්න පුලුවන් වෙනවා නම්. මාත් එක පයින්ම එනවා. සර් මේ කියන කතා ඇහුවම ඇඟ පිච්චෙනවා. ඇස් වලට කඳුලු එනවා. ඒ දැනෙන කැක්කුම කියන්න බෑ. මේ ටික රැකගන්න සර් ට පස්සෙ, සර්ගෙ පස්සෙන් ආපු පිරිස ඉන්නවා සර්. මේ රට බේරගන්න උණක් තියෙන තරුන කෙල්ලො කොල්ලො සෙට් එකත් එක්ක සර්ට පුලුවන් උනා නම් කට්ටිය එක්කම පාරට බැහැලා ක්‍රියාවෙන්ම මේ කාලකන්නි දේශපාලනය විසි කරලා දාලා, අපිට ඕන විදියට දේශපාලකයන් හසුරුවන්න, ඇත්තටම සර් මේ උගුර ලේ රහ වෙනකම් කෑ ගහල කියන ටික අපිට කරගන්න පුලුවන් . මං ගෑනු ලමයෙක්. මට තනියම මේ වෙනුවෙන් කිසි දෙයක් කරන්න බෑ. මට ඒකට පිරිසකුත් නෑ. ඒත් එහෙම නැගීසිටින පිරිසක් සර් මුල් කරගෙන හැදුනොත් අපිටත් මොනා හරි කරන්න පුලුවන් . මට රෑට නින්ද යන්නෙ සර් කියන ඒව ඇහි ඇහී. නැගිටින්නෙත් ඇහි ඇහී. කැලෑ කපන, ජෛව විවිධත්වය විනශ කරන දේවල් ගැන සර් කියන දේ නිතරම හිතට එනවා. පුලුවන් නම් ක්‍රියාත්මක වෙමු සර්. සර්ට පිං 🙏🙏💕❤️

    • @niludias8710
      @niludias8710 3 ปีที่แล้ว +2

      Aniwa. Math ekagai. 😥

    • @sammurphy4122
      @sammurphy4122 2 ปีที่แล้ว

      ලංකාවේ පරිසරය ආරක්ෂා කරගන්න කැමති දේශපෙලන පක්ෂ වලට සම්බනිධ නැති සංවිධානයක් හදෙගන්න. තිස්ස සර් උපදේශකයෙක් හැටියට පත් කරගන්න. Sierra Club , World Wild life Federation, Green Peace, Unesco වගේ තවත් ලෝක සංවාධාන වලටත් සම්බනිධවුනොත් අපේ දේශපාලුවන්ට සහ පගා අරන් පරිසර විනාශයට ඉඩදෙන නිලධාරින්ට වාරුද්ධව බලපෑම් කරන්න ශකිතියක් ලැබෙයි.

  • @kpchandran
    @kpchandran 3 ปีที่แล้ว +25

    Mr. Jananayake,
    Absolutely brilliant episode, covering so many vital issues. After living in Sri Lanka for 32 years, I left for the US. Now at age 72, I went to SL last January and visited Horton Plains for the first time. What a magnificent experience. I am sorry I did not visit Horton Plains National Park in my youth. But, never too late.
    You were spot on, about the government bureaucracy with two ministries managing the National Park with conflicting interests.
    You correctly said, Horton Plains is a national treasure, and it is not for everyone - to visit as a picnic spot! I don't mean to be elitist, but, I saw, large crowds with food and drinks walking all over the areas, including the prohibited areas with no respect for signs and notices. Cutting access to the Plains from Ohiya and making visitors walk a long way is essential. You are right, people who care, tourists or locals, will right four or five miles, because, they care about the sanctity of the National Park.
    Also, your point about stepping on the plains outside of the pathway kills plants and insects, unique to the plains. Feeding wildlife is another infraction by the visitors. I witnessed, visitors arguing with the guards about food, and plastic items being repacked.
    Finally, a good point about our people, viewing everything from a political angle.
    You are doing a good job, covering these vital topics to your students who came to learn biology from you.
    I, as a teacher myself, think you are teaching life lessons - with some good humor thrown in.
    Keep up the good work.

    • @dhammikaweerasekara8163
      @dhammikaweerasekara8163 3 ปีที่แล้ว

      Sir, you are doing an extra ordinary iob to keep the environment theruwan saranai obata!!

    • @bandulakumara2957
      @bandulakumara2957 2 ปีที่แล้ว

      Great work Sir. Respect you

  • @KM-rk5jv
    @KM-rk5jv 3 ปีที่แล้ว +97

    ගෝටබය ඇතුලු පාර්ලිමේන්තු ඉන්න 225 ටම රට ආරක්ෂා කීරීම කියන්නේ තුවක්කු අරන් යුද්ද කිරිම පමනක් නෙමෙයි කියන එක තේරෙන්නේ ගස් ටික කපලා වතුර නැතුව රට අරාබියක් උන දවසට විතරයි සර්😪

    • @chandrakkodi2812
      @chandrakkodi2812 3 ปีที่แล้ว +1

      උන්ට ඒ තේරෙන්නෑ um වතුර පිටරටින් ගෙනල්ලා බීල සැපට ඉන්නව සත්තයි

  • @dilanmihiranga1390
    @dilanmihiranga1390 3 ปีที่แล้ว +271

    ඔබ තුමා ජනාධිපති උපදේශක විය යුතු මහත්මයෙකි. ජය වේවා සර්

    • @giharisandaruwani9407
      @giharisandaruwani9407 3 ปีที่แล้ว +14

      අනේ එපා, ජනාධිපති උනත් දේශපාලනය කරන්නේ බිස්නස් වගේ වාසියට.
      අවාසිනම් මොන උපදේශකයකුවත් ගන්න ගන්නේ නෑ
      මහින්ද ව්.ජේ.මු.ගේ පුතාව එලෙව්වා වගේ, කොච්චර උගතාඋනත් ඒ ගොබ්බයෝ ඉස්සර හා උගත්කමට තැනක් නෑ

    • @upulanoj4053
      @upulanoj4053 3 ปีที่แล้ว +5

      අනිවාර්යයෙන්ම

    • @jehanfernando5699
      @jehanfernando5699 3 ปีที่แล้ว +12

      ජනාධිපති උපදෙසක වෙලා මොන බම්බුවක් කරන්නද බං සිංහරාජේ කැලේ කපන්න කිව්වේ ගොටාබය , අනික රැම්සා තෙත් බිම් ඩෝසර් කටපු එකාට ඇමතිකම දුන්නේ ජනාධිපති මේ සිදුවන පරිසර විනාශය ට ජනාධිපති ,අගමැති තමයි වග කියන්න ඕනේ.

    • @chandrakkodi2812
      @chandrakkodi2812 3 ปีที่แล้ว +3

      😁😅😁😁

    • @dayaseelamayadunne9319
      @dayaseelamayadunne9319 3 ปีที่แล้ว +4

      ලංකාවේ ද?.

  • @amalrodrigo9817
    @amalrodrigo9817 3 ปีที่แล้ว +5

    ඔබ තුමාට නිදුක් නීරෝගී සුවය දීර්ඝායුෂ ලැබේවා .🙏🙏🙏 රට වෙනුවෙන් කරන සේවාවට අපගේ ප්‍රනාමය පුදකරමු

  • @lakchanranadeera.
    @lakchanranadeera. 3 ปีที่แล้ว +55

    සර් බොක්කෙන් ම කියන්නෙ ❤කොහොම හරි මේක බේරගමූ💪

  • @Gihan_Doolwala
    @Gihan_Doolwala 3 ปีที่แล้ว +42

    තිස්ස සර් වැනි මනුස්සයන් ගුරුවරුන් දහස්ගණනින් මේ බිමේ පහල වේවා!!! 🙏🏻❤️

  • @pasindusanjula2053
    @pasindusanjula2053 3 ปีที่แล้ว +196

    හෝට්න් තැන්නට ඇතුල් වෙනකොට මේ වගේ දැනුවත් කිරීමේ විඩීයෝවක් මිනිස්සුන්ට පෙන්නුවනම්.. මීට වඩා පරිසරය රැක ගන්න පුලුවන්..

    • @Chathumal2011
      @Chathumal2011 3 ปีที่แล้ว +2

      Dont expect such great ideas from these politicians. Rascals just want to save their power.

    • @snooslee6508
      @snooslee6508 3 ปีที่แล้ว +5

      සත්‍ය වශයෙන් සිදුවිය යුත්තේ එය වූවත් සිදු නොවන්නේද ඒ දේමය,.....
      රැකගැනීම කෙසේ වෙතත් දැනුමක් නොමැති අයට දැනූමක් හෝ ලැබෙනවනේ මෙය බලන්න එන බහුතර යකට,...

    • @imorduthpala2279
      @imorduthpala2279 3 ปีที่แล้ว +3

      Great idea❤️.

    • @chamodtharindu8917
      @chamodtharindu8917 3 ปีที่แล้ว

      පිට කොන්දක් තියෙන රටට ආදරේ කරන සින්හලෙක් නම්, හෝටර්න් තැන්න ආනන්දවිලුන්දාව සිංහරාජය විනාශ කරන්න ඉඩ දෙන්න එපා කියලා ජනාධිපතිතුමාගේ Facebook Page එකෙයි instagram Account එකටයි මැසේජ් එකක් දාමු. මෙය නොකරන්නේ නම් ඉතින් කියලා වැඩක් නැ GG.ඔබ දාන එක මැසේජ් එකකින් එක ගහක් බේර ගන්නවා කියලා හිතා ගන්න

  • @finelife3570
    @finelife3570 3 ปีที่แล้ว +2

    Sir ඔබතුමා ගෙ කතාව අගය කනවා , ඉස්සන් කොටු ගැන හා පරිසරය කඩොලාන අරක්ශා කිරීමට ගිහින් ජිවිතය පවා නතිවෙන්න කලින් රට අත් හරිමට සිදුවිය. මෙය සිදු වන්නේ 1989/1991 කාලයේ , පුත්තලමේ සිට තොඩුවවෙ සිමාවන්ය. ඔවුන් එදා විනාශ කලා අද මෙ අය විනාශ කර නව මෙයට පොලිසිය හා politicians ලා හවුලය. කිසිම පුද්ගල යෙක් ට මෙයට විරෝධී වෙන්න නොහැකිය . ඔබතුමාට ජය

  • @chandanamwr6916
    @chandanamwr6916 3 ปีที่แล้ว +18

    ගොඩාක් වටිනා දේශනයක් ගොඩාක් ස්තුතියි ඔබතුමාට 🙏අනේ ඉතින් කවද මේවා ගොබ්බ දේශපාලුවන්ට තේරේවිද මන්දා

  • @avishkaalahakoon6760
    @avishkaalahakoon6760 3 ปีที่แล้ว +289

    මට හිතෙන විදිහට ලංකාවේ පරිසරය මෙහෙම විනාශවෙන්න ලොකු හේතුවක් තමයි..අවුරුදු 50න්,60න් ඉහළ වැඩිහිටියෝ බහුතරේකට මේවගෙ වටිනාකම ගැන අවබෝධයක් නොතිබීම😕

    • @achiraudantha649
      @achiraudantha649 3 ปีที่แล้ว +12

      40,50,60,70,80 කියලා වෙනස් කරන්න ඕන වැඩි හිටියෝ ඔක්කෝටම ඕන දියුනුව කියලා ගස් ටික කපන්න

    • @rumeshchanuka1023
      @rumeshchanuka1023 3 ปีที่แล้ว +5

      අනිවාර්‍යෙන්

    • @anuradhaprabath4296
      @anuradhaprabath4296 3 ปีที่แล้ว +20

      මමත් හිතනව වැඩිහිටියන්ට ඒ ගැන කිසිම හැගීමක් තේරැමක් නෑ කියල ඒකට හේතුව එයාල දියුනු තාක්ෂනය අත්විදින්නෙ දැන් ඒ අයට පරිසරය එක්ක තියෙන අත්දැකීම විදල අවසානයි ඒත් දැන් තරැන පරපුරට තේරෙනව තාක්ෂනයේ දියුනුවම පමනක් නෙවෙයි දියුනුව කියන්නෙ කියන එක

    • @hashanchamika3674
      @hashanchamika3674 3 ปีที่แล้ว +10

      සම්පූර්ණ ඇත්ත.පාරෙ විසි කරන පොලිතින් උරේ පවා ඒ වයසෙ උන්දැලම තමයි බහුතරයක් කරන්නෙ

    • @rbdayananda8866
      @rbdayananda8866 3 ปีที่แล้ว +10

      හරියටම හරි ! ඔබ තුමා වගේ තරුණ පරපුර ඇයි නිහඬ ! තිස්ස සර් වගේ පරිසරයට ආදරය කරන මිනිස්සු ටිකක් එකතු කරගෙන පරිසරය සුරකින සංවිධානයක් හදන්න පටන් ගන්න තරුණ පරපුරට පුලුවන් ලොකු හඩක් වෙන්න

  • @yohananju7201
    @yohananju7201 3 ปีที่แล้ว +29

    තිස්ස සර් මනුෂ්‍ය වේශයෙන් ඉන්න දෙවියෙක් කියලා හිතෙන්නෙ මට විතරද❤️❤️❤️🙏🙏🙏

  • @chammikawathumullage3361
    @chammikawathumullage3361 3 ปีที่แล้ว +4

    ඔබට දලදා සමිඳු පිහිටයි , අපගෙ ආයුශත් අරගෙන ඔබ ජිවත් වෙන්න ඔනෙ , ඔබ වැනි පුතුන් මෙලොවට බිහිකළ දෙමව්පියන්ට ගොඩක් පිං !

  • @manojgodamune8723
    @manojgodamune8723 3 ปีที่แล้ว +42

    පාලකයා පමණයි වෙනස් වුණේ සිස්ටම් එක එහෙමමයි

  • @sampathhewage9919
    @sampathhewage9919 3 ปีที่แล้ว +160

    ලංකාවේ ජීවත්වන බුද්ධිමත් මිනිසා ❤️❤️❤️

    • @kapilakapila9566
      @kapilakapila9566 3 ปีที่แล้ว +4

      රටට ආදරය කරන මිනිසා👍❤️🇱🇰

  • @LA-ti3uf
    @LA-ti3uf 3 ปีที่แล้ว +152

    මේ විදියට වත් මිනිස්සු දැනුවත් කරන එක ලොකු පිනක්!! පුදුම අවාසනාවන්ත කාලයක් අපේ රටේ පරිසරයට උදා වෙලා තියෙන්නෙ 😟😟😟😟. ට්‍රැවල් ව්ලොග් කියාගෙන හැම රෙද්ද අස්සෙම රිංගන ගොබ්බයො ටිකත් මේවට වගකියන්න ඕනි !!

    • @dilinisakunthala8446
      @dilinisakunthala8446 3 ปีที่แล้ว +14

      ඇත්තටම . හැමෝටම හිනා යන කොටස් වලත් මට ඇඬුනා ඇයි මේම අපේ රටම අගාධයටම යන්නෙ...😥😥

    • @induwaraavishka709
      @induwaraavishka709 3 ปีที่แล้ว +5

      Sira bn travel krn pakayo mewa gna kynn na ne bn

    • @susirinishantha4361
      @susirinishantha4361 3 ปีที่แล้ว

      @@dilinisakunthala8446 sanweedi aya apa samaga ekvanna 0717566225

    • @user-gr6vr2tu4x
      @user-gr6vr2tu4x 3 ปีที่แล้ว +4

      Siravatama Trvel vilog nam henayak lankave

    • @ceylonkingravana5903
      @ceylonkingravana5903 3 ปีที่แล้ว +2

      Ow ayye mun okkoma gobbayo salli hoyanna rata vinasa karana haththak inna ratak meeka you tube chanal hadan rata vinasa karanawa

  • @sheshanhebron6702
    @sheshanhebron6702 3 ปีที่แล้ว +46

    කවුද මේ unlike දාන උන්? උන්ට තමා කියන්නේ ඇත්ත කියන කොට ඉන්ඩම බැරි තැන නලියන උන්. කැපුවත් අපි නම් ....... පාට කියන උන්. මෝඩ ගොබ්බ පක්ෂ වලට $ක දීගෙන ඉන්න වුන්.🖕🖕🖕 තිස්ස සර් , මනුස්සයෙක් වෙලා ඉපදුනා නම් ඔහොම තමා ඉන්ඩ ඕනේ. වැරදි වෙනවා පේනවා නම් කාලක්ණ්ණි වගේ මැරිලා යන් නැතුව වැරැද්ද නවත්තන්ඩ ඕනේ. Love you 🇱🇰 ❤️❤️❤️ .

    • @chamodtharindu8917
      @chamodtharindu8917 3 ปีที่แล้ว

      පිට කොන්දක් තියෙන රටට ආදරේ කරන සින්හලෙක් නම්, හෝටර්න් තැන්න ආනන්දවිලුන්දාව සිංහරාජය විනාශ කරන්න ඉඩ දෙන්න එපා කියලා ජනාධිපතිතුමාගේ Facebook Page එකෙයි instagram Account එකටයි මැසේජ් එකක් දාමු. මෙය නොකරන්නේ නම් ඉතින් කියලා වැඩක් නැ GG.ඔබ දාන එක මැසේජ් එකකින් එක ගහක් බේර ගන්නවා කියලා හිතා ගන්න

    • @isiravk7952
      @isiravk7952 3 ปีที่แล้ว +1

      Unlike daana un awajaathaka ballo ayye. Awajaathaka ballo

  • @osmandsiyabalapitiyage7813
    @osmandsiyabalapitiyage7813 3 ปีที่แล้ว +2

    ඔබතුමා දෙවියෙක් අපේ තරුණ පරම්පරාව දැනුවත් කිරීම ගැන විශිෂ්ඨයි.

  • @nuwan_chamara
    @nuwan_chamara 3 ปีที่แล้ว +25

    මේක trending එන්න ඕනේ video එකක්

  • @ravindumadushan2103
    @ravindumadushan2103 3 ปีที่แล้ว +66

    මේ රටෙ උන් අන්දන්න පුලුවන් ඕන දේශපාලුවෙකුට.. ටකරම් කොළ 10 යි, එළවළු ඇට 10 යි දුන්නම ඇති... ... සර්ගෙ සේවාවට ස්තූති. මේව සමහරුන්ට අහගෙන ඉන්න බැ... වෙඩි කාපු ඌරො වගෙ ඇති.. වාහනේ යද්දි, කැම බීම ගන්නකොට සැලකිල්ලෙන් ඉන්න සර්.. මේක ප්‍රාථමික මට්ටමේ තුච්ච මිනිස්සු බහුතරයක් ඉන්න රටක්.. දෙයක් කියල පිරිමහන්න බැරි මෝඩ වහල්ලු ඉන්න රටක්.. සර්ට වෙනදට වඩා ප්‍රිය සම්භාශන, උත්සව වලට ඇරයුම් ලැබෙයි සර්.. ඒවට යන්න අවශ්‍ය නැ ... ගමනක් යද්දි වාහනෙ කැබින්, ශීට් යට හොඳට බලන්න.. තහනම් දේවල් දාල තියෙන්න පුලුවන්.. වතුර බෝතලෙත් බලන්න.. ඒක වොඩ්කා වෙලා තියෙන්න පුලුවන්.. අමුතු රටෙ හැටි.. බුදුසරණයි සර්.. මම 2017 A/L.. කොමස් කලේ.. ඒත් දැන් ආස සර්ගෙ bio අහගෙන ඉන්න.. bs. tc...

    • @amazing6357
      @amazing6357 3 ปีที่แล้ว +4

      හ්ම්ම් ඔයා හරි..

    • @umeshishanka981
      @umeshishanka981 3 ปีที่แล้ว +1

      සර් පරිස්සමින් ඉන්න අපිට බයයී සර්ට මොකක් හරි නරක දෙයක් වෙයී කියලා සර් දිගටම හරි දේ කතා කරන්න සර් එක්ක තරුන අපි ඉන්නවා

    • @lfgftlite5707
      @lfgftlite5707 3 ปีที่แล้ว

      හෝටර්න් තැන්න ආනන්දවිලුන්දාව සිංහරාජය විනාශ කරන්න ඉඩ දෙන්න එපා කියලා ජනාධිපතිතුමාගේ fb page එකෙයි insta page ekei comment කරමු.

    • @amazing6357
      @amazing6357 3 ปีที่แล้ว +1

      @@lfgftlite5707 man puluwan tharam comment kara.dana dana hama post ekatama.ekak hari dakine

    • @ryanfernando8370
      @ryanfernando8370 3 ปีที่แล้ว +2

      අනේ ඔව් ... මේ සර් අපේ රටෙ දරුවන්ගෙ පිනට පහලඋන උතුම් මිනිසෙක්... ❤️❤️❤️🙏🙏🙏

  • @kalkamadu7284
    @kalkamadu7284 3 ปีที่แล้ว +3

    ගොඩක් ආඩම්බර වෙනවා ඔබතුමා කරන දේ, අපේ අනාගත පරම්පරාවටමේවා ගැන අවබෝධයක් ලබා දීම සම්බන්ධයෙන්. Keep it up. Sir, God bless you

  • @Samarasiri_Widanage
    @Samarasiri_Widanage 3 ปีที่แล้ว +4

    හරි සතුටුයි සර් ආවේගශීලිව උනත් මිනිස්සු වෙනුවෙන් ඇත්ත කතා කරනවට, අපි මිනිස්සු හැමෝම මේ දේවල් වෙනුවෙන් වගකිවයුතු කාලය මේ 😢

  • @harsharanjanwijerathna9285
    @harsharanjanwijerathna9285 3 ปีที่แล้ว +30

    චිරං ජයතු ගුරු පියාණනි... තව බොහෝ කාලයක් මේ රන් බිම රැක ගැනීමට ඔබේ දායකත්වය ලබා දීමට තුණුරුවන්ගේ පිහිට ආරක්ෂාව ලැබේවා...

  • @sandulokuge2625
    @sandulokuge2625 3 ปีที่แล้ว +100

    අතිගරු ජනාදිපතිතුමනි, ඔබතුමා" තිස්ස සර්ගෙ Video බලනවා කියල අපි හිතනවා.
    අපේ දෙමව්පියන් වියදපු පරිසරය අපිට විඳින්න ලැබුණෙ නැහැ, ඒ වගේම අපි විදපු පරිසරය අපේ මතු පරම්පරාවට ඒ විදිහටම ලැබෙන්නෙත් නෑ, ඒ නිසා දැනට ඉතුරුවෙලා තියන පරිසර පද්ධතිය හෝ අනාගත පරපුර වෙනුවෙන් ආරක්ෂා කරන්න.
    එකම අමාත්‍යාංශයක් තුළ තිබිය යුතු දෙපාර්මේන්තු, විවිධ කොටස් වලට වෙන් කර, දේශපාලන හෙන්චයියන්ගේ සිත සැනසීම පිණිස තව දුරටත් නොකරන්න..
    අපගේ මවුබිම ආරක්ෂා වේවා!!
    අපි අපේ මවුබිමට
    අපේ මවු බසට
    අපේ හෙළ ජාතියට හැමදාමත් ආදරෙයි 🙏🌻💎
    තිස්ස සර්ට බුදුසරණයි.🌼🌼🌻🌻👏

    • @lfgftlite5707
      @lfgftlite5707 3 ปีที่แล้ว +6

      හෝටර්න් තැන්න ආනන්දවිලුන්දාව සිංහරාජය විනාශ කරන්න ඉඩ දෙන්න එපා කියලා ජනාධිපතිතුමාගේ fb page එකෙයි insta page ekei comment කරමු

    • @sanjeewakodikara9844
      @sanjeewakodikara9844 3 ปีที่แล้ว +3

      @@lfgftlite5707 singha rajaye Lankagama para hadanna Janadipathithuma ehe gihillama apahu awasara dunnane...

    • @chamodtharindu8917
      @chamodtharindu8917 3 ปีที่แล้ว +3

      පිට කොන්දක් තියෙන රටට ආදරේ කරන සින්හලෙක් නම්, හෝටර්න් තැන්න ආනන්දවිලුන්දාව සිංහරාජය විනාශ කරන්න ඉඩ දෙන්න එපා කියලා ජනාධිපතිතුමාගේ Facebook Page එකෙයි instagram Account එකටයි මැසේජ් එකක් දාමු. මෙය නොකරන්නේ නම් ඉතින් කියලා වැඩක් නැ GG.ඔබ දාන එක මැසේජ් එකකින් එක ගහක් බේර ගන්නවා කියලා හිතා ගන්න

    • @s.p.nkumari5360
      @s.p.nkumari5360 3 ปีที่แล้ว

      me wistharaya hoda sinhalen kiyala dena ayawa aaraksha karanna athigaru Janadipathi thumani ape rate api hari wasanawanthai merila yanakota kesgahakwath geniyanna beri api aei salli passe gihin rata wins karanne

  • @dinuxtrading7453
    @dinuxtrading7453 3 ปีที่แล้ว +3

    දේශපාලුවෝ ,ටික දෙනෙක් මේ පාර ගෙදර යැව්වා.....මී ලග පාර්ලිමේන්තුව මේ වගේ පිස්සොන්ගෙන් තොරව පත්කර ගැනීමට ,දැන් සිට ම සර්ට මූලික වෙලා
    ඉස්සරහට එන්න වෙනවා ....අපි සර් එක්ක හැමදාම ඉන්නවා 🌍🌎🌏🌄🌈️🌦️🌧️🌊🔥🔥🌀🌩️

  • @sasika9388
    @sasika9388 3 ปีที่แล้ว +2

    ගොඩක් ආදරෙයි පක්ෂ පාට බලන් නැතුව මේ ගැන කතා කරපු එකට අමාරු වේවි ඒත් මේ ගමන ආරම්භය පමණයි ජය වේවා මේවා

  • @sheni6004
    @sheni6004 3 ปีที่แล้ว +51

    වැදුන, රිදුන උන් සර් ගෙ මේ වීඩියෝ එකත් යුටියුබ් එකෙන් ගලවයිද දන්නෑ😐😐😐...අපි අවදානයෙන්....

  • @user-jh6lu7kv8i
    @user-jh6lu7kv8i 3 ปีที่แล้ว +298

    සුපිරි 🤗🤗🤗

    • @theblacklover6762
      @theblacklover6762 3 ปีที่แล้ว

      අයි comment එක edit කර edit කර ඉන්නේ .. මුලින් like නේද ඉල්ලුවේ 😅😅😅

    • @chamodtharindu8917
      @chamodtharindu8917 3 ปีที่แล้ว

      පිට කොන්දක් තියෙන රටට ආදරේ කරන සින්හලෙක් නම්, හෝටර්න් තැන්න ආනන්දවිලුන්දාව සිංහරාජය විනාශ කරන්න ඉඩ දෙන්න එපා කියලා ජනාධිපතිතුමාගේ Facebook Page එකෙයි instagram Account එකටයි මැසේජ් එකක් දාමු. මෙය නොකරන්නේ නම් ඉතින් කියලා වැඩක් නැ GG.ඔබ දාන එක මැසේජ් එකකින් එක ගහක් බේර ගන්නවා කියලා හිතා ගන්න

  • @prasanthamaddumahewa8743
    @prasanthamaddumahewa8743 3 ปีที่แล้ว +1

    මේ පරිසර සංවේදී ය ආරක්ෂා කිරීමට ඔබතුමා ගන්න මේ සා විශාල ප්‍රයත්නයට, මාගේ හෘදයාංගම ස්තුතිය

  • @TheDanu456
    @TheDanu456 3 ปีที่แล้ว +27

    සර්, ඔබ රටට ආඩම්බරයක්. ඔබතුමාට රටම ණයගැතියි මේ කරන්නාවූ සේවයට. තව තවත් ශක්තිය ලැබේවා පතමි 🙏🙏🙏

    • @chamodtharindu8917
      @chamodtharindu8917 3 ปีที่แล้ว +2

      පිට කොන්දක් තියෙන රටට ආදරේ කරන සින්හලෙක් නම්, හෝටර්න් තැන්න ආනන්දවිලුන්දාව සිංහරාජය විනාශ කරන්න ඉඩ දෙන්න එපා කියලා ජනාධිපතිතුමාගේ Facebook Page එකෙයි instagram Account එකටයි මැසේජ් එකක් දාමු. මෙය නොකරන්නේ නම් ඉතින් කියලා වැඩක් නැ GG.ඔබ දාන එක මැසේජ් එකකින් එක ගහක් බේර ගන්නවා කියලා හිතා ගන්න

    • @priyanganibandara5217
      @priyanganibandara5217 3 ปีที่แล้ว +1

      👍🙏

    • @TheDanu456
      @TheDanu456 3 ปีที่แล้ว

      @@chamodtharindu8917 ඒක හොද අදහසක්. බොහොමත් ස්තූතියි 🙏

  • @erab7588
    @erab7588 3 ปีที่แล้ว +48

    සර් ඔබ තුමා පරිසර රැකගන්න කරන මේ ක්‍රියාවට අවශ්‍ය උපරිම අයුරින් සහයොගය දක්වන්න අප සුදානම් 🙏

  • @Travel360SriLanka
    @Travel360SriLanka 3 ปีที่แล้ว +75

    අපි අපේ රට බේරගමු. සර් මුලික වෙලා ගන්න ඕන තීරණයකට අපි සහය දෙනවා. අපිටත් ගොඩක් කණගාටුයි. සංචාරක ස්ථාන ගොඩක් අපිරිසිදු කරලා අපේම අය. කිසිම හැඟීමක් නෑ සොබාදහම ගැන .. 😥😥😥😥😥😥

    • @thetraveler4267
      @thetraveler4267 3 ปีที่แล้ว +8

      ඔව් එක ඇත්ත අපේ මිනිස්සුන්ට අපේ දේ වටින්නේ නැ

    • @sathharaserath8204
      @sathharaserath8204 3 ปีที่แล้ว +5

      රට වෙනුවෙන් යුතුකම කරන්න කාලේ හරි..දැන්

    • @user-gr6vr2tu4x
      @user-gr6vr2tu4x 3 ปีที่แล้ว +4

      අපිත්

    • @lfgftlite5707
      @lfgftlite5707 3 ปีที่แล้ว +2

      හෝටර්න් තැන්න ආනන්දවිලුන්දාව සිංහරාජය විනාශ කරන්න ඉඩ දෙන්න එපා කියලා ජනාධිපතිතුමාගේ fb page එකෙයි insta page ekei comment කරමු.

  • @chathuraranasingha4604
    @chathuraranasingha4604 3 ปีที่แล้ว +2

    මට තිස්ස සර් එපා උනේ ඉරාජ් එක්ක කරපු ජාන ගැන කරපු video එක නිසා. ඒත් මේ පැහැදිලි කිරීමට ස්තුති ! පරිසරය වෙනුවෙන් අපි කොන්දේසි විරහිත එකතු වෙනව.

  • @danushkasandaruwan5281
    @danushkasandaruwan5281 3 ปีที่แล้ว +24

    අන්දන්න බෑ කිවුවට මිනිස්සු ඇන්දෙනව,,,නැත්තම් අර ඔක්සිජන් එපා කිව්ව හරකව පාර්ලිමේන්තු යවයිද

    • @umeshthilakarathne4271
      @umeshthilakarathne4271 5 หลายเดือนก่อน

      ඔක්සිජන් නැතුවම එයා යන්න ගියා නේද....😂

  • @liyo8178
    @liyo8178 3 ปีที่แล้ว +49

    තිස්ස ජනනායක සර් ඔබ අපේ රටට ආඩම්බරයක්.. ඒ වගේම ගෞරවයක්. ස්තුතියි.👍👍🙏🙏

    • @lfgftlite5707
      @lfgftlite5707 3 ปีที่แล้ว +2

      හෝටර්න් තැන්න ආනන්දවිලුන්දාව සිංහරාජය විනාශ කරන්න ඉඩ දෙන්න එපා කියලා ජනාධිපතිතුමාගේ fb page එකෙයි insta page ekei comment කරමු.

  • @Pubudu322
    @Pubudu322 3 ปีที่แล้ว +37

    පරිසරය වෙනුවෙන් ජීවිතය පරිත්‍යාග කරන්න පෙරමුණ ගමූ. පුලුවන් හැමවිටම ගහ කොල සතා සිවුපාවා ගැන හිතලා වැඩ කරමු. මේවා සර් කියනකොට ඇසට කදුලු එනවා.

    • @chamodtharindu8917
      @chamodtharindu8917 3 ปีที่แล้ว

      පිට කොන්දක් තියෙන රටට ආදරේ කරන සින්හලෙක් නම්, හෝටර්න් තැන්න ආනන්දවිලුන්දාව සිංහරාජය විනාශ කරන්න ඉඩ දෙන්න එපා කියලා ජනාධිපතිතුමාගේ Facebook Page එකෙයි instagram Account එකටයි මැසේජ් එකක් දාමු. මෙය නොකරන්නේ නම් ඉතින් කියලා වැඩක් නැ GG.ඔබ දාන එක මැසේජ් එකකින් එක ගහක් බේර ගන්නවා කියලා හිතා ගන්න

  • @dharmapriyakarunaratne5703
    @dharmapriyakarunaratne5703 3 ปีที่แล้ว +2

    ඔබ තුමාගෙ කතාවට එකගයි.
    එක දෙයක් ඉතාම ආදරයෙන් කියන්න හිතුනා. භූගෝල විද්‍යා ප්‍රශ්නයක්.
    සමනල කන්ද ප්‍රදේශයෙන් පටන් ගන්න ගංගා දෙකකි. කළු සහ කැළණි ගංගා දෙ කේම catchment area එකේ හෝටන් තැන්න නැහැ. මහවැලි සහ වලවේ ගංගා දෙක පටන් ගන්නේ හෝර්ටන් තැන්නෙන්.
    මේකාරණය ඉදරි පත් කලේ බොහෝ දරුවන් ඔබතුමා විශ්වාස කරණ නිසා.

  • @hasithawimarshana621
    @hasithawimarshana621 3 ปีที่แล้ว +2

    හිතවත් කම් නැති කරගෙන තමයි සර් ඕව කියන්න වෙන්නෙ ඔබලා වැනි උගතුන් දේවල් තේරුම් ගෙන මිනිසුන්ට පහදළ දෙන එක වටිනව..

  • @dineshattanayake1981
    @dineshattanayake1981 3 ปีที่แล้ว +32

    මම ඉතාලියේ ජීවත් වන කෙනෙක් .ඔබතුමන්ගේ සෑම වීඩියෝ එකක්ම නරබනවා.ඉතා වටිනා අදහස් මුලුරටටම ලබා දෙනවා. ඔබතුමන්ට හැකිනම් රටේ බලදාරීන් මේ පිලිබද දැනුවත් කරන්න.ඒක විශාල පිනක්.අපිත් අපගේ මව් රටට ආදරය කරන අය,,

    • @lfgftlite5707
      @lfgftlite5707 3 ปีที่แล้ว +1

      හෝටර්න් තැන්න ආනන්දවිලුන්දාව සිංහරාජය විනාශ කරන්න ඉඩ දෙන්න එපා කියලා ජනාධිපතිතුමාගේ fb page එකෙයි insta page ekei comment කරමු.

  • @chamariperera2665
    @chamariperera2665 3 ปีที่แล้ว +31

    ගිය සිකුරාද රෑ ඉදං සර් මේක දානකං බලන් හිටියෙ.😥😥😥

  • @travelwithme639
    @travelwithme639 3 ปีที่แล้ว +3

    මම කැමති මේ පරිසරයේ හැංගිච්ච තැන් ඒ විදියටම තියෙනවට. මොකෙක් හරි එකෙක් කොහෙ හරි ගිහින් පොටෝ එකක් ගැහුවම හැත්ත රොත්ත පිටින් ට්රැවලින් කිය කිය හැම අස්ස මුල්ලෙම රිංගනව.
    කොහේ හරි කැලයක ටෙන්ට් එකක් දාගෙන රෑ එලි වෙනකම් ගිනිමැල ගහගෙන බිබී පරිසරයම විනාශ කරල දානව. Traveling කියන්නේ පරිසරයෙන් ආතල් අරන් පොටෝ දාදා රගන එකටද?

  • @proktg9885
    @proktg9885 3 ปีที่แล้ว +1

    ස්තුතියි තිස්ස සර්
    ඔබ වැනි උගතුන් රටට අවශ්‍යම වෙලාව

  • @nadeechathurikanagodagamag5647
    @nadeechathurikanagodagamag5647 3 ปีที่แล้ว +49

    පරිසරයක වටිනාකමක් නොදත් ගොබ්බ හැත්තට තෙරෙන්නෙ නැහැ , සර්ගේ කතාවට එකගයි

  • @krtssrilanka5648
    @krtssrilanka5648 3 ปีที่แล้ว +16

    ගුරු තුමනි මගේ පැතුම ඔබ වැනි උගතුන් මේ පුණ්‍ය භූමියේ ලක්ෂ ගණනින් පහල වේවා.

  • @nickyalgama9602
    @nickyalgama9602 3 ปีที่แล้ว +11

    අවන්කව අපේ පින්බුම රකින මෙවැනි රත්තරං මිනිස්සු සියලු දෙවිවරු ආරක්ශා කරත්වා 🙏💖💐

  • @queennature7670
    @queennature7670 3 ปีที่แล้ว +3

    විඩියෝ එක බලල ඉවරවෙන කොට කදුලුත් ආවා සර්. අපි අසරනයි වගේ හිතට දැනෙනවා බුදුහාමුදුරුවනේ.හොදයි කියලා ගෙනාපු ආන්ඩුවෙනුත් රටට වැඩක් නොවෙන හැඩයි.

  • @lahirusampath9183
    @lahirusampath9183 3 ปีที่แล้ว +38

    සර්... පරිස්සමින්.. ඔබත් අපිට සම්පතක්.. හෝර්ටන් තැන්න වගේම

    • @chamodtharindu8917
      @chamodtharindu8917 3 ปีที่แล้ว +3

      පිට කොන්දක් තියෙන රටට ආදරේ කරන සින්හලෙක් නම්, හෝටර්න් තැන්න ආනන්දවිලුන්දාව සිංහරාජය විනාශ කරන්න ඉඩ දෙන්න එපා කියලා ජනාධිපතිතුමාගේ Facebook Page එකෙයි instagram Account එකටයි මැසේජ් එකක් දාමු. මෙය නොකරන්නේ නම් ඉතින් කියලා වැඩක් නැ GG.ඔබ දාන එක මැසේජ් එකකින් එක ගහක් බේර ගන්නවා කියලා හිතා ගන්න

    • @godfreyperera2481
      @godfreyperera2481 3 ปีที่แล้ว

      Thanks sir, it's an interesting, entertaining and enlightening.

  • @visualcloud2014
    @visualcloud2014 3 ปีที่แล้ว +157

    මේවට Unlike කරන කාබන් ඩයොක්සයිඩ් රට හරකුනුත් ඉන්නවනේ

    • @dilshandissanayake1620
      @dilshandissanayake1620 3 ปีที่แล้ว

      math me ehma ekk innawada blnda comment balnwa.

    • @chamodtharindu8917
      @chamodtharindu8917 3 ปีที่แล้ว

      පිට කොන්දක් තියෙන රටට ආදරේ කරන සින්හලෙක් නම්, හෝටර්න් තැන්න ආනන්දවිලුන්දාව සිංහරාජය විනාශ කරන්න ඉඩ දෙන්න එපා කියලා ජනාධිපතිතුමාගේ Facebook Page එකෙයි instagram Account එකටයි මැසේජ් එකක් දාමු. මෙය නොකරන්නේ නම් ඉතින් කියලා වැඩක් නැ GG.ඔබ දාන එක මැසේජ් එකකින් එක ගහක් බේර ගන්නවා කියලා හිතා ගන්න

  • @kapilakapila9566
    @kapilakapila9566 3 ปีที่แล้ว +2

    මේ රටේ කිසිම දේශපාලුවෙක් රටට ආදරේ නෑ .ඔබට අපිට තියන කැක්කුම ඕකුන්ට නෑ .අපිත් පන වගේ සොබාදහමට ආදරෙයි .ඔබට පින් ❤️🇱🇰👍

  • @dananjayapathira9327
    @dananjayapathira9327 3 ปีที่แล้ว +2

    දේශපාලන පාට කණ්ණාඩි වලින් තොරව මේ දිහා බලන්න පුලුවන් ජාතියක් බිහිවේවා ...

  • @shiranmilinda5392
    @shiranmilinda5392 3 ปีที่แล้ว +33

    හෝටන්තැන්න කඳුකරයේ ශාක සහ පරිසරය ආරක්ෂා කිරීමට මමත් සූදානම්. තිස්ස සර්ට ස්තූතියි.

    • @lfgftlite5707
      @lfgftlite5707 3 ปีที่แล้ว +1

      හෝටර්න් තැන්න ආනන්දවිලුන්දාව සිංහරාජය විනාශ කරන්න ඉඩ දෙන්න එපා කියලා ජනාධිපතිතුමාගේ fb page එකෙයි insta page ekei comment කරමු.

    • @lfgftlite5707
      @lfgftlite5707 3 ปีที่แล้ว +1

      @@anjanasj ane palayan pakayo ynnw. Anunge reddwal walata puka denne nthuwa

    • @lfgftlite5707
      @lfgftlite5707 3 ปีที่แล้ว +1

      @@anjanasj ow thopi wage ponnayo newei api

    • @lfgftlite5707
      @lfgftlite5707 3 ปีที่แล้ว +1

      @@anjanasj e ubalane konda pana nathi awajathakayo. Ratata kelawenakn bln inna sakkili.

  • @nirmalamalkanthi1707
    @nirmalamalkanthi1707 3 ปีที่แล้ว +198

    Thissa jananayaka is most experience biology techer in SL

    • @suwineethaabewickrama5336
      @suwineethaabewickrama5336 3 ปีที่แล้ว +4

      Oba thumawa siyalu deveyo arksha karathwa

    • @pramodkahawevitharana4591
      @pramodkahawevitharana4591 3 ปีที่แล้ว +2

      He is the most popular with no doubt but who are you to say he is the most experienced?? 💁💁

    • @nishanthalakpriya7922
      @nishanthalakpriya7922 3 ปีที่แล้ว +1

      He is the most popular biology teacher. He is an honest man

    • @ranilkosala6829
      @ranilkosala6829 3 ปีที่แล้ว

      🙏

    • @ruwanpereragunasekara132
      @ruwanpereragunasekara132 3 ปีที่แล้ว

      ඔයාලට සිංහල බැරිද ? හැම දෙයකටම කලියෙන් සිංහල ඉගෙන ගන්න ..නැතිනම් ලජ්ජාවට කරුනක්..අඩක්පරයො දන්නවනෙ

  • @crishanthikd7542
    @crishanthikd7542 3 ปีที่แล้ว +1

    අපේ ගරු ජනාධිපති තුමන් මේ වගේ වටිනා සම්පතක් වූ හෝටන්තැන්න රැක ගැනීම ඔබ තුමන් සතුය
    තිස්ස සර් වැනි උතුම් වූ මනුෂ්‍යත්වයෙන් පිරි එතුමන් හට
    මාගේ හද පිරි ස්තුතිය
    ඔබතුමාට දීර්ඝායු ලැබේවා
    උතුම් වූ ත්‍රිවිධ රත්නයෙ පිහිටයි 🙏

  • @herathmudieyansalagamillaw8406
    @herathmudieyansalagamillaw8406 3 ปีที่แล้ว +2

    තරැණ .බාළ. මහලු. ලංකාවේ සියලුම පුරවැසියන් නරබන්න ඔන වැඩසටහනක් .
    ස්තුතිය සර්

  • @samodkanishka7466
    @samodkanishka7466 3 ปีที่แล้ว +31

    හෝර්ටන් තැන්නට අපි ගියා පට්ටිපොළ ස්ටේෂන් එකේ ඉදන් පයින්.මාරම ලස්සන තැනක් තව පාරවල් හදලා විනාශ කරන්න ඕන් නැහැ තියෙන විදිහට ගිහින් පරිසරයට හානි නොකර වරෙල්ලා

    • @lfgftlite5707
      @lfgftlite5707 3 ปีที่แล้ว +1

      හෝටර්න් තැන්න ආනන්දවිලුන්දාව සිංහරාජය විනාශ කරන්න ඉඩ දෙන්න එපා කියලා ජනාධිපතිතුමාගේ fb page එකෙයි insta page ekei comment කරමු

    • @chamodtharindu8917
      @chamodtharindu8917 3 ปีที่แล้ว +1

      පිට කොන්දක් තියෙන රටට ආදරේ කරන සින්හලෙක් නම්, හෝටර්න් තැන්න ආනන්දවිලුන්දාව සිංහරාජය විනාශ කරන්න ඉඩ දෙන්න එපා කියලා ජනාධිපතිතුමාගේ Facebook Page එකෙයි instagram Account එකටයි මැසේජ් එකක් දාමු. මෙය නොකරන්නේ නම් ඉතින් කියලා වැඩක් නැ GG.ඔබ දාන එක මැසේජ් එකකින් එක ගහක් බේර ගන්නවා කියලා හිතා ගන්න

  • @dhananjachathuranga5972
    @dhananjachathuranga5972 3 ปีที่แล้ว +57

    ඔබෙි පංතියට කාලකණ්ණි 225 ත් ගෙන්නන්න වෙනවා.... ඵ් තරම් කාලකණ්ණි පාලකයෝ

    • @Chathumal2011
      @Chathumal2011 3 ปีที่แล้ว +1

      Epaaa okun sir wath kanawa...

  • @BtwinUnW
    @BtwinUnW 3 ปีที่แล้ว +1

    සර් ගැන තිබ්බ ප්‍රසාදය තවත් වැඩි උනා සර් ට යෝධ බල යෝධ ශක්තිය ලැබේවා. බයත් හිතෙනවා. සියලු ආකාරයෙන්ම සර් ආරක්ෂා වෙන්න ඕනේ. ඉදිරියටම යන්න සර්. සියලු දෙවියන් ආරක්ෂා කරත්වා! තෙරුවන් ගේ ආරක්ෂාව ලැබේවා!!!

  • @sachithnimsara8421
    @sachithnimsara8421 ปีที่แล้ว +2

    මං ගිහිං තියන ලස්සන ම පාරාදීසයක්. පාරාදීසයක්. මගේ ජීවිතේටම දැකපු ලස්සන ,දෑනුනුම තැන . සර් ඔය කියාපු ඔක්කොම ඇත්ත.ඒ වගේ තැන් විණැස කරන් උන්ට් ස්වභාව දහමෙන් ම රිටන් හන්බෙනව .අත් දැකීමෙන් ම්න් ගියපු දා එහෙම දෙයක් උණා. මෝඩ මිනිස්සු ට දැන්වත් මොලේ පදෙන්න ඕනි.එක බලන්න යන හම කේනෙක්ටම වගකීමක් තියෙන්න ඕනි.කැක්කුමක් තියෙන්න ඕනි .නැත්තං නොගිහිං ඉන්න ඕනි .

  • @thiluiroshika1853
    @thiluiroshika1853 3 ปีที่แล้ว +35

    අපේ රට ගැන මෙහෙම දේවල් දැන ගද්දි ගොඩාක් දුක හිතෙනවා සර්.අපේ රටේ වට්නාකම ම්ල කරන්න බෑ.ඒක හොදටම දැනෙන්නේ පිටරටක ඉද්දී.ගොඩාක් ගැටලුව තියෙන්නෙ අවුරුදු 40ට වැඩ් අයට මේ දේවල ගැන අවබෝධයක් නෑ.සර් අපේ නව පරපුර වෙනුවෙන් ගන්නා මේ උත්සාහය අගය කීරීමට මිම්මක් නෑ .අපි කොහොමහරි අපේ අගාගත පරපුර දැනුවත් කිරීම සහ ට්කක් වයස වැඩ් අයට අව්බෝදයක් ලබා දීමට වැඩ පිලිවෙලක් හොයා ගත්තොත් හොදයි සර්.අපේ මේ පරම්පරාව සමාජ ගත වෙද්දි පරක්කු වැඩ් වෙයිද.එතෙක් අපිට මේ තියෙන ටික දිවි හිමියෙන් රැක ගන්න සිද්ද වෙනවා.ජන මාධ්‍ය හරහා කොහොම හෝ ආකාරයෙන් අපි සමාජයේ සාමාන්‍ය මිනිස්සුන් දැනුවත් කල යුතුමයි.සර් බුදු සරණයි අපි සර් එක්ක පාරට බහින්න උනත් ලැහැස්තියි සර් අපි අපේ යුතුකම කරමු.මේ අපේ රට අපේ දේශය අපේ අනාගතය.එදා රාවණ යුගයේ ඉදන් මේ පිං බිම රැක ගැනීමට කොච්චර වෙර දැරුව්ද හෙළ වීරයෝ.කියන්න ගොඩාක් දේවල් තියේ.අපේ දේශය අපි පුලුවන් විදියට රැක ගමු.ඔබට ජය 👍👍👍👍💪💪💪

    • @lfgftlite5707
      @lfgftlite5707 3 ปีที่แล้ว +2

      හෝටර්න් තැන්න ආනන්දවිලුන්දාව සිංහරාජය විනාශ කරන්න ඉඩ දෙන්න එපා කියලා ජනාධිපතිතුමාගේ fb page එකෙයි insta page ekei comment කරමු.

  • @ceylonnaturalproductvlogs6067
    @ceylonnaturalproductvlogs6067 3 ปีที่แล้ว +119

    රට ගැන හිතන මිනිස්සු හදන තැනක්

  • @user-xg4wn2pc1j
    @user-xg4wn2pc1j 3 ปีที่แล้ว +2

    හැමෝම ශෙයා කරන්න..අපේ අම්මා 🇱🇰 අපිම තමා රැක ගන්න ඕනී..

  • @inokapriinokapri8314
    @inokapriinokapri8314 3 ปีที่แล้ว +1

    ඇත්ත ඇති සැටියෙන් කියලා දෙන ඔබ තුමාට දීර්ඝායුෂ ලැබේවා

  • @pushpamanel9039
    @pushpamanel9039 3 ปีที่แล้ว +12

    අනේ අපේ සර්ට දීර්ගායු ලැබේවා අපේ ආයුෂත් අරගෙන බොහෝ කාලයක් ජීවත් වේවා කිසීම දුකක් කරදයක් නොවේවා සර්ට තෙරුවන් සරණයි

  • @ksnbedirisooriya5352
    @ksnbedirisooriya5352 3 ปีที่แล้ว +22

    මේ video එක trending ආවොත් නරකද...

  • @mangalamadusanka6943
    @mangalamadusanka6943 3 ปีที่แล้ว +2

    ඔබතුමා වගේ මේ රටේ මිනිස්සූ මේ රට ගැන හිතනවනම් අද මේ රට මේ වගේ තැනක නෑ සර්. ඔබ තුමා එක්ක අපි හැම දාම ඉන්නවා සර්. Respect sir.

  • @udaperera9945
    @udaperera9945 2 ปีที่แล้ว +1

    හරිම අර්ථවත්.... ඔබතුමා රටට වටිනා සම්පතක්.. වටිනාකම තේරුම් ගන්න පාලක පක්ෂය අපොහොසත් වීම අපේ අවාසනාව .....

  • @techfoodlk
    @techfoodlk 3 ปีที่แล้ว +15

    දැන් තාක්ෂණය දියුණුයි. මිනිසුන්ගේ සන්නිවේදනය දියුණුයි. ඒ නිසා මිනිස්සු අන්දන්න බැ. මේවා වෙනුවෙන් කතා කරලා මිනිසුන් දැනුවත් කරන එක ගොඩක් වටිනවා. මේ වගේ තව අය බිහිවෙන්න ඕනි. ❤❤❤

  • @wishwchaturanga1423
    @wishwchaturanga1423 3 ปีที่แล้ว +28

    Respect sir............
    රට ගැන හිතන මිනිස්සු හදන තැනක්.................... තෙරුවන් සරණයි ...! BALANGODA Respect

  • @anilliyanage1505
    @anilliyanage1505 3 ปีที่แล้ว +9

    කාගෙ හිත රිදුනත් ලක්මෑණියගෙ හිත රිද්දන්න ඉඩ නොදෙමු. සර් හෝටන් තැන්නට දෙයක් වුණොත් ජල විදුලියත් නෑ.

  • @somahalpegamage
    @somahalpegamage 2 ปีที่แล้ว +2

    ඇත්ත ඇති සැටියෙන් කියන ඔබතුමා ආදර්ශමත් උත්සාහය ක් පරිසර ය වෙනුවෙන් ගන්නා හැටි
    කදිමයි .පරිසර ය හොඳින් අනාගත
    පරපුර ට ලබා දෙන්න වෙහෙසන ඔබතුමා ට තෙරුවන් සරණයි !

  • @suivneethaamarasinghe1071
    @suivneethaamarasinghe1071 3 ปีที่แล้ว +10

    ඔබතුමාට පින් සර් රටට මෙිවා හෙලිකරනවට මෙිවා සාමානයය ජනතාව දන්නේ නැහැ

  • @yasithagalakumbura6037
    @yasithagalakumbura6037 3 ปีที่แล้ว +1

    සර් ඔබත් අපේ රටට සම්පතක්. ඔබතුමා අපට සෑම දෙයක්ම ඉතා හොදින් පැහැදිලි කර දැනුවත් කරාට අනේක වාරයක් පිං. ⁣අපි හැමෝම එකතු වෙලා රටත් රටේ සම්පත් සියල්ල රැක ගැනීම කලයුතුයි කිසිදු පක්ෂ භේදයක් නොමැතිව. එය ශ්‍රිලාංකිකයන් වන අප සියල්ලන්ගෙම යුතුකම සහ වගකීමයි..සර්ට රාවණ අප්පච්ච්ගේ පිහිටයි ආරක්ෂාවයි🙏🙏🙏

  • @lovadesi
    @lovadesi 3 ปีที่แล้ว +2

    මම නම් sir ගැන හරිම බයෙන් ඉන්නේ . මෙවැනි නිර්භීත හෙළිදරව් අපට නම් කියන්න බැරි තරම් වටිනවා . ඒත් ඒවාගෙන් පහර වදින අය නිකම් ඉන්නේ නැහැ අපේ රටේ .

  • @gimnadhaproduction
    @gimnadhaproduction 3 ปีที่แล้ว +154

    ජනපති මේ විඩියොව දැක්කොත් ලොකු වෙනසක් වෙවි..ජනපති මේක දකින්න ඕන කියන අය කෝ 😊❤️

    • @IsuruDeminda
      @IsuruDeminda 3 ปีที่แล้ว +14

      වැඩ කරන විරුවා වීඩියෝ බලලා ද රට පාලනේ කරන්නේ . ..

    • @gimnadhaproduction
      @gimnadhaproduction 3 ปีที่แล้ว

      @@IsuruDeminda නැ බන් මේක බලුවොත් ජනපතිට වැඩක් වෙයි.

    • @maheshgunawardana9599
      @maheshgunawardana9599 3 ปีที่แล้ว +14

      වැඩක් නැ. එයාගේ ප්‍රතිපත්තිය වැලි පස් පර්මිට් ඉවත් කිරීමෙන්ම පෙන්නුවා .

    • @sgunethilake780
      @sgunethilake780 3 ปีที่แล้ว +3

      තේරයිද දන්නෑ

    • @Chathumal2011
      @Chathumal2011 3 ปีที่แล้ว +13

      එයා ගැන තිබ්බ විශ්වාසේත් ගියා එයාට මේ වගේ දේවල් කරන්න බෑ .. එයාගෙත් කයිය විතරයි

  • @kavishkamadushanka1272
    @kavishkamadushanka1272 3 ปีที่แล้ว +126

    "දේශපාලන ගොබ්බයො....."
    ඒක තමයි
    හරිම වචනෙ සර්...
    හැබැයි ඒකත් හොද වැඩියි...🔥
    රටට වින කරන වැඩක් කොතන හරි වෙනවනම්,එතන දේශපාලන බලපෑමක් අනිවාරෙන් තියනව....
    කොච්චරද ලොකු මිනිහෙක් උනත් වැඩක් නෑ..උපන් බිමට ආදරයක් නැත්තම්..

    • @pramodkahawevitharana4591
      @pramodkahawevitharana4591 3 ปีที่แล้ว +6

      වැඩේ කියන්නෙ තිස්ස සරුත් ඔය ගොබ්බයන්ට openly කඩේ ගිය එකනෙ 💁💁

    • @sumiherath6775
      @sumiherath6775 3 ปีที่แล้ว +2

      100% true Mr Kavishka Madushanka , respect you .

    • @ayeshperera4497
      @ayeshperera4497 3 ปีที่แล้ว +1

      ඔබතුමාට පිං.අපිත් ඔබ සමග ඉන්නව සර්

    • @ajstyles3049
      @ajstyles3049 3 ปีที่แล้ว

      මතකද හතරෙ කනුවෙ ඔස්ටින් කිව්වා පොලිටිකල් ගොබ්බයො කියලා

  • @shamaleejayakodi409
    @shamaleejayakodi409 3 ปีที่แล้ว +1

    Thank you for sharing your knowledge with our young children. You are an absolute genius. What a valuable lesson. We should take the responsibility to keep our valuable forests.

  • @shavindupiyumal6575
    @shavindupiyumal6575 3 ปีที่แล้ว +2

    ඔබ තුමාට තිබෙන කැක්කුම රටේ දේශපාලකයන්ට නෑ සර්...ඒවට වැරදිත් අපි අපිම තමයි😥😥😥

  • @prabathamadusanka4733
    @prabathamadusanka4733 3 ปีที่แล้ว +13

    දිවි හිමියෙන් කැප වෙලා පරිසරය රැක ගැනිමට අදිටන් කර ගන්න ඔනේ👍👍

  • @chanduim8501
    @chanduim8501 3 ปีที่แล้ว +20

    රටේ පිනට පහල උන ගුරුවරයෙක් සර්

  • @niranjanambepitiya1431
    @niranjanambepitiya1431 5 หลายเดือนก่อน +1

    සර් මම මේ වීඩියෝ එක බැලුවේ අවුරුදු 3කට පස්සේ ! හෝටන් පෙදෙස සහ එහි වටිනාකම පිළිබඳ විශිෂ්ට පැහැදිලි කිරීමක් ! මේ ව්‍යසනයට සම්බන්ධ වූ දේශපාලකයෝ ස්වභාවධර්මය විසින් කාලෝචිත ලෙස විනාශ කරනු ඇත ! ! අපි අපේ ජීවිත කාලය තුළ මෙය අත්විඳ ඇත්තෙමු ! !

  • @onetechintegrations4051
    @onetechintegrations4051 3 ปีที่แล้ว +4

    Thank You For The Truly Great Explanation.

  • @gallemusical3880
    @gallemusical3880 3 ปีที่แล้ว +35

    ලොකු අය ගොඩක් තරහ වේවි හැබැයි ඒ වගේ දහ ගුණයක පොඩි අය එකතු වේවි........

    • @lfgftlite5707
      @lfgftlite5707 3 ปีที่แล้ว

      හෝටර්න් තැන්න ආනන්දවිලුන්දාව සිංහරාජය විනාශ කරන්න ඉඩ දෙන්න එපා කියලා ජනාධිපතිතුමාගේ fb page එකෙයි insta page ekei comment කරමු.

  • @cherryblue5263
    @cherryblue5263 3 ปีที่แล้ว +81

    අවාසනවට හැමදාම trending එන්නේ අර ගොන් මල් සින්දු මිසක් මේ වගේ වැදගත් දේවල් නෙවෙයි.ඒකෙන්ම පේනවා මේ රටේ මිනිස්සුන්ගේ මොලේ තරම

    • @lfgftlite5707
      @lfgftlite5707 3 ปีที่แล้ว +5

      හෝටර්න් තැන්න ආනන්දවිලුන්දාව සිංහරාජය විනාශ කරන්න ඉඩ දෙන්න එපා කියලා ජනාධිපතිතුමාගේ fb page එකෙයි insta page ekei comment කරමු.

    • @sweenyfernando8830
      @sweenyfernando8830 3 ปีที่แล้ว +2

      Mava A modainta therenna naha .

    • @shawnboy85
      @shawnboy85 3 ปีที่แล้ว +1

      Me rate eunta oya ekakwath wadak na. Unta one deweni inimai sangeethei. ...

    • @chamodtharindu8917
      @chamodtharindu8917 3 ปีที่แล้ว +4

      පිට කොන්දක් තියෙන රටට ආදරේ කරන සින්හලෙක් නම්, හෝටර්න් තැන්න ආනන්දවිලුන්දාව සිංහරාජය විනාශ කරන්න ඉඩ දෙන්න එපා කියලා ජනාධිපතිතුමාගේ Facebook Page එකෙයි instagram Account එකටයි මැසේජ් එකක් දාමු. මෙය නොකරන්නේ නම් ඉතින් කියලා වැඩක් නැ GG.ඔබ දාන එක මැසේජ් එකකින් එක ගහක් බේර ගන්නවා කියලා හිතා ගන්න

    • @lfgftlite5707
      @lfgftlite5707 3 ปีที่แล้ว

      @@chamodtharindu8917 qwata wadak na munta

  • @udayaaththanayaka3942
    @udayaaththanayaka3942 3 ปีที่แล้ว +1

    ඔබතුමා කරන මේ දැනුවත් කිරීම් වලට ස්තුතියි, තෙරුවන් සරණයි!!

  • @srimafernando819
    @srimafernando819 3 ปีที่แล้ว +1

    හෝර්ටන් තැන්නට ඇතුළු වන ඔහිය සහ පට්ටිපොල දොරටු 2 ළඟ සිට ඇවිද යාමට සැලැස්වීම ගැන ඔබතුමා කළ යෝජනාවට මා ද එකඟ වෙමි. විවිධ රටවල සංචාරය කළ කෙනෙක් හැටියට මගේ මතකයට ආවේ Hawaii වල Waimea Valley. ජපානය ගැන ඔබ කියූ දෙය ද සත්‍ය බව ඇසින් දිටිමි. ඔබගේ දැනුවත් කිරීම් තුළින් ඔබ කරන සේවයට ගොඩක් ස්තුතියි.

  • @charitha721
    @charitha721 3 ปีที่แล้ว +106

    තිස්ස සර් ඔබට යම් අනිසි දේශපාලන හෝ මැර බලපෑමක් ආවොත් කොල්ලො ඔක්කොම බහිනවා පාරට..මමත් බලාගෙන ඉන්නව ජනාධිපති තුමා හරි පාරෙන් යනවද කියල....

    • @lfgftlite5707
      @lfgftlite5707 3 ปีที่แล้ว +9

      හෝටර්න් තැන්න ආනන්දවිලුන්දාව සිංහරාජය විනාශ කරන්න ඉඩ දෙන්න එපා කියලා ජනාධිපතිතුමාගේ fb page එකෙයි insta page ekei comment කරමු.

    • @chamodtharindu8917
      @chamodtharindu8917 3 ปีที่แล้ว +6

      පිට කොන්දක් තියෙන රටට ආදරේ කරන සින්හලෙක් නම්, හෝටර්න් තැන්න ආනන්දවිලුන්දාව සිංහරාජය විනාශ කරන්න ඉඩ දෙන්න එපා කියලා ජනාධිපතිතුමාගේ Facebook Page එකෙයි instagram Account එකටයි මැසේජ් එකක් දාමු. මෙය නොකරන්නේ නම් ඉතින් කියලා වැඩක් නැ GG.ඔබ දාන එක මැසේජ් එකකින් එක ගහක් බේර ගන්නවා කියලා හිතා ගන්න

    • @katunayakagepriyantha2036
      @katunayakagepriyantha2036 3 ปีที่แล้ว +1

      C Samarasinghe මමත් එන්වා

    • @buddikasuranjith7474
      @buddikasuranjith7474 3 ปีที่แล้ว

      Sirawatama

    • @viharipilapitiya9370
      @viharipilapitiya9370 3 ปีที่แล้ว +1

      @@buddikasuranjith7474 2q

  • @lovethenaturedeepani4315
    @lovethenaturedeepani4315 3 ปีที่แล้ว +12

    උගතුන් පාර්ලිමේන්තුවෙ නැතිකමයි මෙයට හෙතුව වෙන්න

  • @shehanjerome1446
    @shehanjerome1446 3 ปีที่แล้ว +4

    හැමොම පුලුවන් තරම් කට්ටිය එකතුකරගෙන පරිසර සංවිධාන හදාගෙන වැඩ කරන්න..🇱🇰🇱🇰🇱🇰

  • @jeewithepoemjeewithepoem4713
    @jeewithepoemjeewithepoem4713 3 ปีที่แล้ว +1

    තිස්ස මහත්මයා ඔබතුමාට පිං බොහොමත්ම . මේව අහගෙන ඉඳල හෙටත් මිනිසුන් දේශපාලනයට කඩේ යනව. මට දුකම හිතුන තැන , ලංකාපුරදි ජනාධිපතිවරයා හඬගා සිනාසුනා පමණයි ඔබතුමා කියූ පුද්ගලයාගෙ පාරිසරික මාෆියාවට. හැමෝටම මේ ව්‍යසනයන් අවබෝධ වේවා! ඔබතුමා සැබැවින්ම ආදරණීය මනුස්සයෙක් . ත්‍රිවිධරත්නයේ ආශීර්වාදයයි .

  • @tharushasadun1149
    @tharushasadun1149 3 ปีที่แล้ว +23

    සර්ට දීර්ඝායුෂ ලැබේවා .තෙරුවන් සරණයි