Menika 01 | මැණික 01 -[official lyric video] මියදිච්ච පෙම නමින් වලලාපු හීනයක්

แชร์
ฝัง
  • เผยแพร่เมื่อ 30 ก.ค. 2020
  • Listen On Spotify
    open.spotify.com/track/4OLJj5...
    Listen On Apple Music
    music.apple.com/us/album/meni...
    ""මැණික 01""
    (මියදිච්ච පෙම නමින් වලලාපු හීනයක්)
    Artist | Tharindu Jayasinghe
    Backing Vocals | Suvini Sudhasni
    Lyrics | Shashika Sadeep
    Music | Deepathy Jayasuriya
    Mixed and Mastered | Deepathy J @ DnS Studioz
    Visualized | DnS Studioz
    artists personal details
    _________________________
    singer -
    / tharindu.jayasingha.12
    lyrics -
    / shashika.sadeep
    music -
    / deepathy.jayasuriya.9
    හීන with shashi face book page -
    / shashika.sadeep.99
    A production of Heena with Shashi & DnS studioz
    subscribe the channel and stay tuned with us......thank you ❤️
    👇 Heena with shashi👇
    For a high level of enjoyment......
    Got it, thanks!Received, thank you.Thanks a lot.
  • บันเทิง

ความคิดเห็น • 7K

  • @heenawithshashi9109
    @heenawithshashi9109  ปีที่แล้ว +36

    Now you can listen this song on
    Spotify 👇👇
    open.spotify.com/track/4OLJj5bE69t6rndnMcFviI?si=39a063846c034405
    Apple Music 👇👇👇
    music.apple.com/us/album/menika-01/1693975956?i=1693975964

    • @sooriar6256
      @sooriar6256 ปีที่แล้ว +4

      මෙිකවි ටික කොචිචර බැලුවත්මදි හිතට ආදෙරෙයි ආසාවෙන්බලනවා ලයික්වැස්සක් දෙන්න පුලුවනිහොද ,,,❤❤❤❤❤

    • @sewwandichethana7236
      @sewwandichethana7236 4 หลายเดือนก่อน

      😊😊

    • @sewwandigunarathna4698
      @sewwandigunarathna4698 3 หลายเดือนก่อน

      ❤❤❤❤

  • @pavithra_maheshi
    @pavithra_maheshi 5 หลายเดือนก่อน +227

    2024ත් අහන අය කෝ. 🥺

    • @user-mi9vm6yp6d
      @user-mi9vm6yp6d 4 หลายเดือนก่อน +2

      2048 ත් අහනව...

    • @menakadisanayaka3112
      @menakadisanayaka3112 4 หลายเดือนก่อน

      Mm dawesaketa dethun parak ahanewa hamedama,,,,, mokuthme hitenne na... Eka mate bhawenawak wage...❤

    • @Shaluwickramarathna.
      @Shaluwickramarathna. หลายเดือนก่อน

      Ane man 🥺💔

  • @sheyanperera7997
    @sheyanperera7997 3 ปีที่แล้ว +1387

    දාපු දවසේ ඉදන් තාමත් අහන මන් වගේ වෙන අය ඉන්නවද?කොච්චර ඇහුවත් ඇති වෙන්නේ නෑ මේකනම්..ඒ තරම් සුපිරි නිර්මාණයක්❤️🌍💯

    • @heenawithshashi9109
      @heenawithshashi9109  3 ปีที่แล้ว +64

      Sheyan Perera ගොඩක් ස්තුතියි......ගීතය රසවින්දට සහ අදහස් දැක්වීම ගැන.chanel එක subscribe කරලා දිගටම අපිත් එක්ක ඉන්න.මේ වගේ ගීත ගොඩක් ඉස්සරහට කරන්න බලාපොරොත්තු වෙනවා.ඒ වගේම පුලුවන් නන් මේ ගීතයේ link එක ඔයාගේ fnd ලට යවලා ගීතය ඉස්සරහට ගන්න සහයෝගයක් දෙන්න......ගොඩක් ස්තූතියි ❤️❤️❤️

    • @KSh-tr5sh
      @KSh-tr5sh 3 ปีที่แล้ว +10

      🤚පාන්දර 1.39 18-08-2020

    • @nalikakumari1257
      @nalikakumari1257 3 ปีที่แล้ว +3

      Me too

    • @sajinidilsha6603
      @sajinidilsha6603 3 ปีที่แล้ว +12

      මමත් තාමත් අහන්ව පිස්සුවෙන් වගේ👍👍

    • @madukapriyadarshani4976
      @madukapriyadarshani4976 3 ปีที่แล้ว +4

      Aeththatama ow..

  • @jayanthaaththanayake1989
    @jayanthaaththanayake1989 2 ปีที่แล้ว +1077

    මේක මගෙත් අත්දැකීමක් 😊 එයාගේ wifeගේ delivery එක කරන්න හම්බුනේ මට. ඇත්තටම හරිම සතුටුයි ලස්සන පුතු පැටියෙක් හම්බුනේ... 😍 බුදු සරණයි එයාලගේ පවුලටම

  • @aatmemalperera7635
    @aatmemalperera7635 11 หลายเดือนก่อน +75

    මේ වගේ ඇග කීරී ගැහෙන නිර්මාණ බිහි වෙද්දී අපේ සාහිත්‍ය ගැන දැනෙන්නෙ මාර ගැම්මක්..❤❤❤

  • @yurandesilva5720
    @yurandesilva5720 3 ปีที่แล้ว +976

    1M වලින් පස්සේ මැණික අහන මන් වගේ තව අය ඉන්නවදෝ 👇👇
    මුල ඉඳලා මැණිකට ආදරේ කරන අය කියාගෙන යමු බලන්න... ❤️

  • @roshanferdi
    @roshanferdi 3 ปีที่แล้ว +305

    4:48 සැබෑ පිරිමියෙකුගේ ආදරයට උදාහරණයක් 😓❤️

    • @ishanmadusanka630
      @ishanmadusanka630 2 ปีที่แล้ว +4

      අනිවාර්යයෙන් අයියෙ

    • @_Miyushi_____
      @_Miyushi_____ 2 ปีที่แล้ว +2

      🙂👍

    • @ruu-og6jd
      @ruu-og6jd 2 ปีที่แล้ว +2

      👍 nice cmnt 😊

    • @nayanagunarathna4779
      @nayanagunarathna4779 2 ปีที่แล้ว +6

      ඔව් මල්ලි ,කොල්ලෙක්ගෙ සැබෑ ආදරය හිත ඈතූලෙ හන්ගන් විදිනවා,වගේම විදව‌‌‌නවා ඇති මේ ගීතයේ වගේ. ඒත් ගොඩක් පිරිමි තමන් ගෙන් හිලිහුනු ආදරවන්තියට වෛරයෙන් අපහසකරනවා.

  • @sl.sadeepa3812
    @sl.sadeepa3812 ปีที่แล้ว +491

    2022 අහන අය කෝ.. මං නම් හැමදාම අහනවා ඒ තරම්ම රහයි මේ ගීතය..❤️❤️❤️

  • @hansikaseumini7414
    @hansikaseumini7414 9 หลายเดือนก่อน +14

    කීපාරක් ඇහුවද කියලවත් මතක නෑ .අදත් මතක් වෙලා ආයෙ අහන්න ආවා 🤍

  • @ChammiImalka
    @ChammiImalka 3 ปีที่แล้ว +1362

    අද මම මේ channel එක දැක්කෙ. හිතා ගන්න බෑ මේ පදවැල්. ගොඩාක් දුර ගමනකට සුභ පතනවා හදවතින්ම. 👍

    • @Thusha_Gaming
      @Thusha_Gaming 3 ปีที่แล้ว +4

      Yas

    • @sandalusamaraweera1107
      @sandalusamaraweera1107 3 ปีที่แล้ว +5

      Chammi oyath awada, man oyage foods asawen hadanawa, rasai, man oyawa sub karala thiyenne, videos daapu gaman balanawa, adarei godaakk chammi oyata budusaranai

    • @ruviniwasana8816
      @ruviniwasana8816 2 ปีที่แล้ว +2

      අනෙහ් මාත් ඔයාගෙ කෑම හදනවා..

    • @deardreamcatcher6519
      @deardreamcatcher6519 2 ปีที่แล้ว +2

      ඔයත් ඇවිල්ලා😍

    • @senaliavishka8389
      @senaliavishka8389 2 ปีที่แล้ว +1

      Oyage kama man hadano😍😍

  • @nipunsadakan2100
    @nipunsadakan2100 3 ปีที่แล้ว +996

    අමතක නොකර පැටියට මගේ
    නම තියපන් . ❤️❤️
    මේ කොටස හිතට වැදුනු අය කෝ.😥😥

    • @kumesharansini4802
      @kumesharansini4802 3 ปีที่แล้ว +3

      eknm lssni

    • @manjulakumari9372
      @manjulakumari9372 3 ปีที่แล้ว +3

      Mama.nam.mage.puthata.aiyage.namm.thamai.thibbe.

    • @isuwariamarasinghe7966
      @isuwariamarasinghe7966 3 ปีที่แล้ว +1

      Amoo mnda 😥😥

    • @ecogreen756
      @ecogreen756 3 ปีที่แล้ว +7

      පරණ මතක ගොඩක් ඇවිස්සුනා 😖

    • @kdh7445
      @kdh7445 3 ปีที่แล้ว +1

      Ek aththm hitht vaduna 😓

  • @dhkamarathunga7058
    @dhkamarathunga7058 2 ปีที่แล้ว +109

    තනි කරල දාල යන පිරිමි අතරේ.. මේ වගේ හිත් තියෙන අය දකිනකොට හිතට ලොකු දුකක් එනව.. ජීවිතේ මොන දේ උනත් සියලු දේ දරාගෙන ජීවිතේ ජීවත් කරන්න සර් ජයෙන් ජයම ව්වා ..!!..

  • @AshenGamage-se1fj
    @AshenGamage-se1fj 5 หลายเดือนก่อน +28

    2024 ත් අහන අය කෝ☺️

  • @malshan672
    @malshan672 3 ปีที่แล้ว +701

    "පියෙක් උනා මං නුබෙ පැටියගෙ ගාව" පරාර්ථකාමී කමේ උපරිමය මාරම රහයි මේක 💞💞

  • @chamilalasanthi9424
    @chamilalasanthi9424 3 ปีที่แล้ว +630

    කුනු රහට ලොල්වෙන...ශබ්ද රසය ඇති...අර්ථ රසය නැති ...මිනිසුන්ට පිදෙන ගී අතරේ...උබලා මේ තියලා තියෙන්නේ බෝධී පූජාවක් කොල්ලනේ...උබලට සදා ජය....

    • @heenawithshashi9109
      @heenawithshashi9109  3 ปีที่แล้ว +27

      chamila lasanthi ගොඩක් ස්තුතියි......ගීතය රසවින්දට සහ අදහස් දැක්වීම ගැන.chanel එක subscribe කරලා දිගටම අපිත් එක්ක ඉන්න.මේ වගේ ගීත ගොඩක් ඉස්සරහට කරන්න බලාපොරොත්තු වෙනවා.ඒ වගේම පුලුවන් නන් මේ ගීතයේ link එක ඔයාගේ fnd ලට යවලා ගීතය ඉස්සරහට ගන්න සහයෝගයක් දෙන්න......ගොඩක් ස්තූතියි ❤️❤️❤️

    • @nawodagunasekara4551
      @nawodagunasekara4551 3 ปีที่แล้ว

      ඇත්තටම ඔව්

    • @nishan6875
      @nishan6875 3 ปีที่แล้ว

      Kiyanna wachana naha ..echchrata rasa vinda...

    • @sandaruwanaberathna8268
      @sandaruwanaberathna8268 3 ปีที่แล้ว

      සත්තයි.❤️

    • @sarugikashini2674
      @sarugikashini2674 3 ปีที่แล้ว

      👍👍👍👍

  • @niroshalakmali6442
    @niroshalakmali6442 2 ปีที่แล้ว +22

    මොනව කියන්නද හිතාගන්න බෑ.මේ පදවැල් ලියවෙන දෑතට බුදු සරණයි.ආදරෙයි ගොඩාක්.මේ වගෙ පදවැල් අමුණන්න ශක්තිය ලැබේවා.💗💗💗💗💗💗💗💗💗👍👍👍👍👍💗💗💗💗💗💗💗💗💗

  • @chathuramadhuranga8589
    @chathuramadhuranga8589 ปีที่แล้ว +119

    දොස්තර බිරිඳගෙන්...
    මෝරපු කුසට වෙරදී සයනයම බදා
    වෙව්ලන දෑස දියකර උණු කදුලු සලා
    ඉකිලන හැඬුම් කාගේදැයි බලනු විනා
    ලංවී බැලිමි විලිබර ඈ කවුද කියා....
    පෙර ඔහුව මත් කරපු ඒ උමතු නෙත් දෙකයි
    හැමදාම ඔහු පැතුව සතුට සැනසුම එයයි
    මුලු ගතම පණ නැතිව නැගුණ සැකයත් එයයි
    කියාපං මගෙ දෙයියො
    මේ ඉන්නෙ ඇයමදැයි....
    උහුලන්නෙ කෙලෙස මං
    ඔහුගෙ පෙම ඇය උනත්
    රිදෙනවා තුන් හිතම
    මමත් ගැහැණියකි බං
    කොයි තරම් දරුණුයිද දෛවයේ නපුරුකම්
    හිත හිතා මං ඉතින් දාරාගත්තා එයත්...
    දෙපලු කරගෙන ඇගේ කුස ඔහු
    අතට අරගෙන පොඩි එකා
    ඉන්න ඇත්තේ තුරුලු කරගෙන
    පුරුදු සුවඳක් ආ නිසා
    ඈ වගේමයි සිනා සෙන්නේ
    පොඩි එකා ඔහු දෙස බලන්
    අහන්නට හිතුණා ඇගෙන් මට
    දෙන්න බැරිදැයි පොඩි එකා...
    අදටත් ඇති නිසා පෙම් හිත ඈ ගාව
    මං මැව් හීන හීනම විතරක් වීය
    අයිතිය නැති බැවින් කිරි සිහිනයක් මට
    පියෙක් වුණා ඔහු ඇගෙ පැටියගෙ ගාව...
    අනේ දෙයියො හැකිනම් මම සමුගන්නම්
    පැටියාගෙ තාත්තා අවසර දෙනවානම්
    මං වෙනුවෙන් මේ දේ විතරක් කරපං
    ඊළඟ භවේවත් මගෙ වෙන්නට බලපං....😞

    • @user-yr5ix1le8n
      @user-yr5ix1le8n ปีที่แล้ว +1

      ඒකනම් දැනුනා දෙයියනේ පුදුම තරම්

    • @ruhununature8602
      @ruhununature8602 ปีที่แล้ว

      Daruwek nathi ammekta koitharam danenawada mehema deyak unama. Mata una wage danuna. Pudumaakara sanwedi geethayak.. katawath me wage dukak danennepa ..Hira una papuwa..🥺💐💐💐💐💐👍

    • @nimeshagimz4908
      @nimeshagimz4908 ปีที่แล้ว

      😍🔥❤

    • @aselaperwrw4702
      @aselaperwrw4702 ปีที่แล้ว

      අම්මෝ ඒක හරි ලස්සනයි ..❤❤❤

    • @ruwanthidissanayake5472
      @ruwanthidissanayake5472 ปีที่แล้ว +1

      Maarama gelapiimak

  • @viskamstudio6857
    @viskamstudio6857 3 ปีที่แล้ว +197

    හම්මො..ඇයි දරුවො මෙහෙම එකක් ලිව්වෙ.. පිරිමියෙක් වෙලත් මේක අහල ඇඩුන එකට මට මං ගැන සතුටුයි...අති සර්තක නිර්මාණයක්.. තිදෙනාටම ජයවේවා ..

  • @punchipanchi8848
    @punchipanchi8848 3 ปีที่แล้ว +267

    පරිස්සමින්!!!!
    ඇබ්බැහි වෙන සුළුයි

  • @sadhewabiman4319
    @sadhewabiman4319 ปีที่แล้ว +17

    පොඩ්ඩක් හිත රිද්දගෙන යන්න ආවා අදත් 😌💔🌻

  • @punchipanchi8848
    @punchipanchi8848 3 ปีที่แล้ว +329

    මැණික 2 අහල ආපහු මේ පැත්තට ආපු අය කෝ

  • @malithrubasinghe6632
    @malithrubasinghe6632 3 ปีที่แล้ว +602

    මේව නම් වචන නෙමෙයි.. අධිමාත්‍ර මත් පෙති.. 👌👌
    වචන, music, ගායනය හැමෝට ම පිං මචං.. ❤️❤️❤️

    • @nadeekapathirana5626
      @nadeekapathirana5626 3 ปีที่แล้ว +2

      Ane owwwww😭💔

    • @judehallinnage8487
      @judehallinnage8487 3 ปีที่แล้ว +2

      ඇත්ත...

    • @malawmj6064
      @malawmj6064 3 ปีที่แล้ว +6

      මම සින්දුව අහන්නෙ හොරට කවුරුත් නැති තැන.. මට හය්යෙන් ඇඩෙන නිසා. ඒ තරමට පපුවට දැනෙනවා .❤️❤️

    • @kavishkamanujaya9284
      @kavishkamanujaya9284 3 ปีที่แล้ว +2

      ඇත්තටම මං මේක අහන කීවෙනි වතාවද කියලා මතක නෑ ඒ තරම් ඇබ්බැහි වෙලා ඔයාලාගේ ඒ සිංදු ටිකට . හරිම අර්තවත්

    • @wasanakumari1770
      @wasanakumari1770 2 ปีที่แล้ว +1

      Ekenma ... hadawathe gemburuma thana sparsha karapu padawelak.. arthayak...

  • @prabhathnisanka8077
    @prabhathnisanka8077 ปีที่แล้ว +6

    මේ ගීතයේ හැම වචනයක්ම අහෙන ව්ට පපුව පාරනවා...මැවිලා පෙනෙනවා මේ ගීතයේ රෑප

  • @sanjanamarapperuma8004
    @sanjanamarapperuma8004 2 ปีที่แล้ว +10

    අහන්නට හිතුනා නුබෙන් මට...
    ඇයි මගේ නොවුනේ කියා... 💕

  • @heenawithshashi9109
    @heenawithshashi9109  3 ปีที่แล้ว +2474

    ""මැණික"" ගීතය මේ වෙනකොට ලක්ශ 5ක නැරඹුම් ප්‍රමානයකට ආසන්න වෙලා තියෙනවා.අපි මේ song එක දාන්නේ දැනට දවස් 40ට විතර කලින් subscribe 4000k විතරක් තියාගෙන.ඉතින් එහෙම පොඩි channel එකකින් දාපු මේ වගේ song එකක් මේ තරන් ඉක්මනට හැමෝම අතරට අරන් ගියේ ඔයාලා.....ඒකට ""මැණික""ට ආදරේ කරපු,ආදරේ කරන හැමෝටම ගොඩක් ස්තුතියි.
    අපි මේ channel එකෙන් බලාපොරොත්තු වෙන්නේ ආදරේ ගැන විරහව ගැන කතා කරන සාම්ප්‍රදායික ගීත ඔයාලට අහන්න දෙන්න නෙමෙයි.ඒ සාම්ප්‍රදායික ‍රාමුවෙන් එලියට ගිහිල්ලා ඔයාලගේ අපේ ඒ වගේම සමාජයේ තියෙන එක එක ජීවිත ගැන වෙනස් විදියකට කතා කරන්න.ඉතින් දැනට යන රැල්ලත් එක්ක අපි කරන්නේ උඩු ගම් බලා පීනනවා වගේ වැඩක්.ඒ වැඩේ මෙච්චර ඉක්මනට ඔයාලගේ අතරට යයි කියලා අපි හිතුවේ නෑ.ඒත් අපේ ඒ වෙනස ඔයලා හදවතිම බාර අරන් තියෙනවා.ඒකට ගොඩක් ස්තුතියි ❤️
    ඉතින් ගොඩක් අයගේ ඉල්ලීම මත අපි ""මැණික"" song එකට පිලිතුරු ගීතයක්(reply song) නිර්මානය කරා.
    ""අමතක නොකර පැටියට මගෙ නම තියපන්"" කියලා යන තමන්ගේ පෙර දොස්තර පෙම් වතාට මේ තරුන අම්මා (මැණික) මොනවා කියන්න ඇත්ද? මේ මාසේ 18 වෙනි සිකුරාදා හරියටම හවස 5ට ඔයාලට ඒක දැන ගන්න පුලුවන් වෙයි.ඒකත් මැණික වගේම ආදරෙන් ඔයලා වැලද ගනී කියලා හිතනවා. දාන හැම comment එකක්ම අපි කියවනවා.පුලුවන් හැම වෙලාවටම ඒවට reply කරන්නත් උත්සාහ කරනවා.ඒ දාන හැම comment එකක්ම අපිට ගොඩක් වටිනවා.මොකද මේවා ටිකක් වෙනස් නිර්මාන හින්දා ඒවා කොහොමද ඔයාලට දැනෙන්නේ කියලා අපිට ඒ comment වලින් හිතා ගන්න පුලුවන් සහ ඉස්සරහට අපේ නිර්මාන කොහොනද කරන්න ඕන කියලා අදහසක් ගන්න පුලුවන්.ගීතය රස විදපු like,comment,share කරපු හැමදෙනාටම ගොඩක් ස්තුතියි.ඔයාලා මේ song බලන්න වැය කරන data ප්‍රමානට අපි අසාදාරනයක් කරලා නෑ කියලා අපි හිතනවා.අපිට ඕන උනේ ගීතය රස විදින අයව කොටු නොකර ඒක විදින්න දෙන්න.ඉතින් ඒක සාර්ථකයි කියලා මේ එන comment වලින් පේනවා.
    හරී....එහෙනන් මැණික පිලිතුරු ගීතය (reply song) 18 වෙනි සිකුරාදා හරියටම 5.30ට ඔයාලට රස විදින්න පුලුවන්.ඒකත් මැණික ගීතය වගේම ඔයාලා ආදරෙන් වැලද ගනී කියලා අපි බලා පොරොත්තු වෙනවා.
    ඔයලා හැමෝටම ගොඩක් ස්තුතියි.
    තෙරුවන් සරනයි ❤️

    • @sudeerakelum3258
      @sudeerakelum3258 3 ปีที่แล้ว +23

      ගොඩක් ආසාවෙන් බලන් ඉන්නව ඉක්මනට පිළිතුරු ගීතය දෙන්න. ඒකත් මේ වගේම රසයෙන් අනූන නිර්මාණයක් වෙයි කියල විශ්වාසයි.
      ලංකාවෙ තාමත් නියම ගීත රසයට කැමති අය ගොඩක් ඉන්නව.

    • @thilinimendis4541
      @thilinimendis4541 3 ปีที่แล้ว +24

      ගොඩාක් සංවේදි ,ලස්සන අරථයක් තියන අනර්ග ගීතයක්.හදවතට සියුම් දුකක් දැනෙනවා.අැත්තටම උසස් නිර්මාණයක්.

    • @thotagamuwapadmalal8835
      @thotagamuwapadmalal8835 3 ปีที่แล้ว +14

      මැණිකෙ ගීයට ලස්සන රිප්ලයි ගීයක් comment එකක් හැටියට දාල තිබුන. ඒකද..?

    • @thilinimendis4541
      @thilinimendis4541 3 ปีที่แล้ว +5

      @@thotagamuwapadmalal8835 එ්කත් ලස්සනයි.ඊට වඩා හිතට දැනුනා "මැණික" කියන ගීතය.

    • @niduShani
      @niduShani 3 ปีที่แล้ว +1

      Eeye share kara me song1 ahapu gmanma + friends of friends share demma niyamai bro digatama me wage nirmana eakm balan innawa budusaranai

  • @hashiniranasingha9793
    @hashiniranasingha9793 3 ปีที่แล้ว +1448

    කෝ මන් වගේ මැණිකේ 2 අහාලා අයෙත් මෙක බලන අය...

  • @githmikavindi4379
    @githmikavindi4379 หลายเดือนก่อน +2

    2024 වෙලත් තාමත් අහනවා. කීපාරක් ඇහුවත් හිත අමුතු වේදනාවකින් පිරිල යනවා මේක අහද්දි 🥺🥺❤"පියෙක් උනා මං නුබෙ පැටියගෙ ගාව..."පන තියන වචන 💔❤️‍🔥

  • @shanishani644
    @shanishani644 2 ปีที่แล้ว +135

    කොයි තරම් දරුණුයිද දෛවයේ නපුරු කම්....😢😢😢😢😢...හදවත වේදනාවෙන් පිරී ඉතිරී ගියා.දෙවියනි... කවදාවත් එකතු කරන්න බැරි නම් දෙන්නෙක්ව මුණ ගස්සවන්න එපා.... මේ කවි ටික අහලා මං ගොඩක් ඇඩුවා.....👌

  • @manjulaamarasena9086
    @manjulaamarasena9086 3 ปีที่แล้ว +76

    බුදු අම්මෝ මේ සින්දුව අහලා මගේ පපුව රිදෙනවා

    • @user-sq2uy5gi7t
      @user-sq2uy5gi7t 3 ปีที่แล้ว +1

      ඇත්තටම මටත් එහෙමයි

  • @chamidhanu1443
    @chamidhanu1443 2 ปีที่แล้ว +530

    යශෝධරාවත ඇහුවට පසුව අහපු සන්වේදීම ගීතයක්. රූප රචනාවලින් තොර ගීතය අපේ රසවින්දනයට පොඩිම බාධාවක් වත් කලේ නෑ. බොහොම ස්තූතියි . උඩුගං බලා තව බොහෝ දුරක් යාත්‍රා කිරීමට හැකිවේවා !!!

    • @chami.Dhanu4162
      @chami.Dhanu4162 2 ปีที่แล้ว +4

      අනිවා...

    • @dilshikamadhushani5327
      @dilshikamadhushani5327 2 ปีที่แล้ว +3

      ගීතය ඇහුවාම සිදුවීම මැවෙනවා. හිතට දුකයි .අක්කී ඔයාලට බුදු සරණයි!

    • @niharanimnadi7898
      @niharanimnadi7898 ปีที่แล้ว +2

      අනිවා🙏

    • @niharanimnadi7898
      @niharanimnadi7898 ปีที่แล้ว +2

      Harima sanwedi❤

    • @chaminisadamali667
      @chaminisadamali667 ปีที่แล้ว +2

      Athtama adare kiyanne meka tamai. Harima lassanai . Me wage godak rssa widinna puluwan geeta godak ona.

  • @sumedhabandara6285
    @sumedhabandara6285 ปีที่แล้ว +18

    2023 ත් මේක අහන මම. අද මගෙ සිංහල පන්තියෙ මේක ළමයින්ට කියලා දෙන්න . යළි යළි අහනව. ශශි ඔබට සුබ පැතුම්.❤

    • @menakadisanayaka3112
      @menakadisanayaka3112 9 หลายเดือนก่อน

      mm ahanne gattheth 2023....Dawesaketa eka parakwath ahanewa....♥️♥️

  • @wasulaabesinha2734
    @wasulaabesinha2734 2 ปีที่แล้ว +7

    වෙනමම තැනකට අරන් ගියා හිතට මාරම සැනසිමක්..... ඉස්සරහටත් මෙවගෙ පද වැල් ඔනෙ

  • @sonalinawodya2459
    @sonalinawodya2459 3 ปีที่แล้ว +250

    අමතක නොකර පැටියට මගේ නම තියපන්❤.මෙ ටික අහද්දි ඇඬුවේ මම විතරයි ද.❤❤❤😢😢😢😢

    • @heenawithshashi9109
      @heenawithshashi9109  3 ปีที่แล้ว +9

      sonali nawodya ගොඩක් ස්තුතියි......ගීතය රසවින්දට සහ අදහස් දැක්වීම ගැන.chanel එක subscribe කරලා දිගටම අපිත් එක්ක ඉන්න.මේ වගේ ගීත ගොඩක් ඉස්සරහට කරන්න බලාපොරොත්තු වෙනවා.ඒ වගේම පුලුවන් නන් මේ ගීතයේ link එක ඔයාගේ fnd ලට යවලා ගීතය ඉස්සරහට ගන්න සහයෝගයක් දෙන්න......ගොඩක් ස්තූතියි ❤️❤️❤️

    • @sonalinawodya2459
      @sonalinawodya2459 3 ปีที่แล้ว +1

      @@heenawithshashi9109 අනිවාර්යයෙන් ම❤❤❤

    • @fazeelathcareem6321
      @fazeelathcareem6321 3 ปีที่แล้ว +2

      Heart ♥ touching song all the best

    • @sagarika7036
      @sagarika7036 3 ปีที่แล้ว +4

      ආදරණිය හිතක් තියෙන්නම ඔන මෙහෙම වචනයක් පවා ගිතයක් කරන්න ඉතින් ආදරේයි ආදරේයි උම්මා උම්මා

    • @himashialwis4029
      @himashialwis4029 3 ปีที่แล้ว +1

      Perfect 😪😪😪😪

  • @anjulajayasinghe65
    @anjulajayasinghe65 3 ปีที่แล้ว +143

    අනේ අයියේ... කියාගන්ඩ බැරි රහක් තියෙනේනේ... ඇගේ හිරිගඩු පිපුණා ඒක නම්... ඒ වගේ feeling එකක් නම්.. අම්මෝ...😶😶🌺 superb

  • @nethmikumarihami5836
    @nethmikumarihami5836 2 ปีที่แล้ว +45

    "මං වෙනුවෙන් මේ දේ විතරක් කරපං.. අමතක නොකර පැටියට මගෙ නම තියපං.."😞❤️💆💆💆💆💆💆 මේකනම් බාවනාවක් 😞🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏❤️

  • @user-tq2or3hw9e
    @user-tq2or3hw9e 3 หลายเดือนก่อน +5

    මම VOG කෙනෙක් මන් මගෙ කලින් පෙම්වතියගෙ Cesarean surgery එක අද උදෙ කලා.surgery ඉවර වෙද්දි තමයි එයා දැක්කෙ මම ඉන්නෙ කියලා ,එයා දවල් ward එකට දාපු වෙලෙ ඉදන් තාම අඩනවා ,මන් එයාට සුබ පතනවා එයාගෙ අලුත් ජිවිතෙට ඇත්තටම මම ඔයාට ගොඩාක් ආදරය කලා .මෙ සින්දුවෙ ලියලා තියෙන්නෙ මගෙ අත්දෑකීමමයි Good luck ( එයාට හම්බුනෙ චුටි දුවෙක් )

  • @dewmiimasha7418
    @dewmiimasha7418 3 ปีที่แล้ว +205

    "අමතක නොකර පැටියට මගෙ නම තියපන්" ලොකු කතාවක් කියවෙන වැකියක්

  • @prmusic3086
    @prmusic3086 3 ปีที่แล้ว +1330

    මෝරපු කුසට වෙරදී - සයනයම බදා
    වෙව්ලන දෑස දියකර - උණු කඳුළු සලා
    ඉකිලන හැඬුම් - යන්තම් හුරුපුරුදු නිසා
    ලං වී බැලිමි විලිබර ඈ - කවුද කියා
    පෙර මාව මත් කරපු - ඒ උමතු නෙත් දෙකයි
    හැමදාම හිත හෙව්ව - ඒ මිහිරි සුවඳමයි
    මුළු හිතින් මං වින්ද - ඒ සොඳුරු රූපෙමයි
    කියාපන් මගෙ මැණික - මේ ඉන්නෙ නුඹමදැයි//
    උහුලන්නෙ කෙලෙස මං - පෙර මතක හිත තියන්
    රිදෙනවා තුන් හිතම - සුදු මැණික ඇති තරම්
    කොයිතරම් දරුණුයි ද - දෛවයේ නපුරුකම්
    හිත හිතා අරගතිමි - පිහිය දෑතට මෙමං//
    දෙපලු කරගෙන නුඹේ කුස මං - අතට අරගෙන පොඩි එකා
    තුරුල් කරගෙන හිටියා ඩිංගක් - පුරුදු සුවඳක් ආ නිසා
    නුඹ වගේමයි හරිම ලෝභයි - දකිද්දිත් මට උගේ සිනා
    අහන්නට හිතුණා නුඹෙන් මට - ඇයි මගේ නොවුනේ කියා
    අදටත් නැති නිසා - පෙම් සිත ඔබ ගාව
    අපි මැවූ හීනවල - ජීවත් වෙමි තාම
    අයිතිය නැති උනත් - මගෙ ලේ වල ගෑව
    පියෙක් උනා මං - නුඹෙ පැටියගේ ගාව
    ඉතිං මැණික - එහෙනම් මං සමුගන්නම්
    ලද බව පුතෙක් - ඔහු වෙත ගොස් පවසන්නම්
    මං වෙනුවෙන් මේ දේ - විතරක් කරපං
    අමතක නොකර - පැටියට මගේ නම තියපං
    හදවතට දැනුනා ලස්සන නිර්මාණයක්

    • @chandanidemall7282
      @chandanidemall7282 3 ปีที่แล้ว +3

      th-cam.com/video/kOqir-AbYis/w-d-xo.html

    • @mashi1929
      @mashi1929 3 ปีที่แล้ว +8

      Ammooo maarai eeka ❤️❤️ durakata ekn gya 😕😘

    • @suba2663
      @suba2663 3 ปีที่แล้ว

      @@mashi1929 hmmm...

    • @sulochanasulochana321
      @sulochanasulochana321 3 ปีที่แล้ว +1

      Marama lassanaii..sanwedii..mata e gana kiyanna wachana na ..mn aduwa sahenna ....me song eka mp3 download karanna komada kiyala kiyanna

    • @dilansanjeewa7598
      @dilansanjeewa7598 3 ปีที่แล้ว +2

      Kavi pothaka lassana kaviyak kiyeuwa wage.

  • @nadeerohitha1987
    @nadeerohitha1987 2 ปีที่แล้ว +15

    හදවතට දැනෙන ගොඩක් ලස්සන ගීතයක්.....
    "අමතක නොකර පැටියට මගේ නම තියපන්"

  • @user-gw2rl6vn4v
    @user-gw2rl6vn4v 11 หลายเดือนก่อน +10

    "අයිතිය නැති උනත් මගේ ලේ වල ගෑව"
    "පියෙක් උනා මං නුඹේ පැටියගේ ගාව"
    සුපිරි ඒක නම්

  • @PriyanthiAlwis-eo5nj
    @PriyanthiAlwis-eo5nj ปีที่แล้ว +6

    හරිම ලස්සන පදවැලක්.....
    හිත අස්සටම රිංගන ගායනයක්.....
    සියල්ලටම නොදෙවෙනි සංගීතයක්....
    හුඟාක් රසවින්දා.....
    ගොඩාක් පිං......

  • @Daywithkavee
    @Daywithkavee 3 ปีที่แล้ว +207

    දවසට එක පාරක් හරි මේ සින්දු සෙට් එක අහන මම වගෙ කට්ටිය තව ඉන්නවද ?❤😌 අති සාර්ථකයි මේවා වහා ඇබ්බැහි වෙන සුලුයි❤✊ අධිමාත්‍රා පෙති ❤😌

    • @shevonadheethya1510
      @shevonadheethya1510 2 ปีที่แล้ว +2

      මගෙ මැනික 😓❤️‍🩹

    • @shevonadheethya1510
      @shevonadheethya1510 2 ปีที่แล้ว +1

      ඔයත් අහනවා මාත් අහනවා

    • @gayandinawarath7593
      @gayandinawarath7593 2 ปีที่แล้ว +2

      මමත්👍👍👍👍

    • @Sheveendulneth2004
      @Sheveendulneth2004 2 ปีที่แล้ว

      අදත් ඇවිල්ලා අහනවා 🙂💔

    • @Sheveendulneth2004
      @Sheveendulneth2004 2 ปีที่แล้ว

      මුලුහිතින් මං වින්ද ඒ සොදුරු රූපෙමයි කියාපන් මගෙ මැනික මේ ඉන්නෙ නුබමදැයි 🙂

  • @piyumiwasana656
    @piyumiwasana656 3 ปีที่แล้ว +240

    මෑත කාලේ අහන්න ලැබුනු සිංදුව ඉවර වෙද්දි ඇස්වලට කදුලු ආව එකම සිංදුව....වචන ටික ගැන නම් කියලා වැඩක් නෑ....දිගටම මේ වගේ අර්ථවත් නිර්මාණ කරන්න සුභ පතනවා❤️❤️

    • @isharagayathry2973
      @isharagayathry2973 3 ปีที่แล้ว

      Godak lassanai .wachana tika hadawathatame denenawa..ahannata hithuna mata ai mage nowune kiya

    • @dilhanirupika8583
      @dilhanirupika8583 3 ปีที่แล้ว

      Hodama nirmanayak🎤🎤🎤🎤

    • @heenawithshashi9109
      @heenawithshashi9109  3 ปีที่แล้ว +7

      Piyumi Wasana ගොඩක් ස්තුතියි......ගීතය රසවින්දට සහ අදහස් දැක්වීම ගැන.chanel එක subscribe කරලා දිගටම අපිත් එක්ක ඉන්න.මේ වගේ ගීත ගොඩක් ඉස්සරහට කරන්න බලාපොරොත්තු වෙනවා.ඒ වගේම පුලුවන් නන් මේ ගීතයේ link එක ඔයාගේ fnd ලට යවලා ගීතය ඉස්සරහට ගන්න සහයෝගයක් දෙන්න......ගොඩක් ස්තූතියි ❤️❤️❤️

    • @pathumtharidu3696
      @pathumtharidu3696 3 ปีที่แล้ว +1

      කුසුමේ කියලා සිංදුවක් තියෙනවා..ඒක අහන්න ටිකක්..

    • @thotagamuwapadmalal8835
      @thotagamuwapadmalal8835 3 ปีที่แล้ว

      තුසුමේ සිංදුව අහන්න. මාසයක් අඩාවි..❤️❤️❤️

  • @DAGAYA
    @DAGAYA ปีที่แล้ว +7

    මන් අහපු අහන්න අමාරුම සින්දුව තමයි මේක ❤

  • @ThejaWijesinghe
    @ThejaWijesinghe 5 หลายเดือนก่อน +6

    ඇස් දෙකට කදුළු එන වචන ගළපන්න පුලුවන් වෙන්නෙත්, ඒ වචනවලින් හදවතේ සියුම් තැන් ස්පර්ශ කරන්න පුලුවන් වෙන්නෙත් දිව්‍යමය මිනිස්සුන්නට විතරයි.ඉතින් Heena with sashi කියන්නෙ එහෙම දිව්‍යමය ආදරණීය මිනිස්සුන්ගෙ එකතුවක්...❤️🥺❤

  • @aruna12322
    @aruna12322 3 ปีที่แล้ว +466

    කොහෙද බං මේවගේ අත්මීය වචන මේ රස හන්ගන් හිටියේ අහම්බෙන් දැක්කේ
    ඒ වචන
    ඒ හඩ
    ඒ සංගීතය
    කියන්න වචන නෑ
    ජය
    බුදුන් සරණයි..!

    • @heenawithshashi9109
      @heenawithshashi9109  3 ปีที่แล้ว +25

      ගොඩක් ස්තුතියි......ගීතය රසවින්දට සහ අදහස් දැක්වීම ගැන.chanel එක subscribe කරලා දිගටම අපිත් එක්ක ඉන්න.මේ වගේ ගීත ගොඩක් ඉස්සරහට කරන්න බලාපොරොත්තු වෙනවා.ඒ වගේම පුලුවන් නන් මේ ගීතයේ link එක ඔයාගේ fnd ලට යවලා ගීතය ඉස්සරහට ගන්න සහයෝගයක් දෙන්න......ගොඩක් ස්තූතියි ❤️❤️❤️

    • @shironisilva3414
      @shironisilva3414 3 ปีที่แล้ว +2

      Truth 🥺❤❤❤❤❤

    • @chandanidemall7282
      @chandanidemall7282 3 ปีที่แล้ว +2

      th-cam.com/video/kOqir-AbYis/w-d-xo.html

    • @sgfgug2439
      @sgfgug2439 3 ปีที่แล้ว +2

      එක බාවනාවක් සිතට

    • @nayanadisanayaka8586
      @nayanadisanayaka8586 3 ปีที่แล้ว +1

      Totally agree what a perfect combination

  • @hansierandikawickramasingh9019
    @hansierandikawickramasingh9019 2 ปีที่แล้ว +118

    එකතු වෙන්න බැරිඋන හැම ආදර කතාවකම තිබුන එකම ප්‍රාර්තනාව 💔 අමතක නොකර පැටියට මගෙ නම තියපන් ❤

  • @hirutharu9290
    @hirutharu9290 2 ปีที่แล้ว +31

    මෙ වගෙ ගීත තව ලියන්න.ඇත්තටම ලස්සනයි.සුභ පැතුම්!!!

  • @user-xf2sj9op4n
    @user-xf2sj9op4n 3 หลายเดือนก่อน +5

    ඇස් දෙකට කදුලු ආවා ඒක අහලා 🥺✨️🖤

  • @SriLankanMuggleBorns
    @SriLankanMuggleBorns 3 ปีที่แล้ว +457

    විනාඩි කීපයක්ම නිහඩව බලාගෙන ඉදලා තමයි ආයෙත් පියවි ලෝකයට ආවෙ! ලංකාවේ සංගීතය තවමත් මිසගොස් නැති බවට තවත් ලොකූ උදාහරණයක් වුනු මුලු team එකටම... 🙏🏼 lyrics, melody.. මේ හැමදේම 👌🏼🥺

  • @pathumthilina6187
    @pathumthilina6187 3 ปีที่แล้ว +121

    මන් මේක ඇහුව ආයිත් ඇහුව ආයි ආයිත් ඇහුව ආයිමත් අහනව.. ඒ වචන කොහෙන් ආපුවද ඇයි එච්චර දැනෙන්නෙ කියන්න දන්නෙ නෑ.. ඒත් ආයි ආයිත් මන් ඒක අහනව එච්චරටම එක රහයි❤

  • @ruwandiswarnamali1009
    @ruwandiswarnamali1009 2 ปีที่แล้ว +20

    ආදරේ කියන්නෙ ලේ වලට කිදා බැහැපු දෙයක්.මේ වගේ අහිමි වීමක් කාටවත්ම වෙන්න එපා

  • @pathmaranjani4389
    @pathmaranjani4389 ปีที่แล้ว +3

    මමත් නිතරම අහනව ඒ මදිවට මම පොතක් ලියල ලස්සනට ඔක්කොම සිංදු ටික එකතු කරලා තියෙන්නේ බුදු සරණයි

  • @aruna12322
    @aruna12322 3 ปีที่แล้ว +160

    "මම වෙනුවෙන් මේ දේ විතරක් කරපත්
    අමතක නොකර පැටියට මගේ නම තියපන්"

    • @achinthadissanayake9085
      @achinthadissanayake9085 3 ปีที่แล้ว +3

      Woww

    • @sandunilakshika8756
      @sandunilakshika8756 3 ปีที่แล้ว +3

      Immmm e wachana godaaak hithata kaa wadina.....lassanai

    • @sajinidilsha6603
      @sajinidilsha6603 3 ปีที่แล้ว +1

      අනේ ඔය වචන ටිකට තමයි කදුලුත් ආවේ

    • @samanthabandara8911
      @samanthabandara8911 2 ปีที่แล้ว

      තියයි තියයි බලාගෙන හිටපන්

  • @mesh351
    @mesh351 3 ปีที่แล้ว +231

    මේ වෙනකන් අහපු ලස්සනම සංවේදීම සිංදුව. හැමදාම අහනවා නවත්තගන්න බෑ ❤️

    • @dhammikadhammika7120
      @dhammikadhammika7120 3 ปีที่แล้ว

      🙀

    • @kasunsampath381
      @kasunsampath381 3 ปีที่แล้ว

      පුදුම ලස්සන ගීතයක්. කියන්න වචන නැහැ ඒතරම් ලස්සනයි. ඒ පදවැල් ඒ කටහඩ ඒ සංගීතය මාව ගොඩාක් සංවේදී කලා. මෙවන් නිර්මාණ කරන්න තව තවත් හැකියාව ලැබේවා!

    • @dorinbanes8167
      @dorinbanes8167 2 ปีที่แล้ว

      Aii R mee .❤️❤️

  • @kaveeshasewmini2072
    @kaveeshasewmini2072 ปีที่แล้ว +4

    හිතට දැනෙන මාරම ලස්සන සින්දුවක්...මැනික 1..මැනික 2.......🥺❤️......
    අම්මෝහ් ඒ වචන....🙂💔......

  • @madubashithaganewatta4116
    @madubashithaganewatta4116 2 ปีที่แล้ว +24

    පදවැල් සමග මුසු වූ ඒ කට හඬ තව තවත් ගීතයට හැගීම්බර ගතියක් ගෙනද් දෙනවා .♥️

  • @kavithranherath
    @kavithranherath 3 ปีที่แล้ว +120

    වාවන්නේ නැහැ. ලස්සන චිත්‍රයක්. පට්ට අමාරුයි ඒ හැඟීම දරා ගන්න

    • @crazylove7300
      @crazylove7300 3 ปีที่แล้ว +1

      ඇත්තමයි
      ඒ හැගිම වචන කරන්න තේරෙන්නෙ නෑ💞

    • @himashasewmini8156
      @himashasewmini8156 3 ปีที่แล้ว

      @@crazylove7300 eknm aththa aiye😔

    • @kavithranherath
      @kavithranherath 3 ปีที่แล้ว

      💔

    • @heenawithshashi9109
      @heenawithshashi9109  3 ปีที่แล้ว +1

      Pawarajith Kavithra ගොඩක් ස්තුතියි......ගීතය රසවින්දට සහ අදහස් දැක්වීම ගැන.chanel එක subscribe කරලා දිගටම අපිත් එක්ක ඉන්න.මේ වගේ ගීත ගොඩක් ඉස්සරහට කරන්න බලාපොරොත්තු වෙනවා.ඒ වගේම පුලුවන් නන් මේ ගීතයේ link එක ඔයාගේ fnd ලට යවලා ගීතය ඉස්සරහට ගන්න සහයෝගයක් දෙන්න......ගොඩක් ස්තූතියි ❤️❤️❤️

    • @mereeshaoorloff693
      @mereeshaoorloff693 3 ปีที่แล้ว +1

      ❤👌👍

  • @deepathyjayasuriya1363
    @deepathyjayasuriya1363 3 ปีที่แล้ว +194

    ස්තුතියි රසික ඔබ හැමටම මෙම නිර්මාණය මෙතුවක් දුර රැගෙන ආවට...❤️❤️❤️ Thank you all!

    • @lahirumadushanka1471
      @lahirumadushanka1471 3 ปีที่แล้ว +2

      නියම නිර්මාණයක් අයියෙ

    • @lakshanierandika0612
      @lakshanierandika0612 3 ปีที่แล้ว +1

    • @nalikakumari1257
      @nalikakumari1257 3 ปีที่แล้ว +3

      ගොඩාක්ම ගොඩාක් ලස්සනයි අයියේ... පුදුම ලස්සන නිර්මාණයක්.. කියන කෙනාත් ගොඩාක් ස්ංවේදී විදිහට කියනවා.. ඇස් වහක් කට වහක් නෑ පුදුම ලස්සනයි..

    • @sajinidilsha6603
      @sajinidilsha6603 3 ปีที่แล้ว

      🙏🙏🙏

    • @anushasubashini4020
      @anushasubashini4020 3 ปีที่แล้ว

      😂😂😂😂

  • @suwarnamallika164
    @suwarnamallika164 ปีที่แล้ว +5

    ගීතයේ පදවැල් කියා නිම කරන්න බෑ ඒ වගේම ලස්සන කටහඬක් ඔය වගේ අදහස් වලින් එන සත්‍ය කතාවල් මේ ජීවිත වල ඇති වෙලා ඇති සුභ අනාගතයකට අත්වැලකි

  • @thenuji1357
    @thenuji1357 ปีที่แล้ว +2

    Aththatama sundara hadawath pamanay alaya hadunanne oyalageth hadawath lassanay suba pethum

  • @pathmamahanama2034
    @pathmamahanama2034 2 ปีที่แล้ว +116

    හායි සංවේදී ගීතයක්.. වෛද්‍යවරයෙක් විසින් පරණ පෙම්වතිය.. මවක් කළ වගයි.. හරි සුන්දර.. පැබැඳුමක්.. තනුවක්.. ගායනයක්.. ස්තුතියි ඔබට..

    • @chamarinilushikadezoysa6511
      @chamarinilushikadezoysa6511 ปีที่แล้ว

      Mata me loke උතුම් padawiya dunne oya ekath Mata නැන්දම්මලා banina nisa, mata ridena කොට අඩුවේ oya, kauda baninne me adaret oya thama mage ළඟ

  • @yasinthaindunil4512
    @yasinthaindunil4512 3 ปีที่แล้ว +85

    අහන අය ප්‍රවේසමෙන්!! ඇබ්බැහිවෙනසුළුයි...!!! ආදරය,විරහව,පරාර්ථකාමීබව කැටිවුන සැබෑම ආදරවන්තයෙක් !!respect all of artist in behind of magic... 💕💓😍❤️😭🤪😵😵😭😲

    • @user-by9tu3gd6l
      @user-by9tu3gd6l ปีที่แล้ว

      සත්තකින්ම... අැබ්බැහි වෙනවාමයි

  • @hirodyamalidu
    @hirodyamalidu 5 หลายเดือนก่อน +4

    2024 ත් අහන මම 🥺❤️

  • @ruvipriyangika2131
    @ruvipriyangika2131 9 หลายเดือนก่อน +4

    හිත කීරි ගැහෙනවා. පුදුම වේදනාවක් දැනෙනවා. ස්තුතියි මේ වගේ නිර්මාණ කරනවට

  • @kcidamgedara8851
    @kcidamgedara8851 3 ปีที่แล้ว +64

    කී වෙනි පාරට අහන්වද මන්දා.. ඒ තරමටම ලස්සනයි... ❤❤❤❤❤😍

    • @janujanu3506
      @janujanu3506 3 ปีที่แล้ว

      ඇත්තමයි මම මේ ඇහුවෙ 12වෙනි වතාවට.

  • @craftsforall4337
    @craftsforall4337 3 ปีที่แล้ว +158

    මැණික 3 සින්දුව බලාපොරොත්තුවෙන් ඉන්නෙ ❤️❤️❤️

    • @samadhiimasha5886
      @samadhiimasha5886 2 ปีที่แล้ว +2

      Owww

    • @manjulaamarasena9086
      @manjulaamarasena9086 2 ปีที่แล้ว +7

      මැණික 3 ලියන්න පොඩි එකා ලොකු වෙනකම් ඉන්න වෙනවා.

  • @kasunpriyamal960
    @kasunpriyamal960 2 ปีที่แล้ว +2

    Marama maru.. honda wedak..ela

  • @Koreanpodda
    @Koreanpodda 9 หลายเดือนก่อน +8

    පලවෙනි කමෙන්ට් එක දාලා අව්රුදු තුනක් ගෙවිලා ගියා අදට ආදරේ නැති වෙලා අව්රුදු 7යි,තාමත් මං ආදරෙන් බලන් ඉන්නවා ඒ පැටියා දැන් ලොකුයි🥺🥺🥺

  • @dewindipathirana7826
    @dewindipathirana7826 2 ปีที่แล้ว +31

    2021/08/28 - 9.15pm
    මැණික ආපු දවසෙ ඉදන් තාමත් අහනවා. මේක නම් හරියටම හදවතේ සියුම්ම තැනක් බලලා පැලක් හදාගෙන හරි පරිස්සමට පදිංචි වෙලා. හිතාගන්නත් බෑ මේ හැගීම් වචන වලට පෙරළන විදිහ. පදවැල් බැදි රන් දෑතට නිවන් පුරය ලං වේවා. ඒ හදවතේ සියුම්ම තැන ස්පර්ශ කල හදවතේ ගායකයට සසර රළ කෙටි වේවා. හීන විත් ශශී එක්ක නිතර දෙවේලෙ හීන අහුලන ඔයාටත් දළදා සමිදු පිහිටයි

  • @dushanijayasekara5734
    @dushanijayasekara5734 3 ปีที่แล้ว +26

    "නුබ වගේමයි හරිම ලෝබයි දකිද්දිත් මට නුබෙ සිනා..." මගේ දුව මන් වගේමයි..මහත්තයා hospital එකට ඇවිත් කියපු පලවෙනි වචන ටික..පපුව රිදෙනවා මේක අහද්දි.ඒ සුන්දර දවස මතක් වෙනවා...ගොඩාක් පින් මේ වගේ නිර්මාණ කරනවට..

  • @RaanaCreation
    @RaanaCreation 2 ปีที่แล้ว +2

    Wooow ahata kadulu ena සංවේදී ගීතයක් ලස්සනයි

  • @h.g.u.gamage9905
    @h.g.u.gamage9905 ปีที่แล้ว +9

    ආදරය කෙනා හැම කෙනාටම හිමි වේවා...අහිමි නොවේවා..😥💖

  • @nadeeshaathurupana9620
    @nadeeshaathurupana9620 3 ปีที่แล้ว +94

    ඇබ්බැහිවීම කලාවක් නම් සංගීතය එහි හොදම ඇබ්බැහිවීමයි ❤ ඒ වචන කොච්චර ඇහුවත් එපා වෙන්නෑ ❤❤

  • @pubudusanjula1515
    @pubudusanjula1515 3 ปีที่แล้ว +461

    අවුරුදු 06 කට කලින් බොහොම අමාරුවෙන් වළඳපු ඒ අතීතය අයේ මතක් උනා😥😥 සමාවෙයන් ආයේ මේ සින්දුව අහන්න නෑ😔😔 සින්දුව කැත නිසා නෙවෙයි 🥺 හිතට වරු නෑ දරා ගන්න💔💔💔

  • @kumara95
    @kumara95 ปีที่แล้ว +2

    Hamadama welawak thiyena welawata puruddak widiyta me sindu ahanawa. Abbahi wela ewata hithata sanaseemak denawata gdak pin

  • @ruwanchinthakakumarabalaso1684
    @ruwanchinthakakumarabalaso1684 5 หลายเดือนก่อน +1

    හරිම ලස්සනයි ....හදවතට ගොඩක් ළඟ ගීතයක් .....මේ වගේ ගීත අහද්දි හිතට නොදැනීම ...හිත ඒ අතීතයට යනවා .....මොනව උනත් හැමදාම සතුටින් ඉන්න ඕන .......

  • @creativecollections8313
    @creativecollections8313 3 ปีที่แล้ว +52

    " කුසුමේ " හඬවපු මගේ නෙත්
    " මැණික " නිසා නැවතත් තෙත්ව හදවත හැඟුම් බර විය 😢💕..
    අතිවිශිෂ්ඨයි ...

    • @heenawithshashi9109
      @heenawithshashi9109  3 ปีที่แล้ว +1

      creative collections ගොඩක් ස්තුතියි......ගීතය රසවින්දට සහ අදහස් දැක්වීම ගැන.chanel එක subscribe කරලා දිගටම අපිත් එක්ක ඉන්න.මේ වගේ ගීත ගොඩක් ඉස්සරහට කරන්න බලාපොරොත්තු වෙනවා.ඒ වගේම පුලුවන් නන් මේ ගීතයේ link එක ඔයාගේ fnd ලට යවලා ගීතය ඉස්සරහට ගන්න සහයෝගයක් දෙන්න......ගොඩක් ස්තූතියි ❤️❤️❤️

  • @ishinisewwandi6861
    @ishinisewwandi6861 3 ปีที่แล้ว +486

    මෝරපු කුස පලන් යන සේ දැනුනාට
    සයනය බදන් මා වෙව්ලා පෙලුනාට
    ඉකිලන හැඩුම් දී තව තව හැඩුවාට
    ඔයවත නැවත දුටු විට සැනසුනි එමට
    ලංවී තවත් පෙරසේ මගෙ වත දෙසට
    ඉන්නේ ඇයිද පෙරසේ දැනෙමින් ලයට
    ඉවසුම් නැතත් හදවත තබමින් එපිට
    තබපන් පිහිය නොයිදා බලමින් බඩට
    පෙරදා යද්දි හේතුත් නොකියා ඔබට
    මා සැනසුනා යැයි ඔබ තව හිතුවාට
    නොකැකිව දෙන්න දුක් මාපිය දෙදෙනාට
    අකමැති වුනත් දුන්නේ අත සැමියාට....

    • @SandaliAnu
      @SandaliAnu 3 ปีที่แล้ว +9

      ලස්සනයි...ඔයාගේ නිර්මාණය..🌹

    • @psma969
      @psma969 3 ปีที่แล้ว +3

      ammo eka😍

    • @gayanikanchana7078
      @gayanikanchana7078 3 ปีที่แล้ว +1

      😍😍😍

    • @achinilmsha7727
      @achinilmsha7727 3 ปีที่แล้ว +2

      Lassni a tikth

    • @hasithnirmal9110
      @hasithnirmal9110 3 ปีที่แล้ว +1

      Lassanai💖

  • @randimaruvinara6959
    @randimaruvinara6959 ปีที่แล้ว +1

    පිළිතුරු ගීතය අහලා මේක අහද්දී කියන්න හිතෙනවා එක දෙයක් ඩොක්ටර්ට අනේ මේ පොඩි පැට්යයි මැණිකයි එක්ක හිත නතර කර ගන්න කියලා ඒත් තවත් හිතක් දුක් විදිවී...මෙහෙම සංසාර බැදිම් අහිමි වෙලා දුක් විදින ප්‍ර්‍රේමණිය හිත් කොච්චර ක් ඇතිද කවදා හරි ඒ හිත් එකට හිද සැනසෙන්න ඔනී ❤❤❤❤

  • @komarkomar8497
    @komarkomar8497 2 ปีที่แล้ว +3

    ලස්සනයි 😭😭😭😭😭

  • @StudywithSAJEE
    @StudywithSAJEE 3 ปีที่แล้ว +246

    ඩොක්ටර් කෙනෙක් නම් නෙමේ හැබැයි හදවත අස්සෙ හැංගුන ආදරය ආයෙත් කැකෑරුවා මේ සින්දුව ❤️❤️

  • @wasanarasanjali5575
    @wasanarasanjali5575 3 ปีที่แล้ว +58

    දැනුන .
    අයිති කරගන්නත් බැරි
    ලග රැදෙන්නත් බැරි
    තැනක ජීවිතෙ අසරණ වුන හැටි😪

    • @heenawithshashi9109
      @heenawithshashi9109  3 ปีที่แล้ว

      Wasana Rasanjali ගොඩක් ස්තුතියි......ගීතය රසවින්දට සහ අදහස් දැක්වීම ගැන.chanel එක subscribe කරලා දිගටම අපිත් එක්ක ඉන්න.මේ වගේ ගීත ගොඩක් ඉස්සරහට කරන්න බලාපොරොත්තු වෙනවා.ඒ වගේම පුලුවන් නන් මේ ගීතයේ link එක ඔයාගේ fnd ලට යවලා ගීතය ඉස්සරහට ගන්න සහයෝගයක් දෙන්න......ගොඩක් ස්තූතියි ❤️❤️❤️

    • @wathsalaniroshini2886
      @wathsalaniroshini2886 3 ปีที่แล้ว

      nice song......

    • @KSh-tr5sh
      @KSh-tr5sh 3 ปีที่แล้ว

      😔

  • @dilangapushpakumara3277
    @dilangapushpakumara3277 ปีที่แล้ว +2

    සුපිරි dannenwa හදවත ඇතුළට parana මතක koi wurthiyaka යෙදුණු නමුත් අසරණයි me වේලාවට ...

  • @dpgunarathne2661
    @dpgunarathne2661 2 ปีที่แล้ว +1

    Niyama geetayak adai mn dekke.attatama lassanai.

  • @SHANIShani-oi1ee
    @SHANIShani-oi1ee 3 ปีที่แล้ว +92

    මෙහෙම අදහස් එන හිත කොයිතරම් පිවිතුරුද.. කියන්න වචන නෑ.. හීනයක් වගේ.. සුභ පතනවා ඔයාලා හැමොටම...

    • @heenawithshashi9109
      @heenawithshashi9109  3 ปีที่แล้ว

      SHANI Shani ගොඩක් ස්තුතියි......ගීතය රසවින්දට සහ අදහස් දැක්වීම ගැන.chanel එක subscribe කරලා දිගටම අපිත් එක්ක ඉන්න.මේ වගේ ගීත ගොඩක් ඉස්සරහට කරන්න බලාපොරොත්තු වෙනවා.ඒ වගේම පුලුවන් නන් මේ ගීතයේ link එක ඔයාගේ fnd ලට යවලා ගීතය ඉස්සරහට ගන්න සහයෝගයක් දෙන්න......ගොඩක් ස්තූතියි ❤️❤️❤️

  • @nikkij9777
    @nikkij9777 3 ปีที่แล้ว +79

    මෙහෙම රිද්දන්න එපා දෙයියනේ අපෙත් තුන් හිතම රිදෙනවා මේක අහලා. අවංකවම කියන්නේ මැරෙනවා වගේ දැනෙනවා එන හැගීමට. පුදුම ලස්සනයි. ❤

    • @heenawithshashi9109
      @heenawithshashi9109  3 ปีที่แล้ว +1

      Nikki J ගොඩක් ස්තුතියි......ගීතය රසවින්දට සහ අදහස් දැක්වීම ගැන.chanel එක subscribe කරලා දිගටම අපිත් එක්ක ඉන්න.මේ වගේ ගීත ගොඩක් ඉස්සරහට කරන්න බලාපොරොත්තු වෙනවා.ඒ වගේම පුලුවන් නන් මේ ගීතයේ link එක ඔයාගේ fnd ලට යවලා ගීතය ඉස්සරහට ගන්න සහයෝගයක් දෙන්න......ගොඩක් ස්තූතියි ❤️❤️❤️

  • @dilanijayarangi
    @dilanijayarangi ปีที่แล้ว +1

    දැකපු ලස්සන පද වැල් ටිකක්. හදවතේ ගැඹුරට කිදා බහිනවා වගේ දැනුනා

  • @tharakagayashan2829
    @tharakagayashan2829 ปีที่แล้ว +1

    Aththatama marama ලස්සනයි ..ගොඩක් දුක hithenawa 😔😔
    Katawath mehema දුකක් දැනෙන්න epa..

  • @buddhiniadikari4126
    @buddhiniadikari4126 3 ปีที่แล้ว +17

    කාලකණ්ණි සිංදු නම් ප්‍රසිද්ධ යි
    මේ වගේ සිංදු වලට විතරයි සාහිත්‍යය ලස්සන කරන්න පුලුවන්
    ගොඩක් ලස්සනයි
    ඇත්තටම හිතට දැනුනා
    ජරා සිංදු වගේද මේ ගීතය

  • @user-nq8gn1cz6r
    @user-nq8gn1cz6r 3 ปีที่แล้ว +113

    මම අද දැනගත්තා මගේ
    හිත සින්දුවකට උණු වෙන
    බව 🥺🥺🥺🥺🥺🙏🙏🙏

    • @heenawithshashi9109
      @heenawithshashi9109  3 ปีที่แล้ว

      milinda milinda ගොඩක් ස්තුතියි......ගීතය රසවින්දට සහ අදහස් දැක්වීම ගැන.chanel එක subscribe කරලා දිගටම අපිත් එක්ක ඉන්න.මේ වගේ ගීත ගොඩක් ඉස්සරහට කරන්න බලාපොරොත්තු වෙනවා.ඒ වගේම පුලුවන් නන් මේ ගීතයේ link එක ඔයාගේ fnd ලට යවලා ගීතය ඉස්සරහට ගන්න සහයෝගයක් දෙන්න......ගොඩක් ස්තූතියි ❤️❤️❤️

    • @sitharasithaeanodandako5027
      @sitharasithaeanodandako5027 3 ปีที่แล้ว +1

      Maka ahala man aduwa a tharam lassanae

  • @Kavee_Sk
    @Kavee_Sk 7 หลายเดือนก่อน +1

    හිතට වෙදනාවක් එන හැම වෙලේම අහන්න හිතෙන සිංදුවක් ❤

  • @gretafernando4858
    @gretafernando4858 2 ปีที่แล้ว +1

    Harima සංවේදී pada රචනා.

  • @sugithranasinha3144
    @sugithranasinha3144 3 ปีที่แล้ว +128

    1M ආවම මොකද්දෝ අමුතුසතුටක් දැනෙනව...😊😊

    • @thotagamuwapadmalal8835
      @thotagamuwapadmalal8835 3 ปีที่แล้ว +1

      Aththatama mchan. Loku sathutak danenawa mokada me wage lassana nirmanawalata trend ekak athiwela wage danena nisa....

    • @pradeepkumara2023
      @pradeepkumara2023 3 ปีที่แล้ว

      Godak sathutui ada weddith me wage nirmana karana aya inna eka gena hadawathinma suba pathum lassana nirmana karanna

  • @navva7515
    @navva7515 3 ปีที่แล้ว +159

    හුස්ම ගන්න සද්දෙත් කරදරයක් වගේ මේක අහනකොට.TH-cam එකේ දැකපු සුපිරිම content එකක්.සුපිරි.ජය වේවා.
    KeepItUp✌❤️🤟

    • @dilukdinusha3504
      @dilukdinusha3504 3 ปีที่แล้ว +1

      Aneee harima lassanai

    • @heenawithshashi9109
      @heenawithshashi9109  3 ปีที่แล้ว +2

      NavvA • ගොඩක් ස්තුතියි......ගීතය රසවින්දට සහ අදහස් දැක්වීම ගැන.chanel එක subscribe කරලා දිගටම අපිත් එක්ක ඉන්න.මේ වගේ ගීත ගොඩක් ඉස්සරහට කරන්න බලාපොරොත්තු වෙනවා.ඒ වගේම පුලුවන් නන් මේ ගීතයේ link එක ඔයාගේ fnd ලට යවලා ගීතය ඉස්සරහට ගන්න සහයෝගයක් දෙන්න......ගොඩක් ස්තූතියි ❤️❤️❤️

  • @sampatha1246
    @sampatha1246 ปีที่แล้ว +4

    මගෙන් විතරක් නැරබුම් වාර 300 පැනලා ඇති.ඔයාට කරන්න පුලුවන් උදව්වක් විදියට මම මේක අහන්නේ යුටිබ් එකේම විතරයි.ගොඩක් ස්තූතියි රහට කරපු මේ වැඩේට.

  • @samudhitharushika6287
    @samudhitharushika6287 ปีที่แล้ว +5

    උබට මතකද එදා ගිය හැටි වගක්වත් මගෙ අතින් නොඅසා. .දහස් දුක මැද මමත් හිටියා උහුලගෙන මගෙ හිතේ ගෝසා...හයිය හින්දා මගේ හිත මන් සද්ද නොකරම යන්න ගියදා..මැකුවා හදවතෙ
    ඔබගෙ සිතුවම් එකින් එක මන් හූරලා.. කොහොමදැයි මන් තවත් නොදනිමි හයිය උනෙ මගෙ හිත කියා...හයිය උනෙ මගෙ හිත කියා..
    කලක් ගත වුනි ටිකෙන් ටික මට තව හිතක් ලං ලං උනා.ඒ හිතට මන් ආදරෙයි පෙර ඔබට දුන් ආදරෙ තරම්..
    උබට වැටහී ආදරේ මගෙ නැවත දිනකදි හමු වෙලා. මගෙ හිතම ආයෙත් අවුලවා ඇහුව දේ මගෙ හිත පෙලා.නැතිද තව උඹෙ හිතේ කොනකත් ඉතිරි වී ආදරෙ කියා..අනේ කොහොමද දෙන්නෙ උත්තර උඹේ ඇස් දෙක දෙස බලා.. කදුලු පුරවන් කීවා බොරුවට නෑ තවත් ආදරෙ කියා 😔❣️

    • @sakindumapa
      @sakindumapa ปีที่แล้ว +2

      ළගට ඇවිත් නුඹගෙන් ආදරෙ විමසා
      ආදරෙ යැයි කියූ විට ඔබ මදෙස බලා
      කාලය ගතවුණා අපි අපගේම වෙලා
      කල් ගත වන විටදි එහි අගයත් පලුදු උනා..
      නුඹගෙන් ලැබුනු ආදරෙ මට මදිය කියා
      නුඹහට කදුලු දී මගෙ හිත දුරට ගියා😔
      නුඹගෙන් ලැබුනු ආදරෙ කෙතරම්ද කියා
      වැටහෙන විටදි මම හොදටම පමා වෙලා..
      අදටත් තියාගෙන පෙම් හිත මා ගාව
      නුඹ දකිනා විටදි දුක් වෙමි මැරි මැරිම
      නුඹ හා වචනයක් මුමුනන්නට බැරිව
      කලක් බලා සිටියෙමි මම නිහඬවම..
      එදින උදෑසන මා නුඹ දුටුව වෙලේ
      එන්නට හිතුනා නුඹ අසළට පුරුදු ලෙසේ
      නුඹේ ගාව ගතවුනු මොහොතත් එවෙලේ
      මටනං දැනුණෙ ජීවිත කාලයක් වගේ..💔
      සෑහෙන කාලයක් නුඹගෙන් විමසන්න බලන්
      සිටි එම පැනය ඇසුවා නුඹෙ දෑස බලන්
      හදවත ඉරාගෙන පිළිතුරු ලැබුණි නුඹෙන්
      නෑ ආදරෙ කියා පිටවුණි නුඹගෙ මුවින්..
      ඔහු හා ආදරෙන් නුඹ කල් ගෙවනවනම්
      නුඹගෙන් බොහෝ ඈතට මං දිවයන්නම්
      ආයෙත් නැවත භවයක මගෙ වෙන්න බලන්
      එනවද මැණික නැත්නම් මං මැරේවි බං... 😔💔

  • @shalikaherath4312
    @shalikaherath4312 3 ปีที่แล้ว +43

    ලංකාවට මේ වගේ නිර්මාණකරුවන් තව තවත් පහළ වේවා..!! ❤️❤️

  • @nilanthijayasooriya7104
    @nilanthijayasooriya7104 ปีที่แล้ว +1

    මම ඇහුවේ අද .ගොඩක් රසවින්දා.

  • @elsa-er6ck
    @elsa-er6ck ปีที่แล้ว +1

    වර්තමානයේ අහපු ලස්සන ම ගීතය