ขนาดวิดีโอ: 1280 X 720853 X 480640 X 360
แสดงแผงควบคุมโปรแกรมเล่น
เล่นอัตโนมัติ
เล่นใหม่
Goddak wadagath video akak.
Thank You
@@CeylonAgri V
@@CeylonAgri kg
හ❤️
@@nilminipriyanthika10 ✡️
මමත් ආසම මල් වර්ගයක්, බොහොම ස්තූතියි දැනුවත් කිරීම පිළිබඳ ඔබතුමාට!!
මගේ ගෙදර සේපාලිකා මල් ගසක් තියෙනව.ස්තුතියි තවත් දැනුවත් කලාට.🎋🎋
ඉතාමත් වටිනා සුවදවත් මලක් එහෙත් දැන් සොයා ගැනිමට අපහසු මල් ගසක් බොහොම ස්තුතියි
ඔබට ගොඩාක් ස්තුති පැහැදිලිවෙන විදියට කියලා දෙනවට
සේපාලිකා කොළවලින් මොනවද කරන්න පුළුවන් තම්බල බොන්න පුළුවන්ද මැල්ලුම් හදලා කන්න පුළුවන්ද දියවැඩියාව සඳහා ඔබතුමාට ගොඩක් පින් මේ ගැන දැනුවත් කරාට❤❤❤
ජයවේවා. Ceylonagri වෙබ් සයිට් එකෙන් ඕඩර් කරපු පැල ටික ලැබුනා... බොහොම පින්. තව පැල ඇඩ් කරන්න 😍
isthuthi
තෙරුවන් සරණයි ඔබ තුමාට බොහොම ස්තුතියි
වත්තක තියෙන්න ඕනෙම ඖෂධීය දිව්‍යමය ගසක් .ඔබතුමාට බොහොම ස්තූතියි.
මට සප් එකක් දෙන්නකෝ
ලස්සනයි . තෙරුවන් සරනයි දෙවි පිහිටයි . ඔබතුමා ට බොහොම ස්තුතියි .
ස්තූතියි ඔබ තුමාට තෙරුවන් සරණයි.
ස්තූතියි මහත්මයා... මට පරිප්පු බීජ ලැබුනා.. ඔබට දීර්ඝායුශ !!.
@@shashi2090 ඳ
තෙරුවන්සරණයි දීර්ඝායුවේවා ඔබතුමාට .ගොඩක් වටිනවා
ගොඩාක් ස්තුතියි ඔබතුමාට ❤❤❤❤
VERYUSEFUL ANDAWESOME VIDEO UNCLE.THANK YOU VERY MUCH.TRIPPLE GEMSBLESS YOU.🙏💚💚💚
ම ම ඔබ තුමාගේ විඩියෝ බලා දැනුම යාවත්කාලීන කර ගන්නවා. එයට ඔබට ස්තූතියි. ඒ වගේම මම නිවස ළඟම සේපාලිකා ගසක් ලොකුවට හදල කප්පදු කරල ඒ අතු වල උඩ වැඩියා ( කැන්ඩියන් ඩාන්සර්) වලට ස්වාභාවික පරිසරය නිර්මාණය කරල තියෙනව. ඒ හෙවන යට පාට පාට කෙටි කාලීන මල් පෝච්චි තියල හැම දැම දවල් වරුවන් ගහ වටේ මල් පිපෙන්න දීල තියෙනව රාත්‍රී යට හරිම සුවඳ වගේම දවාලට හරිම සුන්දරයි
පින්තූරයක් දාන්න dr.
මමත් දෙහි අත්තක් පැල කලා ගොඩක් ස්තූතියි ඔබතුමාට ❤
අනිවාර්යයෙන් සර් මගේ ගේ ඉදිරියෙන්ම තියෙන්නේ මම ආසම සුවද තියෙන සේපාලිකා ගස මමනම් කපන්නෙ නැහැ මොකද මම මේ මල් අහුරක් වතුර විිදුරැවකට දාලා තියල බොනවා මෙි ගසේ ඔෟෂධීය ගුණ වටිනාකම නොදන්නා අය මෙිවා කපල විනාශ කරනවා ඇත්තටම හොද දැනුවත් කිරීමක් ස්තුතියි ඔබතුමාට 🙏🙏🙏🙏
0
Mata බ්ජ ට්කක් දෙන්න පුළුවන් ද
ස්තුතියි ඔබතුමාට 🙏 පැහැදිලි කිරිම ගැන. . අමාරැයි පැල කරගන්න
බොහොම ස්තූතියි ඔබතුමාට 🙏🙏🙏
Me diwyama oushaday hadaganna kiyala dunnata obathumata nirogi suwa prarthana karanawa. Piyak wage hamadema kiyala denawsnam kochchra rata diunu weida obathumata Budusarani. 🙏🙏🙏🙏🙏🙏
ගොඩක් ස්තුතියි ඔබ තුමාට
බොහෝම ස්තුතියි දැනුවත් කලාට .මල් වත්කරලා හමදාම බොන්න හොදද
'
ස්තුතියි කියා දුන්නට
harima wetha gath ape thewal parayanta amrui
ගෙදර ආසන්නයේ වවන්න සුදුසු නැහැ කියන එක සත්‍යයක් ද?
Godak watina video ekk...oba thumata godak sthuthi...mata prana jeewa palayak laba ganna puluwanda....loku udawwak...obata godak pin...
ඔබතුමාට ගොඩක් පින් ඒවගේම කොපි මලත් හරිම සුවදයි නේද කොපි ගහත් ඔය විදිහටම හදාගන්න පුලුවන්ද තේරැවන් සරනයි ඔබ තුමාට දිර්ග ආයුෂ පතනවා
ස්තුතියි 💐
Bohomath ස්තුති obathumata theruvan saranai 🌺🌺🌺🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏
බොහෝම ස්තුතියි ඔබට
කෝපි මල් සහ කෝපි දලුවල ඖෂධීය ගුණයක් තියෙනව ද කියලා දෙන්න පුලුවන්ද ?
බොහොම ස්තූතියි ඔබතුමාට
මිදුලෙ පිපුනම පිනි වැටෙන වෙලාවට මල් පිපිල ගේ ඇතලට මල් සුවද එන මම කැමතිම මල ස්තුතියි
Godak wadagath mage mulu midulama raathriyata awafa karanawa me manik mala
When you coming to Diyata uyana. Please advise. Sincere Thanks. For your service.
ස්තුතියි
Orchids walata Dana phora Monada kiyanda puluwanda week ekata keparakda
සේපාලිකා පැල ගන්නෙ කොහොමද
බ්ං කෙහෙල් පැල ලබාගත හැක්කේ කොහෙන්ද ලිපිනයක් ,දුරකතන අංකයක් ලබා දෙන්න.ස්තූතියි.
Red farm gas ගෙවල් වලට හොඳයිද?
Thank you very much
මගේ වත්තෙ සේපාලිකා මල් ගහක් තියනවා මල් එනව අඩුයි ගහ හොදටම උස ගිහිල්ල වහින වෙලාවක බාගෙට කැපුවට කමක් නැද්ද. මට බයයි කපන්න ගොඩක් උසයි...ගොඩක් ස්තුතියි නොදන්නා දේ කියා දෙනවට ඔබතුමාට
@@malijayaraj7130 poddak kapnna athakota hodata mal hedenawa apith athu kepuwata passe thama hedune😍
ඉටි කවරෙකන් වැහුවට පස්සෙ අය වතුර දාන්නෙ නැද්ද.
Thankyou so much Ceylon Agree 💐
ස්තුති මාමේ
Charma roga walata kohomada sepalikamal bawitha karanne.
🎉 ස්තුතියි !!
බොහොම ස්තුති .
Orchids walata yodanna puluwan kaabanika kruminaashaka diyarayak hadana krama thiyenawa da
mam.ath harima asi.me mal valatA. thanks .Pala karana hate Kiya dunnata .b.s
සේපාලිකා ගහේ දළඹුවන් හැදෙනවද ?
ඔව් .
ඔබතුමාට tharuwana sarani
Oba lhumata bohoma pin api nodanna dawal apiwa danwalh kirima slhulhi lharwan saranai Dave raka waranai api katar rata sita 👃👃👃👃👃👃👃👃👃👃👃👃
Thanks
Thank you so much
Mage gedarath thiyenawa man Asama mala😊
Thanks sir
මමත් ලංකාවට ඇවිත් හිතාගෙන ඉන්නේ වවන්න ඔබගේ ඔය තනින් ගන්න පුලුවන්ද දුරකතන අංකයක් සවහන් කරන්න ගමන් මාර්ගය සදහන් කරන්න.
Gaha hadila dan godak kal. Eth mal naththe ai?
මට පැල දෙකක් ගන්න පුළුවන් තැනක් කියන්න ස්තුතියි
පැල තියෙනවා
Koheda obathumage pala thiyenne
Manel mal ganath vedio ekak one
mama lankawe nathath mage amma thaththa mata oni hamadema mage gedara milule hadala thiyenne.mamath godaaaaak asama mal gahak
I want to buy one ,can you tell me A place please.
කොහොමද මිලදී ගන්න පුළුවන්
මගේ ගෙදරත් ගහක් තියෙනව ඒත් මල් එන් නෑ නෙ
අපේ ගෙ ඉස්සරහම තියෙනවා සේපාලිකා ගහක්
Thankyou
Mama a sama mal gahak pala ganna tiya wada mahattayo
සේපාලිකා පැල තියෙනවා
Godakma watena video ekak
Godak vatena vedeyo aka budu sarani
අපේ ගෙදර තියෙනවා
මට ඔබතුමාගේ දුරකථන අංකය දෙන්න පුලුවන්ද
මමත් ගොඩාක් ප්‍රිය කරන මලක් උඩරට ප්‍රදේශයේ හදන්න පුලුවන්ද කියලා කරුණාකර කියලා දෙන්න
මමත් උඩරට . මගේ . ගහක් තියෙනවා . හැබැයි මල් පිපෙන්න අව්ව ඕන
ඕනෑම අත්තක් හිටවන්න මෙ ක්‍රමය හරියනවද
Ape gedara sepalika gaha watema mal watenawa marama suwadak thiyenne,❤️❤️
Great video uncle..
Neurofibtomatosis rogaya sadaha behethak keyanna oba thumata pin
මහත්තයො මගෙ ගෙදරත් තියෙනවා සේපාලිකා පැලයක්. එකෙ මල් එන්නෙ නෑනෙ. මට දැනගන්න පුලුවන්ද ඒ ඇයි කියලා. මන් ඒ පැලය සිටවල තියෙන්නෙ බිම. ඒකට පෝරත් දානවා. ඒත් මල් එන්නෙ නෑ
හාල් හෝදපු වතුර දාන්න
Nice
Ape gedarrath තියෙනවා
මට ගන්න පැල දෙකක් හදන්න..මහත්තයා ..සති 2 කින් ලංකාවට එනවා ..
ඔබ තුමා ලග තියනවා පැළ ගන්න.තියනවානම් ඔඩරයක් දන්න පුලුවන් ද
Maath godaak dawasa idalama hoyana pelayak...mata thaama hamba une nene..
මන් ලග තියෙනවා
සේපාලිකා මල්ගස් ගේ ඉස්සරහා සිටවන්න හොද නැද්ද ?ඔබ තුමා ගෙන් පිලිතුරක් බලාපොරොත්තු වෙනවා.
බය නැතුව සිට වන්න මගේ මහගෙදර තාත්තගේ කාමරේ ජනලේ අරිනකොටම පේන්නේ සේපාලිකා මල් ගහ වගේම කඩුපුල් මල් හරිම වාසනාවන්තයි
O gaha hadana vidiy neme behetha kiyanne nene
👌👌
Mage gedarath thiyanawa,mama aththakin palakare ,Dan loku gahak,obathumata pin me gena denuwath karata
ඔබ තුමා ගේ දුරකතන අංකය කුමක්ද ...?
😍
Sapalika..gadara..idiripita..hodaiiii
මටත් ලොකු ගහක් තියෙනවා
අනේ...සර්...මටත්...හැම...පැල..වර්ගයක්.ම....ඕනේ...කොහොමද...ගේන්නා...ගන්නේ
Pala ganna puluwanda
ඔය පැලයාක් හදන්න මාන් ගොඩාක් උත්සාහා කරා හැබැයි හැදෙන් නැහැ ආපෙ පොලව හරි නැද්ද කොහෙද නෙ 🥺🙏
ඔයා කොහෙද ඉන්නේ සේපාලිකා පැලයක් දෙන්නද
Mt sepalika palayak gnn puluwanda
❤❤
🙏❤️
🙏🙏🙏❤️❤️👍
amu man bon na hodanadda
Godak.hoda.dilikirma.k.istty
මගේ ලග තිබුන ගහ මැරුනා 😭

I want to buy one ,can you tell me
A place please.