මාතර බත් කඩේ | Royal Taprobanian

แชร์
ฝัง
  • เผยแพร่เมื่อ 9 ก.ค. 2021
  • මාතර බත් කඩේ | Royal Taprobanian
    --------------------------------------------------------
    Don't forget to subscribe Royal Taprobanian channel
    / @royaltaprobanian
    Like us on Facebook
    royaltaproba...
    #sannasgala #kolabakathawa #sannaverse #RoyalTaprobanian #Namaknathithilak #Taprobanian

ความคิดเห็น • 1.8K

  • @shehanmadu3756
    @shehanmadu3756 2 ปีที่แล้ว +145

    ආදරෙයි දකුනට..මනුස්සකම ඉගනගත්තෙ වටපිටාවෙන්මයි..

  • @surajkalamulla
    @surajkalamulla 3 ปีที่แล้ว +140

    අකුරැස්සේ නෙවෙයි මම දෙනියායේ ඉදන් 10 Km ඉදලත් සිංහරාජය මායිමේ ඉන්නේ කියන්නේ මාතර ...ඔය කියපු කතාවලින් 100% ඇත්ත කුමන්ත්‍රණ කාරී ගතියක් තියනවා තමා .තව එක දෙයක් ඕන එකෙක්ට ඕනම දේකට උදව්වකට ප්‍රසිද්ධියේ එන්නේ දකුනේ උන් මම ඒක හොදට බලලා තියනවා ...දකුනේ එකෙක් මට කොතනදි හම්බ වුනත් ඒ අපේ එකෙක් කියන හැගීම මම ජතිවාදී ආගම් වදී නොව්නත් ඒක මගෙන් තාම අයින් වෙලා නෑ ඒ ගතිය ගැන මට තාම වටහාගන්න බෑ ...මම පොඩ්ඩ පොඩ්ඩ එක අතාරින්න පුල් ට්‍රයි කරා හරියන්නෑ ..ඒ නිසා මම තාමත් අපේ උන්ට ආදරෙයි ..🖤

    • @sltiktokmusic8483
      @sltiktokmusic8483 3 ปีที่แล้ว +15

      දකුනෙ අපි ඒමයි.. ඒක අපිට ජාන වලින් එනව

    • @bindubindu188
      @bindubindu188 3 ปีที่แล้ว +6

      Aniwa

    • @premarathnemedagamagamage
      @premarathnemedagamagamage 3 ปีที่แล้ว +9

      සහතික ඇත්ත පිටරටදි ඒ දකුණෙ ගැම්ම වැඩි වෙනව තව

    • @chavindupahasara2963
      @chavindupahasara2963 3 ปีที่แล้ว +6

      අනිවාර්‍යයෙන් 💪

    • @madusankagamagechemistry7287
      @madusankagamagechemistry7287 2 ปีที่แล้ว +3

      Ha ha

  • @masterg911
    @masterg911 ปีที่แล้ว +36

    2021 ජූලි 11 වෙනිදා, සන්නා මෙහෙම කතාවක් කියල තියෙනව කියල ආරංචි වෙලා, 2022 ජූලි 20 වෙනිදා, පොහොට්ටුවේ අය එකතු වෙලා, රනිල්ට යතුර දුන්නට පස්සෙ මේක බලන්න ආපු අය සිටීද?

  • @SLMastery
    @SLMastery 2 ปีที่แล้ว +19

    දකුණේ මාතර ඉපදිච්ච එක ගැන මාරම ආඩම්බයි ❤️❤️💪

  • @vimukthiwickramasingha
    @vimukthiwickramasingha 3 ปีที่แล้ว +155

    ඇත්තටම සන්න⁣ට ස්තුතී මාතර දිස්ත්‍රික්කය ගැන විශේෂ විග්‍රහයක් කරපු එකට 🙏
    #මාතර 🇱🇰

    • @refferal2326
      @refferal2326 3 ปีที่แล้ว +17

      @Lucky boy අඩේ මාතර බල්ලොත් යූ ටියුබ් එකේ ඉන්නවද? බල්ලෙක් කමෙන්ට් කරනව දැක්කමයි

    • @anurawasantha6604
      @anurawasantha6604 3 ปีที่แล้ว

      @Lucky boy g cxz&"

    • @r.sachinthahewage4358
      @r.sachinthahewage4358 3 ปีที่แล้ว +10

      @@refferal2326 මාතර නම් බල්ලෙක් උනත් උගේ Digital literacy එක තමයි ඒකෙන් පෙන්නන්නේ

    • @achilles1541
      @achilles1541 3 ปีที่แล้ว +8

      Methanath mathara kiyagena puka denna awada? galla mathara un office ekaka ehema iddi appiriyai kaatema thiyenne dakune purajeruwa.

    • @charitlp
      @charitlp 3 ปีที่แล้ว +10

      මාතර කිවාට "මාතර" ගැන නෙවෙයි කීවේ 😂

  • @kavimx3698
    @kavimx3698 3 ปีที่แล้ว +226

    මාතර කොල්ලෙක් විදියට පොඩි ආඩම්බරකමක් සහ පොඩි ලැජ්ජාවකුත් ආව❤️❤️🌸 සර්ට ජය..

    • @rashmika2k16
      @rashmika2k16 2 ปีที่แล้ว +1

      ඇයි ලැජ්ජාව මොකටද?

    • @sarathkumarasiry936
      @sarathkumarasiry936 ปีที่แล้ว

      Aturaliye ratana ..?

  • @sadeepaudayangana3101
    @sadeepaudayangana3101 3 ปีที่แล้ว +1084

    මේක බලන මාතර Set එක කෝ ? 🤟😎😅🤗

    • @samithagayashan9437
      @samithagayashan9437 3 ปีที่แล้ว +21

      මචං මට මාතර කෙල්ලෙක් සෙට් කරල දීපන්කෝ බදින්නම. 👉💗

    • @explore3782
      @explore3782 3 ปีที่แล้ว +4

      Inno ✌️

    • @explore3782
      @explore3782 3 ปีที่แล้ว +23

      @@samithagayashan9437 මාතර කෙල්ලෝ හරි යන්නෙ මාතර උන්ට විතරයි බන් වෙන උන්ට ඉන්න බෑ උන් එච්චර සැරයි 😅

    • @sameeradamith3967
      @sameeradamith3967 3 ปีที่แล้ว +3

      උබල මොන කුලේද

    • @malithshiran5283
      @malithshiran5283 3 ปีที่แล้ว +2

      Oo ,අපිත් මාතර broo✌

  • @kishanchinchika8921
    @kishanchinchika8921 3 ปีที่แล้ว +132

    96..
    ක්‍රිකට් ලෝක කුසලානය දිනුව අවස්ථාවේ ගාලුපාරේ මාතර නගරයට ඇතුල්වෙන තැන විසාල දැන්වීම් පුවරුවක් තිබුන මතකයි ..
    " මේ ඔබ පිවිසෙන්නේ සනත් ජයසූරියගෙ පුරවරයටයි...."

  • @RavinduSiriwardena
    @RavinduSiriwardena 3 ปีที่แล้ว +221

    ඉපදුනේ මාතර.. හිටියේ මාතලේ.. ඉගෙනගත්තේ මහනුවර.. දැං ඉන්නේ කොළඹ.. 😉😉
    ඔය කතා සියල්ල එලෙසින්ම මමත් අසා ඇත.. අමතකවූ කාරණා එකක් දෙකක් වාගේ ඇත.. මාතර උං එකෙකුට ලෙංගතු උනොත් ඌව ලොකුවටම විශ්වාස කරනවා.. අනික මාතර උං ඉක්මනට හිත උණුවෙන උදව් කරන අමුතු එකකුත් තියෙනවා..
    ඔහොම තමයි ඉතිං..
    සමාජය වෙනස් විදියකට ළගන්නා ස්වරූපයෙන් පෙන්වා දෙනවාට සන්නස්ගල සර්ට ස්තූතියි 👍👍

    • @gayanpabasara2670
      @gayanpabasara2670 3 ปีที่แล้ว +13

      ඔව් අපේ මනුස්සකම් ගැන, මිත්‍රත්වය ගැන සඳහන් නොකරපු එක අඩුවක්

    • @socialmediaanalyser352
      @socialmediaanalyser352 3 ปีที่แล้ว +9

      නුගුන කීවා නෙවේනේ. බිස්නස් එකක් කරන් ඉන්න වැඩ්ඩො තමා

    • @mahesh8731
      @mahesh8731 3 ปีที่แล้ว +2

      Mathale khed

    • @vimukthaariyasinghe8041
      @vimukthaariyasinghe8041 3 ปีที่แล้ว +6

      අනිවා සෙට් වුනොත් ඉතින් බොක්ක වුනත් දෙනවා..අනික් පැත්තට ත් ඉතින් ඒම තමා..

    • @wnpprasad8088
      @wnpprasad8088 3 ปีที่แล้ว +4

      පිටසකවල මාතර බත් කඩ දැම්මත් වැඩක් නෑ මාතර ටවුමේ හරියට බත් කන්න කඩයක් නෑ. ( තැපැල් කාර්යාලය ලග සමුපකාර කිරිහල කියන අපාය වගේ එක තමා කෝකටත් තෛලය වගෙ මාතරට තියෙන්නෙ.) ඒකත් හවස 5න් පස්සෙ රයිස් ඇන්ඩ් කරි හොයන්න නෑ මුලු නගරය කොහෙවත් අජිනමොටෝ කෙලපු රයිස් කොත්තු තමා ඉතිං තිබුනත් තියෙන්නෙ.

  • @kaushalyayapa7697
    @kaushalyayapa7697 3 ปีที่แล้ว +48

    මාත් උඩරටින් දකුණට දීග ආවා..සරසවියේදී පෙම් බැඳලා..හරිම ආසයි මෙහේ සංස්කෘතිය ගැන දැනගන්න..මට නුවර සර්ගේ ක්ලාස් එන්න බැරි වුණා 😭😭ලස්සන පැහැදිලි කිරීමක්..ඔබට ජය

    • @lakshananjanamadushanka8207
      @lakshananjanamadushanka8207 2 ปีที่แล้ว +3

      අමිමෝ අක්කේ...මාත් නුවරින් එනම් බඳින්න ඔින දවසක 🤭

  • @blackyproduction3398
    @blackyproduction3398 2 ปีที่แล้ว +31

    මමත් දකුණෙ මාතර කොල්ලෙක් කියපු ටික හරියට හරි දකුණේ මිනිස්සු ගැන අපිත් ආසයි ඔතනට ඇවිත් ඕම අහං ඉන්න

  • @viridunalin
    @viridunalin 3 ปีที่แล้ว +110

    ඇබ්බැහිවෙනවා සර්🙏🏻♥️🙏🏻♥️🙏🏻

  • @shehanindrajith971
    @shehanindrajith971 3 ปีที่แล้ว +48

    ළගකදි කියවපු ලිපියක දක්කා දකුණෙ මිනිස්සු ගැන. ඒකෙ සදහන් වෙලා තිබ්බා දකුණෙ මනුස්සයෙක් කඩේකට අත් උදව් කාරයෙක් විදිහට ආවත් කාළෙකට පස්සෙ ඒ ළගම ඊට වඩා ලොකු shop එකක් දානව කියලා.

  • @GayaniDulmala
    @GayaniDulmala ปีที่แล้ว +35

    අවුරුද්දකට කලින් කියපූ දේ අද ඇත්ත වෙලා. කඩේ බලාගන්න යතුර මිස්ට බීන්ට දීල

  • @DexterB.
    @DexterB. 2 ปีที่แล้ว +12

    මමත් අකුරැස්සේ සර් නියම කතාවක් සර් සිංහල සංස්කෘතියම ඉගෙන ගත්තා දකුණ ගැන කියපු කතා හරියටම හරි ❤️😎

  • @hirushaimalka4346
    @hirushaimalka4346 2 ปีที่แล้ว +76

    දකුණනම් මාතර ,මාතර නම් දකුණ.🔥 මම මාතර .නිහතමානී ආඩම්බරයක් දැනෙනව.⚡❤️

    • @theloYoKoHaMa
      @theloYoKoHaMa ปีที่แล้ว +1

      Aniwa suddah❤️❤️

    • @hasitha2010
      @hasitha2010 ปีที่แล้ว +1

      නිහතමානී ව ආඩම්බර වෙන්නේ කොහොමද බං....?
      නිහතමානී= ආඩම්බර නැති කම

    • @lankaattitude863
      @lankaattitude863 ปีที่แล้ว

      එහෙමෙයි.....????😂

    • @Sinhala_Cinema
      @Sinhala_Cinema 6 หลายเดือนก่อน +1

      Dakuna nm Galle, Galle is the loku aiya lol Sanna yatin political talk ekak daanne, Benthara gangen ehaa as arichcha nathi... Gamperaliye Jinadasa, Koggala... Galle. Maliban... Galle, kathaawa patan gaththa wele indan Galle okkama Matara account ekata lol hari hari monawa unath Dakuna #1 ❤ Galle, Matara, Hambantota aadarei ❤

  • @vihangaperera
    @vihangaperera 3 ปีที่แล้ว +35

    වෙන එපා - මෙල්බර්න් වලත් තියෙනවා මාතර බත් කඩයක්. "MBK" රෙස්ටුරන්ට්. මේක ඉතාම වැදගත් සාකච්ඡාවක්. පශ්චාත් නිදහස් ලංකාව තේරුම් ගන්න හොඳ ප්‍රවේශයක්.

  • @sltiktokmusic8483
    @sltiktokmusic8483 3 ปีที่แล้ว +105

    මමත් දකුනෙ.. අපි ආසයි දකුනෙ කියනවට. අපි ආසයි අපේ වෙනස් භාශාව වෙන තැනක කතා වෙනවට.. ලොකු කම නෙමෙ.. ඒ ඇගෙන්ම එන එකක්

    • @ashannethsara5956
      @ashannethsara5956 2 ปีที่แล้ว +1

      😂😂

    • @kasungayathra7856
      @kasungayathra7856 2 ปีที่แล้ว

      🤣🤣🤣

    • @lankaattitude863
      @lankaattitude863 2 ปีที่แล้ว

      දකුණේ ඉන්නෙ ගොඩයො🤭🤭😂😂😂😂

    • @lankaattitude863
      @lankaattitude863 2 ปีที่แล้ว

      යන තැන අදුර ගන්ඩ පුලුවන් මුං ගොඩයො කියල 😂😂😂😂😂🖕🖕🖕

    • @sltiktokmusic8483
      @sltiktokmusic8483 2 ปีที่แล้ว +1

      @@lankaattitude863 පව්...අපි ගිඩෙත් හිටිය මඩෙත් හිටිය..ඕන එකක් හුරුයි..ඒ තැනට ඒ ඒ විදියට

  • @premarathnemedagamagamage
    @premarathnemedagamagamage 3 ปีที่แล้ว +50

    මාතර මිනිස්සු වැඩි දුර ඉගෙන ගන්නෙ නැත්නම් අවුරුදු 16 පස්සෙ ගෙදරින් බැහල යනව..ඒ ගිහින් ලන්කාවෙ සෑම පලාතකම ව්‍යාපාර පටන් ගෙන ඒ පලාත් තමන්ගෙ ගම කර ගත්ත නමුත් මාතර කම ලග තියෙනව . සින්හල අවුරුද්දට ගමේ එන්නෙ මමත් මාතර උයන්වත්තෙ දැන් යුරෝප් රටක ඉන්නෙ මිලානෝ වලත් මාතර ඇඹුල කියල කඩයක් කරනව අපේ යාලුවො

  • @chandrarathnabandara1468
    @chandrarathnabandara1468 3 ปีที่แล้ว +9

    මට මෙහෙම අදහසක් ආවා, මුළු ලෝකෙටම ගේම දෙන්න මම රටෙි නායකය වුනොත් , දකුණට වැඩි සම්පත් දි්ල, දරැවන් වැඩියෙන් දකුණේ න් බිහි කරවල පට්ටම ගේමක් දෙනව සිංහල ජාතිය වෙනුවෙන්. එවිට රටේම සිංහලය ආරක්ෂිතයි.

  • @mohamedajaaz2420
    @mohamedajaaz2420 3 ปีที่แล้ว +28

    හරිම ඉන්ට්‍රෙස්ටිං වීඩියෝ එකක්.. ගොඩාක් කරුණු කාරණා දැනගත්තා.. ස්තූතියි සන්නා !

  • @lakshanwenumax672
    @lakshanwenumax672 ปีที่แล้ว +14

    සර්, මන් මාතර අකුරැස්සේ 👑❤️ ලාංකාවේ කොහේ Job එකක් කරත් අපේ එකෙක් ඉන්නවමයි.. " ආ මේ අපේ එකෙක් 🤗😎" දකුණේ එකමුතුබව ,

  • @virajchinthaka7594
    @virajchinthaka7594 3 ปีที่แล้ว +24

    භාෂාවෙන් සිංහල උපයාගත් ඔහු එය ජාතිය වෙනුවෙන් වියදම් කරයි...✍️❤️‍🔥

  • @nihalranjith6080
    @nihalranjith6080 2 ปีที่แล้ว +18

    උපුල් සන්නස්ගල මහත්තයා ඔබතුමා කියන එකට මගේ ගෞරවයක් තියෙනවා ඒ වගේම ඒකෙ බොහෝ සත්‍යය කුත් තියෙනවා මේක අහපු වෙලේ ඉඳන් මට ගොඩක් ලොකු ආඩම්බරයකුත් හිතුනා මම රජරට රජරට ඉඳන් ඇවිදින් මගේ ගම අනුරාධපුර තිරප්පනේ, දැනට අවුරුදු විසි එකක් මාතර Lanka Rolls නමින් හොඳින් ව්‍යාපාරය කරනවා ඒ වගේම මම මාතර මහ නගර සභාවේ නාගරික මන්ත්‍රීවරයෙක් ඔබතුමාට බුදු සරණයි!

  • @danukaranasinghe7883
    @danukaranasinghe7883 3 ปีที่แล้ว +134

    සර්.. අපිත් අකුරැස්සෙ.. කියපු ටික හරියට හරි.. වටෙන් හරි රජ පව්ලට ගහන එක ලොකු දෙයක් ... නැත්නම් මේ සෙනග හදන්න බෑ. ..

  • @subhashinibulegoda2910
    @subhashinibulegoda2910 3 ปีที่แล้ว +157

    සර් මගේ තාත්තා ගැන සඳහන් කරපු එක සතුටක්. ආරිය බුලේගොඩ මගේ තාත්තා,,,
    සර් කිව්වා වගේම ඕනෑම කෙනෙක්ගේ නමක් ගමක් කිව්වහම ඒ කෙනාගේ කුලේ කියන්න පුළුවන් හැකියාවක් තාත්තාට තිබුනා.

    • @shanthidev1277
      @shanthidev1277 3 ปีที่แล้ว +1

      So what do you think about your farther 's reaction with regard to the cast system.l think he is a real political hipocrit .

    • @danushsl7803
      @danushsl7803 3 ปีที่แล้ว

      😁😁💰💰

    • @lasithdilshan1672
      @lasithdilshan1672 3 ปีที่แล้ว +1

      Gayan Pabasara bulegoda මේ ඔයාලයි අක්ක කෙනෙක්....😊

    • @bloodcross7281
      @bloodcross7281 2 ปีที่แล้ว +1

      තාත්තා ගෙන් අහලා මගේ කුලේ කියන්න බලන්න. මාවඩවිලගේ

    • @hansitaruksha240
      @hansitaruksha240 2 ปีที่แล้ว +3

      @@bloodcross7281 govigama

  • @dumindaudayanga2852
    @dumindaudayanga2852 3 ปีที่แล้ว +43

    අපි ගාල්ලෙ ❤️🔥😹

  • @dila5019
    @dila5019 3 ปีที่แล้ว +70

    28:32 රහුලේ ගැම්ම තමා ❤❤❤ අාදරෙයි රාහුලේට

  • @isiudugampola1019
    @isiudugampola1019 3 ปีที่แล้ว +22

    රෑ දවල් නෑ සර් සර් ගෙ රස කතා අහන්න අපි යම ලෝකෙ හිටියත් එනව ❤️😍

  • @datageeks2439
    @datageeks2439 3 ปีที่แล้ว +81

    ලෝකේ 33.33 % ඇමරිකාව පරිභෝජනය කරනව වගේ. 28% චීනෙන් නිශ්පාදනය කරනව වගේ. රටෙන් 50% System එක run කරන්නෙ දකුණේ මිනිස්සු. C.W.W කන්නන්ගර නොහොටින්න අද සන්නා කෙනෙක් නෑ. එවගේම. රටේ Business , politics , manufacturing , servicing , sports , hospitality , entrainment මොන පැත්ත ගත්තත් leading දකුණේ. කොටින්ම කොළඹ 7 දකුණේ කුරුදුකාරයෝ හැදුවේ

  • @supunsamarawickrama5984
    @supunsamarawickrama5984 3 ปีที่แล้ว +44

    අපි මාතර රාහුලේ 😍

    • @kalyani5983
      @kalyani5983 7 หลายเดือนก่อน +1

      ❤Rcm

  • @husnyjeffrey
    @husnyjeffrey 3 ปีที่แล้ว +5

    ඔවුන් ඒ දකුණෙ භාෂාව රටේ ඕනෑම මුල්ලක කිසිදු විළි බියකින් තොරව කතා කරනවා.
    අනෙකුත් කෝරල වැසියන් ළඟ නැති , තමන්ගෙ පළාත ගැන නොසිඳෙන ආඩම්බරයක් දකුණෙ මිනිස්සු ළඟ තියෙනවා. ඔවුන් "තමන්ගෙ කම" ඉතා ඉහළින් අගයන හරි සෞන්දාර්‍යත්මක ජන කොට්ඨාසයක්. ❤️

  • @chamoddion
    @chamoddion 3 ปีที่แล้ว +477

    ඔලුව අතගාලා ලස්සනට ටොක්ක අනිනවා නේද සර්...මමත් දකුණෙ මාතර මොනව උනත් ඇත්ත කිව්වෙ....අැත්ත කියන්නයි බිම ඉදගන්නයි දකුනෙ ම්නිහ ලැජ්ජ නෑ සර්...ජය වේවා

    • @worldisnothing3776
      @worldisnothing3776 3 ปีที่แล้ว +12

      ඕකම තමා මටත් දැනුණේ😂😁😁

    • @samannandalalranasinghe5740
      @samannandalalranasinghe5740 3 ปีที่แล้ว +5

      මටත්

    • @dineshmaduranga1554
      @dineshmaduranga1554 3 ปีที่แล้ว +14

      නියම කතාවක් සහොදරයා මං දකුනෙ උන්ට කැමති බෙල්ල ගහල ගියත් කෙලින් කතා කරන එක...

    • @kavidilhara2576
      @kavidilhara2576 3 ปีที่แล้ว +4

      නියමයි.

    • @nuwanisakunthala580
      @nuwanisakunthala580 3 ปีที่แล้ว +3

      Respect

  • @nadunjayarathna
    @nadunjayarathna 3 ปีที่แล้ว +218

    දක්ෂිණ ලංකා ප්‍රජාතන්ත්‍රක සමාජවාදී ජනරජය ❤️😌

  • @nadeepainduwara6815
    @nadeepainduwara6815 ปีที่แล้ว +12

    මේ වීඩියෝ එක දාලා හරියටම අවුරුද්දකට පස්සේ (2022 ජූලි), සර් 21 වෙනි විනාඩියෙදි කියන යතුර බාර දෙන කෙනාගේ කතාව 100% ක් ඇත්ත වෙලා 😪

    • @kapilabandara1001
      @kapilabandara1001 ปีที่แล้ว

      ඉදිරිය පෙනෙන අයට ගොඩක් දේවල් කියන්න පුලුවන්......කතාව හරියට හරි ගියා.........

  • @ajithkumaradts8831
    @ajithkumaradts8831 ปีที่แล้ว +6

    අම්මෝ... මේවානේ අනාවැකි. මංජුල පීරිස්, සුමනදාසලා කැලේ... සර්ගේ දේශපාලන කියැවීම නම් සුපිරි

  • @vernonperera6679
    @vernonperera6679 3 ปีที่แล้ว +8

    රුහුණු මී කිරි අතුරුපසට මගෙන් ,👍🙏✌️💝

  • @thisumranjana6312
    @thisumranjana6312 3 ปีที่แล้ว +31

    ඉපදුනේ දකුණේ හැදුනෙ වැඩුනෙ දකුණේ ඉන්නෙත් දකුනෙ ගැම්මක් තමයි බන්❤️

    • @lankaattitude863
      @lankaattitude863 2 ปีที่แล้ว +2

      පක තමයි ගොඩයො🖕🖕🖕😂😂😂

    • @thisumranjana6312
      @thisumranjana6312 2 ปีที่แล้ว +3

      @@lankaattitude863 කව්දබම් උබ සලින්ගිකයා මාතර ට වරෙන් පෙන්නන්නම් ගොඩෙ කව

    • @lankaattitude863
      @lankaattitude863 2 ปีที่แล้ว

      @@thisumranjana6312 ඉස්සර වෙලා හරියට ටයිප් කරන්න ඉගෙන ගන වරෙං ගොඩයො🖕🖕😂😂😂

    • @s.k9436
      @s.k9436 2 ปีที่แล้ว +2

      @@lankaattitude863 මොකෙක්ද බන් මේ ඉත්තෑවා 💩💩💩💩💩💩💩⚰️⚰️⚰️⚰️⚰️

    • @s.k9436
      @s.k9436 2 ปีที่แล้ว +2

      @@lankaattitude863 ගොඩයා අම්මාගේ හොර මිනිහ නේ

  • @walkerentertainment170
    @walkerentertainment170 3 ปีที่แล้ว +17

    දකුණ කියන්නේ ඉතින් 👌❤️

  • @sujeewaindika3540
    @sujeewaindika3540 2 ปีที่แล้ว +5

    ස්තුතියි ඟුරු තුමනි ..ආඩම්බරයි ...මාතර පොල්හේන .

  • @dhananjayadesilva7036
    @dhananjayadesilva7036 2 ปีที่แล้ว +18

    මාතර කියන්නේ brand එකක්😊

  • @dineshgamage5473
    @dineshgamage5473 3 ปีที่แล้ว +375

    මාතර අපෙ ඊලග උත්සාහය අපායෙ යමරජුත් දකුනෙ එකෙක්ම පත් කරගැනීමයි සර්😂😂

    • @nelkadilshan7036
      @nelkadilshan7036 3 ปีที่แล้ว +21

      දැනටම සිලෙක්‍ට් කරලා තියෙන්නෙ මචං මැදමුලෙනෙ ඩෑල් එක්ක් 😌

    • @danuuwakishta696
      @danuuwakishta696 3 ปีที่แล้ว +3

      @@nelkadilshan7036 කවුද ඒ😂

    • @susithkumudu1927
      @susithkumudu1927 2 ปีที่แล้ว +4

      අනිවාර්යයෙන් bn

    • @nuweefdo2250
      @nuweefdo2250 2 ปีที่แล้ว +2

      Anna wede meyada danne ne yamarajjuruwe meya ekka kathakarala thiyenne

    • @hashanraviranga8535
      @hashanraviranga8535 ปีที่แล้ว

      Aniwa 😂

  • @wedithbimsara6456
    @wedithbimsara6456 3 ปีที่แล้ว +22

    I'm proud to be a Rahulian💪
    Matara ❤️

  • @chamara7683
    @chamara7683 3 ปีที่แล้ว +21

    ‍යම් කතාවකට මුලපුරන ආකාරයට සහ එහි අවසානය දක්වා අපව ඇද බැඳ තබා ගන්න ඔහු සමත් වී ඇත.❤

  • @podilahiruofficial3437
    @podilahiruofficial3437 2 ปีที่แล้ว +37

    ජාපානෙත් මාතර බත් කඩ තියෙනවා ❤️🇯🇵😅

    • @buddhiacademy3903
      @buddhiacademy3903 4 หลายเดือนก่อน

      🤗🤗🤗🤗

    • @Lostmahima
      @Lostmahima 3 หลายเดือนก่อน

      යකෝ
      රුමේනියාවෙත් එකක් තියෙනවා කියහංකෝ😂❤

  • @lakshman77771
    @lakshman77771 3 ปีที่แล้ว +433

    Melbourne වලත් මාතර බත් කඩයක් තියෙනවා

    • @KumariKumari-fw7nc
      @KumariKumari-fw7nc 3 ปีที่แล้ว +18

      මගේ අම්මේ...ගිහිල්ලා තියෙන දුර....

    • @agorapix1826
      @agorapix1826 3 ปีที่แล้ว +12

      narre waren

    • @kalharagunawardhana
      @kalharagunawardhana 3 ปีที่แล้ว +20

      හදේ ජනාවාස හදපු දවසට එකෙත් මාතර බත් කඩයක් දායි

    • @onlineworkers2784
      @onlineworkers2784 3 ปีที่แล้ว +3

      @@agorapix1826 heshan aiyage mamage kade

    • @agorapix1826
      @agorapix1826 3 ปีที่แล้ว +1

      @@onlineworkers2784 heshan danne ne bn man

  • @LDTECHSL
    @LDTECHSL 2 ปีที่แล้ว +31

    මාතර සර්වේශස් ❤️🇳🇬

  • @Dfuncreation
    @Dfuncreation 2 ปีที่แล้ว +4

    සර්....සර් සාත්තර කියන්න පටන් ගන්ඩ.....මාස 11 කලින් කරපු මේ වීඩියෝව බැලුවේ අද.....මෙහෙම අනාගතයේ පේන ගුරුවරයෙක් මගේ ජීවිතේට දැක්කමයි....

  • @pasinduhashan3087
    @pasinduhashan3087 3 ปีที่แล้ว +21

    අද අපි ගැන...මාතර ❤️❤️❤️❤️ ගැම්මක් තමයි ඉතිම්... 😌

  • @asankadevendra
    @asankadevendra 3 ปีที่แล้ว +60

    මාතර අපි ඉදිමිලා ඉන්නෙ
    සර් program එක බලලා😂😂😂
    මේක විතරක් නෙවෙයි
    අනිත් ඒවත් බැලුවා..හොදේ..

    • @naturesound.1.1
      @naturesound.1.1 3 ปีที่แล้ว +2

      aniwa hemita oluwa atagala sarata anna tokka 😃

  • @achininperera1600
    @achininperera1600 2 ปีที่แล้ว +11

    පරම්පරා ගානක් තිස්සෙවත් මාතරට අපේ පවුලෙ සම්භන්දයක් තිබ්බෙ නැති නිසා මම බැන්දා මාතරින් 😐♥️ දැන් හරි

  • @shashikaprabhash2985
    @shashikaprabhash2985 3 ปีที่แล้ว +71

    ලංකාවේ ඉන්න කමාන්ඩෝස්ලාගෙන් වැඩි හරියක් දකුනේ කොල්ලෝ
    මෙහේ ඉන්නවා කූලීවැඩ කරලා සල්ලි හොයලා ඩිග්‍රි ගනිපු උන් ❤

    • @priyngawarnasooriya6297
      @priyngawarnasooriya6297 2 ปีที่แล้ว +2

      # කොච්චර මිනිස්සු .. 😅😅

    • @lankaattitude863
      @lankaattitude863 2 ปีที่แล้ว

      බොරු😂😂

    • @shehanbandara7143
      @shehanbandara7143 2 ปีที่แล้ว +4

      අඩෝ එ උනාට යුද්දෙට වැඩි හරියක් ගියෙ වයබින්

    • @shashikaprabhash2985
      @shashikaprabhash2985 2 ปีที่แล้ว

      @@shehanbandara7143 😍😍

    • @rathnasiriliyanage6159
      @rathnasiriliyanage6159 2 ปีที่แล้ว +1

      ඇයි සර්, මාතර රාජපක්ෂ හොරු

  • @kasunpriyadarshana7010
    @kasunpriyadarshana7010 3 ปีที่แล้ว +35

    මාත් හංවැල්ලේ ...දැනට කුවේට් රටේ සේවය කරනවා සර් ගේ ශිෂ්‍යයෝ වීම ආඩම්බරයක් 🙏🙏🙏

  • @kalanadulanjana2963
    @kalanadulanjana2963 3 ปีที่แล้ว +4

    සර් මමත් දකුණෙ මා❤️ර.බොහොම ස්තුතියි සර් මේ වීඩීයෝ එකට.ගොඩක් අය දකුණෙ ගාල්ල ම ගැන වීඩියෝ කරද්දී සර්ට අපේ දකුණෙ මා❤️ර මතක් වුණා.මං සර්ගේ බලපු වීඩියෝ වලින් ආසම වීඩියෝ එක මේ.මාරම විදිහට දැණුනා සර්...!!!මාතර කියන්නේ එක අතකින් සංස්කෘතික කෞතුකාගාරයක්.මාතරටම ආවේණික භාෂාව,ආහාරපාන,වත්පිළිවෙත්,වැඩිය ඕනෙ නෑ මාතර කට්ටඩියො ගැන ලංකාවම දන්නවනේ.ඔහේ,මක්කැයි,මොනවටෙයි,හින්නො,දොඩන්නෙ(කථාකරන්නේ) මේ වගේ වචන කියන හිටියොත් අනිවා එයා අනිත් අයට හදුන ගන්න පුළුවන් .මාතර ආහාර සංස්කෘතික.වැඩිය අටුවා ටීකා ඕනෙ නෑ රටේ 1,2,3 පුරවැයන් තුන්දෙනාගෙම උපන් ගම මා❤️ර. ඒක වෙනම ආරයකින් එන එකක්.මාතර හැම දෙයක් ගැන මම සතුටු වෙනවා සෞඛ්‍ය පද්ධතිය ඇරෙන්න.මොන දිස්ත්‍රික්කේ ද කැම්පස් එක දිස්ත්‍රික්කේ ක මෙඩිකල් ෆැකලටිය තවත් දිස්ත්‍රික්කෙක තියෙන්නේ .රුහුණ කැම්පස් එක මාතර මෙඩිකල් ෆැකලටිය ගාල්ලේ මේව ජාත්‍යන්තර විහිළු.මාතර හරි පාලකයෙක් හිටියනම් කවදාවත් ඔහොම වෙන්නෑ සර්.එහෙනම් මාතරට තියෙන්නේ රෝහල කෞතුකාගාරයක් නෙවෙයි රෝහල් මහගෙදරක් ශික්ෂණ රෝහලක්.දෙමව්පියෝ මාතර වුණු දරුවොන්ගේ 99% දරුවෝ උපදින්නේ ගාල්ලේ උපන්ගම මාතර කියලා කට ඇරලා කියන්න බෑ හරියට මාතෘ රෝහලක් නෑ.මෙඩිකල් ෆැකලටි එක මාතරටම ආවනම් ශික්ෂණ රෝහලක් ,මාතෘ රෝහලක් මාතර හැදිලා.නූතනත්වය අතින් ගාල්ල දකුණේ අගනුවර වෙන් ඇති ඒත් දකුණේ හරපද්ධතීන් අතින්,ආවේණික සංස්කෘතිකාංග වලින් හැමදාමත් එක මගේ 1❤️ මගේ මා❤️ර අම්මා තමයි...!!!!

  • @mohammedjaya7162
    @mohammedjaya7162 2 ปีที่แล้ว +3

    හරිම ලස්සනය් ..උගන්වන ආකාරය,දැක්කාම ..❤❤👍👍🤗🤗

  • @teleartmedia9906
    @teleartmedia9906 ปีที่แล้ว

    සර් මම මේ වීඩියෝ එක හරියටම අවුරුද්දකට පස්සේ බලන්නේ. සර් ගේ දේශපාලන අවබෝධය හරිම විශිෂ්ටයි. දැන් ඒ දේ තමයි සිදුවී තිබෙන්නේ.

  • @chris1114
    @chris1114 3 ปีที่แล้ว +175

    මෙල්බර්න් වල තියෙනව මාතර බත් කඩයක්. 👍👍👍👍👍👍👍

    • @ShanAU_Mel
      @ShanAU_Mel 3 ปีที่แล้ว +3

      e koheda e.

    • @chris1114
      @chris1114 3 ปีที่แล้ว +4

      @@ShanAU_Mel web street, Narre Warren.

    • @ShanAU_Mel
      @ShanAU_Mel 3 ปีที่แล้ว +2

      @@chris1114 Thanks. I’ll try soon.

    • @chris1114
      @chris1114 3 ปีที่แล้ว +3

      @@ShanAU_Mel I want free lunch for advertising. 😍

    • @ShanAU_Mel
      @ShanAU_Mel 3 ปีที่แล้ว +3

      @@chris1114 when I go there, I''ll let them know'about you and arrange a free meal for you then.

  • @sagarikadiaz5043
    @sagarikadiaz5043 3 ปีที่แล้ว +78

    සෑර් ..මෙනවා හරි හැමදාම දාපං ඈ…සෑර් මම නම් දැන් උබට addicted

    • @siritours3285
      @siritours3285 3 ปีที่แล้ว

      Ado ubath sagarikage poosawa kaawada? Mamath..!

  • @dgeeganage8940
    @dgeeganage8940 3 ปีที่แล้ว +53

    අපි මාතර සර්වේශස්. ❤️

  • @sahanhewagamage6270
    @sahanhewagamage6270 3 ปีที่แล้ว +8

    ඔයයි සර්..හොදටම කරනව මේ වැඩේ ආදරෙයි හරිය.😍😍

  • @sujeewashantha2078
    @sujeewashantha2078 3 ปีที่แล้ว +3

    බුදුසරණයි .......

  • @lemonthantirige349
    @lemonthantirige349 3 ปีที่แล้ว +30

    සන්නා "දකුණ "අයන්නේ ඉඳන් සැකෙව්න් කළ ව්ග්‍රහය අපූරැයි. මොකද මාත් මහනුවර උපතේ ඉඳං හිට් යත් අපේ අම්මලා තාත්තලා සීයලා ආච්ච්ලා දකුනේ ම්නිස්සු. ඒගොල්ලන්ට උඩරට වෙළඳම් රස්සා කළත් මුදල් අතිං අඩුපාඩු නැතිඋනත් ඉඩකඩං දෑවැදි හේතුවෙං හිර දීල නෑ. (කසාද) . එතකොට උඩරට හිට් යත් දකුනෙන් ආපු ඈයෝ අතරයි ඉස් ඉස්සෙල්ලා හිර ගණුදෙනු සිදූඋනේ. අපේ සීයලා ආච්චිලා දෙපැත්තම දකුනේ...
    අනෙක හම්බන්තොට හම්බයයි මඩකළපු හම්බයයි වෙනස්. දෙනියාය දකුනේ නම් දෙනියායෙ දම්ලයයි නුවරඑලියෙ දම්ලයයි වෙනස්.
    උන්ටත් දකුනේ හුළඟේ හුස්මක් තියේ..
    සන්නා අනික් කාරනයත් හරියට හරි ..
    පරම්පරා තුනයි. .
    ඊට.පස්සෙ දෙමුහුන්..
    අපෙත් එහෙමයි..දැං උඩරට එවුං එක්ක කළවං

  • @sumithlankagamage9266
    @sumithlankagamage9266 2 ปีที่แล้ว +5

    දකුණේ ❤

  • @lucifermorningstar2085
    @lucifermorningstar2085 2 ปีที่แล้ว +19

    සර් වැරද්දක් කරා සාහිත්‍යදරයෙක් ලේකකයෙක් විදියට කොග්ගල මාර්ටින් වික්‍රමසිංහ මහතා අමතක විම..👎 වැඩසටහන නම් මරු ආසාවෙන් බලනව හැම කොටසක්ම 😍

  • @stardustindigo
    @stardustindigo 3 ปีที่แล้ว +105

    අපි රාජපක්ෂ ලාව සහ වික්‍රම සිංහ සිට ප්‍රේමදාස සහ දිසානායක ලා .... සියල්ලම විශ්‍රාම යවනවා. .😊😊

    • @Vinoth-Vini
      @Vinoth-Vini 3 ปีที่แล้ว +1

      👏

    • @gamageanura5904
      @gamageanura5904 3 ปีที่แล้ว

      @@Vinoth-Vini qwSzqwWhwwwqqyi2aweaqawaY2aqaq832wwㅂㅈㄷㅈ쟡ㅈㅁ2

    • @Vinoth-Vini
      @Vinoth-Vini 3 ปีที่แล้ว

      @@gamageanura5904 😂 thawa walan hodanna 👏

    • @mahindafanando9017
      @mahindafanando9017 3 ปีที่แล้ว +1

      ඔවු .මමත් හිතන් නෙ එහෙම යි

    • @sheronnipun8838
      @sheronnipun8838 3 ปีที่แล้ว +1

      එකෙම්ම..

  • @mpmcis9828
    @mpmcis9828 2 ปีที่แล้ว +5

    අපි තංගල්ලේ....හොද පැහැදිලි කිරීමක්.

  • @yomalviraj7170
    @yomalviraj7170 3 ปีที่แล้ว +81

    මාතර රාහුලේ කොල්ලෙක්❤❤❤

  • @UV99635
    @UV99635 3 ปีที่แล้ว +16

    ගම ගාල්ලේ දකුණ❤️

  • @erangamuthukumarana7967
    @erangamuthukumarana7967 3 ปีที่แล้ว +38

    සර් කොළඹ කතාවක කිව්වා මේ රටේ ඉන්නේ පුරවැසියන් නෙවෙයි සෙනග කියලා..
    ඒ කතාව SLVLOG එකේ නිතරම කියනවා සර්වත් ආදරයෙන් මතක් කරලා..
    සර් ගේ අදහස් ජනගත වීම සාර්ථකයි...

    • @FirstDraft
      @FirstDraft 3 ปีที่แล้ว +2

      මමත් මගේ අදහස් දැක්වීම් වලදී ඒක භාවිතා කරන්න පටන් ගත්තා..

    • @abiandavi
      @abiandavi 3 ปีที่แล้ว +1

      🧡🧡

  • @silvershadow9228
    @silvershadow9228 3 ปีที่แล้ว +43

    මේකේ ලොකු අඩුපාඩුවක් තියනවා.. ඒක තමා කෝ මේකේ මාතර භාශාව ගැන කියලා.. මාතර බස් වහර වෙනම දෙයක්.. ඒක නැති එක ලොකුම අඩුපාඩුවක්..

  • @user-pl8mn9xs8s
    @user-pl8mn9xs8s 9 หลายเดือนก่อน +2

    දකුණේ ගැම්ම 😊

  • @ensys1000
    @ensys1000 3 ปีที่แล้ว +14

    What you said about the Muslim / Sinhala brotherhood in Matara makes me really happy. S.M Marikkar/Buddhika Pathirana - birds of a feather, flock together!!!

  • @ShAjAy1991
    @ShAjAy1991 3 ปีที่แล้ว +18

    ආයි මක්කයි හැම එකක්ම දෙඩුව මාතර ගැන❤️

  • @UKTECHSHOW
    @UKTECHSHOW 3 ปีที่แล้ว +15

    1000%ක් හරි😅පට්ට ගැම්මක් ආවේ ඒ කතාවට🌍ආදරෙයු💙❤❤❤❤

  • @shiranitimbiripolashiranin3229
    @shiranitimbiripolashiranin3229 3 ปีที่แล้ว

    ඔබට බුදසරණයි ඉජිප්තුවේ සිට

  • @ranamukagegawesh6113
    @ranamukagegawesh6113 2 ปีที่แล้ว +9

    ගැම්මක් තමා මාතර අපි ට 😎😎❤️❤️❤️

    • @lankaattitude863
      @lankaattitude863 ปีที่แล้ว

      එහෙමෙයි......???😂😂😂😂👍👍

  • @dulanjanaudeep8424
    @dulanjanaudeep8424 3 ปีที่แล้ว +44

    එකපාරක් මතකයි, සනත් බැට් කරනකොට බෙල්ලේ තියන සුරේ ගැලවෙනවා. මිනිහා බැට් එකත් පැත්තකින් දාලා සුරේ දාගන්න ට්‍රයි කරනවා මැච් එක අස්සෙ

  • @shanthidev1277
    @shanthidev1277 3 ปีที่แล้ว +6

    Sanna ,thank my dear .for not smoking .Now your face looks brighter .Pl,continue Your presentation such a way in which suitable for branded teacher like you .The failure of third generation can be seen in both business & political fields .

  • @AshenSamarasinghe70
    @AshenSamarasinghe70 2 ปีที่แล้ว

    ස්තුතියි සර්

  • @niroshSA
    @niroshSA 3 ปีที่แล้ว +14

    සහතික ඇත්ත සර් අපේ ගමෙත් ඉන්නවා මාතර පොරක් මට පොරවමයි මතක් උනේ මෙක අහද්දී

  • @judekrishangalkissage8786
    @judekrishangalkissage8786 2 ปีที่แล้ว +3

    EXCELLENT SPEECH

  • @michelbravo9118
    @michelbravo9118 3 ปีที่แล้ว +40

    මා දන්නා තරමින් දැන් මාතර කුළ මූලිකත්වය අඩු වෙමින් පවතී. මේ පරම්පරාවෙන් පසු එය අඩුවීම යනු ඇත. ඒත් මාතර අපේ එකා, ගමේ එකා සංකල්පය නම් දිගටම පවතිනු ඇත.

    • @chamarama9349
      @chamarama9349 3 ปีที่แล้ว +3

      දකුණේ බහුතරය ඉන්දියාවේ කෙරලයෙන් ආපු අය..එකයී ඔය අමුතු කතා ශෛලීය යී අනිත් දෙවලුත් වෙනස්..

    • @7007lk
      @7007lk 3 ปีที่แล้ว +3

      ඔහෙලා දන්න යටිබඩ.

    • @GhostRider-sj4lq
      @GhostRider-sj4lq 3 ปีที่แล้ว +4

      @@chamarama9349 paka🤣

    • @coolslogentertainment1697
      @coolslogentertainment1697 2 ปีที่แล้ว +1

      @@chamarama9349 ආච්චිගෙ රෙද්ද තමයි.😂 අපි එකෙන්ම සිංහල.

    • @chamarama9349
      @chamarama9349 2 ปีที่แล้ว

      @@coolslogentertainment1697 ඔවා මම නෙවෙයී කියන්නේ..අනික කෙරලයයි දකුණයී කියන්නේ කොච්චර සමානකම් තියනවාද ,.පෙනුමෙන් වුනත් එක වගේ 😃😃

  • @janapriyatv2855
    @janapriyatv2855 3 ปีที่แล้ว +2

    ඒක මාර ටොක්ක.. 👍👍

  • @ashiasa2005
    @ashiasa2005 2 ปีที่แล้ว +6

    දකුණෙ ගැම්ම...❤️‍🔥❤️‍🔥

  • @sandman9999
    @sandman9999 ปีที่แล้ว +3

    ඔන්න යතුර දුන්නා.. 🤭

  • @dorakumburesirirathana5996
    @dorakumburesirirathana5996 3 ปีที่แล้ว +4

    මාතර ගැන පූර්ණ දැනුමක්

  • @nimeshlakshan6077
    @nimeshlakshan6077 3 ปีที่แล้ว +7

    මේක හොදම එකක් සන්න ❤🔥

  • @chanduead8078
    @chanduead8078 3 ปีที่แล้ว +17

    Matara අපායේ කතාවනම් නියමයි සර් හිනාවෙලා ඇස්වලින් කඳුලුත් පැන්නා...😂😂😂

  • @Jana.raa69
    @Jana.raa69 3 ปีที่แล้ว +60

    අපිත් ආසයි ඔතනට ඇවිත් ඕම අහං ඉන්න උත්තර දෙන්න.. 😍

    • @user-ry8sf4em9t
      @user-ry8sf4em9t 3 ปีที่แล้ว

      කියන කියන හැම දේටම එහෙයි කියන වට පඩයෝ වෙන්න එපා

    • @heshanyoshitha7248
      @heshanyoshitha7248 3 ปีที่แล้ว

      @@user-ry8sf4em9t ඇයි බන් ඹහොම 😒💔

    • @user-ry8sf4em9t
      @user-ry8sf4em9t 3 ปีที่แล้ว +5

      @@heshanyoshitha7248 සන්නස්ගල ම තමයි බන් කිව්වේ
      ලොක්කා කියන හැම ලබ්බටම " ඔව් එහෙම තමයි සර්"
      කියන එවුන් වට පඩයො කියල
      මේකට ගිහිල්ලා උඹලගේ අදහස් කියන්න බැහැනේ
      සන්නස්ගල මොන මගුල කිව්වත් ඔව් සර් කියාගෙන ඔලුව නවාගෙන ඉන්න තමයි වෙන්නේ
      තේරුනාද

  • @madushdedigama4933
    @madushdedigama4933 3 ปีที่แล้ว +3

    සර් ගේ කතා නම් සිය පාරක් උනත් අහන්නම යි හිතෙන්නේ.

  • @rangakavindu6619
    @rangakavindu6619 ปีที่แล้ว +4

    අපි දකුණේ ගාල්ලේ හරිය ගැමිම 💪💪💪💪💪💪💪💪💪💪💪💪💪💪💪💪💪

  • @udaramadhushan1684
    @udaramadhushan1684 3 ปีที่แล้ว +4

    දකුණ ❤️🌼

  • @JADN1990
    @JADN1990 3 ปีที่แล้ว +61

    මමත් සර්වේශස්. සනත් ජයසූරියගෙ ඉස්කෝලෙ. 😊😘🙏💪

    • @h.a.s9558
      @h.a.s9558 3 ปีที่แล้ว +2

      💪💪

    • @virajihalagamage6094
      @virajihalagamage6094 3 ปีที่แล้ว +2

      අපිත් ඒකෙ තමයි 1980 ඉදල

    • @Aadhi207
      @Aadhi207 3 ปีที่แล้ว +2

      ගැම්මක් තමයි🥲♥️

    • @pasinduweliwatta
      @pasinduweliwatta 3 ปีที่แล้ว

      @@virajihalagamage6094 🥴

    • @ravindugamage8894
      @ravindugamage8894 3 ปีที่แล้ว +1

      ssc apee ekek

  • @darshanaprasanga4119
    @darshanaprasanga4119 3 ปีที่แล้ว +31

    ගාල්ලේ ඉපදීමත් ගැම්මක් තමයි..👍👍🙏🙏☝️☝️🤙🤙💪💪💪💪

    • @emnd4540
      @emnd4540 2 ปีที่แล้ว

      😂😂😂

    • @Ejs2023Es
      @Ejs2023Es 2 ปีที่แล้ว

      ම්

    • @lankaattitude863
      @lankaattitude863 2 ปีที่แล้ว

      පුහ්...ගැම්ම පක තමයි...🖕🖕🖕🖕😂😂😂

    • @lasithnilupul6926
      @lasithnilupul6926 2 ปีที่แล้ว

      💪

    • @s.k9436
      @s.k9436 2 ปีที่แล้ว +2

      @@lankaattitude863උබ නොදී හිටපන්

  • @kanishkajayawardhana9128
    @kanishkajayawardhana9128 3 ปีที่แล้ว +21

    වියන්ගෙ . - මාතර උන් එකෙක්ට එකෙක් ඉන්නො පවුලෙ එවුනොත් අතාරින්නෙ නැ .😂තදම ටොක්ක 😂මාත් මාතර. එකෙන්ම 💪. 😁ටොක්ක සැරයි,ඒත් එකගයි, ඒක රහයි. ජය ❤️

    • @rathnasiriliyanage6159
      @rathnasiriliyanage6159 2 ปีที่แล้ว +1

      සර්ගෙ සැගවුන යටි දේශපාලන අරමුණ කුමක්ද, මාතරට වර්නනාවක් දෙන්නෙ, සීමාවෙන් එහා සැගවුන අරමුණ??????

  • @Vira1993
    @Vira1993 2 ปีที่แล้ว +4

    හැමදාමත් next level 🌚💯🙌

  • @feelthefreedome
    @feelthefreedome 3 ปีที่แล้ว +54

    හොදම එක මිස්වෙලා...
    වැඩ බැරි වුනත් ගම ගාල්ලේ... 😄

    • @jslkjslk1330
      @jslkjslk1330 3 ปีที่แล้ว

      Ha ha

    • @englishacademy199
      @englishacademy199 3 ปีที่แล้ว

      Ow ne...

    • @countryofhelios9767
      @countryofhelios9767 3 ปีที่แล้ว +26

      ඒකෙන් කියන්නෙ අත්දැකීම් නැති වුණත්,
      ගාල්ලෙ නම් ප්‍රමාණවත්.
      මොකද ඉක්මනින් ම ඕන දෙයක් අල්ලගන්නව.

    • @wruwan
      @wruwan 3 ปีที่แล้ว +1

      @@countryofhelios9767 Yes

    • @dushrock92
      @dushrock92 3 ปีที่แล้ว +2

      තව එකක් ගම ගාල්ලේ පු....ක ලෑල්ලේ 😂😂😂😂

  • @samirusankalana7418
    @samirusankalana7418 3 ปีที่แล้ว +16

    එකෙන්ම මාතර එකෙක් ✌..ගැම්මට දකුණෙ උන් 😎

    • @lankaattitude863
      @lankaattitude863 2 ปีที่แล้ว +1

      දකුණේ ඉන්නෙ පොන්නයොනෙ😂😂😂😂😂🤭🤭💩💩💩💩

    • @w.r.w.creations0399
      @w.r.w.creations0399 2 ปีที่แล้ว

      @@lankaattitude863 Reported Bro

    • @lankaattitude863
      @lankaattitude863 2 ปีที่แล้ว +1

      @@w.r.w.creations0399 ඕකෙ.....බ්රො........නො ප්‍රොබ්ලම්...😂😂😂👌👌

  • @buhumiputra.641
    @buhumiputra.641 3 ปีที่แล้ว +1

    Well scholarly presentation.

  • @theekshanasandaruwan4720
    @theekshanasandaruwan4720 3 ปีที่แล้ว +19

    මමත් මාතර අකුරැස්සේ , හැබැයි සර් නොකිය කියපු දේවල් නොතේරුනා නෙවෙයි, ✌️