යටි පතුලේ වේදනාවට ව්‍යායාම

แชร์
ฝัง
  • เผยแพร่เมื่อ 9 มี.ค. 2021
  • #exercises#physiotherapy_treatments#heel_pain#plantar_fasciitis#ව්‍යායාම

ความคิดเห็น • 424

  • @DamiyaVlogs
    @DamiyaVlogs 3 ปีที่แล้ว +23

    very useful 🤟 will start from tomorrow onwards and update you. Thank you very much for sharing 🤟😊

  • @kelanithissa7334
    @kelanithissa7334 ปีที่แล้ว +11

    ❤❤❤ බොහොම පිං දිරිය දියණිය ...සතර වරිගයක නායිකාවක් වේවා ..නිදුක් නීරෝගි වේවා තෙරුවන් සරණයි

  • @user-md1un2ih2j
    @user-md1un2ih2j 10 วันที่ผ่านมา

    Thanks doctor budusarani madam

  • @anuanuruddika2624
    @anuanuruddika2624 9 หลายเดือนก่อน

    ගොඩක් වටිනවා විඩියොව මම මාස 5ක් තිස්සේ මෙ වෙදනිවෙන් විදවනවා ගොඩක් පිං ඔබ තුමියට

  • @karunapalajayasundara6630
    @karunapalajayasundara6630 วันที่ผ่านมา

    මගේ දකුණු කකුලේ යටිපතුලේ පොඩි ඇඟිල්ල ආසන්නයේ පුදුම වේදනාවක් එන්න පටන් ගත්තා.හරියට ගල්තැලුම් කියන්නේ ඒ විදිහට වෙන්නැති.අතේ ඇඟිලි වලින් මිරික මිරිකා බැලුවා ඒත් අහුවෙන්නෑ.පසුවයි ඔබ තුමියගේ මේ උපදෙස් මාලාව දැක ගන්න ලැබුනේ.දින දෙකෙන් තුනෙන් දැනෙන්න පටන් ගත්තා සුව අතට හැරෙන්න ඇරගෙන කියලා.ඒත් සතියම හරියටම ව්‍යායාම ටික කලා.රෝගය කොහෙන් ගියාද කියලාවත් හිතාගන්න බැරිව ගියා.ඔබ තුමියට අනේක වාරයක් පිං.තෙරුවන් සරණයි!

  • @naminipanditha3245
    @naminipanditha3245 3 ปีที่แล้ว +1

    This is very useful ... thank you for sharing the knowledge with us ❤️❤️

    • @midee-rb6pg
      @midee-rb6pg 4 หลายเดือนก่อน

      යටි පතුල හිරිවැටිල්ල ගැන කියාදෙන්න

  • @SehaVlogs
    @SehaVlogs 3 ปีที่แล้ว

    Thank u very much

  • @sepalikaperera8924
    @sepalikaperera8924 11 หลายเดือนก่อน +16

    මමත් විදේශගත වෙලා ඉන්නේ මගෙත් හරියට විලුඹ රිදෙනවා හිතට හරි සහනයක් ඔබතුමී මේ කියල දෙන එක උදේට නැගිට්ටහම අඩිය තියන්න ම අමාරුයි ගොඩක් ස්තූතියි ඔබතුමියට

    • @nelkapriyanthi460
      @nelkapriyanthi460 5 หลายเดือนก่อน +1

      මමත් කුවේට් ඉන්නේ. මටත් ඕකම තියෙනවා

    • @sepalikaperera8924
      @sepalikaperera8924 5 หลายเดือนก่อน

      @@nelkapriyanthi460 මං ඔය වීඩියෝ එක බලල තියෙන්නෙ මාස පහකට ඉස්සර මං ඔය වෛද්‍යතුමිය කියපු විදිහටම ඒ ව්‍යායාම කළා මං ගොඩක් දවසක් කළේ නැහැ සතියක් දෙකක් වගේ බොහොම සුළු කාලයක් තමයි කලේ හැබැයි මගේ විළුඹ වේදනාව නැතුව ගියා ඇත්තම කියනවනම් මට දැන් ගොඩක් සැනසීමයි

  • @naminipanditha3245
    @naminipanditha3245 3 ปีที่แล้ว

    Thank you 😊

  • @irarathnayake8693
    @irarathnayake8693 ปีที่แล้ว +4

    ඔබ තුමියට බොහොම පින්. දැනුවත් කිරීම ගැන.තෙරුවන් සරණයි. 🙏🏼

  • @anushageekiyanage98
    @anushageekiyanage98 ปีที่แล้ว

    Godak sthuthi godak pin obathumiyata. Mamath me asaneepen pelena kenek . Wasanawakata oba thumiyage video eka dakke. Me exercises karala balannm. Theruwan saranai niduk niroogi suwaya labewa obathumiyata.

  • @upalipannila3398
    @upalipannila3398 ปีที่แล้ว +1

    Thank you for the video. Very helpful.

  • @nilanthakumara6099
    @nilanthakumara6099 ปีที่แล้ว +1

    Thank you Mis.. Godok pin.
    Budusaranai.

  • @menikep2172
    @menikep2172 ปีที่แล้ว +3

    බොහොම ස්තුත්යි වටිනා විඩියොවක් තෙරැවන් සරණයි 🙏

  • @lsgunasekara
    @lsgunasekara ปีที่แล้ว

    Thank you very much for sharing

  • @patricksamaraweera6920
    @patricksamaraweera6920 2 ปีที่แล้ว +1

    Thank you very much .
    🙏❤️💐🙏🙏

  • @gehdhjdhdvdhshus714
    @gehdhjdhdvdhshus714 2 ปีที่แล้ว

    godak pahadelei thanks oba tumeyata

  • @hemanthasirikumara1506
    @hemanthasirikumara1506 ปีที่แล้ว +1

    ගොඩක් පිං ඔබ තුමියට .තෙරැවන් සරණි නිදුක් නිරෝගී සූවය ලැබේවා

  • @DharmekkhaDharmeekha-fg6qx
    @DharmekkhaDharmeekha-fg6qx 4 หลายเดือนก่อน +3

    බොහොම ස්තුතියි ඔබතුමියට. දීර්ගායු ලැබේවා. තෙරුවන් සරණයි 🙏🙏🙏👍

  • @thushanmanjulai6667
    @thushanmanjulai6667 5 หลายเดือนก่อน

    Ammo oya kiyana vidiyatama mata thiyanawa thank miss ❤

  • @fahadraj4177
    @fahadraj4177 ปีที่แล้ว

    Godak isthuthi madam budu saranai devipihitai oyata

  • @Samantha22973
    @Samantha22973 2 ปีที่แล้ว +2

    Thank you very much madame ...

  • @padminijayasinghe257
    @padminijayasinghe257 9 หลายเดือนก่อน

    Thank u so much. Budu saranai !!!

  • @maneljayakanthi808
    @maneljayakanthi808 2 ปีที่แล้ว

    harima watinawa Thank you

  • @ajithsilva3222
    @ajithsilva3222 4 หลายเดือนก่อน

    Thank you for teaching home remedy.

  • @amithamal
    @amithamal 2 ปีที่แล้ว

    Meka nam niyamai thank you.

  • @tharindupramod4284
    @tharindupramod4284 ปีที่แล้ว +2

    බොහෝම ස්තූති ඔබතුමියට 🙏🙏🙏

  • @dayanidipani447
    @dayanidipani447 ปีที่แล้ว +1

    Duwata godak sthuthi godak pin aniwaryenma mama me de karnna one duwata theruwan saranin niduk neerogi bawayath deergaushath labewa Dubak walin mama

  • @user-px9ru3uv3c
    @user-px9ru3uv3c 20 วันที่ผ่านมา +1

    හරිම වටිනවා ඩොක්ට, මගේ යටිපතුල වගේම උඩත් රිදෙනවා හරි මැද ගැටයක් වගෙත් දන් ඇවිල්ලා තියනව.එත්නින් දැවිල්ලක් එනවා.ඔබේ ව්‍යායාම අද සිට කරනවා.

  • @lalanadamayanthiwedisinghe6335
    @lalanadamayanthiwedisinghe6335 10 หลายเดือนก่อน

    Thank you madam for your kindness

  • @pavithramadubashiya2536
    @pavithramadubashiya2536 ปีที่แล้ว +1

    Really work❤

  • @dedox6680
    @dedox6680 3 หลายเดือนก่อน

    Thanks miss theruwan sarani

  • @user-hr1hq1ki3t
    @user-hr1hq1ki3t 5 หลายเดือนก่อน +1

    Doctor thank youfor this lessons

  • @sunethrajayathilake9923
    @sunethrajayathilake9923 2 ปีที่แล้ว

    Thank,u mis.තෙරුවන් සරණයි.

  • @sumithramalani2760
    @sumithramalani2760 3 หลายเดือนก่อน

    ඔබ තුමියට බොහොම පින් බොහොම ස්තුතියි ❤

  • @sakunthalakumari3045
    @sakunthalakumari3045 2 ปีที่แล้ว

    oyata godak pin.mamath harima a maruwen inne me lede hinda.

  • @madrikswelikanna3395
    @madrikswelikanna3395 10 หลายเดือนก่อน

    Miss yatipathule hiri walatath excersise kiyala denna

  • @wasanthis7835
    @wasanthis7835 5 หลายเดือนก่อน

    Teruwan saranai ❤❤❤ bohome stutiy.

  • @Nethmikawshalya235
    @Nethmikawshalya235 ปีที่แล้ว

    Budusaranai

  • @brijectfernando1570
    @brijectfernando1570 2 ปีที่แล้ว +2

    ගොඩාක් පින් ජේසු පිහිටයි

  • @adhikarimudiyanse2743
    @adhikarimudiyanse2743 11 หลายเดือนก่อน

    බොහොම පිං ඔබ තුමියට

  • @padmawickrema4597
    @padmawickrema4597 2 ปีที่แล้ว +8

    දුවට ගොඩාක් පින්. මම කරලා බලන්නම්. මගේ තද බල ලෙසට විලුඹේ අමාරුවක් තිබෙනවා.දුවට තෙරුවන් සරණයි!!!

    • @StoriesbyTharani
      @StoriesbyTharani  2 ปีที่แล้ว

      හැමදාම ව්‍යායාම කරන්න. නවත්තන්නෙපා.

    • @priya328
      @priya328 ปีที่แล้ว

      මේ කියන බයිලා කරහම ඔයාට හරි ගියාද? එහෙම නැත්තං හරියටම හරියන ක්‍රමයක් දැනගන්න කැමතිද

    • @Funnycomplex1112
      @Funnycomplex1112 ปีที่แล้ว

      Ane kiyannko ape ammatath thiyrnwa

    • @sulochanaadikri3497
      @sulochanaadikri3497 5 หลายเดือนก่อน

      ​@@Funnycomplex1112a kiyla dunna de hari ai tharhin comment karnna a krhmaya hari

  • @rosemarymendis4230
    @rosemarymendis4230 ปีที่แล้ว

    Thank you so much 🙏

  • @wimalasri7065
    @wimalasri7065 10 หลายเดือนก่อน

    Thanks. U

  • @osmandsiyabalapitiyage7813
    @osmandsiyabalapitiyage7813 4 หลายเดือนก่อน

    Great.

  • @sirimaliyanage2679
    @sirimaliyanage2679 11 หลายเดือนก่อน

    බොහොම ස්තුතියි ඔබට

  • @samarabanduwickramasinghe5215
    @samarabanduwickramasinghe5215 ปีที่แล้ว

    Thank you miss .

  • @prasaddisanayaka1445
    @prasaddisanayaka1445 3 ปีที่แล้ว +2

    Thank you👍

  • @dadahahs5984
    @dadahahs5984 ปีที่แล้ว +1

    Ok.good 👌👍

  • @dcthirimanne7657
    @dcthirimanne7657 ปีที่แล้ว +1

    Thanks miss very useful video
    Please let me know a useful video for leg cramps

    • @StoriesbyTharani
      @StoriesbyTharani  ปีที่แล้ว

      Leg cramps are mainly due to ion imbalance. Please get a medical opinion

  • @econneconn289
    @econneconn289 2 ปีที่แล้ว +1

    ගොඩක් පින් 🙏🙏🙏

  • @lasanthalasantha4374
    @lasanthalasantha4374 6 หลายเดือนก่อน

    Thank you madam💖

  • @kumarirathnathilaka939
    @kumarirathnathilaka939 10 หลายเดือนก่อน

    Thank you so much mam

  • @shiamwickram3424
    @shiamwickram3424 ปีที่แล้ว

    බොහොම පිං ඔබට තෙරැවන් සරනයි

  • @nethumdamsara2013
    @nethumdamsara2013 ปีที่แล้ว

    Thanks Madam.

  • @indikaperera9315
    @indikaperera9315 2 ปีที่แล้ว +1

    Thanks for your guidance.. very useful.. can you advice exercises for flat foot...

  • @aasssha7635
    @aasssha7635 2 ปีที่แล้ว

    Thank you 🙏

  • @nirmlifrnndua6177
    @nirmlifrnndua6177 2 ปีที่แล้ว

    බුදුසරණයි

  • @athulaj4632
    @athulaj4632 4 หลายเดือนก่อน

    Thanks very good

  • @laxmanherath3219
    @laxmanherath3219 2 ปีที่แล้ว +3

    ගොඩක් පින්

  • @k.g.c.karunathilaka9781
    @k.g.c.karunathilaka9781 2 ปีที่แล้ว

    Thank you madam

  • @malkanthiekapugama1615
    @malkanthiekapugama1615 ปีที่แล้ว

    Bhoma pin duwa budusaranai

  • @user-jv3yv6zz9j
    @user-jv3yv6zz9j 5 หลายเดือนก่อน

    Thank you ...🙏🙏🙏🙏

  • @sadusadusaduchandrarathnay2615
    @sadusadusaduchandrarathnay2615 8 หลายเดือนก่อน

    Thanks madam .

  • @geethaaponsu1954
    @geethaaponsu1954 4 หลายเดือนก่อน

    I suffer a lot from the heel paining and the tightness of the toes.. Thanks a lot for your kind instructions. From now itself I start to do them.

  • @prithikaranchagodage626
    @prithikaranchagodage626 2 ปีที่แล้ว +2

    ඔබතුම්ය , ගොඩක් ,ගොඩක් ස්තුතිය 🙏 🙏 🙏 🙏 🙏

  • @ashokahettiarachi7589
    @ashokahettiarachi7589 2 ปีที่แล้ว +1

    තෙරුවන් සරනයි මිස් ස්තූති

  • @sriyaniepaliyana3408
    @sriyaniepaliyana3408 2 ปีที่แล้ว +2

    Thanks❤️❤️❤️

  • @samankumari318
    @samankumari318 11 หลายเดือนก่อน

    Mama me video Eka baluwe 2023 July Wala aththatama Dan poddak wath ridenne thank you soo much....❤pin

    • @StoriesbyTharani
      @StoriesbyTharani  11 หลายเดือนก่อน

      ❤️❤️ හරිම සතුටුයි මට. දිගටම ව්‍යායාම කරන්න

  • @dammikadammika2724
    @dammikadammika2724 ปีที่แล้ว

    ගොඩක් ස්තුතියි

  • @damayanthiteacher8462
    @damayanthiteacher8462 ปีที่แล้ว

    වටිනා.විඩියෝවකි

  • @mangalikaweerasinghe4863
    @mangalikaweerasinghe4863 22 วันที่ผ่านมา

    බොහොම පිං ඔබතූම්යට මං දින තූනක් මෙම ව්‍යයාම කලා යටිපතූල් වේදනාව අඩූවුනා කියන්න බැරි අමාරුවක් තිබුනේ ගොඩාක් පිං ❤❤❤

  • @nilusarojini847
    @nilusarojini847 4 หลายเดือนก่อน

    Thank you ❤️

  • @irongirlinjapan8382
    @irongirlinjapan8382 3 ปีที่แล้ว

    Thanks miss

  • @priya328
    @priya328 ปีที่แล้ว +2

    මම මේ අසනීපයෙන් අවුරුදු 7-8 පීඩා විදිනවා. සෑම ආකාරයකම බෙහෙත් වර්ග කලා. සිංහල වෛද්‍ය ප්‍රතිකාර වලින් මාසයක් දෙකක් වගේ සුවයක් ලැබුණා.
    මම ඔබතුමිය පැහැදිලි කරන මේ ව්‍යායාමත් කරන්න පටන් ගත්තා. මුල් දවසෙම සුවයක් ලැබුණා. දිගටම කරලා ප්‍රතිඵල කියන්නං.
    බොහොම පින්.

    • @StoriesbyTharani
      @StoriesbyTharani  ปีที่แล้ว

      ස්තුතියි ❤️ ඔව් ප්‍රතිපල කියන්න

  • @renukadamayanthi4230
    @renukadamayanthi4230 6 หลายเดือนก่อน

    Lot of thanks

  • @adithaanuththara3873
    @adithaanuththara3873 ปีที่แล้ว

    Thnks 🙏

  • @lakshmichandrani9002
    @lakshmichandrani9002 ปีที่แล้ว +1

    ඔබ තුමියට නිරෝගී සුවය ප්‍රාර්තනා කරමි.
    එක පාදයකට වියායාමය කරනවිට අනෙක් පාදය තබාගන්නා අයුරු විස්තර කරනවනම් ඉතාමත් වටිනවා

    • @StoriesbyTharani
      @StoriesbyTharani  ปีที่แล้ว

      Video එකේ විදිය තියාගන්න. මතක ඇතුව ව්‍යායාම කකුල් දෙකටම කරන්න .

  • @leticiasubasinghe6486
    @leticiasubasinghe6486 5 หลายเดือนก่อน

    Thanks!

  • @dushanthimalika3368
    @dushanthimalika3368 ปีที่แล้ว

    ඔබතුමියට ගොඩක් පිං, මගේ වම් පාදයේ වෙිදනාව ව්‍යායාම කළ විට අඩු වුණා. මම දැනට සති 3ක් පමණ මෙම ව්‍යායාම කරනවා. තෙරුවන් සරණයි!

  • @menikep2172
    @menikep2172 ปีที่แล้ว

    බොහොම ස්තුත්යි 🙏

  • @jayanthiperera9111
    @jayanthiperera9111 2 ปีที่แล้ว

    ස්තූති යි මිස් ඔයාට

  • @nerosha2310
    @nerosha2310 2 ปีที่แล้ว

    Thank you

  • @deviikaratnayake2662
    @deviikaratnayake2662 5 หลายเดือนก่อน

    Thankyou ❤️

  • @mercyfernando8302
    @mercyfernando8302 4 หลายเดือนก่อน

    Thank. You. so. much.

  • @w.mnandhani5601
    @w.mnandhani5601 9 หลายเดือนก่อน

    ගොඩක් පිං ඔබට

  • @priyanidemel2493
    @priyanidemel2493 4 หลายเดือนก่อน

    Thanks 🙏

  • @dkmgpkarunaratne
    @dkmgpkarunaratne 4 หลายเดือนก่อน +3

    මම යටිපතුලේ වේදනාව ඉන්න බැරිව හිටියේ.ඇවිදගන්න බැහැ නොන්ඩිගැහෙනවා.මම එකදවසක් දැක්කා ඔබතුමියගේ මේ ව්‍යායාම ටික.මම දැන් සති දෙකක් උදේ හවස මේ ව්‍යායාම ටික කරනවා.ඔබතුමියට පින්සිද්ද වෙන්න මට දැන් ගොඩාක් හොදයි. .නැවතවතාවක් මම ඔබතුමියට කියන්න කැමතියි ඔබතුමියට ගොඩාක් පින්සිද්ද වෙනවා

    • @StoriesbyTharani
      @StoriesbyTharani  2 หลายเดือนก่อน

      ස්තූතියි. හරිම සතුටුයි මට

  • @nirmalawijesinghe1996
    @nirmalawijesinghe1996 4 หลายเดือนก่อน

    Matath me asaneepaya dan madayska pamana kalayak wenawa hadila .karala balnnam.mama godak me wage asaneepa physiotherapy ealin suwa karagens thiyanawa.me ganath hoyamin hitiye.obata godak sthuthi duwa. Vishwasayk thiyanawa.❤❤❤❤

  • @malamangala-fo9iy
    @malamangala-fo9iy 9 หลายเดือนก่อน

    මම දවස් තුනක් කලා තරමක් සුවය දැනෙනවා.ඔබතුමියට ගොඩාක් පින් 🙏

    • @StoriesbyTharani
      @StoriesbyTharani  9 หลายเดือนก่อน +2

      ස්තුතියි . දිගටම කරන්න

  • @nihathanirannulu3481
    @nihathanirannulu3481 ปีที่แล้ว

    🙏🏼🙏🏼🙏🏼🙏🏼🙏🏼theruwan saranai. Bohoma pin

  • @sudu6841
    @sudu6841 ปีที่แล้ว +4

    ස්තුතියි. මැඩම්.
    මට ටික කාලෙක ඉදල දකුනු කකුල පමණයි විලුඹ රිදුනෙ.දැන් දෙකම අඩිය තියන්න බෑ රිදෙනව.මම අනිවාර්යෙන් මේ දේ කරල බලල කියන්නම් ගුන අගූන ගැන.❤️🙏

  • @manolikumari8506
    @manolikumari8506 2 ปีที่แล้ว

    🙏 🙏 thanks

  • @ranjaniranjani7112
    @ranjaniranjani7112 ปีที่แล้ว

    Thanks oyata

  • @artofdesh2455
    @artofdesh2455 4 หลายเดือนก่อน

    ස්තුති වේවා 😮😮

  • @user-dg9bc9up3m
    @user-dg9bc9up3m 4 หลายเดือนก่อน

    Thank u

  • @NilminiFernando-pf4xm
    @NilminiFernando-pf4xm 2 หลายเดือนก่อน

    Tank you
    .matam

  • @jayamalijayamali3246
    @jayamalijayamali3246 2 ปีที่แล้ว

    Thak.you

  • @user-vl2je7fc2k
    @user-vl2je7fc2k หลายเดือนก่อน

    Obata godak pin doctor mata den hodai.

    • @user-vl2je7fc2k
      @user-vl2je7fc2k หลายเดือนก่อน

      Made yatipathul devillai mokada karanna one.

    • @StoriesbyTharani
      @StoriesbyTharani  หลายเดือนก่อน

      ස්තූතියි මට කිව්වට

  • @chahdrakahthi2148
    @chahdrakahthi2148 ปีที่แล้ว

    Thanks