ස්විඩන්වල අපේ ගමේ අස්වැන්න නෙලන්න දැන් ලගයි The Sweden countryside summer harvest Sinhala vlog

แชร์
ฝัง
  • เผยแพร่เมื่อ 6 ก.ย. 2024
  • #wheat #oat #greenpeas #sweden #harvest #summer #sinhala #countryside
    ස්විඩනයට එන්න බලාපොරොත්තු වන ඔබ සැමට ඉතා වටිනා තොරතුරු රැසක් ඉදිරියේදී අපි අරගන එනවා. එතෙක් ස්විඩන් ජීවන තොරතුරු පිලිබඳ අපූරු වීඩියෝ රසවිදින්න. 🤗➡️📺 එකතුවෙලා ඉන්න...

ความคิดเห็น • 151

  • @indrapadmaperuma7260
    @indrapadmaperuma7260 หลายเดือนก่อน +4

    හැම බිමි අගලකම මොනවා හෝ වගා කරලා තියන බවයි පෙනෙන්නෙ. හරිම සුන්දර දර්සනයක්. ඉතාම සාමකාමි සරැසාර පලාතක්. Thanks you so much .

    • @meandeurope
      @meandeurope  หลายเดือนก่อน

      හිතාගන්න බැරිතරම් විශාල වගාබිම් තියෙනවා අපේ ගමේ. ඉතිං ගොඩාක් ස්තූතී සුපුරුදු ආදරණීය කමෙන්ට් එකට 🤗❤️ එකතුවෙලා ඉන්න 💐

  • @tcfdesilva1761
    @tcfdesilva1761 17 วันที่ผ่านมา +1

    ලස්සනයි සුන්දර ගම්මානයක් 👍👍
    හොඳ විස්තරයක් අපට ලබා දුන්නා. ඔබට බොහොම ස්තුතියි..💐
    ජයවේවා ,
    ජේසු පිහිටයි.🙏

    • @meandeurope
      @meandeurope  4 วันที่ผ่านมา

      ගොඩාක් ස්තූතී ආදරණීය කමෙන්ට් එකට ❤️🤗 එකතුවෙලා ඉන්න..!! ජේසු පිහිටයි ..!! 💐

  • @MrNalakafairly
    @MrNalakafairly หลายเดือนก่อน +4

    ගොඩක් වැදගත් වීඩියෝ එකක් මල්ලි.හරිම වටිනවා.

    • @meandeurope
      @meandeurope  หลายเดือนก่อน

      මට ගොඩාක් ආසා හිතුනා මේ වගාබිම් ගැන. ඒනිසා අපේ අයට බලන්න අරං ආවා. ❤️🤗 ස්තූතී ආදරණීය කමෙන්ට් එකට. ඉතිං එකතුවෙලා ඉන්න තව ලස්සන වීඩියෝ අරං එන්නම්.

  • @ShadowKing02470
    @ShadowKing02470 14 วันที่ผ่านมา +1

    අපි ශ් රී ලංකාවේ අය වන අතර අපි දිනපතා ඔබේ වීඩියෝ නරඹමු! 🎉

    • @meandeurope
      @meandeurope  14 วันที่ผ่านมา

      ගොඩාක් ස්තූතී අපිව හැමදාම බලනවට ❤️🤗 එකතුවෙලා ඉන්න..!!

  • @dewagesoomarathne9537
    @dewagesoomarathne9537 3 วันที่ผ่านมา +1

    සුපිරි දිවියලෝකේ ගියා වගේ ❤❤❤

    • @meandeurope
      @meandeurope  3 วันที่ผ่านมา

      ගොඩාක් ස්තූතී ආදරණීය කමෙන්ට් එකට ❤️🤗 එකතුවෙලා ඉන්න..!!

  • @shiranipeiris5210
    @shiranipeiris5210 24 วันที่ผ่านมา +1

    හරිම ලස්සනයි අද බච්ට්ච්චී නැහැ වගෙ ජෙසු පිහිටයි

    • @meandeurope
      @meandeurope  24 วันที่ผ่านมา

      බට්ටිච්චි අම්මි එක්ක ගෙදර තියලා ආවේ. ගොඩාක් ස්තූතී අපිව බලනවට ❤️🤗 ජේසු පිහිටයි..!!

  • @lahiruaravinda4050
    @lahiruaravinda4050 หลายเดือนก่อน +4

    දවස් 365ම හිරු එළිය වැටෙන අපේ රට වට්ටපු තැන ගැන කල්පනා කරද්දී සැහෙන්න දුකක්, තරහක් එනවා මචන්. ඒ අතින් ඔය රටවල පාලකයෝ කොච්චර හොදද. anyway අද වීඩියෝ එකත් සුපිරි. ජය වේවා එහෙනම්

    • @meandeurope
      @meandeurope  หลายเดือนก่อน

      ස්තූතී අදහසට 💯👍 කවදාහරි හැමදෙයක්ම හරියාවි. ඒවගේම ගොඩාක් ස්තූතී සුපුරුදු ආදරණීය කමෙන්ට් එකට 🤗❤️

  • @user-vg8lc8dm1z
    @user-vg8lc8dm1z หลายเดือนก่อน +1

    හරි ඔය ග්‍රින් පීස් තමයි . අපේගෙදරත් ඉස්සර තිබුනා .දැකින කොටත් ආසයි . ස්තුතියි පෙන්නුවාට .අපිත් ඔතන ඉන්නවා වගේ .සන්තෝසයි .තෙරුවන් සරනයි . පරිස්සමෙන් .ජයවේවා .

  • @thisaranajayasanka6027
    @thisaranajayasanka6027 หลายเดือนก่อน +1

    හරිම ලස්සනයි වටාපිටාව පරිසරය
    නියමයි අයියෙ ❤😊

    • @meandeurope
      @meandeurope  24 วันที่ผ่านมา +1

      ගොඩාක් ස්තූතී අපිව බලනවට. තව ලස්සන වීඩියෝ අරං එන්නම්කො 🤗❤️ එකතුවෙලා ඉන්න..!!

  • @mangalikawva2843
    @mangalikawva2843 หลายเดือนก่อน +2

    ❤👍👍👍🤝👌👌godak hodaiee niyamai 😮

    • @meandeurope
      @meandeurope  หลายเดือนก่อน

      ස්තූතී හැමදාම අපිව බලනවට ❤️🤗 එකතුවෙලා ඉන්න..!!

  • @sithijadilshan5248
    @sithijadilshan5248 หลายเดือนก่อน +2

    ❤❤

    • @meandeurope
      @meandeurope  หลายเดือนก่อน +1

      ස්තූතී හැමදාම බලනවට සහ ආදරණීය කමෙන්ට් එකට ❤️❤️

  • @Gnanaseeli-n7s
    @Gnanaseeli-n7s หลายเดือนก่อน +2

    ඕට්ස් වීට් ග්‍රීන් පීස් වගා බිම් අතරේ අපේ දයාන් මහතාගෙ සින්දුවකුත් අහගෙන විදින සුවය අතරේ අපිව දැනුම්වත් කලාට ස්තුතියි.

    • @meandeurope
      @meandeurope  หลายเดือนก่อน +1

      ගොඩාක් ස්තූතී සුපුරුදු ආදරණීය කමෙන්ට් එකට ❤️🤗 කොහොමද ඉතිං හොදින් ඉන්නවානේද? 💐 බුදුසරණයි !!

  • @samanwijerathna517
    @samanwijerathna517 24 วันที่ผ่านมา +1

    නියමයි මල්ලි ඔයා මේ කරන වැඩෙ good luck ❤❤❤❤

    • @meandeurope
      @meandeurope  24 วันที่ผ่านมา +1

      ගොඩාක් ස්තූතී අපිව බලනවට 🤗❤️ එකතුවෙලා ඉන්න..!!

  • @GamayasPro
    @GamayasPro หลายเดือนก่อน +2

    අද නම් වීඩියෝව දාපු ගමන්න් සෙට් උනා. .
    නියමයි. .. ජයවේවා . .
    දිගටම එකතුවෙලා ඉන්නෙ . ජය

    • @meandeurope
      @meandeurope  หลายเดือนก่อน

      හෙලෝ 👋 අපිට ගොඩාක් සතුටුයි ඔයාලා හැමදාම අපිව බලනවට ❤️🤗 ස්තූතී සුපුරුදු ආදරණීය කමෙන්ට් එකට. එකතුවෙලා ඉන්න..!!

  • @dilanprageeth1952
    @dilanprageeth1952 หลายเดือนก่อน +1

    නියමයි ලස්සනයි මම කුවේට්

    • @meandeurope
      @meandeurope  24 วันที่ผ่านมา

      ගොඩාක් ස්තූතී ඉඩක් ලැබෙන හැමවෙලාවකම අපිව බලනවට 🤗❤️ එකතුවෙලා ඉන්න..!!

  • @ChamilaDissanayaka-i6g
    @ChamilaDissanayaka-i6g 22 วันที่ผ่านมา +1

    දෝනිත් හිටියනම්❤❤❤❤

    • @meandeurope
      @meandeurope  21 วันที่ผ่านมา

      එයා නැතුව වීඩියෝ ටිකක් පාලුයි වගේ තමා 😊 ඉතිං ගොඩාක් ස්තූතී සුපුරුදු ආදරණීය කමෙන්ට් එකට ❤️🤗 එකතුවෙලා ඉන්න..!!

  • @VISHMI_DEWANGI
    @VISHMI_DEWANGI หลายเดือนก่อน +2

    Nidahas video ekak ❤❤❤ jayama wewa aiye 🍃🌞👍❤️

    • @meandeurope
      @meandeurope  หลายเดือนก่อน

      හෙලෝ හෙලෝ 👋 කොහොමද ඉතිං. ස්තූතී අපිව බලනවට 🤗❤️ එකතුවෙලා ඉන්න. ආවහම හම්බෙමු.

  • @wranilsanjeewa7130
    @wranilsanjeewa7130 หลายเดือนก่อน +1

    ❤❤best

    • @meandeurope
      @meandeurope  24 วันที่ผ่านมา

      ගොඩාක් ස්තූතී අපිව බලනවට 🤗❤️ එකතුවෙලා ඉන්න..!!

  • @captainnemo3958
    @captainnemo3958 หลายเดือนก่อน +3

    ඒ සුදු පාට ඒවට කියන්නෙ "round baler" කියලා නේද 🙄 බේල් වල තව තියනවා සෘජුකෝණාස්‍රාකාර විදිහෙ ඒවත්, ❤දවසක පෙන්වන්න පුළුවන් නම් ඔය "බේල්" මැෂින් වලින් හදන විදිය ❤😊

    • @meandeurope
      @meandeurope  หลายเดือนก่อน +2

      ඔයා කියුවා හරි. මේ දවස්වල මේවා පැක් කරනවා හැම තැනකම වාගේ. මම වීඩියෝ එකක් ගේන්න උත්සහ කරන්නම්කො 😀 ස්තූතී හැමදාම අපිව බලනවට 🤗❤️

    • @captainnemo3958
      @captainnemo3958 หลายเดือนก่อน +3

      @@meandeurope 👍👍

  • @asankarathnayaka3395
    @asankarathnayaka3395 หลายเดือนก่อน +7

    හොඳටම ඔයා මේ රට ගැන කියලා දෙනවා, පහදලා දෙනවා මල්ලි. ඉතින් අපේ පැත්තෙ එන්න පුළුවන් නම් ගොඩක් හොඳයි . මම අසංක . Jönköping ඉන්නෙ . නිවාඩු වෙලාවක එන්න .

    • @meandeurope
      @meandeurope  หลายเดือนก่อน +1

      අපි Växjö සහ Kalmar එන්න ආසාවෙන් ඉන්නවා. ඉතිං Jönköping වලින් යනකොට කියන්නම්කො... ❤️🤗 එකතුවෙලා ඉන්න. ස්තූතී අපිව බලනවට සහ ආදරණීය ආරාධනාවට 🤩💐

  • @captainnemo3958
    @captainnemo3958 หลายเดือนก่อน +2

    ❤❤😊😊

    • @meandeurope
      @meandeurope  หลายเดือนก่อน +1

      ස්තූතී සුපුරුදු කමෙන්ට් එකට 🤗❤️

  • @RakasunRandeera
    @RakasunRandeera หลายเดือนก่อน +1

    ❤❤❤❤❤

    • @meandeurope
      @meandeurope  หลายเดือนก่อน

      ❤️🤗 ගොඩාක් ස්තූතී අපිව බලනවට ..!!

  • @sagarikapremakanthi205
    @sagarikapremakanthi205 หลายเดือนก่อน +1

    ❤❤❤❤

    • @meandeurope
      @meandeurope  หลายเดือนก่อน

      ස්තූතී අපිව බලනවට ❤️🤗 එකතුවෙලා ඉන්න..!!

  • @Yumeth_Imsara2003
    @Yumeth_Imsara2003 หลายเดือนก่อน +1

    Hamadama wage supiriyak ❤❤

    • @meandeurope
      @meandeurope  หลายเดือนก่อน

      ගොඩාක් ස්තූතී සුපුරුදු ආදරණීය කමෙන්ට් එකට ❤️🤗 එකතුවෙලා ඉන්න..!!

    • @Yumeth_Imsara2003
      @Yumeth_Imsara2003 หลายเดือนก่อน +1

      @@meandeurope ur welcome ayye🤗

  • @shalindesilva128
    @shalindesilva128 หลายเดือนก่อน +2

    My comment is the first comment today. Haaa
    Joined with your video same as other days. It was Soo beautiful
    Love u Aiye
    Tc
    Got bless you

    • @meandeurope
      @meandeurope  หลายเดือนก่อน +1

      හෙලෝ 💜 wow ඔන්න එහෙනම් හැමදාම ලංකාවේ වෙලාවෙන් හවස 4.00ට තමා වීඩියෝ දාන්නේ 🤗❤️ ඉතිං ගොඩාක් ස්තූතී හැමදාම අපිව බලනවට 💐❤️

  • @champawaduarachchi
    @champawaduarachchi หลายเดือนก่อน +1

    Harima lassana waga bim pennuwata thanks bs

    • @meandeurope
      @meandeurope  หลายเดือนก่อน

      ගොඩාක් ස්තූතී ආදරණීය කමෙන්ට් එකට ❤️🤗 තව ලස්සන වීඩියෝ අරං එන්නම්කො. එකතුවෙලා ඉන්න..!!

  • @ruchiranirangana2726
    @ruchiranirangana2726 หลายเดือนก่อน +1

    ❤❤❤❤❤

    • @meandeurope
      @meandeurope  หลายเดือนก่อน

      ස්තූතී අපිව බලනවට ❤️❤️❤️❤️ එකතුවෙලා ඉන්න..!!!

  • @studiofocuskandana4433
    @studiofocuskandana4433 หลายเดือนก่อน +1

    එකතු වෙලා ඉන්න.... ඒක මරු... ❤❤❤

    • @meandeurope
      @meandeurope  หลายเดือนก่อน

      හෙලෝ ❤️🤗 ස්තූතී අපිව බලනවට.. එහෙනම් එකතුවෙලා ඉන්න හොදේ 😊

  • @batheegamakanthi1512
    @batheegamakanthi1512 หลายเดือนก่อน +1

    Merci beaucoup mon frère , bonne journée

  • @chathurangamaswal6490
    @chathurangamaswal6490 20 วันที่ผ่านมา +1

    Hi oyage video ada thama balanna gaththe 17/08. Man inne romania wala govipalaka thama oya pennapu hama dema ape farm ekath thiyanawa. Hodai digatama karan yamu. B.s

    • @meandeurope
      @meandeurope  20 วันที่ผ่านมา +1

      ගොඩාක් ස්තූතී අපිව බලනවට 🤗❤️ ස්තූතී වෙලාවක් ලැබෙනකොට අපිව බලනවට. එකතුවෙලා ඉන්න..!!

  • @chathurangapriyadarshana5939
    @chathurangapriyadarshana5939 หลายเดือนก่อน +1

    අපි ආසාවෙන ඔබතුමාගෙ චැනල් එක නරඹනව දිගටම කරගෙන යන්න ජය වේවා😊

    • @meandeurope
      @meandeurope  หลายเดือนก่อน +1

      ගොඩාක් ස්තූතී ඔයාලගේ ආදරණීය වචන වලට 🤗❤️ තව ලස්සන වීඩියෝ අරං එන්නම්. එකතුවෙලා ඉන්න..!!

  • @NimanthikaAmarasiri
    @NimanthikaAmarasiri 11 วันที่ผ่านมา +1

    Ada tamai mama oyage video beluwe.Harima lassanai malli.Hemadama sathutin Parissamin enna oyala 3 denama.

    • @meandeurope
      @meandeurope  11 วันที่ผ่านมา

      ගොඩාක් ස්තූතී ආදරණීය කමෙන්ට් එකට. තව ලස්සන වීඩියෝ අරං එන්නම්කො ❤️🤗 එකතුවෙලා ඉන්න..!!

  • @ridmachalangapremarathna1831
    @ridmachalangapremarathna1831 หลายเดือนก่อน +1

    හරිම ලස්සනයි මල්ලි දැන් තමයි බලන්න හදන්නේ ❤❤❤

    • @meandeurope
      @meandeurope  หลายเดือนก่อน

      ස්තූතී අපිව හැමදාම බලනවට 🤗❤️

  • @prasannanuwan9283
    @prasannanuwan9283 หลายเดือนก่อน +1

    Superb brother .keep it up

    • @meandeurope
      @meandeurope  หลายเดือนก่อน +1

      ගොඩාක් ස්තූතී ආදරණීය කමෙන්ට් එකට ❤️🤗 එකතුවෙලා ඉන්න..!!

  • @chana5225
    @chana5225 หลายเดือนก่อน +1

    Nice ❤

    • @meandeurope
      @meandeurope  หลายเดือนก่อน

      ගොඩාක් ස්තූතී අපිව බලනවට ❤️🤗 එකතුවෙලා ඉන්න..!!

  • @VU11-11
    @VU11-11 หลายเดือนก่อน +1

    woooooooooooooooooooooooow

    • @meandeurope
      @meandeurope  หลายเดือนก่อน

      Thaaaaank yooou 🤗❤️😀 එකතුවෙලා ඉන්න..!!

  • @nihalpremalal9205
    @nihalpremalal9205 หลายเดือนก่อน +1

    මම වත්තල ❤

    • @meandeurope
      @meandeurope  หลายเดือนก่อน +1

      අපේ පොඩ්ඩිව ලැබුනේ වත්තල ❤️ නිතර යන එන පාරක්. ගොඩාක් ස්තූතී අපොව බලනවට 💐🤩 එකතුවෙලා ඉන්න..!!

    • @nihalpremalal9205
      @nihalpremalal9205 หลายเดือนก่อน

      @@meandeurope අපි රසවිදිනවා බලලා හොද ට වැඩෙ කරනවා . කම්මැලි කමක් නැතිව බලන්න පුලුවන්

  • @sriyaniathauda5706
    @sriyaniathauda5706 หลายเดือนก่อน +1

    😮Ane තිරිඟු ekka lassana mal thank apota pennanawta

    • @meandeurope
      @meandeurope  หลายเดือนก่อน

      හෙලෝ ❤️👋 කොහොමද ඉතිං ? ඔන්න දැං අපි අස්වැන්න නෙලන කාලේ. ලස්සන වීඩියෝ අරං එන්නම්කො...!! බුදුසරණයි 💐

  • @harshapremarthna5923
    @harshapremarthna5923 หลายเดือนก่อน +1

    Niyamai ❤❤🎉🎉

    • @meandeurope
      @meandeurope  หลายเดือนก่อน +1

      හැමදාම බලනවට ගොඩාක් ස්තූතී ❤️🤗

    • @harshapremarthna5923
      @harshapremarthna5923 หลายเดือนก่อน +1

      Boruwa wanchawa nathi oyala wage minissunta uturanna hariyanawa

  • @dcdi6925
    @dcdi6925 หลายเดือนก่อน +1

    supiri

    • @meandeurope
      @meandeurope  หลายเดือนก่อน

      ගොඩාක් ස්තූතී අපිව බලනවට ❤️🤗 එකතුවෙලා ඉන්න..!!

  • @ridmachalangapremarathna1831
    @ridmachalangapremarathna1831 หลายเดือนก่อน +1

    ඇත්තටම ගොඩක් වැදගත් වීඩියෝ එකක් මල්ලි.හරිම වටිනවා.ආසවෙන් බැලුවා.ඔන්න දැන් 9.5k subscribe වෙලා... සතුටුයි...❤❤❤

    • @meandeurope
      @meandeurope  หลายเดือนก่อน

      ස්තූතී හැමදාම අපිව බලනවට ❤️🤗 හිමින් හිමින් යං 😃 එකතුවෙලා ඉන්න අපි එක්ක..!!

  • @sithumpramod97
    @sithumpramod97 หลายเดือนก่อน +1

    kalekin video ekak balanna set une. wenada wagema asawen baluwa.

    • @meandeurope
      @meandeurope  หลายเดือนก่อน +1

      ගොඩාක් ස්තූතී සුපුරුදු ආදරණීය කමෙන්ට් එකට ❤️🤗 එකතුවෙලා ඉන්න

  • @sriyaniqwarfordt3764
    @sriyaniqwarfordt3764 หลายเดือนก่อน +2

    මම ඉන්නෙ ස්වීඩනයෙ.මේ හාව්රේ අපි උදේට පොරිජ් හදල කනවා. තිරිගු නොවේ.

    • @sriyaniqwarfordt3764
      @sriyaniqwarfordt3764 หลายเดือนก่อน +1

      හරීම වැදගත් විස්තරයක්.

    • @meandeurope
      @meandeurope  หลายเดือนก่อน

      ස්තූතී දැනුත් කිරීමට 🤗❤️ එකතුවෙලා ඉන්න 💐

  • @Dilshan799
    @Dilshan799 หลายเดือนก่อน +1

    හරිම ලස්සනයි අයියේ ❤

    • @meandeurope
      @meandeurope  หลายเดือนก่อน +1

      ස්තූතී සුපුරුදු ආදරණීය කමෙන්ට් එකට ❤️🤗 එකතුවෙලා ඉන්න..!!

    • @Dilshan799
      @Dilshan799 หลายเดือนก่อน +1

      @@meandeurope 🥰😍🤩

  • @naturelk1
    @naturelk1 หลายเดือนก่อน +1

    ❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤

    • @meandeurope
      @meandeurope  หลายเดือนก่อน

      ස්තූතී අපිව බලනවට ❤️❤️❤️ එකතුවෙලා ඉන්න..!!

  • @batheegamakanthi1512
    @batheegamakanthi1512 หลายเดือนก่อน +1

    Petit pois

  • @travelwithumesh1
    @travelwithumesh1 หลายเดือนก่อน +1

    Patta pahara ban😊

    • @meandeurope
      @meandeurope  หลายเดือนก่อน +1

      Hello 👋🏻 ස්තූතී හැමදාම අපිව බලනවට ❤️🤗 Love you Brother 😍

    • @travelwithumesh1
      @travelwithumesh1 หลายเดือนก่อน +2

      @@meandeurope❤❤අනිවා මචන් හැමදාම එකතුවෙලා ඉන්නව

  • @RukshanAriyarathne
    @RukshanAriyarathne หลายเดือนก่อน +1

    Akka inna welawaka aye farm ekata gihin video ekak karanu

    • @meandeurope
      @meandeurope  หลายเดือนก่อน

      😂 ස්තූතී අපිව බලනවට සහෝ 🤗❤️

  • @prasangikakariyapperuma8287
    @prasangikakariyapperuma8287 หลายเดือนก่อน +1

    මම ඔයාගෙ video s මම උගන්වන ලමයින්ට පෙන්වනවා.ලස්සන ලෝka😊

    • @meandeurope
      @meandeurope  หลายเดือนก่อน

      ගොඩාක් ස්තූතී ❤️🤗 දරුවෝ ආසවෙන් බලනවා ඇති කියලා හිතනවා. ආසයි එයාලා අපේ වීඩියෝ බලන හැටි බලන්න 😊 ලෝකේ ලස්සන දරුවන්ට පෙන්වන ඔබතුමියට පිං 💐

  • @pathmakamburugamuwa
    @pathmakamburugamuwa หลายเดือนก่อน +1

    ❤❤❤❤❤❤❤❤❤

    • @meandeurope
      @meandeurope  หลายเดือนก่อน

      ස්තූතී සුපුරුදු කමෙන්ට් එකට ❤️❤️❤️❤️ එකතුවෙලා ඉන්න..!!

  • @user-cy3ww8gc6f
    @user-cy3ww8gc6f หลายเดือนก่อน +2

    Aiye mn barista kenek Rumeniya enna inne kawadama hri 🇸🇪 enw mge asama Country ekak.aiye brista kenekta padi kiyak wge ganna Puluwan weida

    • @meandeurope
      @meandeurope  หลายเดือนก่อน

      සුභ පතනවා ඔයාගේ හැම බලාපොරොත්තුවක්ම සාර්ථක වෙන්න. මේ website එකේ බලන්න හොද අදහසක් ගන්න පුලුවං 👉 www.paylab.com/se/salaryinfo

  • @user-qm7xz7hh2g
    @user-qm7xz7hh2g หลายเดือนก่อน +1

    It is called 'hay bale',(piduru or thanakola mitiya)not the ' hay reel' (piduru rola).Thanks.

    • @meandeurope
      @meandeurope  หลายเดือนก่อน

      Appreciate your valuable input 💪🤩 බලන අයට ගොඩාක් වටිනවා මෙහෙම දැනුත් කිරීම්. මගේ ලගදිම වීඩියෝ එකක් එනවා මේව ගැන. මම මතක්කරන්නම්කො එතකොට. ඉතිං එකතුවෙලා ඉන්න ❤️🤗

  • @batheegamakanthi1512
    @batheegamakanthi1512 หลายเดือนก่อน +1

    J' habite à Paris, 1 une heure de Paris en Suède , salut

    • @meandeurope
      @meandeurope  หลายเดือนก่อน

      France is now top of my most awaited visit country list 🤗❤️ thanks for watching us

  • @MrNalakafairly
    @MrNalakafairly หลายเดือนก่อน +1

    හැම බිමි අගලකම මොනවා හෝ වගා කරලා තියන බවයි පෙනෙන්නෙ

    • @meandeurope
      @meandeurope  หลายเดือนก่อน

      ගොඩාක් ලොකු වගා බිම්. අස්වැන්න නෙලන වීඩියෝ එකකුත් අරං එන්නම්කො. ❤️🤗 එකතුවෙලා ඉන්න..!!

  • @udenaranasinghe1707
    @udenaranasinghe1707 หลายเดือนก่อน +1

    ඔබලා මේ වීඩියෝ දාන කොට අපේ අය හිතාගෙන ඉන්නෙ ඔය රට වල මෙහෙ රජයේ සේවකයන් වගේ නිකම් ඉදලා වැටුප් ගන්ට පුලුවන් කියලා රැකියාවේ වගකීම් ,කැපවීමත් කියන්ට

    • @meandeurope
      @meandeurope  หลายเดือนก่อน

      ඔබගේ අදහස ඉතාම වටිනවා. සෘතුවල ස්භාවික බලපෑම් සහ අපහසුකම් නොතකා ඉතාම කැපවීමෙන් ස්විඩන් ජාතිකයන් රට ගොඩනගනවා සහා අදටත් රටේ සංවර්ධනයට උදව් වෙනවා. ඒ සදහා රජයෙනුත් ගොඩාක් උදව් ලැබෙනවා. ඉතිං ගොඩාක් ස්තූතී අපිව බලනවට ❤️💐 මම මේ කාරනාවත් මතක්කරන්නම් ඊලග වීඩියෝ වලදී. එකතුවෙලා ඉන්න..!!

  • @tharushidissanayake4166
    @tharushidissanayake4166 10 วันที่ผ่านมา +1

    සන් හෙන් වගාවක් වගේ ඔක හොලවල බලන්න සිලින් බිලින් වගේ සද්දයක් එනවද කියලා

    • @meandeurope
      @meandeurope  9 วันที่ผ่านมา

      ගොඩාක් ස්තූතී අදහසට 🤗❤️ එකතුවෙලා ඉන්න.. තව ලස්සන වීඩියෝ අරං එන්නම්..!!

  • @sanithusamadhith2807
    @sanithusamadhith2807 หลายเดือนก่อน +1

    Aiye shopping vlogs ekak onii❤

    • @meandeurope
      @meandeurope  หลายเดือนก่อน

      නියම අදහස ❤️😊 එහෙනම් ඉක්මනින්ම ගේන්නම්කො. එකතුවෙලා ඉන්න..!!

  • @Akila222
    @Akila222 หลายเดือนก่อน +1

    town ekakat gihinuth video ekk damu aiye💗💐

    • @meandeurope
      @meandeurope  หลายเดือนก่อน

      ගොඩාක් ඉක්මනින්ම මේ වීඩියෝ එක අරගන එන්නම්. මම plan කරනගමන් ඉන්නේ ඇත්තටම 🤗❤️ ඉතිං ගොඩාක් ස්තූතී අපිව බලනවට. එකතුවෙලා ඉන්න..!!

  • @amithranatunga6578
    @amithranatunga6578 หลายเดือนก่อน +1

    මම කුවේට් ඉඳන්.

    • @meandeurope
      @meandeurope  หลายเดือนก่อน

      ගොඩාක් ස්තූතී අපිව බලනවට 🤗❤️ හැම බලාපොරොත්තුවක්ම ඉටුවෙන්න සුභ පතනවා 💐

  • @batheegamakanthi1512
    @batheegamakanthi1512 หลายเดือนก่อน +1

    I will
    Come to sweden for vacances ?

  • @ravindu_sandaruwan
    @ravindu_sandaruwan หลายเดือนก่อน +1

    Aiye sweden wala Masters degree genath thawa video ekak ona.... Thank you lassana videos genawata.. ❤

    • @meandeurope
      @meandeurope  หลายเดือนก่อน +1

      ස්තූතී සුපුරුදු ආදරණීය කමෙන්ට් එකට ❤️🤗 ඉල්ලපු වීඩියෝ එකත් ගෙන්න උපරිම උත්සහ කරනවා 🙂 එකතුවෙලා ඉන්න..!!

  • @batheegamakanthi1512
    @batheegamakanthi1512 หลายเดือนก่อน +1

    Est ce que je viendrai en Suède pour les vacances ? Salut Batheega.

    • @meandeurope
      @meandeurope  หลายเดือนก่อน

      Welcome to Sweden 💐

  • @batheegamakanthi1512
    @batheegamakanthi1512 หลายเดือนก่อน +1

    François on peut dire petit pois.

  • @SamanthaSilva-on1ey
    @SamanthaSilva-on1ey 21 วันที่ผ่านมา

    Mata oyata katakaranna puluwanda? mama inne cyprus

  • @Road_killerr
    @Road_killerr หลายเดือนก่อน +1

    ඔච්චර travel කරන්නෙ කොහොමද ?? Job එකෙන් ඔච්චර නිවාඩු දෙනවද ??

    • @meandeurope
      @meandeurope  หลายเดือนก่อน +1

      මේ අපේ ගම. හවස 5.00ට වැඩ ඉවරයි නිසා මම ටිකක් ඇවිදිනවා. සමර් එකේ ඉර බහින්නෙ රෑ 10.00 විතර නිසා වෙලාව තියෙනවා වීඩියෝ කරන්න. 🤗❤️ ගොඩාක් ස්තූතී අපිව බලනවට..!!

  • @j.w.8764
    @j.w.8764 หลายเดือนก่อน +1

    farm house wala thiyana Honesty box thiyana ewath pennako.
    Sweden wala ළිං thiyanawada? Wathura ehema bonna puluwan. (Wihiluwata newe ahuwe. Dewena prashnayak🙈)

    • @meandeurope
      @meandeurope  หลายเดือนก่อน +1

      ගොඩාක් හොද අදහසක්. මම ඉක්මනින්ම වීඩියෝ එකකින් මේ ගැන කතාකරන්නම්. ප්‍රශ්නේ ඉක්මනින් විසදෙයි 😃 එකතුවෙලා ඉන්න 🤗❤️

  • @SamanthaSilva-on1ey
    @SamanthaSilva-on1ey 21 วันที่ผ่านมา

    Job visa ekak ganne kohomada kiyala danaganna

  • @lahiruprabhashwara7721
    @lahiruprabhashwara7721 หลายเดือนก่อน +1

    Oheth yala,maha wage kanna thiyenawada?

    • @meandeurope
      @meandeurope  หลายเดือนก่อน

      Spring සහ Summer සෘතු වලදී තමා වගාකටයුතු බහුලව සිදුවෙන්නෙ ❤️🤗 ගොඩාක් ස්තූතී අපිව බලනවට. එකතුවෙලා ඉන්න..!!

  • @TechVevo
    @TechVevo หลายเดือนก่อน +1

    Sweeden wala pansal nadda?

    • @meandeurope
      @meandeurope  หลายเดือนก่อน +2

      Stockholm සහ Gothenburg වල පන්සල් තියෙනවා. ගොඩාක් ක්‍රියාකාරී වැඩසටහන් වෙනවා. ඉතිං ගොඩාක් ස්තූතී අපිව බලනවට ❤️🤗 එකතුවෙලා ඉන්න 💐

  • @kalindukodagoda
    @kalindukodagoda หลายเดือนก่อน +1

    German da Sweden da hoda?

    • @meandeurope
      @meandeurope  หลายเดือนก่อน

      It’s depends.. based on lifestyle, carrier background and self satisfaction 🤗❤️ ස්තූතී අපිව බලනවට. එකතුවෙලා ඉන්න..!!

  • @dhanushkasudarshana3955
    @dhanushkasudarshana3955 หลายเดือนก่อน +1

    කවදාවත් ඩිලිවරි ජොබක් නම් කරන්න එපා! 😅
    අඩේ එක ළමයෙක් වෙනුවෙන්... 😮🙆😌

    • @meandeurope
      @meandeurope  หลายเดือนก่อน +1

      යාලුවා තාම බනිනවා 😂🤫 මම වීඩියෝ එකේ link එක යැව්වා.
      ඩිලිවරි වැඩේ ඇත්තටම කරා. ඇත්තටම ලෝකේ ලස්සන දකින්න පුලුවං රස්සාවක් 🤩 Bus stop ගැන වෙනම කියන්න කතා තියෙනවා. 🤗❤️ ස්තූතී ඉතිං සුපුරුදු ආදරණීය කමෙන්ට් එකට..!!

    • @dhanushkasudarshana3955
      @dhanushkasudarshana3955 หลายเดือนก่อน +1

      @@meandeurope හොඳ වැඩේ! 😅
      Thanx for the video.
      Google lens එකේ Translate ඔප්ෂන් එක මරු. ඕනම භාෂාවකින් තියෙන නෝට් එකක් භාෂාව ඔටෝ ඩිටෙක්ට් කරන් ඔයා ඉල්ලන භාෂාවට කන්වර්ට් කරල එවෙලෙම පෙන්නනව. ඕන නම් ස්ක්‍රීන් ෂොට් එකක් ගන්නත් පුලුවන්. නොදන්න රටකට ගියා කියල එහෙම ලොකුවට අසරණ වෙන්නෑ දැන් ගූගල් දෙයියට පින් සිද්ධ වෙන්නෙ. ඉන්ටර්නෙට් ඕන ඉතින්... 🙆

  • @samanthapriyankara4700
    @samanthapriyankara4700 หลายเดือนก่อน +1

    th-cam.com/video/hIW6C3rp0Pg/w-d-xo.htmlsi=FIKVdt_lxyY4H9QF
    අයියේ මේ පාර නේද ඔය?
    ඔයාගේ වීඩියෝ හැම එකක්ම මාරම ලස්සනයි.
    මේ ලස්සන ලෝකය අපිට පෙන්වනවාට අයියට බොහෝම පින්🙏🙏

    • @meandeurope
      @meandeurope  หลายเดือนก่อน +1

      ස්තූතී අපිව බලනවට 🤗❤️ අපේ ගමේ හැම පාරෙම වගාවල් නිසා එක වගේ. හැබැයි මේ වෙන පාරක්. ටික දුර නිසා වාහනේ යන්න ඕනෙ. එදා ගියේ Raps තියෙන ගෙවල ලග පැත්තක. ඉතිං ගොඩාක් ආසාවෙන් බලනවට නැවතත් ස්තූතී ☺💐
      එකතුවෙලා ඉන්න ..!!

  • @rajitha6165
    @rajitha6165 หลายเดือนก่อน

    ඔයා කිව්ව kumla ඉන්න යාලුවා කැමතිනම් සම්බන්ධ කරලා දෙන්න..fb නම දාන්න..

  • @manjulah501
    @manjulah501 25 วันที่ผ่านมา +1

    ❤❤❤

    • @meandeurope
      @meandeurope  25 วันที่ผ่านมา

      ස්තූතී අපිව බලනවට 🤗❤️ එකතුවෙලා ඉන්න..!!

  • @renukacroos493
    @renukacroos493 หลายเดือนก่อน +1

    ❤❤❤

    • @meandeurope
      @meandeurope  หลายเดือนก่อน

      ගොඩාක් ස්තූතී අපිව බලනවට ❤️❤️❤️ එකතුවෙලා ඉන්න..!!