Dan Ithin Samuganna (දැන් ඉතින් සමුගන්න) - Harshana Dissanayake

แชร์
ฝัง
  • เผยแพร่เมื่อ 1 ส.ค. 2018
  • เพลง

ความคิดเห็น • 693

  • @samanlenin
    @samanlenin 5 ปีที่แล้ว +330

    සුබපැතුම් මගේ මල්ලී
    මේක හරිම ලස්සන ගීයක්!

    • @HarshanaDMusic
      @HarshanaDMusic  5 ปีที่แล้ว +24

      ස්තුතියි සමන් අයියේ...🤗🙈

    • @annahari7288
      @annahari7288 5 ปีที่แล้ว +12

      ඔබලාගේ මිතුදම පේනවා. මහා අසිරියකි එය 😍

    • @yatharthakuladira2883
      @yatharthakuladira2883 4 ปีที่แล้ว +7

      saththakimma

    • @chaminimadushani7615
      @chaminimadushani7615 4 ปีที่แล้ว +4

      @@HarshanaDMusic ❤️

    • @udithaindrajith9846
      @udithaindrajith9846 4 ปีที่แล้ว +2

      ලස්සන

  • @dhilmalakshani4751
    @dhilmalakshani4751 4 ปีที่แล้ว +119

    දෙවියනේ, ඇයි මෙච්චර කල් මට මේ ගීතය ඇහුණෙ නැත්තෙ ? ඔබට පින්, දියබෙරලිය දලු ගීතය දෙවෙන ස්ථානයට දාන්න වෙනවා, මේක මගෙ ජීවිතේ ගීත ලැයිස්තුවේ පළමුවන ස්ථානයට දානවා,, ඔබට වගේම පින් "ජාතික රූපවාහිනියෙන් විකාශය වන " සිහිනයකි රෑ" වැඩසටහනට,සහ එහි නිවේදක "මහේෂ්" මහතාට. ඊයේ විකාශය වුනු වැඩසටහනෙන් තමයි මේ ගීතය ඇහුණෙ. මෙහෙම වචන අපේ හදවත් වලට කදිම ඖෂධයක් හර්ශන දිසානායක මහත්මයාණෙනි !

    • @HarshanaDMusic
      @HarshanaDMusic  4 ปีที่แล้ว +10

      ඔබට බෙහෙවින්ම ස්තුතියි 🙏❤

    • @pulasthijayasinghe5759
      @pulasthijayasinghe5759 ปีที่แล้ว +4

      සුගත් සෝමවීරයන්ගේ අර්තවත් පද රචනය

    • @Gkhlp
      @Gkhlp ปีที่แล้ว +2

      Ehenam anit dekat ahanna."heena pena hema rekama wena katat noki", "lagatama tawa gannat beri sithin athharinnat beri", me dekat ahala balanna..

    • @SL_Seeker
      @SL_Seeker ปีที่แล้ว +1

      අහන්න අනික් ගීත ටික.හීනපේන හැම රෑකම,රන් හුයේ....සමහර විට එයින් එකක් අංක එකට එන්නත් පුළුවන්

    • @user-dg1rv6ce5q
      @user-dg1rv6ce5q 8 หลายเดือนก่อน

      Hits nova sanasana geeta .oya subs anagatayak malli

  • @madhushihettiarachchi8360
    @madhushihettiarachchi8360 4 ปีที่แล้ว +87

    Unlike කරන පිරිස ගැන දුකක් නැත.ඔවුන්ගේ රසවින්දනය ඉතාම පහත් බව අප දනිමු.

  • @prasangiauwardt346
    @prasangiauwardt346 3 ปีที่แล้ว +90

    දැන් ඉතින් සමුගන්න
    සිනා දෙතොලට ගන්න
    දුක් කඳුළු සන්තාප
    මගෙ නමට පවරන්න
    මල් කැකුළු අග අඬන
    පිනි කඳුළු මට දෙන්න
    හැමදාම හැර නොයා ළඟ රැුඳුණ
    මල් සුවඳ ඔබ ගන්න
    අතීතය මට දෙන්න
    එපා අරගෙන යන්න
    හැමදාම මල් පිපී පල දරන
    වසන්තය ඔබ ගන්න
    ගයනය: හර්ෂණ දිසානායක
    සංගීතය: මහේෂ් කුමාර විතාන
    පද රචනය: සුගත් සෝමවී

    • @dumeshjayasinghe.3421
      @dumeshjayasinghe.3421 2 ปีที่แล้ว

      😍..........🥰

    • @ranganachathuranga4022
      @ranganachathuranga4022 2 ปีที่แล้ว

      ❤❤

    • @dnnbuddy
      @dnnbuddy 7 หลายเดือนก่อน +2

      මම කැමති නෑ මේ සින්දුවට. පොඩ්ඩක්වත්....එත් අහනවා...😑😑

  • @annahari7288
    @annahari7288 5 ปีที่แล้ว +176

    අනේ දෙයියනේ මගේ ආත්මය කෑ ගහනවා. අපට ඉන්නේ අතලොස්සයි ඔබලා වැනි.

    • @WAR_LK
      @WAR_LK 4 ปีที่แล้ว +8

      Tharindu damsara කියල එක්කෙනෙක් ඉන්නව එයාගෙ සින්දුත් අහල බලන්ඩ, මාරම ලස්සනයි

    • @pastorasokajayasinghe2203
      @pastorasokajayasinghe2203 4 ปีที่แล้ว +3

      Aaaaaaaa ow ai mew channel wala yn nththe

    • @slkaraokestudio
      @slkaraokestudio 3 ปีที่แล้ว +1

      th-cam.com/video/2Ipem9_wBAA/w-d-xo.html "den ithin samuganna"karaoke

    • @dilshandhananjaya9282
      @dilshandhananjaya9282 2 ปีที่แล้ว +2

      @@pastorasokajayasinghe2203 කුණු විකුණලා හරි හම්බ කරන්න බලන්නෙ channel කරන අය.

    • @malshajesus221
      @malshajesus221 2 ปีที่แล้ว

      @@WAR_LK
      Nis

  • @Athapaththu88
    @Athapaththu88 4 ปีที่แล้ว +33

    ආදරෙන් පැරදුන විරහව දරාගන්න බැරුව එකිනෙකා මරාගන්න දඟලන පෙම්වතුන් ඉන්න ලෝකෙක මේ ගීතය සැබෑවටම විරහව අර්ථවත්ව විඳින්න උගන්නන අපූරුව.ආඩම්බරයි මේ ගීතය අහල තියෙන ගොඩක් අය ගැන.ඔවුන් සැබෑවටම ආදරය කියන්නෙ විරහවත් එක් කොණක තියෙන බව දැනගෙන තමන්ගෙ ආදරේ විඳින සහ විඳපු නියම පෙම්වතුන්.මේකෙ කමෙන්ට්ස් දැක්කම ඒක තවත් තේරේනව.හර්ෂණ දිසානායක ලස්සන වැඩක් මේක.අපි ඔබට සුබ පතනව මිත්‍රයා...❤❤❤🔥🔥🔥👌👌👌

  • @sihinamawatha7579
    @sihinamawatha7579 4 ปีที่แล้ว +30

    ඉතින් සමු ගන්න
    අවසරයි සද නුබට..
    මගේ වෙලා උන් මතක
    මට තියා දී යන්න
    නුබේ නමින් මා ලීව සුන්දරම පෙම් කවිය
    හද පතුලේ රහසේම හඩයි හැමදාම
    තරු ගාව අපී මවපු අපෙ වෙන්න පැතූ හීන
    බොද උනා අදුරේම මගේ සිතට නොදැනීම
    හදවතට සෙනෙහසක් නුබ අරන් ආ දිනය
    අදත් මතකයි තාම ඒ පලමූ හමූ වීම
    ජීවිතයේ මට උරුම මේ මහා දුක් කන්ද
    මා ගාව හිදී වීද මියැදේනා තූරවට ...

    • @slkaraokestudio
      @slkaraokestudio 3 ปีที่แล้ว

      th-cam.com/video/2Ipem9_wBAA/w-d-xo.html "den ithin samuganna"karaoke

    • @sandeepani9tytwo65
      @sandeepani9tytwo65 3 ปีที่แล้ว +1

      ගොඩක් ලස්සනයි ❤️😔

    • @dsengineering145
      @dsengineering145 ปีที่แล้ว

    • @pathumruwan9787
      @pathumruwan9787 3 หลายเดือนก่อน

      ගීත රචනය පැත්තෙන් යන්න මල්ලි මේ පද ටික ලස්සනයි ගොඩක්

    • @niluelvitigala6390
      @niluelvitigala6390 2 หลายเดือนก่อน

      ❤❤

  • @RN-sq2gu
    @RN-sq2gu 4 ปีที่แล้ว +66

    සිතම ගොලුවෙලා මොහොතකට නැවතුනා...
    අහිංසක අසරණකමක් එක්ක මටත් නොදැනිම ඇස් වලින් කඳුලු බිංදුවක් වැටුන.
    මේ වටිනා හඬින් ඉදිරියටත් ගීත අහන්න ලැබේවා...
    මේ වටිනා පදවැල් ලියන්න
    ඉදිරියටත් සිතිවිලි මැවේවා..
    මේ වටිනා ස්වරයන් මුසු වෙන්න
    අදහස් තව සැදේවා..
    ඔබලා රටට සම්පතක්..
    කණගාටුව මේ ශෛලිය අද ජනමාධ්‍ය තුල දකින්න් නැතිවීමයි..

    • @kasunisenarath3546
      @kasunisenarath3546 4 ปีที่แล้ว

      🙁🙁🙁🙁🙁🙁🙁

    • @slkaraokestudio
      @slkaraokestudio 3 ปีที่แล้ว

      th-cam.com/video/2Ipem9_wBAA/w-d-xo.html "den ithin samuganna"karaoke

  • @wathsalahemamali5800
    @wathsalahemamali5800 7 หลายเดือนก่อน +11

    මේවා සිංදු නෙවෙයි භාවනා....අවුරුදු 5 පරණ සිංදු ..ඒ උනාට තාමත් ලස්සන❤

  • @tiyulanishashikala6866
    @tiyulanishashikala6866 3 ปีที่แล้ว +25

    අතීතය මට සින්න වී වසන්තය නුඹෙ නමට සින්නක්කර වේවා..
    🔥🖤🕯️

  • @dilhanikumari376
    @dilhanikumari376 4 ปีที่แล้ว +15

    අතීතය මට දෙන්න.එපා අරගෙන යන්න.හැමදාම මල් පිපී පල දරන වසන්තය ඔබ ගන්න...
    ආදරය එහෙමයි..ඒක පරිත්‍යාගයක්..උතුම්ම පරිත්‍යාගයක්...

  • @leelanandananayakkara9661
    @leelanandananayakkara9661 2 หลายเดือนก่อน +4

    නවපරපුරේ ඉන්න සුපිරි ගායකයා, 70 / 80 වට වසඟවූ ගායනාවන් ඔබ යාවත්කාලීන කරමින් සිටී. නියමයි, ත්‍රිව්ධරත්නයේ පිහිටයි ඔබට💕

  • @pasindubathiya
    @pasindubathiya 3 ปีที่แล้ว +67

    පොඩි කාලේ හර්ශනෙගෙ "සූරිය අරණෙ , ඉරෙන් හඳෙන් " සින්දුවෙ ඉඳල ගොඩක් ලමා ගීත රස වින්ද, තරුණ කාලෙට එනකොට ඔහුගේම මෙවැනි ගීත අහන්න ලැබීම වාසනාවක්❤️🎼

    • @slkaraokestudio
      @slkaraokestudio 3 ปีที่แล้ว

      th-cam.com/video/2Ipem9_wBAA/w-d-xo.html "den ithin samuganna"karaoke

  • @sudamselakasamarasinghe7524
    @sudamselakasamarasinghe7524 4 ปีที่แล้ว +25

    සැබෑ පෙම්වතුන් සමුගන්නා දිනක තමන් සතු දෑ බෙදා ගන්නා අයුරු

    • @niroshanichandrasiri5107
      @niroshanichandrasiri5107 3 ปีที่แล้ว

      👍👍👍👍👍😢😢😢😔😔

    • @slkaraokestudio
      @slkaraokestudio 3 ปีที่แล้ว

      th-cam.com/video/2Ipem9_wBAA/w-d-xo.html "den ithin samuganna"karaoke

  • @trendingtvlk
    @trendingtvlk 4 ปีที่แล้ว +109

    ඇයි මේ වගේ සින්දු නාලිකාවල නොයන්නේ උනුත් දාන්නේ මල් සින්දු විතරමනේ... මේ සින්දු ඇහුවොත් සමාජය කොයි තරම් සැනසෙයිද...

    • @gethmisandunikasewwandigan1331
      @gethmisandunikasewwandigan1331 4 ปีที่แล้ว +1

      Aththmai..

    • @madhurajayasanka5801
      @madhurajayasanka5801 3 ปีที่แล้ว +2

      Eka thamai ape rate winasaya kiyanne...kalawa widina minissu dan naha.. hamathanama jara una mini marana samajayak...ahoo..budun wadi ape rate dahama ko ada...

    • @madhurajayasanka5801
      @madhurajayasanka5801 3 ปีที่แล้ว +1

      Eka thamai ape rate winasaya kiyanne...kalawa widina minissu dan naha.. hamathanama jara una mini marana samajayak...ahoo..budun wadi ape rate dahama ko ada...

    • @nayanauduwala7399
      @nayanauduwala7399 3 ปีที่แล้ว

      Puta I rember Wikasita Pem Pokuru Pium when listen to you.Thank you Sugsth Malli for your song

    • @slkaraokestudio
      @slkaraokestudio 3 ปีที่แล้ว

      th-cam.com/video/2Ipem9_wBAA/w-d-xo.html "den ithin samuganna"karaoke

  • @manojarunathilaka3769
    @manojarunathilaka3769 2 ปีที่แล้ว +8

    මම හිතන්නෙ එයාගේ ප්‍රියතම ගායකයා හර්ශන. අද එයා දුකින්. මට එයා සනසන්න පුලුවන් හැමදේම මම කරනවා. එයා දන්නවා මම එයාට කොච්චර ආදරෙයිද කියලා. අපිට අපිව නැතිව ඉන්න බැරි බව අපි දෙන්නම දන්නවා. මේ වචන මගේ හිතට පිහියෙන් අනිනවා වගේ ඒ තරම් දැනෙන හැගීමක් එක්ක මම මෙහෙම අකුරු කරන්නම්. මේ කෙමෙන්ට් එක ඔයා කියවනවා කියලා මම දන්නවා මැණික. මතක තියා ගන්න එදාටත් අදටත් මම ඔයාට ගොඩක් ආදරේ බව.

  • @user-jv9kj9qz4k
    @user-jv9kj9qz4k 2 ปีที่แล้ว +6

    ජීවිතේම විනාඩි 3 කින් කියෙව්වා.
    සමහර කාල තියෙනවා සුන්දර වුනත් අවිහිංසකව නොයිඳුල්ව බැඳීම් වලට සමු දෙන්න. ලං වෙලා හිටියත් සමහර වෙලාවට අතහරින්න වෙන බැඳීම්

  • @laksithprabashana3478
    @laksithprabashana3478 ปีที่แล้ว +3

    ලිස්‍ට් එකේ යට ඉදලා උඩට අහන් එන ගමන්..මම කල්පනා කලේ කොහොම මිස් උනාද කියලා මේ සිංදු ටික...❤️

  • @musicsl3597
    @musicsl3597 2 ปีที่แล้ว +2

    රංගිරි ශ්‍රී ලංකා ගුවන්විදුලියේ වැඩසටහනකදි මුලින්ම ඇහුවේ.ඊටපස්සේ හොයාගෙන ආවේ.දැන් දිගටම අහනවා

  • @tharushikasemasingha7769
    @tharushikasemasingha7769 หลายเดือนก่อน +1

    ජීවිතේ ඉස්සරහට යන්න ඕනෙ නිසා ඕනෙකමින්ම හිතේ අස්සක හන්ගන් ඉන්න එයාගෙ මතක මේ සින්දුව අහද්දි ආයෙම මතක් උනා... කොච්චර රිදුනත් විරහවත් ව්දින්න පුලුවන් දෙයක් කියල මේ වගේ සින්දු අහද්දි හිතෙනවා😢❤❤❤❤❤❤

  • @GAMINGYUMA
    @GAMINGYUMA หลายเดือนก่อน +1

    මගේ ආච්චිටම කියන ගීතයක් කරලා හැමදාම අඩවනවා,දියබෙරලිය දලු..😥😥
    දැන් තව තවත් ජීවිතේ ඉතුරු ටික කතාවක්ට පෙරලා තව අඩවනවා හර්ෂන ඔබ❤

  • @hashigamage7972
    @hashigamage7972 4 ปีที่แล้ว +29

    හදවතට කතාකරන්න හැම ගීතයකටම බෑ හැම කටහඩකටම බෑ.. ඔබ නම් සාර්ථයි... මේ වගේ ගීත රස විදින්න ලැබීම... සතුටක්... 🙏🙏🙏❤️❤️

  • @amvr215
    @amvr215 ปีที่แล้ว +2

    හරිම ලස්සන විරහ ගීතයක්.මේවයි සමාජයේ ජනප්‍රිය වෙන්න ඕනේ . ඒත් මෙච්චර වටින මේ වගෙ ආත්මයටම කතා කරන ගීත වෙනුවට පිරිමි ගෑනු වගේ අඬන කිසිම තේරුමක් නැති වචන ගොඩවලුයි මිනිස්සු වැළඳගෙන තියෙන්නේ . කොහොම උනත් අයියට පින් මේ වගේ ලස්සන ගීත අහන්න අවස්ථාව දෙනවට.පොඩි කාලේ වගේම අදටත් ආසම හඬ❤️ආසම ගායකයා❤❤❤

  • @gd23ful
    @gd23ful 4 ปีที่แล้ว +21

    හරිම ලස්සනයි! සර්ව සම්පූර්ණ ගීතයක්! සුබාවිත ගීතය දිනේවා! සාර්ථකත්වයට හේතුව මගේ මතයට අනුව නම් විශිෂ්ඨ පදවැලයි. ඊටම ගැලපෙන සංගීතය සහ ගායනය. විශිෂ්ටයි!

    • @slkaraokestudio
      @slkaraokestudio 3 ปีที่แล้ว

      th-cam.com/video/2Ipem9_wBAA/w-d-xo.html "den ithin samuganna"karaoke

  • @sandaruwansanda327
    @sandaruwansanda327 2 ปีที่แล้ว +3

    මා සිත සුවපත් කල මනෝචිකිත්සකයක් ඇත්නම් මෙයත් ඉන් එක් ගීතයකි...💕💕💕💕දලදා සමිදු පිහිටයී

  • @thanulishandeepani1997
    @thanulishandeepani1997 ปีที่แล้ว +5

    දැන් ලමයින්ට මේවා අහන්න පින නැ..පින තිවුනත් මේවා අහන් නැ 😌

  • @thushanpate1969
    @thushanpate1969 4 ปีที่แล้ว +31

    පොඩි කාලෙ ඉඳන්ම මගේ හිතේ හඬ...පට්ට සතුටුයි අහම්බෙන් උඹේ කටහඬ මෙහෙම හදවතට දැනෙන නිර්මාණයක් තුලින් අහන්න ලැබුනු එකට.

  • @TikliNissanka-il3zz
    @TikliNissanka-il3zz 7 หลายเดือนก่อน +2

    Harima lassanai katahada, gayanaya, thanuwa, pada Tika me okkoma harima lassanai ❤️ ❤️ ❤️

  • @chamiranilu
    @chamiranilu 4 ปีที่แล้ว +9

    සුගත් සෝමවීර මහත්තයා ..
    ඔයාගෙ පද ගැලපීමට කියන්න වචන නෑ...
    හර්ශන මල්ලි ඔයා පන දෙන්නේ වචන වලට නෙවෙයි ..
    කොහේද තිබුනු කියා ගන්න බැරි හැගීම් වලට.
    වචන වලට පන දෙන ගායකයන් ගොඩාක් ඉන්නවා.
    ඒ අතර හැගීම වලට පන දෙන්න ඉන්නෙ ඔයා වගේ බොහොම පොඩි ප්‍රමාණයක්... ❤️❤️

  • @shiamwickram3424
    @shiamwickram3424 8 หลายเดือนก่อน +2

    හරිම ලස්සනයි දැන් තමයි දරැවෝ ඹබගේ ගිත අපට
    අහන්න ලැබෙන්නේ ඉදිරියටම යන්න තෙරැවන් සරනයි
    🎉🎉🎉🎉🎉🎉

  • @sriyanthisaluwadana738
    @sriyanthisaluwadana738 6 หลายเดือนก่อน +3

    අනාගත අමරදේව ලකුණ වෙනුවෙන් සුභ පැතුම්.

  • @ireshaliyanage-ty4un
    @ireshaliyanage-ty4un 25 วันที่ผ่านมา +1

    විරහාව යනු විදවීමක් නොව විදීමක් වගත් ස්වාර්ථය නොව පරාර්ථය වගත් තේරුම් යාමට මේ ගීත නූතනයන්ගේ කන වැකේවා...

  • @kalpanaart327
    @kalpanaart327 ปีที่แล้ว +7

    මේ වොයිස් එක ගැන කියන්න වචන නැහැ ඇත්තටම. ඒ තරම් හිත නිවෙන ආදරණීය හඬක්. අපි පොඩි කාලෙත් ඇහුවේ ඔයාගේ සින්දු. තාමත් අහනවා. ඔයා Brand එකක්. Good luck අයියා❤

  • @balasuriyashiranthi5420
    @balasuriyashiranthi5420 5 ปีที่แล้ว +19

    කී පාරක් අහුවද, ඒත් එපා වෙන් නෑ. ඔහොම කියද්දී කවුරු උනත් සමුගන් නෑ අනේ.

    • @slkaraokestudio
      @slkaraokestudio 3 ปีที่แล้ว

      th-cam.com/video/2Ipem9_wBAA/w-d-xo.html "den ithin samuganna"karaoke

  • @diniduperera2284
    @diniduperera2284 4 ปีที่แล้ว +8

    ආදරණිය කටහඩක් තියෙන නිහතමානි ලෙන්ගතු දක්ෂ තරුණ සොදුරු කලාකරුවෙක් ... ඒ හඩ වචන වලට පන දෙනව. සුභ අනාගතයක් මල්ලියා

  • @hemanthapradeep1808
    @hemanthapradeep1808 6 หลายเดือนก่อน +1

    මොනතරම් මිහිරිද මේ හඬ,පදවැල්,සංගීතය....❤❤❤

  • @dineshjayakody1315
    @dineshjayakody1315 ปีที่แล้ว +3

    මගේ මිත්‍රයා සුගත් සෝමවීර ගේ පන්හිද මැවූ අති විශිෂ්ඨ සිත්තමක්. එයට මහේශ් හා හර්ශණ විසිතුරු වර්ණ රටා මුසු කරලා, විශිෂ්ඨයි. දැන් ඉතිං සමුගන්න ❤❤❤❤

  • @ayeshaweerasinghe1269
    @ayeshaweerasinghe1269 5 ปีที่แล้ว +132

    දැන් ඉතින් සමුගන්න
    සිනා දෙතොලට ගන්න
    දුක් කදුලූ සන්තාප
    මගේ නමට පවරන්න
    මල් කැකුලූ අග අඩන
    පිණී කදුලූ මට දෙන්න
    හැමදාම හැර නොයා ලග
    රැදුනු මල් සුවද
    ඔබ ගන්න
    අතීතය මට දුන්නූ
    එපා අරගෙන යන්න
    හැමදාම මල් පිපී ඵල දරන
    වසන්තය ඔබ ගන්න
    මේ වචන, සංගීතය ,කටහඩ ආදරේ නිසා තනිවුන ඒත් තමන්ගේ ආදරයට වසන්තයට හිනාවත් එක්ක යන්න ඉඩ දීලා තමන්ගේ ආදර අතීතයත් එක්ක තනිවුන හැමකෙනෙක්ටම භාවනාවක්.
    හැර ගිය ආදරයට සාප දෙන , වෛර කරන මිනිස්සුන්ට තව වරක් තමන් මේ කරන්නේ ආදරයමද කියලා හිතන්න වටින ගීතයක්
    ❤️❤️❤️

  • @NethmiPiumika-db9de
    @NethmiPiumika-db9de 8 หลายเดือนก่อน +2

    හරිම ලස්සන කට හඩක් ජය වේවා 🙏🙏

  • @LahiruSurangana-zz6vv
    @LahiruSurangana-zz6vv 5 หลายเดือนก่อน +1

    ශා නියමයි පට්ට ලස්සනයි හර්ෂණ අයියේ සුපිරි හදවතටම දැනෙන්න රිදෙන්නම ෆට්ට 👌💯🎧🖤❤

  • @MW-sp8ys
    @MW-sp8ys 3 ปีที่แล้ว +10

    එදා වගේම අදත් අහනවා, හැගීම් ගෝඩක, මතක ගොඩක තනි වෙන්වා...
    අතිවිෂිශ්ට ගායනයක්, ඒ කටහඩ සුභ පතනවා !🙂🙏♥

  • @Kosala_Gamage
    @Kosala_Gamage 4 ปีที่แล้ว +6

    මොනවා කියන්නද දැනෙන හැඟීම කියන්න වචන නැහැ .හර්ෂණ ❤️

  • @hansaniruwindi90
    @hansaniruwindi90 ปีที่แล้ว +3

    මේ සින්දුව කොච්චර ඇහුවත් එපාවෙන්නේ නෑ.ඒ තරම් ලස්සනයි.කටහඩ හරිම සංවේදියි🥰❤❤

  • @rehanrenuja
    @rehanrenuja 9 หลายเดือนก่อน +1

    දැන් ඉතින් සමුගන්න
    සිනා දෙතොලට ගන්න
    දුක් කදුලු සන්තාප
    මගෙ නමට පවරන්න
    මල් කැකුලු අග අඩන
    පිනි කදුලු මට දෙන්න
    හැමදාම හැර නොයා ලග රැදුණු
    මල් සුවද ඔබ ගන්න
    අතීතය මට දෙන්න
    එපා අරගෙන යන්න
    හැමදාම මල් පිපී පල දරන
    වසන්තය ඔබ ගන්න....
    වෙන සින්දු වල වගේ ලස්සන verse එකක් ටයිප් කරල යන්න කියල ආවෙ .. එහෙම එකක් කියල නෑ මේකෙ මුලු සින්දුවම ලස්සනයි ❤️

  • @senu1174
    @senu1174 10 หลายเดือนก่อน +2

    අපේ ස්කූල් එකට ආවා සුගත් සෝමවීර සර්.එදා තමයි දැනගත්තෙ ඒක සර්ගෙ සින්දුවක් කියලා ඇත්තටම මාරම ලස්සනයි ❤හර්ෂණ දිසානායක සර්ගෙ කටහඬත් එක්ක ඒ සිංදුව හදවතටම දැනෙනවා.❤

  • @chamilamanikgamage6829
    @chamilamanikgamage6829 ปีที่แล้ว +5

    හර්ෂණ කියන ළමා ගායකයාගෙන් මිදුනම මේ ගීතය තමා මට නම් හර්ෂණ ලකුණ ❤

  • @suranimaheshadias6097
    @suranimaheshadias6097 4 ปีที่แล้ว +3

    මේ තරම් දැනෙනව හිතට .ඒ හැගීම විරහව ලස්සනට ජීවත් කරවනව.හිත කෑ ගහනව....ලස්සන කියල නිම කරන්න බැහැ .ජය වේවා ඔබට

  • @yamunagajanayake797
    @yamunagajanayake797 4 ปีที่แล้ว +3

    මල් කැකුලු අග රැදුන පිනි බිංදු දිනිදු රැස් වැටෙන කළ වියැකෙනා සේ මුදු මද සරින් තෙපලනා ඔබෙ ලෙන්ගතු වදන් මසිත සුවපත් කළ තරම් දන්නෙ මගෙ හිත විතරමයි.....

  • @ruwinimenaka9615
    @ruwinimenaka9615 5 ปีที่แล้ว +4

    ඒ පද...හර්ෂන මල්ලී නුබේ හඩ.....ඒ සංගීතය 😍😍😘අපූරූ ප්‍රේමවන්තයෙක්...
    අතීතය මට දෙන්න...එපා අරගෙන යන්න...
    හැමදාම මල් පිපි පල දරන වසන්තය ඔබ ගන්න....අපූරුයී💙💙💙💙

  • @isurihasintha3811
    @isurihasintha3811 5 ปีที่แล้ว +6

    අතීතය මට දෙන්න
    එපා අරගෙනයන්න
    හැමදාම මල් පිපී ඵල දරණ වසන්තය ඔබ ගන්න
    ❤️❤️❤️

  • @sitharamaduwanthi575
    @sitharamaduwanthi575 3 ปีที่แล้ว +1

    හදවතටම දැනෙන පද හඬ.මේ ගිතය අහම්බෙන් දැක්කේ.මේ වගේ ගිත මිනිස්සු අතරට නොයන්නෙ ඇයි දෙයියනේ ❤️

  • @sadamalipatherana8247
    @sadamalipatherana8247 ปีที่แล้ว +4

    හරිම ලස්සන පද රචනයක් ඒ හඩ නිසා තවත් ලස්සනයි ❤

  • @kumarifernando2256
    @kumarifernando2256 7 หลายเดือนก่อน +2

    Puthe oya mara hadak thiyena daruwek ❤❤❤

  • @asankasadakelum8168
    @asankasadakelum8168 5 หลายเดือนก่อน +1

    අහන අහන වාරයක් පාසා හිත භාවනාවක් වගේ💜️💜️💜️

  • @ayeshamadushani5373
    @ayeshamadushani5373 ปีที่แล้ว +1

    අර්ථ,ශබ්ද හැම රසයකින්ම පොහොසත් ගීතයක්...ඔබට ජය මිතුර...

  • @pubudulakmal7862
    @pubudulakmal7862 3 ปีที่แล้ว +2

    අද කාලෙ තියෙන අහ්න්න අප්පිරිය සින්දු අතර හිත නිවන කටහඩක් තියෙන ගායකයෙක් නියමයි අයියෙ.good luck

  • @dulanthicosta621
    @dulanthicosta621 3 ปีที่แล้ว +2

    කී සැරයක් ඇහුවද මතක නෑ මේ සිංදුව.. ඒ තරම් ලස්සනයි.. ඒ කටහඬ... 💜️ හරිම ආදරණීයයි..

  • @heshd3411
    @heshd3411 4 ปีที่แล้ว +5

    විඳින්න පුළුවන් හොඳ රහක් තියෙන්නේ ❤👏

  • @SithmiSathsarani-hl2tr
    @SithmiSathsarani-hl2tr 11 หลายเดือนก่อน +1

    @sugath somaweera කියලා නිම කරන්න බැරි පද රචනයක්...ඊටම ගැලපෙන කඩ හඩක්...මේ හිත් නිවනවට අනේ පින්...❤️

  • @anudissanayaka1173
    @anudissanayaka1173 2 หลายเดือนก่อน +1

    එදා ඉඳන් ම ආස ම සිංදුවක්... හිත අවුස්සනවා..❤❤

  • @itopofficial3038
    @itopofficial3038 5 ปีที่แล้ว +11

    අතිශය මිහිරි අර්ථවත් පදවැලකට මුසුවූ සංගීතයට,,විශේෂණයක් වූ සුමියුරු ගායනයක්...සුභපතනවා සහෝදරයා

  • @dileemashenali2847
    @dileemashenali2847 3 ปีที่แล้ว +2

    අවුරුදු 2ක් තිස්සෙ තාමත් අහන සින්දුවක්..කොච්චර ඇහුවත් එපා වෙන්නෙ නෑ..ඒ feel එක ගැන කියන්න තේරෙන්නෙ නෑ...

  • @isurumadhushankha5789
    @isurumadhushankha5789 4 ปีที่แล้ว +9

    One of the best voice in the country... still love those songs you gave us from the childhood...
    best of luck brother... we need more and moreeee...

  • @RaniRani-fe8dr
    @RaniRani-fe8dr 7 หลายเดือนก่อน +1

    harima lassanai dan daruwo berihan dena githawalata kamathi me githa monatharam lassanada

  • @lalanipradeepikadeenamulla6132
    @lalanipradeepikadeenamulla6132 ปีที่แล้ว +1

    හැම දාම මල් පිපි පළ දරන වසන්තය ඔබ වෙන්න. හරිම ලස්සන පද රචනය ඊ ටම ගැලපෙන ලයාන්විත හඩ 🤗😘😘😘

  • @user-cp5tz3km3i
    @user-cp5tz3km3i 5 หลายเดือนก่อน +1

    අම්මෝ පුදුම තරම් ලස්සනයි හිතට මාර සැනසීමයි

  • @wishwadulanjana876
    @wishwadulanjana876 3 ปีที่แล้ว +2

    මේ වගේ අර්ථවත් හැම අතිනම පොහොසත් ගීත ට්‍රෙන්ඩින් නොවෙන්න තරම් අපේ රටේ මිනිස්සුන්ගෙ රසාස්වාදය පහලට වැටිල කියල හිතෙද්දි හරිම කනගාටුයි 😓

  • @pulinijayawardena222
    @pulinijayawardena222 4 ปีที่แล้ว +3

    ඔය වගේ සින්දු කියන්නෙම නෑ අනිත් අය.රස විඳින්නෙත් අතලොස්සක් විතරයි.ප්‍රචාරය වෙන්නෙත් නෑ.ඊට පස්සෙ අලුත් මිනිස්සුන්ගෙ රසවින්ඳනේ පහත් වීම හා සමාජෙ පිරිහීම ගැන කතාකරනව.
    ❤️

  • @deepthisankethi6123
    @deepthisankethi6123 4 ปีที่แล้ว +2

    හර්ෂන අයියේ මම අද තමයි ඔයාගේ ගීත මුලින්ම ඇහුවේ. ඔක්කොම ටික ඇහුවා.. ඇත්තටම ගොඩක් සතුටියි. මේ වගේ ගීත අහන්න ලැබුනට.. හිතේ තිබුන ප්‍රශ්න සේරම අමතක වුනා.. බුදු සරණයි ඔයාට🙏❤️

  • @chandimamadushani1156
    @chandimamadushani1156 4 ปีที่แล้ว +3

    හැමදාම මල් පිපී ඵල දරන... වසන්තය ඔබ ගන්න..... 💗💗💗

  • @user-bo2rl9hz1o
    @user-bo2rl9hz1o ปีที่แล้ว +1

    අවුරුදු ගානක්ම අහනවා..අහපු වාර ගාන මතකත් නෑ..ඒ තරම් ආස ගීතයක්...සුබ පැතුම් හර්ශන.තවත් මේ වගේ ලස්සන නිර්මාණ කරන්නද්

  • @sarahcreations2584
    @sarahcreations2584 3 ปีที่แล้ว

    Ithama lassana watina geethayak.. Obatath may geethaye siyalu nirmanakaruwantath mage adaraneeya subha pethum!

  • @sachinthanipathirana7074
    @sachinthanipathirana7074 2 ปีที่แล้ว +1

    අනේ මේ වගේ ගීත අහන්නත් අපි පින් කරලා තියනවා කියලා හිතද්දිත් මාර සතුටක් දැනෙන්නෙ❤ පද, තනුව, හඬ ත්‍රිත්වය ම මැනවින් ගැලපිලා තියනවා...තව තවත් මෙවැනි විශිෂ්ට නිර්මාණ කරන්නට ඔබට ශක්තිය ලැබේවා

  • @sinhalasindu-8569
    @sinhalasindu-8569 4 ปีที่แล้ว +2

    ඔයාගේ රසිකයෙක් අයියේ මාත් දැන්..කවදා හරි ලංකාවේ මිනිස්සු නැතුවම බැරි ගායකයෙක් වෙයි අනිවාර්යයෙන් 😍🤘

  • @chamindapererahetti9483
    @chamindapererahetti9483 4 ปีที่แล้ว +1

    Harima lassnaiii malli..puduma mihiri geethayak..thawa thawath me vage geetha nirmanaya karanna sakthiya dairiya labewaa...theruwansaranaii

  • @nishadilakshani9585
    @nishadilakshani9585 3 ปีที่แล้ว +1

    දැනෙන හැගීම වචන වලට පෙරන්න බෑ...හිතම ගොලු වෙලා..😣😣...අතීතය මට දෙන්න එපා අරගෙන යන්න.... හැමදාම මල් පිපී පලදරන වසන්තය ඔබ ගන්න......

  • @youraustralianfriendfromSL
    @youraustralianfriendfromSL 3 ปีที่แล้ว +3

    මගෙ හදවතේ ගායකයා... ආදරෙයි හර්ශන අයියේ පන වගේ...ආසයි ඔයාගෙ අඩිපාරෙ යන්න

  • @tharindradeshani6970
    @tharindradeshani6970 4 ปีที่แล้ว +4

    Duk kadulu santhapa mage namata pawaranna 😍😍😍🔥🔥
    Subapathum obata .

  • @nadeeshasurakshi3152
    @nadeeshasurakshi3152 ปีที่แล้ว +1

    Ane harima lassanai man podikale idanma oyage sindu walata aasaii danatath ahanawaa 💗💗

  • @thejaayodya3733
    @thejaayodya3733 3 ปีที่แล้ว +1

    වසන්තයේ මග ඇහිරුණු,ජීවිතේ කැණිමඩල ගිනිගත්ත හිතකට පිනි පොද වැස්සක් වගේ...

  • @madhurajayasanka5801
    @madhurajayasanka5801 3 ปีที่แล้ว +2

    Adare wedanawa parithyagayakata harawapu puduma lassana geethayak...sinduwakata puluwanda me wage wiraha sith niwanna...budun desu dahamen bidak mehi thiynawada...Harshana...nihadawa thamange gamana yana kalakaruwani...obata sthuthiy...

  • @kasunyapa6632
    @kasunyapa6632 8 หลายเดือนก่อน +2

    Lassana voice aka😊

  • @RohiniJayasundara-tk3gz
    @RohiniJayasundara-tk3gz 2 หลายเดือนก่อน

    හරිම සංවේදී නිර්මාණයක් ..මට දැනෙන්නේ ආදරණීය සමුගැනීමකට මේ ගීතයෙන් දෙන පණිවිඩය ප්‍රමාණවත් වේවි..

  • @user-nn2se2hn5d
    @user-nn2se2hn5d 3 ปีที่แล้ว +1

    දුක් කදුළු සංතාප මගේ නමට පවරන්න. 😢 පද රචනයයි සගායනයි අති විශිෂ්යි

  • @ramikaediriweerage23
    @ramikaediriweerage23 4 ปีที่แล้ว +5

    හරිම මිහිරි ගීතයක්..❤
    ඔබ අපේ සුභාවිත ගීතයේ අනාගත සුබ ලකුණක්..

  • @pavithramadushani6325
    @pavithramadushani6325 ปีที่แล้ว +1

    අනේ ලස්සන ❤️‍🔥❤️‍🔥 මේ සින්දුව මේ ළගදි තමා ඇහෙන්න ගත්තේ 🥰🥰🥰

  • @dush_rupasinghe
    @dush_rupasinghe ปีที่แล้ว +2

    How deep is the sorrow in every word !!! 😣💔

  • @user-ut9qg4hi2f
    @user-ut9qg4hi2f 4 ปีที่แล้ว +2

    ලස්සන යි සිංදු ව හර්ශන............. 😍😍😍😍😍😍

  • @kumudubasnayaka9388
    @kumudubasnayaka9388 11 หลายเดือนก่อน +1

    සුගත් සර්ගේ වචන ලස්සනයි ❤ සර් අපේ ඉස්කෝලයට ඇවිත් කරපු වැඩසටහනින් හොයා ගත්ත ලස්සන සින්දුවක් ❤🎉

  • @manushasandarenu9761
    @manushasandarenu9761 4 ปีที่แล้ว +3

    බොහොම වටිනා හඩක් .❤️❤️❤️ දුකයි ... මෙවැනි ගීත අහන්න ලැබෙන්නෙ අඩුවෙන් නිසා. සංගීතය විශිෂ්ඨයි.❤️

  • @saumyasampath977
    @saumyasampath977 4 ปีที่แล้ว +2

    කාලෙකට පසු අහපු ලස්සන සහ අර්ථවත් ගීතයක්.මෙවැනි ගීත නිර්මාණය කිරීමට ඔබතුමන්ට ශක්තිය ධෛර්ය ලැබේවා

  • @thusharihewapathirana4253
    @thusharihewapathirana4253 3 ปีที่แล้ว +1

    මේ තරම් සංවේදී ගීතයක්........." හැම දාම මල් පිපෙ පළ දරණ වසන්තය ඔබ ගන්න" excellent!! So touchy ⚘

  • @pansiluwickramarathna9823
    @pansiluwickramarathna9823 2 ปีที่แล้ว +1

    ඇත්තටම ඒ වචනයි කටහඩයි කදුලක් ගේන්න තරම් බලවත් ඒවගේම ඒ සංගිතයත්

  • @ranjikarabel5510
    @ranjikarabel5510 4 ปีที่แล้ว +4

    මල් කැකුළු අග අඬන
    පිනි කඳුළු මට දෙන්න
    හැමදාම හැරනොයා ලඟ රැදුන
    මල් සුවඳ ඔබ ගන්න...
    ගොඩක් ලස්සන හිතට දැනෙන ගීතයක්.වචන, සංගීතය, ගායනය භාවනාවක් වගේ.

  • @anushkapremathilaka1790
    @anushkapremathilaka1790 ปีที่แล้ว +1

    What an amazing voice harshana when i hear your voice its healing my heart no words to express that feeling.

  • @enawakaperara727
    @enawakaperara727 หลายเดือนก่อน

    මගෙ ජීවිතයේ ත් පළවෙනි ස්ථානයෙ මේ ගීතය තියෙන්නෙ.......❤
    මං මේ බලන් ඉන්නෙ මේකෙ track එක දානකං හරියට මල් පෙත්තක් අතගානව වගේ ආදරෙන් මේ ගීතය ගයන්න.....❤❤❤❤

  • @diy-w7l
    @diy-w7l 4 ปีที่แล้ว +2

    ලස්සනයි කටහඩ අයියේ.ඒ වගේම ඔයාගෙ සිංදු ඔක්කොම හරිම අර්ථවත් .මම ගොඩක්ම ආසයි ඔයාගෙ දියබෙරලිය සිංදුවට.

  • @uthpalawedage4823
    @uthpalawedage4823 2 ปีที่แล้ว

    හදවතට ආමන්ත්‍රණය කරන පද රචනයක්. සිත නිවන හඩක්.සුබ පැතුම්.

  • @SL_Seeker
    @SL_Seeker ปีที่แล้ว

    හැම මාසෙම එක දවසක් තියනවා.මම මගේ මතක පොත් අස්සේ තනිවෙලා හර්ෂණගේ සිංදු අස්සට ගොඩ වෙන..කලින් දවස් වල නොතේරුණ දෙයක් දැන් දැන්නවා.මේ සිංදු සෙට් එකම පිලිවලට ගත්තානම් එක හෙන දුක්බර කතාවක පිලිවලක් වගේමට දැනෙනවා.

  • @charithapriyadasun7268
    @charithapriyadasun7268 4 ปีที่แล้ว +2

    ලස්සනයී අයියේ ..අහන්න අහන්න ආස හිතෙනවා.. ඒ වචන වල තියෙන ලස්සන .තවමත් මේ වගේ දැනෙන සිංදු කරන්න අයියේ ...❤️❤️