Awasarai | අවසරයි - [official lyrics video] අදින් පසු යලි නොඑන නුඹ දෙසම බලාගෙන..

แชร์
ฝัง
  • เผยแพร่เมื่อ 4 มี.ค. 2021
  • Listen On Spotify
    open.spotify.com/track/3hQJLg...
    Listen On Apple Music
    music.apple.com/us/album/awas...
    ""අවසරයි""
    අදින් පසු යලි නොඑන නුඹ දෙසම බලාගෙන
    Artist | Tharindu jayasinghe
    Suvini Sudhasni
    Lyrics | Shashika Sadeep (හීන with shashi)
    Music | Deepathy Jayasuriya
    Recorded | Kasun Neligama
    Mixed & Mastered | Deepathy J @ DnS Studioz
    Visualized | DnS Studioz
    Artists personal details
    _________________________
    Tharindhu Jayasinghe -
    / tharindu.jayasingha.12
    Suvini Sudhasni -
    / suvini.sudhasni
    Shashika Sadeep-(හීන with shashi)
    / shashika.sadeep
    Deepathy Jayasuriya - (D&S studioz)
    / deepathy.jayasuriya.9
    හීන with Shashi fb page -
    / shashika.sadeep.99
    Special thanks for
    __________________
    Graphic - Evantha Harshana
    Model - Sandun C Jayawardhana
    Chaanu Hansi
    A production of හීන with Shashi & DnS studioz..
    Subscribe the channel and stay tuned with us......Thank you❤️
    Heena With Shashi👇
    ඇහැට කනට නොව හදවතට.....
    For a high level of enjoyment......
  • บันเทิง

ความคิดเห็น • 2.5K

  • @heenawithshashi9109
    @heenawithshashi9109  ปีที่แล้ว +6

    Now you can listen this song on
    Spotify 👇👇
    open.spotify.com/track/3hQJLgwFO2vlbH38GXQZYa?si=2ba5d500f69a4f99
    Apple Music 👇👇👇
    music.apple.com/us/album/awasarai/1694014451?i=1694014453

  • @heenawithshashi9109
    @heenawithshashi9109  3 ปีที่แล้ว +1747

    ගීතය රසවින්ඳ ඔයාලා හැමෝටම ගොඩක් ස්තුතියි.එක දිගටම අපි එකම වගේ ගීත එක දිගට දැම්ම හින්දා අපි හැමෝටම පොදු හැඟීමක් ගැන ගීතයක් කරන්න හිතුවා.ඒකත් එක්කම තමයි මේ ගීතය නිර්මානය උනේ.
    විරහව කියන්නේ ඔයාට මට් අපි හැමෝටම පොදු අත්දැකීමක්.ඔයාලටත් ඔයාලගෙ ජීවිතේ එහෙම කතාවක් ඇති.ඒ කතාවත් එක්ක මේ ගීතය ගැන ඔයාගෙ අදහස යටින් comment කරන් යන්න.අපි ඉක්මනටම ඔයාලගේ comment වලට reply කරන්නම්.හැමදාම කියනවා පුලුවන් හැමෝම මේ song එකේ link එක ඔයාලගේ whatsapp,imo,viber,massenger,fb දාන්න පුලුවන් හැම තැනටම share කරලා අපිට පොඩි සහයෝගයක් දෙන්න.
    ඉක්මනටම comment වලට reply කරන්නම්.
    ගීතය රසවින්ඳ හැමෝටම ගොඩක් ස්තුතියි..❤️

  • @mesh351
    @mesh351 3 ปีที่แล้ว +664

    ලයික් එකක් දාලම අහන්න පටන්ගත්තු අය කෝ...👇🏻👇🏻

  • @kavindyajayakodi1975
    @kavindyajayakodi1975 3 ปีที่แล้ว +389

    පෑන් තුවක්කුවට වචන මූනිස්සම් දාල තිබ්බ වෙඩිල්ල වැදුනෙ හදවතේ ඇදිරි නීතිය දාල තිබ්බ පැත්තකට. මාරම ලස්සනයි 😥😥😥😥😥

  • @user-xh7ic6dy7u
    @user-xh7ic6dy7u ปีที่แล้ว +35

    රන්හුයෙන් අපේ අතගිලි බදින හීනය..
    මගේ හිත තුල නැවතුනාවේ..
    ඔබට යන්නට ඉතින් අවසර
    මාව යලි ඔබේ මතකෙට නොනැගුනාවේ..
    තනිව හිතකට දරන්නට බැරි වේදනාවන්
    නෙත් අගින් ගිලිහී ගියාවේ...
    කුමරුනේ නුබ මගෙම පමණයි
    මතු භවේ නම් සිහිඋනාවේ ..
    මට පුරුදු ඒ තනි ලොව තුල හෙටින්
    පසු මා තනි උනාවේ..🙃❤️

  • @nanduniariyawansha7920
    @nanduniariyawansha7920 3 ปีที่แล้ว +731

    ඈත සඳ තරුවලට සමකොට
    ලියූ ප්‍රේමය මියැදුණාවේ
    හීන අහුරට අරන් දෝතින්
    කඳුළු මැද අපි වැළපුණාවේ
    පින්සලෙන් සායම් කළා වූ
    නුඹේ රූපය බොඳවුණාවේ
    ලබන මතු එක භවයකදිවත්
    මං නුඹේ පතිනිය වුණාවේ
    දකින හීනෙකවත් නුඹේ රුව
    යළිදු දෑසට නොපෙනුණාවේ
    අපි පැතුව ජීවිත කතාවම
    පුරාවත් වී ලියවුණාවේ
    නුඹේ මතකෙන් දැවෙන මොහොතක
    කඳුළු කවි වී ලියවුණාවේ
    මං ලියන කවි කිසිදු දවසක
    නුඹට නොපෙනී සැඟවුණාවේ
    එකට පැටලුණු අපේ දෑගිලි
    වෙන් වෙලා දෙපසට වුණාවේ
    නොදත් ග්‍රහ තරු ලියූ දෛවය
    ඇස් ඉදිරියෙම අළු වුණාවේ
    නුඹෙන් තොර ලෝකයක් නොපෙනුණ
    හිතේ ගිනිකඳු ඇවිළුණාවේ
    මං නැතත් උඹ හිනැහියන් පණ
    ප්‍රේමයක් යළි හමුවුණාවේ
    🙂💔
    නඳුනි ආරියවංශ

    • @s.viduminiwijesinghe6416
      @s.viduminiwijesinghe6416 3 ปีที่แล้ว +2

      😐😐✌️✌️✌️💛💛💛

    • @Wewalage
      @Wewalage 3 ปีที่แล้ว +1

      Wow ekahh

    • @heilomunasinghe6900
      @heilomunasinghe6900 3 ปีที่แล้ว +7

      මගේ කතාවම 😑

    • @maduishu9169
      @maduishu9169 3 ปีที่แล้ว +2

      ඒක ලස්සනයි 😍❤️

    • @Wewalage
      @Wewalage 3 ปีที่แล้ว +2

      @@maduishu9169 පට්ට එ්ක❤🍁

  • @ByZero137
    @ByZero137 3 ปีที่แล้ว +794

    කොයි තරම් අය මුණ ගැහුනත් අපි හැමෝම මැරීගෙන ආදරේ කරන්නෙ එක පාරයි...

  • @HasniKumarawardhana-il5rk
    @HasniKumarawardhana-il5rk 5 หลายเดือนก่อน +15

    හැමෝටම අළු නොවන දිනෙන් දින දලුලා වැඩෙන සංසාරගත එක ආත්මයක්ම,එක ප්‍රේමයක්ම මුන ගැසේවා!!!!!!❤🎉

    • @moon.1111.
      @moon.1111. 5 หลายเดือนก่อน

      ❤🌸

  • @randikakannangara7043
    @randikakannangara7043 2 ปีที่แล้ว +28

    මං අදටත් තනියෙන් ඒ ආදරේ අමතක කරන්න බැරිව අවුරුදු 10 ක් 😢😢😢 අතැරීමත් ප්‍රේමයක් බව අදි පසු මට වැටහුනාවේ 😢😢

  • @mereeshagunasekara926
    @mereeshagunasekara926 3 ปีที่แล้ว +430

    අවංකව ආදරේ කරලා ඈත් වුණු හුගක් අයගෙ ඇස්වලින් දැන් කදුලු ගලනවා ඇති. ❤

    • @naturelovers1568
      @naturelovers1568 3 ปีที่แล้ว

      අනිවාර්යයෙන්ම

    • @sewwandimadushika8362
      @sewwandimadushika8362 3 ปีที่แล้ว

      අැත්තටම

    • @user-hb5em2pm2n
      @user-hb5em2pm2n 3 ปีที่แล้ว

      @@sewwandimadushika8362😥😥

    • @trieshapriyadarshani9608
      @trieshapriyadarshani9608 3 ปีที่แล้ว

      Hmmmm

    • @dilinimadushani5373
      @dilinimadushani5373 3 ปีที่แล้ว +11

      Mge hitha parapu palaweni adre ada thwa kenekge...ekm eka wathwak ahnn asai mwa mthk wennem nedd kiyl..kohomd ek parm mtath horen eyge wenn hithune kiyl..kiynn gdk dewal thiyenwa mta..

  • @nimshantharamasingha2897
    @nimshantharamasingha2897 3 ปีที่แล้ว +80

    ඉතින් ඔබගේ කවි අහන්නට
    සියස් දස දෙන පැමිණුනාවේ
    අඩවලා අප පුරුදු විදියට
    පසක සිට ඔබ හිනහුනාවේ
    තවත් පැසසුම් ඉතින් කුමකට
    අසින් කදුලක් ගිලිහුනාවේ
    හැඩට කවිපද හෙටත් ඔබහට
    නිරායාසෙන් ගැලපුනාවේ

  • @sandunipramodya831
    @sandunipramodya831 3 ปีที่แล้ว +73

    ඒ වචන...✋..ද්වේශයෙන් අවසන් වෙන ප්‍රේමයට වඩා ..මේ වචන් වල සන්සුන් බව...😌😌

  • @chamathkashehani7463
    @chamathkashehani7463 3 ปีที่แล้ว +89

    අසරණයි මන් ඇගේ හැගුමේ උබට අයිතිය ඉතිරුනාවේ ...
    ලෙයින් කිරි දුන් බසට ඉඩ දී ඉතිං මන් අද තනි උනාවේ ...
    පතන්නම් සසරේ පුරාවට නුබේ දිවියම සරු උනාවේ .....
    අපේ පැතුමන් ඇයට රිසි නුබෙ
    ලදක් අබියස ඉටු උනාවේ ...🙏❤️

  • @malithhansaka3132
    @malithhansaka3132 3 ปีที่แล้ว +227

    විදින විදවන ජීවිතේ මොහොතක් රස විදින්නට ආපු අය ලයික් එකක් දාගෙනම යන්න❤️

  • @maleeshahimansi5421
    @maleeshahimansi5421 3 ปีที่แล้ว +311

    ඒ වචන...💛🖤 වචන ලියන ඒ අත් දෙකටනම් හිරිමක්වත් වෙන්න එපා.( shashi)

  • @mahendraniwijethunge9776
    @mahendraniwijethunge9776 3 ปีที่แล้ว +186

    මේක අපේ කතාවමද මන්දා... ඇස්දෙක පියාගෙන අහන් ඉද්දි ඒ අතීතය මැවෙනවා... ඊට පස්සේ මටත් කලින් මගේ ඇස්වල කඳුළු ඉස්සර වෙනවා... ❤

    • @harininisansala6364
      @harininisansala6364 2 ปีที่แล้ว

      Oww

    • @wasana8293
      @wasana8293 2 ปีที่แล้ว

      ම්ම්ම්ම්ම් 😥😥😥

    • @harshanimadhurangi7459
      @harshanimadhurangi7459 ปีที่แล้ว

      @@wasana8293 wwwwwwwwwwwwwwwwwwwwwwwwwwwwwwwwwwwwwwwwwwwwwwwwwwwwwwwwwwwwwwwwwwwwwwwwwwwwwwwwwwwwwwwwwwwwwwwwwwwwwwwwwwwwwwwwwwwwwwwwwwwwwwwwwwwwwwwwwwwwwwwwwwwwwwwwwwwwwwwwwwwwwwwwwwwwwwwwwwwwwwwwwwwwwwwwwwwwwwwwwwwwwwwwwwwwwwwwwwwwwwwwwwwwwwwwwwwwwwwwwwwwwwwwwwwwwwwwwwwwwwwwwwwwwwwwwwwwwwwwwwwwwwwwwwwwwwwwwwwwwwwwwwwwwwwwwwwwwwwwwwwhgh

    • @prabashiniudeshika9003
      @prabashiniudeshika9003 ปีที่แล้ว +1

      Koei tharam aya jeewethe ta awath ... hithata denuna ekama adaraya kawadawath amathaka karanna baaaa...

    • @isharamadushani2885
      @isharamadushani2885 ปีที่แล้ว

      අපිට උනෙත් ඔය ටිකමයි...🥲

  • @wanigasinhahashi639
    @wanigasinhahashi639 3 ปีที่แล้ว +80

    පෙම්වතියකගේ හඩ අවදි කරන්න කියලා ඉල්ලිමක් කරනවා.....
    හිතට දැනුණු ලස්සන සිංදුවක්
    💔🥀😔

  • @heshadhishenarya8705
    @heshadhishenarya8705 3 ปีที่แล้ว +141

    අහන්න කලින් like කරලා coment එකක් දැම්මේ

  • @saduubasnayake5253
    @saduubasnayake5253 3 ปีที่แล้ว +596

    මං ආසම" මැණික "සිංදුවට...❤නුහුරු අත්දැකීමක් උනත්..ඒ සිංදුව අහද්දී හරි හුරු පුරුදු ගතියක් දැනෙනවා ..

  • @worldlike728
    @worldlike728 2 ปีที่แล้ว +56

    පන වගේ ආදරේ කරපු කෙනා වෙන කෙනෙකු සමග සදහටම යනකොට ඔහුට කොතරම් වේදනාවක් ඇත්ද 🥺 ඒ වේදනාව හංගා සුබපතන එක කොච්චර කටුකද ? කවදාවත් අහිමි නොවේවා කාටවත් පනවගේ ආදරේ කරන ප්‍රේමය ,❤
    ලස්සනයි අයියෙ නිර්මානය

    • @wasana8293
      @wasana8293 2 ปีที่แล้ว +3

      ම්ම්ම්ම්ම්...ඒ වේදනාව මේ සංසාරේ මේ වැටෙන හුස්ම නවතින මොහොත තෙක් මගේ පපුවෙත් තියෙයි😥😥😥😥😥😥

    • @hansikahansikagarusinghe3333
      @hansikahansikagarusinghe3333 2 ปีที่แล้ว

      😔

  • @piyumiwasana4386
    @piyumiwasana4386 3 ปีที่แล้ว +36

    අතැගිලි නොබැදෙන හිත බැදි සෙනෙහස සසර පුරා ලග ඉන්න ඇති....
    ඒ අත භවයේ මේ වාගෙම අපි හමුවී වෙන්වී යන්න ඇති...❤️

  • @sanduprabha1084
    @sanduprabha1084 3 ปีที่แล้ว +196

    හිත මෙච්චර රිදවන කෙනෙක්ට ස්තුතී කරනවනම් ඒ ඔයාට විතරමයි ශශී ........💐

  • @sadasiwithmgsfamily2080
    @sadasiwithmgsfamily2080 3 ปีที่แล้ว +382

    අත් හැරීමත් ප්‍රේමයක් බව අදින් පසු මට වැටහුනාවේ ♥️♥️♥️😥

  • @ireshaedirisinghe3490
    @ireshaedirisinghe3490 2 ปีที่แล้ว +14

    නුඹේ පපුවේ.....මං....උන්නු තැන්.....
    ඇගේ... ප්‍රේමයෙන්.....යට උනාවේ......😢😢😢

  • @kaveenmadhawa1401
    @kaveenmadhawa1401 3 ปีที่แล้ว +36

    අත් හැරීමත් ප්‍රේමයක් කියලා මට තේරුනේ ගොඩක් කාලෙකට කලින්. අදටත් එක එහෙමයි. මේ ගීතය ඒක ලස්සනට පැහැදිලි කරලා දෙනවා. ලස්සන වැඩක්.......

  • @TDA2022
    @TDA2022 3 ปีที่แล้ว +291

    මේවා සි0දු නෙමෙයි..😘😘හදවතට කතා කරන අධි මාත්‍රා පෙති වගේ💖
    අහන වාරයක් ගානේ ඉකි ගහන අඩපු අය කව්රුත් නැද්ද😭😭

  • @apsaraudari5312
    @apsaraudari5312 3 ปีที่แล้ว +192

    අත් හැරීමත් ප්‍රේමයක් බව අදින් පසු මට වැටහුනාවේ..............හැමදාම එක වහලක් යට ඉන්න හීන දැක්කත්...අම්මලාට නරක දුවෙක් වෙන්න බැරි තැන ...මවපු හීන හිතෙ ගුලි කරන් මියැදුනා ...දවස ගනෙම අඩ අඩා ....එත් අද මට අත් හැරීමත් ප්‍රේමයක් බව වැටහුනා ....සින්දුව අහද්දි මට හිතුනෙ මගෙ කතාව මෙ කියලා...කදුලු අවා ....කීදෙනෙක් අතිද මන් වගෙ හිතුනා ....ලස්සයි ... අදත් .....වෙනද වගෙම

    • @haghettiarachchi7018
      @haghettiarachchi7018 3 ปีที่แล้ว +3

      මටත් එහෙමමයි...

    • @chamarilakshika8508
      @chamarilakshika8508 3 ปีที่แล้ว +3

      Ow eka thama

    • @pathumikabuddhini2174
      @pathumikabuddhini2174 3 ปีที่แล้ว +3

      මගෙත් ඒ කතාවමයි

    • @chaminichamini798
      @chaminichamini798 3 ปีที่แล้ว +2

      Ane oyath mn wage kenek neda?

    • @chathumisandamila7355
      @chathumisandamila7355 3 ปีที่แล้ว +4

      Man wage thawa aya innawa ehenam 😔 ammala wenuwen godak amaruwen wena kenekge wela hitha galak karan inne 😌 eth e mathaka hama thissema hithata pihiyen aninawa wage 😑 sinduwa e hama dukakma sathutak kara 🙂❤️

  • @moon.1111.
    @moon.1111. 7 หลายเดือนก่อน +4

    පතිනියක් වී මම නුඹෙන් සමුගෙන
    කාලයක් ගත වුනේ ..
    ඔහුගේ සෙවනේ ගෙවෙනමුත් දිවි
    දුරකි ඔහු මා අතර රැදුණේ ..
    රැකවරණය ලැබුනත් මට ඔහුගේ
    නුඹගෙන් තරම් සෙනෙහස නෑ ලැබෙන්නේ..
    නුඹගේ පෙම ළග බැබලුණු නෙත්
    මහරෑට රහසින් හඩන්නේ..
    අසරණයි දැන් නුඹේ පුංචි සාවිය
    ආයෙ ඇවිත් මා රැගෙන යන්නේ..🥺😔🥀
    2023/12/03

  • @a.r1031
    @a.r1031 3 ปีที่แล้ว +23

    හීන අතරෙදි හිනාවෙන හිත
    සැබෑ මතකයෙ නොරිදුනාවේ
    හදෙ ලියවෙන ශෝක ගී පද
    මතින් නුබෙ නෙතු හැනැහුනාවේ
    කාත් කවුරුත් නොමැති හිත යට
    නුබේ මතකය තනිවුනාවේ
    නුබෙන් තොරවූ මගේ ලෝකයේ
    හැමදාම මා තනිවුනාවේ 😥🙂

  • @bsubasinghe188
    @bsubasinghe188 3 ปีที่แล้ว +96

    මේ වචන විඳින්න අද්දැකීම් තියෙන්නම ඕනි නෑ.පන ගැහෙන ඕනිම හදවතක් සංවේදී කරන්න මේ වචන වලට පුළුවන්.කවියෙක් කියන්නෙම මහා සුන්දර ආත්මයක්.කවියෙක්ට පුළුවන් ඇස් දෙකටත් හොරෙන් ඇස් වලින් කදුළු වට්ටන්න.වචන නෑ කියන්න පිරිතක් තරම් මිහිරියි මේ පද .....

  • @priyaherath49
    @priyaherath49 3 ปีที่แล้ว +74

    හැමදාමත් වගේ කවි ලියන ඔය දෑත හිමි නිබ දෙවියෝ රකිත්වා!.

  • @vish_pathirana4312
    @vish_pathirana4312 3 ปีที่แล้ว +24

    නුඹ යනෙන ඒ පාර දිගටම
    පයට පරසතු පෑගුනාවේ
    නුබේ පපුවේ මං උන්නු තැන්
    ........ සෙනෙහෙන් යට උනාවේ 🥀🥀

  • @shashikalamadushani6501
    @shashikalamadushani6501 2 ปีที่แล้ว +12

    මගේ කතාවම තමයි මේ,ඒ සෙනෙහස කවදාවත් අමතක කරන්න බෑ,මේ කදුලු ඉවර වෙන්න මේ ඇස් සදහටම පිය වෙන්න වේවි,

  • @wikumofficial
    @wikumofficial 3 ปีที่แล้ว +10

    පළඳා සත්මාල පටලා රිදී සලූ
    රන්දා මුදු මුවඟ මත හසකැන් පොකුරූ
    පාපොඩි තියා පෝරුව වෙත වඩිනයුරූ
    ඉන්නෙම් බලන් නෙතු අග සඟවා කඳුලූ....
    මගෙමවි පෙරදිනෙක මතකයි ඈ උන්නා
    මගෙමයි කියා සවනට හෙමිහිට කිව්වා
    දෛවයෙ සරදමක් වී ඈතට ඇදුණා
    අද යයි අලුත් ගමනක් ඈ යළි නොඑනා.......
    හංගා කඳුළු හිනහෙමි මං නුඹ එක්ක
    තරහක් නොවේ තුන්හිතෙ කොතැනකවත් ම
    තාමත් එදා වගෙමයි මගෙ ආදරය
    හැමදා හිනැහියන් මගෙ පණ අද වගෙම.......
    අමතක කරනු මැන අපෙ සුන්දර මතක
    නුඹ දැන් මගෙ නොවෙයි මං නුඹගේ වුවද
    අවසන්වරට ආවෙමි නුඹ දැකගන්න
    මං යළි එන්නෙ නෑ සත්තයි මයෙ මැණික.......
    කාටත් කලින් මතු භවයක මගෙ වෙන්න
    දුන් හිත රකිනු මැන යළි මට නොමදෙන්න
    නොකැමති වුවද සිදුවී ඇත සමුදෙන්න
    යන්නම් මැණික හැමදා සතුටින් ඉන්න..........
    ----------------------------------------------------✍️විකුම්....

  • @udenimaheshika9129
    @udenimaheshika9129 3 ปีที่แล้ว +127

    අත්හැරීමත් ප්‍රේමයක් බව අදින් පසු මට වැටහුනාවේ 🌹🌹🌹🌹❤️❤️❤️

  • @picasochannel3419
    @picasochannel3419 3 ปีที่แล้ว +18

    අහන්න බයේ ඇහුවෙ නෑ.. අද ඇහුවා...
    . ඇස් කදුලු තාමත් ගලනවනේ

  • @Noname-cx3el
    @Noname-cx3el ปีที่แล้ว +6

    මෙහෙම හිත හදාගත්ත උන් කොච්වර ඇති ද?? අත් හැරීමක් ප්‍රේමයක් බව අදින්පසු මට වැටහුනාවේ 😔

  • @jananidilshani6224
    @jananidilshani6224 3 ปีที่แล้ว +63

    "අත් හැරීමත් ප්‍රේමයක් බව අදින් පසු මට වැටහුනාවේ.."🥺❤️

  • @dewindimannapperuma5703
    @dewindimannapperuma5703 3 ปีที่แล้ว +57

    අත්හැරිම ප්‍රේමයක්.ආදරේ වටිනාකම දැනෙන්නේ ආදරයක් අහිමි උනු දවසට විතරමයි.❤️මතු භවේ හමුවන තුරාවට අපිට අපි යලි නොපෙනුනාවේ😭🙏❤️

  • @navindurajakaruna9900
    @navindurajakaruna9900 ปีที่แล้ว +13

    "නුඹව හොය හොය පපුව මැද්දට.. හැම රැයේ මා කිමිදුනාවේ "
    හැමදාම හොයනවා..ඉන්න තැනක ඔයා සතුටින් ඉන්න.❤️❤️❤️

  • @hasithalakshan3477
    @hasithalakshan3477 3 ปีที่แล้ว +48

    නොපතමි නුඔව මං මතු භවෙක මං තනි උනාවේ..
    ගිය ඔහු ළගම මතු භවෙත් නුඹ සැනසුනාවේ..
    පුරමි පෙරුමන් මිදෙමි දුකෙන් මං ..
    නොඉපදෙන්නට මේ සංසාර අපායේ.

    • @user-zv3bv8ng9d
      @user-zv3bv8ng9d 10 หลายเดือนก่อน

      Woow🥺🌸

    • @DilkiUresha-df1bn
      @DilkiUresha-df1bn 2 หลายเดือนก่อน

      මමත් එහෙමය්...මන් කැමතී මේ ආත්මෙ එයාගෙය් මගෙය් අවසාන හමුවීම වෙනවානම්.අපි සංසාරෙත් මේ වගේ හම්බ වෙලා වෙන් වෙන්න ඇති.බුදුරජාණන් වහන්සේ දේශනා කරලා තියෙනවා නෙ අපි මේතාක් මේ සසර අඩපු කදුලු සතර මහා සාගරේ ජලයට වඩා වැඩී කියලා.
      ඉතින් මාත් මේ සසර ගමන නවත්ත ගන්න උත්සහ කරනවා.ආයෙ සංසාරෙ එයාව විතරක් නෙවෙයි වෙන කිසිම කෙනෙක් එක්ක බැදෙන්න මගේ ආසාවක් නෑ 🙂

  • @Shashini_Perera98
    @Shashini_Perera98 3 ปีที่แล้ว +117

    කුමරුනෙ පතිනියකි දැන් මං...ඔහුට දිවියම කැප උනාවේ... මතු භවෙ හමුවන තුරා අපිට අපි යලි නොපෙනුනාවේ😥🥀

  • @lahirunisansala9492
    @lahirunisansala9492 3 ปีที่แล้ว +132

    අයියේ....ඔයාගේ වචන හිත් රිද්දනවා...
    කොහෙදෝ මන්දා අතරමං වෙනවා මේවා අහද්දි......

    • @shashiniisurika6200
      @shashiniisurika6200 3 ปีที่แล้ว +2

      හ්ම් එකනන් අැත්ත.මේ විනාඩි ගානට හදවත නතර වුනා වගේ.

  • @shehanimalsha5790
    @shehanimalsha5790 3 ปีที่แล้ว +11

    කුරිරු සැඩ රැස් නුඹට නුහුරුයි වසන්තය යලි හිමිවුනාවේ...
    රෑක සද රැස් මතින් මගෙ රුව ඔබේ සිත ළඟ නොපිපුනාවේ...
    ඉතිං එහෙනම් යන්න අවසර අදින් පසු අපි වෙන්වුනාවේ...
    අපේ මතකය සිතේ කොනකම රිදුම් නොම දී වැලලුනාවේ....

  • @ayeshas.ihalagedara3195
    @ayeshas.ihalagedara3195 2 ปีที่แล้ว +32

    අහිමි වී හිමි වන
    හිමි වී අහිමි වන
    බැදීම් අස්සේ
    උබ මට
    කයින් අත් හල
    හිතින් බැදි ප්‍රේමයකි ❤

    • @ruvipriyangika2131
      @ruvipriyangika2131 9 หลายเดือนก่อน

      ඔහොම කියනකොට හිත රිදෙනා තරම් ඔබට හිතාගන්න බෑ

  • @geethmasenuri6077
    @geethmasenuri6077 3 ปีที่แล้ว +201

    ගීතය නෙමෙයි මම රසවිදින්නේ අර්ථයයි.👍👌❤️💕🎶

    • @bhagyameeriyagalla5761
      @bhagyameeriyagalla5761 3 ปีที่แล้ว +3

      මමත්

    • @dewmigammanpila2944
      @dewmigammanpila2944 3 ปีที่แล้ว +2

      අනිවාරෙන්

    • @nfernando6627
      @nfernando6627 3 ปีที่แล้ว +2

      Ow මමත්

    • @shashikashehara9221
      @shashikashehara9221 3 ปีที่แล้ว +2

      ගීත ය ම කියන්නේ රසයක් කියලා අමතක කරන්න එපා

    • @nfernando6627
      @nfernando6627 3 ปีที่แล้ว +2

      @@shashikashehara9221 hm 👍👍❤

  • @sararanaweera9063
    @sararanaweera9063 3 ปีที่แล้ว +333

    අපි ඉල්ලනවා කියලා එක දිගට ලියලා ලියලා රැල්ලට ගිහිං මේ තියෙන ගතිය නැති කර ගන්න එපා සහෝ.. සතියෙන් සතියට සින්දු ඕනි නෑ. වෙලාව අරන් නිවිහැනහිල්ලේ ලස්සන අර්ථවත් පද ටිකක් ගොතලා හොඳ නිර්මාණයක් දෙන්න අපට.
    බුදු සරණයි ඔබට මෙවන් නිර්මාණය කරන්න තව තවත් ශක්තිය ධෛර්යය ලැබෙන්න ඕනි....

    • @rajithajayasundara4823
      @rajithajayasundara4823 3 ปีที่แล้ว +10

      මේ කතාවට මාත් එකඟයි වතාවක් නෙවෙයි සියවතාවක්.. ඔබ සම්පතක්. ඒක රැකෙන්න ඕනේ.. ඔබට තව දුඅර ගමනක් තියෙනව. මාතෘකාව විතරක් වෙනස් කලාට වෙනසක් වෙන්නෙත් නෑ.. ඒ නිසා තව පැති කඩවල් වෙනස් කරන්න බලන්න. හැබැයි ඔබේ අනන්‍යතාවයට මම ගරු කරනව.. ඒක වෙනසක් නොකරත් කමක් නෑ ඒක නැති වෙනවනම්. තෙරුවන් සරණයි !

    • @nipunimadhushika8976
      @nipunimadhushika8976 3 ปีที่แล้ว +25

      එක ඇත්ත.මං මේක කිව්වට කමක් නැද්ද දන්නෑ.සිංදුව ලස්ස්නයි.ඒත් කලින් සිංදු තරම් මට මේක දැනුන්නෑ..මගෙ අදහස විතරයි.කේසේ වෙතත් ඔබට සමකල හැකි පද රචකයෙක් තරුන පරපුරේ නෑ.

    • @roo999.
      @roo999. 3 ปีที่แล้ว +10

      එහෙම කියන්නත් එපා. ලියන ලියන හැම ගීතයකම ඒ රහ තියනව නම් ලියන එකේ ප්‍රශ්නයක් නෑ නේ......අනික ඔයා කියල තියෙන්නෙ මේවගේ නිර්මාණ කරන්න ශක්තිය ලැබේවා කියල . ඉතින් හදවතට එකඟව කිව්වොත් මේක ලස්සනයි නේ..... 😊😊
      ශශික අයිය ලියන හැම ගීතයක් ම පපුව කීතු කීතු කරලා යන්න වගේ කටු අනිනව වගේ දැනෙනව. විඳින්න පුළුවන් නම් කොච්චර මේවගේ ඒව ආවත් ප්‍රශ්නයක් නෑ . මොකද මල් සින්දු වල පද පේලි එක්ක ගත්තම මේවා රහ බල බල විඳින්න පුළුවන් පද පේලි.
      ඒ හින්දා මොකද.........???
      පපුවට දැනෙනව නම් රහ තිත්ත උනත්.....පැණි රහ උනත්.....😊😊😊

    • @buddikamaz7703
      @buddikamaz7703 3 ปีที่แล้ว +4

      Eka Aththa. Baya hithenawa. Eka Digata Liyala me lassana nathi karai kiyala.

    • @tiyashajayanetti2814
      @tiyashajayanetti2814 3 ปีที่แล้ว +3

      Man aththatama meka ekagai.me sinduwa kalin ewa tharamma quality na wage hangeemak danenawa mata

  • @thushaninisansala9831
    @thushaninisansala9831 4 หลายเดือนก่อน +4

    සිංදුව release උන ගමන් එයාට යවලා කිව්වේ මේක අහන්න කියලා. එයා කිව්වා මේක අහන්න බෑ මෙහෙම දෙයක් හිතන්න තරම් හයිය නෑ කියලා. එහෙම කියල අවුරුදු දෙකක් උන අද එයාගෙයි මගෙයි කතාව මේකම උනා. තව මාස කිහිපයකින් එකතු වෙලා දැක්ක හීනේ නුහුරු අත්ලක් බැදෙන වගයි. 🥀

    • @shashikalapremaratna3800
      @shashikalapremaratna3800 4 หลายเดือนก่อน +1

      Mge affair ekth dn dws 2kt klin nthi una😢 mek ahddi pudum dukak hithat danenne

  • @navodakangara9334
    @navodakangara9334 3 ปีที่แล้ว +10

    "අත් හැරීමක් ප්‍රේමයක් බව අදින් පසු මට වැටහුනාවේ" hithata wadina pada walak

  • @shashinisabuddhini4337
    @shashinisabuddhini4337 3 ปีที่แล้ว +829

    කවදාවත් මේවට visual කරන්න එපා අයියෙ.අපිට මවනවට වඩා අපි මවා ගන්න දේයි ලස්සන තියෙන්නෙ.ඇස් දෙක පියන් අහනකොට දැනෙනෙ දේ කියන්න වචන නෑ

    • @dc3090
      @dc3090 3 ปีที่แล้ว +3

      Eka nam aththa.vishuwal thama sindu kanne

    • @shashinisabuddhini4337
      @shashinisabuddhini4337 3 ปีที่แล้ว +1

      @@dc3090 ඒකනෙ.visual බැලුවම ආයෙ කීයටවත් සිංදුව දැනෙන්නෑ.ඒකෙ තියෙන ඒවමයි මැවි මැවි පේන්නෙ

    • @dilinimadushani5373
      @dilinimadushani5373 3 ปีที่แล้ว

      Aththmi..

    • @g.j4173
      @g.j4173 3 ปีที่แล้ว

      ඒකනම් ඇත්ත

    • @kavindikawshalya6374
      @kavindikawshalya6374 3 ปีที่แล้ว

      ow eka aththa

  • @piumisakunthala2758
    @piumisakunthala2758 3 ปีที่แล้ว +77

    ශෂී අයියෙ මොනවද කියන්න ඕන කියල හිතාගන්න බෑ.. ඉස්සරහටත් අපිව මේ විදියටම අඩවන්න..😥

  • @lemonthantirige349
    @lemonthantirige349 2 ปีที่แล้ว +4

    අත් හැරීමත් ප්‍රේමයක් බව බුදුරදුන් වටහා ගත්තු කළ..
    දුක,දුකට හේතුව, නැතිකරනමග නිවන යනලෙස වැටහුනාවේ..
    ඒත් අහම්බෙන් අතරමගක නොසිතූලෙස ඔබත් ඔබේ දරැවන් සමඟ මමත් මගේ දරැවන් සමග ඔබේ සැමියා නොමැතිව මගේ බිරිඳ නොමැතිව..
    හමුවුන වෙලාවක මගේ දියනිය ඇසූ ප්‍රශ්න..?
    කවුද ඒ ආන්ටි? ..
    කළිං අපි දන්නෙ නෑ..
    ඔයාගැන පවුලේ ව්ස්තර ඔක්කෝම ඔයාටත් වඩා හොඳිං අපිටත් වඩා හොඳිං දන්නවා...
    අපෙ අම්මි වගේ නෙවේ..එයා මට ආදරෙයි..මගේ ඔළුව අතගගා ඔයත් එක්ක කතාකලේ..
    එයයි ඔයාව අඳුනාගත්තේ .
    අපි යනකංම බලා හිටියා..
    මම දැක්කා..
    අන්තිමට මම කීවා දුවේ ජීව්ත හැමකක්ම දැනගංඩ ඔයා තාම පොඩියි ..
    එයා කෙළින්ම අමුවෙංම අහනවා එයා ඔයාගේ කලිං ගර්ල් ෆ්‍රෙන්ඩ් නේද?
    එහෙම නෑ කියලා ඔයා බොරැකියංඩ එපා..
    ළමයින්ට ඇහේ දීප්තියෙන් ජීව්තේ දකිංඩ පුලුවන් බව දැනගත්තේ එදා..

  • @HasiniKongahage
    @HasiniKongahage 2 ปีที่แล้ว +27

    කවදාහරි අපිත් මෙහෙම මේ සිංදුවේ තියෙන සිද්ධියට මුහුණ දෙනවා කියලා දන්නවා..😓🥺🥺 හදවත නවතිනවා වගේ මේ සින්දුව අහනකොට .🥺 කොච්චර හිත පෑරුවත් මං දැන් මේක අහන්න පුරුදු වෙලා... 😥 මතු භවේ හමුවන තුරාවට අපිට අපි යලි නොපෙනුනාවේ.😥කියන කොට දැනෙන හැඟීම විස්තර කරන්න බෑ.💔💔අත් හැරීමත් ප්‍රේමයක් බව අදින් පසු මට වැටහුනාවේ.🥺🥺 අපි දෙන්නම නුහුරු අත් වල දවසක පැටලිලා යයි.🥺💔💔💔

    • @isuriupadhya4404
      @isuriupadhya4404 ปีที่แล้ว

      😔

    • @dinushaathukorala9214
      @dinushaathukorala9214 ปีที่แล้ว

      Hmmm

    • @navo583
      @navo583 ปีที่แล้ว

      😢😢

    • @Hansi668
      @Hansi668 ปีที่แล้ว +1

      අම්මා තාත්තාට විරුද්ධ වෙන්න බැරි හින්දා කියක් නම් ලස්සන ආදර කතා නැති වෙනවා ඇත්ත💔 අහිමි වෙලා ගියේ ලස්සනම ආදර කතා 😥

  • @bhagyalaksarani4192
    @bhagyalaksarani4192 3 ปีที่แล้ว +7

    නුහුරු සැඩ රැස් මෙමට කුමටද
    වසන්තයෙ මල් හිනැහුනාවේ....
    මහ රෑට හිත් රිදුම් නුහුරුයි
    සද නොමැති නුබ මියැදුනාවේ....
    මගේ රන් කද නොදෙමි අවසර
    මගේ සුසුමෙම සැනසුනාවේ....
    අපේ මතකය හෙමි හෙමින් තව
    මෙලොව මතුවට ලියැවුනාවේ....
    එක්ව දුටු සීනයේ සුලැගිලි
    අපේ සිත් මත ඉහිරුනාවේ....
    පෝරු අශ්ටක සිනා නොමැතිව
    අපිට අපෙ පෙම් හිමි උනාවේ....
    ඉතින් අවසර නොදෙමි කුමරුනි
    අපේ ඇස් යලි නොරිදුනාවේ.....
    පුරුදු ඉර හද යටම නුබ මා
    නිතින් තව කල් වැජබුනාවේ.....
    වියැකෙන්න නොදී, ප්‍රේමයේ මිහිරියාවත හිමි වීම පතනා හදවතක සිතුවිලි අවදි කරලන්න මග පෑදුමක් විදිහට මගපෙන්වීමක් " අවසරයි " කැදවූවා 🌸

  • @dilinijayamali7523
    @dilinijayamali7523 3 ปีที่แล้ว +167

    අහන්න බයයි පපුව ඇතුලට ඉදිකටුවකින් අනිනවා වගේ. මගේ කථාව මේ.

    • @studywithme2461
      @studywithme2461 3 ปีที่แล้ว +1

      😔😔😔

    • @dilininisansala4852
      @dilininisansala4852 3 ปีที่แล้ว +2

      Ane deiyane. Oya kohomada akki e duka daragaththe... matanam e gena hithannath bayai..

    • @sanjanaasuntha5586
      @sanjanaasuntha5586 3 ปีที่แล้ว

      @@dilininisansala4852 Dennama Dilini la

    • @sanjanaasuntha5586
      @sanjanaasuntha5586 3 ปีที่แล้ว +1

      මගේ කතාවක් නොවුනත් අහන්න බෑ... අක්ක කොහොම ඇහුවද කියල හිතාගන්නත් බෑ.. 😥

    • @dilinijayamali7523
      @dilinijayamali7523 3 ปีที่แล้ว +14

      @@sanjanaasuntha5586 එයා වෙනස් උනා මට වෙනස් කම් කලා සැක කලා.ඈත් උනා මන් හිත හදන් වෙන කෙනෙක් ට ආදරේ කරන්න ගත්තම තමා එයාට තේරුම් ගියේ. අයෙත් එයාට ආදරෙ කරන්න හිතක් දුන් නෑ. මන් එක්ක මගේ දුක බෙදා ගත්ත කෙනා මන් marry. කලා.එත් එයා මන් බැන්ද කියලා දැනගත්තම ගොඩක් දුක් වෙලා තිබ්බ. එත් එතකොට එයායි මායි දෙන්නම පරක්කු වැඩියි. සේරම අත ඇරලා පටන් ගත්ත ජීවිතේ ගොඩක් සතුටින් මන්. එත් මේ සින්දුව පරණ මතක ඇවිස්සුවා 😥

  • @KaushalyaJayasinghe-gl2kr
    @KaushalyaJayasinghe-gl2kr ปีที่แล้ว +5

    ප්‍රේමය රස විඳින්න පුළුවන් අවංක හදවතකට, ප්‍රේමය තුළ උතුම්ම වනුයේ හිමිවීම නැතිනම් පරිත්‍යාගයයි. එය එලෙස වී නම් නිහතමානී ආඩම්බරයත් අවසානයේ හෘද සාක්ෂියට එකඟයි.

  • @samadhijayasuriya695
    @samadhijayasuriya695 2 ปีที่แล้ว +3

    හිතට දැනුන තැන නතර වෙන්න කීවාට..එහෙම වෙන්න බැරි අවස්තා එමටයි..ඒක පාර්ශවික ආදරයක් වෙන්නත් පුළුවන් නොවෙන්නත් පුළුවන් ..සමහර විට දෙමාපියන්ගේ සතුට වෙනුවෙන් වෙන් වෙන්න වෙනවා එහෙමත් නැත්තම් අනික් කෙනාගෙ සතුටවෙනුවෙන් වෙන්නත් පුළුවන්...ආදරේ කියන්නෙ සතුටම විතරක් නෙවෙයි... මේ වගේ ලස්සන නිර්මාන කරනවට ගොඩක් පිං ... මහා විකාර නිර්මාන රටට දායාද වෙන මේ කාලෙ විරහව වුනත් ලස්සනට නිර්මානය කරන ඔයාලට බුදුසරනයි🥰💞🥳....මේ කාලේ ඇතුලත මගේ නම් ප්‍රියතම චැනල් එක තමා හීන විත් ශශී කියන්නෙ..much love❤...මේ වගේ නිර්මාන ඉදිරියට කරගෙන යන්න ශක්තිය ලැබෙන්න ඕනි❤ all the best

  • @supunchamara4083
    @supunchamara4083 3 ปีที่แล้ว +39

    මතුභවේ හමුවන තුරාවට අපිට අපි යලි නොපෙනුනාවේ😔❤️

  • @rashmiviveka2257
    @rashmiviveka2257 3 ปีที่แล้ว +104

    "නුඹේ සිත රසදුනක් වූවට
    කමක්නෑ මට තවත් ඇසකට
    නමුත් නුඹේ රුව තවත් අයෙකුට
    අයිති වනු බෑ දරාගන්නට"💔

  • @hamasharashini1232
    @hamasharashini1232 6 หลายเดือนก่อน +2

    කොච්චර ඇහුවත් එපා වෙන්නේ නෑ මේ සිංදුව 😢

  • @shanikamadhushani5980
    @shanikamadhushani5980 2 ปีที่แล้ว +4

    ඇස් කදුලින් දිය කරපු...
    මුලු හිතම ගිනිගත්තු...
    දුක්බරම කාලපරිච්ඡේදයක ...
    මතක මිහිදන් කලෙමි...

  • @hasithhasith5953
    @hasithhasith5953 3 ปีที่แล้ว +155

    ඇහෙද්දී මාව ගිනි ගන්නවා දැනටමත්.ඒ වේදනාව කාටවත් ලැබෙන්න එපා 🙏💔

    • @amilaaponsu6788
      @amilaaponsu6788 2 ปีที่แล้ว

      Matath ehemai.. bro...atha harima kiyanneth kawadahari api karanna wena deyak

    • @tushipurnima8559
      @tushipurnima8559 2 ปีที่แล้ว +2

      Mata ehema wedanawak thama lebenna thiyenne 😥😥💔💔

    • @dilrulandewaththa9431
      @dilrulandewaththa9431 2 ปีที่แล้ว +1

      @@tushipurnima8559 මටත්... ඒ වේදනාව විඳිනවා දැන්.. මගේ කතාවත් මේකම තමා.. 😭

    • @ashichathusha2680
      @ashichathusha2680 2 ปีที่แล้ว +1

      Mageth

    • @surajisewwandi6995
      @surajisewwandi6995 2 ปีที่แล้ว +1

      Mtth oya vedanava denial thiyenava oka penvathiyage peththenuth liyaunanam

  • @YohanBuddhika046
    @YohanBuddhika046 3 ปีที่แล้ว +20

    “අත්හැරීමත් ප්‍රේමයක් බව අදින් පසු මට වැටහුනාවෙ..❤️” මතු භවයක යලි අපි හමුවේවා..🌹 6.3.21

  • @ChammiNadeesha-iq3jg
    @ChammiNadeesha-iq3jg 4 หลายเดือนก่อน +3

    දුකින් ඉන්න හැමෝගෙම සිත් නිවී සැනසීමක් දැනෙන්න ඕනි...😊❤🙏

  • @nisansaladissanayaka6685
    @nisansaladissanayaka6685 3 ปีที่แล้ว +10

    අදටත් අහනවා එක දිගට දෙතුන් වතාවක්

  • @madhurangagamage1219
    @madhurangagamage1219 3 ปีที่แล้ว +226

    අහන්නත් කලින් like එකක් දැම්මා 😍

  • @Shani_Jayasuriya
    @Shani_Jayasuriya 3 ปีที่แล้ว +133

    "නුඹේ පපුවේ මං උන්නු තැන්
    ඔහුගේ සෙනෙහෙන් යට උනාවේ" හරිම ලස්සනයි ඒ අත් හැරීම, කැපවීම..😊 ලස්සන නිර්මාණයක්. සියලුදෙනාටම සුබපැතුම් 🙏💛💛💛💛

  • @user-ym6jf7no5i
    @user-ym6jf7no5i ปีที่แล้ว +1

    සමහර මතක මැරෙනකල් අපේ හිත් වල රැදෙනවා

  • @hasaralfernando7668
    @hasaralfernando7668 2 ปีที่แล้ว +405

    සිංදුව දාලා මාස පහකට පස්සෙත් කියන්නෙ... අයියෙ මේ සිංදුව සාපයක් 🙂 මේක වැරදීමකින් හරි රෑකට ඇහුනොත්, එලි වෙනකල් නින්දක් නෑ... 🙂❤️

  • @sandeepani9tytwo65
    @sandeepani9tytwo65 3 ปีที่แล้ว +63

    අම්මෝ ඉතිං එනකම් බලන් හිටියෙ... ඇබ්බැහි වෙලා ඉන්නෙ අපි ඉතිං 🤗❤️😍😍😍

  • @kaushi4630
    @kaushi4630 3 ปีที่แล้ว +15

    රැල්ලට යන හොටු පෙරන් අඩන එව්ව වගේද.හදවතටම දැනෙනව.මාරම ලස්සනයි.එක විදියටම රැල්ලට යන එව්වත් එක්ක මෙහෙම එකක් ඇහුවම අර සිංදු අප්පිරියයි ❤️

  • @deardreamcatcher6519
    @deardreamcatcher6519 2 ปีที่แล้ว +5

    මම මේක අහන දහතුන්වෙනි සැරේ❤

  • @piyumimaheshika5822
    @piyumimaheshika5822 3 ปีที่แล้ว +12

    රිදුනාම ලියනවා
    ලිව්වාම සැනසෙනවා.... ❤

  • @sayurisandeepani2826
    @sayurisandeepani2826 3 ปีที่แล้ว +59

    අත් හැරීමත් ප්‍රේමයක් බව අදින් පසු මට වැටහුනාවේ😳

  • @nipunikawindhya860
    @nipunikawindhya860 3 ปีที่แล้ว +42

    අත් හැරීමත් ප්‍රේමයක් බව
    අදින් පසු මට වැටහුණාවේ....❤️‍🔥🥺

  • @shanikamadhushani5980
    @shanikamadhushani5980 3 ปีที่แล้ว +9

    හිනා උනූ ඒ නුබේ ඇස් දෙක විටින් විට මට රිද්දුවාවේ...
    අත් හැරීමත් ප්‍රේමයක් බව අදින් පසු මට වැටහුනාවේ..

  • @umashacnethmini7838
    @umashacnethmini7838 3 ปีที่แล้ว +8

    ඒ හැම වචනයක් ගානේ ම අහේතුකවම උබේ රූපෙ ඇස් ඉස්සරහ මැවුණා බන් . එහෙම දෙයක් උනත් දුරින් ඉදන් ගන්න හැම හුස්මකම මේ ආදරේ හැංගිල බලන් ඉදියි 🌎😊💕

  • @shehanmsamaraweera
    @shehanmsamaraweera 3 ปีที่แล้ว +25

    අත්හැරීමත් ප්‍රේමයක් බව අදින් පසු මට වැටහුනාවේ...
    අධිමාත්‍ර මත්පෙති 🖤🖤

  • @hpabdulminipathiraja7988
    @hpabdulminipathiraja7988 3 ปีที่แล้ว +12

    හිතට හුරු වූ අරුම ප්‍රේමය මගේ හිත මත මියදුනාවේ
    තදින් මගෙ නෙතු වසාගන්නම් යළිත් එළියක් නොවැටුනාවේ
    නුඹෙන් ඈතට හිමින් යන්නම් මගේ කඳුලැලි සැඟවුනාවේ
    හිමි කරන් මම හීන දැක්කට හීන එකිනෙක බොඳ උනාවේ
    ( හ්ම්ම්ම්ම් එහෙමම උනාවේ....මට හිතුන නිසාම ගැලපුන පද පෙළක් 💖😥 )

  • @Infinity-qq7yr
    @Infinity-qq7yr 2 ปีที่แล้ว +2

    පෑරෙන බව දන්නවා මුලු හිතම....ඒත් මේක අහලා හිත රිද්ද ගන්න වුනත් අහන්නෙ නැතුව ඉන්න හිතෙන්නේ නැහැ.ඒ තරම් මේ සින්දුව ලස්සනයි අයියේ..

  • @madushanismnb216
    @madushanismnb216 3 ปีที่แล้ว +4

    විදින්නත් බැරි අත්හරින්නත් බැරි ජිවිත .... අසරණ වෙන තැනක් මේක.... heena with sashi.. හොදම තැනක් අල්ලගෙන මාර්කට් කරලා.... ❤❤❤

  • @ravindrasewwandi4236
    @ravindrasewwandi4236 3 ปีที่แล้ว +23

    මේ lyrics ලියන කෙනාව හොයාගෙන යන්න ඕන...❤️❤️❤️❤️

  • @dilrukshifernando5590
    @dilrukshifernando5590 3 ปีที่แล้ว +114

    ඔයාලගෙ ගීත කනට වැටෙන හැම තත්පරයක ම හදවත මොහොතකට නතර වෙනවා... ❤️❤️❤️❤️❤️ මේ වගේ හදවතට ආමන්ත්‍රණය කරන නිර්මාණ තව තවත් නිර්මාණය කරන්න ශක්තිය ධෛර්යය ලැබේවා....!!!

  • @hirushierandika767
    @hirushierandika767 2 ปีที่แล้ว +2

    කී පාරක්නම් ඇහුවද...ඒ අහන ගානට ඒ මූණම මතක් වෙන්නේ..😭 ඒ වචන,කටහඬ,සංගීතය 👌👌👌... වේදනාවේ භාවනාවක්..කියන්න වචන නෑ මට.ගොලු වෙනවා වේදනාවෙන්ම..ඒ තරම් හදවතට දැනෙන නිර්මාණයක්..බොහොම පින්..ඒ හැගීම දුක්බර වුනත් හරිම මිහිරි ලෙස ඒ වේදනාව දියකර හරින්න අති විශිෂ්ඨ නිර්මාණයක් ♥️♥️♥️

  • @navodyajayasinghe7462
    @navodyajayasinghe7462 3 ปีที่แล้ว +17

    අත් හැරීමත් ප්‍රේමයක් බව,
    අදින් පසු මට වැටහුණාවේ..❤

  • @isankamadushan6165
    @isankamadushan6165 3 ปีที่แล้ว +11

    මතු භවේ හමුවෙනතුරාවට
    අපිට අපි යළි නොපෙනුණාවේ..❤️
    අත් හැරිමත් ප්‍රේමයක් බව අදින් පසු මට වැටහුනාවේ...❤️

  • @minolirathnayake4623
    @minolirathnayake4623 3 ปีที่แล้ว +3

    පිරිමි ළමයී විතරක් නෙවේ ගෑනු ළමයිනුත් ඉන්නවා ඒ අත්දැකීම් තියෙන 😭 අත්හැරීමක් ප්‍රේමයක් බව අදින් පසු මට වැටහුනාවේ ඔහුගේ බිරිදත් සමග ඇවිදින් ඒ රුව නැවත හිත පාරවාවී 😭😭

  • @a.k.h.bandara4537
    @a.k.h.bandara4537 2 ปีที่แล้ว +3

    සයිබරේ දුව පැනපු හිත නැවැත්තුව
    වෙස් වූ පාරකින් අපිව ගෙන ගිය
    ඇස් කෙවෙණි හැ සින්දුවෙම තෙත් කල
    ‍හීන මේවයි වියළි පොළවෙත් හොඳට පැළවුණ
    MP

  • @kamalrathallageofficial8142
    @kamalrathallageofficial8142 3 ปีที่แล้ว +44

    ඒක පාර්ශවීය ප්‍රේමයක් ගැන ලස්සන වචන ටිකක් ගොතල දෙන්නකෝ💓💛

    • @nisandijayathilaka
      @nisandijayathilaka 3 ปีที่แล้ว +2

      Ane ow....🥺

    • @noone2895
      @noone2895 3 ปีที่แล้ว +1

      😭 yep .waiting for that

    • @kalanichathurika92
      @kalanichathurika92 3 ปีที่แล้ว +1

      Mmm😔

    • @surajisewwandi6995
      @surajisewwandi6995 2 ปีที่แล้ว

      Ane ow

    • @dilharasamarasinghe4210
      @dilharasamarasinghe4210 2 ปีที่แล้ว +2

      ඒක හොද අදහසක් ....
      .........ඒක පාර්ශවීය ආදරයක හිමිකාරියක් මමත්.......

  • @madudilsha5472
    @madudilsha5472 3 ปีที่แล้ว +33

    අත් හැරීමත් ප්‍රේමයක් බව
    අදින් පසු මට වැටහුණාවේ 😢😢😢😭😭

  • @kanthikumuduni7584
    @kanthikumuduni7584 2 ปีที่แล้ว +4

    ලස්සන පදවැල් ලස්සන ගායනයක් ඉදිරියට යාමට සුභ පැතුම් ඔබට ජය

  • @samadhimdangolla3551
    @samadhimdangolla3551 3 ปีที่แล้ว +2

    අහද්දි මොකක්දෝ වගේ...මගේ ජීවිතෙ මං විදපු දුකෙන් වැඩිම අත්දැකීම මැවුනා ඇස් ඉස්සරහම..ලස්සන නිර්මාණයක් ...

  • @hirunirashmika539
    @hirunirashmika539 3 ปีที่แล้ว +8

    හිත නිවනවා .....🌸🌸🌸🌸සුබ පතනවා හැමෝටම 💕💕💕💕💕ලංකාවේ හැමෝම මේ ගීත වලට ඇබ්බැහි වේවා....💖💖💖💖💖💖

  • @tharushikanethmini1943
    @tharushikanethmini1943 3 ปีที่แล้ว +14

    අනේ දෙවියනේ.... මගේ කතාව.. ඒත් ඕකෙ අනිත් පැත්ත... මාත් තව අවුරුදු ටිකකින් එයා වෙන කෙනෙක්ගෙ වෙනවා කියලා දැනගෙන තවත් ආදරේ කරනවා... ඇත්තටම ඊලග ආත්මෙ හම්බ වෙනකන්ම අපි හම්බ නොවී ඉන්න ඕනෙ❤️❤️🌼💔💔💔

  • @kavindyaperer1074
    @kavindyaperer1074 3 ปีที่แล้ว +4

    පරණ මතකයන් සෙරම අවිස්සුවා 😭😭 හදවතටම දැනෙනවා මෙක 😣 කාටවත් මෙ දුක දැනෙන්න හොද නැ 😖

  • @tharusasin5868
    @tharusasin5868 2 ปีที่แล้ว +5

    පෑරෙද්දි හිත නුඹේ නාමෙන් කෝටියක් කවි ලියවුනාවේ.. එහෙව් කවියක් කියව කියවා ලෝකයම හෙට සැනසුනාවේ...🔥❤️

  • @dushyanthachirath9622
    @dushyanthachirath9622 3 ปีที่แล้ว +12

    පවතිනා කසි කබල් විරහ ගී අතරින් උඩු ගං බලා පිහිනන්නට තව තවත් ශක්තිය ලැබේවා

  • @shalukamaduranga294
    @shalukamaduranga294 3 ปีที่แล้ว +72

    මගේ ජීවිතේ විවාහය සිද්ද වෙලා අදට හරියටම අවුරුද්දයි. මේ වෙන කොටත් අපි දෙන්න වෙන් වෙලා ඉවරයි.. මේ ගීතය මටම ලිව්වා කියලා මට දැනෙනවා..මේ ගීතය හැම වචනයකම තියෙන්නෙ මගේ ජීවිතේ අත් දැකීමක් වගේ මට දැනෙන්නේ ඇයි කියන්න මං දන්නේ නෑ.ඒත් මං අදටත් එයාට ආදරෙයි.

    • @chayawijerathna652
      @chayawijerathna652 3 ปีที่แล้ว +1

      Atharalath balan innawa kiyanne ethana thiyenne කැපකිරීමක් ....

    • @shalukamaduranga294
      @shalukamaduranga294 3 ปีที่แล้ว +2

      Eyata eyage sathuta hoyan yanna dunna machan.mata una awanambuwa daragena.

    • @suba2663
      @suba2663 3 ปีที่แล้ว +3

      Api kochchara adare karath yanna ona ayawa nawaththagena wedak ne.yana ayata yanna dila hitha hadagannekai apita karanna thiyana ekama De malli.. awurudu 8k adare karapu kena wena kenekta dila math hitha hadan innawa.eyalage sathutata ida dila.adare kiyanne ada ada passen higaman yadinta ona widiye deyak neweine.hodin inta.bs

    • @chayawijerathna652
      @chayawijerathna652 3 ปีที่แล้ว +5

      Adare kiyanne anek kenage sathuta dakala sathutu wena eka .....ehema karanna puluwan tika denatai.....eth eka godak aya dakinne moodakamak kiyala.....

    • @shalukamaduranga294
      @shalukamaduranga294 3 ปีที่แล้ว +5

      Dannawada yaluwe,eyata lajja wewi kiyala mn mage patte usawiyen case eka file karala eyata lawyer kenek pawa mge wiyadamen aran dila eyta usawi gaane enna nodi eyata yanna dunna..
      A taram mn eyage gaurawaya gana hithanawa tamath

  • @sammanisumedhajayamaha9875
    @sammanisumedhajayamaha9875 3 ปีที่แล้ว +4

    මගෙ රසවින්දනය තියෙන්නෙ මෙහෙම තැන්වල..☺️🌸✨️✊👌

  • @sandunihansamali4668
    @sandunihansamali4668 3 ปีที่แล้ว +5

    අර්ථාන්විත් පද ගැළපුමක්... මෙහෙම නිර්මාණ කරනවාට ස්තූතියි ඔබලා සියලු දෙනාට...