අපි ගැන හොයන පුරුද්ද නැතිවුණාට එයා හොඳ හස්බන්ඩ් කෙනෙක්|පත්තරේ විස්තරේ ගිහින් මගෙ රස්සාව නැතිවුණා

แชร์
ฝัง
  • เผยแพร่เมื่อ 18 ต.ค. 2024

ความคิดเห็น • 531

  • @thusharajayasinghe6257
    @thusharajayasinghe6257 2 หลายเดือนก่อน +46

    රට ගියත් අපේ සිංහලකම අමතක නොකරපු හොඳ කාන්තාවක් ඒ වගේම හොඳට සිංහල කතා කරනවා. එයාගේ චරිතයත් හොඳයි අහිංසක දඟකාර ලස්සන නිළියක් ඒ කාලේ ඇත්තටම අපි හුඟාක් ආදරේ ඩිලානි ඔයාට❤❤

  • @janakadivarathne3137
    @janakadivarathne3137 2 หลายเดือนก่อน +123

    ඇමරුකාවෙ අවුරුදු ගානක් ජීවත් වෙලත් සිංහල ලස්සනට කතාකරනවා ...මෙහෙ දවසින්දෙකෙන් නිලියො වුන ඉංග්‍රීසීත් නොදන්න උන්ට සිංහල හරියට උච්චාරනය කරගන්නත් බැ...ආදරෙයි වගෙම ගව්රවයකුත් තියෙනවා ..ඩිලානි ලංකාවේ අපිට ගොඩක් වටිනවා.සුබපතනවා ❤❤❤❤❤❤❤❤❤

    • @champiy5006
      @champiy5006 2 หลายเดือนก่อน +2

      👍

    • @deepikakahandawala-wh1yo
      @deepikakahandawala-wh1yo 2 หลายเดือนก่อน

      @@janakadivarathne3137 Thoge Amma Thoge Akkala hari wedagath Bawa thoge Bashawenma penawa 😀😀
      Dn Dilanige Lamaita nathi Dilanige Husbanta nathi amaruwakne Me Kari ponna Pakata thiyenne
      Aniwaryenma Mu Dilaniwa Mathak karagena athe gahana Ballek
      Dn Muta yanne na
      Ekai me ridila thiyenne
      Kamak na gewal wate inna balliyantawath gahapan
      Thoge Mulu paulama Wesiyo aththe
      Ekai thawath ganunta ohoma kathakaranne
      Eka thoge Jathake warada
      Thota thiyenne Manasika ledak
      Thoge gedara parisarayen labunu dewal
      Tho Thoge Duwatawath inna nodena Kari Ballek
      😀😀

  • @SameerMohamed-x9b
    @SameerMohamed-x9b 2 หลายเดือนก่อน +57

    ඇයගේ මම දැකපු හොදම චරිත නිරූපනය, සකිසද එලියස් teledrama එකේ, සෙලෙස්තිනා ගෙ චරිතය. ඇය එම චරිතය අති විශිෂ්ට ආකාරයෙන් සහ එම චරිතයට උපරිම සාදාරනයක් ඉටුකරනව. ඔබට සුහ අනාගතයක්. ❤️❤️❤️

    • @Anuweerasinghe1986
      @Anuweerasinghe1986 2 หลายเดือนก่อน +3

      Ow math asama selestinage charithaya ❤

  • @HasithaSathsara-v5z
    @HasithaSathsara-v5z 2 หลายเดือนก่อน +68

    ඇත්ත කතා කරන නිරහංකාර නිලියක් ලස්සන යි ආදරෙයි

  • @nishaniudeshika8910
    @nishaniudeshika8910 2 หลายเดือนก่อน +42

    ඩිලානි කතා කරන ඒවා අහන් ඉන්න ආසයි.....ඇත්තටම කිසිම ලොකු කමක් නෑ .....❤

  • @LalithDharmasiri-sz2ef
    @LalithDharmasiri-sz2ef 2 หลายเดือนก่อน +138

    ඇත්තටම ඇත්ත කතා කරන නිහංකාර නිළියක්.හැමදාමත් එකම විදිහ.නිදුක් නිරෝගී සුවය ලැබේවා❤❤❤❤

  • @ranjianigodakanda6873
    @ranjianigodakanda6873 2 หลายเดือนก่อน +14

    හරේන්ද්‍ර මල්ලිගෙ වැඩ සටහන් මම ගොඩාක් දුරට බලනව අදනම් මම හරීම ආස කරන නිලියක් ගෙනත් ඩිලානි බොහෝම කාලෙකට පස්සෙ දැක්කෙ අදත් එදා වගේම ලස්සනයි කතාවත් ඒ වගේමයි ආදරෙයි හැමදාමත් බුදු සරණයි දෙවි පිහිටයි ❤

  • @SumithraNandani-xg1kg
    @SumithraNandani-xg1kg 2 หลายเดือนก่อน +16

    ඩිලානි අබේවර්ධන මහත්මිය හරිම නිහතමානී දක්ෂ රංගන ශිල්පිනියක් අනිත් අයටත් හොඳ ආදර්ශයක් ♥️♥️♥️

  • @himayabalasuriya2511
    @himayabalasuriya2511 2 หลายเดือนก่อน +17

    හරිම ලස්සන කතා බහක්...ඒ වගේ ම එයා ගොඩාක් ලස්සනයි ..❤🙏 තෑන්ක්ස් හරින්ද්‍ර සර් ❤️🙏

  • @hasiniimadhiya3181
    @hasiniimadhiya3181 2 หลายเดือนก่อน +103

    වයසට යන්නෙ නැ එයා. ආදරෙයි අපි.❤️❤️❤️❤️

    • @AnomaOshadi
      @AnomaOshadi 2 หลายเดือนก่อน

      Akke oyage upandine dawasatamai mage babage upandine
      Babage nama Nethra

  • @leezakrisha5415
    @leezakrisha5415 2 หลายเดือนก่อน +15

    ඔන්න නිළියෝ. දැන් ඉන්නේ මොක්කුද. පේනවනේ ඕනා දෙකට ඔට්ටු ඉ. ඇත්ත කතා කරනවා. හොඳට පොලොවේ පය ගහලා jeewath වෙනවා. බොරු sobana නැ. ඒක ඉ හරි ගිහින් තියෙන්නේ. Saw bene

  • @ashengunathilake8663
    @ashengunathilake8663 2 หลายเดือนก่อน +26

    Positive thinking ❤නියමයි ඩිලානි අක්කා හිතන විදිය❤

  • @sujeevaniabesuriya1582
    @sujeevaniabesuriya1582 2 หลายเดือนก่อน +23

    ඔයා කතා කරන විදිය දෑක්කම අපිත් මෝටිවේට් වෙනවා. හරිම ආදරෙයි. මං පුංචියි ඔයා රගපාද්දි. ඒත් අපි ඔයාගෙ රසිකයන්. එදා වගේමයි

  • @somawgk4778
    @somawgk4778 2 หลายเดือนก่อน +24

    ලස්සන ම කතාව අපේ රටෙ උන් සුදු වෙන්න දඟලන දැඟලිම සොබා දහමෙන් ලැබූ රූපයට විනාස කර ගැනීම😮😮😮

  • @lalithabeatrice6472
    @lalithabeatrice6472 2 หลายเดือนก่อน +9

    මමත් දවසක් එයා ගේ වාහනයෙන් පිලියන්දල ට ආවා. ඔය කිව්වා වගේම කොටකලිසමක් තමයි ඇදලා හිටියේ .හරිම ලස්සනයි .එයාගේ මාමා හදුනන කෙනෙක් වූ නිසා මට ඒඅවස්තාව ලැබුණා .

  • @prathibalakmali5484
    @prathibalakmali5484 2 หลายเดือนก่อน +5

    බොහොම ස්තූතියි හරින්ද්‍ර අයියා ඩිලානි අක්කිව ඔබේ වැඩසටහනට සහභාගී කරවා ගැනීම.❤❤❤❤ Budusaranai ඔයාලට

  • @malki2307
    @malki2307 2 หลายเดือนก่อน +3

    කතා කරනවා බලන් ඉන්න අසා හිතෙනවා හරිම ලස්සන නිහතමානී රංගම ශිල්පිනිය... තෙරුවන් සරණයි 🌸❤️🌹🌸❤️🌹

  • @AnupaSamudra
    @AnupaSamudra 2 หลายเดือนก่อน +21

    කාලෙකින් දැකපු අහපු වටිනාම කතාබහක්.❤

  • @sewwandhiachini3053
    @sewwandhiachini3053 2 หลายเดือนก่อน +37

    හරී අයියා හරිම වැදගත් විදියට ප්‍රශ්න ටික ඇහුවා❤😘

    • @RenukaNirmali-mq9np
      @RenukaNirmali-mq9np 2 หลายเดือนก่อน

      හරිම ලස්සනයි කතා කරන විදිහ.❤️❤️

  • @Senadeerapriyantha
    @Senadeerapriyantha 2 หลายเดือนก่อน +29

    රන්දෝලි ටෙලි නාට්‍යයේ රංගනය තවම මතකයි .....බිතුසිතුවම් සීතල ගිනිකඳු බොරදිය පොකුණ වැනි චිත්‍රපටවල විශිෂ්ඨ රංගනයේ යෙදුණා තවම මතකයි

  • @chandramaldeniya5489
    @chandramaldeniya5489 2 หลายเดือนก่อน +16

    ඇත්තටම හරි නිහතමානී නිරහංකාර නිලියක් ඩිලානි හරිම සතුටුයි ❤❤❤❤❤❤❤❤

  • @PatabedigeKusumawathi
    @PatabedigeKusumawathi 2 หลายเดือนก่อน +18

    මම ගොඩක් ආස නිලියක් ගොඩක්ම ලස්සනයි.රිදි.තිරයෙ රටක් වටින නිලියක් දකින්න ලැබිම සතුටක්.බුදුසරනයි.

  • @deepikafrancis7320
    @deepikafrancis7320 2 หลายเดือนก่อน +17

    හරිම සතුටුයි විවහා ජිවිතය සාර්ථකව ගතකරන එක ගැන මෙි ඉන්න නග නිලියෝ බදිනවා අත අරිනවා අායේ බදිනවා අායේ අතඅරිනවා 😂😂😂😂

  • @ddhammi7349
    @ddhammi7349 2 หลายเดือนก่อน +6

    හරීම ආදරෙ හිතුන.ඔයාගෙන් ගන්න ගොඩාක් දේ තිබෙනව.තීරන ගැනීම වටිනව.වයසට ගියාම....ගෙවෙන ජීවිතයට හැඩගැහෙන විදිය හරි වටිනව.වාසනාවන්..

  • @lakshigunarathne1261
    @lakshigunarathne1261 2 หลายเดือนก่อน +55

    ඇත්තටම පරන අය ආවම බලන්න ආසයි අයියෙ අලුත් අයගෙ ඒවා රහක් නැ..මෙයාලගෙ අත්දෑකිම් වටිනවා අපිට 🌟

    • @renukaliyanage9604
      @renukaliyanage9604 2 หลายเดือนก่อน +1

      Nihathamani niliyak.godak adare hithuna.

  • @priyadarshanihettiaracchi9198
    @priyadarshanihettiaracchi9198 2 หลายเดือนก่อน +4

    ඩිලානි ගේ. නැන්දම්මා මගේ යාලුවෙක්. එයා ගෙ. නම. ශ්‍රියාලතා. මට. එයා. සයිප්‍රස්වලදි හම්බවුණේ මගේ. ප්‍රියදර්ශනී. ( සුදූ ) මම. අනුරාධපුර දිස්ත්‍රික්කයේ. මං. දැන්. මම. දැන් ඉන්නේ. ඉතාලියේ. ඔයාලා. ඔක්කෝටම. තුණුරුවන් සරණයි සතර වරම් දෙවි පිහිටයි !

  • @krisnanishanthi1248
    @krisnanishanthi1248 2 หลายเดือนก่อน +13

    එදාඉදන්ම පොලොවෙ පයගහල ඉන්න නිරහංකාර චරිතයක් ආදරෙයි ඔයාට ජේසු පිහිටයි බුදු සරනයි .💕💕💕💕💕

  • @ashalakmali1203
    @ashalakmali1203 2 หลายเดือนก่อน +7

    කිසිම වෙනසක් නැහැ. මුලින්ම දැක්ක දවසේ වගේමයි. හරිම ලස්සනයි. ❤❤❤

  • @AchiniIresha-q4z
    @AchiniIresha-q4z 2 หลายเดือนก่อน +11

    අහන්න ආසයි.මෙන්න නිළියෝ ආදර්ශයට ගන්න ඕන චරිත

  • @shehaniomaya3143
    @shehaniomaya3143 2 หลายเดือนก่อน +11

    බොරදිය පොකුණ හරිම ලස්සනයි ඒ දවස්වල එයා ❤❤❤ ලස්සනම කතාවක් බලපු දැන් කෝ ඒ වගේ films 😢💔

  • @samithekanayaka5543
    @samithekanayaka5543 2 หลายเดือนก่อน +24

    මුණ ලස්සනයි. එත් බඩ තමයි වැඩි. අපේ අය හිතන්නේ නැති ඒක එකයි. නමුත් ස්කින් ඒක ගැන වගේම බඩ ගැන හිතන්න 🙏🏽🙏🏽ජයවේවා ❤️

  • @pushpafernando8255
    @pushpafernando8255 2 หลายเดือนก่อน +17

    ඉස්සර මම කැමතිම රංගන ශිල්පිනියක් තවමත් ඇය හරිම ලස්සනයි ❤❤❤❤❤

  • @gangakumari2253
    @gangakumari2253 2 หลายเดือนก่อน +11

    අවංක නිහතමානී ලස්සන දක්ෂ නිලියක් කාලෙකින් දැක්ක හරිම සතුටුයි දැකීමත් හැමදාම සතුටින්ම සුවයෙන්ම ආදරයෙන්ම ඉන්න ලැබෙන්න කියල හදවතින්ම සුභ පතනව බුදුසරණයි❤❤❤❤❤❤❤

  • @Lidiyaruth
    @Lidiyaruth 2 หลายเดือนก่อน +16

    අපේ හරේන්ද්‍ර මහත්තය ලස්සනයි ඩිලානි.පොඩ්ඩක් අයි කන්ටැක් තියන් කතා කරන්ට එපැයි🤷‍♀🥴❤ මං හිතුවට වඩා ඩිලානි මාර අප්ඩේට්.මාර රිලැක්ස් කෙනෙක්. අඩුත් නැ වැඩිත් නැතුව උත්තර දුන්නා

    • @dimuthuchandrasiri6355
      @dimuthuchandrasiri6355 2 หลายเดือนก่อน

      මාත් ඒකමයි හිතුවෙ
      ටී.වී චැනල් එකක ඉන්ටවීව් එකක් වගේ.

  • @manoharidias3372
    @manoharidias3372 หลายเดือนก่อน

    රට හිටියත් සිංහල අමතක නෑ, ඇත්ත කතා කරන අපේ ඩීලානි මහත්මිය ❤ කිසිම සෝබනයක් නෑ හරිම සතුටුයි ❤ හරිම ආසාවෙන් බැලුව . ගොඩක් අයට සිංහල අමතකයි රට හිටිහම . හරිම ලස්සනයි වැඩසටහන❤

  • @iyanthiperera
    @iyanthiperera 2 หลายเดือนก่อน +4

    අනේ, ඩිලානි අදටත් බෝනික්කියක් වගෙයි. මං හරි ආදරේ කරන, ලස්සන, දක්ෂ, පිරිපුන් නිලියක්. මමත් අවුරුදු 61 ක ආච්චි අම්මා කෙනෙක්. ඔයාත් ආච්චි අම්මා කෙනෙක් කියලා අහන්නත් සතුටුයි. ඔබතුමියටත්, ආදරණීය නිහතමානී හරීන්ද්ර ජයලාල්ටත් ජයෙන් ජයම වේවා!!!

  • @chandrikagajanayaka8904
    @chandrikagajanayaka8904 2 หลายเดือนก่อน +11

    රඟපාන මුල් කාලෙ මම දවසක් දෙහිවල හන්දියේ දැක්කා හරිම ලස්සනයි 🥰❤️

  • @chandanakumara1663
    @chandanakumara1663 2 หลายเดือนก่อน +9

    අදටත් අැස්වලට කදුලු එනවා චාන්දනී බලනකොට .ඔබගේ රගපෑම අහිංසක අම්මා කෙනෙක්ගේ චරිතය පුදුමාකාර ලස්සනයි❤❤❤❤❤

  • @sudharmadissanayake381
    @sudharmadissanayake381 2 หลายเดือนก่อน +60

    සංවාදයකදි eye contact එක නැති වුනහම බලාගෙන ඉන්න අපිට (මටනම්) අමාරුයි

    • @Anu2802
      @Anu2802 2 หลายเดือนก่อน +5

      Matath eka danuna..

    • @wilmaekanayake9287
      @wilmaekanayake9287 2 หลายเดือนก่อน +2

      Very true…බලාගෙන ඉන්න අමාරුයි ..

    • @chandrasekarakarunanayakag8213
      @chandrasekarakarunanayakag8213 2 หลายเดือนก่อน +2

      ඔබගෙ කතාව හරියටම හරි මේ වැඩසටහන හිතට දැනෙන්නේ නැහැ

    • @NimalkaMudiyanse
      @NimalkaMudiyanse 2 หลายเดือนก่อน +5

      ඔව් ඒකනම් මටත් දැනුනා නමුත් ඇයට ඇමරිකන් උන නැතුව සාමාන්‍ය නිසා ආසාවෙන් බැලුවා සන්වාදයක් නිසා මුහුන නොබලා කතා කරනකොට බලන් ඉන්න අපට ටිකක් අවුල්.

    • @dilrukshikanchana7023
      @dilrukshikanchana7023 2 หลายเดือนก่อน +4

      Eka matat danuna.autisam aya wage ehema unama

  • @priyanthikakaluarachchi4642
    @priyanthikakaluarachchi4642 2 หลายเดือนก่อน +18

    ලැබුණු ජීවනය ඉතා පල දායිව වාසනාවන් ත ලෙස ගත කරන සුන්දර ගැහැනිය ත් ..ඔබෙ අදහස් හරිම රිජුයි ශක්තිමත් . හරි ආසා හිතෙනවා . හැමදාම සතුටින් ඉන්න ලැබෙවා

  • @GoonasekaraKumari
    @GoonasekaraKumari 2 หลายเดือนก่อน +1

    ඇත්තටම ඇත්ත කතා කරණ එයා හරිම සුන්දරයි.......!
    ඇඹරෙන බොරුසෝනම නැ........
    ආදරෙයි ඩිලා......❤❤

  • @harshaniwickramasooriya2938
    @harshaniwickramasooriya2938 2 หลายเดือนก่อน +41

    සාකච්ඡාව තවත් ටිකක් තිබුනා නම් හොදයි කියල හිතුනා.කතාව අහන් ඉන්න ආස හිතෙනවා .🥰🥰🥰🥰

  • @shamikasajeewani3224
    @shamikasajeewani3224 2 หลายเดือนก่อน +15

    ඩිලානි අක්කිගේ කතා ව අහගන ඉන්න ආසයි ඇය එතරම් නිහතමානී මනුෂ්‍ය දුවක්

  • @darshanipriyadarshani679
    @darshanipriyadarshani679 2 หลายเดือนก่อน +4

    ඇත්තටම ඔයා හරිම ලස්සනයි එ වගේම සිංහල කම අමතක නොකරන් නිහතමානි ගැහැනියක් ආදරෙයි අපි හ

  • @mashi2444
    @mashi2444 2 หลายเดือนก่อน +2

    මම මෙයාගේ films බලලා තියනවා ගොඩා....ක් මාරම ලස්සනයි.සුජාතා එක තාම මතකයි.❤❤❤❤❤❤

  • @rasikakurupitage4100
    @rasikakurupitage4100 2 หลายเดือนก่อน +1

    ජීවිතේට වටින අනිත් අයටත් ඉගෙන ගන්න පුළුවන් ගොඩාක් දේවල් කිව්වෙ. ඇත්ත කතා කරපු එකම ලොකු දෙයක්. තෙරැවන් සරනයි ඔයාට dear!

  • @NamaleeShama
    @NamaleeShama 2 หลายเดือนก่อน +10

    ආදරණීය ඩිලානි ඔබ සුන්දර කාන්තාවක් ...සුබ ගමන් ❤❤❤❤

  • @priyanigunarthna6677
    @priyanigunarthna6677 2 หลายเดือนก่อน +2

    හරිම ලස්සන program එකක් Dilani අපේ කාලේ ලස්සන නිලියක් ඒ වගේම කොච්චර ලස්සනට සරලව කතාකරනවාද ජිවිතය ජය ගැනීමේ කලාවත් එය ......ආදරනීය
    අනුලාවියක් ඇය❤

  • @mudithachandani1835
    @mudithachandani1835 2 หลายเดือนก่อน +7

    ආදරණීය නිහතමානී අපූරු සාකච්ඡාවක් .ස්තුතියි ඔබ දෙදෙනාටම.❤❤

  • @nilminidamayanthi4774
    @nilminidamayanthi4774 2 หลายเดือนก่อน

    ඩිලානි අක්කේ. ඔයා ලංකාවෙ නොහිටියත් මගේ හිතේ හිටපු ආසම නිලියක්. මම සමහරැන්ගෙන් අහලත් තියනවා අනේ අර ඩිලානි දැන් කොහෙද ඉන්නෙ කියලා.එදා දැකපු ඔයානම් අදත්. කතාව හැසිරීම හරිම ලස්සනයි. ආදරෙයි හැමදාම

  • @nayomichamila3301
    @nayomichamila3301 2 หลายเดือนก่อน +3

    හරිම අවන්ක බොරු නැතුව ඇත්ත කතා කරනවා ජේසු පිහිටයි ඔයාට

  • @RasikaRuwani-t1m
    @RasikaRuwani-t1m 2 หลายเดือนก่อน +2

    හුගකාලෙකට පස්සේ මේ මහ පොලවෙ ජිවත් වන ලස්සන නිලියක් දැක්කා. සුබ පතනවා ඔබට❤❤❤

  • @samanthidissanayaka3642
    @samanthidissanayaka3642 2 หลายเดือนก่อน +2

    ඔයා අනුලා school එකට නේද ගියේ ...මම ඔයාගේ class එකට එහා class eke. .. මට තවම මතකයි ඔයාගේ ඒ දැගලිල්ල...අදත් ඔයා එදා වගේමයි ඩිලෝ.. .ආදරෙයි හැමදාම ,බුදුසරණයි .👍👑♥️

  • @Skwsamanthi
    @Skwsamanthi 2 หลายเดือนก่อน +100

    ඩිලානි කියන්නේ ඇත්තටම හොද කෙනෙක් ❤️❤️❤️

    • @saliyarathnayaka5260
      @saliyarathnayaka5260 2 หลายเดือนก่อน +13

      ඒක තමා සල්ලී පෙරේතකමට රන්ජන්ට බලු දම්වැල් දැම්මුවේ නේද...😂😂

    • @PrasadChaminda-vt8bo
      @PrasadChaminda-vt8bo 2 หลายเดือนก่อน +1

      Prasad

    • @PrasadChaminda-vt8bo
      @PrasadChaminda-vt8bo 2 หลายเดือนก่อน +1

      ❤😊

    • @ranmaperera3443
      @ranmaperera3443 2 หลายเดือนก่อน

      Mokakda. Eka danne neene​@@saliyarathnayaka5260

    • @Mathi...2004
      @Mathi...2004 2 หลายเดือนก่อน

      ​@@saliyarathnayaka5260Uba oya danagenad kiynne😂

  • @නිකිණි
    @නිකිණි 2 หลายเดือนก่อน +6

    ආශාවෙන් අහගන හිටියේ ඩිලානිගේ කතාව

  • @akithnanishadima2884
    @akithnanishadima2884 2 หลายเดือนก่อน +2

    ආසාවෙන් බලාගෙන හිටියා❤❤ ආදරෙයි අක්කේ..❤තෙරුවන් සරණයි🎉🎉

  • @dayaniperera9645
    @dayaniperera9645 2 หลายเดือนก่อน +3

    ආසම නිලියක්
    එ වගෙම හරිම නිහතමානි කෙනෙක්❤

  • @SanjeewaUdayakumara-ub9kr
    @SanjeewaUdayakumara-ub9kr 2 หลายเดือนก่อน +3

    💎💎💎💎 .... දැහැමි පාළකයන් ඉක්මණටම රාජ්‍ය පාළනය භාර ගනිත්වා .! 🦄⚔️🤴⚔️🦄
    බුදුසරණයි ..! 🙏🌹🌈️❤️🚹🌹🚺❤🚻🎆🚼🌾🐦💎🌾🐦💎🌾🐦💎🌾🐦💎🌾🐦💎🌾

    • @nethminethmi459
      @nethminethmi459 2 หลายเดือนก่อน

      එසේම වේවා

  • @sjsilva2954
    @sjsilva2954 2 หลายเดือนก่อน

    ඩිලානි තවමත් හරිම ලස්සනයි ..නිරහංකාර ලස්සන කෙනෙක් ,නැවතත් රගපානවනම් ආසයි .❤❤

  • @Englis7825
    @Englis7825 2 หลายเดือนก่อน +5

    මනරංජන දර්ශනීය ලංකා තවමත් ඒ මතකය ඒ 🇱🇰 හැඟීම රට වෙනුවෙන් ඒ ගීත දර්ශනයෙන්.👑️👑️👑️👑️👑️👑️👑️

  • @Inkzu
    @Inkzu 2 หลายเดือนก่อน +95

    ඉස්සර අපි හිටියේ ඩිලානිලගේ ගෙවල් ලග ඔයා හරිම දගයි.අනුලා school bus එක හෝල්ට් එකේ නැවැත්තුවාම කවදාවත් බහින් නෑ කෙලින්ම බිමට පනිනවා.😂❤

    • @sitharadabarera1386
      @sitharadabarera1386 2 หลายเดือนก่อน +8

      😂😄😄😄

    • @DinushaBandara-k9d
      @DinushaBandara-k9d 2 หลายเดือนก่อน +3

      අනේ❤

    • @sonaliiroshika4700
      @sonaliiroshika4700 2 หลายเดือนก่อน +1

      @@DinushaBandara-k9d😊l

    • @max-bro.1234
      @max-bro.1234 2 หลายเดือนก่อน +7

      අපිත් හිටියේ ඒ ලග😂 එක මිනිහෙකුට ඉන්න දුන්නේ නෑ.හැම එකාම එකීගේ ඇදට ගන්න තමා බැලුවේ.ඇමරිකාවෙත් ඒ සෙල්ලමම දානව කියල ආරන්ච්.සොයිසා ෆ්ලැට් වල හොද හොද සෙල්ලම් දැම්මා.😂ඒ කාලෙත් පච කෙලියා මාධය ඉස්සරහ ,අදත් ඒකමයි 😂

    • @nayananayananani9897
      @nayananayananani9897 2 หลายเดือนก่อน +3

      ​@@max-bro.1234😂😂irisiyawada

  • @jesminedoole4654
    @jesminedoole4654 2 หลายเดือนก่อน +3

    Nice program
    I watched the programme earlier which was done with Rangana.that also was so nice but this is so differ from that.Harendre's try is really successful.He knew how to run the programme with out feel us bored❤

  • @KAROKERADHI
    @KAROKERADHI 2 หลายเดือนก่อน +10

    හැමදාම ලස්සනට සතුටින් ඉන්න ලැබේවා ❤❤❤

  • @jeevadarshanie8625
    @jeevadarshanie8625 2 หลายเดือนก่อน +18

    කොණ්ඩෙ කලර් නොකර කොන්ඩේ කළුවට තිබුණනම් ඔයා මාරම ලස්සනයි තාමත්. ඔයාගේ තිබුන ඒ ස්වභාවික ලස්සන❤😊

  • @ireshakumari4467
    @ireshakumari4467 2 หลายเดือนก่อน +9

    තාමත් හරිම ලස්සනයි .නිහතමානී කෙනෙක් .♥️♥️

  • @dilushalakmali8381
    @dilushalakmali8381 2 หลายเดือนก่อน +29

    මම හරිම ආදරෙ නිලියක් ඇත්තටම තාමත් හරිම ලස්සනයි ඔයා බදිද්දි මට වයස අවුරුද්දයි ඇත්තටම මම හරිම ආදරෙයි❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤

  • @sanjupathirana172
    @sanjupathirana172 2 หลายเดือนก่อน

    මගෙ ලග wedding photos ඉදල තියෙනවා. ඩිලානි අක්කා ගෙ. ❤❤❤. බුදුසරණයි

  • @liyanageindunil31
    @liyanageindunil31 2 หลายเดือนก่อน +23

    තවමත් එයාගෙ ලස්සන ❤

  • @kalyanimallawaarachchi9703
    @kalyanimallawaarachchi9703 2 หลายเดือนก่อน

    ඩිලානි ඔයාගේ කතාව අහපුවහම මම ව්ගේමයි මම ඉන්නේ කැනඩාවේ පොඩි වෙනසක් තියෙනවා මම රගපාන්න දන්නේ නැහැ ඒත් ලංකාවේ ඉදලා කට්ට කාලා හොටෙල් එකක වැඩ කරලා කැනඩාවටත් ගිහිල්ලා කට්ට කාලා නෝමල් එකේ ඉන්නවා

  • @kavindasilva8534
    @kavindasilva8534 2 หลายเดือนก่อน +4

    කාංචනා මෙන්ඩිසුත් එංගලන්තයේ ඉදන් මේ දිනවල ලංකාවට ඇවිත් ඉන්නවා නේද ? ඇයත් සමගත් සාකච්ඡාවක් කරන්නකෝ අයියෙ

  • @lakshmiabedeera45
    @lakshmiabedeera45 2 หลายเดือนก่อน +19

    සත්තකින්ම හරිම ලස්සනයි

  • @dilrukshi355
    @dilrukshi355 2 หลายเดือนก่อน +1

    ගැහැනියෙක් වෙනවා නම් මේ වගේ ලස්සන කෙනෙක් වෙන්න ඕනේ කියලා මට හිතුනේ රන්දෝලි නට්‍ය බලලා.ඩිලානි කියන්නේ මම දැකපු ලස්සනම ගැහැනිය ,

  • @susilwijekoon2359
    @susilwijekoon2359 หลายเดือนก่อน

    මමත් එදා වගේම තාමත් ආදරෙයි කිසිම ADUWAK වෙලා නැහැ Saman Aiyatath ආදරෙයි මම එකාලේ ටිකක් Aduranawa 👀🧿💎💙🌟✌

  • @DilaniSubashini-rj3ec
    @DilaniSubashini-rj3ec 2 หลายเดือนก่อน +7

    ලස්සනයි 👌❤️🌹💐.සෙනුරි මතක් උනා

  • @chandinilukamohotti5716
    @chandinilukamohotti5716 2 หลายเดือนก่อน +11

    ආදලෙයි ඩිලානී අක්කී..❤❤❤❤

  • @PataliHerath-t3s
    @PataliHerath-t3s 2 หลายเดือนก่อน +2

    ප්‍රතිභාපූර්ණ ,ශිල්පිනියක් අදටත් හරිම ලස්සන යි ,💐

  • @chamindabandara5575
    @chamindabandara5575 2 หลายเดือนก่อน +13

    ♥️♥️♥️ තෙරුවන් සරණයි ඔබතුමියට එදා වගේම අදත් ආදරේ ගෞරවය තියෙනවා ❤❤

  • @shyamasam16
    @shyamasam16 2 หลายเดือนก่อน +3

    54 උනාට 34ක ටෝක් එකක් දුන්නෙ❤හරිම අවබෝධයක් ඇතුව. 👌

  • @mangalikayatigammane6265
    @mangalikayatigammane6265 2 หลายเดือนก่อน

    ඔබ හරිම නිහතමානීයි. ජයවේවා !!!❤❤❤

  • @priyankacabral7706
    @priyankacabral7706 2 หลายเดือนก่อน

    ඩිලාන්ගේ රඟපෑමට වගේම ඇගේ ලස්සනටත් කැමැති.. දක්ෂතාවයත් අගය කරනවා ❤️

  • @sanjupathirana172
    @sanjupathirana172 2 หลายเดือนก่อน

    තැන්ක්ස් හරේන්ද්‍ර අය්යේ ඩිලානී අක්කිව ගෙනාවට ❤ ඉවර වෙනකම්ම බැලුව.🧿🧿 නිදුක් නිරෝගී සුබ උපන්දිනයක් වේවා අක්කෙ. කලින්ම සුබ පැතුවට සමාවෙන්න 😊🧿🥰🥰😘😘ආදරෙයි

  • @jinadariekanayake4749
    @jinadariekanayake4749 2 หลายเดือนก่อน

    හරිම නිරහංකාර ,ලස්සන ,අවන්ක,ආසම කෙනෙක් .ආසයි අහන් ඉන්න ..

  • @ruwiranaweera5603
    @ruwiranaweera5603 2 หลายเดือนก่อน

    ඩිලානි, ජීවන් කුමාරතුංග , දිල්හානි, කමල් යන මහත්ම මහත්මින් රගපාන චිත්‍රපටියක් බැලුවා, නමනම් මතක නෑ, ඩිලානි සුපර් ඇක්ටින්👍👍

  • @p.meewala1211
    @p.meewala1211 2 หลายเดือนก่อน

    මගේ හිත හැදුනා...
    මටත් ඉන්නවා ඔයාට වගේම ලොකු පුතෙක්.😅
    ආදරෙයි .
    හරි ආදර්ශමත් .❤️❤️

    • @Sajin1111
      @Sajin1111 2 หลายเดือนก่อน

      😂😂😂😂😂

  • @fatimasenarathyapa492
    @fatimasenarathyapa492 2 หลายเดือนก่อน +7

    ලස්සනයි නිහතමානියි. ආයෙත් රඟපාන්න

  • @ChampikaPriyadarshani-ik6ei
    @ChampikaPriyadarshani-ik6ei 2 หลายเดือนก่อน

    Math ආසාවෙන් baluwa. නිහතමානීව චරිතයක් ඩිලානි අක්ක .❤. හිනා වීගෙනමයි ඉන්නේ. ❤❤❤

  • @WaruniHettiarachchi-yl8us
    @WaruniHettiarachchi-yl8us 2 หลายเดือนก่อน

    අනේ අක්කියෝ ආදරය ❤ හිතෙනවා .ඔයා ශක්තිමත් කාන්තාවන් . වාසනාවන්ත අනාගතය ක්. සුබ පතනවා ආදරෙයි ගොඩක් ❤❤🌹🌹❤❤

  • @suwarnamallika164
    @suwarnamallika164 2 หลายเดือนก่อน

    ඔයාගේ ආච්චි අම්මා තවම ඉන්නවද ආඩම්බරයක් නැති නිළියක් තමයි මෙයත් මෙයාගේ අම්මා වගේ තමයි අම්මා මම අඳුරනවා තෙරුවන් සරණයි

  • @umagamage2426
    @umagamage2426 หลายเดือนก่อน

    සුපිරි කතාව අලුත් නිලියන්ට ඉගෙනගන්න

  • @ChamikaThushari-gk4jz
    @ChamikaThushari-gk4jz 2 หลายเดือนก่อน +4

    Dilaniwa man dekke ape bambalapitiye shop ekata eya awa handbag ekak ganna.math ekka thamai katha karala eka gaththe denata awrudu 27 kata kalin.majestic city eka issaraha ape shop eka thibune.Dilani e dawas wala hari janapriyai.harima lassanai kisima ahankarakamak thibune ne.hodata katha baha kara.ane thamath e wagema lassanai.kisima wenasak ne.❤❤❤❤❤❤️❤️

  • @priyanthiedirisingha3324
    @priyanthiedirisingha3324 2 หลายเดือนก่อน +6

    ආදරණීය කෙනෙක් කැමති ම..❤

  • @yashikahewage-mg3cg
    @yashikahewage-mg3cg 2 หลายเดือนก่อน

    ඔයාගෙ කතාව අහල හිතාගත්ත ලංකාවෙ නිව්ස් නොබල මේ රටේ නිවුස් බලන්න 🤭 ඒකෙන්වත් හැදෙන්න❤

  • @nadeeshaperera889
    @nadeeshaperera889 2 หลายเดือนก่อน +2

    මන් චුටි කාලේ ආස නිලියක් "මන රන්ජනීය දර්ශනීය ලංකා"

  • @christina351
    @christina351 2 หลายเดือนก่อน +1

    හරිම අවන්කව කතාකරන ලස්සන නිහතමානී චරිතයක්.

  • @petmedicinesrilanka7863
    @petmedicinesrilanka7863 2 หลายเดือนก่อน +17

    සුපිරි ම වීඩියෝ එකක් ✨❤️💯✨ රියල් චරිතයක් තමා ❤✨ 🤗

    • @ramanibogahawatta7334
      @ramanibogahawatta7334 2 หลายเดือนก่อน

      අද උදේ පාන්දරම යූටියුබ් එකෙන් ඔයාම දැක්කා ඇසුවා. Good morning ගොඩාක් සන්තෝසයි මම ඒ කාලේ ආසම නිළිය සොයාගෙ ෆිල්ම්ස් ටීවී එකේ යන ටෙලි නාට්‍ය සේරම මම බලනවා ඔයා කෝ කිය කිය හැමතැනම සෙව්වා උදේ තමයි දැනගත්තේ ඔයා ඇමරිකාවේ පදිංචිය කියලා සැමට තෙරුවන් සරණ❤❤❤❤❤❤❤

  • @RanjithRanjith-cb6ju
    @RanjithRanjith-cb6ju 2 หลายเดือนก่อน +2

    Dilani is a very talented actress those days 👏🙌👌, and really miss her 😢💔, but I'm wishing her all the very best for her future plans ❤💙♥💖

  • @upeksha0526
    @upeksha0526 2 หลายเดือนก่อน +10

    කිසිම eye contact එකක් නැති මොකද්දෝ ලොකු අවලස්සනක්. , අඩුවක් පෙනෙන වැඩසටහනක්...හරීන්ද්‍රගෙ අයියගෙ මුහුනෙ හැම වැඩසටහනකදිම පෙනෙන ලෙන්ගතුකම ඒ වචන වල තියන ලබැදියාව මේ ලේඩි සතේකට මායිම් කරන්නැති ගානයි ☹☹☹☹

    • @shakyasmom..6547
      @shakyasmom..6547 2 หลายเดือนก่อน +1

      Ane ou mat eka dekka... aiya diha balala katha kara nam tawat lassanai... 😢

    • @aroundtheworld5154
      @aroundtheworld5154 2 หลายเดือนก่อน +2

      මෙයා කැමරවට කතා කරන්නෙ.එකයි.ඉස්සර interv කරද්දි එහෙම තමා කියන්නෙ.මූන දිහා බලන්නෙ

    • @DinushaBandara-k9d
      @DinushaBandara-k9d 2 หลายเดือนก่อน

      Eye contact ඔයා ගෙදර තියාගන්න....රේඩීයෝ එකෙන් අහද්දිත් අයි කැන්ටැක් ඕනද?

  • @udithasooriyaarachchi9335
    @udithasooriyaarachchi9335 2 หลายเดือนก่อน

    හරිම ලස්සනයි වැඩසටහන...දෙන්නටම ආ⁣දරෙ යි.....❣️❣️😍😍🤗🤗

  • @pathumdesh9776
    @pathumdesh9776 2 หลายเดือนก่อน

    මට හිතන්නේ එතුමියට තාමත් පෙම්වතියගේ චරිතය නිරූපණය කරන්න පුලුවන්. ❤

  • @AchalaSanjeewani-ef2mm
    @AchalaSanjeewani-ef2mm 2 หลายเดือนก่อน +6

    ආදරෙයි කියන්න ගොඩක් බුදු සරණයි 🙏❤❤❤❤❤❤❤❤❤❤❤