කාන්තාවන්ට ඇතිවන යටිපතුලේ වේදනාව | Dr Sandali narathota

แชร์
ฝัง
  • เผยแพร่เมื่อ 18 มิ.ย. 2021
  • Monday to Friday 7.30am to 10.00pm On Charana TV Peo (TV Channel No 05)
    Watch Charana TV on any device, anytime and everywhere you go via any network with PEO TV Go App
    - charanatvofficial
    Subscribe To Our Channel For Daily Updates -
    th-cam.com/users/CharanaTVOf...
  • บันเทิง

ความคิดเห็น • 85

  • @jayamalisamaranayek1743
    @jayamalisamaranayek1743 8 หลายเดือนก่อน

    Good program,Tks doctor

  • @menakaamadumali2877
    @menakaamadumali2877 2 ปีที่แล้ว +2

    ගොඩක් පිං ඩොක්ටර් 🙏🙏🙏බුදුසරණයි

  • @asankaa3384
    @asankaa3384 หลายเดือนก่อน

    Thanks 💐

  • @santhirawasanths2996
    @santhirawasanths2996 2 ปีที่แล้ว

    Teruwan saranai

  • @jayamalisamaranayek1743
    @jayamalisamaranayek1743 8 หลายเดือนก่อน

    Tks

  • @dfttfftt3910
    @dfttfftt3910 2 ปีที่แล้ว

    thanks very much God bless you

  • @kanthiabutaha5312
    @kanthiabutaha5312 2 ปีที่แล้ว

    Doctar mage yati pathul agili nitharama davillai kakkumai mata diyawadiyawa thiyanwa mokada karanna thanks 🙏🏼

  • @senehelathaadikari720
    @senehelathaadikari720 ปีที่แล้ว +4

    අනේ මගෙන් දැන් අවුරුද්දක් ව්තර කාලයක් මේ ව්ලුබෙ වේදනාව තියෙනව හරිම අමාරුයි හොදයි කියන හැමදේම කළා ඒත් අඩුවක් නෑ .මම පෙනඩෝල් පෙත්තක් වත් බොන්න කැමති නෑ මම මාස 6 යෙන් 6 ට ලේ දන් දෙන කෙනෙක් ඒක නිසා මම English බේත් බොන්නෙම නෑ .ඒක නිසා මේකට සිංහල බේතක් කියන්නකො ඔබතුම්‍යට දීර්ඝායුෂ ලැබේවා තෙරුවන් සරණයි 🙏🙏🙏🙏

  • @lakminiprasadika4410
    @lakminiprasadika4410 2 ปีที่แล้ว +1

    Godak pin

  • @priyanthashamalie3346
    @priyanthashamalie3346 2 ปีที่แล้ว +1

    👍🌷

  • @sudu6841
    @sudu6841 ปีที่แล้ว +27

    මගෙත් දැනට අවුරුද්දක පමණ කාලෙක ඉදල මේ කියපු සියලුම දේවල් තියනව.කිසිම ලෙඩක් තිබුනෙ නෑ.මට මේ ලෙඩේ ආවෙ කොරෝන බෙහෙත් විදපු එකෙන් පස්සෙ.

  • @malikahhm6326
    @malikahhm6326 2 ปีที่แล้ว +1

    Rata thamai mage yati pathul dawella doctor

  • @janakisamarakoon5791
    @janakisamarakoon5791 2 ปีที่แล้ว

    God am pin rata ena ayata makakula amaruvsdi

  • @ranieindrane3521
    @ranieindrane3521 2 ปีที่แล้ว

    Obatumiyatateruwansarani
    Dewipihitai

  • @GayanIndika-tj5zf
    @GayanIndika-tj5zf ปีที่แล้ว

    Yatipatull masaj karanna kamati Salli apa

  • @hemanthijayasingha5571
    @hemanthijayasingha5571 2 ปีที่แล้ว +1

    Obathumiyage no eka denna puluwanda,mata kiyapu widiyata tati pathul ridenawa,

  • @wajirananayakkara4567
    @wajirananayakkara4567 2 ปีที่แล้ว

    Eradu thel newei kiyanne edaru thel neda mama nam danne edaru thel kiyala pehedili karala denna

  • @chandraniwitharana6691
    @chandraniwitharana6691 2 ปีที่แล้ว +1

    Hamuwenne kohomada me doctor

  • @disnailleperuma9302
    @disnailleperuma9302 2 ปีที่แล้ว +1

    Pada dahayata prathikara කියන්න

  • @kamanijulia5557
    @kamanijulia5557 2 ปีที่แล้ว

    Yati pathul wedanawata sinhala prathikara kramayak kiyanna

  • @jayanthaperera3562
    @jayanthaperera3562 2 ปีที่แล้ว +1

    Dr obathumiyata godak pin

  • @chandiniemag9024
    @chandiniemag9024 ปีที่แล้ว

    මගේ කකුල් වල මේ සියලු ම වේදනාව ව තියෙනවා දැවිල්ල

  • @menikegunawardhana6263
    @menikegunawardhana6263 2 หลายเดือนก่อน

    Maga pada dakama kalayaka sitama hiriwatila. Doktar mata upadasak danna

  • @anupriyadharshai7932
    @anupriyadharshai7932 2 ปีที่แล้ว

    Dr mage kakule yati patul harima davillae, mata masa 3 k baby k ennawa, behet nonna hodaeda baba podi nisa

  • @dumindachamila3045
    @dumindachamila3045 2 ปีที่แล้ว

    Dokta hamba wenne kohamada.

  • @chantenino2476
    @chantenino2476 2 ปีที่แล้ว +6

    වෛද්‍ය තුන්වැන්නේ මගේ යටි පතුල්ගෙඩියක් වාගේ කැක්කුම දැනෙනවාසෙරෙප්පු දෙකට ද කියලත්මාරු කරා ඒත් අඩුවක් නැහැඔබ තුමියගෙන්ප්‍රතිකාරයක් බලාපොරොත්තු වෙනවා

    • @zeinamarkabawi6928
      @zeinamarkabawi6928 2 ปีที่แล้ว +1

      Take glucosamine 750 mg twice a day with meal.,and niurobion one tablets everyday. Before 3 month you will have a good results. Maburuk bless you.🙏🏿🤲🏽

  • @kaushalyawijevicrama6668
    @kaushalyawijevicrama6668 ปีที่แล้ว

    Dr monawada bonna ona

  • @kamalapathirana7004
    @kamalapathirana7004 2 ปีที่แล้ว +7

    ඩොක්ටර් හමුවේ න් න පලුවන්ඩ

  • @mobilytamra4270
    @mobilytamra4270 2 ปีที่แล้ว

    🙏🙏🙏🙏🙏🙏🌷🌷🌷🌷🌷🌷

  • @isurukarunarathne2008
    @isurukarunarathne2008 3 หลายเดือนก่อน

    oba thumiya hamuweemata ena widihak kiyannako ape ammath me leden pida widina kenek

  • @rmchandralatha9891
    @rmchandralatha9891 8 หลายเดือนก่อน

    Agili wala hama ynwa ,welunama wg danawa amarui hugak prethikara kiyl dennko

  • @nirupawickramasingha998
    @nirupawickramasingha998 2 ปีที่แล้ว +1

    ane gokta mage kakula pitipathul idala danahisa lagata kakkumak ae ai.

  • @sasinisulochana9091
    @sasinisulochana9091 ปีที่แล้ว

    Rata mage yatipathul kasanawa ane ehema wenne mokatada

  • @isuru123
    @isuru123 18 วันที่ผ่านมา +1

    වේදනා නාශක පෙති ගත්තට කමක් නැද්ද

  • @manelperera7798
    @manelperera7798 2 ปีที่แล้ว

    🙏🙏🙏❤️❤️🙏🙏🙏

  • @AjanthaNandani
    @AjanthaNandani ปีที่แล้ว +4

    අනේ මගේ අම්මට කකුලේ යටි පතුල රිදනවා මොකද එ අනේ

  • @shanikanishadi2798
    @shanikanishadi2798 2 ปีที่แล้ว +4

    මේ ඩොක්ටර් කොහෙද ඉන්නේ

  • @dinushikasandamali8221
    @dinushikasandamali8221 ปีที่แล้ว +1

    මගෙ දකුණු කකුලෙ දනහිසෙන් පහළට විලිබුවට යනකම් පුදුම විදියට රිදෙන්නෙ .විලිබුව දැවිල්ලයි.

  • @aradhanaks672
    @aradhanaks672 2 ปีที่แล้ว +1

    අනේ මමත් අසනිපෙන් ඉන්නේ අවුරුදු 7 ක් විතර ඉදලා යටි පතුල් කැක්කුමයි දවල්ට දැවිල්ලයි රාත්‍රියට කසනවා සෙරෙප්පු දෙකක් නැතිව ඇවිදින්න බැහැ

  • @nipunisanjana2088
    @nipunisanjana2088 ปีที่แล้ว +1

    Yatipathul kasanne ai

  • @manorichathurangi7083
    @manorichathurangi7083 ปีที่แล้ว

    Mage yati pathul davillai.inna ba agili katuwen aninawa wage

  • @shashikagayan6371
    @shashikagayan6371 2 ปีที่แล้ว +3

    Mage waifge yati pathula රිදෙනවා උදේට negitinakota godak වැඩි එයාට ඇවිදින්න අමාරුයි දැන් රිදෙනවා

  • @managemangalika8385
    @managemangalika8385 8 หลายเดือนก่อน

    Mage yatipathul kakkumai හිටගෙන iddi

  • @depikadepika6077
    @depikadepika6077 2 ปีที่แล้ว +2

    Mage kakul deka davilai hiri watila china katuth gahuwa adu na obathumiya සම්බන්ධ kara gane komada beheth gana thanak kiyana plz

    • @rupikalilani2575
      @rupikalilani2575 2 ปีที่แล้ว

      මගේමගේයටිපතුල ගනකමයි ගලේ අතුල්ලා ගන්නවා මටබෙහෙතක් කියන්න ඩොාක්ට ගොඩ ක් පිං

    • @deepasanjeevani5067
      @deepasanjeevani5067 2 ปีที่แล้ว

      මගේ කකුලේ ඉදිරි පස රිදෙනවා 🙏අගිලිත් එක්ක අනේ ඩොක්ටර් නො එවන්නකො 🙏 ඉන්න තැන ඇඩ්රස් එක එවන්නකො 🙏 ජේසු පිහිටයි 🙏

  • @KusumaDase
    @KusumaDase 3 หลายเดือนก่อน

    24:46 24:49

  • @Nethmikawshalya235
    @Nethmikawshalya235 ปีที่แล้ว

    Maeh..yatipathul .davilla.walalu..kara.idimila.a.ai

  • @bhashithajayasinghe5655
    @bhashithajayasinghe5655 2 ปีที่แล้ว +13

    අනේ මට උදේ ඉදල නින්දට යනකම්ම ඇදුම් කනව දැවිල්ලයිඅතේ ඇගිලිත් එහෙමයි බැඩක් කරන්න බෑ

  • @SayuriNimshara
    @SayuriNimshara 8 หลายเดือนก่อน

    මගේ මේ ළගකදි ඉදන් යටිපතුල දැවිල්ල දෙනවා, මොනවාද ඒකට ප්‍රතිකාර

  • @tagsggsgsvsf3238
    @tagsggsgsvsf3238 11 หลายเดือนก่อน

    මමඉන්නෙරටමටවිලිබඅඩියතියාගන්න.බැඋදෙ.පහට.නැකිට්ටම.රැ.දහයට.වැඩ.ඉවර.වෙන්නෙගොඩාක්ම.හිටගන.ඉන්නෙ.පඩි.පෙල්දවසට.අටසියක්විතරනගිනවා.බහිනවා.වරගනන.උදෙපහෙ.රැදහයවෙනකන්.නගිනවා.බහිනවා.ගෙකතමා.වැඩකරන්නෙ.ඩොට්ටකෙනෙකුට.පෙන්නන.විදියකුත්නැ.පුලුවන්ම්.පූතිකරයක්.කියන්න.ලන්කා.වෙහිටියනම්පෙන්වත්තිබ්බා.අසරනඉ

  • @dhedhunukonara35
    @dhedhunukonara35 3 หลายเดือนก่อน

    මගේ යටි පතුල් නිතර කසනවා දුවිල්ලක්වත් පෑගෙන්න මට නිතරම සත්තු දාගෙන ඉන්නේ m

  • @chamaramadhusanka2124
    @chamaramadhusanka2124 2 ปีที่แล้ว +2

    Inglis bahat nadda

  • @chandralatharohini7750
    @chandralatharohini7750 2 ปีที่แล้ว +3

    මගේ යටි පතුල් කැක්කුම තියෙනවා කොච්චර බෙහෙත් කලත් වැඩක් නෑ

    • @dinuamasha209
      @dinuamasha209 2 ปีที่แล้ว

      ඔයාට හොද වුනාද යටිපතුල් දවිල්ල

  • @user-rh7sc4sy9j
    @user-rh7sc4sy9j 3 หลายเดือนก่อน

    මගේත් යටි පතුලේ සහ දන හිසේද ඉනේද වෙදනයි මම රට ඉන්නේ හරිම අමරුයි මනසිකත්වයෙන්ද හොදටම වැටිලා ඉන්නේ බෙහෙත් නැහැ

    • @nurajarjuna8818
      @nurajarjuna8818 หลายเดือนก่อน

      ඔයා කොහෙද . කකුල් දෙක levakanna denna mama ඉන්නේ ඔයා එක්ක

  • @brijectfernando1570
    @brijectfernando1570 2 ปีที่แล้ว +2

    මේ ඩොක්ටර් කොහෙද සේව්‍ය කරන්නේ ලිපනය පල කරන්නකෝ

  • @kumudinirenukawickramasing4116
    @kumudinirenukawickramasing4116 ปีที่แล้ว

    චැනල් ප්‍රමෝට් කරන්න විතරයි නම්බර් මුකුත්දාන්නෙ නෑ

  • @snavoice9212
    @snavoice9212 3 ปีที่แล้ว +5

    හොද වැඩ සටහනක්, පුර්විකවට වඩා සම්පත්දායකයාට වැඩි අවස්ථාවක්‌ දුන්නනම් හොදයි

    • @dinethAnuraga
      @dinethAnuraga 7 หลายเดือนก่อน

      ප්‍රතිකාරකියුවානම්හොදයි

  • @dilrushkumari4060
    @dilrushkumari4060 ปีที่แล้ว

    මගෙ යටි පතුල් ගිනි පිට වෙනවා වගෙ මෙය තියෙන්නෙ රැට නිදාගන්න ගිහම කකුලේ නිය පොතුවල ගිනි පිට වෙනවා වගෙ මට මේයට පිලිතුරක් දෙන්න

  • @djkaviya5782
    @djkaviya5782 ปีที่แล้ว

    ඕක කන්තවට විතරක් නෙව්‍ර😒 වැඩිපුර තියෙන්නෙ පිරිමින්ට😒

  • @disnailleperuma9302
    @disnailleperuma9302 2 ปีที่แล้ว

    වාත පිත්ත

  • @rozanivictoria8667
    @rozanivictoria8667 2 ปีที่แล้ว

    Can you send this doctor s number?