රක්තයා රෝගය පිළිබඳ ඔබ දැනුවත්ද? I Dulini Liyanagamage | Adaraneeya Jeewithaya

แชร์
ฝัง
  • เผยแพร่เมื่อ 24 ม.ค. 2025

ความคิดเห็น • 43

  • @Universal1111wjp
    @Universal1111wjp 5 หลายเดือนก่อน +4

    නොදන්නා බොහෝ දේ දැනගත් ඉතාමත් වටිනා සංවාදයක් 👍බොහොම ස්තුතියි 🙏❤️🌷

  • @heartrate4021
    @heartrate4021 2 หลายเดือนก่อน +2

    ඇත්තටම වටින වැඩසටහනක් ඇත්තටම කිව්වොත් හමේ රෝග නිසා මානසික වැටිලා ඉන්න කට්ටිය ඉන්නවා 🥺

  • @rifkariyazath6246
    @rifkariyazath6246 ปีที่แล้ว +6

    Very informative and helpful programme.
    Thank you Dulini Madam.
    Proud of you. 💐🙏

  • @sajanikavinsha2471
    @sajanikavinsha2471 6 หลายเดือนก่อน +2

    ඇත්තටම හොඳ වෛද්‍යතුමියක් . බටහිර වෙද කමට අමතරව අපේ දේශීය දේවල් අමතක නොකල❤🙏

  • @thimirapanagoda62
    @thimirapanagoda62 9 หลายเดือนก่อน +3

    Thank you very much 👍

  • @NilminiDharmasena
    @NilminiDharmasena 10 หลายเดือนก่อน +3

    Thank you doctor

  • @WBanduMedia07
    @WBanduMedia07 9 หลายเดือนก่อน +2

    Thank you

  • @rumeshpriyananda6983
    @rumeshpriyananda6983 ปีที่แล้ว +2

    ස්තූතිය doctor

  • @madukapiumi7227
    @madukapiumi7227 4 หลายเดือนก่อน +1

    Thank you doctor.. Great video ❤

  • @dananjaya2623
    @dananjaya2623 4 หลายเดือนก่อน +1

    Thank you, good Video

  • @visakachitra3416
    @visakachitra3416 8 หลายเดือนก่อน +2

    Thanks

  • @kelumindika4467
    @kelumindika4467 ปีที่แล้ว +3

    ස්තුති ❤❤

  • @MrRosh1978
    @MrRosh1978 5 หลายเดือนก่อน +2

    ඉක්මන් නීරොගී සුවය සැමට ලැබේවා භාවනා 😅 සීත සුවපත් කරගන්න

  • @anthonyjanz5404
    @anthonyjanz5404 10 หลายเดือนก่อน +1

    ✌️✌️✌️😍

  • @24HK340
    @24HK340 ปีที่แล้ว +2

    😍🙏

  • @AyeshaRavihari-b5e
    @AyeshaRavihari-b5e 11 หลายเดือนก่อน +1

  • @IndikaIndika-km1id
    @IndikaIndika-km1id 9 หลายเดือนก่อน +2

    මගේ කකුල් වල ඇගිලි වල හැමතැනම කාලෙකට කසන්න අරන් තුවාල දාල දවස් ගාණක් විදවනවා doctor වැඩක් කරගන්න වත් බැ. මේක සම්පුර්ණයෙන් සුව කරන්න පුළුවන් ද doctor🙏

  • @sajanikavinsha2471
    @sajanikavinsha2471 6 หลายเดือนก่อน +1

    ❤❤🙏

  • @mayanthi366
    @mayanthi366 9 หลายเดือนก่อน +3

    මගෙ තාත්‍තගෙ කකුල් දෙකෙයි අත් දෙකෙයි තියෙනවා මට මේ ඩොක්ට කොහෙද ඉන්නෙ කියලා කියන්නකො

  • @dilishyiacassiere1374
    @dilishyiacassiere1374 ปีที่แล้ว +2

    I highly recommend this doctor❤

    • @prabodatissera4627
      @prabodatissera4627 ปีที่แล้ว

      Me doctor private chanl karann contact nu ekak denn puluwand

    • @Ridmasdiaries
      @Ridmasdiaries ปีที่แล้ว

      @@prabodatissera4627 matath doctor wa channel karaganne plwan vidihak kiyanneko

  • @padmavithanachchi-mq9sh
    @padmavithanachchi-mq9sh 10 หลายเดือนก่อน

    මේ රෝගයට යටිපතුල් පැලෙනවද ? ඒකට ප්‍රතිකාරයක් කියන්න . ඔබ තුමියට පින් .

  • @kolithasenanayake8188
    @kolithasenanayake8188 3 หลายเดือนก่อน +1

    මගේ අවුරුදු පහක් තිබුන Exzima හොද උනෙ සිංහල පාරම්පරික වයිද්‍ය වරයෙකුගෙන් බෙහෙත් අරගෙන....ආයුර්වේද නෙමේ

    • @ThanujaPeiris-e4z
      @ThanujaPeiris-e4z 2 หลายเดือนก่อน

      @@kolithasenanayake8188 puluwn nm beheth gaththa thana wisthara kiyanawada? Awruddaka babekta

    • @ThanujaPeiris-e4z
      @ThanujaPeiris-e4z 2 หลายเดือนก่อน +2

      puluwn nm beheth gatta tana wisthara kiyannako, awruddaka babekta

    • @ThanujaPeiris-e4z
      @ThanujaPeiris-e4z 2 หลายเดือนก่อน

      @kolithasenanayake8188 beheth gaththa thana wisthara kiyanna puluwan da?

    • @sureshmadushanka7201
      @sureshmadushanka7201 5 วันที่ผ่านมา

      Oba beheth gath thena kiyanna puluwanda

  • @SaumyaSubhashi
    @SaumyaSubhashi 7 หลายเดือนก่อน

    Doctor ekka sambanda wenne kohomada

  • @shavindanimantha1982
    @shavindanimantha1982 4 หลายเดือนก่อน

    Kohomda doctor wa contact karagena treamnet ganne ??

  • @ladduwickramaratne7583
    @ladduwickramaratne7583 5 หลายเดือนก่อน

    මේ දවස් වල මගේ දුවගේ මුහුණේ සහ වැලිමිට ආශ්‍රිතව බෙල්ල වටා තියෙනවා ..ඇගේ ගාන්න Betaleb cream එක දුන්නා.. ..ඒක හොදයි ද ඩොක්ටර් ..

  • @SenivirathnaPriyanka-sy8zv
    @SenivirathnaPriyanka-sy8zv 9 หลายเดือนก่อน

    Ane doctor mage yati pathul dekai allai kasanawa mokadda hethuwa...

  • @pardeepkunara3486
    @pardeepkunara3486 8 หลายเดือนก่อน

    Ei doctor මගෙ යට්පතුල කකුලෙ අගිලි දැවිල්ල හැමදාම රැට හැඩෙන්නෙ

  • @NuwanAsela-jh5yc
    @NuwanAsela-jh5yc 6 หลายเดือนก่อน +1

    Baby saban pavicchi karama sama viyalima adui

  • @prabodha-et4eu
    @prabodha-et4eu หลายเดือนก่อน

    ඩොක්ට මෙග යටිපතුල් අතේ අගිලි අගිලි දනවා දැන් මට අැවිදින්න අපහසුයි අනෙ මට පිහිට ෙවන්න

  • @SarangaSamudini-wp5yz
    @SarangaSamudini-wp5yz 10 หลายเดือนก่อน

    Yati pathula kasala kasala wathura enawa sarawa galanawa iwasanna bari tharam wedanawak enawa behetak kiyanna mis

  • @GayaniMaheshika-wb3gl
    @GayaniMaheshika-wb3gl 3 หลายเดือนก่อน

    ගොඩාක් හොදයි පැහැදිලිව කරුණු පහදලා දුන්නා👍

  • @samaranayakachathurika8523
    @samaranayakachathurika8523 9 หลายเดือนก่อน +4

    Doctors ඇයි අත්ල කසන්නෙ ? තුවාල වෙනකල් කසන්න හිතෙනවා.ඒ තරමට අත්ල කසනවා ඩොක්ට.

    • @SiwaKumar-u5r
      @SiwaKumar-u5r 9 หลายเดือนก่อน

      Ou rasakidai nelli thambala bonna adu wei

  • @Tryandreams
    @Tryandreams ปีที่แล้ว

    Ninda yanne nane mata,

  • @dilshanbandara-w8y
    @dilshanbandara-w8y 6 หลายเดือนก่อน

    කෝමාරිකා ගාන්න හොද නැද්ද ඩොක්ටර්