Sweden දූපතේ අපේ පුංචි Summer House එක - Sinhala vlog - Öland Island First Camping

แชร์
ฝัง
  • เผยแพร่เมื่อ 20 ส.ค. 2024

ความคิดเห็น • 197

  • @niroshinikarunarathne2841
    @niroshinikarunarathne2841 2 หลายเดือนก่อน +8

    ඔයාලාගෙ family එකට බුදු සරනයි

    • @meandeurope
      @meandeurope  2 หลายเดือนก่อน +1

      ගොඩාක් ස්තූතී හැමදාම අපිව බලනවට ❤️🤗 එකතුවෙලා ඉන්න. බුදුසරණයි 💐

  • @laxmihettiarachchi4398
    @laxmihettiarachchi4398 2 หลายเดือนก่อน +9

    Thank you
    අපිත් ස්වීඩන් ගියා වාගේ දැනෙනවා.හරීම ලස්සනයි 💐

    • @meandeurope
      @meandeurope  2 หลายเดือนก่อน

      ගොඩාක් ස්තූතී අපිව බලනවට ❤️🤗 එකතුවෙලා ඉන්න

  • @deepakumarikumari5392
    @deepakumarikumari5392 2 หลายเดือนก่อน +11

    ගොඩක් ලස්සණ වීඩියෝ ඵකක්.ඔයාලා තනියම දූපතේ සිරි නරඹන්නෙ නැතිව අපිවත් ලස්සණ බලන්න ඵක්කන් ගියා.කතාව හරිම පැහැදිලියි.පැහැදිලි වීඩියෝ දර්ශන.ආදරණීය දියණිය හා wife.ලස්සණ පවුලක්.ජය වේවා

    • @meandeurope
      @meandeurope  2 หลายเดือนก่อน

      ගොඩාක් ස්තූතී ආදරණීය කමෙන්ට් එකට ❤️🤗 අපිත් එක්ක එකතුවෙලා ඉන්න 💐🥰

    • @saru6095
      @saru6095 8 วันที่ผ่านมา

      ​@@meandeurope ඔයාව සම්බන්ඩ් කාරගන්න විදිහක් කියනවද aiye

  • @sri9653
    @sri9653 2 หลายเดือนก่อน +9

    හරිම ලස්සනයි .මම හරී කැමති අයියා කතා කරන විදිහට.ඒවගේම තමයි අක්කයි,බාබයි එයාලත් හරිම චාමි,ලස්සනයි.

    • @meandeurope
      @meandeurope  2 หลายเดือนก่อน +1

      ගොඩාක් ස්තූතී ඔයාගෙ ආදරණීය කමෙන්ට් එකට ❤️🤗 එකතුවෙලා ඉන්න

  • @sithumpramod97
    @sithumpramod97 2 หลายเดือนก่อน +5

    මුල ඉදන්ම ඔයාලව බලනවා දැන් හොද ෆෑන් බේස් එකක් හැදිලා දකිද්දී සතුටුයි, දිගටම එකතු වෙලා ඉමු 🥰, දවසක හමුවෙමු ස්විඩන් වලදී 😍❤️

    • @meandeurope
      @meandeurope  2 หลายเดือนก่อน

      ගොඩාක් ස්තූතී හැමදාම අපි එක්ක ඉන්නවට ❤️🤗 ඔයාලා නිසා තමා ආසාවෙන් වීඩියෝ ගේන්නෙ. ඉක්මනින්ම හම්බෙමු ස්විඩන් වලදි 🤩

  • @damayanthigamage8344
    @damayanthigamage8344 7 วันที่ผ่านมา +1

    හරි ම ලස්සනයි ..❤❤ ලස්සන ජීවිත ....හරියට මමත් suvidan ගියා .වගේ සුන්දරත්වය .....බලන්න ලස්සනයි .❤❤❤❤ බුදු saranai

  • @Gnanaseeli-n7s
    @Gnanaseeli-n7s หลายเดือนก่อน +3

    ඉර බහින හැන්දෑව. ලස්සන බෝල්ටික් මුහුද.ඈත දූපතක ඉදලා ඈත ස්වීඩනය දිහා බලනකොට මතක්වුනේ,අපි යාපනේ ඉදලා නාගදීපයට යනකොට ඈතින් පෙනෙන දර්ශන පෙලක්. චූටි දුව ඉතාම සතුටින්.මොන සතුටක්ද?

    • @meandeurope
      @meandeurope  หลายเดือนก่อน

      නාගදීපේ යන්න මම ගොඩාක් ආසාවෙන් ඉන්නවා. ලංකාවට ආවහම බලමුකො ❤️🤗 පොඩ්ඩිට නම් ගොඩාක් ආසයි තමා. හරිම ලස්සන පරිසරයක්. ඉතිං... එකතුවෙලා ඉන්න 💐

  • @shiranipeiris5210
    @shiranipeiris5210 8 วันที่ผ่านมา +2

    පුතා හිනා වේද්දි හරිම ලස්සනයි තුන් දෙනාටම ජෙසු පිහිටයි මගේ ලොකු දුවලා ඉන්නෙ ඉතාලිය මගේ මිනිබිරි වගෙමයි ඔයාලා බබා ඔය වගෙමයි ඔය සයිස්මයි කතාවත් මේ විදියමයි හඩ එකමයි මට පුදුම හිතේනවා🙏🙏🙏

    • @meandeurope
      @meandeurope  8 วันที่ผ่านมา

      ගොඩාක් ස්තූතී සුපුරුදු ආදරණීය කමෙන්ට් එකට ❤️🤗 ඉස්සරහට එන වීඩියෝ වල පොඩ්ඩි ටිකක් වැඩියෙන් කතාකරයි. එකතුවෙලා ඉන්න.. 💐🙏 ජේසු පිහිටයි ..!!

  • @user-hn2rm9tn1w
    @user-hn2rm9tn1w 7 วันที่ผ่านมา +2

    ආදරෙයි තුන්දෙනාටම හැමදාම ඔයවගේ සතුටින් ඉන්න

    • @meandeurope
      @meandeurope  5 วันที่ผ่านมา

      ගොඩාක් ස්තූතී අපිව බලනවට ❤️🤗 එකතුවෙලා ඉන්න..!!

  • @rashilarathnasiri6388
    @rashilarathnasiri6388 2 หลายเดือนก่อน +3

    එතන නම් හරි ලස්සනයි... මුහුද තමයි ගොඩක්ම miss වෙන්නේ ලංකාවේ දේවල් වලින්... ලංකාවේ මුහුද කොච්චර ලස්සනයිද...❤

    • @meandeurope
      @meandeurope  2 หลายเดือนก่อน

      Hello 👋🏻 කොහොමද ඉතිං. කවද්ද අපිව බලන්න එන්නෙ ❤️🤗 ගොඩාක් ස්තූතී සුපුරුදු කමෙන්ට් එකට

  • @lahiruaravinda4050
    @lahiruaravinda4050 2 หลายเดือนก่อน +3

    කට්ටිය හොදට එන්ජෝයි කරලා වගේ. නියමයිනේ. ජයවේවා සහෝ. හරිම ලස්සනයි අද වීඩියෝ එකත්.🤩🤩🤩

    • @meandeurope
      @meandeurope  2 หลายเดือนก่อน

      Hello 👋🏻 කොහොමද ඉතිං 🤗❤️ හැමදාම වගේ ආදරණීය කමෙන්ට් එකට ස්තූතී 🤩 Summer එකේ ඉතිං ටිකක් ඇවිදලා කාලා බීලා විනෝදෙන් ඉන්නවා. එකතුවෙලා ඉන්න.

  • @sithijadilshan5248
    @sithijadilshan5248 2 หลายเดือนก่อน +4

    Wow wow ayye supiriyk thma ❤❤ nihada bawa kiynne behethk ne ayye ekthara vidiyak Mansat ❤

    • @meandeurope
      @meandeurope  2 หลายเดือนก่อน

      හරිම සාමකාමී නිහඩ ලස්සන අත්දැකීමක් ❤️🤗 ස්තූතී අපි එක්ක ඉන්නවට. තව ස්විඩන් වල ලස්සන දේවල් අරං එන්නම්කො 🥰 එකතුවෙලා ඉන්න

  • @InnocentKayak-jg4zs
    @InnocentKayak-jg4zs 2 หลายเดือนก่อน +3

    හරිම ලස්සනයි අපිව ස්විඩන් ගෙනාවට ස්තුතියි . නැවත හමුවනතුරු බුදු සරණයි .❤❤

    • @meandeurope
      @meandeurope  2 หลายเดือนก่อน

      ගොඩාක් ස්තූතී සුපුරුදු ආදරණීය කමෙන්ට් එකට ❤️🤗 බුදුසරණයි 💐

  • @sugathdayasiri2623
    @sugathdayasiri2623 7 วันที่ผ่านมา +1

    හරිම ලස්සනයි දුවනම් සෝයි...තෙරුවන් සරනයි ❤

  • @THXNURX
    @THXNURX 2 หลายเดือนก่อน +3

    Good luck ayye keep it up❤❤

    • @meandeurope
      @meandeurope  2 หลายเดือนก่อน +1

      Thank you soo much for watching us ❤️🤗

  • @priyankap4051
    @priyankap4051 5 วันที่ผ่านมา +1

    Lassanai habai weda karana gaman baluwe man ahapu parasna walata uttara dunnatat thanku ayet lassana video danna niyamai du patiya

    • @meandeurope
      @meandeurope  5 วันที่ผ่านมา

      ස්තූතී සුපුරුදු ආදරණීය කමෙන්ට් එකට ❤️🤗 මම පොඩ්ඩිට කියන්නම්කො. එකතුවෙලා ඉන්න..!!

  • @VISHMI_DEWANGI
    @VISHMI_DEWANGI หลายเดือนก่อน +2

    Freedom 🌱🍃 ජයම අයියේ 😇🥰🥰

    • @meandeurope
      @meandeurope  หลายเดือนก่อน

      හෙලෝ ❤️🤗 ස්තූතී අපිව බලනවට. හම්බෙමු ඉක්මනින් 🤩

  • @mayuram.s.t2784
    @mayuram.s.t2784 2 หลายเดือนก่อน +2

    Harima lassaniii math hamadamaaa aswen balane me video balala sweden yanna Asa hituna

    • @meandeurope
      @meandeurope  2 หลายเดือนก่อน

      ගොඩාක් ස්තූතී අපිව බලනවට 🥰 ඒ වගේම ආදරණීය කමෙන්ට් එකට. එකතුවෙලා ඉන්න ❤️🤗

  • @user-ki1zn6dx7n
    @user-ki1zn6dx7n 8 วันที่ผ่านมา

    Great job very nice place 🌵🌲🌵🌲🌵🌲🌵🌲🌵 enjoy your a holiday good luck God bless you take care ❣️❣️❣️❣️❣️❣️

  • @ridmachalangapremarathna1831
    @ridmachalangapremarathna1831 2 หลายเดือนก่อน +2

    හරිම ලස්සනයි මල්ලි ලස්සන වටපිටාව හරිම සුන්දරයි... ආදරණීය පවුලක්..... හදවතින්ම සුබ පතනවා ජය වේවා ඉදිරියට ම යමු ❤❤❤

    • @meandeurope
      @meandeurope  2 หลายเดือนก่อน +1

      ගොඩාක් ස්තූතී සුපුරුදු ආදරණීය කමෙන්ට් එකට. ❤️🤗 එකතුවෙලා ඉන්න

  • @ridmachalangapremarathna1831
    @ridmachalangapremarathna1831 2 หลายเดือนก่อน +2

    නියමයි මල්ලි සුපිරි ආසාවෙන් බලනවා.... ආදරේයි.ඔන්න ඔය ගානටවත් දිග වීඩියෝ දාන්න....❤❤❤

    • @meandeurope
      @meandeurope  2 หลายเดือนก่อน +1

      ඔන්න ඔයා කියපු නිසා මේ පාර ටිකක් දිග වීඩියෝ එකක් ගෙනවා. හොදයි කියලා හිතනවා ❤️🤗 ස්තූතී හැමදාම අපිව බලනවට

  • @kithsirigunawardhana2044
    @kithsirigunawardhana2044 4 วันที่ผ่านมา +1

    Your videos are entirely different from others. It is so beautiful and so simple.when I watch these videos I think I'm also in Sweden.Thank you so much and wish you and your family Alltwen best

    • @meandeurope
      @meandeurope  4 วันที่ผ่านมา

      Thank you so much for your heartiest comment 🤗❤️ hope to see you soon with new video. Stay tuned 💐

  • @chinthakumari3949
    @chinthakumari3949 7 วันที่ผ่านมา

    Harima nihathamaneewa oyala apita me dewal genawa.thank you so much.
    May buddha bless your family.
    Good luck.

  • @YenPc11
    @YenPc11 2 หลายเดือนก่อน +2

    අද විඩියෝ එකනම් සුපිරී.................❤❤❤❤❤❤❤❤

    • @meandeurope
      @meandeurope  2 หลายเดือนก่อน

      ගොඩාක් ස්තූතී අපිව බලනවට ❤️🤗 එකතුවෙලා ඉන්න

  • @AchinthaPrasadhini
    @AchinthaPrasadhini 8 วันที่ผ่านมา +1

    Beautiful family and super program ❤❤❤❤

    • @meandeurope
      @meandeurope  8 วันที่ผ่านมา

      Thank you so much for your heartiest comment 🤗❤️ stay tuned for more movies..!!

  • @GayanRuchiranga
    @GayanRuchiranga 2 หลายเดือนก่อน +1

    Very beautiful... Thanks for sharing. Keep it up ❤💪🥰

    • @meandeurope
      @meandeurope  2 หลายเดือนก่อน

      Thanks for your heartiest comment 🤗❤️ stay tuned

  • @lakshandezoysa8982
    @lakshandezoysa8982 19 วันที่ผ่านมา

    Video ekata apiwa ekatu kragna vidiya nm niyamai. Attatama Sweden indala Lankawata awa wage danenawa. Thanks & jayen jaya ❤

  • @chandrasomajayaweera2098
    @chandrasomajayaweera2098 9 วันที่ผ่านมา +1

    Asawen baluwa. God bless u

    • @meandeurope
      @meandeurope  8 วันที่ผ่านมา

      ගොඩාක් ස්තූතී අපිව බලනවට ❤️🤗 එකතුවෙලා ඉන්න..!! God Bless 💐

  • @dhammikasenanayaka5550
    @dhammikasenanayaka5550 หลายเดือนก่อน +1

    අහම්බෙන් වගේ දැකලා බැලුවෙ ලස්සන විඩීයෝ ටිකක් ❤තුන් දෙනාටම සතුටින් ඉන්න ලැබෙවා 💕🌹 ජෙසු පිහිටයි 🙏🙏

    • @meandeurope
      @meandeurope  หลายเดือนก่อน

      ගොඩාක් ස්තූතී ආදරණීය කමෙන්ට් එකට ❤️🤗 එකතුවෙලා ඉන්න. ජේසු පිහිටයි 💐

  • @RK_DEW_OFFICIAL.1
    @RK_DEW_OFFICIAL.1 2 หลายเดือนก่อน +1

    නියමයි අය්යේ...දිගටම vlog අරන් එන්න..හරිම ලස්සනයි පරිසරය වුනත්❤.. බලන්න බලන්න ආසයි ❤❤

    • @meandeurope
      @meandeurope  2 หลายเดือนก่อน

      ගොඩාක් ස්තූතී අපිව බලනවට ❤️🤗 එකතුවෙලා ඉන්න

  • @user-lr2jm9ff6m
    @user-lr2jm9ff6m 2 หลายเดือนก่อน +1

    Harima lassana vlog ekak adath,ahamben set unu supiri chanel ekk,kattiyatama budusaranai❤❤

    • @meandeurope
      @meandeurope  2 หลายเดือนก่อน +1

      ගොඩාක් ස්තූතී ආදරණීය කමෙන්ට් එකට ❤️🤗 හරිම සතුටුයි හමුවීම. තව ලස්සන වීඩියෝ අරං එන්නම්කො 😊 එකතුවෙලා ඉන්න. බුදුසරණයි!!

  • @ThisariChampa
    @ThisariChampa 2 หลายเดือนก่อน +1

    පුතා , මට මේ සැරේ video එක බලන්න පරක්කු වුනා .කියන්න වචන නෑ.හරිම සුන්දරයි. ස්වීඩන් ගියා වගේ දැනුනා.luck family ....වෙනදා කියනවා වගේ.පුතාලට ජයෙන් ජයම වේවා .ඉදිරියට ත් ඔයලත් එක්කම ඉන්නවා.බුදුසරණයි පුතා.

    • @meandeurope
      @meandeurope  หลายเดือนก่อน

      ගොඩාක් ස්තූතී 🤗❤️ අපිට ඔයාලගෙ ආදරේ ගොඩාක් දැනෙනවා. අපේම පවුලෙ අයවගේ 💐 බුදුසරණයි!!

  • @sandundesilva432
    @sandundesilva432 2 หลายเดือนก่อน +1

    Beautiful ❤

    • @meandeurope
      @meandeurope  2 หลายเดือนก่อน +1

      Hello 👋🏻 Thanks brother හැමදාම අපිව බලනවට ❤️🤗

  • @chandralathaericsson113
    @chandralathaericsson113 2 หลายเดือนก่อน +1

    Fist i thanks to god very clearly apata swedrn gana kiyala denawa.. malli anjoy

    • @meandeurope
      @meandeurope  2 หลายเดือนก่อน

      ❤️🤗 ස්තූතී අපිව බලනවට එකතුවෙලා ඉන්න

  • @thusharawickramarathna7288
    @thusharawickramarathna7288 11 วันที่ผ่านมา +1

    Nice family .thank you ❤

    • @meandeurope
      @meandeurope  11 วันที่ผ่านมา

      Thank you so much for your heartiest comment 🤗❤️ stay tuned..!!

  • @user-lu9kp1cp5z
    @user-lu9kp1cp5z 2 หลายเดือนก่อน +1

    ඉදිරිපත් කිරීම ගොඩක් හොදයි .අපිත් දවසක එන්නම්.ඔයාලට ජය..✌️✌️✌️❤️

    • @meandeurope
      @meandeurope  2 หลายเดือนก่อน

      ස්තූතී ආදරණීය කමෙන්ට් එකට ❤️🤗 එකතුවෙලා ඉන්න දවසක හම්බෙමු.

  • @chathuranga5891
    @chathuranga5891 2 หลายเดือนก่อน +1

    Great Summer Camping..!❤❤❤

    • @meandeurope
      @meandeurope  2 หลายเดือนก่อน +1

      Thanks brother for watching us ❤️🤗

  • @upulhettiarachchi6187
    @upulhettiarachchi6187 2 หลายเดือนก่อน +1

    Niyamai

    • @meandeurope
      @meandeurope  2 หลายเดือนก่อน

      ස්තූතී අපිව බලනවට ❤️🤗 එකතුවෙලා ඉන්න

  • @EashikaAshubod
    @EashikaAshubod 2 หลายเดือนก่อน +2

    Movie එකක් බැලුවා වගේ feel වුනා.!

    • @meandeurope
      @meandeurope  2 หลายเดือนก่อน

      ගොඩාක් ස්තූතී හැමදාම අපිව බලනවට සහ සුපුරුදු ආදරණීය කමෙන්ට් එකට ❤️🤗

  • @Rukshan_Technology
    @Rukshan_Technology 8 วันที่ผ่านมา +1

    Best family ❤🎉

    • @meandeurope
      @meandeurope  8 วันที่ผ่านมา

      Thank you so much for your heartiest comment 🤗❤️ stay tuned..!!

  • @noilenchow3524
    @noilenchow3524 5 วันที่ผ่านมา +1

    Hrema lassni 🌹🌹❤️❤️

    • @meandeurope
      @meandeurope  5 วันที่ผ่านมา +1

      ගොඩාක් ස්තූතී අපිව බලනවට 🤗❤️ එකතුවෙලා ඉන්න..!!

  • @KanchanaJayarathna-fu8li
    @KanchanaJayarathna-fu8li 2 หลายเดือนก่อน +1

    හරිම ලස්සන වීඩියෝ එකක් 🎉

    • @meandeurope
      @meandeurope  2 หลายเดือนก่อน

      Thank you ❤️🤗 stay tuned

  • @udeshikasirikumara957
    @udeshikasirikumara957 2 หลายเดือนก่อน +1

    ගොඩාක් ලස්සනයි
    Movie එකක් වගේ ❤❤

    • @meandeurope
      @meandeurope  2 หลายเดือนก่อน

      ස්තූතී අපිව බලනවට සහ ආදරණීය කමෙන්ට් එකට ❤️🤗 එකතුවෙලා ඉන්න

  • @KanchanaJayarathna-fu8li
    @KanchanaJayarathna-fu8li 2 หลายเดือนก่อน +1

    ලස්සන වීඩියෝ එකක් මල්ලි

    • @meandeurope
      @meandeurope  2 หลายเดือนก่อน

      ගොඩාක් ස්තූතී අපිව බලනවට ❤️🤗 එකතුවෙලා ඉන්න

  • @kaminidesilva705
    @kaminidesilva705 2 หลายเดือนก่อน +1

    Thanks for sharing. Love your blogs. You are really doing a great job. Love your family as another Sri lankan living in Canada. I am interested in visiting Sweden someday. I am happy to see the Baltic Sea and its beach. Thanks again. Please show more country sides too.❤❤

    • @meandeurope
      @meandeurope  2 หลายเดือนก่อน +1

      Thanks for your heartiest comment ♥️😊 glad to meet you and warmly welcome to our home near Baltic Sea. Stay tuned 🥰 hopefully you will love this movie that I’m travelling from home to office 😃👉
      th-cam.com/video/bMvlGuQhULU/w-d-xo.html

  • @mohamedharees14
    @mohamedharees14 2 หลายเดือนก่อน +1

    Great.Enjoy the Trip.

    • @meandeurope
      @meandeurope  2 หลายเดือนก่อน

      Thank you so much for watching us ❤️🤗

  • @ravindu_sandaruwan
    @ravindu_sandaruwan 2 หลายเดือนก่อน +3

    ♥️♥️♥️

    • @meandeurope
      @meandeurope  2 หลายเดือนก่อน

      ස්තූතී අපිව බලනවට ❤️🤗 එකතුවෙලා ඉන්න

  • @RakasunRandeera
    @RakasunRandeera 2 หลายเดือนก่อน +1

    අදත් වීඩියො එක ලස්සනයි❤❤❤

    • @meandeurope
      @meandeurope  2 หลายเดือนก่อน +1

      ගොඩාක් ස්තූතී අපිව බලනවට ❤️🤗 එකතුවෙලා ඉන්න

  • @shehansperera
    @shehansperera 2 หลายเดือนก่อน +1

    Nice vacation vedio ❤❤❤

    • @meandeurope
      @meandeurope  2 หลายเดือนก่อน

      Thanks brother හැමදාම අපිව බලනවට 🤗❤️

  • @ShanikaShani-mp1or
    @ShanikaShani-mp1or 2 หลายเดือนก่อน +1

    ලස්සනයි නියමයි විඩියො ❤❤

    • @meandeurope
      @meandeurope  2 หลายเดือนก่อน

      Thanks අපිව බලනවට ❤️🤗 එකතුවෙලා ඉන්න

  • @Ash-od7sp
    @Ash-od7sp 2 หลายเดือนก่อน +1

    කතාකරන විදිහ හරිම අපූරු යි. සතුටින් ඉන්න. සුබ පැතුම් මල්ලි. මගෙ පුතා වත් එවන්න හිතාගෙන ඉන්නේ. Student visa ගැනත් කතා කරන්න.

    • @meandeurope
      @meandeurope  2 หลายเดือนก่อน +1

      මම ස්විඩන් ආපු විදිය මේ වීඩියෝ එකේ තියෙනවා 🤩👉 th-cam.com/video/Vh6kOfCnM7w/w-d-xo.html හිතනවා වැදගත් වෙයි කියලා. නිතර rules and regulations වෙනස් වෙන නිසා student විදියට Sweden එන එක ගැන කියන්න අමාරුයි. මේ website එකෙත් බලන්න 👉 studyinsweden.se/
      ඉතිං, එකතුවෙලා ඉන්න ❤️🤗

  • @IshanUditha
    @IshanUditha 2 หลายเดือนก่อน +1

    🏕.. hmm.. uba hari. uba tent eka gahapu widiya mama hina wewi bala bala hitiye....

    • @meandeurope
      @meandeurope  2 หลายเดือนก่อน +1

      ඔයතරමින් ගියා මැදෑ 😄 මේ ටිකේ හොදට practice කරනවා මචං ❤️🤗 ස්තූතී සුපුරුදු කමෙන්ට් එකට

  • @sunethrabandara2123
    @sunethrabandara2123 หลายเดือนก่อน +1

    Through out s videos what i saw is happiness, excitement. Most importantly, your respect to wife, thAt was attracting

    • @meandeurope
      @meandeurope  หลายเดือนก่อน

      Thank you so much for your heartiest comment 🤗❤️ much love 💐

  • @user-pn7zj7qc6i
    @user-pn7zj7qc6i 2 หลายเดือนก่อน +1

    Enjoy summer vacation😎Hilsen fra Denmark🇩🇰

    • @meandeurope
      @meandeurope  2 หลายเดือนก่อน

      හෙලෝ 🇩🇰❤️🇸🇪. අපේ වීඩියෝ බලනවට ස්තූතී 🤩 එන්නම්කො ආයේ Denmark පැත්තෙ ඇවිල්ලා යන්න. God Sommer 💐

  • @heyhogiss3721
    @heyhogiss3721 2 หลายเดือนก่อน +1

    Nice ❤

    • @meandeurope
      @meandeurope  2 หลายเดือนก่อน

      Thank you so much for watching us ❤️🤗

  • @roshanthifernando3342
    @roshanthifernando3342 2 หลายเดือนก่อน +1

    ඉතින් කොහොමද .....අහම්බෙන් දැක්කේ දැකීම හරිම සතුටු යි.....මාව අදුර ගත්තද....අපි ඉන්නේ ඉතාලියේ ......ඔයාලගේ වීඩියෝ සෑහෙන්න බැලුවා....ආයෙත් මැසේජ් කරන්නම්......දූ නම් අම්ම පොඩි කාලේ වගේමයි ....ඔයාලට සුභ නිවාඩු වක් වේවා...❤🙏

    • @meandeurope
      @meandeurope  หลายเดือนก่อน

      Hello අක්කේ කොහොමද ඉතිං 🤗❤️ අපි ඉතාලි ආවහම හම්බෙමුකො. අපි ඉතිං සමර් එකේ පොඩ්ඩක් ඇවිදිනවා. අනේ ගොඩාක් ස්තූතී අපිව බලනවට. පොඩ්ඩිගේ රූපේ වයිෆ් වගේම තමා. ඉතිං ඔයාලටත් සුභ පැතුම් 💐❤️😍

  • @Dilishiyathamel
    @Dilishiyathamel 2 หลายเดือนก่อน +1

    ගොඩාක් ලස්සන visuals එක්ක අලුත් camping අත්දැකීමක් 🏕️ නංගිගේ tea බොන්න අපිටත් ticket එකක් දාලා දෙන්නකෝ අනිවාර්යයෙන් එනවා😂.ආන්ටිගේ කෑම නම් කාලා තියනවා ගොඩක් රසයි.නංගිටත් ඒ අත්ගුණේ නැති වෙන්න බෑනේ.😅🥘🍗😂😂පොඩ්ඩි නම් ශෝයි අදත්.

    • @meandeurope
      @meandeurope  2 หลายเดือนก่อน

      ගොඩාක් ස්තූතී අක්කේ සුපුරුදු ආදරණීය කමෙන්ට් එකට ❤️🤗 අපි කෑමක් බීමක් හදාගන හම්බෙමුකෝ ඉතිං ආපු කාලෙක. 🥰🤩😃

    • @Dilishiyathamel
      @Dilishiyathamel 2 หลายเดือนก่อน +1

      @@meandeurope අනිවාර්යයෙන් හමුවෙමු ❤️👍☺️

  • @prabasaraherath6391
    @prabasaraherath6391 2 หลายเดือนก่อน +1

    මාරම ලස්සනයි ❤

    • @meandeurope
      @meandeurope  2 หลายเดือนก่อน

      ස්තූතී ගොඩාක් අපිව බලනවට ❤️🤗 එකතුවෙලා ඉන්න

  • @MultiRukshan
    @MultiRukshan 2 หลายเดือนก่อน +1

    Superb ❤🔥

    • @meandeurope
      @meandeurope  2 หลายเดือนก่อน

      Thank you so much 😍 stay tuned

  • @IndralalPerera-mb7jg
    @IndralalPerera-mb7jg 2 หลายเดือนก่อน +1

    V nice

    • @meandeurope
      @meandeurope  2 หลายเดือนก่อน

      Thanks for watching us 🤗❤️ stay tuned

  • @sugathdayasiri2623
    @sugathdayasiri2623 7 วันที่ผ่านมา

    Nice family ❤

  • @deepikapetobuwage6149
    @deepikapetobuwage6149 2 หลายเดือนก่อน +1

    Harima lassanai video eka.prewesamen, sathutin vocazione eka gara kirimata lebewa kiya pathanawa oyalata.milano newatha awoth oyalawa hamuwenna asai.deepika, Milano sita.

    • @meandeurope
      @meandeurope  2 หลายเดือนก่อน

      Hello 👋🏻 ගොඩාක් ස්තූතී සුපුරුදු ආදරණීය කමෙන්ට් එකට 🤗❤️ දවසක එන්නම්කො. Milano ඇවිත් Como යන්න ආසයි. ඔයාලනම් ගිහින් ඇති නේ. හරිම ලස්සනයි. පරිසමෙන් ඉන්න එහෙනම් ජේසු පිහිටයි 💐

  • @chandralathaericsson113
    @chandralathaericsson113 2 หลายเดือนก่อน +1

    Oyata fist thanks karnawA apata swedan vidos ganawata

    • @meandeurope
      @meandeurope  2 หลายเดือนก่อน

      ❤️🤗💐

  • @RuwanHettiarachchi-cv2vg
    @RuwanHettiarachchi-cv2vg 2 หลายเดือนก่อน +2

    ❤❤❤

    • @meandeurope
      @meandeurope  2 หลายเดือนก่อน

      Much love 🤗❤️ stay tuned

  • @lahirufernando7330
    @lahirufernando7330 2 หลายเดือนก่อน +1

    wow patta lassanai aiye 😍

    • @meandeurope
      @meandeurope  2 หลายเดือนก่อน +1

      ස්තූතී මල්ලි හැමදාම අපිව බලනවට ❤️🤗 කට්ටියව මතක් කරා කියන්න

    • @lahirufernando7330
      @lahirufernando7330 2 หลายเดือนก่อน +1

      Hari aiye ❤

  • @chandralathaericsson113
    @chandralathaericsson113 2 หลายเดือนก่อน

    Mecala. Nangi malli oyala api swedrn aragena giya hamadama api balanawa bless you all

    • @meandeurope
      @meandeurope  2 หลายเดือนก่อน

      ගොඩාක් ස්තූතී සුපුරුදු ආදරණීය කමෙන්ට් එකට ❤️🤗 එකතුවෙලා ඉන්න. ඔයාලගෙ ආදරේ අපිට සතුටක් 💐

  • @user-sy2dt4pb2r
    @user-sy2dt4pb2r 2 หลายเดือนก่อน +1

    amazing trip
    q family

    • @meandeurope
      @meandeurope  2 หลายเดือนก่อน

      Thank you so much my dear Q family 🤗❤️ much love from Sweden

  • @chandralathaericsson113
    @chandralathaericsson113 2 หลายเดือนก่อน +1

    ❤ oyala lucky family

    • @meandeurope
      @meandeurope  2 หลายเดือนก่อน

      ❤️🤗

  • @RuwanHettiarachchi-cv2vg
    @RuwanHettiarachchi-cv2vg 2 หลายเดือนก่อน +1

    Good ❤

    • @meandeurope
      @meandeurope  2 หลายเดือนก่อน

      Thanks for watching us 🤗❤️ stay tuned

  • @dahampasala4734
    @dahampasala4734 2 หลายเดือนก่อน +1

    බුදුසරණයි !❤🇱🇰👍

    • @meandeurope
      @meandeurope  2 หลายเดือนก่อน

      ගොඩාක් ස්තූතී අපිව බලනවට ❤️🤗 බුදුසරණයි 💐

  • @raniduratnayake492
    @raniduratnayake492 หลายเดือนก่อน +1

    ❤️❤️❤️❤️❤️

    • @meandeurope
      @meandeurope  หลายเดือนก่อน

      ස්තූතී අපිව බලනවට ❤️🤗 එකතුවෙලා ඉන්න

  • @buddhikaprasad8963
    @buddhikaprasad8963 2 หลายเดือนก่อน +1

    👌👏

    • @meandeurope
      @meandeurope  2 หลายเดือนก่อน

      Thank you so much brother for watching us ❤️🤗

  • @Ash-od7sp
    @Ash-od7sp 2 หลายเดือนก่อน +2

    ගුවන් විදුලි නිවේදකයෙක් වෙන්න ඔයාගේ හඩ හොදටම ගැලපෙනවා.

    • @meandeurope
      @meandeurope  2 หลายเดือนก่อน +1

      ගොඩාක් ස්තූතී ආදරණීය කමෙන්ට් එකට 🤗❤️ එකතුවෙලා ඉන්න

  • @dhanushkasudarshana3955
    @dhanushkasudarshana3955 2 หลายเดือนก่อน +1

    Thanx අපිවත් එක්ක ගියාට. අදත් කමෙන්ට් එක පරක්කු උනාට සොරි... 😢😅
    දර අඟුරු වලින් දැලි එන්නෙ නෑද? 🙄🤔

    • @meandeurope
      @meandeurope  2 หลายเดือนก่อน +1

      ගල් අගුරු තරම් දැලි ගතියක් නැතිම තරම්. ඉක්මනින් ඇවිලෙනවා. ඉතිං සහෝ thanks හැමදාම අපිව බලනවට ❤️🤗 Summer house වලට මාරු වෙවී අපි ඉන්නවා මේ ටිකේ 😄

    • @dhanushkasudarshana3955
      @dhanushkasudarshana3955 2 หลายเดือนก่อน +1

      @@meandeurope ලංකාවෙ අපි බාබකිව් දාන්න ගන්න චාර්කෝල් වලයි ඕවගෙයි වෙනස මොකක්ද? 🙄

    • @meandeurope
      @meandeurope  2 หลายเดือนก่อน +1

      @@dhanushkasudarshana3955 නෑ නෑ එහෙම වෙනසක් නෑ. මම කියුවෙ ගල් අගුරු එක වෙනුවට දර අගුරු ගන්නවා අපි කියලා. 🤩

  • @maheshikamadumali-uw2er
    @maheshikamadumali-uw2er 2 หลายเดือนก่อน +1

    😊

    • @meandeurope
      @meandeurope  2 หลายเดือนก่อน

      ගොඩාක් ස්තූතී අපිව බලනවට ❤️🤗

  • @nadeeshadcs
    @nadeeshadcs 2 หลายเดือนก่อน +1

    ❤️❤️

    • @meandeurope
      @meandeurope  2 หลายเดือนก่อน

      Thanks for watching us ❤️🤗 stay tuned

  • @captainnemo3958
    @captainnemo3958 2 หลายเดือนก่อน +2

    ❤❤❤😊😊😊

    • @meandeurope
      @meandeurope  หลายเดือนก่อน +1

      හෙලෝ 👋 ස්තූතී හැමදාම අපිව බලනවට ❤️🤗 එකතුවෙලා ඉන්න

  • @TechVevo
    @TechVevo 2 หลายเดือนก่อน +2

    Nangi baba cutter eka wage 😂

    • @meandeurope
      @meandeurope  2 หลายเดือนก่อน +1

      😄 කියලා වැඩක් නෑ ඉතිං ❤️🤗 ස්තූතී අපිව බලනවට

  • @pasinduushara5287
    @pasinduushara5287 2 หลายเดือนก่อน +1

    🥰🥰❤❤

    • @meandeurope
      @meandeurope  2 หลายเดือนก่อน

      Thank you so much for watching us ❤️🤗 stay tuned

  • @sandamalvidanagamage5741
    @sandamalvidanagamage5741 2 หลายเดือนก่อน +1

    😀😀😀😀

    • @meandeurope
      @meandeurope  2 หลายเดือนก่อน

      Thanks for watching us 🤗♥️ stay tuned

  • @user-zc7gp3rm9m
    @user-zc7gp3rm9m 2 หลายเดือนก่อน +1

    Wow harim lasanai. Kiyanna wachana nha. Lasana video ekkak. Wow harim lasanai. BUDUSARANAI

    • @meandeurope
      @meandeurope  2 หลายเดือนก่อน

      ගොඩාක් ස්තූතී අපිව බලනවට ❤️🤗 එකතුවෙලා ඉන්න. බුදුසරණයි 💐

  • @sumithanurakumara9056
    @sumithanurakumara9056 8 วันที่ผ่านมา +1

    පින තමයි

    • @meandeurope
      @meandeurope  8 วันที่ผ่านมา

      ගොඩාක් ස්තූතී අපිව බලනවට ❤️🤗 එකතුවෙලා ඉන්න..!!

  • @shiromadismini8672
    @shiromadismini8672 2 หลายเดือนก่อน +1

    Refugee Gana apita kiyanna

    • @meandeurope
      @meandeurope  2 หลายเดือนก่อน +1

      ගොඩාක් ස්තූතී අපිව බලනවට 🤗❤️ මේ website එකෙන් හැමදේම බලන්න පුලුවං 👉 www.migrationsverket.se/English/Private-individuals/Protection-and-asylum-in-Sweden/Applying-for-asylum/Asylum-regulations.html

  • @Hi-dr1uy
    @Hi-dr1uy 2 หลายเดือนก่อน +1

    Malmo awith car ekak ganna kiyak wage yaida aiye

    • @meandeurope
      @meandeurope  2 หลายเดือนก่อน

      මේ website එකේ බලන්න 🤩👉 www.blocket.se/bilar/bmw
      ස්තූතී අපිව බලනවට ❤️

  • @keshanjaniperera2233
    @keshanjaniperera2233 2 หลายเดือนก่อน +1

    Hi.. work permit Ekka husband ta labunama spouse and child viza process eka kohomada wenne kila idea ekka tiyenawada.. 😊

    • @meandeurope
      @meandeurope  2 หลายเดือนก่อน +1

      එයාලා dependent visa වලට අයිති වෙන්නෙ. හැමදෙයක්ම migration website එකේ තියෙනවා. 👉 www.migrationsverket.se/English/Private-individuals/Working-in-Sweden/Permits-for-family-members.html
      Thanks for watching us 🤗❤️

    • @keshanjaniperera2233
      @keshanjaniperera2233 2 หลายเดือนก่อน +1

      @@meandeurope thank you so much for your quick response ☺️

    • @meandeurope
      @meandeurope  2 หลายเดือนก่อน

      @@keshanjaniperera2233 එකතුවෙලා ඉන්න ❤️🤗

    • @keshanjaniperera2233
      @keshanjaniperera2233 2 หลายเดือนก่อน +1

      @@meandeurope yes for sure.. 👍already subscribed 😊

    • @meandeurope
      @meandeurope  2 หลายเดือนก่อน

      @@keshanjaniperera2233 ❤️🤗

  • @AmithPerera-ks5ho
    @AmithPerera-ks5ho 2 หลายเดือนก่อน +1

    ✨️✨️❤❤❤❤❤❤✨️✨️

    • @meandeurope
      @meandeurope  2 หลายเดือนก่อน

      ස්තූතී අපිව බලනවට ❤️🤗

  • @chandralathaericsson113
    @chandralathaericsson113 2 หลายเดือนก่อน +1

    Iam chandy ericsson mage dream aka sweden but mata yanna visa dunne naha

    • @meandeurope
      @meandeurope  2 หลายเดือนก่อน

      සුභ පතනවා හැමදෙයක්ම හරියන්න 💐

  • @upuldevagiri538
    @upuldevagiri538 4 วันที่ผ่านมา +1

    ❤❤❤

    • @meandeurope
      @meandeurope  4 วันที่ผ่านมา

      ගොඩාක් ස්තූතී අපිව බලනවට ❤️🤗 එකතුවෙලා ඉන්න..!!

  • @user-ld3rw8hx6l
    @user-ld3rw8hx6l 2 หลายเดือนก่อน +1

    ❤❤❤

    • @meandeurope
      @meandeurope  2 หลายเดือนก่อน

      Thanks for watching us 😊

  • @renukacroos493
    @renukacroos493 2 หลายเดือนก่อน +1

    ❤❤❤

    • @meandeurope
      @meandeurope  2 หลายเดือนก่อน

      Thanks for watching us 🤗❤️ stay tuned

  • @sagarikapremakanthi205
    @sagarikapremakanthi205 23 วันที่ผ่านมา +1

    ❤❤❤

    • @meandeurope
      @meandeurope  22 วันที่ผ่านมา

      ගොඩාක් ස්තූතී හැමදාම අපිව බලනවට ❤️🤗 එකතුවෙලා ඉන්න..!!

  • @asithasatanga5413
    @asithasatanga5413 2 หลายเดือนก่อน +1

    ❤❤

    • @meandeurope
      @meandeurope  2 หลายเดือนก่อน

      Thanks for watching us 🤗❤️ එකතුවෙලා ඉන්න

  • @jinendradissanayaka9945
    @jinendradissanayaka9945 2 หลายเดือนก่อน +1

    ❤❤

    • @meandeurope
      @meandeurope  2 หลายเดือนก่อน

      Thank you so much for watching us ❤️🤗 stay tuned

  • @pathmilathamel8842
    @pathmilathamel8842 2 หลายเดือนก่อน +1

    ❤❤❤

    • @meandeurope
      @meandeurope  2 หลายเดือนก่อน

      Thanks for watching us ❤️🤗 stay tuned