Ape garu janadhipathi thuma ape ranawiruwan samaga me gamana yanawanam sthirawama me rata goda ganna puluwan ,namuth rate minissu ge awasanawata ethumata wada karannawela thiyenne , horu, commis karayo, allas marayo, dushitha rajaye sewakayan saha dushithama kadayo ekka..
Athithatama kochara hodaida ape ledrogath hodawenwa age poshanya unath aduwak wenne na me wadapiliwela hodin hari narakin hari ratapura wayapatha kala yuthui botuwata pohorwalin wagakarana ba kiyana ewun gen ahanna one ubalage athithala muthala kawe රසායනික පොහොර galada kiyala meka wiayayuthui edata thama apita husmagana puluwan wenne
සුපිරි වැඩක් , ඔබේ උත්සහටත් පිං
පුන්චි උමන්දාව හරිම ලස්සනයි.සුපිරි රටපුරා මෙි වැඩපිලිවල මතයක් හදලා රටපුරා වියාප්ත කරන්න ඔනේ ජයවෙිවා අැත්බල යොද සක්තිය ලැබෙිවා.
Great! way to go brothers. Good luck! Thank you Iraj and you two indeed.
හරිම ලස්සන වැඩක්
All Sri lankans will watch this. Sooner. We will wait and see till time heals everything. All the best Iraj and thank you for making this video.
Theruwansarani 🙏🙏🙏🌷🙏 bohoma sathutui, Mr Thilak Kandegama mahathage swabhawika krimi palanaya karana kramawedhaya hoya balanna. E kruminge jivitha hani nowenna . E mahathage vidio clips wala e gana visthara thiyenawa. " kande maha gamaya" . 🙏
IRAJ AYYE dukai me video eka balala thiyena pramanaya dakkama...
සතරවරමි දෙවියන් ඔබලා ආරක්ෂා කරත්වා
Obata pin Iraj.govi mathwaru dennatath godak pin !.kohomahari meka karanna one.passata noyamu.
Superb video. This type videoes can change the mind of our young generation. Thanks a lot Iraj.
ගොවියන්ට දෙන බීජ හදලතියෙන්නෙ රසායනික පොහොර වලට සුදුසු විදිහට කාබනික පොහොර වලට සුදුසුවිදිහට බීජ බෙදාහැරියයුතුයි
මොන හොද වැඩේ කරත් ඒක විනාස කරන්න කාලකන්නි බල්ලො ටිකක් මේ රටේ ඉන්නවා
අපි කිසිම පක්ෂයකට නැහැ .
අපි ට ත් ඕන වස විස නැති එළවළු පලතුරු තමයි .
.
ඒත් ප්‍රශ්න ය තියෙන්නේ මේව you tube එකේ පෙන්නන ව පමණයි ,
උදා , මැනිං මාර්කට් එකේ කෙසෙල් ඉදවීම ....
කාලෙකට උඩදි තහනම් කළා , විස ගැසීම .....
හොඳයි ........
ඒත් ඊයෙ පෙරේදා ආයෙත් ඒකම අපි දැක්කා ,
කෝ නීති ය ,
මුං ව අල්ලලා හිරේ යවපල්ලා ,,
බැහැ .........
ජරාවට ඔක්කොම යටයි .........
පිස්සු රටක් මේක............
යුරෝපයේ වගේ සියලුම දෙනාට එක නීතිය ක් තියේ නම් අපේ රට ට මෙහෙම වෙන්නේ නැහැ ......
අපි බලනවා බ්‍රෝ හිත හයිය කරගනින් අපි වැටි වැටී නැගිටිමු අපි එහෙමනේ කරෙත් පොඩි කාලේ 🤣🤣🤣🇱🇰🇱🇰🇱🇰🇱🇰🇱🇰
supirima supire mewa balanna like danna ko minissu wasama one ape unta hadawathinma pindenawa mewadeta nam thanks iraj ayye videos ekata bs
උත්සහායට බොහොම පිං
Thumbaya niyama porak..
ai me comment 5k witharak? 😲👀
mewa minissu balanne nathi eka nam loku waraddak...
♥️♥️♥️
🇱🇰💪👏😙❤️Thank you Iraj... inspiring & motivational..I learnt something new.🙏
Ana niyama goviyo..jayawewa ..bs..mau bima ta jayawew
JAYAWEWA!!!!!!!!!!!!!!!!!!!!
GAP certificate - certificate for Good Agricultural Practices
Ape garu janadhipathi thuma ape ranawiruwan samaga me gamana yanawanam sthirawama me rata goda ganna puluwan ,namuth rate minissu ge awasanawata ethumata wada karannawela thiyenne , horu, commis karayo, allas marayo, dushitha rajaye sewakayan saha dushithama kadayo ekka..
සුපිරි අයියේ
Hoda mole jayawewa apejanadi patti tumatta
,supiri wadak aiyaa ohommama tilak kandegama mahattaya gawetat yanne ekat pennanna meka illimak api ekatu wela meka karamu
Supiri wadak. Jaathiyak widihata mewage wadasatahan Maru. Eka pa........ta bayawenna epa balukam karana samahark deshapalakayo nisa me rata pirihenawa. Ekata ida denna epa. Budusaranai iraj ubata. Hoda dewal nitarama karnna
mewa main channel eke Danna......
oyage main chanel eke danna bro
🙏👍💪❤️
Supiri wedak
ඔබ බොහොම අධිෂ්ඨානශීලී තරුණ නිර්මාණකරුවෙක්. ඒත් පුතා මේ රටේ කිසිම රජයකින් කිසිම නව නිපැයුමකට කිසිම අනුග්‍රහයක් ලැබෙයි කියලා හිතන්න එපා . මා එසේ කියන්නේ මා ලැබූ පුද්ගලික අත්දැකීම් පදනම් කරගෙනයි. ඔබේ නිර්මාණශීලීත්වය සහ
අධිෂ්ඨානශීලිත්වය ඔබේ ඉදිරිගමනට ශක්තිය ධෛර්යය, ලබාදෙනු ඇත. ඔබට තෙරුවන් සරණයි! ! !
keep it up...
💯‼️😌💫
Godak pin iraj
What a great effort may all success organic Sri Lanka
Do a video in cancer hospital if you can people don’t know about that situation
👍
මේ එල්බ ඇත්තේ අරිහත් ධජය ඔසවන කාලයයි මේ බව දතයුතුය අහසින් පොළොවට විශ්වීය පනිවිඩය රැගෙන පැමිණි අති පූජනීය සිරි සමන්තභදු මහා මුණි වරයානන් වහන්සේ උමන්දා විශ්ව ගම්මානය නිර්මාණය කර ඇත..ඒ මගින් නිවන් මඟ අවබෝධ කර ගැනීමට පෙර වස විස නැති ආහාර පාන ගතයුතුය..උමන්දා පුණ්‍ය භූමිය ලෝකයට අවශ්‍ය මොඩලය ඉදිරිපත් කර ඇත....ඔබත් කුරුණෑගල දිස්ත්‍රික්කයේ මැල්සිරිපුර උමන්දා පුණ්‍ය භූමිය වෙත එන්න. ඇවිත් බලන්න...අපි මේ පුණ්‍ය භූමිය තුල ලොව පරමාදර්ශී සමාජයක් හා රාජ්‍යයක් නිර්මාණය කරමු..අපගේ හද ගැස්ම වන බෞද්ධ දර්ශනය ලෝකයට මුදා හරිමු...මේ වැඩ සටහන ඉදිරිපත් කළ ඔබතුමාට හා මෙම මහත්මයාට සෙංකඩගල රාජකීය ශ්‍රී දළදා පර්ශධයේ සිට අප ආශිර්වාද කරමු ..තෙරුවන් සරණයි..
නියමයි ඉරාජ්
Obathumalata theruwan saranae siyalu devithaunwahanselage pihita araksawa labewa
Iraj ragoda pathale vedio ekak karannoo
Kalin api kisima pohora nattiwa
❤️
Brother iraj , pukawal natawanawa balana hu.....mewa balanna welawak naha. Puluwannam kalochitha widihata ape tharuna parapura hoda krama walata yahamagata ganna try karanna
Govi mahaturu sajitta kade yanawa
වගා සම්බන්ද විඩියො කරන්න දිගටම බලනව
මෙයාලට කතා කරන්න no එක දාන්න මල්ලි
Athithatama kochara hodaida ape ledrogath hodawenwa age poshanya unath aduwak wenne na me wadapiliwela hodin hari narakin hari ratapura wayapatha kala yuthui botuwata pohorwalin wagakarana ba kiyana ewun gen ahanna one ubalage athithala muthala kawe රසායනික පොහොර galada kiyala meka wiayayuthui edata thama apita husmagana puluwan wenne
Kucikarma, amatiai, ainkarala, mama, waga, govi, mhattya k, pat, karaganna, ona, rata, sampatak, oba, tumalata, budusarani
👍👍👍
Kesbawe apl
🙏🙏🙏🙏
♥️♥️♥️♥️🌻🌻🌻🥦🥕🌶️🍅
අනී මාත් එනව මට no එක දෙන්න
Meka dakiddi oya ara ponnayanta adagen natapu sinduva mathak venava haloo
අනේ පලයන් පක්කිලි බල්ලා. ඔව් වස විස ගින්නෙවිවෙ අසරණ ගොවිජනතාව නේ. අර වස විස තියෙන පාම් තෙල් ගෙන්නන එකා ගැනත් කරපන්කො වීඩියෝවක්. Fortune Brand එක.
Oya aiya rajapaksha lata puka danawa nada
👍👍👍💪🙏❤️
❤️