කොළඹ කතාව - සජිත් ප්‍රේමදාස පරිච්ඡේදය 01 - සජිත් ප්‍රේමදාස නම් පියානෝ වාදකයා | Royal Taprobanian

แชร์
ฝัง
  • เผยแพร่เมื่อ 11 ม.ค. 2025

ความคิดเห็น • 655

  • @tharakakr2300
    @tharakakr2300 3 ปีที่แล้ว +10

    End එක මරු. ඉස්සර ජොයින්ට් එකක් ගහලා ඇහුවේ සිංදු. දැන් අහන්නේ ඔබතුමාගේ කතා. නියමයි. 👌👌

  • @සිරි-ඡ5බ
    @සිරි-ඡ5බ 3 ปีที่แล้ว +12

    Sir කියපු ගහේ කතාව unique and super , absolutely true.

  • @jayanthabandara6562
    @jayanthabandara6562 3 ปีที่แล้ว +17

    සර්ගෙ වැඩසටහන් ඇගේ කිරීම සතුටුයි වගේම අනාගත පරපුරට මිල කළ නොහැකි වැදගත් වැඩ සටහන් පෙල කි ජේසු පිහිටයි

  • @madhushani7249
    @madhushani7249 3 ปีที่แล้ว +8

    ඒක මතු සම්බන්ද කරපු උත්තමයා වෙනුවෙන් විනාඩියක නිශ්ශබ්දතාවයක්

  • @dailyvlogs3925
    @dailyvlogs3925 3 ปีที่แล้ว +70

    වැඩට පයින් යන ගමන් අහන්න තියන එකම හොදම පොඩ්කාස්ට් එක. සර් පුලුවන්නම් සතියකට එපිසෝඩ් 3ක්වත් දාන්නකො

  • @sahanganuwansara7496
    @sahanganuwansara7496 3 ปีที่แล้ว +2

    සර් ගෙන් අනිත් පැත්තට ප්‍රශ්නත් අහන්න ඒ වෙලාවට හිතෙන ඒවා එතකොට තමයි රසවත් සර්ගෙ දැනුම ගන්න පුලුවන් එතකොට

  • @හරිපාර-ප2ම
    @හරිපාර-ප2ම 3 ปีที่แล้ว +4

    ගසක් යට ඒ ගසේම පැල කොපමන හැදුනත් මව් ශාකය ලෙස හැදෙන්නෙම නෑ.. එය ඊට වඩා හෝ හොඳින් වැඩීමට ස්වාදීන වියයුතුමයි...සර්...😍

  • @nalaka885
    @nalaka885 4 หลายเดือนก่อน +2

    ඇත්තටම මහ ගහක් යට තියන කෘතිම පරිසරයේ හැදෙන පොඩි ගස් වල තියන සාපේක්ශ නිසරු බව හැම ක්ශේත්‍රයකින්ම උදාහරන ගන්න පුලුවන්.

  • @puwakpitiyesaradapuwakpiti2264
    @puwakpitiyesaradapuwakpiti2264 3 ปีที่แล้ว +6

    ගත යුතු බොහෝ දේ ඇත
    ඒවා හරිම රස පූර්ණයි..
    එහෙත් තාමත් පිලිවෙලක් නැති බොහෝම දේවල් ද ඇත...
    කතාව තවත් ටිකක් සංවර වන්නේ නම් යහපත් ...

  • @travelwithdronesl2455
    @travelwithdronesl2455 3 ปีที่แล้ว +78

    මම හිතුව සර් ජාතිය ඇමතුවට පස්සේ සුදු වෑන් එකෙන් ඉස්සුව කියල.... නෑ නෑ නෑ සර් හොඳටම කලා 😍😍😍

  • @chandanachandana1619
    @chandanachandana1619 2 ปีที่แล้ว +7

    සර් දිග වැඩි කිවට.දවසම උනත් අහගෙන ඉන්න පුලුවන් ...👍👍👍

  • @suranganuwan9978
    @suranganuwan9978 3 ปีที่แล้ว +1

    මතු සම්බන්ධයි

  • @dammasiri7703
    @dammasiri7703 3 ปีที่แล้ว +8

    සන්නසගල සර් මගදි ශබ්ද නීති ප්‍රකරණය සර්ට හම්බ වෙච්ච දවසට සර් ඕක ඕන කෙනෙක්ට තේරුම් ගන්න පුලුවන් ක්‍රමේකට ගේනව 🙏

  • @vimukthaariyasinghe8041
    @vimukthaariyasinghe8041 3 ปีที่แล้ว +6

    සර්ට මගේ හද පිරි මෙව්ව එක අපේ රටේ චන්ද දායකයන්ගේ මොලේ හදනවට❤️

  • @rathnayakanaween6528
    @rathnayakanaween6528 3 ปีที่แล้ว +2

    Niyamai sir digatama ona

  • @nethmini96thilakawardhana69
    @nethmini96thilakawardhana69 3 ปีที่แล้ว +42

    හිස් යුගයේ බිහිවූ අසිරිමත් ගුරුවරයා...❤️

  • @hmnuherath2909
    @hmnuherath2909 3 ปีที่แล้ว +1

    ඉක්මනින් ලෙඩ රෝග සුව වේවා ඔබට

  • @shashikawanigasooriya9815
    @shashikawanigasooriya9815 3 ปีที่แล้ว +13

    Sir කොච්චර දිග වුණත් nakitala යන්නේ na👍👍sajith කියන්නේ පට්ට දියාරු පුද්ගලයෙක් ..සජිත් කියන දෙ සජිත් ta තේරෙන්නේත් na..

    • @sumithsanjaya575
      @sumithsanjaya575 3 ปีที่แล้ว

      Aththatama sir obath ehemai neda ko obe putha.

  • @sarangakodithuwakku3961
    @sarangakodithuwakku3961 3 ปีที่แล้ว +9

    සර් තමයි හොදටම කලේ 😊😊

  • @erangamuthukumarana7967
    @erangamuthukumarana7967 3 ปีที่แล้ว +101

    දවස් 5ක් හරි අමාරුවෙන් හිටියේ සර්ගෙන් video එකක් නැතුව...

    • @wowvideo2.056
      @wowvideo2.056 3 ปีที่แล้ว +6

      Sir enakan balan inna kattiya❤

    • @vlixstudio2758
      @vlixstudio2758 3 ปีที่แล้ว +3

      Ekanam aththa... ❤❤❤

    • @alexmendis1284
      @alexmendis1284 3 ปีที่แล้ว +1

      Oya wadi wela inna dennata Kiyala Puke Eraganna Amarumanam.

  • @lakithairesh8313
    @lakithairesh8313 3 ปีที่แล้ว +33

    "සර් ඕක answer කරන්නම් ඕනි call එකක්"
    ඒක මරු 🤟🏻

  • @worldwatch92
    @worldwatch92 3 ปีที่แล้ว +18

    සර් තමයි හොඳටම කරේ.. 😍😍😍 😍😍😍

  • @nayanagunasekara3940
    @nayanagunasekara3940 3 ปีที่แล้ว +2

    අපේ....ආදරණීය සර්.....

  • @ictwithvimu
    @ictwithvimu 3 ปีที่แล้ว +2

    පැය 10 දික්වුනත් විඩියෝ එක අහන්න පුළුවන් සර් 😍😍

  • @dinithibhagya7204
    @dinithibhagya7204 3 ปีที่แล้ว +4

    eththa katha karanawata respect karanawa sir.sannasgala sir adarei hemadamath

  • @dasunheshan3627
    @dasunheshan3627 3 ปีที่แล้ว +10

    කවද හරි මගේ දරුවන්ට ඔය පොත් ඔක්කොම පරිශීලනය කරන්න දෙනවා.😀නැත්නම් උන් කවදහරි පියානෝ වාදකයෝ වෙයි😧💔.මහ ගහ මරාගෙන පිදෙනවට වඩා තමන්ගෙම platform එකක play කරන එක පට්ට ජෙනුවින්😀❤...

  • @malika7173
    @malika7173 3 ปีที่แล้ว +5

    Prawesamen
    Jayawevaa! 👍

  • @හරිපාර-ප2ම
    @හරිපාර-ප2ම 3 ปีที่แล้ว +1

    සොබාදහමෙන්ම එම ජාන ඉවත්කර ඇත... සර්...

  • @surangajanu7703
    @surangajanu7703 3 ปีที่แล้ว +5

    ආදරෙයි සර්❤❤❤❤❤

  • @thusharakumara2362
    @thusharakumara2362 3 ปีที่แล้ว +45

    හපොයි ඇටේ කහනව කියපු ගමන් අම්මා ආවා ඉදල හමාරයි😂😂සර් සිගරට් බොන්න එපා අපට සර් තව දශක තුනකටවත් ඕන රට දිහා බැලුවම සර්ලා නිකන් කලු නික වගෙයි දීර්ඝායුෂ පතනව එක සිතින්ම මේක ආන්සර් කරන්නම ඕන කෝල් එකක්(කූබියෝ)

  • @shashikawanigasooriya9815
    @shashikawanigasooriya9815 3 ปีที่แล้ว +9

    මගේ thathta රත්නපුරේ මහා ගසක් ..මැණික් ව්‍යාපාරය කරෙ,තාත්තා dan na..mata තේරෙන්නේ na dan මොකක්ද කරන්නේ කියලා ..එකඟඉ sirge වචනයක් වචනයක් පසා..👍👍

  • @janiya3384
    @janiya3384 3 ปีที่แล้ว +12

    යුටිබ් එකේ සේපාල් අමරසිංහ
    සන්නස්ගල
    තිස්ස ජනනායක. ආසම චරිත තුනක්. සන්න ඔයාත් විශෙෂයි ලොක්ක 😘

    • @kmb5807
      @kmb5807 3 ปีที่แล้ว +1

      ඇට්ටි හැලෙන්න වනනවා බොලව් අපේ සර්

  • @NJay380
    @NJay380 3 ปีที่แล้ว +12

    හැමදාම වීඩියෝ එකක් ඕනේ....

  • @malithproductions1377
    @malithproductions1377 3 ปีที่แล้ว +3

    මේවා මිනිස්සු අහන්න ඕන කතා..✋🤟

  • @nadeepdilshan
    @nadeepdilshan 3 ปีที่แล้ว +5

    ඉක්මනින් සුව වෙන්න සර් ❤️❤️❤️❤️❤️❤️❤️

  • @madhurathiwanka5056
    @madhurathiwanka5056 3 ปีที่แล้ว +63

    2000 .මුලු ලංකාවම යූඑන්පිය පරදිද්දි හම්බන්තොට විතරක් සජිත් දිනපු හේතුව අද දැනගත්තා...🤣😂

  • @nawodyaprebhashwera3979
    @nawodyaprebhashwera3979 3 ปีที่แล้ว +4

    සුපිරි වැඩක් සර්..... Good Luck!!!!! දිර්‍ගායුෂ වෙවා!!!

  • @malindusandeepa2187
    @malindusandeepa2187 3 ปีที่แล้ว +10

    කොළඹ කතාව... ළඟදිම ඉවර වෙයි වගේ...♥️😞

  • @TharangaUdagedara
    @TharangaUdagedara 3 ปีที่แล้ว +3

    ayyo...waiting for next episode!

  • @samanwathudurage
    @samanwathudurage 3 ปีที่แล้ว

    සුපිරි ඔක්කොම ඉවරයි

  • @malkajayasekara1500
    @malkajayasekara1500 3 ปีที่แล้ว +10

    එනවා බලනවා යනවා ඒත් වීඩියෝ නෑ . අමිමො notification එක ආපු ගමන් දැනුන ෆීලිං එක

  • @judyshirani3131
    @judyshirani3131 3 ปีที่แล้ว +9

    Your knowledge, education mixed with jealousy, hatred and revenge 🙏

    • @kamalanieranathunga6242
      @kamalanieranathunga6242 3 ปีที่แล้ว +1

      Yes, very true,

    • @judyshirani3131
      @judyshirani3131 3 ปีที่แล้ว +1

      🙏🙏🙏

    • @angelicarossi6842
      @angelicarossi6842 ปีที่แล้ว

      රාජපක්ෂ අය⁣ට කිව්වා නම් මෙි නාකියා හිරේ දන්නෙ ..😂😂😂

  • @saadhuchariyawa-
    @saadhuchariyawa- 3 ปีที่แล้ว +9

    කතාව ඇත්ත.........සමහර ටියුෂන් කරපු ගුරුවරුත් ඉන්නවා.......තමන්ගේ පන්තියට ආපු ගෑනු ළමයින්ට සිංහල එක්කම සදාචාරය උගන්නලා.......සිංහල ගුරුවරුන් ලෙස පෙනී ඉඳලා එවැනි ගැහැණු ලමුන් ළමයෙකු දූෂණය කරපු ගුරුවරුනුත් ඉන්නවා.....එය යත් killers ලා තමා .....

    • @chinn1865
      @chinn1865 3 ปีที่แล้ว

      Bro what is that story who was the teacher

  • @sisilnillegedara3706
    @sisilnillegedara3706 3 ปีที่แล้ว +2

    ලස්සනයි කතාව !!

  • @ireshaperera7759
    @ireshaperera7759 3 ปีที่แล้ว +2

    Sira kathawa ☺️

  • @samannandalalranasinghe5740
    @samannandalalranasinghe5740 3 ปีที่แล้ว +26

    .සර්ගේ මේ විචාර අහන එකෙක් හරි ඉන්නව නම් 😭😭😭😭

    • @sanjeewarathnayake5076
      @sanjeewarathnayake5076 8 หลายเดือนก่อน

      මේ මෝඩ බල්ලට චන්දෙ දෙන මෝඩ හරක් බල්ලො ඉන්නවද

  • @mahesharavinda4056
    @mahesharavinda4056 3 ปีที่แล้ว +6

    සර් අනුර කුමාර ගැන හරි ජවිපෙ ගැන හරි සර්ගෙ අදහස දාමුකෝ...👍👍

    • @හේෂාන්පෙරේරා
      @හේෂාන්පෙරේරා 3 ปีที่แล้ว +3

      ඒක ඊට හපන්
      අප්පරසන්නම හැත්තක් තමයි

    • @DevindaKumara-rb5fb
      @DevindaKumara-rb5fb 5 หลายเดือนก่อน

      @@හේෂාන්පෙරේරාගෝඪාට දිලා කෙලව ගත්තා මදිද 😂😂😂 දැන් ඔයලාගෙ තෙරිම නාමල් බේබිද එහෙමත් නැතිනමි සජිත් පුතාණොද 😂😂😂

    • @හේෂාන්පෙරේරා
      @හේෂාන්පෙරේරා 4 หลายเดือนก่อน

      @@DevindaKumara-rb5fb රනිල් වික්‍රමසිංහ

  • @vlixstudio2758
    @vlixstudio2758 3 ปีที่แล้ว +8

    අන්තිම ටිකේ ජෙහාන් ගේ Quote එක ❤❤❤

  • @tharindupeshl
    @tharindupeshl 3 ปีที่แล้ว +1

    පට්ට video එක sir!
    Cricket team එක ගැන කියපු ටික ගත්තා fb එකට දාන්න sir 😁

  • @virajliyanage95
    @virajliyanage95 3 ปีที่แล้ว

    Sir danthaja nayanne kalla gathi 👌...
    God bless you sir❤️

  • @nadeepdilshan
    @nadeepdilshan 3 ปีที่แล้ว +10

    ජාතිය ඇමතුවට පස්සෙ අපි හිතුවෙ වෙන දෙයක්.. ඇයි සර් මේවා පරක්කු ❤️❤️❤️❤️❤️

  • @kaviya9532
    @kaviya9532 3 ปีที่แล้ว

    අම්මෝ ඉතිං.. දැන් දෙක එනකම් බලා හිටුකො..😍

  • @ashen1073
    @ashen1073 3 ปีที่แล้ว +24

    ගතින් වියපත් පරිණත තරුණයෙක් සන්නා❤️

    • @Deveni.
      @Deveni. ปีที่แล้ว +1

      හරියටම හරි❤️👍👍

  • @hmnuherath2909
    @hmnuherath2909 3 ปีที่แล้ว

    පට්ට මං ඔක්කොම බලනවා

  • @shanthidhammika8978
    @shanthidhammika8978 ปีที่แล้ว

    Bayawela hondatama.

  • @deepachandrasekera9352
    @deepachandrasekera9352 3 ปีที่แล้ว

    Kathawa niyamai .., ahan enna asai .. welawa yanawa therenne na..,

  • @prasadsamarasinghe8129
    @prasadsamarasinghe8129 3 ปีที่แล้ว +150

    මොකක්ද බොල ඒ වුනේ . දැන් ඉතිරි කෑල්ල එනකං බලා හිටපල්ලා කෝ .. සර් පැය පහක් කිව්වත් ඒක අප්පිරියා නෑ. දාන එක එකපාර දාපල්ලකෝ. අපිට ඕන්නං අපි දෙකට කඩා ගෙන අහන්නං. සර්ගෙ එඩිටර් වට පඩය මේ වීඩියෝ එක දෙකට කඩල.. බිංගොජ්ජා

    • @sampaththarindu5
      @sampaththarindu5 3 ปีที่แล้ว +2

      අ‌ඩේ මට කියවුනෙත් ඒ ටිකමයි

    • @rancreation2012
      @rancreation2012 3 ปีที่แล้ว +2

      Siraawat... eka digat video eka demma nm iwara.. api blanne free welawakane.. aye anith eka ewanal inn wenw

    • @ruchira1994lk
      @ruchira1994lk 3 ปีที่แล้ว +1

      matath kiya une e tikamai 😂🤭

    • @nimanthamihirange3134
      @nimanthamihirange3134 3 ปีที่แล้ว +2

      Siraawata 😂

    • @bobey2b
      @bobey2b 3 ปีที่แล้ว +1

      @@sampaththarindu5
      Q

  • @kapilabandara1001
    @kapilabandara1001 ปีที่แล้ว

    ඒ මහ ගස් යට නම් මාරම එකක්....සර්........

  • @ashan4254
    @ashan4254 3 ปีที่แล้ว +4

    ඉස්සර පට්ට චරිත උන රජවරු ඔක්කොම එක්කො මාලිගාවෙ කුමන්ත්‍රණයක් හෝ වෙනත් සිදුවීමක් නිසා ගමක සාමාන්‍ය පවුලක සැගව ඔවුන් සමග ජීවත්ව පසුව රජකම ලබා ගත් අය.ඉතිහාසය ගත්තත් මහා ගස් යට පොඩි ගස් හැදිලා නෑ.❤️🔥

  • @buddikachathuranga215
    @buddikachathuranga215 3 ปีที่แล้ว +2

    ස ෆේල් වෙලාවේ ,ෆේල් නැති ස"..
    අපේ සන්නා... ආදරෙයි හැමදාමත් ....අපිට දූපත් මානසිකත්වයෙන් මිදෙන්න පාර කියනවට ස්තූතියි

    • @raveenmaduranga9661
      @raveenmaduranga9661 3 ปีที่แล้ว

      Sirawata muge monawada pass
      Chande koranna gihin pawlai දේපළ nathi koragena wasabeepu dial ekak🤣🤣🤣

    • @sahanrasanga9411
      @sahanrasanga9411 3 ปีที่แล้ว +1

      @@raveenmaduranga9661 විමල් පචවන්ශයා ගැන පොඩ්ඩක් හිතන්නකො....එදා මැදමුලන වලව්වෙ කොච්චර කක්කුස්සි හිටන් සුද්ද කරාද😀😂..අද උට ගෙයින් එලියට බහින්න දෙන්නෙ නෑ රාජපක්ශලා 😀..උට මාධ්‍යය ඉස්සරහ කතාකරන්න බෑ.....ඔන්න විමලෙට වෙලා තියෙන දේ......එ අතින් සන්නා සැපෙ ඉන්නවනෙ😂

    • @raveenmaduranga9661
      @raveenmaduranga9661 3 ปีที่แล้ว

      @@sahanrasanga9411 ewageda lapa sipakiyapu boru
      Ratharan අශ්වයා dakinna me as pin karala na

    • @sahanrasanga9411
      @sahanrasanga9411 3 ปีที่แล้ว +1

      @@raveenmaduranga9661 දැන් ඒවා බොරු නෙවිනෙ...😀සරලවකිව්වොත් රාජපක්ෂ පවුලහොරු කියලා දැන් උනත් මොලෙ තියෙන එකෙක්ටනන් තෙරෙනවා😀..ගෝඨා,මහින්ද,බැසිල් ,චමල්,ශශින්ද්‍ර,නාමල්.එක පවුලෙ හයදෙනෙක් පාර්ලිමේන්තුවෙ😂😀..තව ඉතුරු ඔක්කොම රජයෙ ආයතන වල ලොක්කො😀😂...දැන් කියනවා බැසිල් නැත්නන් රට හදන්න බෑ කියලා...දැන් කියනවා යුද්ධෙ කරෙ බැසිල් කියල..ඌවා promote කරනවා..අගමැතිකම බැසිල් ද නාමල්ද කියන එක තමා දැන් ප්‍රශ්නෙ....කොටින්ම බය්යොන්ව රාජපක්ශලා එ තරම් brainwash කරලා තියෙන්නෙ

    • @raveenmaduranga9661
      @raveenmaduranga9661 3 ปีที่แล้ว +1

      @@sahanrasanga9411 ewageda gal iwara wenakam balanidapu jeppoi toiiyoi

  • @azeemaraban389
    @azeemaraban389 3 ปีที่แล้ว

    Totally agree

  • @AMAvlog703
    @AMAvlog703 3 ปีที่แล้ว +12

    මම මාව සොයා ගැනිමට හුගක් වෙහෙස වෙනවා..
    වැස්ස වහින්නේ කවදාද කියා මග බලා සිටිනවා .

  • @wowvideo2.056
    @wowvideo2.056 3 ปีที่แล้ว +2

    Kathawe lassanama End eka

  • @damithrathnayaka5047
    @damithrathnayaka5047 3 ปีที่แล้ว +1

    ඇයි අපිව අසරණ කරන්නේ.. එක දිගට දාන්න දවස් ගානක් උනත් අහගෙන ඉන්නම්.. ආදරෙයි සර්... 😍😍😍

  • @upalidissanayake8406
    @upalidissanayake8406 3 ปีที่แล้ว +1

    ලංකාවේ පියා පලමුවෙනි අග්‍රාමාත්‍ය මහාමාන්‍ය ඩී ඇස් සේනානායකයන්ගේ පුත්‍රයා මහාමාන්‍ය ඩඩ්ලිහාමුයන නාමෙයෙන් දෙවැනි අග්‍රාමාත්‍යධුරයට මෙන්ම 1965-70 පලමුවෙනියට අවුරුදු05ක් අග්‍රාමාත්‍යධුරයට මෙන්ම ආන්ඩුබලය ලබාගැනීම අමතක නොකරන්න සජිත් ප්‍රේමදාසගේ දුර්වලතා හදුනාගත යුතුයි එමෙන්ම කොපමණ නිවැරැදි දක්ෂ දේශපාලනනායකයින් සිටියත් ඊර්ෂ්‍යාකාර වෛරවාදි මන්දබුද්ධික ජන්දදායකයින් සිටින්නේනම් ලංකාවට අබසරනයි ජාවාරම්කාරකාපාලුවන්ට කොන්ඩෙබැදපුකොරෝනාචීන්නුන්ට බුදුසරණයි

  • @luveindraindrageth3977
    @luveindraindrageth3977 3 ปีที่แล้ว

    Patta

  • @thalaremixedproduction
    @thalaremixedproduction 3 ปีที่แล้ว +3

    ජෙහාන්❤️😘

  • @ushanfernando1774
    @ushanfernando1774 3 ปีที่แล้ว

    සුපිරී 💥💥💥

  • @chamodjayasanka2451
    @chamodjayasanka2451 3 ปีที่แล้ว +59

    සර්. මං දන්න විදිහට බොබ් මාලේ කියන මහා වෘක්ෂය යට තව පොඩි ගස් 11ක් පැල උනා. අද ඒ ගොඩක් අය ගායකයෝ. හැබැයි සර් කියන්නා වගේම ඒ ගොඩ දෙනෙක් පියානෝ වාදකයෝ විතරයි. හැබැයි stephen marley සහ damian marley කියන්නේ ඊට ගොඩක් වෙනස් දෙන්නෙක්. එතනිනුත් damian marley ගැන මං තව දුරට කතා කරන්න කැමතියි. 1976 ලෝක රූ රැජින කිරුල දිනා ගන්නේ කැනේඩියානු සම්බව්‍යක් තියන ජැමෙයිකානු කාන්තාවක්. ඒ තමයි සින්ඩි බ්‍රේක්ශයර්. බොබ් මාලේ හා සින්ඩි අතර තිබුනු සම්බන්ධයකින් තමයි damian marley උපත ලබන්නේ. ඒ තමයි ඔහුගේ අවසන් පුතා. අද වෙද්දී එයාගේ අනිත් සහෝදරයන්ට වඩා ඔහු තමන්ගේ ජාත්‍යන්තර වේදිකාව වෙන් කරගෙන ඉවරයි. ඔහු හැබැයි ඒ තමන්ගේ තාත්තා කරපු විදිහට නෙවෙයි. රෙගේ සංගීතයට රැප් සංගීතය මිශ්‍ර කරලා තමන්ගේම සංගීතයක් ඔහු හදාගෙන තියනවා සහ ජැමෙයිකානු ජාතිකයෙක් වශයෙන් ග්‍රෑමී සම්මාන රාශියක් හිමි කරගෙන තියනවා. ඇත්තටම ජැමෙයිකානු සංගීතයේ ඉදිරි පිම්ම ඔහුයි. ඒත් බොබ් මාලිගේ පුතෙක්. හැබැයි තාත්තාගේ ගමනට වඩා වෙනස් ගමනක් යන.

    • @samannandalalranasinghe5740
      @samannandalalranasinghe5740 3 ปีที่แล้ว +2

      ස්තුති මාත් ඔහු ගැන හොයමින් හිටියේ

    • @indikaranathunga5433
      @indikaranathunga5433 3 ปีที่แล้ว +1

      Thanks brother

    • @clipster2376
      @clipster2376 3 ปีที่แล้ว

      Enrique Iglesias ge thatha popular kenek..

  • @mangalakarunarathna7498
    @mangalakarunarathna7498 3 ปีที่แล้ว +6

    සජියා දුර්වල නායකයෙක්! එකනේ මේ වෙලාවේ රනිලා කල්‍ යල් බලලා පාර්ලිමේන්තුවට රින්ගුවේ! කරපු පලවෙනි කතාවෙන්ම සජියා ඇතුලු විපක්ෂ වුන් අන්දුන් කුන්දුන් වුනා!

  • @nishanthadombagahage7275
    @nishanthadombagahage7275 3 ปีที่แล้ว +7

    සර්..... ප්‍රේමදාස හැදුවේ සෙවණ සරණ කැපකරැ මා පිය ක්‍රමය.....

  • @wasantkumar1247
    @wasantkumar1247 3 ปีที่แล้ว +1

    Api oba thuma gana hithan hitiya vidiha waradi atthatama mr sannasgala oba saba minisek obage hama vidio aekakma mama balanawa dan thamai dannea oba manawa hithawadi kenek kiyala

  • @ganbattejapan162
    @ganbattejapan162 3 ปีที่แล้ว

    Niyama wadak sir 👌

  • @GamageSarthaka
    @GamageSarthaka 4 หลายเดือนก่อน

    මේ වීඩියෝ එක මරු ❤🎉😂

  • @pathumniwantha6677
    @pathumniwantha6677 3 ปีที่แล้ว +14

    ඊලග කෑල්ල වඩාත් රසවත් වගේ 💛🔥

  • @princycyprus2239
    @princycyprus2239 3 ปีที่แล้ว +2

    සමහරවිට තාත්තට වඩා හොද වෙන්නත් පුළුවන්

    • @akilagayashan4519
      @akilagayashan4519 2 ปีที่แล้ว

      හොදයිනං දැන් play කරන්ඩ එපැයි

  • @worldvideo3692
    @worldvideo3692 3 ปีที่แล้ว +5

    අම්මෝ සර්.... සන්කාවෙන් වගේ හිටියේ.... ..🙏🙏

  • @kmb5807
    @kmb5807 3 ปีที่แล้ว +3

    සර් නෙලනවා වටේටම

  • @nadeepdilshan
    @nadeepdilshan 3 ปีที่แล้ว

    මතු සම්බන්ද වෙන්න අද රැට ඕනෙ 💪❤️

  • @tkp2162
    @tkp2162 ปีที่แล้ว

    eka nan etta kathawa

  • @pasindumadushan8332
    @pasindumadushan8332 3 ปีที่แล้ว

    දිගටම වීඩියෝ දාන්න සර්.... පට්ට

  • @discovereykrk3449
    @discovereykrk3449 3 ปีที่แล้ว

    මරු "ස"👍👍👍👍

  • @eralperera2764
    @eralperera2764 3 ปีที่แล้ว +12

    ටොක්ස් නම් යිතින් සන්නස්ගල තමයි. love you

  • @chrishanthaperera7752
    @chrishanthaperera7752 3 ปีที่แล้ว

    Very rational thinking

  • @chathudew8264
    @chathudew8264 3 ปีที่แล้ว +3

    ලෙඩ වෙන්න නම් එපා සර් තව කතා ගොඩක් තියෙනවා අහන්න

  • @sanathprasannak497
    @sanathprasannak497 3 ปีที่แล้ว +1

    Mage panaaaaaa aiyoooo notification awe naaa dakke na.... dan baluwe... umma sannaaaaaaa...

  • @manukakalidu2318
    @manukakalidu2318 3 ปีที่แล้ว

    thawa thibbanm....🤲

  • @UdahamulleNdarathanaHimi
    @UdahamulleNdarathanaHimi 3 ปีที่แล้ว +1

    ❤❤❤❤❤
    ⭐⭐⭐⭐⭐
    🙏

  • @ROADTOKOREA
    @ROADTOKOREA 3 ปีที่แล้ว +2

    ❤👍

  • @sanathprasannak497
    @sanathprasannak497 3 ปีที่แล้ว +4

    Sajithge thiyena ඡන්ද ටිකත් ඉවරයි

  • @madhubhashanikavindi425
    @madhubhashanikavindi425 4 หลายเดือนก่อน

    Aththa

  • @rruwanweerasinghe4482
    @rruwanweerasinghe4482 3 ปีที่แล้ว +11

    වැඩ හෙන ගොඩක් තියෙනවා සර්...කොහෙද ඉතින් පොඩ්ඩක් බැලුවම නවත්ත ගන්න බෑනේ😁... දැන් ඉතිං ඊලඟ කෑල්ල එනකං ඉඳහංකො😛

  • @mithrarathnapasindu5911
    @mithrarathnapasindu5911 3 ปีที่แล้ว +19

    වයස පනස් ගාණක ,......පෙනුමෙනුත්,මනසෙනුත් කොල්ලෙක් නම් ඒ සන්නා ම තමයි.

  • @kandysanketha6408
    @kandysanketha6408 3 ปีที่แล้ว +16

    ඊළඟ කොටස තවත් රසවත්

  • @chamibro9866
    @chamibro9866 3 ปีที่แล้ว

    පට්ට කතාව..

  • @dannysubash7045
    @dannysubash7045 3 ปีที่แล้ว +2

    සර්ට ... දීර්ගායු වෙවා...❤❤

  • @supunchathuranga9903
    @supunchathuranga9903 3 ปีที่แล้ว +6

    අපිහිතුවේ කපුටා එල්ලලා කියලා වීඩියෝ එකක් නැති වෙනකොට සර් ගෙන්.😍😍😍😍😍

  • @realproud7282
    @realproud7282 3 ปีที่แล้ว +1

    ඔබ ලෙජන්ඩ් කෙනෙකි

  • @duliphettiarachchi2202
    @duliphettiarachchi2202 3 ปีที่แล้ว +2

    බය කියන්නේ ලෙඩක්...😋

  • @ajithpriyantha3300
    @ajithpriyantha3300 3 ปีที่แล้ว

    Mata oba thuma marama manusseyk