හිතින් සරල වෙන්න... ගොඩක් ප්‍රශ්න විසඳේවි... | අහස් ගව්ව Ahas Gawwa

แชร์
ฝัง
  • เผยแพร่เมื่อ 23 พ.ย. 2024

ความคิดเห็น • 164

  • @vickumz1770
    @vickumz1770 3 หลายเดือนก่อน +67

    සමාජ මාධ්‍යයේ කුණු හොයන, කුණු රසවිඳින මේ කාලයේ... හරවත් කතිකාවන් අපට අසන්නට සැලැස්සුවා වූ ඔබවහන්සේලාට බොහොමයක් පිං...! 🎖️️

  • @KaweeshaDilmini-j2f
    @KaweeshaDilmini-j2f หลายเดือนก่อน +2

    ඇත්තටම වටින කතාවක් 🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏ස්වාමින් වහන්සේ ලා දෙදෙනාටම මගේ නමස්කාර ය වේවා 🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏

  • @nimanthiwm7876
    @nimanthiwm7876 2 หลายเดือนก่อน +3

    පින්වත් ස්වාමීන් වහන්සේ ලා නිදුක් වේවා නීරෝගි වෙත්වා සුවපත් වේවා දුකින් මිදෙත්වා දීර්ඝ ආයුෂ ලැබේවා තෙරුවන් සරණයි 🙏🙏🙏🙏🙏

  • @Shalika-ti4io
    @Shalika-ti4io 3 หลายเดือนก่อน +12

    සාදු සාදු සාදු...ලෝකයට උතුම් පිං කෙතක් බදු වූ පූජනීය මහා සංඝ රත්නයට නමස්කාර වේවා....ඔබ වහන්සේලාගේ ධර්මයෙන් මගේ සිත තව තවත් පහන් වේවා සාදු සාදු සාදු 🙏🙏🙏

  • @MaxySit
    @MaxySit 3 หลายเดือนก่อน +5

    හැම දේටම වඩා උතුම් දේ ශ්‍රේෂ්ඨ දේ සරල පැවිදි බව ඒකමයි එකම සුවය 🥹❤️🙏🥀

  • @ayeshaamarasingha4558
    @ayeshaamarasingha4558 3 หลายเดือนก่อน +27

    සාදු සාදු සාදු .!!!
    පින්වත් ලොකු ස්වාමීන් වහන්සේට මෙන්ම කල්‍යාණමිත්‍ර ස්වාමීන් වහන්සේට මාගේ නමස්කාරය වේවා.
    උතුම් ධර්මාවබෝදය වේවා.
    උතුම් චතුරර්‍යසත්‍ය ධර්මය අවබෝධ වේවා. ආයු වර්ණ සැපබල කීර්තිය....
    ප්‍රඥා යසසීන් වැඩේත්වා.
    ප්‍රාර්ථනිය බෝධීයකින්....
    අමාමහා නිවනින් සැනසෙන්න,
    ගෞතම බුද්ධ ශාසනයේ..
    පිහිට පිලිසරණ වාසනාව ලැබේවා.!
    මා ශ්‍රවණය කරන දහම් පදයක් ගානේම
    සියලු සත්වයෝ නිදුක් වෙත්වා...!
    නීරෝගි වෙත්වා.!! සුවපත් වෙත්වා..!
    දුකෙන් අතමිදේත්වා.!!!
    හැදුවැඩු දේමාපියන්ටත්...
    සියලු දෙවියන්ට පින් අනුමෝදන් වේවා.!!!
    උතුම් ශ්‍රී සද්ධර්මයෙන්
    සවන් පත් පුරවා ගනිත්වා.!
    සියලු දේනාටම සංසාර දුකෙන් නිදහස් වීමට උතුම් ශ්‍රී සද්ධර්මයේ පිහිට.
    පිලිසරණ වාසනාව ලැබේවා.!!!
    උතුම් තෙරුවන් සරණයි.!!!

    • @vijithakelum2685
      @vijithakelum2685 2 หลายเดือนก่อน

      සාදු සාදු සාදු

  • @tharindukapuwatta7050
    @tharindukapuwatta7050 3 หลายเดือนก่อน +9

    උතුම් දහම් සාකච්ඡාව පැවැත් වූ පින්වත් ස්වාමීන් වහන්සේලා නිදුක් නීරෝගිව දීර්ඝායුෂව ශාසනික මෙහෙවර කරමින් වැඩ සිටිත්වා 🙏🙏🙏

  • @ThusharaThilak-bb2yz
    @ThusharaThilak-bb2yz 3 หลายเดือนก่อน +5

    මගේ උපන් දිනය දවසට මම එයාට පින් දෙනවා මාව මේ ලෝකෙට බිහි කරලා පොලවේ පය ගහලා ජීවත් වෙන්න ශක්තිය ධෛර්යය දුන්න ඔයාට බුදුන් දැක නිවන් යන්න ලැබේවා කියලා අම්මාට කතා කරලා කියනවා

  • @ruchiradanushka6264
    @ruchiradanushka6264 3 หลายเดือนก่อน +10

    පැවිද්දමයි උතුම් පැවිද්දමයි ශේුෂ්ඨ

  • @chamanirenuka3161
    @chamanirenuka3161 3 หลายเดือนก่อน +3

    පිංවත් ස්වාමීන් වහන්සේගේ නම දැනගැනීම ට කැමැත්තෙමි, තෙරුවන් සරණයි

  • @NuwanIsanka-kn7jx
    @NuwanIsanka-kn7jx 2 หลายเดือนก่อน +1

    දීර්ඝායුශ වේවා නිදුක් නීරෝගීව වැඩ වාසය කරන්න තුණුරුවනේ සරණයි දලදා හාමුදුරුවන් පිහිටයි ශක්තිය ධයීර්‍ය ලැබේවා

  • @omethsonjith8181
    @omethsonjith8181 3 หลายเดือนก่อน +12

    මේ උපදෙස් මටගොඩක් වැදගත්,මේ කරන උපකාරයට ඔබ වහන්සේට බොහොම පින්

  • @RohiniRohini-w1m
    @RohiniRohini-w1m 3 หลายเดือนก่อน +2

    අද සමාජයට ඉතාමත් වටිනා ධර්ම සාකච්ඡාවක් ඔබවහන්සේටත් සහභාගිවු අනික් ස්වාමීන්වහන්සේටත් උතුම් චතුරාර්‍ය ශක්තිය ඉතා ඉක්මනින් අවබෝධ වී ඉතා ඉක්මන් බවයකින් උතුම් නිර්වානයටම හේතු වේවා සියලු දෙනාම නිදුක් වේවා නිරෝගී වේවා සුවපත් වේවා සම්මා සම්බුදු සරනයි සාදු සාදු සාදු 🙏🙏🙏

  • @hiranishanika4381
    @hiranishanika4381 3 หลายเดือนก่อน +5

    පින්වත් ස්වාමීන්වහන්ස ,
    ඔබ වහන්සේලා කරන මේ උතුම් දේශනාවන් නිසා ජීවතේ විශාල වශයෙන් වෙනස් උනා... ඔබ වහන්සේලා කරන්නා වූ මේ උතුම් දේශනාව නිසා මේ ආත්ම භාවයේම මගඵල නිවන් අවබෝධ වේවා....🙏🙏🙏

  • @lilaniranasinghe
    @lilaniranasinghe 3 หลายเดือนก่อน +11

    නමෝ බුද්ධාය තෙරුවන් සරණයි සාදු සාදු සාදු... අපගේ පින්වන්ත ස්වාමීන් වහන්සේලා ට නිදුක් නිරෝගී සුවය සහ දීර්ඝායුෂ ලැබේවා උතුම් නිවන බොහෝ දුර නොවේවා මාගේ ගෞරවනීය නමස්කාරය වේවා සාදු සාදු සාදු....

    • @samandissanayake848
      @samandissanayake848 3 หลายเดือนก่อน

      😊⁰⁰⁰😊⁰😊0😊😊00000⁰⁰⁰

  • @SAsa-bf4jv
    @SAsa-bf4jv 3 หลายเดือนก่อน +11

    ඔබ වහන්සේලා ට නිදුක් නිරෝගී සුවය ලැබේවා🙏

  • @damayanthiwijenayake5291
    @damayanthiwijenayake5291 3 หลายเดือนก่อน +5

    පින්වත් ස්වාමීන් වහන්සේලාට මාගේ නමස්කාරය වේවා

  • @HasiniNRajapakshe.......
    @HasiniNRajapakshe....... 3 หลายเดือนก่อน +2

    බොහොම පින් අපේ හාමුදුරුවනේ.මට නිවන් දකින තුරාම කල්‍යාන මිත්‍ර ආශ්‍රයම ලැබේවා🙏🙏

  • @nayomiamarasekara5352
    @nayomiamarasekara5352 3 หลายเดือนก่อน +7

    පින්වන්ත ස්වාමින් වහන්සේලාදෙනමටම මාගේ නමස්කාරය වේවා🙏🙏🙏

  • @weerakoondona5317
    @weerakoondona5317 3 หลายเดือนก่อน +1

    සාදු සාදු සාදු 🙏🙏🙏පින්වත් ලොකු ස්වාමීන් වහන්සේටත් පින්වත් ඔබ වහන්සේලාටත් මාගේ නමස්කාරය වේවා නිදුක් නීරෝගී දීර්ඝායුෂ ලැබේවා සාදු සාදු සාදු 🙏🙏🙏තෙරුවන් සරණයි නමෝ බුද්දාය .

  • @Mantilaka1
    @Mantilaka1 3 หลายเดือนก่อน +3

    සාදු සාදු. මගේ ලොකු ප්‍රශ්නයකදී මට බොහෝ අවවාද අනුසාසනා ලබාදුන් පින්වත් ස්වාමින් වහන්සේ දැකීම ඉතා සතුටක්

    • @diliniwasana7654
      @diliniwasana7654 3 หลายเดือนก่อน +1

      මටත් උන්වහන්සේ සමඟ කතා කරන්න තිබුණා නම්

  • @pamodarajapaksha694
    @pamodarajapaksha694 3 หลายเดือนก่อน +11

    🙏නමෝ බුද්ධාය!☸️
    ✨යොවුන් අප හට මහත් අනුකම්පාවෙන් අර්ථයෙන් ධර්මයෙන් අනුශාසනා කරන පිංවත් ස්වාමීන් වහන්සේට මගේ නමස්කාරය වේවා..!🙏☸️🍃🪔
    🙏සාදු.. සාදු.. සාදු..🙏
    ✨පිංවත් ස්වාමීන් වහන්සේට මේ භවයේදීම උතුම් චතුරාර්ය සත්‍ය ධර්මය පරිපුර්ණ වශයෙන්ම අවබෝධ කර ගැනීමට මේ ධර්ම දානමය කුසලය හේතු වාසනා වේවා..!🙏☸️🍃🪔
    🙏සාදු.. සාදු.. සාදු..🙏
    🙏තෙරුවන් සරණයි පිංවත් ස්වාමීන් වහන්ස..!☸️

  • @omethsonjith8181
    @omethsonjith8181 3 หลายเดือนก่อน +6

    ඔබ වහන්සේට මාගේ නමස්කාරය වේවා...❤❤❤

  • @subanianuththara
    @subanianuththara 3 หลายเดือนก่อน +1

    සාදු සාදු සාදු කල්‍යාණ මිත්‍රයන් වහසේලාට ඉක්මන් බවයකින් උතුම් නිවීම ලැබේවා නිදික් නිරෝගී සුව ලැබේවා

  • @lakshi_official
    @lakshi_official 3 หลายเดือนก่อน +1

    ඔබ වහන්සේලාට බොහොම පින් මේ උතුම් ධර්ම කාරණා පැහැදිලි කලාට ! 🙏

  • @DammikaDeshanthi-xb7le
    @DammikaDeshanthi-xb7le 3 หลายเดือนก่อน +1

    ඔබ වහන්සේ ලාට බොහොම පින් ඔබවහන්සේ ලාට නිදුක් නිරෝගි සුවපත් බාවයම ලැබේවා .🙏🏼🙏🏼🙏🏼

  • @shanikasalgadu
    @shanikasalgadu 3 หลายเดือนก่อน +2

    සාදු සාදු සාදු 🙏🤍 ස්වාමීන් වහන්සේලාට මගේ ගෞරව පූර්වක කෘතඥතාවය. නමස්කාරය වේවා 💐🙏

  • @sunethragunathilaka6398
    @sunethragunathilaka6398 3 หลายเดือนก่อน +1

    නමෝ බුද්ධාය.පින්වත් ඔබවහන්සේලා දෙනමට නිදුක් නීරෝගී සුවපත් බව ලැබේවා..තෙරුවන් සරණයි..🙏🙏🙏

  • @nipunnipun5652
    @nipunnipun5652 3 หลายเดือนก่อน +1

    සාදු සාදු සාදු කාල වෙලාව ගෙවුනා දැනුන් නැ ස්වාමීන් වාහාන්සේලා දෙනම දෙශානාව කල ආකාරය හරිම වටිනවා තෙරුවන් සරනයි

  • @wasala2744
    @wasala2744 3 หลายเดือนก่อน +4

    නමෝබුද්ධාය 🙏🙏🙏
    පින්වන්ත මහාසඝරුවණට නමස්කාර වේවා සාදු ..සාදු .සාදු ..
    පින්වන්ත ඔබවහන්සේලා නිදුක් නීරෝගී ව චිරාත් කාලයක් මේ ගෞතම සසුන බබ ළවමින් සුවසේම වාසය කරත්වා..

  • @milindiwarnakulasuriya7861
    @milindiwarnakulasuriya7861 3 หลายเดือนก่อน +1

    පින්වත් ස්වාමීන් වහන්සේලා නිදුක් නීරෝගි සුව ලබත්වා!දීර්ඝායුෂ ලබත්වා !සුවසේම ධර්මාවබෝධය පිණිස මේ පිං හේතු උපකාර වේවා!!

    • @milindiwarnakulasuriya7861
      @milindiwarnakulasuriya7861 3 หลายเดือนก่อน

      🙏🌸සාදු🙏🌸සාදු🙏🌸සාදු🙏🌸

  • @lasanthasenadhira8653
    @lasanthasenadhira8653 3 หลายเดือนก่อน

    තෙරුවන් සරණයි අපේ හාමුදුරුවනේ ඉතා සරලව කියා දුන් දහම් කරුණු හොදින් තේරුණා බුදුසරණයි ....

  • @SathsaraniChamika-co9sp
    @SathsaraniChamika-co9sp 3 หลายเดือนก่อน +3

    සාදු සාදු සාදු 🙏☸️

  • @sajeewasandaruwannugawela
    @sajeewasandaruwannugawela 3 หลายเดือนก่อน +3

    නමෝ බුද්ධාය 🙏🙏🙏

  • @SusilaPriyani
    @SusilaPriyani 3 หลายเดือนก่อน

    මාගේ ගෞරවනීය නමස්කාරය ඔබ වහන්සේලා දෙනමට. සාදු. සාදු සාදු🙏🙏🙏

  • @lakshani_rajakaruna
    @lakshani_rajakaruna 3 หลายเดือนก่อน +1

    ස්වාමීන් වහන්ස , විෂම ලෝබය පැහැදිලි කර දෙන්න

  • @RamyaSamantha
    @RamyaSamantha 3 หลายเดือนก่อน

    මාගේ ගෞරවණිය නමස්කාර වේවා
    සම්මා සම්බුදු සරණයි
    🙏🙏🙏

  • @dilkisiriwardhana5458
    @dilkisiriwardhana5458 3 หลายเดือนก่อน +1

    පිංවත් ස්වාමින්වහන්සේලාට නිදුක් නීරෝගී දීර්ඝායුශ ලැබේවා🙏🙏 උතුම් චතුරාර්‍ය් සත්‍යම අවබෝධ වේවා 🙏🙏

  • @thushariperera6299
    @thushariperera6299 3 หลายเดือนก่อน +2

    Oba wahanset niduk nirogi suwa lebewa!!
    Oba wahanset mge namaskaraya wewa!!
    Sadu sadu sadu!!

  • @liyanagedon9748
    @liyanagedon9748 3 หลายเดือนก่อน +1

    🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏 සාදු සාදු සාදු සාදු සාදු සාදු සාදු සාදු 🙏🙏🙏🙏🙏

  • @wajirachandrasekara6786
    @wajirachandrasekara6786 3 หลายเดือนก่อน

    පින්වත් ස්වාමීන් වහන්සේලාට මාගේ නමස්කාරය වේවා !සාදු සාදු සාදු

  • @sahanbashitha-rx6ke
    @sahanbashitha-rx6ke 3 หลายเดือนก่อน

    ස්වාමීන් වහන්ස සරල බවේ ඉහල බව අගය අවබෝද කරද්දි සිත මොනතරම් සන්සාරිකව සන්දාවන්‍ත ගෙන ආපු දෙයක්ද කියල දැනුනා,මවා ගත් දෙයක විලාසයකින් ගේන දෙයක් නොවන බව වැට හෙනව,ඒතම් සන්වේදීයි ඒ සරල බව ,බුදුන් වහන්සේ තුලින් ලැබුනු සරල බවේ මහිමය, ලෝකයම නිවීම සරල බවේ මහිමය,ආස්චර්‍යයත් වත්,කොයි තරම් හිමිකම් තිබුනත් සන්සාරික සරල බවින් සියල්ල අත හැරුනොත් හිමිකම් සොයන සියලු දුකින් මිදිය හැකි මග බුදු පියානම් වහන්සේ ගේ මග මයි ස්වාමීන් වහන්සේලා සියලු සත්වයෝටම නිර්ලෝබීව ශ්‍රද්ධාවෙන් අරමුන කරාම ගෙනයෑමට දරන වීර්‍යාය උතුම් නිවනින් සැනසීමට හේතු වාසනා වේවා !🙏🙏🙏

  • @thamarakumari219
    @thamarakumari219 2 หลายเดือนก่อน

    සාදු සාදු සාදු ...නමෝ බුද්ධාය .

  • @damayanthibatawala5300
    @damayanthibatawala5300 3 หลายเดือนก่อน

    සාදු සාදු සාදු ගරු උතුමානන් වහන්සේ ලාට නිවනම පුර්නයවේවා. සරලබව දේශනා පැහැදිලි අපහට මනා ලෙස තෙරුම් කිරිම. නමෝ බුද්ධ ය

  • @Isuru-v9j
    @Isuru-v9j 3 หลายเดือนก่อน

    පිංවත් ස්වාමින් වහන්සේලා දෙනමටම මාගේ නමස් කාරය වේවා 🙏🙏🙏 නිදුක් නිරෝගි දීර්ඝායු වේවා! තෙරැවන්සරණයි !

  • @sachinimaheshikananadasiri7115
    @sachinimaheshikananadasiri7115 3 หลายเดือนก่อน

    සාදු සාදු සාදු 🙏🏻🙏🏻🙏🏻

  • @mash9308
    @mash9308 3 หลายเดือนก่อน

    සාදු සාදු සාදු!!!සම්මා සම්බුදු සරණයි!!!🌼🌼🌼🌼🌼🌼🌼🌼🌼🌼🌼🌼🌼🌼🌼🌼🌼🌼🌼🌼🌼 🌸🌸🌸🌸🌸🌸🌸🌸🌸🌸🌸🌸🌸🌸🌸🌸🌸🌸🌸🌸🌸🌸🌸🌸🌸🌸🌸🌸🙏🙏🙏

  • @nethonetho5736
    @nethonetho5736 3 หลายเดือนก่อน

    තෙරුවන් සරනයි මාගේ කල්‍යාණ මිත්‍රයන් වහන්සේලාට 🙏🙏🙏

  • @priyanthikakahaduwa6809
    @priyanthikakahaduwa6809 3 หลายเดือนก่อน

    ස්වාමීන් වහන්සේලාට නිරෝගී සුවය දීර්ඝායුෂ ලැබේවා. ගෞතම බුද්ධ ශාසනය දීම චතුරාර්ය සත්‍ය ධර්මය අවබෝධ වේවා

  • @KumariDissanayaka-x3x
    @KumariDissanayaka-x3x 3 หลายเดือนก่อน

    🪷🪷🪷🪷🪷🪷🪷🪷🪷🪷🙏🙏🙏 නමස්කාර වේවා පිංවත් ස්වාමීන් වහන්සේලාට.නිරෝගී නිරෝගී දීර්ඝායුෂ වේවා .තෙරුවන් සරණයි නමෝ බුද්ධාය .

  • @saramaduhansi
    @saramaduhansi 3 หลายเดือนก่อน

    පින්වත් ස්වාමීන් වහන්සේලා දෙනමට මාගේ නමස්කාරය වේවා!!!තෙරුවන් සරනයි!!!🙏

  • @Picasso31854
    @Picasso31854 3 หลายเดือนก่อน

    මට හිතෙනවා මේ බන අහද්දි කසාද බදින්නේ නැතුව මම හිටියනම් මේ වෙද්දි මම මහන වෙලා කියලා. මට ජීවිතේ කලකිරිල නැහැ. ඒ උනාට හැම සැපක්ම අත හැරලා හැම ආසාවක්ම අත හැරලා මහන උනානම් හොදයි කියලා හිතෙනවා.

  • @hiruninishadini6637
    @hiruninishadini6637 3 หลายเดือนก่อน

    පින්වත් ස්වාමීන් වහන්සේලා නිදුක් වේවා!නිරෝගී වේවා!සුවපත් වේවා!දීර්ඝායූ ලැබේවා!

  • @nadeeshamanamperi-tp9pr
    @nadeeshamanamperi-tp9pr 3 หลายเดือนก่อน

    mata harima සතුටුයි මේ ධර්ම සාකච්ඡා ශ්‍රවණය කිරීමට හැකි වීම ගැන

  • @PunyaDilrukshi-l5i
    @PunyaDilrukshi-l5i 3 หลายเดือนก่อน

    නමෝ බුද්ධාය. පින්වත් ස්වාමීන් වහන්සේලාට මාගේ නමස්කාරය වේවා 🙏🙏🙏

  • @ChandaniGamage-zb6bh
    @ChandaniGamage-zb6bh 3 หลายเดือนก่อน

    තෙරුවන් සරනයි ස්වාමින් වහන්ස 🙏🙏🙏🙏🙏🙏

  • @nethdamtv411
    @nethdamtv411 3 หลายเดือนก่อน

    තෙරුවන් සරණයි ඔබ වහන්සේලාට ..🙏🙏🙏🙏🙏

  • @piyumipriyadarshani5119
    @piyumipriyadarshani5119 3 หลายเดือนก่อน

    නමෝ බුද්ධාය ❤

  • @nimaninimani4971
    @nimaninimani4971 3 หลายเดือนก่อน

    සාදු සාදු සාදු

  • @shashiniasanka
    @shashiniasanka 3 หลายเดือนก่อน

    සාදු! සාදු!! සාදු!!!

  • @dilaas2193
    @dilaas2193 3 หลายเดือนก่อน

    නමෝ බුද්ධාය.....!!!!❤❤❤❤

  • @mondjourney9147
    @mondjourney9147 3 หลายเดือนก่อน +2

    Mewan pinwath swamin wahsnselagen bana ahana labimath pinak. Mage namaskaraya!!!!

  • @tharanga460
    @tharanga460 3 หลายเดือนก่อน

    🌼🙏ඉතාමත් වටිනා කාලෝචිත ධර්ම සාකච්ඡාවක්.🙏🌼🙏 බුදු සසුන බැබලේවා🌼🙏🌼🙏🌼🙏

  • @prabodha-et4eu
    @prabodha-et4eu 3 หลายเดือนก่อน

    නමෝ බුද්දාය 🙏🙏🙏

  • @amandi281
    @amandi281 3 หลายเดือนก่อน +2

    ගොඩාක් පිං 😊 🙏🌺

  • @wasanthisubasinha8911
    @wasanthisubasinha8911 3 หลายเดือนก่อน

    මගේ නමස්කාරය වේවා

  • @niroshagamasinghe8894
    @niroshagamasinghe8894 3 หลายเดือนก่อน

    තෙරුවන් සරනයි ස්වාමීන්වහන්සේලා දෙනමට.

  • @sanjeewalakmalthilakarathn6579
    @sanjeewalakmalthilakarathn6579 3 หลายเดือนก่อน

    🌼🌼🌼 සාදු සාදු සාදූ 🙏🙏🙏

  • @indraniindrani3305
    @indraniindrani3305 3 หลายเดือนก่อน

    තෙරැවන් සරනයි අපේ හමුදුරැවනේ

  • @Sachini-d3j
    @Sachini-d3j 3 หลายเดือนก่อน

    Godak watina darama deshanawak.. Oba wahansela depalata bohoma pin.. 🙏🙏 sadhu sadhu sadhu 🙏🙏

  • @kanthiperera8419
    @kanthiperera8419 3 หลายเดือนก่อน

    Theruwan saranai pinwath swamin wahansa.

  • @ChandraniAthauda
    @ChandraniAthauda 3 หลายเดือนก่อน +1

    Namobuddaya.
    Pinvathsu vaminvahanseĺata.maga
    Namaskarayavevasadusadu
    Pinvathsuvaminvahansabudusarani

  • @tharindudilshan8471
    @tharindudilshan8471 3 หลายเดือนก่อน

    තෙරුවන් සරනයි 🙏🙏

  • @malkigunarathne9199
    @malkigunarathne9199 3 หลายเดือนก่อน +1

    නමෝ බුද්දාය ❤

  • @FathimaRismina-f1x
    @FathimaRismina-f1x 3 หลายเดือนก่อน

    සාදු 🎉සාදු 🎉සාදු

  • @HasithaPiumantha-xq9jj
    @HasithaPiumantha-xq9jj 3 หลายเดือนก่อน

    Sadu sadu sadu pinwath swamin wahaselata mage namashkaraya wewa godak watina dharma deshanawak .

  • @Methu-y7n
    @Methu-y7n 3 หลายเดือนก่อน

    Namo buddaya swamin wahansa...

  • @chandrayatigammana3713
    @chandrayatigammana3713 3 หลายเดือนก่อน

    🙏🙏🙏
    තෙරුවන් සරනයි
    බොහොම පින්

  • @ShenolYohan
    @ShenolYohan 3 หลายเดือนก่อน +1

    Sawmin වහන්සේ මානසික roga වලට kala haki peliyam මොනවාද

  • @madara-v7d
    @madara-v7d 3 หลายเดือนก่อน

    උතුම් කළණ මිතුරන්ට උත්තම නිර්වාණ සම්පත් උදාකරගන්නා මාර්ගයේ ගමන්කිරීමට අවශ්‍ය ශක්තිය ධෛර්ය වාසනාව ට කිසිදු භාදාවක් නොවේවා.

  • @wimanthajayaashiya2157
    @wimanthajayaashiya2157 3 หลายเดือนก่อน

    Theruwan saranai oba wahanse depalata

  • @malkimadushani1224
    @malkimadushani1224 3 หลายเดือนก่อน

    Pinwath swamin wahanselata mage namaskaraya wewa....🙏🙏 hithata puduma tharam sahanayak denawa..🙏💐💐

  • @freeguy18
    @freeguy18 3 หลายเดือนก่อน

    "Most important Where the mind is" ❤

  • @wasu6699
    @wasu6699 3 หลายเดือนก่อน

    Godak udawwak hitha hadagena lassanata jeewathwenna. Sadu Sadu Sadu 🙏🙏🙏

  • @udayanganianuradha6532
    @udayanganianuradha6532 3 หลายเดือนก่อน

    උතුම් ස්වාමීන් වහන්ස.අනේ අපිට සල්ලේක සූත්‍රය (නම වැරදිනම් සමාවෙන්න 🙏 ) මේ අයුරින් දිනක කියාදෙන්න 🙏🙏🙏🙏🙏

    • @anandawimal-ed9mk
      @anandawimal-ed9mk 3 หลายเดือนก่อน +1

      Very fine explanation budusarani swaminwahanselata

  • @achinisaubhagya5655
    @achinisaubhagya5655 3 หลายเดือนก่อน

    Harim lassnai... jeewitheta ganna godak dewal thiyenwa.. oba wahanselata godak pin 🙏

  • @tharushisandeepani5503
    @tharushisandeepani5503 3 หลายเดือนก่อน

    Bohoma pin obawahanselata apata me dewal kiya denawata💎

  • @piyumimaleesha-k4h
    @piyumimaleesha-k4h 3 หลายเดือนก่อน

    Godak pin obavahanselata,godak vatina banapayak , Pinvath swaminvahasela denamatama niduk nirogi suwa labewa!

  • @nimaliwickramasuriya7575
    @nimaliwickramasuriya7575 3 หลายเดือนก่อน

    Apage kalyana miththra pinvath swamiwahanse la ta mage namus karaya wewa 🙏🙏🙏🙏 pinvath swaminwahansala niduk wethwa nirogi wethwa deergayu sampaththiya salasethwa 🙏🙏🙏 Me Gauthama Budu sasunedima dharmavabodhaya wethwa 🙏🙏🙏🙏🌹🌹🙏🌹

  • @gangajayasekara2970
    @gangajayasekara2970 3 หลายเดือนก่อน

    Sadu...sadu...sadu...

  • @priyadarshanijn2979
    @priyadarshanijn2979 3 หลายเดือนก่อน

    Sadu sadu sadu

  • @priyaherath
    @priyaherath 3 หลายเดือนก่อน

    Namo Buddhaya 🙏

  • @chandrikahemali4318
    @chandrikahemali4318 3 หลายเดือนก่อน

    Theruwan saranai..

  • @lasanthachudith-gc2xy
    @lasanthachudith-gc2xy 3 หลายเดือนก่อน

    ❤❤❤ 🙏🙏🙏🙏🙏🙏🙏 long time long life exepiriyance gréât job 🙏🙏🙏

  • @mallikakumari5813
    @mallikakumari5813 3 หลายเดือนก่อน

    Obawahansela.denamatama.deergausha.labewa.shsdu.shadu.shadu🎉🎉🎉

  • @sanjeewadisanayaka-y4k
    @sanjeewadisanayaka-y4k 3 หลายเดือนก่อน

    hoda wadasatahanak

  • @prasadaravinda1973
    @prasadaravinda1973 3 หลายเดือนก่อน

    🙏🏼🙏🏼🙏🏼

  • @nethunethu7620
    @nethunethu7620 3 หลายเดือนก่อน +1

    🙏🙏🙏

  • @dangerdash1636
    @dangerdash1636 3 หลายเดือนก่อน

    ane pinwath swaminwahansa padama karaddi ena nidimatha,kammalikama nathi karaganna kramayak kiyla dennako😢

  • @manojaniroshini7970
    @manojaniroshini7970 3 หลายเดือนก่อน

    Godak pin