Tissa Jananayake - Episode 95 | ඔබ දුන්න දේ තමා ඔබට හම්බවෙන්නේ

แชร์
ฝัง
  • เผยแพร่เมื่อ 29 ก.ย. 2024
  • තිස්ස සර්ට මාලිගාවක් වගේ ගෙයක් තියනවද?
    පින කියන්නේ මොකක්ද?
    සරළව ජීවත්වෙන්න පුලුවන්නම් සන්තෝසෙන් ඉන්න පුළුවන්
    දුන්න දේවල් තමා හම්බෙන්නේ
    Facebook : / tissajananayake01
    ©Tissa Jananayake - All Rights Reserved ®
    අපගේ වීඩියෝ සදහා කතෘ අයිතිය ලබාගෙන ඇති බැවින් ඒවා නැවත TH-cam ඔස්සේ පල කිරීමෙන් ඔබ මහන්සියෙන් ගොඩනගා ගත් ඔබගේ TH-cam චැනලය ඔබට අහිමිවී යා හැකි බව කරුණාවෙන් සලකන්න.

ความคิดเห็น • 794

  • @indunilek1533
    @indunilek1533 4 ปีที่แล้ว +540

    අපි පන්ති එන කාලේ සර්ගෙ පුතා ගොඩක් පුන්චි ..වැස්සට පන්තිය ලග මඩ වලේ බැහැන් හොඳටම මඩේ නටනවා ..සර් හිනාවෙවී බලන් ඉන්නවා..අද වගේ මතකයි..සර්ගේ පුතාලනම් පුදුම වාසනාවන්තය්..ගොඩක් පින් කරල තියෙනවා සර් වගේ තාත්තා කෙනෙක් ලබන්න..💜️💜️

    • @yasasediriweera8281
      @yasasediriweera8281 4 ปีที่แล้ว +7

      මොන කාලෙද indunil, අපි නම් 2014සර් ගාවට පන්ති ගියේ..

    • @diltharakaa1307
      @diltharakaa1307 4 ปีที่แล้ว +28

      ඔව් මගේ මහත්තයත් කියනවා එයාල සර්ගෙ ක්ලාස් යන කාලෙ සර්ගෙ පුතා ගොඩක් පොඩී කියල.සර් එක්ක ක්ලාස් 1ට එනවලු.එයාලා 2006 බැච් එකේ.දැන් සර්ගෙ පුතා A/L කරන ලමයෙක්.ඇත්‍තටම එයාලා වාසනාවන්තයි.👍

    • @somahalpegamage
      @somahalpegamage 3 ปีที่แล้ว +18

      වැඩිහිටි ගුරුවරු වන අපට ඔබතුමා දෙන ආදර්ශය ඉතා අගෙයි .සැමට දෙන ජිව්ත ආදර්ශය වඩාත් ම අගෙයි.දැනුම මෙන් ම ආකල්ප දෙන පිළිවෙළ ඉතා මත් ම ආකර්ෂණිය යි. දිගාසිරි ම වේවා !පින්වන්තයි .

    • @kavindamaduranga9024
      @kavindamaduranga9024 2 ปีที่แล้ว +5

      මට වැඩිය ලොකු පුතා අවුරුදු 2ක් විතර බාලයි...එයා 2001 විතර මං 2018 al පන්ති යන කාලේ එයා ක්ලාස් එකට එනවා ස්ටාෆ් රූම් එකේ ඉන්නේ...

  • @kalyanirohini1738
    @kalyanirohini1738 3 ปีที่แล้ว +1

    ජීවිත පාඩම කියලා දෙන ඔබතූමාට බොහොම පින්..

  • @kalindubhasura
    @kalindubhasura 4 ปีที่แล้ว +147

    අලුත් වීඩියෝ එකක් එනකන් නොයිවසිල්ලෙන් බලන් හිටපු කට්ටිය ඉන්නවද....?

  • @swarnadealwis1231
    @swarnadealwis1231 4 ปีที่แล้ว

    බුදුන් ගෙ දර්ශනයට පසු ලොවටම දර්ශනය වන දහමකී ඔබ තුමා..තෙරුවන් සරණයි. නිහතමානීව ජීවත්වන ඕනෑම පුශ්නයක් ඇගට නොදැනිව විසදිය හැකි පින්වතෙකි..නොමියන පහනක් වේවා.අපට වයසට ගියත් මනසට දැනෙන ආකාරයට අවබොධ කර ගැනීමට වැදගත්ය. ස්තුතියි.

  • @kavishkamadushanka1272
    @kavishkamadushanka1272 4 ปีที่แล้ว +8

    මේක ගොඩාක් අය බලාපොරොත්තුවෙන් හිටපු video එකක්...🔥❤

  • @lily-yg8pq
    @lily-yg8pq 2 ปีที่แล้ว +1

    පින් කරන්න ඕන .සරලව ඉන්න ඕන.😌

  • @Lakmalkumara
    @Lakmalkumara 4 ปีที่แล้ว +2

    ගොඩාක් ස්තූතියි සර් ගොඩාක් දේවල් ඉගන ගන්නවා සර්ගේ වීඩියෝ බලලා

  • @shiromichampika5716
    @shiromichampika5716 4 ปีที่แล้ว +1

    ඔබ තුමාට තෙරුවන් සරණයි 👍

  • @sunalikanchana4201
    @sunalikanchana4201 4 ปีที่แล้ว

    සර්ට බුදුසරණයි.. හැමදාමත් සතුටින් ඉන්න ලැබේවා.

  • @damakikw3102
    @damakikw3102 4 ปีที่แล้ว +24

    සර් අපේ වාසුදේව නානායක්කාර ත් 80 වෙලත් තාම හොදට ඉන්නව

    • @lepanhar9350
      @lepanhar9350 4 ปีที่แล้ว

      ඒ යකා අපේ ඉන්ජක්සන් ඒකෙන් පාර්ලිමෙින්තුවෙි ගිහිල්ලා අපිව ඔපරේශන් කරනවා නේද.ප.........යා

    • @Bruh-ys3sx
      @Bruh-ys3sx 3 ปีที่แล้ว

      @@lepanhar9350 ow ekanm atta

  • @manelgamage9074
    @manelgamage9074 4 ปีที่แล้ว

    Sisu daruwange menma sri lanka wasi siyalu denage pinata pahala u guru ruwanak oba......

  • @srihunterinventions1837
    @srihunterinventions1837 4 ปีที่แล้ว +1

    දෑනට මොලේ cells වැඩකරනේ නැති 30 ක් ඉන්නවා උන් මේවා දෙතුන් පාරක් බලලාවත් හැදුනොත් හොදයී.

  • @PeshanEdition
    @PeshanEdition 4 ปีที่แล้ว

    ජයවේවා සර්

  • @nawalokamedicalcenterpanad112
    @nawalokamedicalcenterpanad112 4 ปีที่แล้ว

    Valuable video sir. Thank you..

  • @chandeepa2655
    @chandeepa2655 4 ปีที่แล้ว +6

    කේසිරි සර්ගෙ ගේ මොනවගේද කියලා පොඩ්ඩක් බලන්න ඕනි වෙලාවක 👀

    • @coolkoala282
      @coolkoala282 4 ปีที่แล้ว

      මොකටද බං අනුන්ගේ ගෙවල් බලන්නේ?
      උන්ගේ උත්සාහය

    • @chandeepa2655
      @chandeepa2655 4 ปีที่แล้ว

      @@coolkoala282 කේසිරි සර් හැමතිස්සෙම කියන්නෙ සර්ගෙ වත්කම් දිහා බලලා වාහන දිහා බලලා අපිට motivate වෙන්න කියලා 😌. දවසක යන්න ඕනි ගේත් බලලා එන්න

    • @kassa6063
      @kassa6063 4 ปีที่แล้ว

      @@coolkoala282 ආත්මාර්ථකාමියා😒

  • @sankum7897
    @sankum7897 4 ปีที่แล้ว

    Hapoi api rata inne sri කොහොම hari videyo බලනවා sri ge bohoma pin

  • @rrrmMmmrihan
    @rrrmMmmrihan 4 ปีที่แล้ว

    Thank you sir

  • @TheLittleMasterLk
    @TheLittleMasterLk 4 ปีที่แล้ว

    🙂🙂🙂 සර් විතරයි අපිට විශයානු බද්දව සැහැල්ලුවට බාහිර දේවල් කියල දුන්නෙ 😊😊😊😊 සමහර ගුරුවරු එහෙම නැ

  • @dinindurukshan6649
    @dinindurukshan6649 4 ปีที่แล้ว +279

    Bio විතරක් නෙවෙයි සර් maths ,commerce, art ,tec කරන අපි හැමෝම සර්ට ආදරෙයි ❤❤❤

  • @ellapperumaamara4244
    @ellapperumaamara4244 4 ปีที่แล้ว +261

    ගුරු පදවියේ ගෞරවණීය ප්‍රතිමූර්තිය... විෂය දැනුමෙන් දරුවන් ගුවනට රැගෙන යන ගමන් නිවන් පුරේටත් පාර පෙන්වන අපූරු ගුරු පියාණන්... චිරං ජයතු !!!!!!!

  • @dishanmadhuranga8032
    @dishanmadhuranga8032 4 ปีที่แล้ว +283

    මම දන්න ඇන්ටි කෙනෙක් ඉන්නවා ඇය PHD කල මහා උගතෙක් ලංකාවේ ප්‍රසිද්ධ කෙනෙක්.. මම් පහු ගිය දවසේ එහේ ගියාම ඇය කියනවා පුතෙ තිස්ස් සර්ගෙ විඩියෝ පෙන්නන්නේ නෑනේ දැන් බලල හදල දෙන්න කියල.බයලොජි තමා ඇගේ විශය පථය...මට පුදුමත් හිතුනා මේ සර් වට එකතු වෙලා ඉන්න ලංකාවේ ජනතාව ගැන.. මට හිතෙන්නේ මාහ විසාල ජීව විද්‍යාත්මක කරුණු සරල ජීඉතේට ඈදල පහදල දෙනවා මෙතුමා ඒකයි මේ තරම් ඉල්ලුමක්... සර් මේ වැඩේ නතර කරන්න එප දිගටම ක්‍රන්න බුදු සරණයි..!!!!

    • @chrstypeiris1801
      @chrstypeiris1801 4 ปีที่แล้ว

      111ll

    • @daskon1
      @daskon1 4 ปีที่แล้ว

      P

    • @gnccreations277
      @gnccreations277 3 ปีที่แล้ว +3

      කවුද අප්පා ඒ ඈන්ටී, මගේ නෝනට Biotechnology masters එකක් විතරයි තියෙන්නේ, ආයි තව මොනවටද මංදා තව එකක් තියෙනවා, PHD එකකට ලෑස්තිනම් වෙනවා ( මට නම් ඔය මුකුත් නෑ ) බුදු අප්පේ ඒ උනාට මේ සර්ගේ වීඩියෝවල මම තේරුම් ගත්ත වටිනා කම ඒ මැතිනිට කියල දෙන්න මං වින්ද දුකක් හොද වෙලාවට තිස්ස සර්ට මනෝ විද්යාවට මොකක් හරි ලොකු උපාදියක් තිබුනා නේ අන්න ඒක පෙන්වලා දීල තමයි ඒ කැමැත්ත හදාගත්තේ, සර් එක්ක ITN එකේ ටෙලිවිශන් ස්කෝලේ කරණ Dr. චාමින්ද ගෙන් තමයි මම chemistry 2වන වර කරන්න ඉගෙන ගත්තේ, ඒකාලේ ඒ අයියා මෙඩිකල් කොළෙජ් තේරිලා තිබුනෙත් නෑ. සර්ගේ පවුල් ජීවිතයට උදාවෙලා තිබුන කල තමයි දැන් මමත් අත්විදින්නේ. එකම දරුවයි වට තවම 2, 1/2, දරුවට. ඔන්න ඕකයි ඉතින් දැනුමේ උගත් කමේ බුද්ධියේ සහ අවබෝදයේ කියන කරුනු වල වෙනස. ගම කාගෙන තරගෙටම ඉගෙන ගත්තම පලියට කියලා ජීවිතය අවබෝධ වෙන්නේ නෑ. මොනවා කරන්නද ඉතින් ඒක මම අවබෝධ කරගෙන ඉතින් දරුවා නිසාම මම පරාජිතයෙක් විදිහට ජීවත් වෙනවා.. (ඇත්තටම මට මම පරාජිතයෙක් නෙවේ ඒත් ලෞකික ලෝකය තුල සාධාරණව සරලව ලස්සනට ජීවත් වෙලා විදින්න දුක සැප දෙකම බෙදාගන්නවා කියල ජීවිතයේ තීරනය කරපු තැනදී එහෙමත් නොවෙන බව පසක් කරගත්තට තවම නිවන් ලබන තරමට සිත පාලනයේ නැතිනිසා ඒ දුක විදිනවා මගේ හිතට එකගව මට වැරදි කරන්න බැරිනිසා) සර් වගේම තවත් කෙනෙකුගේ ජීවිතයට යම්කිසිම වු දෙයක් ලැබෙයි කියලා හිතල සටහන් කලා මිසක්, ඒකයි අදාල තැනවිතරක් සටහනක් තැබුවේ. ලෝකෙටම කෑගහල කියලා කාවවත් වැරදි කාරයෙක් කරන්න වුවමනාවක් මට නැතිනිසා. ඒත් මෙහි ගැඹුරේ වූ සැගවුනු පනිවිඩයක් ඇත ඒ දේ ගැන සිතන්න. ( මා විවාහ ගිවිස ගන්නා විට ඇත්තෙන්ම ඇය ද්විත්ව මාස්ටර්ස් ධාරිනියක් බව මා දැන සිටියේ නෑ, නමුත් ඇය උපාදිධාරිනියක් බව පමනක් දැන සිටියා, ඇයද කිසි දිනක විවාහ ගිවිස ගැනීම වනතුරු ඒ බැවු සදහන්කලේද නැත, ඇය උපාධිදාරිනියක්ව සිටියත් මාහා කැමත්ත ඇතිවීම පිලිබද මා සිත තුල ඉමහත් අහින්සක පීතියක් ද ඇතිවයි මා සිටියේ, ඒ මා මාහට කිසිම උසස් අධාපයනය පිලිබද දැඩි ආශාවක් නොතිබුනද, මා එයට අතිශයින් ගරු කල අයෙකු වූ බැවිනි. උපාධි පසු පස හබා නොගියද පෙර පින නිසා හෝ මාගේ යම් කිසිවූ ඕනෑම දෙයක් පිලිබද මා සෑහීමකට පත්වන තුරු හැදෑරීම නිසා හෝ ජීවිතයේ යම් යම් අන් අය අපේක්ෂා කරන යම් කිසි ඉලක්ක රාෂියක් මා පසුකොට තිබිනි, නමුත් ඒ කිසිවක් කිසිසේත්ම මා හිස උදුම්වා ගැනීමට අවශ්යය කරුනුලෙස කිසිදිනක මාගේ ජීවිතයට එක් කරනොගත් අයෙකි.

    • @gnccreations277
      @gnccreations277 3 ปีที่แล้ว +2

      යෙලෝ ඇය Professor කෙනෙක්ද පේරාදෙනිය විශ්වවිද්යාලයේ හිටපු... ? ඇයගේ අදහස් කුමක්ද මෙතුමා ගැන? එයයි මට වැදගත්ම කරුන හැකිනම් මට දන්වන්න මහත් උපකාරයක් මගේ දරුවා වෙනුවෙන්, සමහරු ඉන්නවා මේ දේශනා ඇහුවට වැඩක් නෑ එයාලාගේ අදහස් වෙනස්, යම්යම් බොහෝතැන්වලදී සර් හා එකග වෙන්නෑ කතාබහ කලවිටයි එය දැනගත හැකිවන්නේ.

  • @infinitygirl1699
    @infinitygirl1699 4 ปีที่แล้ว +127

    සර් කතා කරන්නෙ මොළේට🧠 නෙවෙයි හදවතට💚 ඒකයි සර් කියන දේ අහල අපි👨‍👨‍👧‍👧👪 නිවැරැදි වෙන්නෙ. 😃සර්ගෙ videos 📽️ බලල ගොඩක් අය සුමගට⬆️ යනවා, ඒ පිනම💫 ඇති සර්ට සසර💭 කෙටි කරගන්න 🙏🙏🙏.
    💚💙💛" ඕනම කෙනෙක්ගෙ ගන්න දෙයක් තියෙනවා ඒ දේ ගන්න, එයාගෙ වල්පල් හොයන්නෙ නැතුව " 💙💚💛
    ⬆️⬆️⬆️⬆️ Comments වල සර්ට බනින එවුන්ට හොදයි ඒක නම්. 😅

  • @sumuduchinthaka8865
    @sumuduchinthaka8865 3 ปีที่แล้ว +57

    ඔබට දෙවියෙක් වෙන්නට බැරි නම්
    ගුරුවරයකු වන්න...ඒකට හොදම උදාහරණය ....සර්ට යහපත් සමාජයක් ගොඩනැගීමට සියලු ශක්තිය ලැබේවා ...

  • @shirleyperera5679
    @shirleyperera5679 4 ปีที่แล้ว +201

    පුතා ජනනායක මම අව්රුදු අසුවක ආච්චි කෙනෙක් ඔබතුමාගේ වටිනා දේශනා. අපේ දරුවන්ට විතරක්‌ නොවේ අමැතිවරුන්ගේ අවධානය යෝමුවේවා

    • @Bruh-ys3sx
      @Bruh-ys3sx 3 ปีที่แล้ว +3

      Shirley oya kawada itin .??

    • @dushim1802
      @dushim1802 3 ปีที่แล้ว

      @@Bruh-ys3sx hammo

    • @Bruh-ys3sx
      @Bruh-ys3sx 3 ปีที่แล้ว +1

      @@dushim1802 amo amo neda 😌

    • @Asa058
      @Asa058 ปีที่แล้ว +3

      Achchi kiyala thamnm kiyagena prank karann epa bn😂

    • @TheDvvvx
      @TheDvvvx ปีที่แล้ว

      😅😅

  • @sudilapryanthagardipunchih873
    @sudilapryanthagardipunchih873 3 ปีที่แล้ว +32

    මනසින් හිතන අයට ඔබ හොඳ ගුරුවරයෙක් ,,,,,අය්යො බොහෝ වේවා !!!!!!(බ්‍රිතාන්‍යයේ සිට )

  • @sarathw5740
    @sarathw5740 4 ปีที่แล้ว +163

    Children. Please listen to Mr.Jananayake. I am a 69 years old chartered accountant. I was a visiting lecturer for the Colombo campus and Ruhunu University. I am living overseas for the last thirty-seven years. I have listened to all the videos from Mr. Jananayaka. As the name suggested he is really a Jannanayak. Because he is educating our future generation (you). If all the children in Sri Lanka listen to him, Sri Lanka will be the best place on this earth within five years.

    • @nilanthigunawardana2295
      @nilanthigunawardana2295 4 ปีที่แล้ว

      Sarath W well said

    • @anupama123hansamali
      @anupama123hansamali 4 ปีที่แล้ว +2

      Oh chartered accountant.....my dream too.....yes sir....this subject is not familiar to us. But I keep watching because we can learn lots of things.....

    • @senethemachandra5517
      @senethemachandra5517 4 ปีที่แล้ว

      Congratulations sir sarath w .very good ideas.

    • @ruwinilokuwaduge3517
      @ruwinilokuwaduge3517 3 ปีที่แล้ว

      Very true

    • @swarnasuraweera283
      @swarnasuraweera283 2 ปีที่แล้ว

      🇱🇰👍👌 Great 🇱🇰👍

  • @KM-rk5jv
    @KM-rk5jv 4 ปีที่แล้ว +79

    ගොඩක් ආසාවෙන් සර්ගේ වීඩියෝ බලන්නේ.දාපු ගමන් බලනවා 😍

  • @ishankasamarathunge5822
    @ishankasamarathunge5822 4 ปีที่แล้ว +45

    මමත් මගෙන් ඉගෙන ගන්න ළමයින්ට කියනවා සර්ගේ programs බලන්න කියලා. එතකොට මොලේ තියෙන ඔක්කෝම සෛල වැඩ කරනවා ඇත්තේ බුදු කෙනෙක්ගේ විතරයි වෙන්න ඇති නේද?

  • @kavishkamadushanka1272
    @kavishkamadushanka1272 4 ปีที่แล้ว +86

    අපිත් යහපත් වෙලා රටත් යහපත් තැනක් කරමු....🙏👊🔥❤🇱🇰

    • @maxrv139
      @maxrv139 4 ปีที่แล้ว +2

      අනිවා

  • @arunikasavindi8790
    @arunikasavindi8790 4 ปีที่แล้ว +45

    ගුරුවරයෙක්ම නෙවෙයි .... මෛත්‍රී බුදුන් බුදු වන කාලෙක නිවන් දකින්නම මේ කරන පින් ඔබතුමාට තියේවි ගුරුතුමණි ....🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏❤️❤️❤️❤️❤️

    • @gnccreations277
      @gnccreations277 4 ปีที่แล้ว +6

      එපා මෛතී බුදුන් කල නිවන් දකින්න එපා, මෙතුමත් ලොවුතුරා බුදුවරයෙක්වී ඒ සසර ගමනත් නවතාලන විදිහත් මේවගේම මුලුමහත් ලෝකයාටම අවබෝධ කරවාලීමට හේතුවාසනා වේවා...

  • @thilaksigera3322
    @thilaksigera3322 3 ปีที่แล้ว +6

    සුනිල් එදිරිසිංහ මහතා කියපු කතාව සම්පූර්ණ ඇත්ත. මාවත් සෑහෙන්න වෙනස් කරන්න ඔබතුමාගෙ දේශන සමත් වුනා. ඔබතුමාගෙ සුවිශේෂත්වය පෙර කරණ ලද පින් මහිමය බව පැහැදිලියි. ඔබ තුමාට පින්

  • @Shehan_Jayasekara
    @Shehan_Jayasekara 4 ปีที่แล้ว +80

    මමත් ජීවිතේ හිතන විදිහ ගොඩක් වෙනස් කරගත්තෙ සර් නිසා.මට සර්ගේ වීඩියෝ බලන්න හිත යොමු වෙන එකත් මන් හිතන්නෙ මගෙ පෙර පිනක් කියලා.සර්ට බොහොම පින්.මන් කියන්නෙ සර් ජීවිත කාලෙම මෙහෙම වැදගත් විඩීයෝ දාන්න.සර්ටත් ඒ වෙනුවෙන් ගොඩක් පින්.බුදු සරණයි සර් ! මගේ බලාපොරොත්තුවක් තියෙනවා කවදහරි දවසක සර් එක්ක එක චූටි වචනයක් හරි කතා කරන්න.

  • @sriyanirathanayake7634
    @sriyanirathanayake7634 3 ปีที่แล้ว +2

    Mamath හැමදාම sir ge video බලනවා .harima vatinawa.ඔබතුමාට තෙරුවන් සරණයි

  • @Ur.cristianoo-prgl
    @Ur.cristianoo-prgl 4 ปีที่แล้ว +63

    සර්ගේ විඩියෝ හින්ද ගොඩක් අයගේ උපාගම function වැඩි වෙන්ට ඇතිනේ. පොත් ප්‍රදර්ශනයට ගියපු අය පරිස්සං වෙයං

  • @tharakagunathilaka552
    @tharakagunathilaka552 4 ปีที่แล้ว +27

    සර් දැන් අර මනුස්සයා මේ vedio එකත් බලනවා ඇති.බලලා හිනා වෙනවා ඇති මම ගැන කිව්වෙ කියලා.

    • @amazing6357
      @amazing6357 4 ปีที่แล้ว +1

      මටත් ඕකම හිතුනා

  • @viraj8897
    @viraj8897 4 ปีที่แล้ว +12

    යුරෝපයේ ඉන්න මම උගතුන්ගේ ඇසුර නැතිව වේලි වේලි ඉන්න කොට තමයි ඔබ තුමාගේ videos දැක්කේ.. ගොඩක් පින්.
    තෙරුවන් සරණයි!

  • @tovideomkl4842
    @tovideomkl4842 4 ปีที่แล้ว +72

    සර් තමයි ඉන්න හොදම ගුරුවරයා

  • @solomonperera9479
    @solomonperera9479 2 ปีที่แล้ว +2

    තිස්ස ජනනායක කියන්නේ ගුරුවරයෙක් විතරක් නොවෙයි හොඳ දෙවි කෙනෙක් වගෙයි .එතුමා දුක් විඳලා ජීවිතය ජය ගත් කෙනෙක් වගෙම දරුවන්ට බොහොම ආදරය කරන මානව හිතවාදියෙක්. ඉගෙනුම ලබන දරුවන් බොහොම වාසනාවන්ත අයයි .තෙරුවන් සරණයි ගුරු තුමෙනි .

  • @danushkachamara2401
    @danushkachamara2401 4 ปีที่แล้ว +7

    සර්ගෙ ගෙදර බලන්න ආසයි ඇත්තටම...මේ සුන්දර මනුස්සයා ඉන්න තැන ❤

  • @mtheekshana
    @mtheekshana 4 ปีที่แล้ว +62

    Bio ලෝකේ ආදරණීය ගුරු පියාණනි ඔබට බුදු සරණයි ❤️🙏

  • @sangeethanjalee209
    @sangeethanjalee209 4 ปีที่แล้ว +12

    ඇත්ත, ඔබතුමා ගැන කියන්න වචන නෑ, මගේ චූටි පුතා ක්, ඔබතුමා ගේ ගෝලයෙක්, එයා බොහොම ගෞරවයෙන් කතා කරන්නේ.

  • @ajithperera2663
    @ajithperera2663 4 ปีที่แล้ว +3

    මම සපත්තු මහන කෙනෙක් වෙමි. මම කැමති තිස්ස සර්ට සපත්තු යුගල ලක්‌ සද දීමට, ඒ සදහා මට අවස්ථාව ලබා දීමට හැකිද? 077 9067522

  • @swarnasuraweera283
    @swarnasuraweera283 2 ปีที่แล้ว +3

    තිස්ස ජනනායක උතූමාණනි .
    ශ්‍රී ලංකාවට උරුමව 🇱🇰 බිහි වූන ඔබතූමා 🇱🇰 ජාතික වස්තූවක් මිලකළ නොහැකි වටිනා දායාදයක් ලංකා ජනතාවගේ පිනට වාසනාවටම පහළ වූන රත්තරන් කඳක්. ඔබ වැනි බූද්ධිමත් සිංහල දක්ෂ හැකියාවලින් පරිණත පූත්‍ර රත්නයක් ශ්‍රී ලංකාවට ප්‍රදානය කළ ඔබගේ මව් පිය දෙපළට නිදූක් නිරෝගී දීර්ඝායුෂ ලැබේවා. 🇱🇰👍👌

  • @surenkumara2619
    @surenkumara2619 4 ปีที่แล้ว +43

    සමාජයටම ආදර්ශමත් මිනිසෙක් ඔබ. මම හදවතින්ම ගරු කරනවා ඔබට. මේ කරන සත් ක්‍රියාවන් ඔබට නිවන් දකින්ට ම හේතු වේවා!!!! තෙරුවන් සරණයි ගුරු පියාණෙනි.....

  • @TouristPlacesintheworld187
    @TouristPlacesintheworld187 4 ปีที่แล้ว +61

    නොදන්නා ගොඩාක් දේවල් ගෙන කියලා දුන්නේ තිස්ස සර් තමයි ...ගොඩාක් ස්තූතියි සර් ..💐💐💐

  • @johnnyjax6444
    @johnnyjax6444 4 ปีที่แล้ว +10

    "මැණික් නදිය ගලා බසී" , ටෙලිනාට්‍ය බලලා තියෙන්නේ කවුද , බලන්න එතොකොට
    මැණික් නිසා දුප්පතා මුදලාලි වෙලා අන්තිමේට නැවත දුප්පතා උනා

  • @traveltectours6561
    @traveltectours6561 4 ปีที่แล้ว +24

    ඔබතුමාගේ වීඩියෝ වලින් බලපු සුපිරිම වීඩියෝ එකක් 🔥👌 නිදුක් නීරෝගී දීර්ඝායුෂ වේවා ❤️ තෙරුවන් සරණයි 🙏❤️❤️🌺💐

  • @disnabotheju5726
    @disnabotheju5726 4 ปีที่แล้ว +14

    හරිම අගෙයි සර්,"පිනට දුන්න දේ පමණක් ඉතුරු වෙතී"කියලා සුනිල් එදිරිසිංහ මහත්මයාගේ සිංදුවකුත් තියෙනවානේ .ඔබතුමා බොහොම නිහතමානී ගුණගරුක මහත්මයෙක්.ඔබට ජය!!!

  • @fabianlalith5929
    @fabianlalith5929 4 ปีที่แล้ว +20

    ඔබ නමිි අැත්තෙන්ම ඉතාමත්ම සුන්දර, නිහතමානී,උගත් මනුස්සයෙක් ඔබට තෙරුවන් සරණයි සර්.,

    • @fabianlalith5929
      @fabianlalith5929 4 ปีที่แล้ว

      මට සර් ඵක්ක අඩුම තරමින් දුරකථනයෙන් වත් සමිිබන්ධ වීමට හැකිනමිි ඵය මගේ පෙර පිනක් යැයි මා සිතමි. 0039 327 3 837 837 මම Fabian Lalith

  • @pathumjayasekara
    @pathumjayasekara 4 ปีที่แล้ว +29

    මට O /L සමාජ අද්‍යනය' උගන්නපු සර් සමාජ අද්‍යනය' ෆෛල් හැබැයි මට D එකක් තියෙනවා. දැනුම තිබුන පලියට තව කෙනෙකුට තේරෙන්න එක කියලා දෙන්න හැමෝටම බෑ . ඒක පෙර අත්මෙන් අරන් අපු දෙයක්. කොටින්ම සර් කිව්වා වගේ පෙර කරපු පිනක්.

  • @rohanwijedasa3417
    @rohanwijedasa3417 4 ปีที่แล้ว +9

    ගොඩාක් මිනිස්සු මේ හේතුඵලව දහම දන්නෙ නෑ සර්...තරුණ පරපුරට ඔබ තුමා දෙන දෙයට ගොඩාක් පිං සර්!!

  • @menakalakmali1253
    @menakalakmali1253 2 ปีที่แล้ว +1

    ඇත්තටම සර්....සර් කියන ඒවා දැනෙනවා නෙවෙයි හාරගෙන ඔළුව ඇතුලට යනවා වගේ ...

  • @dftshhgfieggbbch4402
    @dftshhgfieggbbch4402 2 ปีที่แล้ว +3

    Sir,මම commerce කරන කෙනෙක්.. මම sirගෙන් ගොඩක් දේවල් ඉගෙන ගන්නවා.sir බුදු දහම සමග ජීවිතය ජය ගන්න කියලා දෙන විදිය හරි අපූරුයි.sir මම කවදහරි sirව මුණ ගැහෙන්න එනවා ජීවිතය ජය ගත්ත දවසට😊😊😊

  • @thakshilajayaweera8557
    @thakshilajayaweera8557 4 ปีที่แล้ว +12

    සර් කියන දෙවල් පිලිගන්න සර්ගේ නිහතමානීකම අනිවාරෙන්ම බලපානව සර්❤️❤️❤️❤️

  • @dineshkmapa
    @dineshkmapa 3 ปีที่แล้ว +2

    ගොඩාක් දැනුම එකතු වුණා . A/L වලට bio කරන ආසාව තව වැඩි වුණා

  • @pathmagamage1374
    @pathmagamage1374 4 ปีที่แล้ว +6

    අයුබොවේවා ගුරුපියානනි හැමදාමත් වගේම අදත් අපගේ පැතුම උතුම් දලදා සමිදු පිහිට ආරක්ෂාව නිරතුරුවම ලැබී දීර්ඝ ආයු නීරෝගී සුව නිරතුරුවම ලැබී ච්රත් කාලයක් අපගේ දුවා දරුවන්ට දැනුම ලබාදීමට හැකිවේවායි අපගේ පැතුම විශාරද සුනිල් එදිරිසිංහ මහතා පැවසූ ඔබතුමා පිලිබඳ එතුමාගේ දැක්ම අති විශිශ්ඨයි ඔබතුමාගේ පවුලේ සැමටත් තෙරුවන් සරණින් නීරෝගී සුව ජය සතුට වාසනාව නිරතුරුවම ලැබේවා

  • @denuwanrajapaksha255
    @denuwanrajapaksha255 4 ปีที่แล้ว +29

    කියන්න වදන් නෑ හැමදාම ඔබතුමා දාන විඩියො බලනවා වයස කියක් උනත් ඔබෙ විඩියො වලින් ගන්න දෙවල් බෝමයි ස්තුතියි සර් . ❤️❤️❤️❤️❤️❤️❤️

  • @sooryajayarathne6388
    @sooryajayarathne6388 2 ปีที่แล้ว +7

    රුව ගුණ නැණ හොද ආකල්ප එකම මිනිහෙක් තුළ තියෙනවා දැකීමත් වාසනාවක් දරුවන්ගෙත් අපෙත්...නීරෝගීමත් ව සතුටින් ඉන්න ලැබේවා සර්!🌹

  • @jayanijaya2638
    @jayanijaya2638 3 ปีที่แล้ว +2

    සර්,හැමදාම කියනව වගෙම ආදරෙයි, ඔබතුමා ට. මට අර භාෂා 3ක් පුළුවන් සෙනුර චූටි පුතාගෙ වීඩියෝ එක දැක්කමත් සර්ව මතක් වුනෙ. ඒ පුතා කැමති astronautකෙනෙක් වෙන්නලු. ඒත් සර්ගෙ පාඩම ඇහුවම එහෙම නොවේවා කියල හිතුනා. සර්ට උතුම් දළදා සමිඳු පිහිටයි!

  • @harshagunasekara7867
    @harshagunasekara7867 4 ปีที่แล้ว +2

    Sir 2021...Al exam ekuth මාසෙකින් wath kal දාන්න පුළුවන් nm eka hamotama වටිනා deyak...mkda අපිටත් corona nisa clzes ema cut wunani..

  • @TTNorthA
    @TTNorthA 4 ปีที่แล้ว +15

    I am in Canada - Listening to each and every video of him. If we had this kind of a teacher during our times, we would be sitting in a much higher place. His students are so lucky - please use his words to change your lives...

  • @senakamangalika9550
    @senakamangalika9550 4 ปีที่แล้ว +3

    Mat අවුරුදු 20ක duwek ha අවුරුදු 14ක දරුවෝ දෙන්නෙක් සිටින අම්මා කෙනෙක් ...මන් වැඩ කරන්නේ qtara වල ..අනේ මමත් සර් විඩියෝ බලනවා

  • @upuldias5302
    @upuldias5302 4 ปีที่แล้ว +5

    සෛල ටිලියන ගානම වැඩ කරන උන් ටිකක් unlike කරල තියෙන්නෙ 😄😄

  • @praneeth210
    @praneeth210 4 ปีที่แล้ว +22

    ඔබ කියන සෑම දෙයක්ම සමාජයේ යහපතට හේතු වෙනවා දවසට කෙනෙක් හරි හොඳ දෙයක් පුරුදු වෙනවනම් ඔබේ පින් කලය හිස් නොවෙන්න හේතු වෙනවාමයි... 🙏 තෙරුවන් සරණයි ඔබට

  • @nandeerathilakarathna8073
    @nandeerathilakarathna8073 3 ปีที่แล้ว +2

    සර් අපිටත් පුලුවන්නම් සර්ට පුළුවන් දවසක ඇවිල්ලා class එකක් කරලා යන්න, සර්ට ගොඩක් පින් ( මම අනුරාධපුරෙන්)

  • @dumindaamila9489
    @dumindaamila9489 4 ปีที่แล้ว +8

    "අපේ සර් හරිම පිං පාටයි නේද..."

    • @sqexpm
      @sqexpm 3 ปีที่แล้ว

      Mmmm

  • @snooslee6508
    @snooslee6508 4 ปีที่แล้ว +9

    "පූඤ්ඤං වේ පූරිසෝ කයිරා කයිරා ඒතං පූනප්පුනං
    තම්හි ඡන්දං කයිරාථ සූඛෝ පූඤ්ඤස්ස උච්චයෝ"....
    උපන්න මිනිසා විසින් පින් කලයුතුය,.. නැවත නැවතත් පින් කලයුතුය,.නැවත නැවත කලයුතු වන්නේ ඒ පින් ඉවර වෙන බැවිනි පිනක් නොකරන වේලාවට පින් කෙරෙහි ඡන්දය ඇතිකරගත යුතුය එසේ අප්‍රමාදීව එක්රැස් කරගන්නා පින ඔබට එලෝවත් මෙලොවත් ශාන්ත නිවන නැමති උසස් සැපත් ගෙනදෙන්නේය... යන්නයි ඒ ගාථාවේ කෙටිම තේරැම්....
    ඔබ මෙලොව උත්පත්තිය ලබන්නේ උසස් පින් සිතක ප්‍රතිඵලයක් නිසාය,.. ඔබ ඉපදී හැදී වැඩුනු පසු ඔබගේ ඉන්ද්‍රියයන් මූහූකූරා යනවිට ඔබගේ ඇස දැකීමට පිය කරනූයේ ලස්සන රෑපයි,..
    එයට ඔබ තදින්ම ඇලී ඇතිබව ඔබට නොසිතේ ..එසේ නමුත් ඒ ප්‍රිය රූපය කවුරුන් හෝ දැකීමට බාධා කරයි නම් එය පැහැර ගනී නම් ඔබට කේන්තිය, ද්වේශය ඒ කෙනා සමග ඇතිවනූ ඇත ඒ ඔබ දකින ප්‍රිය අරමුණ ඔබට නැතිවන බැවින් හිතේ ඇතිවන ගැටීම නිසාය
    මේ කරැණූ දෙකින්ම ඔබ අකුසල් රැස් කරගන්නා බව ඔබට නොදැනේ,...සමහර විට කාලයක් ගියවිට දැනගනු ඇත,.. අප මොහොතක ජීවත්වන කාල පරාසය තුලදී ෂඩ් ද්වාරයේම ඇතිවන තත්වය මෙයයි,..
    ඉතිං ඔබ අවුරැදු 18, 20, හෝ ඊටත් වැඩි කාලයක් මේ අයුරින් කරගෙන නම් ඇත්තේ ඔබේ පින ක්‍රම ක්‍රමයෙන් සිඳී යන බව ඔබට සර් ගේ මේ පාඩමෙන් වැටහෙනු ඇත,...
    ඒ නිසාම මරණයෙන් මතුවට ගෙන යෑමට පිනක් නොමැති නිසාම ඔබ අකමැතිවූවද සතර අපායෙන් තැනක උත්පත්තිය ලැබීමට බොහෝ සෙයින්ම සිදුවෙනු ඇත,...අන්න ඒ නිසයි උපන්නාවු මිනිසාට පින් නැවත නැවත කරගත යුතුයි කියා බුදුපියාණණ් වහන්සේ දේසනා කර වදාලේ,..
    ඔබගේ මුදල් ඉවරවෙන විට ඔබ නැවත නැවත මුදල් උපයාගන්නේ මොනතරම් වෙහෙස මහන්සි වීද?...ඒත් ඔබ ඒ සඳහා අධික මහන්සියක් වෙහෙසක් ගත්තත් ඉවරවෙන ඔබේ පින පුරවා ගැනීමට අංශු මාත්‍රයක් හෝ උත්සහයක් ගනීද?.....නැත,..යන්න බොහෝ දෙනාට දිය හැකි පිලිතුර වේ,...
    ඒ නිසාම තම ජීවිත කාලය ශිල්ප ශාස්ත්‍ර වෙනුවෙන් හෝ රැකි රක්ෂා නිසා හෝ ගෙවී යනවිට ඔබගේ පින්ද ක්ෂය වී යනූ ඇත ඒ ඒකාලයේ තුල පිනධහමෙහි අල්ප වශයෙන් යෙදෙන බැවින් හෝ සම්පූර්ණ කාලයම පිනකට සිත නතු කරගත නොහැකි වනු ඇත,..
    රාජ කුමාරිකාවක්වු සෝවාන් ආර්යය ශ්‍රාවිකාවූ හත් හැවිරිදි සූමණා රාජකුමාරිකාවට වදාල සූත්‍රයක කොටසක් මේ....
    ‘‘එවමෙතං, සුමනෙ! අලඤ්හි, සුමනෙ, දානානි දාතුං අලං පුඤ්ඤානි කාතුං! දෙවභූතස්සාපි උපකාරානි පුඤ්ඤානි, මනුස්සභූතස්සාපි උපකාරානි පුඤ්ඤානි, පබ්බජිතස්සාපි උපකාරානි පුඤ්ඤානී’’ති .
    , මේ කාරණය මෙසේය, සුමනාවෙනි, මේ කාරණය මෙසේය, සුමනාවෙනි, දන් දෙන්ට සුදුසුමය. පින් කරන්ට සුදුසුමැයි. දෙවිවූවහුටද උපකාරයෝ පින්ය. මනුෂ්‍යවූවහුටද උපකාරයෝ පින්ය. පැවිදිවූවහුටද උපකාරයෝ පින්ය.” යි වදාළ සේක.
    ඒ පින අපට අත්ත අවශ්‍ය වන බැවින් ඔබට එදිනෙදා කල හැකි පින් මේ,...
    "යස්ස දානේන සීලේන සඤ්ඤමෙන ධමේනච
    නිධී සූනිහිතො හෝති ඉත්තියා පූරිසස්සවා".....
    යම්කිසි ස්ත්‍රියක් හෝ පුරැෂයෙක් හෝ දන්දීමෙන් පුඤ්ඤ නිධාන තැන්පත් කරගනී නම්, ගිහි අයගේ නිත්ය සීලය පඤ්ච සීලයෙන් හදසන්තානය ඔපවත් කර ගනී නම්, සඤ්ඤම නැමති උපෝසථ සීලයෙන් පින් රැස්කරගන්නවා නම්, ධමේනච නැමති විදර්ශනා භාවනාවෙන් බොහෝ කුසල් රැස් කරගන්නවා නම්..මේ තමයි ඔබට පින් කරගත හැකි....පින් නිධාන් කර ගත හැකි පහසුම ක්‍රමයි මේ....
    එසේ පින් නිධාන කරගැනීමට ඔබට මේ කරැණු හය උපයෝගී කරගෙන බොහෝ සෙයින්ම පුණ්‍ය නිධාන තැන්පත් කරගත හැකිවේ,...
    "චේතියම්හිච සංඝේවා පුග්ගලේ අථිතීසූවා
    මාතරීපිතරී වාපි අථෝ ජෙට්ඨම්හි භාතරී"......
    චේතියම්හිච කිව්වේ බුදුපියාණන් වහන්සේ හේතු කරගෙන ඔබට දන්දීම සිල්රැකීම නිත්ය සීලය වු පන්සිල් රැකීම, උපෝසථ සීලයෙන් එය තවත් දියුනූ කරගෙන ධමේනච නැමති විදර්ශනා භාවනාවෙන් දෘෂ්ඨිය සෘජු කර ගැනීමෙන් බුදුරජාණණ් වහන්සේ උපයෝගී කරගෙන වටිනාම පුන්‍ය නිධාන තැන්පත් කරගත හැකිවේ, පින් රැස්කර ගත හැකිවේ..,....
    මේ කරැණූ හතර අම්මා තාත්තා හේතු කරගෙන ද ආගන්තුක ගෙදරට එන පුද්ගලයන් සහ ඔබේ ගම්පලාතට ආගන්තුකව වඩින භික්ෂූන් වහන්සේ ඇසුරු කරගෙන ද දෙමව්පිය දෙදෙනාගේ බාල වැඩිමහල් සහෝදර සහෝදරියන් හේතු කරගෙන මේ පුන්‍ය නිධාන තැන්පත් කරගත හැකිය,....

    • @index293
      @index293 4 ปีที่แล้ว

      SNOOS LEE , තම්හි ඡන්දං කයිරාථ

    • @snooslee6508
      @snooslee6508 4 ปีที่แล้ว +1

      @@index293 ඔව් ඔබ හරි ...පෙන්වා දුන්නාට බොහෝම පින් ,....මේ ගුගල් විසින් සිංහල භාෂාව අපි නිවැරදිව ටයිප් කරත් එයාට මතක තියෙන වචනයට පෙලගස්වාගන්නවා අප් ලෝඩ් වීමේදී,...
      ඒ කෙසේවෙතත් පෙන්වාදීමෙන් ඔබ කලේ විශාල පින් කමක් ,..එයට නැවත වතාවක් බොහෝම පින්,....නිවන් පිණිසම වේවා!.....

    • @urathnayake9223
      @urathnayake9223 4 ปีที่แล้ว

      👍🙏🙏🙏

  • @sanikasanikasanika7234
    @sanikasanikasanika7234 ปีที่แล้ว +1

    සර් ඔවු ඔයාගේ කතා මම ඩුබායි ඉන්නේ සර් ගේ විබියෝ මම දන්න කියන හැමෝට ම යවන්වා සර්ගේ විඩියෝ බලලා එයින් තව ජිවිත තමුන් බේරෙන්න .කියා ගෝඩක් පින් ඔබතුමාට .බුදු සරණයි

  • @samanmalirenuka8151
    @samanmalirenuka8151 4 ปีที่แล้ว +7

    සර්ගෙ වටිනා අදහස් අහන්නත් ඒවා ජීවිතයට එක් කර ගන්නත් අපි පින් කල බව දැනිණ.🙏

  • @julanjalishamila9631
    @julanjalishamila9631 4 ปีที่แล้ว +4

    විශ්වයේ සොඳුරු ජීව විද්‍යා ගුරුවරයා....❤️❤...️තිස්ස ජනනායක...😘😘ඔබට දීඝායු..සර්.....💕💕ඔබතුමාගේ පින් ටැංකිය නන් දැනටමත් වාන්දානවා ඇති...ආදරෙයි පැලෙන්න...👍👍❣️❣️

  • @s.s.8793
    @s.s.8793 4 ปีที่แล้ว +10

    අපිත් ඉතින් හොඳ වෙද්දු තමා ඉස්සර..හැබයි දැන් තමා ඉගෙන ගන්නේ..සර් ගේ vedio බලලා.

  • @sachinimunaweera9894
    @sachinimunaweera9894 2 ปีที่แล้ว +2

    මගේ ගුරු ජීවිතේ එක් ආදර්ශයක් තමා සර්..ගුරුවරයා කියන්නේ පොතට විතරක් සීමා වුණු දරුවන්ව ඉන් එහා ලෝකයක් ගැන හිතන්න පුරුදු කරන කෙනෙක් කියලා මට වටහා දුන්නේ සර්..සර්ට දීර්ඝායුෂ ලැබේවා.!!!❤️🙏

  • @chamodkodi
    @chamodkodi 4 ปีที่แล้ว +6

    මුල ඉඳල ම skip නොකර ම බලුවා මේ video එක.
    එච්චරකට ආකර්ෂණීය විදිහට video එක present කළා සර්. ❤

  • @thiluiroshika1853
    @thiluiroshika1853 4 ปีที่แล้ว +12

    තෙරුවන් සරණයි සර් දීර්ඝයුෂ ලැබේවා ගුරු පියාණෙනි 🌷🌷🌷🌷🌷👍👍👍

  • @k.akumudu4825
    @k.akumudu4825 2 ปีที่แล้ว +1

    අපි හැමෝම මං මුලා වෙලා නෙ ඉන්නෙ.මේ රටේ දේශපාලන යත් එක්ක.සර්ගෙ වීඩියොව නං ආශිර්වාදයක්.අද හැමෝම කන්නෙ බොන්නෙ වස.ඒ ගැන පුටළුවන් හැම වෙලාවෙම දැනුවත් කරන්න.සර්ට පිං.

  • @manukamihiranga5634
    @manukamihiranga5634 2 ปีที่แล้ว +3

    බුදු සරණයි. සර්❤️

  • @surangijayalath589
    @surangijayalath589 3 ปีที่แล้ว +1

    සර්ගේ විඩියෝ බලලා මමත් හිතන විදිය ගොඩක් වෙනස් කරා

  • @janithmadhusha4644
    @janithmadhusha4644 4 ปีที่แล้ว +14

    මිහිපිට දෙවිකෙනෙක්!! 🙏🙏

  • @gayansanjeewa4649
    @gayansanjeewa4649 4 ปีที่แล้ว +4

    ඒක ඇත්ත සර්.. මේ වගේ කාලෙක මෙහෙම දේශන අහන්නත් ඒ කියනදේ තේරුම් ගන්න පුලුවන් මොලයකුත් අපිට ලැබුනේ පින නිසා වෙන්න ඇති..

  • @srihunterinventions1837
    @srihunterinventions1837 4 ปีที่แล้ว +5

    සියක් ආයු ලැබ, මගේ ආයුශත් ගෙන ඔබ ජීවත් වේවා, බුදු සරනයි.🌹🌎

  • @channeld9892
    @channeld9892 3 ปีที่แล้ว +2

    විනාස වෙන ජිවිත සුමගට ගන්න පෙරැමි පුරනා බෝසත් ආතමයක් ඔබ...

  • @sasithfreefire7923
    @sasithfreefire7923 3 ปีที่แล้ว +2

    Sir, A/L අයියල අක්කිලට උගන්නන පාඩම් පුන්චි අපිත් අහනවා.
    Sir කියල දෙන එව අපිට ත් තෙරෙන වා. හරිම පහැදිලී.

  • @jayanthathunga5386
    @jayanthathunga5386 2 ปีที่แล้ว +1

    Sir .නියම ගුරුවරයකු බව nam පැහැදිලි good job sir

  • @chandanaudaya9134
    @chandanaudaya9134 4 ปีที่แล้ว +6

    මානවකය, සත්වයෝ කර්මය තමන් අයත් දෙය කොට ඇත්තාහ. කර්මය උරුමකොට ඇත්තාහ. කර්මය කාරණයකොට ඇත්තාහ. කර්මය නෑයන්කොට ඇත්තාහ. කර්මය පිහිටකොට ඇත්තාහ. කර්මයතෙම සත්වයන් උස් පහත් කොට බෙදන්නේයයි වදාළේය (චුල්ල කම්ම විභංග සූත්‍රය)

  • @kasunmrajapaksha9275
    @kasunmrajapaksha9275 4 ปีที่แล้ว +2

    Thamath nugegoda sasip eke sirge clz eka athule innawa wage danenawa 😥😘

  • @dushinisamarawikrama8762
    @dushinisamarawikrama8762 2 ปีที่แล้ว +2

    ලමයිට උගන්නන ගමන් ජීවිතේට පාර කියාදෙන හරි අපූරු ගුරුවරෙකි ඔබ වැඩි නිහතමානි උතුම් ගති ඇති කෙනෙකු මුනගැසීමත් සතුටකි මම 2022 O/l ලියන ශිෂ්‍යාවකි මෙය නැරඹීම මගෙන් මාගෙ පුංචි මොලයට දැනුම් රැසක් එක් විය ජීවිත වලට දැනුම් එකතු කරමින් ජිවිතට පාර කියන ඔබට දළදා සමිදු පිහිටයි ගුරුතුමනි 🙏

  • @judeperera316
    @judeperera316 4 ปีที่แล้ว +3

    Sir ge katha ahuwama prashna gooodak අමතක wenawa sir ජීවිතය gana අවබෝධ වෙනවා sir.....thank u sir.... budu saranai jesu පිහිටයි sir

  • @thamarajayaneetha6514
    @thamarajayaneetha6514 3 ปีที่แล้ว +1

    මේවගේ ගුරුතුමා කෙනෙක් vasanawi සල්ලි බලන්න එපා උගන්වන්න

  • @viduralakshitha2162
    @viduralakshitha2162 4 ปีที่แล้ว +4

    ඇත්තටම මමත් සර් ගේ වීඩියෝස් ඔක්කොම වගේ බලල තියනවා..
    මගේ සිතුම් පැතුම් ගොඩක් දේවල් වෙනස් උනා. සර්, මෙහෙම videos දාල අපේ දැනුම, බුද්ධිය, ආකල්ප වර්ධනය කරනවට බොහොම ස්තුතියි.....

  • @naturecreature2127
    @naturecreature2127 3 ปีที่แล้ว +2

    මේ වගේ දියුණු මනසක් තියෙන්න මනුස්සයෙක් වෙන්න බෑ.
    දෙවියෙක්ම තමා ඉතින්. ☺

  • @udaperera9945
    @udaperera9945 2 ปีที่แล้ว +1

    රට බේරා ගැනීමට අවංකවම ලොකු දායකත්වයක් දෙන්න පුලුවන් නේද?

  • @සුදුහාමිනේකුලතුංග

    පින් කදක් ඔබ ඔබේ පින මොනවට පැහැදිලි වෙනවා මේ සසරේ පමක් නොව ඔබ පෙර සියලුම සසරවල ලබාගත් පින ඔබට පලදී ඇත . පින්වත් ගුරු පියානනි ඔබට දීර්ඝායුෂ පාර්තනා කරනවා 🙏🙏🙏

  • @pumudumadhushan1552
    @pumudumadhushan1552 2 ปีที่แล้ว +1

    සර් කියන කතාව ඇත්ත මෙජිවත්වන ටික කාලයකට සරලව ඉන්න පුළුවන් නම් ඒකත් අපෙ ලැබිම

  • @dasunviduranga2759
    @dasunviduranga2759 3 ปีที่แล้ว +3

    Bio විතරක් නෙවෙයි සර් maths ,commerce, art ,tec කරන අපි හැමෝම සර්ට ආදරෙයි

  • @pushpamanel9039
    @pushpamanel9039 4 ปีที่แล้ว +14

    හරි හොඳයි සර් ඉක්මනට වී ඩි යෝ එකක් දුන්නා හිරු මේ ලෝකෙට ආලෝකය දෙන්නේ හැමදෙනාටම එකසමාන ලෙස සර්ගේ නිරහංකාර කමට ගොඩාක් ආදරේ හිතෙනවා සර් පිං කන්දක් නේ තෙරුවන් සරණයි සර්ට

  • @sammurphy4122
    @sammurphy4122 4 ปีที่แล้ว +2

    හරි මගට ලමයින්ට යන්න කියාදීම විද්‍යාව උගන්වනවාටත් වඩා වටිනවා. ඔබට පින්

  • @nisaldinuraka3652
    @nisaldinuraka3652 3 ปีที่แล้ว +2

    ඇත්ත සර්.අපේ ජීවිත ගොඩක් වෙනස් කරපු හැරවුම් ලක්ෂයක් තිස්ස ජනනායක කියන්නෙ.කන බොන ආහාරයේ ඉදන් වෙනස් විදිහට හිතන්න පුරුදු වුනේ සර්ගෙ වීඩියෝ නිසා.බුදු සරනයි අපේ සර්ට

  • @pradeepsenavirathna5777
    @pradeepsenavirathna5777 3 ปีที่แล้ว +2

    ආදරනීය ගුරු පියාණන් ඔබට නිදුක් නිරෝගී දීර්ඝායුෂ ලැබේවා ...🙏🙏🙏🙏🙏

  • @weerasuriyalasantha5049
    @weerasuriyalasantha5049 3 ปีที่แล้ว +1

    🤣🤣🤣🤣 අයියෝ ගොමිිබෙටිිටක් කියලත් කීවා 🤣🤣🤣🤣

  • @diltharakaa1307
    @diltharakaa1307 4 ปีที่แล้ว +19

    නියමම කතාව සර්.බුදු හාමුදුරුවෝ හැමදෙනාටම දේශනා කලේ සරලව ජීවත් වෙන එකේ පහසුව,සැපය මොන තරම් වටිනවද කියලනෙ.ඒත් ඕක කීයෙන් කී දෙනෙක්ද වටහා ගන්නෙ.ඒ කොහොම උනත්,ඇත්තටම සර් ඔබ අපේ ජීවිත වලටනම් බොහෝ වටින දේ දීල තියෙනව.ඔබ ඉතා වටිනා සම්පතක්.respect you sir🙋🙋🙋👍👍