මොලේ ජොලියෙන් තියන්නේ මෙහෙමයි | Dr Chaminda Weerasiriwardane

แชร์
ฝัง
  • เผยแพร่เมื่อ 15 ก.ย. 2024
  • ------------------------------------------------------------------------------------
    ‪@IdeaHell‬
    ------------------------------------------------------------------------------------
    වෛද්‍ය චමින්ද වීරසිරීවර්ධන
    ජේෂ්ඨ මනෝ උපදේශක,මනෝ චිකිත්සක
    072 4316679
    ------------------------------------------------------------------------------------
    #ChamindaWeerasiriwardane #ideahell

ความคิดเห็น • 313

  • @nirmalajayakody1677
    @nirmalajayakody1677 16 วันที่ผ่านมา +80

    ගරු වෛද්‍යතුමනි ඔබට යහපතම වේවා. දෙව් රැකවරනය ආශිර්වාදය , ලැබී ඉදිරියටම යාමට ලැබේවා.❤❤❤❤

  • @upekhakumarasinghe4698
    @upekhakumarasinghe4698 15 วันที่ผ่านมา +47

    බුදුපියාණන් වහසේගේ දර්ශනයට අනුව උපදේශනය ලබා දෙන ඔබතුමාට මෙය නිවන් පිනිසම උපනිශ්‍රය වේවා!!!

  • @mangalajayawardena8387
    @mangalajayawardena8387 16 วันที่ผ่านมา +32

    Doctor ඔබතුමාට නිරෝගිබවත් දීර්ගායු ලැබේවා
    මෙම සමාජ සත්කාරය වෙනුවෙන් ඔබ‍ට තුති
    ගුරුවරුන්, දරුවන් දෙපව්පියන් බැලියයුතු දෙයක් meya

  • @harshaniwathsalamuthukumar374
    @harshaniwathsalamuthukumar374 16 วันที่ผ่านมา +31

    අපි මනෝවිද්‍යාව ඉගෙන ගන්න සිසුන් .... හරිම වැදගත් කරුණු .... ගොඩක් ස්තුතියි ඔබ තුමාට 🙏🙏

  • @amilakaju6364
    @amilakaju6364 14 วันที่ผ่านมา +7

    පොඩි පොඩි සිදුවීම් වලදි මේක apply කරන්න පුළුවන් උනත්, ජීවිතයේ සමහර ප්‍රශ්න වලට මුහුන දීමේදී මතුවෙන ප්‍රබල හැඟීම් ඉදිරියේ, කෙනෙකුගේ තර්ක බුද්ධිය යටපත් වෙනවා.

  • @wathsalawathsala-ct3jp
    @wathsalawathsala-ct3jp 13 วันที่ผ่านมา +10

    ඔබතුමා මේ රටට විතරක් නෙමේ මුලු ලෝකෙටම සම්පතක්❤..තෙරුවන් සරණයි ඔබතුමාටත් ඔබ බිහිකළ දෙමාපියන්ටත් ❤❤❤

  • @MethsaraHash
    @MethsaraHash 16 วันที่ผ่านมา +29

    සතුට ගැන තවත් වීඩියෝ කරනමෙන් කාරුණිකව ඉල්ලා සිටිමි.

  • @induweera8816
    @induweera8816 16 วันที่ผ่านมา +14

    බොහොම පින් ඔබ තුමාට සද්ගුනවත් සමාජ උතුමි මෙහෙවරකි හැකිනම් අවුරැදු පහට අඩු දරැවන් day care centers වලට දැමිමෙන් කුඩා දරවන්ට සිදුවන හානියත් වාසියත් පිළිබද දෙශනයක් කරනු ලබන්නේ නමි යහපත්ය මෛත්‍රයෙනි👍🙏💐

  • @rangabalangoda3653
    @rangabalangoda3653 15 วันที่ผ่านมา +10

    මා හිතවත් වෛද්‍යතුමණි,අතිවිශිෂ්ඨයි විග්‍රහය.ලඟදිම බලංගොඩින් හමුවෙමු

  • @hemanthirga3720
    @hemanthirga3720 16 วันที่ผ่านมา +13

    Short&sweet...වැල් වටාරම් නෑ කිව් යුතු දේ කීවා ...thank you.....

  • @maddumabandarasrinarayana2036
    @maddumabandarasrinarayana2036 14 วันที่ผ่านมา +8

    ඩොක්ටර් .මටද මේ දේශනය කියලා.හිතුනා....හරිම වටිනාකමක් මම එකතු කර ගත්තා...තවත් දේශනයකින් හමුවෙමු ඔබට දීර්ඝායුෂ ලැබේවා .

  • @MethsaraHash
    @MethsaraHash 16 วันที่ผ่านมา +13

    බොහොම ස්තුති ඩොක්ටර්, ගොඩක් වටිනවා මේ සමාජ මෙහෙවර❤❤❤❤❤❤❤❤

  • @lito_Sir
    @lito_Sir 14 วันที่ผ่านมา +4

    ප්‍රශ්නය තමන්ට නොදැනෙන තාක් පිලිතුර දාර්ශනිකයි කියන්නෙ මේවට තමා . තමන්ට වෙලා බලන්න ඕනි වැඩේ කොහොමද කියලා හරියට දැනෙන්න නෙහ්😂

  • @nadeerasenarathyapa3667
    @nadeerasenarathyapa3667 16 วันที่ผ่านมา +6

    ඔබ තුමාගේ හැම විඩියෝ එකක්ම මම බලනවා එවා ගොඩක් වටිනවා බොහෝම ස්තුතියි සර්

  • @JayathilakaDp
    @JayathilakaDp 16 วันที่ผ่านมา +5

    ඔබතුමාගේ දේසනයක් සංවිධානය කිරිමට අදහස් කරමි. ඊට අවස්ථාව සලසාදෙන්න සතුතියි.ඉක්මන් පිලිතුරක් අගයමි

  • @maheshikamalkumari1246
    @maheshikamalkumari1246 16 วันที่ผ่านมา +8

    Mata na හරිම වටින උපදෙස් ලැබුණා. බොහෝම pin ඔබ තුමා ta.

  • @maheeshagamage
    @maheeshagamage 13 ชั่วโมงที่ผ่านมา +1

    මට ම කියපු කතාවක් dr. අප්‍රමාණ පින්. ගොඩක් ස්තුතියි 🙏🏻. මේ ටික ජීවිතයට ගන්නම ඕන

  • @chandrasoyza6791
    @chandrasoyza6791 15 วันที่ผ่านมา +7

    ස්තුතියි වෛද්‍ය තුමණි, ගොඩක් යහපත් දේ දැනුවත් කළාට.සෙත්වෙිවා!💖💖

  • @theodore554
    @theodore554 16 วันที่ผ่านมา +5

    ඇල්බට් එලිස්ටත් කැලේ නෙ ඔබතමාගෙ පැහැදිලිකිරීම ... කාල් රොජ'ස් ගෙ approach එකත් මෙහෙමම සරලව පැහැදිලි කරල video එකක් කරමු 🙏

  • @nomancasta7341
    @nomancasta7341 7 วันที่ผ่านมา +2

    සුපිරි ජය වේවා,❤❤

  • @sarathwejesinha8083
    @sarathwejesinha8083 วันที่ผ่านมา

    බුදු දහමේ අටලෝ දහම අනුව කරුණු පෙන්වා දෙන ඔබ තුමන්ට බුදු සරණ වේවා

  • @MaaliRathnayaka
    @MaaliRathnayaka 14 วันที่ผ่านมา +2

    සියලු දේ විපරිණාමය .වෙනස්. වත බව රජාණන් වහන්සේ දේශනා කර ඇත. එකිනෙකා ගේ පිරි අපිරි ලෝක වෙනස්. ඔබතුමා ගේ දේශනා ඉතා වැදගත්.

  • @05088
    @05088 14 วันที่ผ่านมา +3

    🙏🙏🙏🙏🙏 නිවන් අවබෝධ කර සසර ගමන කෙළවර කිරීම පිණිස මේ පින් හේතු වේවා 🙏🙏

  • @jinendrawarnakulasooriya9498
    @jinendrawarnakulasooriya9498 16 วันที่ผ่านมา +6

    නියමයි ❤ දිගටම වීඩියෝ කරන්න .ජයවේවා .👍👍👍

  • @dayajayamanna5535
    @dayajayamanna5535 16 วันที่ผ่านมา +5

    ඔබතුමාටත් සතුටින් පිරි ජීවිතයක්....

  • @DilrukshiHennayake
    @DilrukshiHennayake 16 วันที่ผ่านมา +9

    හරිම වටින අදහස්, සරළව ලබාදෙන ඔබතුමාට බොහොමයක් ස්තූතියි... 🎉

  • @chandrasoyza6791
    @chandrasoyza6791 16 วันที่ผ่านมา +6

    සැම සුව වෙනුවෙන්, ස්තුතියි සර් 🌼🩷❤

  • @samiduabeywickrama841
    @samiduabeywickrama841 8 วันที่ผ่านมา +1

    ස්තුති වෛද්‍යතුමනි ❤ වටිනා පණිවුඩයක් අප හමුවේ ගෙනාවාට 🙏❤

  • @podipicme2421
    @podipicme2421 5 ชั่วโมงที่ผ่านมา

    Jeewithe අපි තුල ඇති දේවල් මතක් කර දුන්නට ස්තූතියි ❤❤❤❤

  • @DiliniAmarathunga-cm9gj
    @DiliniAmarathunga-cm9gj 15 วันที่ผ่านมา +2

    දීර්ඝ කාලයක් සෙවූ ප්‍රශ්නයට පිළිතුර ලැබුණා වෛද්‍යතුමණි. දුක් විඳින බොහෝ දෙනාගේ සිත් සුවපත් කිරීම ඔබ කරගන්නා විශාල පුණ්‍යකර්මයකි. ඔබගේ ඉතා සරල හා ඉතා පැහැදිලි ඉදිරිපත් කිරීම අති විශිෂ්ඨයි. බෙහෙවින්ම ස්තුතියි. ඔබතුමාට මෙම සේවය තවදුරටත් ඉතාම හොඳින් කරගෙන යාමට ශක්තිය ධෛර්ය වාසනාව ලැබේවා යි ඉත සිතින් පතමි.

  • @TDhammika-ow4wl
    @TDhammika-ow4wl 15 วันที่ผ่านมา +5

    බොහොම වටිනා දේශනයක්.බොහොම ස්තූතියි ඩොක්ටර්.

  • @IroshaRathnamali-jh2dl
    @IroshaRathnamali-jh2dl 15 วันที่ผ่านมา +1

    ඇත්තටම මිනිසුන්ට යතාර්ථය අවබෝධ කරදීම සහ හිතේ ස්වභාව ය මනාව අවබෝධ කරදීම සම්බන්ධයෙන් ඔබ තුමන්ට බොහෝම පින්.අපි හැම වෙලාවකම අපි වටේ ඉන්න අයගෙන් අපේ සතුට හොයල අපි හැමදාම දුකට පත් වෙනව.ඔබ තුමන්ට බුදුසරණ යි.

  • @ranifernando1539
    @ranifernando1539 10 วันที่ผ่านมา

    ගුරුතුමනි, ඔබතුමා ගැලවුම් කරුවන් රැගෙන එනතුරු විශ්වය බලා සිටියි. මේ කරන වෑයම ඔබතුමාගේ කුසල් පුර්ණයට හේතුවේවා!!!🙏🙏

  • @asankaasanka2795
    @asankaasanka2795 15 วันที่ผ่านมา +2

    ඇත්තටම ඔබ තූමාට පිං මෙවැනි වැඩ සටහන් කිරිම සමිබන්දව

  • @nathalijulen3297
    @nathalijulen3297 15 วันที่ผ่านมา +1

    සමස්ථ මිනිස් ප්‍රජාවට මේ දේශනය අහන්න 👂 ලැබී සියලු දෙනා 🌎 ලොව සුවපත් වේවා 🙏 🌹 ❤ ගරු ආදරණීය ඩොක්ටර් ට නිදුක් නිරොගි දිර්ගායු පිරි ජිවිතයක් ලැබේවා 🙏 🌹 ❤ තව තවත් මෙවැනි දේශනා සියලුම පාසැල් තුල කිරීමට විදුහල්පති වරුන්ට සිත් පහල වේවා 🙏 🌹 ❤ මානසික නීරෝගී දරුපරපුරක් දියුණු රටක් 🇱🇰 ගොඩනගනු ඇත. ඩොක්ටර් ගෙන් ගන්න පුලුවන් උපරිම සේවය අපේ රටේ දරුවන් ට ලබාදෙනමෙන් වගකිවයුත්තන්ගෙන් ගවුරවයෙන් ඉල්ලා සිටිමු. ස්තුතියි 🙏 🌹 ❤

  • @nimalkumara5675
    @nimalkumara5675 16 วันที่ผ่านมา +5

    ස්තුතියි ඔබ තුමාට.තෙරුවන් සරණයි🙏

  • @hasinthabandara9768
    @hasinthabandara9768 16 วันที่ผ่านมา +2

    ආදරෙයි ❤️🙏 ස්තූතියි ,අපේ දොස්තර මහත්තයා ට

  • @manoharasamaraweera7452
    @manoharasamaraweera7452 15 วันที่ผ่านมา +2

    ඔබ තුමාට බෙහෙවින් ස්තුති 🙏🙏🙏

  • @IndraSamarsnayake
    @IndraSamarsnayake 16 วันที่ผ่านมา +4

    Dr. You shine the Buddhism. Thank you you much ❤

  • @thusharisuraweera2389
    @thusharisuraweera2389 วันที่ผ่านมา

    මං හිතන විදියට ,සාර්ථක මිනිස්සු හැමෝම වගේ දැන හෝ බොහෝ විට නොදැන මේ විදියට හිත න,ජීවත් වෙන අය.ඒ නිසාමයි ඔවුන් සාර්ථක .depression හැදෙන හැමෝටම මේ list එකෙන් තමන්ට තියෙන ප්‍රශ්නය හොයාගන්න පුළුවන් .
    👍පාසැල් ,උසස්පෙල ළමයින්ට මේ දේශනය මාසෙකට සැරයක් අහන්න සලස්වන්න පුලුවන් නම්👍

  • @RAVANAONE
    @RAVANAONE 15 วันที่ผ่านมา +1

    මෙවැනි වටිනා අදහස් තව තවත් සමාජ ගත කිරීමට ඔබතුමාට දීර්ඝායුෂ ලැබේවා ❕️වර්තමාන සමාජයට අවශ්‍යම කරන දැනුම් සම්භාරයක් . ✨️ 💫 🎊

  • @prasannasir7482
    @prasannasir7482 14 วันที่ผ่านมา +1

    බොහොම ස්තුතියි වෛද්‍යතුමනි.අපේ ජීවිතය සතුටින් තැබීමට ඔබතුමන් දරණ වෑයමට.

  • @thiliniperera2095
    @thiliniperera2095 14 วันที่ผ่านมา +1

    ඔබතුමාට හදවතින්ම ස්තූතී! සතුට ලබාගන්න පුලුවන් තවත් දේවල් ගැන වීඩියෝ කරන මෙන් කාරුණිකව ඉල්ලමි. ඔබතුමාට තෙරුවන් සරණයි!

  • @user-tt8zy9ov2o
    @user-tt8zy9ov2o 14 วันที่ผ่านมา +1

    අපේ ජීවිතය හැඩගස්වා ගන්න උදව් කරන ඔබට බොහෝ පින්

  • @nirupapunchihewa8214
    @nirupapunchihewa8214 15 วันที่ผ่านมา +7

    බුදුන් වහන්සේ දේශනා කරපු අටලෝ දහමින් කම්පා නොවී සිටීම.

  • @ranaweeragewijesiri139
    @ranaweeragewijesiri139 13 วันที่ผ่านมา

    ජීවිතයේ යථාර්ථය පැහැදිලි කරදුන් ඔබතුමාට අනේක වාරයක් ස්තුතියි .

  • @sue4742
    @sue4742 12 วันที่ผ่านมา

    ඉතාම අවශ්‍ය වේලාවක ඔබතුමාගෙ මේ දේශනය දැක්කේ. ගොඩක් පින් ඔබ තුමා මේ කරන සේවයට. 🙏🙏🙏

  • @priyankahemamali9998
    @priyankahemamali9998 9 วันที่ผ่านมา

    ඔබතුමා මේ කරන්නෙ උතුම් සමාජ මෙහෙවරක් .දීර්ඝායු වේවා !

  • @Nima9977
    @Nima9977 13 วันที่ผ่านมา +1

    බොහෝමත්ම පින් ඔබතුමාට ❤🙏

  • @priyanidhammika-of1cv
    @priyanidhammika-of1cv 15 วันที่ผ่านมา +2

    ඉතාම මිල කළ නොහැකි පැහැදිලි කිරීමක් .නැවත උපත ලැබුවා හා සමානයි.

  • @manujaakalugampitiya9071
    @manujaakalugampitiya9071 13 วันที่ผ่านมา +1

    Sir ඇත්තටම හැමෝටම හැමදාටම වැදගත් හොඳ කරුණු ගොඩාක් තියෙනවා ගොඩක් ස්තූතියි සමාජය දැනුවත් කිරීම ගැන 🙏

  • @pwmal2602
    @pwmal2602 13 วันที่ผ่านมา +1

    Bohoma sthuthi oba thumata Albert Elis. Oya deya pahadili karanna kalin budu rajanan wahanse atalo dahama kiyala desana kale okata thamai theruwan saranai 🙏

  • @user-oo1gb2kd8y
    @user-oo1gb2kd8y 15 วันที่ผ่านมา +2

    ගොඩක් වටින අදහස් මේවෙලාවේ මට ස්තුති ය් ඔබතුමාට

  • @priyanthasenarath9121
    @priyanthasenarath9121 11 วันที่ผ่านมา

    සර් ඔබ තුමාට බොහොම ස්තුතියි හා බොහොම පිං .බුදු සරනයි ,දෙවිපිහිටයි සර් ..........

  • @ushanigunaratne1349
    @ushanigunaratne1349 16 วันที่ผ่านมา +1

    බොහෝම ස්තූතියි ඔබට,හිත රිදුනු ගොඩාක් දේවල් මට හදාගන්න උත්සාහ කරන්න ඉගෙනගත්තා ...🙏🙏

  • @lathawickramarathna8729
    @lathawickramarathna8729 14 วันที่ผ่านมา +2

    බොහොම ස්තූතියි ඔබතුමාට 🌹♥️

  • @sue4742
    @sue4742 12 วันที่ผ่านมา +1

    Thank you so much doctor!!!!! 🙏🙏❤️❤️

  • @NuwanDhanushkaRandeni
    @NuwanDhanushkaRandeni 4 วันที่ผ่านมา

    ඉතාම වටිනා වීඩියෝ එකක් ඔබතුමාට බොහෙම ස්තුතියි .

  • @udaridisanayka
    @udaridisanayka 10 วันที่ผ่านมา

    මේ වීඩියෝ එක මට බලන්න ලැබුන..විශ්ව මාතාවට අනේකවාරයක් ස්තූතියි ♥️😍🎉🌻

  • @sandasiriwimalweerasinghe7812
    @sandasiriwimalweerasinghe7812 13 วันที่ผ่านมา +1

    Good job Mr 😊.

  • @Neemni66
    @Neemni66 15 วันที่ผ่านมา +1

    තෙරුවන් සරණයි ඔබ තුමාට 🙏❤️🙏❤️🙏❤️

  • @lankakalyani9298
    @lankakalyani9298 12 วันที่ผ่านมา +1

    Attatama godak hoda vido akka mokada mehema dewal adui ada loke Tankiu sir 😊

  • @fathimabegam1599
    @fathimabegam1599 15 วันที่ผ่านมา +1

    May Almighty Allah bless you doctor

  • @sunilrathnayake-9578
    @sunilrathnayake-9578 12 วันที่ผ่านมา

    ඔබතුමාට ගොඩාක් පින් . දීර්ඝායු වේවා!!🎉🎉

  • @manupabometh
    @manupabometh 14 วันที่ผ่านมา +1

    ස්තූතියි වෛද්‍යතුමනි .❤❤❤❤❤

  • @shiromipriyadarshani2021
    @shiromipriyadarshani2021 15 วันที่ผ่านมา +1

    නිරෝගී සුවය ලැබේවා ඔබතුමාට

  • @renukasamarakoon5720
    @renukasamarakoon5720 13 วันที่ผ่านมา +1

    ස්තූතියි වෛද්‍යතුමනි.

  • @AshiTharuAshi
    @AshiTharuAshi 15 วันที่ผ่านมา +2

    මැදිහත් සිතින් ජිවත් වීම. 😇

  • @RuRidma
    @RuRidma 7 วันที่ผ่านมา

    ඉතාම වටිනා දැනුවත් කිරීමක්

  • @kithsiriwijenayaka245
    @kithsiriwijenayaka245 9 วันที่ผ่านมา +1

    ස්තූතියි ඔබට ස්තූතියි❤❤❤❤❤❤

  • @warunasenanayaka324
    @warunasenanayaka324 16 วันที่ผ่านมา +11

    ඔය හැමදේම බුදුපියාණන් දේශනා කරලා තියෙනවා නේද තුමනි

    • @wasanthadissanayak3878
      @wasanthadissanayak3878 16 วันที่ผ่านมา

      බටහිරට ගිහිල්ලා විකෘති වෙලා ඉන්නේ ආපහු බුදුදහමම තමා

    • @sajithwijesuriya1042
      @sajithwijesuriya1042 12 วันที่ผ่านมา

      Un wahanse deshana kale me sobaha dahama heduna widiha gena sboha dahame kotasak thama api, hema dekatama hethuway un wahanse deshana kale

  • @samankumarasinha5742
    @samankumarasinha5742 16 วันที่ผ่านมา +1

    නොදන්නා දේ කියල දුන්නා සර් ❤❤❤❤❤

  • @angelaperera9580
    @angelaperera9580 8 วันที่ผ่านมา

    Great talks dear Sir, I face many things good & bad...in a mmnt like this I come across your talks and it helps me to live positively 🎉 thanks so much and God bless you

  • @UduviCreations
    @UduviCreations 8 วันที่ผ่านมา

    ගොඩක් ස්තුතියි ඔබතුමාට

  • @nilushadilshan7674
    @nilushadilshan7674 16 วันที่ผ่านมา +1

    Very important video. Thank you very much doctor I wish you all the best. May triple jem bless you.

  • @mithilachaminda2394
    @mithilachaminda2394 16 วันที่ผ่านมา +1

    ❤ අපගේ අජරාමර ස්තුතිය. !

  • @Kasunshan-j3t
    @Kasunshan-j3t 11 วันที่ผ่านมา +1

    Thankyou sir තේරුවන් සරනයි

  • @rasangikanarangoda1358
    @rasangikanarangoda1358 15 วันที่ผ่านมา

    බොහොම වටින අදහස් ටිකක්. ඔබට ස්තූතියි!

  • @Geeshaworld-fp3kb
    @Geeshaworld-fp3kb 16 วันที่ผ่านมา +1

    Godaak time nathiwa Mehema.wadasatahan karma balanna time thiyenawa sir godak wadagath godak pin 🥰👏👏🤝🙏

  • @ThirupathiThirupathi-s2e
    @ThirupathiThirupathi-s2e 11 วันที่ผ่านมา +1

    තෙරුවන් සරනයි සර්

  • @ushaniweerasingha2026
    @ushaniweerasingha2026 13 วันที่ผ่านมา +1

    ස්තූතියි ඔබතුමාට

  • @nimalkafernando3773
    @nimalkafernando3773 10 วันที่ผ่านมา

    Doctor oyata godaak pin 🙏🙏🙏
    Oba thuma kiwwa de sahathika aththa💪💪🌺🌺❤️❤️❤️

  • @sujeewanilmini7800
    @sujeewanilmini7800 15 วันที่ผ่านมา +1

    බොහොමත්ම ස්තුතියි ඩොක්ට 🙏

  • @user-gh9og2kx3p
    @user-gh9og2kx3p 9 วันที่ผ่านมา

    great programme . thank you doctor

  • @upalidakumpitiya3121
    @upalidakumpitiya3121 16 วันที่ผ่านมา +1

    Thanks, wishing youGreat health and Long life.🙏

  • @chitrasomasiri6114
    @chitrasomasiri6114 15 วันที่ผ่านมา +4

    පුට්ඨස්ස ලෝක ධමේහි
    චිත්තං යස්සන කම්පතී
    අශොකං විරජං ඛේමං
    ඒතං බුද්ධානුසාසනං

  • @lasadurathnayake4963
    @lasadurathnayake4963 5 วันที่ผ่านมา

    Thank you doctor. Very interesting program

  • @aruniroshan5896
    @aruniroshan5896 15 วันที่ผ่านมา

    Thanks for everything 🙏

  • @SumuduSumudu-k6q
    @SumuduSumudu-k6q 10 วันที่ผ่านมา +1

    Thanks sir,, hoda dheshanayak❤

  • @udara99876
    @udara99876 11 วันที่ผ่านมา

    Thanks Doctor . Overthinking ගැන සහ overthinking නැති කරගන්න practical විදිහක් කියල දෙන්න පුළුවන් ද doctor . Plsss 🙏

  • @raigambandarammmmm
    @raigambandarammmmm 11 วันที่ผ่านมา

    Fantastic lesson for a successful life!

  • @RuwanthiAthauda-yf1pc
    @RuwanthiAthauda-yf1pc 16 วันที่ผ่านมา +2

    Good ....🎉

  • @thanujadilrukshi8922
    @thanujadilrukshi8922 13 วันที่ผ่านมา +1

    වටිනා විඩියෝ එකක් ස්තුති

  • @salonsemmi5272
    @salonsemmi5272 5 วันที่ผ่านมา

    හරිම වටිනවා

  • @user-hm9rx7ic9z
    @user-hm9rx7ic9z 11 วันที่ผ่านมา

    ❤❤❤🙏🙏🙏 ජීවිතයට අවශ්‍යම පාඩමක්

  • @rathnakahandawala9450
    @rathnakahandawala9450 14 วันที่ผ่านมา +1

    Wiswaye parama sathya wana budha darsanayata anukuula wu obathumaage me desanaya ithaama wisistai ! Obathumaata theruwan saranai

  • @ruwanhag2499
    @ruwanhag2499 7 วันที่ผ่านมา

    Doctor, may you have a healthy and long life

  • @kumarakalugampitiya8644
    @kumarakalugampitiya8644 3 วันที่ผ่านมา

    Excellent.....Dr me wadasatan tharuna parqpuratq etha wadagath

  • @SubhashineeSubasena
    @SubhashineeSubasena 12 วันที่ผ่านมา

    සර් මගෙ හිත නිරවුල් කළාට ස්තූතියි.පිං

  • @ShraddhaDeSilva
    @ShraddhaDeSilva 16 วันที่ผ่านมา +1

    Garu mathithumani, obata dheerghau wewa👍