VPD kiyanne Uni Assist through apply karanakota oyage eligibility eka / oyage result German result ekka compare karala ena document ekak, Uni assist Universal Filter ekak. Oya Bachelors apply karanawanam oyage Alevel result Ek German level ekata equalize wenne kohomada kiyala compare karala, oya Bachelors apply karana university eke requirements ekka tally wenawanam Uni assist through Oyage application eka university ekata submit karanawa . Sametjinh for masters, they check whether your GPA tallies with German standards
Ane oyalegen podi දෙයක් dana ganna puluwanda api mama jerman වේලට anna salli ලක්ෂ 13 dila දැනට mase 6 k වෙනවා apata කියන්නේ garwerment walin pocesses වෙනකං inna කියලා කියනවා athetatama mata dana ganna ona api jordan වලින් හදලා dunne maha adurana kanak හරහා ma කියන විදියට oya රටට අපට anna පුළුවන් wai nada
ආව ගමන්ම චෙරි ගහට වහපු වැහිල්ලෙන්ම අපේ ලංකාවේ අභිමානය තිබ්බා ….. අඩාම්බරයි🎉🎉
අනිවා ඉතින් 😂😂
අපිත් ඔයාලා එක්කම ඔන්න ගමට ගියා, තුති මේ අත්දැකීම් බෙදාගන්නවට
👍👌🙏🙏🙏🙏🙏
ගොඩාක් ස්තූතියි...!!! 🥰♥️
ලන්කාවෙ කෙනෙක්ගේ කිව්වම ඒ ගෙදර සතුටු හිතුනා❤❤
🩷🫶🏻💗
ගමනයි videography එකයි මරු අයියේ............හැමදාම වගේ මේ සැරෙත් නියම ගමනක් අපිව එක්කන් ගියාට ස්තුතිය.....ජය වේවා හැමෝටම.......
ස්තූතියි...!!! ජයම වේවා...!!! 🥰🥰🥰
Godak rasavinda video eka. Hitha niwenawa me wage video baluwama.oyalata godaaaak ratawal wala godaaak than wala travel kranna labenna kiyala man wish kranawa.hrima lovely couple ekak.oyala experience karana dewal apitath balanna salaswanawata godaaaak thank u. ❤
ගොඩාක් ස්තුතියි 😍😍
හරිම අාසයි දකිනකොට. ඔයාලට ගොඩක් ස්තුති මේවා පෙන්වනවාට. ❤❤❤
🥰🥰🥰
අදත් අපිව ජර්මන්වලට එක්ක ගෙන ගියාට බොහෝම ස්තූතියි.
ගොඩාක් ස්තූතියි හැමදාම අපිව බලනවට 🥰♥️
ඔන්න එහෙනම් Subscribed කරා බෙල් අයිකන් එකත් එබුවා. මල්ලියේ ඔයාලගෙ චැනල් එක අදයි දැක්කේ .හරිම ලස්සන ප්‍රදේශයක් විශාල යායක් මැද සුන්දර ගෙයක් ඔය වගේ නිස්කලංක පරිසරයට මමත් හරිම ආස කරන කෙනෙක්. ඔයාලා සතුටින් ඉන්න එක මගෙ හිතට හරිම සතුටක්. පවුලේ සියලු දෙනාට දීර්ඝායු ලැබෙවා. 💖💖🌺🌺✨✨👍👍✔✔
ගොඩාක් ස්තූතියි...!!! 😍😍
බොහොම ලස්සන විඩියෝ එකක්
ගොඩාක් ස්තූතියි...!!! 🥰🥰
සෑහෙන්න කාලයක් බලන් හිටියා වීඩියෝ එකක් බලන්න ඇත්තමයි අයියා මාර ලස්සනයි වීඩියෝ එක කරන විඳිය ❤️❤️ තව තවත් මෙවැනි වීඩියෝ කරන්න බුදු සරනයි දෙන්නටම❤️❤️❤️
අපි හැම සතියෙම වීඩියෝ දානවනේ. 🤔
ගොඩක් ස්තූතියි...!!! බුදුසරණයි!!
ඇත්තටම ගොඩක් ලස්සනයි ඔයල ගොඩක් වසනවන්තයි..ඔයල 2 ගොඩක් ස්තුතිය .මන් රොඔමන් කැතෝඔලික්..ලස්සන church එකක් පෙන්නුවාට ..ජ්සු පිහිට ඔයල ඔක්කොටම ...අර නැන්දා ..නන්දනි ..ගොඩක් අදරෙන් මතක් කරා කියන්න එ නැන්දා ඉන්න video බලන් අපි ගොඩක් අසයි ..හැමදාම ඔයල 2 සතුන් ඉන්න ජ්සු පිහිටයි බුදු සරනඉ ...❤..
ගොඩක් ස්තූතියි...!!! 🥰🥰🥰
හරීම ලස්සන වීඩියෝව! ස්තුතියි අපිව ජාත්‍යන්තරයට ගෙනියනවට👌❤️❤️!
ගොඩක් ස්තූතියි . අපිව එක්ක ගියාට.♥️🥰
😍✨❤️ super vedio akka and aiya..💜❤love you both
ගොඩක් ස්තූතියි...!!! ආදරෙයි 🥰😍
හරිම ලස්සනයි
ගොඩාක් ස්තූතියි...!!! 🥰♥️
නියමයි මල්ලි සුපිරි
ගොඩාක් ස්තූතියි...!!! 🥰♥️
Just like a fairy tale😍❤️
😍😍😍😍
Both of you are so lucky.... Thanks for sharing dear...
Thank you very much 😍
වට්නා .....video ekak ❤
Thank you very much 🙏💛🩷
Credit goes to you for bringing these valuable and useful information 🎉
It's my pleasure
තෙරැවන් සරණයි ...
ජයවේවා ❤
💙💕🌻
මාර ලස්සනයි ආසයි එන්න තුසාරිට හිත ගියා හලො❤️❤️❤️❤️
තුෂාරිට අයිතිකාරයෙක් ඉන්නවා.. 🤭🤭
@@travellinglovebirds 😥😥😥😥😥💔
@@travellinglovebirds හිත කඩන්න එපා අප්පා තනිකඩ අය ඔහෙ ඇත්තෙම නැද්ද🤔🤔😥
❤ අපිට එන්න බැරිද ඔහේට 😢😊 පුදුම ලස්සනයි හොදේ ❤එන්න පුළුවන් විදියක් කියන්න පුලුවන්ද 😊 තෙරුවණ් සරණයි💖💖💖💖
එන්න පුළුවන් හැම විදියක්ම අපි කියලා දීලා තියෙනවා. 🤗
මේ playlist එකේ ඔක්කොම ක්‍රම ගැන තියෙනවා.
th-cam.com/play/PLRq2t0508-R3aAS0WRWkn9GgDsGFCyA1w.html
නියමයි 😊👏👍
🥰😍
Lassnai ❤❤❤❤
Thank you 🩷
ඔබේ අත්දැකීම් ලංකාවෙ ඉන්න අපි එක්ක බෙදා ගත්තට ස්තුතියි වගේ ම අපේ ශ්‍රී ලාංකිකයො කොහෙ ගියත් සතුටින් ඉන්න ඕනෙ...
ගොඩාක් ස්තූතියි...!!! 🥰♥️
❤❤❤❤ this is beautiful guys
Thank you very much 🥰🥰
❤ගස් ටික ඉවරයි.🤣🤣🤣😄
අනිවා 😂😂
Harema lasene putha budusareni
❤❤❤❤❤❤❤❤❤❤❤❤❤
බුදුසරණයි!! 🙏 🥰
Dream country ❤
May your dream come true 🥰🥰🤗🤗
Thanks 🎉
😍😍
Lankawe kenek.... Hari sathutui..
ඔව් ඔව් 😍😍
niyamai
බොහොම ස්තූතියි...!!! 🥰🥰
ඇත්තටම ලස්සනයි ❤
අපේ රට මේවගේ කවදා ලස්සන වෙයිද ...
ඇත්තටම ලස්සනයි video එක...
ගොඩාක් ස්තූතියි ඔය අදහස් වලට. බුදුසරණයි!🩵🧡💜🙏
Lassanai. Niyamai.. Malli..Germany vala visit evith job 1k hoyaganna berida? Rifugi apply karanna berida?
Visit ඇවිල්ලා නම් job කරන්න බැහැ මෙහේ නීතියේ හැටියට.
අනේ අපේ වත්ත වගේම තැනක් ❤
😍😍😍
thanks bro
😍😍
Lassanai
ස්තූතියි...!!! 🥰🥰
සහෝ මුතුකන්ඩිය ට නොදෙවෙනි
Place එකක්.tks best rgds
ඔව් ලස්සනයි 😍😍
Servus ! Onna balannai yanne..
Dankeschön🩷💜💛
Lankawe kenek a wage lassana tenaka jiwath wenawa kiyanne aththatama adambarae
ඔව්. අපිටත් හරිම සතුටුයි 😍😍
අනේ මගේ දුවට ඉගන ගන්න ඔය රටට එන්න උදව්වක් කරන්න ගොඩක් පින්.
අපි එන්න පුළුවන් හැම ක්‍රමයක් ගැනම කියලා දීලා තියෙන්නේ. බලන්න.
th-cam.com/video/evceidOeJsI/w-d-xo.htmlsi=1Y-aSVeGuzqpwSKh
Just came cause of the thumbnail
Glad to hear! Come again 🤗
❤️😍
🥰🥰🥰
මගෙත් dream county 1
නියමයි. ඒ හීනේ ඉක්මනින් හැබෑ වේවා!! 🥰🤗
cherry seeds tikak ewanna berida..
Ehema ewanna puluwanda kiyala danne naa api.
@@travellinglovebirds man ali eken gennuwa... ewa honda ne.. ekai ehuwe.. kamak ne.. ena welawaka mathak unoth genna ko... reply ekata thanx..
❤❤❤❤❤❤❤❤
😍🤗
Me set eka
LANKAWE anuradhapuren eha patthe nattan Galla patthe. Hasireemen therenawa kathawa😅😅😅😅. German neme Agaharu giyath ohoma thamai
ඒ කිව්ව එක පැත්තක වත් නෙවෙයි අපි කවුරුත්. හැබැයි ඔය කිව්ව හැම තැනක්ම ශ්‍රීලංකාවේ නගර. අපි ශ්‍රී ලාංකිකයෝ.
මගේ අයියා ඇව්ත් ඉන්නවා ජර්මන් කෑම්ප් එකේ පුළුවන් නම් උදවු කරන්න.
අපිට කරන්න පුළුවන් උදව්වක් නැහැ නේද එහෙම අයට. එයාලා එයාලගේ කේස් එක ඔප්පු කරන්න ඕනි.
Excellent
Thank you so much 🩷💖😍
Matath enna ona ❤
එන්න එන්න 😍😍
@@travellinglovebirds ekane enna maram asai eth germen ena mata skils nane 😕wife nurs eyata enna amarui language karan ona නේද
@@travellinglovebirds thank 🤗😍oyal inawa kiyanw api awa wage feeling
ඔව්. Language කරලා එන්න පුළුවන්. එහෙම එන අය ඉන්නවා.
@@travellinglovebirds hari ane thank 🙏😍uparima try danam monawa hari details ona වුණොත් ahanam thank harida 🤝😍
❤
😍😍
❤❤❤❤❤
❤️❤️🩷🩷
අක්කි නම් ටිකක් දැන් මහත් වෙලා 😁
ඔව් ඔව්. දැන් මහත් වෙලා 🥰🥰
Monaragala kollekta gas naginna barinam wedak na ethin😂
අනිවා 🥰
අපිත් ඔය පල්ලියට ගිහින් තියෙනව.
ෂා නියමයි 🥰
Asi oha Anna job walata kiyanna monata hare gannawanam
මෙහෙට එන්න පුළුවන් ඔක්කොම ක්‍රම අපි මේ වීඩියෝ එකේ විස්තර කරලා තියෙනවා.
th-cam.com/video/evceidOeJsI/w-d-xo.htmlsi=1Y-aSVeGuzqpwSKh
Work karana gaman free time eka kohomada thiyenne?
Weekend free. අවුරුද්දට නිවාඩු 29ක් තියෙනවා. රජයේ නිවාඩු ටික තියෙනවා. Unlimited sick leaves තියෙනවා.
Ayiya & akka ohe university apply krddi VPD kiyanne mokdd 😢
ඒ ගැන නම් දන්නේ නැහැ. Sri Lankan Students in Germany Facebook group එකෙන් අහන්නකෝ.
VPD kiyanne Uni Assist through apply karanakota oyage eligibility eka / oyage result German result ekka compare karala ena
document ekak, Uni assist Universal Filter ekak. Oya Bachelors apply karanawanam oyage Alevel result Ek German level ekata equalize wenne kohomada kiyala compare karala, oya Bachelors apply karana university eke requirements ekka tally wenawanam Uni assist through Oyage application eka university ekata submit karanawa . Sametjinh for masters, they check whether your GPA tallies with German standards
❤❤❤😊😊😊
😍😍😍
A wage house 1k ( gamaka thiyena) kiyak wenawa da cost 2ka
ඒකනම් අපිත් දන් නෑ 🥹🥹🥹🥹
@@travellinglovebirds ඈත ගමක හුඟක්ම මිල අධික නෑ
❤️❤️❤️❤️❤️❤️
🩷🧡🩷🧡
Ane oyalegen podi දෙයක් dana ganna puluwanda api mama jerman වේලට anna salli ලක්ෂ 13 dila දැනට mase 6 k වෙනවා apata කියන්නේ garwerment walin pocesses වෙනකං inna කියලා කියනවා athetatama mata dana ganna ona api jordan වලින් හදලා dunne maha adurana kanak හරහා ma කියන විදියට oya රටට අපට anna පුළුවන් wai nada
බැහැ. එහෙම මේ රටට එන්න 1%ටත් අඩු අවස්ථාවක් තියෙන්නේ. එහෙම එනවා නම්,
* ජර්මන් භාෂාව B1 level වත් තියෙන්න ඕනි
* ජොබ් එකට අදාල degree එකක් හරි vocational training එකක් හරි තියෙන්න ඕනි.
ඒ දෙකෙන් එකක් හරි ඔයාට නැතිනම් ඔයා බොරුවකට අහුවෙලා.
අපි ඔහෙට visit වීසා එකෙන් අවොත් උදව් කරන්න පුළවන්ද
Visit Visa ඇවිත් ජර්මනියේ ජොබ් කරන්න බැහැ
කාර් එකේ වේගය 176 km/Hr විදියටයි පේන්නේ. මේ පාරට Speed Limit තියනවද?
නැහැ. ජර්මනියේ තියෙන Autobahn කියන වර්ගයේ පාරවල් වල speed limit නැහැ
Anee mata Enna barida cherry kadanna
එන්න එන්න 🥰🥰
සමාජයෙන් පිහිට ඇතිවිටදී ඇයි මිනිස්සු දෙවියන් අදහන්නේ නැත්තේ.සමාජය දෙවියන් හා සම නිසා ද?
අනේ මන්දා
Malle man ahuwe oyalata mona hare job walata gannawanam oha kiyanna palaturu wathu wala hare
මෙහේ එහෙම එන්න බැහැ. ජර්මන් භාෂාව B2 level වත් ඕනි.
එලීනා අක්කි සංස්කෘතියට පිටින් යන් නෑ කොහෙ ගියත් ෂොපින් බෑග් එක අතේ සාක්කුවේ හරි තියන් යනවා 🌝👊
ආයේ කියලා වැඩක් නෑ බං. සහතික ඇත්ත. 😂😂😂
(එලීනා)
ඔයාල ජමනියෙ ස්තීරව පදිංචි වෙලද ඉන්නෙ
නැහැ. දැනට ජොබ් එකක් කරනවා.
Malle nange oyala Inna diha wakace nadda vidiyo akak dannako Pala turu wastu walata hare kamanna
wakace කියන්නේ? තේරුණේ නැහැ. 🤔
Benz ඉන්නෙ ඔහෙ නේද 😁
ඔව් ඔව් 😁
වීඩියෝ එක පැන පැන දාන්න එපා.විස්තර කරලා දාපං
ඒ කිව්වේ?
@@travellinglovebirds ඔය ගමන යනකොට අපිවත් ඒ ගමනට එකතු කර ගන්න ඕනෑ. ලංකාවේ අක්කගෙ ගෙදර වත්තට ඇතුල් වෙනකොට,
1. ඔන්න දැන් අපි ආවා ජර්මනියේ දමයන්ති අක්කගෙ ගෙදරට.
2. ඒගොල්ලෝ ලංකාවේ කොයි පලාතේ ද? ඒවගේ දේවල්,
3. එක පාරටම තෙමෙන්නේ නැතුව, ඔන්න දැන් වැස්සක් එන්න වගේ. අම්බානකට තෙමෙන්න වෙයි වගේ.(ජර්මනියේ වැස්ස දඩස් ගාලා වහිනවද දන්නෑ.)
උඹලා කරන, කියන, දකින දේවල් පුලුවන් තරම් වීඩියෝ එකට ඇතුලත් කරන්න ඕනෑ.
එතකොට ඔය ට්‍රිප් එක උබලාත් එක්ක අපිටත් යන්න පුළුවන්.ජය වේවා!
එච්චර දෙයක් කරන්න අමාරුයි. අපි ජීවත් වෙන්නේ වීඩියෝ කරන්නම නෙවෙයි නේ. මේක අපේ විනෝදාංශය. අපි ජීවිතේ විඳින ගමන් ඒ අත්දැකීම ඔයාලට අරගෙන එනවා. එහෙම නැතුව ඔයාලට වීඩියෝ අරගෙන එන්නම අපි මේ ගමන් යනවා නෙවෙයි නේ.
@@travellinglovebirds ඒක හරි. බොහොම ස්තූතියි.හිත රිදුනා නම් සමාවෙන්න.
අදහස් එකතු කරාට ස්තූතියි...!!! 🥰🤗
චෙරි නෙමෙයි බොල ඔය. චිලිඑජ්ජ
Ciliegia
මෙහේ නම් කියන්නේ චෙරි කියලා
❤🎉 " බාවේරියාවෙ පිට්සර ගම සරැසාරය,ඵලබරය
කටුරොද අල්තොතින් ගම්මාන තරමක පිට්සරය
එ අල්තොතින් මැදින් ගලනා රයින්
ගගෙ අතු ගංගා මනහරය
අල්තොතින් කඩමණ්ඩ් ය පිහිට් යෙ ගම කෙළවරය" 😂 🇩🇪🎉
හම්මෝ 😂😂🤭🤭
😍😍
❤ගස් ටික ඉවරයි.🤣🤣🤣😄
🤭🤭
❤❤❤❤
😍😍😍
❤
🩷❤️
❤ගස් ටික ඉවරයි.🤣🤣🤣😄
🤣🤣🤣
❤
🥰🥰
❤❤❤❤
🥰🥰
❤
🥰🥰
❤❤❤
💖🩷
❤
🥰🥰