Mandodari (මන්දෝදරී) - Chamara Karunanayake [ Lyric Video]

แชร์
ฝัง
  • เผยแพร่เมื่อ 19 ก.ย. 2019
  • Stream | Download - share.amuse.io/JG_twfrcVpTU
    Subscribe For More: bit.ly/TharinduDamsaraTH-cam
    “ඔහු කිසිවෙකු ඉදිරියේ දණ නොනැමූ මහ ගජිදෙකු විය. ඇය මදකිපුන ගජිදුන් රාගයේ අග්නි ජාලා ඉස ප්‍රේමයේ හිම දියෙන් දමනය කළ මදාරා කුසුම විය."
    Artist - Chamara Karunanayake
    Female Vocal - Kethaki Suraweera
    Lyrics - Hansi Sandamali
    Melody & Music - Tharindu Damsara
    Music Composition, Mixing & Mastering - Sanjula Himala@Reazon Records
    Animation Video - Madhuranga Marasinghe@Maraz-art
    Guitar - Kavin Harshana
    Esraj - Venura Sachintha
    Flute - Asitha Senavirathna
    කිමද රාවණා නුඹ නේන කාරණා
    කන්කලු රාවණා වෙණ නද නෑසෙනා
    හදවත පාරණා පැතිරෙන කාරණා
    කදුලු බර වැඩී දෑසට රාවණා
    කාරණා මන් කියන්නම්
    පෑරෙනා හිත හදන්නම්
    වේදනා පිස නිවන්නම්
    රාවණා මා
    මන්දෝදරී
    සක්වලින් පිට පවා රැව්දුන් අපේ ආදර අන්දරේ
    ප්‍රේමයේ දෙවගන නුඹයි ගිරි මාලිගේ
    මදාරා මල් අතර සැගවූ ප්‍රේම ආලක මණ්ඩපේ
    මියෙන තුරු සොදුරුතම රතිගන
    නුඹ තමා මන්දෝදරී
    අදුරු කළුදිය පොකුණ සැගවුන
    කටුක අමිහිරි බෝ රහස් ඇත
    අතීතය සිත ගොළු කරයි මා ආදරී
    ගැඹුරු සිතිවිලි අතර සැගවී
    නුදුරු ලෝකයෙ සැගව යමු අපි
    අතීතය හීනයක් නොව මන්දෝදරී
    Facebook - / tdamsara
    Instagram - / tdamsara
    Soundcloud - / tharindu-damsara
    The Night Without Her - / shesrilanka
  • บันเทิง

ความคิดเห็น • 2.4K

  • @NethumRandila
    @NethumRandila 3 หลายเดือนก่อน +248

    2024 ත් අහන්නෙ මං විතරද ❤😊

    • @user-db2ur3rm5g
      @user-db2ur3rm5g 2 หลายเดือนก่อน +1

      Maath ahanavoo❤

    • @user-db2ur3rm5g
      @user-db2ur3rm5g 2 หลายเดือนก่อน

      Me sinduva ahanakota wachana karanna bari wedanavak danenava 😢❤

    • @CyasangaR
      @CyasangaR 2 หลายเดือนก่อน

      🥺

    • @prabhathpriyasanka11
      @prabhathpriyasanka11 หลายเดือนก่อน +3

      ඇත්තටම වචන කරගන්න බැරි වේදනාවක් එනවා තමා මේ සිංදුව අහද්දි.😢 මට තේරුම් ගන්න බෑ ඇයි කියලා.

    • @moon.1111.
      @moon.1111. หลายเดือนก่อน +1

      මමත් ❤

  • @kosalaniroshan9624
    @kosalaniroshan9624 3 ปีที่แล้ว +2528

    කෝ බලන්න නිතර නිතර අවිත් මේක අහන සැට් එක....😉

  • @chamindurashmika6787
    @chamindurashmika6787 ปีที่แล้ว +1113

    2023 ත් මේක අහන්න හිතන් ඉන්න අය කෝ ♥️♥️

  • @NalakaSenadeera
    @NalakaSenadeera 3 ปีที่แล้ว +666

    “ඔහු කිසිවෙකු ඉදිරියේ දණ නොනැමූ මහ ගජිදෙකු විය. ඇය මදකිපුන ගජිදුන් රාගයේ අග්නි ජාලා ඉස ප්‍රේමයේ හිම දියෙන් දමනය කළ මදාරා කුසුම විය."

    • @s.upamali1528
      @s.upamali1528 ปีที่แล้ว +12

      @@akilashavinda7337 ඇයි ඔයා හිනා වෙන්නෙ/?????

    • @subadhrahalgama3171
      @subadhrahalgama3171 ปีที่แล้ว

      🤍

    • @user-iv3dl7ju3e
      @user-iv3dl7ju3e ปีที่แล้ว +14

      🥰 ඒ අරුත හරිම ලස්සනයි

    • @sandamali7829
      @sandamali7829 ปีที่แล้ว +3

      ලස්සනයි

    • @AKA-tb3rg
      @AKA-tb3rg ปีที่แล้ว +5

      අනිවාර්යයෙන්ම... හරිම ලස්සනයි..😍

  • @dewmic.diwyangana
    @dewmic.diwyangana 4 ปีที่แล้ว +2308

    හැමෝම කතා කලේ සීතාව ගැන විතරයි..පෞද්ගලිකව මං බලාගෙන උන්නා දවසක මන්දෝදරිය ගැන සිංදුවක් අහන්න❤️❤️

  • @rashmikarunarathne7603
    @rashmikarunarathne7603 3 ปีที่แล้ว +482

    එදත් මංදෝදරිලා හිටියා
    අදත් මංදෝදරිලා ඉන්නවා
    අනාගතේත් මංදෝදරිලා ඉඳියි
    කිසිවක් නොකියා නිහඬව ඉකි බිඳිමින්

  • @salikamanage9423
    @salikamanage9423 3 ปีที่แล้ว +397

    Trending නැති උනත් 1M Views දකිනකොට හිතෙනවා ලංකාවේ ප්‍රබුද්ධ ශාවකයින් ටික දෙනෙක් හරි ඉන්නවා කියලා❤️🙏

  • @chandiisanka
    @chandiisanka 2 ปีที่แล้ว +672

    රාවණාගෙ ආදරෙ ලැබුනෙ මන්දෝදරීට පමනයි. ඉන්දියාගෙ රාවණා දුෂ්ටයා කරාට, රාවණා කියන්නෙ එක ගැහැනියකට විතරක් ආදරෙ කල කෙනෙක් ❤

    • @susa3082
      @susa3082 ปีที่แล้ว +4

      ❤️

    • @rupapadmini5760
      @rupapadmini5760 ปีที่แล้ว +41

      ඉන්දියා පර හැත්තට රාවණා රජු දුෂ්ටයේක් උනාට අපිට දෙව්‍ යේක් සොහොදරයා

    • @shaasilva7636
      @shaasilva7636 ปีที่แล้ว +39

      ගොඩක් අය දන්නෙ නෑ මන්දෝදරී බිසවගේ සහ රාවණ රජුගේ දියණියයි සීතා. ලස්සන නිර්මාණයක් .Good luck

    • @anuradhawijesinghekankanam2716
      @anuradhawijesinghekankanam2716 ปีที่แล้ว +7

      @@shaasilva7636 lol sahithya wadiya serious ganna epa

    • @dulajchanaka2687
      @dulajchanaka2687 ปีที่แล้ว +1

      💓💓💓

  • @supuntharu2897
    @supuntharu2897 4 ปีที่แล้ว +657

    ආත්ම ගානකට වැලලී ගිය උත්තරීතර ආදරයේ ආගමනය❤️...රාවණා මංදෝදරී..

  • @shoto6085
    @shoto6085 4 ปีที่แล้ว +650

    සිංදූ නෙමෙයි, මේවා අධිමාත්‍රා ඖෂධ..

    • @CJ8241040
      @CJ8241040 4 ปีที่แล้ว +4

      Hasantha Karunachandra aniwa bn 😍

    • @shashadesilva3884
      @shashadesilva3884 4 ปีที่แล้ว +3

      ඔව්ව්ව්ව්❤️

    • @pasindujayasanka8308
      @pasindujayasanka8308 4 ปีที่แล้ว +7

      එකනම් ඇත්ත කුඩු ගැහුව්වට වඩා හපන් මේවා😂😂😂❤❤❤❤❤

    • @user-gf7ll7tw2w
      @user-gf7ll7tw2w 3 ปีที่แล้ว +2

      හරියටම හරි 😘

    • @chenulnethmitha7834
      @chenulnethmitha7834 3 ปีที่แล้ว

      aniwa

  • @chinthakadasanayake8324
    @chinthakadasanayake8324 3 ปีที่แล้ว +693

    තරිදු දම්සර,චරිත අතලගේ...ජාතියේ පිනට පහල වුන කොල්ලො දෙන්නෙක්....ලන්කාවේ සන්ගීතයේ අනාගතය....😍

  • @pasindujayasanka8308
    @pasindujayasanka8308 4 ปีที่แล้ว +174

    කුඩු ගහන එක නැවැත්තුවා දැන් තරිදු ධම්සරගේ සිංදු අහනවා😱😱😱😂😂😂😂😂

  • @WatapitaVlog
    @WatapitaVlog 4 ปีที่แล้ว +701

    එකනම් පිස්සුවක්..❤️❤️❤️

    • @dasisrawana7657
      @dasisrawana7657 3 ปีที่แล้ว +1

      th-cam.com/video/u0432O2wiDk/w-d-xo.html

    • @sahanhasaranga5139
      @sahanhasaranga5139 3 ปีที่แล้ว +11

      ඔයත් මේ පැත්තෙ එනව නේ 😍

    • @Kanchana_R
      @Kanchana_R 3 ปีที่แล้ว +5

      Ahana ahana hama sinduwkma oyage comment ekk. 😋

    • @dilshan528
      @dilshan528 3 ปีที่แล้ว +1

      ❤️❤️අම්මෝ

    • @dilsrifernando5061
      @dilsrifernando5061 3 ปีที่แล้ว +1

      @@Sadija397 me katawama man ahala tiyennet.oya hari..api danna deta wada nodanna de bhomai.itihasaye

  • @meghnadhsenavirathna6973
    @meghnadhsenavirathna6973 ปีที่แล้ว +35

    👑️🌐සක්වලින් පිට පවා රැව් දුන් අපේ ආදර අන්දරේ
    ප්‍රේමයේ දෙවඟන නුඹයි ගිරි මාලිගේ
    මදාර මල් අතර සැඟවූ ප්‍රේම ආලක මණ්ඩපේ
    මියෙන තුරු සොඳුරුතම රතීගන නුඹ තමයි මන්දෝදරී......✍️💖
    🌟🍁සිදුහත් යශෝධරා ආදර අන්දරයට පමණක් දෙවෙනි වන එකම ආදර අන්දරය.
    රාවණා මන්දෝදරී ප්‍රේම වෘත්තාන්තය.😍🍃

  • @malikakumari21
    @malikakumari21 3 ปีที่แล้ว +235

    මගේ දුවට මම නම දැම්මෙත් මන්දෝදරී කයලා..ඒ
    මීට අවුරුදු දහසයකට කලින්

    • @dimuthusuranga2999
      @dimuthusuranga2999 ปีที่แล้ว +1

      LAssana i

    • @moon.1111.
      @moon.1111. 4 หลายเดือนก่อน

      ❤😊

    • @user-zp3of6gg9k
      @user-zp3of6gg9k หลายเดือนก่อน +1

      නැන්දේ මගේ නම රාවණා.මොකද කියන්නේ 😂

  • @BAIsuru-if5vm
    @BAIsuru-if5vm 3 ปีที่แล้ว +233

    ඔහු කිසිවකුට හිස නොනැමු රාවනා .ඇය ඔහු රාගයෙන් උමතු කොට ආලයෙන් සනසාලු මන්දෝදරී.❤️❤️

  • @giyanmahendre9282
    @giyanmahendre9282 4 ปีที่แล้ว +1272

    unlike කරන උන් ඉන්නවා නේද ඕකුන් තමා මල් සිංදු අහලා වැලලෙන්න හදන සෙට් එක උන්ට මේ වගේ ඒවා ෆීල් වෙන්නෑ කීයටවත් 😠

    • @maneeshayashasvi5608
      @maneeshayashasvi5608 4 ปีที่แล้ว +8

      sirawata

    • @dimuthulakshitha1971
      @dimuthulakshitha1971 4 ปีที่แล้ว +21

      සිංදුවක නියම රසාස්වාදයක් දන්නේ නැ ති උන් තමයි unlike දලා තියෙන්නේ

    • @sanayahsl6538
      @sanayahsl6538 4 ปีที่แล้ว +6

      ඔව් බන්

    • @kevineshan5103
      @kevineshan5103 4 ปีที่แล้ว +3

      Indian හොර shot thama unlike karapu un

    • @sugandinijayawardhana1649
      @sugandinijayawardhana1649 4 ปีที่แล้ว +4

      අනිවාර්යයෙන්ම.ඒක ඇත්ත

  • @ashookakahandagama3294
    @ashookakahandagama3294 2 ปีที่แล้ว +110

    මටත් මණ්දෝදරියක්ව මගහැරුන😔. එයා අදත් තනියම😔. මාත් දඬුවමක් විදියට තනියම ඉන්න තීරණේ කරා😔. ආදරේ කියන්නෙ භාවනාවක් වගේ❤

    • @ahinsanirmani8830
      @ahinsanirmani8830 2 ปีที่แล้ว +3

      🥺❤️

    • @secretqueen3613
      @secretqueen3613 ปีที่แล้ว +7

      Ane oyata aniwaryenma eyawa labenna oni.. Hithe wishwasaya thiyan inna.. Aththatama awankawama adare karanawa nam ee adare wen wenna dewiyo ida denne na..

    • @yashadhikari-bl8nd
      @yashadhikari-bl8nd ปีที่แล้ว +2

      ❤ 😢❤

    • @OmanthinejaSe-ip3qd
      @OmanthinejaSe-ip3qd 11 หลายเดือนก่อน +1

      Ane. 😢❤

    • @nimaaaaas-wz4ko
      @nimaaaaas-wz4ko 5 หลายเดือนก่อน

      Eya gawata yanna....eyath dukin aththe..API kawadahri marenawane..Mona kattak Kala Hari eyawa aye lagata ganna....

  • @tspoetry
    @tspoetry 2 ปีที่แล้ว +118

    අමරණීය උනත් එකම එක ගැහැනු හිතකට පමණක් පෙම්කර නුඹ නොවේද .. ගැහැනියකට ලැබිය යුතු උතුම් තිළණය රාවණා ... මන්දෝදරි තමා වාසනාවන්තම ගැහැනිය..❤️❤️❤️ඒ ආදරෙන් රාවණා වැනි රජෙක් පවා සනසාලන❤️

  • @taniyadiyegri6973
    @taniyadiyegri6973 4 ปีที่แล้ว +691

    සිතා ගැන මන් කතා කරන්නැ.නමුත් මන්දොදරියගෙ අදරෙ ගැන නම් හිතන්නම ඔනෙ.සත්‍ය අදටත් ලොකයා නොදනි.නමුත් මහා රවනා නිරිඳුගෙ චරිතය ගැන හොයල බලද්දි එතුමා තරම් ගැහැනියකට ගරු කරපු රජ කෙනෙක් නොමැති තරම්...පර දෙශක්කරයො අතිතය මකන්න උත්සාහ කලත්.මට නම් මගෙ රටයි ලොකෙන්ම උතුම්ම රට.එ වගෙම මහා රවන රජතුමාට මන් හදවතින්ම ගරු කරනව.ගොඩක් හොද නිර්මනයක් ...දලද සමිදු පිහිටයි

    • @dewthilini284
      @dewthilini284 4 ปีที่แล้ว +6

      💖Real

    • @vidulabeywickrama7852
      @vidulabeywickrama7852 4 ปีที่แล้ว +14

      අපිටත් ඔය ටික්මයි කියන්න තියෙන්නේ

    • @diwankakowshika
      @diwankakowshika 3 ปีที่แล้ว +32

      සීතා කියන්නෙ රාවනා රජ්ජුරුවොන්ගෙ දුව කියල කියනව.... වෙනම ඉතිහාසගත විවරණයක් යනව අපි නොදන්න..... අපි දන්නෙ සීතා කියන්නෙ ඉන්දියාව කියන විදියටනෙ.... හොයල බලන්න පුලුවන් නම්....

    • @singha6372
      @singha6372 3 ปีที่แล้ว +33

      හදවතින්ම එකඟයි .අපේ රාවණා ස්ත්‍රීන් පැහැර ගත්ත පහත් කෙනෙක් හැටියට හංවඩු ගැහුවත් අපහාස කලත් අති උතුම් ගැහැනියට ගරුකල ආරක්ෂා කල සැබෑම යුග පුරුෂයෙක්..සුරිඳු රාවණා ජීවමානයි .

    • @seww113
      @seww113 3 ปีที่แล้ว +36

      @@diwankakowshika ඇත්ත..සීතා කියන්නෙ රාවණා රජුගේ දියණිය..නමුත් ඉන්දියාවේ වාල්මිකීගේ රාමායණයට අනුව කියන්නෙ ඔයිට වඩා වෙනස්ම කතාවක්.එයාලා රාමා උසස් කරල රාවණා පහත් කරලයි රාමායණය ලියලා තියෙන්නේ...ඒක පිලිගන්න බෑ..මොකද රාවණා කියන්නෙ ඉතා ශ්‍රෙෂ්ඨ රජ කෙනෙක්..නමුත් එතුමාගේ ශ්‍රෙෂ්ඨතවය ගැන රාමායණයේම ඇතැම් අවස්ථා වල වර්ණනා කරලා තියෙනවා

  • @lakshikaroshaniroshani3406
    @lakshikaroshaniroshani3406 4 ปีที่แล้ว +317

    ඔහු නැවත අනිවාර්යෙන්ම පැමිණේවී මන්දෝදරියත් සමගින්....
    පණ අදින සින්හලයට පණ දෙන්න...
    ඔහු යි රාවණ ...... දේශයට අසීමිතව පෙම් බදී මහා සූර්ය කදම්භය... ඇය යි සදවතිය ඔහුට දිවි කතර අතර සිසිල දුන්...💝
    අතීතය සිහිනයක් නොව... මන්දෝදරි...❤
    අතීතය සිත ගොලු කර යි මන්දෝදරී.🌟

    • @chamathherath3462
      @chamathherath3462 3 ปีที่แล้ว +11

      හරියට ගෝඨාභය ස' ආවාවගේද 🙂💔

    • @feelit1059
      @feelit1059 3 ปีที่แล้ว +48

      @@chamathherath3462 ටිකක් ගැම්මට උඩ තියෙන කමෙන්ට් එක කියවගෙන ආවා.. කරුමෙට උඹෙ රිප්ලයි එක දැක්කා 😂

    • @chamathherath3462
      @chamathherath3462 3 ปีที่แล้ว +8

      @@feelit1059 😂 අනාතයි සුදේව 😁

    • @madushanigayathree9017
      @madushanigayathree9017 2 ปีที่แล้ว +1

      ඇවිදින් ඉන්නේ🙂

    • @aparnanonis1464
      @aparnanonis1464 2 ปีที่แล้ว

  • @dimuthulakshitha1971
    @dimuthulakshitha1971 4 ปีที่แล้ว +229

    මමත් රවණා මන්දෝරී කාලේ ජිවත් උනා වගේ පිස්සු හැදේන හැගිමක් දැනුනා ❤️👌

    • @dahamihimidiri8031
      @dahamihimidiri8031 4 ปีที่แล้ว +1

      Aka aththa

    • @sadevabhiman3335
      @sadevabhiman3335 2 ปีที่แล้ว +6

      ඔව්..අපරාදෙ මම ඉන්න තිබුනේ..බලන්න කොච්චර ලස්සනද කියලා ..මාරයි..රාදා ක්‍රිශ්නට වඩා මේක හොදයි..රාමා සීතටත් වඩා ❤️❤️❤️

    • @Viha68
      @Viha68 2 ปีที่แล้ว

      Aniwa👍

  • @anjanagunasiri4572
    @anjanagunasiri4572 3 ปีที่แล้ว +66

    සින්දු ලියන උන්ගෙන් ඉල්ලන්නේ ප්ලීස් මේ වගේ සින්දු ලියපන් හිතට දැනෙන්න ❤️❤️❤️,කොච්චර ඇහුවත් එපා වෙන්නෙ නෑ ,හැමෝම කතා කරන්නේ සීතා ගැන සමහරක් අය මන්දෝදරීව දන්නෙත් නෑ ඒ ගැන දුකයි 😢, සින්දුවනම් සුපිරී කියන්න වචන නෑ ❤️❤️❤️❤️❤️❤️

  • @prarthanadisanayaka2868
    @prarthanadisanayaka2868 4 ปีที่แล้ว +146

    රවණා රජු සීතව ගෙනවෙ ආදරයක් හිතිල නෙමෙයි. ඔහු ඇගේ අතින්වත් ඇල්ලුවෙ නැ. රාවණා කියන්නෙ ගොඩක් උතුම් ගතිගුණ තිබ්බ රජ කෙනෙක්

    • @seww113
      @seww113 3 ปีที่แล้ว +31

      ඔවු රාවණා තමන්ගේ සහෝදරියට කරපු දෙය ගැන සොයා බැලීමට ගිය විටයි සීතාව දකින්නේ.ඒ දුටුවම එතුමට සිතාගත නොහැකි සතුටක් ඇතිවෙනවා..මොකද සීතා කියන්නේ රාවණා රජුගේ දියණිය.පියෙකුට තම දරුවා කෙරෙහි ඇතිවෙන ප්‍රේමයක් පමණයි එතුමාට ඒ අවස්ථාදි ඇති වෙන්නෙ..

    • @dumiduchamodya5426
      @dumiduchamodya5426 3 ปีที่แล้ว +4

      @@seww113 ඒක ඇත්ත

    • @sandarudamsara6175
      @sandarudamsara6175 2 ปีที่แล้ว +5

      etana indala wage meyanm.

  • @noorsheriff9307
    @noorsheriff9307 4 ปีที่แล้ว +327

    අද කාලේ අහන්න තියෙන ලස්සනම සිංදුවක්...ඔය ජරා මල් බූට් සිංදු වගේ නෙමේ මෙවා මේවා රසවිදින්න හොද තේරුම් ගැනීමේ හැකියාවක් තියෙන්නෝනි...❤️❤️❤️

  • @indranijayasundara5400
    @indranijayasundara5400 9 หลายเดือนก่อน +34

    රාවණායනය කියලා පොතක් මම බලලා තියෙනවා 1977 විතර.ඒ පොත බලන කොට රාවණ රජතුමා ගැන පුදුම විදිහෙ ගෞරවණීය බවක් ඇතිවුනේ.
    ඒත් ඒ පොත අද කොහෙවත් හොයාගන්න නැහැ.

    • @thushankavinda116
      @thushankavinda116 6 หลายเดือนก่อน

      නම මතකද

    • @Mekalaprabhashini
      @Mekalaprabhashini 4 หลายเดือนก่อน +1

      රාවණ්ණා පුවත❤

  • @hesalninethumila2587
    @hesalninethumila2587 2 ปีที่แล้ว +150

    වෙන රටවල අය කොහොම කිව්වත් රාවණා අතීතය ගැන හොයලා බලද්දි රාවණා කියන්නෙ කාන්තාවන්ට ගොඩක් ගරු කරපු කෙනෙක් ඒ වගේම තමන්ගෙ බිරිදට ආදරේ කරපු කෙනෙක් රාමායණය කොහොම ලියවුනත් මං රාවණාට ගොඩක් ගරු කරනවා මංදෝදරිත් එහෙමයි තමන්ගෙ ආදරේ වෙනුවෙන් ජිවිතේ නැති කරගත්තා සීතාට වැඩිය ගොඩක් උතුම් කාන්තාවක් මංදෝදරි ❤️

    • @sanki7750
      @sanki7750 ปีที่แล้ว +18

      සීතාව අදාළ කරගන්න එපා ඒවට.මොකද සීතා කියන්නෙ රාවණ රජුගෙ හා මන්දෝදරිය දාව උපන් දියණියයි.
      දැන් ඔබ හිතනවා ඇති ඒක කොහොමද වෙන්නෙ එහෙම දෙයක් අහලවත් තිබුනෙ නෑනෙ කියල.නමුත් එය තමයි සත්‍ය.කොටින්ම කියනවානම් මමත් මෙච්චර කල් හිතන් හිටියෙත් ඔබ හිතන් ඉන්න විදිහට ම තමයි.ඒ අපිට ඒ විදිහට කියල දුන්න නිසා එහි කිසි තර්කයක් නැතුවම අපි එය භාර ගත් නිසා.අන්න එය තමයි මුලු මහත් ලංකිකයන්ගෙන්ම සැඟවූ සත්‍ය.ඔබ ඒ පිළිබදව දන්නැති නම් ඒ ගැන මං කියන්නම්

    • @travellingboy222
      @travellingboy222 ปีที่แล้ว +1

      @@sanki7750 menna ravanage nadayek😅

    • @sanki7750
      @sanki7750 ปีที่แล้ว +13

      @@travellingboy222 ow හෙළයන්ට තියෙන්නෙ රාවණ ලේ තමයි.ඉතිම් මං හෙළයෙක්නෙ.Thank you එහෙම කිව්වට🙃විජයගෙ ජාන තියන ඔයාට ඕවා තේරෙන්නෑ bro🥺😏

    • @clairrodrigo7517
      @clairrodrigo7517 ปีที่แล้ว +1

      Winner wrote the history

    • @nuwanamarasingha85
      @nuwanamarasingha85 ปีที่แล้ว

      @@sanki7750 😇

  • @ayeanjashani2955
    @ayeanjashani2955 4 ปีที่แล้ว +261

    කවුරු කොහොම කිව්වත් රාවණාට හිටියෙ එක පතිනියයි...ඒ මන්දෝදරී...සීතා නිසා රාවණා හා මන්දෝදරිය අතර තිබූ සංසාරගත ආදරය ටිකක්වත් පලුදු උනේ නෑ...එකිනෙකා අවබෝධ කරගෙන ඔවුන් මියෙන තුරා ප්‍රේම කලා...

    • @p.abenayake6006
      @p.abenayake6006 3 ปีที่แล้ว +13

      මැරුණෙ නෑ. දිනක අවදි වෙයි.🙏🇱🇰

    • @binarakr
      @binarakr 3 ปีที่แล้ว +5

      ජනකතා බං

    • @lankasubhashini2035
      @lankasubhashini2035 2 ปีที่แล้ว +6

      සීත කියන්නෙ මන්දෝදරීගෙයි ලංකේශ්වර මහා රාවණ රජුගෙයි දුව

    • @hashaniimasha8549
      @hashaniimasha8549 2 ปีที่แล้ว +8

      රාවණා මන්දෝදරී ගැන කියවලා දැන ගන්න article හරි u tube channel එකක් හරි දන්නවද 🥺🥺

    • @tharushikalakshani5633
      @tharushikalakshani5633 2 ปีที่แล้ว +14

      සීතා කියන්නේ රාවණා ගේ දුව කියලයි කියන්නේ.. මන්දෝදරී කියන්නේ රාවණා ගේ හුස්ම ❤️

  • @Kasuni_Waranga
    @Kasuni_Waranga 2 ปีที่แล้ว +322

    අවුරුදු 2කට පස්සෙත් අහනවා , ඒතරම් ලස්සනයි
    මදාරා මල් අතර සැගවූ ප්‍රේම ආලක මණ්ඩපේ
    මියෙන තුරු සොදුරුතම රතීගන නුඹ තමා මන්දෝදරී
    ❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️
    රාවණ ❤️ මන්දෝදරී ප්‍රේමයට ජය වේවා
    අතීතය හීනයක් නොව මන්දෝදරී
    මාරටම හිතට වැදුනා

  • @chamindasanjeewa1085
    @chamindasanjeewa1085 4 ปีที่แล้ว +54

    අසාධාරනයට ලක් උනු පෙම් කතාවට සාධාරනයක් කළාට thx

  • @disnakumari90
    @disnakumari90 2 ปีที่แล้ว +38

    ❤කිමද රාවණා නුඹ නේන කාරණා
    කන්කලු රාවණා වෙණ නද නෑසෙනා
    හදවත පාරණා පැතිරෙන කාරණා
    කදුලු බර වැඩී දෑසට රාවණා❤
    ❤කාරණා මන් කියන්නම්
    පෑරෙනා හිත හදන්නම්
    වේදනා පිස නිවන්නම්
    රාවණා මා
    මන්දෝදරී❤
    ❤සක්වලින් පිට පවා රැව්දුන් අපේ ආදර අන්දරේ
    ප්‍රේමයේ දෙවගන නුඹයි ගිරි මාලිගේ
    මදාරා මල් අතර සැගවූ ප්‍රේම ආලක මණ්ඩපේ
    මියෙන තුරු සොදුරුතම රතිගන
    නුඹ තමා මන්දෝදරී❤
    ❤අදුරු කළුදිය පොකුණ සැගවුන
    කටුක අමිහිරි බෝ රහස් ඇත
    අතීතය සිත ගොළු කරයි මා ආදරී
    ගැඹුරු සිතිවිලි අතර සැගවී
    නුදුරු ලෝකයෙ සැගව යමු අපි
    අතීතය හීනයක් නොව මන්දෝදරී❤

  • @chandimaljanaka1297
    @chandimaljanaka1297 2 ปีที่แล้ว +19

    සක්වලින් පිට පවා රැව් දුන් අපේ ආදර අන්දරේ😊😘💖🇱🇰🌎

  • @surajzoysa1813
    @surajzoysa1813 4 ปีที่แล้ว +238

    මිය ගිය දශක ගණනක අතීතයට නැවතත් පන පොවන්න වෙර දරන අපේ වර්තමාන පුනරාගමනය. ❤️ 😍

  • @harithanishakara8140
    @harithanishakara8140 4 ปีที่แล้ว +1487

    උඹ හදන්නෙ සිංදු නෙමෙයි බං.උඹ හදන්නෙ භාවනාවල්... ❤️❤️❤️ කවුද යකෝ මේකට unlike කරපු එව්න්.. 😡😡😡

    • @tharindudissanayake3903
      @tharindudissanayake3903 4 ปีที่แล้ว +12

      Sirawata ban mokuda me unlike Karane

    • @rajindaeshan1236
      @rajindaeshan1236 4 ปีที่แล้ว +1

      Agreed

    • @samuchithavishvajith5027
      @samuchithavishvajith5027 4 ปีที่แล้ว +18

      Haritha Nishakara සංගීත රසයක් දන්නෙ නැති එවුන් තමා Unlike කරන්නෙ

    • @kilinchock917
      @kilinchock917 4 ปีที่แล้ว +4

      නිකන් ඕවර් කොමෙන්ට් දාන්න්නෙ නැතුව ඉදපන්

    • @dimuthulakshitha1971
      @dimuthulakshitha1971 4 ปีที่แล้ว +18

      සිංදුවක නියම රසාස්වාදයක් දන්නේ නැ ති උන් තමයි unlike දලා තියෙන්නේ

  • @oshadiviloka9679
    @oshadiviloka9679 3 ปีที่แล้ว +64

    තවත් එක පතිවත රකින්නියක් ❤😍 ආදරයට තවත් නමක්.... මන්දෝදරී 😍

  • @chandiisanka
    @chandiisanka 2 ปีที่แล้ว +38

    තරිඳු දම්සර, චරිත අත්තලගේ, රිද්ම වීරවර්ධන, සමන් ලෙනින්, රඛිත, යසස් මැදගෙදර, ධනිත් ශ්‍රී ❤ ස්තුතියි...ලාංකේය සංගීතයට කරන මෙි මෙහෙයට...

  • @ss_creation6684
    @ss_creation6684 4 ปีที่แล้ว +689

    හෙඩ් සෙට් යූස් කරන්න එපා🙌..
    ඇබ්බැහී වෙන්න පුලුවන්😘
    ඒකනම් භාවනාවක් 😍❤️👌

    • @ayubo752
      @ayubo752 4 ปีที่แล้ว +23

      Ss_ Creation මම ඇබ්බැහි වෙලා දවසට 10 වතාවකට වඩා අහනවා

    • @ChamaraKarunanayake
      @ChamaraKarunanayake 4 ปีที่แล้ว +6

      ❤🙏

    • @ayubo752
      @ayubo752 4 ปีที่แล้ว +12

      ඔයාගේ වොයිස් එක මාර ලස්සනයි මල්ලී , සුභ පැතුම් 💐🙏

    • @ss_creation6684
      @ss_creation6684 4 ปีที่แล้ว +5

      @@ayubo752 ඒ ෆීලින් එක😍🙏❤️

    • @ayubo752
      @ayubo752 4 ปีที่แล้ว +7

      මම සිංදුව අහනකොට වීව්ස් 27000 දැන් ❤️❤️❤️

  • @ranmini.hewawasam9658
    @ranmini.hewawasam9658 4 ปีที่แล้ว +252

    හැමෝටම අමතක වුනු මන්දෝදරිගේ අාදරේ... ❤❤❤ මේ පද පෙල,කට හඬ භාවනාවක් වගේ...

  • @chamarakumara1227
    @chamarakumara1227 6 หลายเดือนก่อน +5

    ඒක හැමදාම ahana taramata මගේ ආත්මය ම ඒකට badilaa ...අමුතු හැඟීමක් දැනෙනවා අහද්දි❤️🧡❤️🧡🌼

  • @meenu9051
    @meenu9051 ปีที่แล้ว +17

    හැමදාම අහනවා මේ සිංදුව හිතට මහා පාලුවක් තනිකමක් දැනෙනවා.. එත් එකට කැමති 😔😔❤❤❤ මන්දෝදරී ට පමණයි රාවනා රජතුමා ආදරේ කරේ ලංකා ඉතිහාසේ රාවනා කියන්නේ මෙලොව විශිෂ්ඨ තම රජෙක් ❤🙏

  • @niroshicooray5430
    @niroshicooray5430 4 ปีที่แล้ว +49

    මාස 7ක් තාමත් දවසට එක සැරයක්වත්(අඩුම තරමින්)අහනවා .ඔහේ නම් මනුස්සයෙක් වෙන්න බෑ සහෝදරයා ❤❤

  • @taniyadiyegri6973
    @taniyadiyegri6973 4 ปีที่แล้ว +745

    ඉජිප්තු මිනිස්සු අදටත් අදරෙ දෙවගන විදියට හදුන්වන්නෙ මන්දොදරියයි.❤️....

    • @wihangachamikara6611
      @wihangachamikara6611 2 ปีที่แล้ว +55

      පොඩ්ඩක් විස්තරයක් කියන්න පුළුවන් ද. මට පැහැදිලි නෑ. මන්දෝදරිය ඊජිප්තුවට් සම්බන්ද වෙන විදිය

    • @nularamochi2274
      @nularamochi2274 2 ปีที่แล้ว +58

      @@wihangachamikara6611
      මම පොතක කියවලා තියෙනවා රාවණයන්ට ඊජිප්තු වැසියන් එක්ක ලොකු සම්බන්දයක් තිබ්බා කියලා... ඒ වගේම ඔවුන් සූර්‍යා හා සම්බන්ද දෙවි කෙනෙක්ට වැදුම් පිදුම් කලා කියලත්

    • @shreenirajapaksha1915
      @shreenirajapaksha1915 2 ปีที่แล้ว +47

      කතාවක් තියනවා ඊජීප්තුවේ පිරමිඩ හදන්න රාවණාගෙ දඩු මොණරය භාවිතා කලා කියලා.

    • @shirleyimalka4468
      @shirleyimalka4468 2 ปีที่แล้ว +14

      @@shreenirajapaksha1915 මාත් අහලා තියෙනවා

    • @uvi5938
      @uvi5938 2 ปีที่แล้ว +6

      @Wihanga Chamikara
      Ah chami 😎

  • @mtjeducation6644
    @mtjeducation6644 4 ปีที่แล้ว +44

    මේ වගේ video එකක comments බලන කොට පුදුම සතුටක් දැනෙන්නෙ අර්ථවත් ගීත රස විඳින මං වගේ එවුන්ගෙ අදහස් කියවනකොට😄😄

  • @parakumkoswatta7274
    @parakumkoswatta7274 8 หลายเดือนก่อน +6

    වෙලාව පාන්දර 12.38. මොකක්දෝ වේදනාවක් දැනෙනව😢 මේක අහන ගමන් අඩනව.........මට මාවම හොයන් යන්න මේ වෙලාවෙ පුදුම හැගීමක් එක්ක...හරිම අමාරුයි හිතට..මේ සිංදුව මාව නිවනව.ඒත් කදුලු ගලන එක නතර වෙන් නැ..

  • @kanishkasandaruwan7246
    @kanishkasandaruwan7246 4 ปีที่แล้ว +117

    mn nn like kle sinduw ahnn kilin meka kywl
    “ඔහු කිසිවෙකු ඉදිරියේ දණ නොනැමූ මහ ගජිදෙකු විය. ඇය මදකිපුන ගජිදුන් රාගයේ අග්නි ජාලා ඉස ප්‍රේමයේ හිම දියෙන් දමනය කළ මදාරා කුසුම විය."

  • @thilinalakshan853
    @thilinalakshan853 4 ปีที่แล้ว +507

    ප්‍රබුද්ධ ශ්‍රාවකයින්ට පමණි

  • @nilukaishanthi1959
    @nilukaishanthi1959 3 ปีที่แล้ว +80

    රාවණා රජතුමාගේයි, මන්දෝදරී බිසවගේයි ආදර කතාව ගොඩක් අය දන්නේ නෑ😔. අද ගොඩක් මිනිස්සු කතා කරන්නේ සීතා, රාමා, ලක්ෂ්මන්, හනුමන්තා වගේ අය ගැන. රාවණා ගැන ගොඩක් මිනිස්සු හිතන්නේ ගෑණු හොරෙක් කියල😞😡. එත් මේ සින්දුවෙන් රාවණා එයාගේ මන්දෝදරිට කොච්චර ආදරේද කියලා පේනවා.❤️❤️❤️

    • @hashaniimasha8549
      @hashaniimasha8549 2 ปีที่แล้ว +2

      රාවණා මන්දෝදරී ගැන කියවලා දැන ගන්න article හරි u tube channel එකක් හරි දන්නවද 🥺🥺

    • @pankajajayodyao03
      @pankajajayodyao03 2 ปีที่แล้ว +1

      @@hashaniimasha8549 face book එකේ තියෙනවා groups මං දැන ගන්නේත් එ වගේ එවා වලින් තමයි.තව පොත් වගයකුත් තියෙනවා එත් මට මතක නැ එ පොත් නම් FB එකේ නම් තියෙනවා ඔන තරම් විස්තර හොයලා බලන්න හම්බවේන්නේ නැති වේන එකාක් නැ 😊

    • @hashaniimasha8549
      @hashaniimasha8549 2 ปีที่แล้ว +1

      @@pankajajayodyao03 mm facebook නැහැනෙ kamak na mm hoyl blnnm thnksss 🙏🙏

    • @pankajajayodyao03
      @pankajajayodyao03 2 ปีที่แล้ว +2

      @@hashaniimasha8549 yaka production kiyala youtube chanle eka thiyanewa eka balana

    • @hashaniimasha8549
      @hashaniimasha8549 2 ปีที่แล้ว +1

      @@pankajajayodyao03 thanksss

  • @hemamaliarachchige1968
    @hemamaliarachchige1968 ปีที่แล้ว +14

    සිදුහත් - යශෝධරා, සාලිය - අශෝක මාලා, රාධා - ක්‍රිෂ්ණා, රාමා - සීතා, රාවණා - මන්දෝදරී......

  • @chathumal1
    @chathumal1 4 ปีที่แล้ว +69

    වචන පෙල ගැස්ම ඉතාවිශිෂ්ඨයි..
    මාව පිස්සෙක් කලා.

  • @ruhunukethadhammadewa1463
    @ruhunukethadhammadewa1463 4 ปีที่แล้ว +182

    සමස්ථය අනර්ඝයි !
    ලියනවා කියන්නේ මෙහෙම ඒව ට

  • @nikilagunawardhana4366
    @nikilagunawardhana4366 2 ปีที่แล้ว +22

    මමත් අවුරුද්දු දෙකකට පස්සෙ ආයෙමත්..
    මන්දෝදරිය ඇයයි ආල කල රාවණා.. 🥺💙💛

  • @vishmiimalshi1571
    @vishmiimalshi1571 ปีที่แล้ว +6

    ඇයි ලංකාවේ රාවනා සම්බන්ධයෙන් පොතපතක නැත්තේ..මේ ආදරෙ නම් මාරම ලස්සන ආදර කතාවක් ....❤️

    • @sanki7750
      @sanki7750 ปีที่แล้ว

      මොකද නැත්තෙ.ගොඩක් තියනවා.හොයල බලන්න

  • @anudhisathmini6942
    @anudhisathmini6942 4 ปีที่แล้ว +116

    පුදුමාකාර ඇබ්බැහි වීමක්
    රාවණා❤මන්දෝදරී
    සිංදුවක් නෙමෙයි භාවනාවක් මේක
    ඇත්තටම ලස්සනයි වචනෙන් කියන්න බැරි තරම්. මේ තමයි නියම සංගීතය.....

  • @nimsara9214
    @nimsara9214 4 ปีที่แล้ว +43

    රාවණා මංදෝදරී ආත්ම ගානනකට වැලලී ගිය උත්තරීතර ආදරය ආගමනය❤️❤️❤️❤️👌👌👌👌

  • @vidulabeywickrama7852
    @vidulabeywickrama7852 4 ปีที่แล้ว +20

    මෙච්චර කල් කොහෙද මේ සිංදුව, මේ දක්ශතාව,මේ ආදරය සැඟවී තිබුණේ

  • @pasindusandaruwan990
    @pasindusandaruwan990 3 ปีที่แล้ว +82

    තරිඳු දම්සරගේ සින්දුවක් ගැන "සිරස ලක්ෂපති" වැඩසටහනේ කතා වෙනවා. මම ආසම නවක ගායකයෙක් ගැන ඒ වගේ තැනක කතා වෙද්දී පුදුම ආඩම්බරයක් හිතුනේ..💪♥️

  • @shandelgoda1231
    @shandelgoda1231 4 ปีที่แล้ว +22

    කාරණා මන් කියන්නම්... ආදරේ තතු හෙළි කරන්නම්,
    පිරිමි සිත සෙවු කුටුම්භේ ගුණ...ගල්ගේයි රැදුනේ මන්දෝදරී
    විභීෂණ මෙහෙසි වන බව නුඹ
    දිනයක,
    කිරිදරුන් හා මගේ ගැහැණිය
    කැබලී වී බලුකපුටු දන්වන බවද එදිනට,
    දැන නොසිටියා නොවේ මන්දෝදරී

  • @thilinalakmalthilinalakmal7094
    @thilinalakmalthilinalakmal7094 4 ปีที่แล้ว +28

    නියමයි ....අපේ රවනා රජුගේ අාදරය තරම් පිරිසිදු ආදර කතාවක් අහලාම නැ මෙ වෙනකල් ......

  • @CGRCOOL
    @CGRCOOL 2 ปีที่แล้ว +9

    ලංකාදීපය මුල් කරගෙන මුළු ලෝකයම පාලනය කරපු මහා තේජස් ඇති රාජ පරම්පරාවක අවසන් පුරුක රාවණා.. අද අපේ මිනිස්සු කම්මැලි කමින් අලසව ඉඳලා රාවණා යළි නැගිටිනකම් බලාගෙන ඉන්නවා, අපේ ජාතිය ශක්තිමත් ජාතියක් විදිහට ආයෙත් නැගීසිටි දවසක රාවණා නැවැත නැගී සිටීවි.

  • @s.y3662
    @s.y3662 4 ปีที่แล้ว +27

    රාවණා ..හිත කියන්නේම නුබ කොහේ හෝ ඇති..
    මගේ ප්‍රේමේ නමින් නුබ යලි
    ඒ රාවණා ..මා මන්දෝදරි ..
    මා නමින් ම මදාරා පිපි
    තවමත්
    ගිරි මාලිගේ මා රුව ඇති
    හුස්මේ සැගවිලා අහසේ සැගවිලා
    වැලලි ගියාදෝ අපේ ආදරේ..
    රාවණා ...අපේ ආදරේ( ආදරෙයි යක්කල පරම්පරාවට )

  • @vishwathiva6268
    @vishwathiva6268 4 ปีที่แล้ว +37

    ආඩම්බරයි කියන්න. මාත් මේ රැල්ලේ එකෙක්💪

  • @nadeerathakshala
    @nadeerathakshala 4 ปีที่แล้ว +371

    ඇයි බන් මේව ට්‍රෙන්ඩින්ග් එන්නෙ නැත්තෙ.. ❤❤🤟

    • @anularajapaksha4135
      @anularajapaksha4135 4 ปีที่แล้ว +12

      Meka lankawa hind 😁

    • @nadeerathakshala
      @nadeerathakshala 4 ปีที่แล้ว +4

      @@anularajapaksha4135 ඒක නම් ඇත්ත බන්

    • @jenitaanthony2035
      @jenitaanthony2035 4 ปีที่แล้ว +12

      කොහේ එන්නද.. අපේ රටේ උන් මල ජරාව නේ වැඩිපුර බලන්නේ. මේ වගේ දේවල් වල අගෙ උන්ට නැ....

    • @im_thusitha
      @im_thusitha 4 ปีที่แล้ว +8

      රට ලංකාව නිසා.

    • @ravithawathsala9501
      @ravithawathsala9501 4 ปีที่แล้ว +11

      හෙලුවෙන් ඉන්න වීඩියෝ එකක් නෙවේනෙ බන් ඒකයී😌😌😌

  • @madunishani3349
    @madunishani3349 4 ปีที่แล้ว +23

    ඇත්තටම මම සිය පාරකට වඩා ඇහුවා... රාවණ මන්දෝදරී ආදරයට නැවත පණ දෙනවාට පින් Mr . තරිදු ...😘😘😘❤❤❤

  • @Leesha2023
    @Leesha2023 9 หลายเดือนก่อน +7

    හදවත පාරනා
    පැතිරෙන කාරනා
    කදුලු බර වැඩි දෑසට රාවනා...🥺❤

  • @sithumranasinghe2019
    @sithumranasinghe2019 4 ปีที่แล้ว +70

    සහස්‍ර කිහිපයකට කලින් වල දැමූ ඒ ප්‍රේම අන්දරය යලිත් ගොඩගත් වගයි.❤️

    • @dasisrawana7657
      @dasisrawana7657 3 ปีที่แล้ว +1

      th-cam.com/video/u0432O2wiDk/w-d-xo.html

    • @sadevabhiman3335
      @sadevabhiman3335 2 ปีที่แล้ว +3

      රාම සීතා ආදරයට වඩා ඒ ආදරය සොදුරු යි.

  • @dineshachathurani7168
    @dineshachathurani7168 4 ปีที่แล้ว +49

    හදවත පාරනා
    පැතිරෙන කාරණා
    කදුළු බර වැඩී දෑසට රාවණා....❤❤❤❤👍👍

  • @KavishkaSandamali-ov9sy
    @KavishkaSandamali-ov9sy 8 หลายเดือนก่อน +4

    කෙනෙක් වේද..ඔසුවක්..රාවන
    ගේ..ඇයයි..අමෘර්තයෙන් නැහැවී ඇති..ඔසුව...මන්දෝදරී....,,,,මන්ද රාවනා මේ අරුමේ..මිනිසුන්..බොහෝ දෑ පවසයි...නුඹේ ආලය පිවිතුරුයි රාවනා....😔😔😔😔🥺🥺

  • @AshenGamingTech
    @AshenGamingTech 4 ปีที่แล้ว +41

    අපගේ රාවණ රජතුමාට සහ මන්දෝදරි බිසවට හෙළ දේශයට ජය යක්කයින්ට ජය Great Work Mandodari Song 😍😍😍🙏🔥🔊🔊

    • @dasisrawana7657
      @dasisrawana7657 3 ปีที่แล้ว +1

      th-cam.com/video/u0432O2wiDk/w-d-xo.html

  • @shehanidhunil1360
    @shehanidhunil1360 4 ปีที่แล้ว +65

    සමාජයේ බහුතරයක් කතා නොකරන ආදරනීය තේමාවක්
    මනා පද සන්කලනයකින් හා ඉවසීමෙන් යුතුව කරන ලද අනර්ඝ නිර්මාණයක්
    තෙරුවන්සරනයි

    • @dasisrawana7657
      @dasisrawana7657 3 ปีที่แล้ว

      th-cam.com/video/u0432O2wiDk/w-d-xo.html

  • @tharindudissanayake3903
    @tharindudissanayake3903 4 ปีที่แล้ว +207

    @Tharindudamsara මම ආසම සින්දුව ඇතුලේ Melody එකෙන් කියන කතාවට මචං 😍 ඒක පට්ට.
    මොනව උනත් උබේ සින්දු trending එන්නේ නැති එක ගැන දුක් වෙන්න එපා " බණ අහන්නත් පිං තියෙන්න ඕන 🙏"

    • @charithsilva238
      @charithsilva238 4 ปีที่แล้ว +10

      දවසක එනවා.ඒත් ඒකට කාලයක් යයි බන්.ටික ටික හරි අහන උන් වැඩී දැන්.

    • @muthurajapaksha3426
      @muthurajapaksha3426 4 ปีที่แล้ว +3

      Eka sahathika eththa

    • @anushikasamarasekara9389
      @anushikasamarasekara9389 4 ปีที่แล้ว +3

      Aniwaren bro.

    • @nadeeshaudeni2106
      @nadeeshaudeni2106 4 ปีที่แล้ว +3

      පින තියෙන්න ඕනි ♥️

    • @alexmikeqxz8649
      @alexmikeqxz8649 3 ปีที่แล้ว +2

      Yakooo eka 🧡

  • @loneless1481
    @loneless1481 3 ปีที่แล้ว +24

    මදාරා මල් අතර සැගවූ ප්‍රේම ආලක මණ්ඩපේ
    මියෙන තුරු සොදුරුතම රතිගන
    නුඹ තමා මන්දෝදරී

  • @amvr215
    @amvr215 ปีที่แล้ว +3

    කාරණා මං කියන්නම්
    පෑරෙනා හිත හදන්නම් රාවණා මං මන්දෝදරී❤️

  • @janithprabodha9125
    @janithprabodha9125 4 ปีที่แล้ว +40

    විරහ අඳෝනා, මනස විකෘති කරවන අනර්ථ ගායනා හා රංගනයන් අතර මෙවැනි අරුත්බර සොදුරු ගීතයක පද ගැලපූ ඔබට බොහෝ පින්....

  • @SithiraGunawardhana
    @SithiraGunawardhana 4 ปีที่แล้ว +35

    අහපු පළවෙනි පාරම හිතට වැදුණා❤️🔥🔥🔥
    - සිතිර ගුණවර්ධන -

  • @taptowooferbass7885
    @taptowooferbass7885 4 ปีที่แล้ว +8

    අදත් ඉන්නවා මෙවැනි මන්දෝදරියන්.ඉතාම කන්කලු ගිතයක්.

  • @kaveesha3213
    @kaveesha3213 2 ปีที่แล้ว +3

    සැබෑම දක්ශයෝ ❤️

  • @dinitharu5333
    @dinitharu5333 4 ปีที่แล้ว +70

    දන්නවද දන්නෑ ඊයේ පාන්දර වෙනකනුත් ඇහැරන් හිටියා සින්දුව එයි කියලා බලන්❤️

  • @dproduction6038
    @dproduction6038 4 ปีที่แล้ว +32

    Music වල රස දන්න මිනිස්සු ටිකයි ඉන්නේ බං..ඒ අයට .පට්ටම songs brother congratulations

  • @sasindupriyashan5062
    @sasindupriyashan5062 2 ปีที่แล้ว +5

    කිමද රාවණා නුඹ නේන කාරණා
    කන්කලු රාවණා වෙණ නද නෑසෙනා
    හදවත පාරණා පැතිරෙන කාරණා
    කදුලු බර වැඩී දෑසට රාවණා
    කාරණා මන් කියන්නම්
    පෑරෙනා හිත හදන්නම්
    වේදනා පිස නිවන්නම්
    රාවණා මා
    මන්දෝදරී
    සක්වලින් පිට පවා රැව්දුන් අපේ ආදර අන්දරේ
    ප්‍රේමයේ දෙවගන නුඹයි ගිරි මාලිගේ
    මදාරා මල් අතර සැගවූ ප්‍රේම ආලක මණ්ඩපේ
    මියෙන තුරු සොදුරුතම රතිගන
    නුඹ තමා මන්දෝදරී
    අදුරු කළුදිය පොකුණ සැගවුන
    කටුක අමිහිරි බෝ රහස් ඇත
    අතීතය සිත ගොළු කරයි මා ආදරී
    ගැඹුරු සිතිවිලි අතර සැගවී
    නුදුරු ලෝකයෙ සැගව යමු අපි
    අතීතය හීනයක් නොව මන්දෝදරී

  • @user-sq8ym9wv1e
    @user-sq8ym9wv1e ปีที่แล้ว +5

    කාරණා මන් කියන්නම්
    පෑරෙනා හිත හදන්නම්
    වේදනා පිස නිවන්නම්
    රාවණා මා මන්දෝදරී❤️

  • @ss_creation6684
    @ss_creation6684 4 ปีที่แล้ว +88

    පිස්සුවක් බොල😍😍😍
    10 පාරකට වඩා ඇහූව්වා❤️👌

  • @thilinasudesh5771
    @thilinasudesh5771 4 ปีที่แล้ว +24

    රාවණා මා මන්දෝදරී ❤️❤️❤️ ...
    චාමර කරුණානායක , හන්සි සඳමාලි , දම්සර අයියා... වෙනස්ම අලුත් අත්දැකීමක්.. ජය වේවා.. රාවණාගේ මෘදු හදවතේ ආත්මීය හඬ, චාමර, ඔබගේ හඬින් ඉතා පැහැදිලිව පණපොවා තිබෙනවාට කිසිඳු අවිවාදයක් නැත.. ජය ඔබ සැමට. 💪💪❤️❤️

  • @Samadhi19
    @Samadhi19 4 หลายเดือนก่อน +2

    අද වෙන තුරු අහල තියන ලස්සනම ආදර කතා 2යි තියෙන්නේ
    සිද්දාර්ත ❤යශෝදරා
    රාවණ❤මන්දෝදරි

  • @prashadidissanayaka3089
    @prashadidissanayaka3089 4 ปีที่แล้ว +5

    චාමර අද ඔයා ඉන්න තැන ගැන සතුටුයි..එක පන්තියේ අපි හිටියා මතකයි....හැම උත්සවේකම ඔයාගෙ ලස්සන සින්දුවක් අනිවාර්යයෙන්ම තිබුනා....භාවනාවක් වගේ...වචනත් හරිම ලස්සනයි...අද ඔයා විශාරද කෙනෙක්...සතුටුයි චාමර....❤️❤️❤️❤️🙂

  • @nadeerathilakarathna5264
    @nadeerathilakarathna5264 4 ปีที่แล้ว +27

    මදාරා මල් අතර සැඟවුනු අතීත සුන්දර ආදර කතාවක්...😍😍😍

  • @madukawalakadawatta3756
    @madukawalakadawatta3756 4 ปีที่แล้ว +12

    අධි මාත්‍රා ඖෂධයක් මේකනම්........❤❤❤❤❤

  • @ashanfernando7273
    @ashanfernando7273 ปีที่แล้ว +6

    තනියම රෑට මේ සිංදුව අහාන වාර අනන්තයි ❤

  • @chamodabandara4036
    @chamodabandara4036 ปีที่แล้ว +7

    0:55 හිතට වැදුනුම කොටස 😍

  • @pasindurangika7463
    @pasindurangika7463 4 ปีที่แล้ว +27

    අපේ පරම්පරාවේ වටිනා පැත්ත හැන්ගීලා මිත්‍රයා.

  • @nvoxc6535
    @nvoxc6535 4 ปีที่แล้ว +47

    මගේ මන්දෝදරී මතක් උනා❤️❤️

  • @hansiniyapa5638
    @hansiniyapa5638 3 ปีที่แล้ว +6

    කාරණා මං කියන්නම්... පෑරෙනා හිත හදන්නම්...වේදනා පිස නිවන්නම්...රාවණා..මා...මන්දෝදරී...❤️❤️❤️❤️❤️
    හිත නිවුනා....👌👌

  • @Zara123-bm1lr
    @Zara123-bm1lr 8 หลายเดือนก่อน +2

    කාරණා මං කියන්නම්...
    පැරෙනා හිත හදන්නම්...
    වේදනා පිස නිවන්නම්...
    මේ වචන ටික අහන්න හැමදාම එනවා ❤️

  • @teshanimunasinghe2619
    @teshanimunasinghe2619 4 ปีที่แล้ว +80

    කිමද රාවණා
    නුඹ නේන කාරණා....
    .
    .
    කාරණා මන් කියන්නම්
    පෑරෙනා හිත හදන්නම්
    වේදනා පිස නිවන්නම්
    රාවණා මා මන්දෝදරී....
    ඒ වචන❤️❣️
    භාවනාක්.........👌🖤

  • @sasiprabath2035
    @sasiprabath2035 4 ปีที่แล้ว +6

    මිය නොයන ප්‍රේමය
    කිසිදා නොඇසෙන රාවණා මන්දෝදරී ප්‍රේම වෘත්තාන්තය.
    කිමද රාවණා..
    නුඹ නේන කාරණා..
    කන්කලු රාවණා..
    වෙන නද නෑසෙනා
    හදවත පාරනා..
    පැතිරෙන කාරණා..
    කදුලු බර වැඩී...දෑසට රාවණා...❤️❤️
    සිත් වසග කරවන කටහඩක් , හිත පිනවන වදන් පෙලක් කලා ජීවිතය මිහිරි රග හලක්.
    විශිෂ්ට නිර්මාණයක්.❤️🖤

    • @dasisrawana7657
      @dasisrawana7657 3 ปีที่แล้ว

      th-cam.com/video/u0432O2wiDk/w-d-xo.html

  • @ruwandiudeshika468
    @ruwandiudeshika468 2 ปีที่แล้ว +5

    අදරයේ දෙවගන මන්දෝදරී

  • @chathurikaweerawardhane2593
    @chathurikaweerawardhane2593 7 หลายเดือนก่อน +2

    Eyala danatamath lankawe ipadila inne kiyala yogi warayek kiwwa.A denna me sinduwa ahala kochchara sathutu weida.❤

  • @TV-qo1ve
    @TV-qo1ve 4 ปีที่แล้ว +187

    මොකක්ද අයිසෙ මට මේ කලේ තවුසෙ..අහනව අහනව ඉවරයක් නෑ

  • @ruththathsarani4440
    @ruththathsarani4440 4 ปีที่แล้ว +8

    කිමද රාවණා..
    නුඹ නේන කාරණා..
    කන්කලු රාවණා..
    වෙන නද නෑසෙනා
    හදවත පාරනා..
    පැතිරෙන කාරණා..
    කදුලු බර වැඩී...දෑසට රාවණා...❤️❤️

  • @Sathyasoyair
    @Sathyasoyair 3 ปีที่แล้ว +7

    රාවණ & මන්දෝදරිය ගැන මං අහපු ලස්සනම ගීතය. කියන්න වචන නෑ . නිර්මාණය ඉතා විශිෂ්ඨයි ...... ජයෙන් ජය.....

  • @suranjithsandamal8206
    @suranjithsandamal8206 4 ปีที่แล้ว +5

    චාමර අයියෙ උඹට පින් සිද්දවෙනව බන්❤️.අදකාලෙ යට ගහල හන්ගන්න හදන ⁣අපේ ඉතිහාසය.ජාතියෙ ගරුත්වය. මේව නැතිවෙමින්යන මේවගේ කාලෙක මේවගේ දෙයක් කරපු එකට වඳින්න ඕනෙ❤️