Nangiye | නංගියේ - [official lyrics video]සංසාරගත ප්‍රේමයක අවසාන පාරමිතාව

แชร์
ฝัง
  • เผยแพร่เมื่อ 22 ต.ค. 2020
  • Listen On Spotify
    open.spotify.com/track/4Uxtxw...
    Listen On Apple Music
    music.apple.com/us/album/nang...
    ""නංගියේ""
    (සංසාරගත ප්‍රේමයක අවසාන පාරමිතාව)
    Artist | Suvini Sudhasni
    Lyrics | Shashika Sadeep (හීන with shashi)
    Music | Deepathy Jayasuriya
    Recorded | Kasun Neligama
    Mixed & Mastered | Deepathy J @ DnS Studioz
    Visualized | DnS Studioz
    Special Thanks for
    ____________________
    anoja hatharasinhe
    evantha harshana
    thulani herath
    rish studio
    artists personal details
    _________________________
    Suvini sudhasni -
    / suvini.sudhasni
    Shashika sadeep-(හීන with shashi)
    / shashika.sadeep
    deepathy jayasuriya - (D&S studioz)
    / deepathy.jayasuriya.9
    හීන with shashi fb page -
    / shashika.sadeep.99
    A production of හීන with Shashi & DnS studioz
    subscribe the channel and stay tuned with us......thank you❤️
    Heena with shashi👇
    ඇහැට කනට නොව හදවතට.......
    For a high level of enjoyment......
  • บันเทิง

ความคิดเห็น • 6K

  • @heenawithshashi9109
    @heenawithshashi9109  ปีที่แล้ว +43

    Now you can listen this song on
    Spotify 👇👇
    open.spotify.com/track/4UxtxwoalrnLFmJTRRfhdF?si=431d295a95ed42fb
    Apple Music 👇👇👇
    music.apple.com/us/album/nangiye/1693975087?i=1693975094

  • @kalanidishanthi567
    @kalanidishanthi567 3 ปีที่แล้ว +3639

    ඇස් වලට කදුලු ආපු හැම කෙනාම මේ පැත්තට....
    මේක දික්කසාද උනු අයට විතරක් නෙවෙයි ආදරේ කරන කෙනාව වෙන කෙල්ලෙක්ට දීපු කෙල්ලොන්ගෙත් පපුවටම වදිනවා...
    😫😫😫

    • @madararajamanthree5682
      @madararajamanthree5682 3 ปีที่แล้ว +12

      හ්ම්... ඇත්තටම

    • @dailymirror8375
      @dailymirror8375 3 ปีที่แล้ว +3

      ම්ම්... ඇත්ත.. 🥺🥺😔

    • @madararajamanthree5682
      @madararajamanthree5682 3 ปีที่แล้ว +135

      අවුරුදු 10ක් ආදරේ කරලත් මට මගේ ආදරේ වෙන කෙනෙක්ට දීලා අයින් වෙන්න උනා. මං හිතනවා ඒ ගෑනු ළමයා එයාව හොදින් බලා ගන්නවා ඇති කියලා. මටත් ඕනේ ඒ සතුටමයි

    • @sangeethbandara6427
      @sangeethbandara6427 3 ปีที่แล้ว +90

      මේකනම් ඇත්තටම අමාරුයි අහන්න
      හැමෝටම බෑ ඔහොම ඇඩෙන්නට ලියන්න
      දෙයක් තියෙනව මටත් කවිකරුට කියන්න
      මීය කැඩු වැද්දටත් හිතෙන දේ ලියන්න 😌❤️
      මාපියන්; ලෝකෙයන් එන රැවුම් වහන්න
      බැරි නිසා ඌට ඈ සතුටින් තියන්න
      වටින් නැති හින්ද ඌ ඒකිට ලබන්න
      ඇති තවත් වෙච්ච උන් ආදරේ මරන්න 🙂💔
      ගෑණු හිත පව් තමයි ලේසියි තලන්න
      බෑ උන්ට ලේසියෙන් ඇත්ත පහදවන්න
      සුදු හුණුත් නෙමෙයි බං එපා මට බනින්න
      පිරිමියත් අසරණයි ඒකත් හිතන්න. 😑🖤

    • @thilinikaushalya506
      @thilinikaushalya506 3 ปีที่แล้ว +1

      😥

  • @Lahiyatube
    @Lahiyatube ปีที่แล้ว +438

    "හැකිවෙයන් උබට ඌ තාත්තෙක් කරන්න... " සිංදුවෙ මට දැනුනු හොදම ටික සහ ගැහැණියකගෙන් නො ඇසෙන ප්‍රාර්ථනාවක්..🥺🥺🥺

  • @ayeshamaduwanthi3110
    @ayeshamaduwanthi3110 11 หลายเดือนก่อน +63

    දෙයියනේ ඒ වචන ටික..... පපුවටම දැණූනා පපුවටම වැදුණා.. මුල් කවි දෙක තුන පහුවෙද්දී කදුලු කඩා වැටුණු නැති හිතක් නම් නැතුව ඇති සිහියෙන් ඇහුව නම්.. ...... මේ ලෝකයේ කිසිම කෙනෙකුට තමන්ගේ බිරිදව මහත්තයා ව අහිමි නොවේවා ❤❤

  • @user-xp9cq6fr5m
    @user-xp9cq6fr5m 10 หลายเดือนก่อน +96

    මේ ලෝකේ කිසිම බිරිඳකට මේ වගේ වේදනාවක් නම් අත් වෙන්න එපා...ඒ වේදනාව වචනෙන් කියන්න බෑ...ඇත්තටම මේ සින්දුව හදවතටම දැනුනා...❤❤😢

    • @anurapriyadarshana2561
      @anurapriyadarshana2561 3 หลายเดือนก่อน +1

      Me sinduwama samiyage paththen thibunanam maru

  • @hotheart4550
    @hotheart4550 3 ปีที่แล้ว +512

    අාදර අක්කේ,,,,
    කියෙව්වා උබේ ලියුම අක්කේ මම
    හම්බ වු දා උදේම
    දැනුනේ මහ වේදනාවක්
    දෙපතුලේ සිට අැවිලෙන
    සිතුනේ නෑ කිසි බරක් පතලක්
    ලැබුනු දා මේ අැරයුම
    අාවේ මා බලන්නට
    දීග හැර ගිය අයෙක්ය......
    ඔබ කියු හැම දේම අක්කේ
    අැත්තමයි වැටහේ මට
    අප්පචිචි දෙවි කෙනෙක්
    නැන්දම්මා යකෙකි
    සැබවින්ම වෙස්වලා ගෙන ඉන්න
    හොද්දේ ලුනු විතරක් නෙවේ
    හොයයි තව වැරදිත් දබරෙටම අැවිලෙන්න
    උබ කොහොම ඉවසුවා පුදුම මේ නපුරු දෙවගන .......
    හැම දාම බීගෙනයි දැන් එන්නේ ඔහු ගෙදර
    මම කොහොම හුරතල් වෙන්නේ ලං නොවි මගේ ලගට
    සිහිනෙනුත් කිය වන්නේ ඔබෙ නම
    මතකවත් නෑ මගේ නම
    සැපක් නෑ මං විදින්නේ දැන් දැවෙනවා උබට දුන් ගිනි මම
    කියන්නම් රහසක් අක්කේ මම
    ඔහු අද වනතුරුත් උබට නොකීව
    අාදරේ වැඩි නිසයිලු අැතහැරියේ උබ
    අම්මාව සනසන්නට
    බලන් ඉන්නට බෑලු ඔහු හට
    උබ විදින අවමානය
    අැත්තේ බැරි කම මට මිසක
    එකිගේ නොව අඩු පාඩුව
    කියා වැලපේ වේදනාවෙන් ගෙවෙන හැම රෑකම......
    දන්නවද මගේ අක්කේ මේක මගේ කරුමය
    අාදරේ උනත් කටු ගොඩක් අඩු පාඩු අැති තැන
    බදා ගැන්මම නෙවේ ප්‍රේමය පරිත්‍යාගකි පණ
    ඔහු කලා එ් සැබැ තේරුම අත හැර දමා උබ මේ ලෙස...
    අවසන් වරට අැත තව දෙයක් මට කියන්න
    කවමදාවත් එපා අක්කේ ඔහුට නම් දොස් කියන්න
    අැත්තෙන්ම ඔහු මට වඩා තාමත් අාදරේ උබටමයි පැලෙන්න......
    (මම මේ පද ටික ලිව්වේ රසවිදීමේ තවත් ක්‍රමයක් නිසා මිස මුල් ගීතයටවත් එහි අරුතට රසයට හානියක් කිරීමට මගේ බලාපොරොත්තුව නොවීය..එසෙ යමි වැරදක් වී නම් එයටද නිහතමනීව සැමගෙන්ම සමාව අයදිමි)

    • @hiru9657
      @hiru9657 2 ปีที่แล้ว +7

      Hugak lassnai

    • @chamisongsc1449
      @chamisongsc1449 2 ปีที่แล้ว +6

      Marama lassNi aththatama

    • @lotustube9914
      @lotustube9914 2 ปีที่แล้ว +5

      ගොඩක් ලස්සනයි

    • @sasiniwasana9145
      @sasiniwasana9145 2 ปีที่แล้ว +8

      අනේ ඒ පද ටිකත් මාරම ලස්සනයී..❤️

    • @zense6444
      @zense6444 2 ปีที่แล้ว +3

      Harima lasdanai,,,

  • @rocksmetal1760
    @rocksmetal1760 3 ปีที่แล้ว +1036

    "ගිය එකා ගියපු දෙන් එපා නුඹ හඬන්න ,ඌට පිං නැතිව ඇති නුඹෙ සෙනෙහෙ විඳින්න"

    • @kaushalyakumari7166
      @kaushalyakumari7166 3 ปีที่แล้ว +12

      Ane ou eka thama atha karanawa

    • @geegee2775
      @geegee2775 3 ปีที่แล้ว +2

      Yes

    • @chutisudu4815
      @chutisudu4815 3 ปีที่แล้ว +2

      Ekanm aththa 👍👍👍

    • @sothinoah2355
      @sothinoah2355 3 ปีที่แล้ว +25

      ඔබෙත් පද පෙලිය ලස්සනයි, කවි සිංදු ලියන්න උත්සාහ කරන්න,

    • @nilminidebatagahakotuwa9784
      @nilminidebatagahakotuwa9784 3 ปีที่แล้ว

      th-cam.com/channels/IvBRfo-s3wssT-IznbFFzw.html

  • @sakuperera1278
    @sakuperera1278 ปีที่แล้ว +63

    කවදාවත් දෙන්නෙක් මැද්දට තුන්වෙනියෙක් වෙන්න හොද නෑ.කවදාවත් අනියම් ඇසුරක් ඕනේම නෑ.එකෙන් එක් කෙනෙක් උහුලන ගින්දර කවදාවත් ගෙවා ගන්න බැරි පාපයක්..

  • @user-ke9ds6gz5e
    @user-ke9ds6gz5e 2 ปีที่แล้ว +290

    අනේ මෙහෙම දුකක් මේ මිහිතලයේ කිසිම කාන්තාවකට සිදු නොවේවා 😭..හැම කාන්තාවකටම මව් කෙනෙකු වන්නට වාසනාව උදා වේවා 🙏🙏🙏

    • @vimurasodari2354
      @vimurasodari2354 ปีที่แล้ว +2

      එහෙම අය ඉන්නවා මෙහෙම වෙච්ච

    • @nisa..65456
      @nisa..65456 ปีที่แล้ว +1

      Ane mata nam eka unae widiyatama..eth daragana taniyama jewath wenawa...

    • @dinudanu5404
      @dinudanu5404 ปีที่แล้ว +5

      අනේ ඔව්....... ඒ වේදනාව මාත් විදිනවා....... මටත් ඉක්මනටම අම්මෙක් වෙන්න බැරි උනොත් ...... මේ පද ටික මටත් කියන්න වෙන දවසක් එයි......... අනේ කවදාවත් එහෙම නම් වෙන්න එපා දෙයියනේ ..........
      ඒ මගේ හුස්ම ටික
      කොහොම අත් හරිම්ද........ ?

    • @isurulakjeewa6413
      @isurulakjeewa6413 ปีที่แล้ว +1

      එහෙම අය ඉන්නවා ඔනි තරම්

    • @dumindaamila9489
      @dumindaamila9489 11 หลายเดือนก่อน +1

      හිතින් වැටෙන්න එපා අක්කේ...

  • @manujimadhushika745
    @manujimadhushika745 3 ปีที่แล้ว +2027

    පිළිතුරු කවිය😥
    සැමියාගේ අලුත් බිරිදගෙන් දික්කසාද බිරිදට🙏
    අක්කේ......
    ගැහැණියකට ඕන ලෝකයක් දකිමින.....
    නුඹ දුටුව ඒ ලොකේ දුන්නා මට රකිමින
    දික්කසාදෙන් පස්සේ ඔබෙ අඩුව වැඩිවින.......
    තාම ලතවෙනවා ඌ නුඹෙ අඩුව දැනෙමින.....
    නීතියෙන් එක්වුනත් මං තාම විදවන......
    ලගම හිදි ඔබව හැරව ගිය පවට එක්වුන.....
    ඔබට තරමට නොහැකි උගෙ වෙනස කියන්න..
    අහන්නම් හැමදේම උගේ මං නොදන්න.......
    මාළු පිනිවලට සැර යහමින්ම දැමෙමින...
    උණුවෙන්ම තේ එකක් කියුනිසා නුදුන්න....
    ඇද ලගම තිබු බෙහෙත් අනේ මට දකින්න......
    පීනසට දුන්න විට විසිකලා බලන්න.......
    අප්පච්චි බුදුකෙනෙක් ඔබ කිව්වා සැබෑවම......
    නැන්දම්මා එක්කනම් වසනු බැහැ ඇත්තම.....
    කිව් ලෙසම ආවා මාළුවේ ලුණු සොයන්ම.....
    ඉවසුවත් ඌට දැන් මාව බැහැ පෙනෙන්න.....
    පඩි දවස කියු ලෙසම දහවෙනිදා ගෙවෙමින..
    පඩි නැතත් ඌ ආවේ හැමදාම වැනෙමින.......
    හෝදන්න හැමදාම ගෙදර නෑ බනින්න.....
    හැමදාම බොනවා දැන් මතක සිහිකරන්න.....
    කිසිදාක ලග නෑනේ ආදරෙන් ඉබින්න.....
    ලගට එනු නොහැකි මා ආලේ නෑ හිදින්න.....
    මහ රෑක හොද සිහියේ ආවේ නෑ දකින්න......
    ඔලුව අත ගානවිට බනී මට ඇඩෙන්න......
    ටික කලයි ගත වුනේ කියු විලස දැනෙන්න.......
    පැටව් තොගෙ ඕනේ නෑ හූල්ලයි හැඩෙන්න......
    බැරිවුනත් අක්කේ නුඹෙ කුසින් දරු වදන්න......
    මගෙ කුසින් ඌ කැමති නෑ පැටව් දකින්න.......
    දැගලුවත් තටු ආපු විගස මා දකින්න........
    මුලු අහස කලුවරයි මට ඇත්ත වැටහෙන......
    පැණිවලට වහ වැටී කැඩුවමුත් හැඩවින....
    මී වදේ කඩපු පව වැද්දගෙන් දකින්න......
    අක්කේ........
    දුන්නේ උබෙ පණ නේද මට සැමදා රකින්න.....
    පරාදම වුනේ මමයි තවම උබ නොදන්න.....
    සිහිනෙනුත් ඌ උබව සොයනවා කියන්න....
    සමාවෙලා වතාවක් ඇවිත් ඌ ඉඹින්න.......💔

  • @darshimihirani4427
    @darshimihirani4427 3 ปีที่แล้ว +467

    අත් දැකීමක් නැති කෙනෙක්ව උනත් පණ පිටින් පුච්චලා වේදනාව පපුවටම දනවන ගීතයක් 😥😥😥

    • @akeesha.c3606
      @akeesha.c3606 3 ปีที่แล้ว +4

      ඒක අැත්ත😥

    • @Asini_Abeysekara
      @Asini_Abeysekara 3 ปีที่แล้ว +6

      ඇත්තමයි කිසිම අත්දැකීමක් නැහැ ඒත් කදුළු එන තරමට හිතට වැදුනා

    • @nilminidebatagahakotuwa9784
      @nilminidebatagahakotuwa9784 3 ปีที่แล้ว

      th-cam.com/channels/IvBRfo-s3wssT-IznbFFzw.html

    • @anuhasamarasinha8580
      @anuhasamarasinha8580 3 ปีที่แล้ว

      Ammo ou හිරිගඩු th pipina

  • @user-ge9vh5cb5v
    @user-ge9vh5cb5v ปีที่แล้ว +23

    ගෑනු කවදත් පිරිමි ආදරේට ලෝභයි.ඒත් උන් ඒ ලෝභ කම හිත යටින් දරන් දන් දීලා බලන් ඉන්නත් හරි දක්ශයි.ගෑනු හිත් හරි හයියයි.

  • @SD-xx9cz
    @SD-xx9cz ปีที่แล้ว +32

    ඇයි හැමෝටම බැරි අතැරුනාම මේ වගේ හිතන්න 🙂💔
    ප්‍රේමයෙන් මගහැරුනු හිතකට දරාගැනුමම ප්‍රේමයක්...
    අවැසි නම් යලි දීලා බලපන් මගෑරුනු.....
    කෙටි විරාමයක්....

  • @sajjayathilaka4121
    @sajjayathilaka4121 3 ปีที่แล้ว +1341

    ගතින් එක සියුම් ස්පර්ශයක්වත් නැතුව, හිතින් විතරක් කොල්ලෙක්ට තමන්ගේ පණට වගේ ආදරේ කරන කෙල්ලෙක්ටත් මේ හැගීම මේ විදියටම දැනෙනවා 😥😥💔

  • @srimalianuruddhika1728
    @srimalianuruddhika1728 3 ปีที่แล้ว +997

    අහම්බෙන් අදයි දැක්කේ කියාගන්න බෑ කිසිම දෙයක් මගේ වචන හිර උනා මේ පද වලට ඒ තරම් හදවතට දැනෙනවා මේ තරම් ලස්සනට ලියන දෑත්වලට තෙරුවන් සරණයි 🙏❤️

    • @japmalinee3840
      @japmalinee3840 3 ปีที่แล้ว +19

      රසයි..ඒත් අහන් ඉන්න බැරි තරම් හදට දැනෙන්න ලියැවුනු වචන ටිකට මං හරි ආසයි..
      හිතන්ටත් බැරි තරම් රහයි පද නැමීම..
      නෙතට කදුලක් ගෙනෙයි මේ නැවුම් ගෙතීම....

    • @p.m.p.perera2318
      @p.m.p.perera2318 3 ปีที่แล้ว +1

      Definitely...

    • @applesamsung7544
      @applesamsung7544 3 ปีที่แล้ว

      Hmmmmmmm🌹🌹

    • @applesamsung7544
      @applesamsung7544 3 ปีที่แล้ว

      @@japmalinee3840 hmmmm🌹😘

    • @piyawanthananayakkara8338
      @piyawanthananayakkara8338 3 ปีที่แล้ว +2

      මාත් එහෙමයි❤️❤️

  • @r.harshani5429
    @r.harshani5429 2 ปีที่แล้ว +78

    දරු පැටවු ලොකු මහත් වෙනකං රකින්න....
    කලු ගලින් පොර බඳින හිමි සද අහන්න...
    හැකි වේ නම් ඔබේ දහඩිය නිවන්න...
    මගෙ දෙතොල් වියකිලා යනතුරු පිබින්න..
    නෑ නිමක් ජීවිතේ මිල මුදල් හොයන්න..
    නුඹ වෙහෙස වෙන්නෙ අපි සතුටින් තියන්න..
    දෑත එක්කොට ඔබේ පායුග වදින්න...
    බලා ඉමි එනතුරා නිවාඩුවෙ දකින්න....

  • @maheshmadushanka2405
    @maheshmadushanka2405 ปีที่แล้ว +91

    අද්දැකීමක් නැතත් මොහොතකට ගීතය ඇතුලෙ ජීවත්වුනා සුපිරි නිර්මානයක්❤️❤️❤️❤️

  • @a.r1031
    @a.r1031 3 ปีที่แล้ว +541

    බිරිදට සැමියාගෙන්
    .........................................
    නොකියාම උන්නමුත් මගෙ මැනික අහන්න
    මේ හිතෙ ඇත ස්නේහෙ නුබෙ නමට පැලෙන්න
    කර කියා ගත නොහැක හිත
    මගෙ හදන්න
    දරු සිනා මල් කැකුළු ආසයිනෙ
    දකින්න
    කවදාක හෝ ආයෙ සසරෙ මුණ ගැහෙන්න
    පින් පාට නුබෙ වතෙ සිනා මල්
    පිපෙන්න
    ඵල දරන ගස වෙලා මගෙ උයනෙ
    ඉවන්න
    මගේ හිත පාරවා එපා අවනඩු කියන්න
    මගෙ හිතම මන් මුලා නුබ
    අසල අහන්න
    රිදුනු හිත බෑ ආයෙ මට කවද
    හදන්න
    සිහිවෙන්න නුබෙ මතක සුවද
    ලග රදන්න
    මගෙ හුස්ම අවසරද දෙතොල්
    එක,, වතාවක් මට ඉඹින්න

    • @suranianjalika6505
      @suranianjalika6505 3 ปีที่แล้ว +3

      ❤️❤️❤️❤️

    • @gimhanimadusha239
      @gimhanimadusha239 3 ปีที่แล้ว +4

      Ekaa lassnaii

    • @a.r1031
      @a.r1031 3 ปีที่แล้ว +1

      @@suranianjalika6505 👍👍❤❤

    • @a.r1031
      @a.r1031 3 ปีที่แล้ว +1

      @@gimhanimadusha239 👍👍👍❤❤

    • @seww113
      @seww113 3 ปีที่แล้ว +5

      Eka nm marama lassanai ❤️❤️❤️

  • @Senusenu5
    @Senusenu5 3 ปีที่แล้ว +229

    ගැහැනියකගෙ දරාගැනීම කොතරම්ද, එතරම්ම ආදරේ දැනේවා පිරිමින්ට එවන් ගැහැනු හිත් කෙරෙහි!

  • @lifecaptured1231
    @lifecaptured1231 ปีที่แล้ว +14

    " දුන්නේ මගේ පණ ටිකයි මං බොට රකින්න...."
    ඒ අන්තිම පද ටික.....😥💔

  • @NamalPathinayake
    @NamalPathinayake ปีที่แล้ว +8

    කියල නිම කරන්න බැරි තරම් ලස්සනයි. හැබෑම බිරිඳක් කියන්නේ අම්ම කෙනෙක්. මේක අහපු පිරිමියෙක් නම් අනියම් පෙමක් හොයාගෙන යන්නේ නැතිවෙයි. ලස්සන නිර්මාණයක්. දායක වුන හැමෝටම ස්තුතියි..

  • @supunchamara4083
    @supunchamara4083 3 ปีที่แล้ว +2843

    මේක අහන එක නවත්තන්න බැරි එවුන් මේ කොනට...❤😓😑

  • @dinz219
    @dinz219 3 ปีที่แล้ว +317

    පපුවට පොල්ලකින් ගැහුවා වගේ දැනුනා. මගෙ ජීවිතේට කිසිම සම්බන්ධකමක් නැති මේ ගීතයේ වචනයක් ගානේ හිත පෑරෙන පුදුමාකාර සංවේදනාවක් තිබ්බා.💔

  • @chandiabesinghe7119
    @chandiabesinghe7119 11 หลายเดือนก่อน +10

    මේ ගීතය රස විදිනකොට උගුර හිරවෙලා,පපුව තදවෙලා,ඇහැට කදුලු එන්නේ නැත්නම් ඒ හිත ගලක්.

    • @RoshiniWeerasinghe
      @RoshiniWeerasinghe หลายเดือนก่อน

      ඔව් ඒක ඇත්ත😢😢

  • @windiyamadubashiniwindiyam5125
    @windiyamadubashiniwindiyam5125 2 ปีที่แล้ว +41

    බැදපූ බව දැන ගෙනත් මිනිස්සුන්ට යාලු වෙන ගැනු ඉන්නවා ඒ අය හිතන්න ඕනේ තමුන් සතුටු වෙද්දි තව ගැහැනියක් මැරි මැරි උපදින බව.😒

  • @SLHometec
    @SLHometec 3 ปีที่แล้ว +365

    අහම්බෙන් වගේ අද තමයි මුලින්ම මේ චැනල් ඒක හම්බ උණේ.. මළ විකාර ගීත නිර්මාණය වන කලක මෙවැනි හදවතට තට්ටු කරන නිර්මාණ කිහිපයක් ම තියනවා දැක්කම ගොඩක් සන්තෝෂයි

    • @namalsamantha2712
      @namalsamantha2712 3 ปีที่แล้ว +1

      ඇත්තටම

    • @sithandipraharsha3584
      @sithandipraharsha3584 3 ปีที่แล้ว

      Yes

    • @madukaweerasingha5652
      @madukaweerasingha5652 3 ปีที่แล้ว

      හැරීම ලස්සනයි

    • @surekasamanmalisamanmali8734
      @surekasamanmalisamanmali8734 3 ปีที่แล้ว +2

      දවසගානෙම අහනවා මං.ඇත්තටම ලස්සනයි වැදගත්කමක් තිනවා මේ සිංදුවල.සට පට ගාන එවට වඩා

    • @Srilanka-lc4gu
      @Srilanka-lc4gu 3 ปีที่แล้ว +1

      Akanam atta aiye

  • @prashadshelton527
    @prashadshelton527 3 ปีที่แล้ว +731

    දහ පාරකට වැඩිය බලපු අය ලයික් එකක් දාන්න බලන්න

    • @applesamsung7544
      @applesamsung7544 3 ปีที่แล้ว

      Hmmmm🌹😘

    • @chooty669
      @chooty669 3 ปีที่แล้ว

      Eka paarama baluva,eth aapassata yava yava

    • @irodil660
      @irodil660 2 ปีที่แล้ว

      Mat nam thawa balanna ba. 💔🥺

    • @prashadshelton527
      @prashadshelton527 2 ปีที่แล้ว

      ඇයි මැනික ඔයාට මහන්සිද

    • @sewminifernando6860
      @sewminifernando6860 2 ปีที่แล้ว

      දවසකට 2රක් විතර , හැමදාම අහනව

  • @surekasewwandi
    @surekasewwandi 6 หลายเดือนก่อน +2

    අවුරුදු ගානක් ආදරේ කරලා,කසාද බැදලා,අපිටම කියලා දරුවෙක් ඉදලත් ඔයාගෙ සතුටත් මේ කවියේ වගේම උනා..ඔයා දිහා බලන්නවත් මට නැති කරලා,හ්ම් ඔව් නංගි කොච්චර මට එයාව එපා කරවන්න හදනවද ඔයා අදටත්..මට තරහක් නෑ,අවුරුදු ගානක් හීන මවලා අදරේ කරත් අද එයා ඔයාව හෙව්වේ..ඔයාට දුන්නේ ඒ අවුරුදු ගානක් ආදරේ කරපු මගේ මැණිකව තමා බං,මට අදේරේ නොකෙරුවට.පරිස්සමට බලාගන්න එයාව.❤

  • @m.aanura9267
    @m.aanura9267 2 ปีที่แล้ว +6

    ගැහැණියක ගේ හදවතේ යථාර්ථය තමයි මේ පද වලට පෙරලිලා තියෙන්නෙ..මාරම ලස්සනයි

  • @aselasandaruwan1016
    @aselasandaruwan1016 3 ปีที่แล้ว +315

    ජීවිතේ කවමදාවත්ම අහපු නැති විදිහෙ ලස්සන සින්දුවක් .අහද්දි පපුව කඩාගෙන වැටෙනවා.ප්‍රාර්ථනා කරනවා ලෝකේ ඉන්න කිසිම ගැහැනියෙක්ට මේ දුක විදින්න නොලැබේවා කියලා🙏❤️

  • @kanthi1038
    @kanthi1038 2 ปีที่แล้ว +84

    ඒ අත්දැකීම ලබපු කෙනෙක් විදිහට ඇත්තටම හිත හිර උනා. ඇඬුනෙ නෑ දැන් මන් මැදි වියේ..ඒත් මගෙ තරුණ කාලෙ විඳවද්දි ඇහුවනම් ! මන් අඬයි හොඳටෝම.

    • @k.n6067
      @k.n6067 11 หลายเดือนก่อน +1

      නොගැලපෙන අයගෙන් වෙන් උනු එක ගැන සතුටු වෙන්න ...පාපය ඔවුන් කරා යයි .

    • @DilaniApsara-mi7wi
      @DilaniApsara-mi7wi 3 หลายเดือนก่อน

      😢

    • @kanthi1038
      @kanthi1038 3 หลายเดือนก่อน

      @@k.n6067 ඇත්තමයි , මගෙ කතාවෙ ඔහු පුතාගෙ වයසෙ තරුණියක් බැඳලා ගොඩක් වෙනස්කම් විඳවලා අකාලයේ මැරුණා .

    • @kanthi1038
      @kanthi1038 3 หลายเดือนก่อน

      @@k.n6067 ඇත්තමයි , මගේ කතාවෙ ඔහු මගෙ පුතාගෙ වයසෙ ගැහැණු කෙනෙක් බැඳලා වෙනස්කම් විඳවලා අකාලයේ මැරුණා .........

  • @user-xh7ic6dy7u
    @user-xh7ic6dy7u ปีที่แล้ว +6

    පරාදයී මට ඉතින් වෙනවමයී හැරෙන්න ...👌 මේ වචන ටික

  • @suranagapathirana5398
    @suranagapathirana5398 ปีที่แล้ว +13

    කියන්න තේරෙනන්නේ නෑ වචන එන්නේ නෑ ඒ ගායනය පද රචනය හා සංගීතය ගැන.... ඒ තරම් අති විශිෂ්ඨ නිර්මාණයක්.....තෙරුවන් සරණයි

  • @user-wv1xm6uj9t
    @user-wv1xm6uj9t 3 ปีที่แล้ว +42

    සිහිනයක් තිබුනා මට මවක් වෙන්න....
    නුඹ නොවෙයි වැරදි සිහිනය බිදින්න...
    ඇය එක්ක සිහිනය යසටම විදින්න....
    තරහක් නෑ ආදරෙ මම උඹට පැලෙන්න.....

  • @lahirurathnayake1958
    @lahirurathnayake1958 3 ปีที่แล้ว +450

    මේ වගේ ගීත තමයි ඕන.. එතකොට අපේ පරම්පරාවෙන් සිද්ධ වෙන්න තියෙන වැරදි නැති වෙලාම යයි..🙏🏼

    • @tharulmax1693
      @tharulmax1693 3 ปีที่แล้ว +6

      Eka aththk

    • @rochanaperera1531
      @rochanaperera1531 2 ปีที่แล้ว +1

      😌😌😌♥️

    • @upekarathnayake8062
      @upekarathnayake8062 2 ปีที่แล้ว +6

      නෑ,මොන තරම් ගීත නිර්මාණය උනත් දික්කසාද වෙලා ගැහැණු තනිවෙන එක වලක්වන්න බෑ

    • @haridupradeepa2743
      @haridupradeepa2743 2 ปีที่แล้ว +1

      ඉතා ලස්සන පද රචනාවක් ..

    • @rupachandaniefernando1229
      @rupachandaniefernando1229 ปีที่แล้ว +1

      Ganie yekuta දුකක් .denne ganie yek mai

  • @dheeraramanayake7196
    @dheeraramanayake7196 7 หลายเดือนก่อน +2

    මේක මගේ පුංචි උත්සාහයක්......🙃💞
    අනියම් බිරිදගෙන් දික්කසාද බිරිදට පිලිතුරු ලියුමක්.....
    අක්කෙ මට සමාවෙයන්...
    ගෑනු අපි රවටන්නෙ පිරිමින්ගෙ ප්‍රේමයද
    එක පපුවෙ තුරුලු වෙන අනේ අපි ගෑනුන්ද
    පිරිමි මායම් වලට රැවටෙන්නෙ පෙර පවකටද
    පැතුවොතින් බුදුවෙන්ට තියෙන පව් වැඩි වෙයිද...
    “ගෑනු නෑ වැඩි වයස නෑ මට
    ඉලන්දාරිය මෙහෙම හිටියට”
    කඩවසම් ඔහු ඒම කිව්වම
    බහ දුන්න මං එකම පිම්මට...
    අම්ම අප්පත් විරසක වෙලා
    ආව මං ඔහු වෙත පලා
    ඔහු මැව්ව රන් මාලිගා
    ඉටු නොවන පැතුමක් වෙලා...
    පිසූ බත් පත බෙදලා ආලෙන්
    මිරිස් කරලත් තියල පැත්තෙන්
    ගිහින් දුන්නත් රවල බැලුයෙන්
    ගස්සුනා හිත ටිකක් තදියෙන්…
    ලා රස්නෙ රස තේ එකක්
    පිනි වැස්සෙ ගෙව් යාමයක්
    ඔලුව අතගා මින් මමත්
    ගෙව්වා රසවත් කාලයක්...
    නැන්දම්ම නම් සාපයක්
    අප්පච්චි සුර දූතයෙක්
    ලුණු වැඩි වු පරිප්පුවක්
    කන්න බෑ මේ පාපයක්...
    දහවෙනිද එන්නෙ ඌ බීල කෑගහන්න
    දොර ජනෙල් වහගන්නෙ බැරි හින්ද බනින්න
    පඩි දවස් නිසා මං ඉවසාන විදින්න
    කරදරයි කියල බෑ ආදරේ අත් අරින්න...
    දහඅටේ කෙල්ල මං ප්‍රේමයෙන් උපන්න
    ඇගපතක් නෑ තාම කාමයෙන් වෙලෙන්න
    ආදරේ තියෙන්නැති අහස සිප ගන්නම
    දරු පැටවු ඉල්ලුවේ ආදරේ හින්දද...?
    ගෙව්න කාලය කෙටි උනා
    ආදරේ මගෙ වැඩි උනා
    පීතෘ සෙනෙහස ඉතිරුණා
    පුංචි කෙල්ලෙක් ඉපදුනා...
    දරු පැටියා අවජාත, උනේ උගෙ පවකටද
    වෙන ගෑනු හෙව්වෙ ඔහු මොන සැපක් වෙනුවෙන්ද
    අප්පා නැති දරුපැටිය වැදූ මම අම්මෙක්ද
    තරුණකම නහගත්තෙ පෙර කරපු පවකටද...
    දන්නෙ නෑ බැදපු බව මේ මිනිහ කලින්ම
    අක්කෙ උබ වඳ උනේ ඇයිද මට කියන්න
    ඌ ගියා තව ගෑනු ලගට වී නිදන්න
    දරු පැටියා අහනවා අප්පා කෝ මට වදින්න..
    Dheera Ramanayake

  • @anupamasewwandi8857
    @anupamasewwandi8857 ปีที่แล้ว +3

    මාරම හැගීමබරයි දික්කසාදය ට විතරක් නෙමේ ආදරේ කරන අයටත් මාරම වටින ගීතයක් මාරම සන්වේදි ගීතයක් ❤️😓

  • @roshanlahirumadusanka4850
    @roshanlahirumadusanka4850 3 ปีที่แล้ว +49

    මම සාමාන්‍යයෙන් commnets දාන්නේ නෑ, ඒත් අයියා ලංකාවේ මේ හදන රැල්ල ගැන ඇත්තටම මාරම සතුටුයි, අපි ඉන්නවා අයියා එක්ක හැමදාම, බුදු සරණයි, ජය වේවා, 👍👍👍👍

  • @sahankanishka1024
    @sahankanishka1024 3 ปีที่แล้ว +127

    "ඇහකි උගෙ හුස්මකත් වෙනසක් කියන්න"
    මම ජීවිතේ දැකපු ලස්සනම පද පේලිවලින් එකක් 😊😊

  • @IsharaDilani
    @IsharaDilani 2 ปีที่แล้ว +5

    අඩන්නෙ නැතුව එක පාරක්වත් අහන්න බැරි වුනා... කොච්චර හිත හයිය කරන් ඇහුවත් අන්තිමේ අඩනවා...

  • @surangahemachandra
    @surangahemachandra 7 วันที่ผ่านมา

    ලස්සන සිංදුවක් 😍

  • @leeshachamo8398
    @leeshachamo8398 3 ปีที่แล้ว +381

    කී දාහක් ශක්තිමත් හිත් අැත්ද මේ වගෙ දරාගැනීම් මැද ජීවිතයෙ තනි වුණු.. ගැහැණු සිත,ගැහැණු කය දරා ගැනීම් වල එකතුවක්...❤

    • @adithyamudalige6403
      @adithyamudalige6403 3 ปีที่แล้ว +9

      මමත් එහෙම දරාගෙන ජීවිතය 🏆 දිනපු කෙනෙක් ඒත් මේ කවිය මාව අවුරුදු 12 අතිතයට අරංගියා .

    • @leader3161
      @leader3161 3 ปีที่แล้ว

      Ow saththakinma 😢

    • @ahmedsifa1805
      @ahmedsifa1805 3 ปีที่แล้ว +1

      Math daragana eana kanak

    • @awanthiperera7278
      @awanthiperera7278 3 ปีที่แล้ว +2

      Mawath meken athitheta genichcha, daragnna baa.. e duka dnne apima witrai

    • @madushawickramaarachchi4782
      @madushawickramaarachchi4782 3 ปีที่แล้ว +11

      මමත් ඒඑක් කෙනෙකි මීට වසර 9පෙර අදත් මා හිතින් දුක් උහුලනවා ඒත් බෑ ආපසු හැරෙන්න.හැරගියෙ ඔහුයි මා නොවේ ..
      අදත් තනියෙන් ගෙවමි ජීවිතේ පිටරටක...නොකරමි වෛර කවදාවත් ඔහුට සිටිනා තැනක ඔහුදෙවියන් රැක දෙන්න
      පතනවා හැමදාම නින්දට මතුව

  • @yurandesilva5720
    @yurandesilva5720 3 ปีที่แล้ว +269

    මෙච්චර සංවේදී lyrics කොහෙන්ද අයියේ... ඇස් වලට නොදැනිම කදුළු එනවා... 😍✨

    • @dildil5877
      @dildil5877 3 ปีที่แล้ว +2

      ඇත්තමයි බඩ පපුව පිච්චිලා යනවා

    • @shashiniisurika6200
      @shashiniisurika6200 3 ปีที่แล้ว +1

      Atta tamai papuwatam danena wachana

    • @sandanisandani6468
      @sandanisandani6468 3 ปีที่แล้ว +1

      ලස්සනයි.... ඒ වගේම ගොඩක් දුකයි 😥😥

    • @nilminidebatagahakotuwa9784
      @nilminidebatagahakotuwa9784 3 ปีที่แล้ว

      th-cam.com/channels/IvBRfo-s3wssT-IznbFFzw.html

  • @nishalinawodya1245
    @nishalinawodya1245 ปีที่แล้ว +8

    හරිම ලස්සන, අර්ථවත්, සංවේදී, හැගීම්බර , රසයෙන් පරිපූර්ණ ගීතයක්.
    Heena with shashi..😌❤💫

  • @athulaperera5573
    @athulaperera5573 หลายเดือนก่อน

    හොද සංකල්පනාවක්.... ❤ආදරෙයි පැලෙන්න...

  • @jananimadushani8262
    @jananimadushani8262 3 ปีที่แล้ว +89

    නංගියේ කිව්වහම මං හිතුවෙ නෑ මෙහෙම එකක් කියලා. හරිම ලස්සනයි මේ සිංදුවත්. මේ සිංදුව හදන්න මහන්සි උන හැමෝටම ජය❤️🤘

  • @blacklegend5994
    @blacklegend5994 3 ปีที่แล้ว +145

    සිංදුව ඉවර වුනාවත් මතක නෑ ඇත්තටම කදුලු වැටුනා 😥😥😥 මැණික තාම අහනවා ඒ වගේ හදවතට කතා කරන සිංදු ගොඩක් අඩුයි, තව මේ වගේ නිර්මාණ කරන්න ශක්තිය ලැබෙන්න කියලා ප්‍රාර්ථනා කරනවා.. ❤❤❤❤❤

  • @ruwikshainduni7469
    @ruwikshainduni7469 2 ปีที่แล้ว +7

    මේ පදවැල් ලියූ දෑතට තෙරුවන් සරණයි ...! 💗🙏💥

  • @priyadarshikadilhani4210
    @priyadarshikadilhani4210 ปีที่แล้ว +76

    අක්කේ..
    නීතියට හැකි වුණත් ආදරේ මරන්න..
    උගේ හිතින් බැරි වුණා ආදරේ බිඳින්න
    අක්කෙ උඹ ගැන ම මිස වෙනතක් බලන්න..
    ඌට බෑ මගේ ගැන බිදක්වත් හිතන්න..
    කියා දුන් හැම දේම කළා මං අකුරටම..
    මාළුපිනි හැදුවේ නෑ සැර නොදා කිසිවිටෙක..
    උණුව තේ හැදුවේ නෑ මාත් උඹ කී ලෙසම..
    ඒත් ඌ හරි වෙනස් මගේ අක්කෙ ඒ මන්ද..
    අප්පච්චි වුණත් දැන් හරි වෙනස් ඒ ඇයිද..
    නැන්දම්මා වුණත් දැන් හරි වෙනස් නෑ සද්ද..
    හොද්දෙ ලුණු බලන්නට එන්නැත්තෙ ඒ මන්ද..
    හැමදෙනා මේ තරම් ඇයි අක්කේ නිශ්ෂබ්ධ..
    පඩිදාට නෙමේයි බන් ඌ බොනව හැමදාම..
    ගෙට එන්නේ නෑනේ ඌ නිදියන්නේ පිළ උඩය..
    අනේ උඹ පඩිදාට හේදුවත් මේ ගෙදර..
    මට එහෙම හෝදන්න වුණේ නෑ ගෙදර තව..
    ටික දිනක් නෙමෙයි බං ගොඩ දිනක් ගත වෙලා.
    මළකඳක් වගෙයි ඌ හැමදේම ගොළු වෙලා..
    දරු පැටව් කිසිදාක නෑ මගෙන් ඉල්ලලා..
    අනේමන්දා ගෙදර සොහොන් පිටියක් වෙලා..
    මගේ ලපටි තොල් වලින් ඉඹ ඉඹ විඳින්න..
    ඌ ආවෙ නෑ ලඟට අදටත් ඉඹින්න..
    අක්කෙ උඹ කී සේම උගේ රස බලන්න..
    තවම නෑ ඌ.. ආවේ මා ළග නිදන්න..
    මේ ගෙදර සරසලා උගෙ ළඟ ඉදින්න.. මහඑකීගේ බැනූම් වල රස විඳින්න..
    උගේ හිස අත ගගා ළග නිදි වරන්න..
    අක්කේ ආයෙත් වරෙන් ජීවිතේ විදින්න..

    • @nimashaachini578
      @nimashaachini578 ปีที่แล้ว +3

      එ ටිකට ඊටත් වඩා ඇඩුනා අක්කෙ 🥺❤️

    • @imalilakmini3392
      @imalilakmini3392 10 หลายเดือนก่อน +2

      අනේ මේක ගොඩක් ගොඩක් ලස්සනයි .මේක සිංදුවක් කරන්නකෝ.

    • @fathimariska7066
      @fathimariska7066 10 หลายเดือนก่อน +1

      Super ❤

    • @kosalaasithasugathapala3922
      @kosalaasithasugathapala3922 10 หลายเดือนก่อน +3

      නංගීයේ ගීය මෙන් මේ පද වැළද මනහරයි
      ගොතනු මැන වදන් ගී පිළිතුරක් ලෙසින් මෙය.

    • @tennymax274
      @tennymax274 10 หลายเดือนก่อน +1

      මාරම ලස්සනයි ❤

  • @pawanitharushika5424
    @pawanitharushika5424 3 ปีที่แล้ว +211

    ප්‍රේමයේ පරිත්‍යාගය පිලිබද ඇසුනු හැගුම්බර ම නිර්මාණය ❤️

  • @nirosharmali1855
    @nirosharmali1855 3 ปีที่แล้ว +113

    මම විශ්වවිද්‍යාල සිසුවියක් ව්දියට ඇත්තටම ඔයාලගෙ හැම සිංදුවක්ම රසවින්දා..අද නම් කමෙන්ට් එකක් දාන්නම හිතුනා....ඇත්තටම හිත් ගොඩාක් සංවේදී කරනවා....ලංකාවේ නැගී එන ගීත රැල්ල වෙනුවට...ඔයාලගේ මේ ගීත ඇත්තටම ලංකාවේ සංගීත ගමන් මගට පුර්වාදර්ශයක් වේවා.........best of luck

    • @mariahraux8070
      @mariahraux8070 3 ปีที่แล้ว

      dr dress r

    • @mariahraux8070
      @mariahraux8070 3 ปีที่แล้ว

      fi right tr

    • @nilminidebatagahakotuwa9784
      @nilminidebatagahakotuwa9784 3 ปีที่แล้ว

      th-cam.com/channels/IvBRfo-s3wssT-IznbFFzw.html

    • @sumedthero460
      @sumedthero460 3 ปีที่แล้ว +1

      විශ්ව විද්‍යාල සිසුවියක් කියන්නම ඕනද😁කමෙන්ට් කරන්න.

  • @madumanik8241
    @madumanik8241 ปีที่แล้ว +2

    හරිම සංවේදී නිර්මාණයක්.... හුදෙක් ආදරය යනු සිය ආත්ම පරිත්‍යාගයක්මය.... හරිම දුකයි....
    ඇස් වලට කදුලු ආවා......

  • @shashinirandunushashinirandunu
    @shashinirandunushashinirandunu ปีที่แล้ว +2

    අහම්බෙන් දැක්කේ .ලස්සනයි .ලියපු පද පෙල වගේම. කියන කට හඩත් .හිතට ගොඩක් දැනෙනවා.👌

  • @hashineudeshika5366
    @hashineudeshika5366 3 ปีที่แล้ว +143

    ගොඩාක් දුක හිතෙනවා දෙවියනේ..ඇසට කදුලක් ආවේ මගේ විතරද..ඔයාගේ අහපු හැම සින්දුවක් ම ගොඩාක් සන්වේදි යි..බුදු සරනයි

  • @jayadinifernando1325
    @jayadinifernando1325 3 ปีที่แล้ว +154

    ආයේ නම් අහන්න බෑ එච්චරට ඇඩෙනවා. මට පුද්ගලිකව අත්දැකීමක් නැතත් මේ වේදනාව විදපු අයට කොච්චර දුක් වෙනවද කියලා මේ වචන ටිකෙන් තේරුම් ගන්න පුලුවන්

    • @Ramsey.001
      @Ramsey.001 2 ปีที่แล้ว +1

      Matath kisima experience ekak na
      Eth aye ahanna ba as deke kandulu pirenawa

    • @sandamalijayathunga9591
      @sandamalijayathunga9591 2 ปีที่แล้ว +1

      Eka aetta me වේදනාව vidina ayta meka කොච්චර denenwa aethi

    • @sandamalijayathunga9591
      @sandamalijayathunga9591 2 ปีที่แล้ว +1

      Da

    • @ishinisewwandi6861
      @ishinisewwandi6861 2 ปีที่แล้ว

      ඇත්තටම.... මටත් මේ වගෙ අත්දැකීමක් නැහැ.. ඒත් සින්දුව අහද්දි ඇඬෙනවා.. කොච්චර ශක්තිමත් ගැහැණු අය ඉන්නව ඇද්ද මේ වගේ හිතන පතන...

    • @user-wg4lk9uk6n
      @user-wg4lk9uk6n 2 หลายเดือนก่อน

      Ennakam manussaya ge watinakama theranna nathi ganu
      Dala giya ta passa boruwa ta widawanawa

  • @piumidissanayake8869
    @piumidissanayake8869 ปีที่แล้ว +2

    අවුරුද්දකට ආසන්න කාලයක් මං මේ නිර්මාණ හැම එකක්ම අහනවා ,ඇත්තටම වර්තමාන නිර්මාණ වලින් මා දකින ,රසවින්දනය අතින් හා නිර්මාණාත්මක අතින් ඉතා ඉහළ අගයක් ගන්න නිර්මාණ කිහිපයක් .💕❤️

  • @sandiniamalka5600
    @sandiniamalka5600 ปีที่แล้ว +4

    මේ වගේ දුකක් නම් කිසිම ගැහැණියකට ආදරවන්තියකට විදින්න සිද්ද වෙන්න එපා දෙවියනේ😥🙏

  • @prasannakumara661
    @prasannakumara661 3 ปีที่แล้ว +155

    අහම්බෙන් ඇහුණු ලස්සනම කවියක් ජීවිතයේ යථාර්ථය

  • @chandimagamage9264
    @chandimagamage9264 3 ปีที่แล้ว +234

    බැරි උනත් මට කුසින් දරැවෙක් වදන්න....හැකි වෙයන් උබට උ තාත්තෙක් කරන්න.... හරිම ලස්සන පද පෙලක්.එය බොහොම සංවේදීව ගායනා කරනවා... අහන හැම වතාවෙම දන්නෙම නැතුව ඇස් වලට කදුලු එනවා...😢😢😢 ජය වේවා💖💖

  • @udayanganikumari7356
    @udayanganikumari7356 ปีที่แล้ว +9

    අනේ මන්දා කවදාවත්ම අපිටනම් මෙහෙම කරන්න අමාරුයි නමුත් මේ පද පේලි අස්සේ තියෙන්නේ අපුරුම ආදරණිය ගැහැණියකගේ ප්‍රේමය 🥰

  • @iveeperera8879
    @iveeperera8879 2 หลายเดือนก่อน

    හරිම ලස්සන්‍යි

  • @InushaAshwan
    @InushaAshwan 3 ปีที่แล้ว +140

    හදවතම කලාගාරයක් උන මනුස්සයෙක් මේ සිංදුනම් ලියන්නෙ. Shashi ❤❤ පුදුමයි අපූරුයි කලාකරුවෙනි දීර්ඝායුෂ තවත් මේ වගේ අපූරු නිර්මාණ කරන්න

  • @asithachathuranga6030
    @asithachathuranga6030 3 ปีที่แล้ว +65

    නූතන කාලයේ යාශෝදරාවකගේ ආදරයක්..
    දරුවන් අඹුව දන් දුන්නේ බුදු බව පතාගෙන..
    පිය පදවියට නෑ සීමා මෙලොව ..
    දෙන්නට නොහැකි නම් මට ඒ වරම..
    යන්නම් ස්වාමිනේ හැරදා නොයෙන්න..❤

  • @user-be4fl7hj7b
    @user-be4fl7hj7b 11 หลายเดือนก่อน

    Thiyagena uwa uba sadahatama ibinna..idahitaka wathawak diyan mata balanna..marama hageemak thiyana wadan tika.mewani nirmanayak karapu ubala thundena patta hode.❤

  • @RoshiniWeerasinghe
    @RoshiniWeerasinghe หลายเดือนก่อน

    මං හැමදාම අඩනව මේක අහල.ඇත්තටම කොච්චර ඇහුවත් එපා වෙන්නෙ නෑ

  • @Gayan5487
    @Gayan5487 3 ปีที่แล้ว +27

    මං නම් බැඳලා නෑ..ඒ උනාට මේ වචන ටික තදටම හිතට දැනුනා..ඇස් වලට කඳුළු උනන්න තරම් ඒ වචන ටික මාරම විදිහට දැනුනා..සිරාවටම..මේ වගේ අඬන ජීවිත කොච්චර නම් ඇත්ද මේ රටේ ලෝකෙ..පව් 😥

  • @sewwandifernando4383
    @sewwandifernando4383 3 ปีที่แล้ว +242

    පැනි වලට වහ වැටී හැකි මුත් කඩන්න ..
    වැද්දෙකුට බැහැ යලිත් මී වදේ බදින්න ..
    හරිම ලස්සනයි ❤️

    • @qnukaw3724
      @qnukaw3724 2 ปีที่แล้ว +6

      මමත් කැමතිම පද කීපය👍

    • @wijesekarashantha7601
      @wijesekarashantha7601 2 ปีที่แล้ว +5

      හිතා ගන්න බැරි තරම් පුදුම රහට ලියපු පද වැලක්.

    • @samanthifernando896
      @samanthifernando896 2 ปีที่แล้ว +3

      අනේ මට තේරුම් ගන්න බැහැ ඒකෙ තේරුම...පුළුවන්ද කියන්න කාට හරි ඒ පද හතරෙ තේරුම

    • @kurundupatabadigebuddhikaj3725
      @kurundupatabadigebuddhikaj3725 2 ปีที่แล้ว +24

      රාගය හේතු කොට ගෙන පිරිමියෙකුට කෙල්ලෙක්ව ගැහැණියක් කල හැකි වුවද නැවත කිසි දිනෙක එය ආපසු හැරවිය නොහැකිය . අපූරු උදාහරණයක් 👍👍

    • @oooo1541
      @oooo1541 2 ปีที่แล้ว +4

      If you break another family for your advantage.., you never can repair it..

  • @hashinikasewmini8987
    @hashinikasewmini8987 ปีที่แล้ว +1

    Aththa premaya godak kollanta maga arenawa kello hamadama hithin adare karanawa 🥺

  • @gayanikanchana8918
    @gayanikanchana8918 11 หลายเดือนก่อน

    Atthatama godak lassanai hithatama danuna...paw me wage kanthawooo

  • @nemonli1557
    @nemonli1557 3 ปีที่แล้ว +54

    සින්දුව අහන්න ගත්තෙම like කරලා, ඒ තරම් ආසාවෙන් බලන් හිටියෙ අලුත් සින්දුවක් එනකම්.❤️

  • @nawodahettiarachchi5067
    @nawodahettiarachchi5067 3 ปีที่แล้ว +47

    මේ වගේ ප්‍රශ්න උන අය ගහ මරාගන්න එකෙන් පලක් නෑ කියන දේ හොදින්ම ගැබ් වෙලා තියෙනවා...අත් ඇරිය යුත්තා අත් ඇරිය යුතුමයි..ඒ මොනවා උනත් ඒ ආදරේනම් අඩුවක් නෑ කියලා පේනවා..බුදුසරණයි.මෙ වගෙ අර්තවත් ගීත තවත් එකතු කරන්න ශක්තිය ද්‍යිර්‍ය වාසනාව ලැබේවා ඔය ටීම් එකේ හැමෝටම.

  • @nayanajithkumarawadu6859
    @nayanajithkumarawadu6859 ปีที่แล้ว +5

    මෙි වගේ ජිවිතයක් කිසිම කාන්තාවට උරුම නොවෙිවා

  • @tharindutharindu2620
    @tharindutharindu2620 2 ปีที่แล้ว

    Hareima lasani nangei lasanna voice ekak oyata budu saranei adarei voice ekata henayak vagei dakinna asa

  • @divanshalinda8760
    @divanshalinda8760 3 ปีที่แล้ว +1205

    බැදපු මිනිස්සුන්ට සෙට් වෙච්ච කෙල්ලනේ....මතක තියාගනින්, උබ සතුටු වෙද්දි තවත් ගෑණියෙක් හදවතින් මැරි මැරි උපදින බව.

    • @nayomeekularathna9655
      @nayomeekularathna9655 3 ปีที่แล้ว +15

      Ane ow kage Hari kandulakata hethuwak wenna epooooo.kawada Hari dawasaka oyatama oya gana sathuthu wenna puluwan mathakayan witharak godanaganna.

    • @divanshalinda8760
      @divanshalinda8760 3 ปีที่แล้ว +1

      👍👍👍

    • @yashshriya5187
      @yashshriya5187 3 ปีที่แล้ว +14

      Aththatama ow vachane parisamaptha arthayenma hoda geheniyaknm kavadavathma vena geheniyakata dukak deela kavadavath kagevath aniyam biridak venne ne...

    • @divanshalinda8760
      @divanshalinda8760 3 ปีที่แล้ว +2

      @@yashshriya5187 ,really ❤❤❤

    • @nironiro3605
      @nironiro3605 3 ปีที่แล้ว

      😥😥😥😥😥

  • @sew4608
    @sew4608 3 ปีที่แล้ว +22

    තමන්ගේ හැරගිය ආදරවන්තියව ආදරවන්තයව විනාශ කරලා දාන සමාජයක,තරුණ දරුවන්ගේ මනස විකෘති කරන දර්ශන ඇතුලත් ගීත නිර්මාණය වන සමාජයක ඔබලා කරන මේ නිර්මාණ ඉතාමත් විශිෂ්ඨයි..මනුස්සකම් නැති වෙන සමාජයේ මනුස්සකම් ඇති කරන්න ඔබලාගේ නිර්මාණ තුලින් හැකිවෙවි...රැල්ලට නොයා බුද්ධිමත් ලෙස ඉදිරියටත් විශිෂ්ඨ නිර්මාණ කිරීමට ශක්තිය ධෛර්ය ලැබේවා...

  • @user-kk2lp3rp2c
    @user-kk2lp3rp2c ปีที่แล้ว

    Paniwalata waha watee Hakimuth kadanna....
    Waddekuta ba yalith mee wade badinna.
    Kochchara lassana upamawakda.mewan geetha thulin nawa adahas walin pirunu geetha rasak liyannata obalata shakthiya dahirya labewa......🙏🏼🙏🏼🙏🏼

  • @nadeekaniroshani5032
    @nadeekaniroshani5032 5 หลายเดือนก่อน +1

    Ai mehema apiwa adawanne..........❤❤❤❤❤

  • @madhushikamihirani714
    @madhushikamihirani714 3 ปีที่แล้ว +326

    මං වගේ 5.30 වෙනකන් බලන් හිටපු අය මේ පැත්තට

  • @user-fr9jo8dk7e
    @user-fr9jo8dk7e 3 ปีที่แล้ว +59

    කොහොමවත් තිතුවෙනෑ ,මෙවන් ගී අහන්න .දික්කසාද යක් නොඋනත් සැමියා රකින්න . හොදම නිදසුනකි සොයුර නුබ රටට දුන්න

  • @dineshachandrasena8363
    @dineshachandrasena8363 2 ปีที่แล้ว +4

    ගෑණු කොහොමත් ආදරේට ලෝබයි " බැරි උනත් මට කුසින් පැටියෙක් වදන්න- හැකි වෙයන් උඹට ඌ තාත්තෙක් කරන්න" හිතට දැනුන මතකෙ රදපු වචන ටික, හරිම අපුරුයි...

  • @user-cu8kg9wt7e
    @user-cu8kg9wt7e 11 หลายเดือนก่อน

    harima lassanay ..... kadulu nawaththaganna ba...😢

  • @vimalvimal6798
    @vimalvimal6798 3 ปีที่แล้ว +99

    මොනවා කියන්නද කියලා හිතාගන්න බෑ...ගොළු උනා 💔 ඒ වචන වල අර්ථය , ඒ නාද මාලාව, ඒ මිහිරි කටහඬ...ඇඟ හිරිවැටිලා ගියා...පටන්ගත්ත තැන ඉඳන් ඉවර වෙනකන්ම මාත් නොදැනුවත්වම ගීතයට සම වැදිලා ඉවර වෙනකන් දන්නෙ නෑ...මේවට තමයි විශිෂ්ඨ නිර්මාණ කියන්නෙ.හදවතක් ගොළු කරන්න පුළුවන් වුනා කියන්නෙම....මේ වගේ තව හදවත් කීයක් නම් ගොළු වෙන්න ඇත්ද...?? හදවත් කීයක් නම් මොහොතකට නතර වෙන්න ඇත්ද...??
    කියන්න වචන නැහැ ඉස්තරම් 👌❤

  • @dewminikaushalya9063
    @dewminikaushalya9063 3 ปีที่แล้ว +483

    තමන්ගේ මිනිහට වෙන ගෑනියෙක් ඉන්නවා කියලා දැන ගත්තම මරා ගන්න හදන ගෑනු ඉන්න ලෝකේ උබ මුලු ගෑනු සංහතියටම ආදර්ශයක්.🙏🙏

    • @devikadevika2037
      @devikadevika2037 3 ปีที่แล้ว +7

      නිහඩ වෙලා පැත්තකට වීම වැදගත් ඔය වගේ නෙ 🤫🤫🤫🤫

    • @ushamangalika2469
      @ushamangalika2469 3 ปีที่แล้ว +2

      @@devikadevika2037 අනිවාර්යයෙන්

    • @choolarathnaalwis4197
      @choolarathnaalwis4197 3 ปีที่แล้ว +5

      ඉවසපන් ඌ ඈට ආදරෙයි පැලැන්න ******එල එල

    • @dgb..4708
      @dgb..4708 3 ปีที่แล้ว +1

      Eaka eththa

    • @Thilani
      @Thilani 3 ปีที่แล้ว +16

      Daruwo 3 mn aran mn mage mahaththayawa wena kenekta bara dunne Amma kenek puthekta kellek dena tharam sehehasin adare kiyannema pariththayagayak aurudu 23 mn eyath ekk hitiya

  • @iroshaniwickramasinghe9228
    @iroshaniwickramasinghe9228 ปีที่แล้ว

    Mata nam bari wewi ohu ath harinna.
    Ohuta heki nam mawa athhera damanna..samawak dennami adarai pelinna..lassana sinduwak.
    Duka hithunaatath

  • @lahirukahansani9072
    @lahirukahansani9072 ปีที่แล้ว

    Harima lassanai..oyalage sindi harima lassanai..menika 1 2 dekama beluwa mama

  • @DineshPrasannaBS
    @DineshPrasannaBS 3 ปีที่แล้ว +17

    පැණි වලට වහ වැටී හැකි මුත් කඩන්න..
    වැද්දෙකුට බෑ යලිත් මී වදය බදින්න...❤️❤️

  • @s.viduminiwijesinghe6416
    @s.viduminiwijesinghe6416 3 ปีที่แล้ว +225

    මෙය නම් කනට ගැසුවා වැනිය...පලමු බිරිද තරම්ම සැමියාට වෙනත් අයෙකුට ලං විය නොහැකි බව ඇය ව්‍යංගයෙන් මනාව දක්වා ඇත.මෙහි වැද්දා ලෙස දක්වා ඇත්තේ අලුත් බිරිදයි..එසේම මී වදය යනු පවුල් ජීවිතයයි. එසේම තමාට අත් වූ ඉරණම අලුත් බිරිදට අත් නොවන්න ඈ හට දුන් ඔවදනක් ලෙසද මෙය සැලකිය හැකිය....පිටස්තර පුද්ගලයින් තම ජීවිතයට ඇතුල් කර නොගන්න වැනි අදහසක්ද මෙයින් ගම්‍ය වේ.
    ඉන්පසු ඉතාමත් සංවේදීව දක්වා ඇත්තේ ඇගේ හදවතේ පතුලෙන්ම එන ආදරයයි.
    "දුන්නේ මගේ පණ ටිකයි මං බොට රකින්න...."
    එසේම ඇගේ සිතේ පවතින පරාජිත හැගීමද ඇය දක්වා ඇත.
    "පරාදයි මට ඉතින් වෙනවාමයි හැරෙන්න..."
    ඇය බොහෝ උත්සාහ ගත්තත් ඇගේ සැමියා ලග රැදෙන්න එය අසාර්ථක වූ බව " වෙනවාමයි හැරෙන්න" යන්නෙන් හැගවේ....
    එසේම අලුත් බිරිදට ඔහුව සම්පූර්ණයෙන්ම බාර දෙන බවත් නමුත් ඉදහිටකවත් ඔහුව දැකගැනීමට ලබාදෙන ලෙස ඇය ඉතාමත් බැගෑපත් ඉල්ලීමක් අලුත් බිරිදගෙන් ඈ බැගෑපත්ව ඉල්ලා සිටී..
    "තියාගෙන උඹ ඌව සදහට ඉඹින්න....
    ඉදහිටක වතාවක් දියන් මට බලන්න..."
    # සැබැවින්ම මෙහි ඇත්තේ සැබෑම ප්‍රේමයයි....ප්‍රේමයම පමණයි..වෛරය දශමෙකවත් නොගෑවුනු සැබෑම ප්‍රේමයකි....#
    බෙහෙවින්ම ස්තූතියි ඔබට මෙවැනි ගීත ඉදිරිපත් කිරීම පිලිබදව......
    සුබපැතුම් ❤😊
    සැ.යු.: මෙහි දක්වා ඇත්තේ හුදෙක් මාගේ අදහස් පමණි.මෙයින් ගීතයට යම් අසාධාරණයක් වී නම් සමාවෙන්න.😊

    • @nalikakumari1257
      @nalikakumari1257 3 ปีที่แล้ว +5

      ඒක නම් ඇත්තමයි.. මේයාලගෙ සිංදු ලස්සනයි වගේම ගොඩාක් අර්තවත්

    • @gayo.hettiarachchi.2615
      @gayo.hettiarachchi.2615 3 ปีที่แล้ว +6

      උ.පෙල සිංහල මතක් වුණා...
      ,෴෴෴෴෴෴෴෴෴෴,

    • @s.viduminiwijesinghe6416
      @s.viduminiwijesinghe6416 3 ปีที่แล้ว +1

      @@gayo.hettiarachchi.2615 😁

    • @jananiibhagya
      @jananiibhagya 3 ปีที่แล้ว +2

      Wow akke adahasa nam maru.. 😍👍

    • @s.viduminiwijesinghe6416
      @s.viduminiwijesinghe6416 3 ปีที่แล้ว +1

      @@jananiibhagya thank you so much❤️ nangi

  • @nimalimaddu4927
    @nimalimaddu4927 ปีที่แล้ว +1

    ඇත්තටම හදවත කම්පා උණා.....ලස්සනයි .වේදනාත්මකයි.....
    අලුත් බිරියගෙන් දික්කසාද බිරින්දැට
    අක්කෙ ......
    සමාවෙයන් මට වැරදුණා ජීවිතේ...
    දැනගත්දි සියලු දෑ ......
    පර මලක් මම වෙච්චි .....
    නව පනක් පන ගැහෙයි....
    මගේ කුස ඇබිත්තේ....
    හැකියි නම් හැරීලා....
    මම යමී නිදැල්ලේ .....

  • @maheshpriyankara9916
    @maheshpriyankara9916 ปีที่แล้ว +3

    අද මේ සිංදුව සෙට් උනේ🥺 දහ පාරකට වඩා ඇහුවා දැනට

  • @piyumalmadhuranga960
    @piyumalmadhuranga960 3 ปีที่แล้ว +128

    අහන්න කලින්ම Like එකක් දැම්මා ඒ තරමටම ඇබ්බැහිවෙලා...

  • @maneldissanayake3551
    @maneldissanayake3551 3 ปีที่แล้ว +18

    පුතා වගේම මමත් තරුණ කාලෙ ඉඳලම කවි ලිව්වා. දැන් මම වයස අවුරුදු 69 ක් වෙන වයසක අම්මා කෙනෙක්. ඕස්ට්‍රේලියාවේ ඉන්න දුවලගේ ගෙදර ඇවිත් අවුරුද්දක් විතර වෙනවා. මෙහේ දි දැනුනු තනිකමත් එක්ක ආයෙමත් කවි ලියන්න ගත්තා. පුතාගේ කවි ගීත වෙලා ඇහෙන කොට සතුටක් දැනෙනවා.

    • @tmdushi1883
      @tmdushi1883 3 ปีที่แล้ว

      ඒ කවි පල කරන්න

  • @thilinimadhushani9388
    @thilinimadhushani9388 ปีที่แล้ว +3

    නහරයක් නහරයක් පාසා දැනුනා හැම වචනයක්ම... ❤️❤️❤️

  • @nadeekaniroshani5032
    @nadeekaniroshani5032 8 หลายเดือนก่อน +1

    Hadawathatama....danuna....adambarai....kalekin hoda nirmanayak dakke.❤❤❤❤

  • @Ceylonsolohiker
    @Ceylonsolohiker 3 ปีที่แล้ว +60

    අත්දැකීමක් නැතත් ඒ හැගීම හදවතටම දැනුන නිර්මාණයක් 🖤🙏
    තව තවත් හදවත් වලට වචනෙන් කතා කරන්න ලැබේවා ජය 🙏❤

    • @kasuniumesha744
      @kasuniumesha744 ปีที่แล้ว

      මට එහෙම දෙයක් තවම උනේ නැ එත් අහගෙන ඉන්න බැරි තරමි දුකක් අැති උනා හරි අර්ථවත් ලස්සනයි

    • @Hansi-Gamage
      @Hansi-Gamage 6 หลายเดือนก่อน

      😢

  • @nikini442
    @nikini442 3 ปีที่แล้ว +14

    එච්චර ලොකු ලොකු බර වචන නැති උනත් හරිම ලස්සන නිර්මාණයක්..🤗සමහර විට ඒ හින්දම වෙන්නැති හිත්වලට ගොඩක් දැනෙන්නෙ..❤මැනික1 , මැනික2 වගේම මේකත්....😔ගොඩක් වෙලාවට අපිට අපේ අත්දැකීමක් සින්දුවක් විදිහට අහන්න ලැබුනම තමයි අපි සංවේදි වෙන්නෙ.හැබැයි මේ නිර්මාණ වල කතාව අපට සම්බන්ද නොවුනත් ඒවා පුදුම විදිහට දැනෙනවා.😚ඇස් වලට කඳුලු එන විදිහෙ කලා නිර්මාණ කරන්න හැමෝටම බැහැ. මේක විතරක් නෙවේ කලින් නිර්මාණත් එහෙමමයි.ඒකට පද රචනයේ ඉදන් ගායනය වෙනකන්ම ගොඩක් මහන්සි වෙනව ඇති..ඒ මහන්සිය අහක යන්නෑ..දිගටම මේ විදිහෙ වටිනා දේවල් කරන්න..👌👌👌

  • @anurabalasooriya1282
    @anurabalasooriya1282 ปีที่แล้ว +5

    අවුරුදු 4ක මගේ කතාව. බදින්නම ඔනේ නෑ. මේ හැගීම විදින්න

  • @hansalakshitha6395
    @hansalakshitha6395 2 ปีที่แล้ว +3

    ගෑනූ අයට විතරක් නෙවෙයි ගල් හිතක් තියෙන පිරිමියෙක්ට උනත් මේක ඇහුනම අඩේනවා සත්තයී... ❣️😥

  • @sudharmakumari2328
    @sudharmakumari2328 3 ปีที่แล้ว +54

    ගොඩාක් දුක හිතුන....ඇස් දෙක කදුලු පිරුන.........සම්පූර්ණ ගීය මගේ ජිවිත කතාව........😢😢😢😢

    • @quickandeasycook1824
      @quickandeasycook1824 3 ปีที่แล้ว +1

      Ow mageth

    • @lasanthikolongoda934
      @lasanthikolongoda934 3 ปีที่แล้ว +4

      මට මෙ අත් දැකිම තියෙනවා ...මම ත්...වෙන කෙනෙක් .මගෙ මහත්තයා දිලා...තනි උනු කෙනෙක්

    • @sudharmakumari2328
      @sudharmakumari2328 3 ปีที่แล้ว

      @@lasanthikolongoda934 අපි ඉපදිලා ඉන්නෙ දුක් විදින්න අක්කි

    • @cartoonlanka6445
      @cartoonlanka6445 ปีที่แล้ว

      😭😭😭😭

  • @tharushidiwyanjali4399
    @tharushidiwyanjali4399 3 ปีที่แล้ว +13

    සිදුවීම අදාල නැතත් ඒ ගීතෙ වචනයක් ගානෙ හිත රිදුනා. ඒ හඩට, පද රචනයට , සන්ගීතයට ආදරෙයි. ගීතයම බාවනාවක් ❤️🌹🌷

  • @chathu926
    @chathu926 ปีที่แล้ว +3

    දවසක මෙ හෙතුවෙනම මට මෙහෙම යන්න වෙනවා මත් මගෙ පනට වයිර කරන්න නෑ 🧡