ස්විඩනයේ මුහුදුවෙරළ ලග අපේ අලුත් Summer House එක

แชร์
ฝัง
  • เผยแพร่เมื่อ 20 ส.ค. 2024
  • #sweden #sinhala #summerhouse #lifeinsweden #travel #familyvlog
    ස්විඩනයට එන්න බලාපොරොත්තු වන ඔබ සැමට ඉතා වටිනා තොරතුරු රැසක් ඉදිරියේදී අපි අරගන එනවා. එතෙක් ස්විඩන් ජීවන තොරතුරු පිලිබඳ අපූරු වීඩියෝ රසවිදින්න. 🤗➡️📺 එකතුවෙලා ඉන්න...

ความคิดเห็น • 106

  • @damayanthigamage8344
    @damayanthigamage8344 3 วันที่ผ่านมา +1

    සුන්දරත්වය පිරුණු රටක ජීවත්වන ලස්සන punchi සුරංගනා පවුල ❤❤❤❤ ලස්සනයි පුතේ ඔයා ගෙ නිහතමානී කමට ....❤❤❤ batti ආදරණීය නොන ...❤❤❤❤

    • @meandeurope
      @meandeurope  3 วันที่ผ่านมา

      @@damayanthigamage8344 ගොඩාක් ස්තූතී සුපුරුදු ආදරණීය කමෙන්ට් එකට 🤗❤️ හදවතින්ම සතුටුයි ඔයාලගේ ආදරේට. එකතුවෙලා ඉන්න..!!

  • @user-ki1zn6dx7n
    @user-ki1zn6dx7n 7 วันที่ผ่านมา +1

    Wow so wonderful and beautiful place ❤️❤️❤️ enjoy your a holiday 🌹🌹🌹🌲🌲🌲

    • @meandeurope
      @meandeurope  5 วันที่ผ่านมา

      Thank you so much for watching us 🤗❤️ stay tuned..!!

  • @YohanZinga
    @YohanZinga 2 ชั่วโมงที่ผ่านมา +1

    Loku dewal one naha.hoda job ekak krala podi pawulak tiyagena oya wage inna tibba nam e athi ❤

  • @lahiruaravinda4050
    @lahiruaravinda4050 หลายเดือนก่อน +2

    විල් චෙයාර් එක වතුරට දාන්න පුළුවන් විදියට රැම්ප් එකක් හදල තියෙන එක මාරම වටිනවා. මිනිස්සු ගැන හිතන රටක්. ජය වේවා සහෝ

    • @meandeurope
      @meandeurope  หลายเดือนก่อน

      ගොඩාක් ස්තූතී සුපුරුදු ආදරණීය කමෙන්ට් එකට. මේ වගේ විශේෂ ලස්සන දේවල් තව අරං එන්නම්කො ❤️🤗 එකතුවෙලා ඉන්න..!!

  • @nilame8553
    @nilame8553 หลายเดือนก่อน +1

    හරිම නිහතමානී චරිතයක්,හරි විනෝදෙන් ඉන්න පවුලක්, වීඩියෝ එක ඉවරවෙනලන්ම බැලුවා නිකන් මෝහනේ වෙලා වගේ, වීඩියෝ එක ඉවර උනාට පස්සේ තමා පියවි සිහියට ආවේ,අනේ ඔය වගේ රටකට එන්න තියනවානම් ගොඩක් සතුටුයි,ඔයා හිනාවෙවී කරන වීඩියෝ එකේදී අපේ මුනටත් සතුටක් තමා ගෙනෙන්නේ,ඉතින් ,comment එකක් නොදා යන්න හිතුනේ නෑ.. ඔයා එක්ක කතා කරන්න තිබුනානම් හොදයි කියලා හිතෙනවා.අනේ පුලුවන්නම් නම්බර් එකක් වත් දෙන්නකෝ.☺️

    • @meandeurope
      @meandeurope  หลายเดือนก่อน +1

      අපේ Facebook page එකෙන් හම්බෙමු. ගොඩාක් ස්තූතී ගොඩාක් ආදරණීය කමෙන්ට් එකක් 🤗❤️ එකතුවෙලා ඉන්න තව ලස්සන වීඩියෝ අරං එන්නම්.
      👉 facebook.com/meandeurope.se

  • @heyhogiss3721
    @heyhogiss3721 หลายเดือนก่อน +2

    Nice vlog ❤

    • @meandeurope
      @meandeurope  หลายเดือนก่อน

      Thank you so much for your heartiest comment 🤗❤️

  • @ridmachalangapremarathna1831
    @ridmachalangapremarathna1831 หลายเดือนก่อน +1

    නියමයි මල්ලි ආසාවෙන් බලනවා.හරිම ලස්සනයි.දැන් නම් වීඩියෝ වලට ඇබ්බැහි වෙලා.තුන්දෙනාටම ආදරේයි ❤❤❤

    • @meandeurope
      @meandeurope  หลายเดือนก่อน +1

      ගොඩාක් ස්තූතී හැමදාම අපිව බලනවට සහ සුපුරුදු ආදරණීය කමෙන්ට් එකට 🤗❤️ එකතුවෙලා ඉන්න

  • @ThisariChampa
    @ThisariChampa หลายเดือนก่อน +1

    ලස්සනයි ..ගොඩක් ලස්සනයි ..හැම video එකකින්ම ආදර්ශයක් ගන්න තියෙනවා . පුතා ,දුව,මිකෙලා පොඩි දෝණි ට ආදරෙයි හැමදාම බුදුසරණයි පුතා . B' wela aunty .

    • @Gnanaseeli-n7s
      @Gnanaseeli-n7s หลายเดือนก่อน +1

      අලුත්ම පරිසරයක්, මුහුදු වෙරල,කදු,කැලෑ, සුලග,මේ සේරටමත් වඩා ආදරණීය පුන්චි පවුල, රසවත් කෑම,හිතේ නිදහස, තවත් මොනවද පුතේ ඉතින්.ආදරණීයයි.

    • @meandeurope
      @meandeurope  หลายเดือนก่อน

      දැං Bandarawela Aunty කියුවහම අපේම කෙනෙක් වගේ අදුනනවා ❤️🤗 ගොඩාක් ස්තූතී සුපුරුදු ආදරණීය කමෙන්ට් එකට 💐

    • @meandeurope
      @meandeurope  หลายเดือนก่อน

      ස්තූතී මේ ලස්සන සහ සතුට අපි එක්ක බෙදාගන්න එකතුවෙනවට ❤️🤗

  • @kaminidesilva705
    @kaminidesilva705 หลายเดือนก่อน +1

    Nice blog. You are truly lucky to be in a country like this. ❤

    • @meandeurope
      @meandeurope  หลายเดือนก่อน

      Thanks for your lovely comment as usual 🤗❤️ it means lot to us

  • @JayineFernando
    @JayineFernando หลายเดือนก่อน +1

    Good job brother, keep it up, from Brisbane

    • @meandeurope
      @meandeurope  หลายเดือนก่อน

      Thank you so much 🤗❤️ hope now night for you. Just finished my lunch 😊 stay tuned

  • @thisaranajayasanka6027
    @thisaranajayasanka6027 หลายเดือนก่อน

    නියමයි අයියෙ ගොඩාක් ලස්සනයි විඩියොඑක ❤😊
    ඇත්තටම අයියගෙ පැහැදිලි කිරීම නම් හොදට තෙරෙනව අහන් ඉන්න ආසයි
    බුදුසරණයි .....✨️✨️✨️✨️

    • @meandeurope
      @meandeurope  หลายเดือนก่อน

      ගොඩාක් ස්තූතී ආදරණීය කමෙන්ට් එකට 🤗❤️ එකතුවෙලා ඉන්න. බුදුසරණයි 💐

  • @isurulakshan8147
    @isurulakshan8147 หลายเดือนก่อน +1

    සෑහෙන දවසකින් ආවෙ වීඩියෝ එකක් බලන්න... එක දිගටම වැඩ ❤

    • @meandeurope
      @meandeurope  หลายเดือนก่อน +1

      ඔන්න එහෙනම් ගොඩාක් ඇති ලිස්ට් එකේ බලන්න 😊 ගොඩාක් ස්තූතී වැඩ අස්සෙත් අපිව බලනවට ❤️🤗 කමෙන්ට් කරනවට. එකතුවෙලා ඉන්න.

    • @isurulakshan8147
      @isurulakshan8147 หลายเดือนก่อน +1

      @@meandeurope අනිවාරෙම් 🤍😍

  • @nadeeramadushan2253
    @nadeeramadushan2253 หลายเดือนก่อน +1

    Mru aiye ktha krana vidia oya.video ekata awama aye yanna hitenna.adrei ❤❤❤.
    Math enna hina dakina ratak❤❤

    • @meandeurope
      @meandeurope  หลายเดือนก่อน

      ගොඩාක් ස්තූතී ආදරණීය කමෙන්ට් එකට. ඔයාගේ සියලුම බලාපොරොත්තු සාර්ථක වෙන්න සුභ පතනවා 💐 එකතුවෙලා ඉන්න ❤️🤗

  • @sampathkeb
    @sampathkeb หลายเดือนก่อน +1

    Nice video.. Thanks

    • @meandeurope
      @meandeurope  หลายเดือนก่อน

      Thanks for watching us 🤗❤️ stay tuned

  • @Gnanaseeli-n7s
    @Gnanaseeli-n7s หลายเดือนก่อน +1

    සුන්දර සුහද සුඛෝපභෝගී ජීවිතයක්,ලස්සණ පුන්චි කුරුලු කැදැල්ලක්.

    • @meandeurope
      @meandeurope  29 วันที่ผ่านมา

      හෙලෝ 👋 කොහොමද ඉතිං .. ගොඩාක් ස්තූතී හැමදාම අපිව බලනවට ❤️🤗 එකතුවෙලා ඉන්න. බුදුසරණයි !!

  • @nihalpremalal9205
    @nihalpremalal9205 หลายเดือนก่อน +2

    අපිවත් ස්විඩන් ගෙනියන්න තරම් කතාව රසවත්

    • @meandeurope
      @meandeurope  หลายเดือนก่อน

      ගොඩාක් ස්තූතී ආදරණීය කමෙන්ට් එකට ❤️🤗 එකතුවෙලා ඉන්න

  • @kalindukodagoda
    @kalindukodagoda หลายเดือนก่อน +1

    Danata travel karala thiyana okkoma countries walin settle wenna hodama country eka ganai ee ai kiyana eka ganai podi summery video ekak one. Migrate wenna inna ayata overall podi idea ekak ena widihe🙌 puluwan nan video ekak karanna eka ganath🙌

    • @meandeurope
      @meandeurope  หลายเดือนก่อน

      මම උත්සහ කරන්නම්. දැනට නම් තාම Europe රටවල් 15කට වගේ ගියේ. හැම රටටම ආසයි ඉන්න. ❤️🤗 ස්තූතී අපිව බලනවට. එකතුවෙලා ඉන්න

  • @MultiRukshan
    @MultiRukshan หลายเดือนก่อน +1

    Wow beautiful ❤

    • @meandeurope
      @meandeurope  หลายเดือนก่อน

      Thank you so much for watching us ❤️🤗 stay tuned

  • @UdulaFernando-n5v
    @UdulaFernando-n5v วันที่ผ่านมา

    Obama harima karunawantai💐

  • @IshanUditha
    @IshanUditha หลายเดือนก่อน +2

    💜💜💜

    • @meandeurope
      @meandeurope  หลายเดือนก่อน +1

      Thanks brother හැමදාම අපිව බලනවට ❤️🤗

  • @batheegamakanthi1512
    @batheegamakanthi1512 27 วันที่ผ่านมา +1

    Bonjour brother, je regarde toujours votre vidéo , j' intéresse , magnifique famille ,

    • @meandeurope
      @meandeurope  24 วันที่ผ่านมา

      Thank you so much for watching us 🤗❤️ stay tuned

  • @shalindesilva128
    @shalindesilva128 หลายเดือนก่อน +1

    Wow ada video eka godak Lassanai Aiye. Aaaadarei ❤️❤️❤️

    • @meandeurope
      @meandeurope  หลายเดือนก่อน +1

      Hello ❤️ thanks ane apiva hemadama balanavata. 🤗❤️

    • @shalindesilva128
      @shalindesilva128 หลายเดือนก่อน +1

      @@meandeurope giya sare video ekata reply kare nathi unama man hithuwa tharaha welada kiyala Ma ekka.

    • @meandeurope
      @meandeurope  หลายเดือนก่อน

      @@shalindesilva128 onna ada wake-up una vele idala peyak dekak thama bed eke idan kattiyatama reply karanava 😋 thava comment godaak tiyenavaa ❤️❤️❤️

  • @pradeepadissanayeka
    @pradeepadissanayeka หลายเดือนก่อน +1

    Shoiì thundenama good

    • @meandeurope
      @meandeurope  หลายเดือนก่อน +1

      ගොඩාක් ස්තූතී අපිව බලනවට ❤️🤗 එකතුවෙලා ඉන්න

  • @InnocentKayak-jg4zs
    @InnocentKayak-jg4zs หลายเดือนก่อน

    අදත් හරිම ලස්සනයි පුතේ ඔයාලා නිසා අපිත් ස්විඩන් ගියා වගේ දැනෙන්නේ සුබ දවසක් .

    • @meandeurope
      @meandeurope  หลายเดือนก่อน

      ගොඩාක් ස්තූතී ආදරණීය කමෙන්ට් එකට 🤗❤️ අපි එක්ක යමු තව ලස්සන තැන් බලන්න. එකතුවෙලා ඉන්න 💐

  • @chamaramahesh7989
    @chamaramahesh7989 หลายเดือนก่อน +1

    ලගදිම එනවා ඔය ලස්සන බලන්න😘😘😘😘

    • @meandeurope
      @meandeurope  หลายเดือนก่อน

      සියලුම දේ සාර්ථක වෙන්න සුභ පතනවා 🤗❤️ ස්තූතී අපිව බලනවට

  • @captainnemo3958
    @captainnemo3958 หลายเดือนก่อน +2

    20:21😁😁🙂🙂🙂

    • @meandeurope
      @meandeurope  หลายเดือนก่อน +1

      මේ ඉන්නේ යාලුවා ❤️

    • @captainnemo3958
      @captainnemo3958 หลายเดือนก่อน +2

      @@meandeurope 😊

  • @harshapremarthna5923
    @harshapremarthna5923 24 วันที่ผ่านมา +1

    Subapatanawa gamanata 👍👍👍

    • @meandeurope
      @meandeurope  22 วันที่ผ่านมา

      ස්තූතී අපිව හැමදාම බලනවට 🤗❤️ එකතුවෙලා ඉන්න..!!

  • @mangalajayawardena8387
    @mangalajayawardena8387 หลายเดือนก่อน +1

    Good video, thank you

    • @meandeurope
      @meandeurope  หลายเดือนก่อน

      ගොඩාක් ස්තූතී හැමදාම අපිව බලනවට 🤗❤️ එකතුවෙලා ඉන්න

  • @IndikaHendawitaranage
    @IndikaHendawitaranage หลายเดือนก่อน +1

    ලස්සනයි ❤

    • @meandeurope
      @meandeurope  หลายเดือนก่อน

      ගොඩාක් ස්තූතී අපිව බලනවට ❤️

  • @captainnemo3958
    @captainnemo3958 หลายเดือนก่อน +2

    10:48 ඒ කාර් එක ටෙස්ලා එකක්ද🙄🙄🧐😊

    • @meandeurope
      @meandeurope  หลายเดือนก่อน +1

      ඔව්. බර ඇදිනවා ගානක්වත් නෑ වගේ. ගොඩාක් ටෙස්ලා තියෙනවා ස්විඩන් වල. ගොඩාක් ස්තූතී හැමදාම අපිව බලනවට 🤗❤️

    • @captainnemo3958
      @captainnemo3958 หลายเดือนก่อน +2

      @@meandeurope ඒක ඇත්ත

  • @mayuram.s.t2784
    @mayuram.s.t2784 หลายเดือนก่อน

    Harima lassani adath aswen baluwa ❤❤❤

    • @meandeurope
      @meandeurope  หลายเดือนก่อน

      ගොඩාක් ස්තූතී අපිව හැමදාම බලනවට 🤗❤️ එකතුවෙලා ඉන්න

  • @WAGURE
    @WAGURE หลายเดือนก่อน

    ❤❤ niyamai bro❤❤❤

    • @meandeurope
      @meandeurope  หลายเดือนก่อน

      ගොඩාක් ස්තූතී අපිව බලනවට 🤗❤️ එකතුවෙලා ඉන්න

  • @Amaavibes
    @Amaavibes หลายเดือนก่อน +2

    api sweden walata enna kalin idan oyalage videos balanawa. thamath asawen balanawa. 💌

    • @meandeurope
      @meandeurope  หลายเดือนก่อน +1

      ගොඩාක් ස්තූතී ආදරණීය කමෙන්ට් එකට 🤗❤️ එකතුවෙලා ඉන්න. ඔයාලා දැං ස්විඩන් කොහෙද ඉන්නේ?

    • @Amaavibes
      @Amaavibes หลายเดือนก่อน +1

      @@meandeurope Stockholm ඉන්නේ අපි. ඔයාලගේ camping video එක බලලා ඒකට යන්න මේ මාසේ අවසානේ plan කරන් ඉන්නවා.❤️ Thannk you 🙏

    • @meandeurope
      @meandeurope  หลายเดือนก่อน +1

      @@Amaavibes නියමයි 🤩 Water slide එකයි Kayak එකයි මම add කරේ නෑ. තව දේවල් තියෙනවා එතන try කරන්න. එහෙනම් enjoy your vacation ❤️😊

    • @Amaavibes
      @Amaavibes หลายเดือนก่อน +1

      @@meandeuropeThank you. Reviews බැලුවා මම.හැබැයි ඔයාලගේ මේ වීඩියෝ එක දැක්කම යන්නම ඕනේ හිතුනා. ❤

    • @meandeurope
      @meandeurope  หลายเดือนก่อน

      @@Amaavibes also check this out, Öland first camp - th-cam.com/video/MF1SkTTRIg0/w-d-xo.html 🤩

  • @irangiliyanage3167
    @irangiliyanage3167 หลายเดือนก่อน +1

    Harimalassanai putha duwa chooti doni ooyalage video harima lassanai sweden giyawage denuna putha oyala api hithana vidihata merate oya wage thathwayak kawadaawath wenne ne

    • @meandeurope
      @meandeurope  หลายเดือนก่อน

      ගොඩාක් ස්තූතී ආදරණීය සුපුරුදු කමෙන්ට් එකට 🤗❤️ සතුටුයි අපි එක්ක ඉන්නවට 💐

  • @dhanushkasudarshana3955
    @dhanushkasudarshana3955 หลายเดือนก่อน +3

    සද්ද නැතුව විනෝද වෙනව කිව්වට අර 'ස්කූටර්' මෑන් හෙණ සද්දයක් දාගෙනනෙ ගියෙ...! 🙄🤷‍♂️😅

    • @meandeurope
      @meandeurope  หลายเดือนก่อน +3

      මෙතන private campaign site එකක් වුනාට beach එක public. ඉතිං නාලා යන්න ආපු කොලුවෙක්. 😊 තව දෙතුන් පාරක් මේ site එකේ එහෙම ගියානම් silencer එක හදලා දෙනවා කවුරුහරි 😂
      ඉතිං ස්තූතී හැමදාම අපිව බලනවට ❤️🤗

    • @dhanushkasudarshana3955
      @dhanushkasudarshana3955 หลายเดือนก่อน +1

      @@meandeurope ඒක මිසක්..! 😅

  • @KasunKasun-et6bo
    @KasunKasun-et6bo หลายเดือนก่อน +1

    ❤👍

    • @meandeurope
      @meandeurope  หลายเดือนก่อน

      ගොඩාක් ස්තූතී අපිව බලනවට ❤️🤗

  • @RanjithDikkubura
    @RanjithDikkubura หลายเดือนก่อน +1

    සහෝ මෙහේ පජාත cultures පාටිය ඉවරවේගෙන එනකොට හොද කොක්කක් දාලා එකෙකුට නෙලනකල් පදිරිනෑ. Tks best rgds

    • @meandeurope
      @meandeurope  หลายเดือนก่อน

      ස්තූතී අදහසට ❤️🤗 සහ හැමදාම අපිව බලනවට. එකතුවෙලා ඉන්න

  • @KasunKasun-ym5qs
    @KasunKasun-ym5qs หลายเดือนก่อน

    niyamAi bro

    • @meandeurope
      @meandeurope  หลายเดือนก่อน

      ❤️🤗 ස්තූතී අපිව බලනවට

  • @ruchirasenevirathne1988
    @ruchirasenevirathne1988 หลายเดือนก่อน +1

    😍😍😍😍

    • @meandeurope
      @meandeurope  หลายเดือนก่อน +1

      Hello 👋🏻 ස්තූතී අපිව හැමදාම බලනවට 🤗❤️

  • @RukshanAriyarathne
    @RukshanAriyarathne หลายเดือนก่อน +1

    Nice place 🤩🤩🤩Jump ekak damme nadda itin

    • @meandeurope
      @meandeurope  หลายเดือนก่อน

      නාගත්තෙත් බොහොම අමාරුවෙන් 🥶 වතුර සීතලයි තාම. ඊලගපාර දාමු jump එකක් ❤️🤗 Thanks for watching us

  • @prathnayaka43
    @prathnayaka43 หลายเดือนก่อน +1

    අයියෙ භාෂාව ඉගෙන ගත්තෙ කොහෙ⁣ාමද අයියෙ.ලංකාවෙ ඉගෙනගන්න පංති නෑ නේද.අදහසක් දෙනවද?thanks අයියෙ.

    • @meandeurope
      @meandeurope  หลายเดือนก่อน

      ජීවත් වෙන්න Swedish language එක අතයවශය නෑ. මෙහෙ Swedish For Immigrants (SFI) කියලා free program එකක් තියෙනවා. ඒකෙන් ඉගෙනගන්න පුලුවං. 🤗❤️ ගොඩාක් ස්තූතී අපිව බලනවට

  • @renukacroos493
    @renukacroos493 หลายเดือนก่อน +1

    ❤❤❤❤

    • @meandeurope
      @meandeurope  หลายเดือนก่อน

      ස්තූතී සුපුරුදු කමෙන්ට් එකට ❤️🤗

  • @sithijadilshan5248
    @sithijadilshan5248 หลายเดือนก่อน +1

    Akalpa vishwasaya lankawe hamom kawd oy thant ei d😢

    • @meandeurope
      @meandeurope  หลายเดือนก่อน

      ස්තූතී අදහසට ❤️🤗 එකතුවෙලා ඉන්න

  • @KasunKasun-ym5qs
    @KasunKasun-ym5qs หลายเดือนก่อน +1

    Oyalge video walin ganna puluwan adarsa godai

    • @meandeurope
      @meandeurope  หลายเดือนก่อน

      ගොඩාක් ස්තූතී ආදරණීය කමෙන්ට් එකට ❤️🤗

  • @adg5845
    @adg5845 หลายเดือนก่อน +1

    Reply me........
    Sweden Tram 🚊 car
    Vlog එකක් කරන්න පුළුවන්ද....

    • @meandeurope
      @meandeurope  หลายเดือนก่อน +2

      මම Stockholm පැත්තේ යන්න ඉන්නේ Summer එකට. එතකොට අරගන එන්නම්කො. 🤗❤️ එකතුවෙලා ඉන්න

  • @batheegamakanthi1512
    @batheegamakanthi1512 27 วันที่ผ่านมา +1

    Est ce que je viendrai faire barbecue avec vous ?

    • @meandeurope
      @meandeurope  24 วันที่ผ่านมา

      Welcome to Sweden 🇸🇪❤️🇫🇷

  • @pushpaamiliani4476
    @pushpaamiliani4476 หลายเดือนก่อน +1

    Mavath gandako😅

    • @meandeurope
      @meandeurope  หลายเดือนก่อน

      ස්තූතී අපිව බලනවට 🤗❤️ බලාපොරොත්තු සාර්ථක වෙන්න සුභ පතනවා

  • @dahampasala4734
    @dahampasala4734 หลายเดือนก่อน

    පොඩ්ඩව ගොඩක් පෙන්නන්න

    • @meandeurope
      @meandeurope  หลายเดือนก่อน +1

      හප්පේ කියලා වැඩක් නෑ. කෝලම්කරන එක ඉවරයක් නෑ වීඩියෝ කරද්දි. 😊 ගොඩාක් ස්තූතී අපිව හැමදාම බලනවට 🤗❤️