ගම කියන්නේ # ගොඩක් - Upul Shantha Sannasgala | Mathaka Pada (මතක පද) With Gemunu Wanninayake

แชร์
ฝัง
  • เผยแพร่เมื่อ 3 ต.ค. 2024

ความคิดเห็น • 113

  • @namodayabalaarachchi4220
    @namodayabalaarachchi4220 11 หลายเดือนก่อน +15

    "ගම කියන එක ඉතාම නරකයි" ආසම ඒ කතාවට ❤❤

  • @dilupamanori637
    @dilupamanori637 ปีที่แล้ว +16

    අරලිය පත්තරේ වස්සාන සිහිනය
    මුල ඉදන් කියවපු මම අදටත් ඒ
    කතාවට ආදරෙයි.🌹🌹🌹🌹

  • @mohamedrashid8624
    @mohamedrashid8624 18 วันที่ผ่านมา

    දැන් ලංකාවේ පාර්ලිමේන්තුව පිළිබඳ සහ පුටුව පිළිබඳ සන්නා කරපු විග්‍රහයට මම හරි කැමැතියි.
    ඒත් එතුමා යුරොපීය රටවල සිදුවන දික්කසාද පිළිබඳ කල විග්‍රහයට මම එකඟ නැහැ. හේතුව මේ රටවල්වලත් දික්කසාද නිසා මිනිමැරුම් සිදුවෙනවා. විශෙෂයෙන් ඒ දික්කසාදට සම්බන්ධ අහිංසක දරුවන් පවා මරණයට පත් කරනවා
    සිඩ්නි නුවර සිට මම ඔබතුමාගේ සියලුම සාකච්ඡා ඉතාමත් ආසාවෙන් බලනවා. ❤❤

  • @SunandaWickramanayake
    @SunandaWickramanayake ปีที่แล้ว +17

    කතා කරා මදි මට නම්. මොකද මගේ ජීවිතේ එක role modal එකක් සන්නා.
    හරිම රසවත් සහ ඒ කතාව ඇතුලේ ජීවිතේට ගන්න ගොඩක් දේවල් තිබුනා.
    ඒ වගේම ගැමුණු ඔයාගේ හැකියාව හරි සංයමයෙන් ඔයා යොදවනවා. හරි ලස්සනයි.
    ජය. 🍃♥️

  • @kandysanketha6408
    @kandysanketha6408 ปีที่แล้ว +9

    මම මේක අහන්නේ 10 වෙනී පාරද කොහේදෝ..එදා ඉදන් අහනවා🥺😥❤

  • @sugathperera6198
    @sugathperera6198 ปีที่แล้ว +32

    උපුල් සර් කියනවට වඩා දස දහස් වාරයක් සමීපයි සන්නස්ගල සර් එහෙම නැත්නම් සන්නා❤ ..

  • @srmniroshaamarasinghe5997
    @srmniroshaamarasinghe5997 ปีที่แล้ว +11

    උපුල් ශාන්ත සංනස්ගල යනු සංගීතයකි, , නවකතාවකි, චිත්‍රපටියකි, කවියකි

  • @milsanigunathilaka5292
    @milsanigunathilaka5292 ปีที่แล้ว +6

    මමත් සර්ගේ ගෝලයෙක්. සර්ගෙන් ඉගනගත්තු දේවල් ගොඩක් වටිනවා. බුදු සරණයි සර් ❤❤❤❤

  • @amilaishan265
    @amilaishan265 ปีที่แล้ว +8

    මගේ වීරයෙක් තමයි සන්නා සර්...❤️💙

  • @PubuduSampath126
    @PubuduSampath126 ปีที่แล้ว +3

    මතක පද වල නිතරම අහපු , නිතරම අහන එකම එපිසෝඩ් එක 💯 ආදරෙයි සන්නා සර් ❤

  • @gihanrathanayaka2471
    @gihanrathanayaka2471 ปีที่แล้ว +15

    මානසික ප්‍රේමය තරම් ප්‍රේමයක සතුට ගෙන දුන් දෙයක් තවත් නෑ ❤

  • @KasunGunasekara9716
    @KasunGunasekara9716 ปีที่แล้ว +12

    ගන්න ඕනි ඒවා තියනවා ගන්න ඕනි නැති ඒවා තියනවා, කවුරු කොහොම කිව්වත් සන්නා ඇව්දින ව්ශ්වව්ද්‍යාලයක්

  • @C424c424
    @C424c424 ปีที่แล้ว +4

    උපුල් ශාන්ත සන්නස්ගල සර් සිරස fm එක්ක කරපු සිහින ඇහිදින යාළුවෝ හරිම ආසාවෙන් රසවිදපු වැඩසටහනක් ❤❤❤

    • @SamanthaIndika-xi4xe
      @SamanthaIndika-xi4xe 9 หลายเดือนก่อน

      දෙරණ fm එකේ කළේ

    • @C424c424
      @C424c424 9 หลายเดือนก่อน

      @@SamanthaIndika-xi4xe නැහැ සිරස උපුල් ශාන්ත සන්නස්ගල sir ම කියනව program එකක

    • @malshamorapitiya-tt1nf
      @malshamorapitiya-tt1nf 6 หลายเดือนก่อน

      නිවැරදි වෙන්නයි කියන්න ඕනේ, දෙරණ fm එකේ තමයි හීන ඇහිදින යාලුවො ගියේ. ඒක මමත් ආසාවෙන් අහපු වැඩසටහනක් .. sirට බැරි වෙලා කියවුනාද දන්නෙ නෑ

  • @AsoInParis
    @AsoInParis ปีที่แล้ว +1

    හිතවත් ගැමුණුට ආදරයෙන්, මුලින්ම කියන්න ඕන මම ඔබගේ මේම මතකපත වැඩ සටහන ගුවන්විදුලි මාධ්‍යය ඔස්සෙන් සහ පසු කාලිනව youtube ඔස්සේ අසපු, නරඹන කෙනෙක් නම අසෝක සිල්වා.අද මම උපුල් සර් ගේ මතක පද ඇසුවා, දුකයි හේතුව මම බලාපොරොත්තු උනේ ඵය තනුජාගේ වැඩ සටහන වගේ රෑප මධ්‍යයේන් බලන්න හේතුව සර්ගේ කතා විලාශයට මම හරි ආසයි, මට ඔහුව දකින්න ආසයි.
    ඔබට ජය වේවා.🙏🙏🙏

    • @KosalaKoralage
      @KosalaKoralage ปีที่แล้ว

      සල්ලි ඉල්ලන්න ඇති හිගන්නා 😅

    • @thiwankavithanage
      @thiwankavithanage ปีที่แล้ว

      @@KosalaKoralage salli illanna athi kiya kiya haminenna epa comment asse awith

  • @thusharasilva19
    @thusharasilva19 ปีที่แล้ว +6

    හීන ඇහිදින යාලුවෝ මතක් උනා ❤❤

  • @LahirukaHansani-pl4tm
    @LahirukaHansani-pl4tm หลายเดือนก่อน

    Sannasgala sir mama gdakma kemathi kenek...❤❤❤

  • @ishaanblack2049
    @ishaanblack2049 2 หลายเดือนก่อน

    සන්නා ආර්ට් ගැන කතා කරද්දී. අහන් ඉන්න ආසයි..❤

  • @PubuduSampath126
    @PubuduSampath126 ปีที่แล้ว

    මතක පද වල නිතරම අහපු , නිතරම අහන එකම එපිසෝඩ් එක 💯 ආදරෙයි සන්නා සර් ❤

  • @sehankavindaphotography
    @sehankavindaphotography ปีที่แล้ว +13

    මම ගත්ත ෆොටොවක් ❤

  • @simplegames4499
    @simplegames4499 ปีที่แล้ว +3

    ඒක මරු කතා කරන්න දන්න දෙන්නෙක් ❤️

  • @pramithamalaka8361
    @pramithamalaka8361 ปีที่แล้ว +8

    මම සර්ගෙ ගෝලයෙක් නෙවෙයි හැබැයි මං එයාගෙ ෆෑන් කෙනෙක්.. මං ආදරෙයි...

  • @mdharmasiri4178
    @mdharmasiri4178 2 หลายเดือนก่อน

    වර්තමාන සර්ලාගෙ වැඩපිලිවෙල!

  • @SharaniKodithuwakku
    @SharaniKodithuwakku ปีที่แล้ว +3

    මතක පද ❤

  • @MrAshx
    @MrAshx ปีที่แล้ว +3

    I was waiting for this for a while …..For you guys to upload the whole program with the legend 🙌🙌🙌💯💯💯🤙🤙🤙🤙
    Thank you very much ❤❤❤

  • @simplegames4499
    @simplegames4499 ปีที่แล้ว +1

    අහන් ඉන්න ආසයි 😢😊

  • @kaushanabesinghe
    @kaushanabesinghe ปีที่แล้ว +5

    කසුන් කල්හාර ඉන්න එපියක් තියනවනම් 👍👍🙂👍

  • @HSITSolutions
    @HSITSolutions ปีที่แล้ว +1

    මේක කාලයක් තිස්සේ YT එකේ හෙව්වා...❤❤❤

  • @antonypeiris9304
    @antonypeiris9304 4 หลายเดือนก่อน

    Ahapu lassanama mathaka padaya..deweni paratath ahawwa..❤️

  • @haresheranga
    @haresheranga ปีที่แล้ว +4

    දැන් තව වර්ෂන් එකක් කරමු පැය දෙක තුනක

  • @rukshipalipane8127
    @rukshipalipane8127 7 หลายเดือนก่อน

    beautifully explained...

  • @minfernando8519
    @minfernando8519 ปีที่แล้ว +3

    කසුන් කල්හාර එක්ක ෆුල් එකක් කරන්න plz මචං 😢.

  • @thamalitam9199
    @thamalitam9199 ปีที่แล้ว +2

    ඕ ඇත්තටම ගමේ ජීවත් වීම හරිම අමාරුයි ලස්සන විතරයි

  • @dinushasamarasekara9308
    @dinushasamarasekara9308 8 หลายเดือนก่อน

    A great techer n human being❤

  • @f.ashmila8431
    @f.ashmila8431 10 หลายเดือนก่อน

    මම ගොඩක් පොත් කියවන්න කැමති නෑ .ඒත් වස්සාන සිහිනය කියෙව්වා. නවකතාවකට ආදරෙන් ඒ පොත විතරයි තියෙන්නේ .ඒ තරම් ආදරෙයි.හීනයක් වගේ ඒ වස්සාන සිහිනය

  • @shermilajayasuriya1688
    @shermilajayasuriya1688 9 หลายเดือนก่อน

    Sir katha karanawa ahan inna man hari asai❤

  • @thanujishyamika2007
    @thanujishyamika2007 4 หลายเดือนก่อน

    සිංදු ලිස්ට් එක දාන්න...

  • @shamaranaveera9857
    @shamaranaveera9857 10 หลายเดือนก่อน

    ගම ගැන කියන කතාව නම් ඇත්ත

  • @iamlakshanpinto
    @iamlakshanpinto 3 หลายเดือนก่อน

    ❤❤❤

  • @eagleeyemedianetworks
    @eagleeyemedianetworks ปีที่แล้ว +2

    නලියන තැන කොහෙද ? අරයා මෙයා දකිනකොට ඔයාගේ නලියනවා කියලා කවුරුත් දන්නවා .

  • @nilakume4143
    @nilakume4143 ปีที่แล้ว +4

    ඇත්ත කියන කෙනෙක්

  • @nissansaladissanayake1182
    @nissansaladissanayake1182 ปีที่แล้ว

    Lokaye wividaakaaraye minissu hitiyahama thama lassana.
    Eath ea wivida minissu kathakaranne thama thamange athdakeem ha danuma magin .
    Mohu kiyawana dewal ahanna Mamath assai.
    Eath kiyawama dawal his mudunin piliganna tharam moudath ne.
    Ahuwa rasawinda , iwath kara , echcharai

  • @successeducationbyvindayap6391
    @successeducationbyvindayap6391 11 หลายเดือนก่อน

    මේ වැඩසටහනේ වීඩියෝ එක නැද්ද???😢

  • @niroshadilhani7575
    @niroshadilhani7575 ปีที่แล้ว

    සන්නා❤❤❤

  • @inokakrishanthiperera4276
    @inokakrishanthiperera4276 2 หลายเดือนก่อน

    Sindu 5 th play wenawan kochara hodada

  • @niroshanmaduranga3715
    @niroshanmaduranga3715 11 หลายเดือนก่อน

    සන්නා ❤

  • @cooktravelertreatmentchann6680
    @cooktravelertreatmentchann6680 ปีที่แล้ว

    සර්❤💚💯👌💪

  • @heshanlokuyaddehige4967
    @heshanlokuyaddehige4967 5 หลายเดือนก่อน

    මාත් එකවසරෙ ඉදං ඉසිපතනෙ ගියේ අම්ම ඒ ඉස්කෝලෙට දාපු නිසා ගියා😂😂😂😂හැබැයි මේමයි අව්රැදු 7දි මං ඉතාලි ආවා තාත්ත අපිව ඉතාලි අරං මාව ඉතාලියෙ ඉස්කෝලෙ යැව්ව.ඉතාලියේ මිශ්‍ර පාසල් නිසා ඉතාලි කෙල්ලෙක් මගේ ලගම මේසෙ හිටිය මාත් එක්කම අන්න ඒකිගෙං තමයි මං කෙල්ලෙක්ගෙ සේරම දේවල් පොඩි කාලම ඇල්ලුවෙ 😂😂😂😂ආයෙ අව්රැදු 2කින් ලංකාවට ඇවිත්.මං ලංකාවෙ ඉස්කෝලෙම ගියා

  • @sampath8954
    @sampath8954 ปีที่แล้ว +1

    ❤️❤️❤️

  • @kumarisamarakoon2849
    @kumarisamarakoon2849 ปีที่แล้ว

    Balan hitapuma mataka padayak oba❤

  • @dilrukshijayalath877
    @dilrukshijayalath877 ปีที่แล้ว

    Sir oya monawada me minissunta ugannanne oya mix school ekakatada giye mewa minissunta kiimen monawada balaporotthu wenne oya budu dahamata kochcharawath nigaru kara

  • @rainbowchannel-balithapere8090
    @rainbowchannel-balithapere8090 ปีที่แล้ว

    Me to...

  • @Bassoshan
    @Bassoshan ปีที่แล้ว

    Patta

  • @maxrama6330
    @maxrama6330 ปีที่แล้ว

    Sannasgala sir kotanada mama etana

  • @Julieya89
    @Julieya89 ปีที่แล้ว

    පුලුවන් නම් video එකත් එක්ක දාන්න මොලේට වදින්නෙ එකතකොට....

  • @shashinibhagya1507
    @shashinibhagya1507 ปีที่แล้ว

    Sanna sir 😍❤️

  • @futuremindacademy15
    @futuremindacademy15 8 หลายเดือนก่อน

    ❤❤

  • @NimaliKannangara
    @NimaliKannangara 9 หลายเดือนก่อน

  • @MultiDeilon
    @MultiDeilon ปีที่แล้ว

    ade sanna e katha tika ammo

  • @maheshjayaweera6672
    @maheshjayaweera6672 ปีที่แล้ว +3

    පට්ට sir, අනේ දේශපාලනේ කරනබ එපා

  • @warunaakalanka2680
    @warunaakalanka2680 ปีที่แล้ว +2

    සන්නා සර් ❤ 54 ද 58 නේ

  • @avinduumayanga7006
    @avinduumayanga7006 ปีที่แล้ว

  • @nisheda8933
    @nisheda8933 ปีที่แล้ว

    Welawa giya dannema nathuwa❤

  • @oshadamelan6861
    @oshadamelan6861 ปีที่แล้ว

    ♥️

  • @Bassoshan
    @Bassoshan ปีที่แล้ว

    Gamunu patta

  • @Chamodi_Munasinghe
    @Chamodi_Munasinghe ปีที่แล้ว

    ❤❤

  • @amilamadanayaka4361
    @amilamadanayaka4361 ปีที่แล้ว

    හොදම එකට VIDEO එක දාලා නෑ..,😢😢

    • @KosalaKoralage
      @KosalaKoralage ปีที่แล้ว

      මූ සල්ලි ඉල්ලන්න ඇති

  • @s.perera102
    @s.perera102 ปีที่แล้ว +3

    සන්නා ඇත්ත වශයෙන්ම ඔබ සන්නාමයක් ඔබගේ සියලුම වැඩසටහන් ආහාන්න ආහාන්න ඇබ්බැහි වෙනවා

  • @ayesh1993_
    @ayesh1993_ ปีที่แล้ว

    Meka maru ❤

  • @sakunasathsara
    @sakunasathsara ปีที่แล้ว

    Sindu tika play kran natthe ai

  • @Future_Cinema
    @Future_Cinema ปีที่แล้ว

    🖤

  • @shashikalajayamannage9144
    @shashikalajayamannage9144 ปีที่แล้ว

  • @DineshKodikara-z1l
    @DineshKodikara-z1l ปีที่แล้ว

  • @sureshkumarafernandoaluthm5569
    @sureshkumarafernandoaluthm5569 ปีที่แล้ว

    ❤❤❤

  • @sameeradamith3967
    @sameeradamith3967 ปีที่แล้ว +1

    සතුටින් ඉන්න කරන දේවල් සදාචාර සම්පන්නද නැද්ද කියන එක මට එච්චර වැදගත් නෑ. ඒ ගැන හිතන් නෑ. ගනන් ගන්නන්නෙ නෑ .සදාචාර සම්පන්න නැති දේවල් කරල හරි සතුටින් හිටියාම ඇති කියන එකේ තියෙනව හරි නිකන් නොමේරූ ලදරු ගතියක් මටනම්. ඒක නිකන් මෙහෙමත් කියන්න පුළුවන් මැරෙන්න කලින් ගන්න පුළුවන් ආතල් ඔක්කොම ගන්න ඕන සංස්කෘතිය මක බෑවිලා හැදිගෑවිලා ගියදෙන් වගේ.. ඒ අතින් බලනකොට සන්නස්ගල සිංහල වලින් පරිණත උනාට ලෝකෙ අනිත් බුද්ධිමත් මහල්ලන්ට සාපේක්ෂව සමහර දේවල් ගැන අපරිණතයි.. තරුණ කාලෙ කරන්න බැරිඋන ගන්න බැරිඋන ආතල් දැන් කොහොමහරි මැරෙන්න කලින් ගන්න ඕන වගේ අදහසක් මටනම් තේරෙන්නෙ අන්තිමට කියපු එකෙන්. ස්වාභාවිකව ඔය වයසට එන හික්මීම නෑ. ආගම් වලින් මිනිස්සුන්ට වෙන යහපත මේකෙන් අල්ලගන්න පුළුවන් .. මොකක් හරි ආගමක් මිනිස්සුන්ට ඕන වෙන්නෙ එතකොට ඒකයි .. එහෙම නැති උනාම සන්නස්ගලල තව බිහි වෙනවා. එතකොට වයසක සීයලගෙන් ගෑනු බේරගන්න .සල්ලි ,දේපල .වතුපිටි ඉඩම් කඩම් බේරගන්න .ඔවුන්ගෙ පොත් පත් වලින් වැරදි අදහස් සමාජගත වීමෙන් සමාජයට වෙන්න තියෙන හානිය ආගම් වලින් අවම කරල තියෙනව . එහෙම බැලුවම ලෝකෙ යුද්ධ ඇති වෙන්න වගේම සාමකාමී වෙන්නත් ආගම් බලපාල තියෙනව

  • @nalinperera5373
    @nalinperera5373 ปีที่แล้ว

  • @MegaTeedz
    @MegaTeedz ปีที่แล้ว

    Sanna interview krna welwta wada upul sir wa Interview krna ewa ahnna mn kamthi.

  • @nilashneo
    @nilashneo ปีที่แล้ว

    😘🥰

  • @KosalaKoralage
    @KosalaKoralage ปีที่แล้ว

    කෝ වීඩියෝ ?

  • @උලලේනො
    @උලලේනො 5 หลายเดือนก่อน

    ගෙවල් හදද්දි තේරවාදය සහ පාරිසරික දේවල් පටලවා ගන්න එපා ජපානෙ ගෙවල් හදද්දි කාඩ්බෝඩ් වලින් හදන්නෙ දේශගුනික තත්ව නිසා දෙයියනෙ ලංකාවෙ කොච්චර ගස් තියෙනවද ඉතින් හොදට ගෙයක් හදාගත්තම මොකෝ ලේසිනෙ අනික් පරම්පරාවට 😊 අනික් ඔක්කොම එක්ක මං ආසයි කැමති ආගමක් එක්ක ගෙවල් හදන එක 😁 ඔය පැලක් හදන් ඉන්නකො සර්

  • @lalithakumari889
    @lalithakumari889 ปีที่แล้ว

    🎉🎉🎉🎉🎉🎉🎉🎉🎉

  • @vinuwheelz
    @vinuwheelz ปีที่แล้ว

    Ape mathaka ahanna kawuruth nadda

  • @baileysbyuwiKurunegala
    @baileysbyuwiKurunegala 9 หลายเดือนก่อน

    අබ කොච්චරක්‌ ඕනෙද

  • @wasanthawijeratne2140
    @wasanthawijeratne2140 ปีที่แล้ว

    Never talk about wife.why is that...?

  • @honeybear5222
    @honeybear5222 3 หลายเดือนก่อน

    විශාකා එකේ ටයි දකිද්දි නලියන්නෙ මේ මිනිහගෙ හීනමානය.මාතලේ පැත්තෙ කොහෙද තුන්පනේ ගමක හැදිලා කොළඹට ගෑවෙන්න පුදුම දැඟලිල්ලක් දගලන්නෙ.ඔය ප්‍රකාශය එන්නෙ අර තව එක්කෙනෙක් ලියල තිබ්බා මහමායා එකට.ඒකම කොපි කරලා මෙයා ඒ වෙනුවට විශාකා දාගෙන.මෙයා හෙන ජෙලස් ඒ මනුස්සයා එක්කත්.කොහොමහරි බොරු චරිත මවන්න ආස අවධානෙට කෑදර පුහුමිනිහෙක්. පොරක් වගේ පෙන්නන්න නොකරන දෙයක් නෑ. විශ්වවිද්‍යාලයක මහාචාර්ය කෙනෙක්වගේ රඟපාන්නෙ නොදන්න කෙනෙක්ට එහෙම ඒත්තු ගන්වන්න ඕනකමට.මේ යකා කැම්පස් එකක පස් පාගලා නෑ.කොටින්ම කැම්පස් ගිය එක්කෙනෙක් නෙමේ.බයෝ කරලා ෆේල් හින්දා සිංහල, ආට්ස් කරලා ඒත් කැම්පස් නොගිය ඒත් ඒ වගේ රඟපාන්න කැමති අවුරුදු දහයක ලමයෙක්ගෙ මොලේකුයි නාකි ඇඟකුයි තියන පිස්සු ඩයල් එකක්.මේ වැඩසටහන කරන කෙනා දැනගන්න ඕන ඕනෑම බූරුවෙක් කියන මොකක් හරි අමුතු ගනයෙ කතාවක් හෙඩ් ලයින් එකට දාන්න කලින් ටිකක් හිතන්න.විශාකා කියන්නෙ ඉස්කෝලයක්.අවුරුදු දහ අටෙන් අඩු ළමයි ඉගනගන්න තැනක්.රටේ දියණියන් ඉන්න පාසලක්.එක එක නාකි පීඩොෆීලියාකාරටින්ට ,කොහෙවත් තුම්පනේ ඉන්න නාකි ළමා අපචාරකාරයින්ට දහ අටට අඩු දැරියක් දැක්කම නගිනවා කියලා හෙඩ්ලයින් එකට දාන එක හෙළාදැකිය යුතුයි.මොකක්ද සමාජගතවෙන්නෙ එතකොට? ඒ හින්දා ගැමුණු ඔයා ඔයිට වඩා කල්පනා කරන්න.පොරක්වගේ රඟපෑව පලියට හැම පිස්සු පකීර්වම ගෙන්නගෙන කියන කුණුහරුප මාර වදන් වගේ දාන්න කලින් තමන්ට ලැබිලා තියන තරුණ මොළෙන් කල්පනා කරන්න.

  • @kumaridaluwathumullagamage8908
    @kumaridaluwathumullagamage8908 10 หลายเดือนก่อน +1

    🤣🤣😂😂

  • @ricvibesinc1
    @ricvibesinc1 10 หลายเดือนก่อน

    Quote ekak wagay part eka...lol

  • @samkandy2574
    @samkandy2574 ปีที่แล้ว

    Sanna youtube vedio වලින් බලාපොරොත්තු උන ලෝකය නිර්මාණය වෙමින් පවතී. සතුටුයි නේද?? අළුත් ම උදාහරණය කලුතර..
    වැඩිහිටියන්ට ගරු නොකරන, දෙමාපියන්ට ගරු නොකරන, විශේෂයෙන් බුද්ධාගමට ගරහන susthi පාරක්, ෂොට් එකක් දාලා, බඩුවක් දෙකක් ගහලා අාතල් eke ඉන්න අලුත් පරම්පරාවක් බිහිවෙමින් pawathi...

  • @madushankabandara9257
    @madushankabandara9257 ปีที่แล้ว

    මගෙ ජීවිතේ එක හීරෝ කෙනෙක් සන්න ♥️🙏🫡

  • @thushavimukthi3032
    @thushavimukthi3032 9 หลายเดือนก่อน

    Pluwnm aphu gennannkoo

  • @KosalaKoralage
    @KosalaKoralage ปีที่แล้ว

    50 000 ක් දුන්නද 😂

  • @pransenehas2190
    @pransenehas2190 5 หลายเดือนก่อน

    හපුතලේ ලුම්පන් පාදඩ මුඩුක්කු සක්කිලියා.😂

  • @dpkarandana
    @dpkarandana ปีที่แล้ว

    Rs:5/-කට සිගරැට් බීල, බියර් ඛිල බයිස්
    කෝප් බලන්නත්
    පුලුවන්ද මන්ද?

    • @nera456
      @nera456 ปีที่แล้ว +5

      සන්නා 2000න් පස්සෙ එකෙක් නෙවෙයි බං

  • @sandro2059
    @sandro2059 ปีที่แล้ว

    Val vesige puto, eda idan desapalyanta puka dila tho givatha una, api rata giya, ube ammata apahasa nokara, tolonci vela palayan val ballo

    • @john_wick552
      @john_wick552 10 หลายเดือนก่อน

      බුදු සරණයි පුතේ ඔයාට..

  • @sagarikadiaz5043
    @sagarikadiaz5043 ปีที่แล้ว +1

    හින ඇහිදින යාලුවෝ කරපං සන්නො . හැබැයි වාසනා නැතුව ඒක වැඩක් නෑ ඇ