හිරිවැටෙන එකේ භයානක කම දන්නවද? Numbness By Nutritionist Hiroshan Jayaranga

แชร์
ฝัง
  • เผยแพร่เมื่อ 26 ธ.ค. 2024
  • 🔔NuTri InFo Official Website එකට පිවිසෙන්න - www.nutriinfosl.com
    🔔NuTri InFo Online Consultation (අන්තර්ජාලය හරහා උපදෙස් ලබා ගන්න) - www.nutriinfos....
    🔔NuTri InFo Online Store එකට පිවිසෙන්න - www.nutriinfos....
    🔔Facebook පිටුව හා එක්වන්න - / nutri-info-8​​. .
    🔔NuTri InFo App එක Download කරගන්න- play.google.co....
    🔔 Contact NuTri InFo Assistance Team (Hotline) : 071 8 620 620
    🔔Whatsapp - +947600 50 620

ความคิดเห็น • 493

  • @انولاانولا
    @انولاانولا 2 ปีที่แล้ว +22

    ඔබ වගේ පිංඇති පුතෙක් හැදු මවිපියන්ටත් ගොඩක් පිං හරිම වාසනවන්ත පුතෙක් තව තවත් ඔබ සත්තිමත් වෙිවා බුදු සරණයි දෙවි පිහිටයි

    • @RomaLazarus
      @RomaLazarus 3 หลายเดือนก่อน

      😊

  • @RafiRafi-m4q
    @RafiRafi-m4q ปีที่แล้ว +40

    ඔබ තුමාට ගොඩාක් පිං මේ වගේ අපිට කියලා දෙනවට බුදුසරණයි ඔබටත් නිරෝගී සුව ලැබේවා බුදුසරණයි 🙏🙏🙏🙏🙏🙏

  • @jayanthidantanarayana3357
    @jayanthidantanarayana3357 ปีที่แล้ว +24

    අපිට මේ වටිනා උපදෙස් ලබාදිිම ගැන ඔබ තුමාට පිං. ස්‍තුතියි .

  • @dharmasirikularatne2524
    @dharmasirikularatne2524 ปีที่แล้ว +20

    ඔබගේ උපදෙස් ඉතාම විශිෂ්ටයි.ඔබට තුති.

  • @alagiyawannapremasiri4882
    @alagiyawannapremasiri4882 2 ปีที่แล้ว +29

    ගොඩාක් ස්තුතියි ඔබ තුමාට මෙවැනි දේවල් පැහැදිලි කිරීම ගැන තෙරුවන් සරණයි. 🌹🌹❤❤❤❤🙏🙏🇱🇰🌈

  • @darshidarshi2524
    @darshidarshi2524 ปีที่แล้ว +9

    මගෙත් සර් ටික දවසක ඉදලා දකුණු අත හිරි වැටේනවා රැට නිදගත්තාම මේහෙත් ගත්තා තාම අඩුවක් නැ ස්තුතියි සර් දැනුවත් කරාට

  • @MSMA1982
    @MSMA1982 2 ปีที่แล้ว +51

    පින්වන්ත වෛද්‍යතුමනී සම්මා සම්බුදු සරණයී
    මෙලොව දෙවිවරු වෛද්‍ය කාර්යමංඩලය මට දැනෙන විදිහ.

  • @prabhadhisenanayake9881
    @prabhadhisenanayake9881 2 ปีที่แล้ว +20

    කායික වෛද්‍යවරයෙක් ළඟට ගිහින් වත් නොදත් කරුණු ඔබතුමා ගෙන් දැන් ගත්තා...ඔබ තුමා ට ගොඩක් පින්

  • @mahindamwk155
    @mahindamwk155 10 หลายเดือนก่อน +6

    හරිම වැදගත්.බොහොම ස්තූතියි ඔබ තුමාට.

  • @thamaramahakumarage8905
    @thamaramahakumarage8905 2 ปีที่แล้ว +16

    ඉතාමත් වටිනා පැහැදිලි කිරීමක්... ස්තුතියි ඔබ තුමාට...

    • @p.mlalanilalani9787
      @p.mlalanilalani9787 2 ปีที่แล้ว +2

      Matath me kiyane de thiyenawa man godak me wedanawa vidinawa denata sathi 2k wenawa iwasa ganne beri wedanaw ak doctor godak pin

  • @dilkidilki7970
    @dilkidilki7970 2 ปีที่แล้ว +9

    ගොඩක් ස්තුතියි ඔබ තුමාට අපව දැනුවත් කලා ට ගොඩක් වටිනා වීඩියෝ එකක් කලාට

  • @Champiherath
    @Champiherath ปีที่แล้ว +4

    මම ඔබතුමාගේ විඩියෝ හැම එකක්ම බලනවා මෙවන් උපදෙස් දෙන ඔබතුමාට ගොඩක් පිං ඔබ තුමාටත් නිරෝගි සුව තෙරුවන් සරනයි

  • @amithasriyaigunasekara6914
    @amithasriyaigunasekara6914 ปีที่แล้ว +6

    ගොඩක්ම පින් ඔබතුමාට අපි නොදන්න දේවල් ගොඩක්ම අදුන්වා දීම පිලිබදව මම නිතරම බලනවා ඔබතුමාගේ වැඩ සටහන්

  • @InokadisaniSenevirathna-jh6zy
    @InokadisaniSenevirathna-jh6zy 11 หลายเดือนก่อน +11

    මගෙ යටිපතුල් දෙකම හිරිවැටෙනවා. දකුනු අත ඇගිලි හිරිවැටෙනවා. කා ලගටද බෙහෙත් ගන්න යන්න ඕනෙ .මට නිවැරැදි මග පෙන්වීමක් කරන්න ඩොක්ටර් .පිං සිදු වේවා .

    • @shanikaranathunga2249
      @shanikaranathunga2249 หลายเดือนก่อน

      Oyata ekata beheth gattada.mage duwata ehema wenawa ane oyata hoda unada kiyannako

    • @shanthasilva9587
      @shanthasilva9587 หลายเดือนก่อน +1

      ස්නායු සම්බන්ධ දොස්තර කෙනෙකු ගාවට යන්න

  • @dimuthuilukkumburage4029
    @dimuthuilukkumburage4029 6 หลายเดือนก่อน +9

    ඩොක්ට මගෙ ලගකදි ඉදලා අතේ ඇගිලි සහ අල්ල හිරි වැටෙනවා. මම සතියේ දවස් හතේම වියායාම කරන කෙනෙක් ඒ නිසාද මෙහෙම වෙන්න ඇත්තෙ කරුණාකර පිලිතුරක් දෙන්න ස්තුතිය

  • @sriyani20hiru96
    @sriyani20hiru96 2 ปีที่แล้ว +17

    ගොඩාක් වටීනා වැඩසටහනක් බොහොම ස්තුතියි DR

  • @rohinipeduruarachci5335
    @rohinipeduruarachci5335 2 ปีที่แล้ว +11

    honda වැඩසටහනක් බොහොම ස්තූතියි

  • @ranisirilanka5812
    @ranisirilanka5812 2 ปีที่แล้ว +16

    නිරහංකාර නිහතමානී ඔබ තුමාට බොහොම ස්තුති doctor බොහෝ දේ තේරුම් ගැනීමට හැකිවීම හරිම වටිනවා තෙරුවන් සරණයි 🙏

    • @rasikakahandawala2349
      @rasikakahandawala2349 2 ปีที่แล้ว

      ස්තූතියි ඩොක්ටර් 🙏🙏🙏

    • @rasikakahandawala2349
      @rasikakahandawala2349 2 ปีที่แล้ว

      ස්තූතියි ඩොක්ටර් 🙏🙏🙏🙏

  • @nhoranhora9433
    @nhoranhora9433 2 ปีที่แล้ว +12

    පැහැදිලි කිරීමක් කල නිසා බූදූසරනයි දීර්ඝායු වේවා පතමි බූදූසරනයි

  • @kkww3805
    @kkww3805 2 ปีที่แล้ว +6

    ඔබතුමාට පිං දැනුවත් කලාට තෙරුවන් සරනයි.

  • @shantharanaweera4741
    @shantharanaweera4741 2 ปีที่แล้ว +6

    මෙි දේවල් අපිව දැනුවත් කරනවාට ඔබතුමා ට පින්.

  • @kwtpass2361
    @kwtpass2361 17 ชั่วโมงที่ผ่านมา

    ඔබතුමාට ගොඩක් පින් බුදුසරණයි 🙏🙏🙏🙏🙏🙏🙏🙏

  • @lasanthirajapaksha3321
    @lasanthirajapaksha3321 9 หลายเดือนก่อน +1

    ඔබ. තුමාට ගොඩක් පින්. නිරෝගී සුවය ලැබේවා. ❤️🙏👌👍🌹

  • @manolikumari8506
    @manolikumari8506 ปีที่แล้ว +3

    හරිම වැදගත් වටිනා දේවල් තේරුම් කරලා දෙන වයිද්‍යවරයෙක්

  • @chandrajayasingha4919
    @chandrajayasingha4919 2 ปีที่แล้ว +8

    "වටිනා උපදෙස් අපගේ දැනුමට"..........

  • @hewawasanc2092
    @hewawasanc2092 2 ปีที่แล้ว +5

    බුදුසරණයි... ඔබතුමාට ස්තුතියි....

  • @shantigamage353
    @shantigamage353 2 ปีที่แล้ว +4

    තෙරුවන් සරණයි ඔබ තුමාට ඉස්තුති
    🙏🙏🙏🙏🙏🙏🌹🌹

  • @nelanelaa7772
    @nelanelaa7772 10 หลายเดือนก่อน +8

    ගොඩක් පින් ඩොක්ට මගේ අතේ ඇගිලි උදේට හිරිවැටෙනවා

  • @sirimajayathilake3433
    @sirimajayathilake3433 2 ปีที่แล้ว +3

    හරිම වැදගත්.මගෙ කකුල හිරි වැටුන.ඩොක්ටර් nervitබෙහෙත බිවිව.එය මිල2.800.මාසෙට.දැන් හොදා.නමුත් කකුලෙ ඇගිල්ල හොද නැ.

    • @sl.3515
      @sl.3515 8 หลายเดือนก่อน

      මොනාද කරේ හොද වුනේ කෝමද කියන්න පුළුවන් ද 😢
      ලොකු ගැටලුවක් මටත් තියේ මේක

  • @seethakodithuwakku3888
    @seethakodithuwakku3888 2 ปีที่แล้ว +5

    බොහෝම වැදගත් වීඩියෝ එකක් ඔබ තුමාට ගොඩක් ස්තුති තෙරුවන් සරනයි

  • @පියන්තිබන්ඩාරප්රියන්ති

    බොහොම ස්තුතිවන්ත වෙනවා ඔබ තුමාට doktar බුදු සරණයි

  • @kamalajayantha3922
    @kamalajayantha3922 2 ปีที่แล้ว +6

    ගොඩාක් ස්තූති ඔබතුමාට ..

  • @RaniRaniDRani
    @RaniRaniDRani 2 ปีที่แล้ว +6

    බොහෝ ම ස්තූතියි ඔබ තුමාට🙏

  • @hansiparadise6697
    @hansiparadise6697 9 หลายเดือนก่อน +2

    ගොඩක් පිං ඩොක්ටර් ❤️තෙරුවන් සරණයි !

  • @nimeshamaduwanthi4206
    @nimeshamaduwanthi4206 2 ปีที่แล้ว +10

    ගොඩක් ස්තුතියි වෛද්‍යතුමනි. 🙏🙏🙏

  • @shanirandy9519
    @shanirandy9519 2 ปีที่แล้ว +3

    ගොඩක් ස්තූතියි doctor ගොඩක් ස්තූතියි doctor අපිව දැනුවත් කලාට doctor ජේසු දෙවියන්ගේ පිහිට ආරක්ෂාව ලැබේවා දෙවියන් වහන්සේ ආශිර්වාද කරනවා

  • @u.g....9819
    @u.g....9819 10 หลายเดือนก่อน +1

    ඔවු.doctir ..මගේ අත්.වල.ඇගිලි.අල්ල.ගොඩක්.හිරිවැටේනවා.උදේට.පන්දරට.අත්.දේක.කෝට්ට.ගෙඩ්.වගෙ.දැන්‍රෙනවා.ගොඩක් 🙏 🙏 🙏 ❤❤❤❤

  • @renukaperera-g1t
    @renukaperera-g1t 10 หลายเดือนก่อน +2

    Thanks for your great advice I have a slipped disc in my neck I have to operate soon I am worried but I live in Denmark 🇩🇰 good health care 😊

  • @user-mg5up3fv1s
    @user-mg5up3fv1s 2 หลายเดือนก่อน +1

    සාර මම ඉන්නනෙ රට සමහර සටනින් දෙව් ඇරෙනවා බෙල්ල අත් ඇගි කැක්කුමක් පැය3 විතර යන කමි හරි අමාරුයි තව මාස9 තියනවා එන්න බ්හෙත් ගන්න එක්කාමි යන්නැ මොන වාද වෙන කරන්න පුළුවන් ඔබතුමාට ගොඩක් පිං

  • @padmakumaraaluthge9342
    @padmakumaraaluthge9342 9 หลายเดือนก่อน +1

    කොහොමද cosulting ගන්නේ කව්ද වෛධ්‍ය වරය
    ඔබ මේ සදහා ප්‍රතිකාර කරනවද

  • @isharakanaheraarachchi6579
    @isharakanaheraarachchi6579 10 หลายเดือนก่อน +1

    බොහොම පිං ඔබට වෛද්‍යතුමනි ❤

  • @senadheerahemalathabulaths696
    @senadheerahemalathabulaths696 2 ปีที่แล้ว +16

    තෙරුවන් සරණයි ඔබ තුමාට නිදුක් නීරෝගී සුවය ලැබේවා!!! දීර්ඝායුවේවා !!!

  • @sahaniyapa6574
    @sahaniyapa6574 2 ปีที่แล้ว +3

    ගොඩක් ස්තුතිය jesu pihitai sir

  • @anuanuruddika2624
    @anuanuruddika2624 2 ปีที่แล้ว +16

    ගොඩක් වටිනවා ඩොක්ට මට අතේ ෆොන් එක ගොඩක් වෙලා තියා ගන්ට බැ හිරි වැටෙනවා

    • @PradeepKumara-oq3fu
      @PradeepKumara-oq3fu 10 หลายเดือนก่อน +2

      Matah akama tiyenawa aiy danne nedda

  • @ChandraCha-tk4cx
    @ChandraCha-tk4cx 9 หลายเดือนก่อน

    Ithamathma watina karunu rasiyak laba dun obathumata bohoma pin. Theruwansaranai devipihitai

  • @erandathisilva8761
    @erandathisilva8761 2 ปีที่แล้ว +7

    Thanks a lot Dr. Well explanation.

  • @sassaa7116
    @sassaa7116 2 ปีที่แล้ว +2

    ගොඩක්.ස්තුතියි..දැනුවත්.
    කිරිම.සර්..

  • @tharutharu1927
    @tharutharu1927 2 ปีที่แล้ว +3

    ස්තූතියි ඔබ තුමාට

  • @pathirana...3379
    @pathirana...3379 2 ปีที่แล้ว +3

    Godak watina vediyo eka doctor katha karaddi ahan inna asai
    Theruwan saranai dirgayusha lebewa obata 🙏🙏

  • @pushpakumari2194
    @pushpakumari2194 2 ปีที่แล้ว +6

    බොහොම ස්තූතියි ඔබතුමාට

  • @sebastianeliatamby9142
    @sebastianeliatamby9142 2 ปีที่แล้ว +4

    Very good Doctor thanks.

  • @bowaththachathu6108
    @bowaththachathu6108 2 ปีที่แล้ว +6

    Thank you for infor.
    Im vegan and suffering from B12 deficiency.What would be effective food to overcome it?

  • @randunumanike2468
    @randunumanike2468 2 ปีที่แล้ว +1

    Oba wani puthuun ලොවට දායාදය k. Theruwan sarani ..

  • @janajana7879
    @janajana7879 ปีที่แล้ว +2

    දීර්ගායු වේවා 🙏🏾ඩොක්ට ඔබ‍ට බුදුසරණයි 🙏🏾❤️

  • @NissankaBanda-xq1jj
    @NissankaBanda-xq1jj 9 หลายเดือนก่อน +2

    ඩොක්ටර් මගේ අතපය හිරි වැටෙනවා විනාඩියක්වත් එක විදිහකට ඉන්න බෑ ඔලුවේ එක පැත්තක් හිටං හිරිවැටෙනවා බඩේ කැක්කුමකුත් එනවා කකුල් දෙක යාමාරුවත් හැදෙනවා කොන්දේ අමාරුවකුත් තියනවා බෙල්ල එක පැත්තක උත්තරේ දෙනවා ගෑස්ටික් තියෙනවා මම දැනට කටාර් එකේ වැඩ කරන්නේ ඩොක්ටර් මම රජයේ hospital එකෙන් බෙහෙත් ගත්තා එහෙමාට තවම අඩුවීමක් නෑ ඩොක්ට මේ ලෙඩේට හේතුව මොකක්ද කියලා හොයාගන්න බෑ තාම මේකට මොකක්ද කරන්න ඕනේ ඩොක්ට ප්ලීස් මට උත්තරයක් දෙන්නකෝ

  • @iroshwijayarathna4131
    @iroshwijayarathna4131 2 ปีที่แล้ว +8

    ඉතා වැදගත් වැඩසටහනක්

  • @aldeenriswan2121
    @aldeenriswan2121 ปีที่แล้ว +3

    Sir could you please explain the c.p. angle tumour?

  • @siyanykula2689
    @siyanykula2689 ปีที่แล้ว +2

    ගොඩක් ස්තුතියි ඔබතුමාට

  • @chinthakumari8470
    @chinthakumari8470 2 ปีที่แล้ว +3

    ගොඩක් පිං අපිව දෙනුවත් කිරීමට

  • @leltaindraniperera8549
    @leltaindraniperera8549 10 หลายเดือนก่อน +1

    ස්තුතියි වෛද්‍ය තුමනි .🙏

  • @kanthi1038
    @kanthi1038 2 ปีที่แล้ว +3

    ස්තූතියි! වෛද්‍යතුමනි. 💐💐💐

  • @amcaattanayaka1741
    @amcaattanayaka1741 2 ปีที่แล้ว +8

    බෙහෙවින්ම ඉස්තුතියි ඩොක්ටර් හොඳ වට්නා වැදගත් කරුනු කීපයකින් දැනුවත් කිරීම ගැන මටත් තියෙනවා ඩොක්ටර් හිරි වැටෙන ගතිය සුගර් තියෙනවා මට මගේ අතේඇගිලි උඩ යට යටි කුරු වෙනවා හරිම වේදනා වක් මොකද මම කුවේට් වල සේවය කරන ගෘවසේව්කවක් අදික වැඩ නිසා වෙන්න ඇති කියලා හිතන්වා 🙏🙏🙏🙏

  • @sobasoba1729
    @sobasoba1729 2 ปีที่แล้ว +6

    වෛද්‍ය තුමනි මගේ වම් අතේ පිට පැත්තේ හමට යටින් පුලුන් වගේ දැනෙනව මට බෙහෙතක් කියන්න මම ඉන්නෙ කුවේට් වල ඔබතුමාට තෙරුවන් සරනයි

  • @kumaridishsanayake100
    @kumaridishsanayake100 9 หลายเดือนก่อน

    මගේ දකුණු පැත්තේ කනේ හිරි වැටෙනවා එතකොට කන්න වත් කට අරින්න බෑ ගොඩක් රිදෙනවා එ ඇයි කියලා මට දැන ගන්න පුළුවන් ද ඔබ තුමාට ඉස්තුති

  • @AasiriSandun-bl4hi
    @AasiriSandun-bl4hi 7 หลายเดือนก่อน

    ගොඩාක්ම ඉස්තුතියි ඔබ තුවුමාට ජේසු පිහිටයි ......

  • @yamunaranjani910
    @yamunaranjani910 2 ปีที่แล้ว +3

    ඇත්තටම ඔබ නම් හරිම වැදගත් කරුණු . පැහැදිලි කරන්නෙ පුළුවන්ද පොන් නම්බරය දෙන්න

  • @chandimawasalamudiyanselge2541
    @chandimawasalamudiyanselge2541 10 หลายเดือนก่อน +1

    ❤❤❤❤ තෙරැවන් සරණයි ඔබ තුමාට.

  • @wasanthikandakubura8394
    @wasanthikandakubura8394 2 ปีที่แล้ว +4

    Sciatica gana video wak karanna ko docter thank you

  • @renukafernando2692
    @renukafernando2692 ปีที่แล้ว +1

    අතේ ඇඟිලි lock වෙන්නේ. ඇයි Sir.. diyawadiywa. නිසාද.?. ඒකට ප්‍රතිකාරයක් කියන්න. බුදුසරණයි.

  • @MahindaWeerakkodi-ey9qj
    @MahindaWeerakkodi-ey9qj 5 หลายเดือนก่อน

    නිවැරදි උපදෙස් ලබාදීම පිලිබඳව ගොඩක් පින් ❤❤❤🎉

  • @udeshialwis9997
    @udeshialwis9997 2 ปีที่แล้ว +2

    Me onama ledakata arurwede beheth thiyenawa.oba thumage videos godak age karanawa aurweda beheth godak watinawa mewata.

  • @sriyanibandara9907
    @sriyanibandara9907 2 ปีที่แล้ว +2

    තෙරුවන් සරනයි ඔබතුමාට ගොඩාක් ස්තුතියි පැහැදිලි කිරීමගැන

    • @sriyanir1861
      @sriyanir1861 9 หลายเดือนก่อน

      Boho pin....theruwan saranayi

  • @manelwijethunge83
    @manelwijethunge83 2 ปีที่แล้ว +4

    thanks doctor god bless you

  • @NaTure_is_mY_LV
    @NaTure_is_mY_LV 2 ปีที่แล้ว +10

    👁️🙏👁️
    ගොඩක් වැදගත්ම විඩියෝ එකක්
    බොහොමත් පින් 🙏🙏🙏🙏
    වගේම බොහොම ස්තූතියි🙏🙏🙏
    ඔබතුමාට

  • @thusithaeragoda5454
    @thusithaeragoda5454 2 ปีที่แล้ว +1

    Watina danuwath kireemak, ස්තුතියි

  • @thilakwijesuriya5069
    @thilakwijesuriya5069 11 หลายเดือนก่อน +1

    බොහෝමත් ස්තූතියි !!!

  • @MahendraSilva
    @MahendraSilva 11 หลายเดือนก่อน

    What is guillanbarre syndrome

  • @RamaniJayasekara-ft1gr
    @RamaniJayasekara-ft1gr 2 หลายเดือนก่อน

    Thank you Doctor. Good lesson 👍

  • @nirmalikusuminikarunanayak5024
    @nirmalikusuminikarunanayak5024 2 ปีที่แล้ว +2

    තෙරුවන් සරණයි 🙏 ඔබතුමා හට

  • @sunithafernando7638
    @sunithafernando7638 9 หลายเดือนก่อน +1

    සෑහෙන කාලයක් ඉදල මගෙත් අත් දෙක,කකුල් හිරිවැටෙනවා.බෙහෙත් කලත් හොද වෙන්නේ නෑ .

  • @Neranjala-wk1mg
    @Neranjala-wk1mg 28 วันที่ผ่านมา

    මම එකම ඉරියව්වේන් බවනා කරනකෝට මගේ කකුල හිරී watenawa..akath hoda nadda..😐😐

  • @wasanthiweerasooriya6633
    @wasanthiweerasooriya6633 2 ปีที่แล้ว +1

    Godak dewal danagattu thanks docter

  • @NishuEkanayaka24
    @NishuEkanayaka24 2 ปีที่แล้ว +9

    වටිනා වැඩසටහනක්.. ඔබතුමාට තෙරුවන් සරනයි ...

  • @Dinesharumendo
    @Dinesharumendo 2 ปีที่แล้ว +4

    සර්,මා හදවත් සැත්කමකට ලක් වෙලා ඉන්නෙ(Stent).සැත්කම කරල මාස දෙකකට පස්සේ මුහුනේ සිට පාදය දක්වා වම් පැත්ත හිරිවැටෙන්න ගත්ත.ක්ලිනික් එකේදි වෛද්‍ය වරයාට පැවසුවා.එය ඔවුන් ගනන් ගන්නේ නෑ.ස්නායු තෙරපුමක් වෙන්නැති කියල කියනව.උපදෙසක් දුන්නේ නෑ.කරුණාකර මා හට උපදෙසක් දෙන්න.

  • @menakakumari8495
    @menakakumari8495 2 ปีที่แล้ว +5

    මොන විටමින් වල ඌනතාවයක් නිසාද doctor? මොන ආහාරද ගන්න ඕන?

  • @anjaleesinethma9651
    @anjaleesinethma9651 2 ปีที่แล้ว +1

    Ane me minussuu ahana prasna tikakatawath thoragena pilithurak denawanam . Monawa hari deyak kranna kiyanawanam e pinath obathumata athi 👍

  • @arunashantha3882
    @arunashantha3882 ปีที่แล้ว +2

    අපේ නෝනගේ පන්දරට අතේ ඇගිගි හිරි වැටෙනවා .ඇගිලි පොඩි කරන්න ඔිනි.මෙි තත්වය වැඩ කරන නිසාද ?......

  • @nirupamashyamali9224
    @nirupamashyamali9224 2 ปีที่แล้ว +4

    Thank you docter, godak pin

  • @sunethrashandeya6038
    @sunethrashandeya6038 2 ปีที่แล้ว +3

    මගෙ අතෙත් ඇඟිලි 4ක් හිරි වැාටනවා නිතරම කලින් අත් දෙකම ඇඟිලි හිරිවැටිලා තිබ්බා බෙහෙත් ගත්තට පස්සේ අඩු වුනා මහනුවර චැනල් සෙන්ට්‍රල් එකෙන් තමයි ගත්තේ දැන් ආපහු දකුණු අතෙ ඇඟිලි 4ක් නිතරම හිරිවැටෙනවා මම ගොඩක් අපහසුතාවෙන් ඉන්නෙ වෛද්‍ය තුමනි

  • @pearlyhapuarachchi5831
    @pearlyhapuarachchi5831 17 วันที่ผ่านมา

    Dr.magea kakul agili hiri watila pilithurak bala poroththu weami

  • @udeshialwis9997
    @udeshialwis9997 2 ปีที่แล้ว

    Doctor iodine misra lunuda kemata sudusu swabawika lunuda.oba thumagen pilithurak balaporothu wemi

  • @HerathGunathilake
    @HerathGunathilake 2 หลายเดือนก่อน

    Api dr. Pennuwata ganan ganne ane manda mudal nati nisa pvt karannat be puluwa lehesi kramayak kiyanna

  • @samsunghos2718
    @samsunghos2718 ปีที่แล้ว +2

    God bless you and your family

  • @chathushikabhagya2388
    @chathushikabhagya2388 10 หลายเดือนก่อน +1

    Thank you doctor

  • @nandawathiearachchige7424
    @nandawathiearachchige7424 2 ปีที่แล้ว +4

    Good advice thank you so much Tharuwan saranai 🙏🏻❤️👍💐

  • @maheshasamaranayake6144
    @maheshasamaranayake6144 2 ปีที่แล้ว +2

    Mage දකුණු kakule mapata ඇඟිල්ල hiri වැටිලා thiyennane නිතරම meka රෝගී තත්වයක් da dr

  • @RozanaGnei
    @RozanaGnei 10 หลายเดือนก่อน

    Doctor seeni age aduwenawa ay a megenath sakachchawak danna please

  • @seethanuwarage2063
    @seethanuwarage2063 ปีที่แล้ว +1

    Oba thumata bohoma pin danuwath kalata deergausha labewa samma sambudu saranai 🙏🙏🙏

  • @nandajayakodi5803
    @nandajayakodi5803 9 หลายเดือนก่อน +1

    Budusaranai samada ❤

  • @wasanthisriyani5760
    @wasanthisriyani5760 10 หลายเดือนก่อน +2

    මගේ ඔලුවෙ යට පැත්ත හිරි වැටෙනවා වේලාවකට දකුණු පැත්ත දන්න කෙනෙක් කියනවද එ ඇයි කියලා