කොළඹ කතාව - රංජන් රාමනායක නිදහස් කිරීමට පෙර! | Meme tv

แชร์
ฝัง
  • เผยแพร่เมื่อ 1 ต.ค. 2024
  • කොළඹ කතාව - රංජන් රාමනායක නිදහස් කිරීමට පෙර! | Meme tv
    _______________________________
    Don't forget to subscribe Meme tv
    / @memetv217
    Like us on Facebook
    / meme-tv-100190168855695
    #sannasgala #kolabakathawa #sannaverse #ranjan

ความคิดเห็น • 336

  • @mahesharavinda4056
    @mahesharavinda4056 3 ปีที่แล้ว +82

    මෙතෙක්කල් මං හිතං හිටියේ රන්ජන් මෝඩයෙක් කියලා...ඒත් රංජන් එහෙම නෑ කියල පෙන්නුවට ගොඩක් thanks සර්...රන්ජන් පොරක්..❤️❤️💪

    • @nwpsnanayakkara1733
      @nwpsnanayakkara1733 3 ปีที่แล้ว +1

      සමිපුර්ණ අැත්ත

    • @jeevanthadasun9644
      @jeevanthadasun9644 3 ปีที่แล้ว +1

      මුන් ඔක්කොම රගපානව මල්ලි. තමන්ගෙ පොර පාර්ට් එක මේන්ටේන් කරන්න මුන් හෙන ලයින් අල්ලනව, මුන්ගෙ ජීවිත අභ්‍යන්තරයෙ පට්ටම බොරුව කරන්නෙ.

    • @kushanchanakasandaruwan8376
      @kushanchanakasandaruwan8376 3 ปีที่แล้ว +3

      මු මොඩයෙක් තමා .. අන්තිම ටිකෙවත් එක තෙරුනෙ නැද..🤣

    • @akilagayashan4519
      @akilagayashan4519 2 ปีที่แล้ว

      මූ මෝඩයෙක් තමා බන්.ජැක්සන් ඇන්තනී ඉන්න වැඩසටහනක පොරම කියනවා මූ එකඑක්කෙනාගෙන් අහගෙන ඕව කියන්නේ කියලා

  • @personalinstinct6818
    @personalinstinct6818 3 ปีที่แล้ว +60

    කවදාද සර් රනිල් වික්‍රමසිංහ චරිතාපදානය අපලෝඩ් කරන්නෙ? Terribly waiting for it

    • @achininperera1600
      @achininperera1600 2 ปีที่แล้ว

      තවම බලන් ඉන්නව! රටේ අරගලයක් තියෙද්දි, හැමෝම ගැන සන්න කොළඹ කතාවෙ පරිච්ඡේදයක් වෙන් කරද්දි,අද අගමැති රනිල් ලංකාවේ ප්‍රධාන මාතෘකාව වෙද්දි, සන්නව කෙල්ලො කොල්ලො ගයිඩ්න්ස් ස්ටාර් එක කරගද්දි, අදත් බලන් ඉන්නවා රනිල් එක්ක ඇත්තටම ඉතිහාසයක් සහ කියවීමක් ඇති කියලා හිතන සන්නගෙ කියවීම කියවන්න පෙරේතකමින් අදත් බලන් ඉන්නවා 🙂 ඇත්‍තටම රනිල් ගැන සන්නගෙ මේ මුණිවත හෙනම ප්‍රෙහෙලිකාවක්!

  • @romesh.wijetunge
    @romesh.wijetunge 3 ปีที่แล้ว +82

    රන්ජා ඒ දවස්වලත් ඕශෝ කියවලා තියනවා කියන්නේ පොර නිකම්ම ඇඟ විතරක් හැදුවා කියලා හිතන්ට අමාරුයි.පාර්ලිමේන්තුවේ ඉන්න උන් කී දෙනෙක් ඕශෝ දන්නවද දන්නේ නෑ.ඇහුවොත් කියයි චීන ජනාදිපතිවත් කියලා.

  • @dhammikaprasannarathnayake6575
    @dhammikaprasannarathnayake6575 3 ปีที่แล้ว +62

    චමුදිත,
    සම්මුඛ සාකච්ඡාවක් කියන්නේ මොකක්ද කියලා මේක බලලා ඉගෙන ගන්න..!

    • @nayanawikramage4341
      @nayanawikramage4341 3 ปีที่แล้ว +1

      niyamai😃

    • @sagaraperera6666
      @sagaraperera6666 3 ปีที่แล้ว +1

      👍👍

    • @akalangkadezoysa3475
      @akalangkadezoysa3475 3 ปีที่แล้ว +1

      ඒකා කරන්නෙ වෙනම agenda එකක් !!

    • @sheronnipun8838
      @sheronnipun8838 3 ปีที่แล้ว +3

      සන්නස්ගලට චමුදිත වෙන්නත් බෑ චමුදිතට සන්නස්ගල වෙන්නත් බෑ.. ශෛලීන් 2ක් personality 2ක් අදුනගන්න බැරිකම ගැන අපිට කරන්න දේකුත් නෑ

    • @dhammikaprasannarathnayake6575
      @dhammikaprasannarathnayake6575 3 ปีที่แล้ว

      @@sheronnipun8838 ලෝකේ ආගම් කීයක් තියෙනව ද ? එහෙමයි කියලා බෞද්ධාගමේ සංකල්ප වෙනත් ආගම්වල මිනිස්සු භාවිත කිරීම තහනම් ද ?

  • @stillvima6136
    @stillvima6136 3 ปีที่แล้ว +11

    අපේ සිනමාවේ සක්විති රජු ......................
    ඇත්ත කථා කරන අවංකයා එලියට දාපන්.
    කුඩ්ඩෝ එලියේ
    වැඩ්ඩෝ ඇතුලේ..... මේක අමුතු රටක් ඕයි.
    රන්ජාට ආදරේ උන් කෝ

  • @lakbimatea7800
    @lakbimatea7800 3 ปีที่แล้ว +42

    රංජන් එදා කිව්ව විදිහටම දේශපාලන යට ඇවිල්ලත් කටයුතු කරලා තියෙනවා.එහෙම බලනකොට රංජා දේශපාලනයේ ඉන්න ඕන කෙනෙක්.ඒ විතරක් නෙමෙයි දැන් ඉන්න අති බහුතරයකට වඩා දැනුමකුත් ඊටත් වඩා මානවහිතවාදීයෙක් .

    • @Rane1557
      @Rane1557 3 ปีที่แล้ว

      🤣😂

  • @shanede4721
    @shanede4721 3 ปีที่แล้ว +18

    "දේශානුරාගය කියලා එකක් නෑ. ලෝකානුරාගයක් තියෙන්න ඕනේ. අපි ඔක්කොම පෘතුවි වාසීන්." කියලා කිව්වේ, මිනිස්සුන්ගේ කුලය පවා හාර අවුස්ස අවුස්ස මිනිස්සුන්ට වෙනස් විදියට සලකන කෙනෙක්.

  • @Nishdlive
    @Nishdlive 3 ปีที่แล้ว +13

    සර් ප්‍රශ්නෙ අහනවා,
    රංජා කොහෙද යන්නෙ මල්ලෙ පොල් උත්තරයක් දෙනවා.
    සර් ආයෙ ප්‍රශ්නෙ පැහැදිලි කරනවා
    රංජා ආයෙ වටේ යනවා
    සර් ආයෙ ප්‍රශ්නෙ පැහැදිලි කරනවා
    රංජා කෙටි උත්තරයක් දෙනවා
    ප්‍රශ්නෙ ඉවරයි.

  • @nelukalakmal5420
    @nelukalakmal5420 3 ปีที่แล้ว +16

    කෙලින් කතා කරන රංජන් කොර වූ අවස්ථා
    ප්‍රභා ත්‍රස්තවාදියෙක්ද ?
    අලුතෙන් රංගන ජීවිතයට එන අයට වෙන අසාදාරන වලට පෙනී නොසිටින්නේ ඇයි ?
    ඇයි ඒවාට කෙලින් උත්තර නැතිවුනේ ඒවා උත්තර දෙන්න අමාරු ප්‍රශ්න නෙවේ නේද ?
    ඔයාලගේ උත්තර මොනවද? comment

    • @dineshcmr9504
      @dineshcmr9504 3 ปีที่แล้ว +1

      අනිවා ප්‍රභා ගැන කෙලින් කතා කරන්නෙ නෑ.. ඡන්ද නැති වෙයි කියලා නෑ කියන්නෙ නෑ හිතේ තිබ්බත්...

    • @charlesperera1625
      @charlesperera1625 3 ปีที่แล้ว +1

      ප්‍රබා පොරක් තමයි.

  • @nadeemadusankavithanage3964
    @nadeemadusankavithanage3964 3 ปีที่แล้ว +45

    අවුරැදු දහතුනකට කලින් කරපු ඉන්ටවිව් එකක ඩීවිඩි එකකින් ලක්ෂ දෙක තුනක් හොයන්නෙ මෙහෙමයි..කොළඹ කතාව ඊළඟ වැඩසටහනෙ ❤️😁

  • @samannandalalranasinghe5740
    @samannandalalranasinghe5740 3 ปีที่แล้ว +33

    සර්ගෙ අමුවෙන් කීම තරම් දෙයක් නැහැ තවත්. සර්ව සම්පුර්ණ මිනිහෙක්ට එහෙම නැත්නම් ජීවිතේ සතුටින්ම ඉන්න මිනිහෙක්ට විතරයි සර් වගෙ කෙලින් කතා කරන්න පුළුවන් . ලෝකෙටම හෙන ගැහුවත් අර රෝමියෝ වගේ සර් සර්ගේ ආතල් එක ගන්නව.පොඩ්ඩක් මන් වගෙ.🤣🤣🤣

  • @avalosavs9329
    @avalosavs9329 3 ปีที่แล้ว +8

    ❤️❤️❤️❤️❤️❤️❤️❤️දෙයක් හරියට ඉගෙන ගන්නඑකට වඩා දෙයක් බාගෙට ඉගෙන ගන්න එක බයානකයි.රංජට වෙලා තියෙන්නෙත් හැම දේම බාගෙට ඉගෙන ගෙන ඒ බාගේ දැනුම සුදුසු තැනට වගේම නුසුදුසු තැනටත් දාන්න ගිහින් අනා ගන්න එක..සූ මාර දැනුමක් කියන එවුන්ට තේරුම් ගන්න බෑ මූ අහන දේට නෙමේ උත්තර දෙන්නේ අර තමන් කොහෙන් හරි අහපු බාගෙට කියවපු දේවල් එ් උත්තරේ ඇතුලට ඔබන එක කියලා..සන්නස්ගල අහපු ගොඩක් දේවල් මූට තේරුනෙත් නෑ..🤭😂ඒ වගේම කපටියෙක් කෙලින් උත්තර දෙන්න බැරි..ඌට කෙලින් ප්‍රභාකරන් ත්‍රස්තවාදීයෙක් කියන්ක මූට කොන්ද නෑ..ඒකත් වටේ යනවා මොකද සන්නස්ගල රැඩිකල් මත වාදියෙක් හන්ද අනිත් පැත්තට මට කෙලවෙයි කියලා..ඒ හන්ද රන්ජා කියන්නේ දක්ෂ බුද්ධිමත් එකෙක් නෙමේ..හැබැයි පාර්ලිමේන්තුවේ ඉන්න එවුන්ට වඩා පොඩි අවංක කමක් තියෙනවා..🚫😂😂

    • @nihalalahapperuma8650
      @nihalalahapperuma8650 ปีที่แล้ว

      Muuta kisi deyak theerenne naa bergmaange chithrapati lingikathwayata barayi we gana obee adahasa mokadda kiyala ahawwama kiyanawa eeka eyaage prajaathanthara waadi aithiyak lu kohomada uththaree eeken theerenawa muuta kisi deyak danne naa Bergman he pictures muu balalath naa

  • @malkajayasekara1500
    @malkajayasekara1500 3 ปีที่แล้ว +7

    රන්ජා සන්නාටත් වඩා වැඩිමහල් බව දන්නවාද

  • @baabuYoutb
    @baabuYoutb 3 ปีที่แล้ว +15

    සර් ඔය වගේ වැඩ සටහනක් දැන් පටන් ගන්නකො.. රෙදි ගලවන්න පුලුවන් දියවන්නාවෙී අමුතු මිනිස්සු ගෙන්නල😛

  • @vishvagayantha2016
    @vishvagayantha2016 3 ปีที่แล้ว +9

    සන්නාගේ කියවීම රංජන්ගේ කියවීමට සමපාත වෙන තැන් සන්නගේ තෘප්තිමත් හිනාවෙන් අදුරගන්න පුලුවන්

  • @yomalviraj7170
    @yomalviraj7170 3 ปีที่แล้ว +15

    සියලු දෙනාම පෘථිවි වාසියෝ...උගේ කතාවේ වටින කෑල්ල ඒක විතරයි...

  • @hirannews4333
    @hirannews4333 3 ปีที่แล้ว +34

    සිරකරුවෙකුට හිරේ ඉන්න අමාරැයි තමයි...ඒත් රන්ජන් මේ වෙලාවේ අරෑගේ පොදු සමාවෙන් එලියට එන්න එපා .තව ටික කාලයක් හිටියොත් රන්ජන් එලියට එන්නේ ජනතාවගේ කර පිටින්.බොරැ කිව්වේ නැහැ රන්ජන් ඇත්ත කිව්වේ .දුමී එලියට දාපු එකේ කුනු හෝදගන්න බයි නලුවෝ ටික ලොකු රගපෑමක් කරලා පොඩි වචනයක් කිව්ව රන්ජන් එලියට දාලා ආන්ඩුවේ නෝන්ඩිය මකා ගන්න හදන්නේ .මන් හිතනවා සන්නස්ගල සර් මේකට සාධාරණ හොද කතාවක් කියයි කියලා

    • @nayanawikramage4341
      @nayanawikramage4341 3 ปีที่แล้ว

      pirimi ganikawo pite geniyana angavikala mahathuru inna puduma ateeeeeeed

  • @sujithmadusankaNaNayakkara
    @sujithmadusankaNaNayakkara 3 ปีที่แล้ว +10

    හැම ප්‍රශ්නයේම ඕවර් යනවා හරි උත්තරය නොදී සන්නා කනෙන් ඇදලා ආයේ ප්‍රශ්ණයට ගන්නවා

  • @Rukmald
    @Rukmald 3 ปีที่แล้ว +18

    රන්ජන්ට ජනාධිපති සමාව දෙන්න නම් දුමින්දව නිදහස් කරන එකට ලොකු විරෝධයක් නොකර ඉන්න එක නාමල් රන්ජන්ව හම්බෙන්න ගිය වෙලාවේ කොන්දේසියක් විදියට රන්ජන් ට සහ සමගි බලවේගයට පනවල තියෙනවා... ඒ මොනවා වුනත් මහ චන්දෙකට කලින් නම් රන්ජන් ව නිදහස් කරනව අනිවාර්යෙන්. නැත්තන් විපක්ෂය ඕක ෆොන්සේකාව දැම්ම වෙලාවේ වගේම රජයට විරුද්දව පාවිච්චි කරනව..

  • @bestvideosglobal9520
    @bestvideosglobal9520 3 ปีที่แล้ว +11

    රන්ජන් ගේ අර්ථ කථන ගොඩක් ගැඹුරුයි.ඒවා දෙතුන් වතාවක් සිතා තේරුම් ගත යුතුයි.

    • @deemantharathnayaka5138
      @deemantharathnayaka5138 ปีที่แล้ว

      පොර හෙන බයිලයක් නෙමේද ගැහුවේ

  • @adoo373
    @adoo373 3 ปีที่แล้ว +13

    සන්නස්ගල සර් අංගම්පොර ශිල්පියෙක්ට වඩා භයානකයි...... ඔබතුමා මේ ශිල්පය පුරුදු වුනේ කොහොමද🙄?

    • @mounika1972
      @mounika1972 3 ปีที่แล้ว

      සත්තකින්ම

  • @mangalakarunarathna7498
    @mangalakarunarathna7498 3 ปีที่แล้ว +7

    සර් ගේ කොලඹ කතාවේ රනිල් ව්ක්‍රමසිංහ පිලිබද පරිච්ඡේදයක් නැද්ද? අනිවාර්යයෙන් ඇති, නැත්නම් කතාව අසම්පුර්නයි. ඒ පරිච්ඡේදය කියවනකන් අසාවෙන් බලන් ඉන්නවා!

  • @sigugeenodhsigu291
    @sigugeenodhsigu291 3 ปีที่แล้ว +39

    අම්මෙ ඉතින් මෙහෙම වීඩියෝ අරන් එනවනෙ ඉතින්.අනේ සර් කොහොම හරි අපේ මොලේ ටිකක් හැදෙන්න වීඩියෝ එකක් දාන්න දවසකට වත්

    • @mangalabandara3800
      @mangalabandara3800 3 ปีที่แล้ว +3

      තම මොලේ වර්ධනය වෙලා නැද්ද ...

  • @sathishsenevirathne7554
    @sathishsenevirathne7554 3 ปีที่แล้ว +41

    ඉරාශ් තිමිර උඹල දෙන්න ගහන ගේම සහ උඹලගෙ creativity මාරයි. සන්නගෙ අලුත් වර්ශන් එකත් මාරයි..😍

    • @THAMBAPANI
      @THAMBAPANI 3 ปีที่แล้ว +1

      උඹ බීලද?

    • @sathishsenevirathne7554
      @sathishsenevirathne7554 3 ปีที่แล้ว

      @@THAMBAPANI බොන එක සහ මේ කමෙන්ට් එක අතර ඇති සම්බන්ධය පවසන්න මහත්තයො?

  • @prasangagalabodawatta6035
    @prasangagalabodawatta6035 3 ปีที่แล้ว +23

    බලාන හිටපුම episode එක ❤️

  • @dulanjanaudeep8424
    @dulanjanaudeep8424 3 ปีที่แล้ว +12

    ඉරාජ් ගැනත් වීඩියෝ එකක් එනකල් බලන් ඉන්නවා.

    • @tharindudananjaya5182
      @tharindudananjaya5182 3 ปีที่แล้ว +2

      උ ම්නිහෙක් ද බං

    • @achilles1541
      @achilles1541 3 ปีที่แล้ว

      mu uta nam bayai

    • @dulanjanaudeep8424
      @dulanjanaudeep8424 3 ปีที่แล้ว

      @@achilles1541 එහෙම පොඩි සීන් එකක් තියනවා වගේ.

  • @IT-cz2un
    @IT-cz2un 3 ปีที่แล้ว +21

    පරන සාකච්චාව ඇදේ ඉදලා බලලා... ඉවර වෙද්දී නැගිටලා පුටුවට හේත්තු උනේ... කතාව අහන්න...ඒක පසුවටලු😂

  • @englishmediumsciencebymudi2022
    @englishmediumsciencebymudi2022 3 ปีที่แล้ว +16

    රන්ජන් රානමණායකගෙ සමාජය කලාව ගැන තියෙන කියවීම සෑහෙන්න දියුණුයි!

  • @kanishkadharmawardane2483
    @kanishkadharmawardane2483 3 ปีที่แล้ว +17

    නාකි සර් ව ටෙක්නිකලි තරුණ කරල මාර ක්‍රියේටිව් වැඩ කරනව තැප්‍රොබියන් කෘ එකට ඇත්තටම ඉස්තූති . සර් නාකි කිවෙ නිකම් වචනෙට.

    • @charlesperera1625
      @charlesperera1625 3 ปีที่แล้ว

      මෙයා සල්ලි හොයනවා
      ඔයා ඩේට වලට විකිනෙනවා

  • @KM-rk5jv
    @KM-rk5jv 3 ปีที่แล้ว +9

    රන්ජන්ගේ පලු යවයි වගේ ඊලග වීඩියෝ එකේ😂😜..මොනා වුනත් අර අන්තිමට දාන music එක මරු රන්ජන්ගේ..පොර ඇත්තටම වන්ශොට් එකේ වගේ එලියට ඇවිත් ඔක්කොම ඇමතිලා මරලා දැම්මොත් කොහොමද 😁

    • @noobgameplay8584
      @noobgameplay8584 3 ปีที่แล้ว +1

      dawal heena dakinda epa bn. nagitapann

    • @KM-rk5jv
      @KM-rk5jv 3 ปีที่แล้ว +2

      @@noobgameplay8584ආතල් එකට කියුවේ ඕයි..ගොන් ආතල් දෙන්න එපා සිරා අරන් 😂

    • @sagaraperera6666
      @sagaraperera6666 3 ปีที่แล้ว

      @@KM-rk5jv එහෙම වුනොත් නම් මරු😃

  • @anelien2586
    @anelien2586 3 ปีที่แล้ว +2

    38:32 ටීනා අද suck කරමුත 👍

  • @NJay380
    @NJay380 3 ปีที่แล้ว +24

    හැමදාම හවසට සන්නස්ගල...♥️♥️♥️

  • @Hoffmenn
    @Hoffmenn 3 ปีที่แล้ว +40

    නියමයි සර් අවුරුදු කීයකට කලින්ද.දෙන්නගෙම නිර්ව්‍යාජ බවත් ඇත්ත ඇති සැටියෙන්ම දැකපු පුද්ගලයින් දෙදෙනෙක් කියල ඕන කෙනෙක්ට තෙරෙන්න ඕන

  • @manelsudhasinghe5699
    @manelsudhasinghe5699 3 ปีที่แล้ว +18

    මුන් සෙරම යාලුවො මල්ලී 😁😁

  • @kasuntharanga9477
    @kasuntharanga9477 6 หลายเดือนก่อน +2

    දැනුම තියෙනවා කියලා පෙන්නන්න වැල්වටාරම් කියවනවා.රංජා එකෙන්ම හිත හොද මෝඩයෙක්.

  • @bestvideosglobal9520
    @bestvideosglobal9520 3 ปีที่แล้ว +8

    "පීඩිත පන්තිය මර්දනය කරන නයායක්" පට්ට වදන් රන්ජා

  • @asangajayaweera8008
    @asangajayaweera8008 3 ปีที่แล้ว +35

    "සේපාල් අමරසිංහ" නම කියනව ඇහුන, සේපාල් අමරසිංහ ඔහුගේ නම දැන් අලු යට තියෙන ගින්දර වගේ එළියට එනව. ඒක නිකන් දන්නො දනිති නොදන්නො දැනගනිති වගේ සිද්ධියක්!!!!!!

    • @stardustindigo
      @stardustindigo 3 ปีที่แล้ว

      මොකක්ද ඒකේ තේරුම

    • @stardustindigo
      @stardustindigo 3 ปีที่แล้ว +1

      @@roshenfernando2827 මෙහෙමයි ඔබේ දීර්ඝ විග්‍රහය ට ස්තුතියි. ඔබ කිව්වත් නැතත් අප හොඳ කල්පනාවෙන් ඉන්නෙ 😊 ඒකේ තේරුම තමයි ඔබ ඔය comment කරපු ටික පවා මම නං කිරලා මැනලා තමයි ගන්නේ , මොකද කිව්වොත් එය ඉතා ගැඹුරු කතාවක්... 😊😊

    • @charakarasanga8465
      @charakarasanga8465 3 ปีที่แล้ว +1

      මිනිහා promote කරන අයත් එකක් දකහම සතා කව්ද කියල හිතා ගන්න පුළුවන්.

    • @stardustindigo
      @stardustindigo 3 ปีที่แล้ว +1

      @@charakarasanga8465 දැං එතකොට මොකාද සතා ?? මොකාද ඒ සතා.

    • @charakarasanga8465
      @charakarasanga8465 3 ปีที่แล้ว

      @@stardustindigo sepala, with Nagananda lol

  • @Geha525
    @Geha525 3 ปีที่แล้ว +16

    සන්න "ස" තමයි එදා හොදටම කරලා තියෙන්නේ. තාමත් කරනවා. 🤜🤛👍👍

  • @samjewellery3336
    @samjewellery3336 3 ปีที่แล้ว +14

    Ranjan has a good knowledge, practical understanding,honest and truthfull.why Ranjan lost his seat ?.ranjan lost the seat due to be truthfull and be honest.why sannasgala lost the election ???.

    • @bestvideosglobal9520
      @bestvideosglobal9520 3 ปีที่แล้ว +2

      You are right

    • @sheronnipun8838
      @sheronnipun8838 3 ปีที่แล้ว +1

      Ranjan has a good knowledge about what? 🤣 compared to you he might have a good knowledge but he is well below average than a regular person in our country. Can you tell me what type of people are winning the election here? Murderers, Thieves, uneducated, i think now you ll get why Sanngasgala lost it. Ranjan was just a pawn of Ranil, you dont have any idea about our politics. Just dont show your level of stupidity here. Ranjan might have told some truths about current politics but he was also a part of this corrupted system. lol

    • @samjewellery3336
      @samjewellery3336 3 ปีที่แล้ว +1

      @@sheronnipun8838 Ranjan practicing what he saying.he was not pm or president to do more.all others also must perform their duties to reform the society.it is not a one man's job.why sannasgala lost the election ???.morning he is a jvp supporter,afternoon he is a unp supporter,night he is his own man.so he lost the votes due to confusion he created among voters.no one knows his policies.he became man of everything instead a clear cut polycy person.

  • @anelien2586
    @anelien2586 3 ปีที่แล้ว +3

    මටනම් රන්ජන්ගේ හෙන fake එකක් පේනවා 😐 .

    • @lifewiththusha55
      @lifewiththusha55 3 ปีที่แล้ว +1

      ඒ කියන්නේ රාජපක්ෂ බයියෙකි

    • @anelien2586
      @anelien2586 3 ปีที่แล้ว +1

      @@lifewiththusha55 උබේ බුද්දිය ගැන මට සතුටුයි 😂💔 උබල වගේ මොලකරුවන් ලක්ශ ගනනින් මේ පුන්‍ය භූමියේ පහල වේවා ✨

  • @dayanandarajapakse9476
    @dayanandarajapakse9476 3 ปีที่แล้ว +5

    Such an all rounder well read " Beautif.ul person now in Prison..
    Supid corrupt " Gobba Horu in parliament

  • @doubletime8762
    @doubletime8762 3 ปีที่แล้ว +1

    හොදට ගිහිල්ල 31:35 ගූ කරානෙ සැක් වීඩියො එකම එපා උනා.

  • @travelwithdronesl2455
    @travelwithdronesl2455 3 ปีที่แล้ว +1

    මට හිතෙනව සමහර තැන් වලදි රන්ජන්ගෙ රෙදි ගැලවුනේම නැති උනත් ගහගෙන ඉන්න ගැටේ පොඩ්ඩක් බුරුල් උනා කියලා රටක් පාලනය කරන්න රාජ්‍ය නායකයකුට හොඳ ඔලුවක් වගේම හොඳ ඇඟකුත් ඕන කියන රන්ජන් මෛත්‍රීපාල සිරිසේන ජනාධිපති කරන්න සෑහෙන වැඩ කලා ඊට පස්සේ එදා ස්ත්‍රී වාදය ගැන හදාරපු රන්ජන් මෑත කාලය තුලදි ස්ත්‍රීන් විශාල පිරිසකගෙ ආත්ම ගරුත්වය විනාශ කිරිමට දැනුවත්ව හෝ නොදැනුවත්ව සම්බන්ධ උනා මට දැනෙන්නෙ අදටත් තමන්ගේ ස්වයං ප්‍රතිපත්ති වලම රැඳෙමින් කලා කටයුතු වලම නිරත උනානම් අද ඇත්තටම සුපර්ස්ටාර් කෙනෙක්...

  • @inokajayawaredena5648
    @inokajayawaredena5648 3 ปีที่แล้ว +7

    උඔඅලා ස ගේ chenal එක මාරැකර්‍යි වගේ 🤭🤭🤭

  • @WIKUMA212
    @WIKUMA212 2 ปีที่แล้ว

    ප්‍රභාකරන් සිංහලයට ත්‍රස්තවාදීයෙක් මහින්ද දෙමලට ත්‍රස්තවාදීයෙක්
    උදා 2019 ජනාධිපතිවරණය

  • @lakshanyasintha007
    @lakshanyasintha007 3 ปีที่แล้ว +9

    ඉයුව් ඉයුව් එක නම් බලාපොරොත්තු උනා

  • @MYGUIDELK
    @MYGUIDELK 3 ปีที่แล้ว

    බුද්ධි පරීක්ෂණය සදහා දුම්රිය ගැටළු th-cam.com/video/GJWz2H8r-0I/w-d-xo.html

  • @sadaruwannishshanka
    @sadaruwannishshanka 3 ปีที่แล้ว +7

    රංජන් ගැන හොඳ කියන්න යනවද? පලු අරින්න හදනවද? පලු අරින ගමන් හොඳ කියනවද කියල හිතාගන්න බෑ... ඊලඟ එක බලනකන්...

  • @abcxyz1350
    @abcxyz1350 3 ปีที่แล้ว +7

    " රට පාලනය කරන්න ඇඟයි මොලෙයි දෙකම ඕන. " ඒකනම් මෝඩ කතාවක්

    • @bestvideosglobal9520
      @bestvideosglobal9520 3 ปีที่แล้ว +3

      ශරීර සෞඛ්‍යය නැතිනම් මුකුත් බෑ

    • @sheronnipun8838
      @sheronnipun8838 3 ปีที่แล้ว +4

      මටනන් ඒ කතාවෙ මෝඩකමක් පෙන්නෙ නෑ.. ශරීර සෞඛ්‍ය, දේහදාරී චරිතයක් අපේ මිනිස්සු නිතරම ඉල්ලන්නෙ.. තාම රාවනා පස්සෙ යන්නෙ මොකටද? ඔය හේතු 2කම තමයි 🤣🤣

    • @gayangamage9466
      @gayangamage9466 3 ปีที่แล้ว +2

      මමනම් හිතන්නෙ ඒ කතාව හරි... ඒක හොදටම තේරෙනවා මහින්ද රාජපක්ශයි මෛත්‍රීපාල සිරිසේනයි ලංකාවෙ මිනිස්සු සංසංදනය කරපු දිහා බැලුවම.

  • @thilinaawantha4229
    @thilinaawantha4229 3 ปีที่แล้ว +1

    රැව්ලයි කැදයි දෙකම බේරගෙන වගේ කතා කරන්නේ.ඇත්ත කතා කරන්න ඇති හැබැයි කෙලින් උත්තර නම් නෑ.

  • @rajeewmadhushan3140
    @rajeewmadhushan3140 3 ปีที่แล้ว +7

    කට්ටියම ලයික් කරන්න කොමෙන්ට් දාන්න සෙයාර් කරන්න සර් ට සල්ලි එන නිසා නෙමෙයි බොලව්. මේ දේවල් ඩිජිටල් මාද්‍යයෙන් සමාජ ගත කරන්නේ එහෙමයි❤️

  • @dineshcmr9504
    @dineshcmr9504 3 ปีที่แล้ว +2

    ඇඟ විතරයි කියලා කියන්නෙ නෑ රංජන්.. දෙකම කියලා කියන්නෙ ..

  • @jayanathgeeganage7980
    @jayanathgeeganage7980 ปีที่แล้ว +1

    රන්ජන්ට බඩ නොගිය එක පුදුමයි....

  • @nelukalakmal5420
    @nelukalakmal5420 3 ปีที่แล้ว +5

    තිමිර ඉරාෂ් ක්රියෙටිවිටි මරු ආ සිරාවටම

  • @whatif322
    @whatif322 2 ปีที่แล้ว +2

    රන්ජන් එල කොල්ලෙක්නේ. අධ්‍යයනයක් තියන එකම ලොකු දෙයක්.

  • @damithadananga556
    @damithadananga556 3 ปีที่แล้ว +6

    රන්ජන් රාමනායක කෝ දැන් ? මගේ පිලිතුර : ශ්‍රි ලංකාවේ විවෘත මනසක් තිබුන එකා හිරේ.
    අනිත් පැත්තට මට එන ප්‍රශ්න. අපිටත් එහෙම වෙයිද?
    රට යන එකද උත්තරය ?
    අපි ඉන්නෙ පිස්සන් කොටුවකද?
    අපි ඉන්නෙ මානසික රෝහලකද?

  • @sunethpradeep3599
    @sunethpradeep3599 3 ปีที่แล้ว +1

    සර් මෙ ,video එක දැමීම තුලින් මොකක්ද බලාපොරොත්තු වෙන්නේ

  • @sahangunawardana4859
    @sahangunawardana4859 ปีที่แล้ว

    ඉංගිරිසි සිනමා විචාරකයින් කීප දෙනෙක් නම් කරංටකෝ films බැලුවට විචාරකයින් ගැන අහලා නෑ.

  • @menakairanganie7304
    @menakairanganie7304 3 ปีที่แล้ว +2

    යුද්දේ ඉවර කරන්න බැහැ කියල තම ඒ දවස් වල මතය

  • @hansanedewnayana4724
    @hansanedewnayana4724 3 ปีที่แล้ว +2

    Ranja umba lankaaawe inna awankama kalaaakaruwwwwaya vijey harunaaama mulu loookayama umbata hamadaaamatma aaaadarae ban umbaw ekmanatama me ssssapayen free wewa natnammm munta me padadapallllaneeeta hamadaaama sahagahannnn awwwwwwaaaaabannnnn

  • @nadeepdilshan
    @nadeepdilshan 3 ปีที่แล้ว +3

    සර් රංජට මොනා කියයිද කියලා හිතාගන්න බැරුව ඉන්නෙ

  • @ureshadilshan1
    @ureshadilshan1 3 ปีที่แล้ว +2

    විජය කුමාරතුංග ගැන වැඩසටහනක් කරන්න හැමදේකම වගේ එයාගෙ නම කියවෙනවා ඒ කාලේ වීරයා ගැන සන්නාගෙ අත්දැකීම් දැනගන්න 😍👌

  • @NipunaHemachandra
    @NipunaHemachandra 3 ปีที่แล้ว +8

    වැලිකතරට දිය බිදක්....

  • @savithriedirisinghe4557
    @savithriedirisinghe4557 3 ปีที่แล้ว +4

    ඒ කාලේ සර් ප්‍රභාකරන් වගේ

  • @dinithibhagya7204
    @dinithibhagya7204 3 ปีที่แล้ว +5

    Sirwa hambena ek mage jeewithe Loku asawak

  • @anuruddhalogin
    @anuruddhalogin 3 ปีที่แล้ว +4

    ශැන්ඩි නැතුව විස්කි කතාවක් 💖

  • @nadeepdilshan
    @nadeepdilshan 3 ปีที่แล้ว +9

    අඩේ ඊලග එක වෙනකන් බලන් ඉන්න එපෙයි දැන්, ඉරාශ් තිමිර හෙට ඕනෙ අනික් කොටස යවු........ 😘

  • @sirimewanranjithganepola1367
    @sirimewanranjithganepola1367 3 ปีที่แล้ว +2

    Upul Shantha Sannasgala, I am a few years older than you and due to the fact I have been living out of Sri Lanka, I have missed you. I just discovered you a few months ago and have been listening to your presentations almost continuously, I retired after forty years as a medical consultant so never that the time to watch TH-cam, retirement and the COVID restrictions has given me ample opportunities to catch up with Sri Lanka.
    Around the same time, I also discovered Sepal Amarasinghe, two of you have created a very good mental picture of the state of Sri Lanka. Just finished watching your brilliant address to the nation and am watching this now. I must say I do not agree with everything you say but I like your style, and how yoRanjith Ganepola
    u discuss serious issues without complicating them by using a very colloquial front that makes it easy for people to reach you.

  • @CSBH99
    @CSBH99 3 ปีที่แล้ว +2

    13:08 ඉදන් කියන අදහසේ රන්ජන් කියන විදියට ඇමරිකානු ජනාධිපති හිතුවනම් චීන ජනාධිපති හිතුවනම් කොටින්ම මෙහෙන් ගෘහ සේවයට යද්දී එහේ අරාබියේ ගෘහ හිමියෝ හිතුවනම් ලොකේ සුන්දර වෙයි...
    කොහොම උනත් රන්ජන් වඩා ඇතුලේ ඉන්න ඕනේ උන් එලියේ ඉදිද්දී රන්ජන් ඇතුලේ ඉදීම අවුලක් කෙදවාචකයක්

  • @ldoshan3
    @ldoshan3 3 ปีที่แล้ว

    පට්ට 69% වහල්ලු ටිකක් අන්ල්‍යික් කරලා තියෙන්නේ.

  • @KosalaKoralage
    @KosalaKoralage 3 ปีที่แล้ว +1

    හොඳ දැක්මක් තියෙනවා ඔහුට

  • @හේෂාන්පෙරේරා
    @හේෂාන්පෙරේරා 3 ปีที่แล้ว +5

    ජෙයරාජ් ප්‍රනාන්දුපුල්ලේ මැරෙන්න කලින්
    ප්‍රබාකරන් ඉන්න කාලේ
    එහෙමත් කාලයක් තිබුණනේ
    මොන වැරදි තිබුණත් මහින්ද රාජපක්ෂ ගත්තු ඒ නිවැරදි තීරණය ට එකෙන්ම රෙස්පෙක්ට්

    • @savithriedirisinghe4557
      @savithriedirisinghe4557 3 ปีที่แล้ว +1

      ඔය යුද්දේ කරන්න කියලා මහින්දට කියලා තියෙන්නේ හෙළ උරුමය යි, jvp එකයි.මහින්දත් බයේ ඉදල තියෙන්නේ. එයා දේශපාලන නායකත්වය දුන්නා.

    • @හේෂාන්පෙරේරා
      @හේෂාන්පෙරේරා 3 ปีที่แล้ว

      @@savithriedirisinghe4557 හෙළ උරුමෙයි ජේවීපී එකයි කියපු ගමන් ඒගොල්ලන්ට බයේද මහින්ද යුද්දෙ කරලා තියෙන්නේ
      ඇත්තට
      🤣🤣🤣🤣🤣🤣🤣
      මට නම් මතක හැටියට ජේවීපී එක ආණ්ඩුවෙ වත් හිටියෙ නැද්ද කොහෙද
      රතනයා ??
      🤣🤣🤣🤣🤣🤣
      අනේ දෙයියනේ
      ජේවීපී එක මහින්ද එක්ක තරහ වුනෙත් යුද්දෙ ඉවර කරපු නිසා
      2007 ද කොහෙද ආණ්ඩුවෙන් අයින් වුනේ ජෙප්පො සෙට් එක
      යූඑන්පී එකේ 17 අරගෙන තමයි ඔක්කොම ඇදගෙන ගියේ
      ඇමරිකාව එහෙම ශේප් කරගෙන වැඩේ ඇදගෙන ගියේ ගෝටා
      2007 ගිවිසුමක් ගැහුවා මතකද
      ජේවීපී එකට බයේ 🤣🤣🤣🤣🤣🤣
      මට පුකෙනුත් හිනා යනවා බන්

    • @savithriedirisinghe4557
      @savithriedirisinghe4557 3 ปีที่แล้ว +1

      Mawil aru sorowwa wahapu welawe wimal weerawansa, somawansha, tawA kihipa denek ekka gihin yudde patan ganna kiyala mahindata kiyala thiyenawa.e welawe mahinda ahala thiyenawa kotinta gahanne mage............? Kiyala. Meka malik jayathila ge pothaka thibuna. Mahinda ewalawe haduwe sakachcha maragayen wisadaganna. Champika, omalpe sobitha hamuduruwo wage aya yudde wenuwen karapu dewal godak athi. Eth e dewal apita danaganna labenne na. Mokada yuda jayagrahanaya rajapaksha pawla thaniyen bukthi widina nisa

    • @anelien2586
      @anelien2586 3 ปีที่แล้ว

      @@savithriedirisinghe4557 😂😂

    • @හේෂාන්පෙරේරා
      @හේෂාන්පෙරේරා 3 ปีที่แล้ว

      @@savithriedirisinghe4557
      රාජපක්ෂ පවුල තනියම ඔක්කොම කලා කියල මම කියන්නේ නැහැ
      මම අහන්නේ එහෙනම් ඇයි 2007 යුද්දෙ නැගලා යනකොට ආණ්ඩුවෙන් අයින් වුනේ
      ජේවීපී එක නම් කරපු දෙයක් ගැන මම නම් අහල නෑ
      රතන චම්පික කලේ උද්ඝෝෂණයක් විතරනේ කලේ
      දැන් ඒකට බයේද මහින්ද යුද්දෙ කරලා තියෙන්නේ

  • @savithriedirisinghe4557
    @savithriedirisinghe4557 3 ปีที่แล้ว +6

    කොළඹ කතාව එක යූ ටියුබ් චැනල් එකක දාන්න කෝ

    • @samannandalalranasinghe5740
      @samannandalalranasinghe5740 3 ปีที่แล้ว

      දැන් මෙ මොකේද බන් දාන්නෙ.හට්ටියකට ද

    • @savithriedirisinghe4557
      @savithriedirisinghe4557 3 ปีที่แล้ว +1

      @@samannandalalranasinghe5740ස‍ට channel 4ක්‌ තියෙනවා. කොළඹ කතාවේ කතා එක ම channel එකකට දැම්මහම පොඩි ලස්සනක්‌ තියෙනවා.

    • @stardustindigo
      @stardustindigo 3 ปีที่แล้ว +1

      @@samannandalalranasinghe5740 😹😹

    • @KG-ps5xd
      @KG-ps5xd 3 ปีที่แล้ว +1

      @@samannandalalranasinghe5740 😹😹

    • @nadinthishara2656
      @nadinthishara2656 3 ปีที่แล้ว

      @@samannandalalranasinghe5740 p

  • @faithlovehope5659
    @faithlovehope5659 3 ปีที่แล้ว +3

    Ranja u have a knowledge bro.🙏

  • @mrsanchaz2003
    @mrsanchaz2003 3 ปีที่แล้ว +7

    No one would ever accuse Ranjan of being intelligent.

  • @fallenonestn6925
    @fallenonestn6925 3 ปีที่แล้ว +2

    මේ ඔක්කොම යාලුවෝ මල්ලි

  • @maheshjayasundara5419
    @maheshjayasundara5419 3 ปีที่แล้ว +1

    හොර ගෙඩියා පරණ එකක් දාලා විවුස් ගන්නවා නේ.....😁😁😁❤❤❤

  • @shanel.subasinghe.official
    @shanel.subasinghe.official 3 ปีที่แล้ว +1

    රංජන් රාමනායක කෝ දැන්? අම්මෝ😂

  • @fareedhansul9375
    @fareedhansul9375 3 ปีที่แล้ว +1

    රන්ජන් වටෙි යනවා

  • @janakakfn6049
    @janakakfn6049 3 ปีที่แล้ว +4

    සන්නා ඔය මයික් හදන එකාගේ කන පලාන් ඇහෙන්නේ නැහැ අපිට හරියට

    • @pandamaproductions.4179
      @pandamaproductions.4179 3 ปีที่แล้ว

      මේ මං හිතන්නේ සන්නා කරපු පරණ ප්‍රශ්ණ කිරීම් ගැන තිබූ cd එකක් මේ ඒකයි සද්දේ අඩුවෙන් ඇහෙන්නේ , වීඩියෝ එකේ මුලදී කිව්වේ 2007 දීද කොහෙද කරපු එකක් කියලා

  • @BGroup-qp2lx
    @BGroup-qp2lx 3 ปีที่แล้ว +1

    Mewa mechchara kalayak parissam karagene thiya gaththu eka pudumai.balana giyama (sanna=ranjaa)👊👍

  • @jemscameran5063
    @jemscameran5063 3 ปีที่แล้ว

    මොළේ පාවිච්චි කරන උන්ට අපේ රටේ තැනක් නෑ...ජීවන චාරිකාව තුළ හිත හොද බුද්ධිමත් පුද්ගලයින් හමුවීම දුර්ලභයි...රංජන් මෙයින් ප්‍රයෝජනවත් යමක් ගන්න ඇති කියලා හිතනවා....රංජන් ලෝකෙ වටේම ඉන්න චරිත ගැන සෝයා බලනව, අගය කරනව...නුමුත් ඔහු දන් නෑ ඔහු කවුරු ඉදිරියේද වාඩි වුනේ කියල..මටත් ඔබතුමාව කවුද කියල හොයා ගන්න අමාරුයි.....

  • @ishansha7197
    @ishansha7197 3 ปีที่แล้ว +1

    Sanna sir mama dubai wala inne…dan me apartment eke wada arila awith rayta kanna rice ekak hada hada hitiye….sir ge antima prashneta ranjan ramanayaka koo kiyana ekata mata hina giye hukanawa aththane yakoo mu dan hirene kiyala, rice eka hadapu handa gahuwa wok eke dan rice eka lipe 😹

  • @nihalrathnayake4992
    @nihalrathnayake4992 3 ปีที่แล้ว

    රංජන් විමුක්ති ගැන එහෙම කිව්වා. සේපාල් බොරුවක් නෙවෙයි X files පොතේ ලිව්වේ.
    අපි රංජන්ගෙන් ඇහුවේ X එක ගැන. X එක ගැන කියන්න දෙයක් දැනගෙන හිටියේ නැති වුනාට පශ්චාත් නුතනවාදය කියන වචනය අපෙන්ම අහුලගෙන විමුක්තිට ඇරලා දැම්මා. මේ සංවාදය ඇතුලෙත් කරන්නේ එහෙම වැඩක්..

  • @gamageanura5904
    @gamageanura5904 3 ปีที่แล้ว +3

    නිදි නොයන අපි💖💖

  • @krzy119
    @krzy119 3 ปีที่แล้ว

    රන්ජට අරලානේ'. මැදපෙරදිග ගැහැණිය'සහ'නිලියන් ගොදුරු'වීම . දැන් රන්ජ ගේ call recording එක්ක බැලුවම. :D

  • @MultiDeilon
    @MultiDeilon 3 ปีที่แล้ว +1

    සර්ට පුළුවන් නම් මේවගේ තව චැනල් එකක් කරන්න කෙලින් ප්‍රශ්න කරන මරු

  • @anushaneranjan9969
    @anushaneranjan9969 3 ปีที่แล้ว

    ස්ත්‍රීවාදය සම්බන්ද කතාවෙදි එක තැනක දෙන්නම හිර උනා.ප්‍රශ්නෙන් හිමීට ලෙස්සල ගියා කියල හිතුනෙ මට විතරද?

  • @sunilherath8724
    @sunilherath8724 3 ปีที่แล้ว +1

    ranjan good brain.

  • @bestvideosglobal9520
    @bestvideosglobal9520 3 ปีที่แล้ว

    ප්‍රභාකරන් ත්‍රස්තවාදියෙක් ද අහපු එකට. ඕන පුද්ගලයෙක් මොහොතකින් වෙනස් වෙන්න පුළුවන් කියන ගැඹුරු අදහසක් පිළිතුරක් රන්ජන් දුන්නෙ

  • @goonadoomix6824
    @goonadoomix6824 3 ปีที่แล้ว

    මොනවා උනත් රංජන් අවංකව කතා කරනවා....මොකද නිලියෝ ගොදුරු කර ගන්න ප්‍රශ්නේ දී රංජන් ඒ ප්‍රශ්නේ දී පවා අවංක උනා මොකද එයත් ඒ වැඩේ කරන නිසා ඒක නවත්තන්න අමාරු බව එයාම පෙන්නුවේ අවංකකමක් ඇගේ තියන නිසා කියලා මන් හිතනවා

  • @malahalviti4719
    @malahalviti4719 3 ปีที่แล้ว +1

    Bibalayath addjanayakara balanna.

  • @mangalabandara3800
    @mangalabandara3800 3 ปีที่แล้ว +2

    නිලියන්ට නලුවන්ගෙ කරදර වෙන එකට ක්‍රියා මර්ග ගන් නැද්ද කියලා අහන කොට රන්ජා ට ඒ දෙන්න උත්තර නෑ ...මොකද ඌ ඒවා කොහොම කොහොම සාධාරනි කරන්නද ..උගෙ ජීවිතය වැඩි හරියක් කරලා තියෙන්නෙ ගෑනු සමග යහන් ගත වෙන එක....හොරගෙ අම්මගෙන් පෙන අහුවා වගෙ...

    • @anelien2586
      @anelien2586 3 ปีที่แล้ว +1

      සිරාවටම 😂

  • @silva7541
    @silva7541 3 ปีที่แล้ว

    රන්ජන් වීජේ කුමාරතුංගව දෑ කලා තියේන්නේ ආච්චිගේ වෙඩින් එකේ කියලා නේද කිව්වේ.😂😂😂

  • @tharindudananjaya5182
    @tharindudananjaya5182 3 ปีที่แล้ว

    මැරෙනකම් වැඩ කරලා ඇව්ල්ලා රට ජිව්තේ කාන්සිය මාහන්සිය ඔලුව හදන එකම චැනල් එක....

  • @tharinduwalpola5494
    @tharinduwalpola5494 3 ปีที่แล้ว

    සර් ප්‍රෙම කිර්ති අල්විස් පිළිබඳ විස්තරයක් නැද්ද ..........

  • @vintageenglishacademy575
    @vintageenglishacademy575 3 ปีที่แล้ว +1

    I respect you Mr. Upul
    Both of you are suitable to protect our country. God bless you.

  • @umc5529
    @umc5529 3 ปีที่แล้ว +1

    මුලින් පටන් ගන්න මියුසික් එක රන්ජන් මතක් වුවා..............😁

  • @ajanthakumari9513
    @ajanthakumari9513 2 ปีที่แล้ว

    Mama nam eda idalama ranjan modayek newei kiyala Dannawa,
    Sir, ma video eka dala pennuwa ranjange eththa, Sir oyata mama hemadama respect karanawa,
    Sir wa ad karagana mama godak kal, Sir ge hema video ekakma balanawa,
    Lagadi idala tamai hithune comments danna one kiyala, godak adarei sir

  • @madhawa8428
    @madhawa8428 3 ปีที่แล้ว

    ඔන්න බලන්න මෙකෙ ප්‍රෙබාකරන් ගෙ කැල්ල අල්ලන් රන්ජට අද ඉදන් ගහනව බය්යො