ขนาดวิดีโอ: 1280 X 720853 X 480640 X 360
แสดงแผงควบคุมโปรแกรมเล่น
เล่นอัตโนมัติ
เล่นใหม่
මේ නිර්මාණයට කැමැත්ත දැක්වූ, අදහස් දැක්වූ හැම දෙනාටම බොහොම ස්තුතියි 🙏❤️ඒක අපිට ගොඩක් වටිනව...❤️
❤️❤️❤️
❤❤️🔥😍
❤
දවසක ඔයා වගේම මියුරුත් මේ වගේ කාට හරි සංගීතයට අත දෙයි.💕💕💕💕
❤❤❤❤❤❤❤❤
මං රජයේ විශ්වවිද්‍යාලයක වෛද්‍ය ශිෂ්‍යයාවක්.ඔහු ඉන්ජිනේරුවරයෙක්.අපි අහඹු සිදුවීමකින් මුණ ගැසුණේ.අපි හදුනගෙන ආදරය කරන්න පටන් අරගෙනත් දැන් ගොඩක් කල් වෙනවා.කොහොමහරි තව මාස 5කින් හෝ 6කින් ඔහු විවාහ වෙනවා ගුරුවරියක් සමග.ඒ විවාහ යෝජනාවකින්.කැමැත්තෙන් හෝ අකමැත්තෙන් ඔහු මගෙන් ඈත් වෙනවා.ඉස්සරවෙලාම එයා තමයි මට ආදරය කරේ.ඊට ගොඩක් පස්සේ තමයි මං එයාට ආදරය කරන්න පටන් ගත්තේ.ඔහුගේ පළමු එකම පෙම්වතිය මම.මගෙත් පළමු එකම පෙම්වතා ඔහු.ඉතිං ඉස්සර හවස් වරු වල රෑට වෙලාවක් කලාවක් නැතුව අපි ඔහේ පැයගනන් කියවනවා.වෙන ආදරකතාවලට වඩා අපේ ආදර කතාව හරිම ලස්සනයි හරිම නිදහස්.එයා කේන්ති ගිහින් කෑගහන කෙනෙක් නෙමෙයි.මමත් එහෙම කෙනෙක් නෙමෙයි.ඉතිං අපි නිදහසේ උපරිමයෙන් වින්දා.එයාට රෑට නිතරම නින්ද යන කෙනෙක් ඉතිං එයා නම් කියන්නේ මගේ කටහඩ ඇහෙනකොටත් එයාට නින්ද යනවා කියලා.කොහොම හරි එයා මට කතා කරපු ලස්සන නම් ටිකට මං තවමත් ආදරෙයි.අපේ තිබුන එකම නොගැලපීම අපට හරස් වුණා.ඒ තමයි එයා බෞද්ධ මං කතෝලික.එයාගේ අම්මා ඒකට කැමති නැහැ.එයා ගොඩාක් අම්මට ආදරය කරන කෙනෙක්.මාත් ඉතිං එයාගේ අම්මට විරුද්ධව වැඩ කරන්න කැමති නැහැ.මොනවා වුණත් මං පිට කෙල්ලෙක් ඒ එයගේ අම්මා.ඉතිං කොහොමහරි අපේ මේ සම්බන්ධය තවමත් අපේ ගෙදරින් දන්නේ නැහැ.මං ඉතිං ඒ ගැන කිව්වෙත් නැහැ කියලා වැඩක් නැති නිසා.දැන් කොහොමහරි අම්මගේ බලකිරීම මත එයා තව මාස 5-6කින් විවාහ වෙනවා.එයා දැන් වැඩිය මට කෝල් කරන්නේ නැහැ.කෝල් කරත් තත්පර ගනණකට සීමා වෙනවා.මං message කරොත් එයා reply කරනවා එච්චරයි.එයාට දුක නිසා වෙන්න ඇති.ඉතිං තවම එයා ඒ ගෑනු ළමයව බලන්න ගියේ නැහැලු.තව එයාගේ අම්මා මේ ලගදි ඒ වෙනුවෙන් බෝධි පූජාවක් තිබ්බා කියලා එයා කිව්වා.ඉතිං කොහොමහරි මට ඒ ගැන මතක් වෙද්දි තවමත් ලොකු කළකිරීමක් මානසික පීඩනයක් දැනෙනවා."හිතේ තවත් නෑදුකක් දැනුන්නෑඅපේ නමින් බැඳි ආදර කතාවේ මුලකුරු ගැළපුන් නෑසියුම් හැඟුම් ඇඳි සීමාවේ නුඹේ හිතත් නෑඉතින් තවත් අපි සංසාරේ ගිහින් පලක් නෑ" මේ සිංදුව එයා ආසම සින්දු වලින් එකක්.(ඉතිං එයා ආස සින්දු වලට මේ විදියට comment කරලා මං මගේ දුක තුනී කරගන්නවා) සමහරවිට මේ comment එක දැක්කොත් එයා අදුරගනිවී මං මේ comment එක දැම්මේ කියලා.ඒ තරම් අපි ගොඩක් සමීපයි.අවසානෙදි හරි එයා මගේ වුනොත් කියලා මට තවමත් හිතෙනවා.එයාගේ අම්මත් එක්ක මට මේ ගැන එක වචනයක් කතා කරන්න තිබුණනම්.අම්මගේ හිත රිද්දන්නේ නැතුව මට අපේ ආදරේ ගැන අම්මට කියන්න තිබුනනම් කියලා හිතෙනවා.අවසානෙදි ඔහු මගෙම වෙනවම් මේ ලෝකෙ ඉන්න වාසනාවන්තම ගැහැණු ළමයා මං වේවි.ලැබුණත් නොලැබුණත්ඉතිං මං හදවතින්ම ඔහුගේ අනාගතයට සුභ පතනවා.ඉතිං අවසන ඔහුත් නොමැතිව මං සදාකාලිකවම විවාහ නොවී ඉන්න තීරණය කරාඉතිං අවසානයට බෝධි පූජාව ගැන මෙහෙම ලියන්න හිතුනා."මවක් ඉල්ලයි ලබා දුන මැන බිරින්දෑවක් ඇගේ පුතුහට........එකම බෝධියේ දෙපැත්තේ හිදමාද ඉල්ලයි ඇගේ පුතු මට........❤🙂💔😔මේ සිංදුව මට තරම් දැනුණ වෙන කවුරුත් නැතුව ඇති❤
😥💔
ane😔
Ane ekaa🥺🥺. Kiyawanakotath adenwa🥺
Ane🥺❤️
අම්මට තාත්තට ආදරේ බව ඇත්ත ඒ උනාට තමං ආදරය කරන කෙනවා තෝරාගැනීම කළයුත්තේ තමන් විසින් මිසක් දෙමාපිය මැදිහත්වීමකින් නෙවෙයි . ඒක දෙමව්පියොත් දැනගන්න ඕනි ... මොකද බඳින්නෙ කොල්ල මිසක් අම්ම නෙවෙයිනේ .ආගම ප්‍රශ්නයක් නං ? අම්ම අකමැති නං කොල්ලට තිබ්බා අම්මගෙන් අහලා ඔයාට කැමති වෙන්න 😂💔රාජ්‍ය විශ්ව විද්‍යාලයක medical faculty student කෙනෙක්ට මේ කියමන කොහොම උචිත වෙයිද දන්නෙ නෑ . හැබැයි කොල්ලා ඔයාට ආදරෙයි කියන කාරණාව විතරක්ම ඇති ඔය දෙන්නට එකට ජීවත් වීමට එනිසා හිත රවට්ටාගැනීමෙන් වළකින්න ❤
චන්ද්‍රා පායන්න ගීතය shashika අක්කට ලිව්වට පස්සේ ,ආයෙත් වැඩක් කරන්න අපි කතා කර ගත්තත් ඒක හැමදාම පස්සට ගියා.හැබැයි,පරක්කු වෙලා හරි "මේ ගින්දර" එළියට ආවා. තනියමත් නෙමෙයි ,shashika අක්කගේ voice කණ්ඩායමේ සුපිරිම හඬක් හිමි මියුරු සෝමරත්න සමගින් .තනුව දිනේෂ් ගමගේ/සංගීතය gayan randyපද රචනය මගේන් 🙏❤️
❤️
සෂිකා & දිනේෂ් ගමගේ duet එකක් කරානේද ඒකත් ඉක්මනින් ඕනෙ❤️😶
අපි ශෂිකා මිස් සිංදුවක් රිලීස් කරන කම් බලාගෙන හිටියා
️🌎❤️
අද කැලණි කැම්පස් එකේ තිබුන සරසවි උයනෙදි මේ සින්දුව අහලා මේ සින්දුව හෙව්වා..මාරම විදිහට හිතට දැනෙන සින්දුවක්.I love it❤
කැම්පස් ජිවිතේ කොමද
කැම්පස් එක...එන්න කලින් ආස හිතෙන...ආවම එපා වෙන...හැබැයි,දාලා යන්නත් ලෝබ හිතෙන...අපූරු නවාතැනකි කැම්පස් එක...❤❤
මොලේ කලත්තල මරන්නද හදන්නෙ.... 😢 comment එක දාන්නෙ 17 වෙනි වතාවට සින්දුව අහල.... මුලකුරු ගැලපුනේ නැති ආදරයක දණගැහුනු මනුස්සයෙක් විදියට ආයෙමත් මතක වංකගිරියක අතරමං වුනා වගේ දැනුන....❤❤
❤😊
ජීවිතේ ආසවෙන්ම ආදරෙන්ම කරපු වැඩක් ❤️🙏🙏
Oya marama lucky ❤
ආසයි ඕයි අහන්න ලස්සනයි සුපිරී වැඩේ❤❤
ජයෙන් ජය ❤❤
All the very best .Beautiful masterpiece and soulful music❤
most awaited moment 🥰🥰
මගේ ජීවිතේ ආසම කරන කටහඬවල් දෙකක් ❤ ඒ blend එක කියන්න බැරිතරම් ලස්සනයි.ජයම වේවා පොඩි අයියේ.මේ වැඩේ ලංකාවේ උසම තැනකින් අනිවාරෙන් නවතී.🥰
Oyat me wage lassana niramana walin dakinn balaporottu wenaw idiriyata❤
Hariyma lassanay vayalin vadanaya
Jaya wewa shashi ❤
ඇත්තටම මෙකත් ලස්සන යි.ඒත් දවසක් මම බැලුවා ශෂිකයි ධුමාලුයී ගෙ musical program එකක්. Chanel එක නම් මතක නෑ. සිරස ද කොහෙද. ඇත්තටම ඒ සින්දු remade කලොත් දුමාල් එක්ක හරිම වටිනවා.හරිම ලස්සන ට තියෙයි කියලා හිතෙනවා.ඉතීන් ශෂිකා මහත්මිය ට ආරාධනා කරනවා ඒ වැඩේ ට.
Mallit me wagema nirmana walin ilmanata dakinna labewa.aiyai malliy dennage song ekak awot.😍😘
Harima lassanai❤️😘
Ane oba thumiya kochara nihathamani kenekda...❤❤
රුහුණෙ තිබුණ " සරසවි උයන " වැඩසටහනෙන් පස්සෙ මේ සිංදුව හෙව්වෙ.. මාරම ලස්සනයි . මියුරු අයියගෙ වොයිස් එක..❤ ශෂික අක්කෙ ඔයාගෙ වොයිස් එක, නිහතමානීකම ..❤. සුබපැතුම් ඔයාල දෙන්නටම ...❤😍
Mmth me aphu ewith balala ynna awe
ඇයි මෙච්චර ලස්සන හිතට කතා කරන සින්දු release කරලා මාසයක් ගිහින් වත් 1 milion views නැත්තේ... හරිම ලස්සන සින්දුවක්... සුභ පැතුම් ශෂිකා මිස් සහ මියුරු... ❤
අනේ ඔව් නේද.😔😔
Aththamai eken penne minissunge rashchnathawaya thiyana thana neweida?😢
ආසාවෙන්ම සම්බන්ද උන වැඩක්❤️🙏 වයලින් සද්දෙ ගැනත් කට්ටිය අදහස් කොටාගනම යමු.....ජය වේවා සියලු දෙනාටම❤
පුදුම ලස්සනයි 😌❤
හරිම ලස්සනයි..ඔබට ජය..👍
හරිම ලස්සනයි
♥️♥️♥️good job..♥️
Congratulations brother❤👍
හිත් වලට දැනෙන්න, හිත් වලට කතා කරන්න හැමෝටම බෑ....හිත් වලට කතා කරන කටහඩවල් එකතු වුනාම එක ආය ආය අහන්න තරම් අපිව බැදෙනවා.....දැනුන කටහඬවල් දෙකක් එක්ක වෙනස්ම රහක්.... දක්ෂයෙක් බිහි කරවු විශිෂ්ඨ පුහුණුකාරියක්.......
දන්නවද ඔය ඇස්වුණා මට කවියක් සැනසුනා ඉන් හොරෙන්පොඩි වෙච්ච මනසක් ඇස් අස්සේ හිර වෙච්චදුක් කදුළු අහුරක් නිවන්නට මට ඉතින් ඇත කදුලු ඔරුවක්.. ඔය පපුවේ සෙනෙහසේගැඹුර මම දන්නවා ඒත් ඒ ආදරේ අහිමිදුක දැනෙනවා කප්පරක් හීන නම්හිතේ මග බලනවා සත්තමයි සසරේමමන් නුඹ ව පතනවා මන් කියන දේ නුබටදැනෙන වග දන්නවා නොදැනුනා සේ ඉන්නනුබ හොදට දන්නවා ඔය පපුවේ හිස හොවන්සැනසෙන්න පතනවා හදවතේ නුබ ඉන්නතැන තාම හොයනවා....
මේක මට මුලින්ම අහන්න දුන්නේ මගේ හොදම යාළුවෙක් මම ගොඩක් ආදරේ කරපු කෙනෙක්. ජීවිතේ කියන්නේම බලන් ඉදලා විදවන එක සමහර වෙලාවට අපිට නැති දේවල් ගැන තමයි අපි හැමවෙලාවෙම සෙවිල්ලෙන් හිටියේ. සමහර තැන් තියෙනවා මිනිස්සුන්ගේ තමන්ට නැති වුනත් ඒ හිනාව හැම මොහොතකම පරිස්සම් වෙන්න ඕන කියලා හිතන. ඒත් සමහර වෙලාවට ඒ ආදරයම කරදරයක් වෙලා මිනිස්සු ගොලු වෙනවා. මේ වචන අස්සේ එක කතාවක් නෙමෙයි කතා ගොඩක් තියෙනවා. ස්තූතියි මේ හැඟීම්වලට ..
කැලණියේ සරසවි උයනෙදි ඇහුන ඒ සිංදුව ආයෙ ආයෙම අහන්න හිතුණා... ඒ තරම් හිතට දැනුනා..♥
Ou🥺❤️❤️
කියන්න වචන නෑ coach ❤️ “The Voice”වේදිකාවෙන් පටන් ගත්ත ලස්සනම combination එකක් මෙච්චර සාර්ථකත්වයකට ආපු එකටම ගොඩාක් සතුටුයි. ඔබ තුමියගේ මග පෙන්වීම තවමත් ලැබීමම මට ලොකු භාග්‍යයක්. තව තවත් මේ වගේම සාර්ථක ගීත නිර්මානය කරන්න ඔබ දෙපලටම ධෛර්යය ලැබේවා !!!❤️
ඔයා එක්ක වෙනස්ම song එකක් කරයි coach.finalist ඔයානේ❤
Oyath ekkath lokuma wenas deyak karai kiyala balan innawa api... Good luck Sheron..n
Final එකේදී මේ song එක ඔයාගෙනුයි කෝච් සශිකාගෙනුයි අහන්න අපි බලන් ඉන්නවා
Oyath me wage lassana song ekak coach ekka karann😍😘
ලස්සනයි ගීතය..වයලීන ඒකල වැයුම් අපූරුයි..වීඩියෝවත් සිත් ගත්තා..ආදරණීය සශිකා නැගණිය දක්ෂ ගායන ශිල්පියෙක් වන මියුරුට මේ ලබාදුන් ආශිර්වාදය හදවතින්ම වැළඳගමි..❤එයයි විය යුත්තෙ..ඒ සංවේදී කම සෙසු රියැලිටි වැඩසටහන් වල නියමුවන් වෙත පහළ වේවායි කියාද පතමි..ගීතය ලියූ මනුරංගට තනු හැදූ දිනේෂ්ට වගේම වාදනයෙන් දායක වූ රංගනයෙන් දායක වුනු පිරිස ඇතුළුව දායක හැමට හදවතින්ම සුබ පතමි ❤
🙏ස්තුතියි අයියේ
හදවතින්ම මේ නිර්මාණය සදහා දායකවුනු සියල්ලන්ටම ස්තූතිය❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤ .දර්ශන අය්යේ නොකිලිටි හදවතින්ම සුභපැතුම් එක්කල ඔයාට🎉❤❤❤❤❤❤❤
👍🙂 🧡💛🧡
Aiyage nihathamani kama gena harima sathutui
මේ කදුලැලි ඒ හිතමත නෑ තව තිබුණේමේ අතුමත නෑ සුන්දර මල් තව පිපුනේහිතේ තරම් නෑවින්ද තැනක් ඈමගේ අතින් ලියු ආදර කවියේ පදවැල් ගැළපුන් නෑසියුම් මලින් පිරි හිත් මානේ නුඹේ දසුන් නෑඉතින් තවත් දුර මේ වාගේ ගිහින් පලක් නෑ...මා මෘදුකල නුඹෙ ආලේඅද බිදයයි මේ තාලේඒ ගින්නෙන් හදවත දැවුනා...තනි තරුවක් ඇති අහසේතනි මැකුමට ඇයි ආවේපිනි වැස්සෙන් අහසම තෙමුණා...හිතේ තරම් නෑවින්ද තැනක් ඈ...මගේ අතින් ලියු ආදර කවියේ පදවැල් ගැළපුන් නෑසියුම් මලින් පිරි හිත් මානේ නුඹේ දසුන් නෑඉතින් තවත් දුර මේ වාගේ ගිහින් පලක් නෑ...පසළොස්වක සද යාමේනුඹ උන්නේ නෙතු මානේඒ උණුහුම හදවත රැදුණා....තරු මල් පෙති වැටුනානේසද කෙමි දිය සැලුනානේහිත් අහසම කළුවර වූවා....හිතේ තරම් නෑවින්ද තැනක් ඈ...මගේ අතින් ලියු ආදර කවියේ පදවැල් ගැළපුන් නෑසියුම් මලින් පිරි හිත් මානේ නුඹේ දසුන් නෑඉතින් තවත් දුර මේ වාගේ ගිහින් පලක් නෑ...✍️නිරූ❤
මේක ලියල තියෙනව වෙනස් නේද කියන එකට වැඩිය"ඉතින් තවත් අපි සංසාරෙ ගිහින් පලක් නෑ"
" හිතේ තවත් නැ..දුකක් දැනුන්නෑ..අපේ නමින් බැදි ආදර කතාවෙ මුලකුරු ගැලපුන්නෑ... " i felt it 💔
Magnay.amma.deviyo.dunna.giftekak.oya.hanfa.oyata
හදවතට දැනෙන ලස්සන වචන. හිත නිවත හැගූමි බර කටහඞ ශෂිකාගේ පරිනත හඩට ඔහුගේ හඩ දෙවියන් දුන් ආශිර්වාදයක් වගේ දෙදෙනාටම සුභ පැතුමි
ලංකාවේ ඉන්න සංවර නිහතමානී ගායිකාව❤
😮😅
වන්දා පායන්න සිංදුවට වගේ ම මේ ලස්සන සිංදුවටත් පේක්ෂකයන්ගේ හොද පතිවාර ලැබේවා . හැම සිංවකින්ම වගේ ම මේ සිංදුව 01 බවට පත්වේවායි මම පාර්තනා කරනවා
සියුම් හැඟුම් අැඳි සීමාවේ නුඹේ හිතක් නෑ..........ඉතින් තවත් අපි සංසාරේ ගිහින් පලක් නෑ..........Felt it❤
ශෂිකා - මියුරු සුසංයෝගයෙන් බිහිවෙන ගීයක් හැමදාම ක් වගේ බලන් හිටියා... ගොඩක් ගොඩක් පිං...❤
කැළණිය සරසවියේ දී ඔයාලා දෙන්නවම ඇස් දෙකට බලාගන්න ලැබුන එකට සතුටුයි 🥺❤️
ඇත්තටම හදවතින් හිනාවෙන නිහතමානී ගායිකාවක් 🤭 ඒ වගේම හිත නිවන කටහඬක් 😇😍 එක පාරක් අහලා ඉවර කරන්න හිතෙන්නේ නැති තරමට ගීතය ලස්සනයි ..සුබ පැතුම් 💐❤️
මම ගොඩක්ම ආදරේ කරන හඬවල් දෙක..🥺❤️ හරිම ලස්සනයි Coach , මියුරු අයියේ ❤️🥺
චාමර වීරසිංහගෙන් පස්සේ ශෂිකාට ගැලපෙනම වොයිස් එක ඇහුවේ අද....💖💖මියුරු වැඩ්ඩෙක්.....තමන්ගේ වොයිස් එකෙන් මිනිස්සුන්ව අඬවන්න පුලුවන් පොරක්...👌💖💖
අපේ රටේ තව ඉස්සරහට ගොඩක් දක්ශ ගායිකාවන් බිහිවෙයි නමුත් සශිකා මිනිසුන්ගෙන් ලබන ආදරය ගෞරවය ජනප්‍රියත්වයට සම වෙන්න කිසිම කෙනෙක්ට බෑ❤සශිකා කියන්නේ Brand එකක්👍👍👍
Aniwa😍
Aniwaryenma
Eka wenama adarayak
ඒ නිහතමානීකම😇🥺🥹❤
❤❤❤❤
මියුරු!...හරිම මියුරුයි! ශෂිකා!....සැමදාම වගේ විශිෂ්ඨයි.. වයලීනය 🎻 ගින්දර! දිනේශ් ගමගේ....අනාගතය සුභයි! මනුරංග ! තවත් හිට් එකක්!
මාස ගානකට කලින් අඩ අඩ අහපු සින්දුවක් 😥 අද අහන්න හිතුනා.අද වෙද්දි නොගැලපෙන කෙනා ඈත් වෙලා හරි කෙනා ලැබුනා😘 හිතින් අපි ගොඩක් ආදරේ කලා දැන් අපි අපේම වෙලා♥️
මග බලාගෙන හිටියා නිර්මාණයක් එනකම්...වසරේ විශිශ්ඨතම ගායිකාව ලෙස සම්මානයෙන් පිදුම් ලැබූ ඔබට සුභ පැතුම් 😌❤️මියුරු ඔබේ අනාගතය ටත් සුභ පැතුම්...Trending 1 වේවා...🥰
ශශිකා නිසන්සලා කියන්නෙ මගේ ආසම ගායිකාව මට තවම අවුරුදු 20 යි ඒත් මන් ආසම එකම ගායිකාව.ඒ ආදරණීය හඩට නිහතමානිකමට හැමදාමත් ආදරෙයි🥰 හරිම ලස්සන නිර්මාණයක්.ජයවේවා දෙන්නටම 🌟🥰
Mata wayasa 17 mama eyage die hard fan kenek❤❤❤
ශෂිකා මිස්ගෙන් ගුරු හරු කම් ලබන්න luck එකක් තියෙන්නම ඕන ❤❤ශෂිකා මිස් Favorite ❤මියුරුගෙ voice එක දන්නවනේ ඉතින් රස ගොඩයි. . ❤
මං මේ song එක අහන කීවෙනි වතාවද මං දන්නේ නෑ. හරිම ලස්සන හිතට දැනෙන ගීතයක්. ඒ වගේම කවදත් ආදරේ කරපු සශිකා coach ගේ ආදරණීය හඬින් ගීතවත් උනු ගීතයක් අහන්නේ නැති කෙනක් නැතුව ඇති. ඒ වගේම මියුරු සහෝදරයාගේ සම්මිශ්‍රනයත් ඒ ගීතය තවත් ආදරණීය කරලා තියෙනවා. Good luck my dear coach and Muyuru
කවදාවත් අහල ඇති නොවන ,නැවත.. නැවත.. අහද්දි ඇස් දෙකට කදුළු එන ගීතයක්,.....අමතක කරන්න හිතන ගොඩාක් දේවල් මතකයට අරන් එන ගීතයක්.,......සoගීතය ,පදවැල්,ගායනය, සියල්ල එකම ගීතයකින් හදවතට දැනෙන්නම දෙනව කියන්නෙ ,....අමාරු දෙයක් නෙවි බැරි දෙයක්,...ඒත් මේ ගීතයේ සුසoයෝගය අති විශිෂ්ඨයි .....මේ ගීතයට දායකත්වය දැක්වූ හැමදෙනාටම බොහොමත්ම ස්තූතියි ...❤
කිරට, ගොම බිදක් වැටුනු විට කුමක් වේද එය අමිහිරි වනු මිසකිරට , පැණි බිදක් වැටුනු විට කුමක් වේද තවත් මිහිරි වනු මිසහදවතේ ගායිකාව ඔබයි ශෂිකා මිස්.❤ ඒ හඩ කිසි දින අමිහිරි නැත .එය කිරට පැණි සේමයි.ඉදිරියටම යන්න ශක්තිය ලැබේවා .Voice එකේ හඩ විසිරූපිරිමි කදුළකින් සැරසූඅමතක නොවනා රුසිරූගායකයෙක් විය මියුරු😊ජයෙන් ජය❤😊
'මේ ගින්දර...' හිතේ ගින්දර අවුලවපු ගීතයක්...සියුම් හැඟුම් ඇඳි සීමාවේ නුඹේ හිත තිබුණා නම් සංසාරයක් නැතත් කෙටි දුරක් හෝ අපිට ඇවිද යන්න තිබුණා...හරියට හඳ පානේ, මද අඳුරේ අත් පටලා ගිහින් හිමිදිරියේ වෙන්වෙන්න හිතුවා වගේ...ඇත්ත, ආදරයේ අගහිඟකම් පිපුණම විශ්වාසය ගිලිහෙනවා තමයි...ඒත් ඔය හිතේ නැතත් මේ හිතේ තාම කවි ගැයෙනවා.නමුත් එදා පෙම් කවි අද විරහ කවි වෙලා...ඒ විරහ කවි තුළ ඇවිලෙන ගින්දරවල මුලකුරු ඔයා !මෙහෙම සිංදුවක් ඇහෙද්දි මම ආයෙ ආයෙ ඇවිලෙනවා..ඒත් මම දන්නවා, ඔයා නිවෙනවා !ඔව්... මේ ගින්දර ඒ කඳු මත නෑ තව නිවුණේ !එනකල් බලන් ඉදලා ඉදලා, release කල වෙලේ ඉදන් අහලා හිතට දැනුණ බර හැඟීම වචන කරගන්න බැරි එකත් එක්තරා විදිහක අසරණ හැඟීමක්... වචන කරන්න බැරි හැඟීමක් නිර්මාණයකින් දෙනවා කියන්නෙත් බර වැඩක්...ජය වේවා ! ❤️ සශිකා නිසංසලාට අමරසිරි පීරිස්, දුමාල්, චාමර වගේ හොඳින් ම ගැළපෙන හඬක් මියුරුගෙ හඬත්...#dushru
@Dush ඔයාට පුලුවන්ද vissual එකේ තේරුම කියන්න
ශෂිකාගෙ voice එකට කොහොමටත් ගොඩක් ආසයි ❤️ .. මියුරු දැක්කම පුදුම හිතුණා.. මොනතරම් හැඩ ගීතයක්ද ❤❤ අපූරු හඬ ගැළපුමක්
ශශික අක්කා වගේම මියුරුටත් බොහොම ස්තූතියි අපිව විශ්වාස කරලා Video Production එක අපිට බාරදුන්නට. හරිම ආසාවෙන් වගේම නිදහසේ කරපු ලස්සන වැඩක්. මියුරු වගේ දක්ෂයෙක් එක්ක වගේම ශශික අක්ක වගේ ක්‍රේෂ්ත්‍රයේ ප්‍රවීණයෙක් එක්ක වැඩ කරන්න ලැබීම ඇත්තටම සතුටක් ❤ වීඩියෝ එක ගැන ඔයාලගෙ අදහස් අපිට කියන්න. 😊🤗
සියුම් හැඩතල එක්ක..සරල, ගැඹුරු, සාර්ථක, නිර්මාණශීලී video එකක් ❤💐
@@lahiruranasinghe445 බොහොම ස්තූතියි. ❤
👍👍🙂🙂 💛💛💛🧡🧡🧡💛💛💛
meke behind the seence nadda😊😊
@@lahiruranasinghe445 Ane oyata puluwan da vdo eka explain karanna Mata nam aththatama therune na
2023 වසරේ relese කරපු ඉතාම අර්තවත් ගීතයක්. සෂිකා මිස්ගේ කටහඩ බවනාවක්මයි.ඒ වගේම මියුරැ අයියගෙත් ,අර්තයක් නැති ගීත බිහිවෙන මේ කාලේ මෙවැනි ගීත දකින්න ලැබීම ඉතාම සතුටුයි. රෑප රචනය අගය කල යුතුමයි. මනෝජා අක්කා ගොඩාක් ලස්සනට එයට දායකත්වය දෙනවා.මාස 5ක් ගිහිල්ලත් මෙච්චර අඩු views ප්‍රමාණයක් ලැබීම ගැන ගොඩාක් දුකායි.සෂිකා මිස්ගෙත් ,මියුරැ අයියගෙත්, මේ නිර්මාණයට සම්බන්ද උන සියලු දෙනාගෙත් ඉදිරි වැඩ කටයුතු සාර්තක වේවා.
ප්‍රේමයේ වේදනාවෙන් ඇවිලෙන ගිණි හිත් වලින් නිවේවා.. පෑතූ ප්‍රේමය හිමි වේවා සසරෙ අවසානයේ හෝ..!
ශසිකා අක්කා ලංකාවෙ ඉන්න මුල ශක්තිමත් ගායිකාවක්, කවදාවත් ඉදිරිලා වැටෙන් නෑ, ඒ වගේ ඇගෙන් පෝෂණය වෙන සංංගීත නිම්නය තෙරක් නෑ, හරිම පලබරයි, මියුරු කියන්නෙ මේ දැවැන්ත වෘක්ෂයේ ආභාසයෙන් ගොඩනැගෙන පදනම ශක්තිමත් කරගන්න නවකයෙක්, මේ නිර්මාණය ශසී අක්කට තව තවත් මේ කලා නිම්නය පෝෂණය කරමින් අපේ රසික හිතට සිහිලසක් ගේන්නටත් හැකි උනා වගේම මියුරු සහෝදරයාගේ අධි භාවත්මක හඩ පෞරුෂය පුදුමාකාර ජීවයක් මේ ගීතයට එක් කලා, අති විශිෂ්ඨ ප්රබුද්ධ කලා නිර්මාණයක්. ඔබ දෙපලට සුබ පැතුම්.❤️
දවසකට හරි මං මේක Trending 1 වෙනවනං ආසයි🥺 ඊයෙ දවසෙම(04/03) විටින් විට බැලුවෙ Trending 6 වල ඉඳල එකක් හරි උඩට ඇවිත් ද කියල 🥺 අද (04/04) උදේ බලද්දි Trending 04 තිබ්බම මාර සතුටක් දැනුනෙ🥺
හරිම ලස්සන සින්දුවක්.දහපාරකට වඩා ඇහුවා.රිදුන හිතක් සුවපත් කරගන්න ගැලපෙන සින්දුවක්.විරහව පමණක් අවසානෙ ඉතුරු උන ආදර කතා වලට හිත හදාගන්න පුළුවන් සින්දුවක්." හිතේ තවත් නෑ දුකක් දැනුන් නෑ... අපේ නමින් බැදි ආදර කතාවෙ මුලකුරු ගැලපුන් නෑ...සියුම් හැගුම් ඇදී සීමාවේනුඹේ හිතත් නෑ ඉතින් තවත් අපි සංසාරේගිහින් පලක් නෑ..." වචන හිතට ගොඩක් දැනුනා.සින්දුවේ වචන ඔක්කොම හරිම ලස්සනයි
ශෂිකා නිසන්සලා කියන්නේ අපේ කාලේ අත්දැකීම් බහුල ගායිකාවක් 👍♥️
ඒ ගර්ල් ගෙ ලස්සන ❤
මං වෙනුවෙන්ම ලියවුණ සිංදුවක් කියල හිතුනා.... එයා වෙන කෙනෙක් එක්ක එකතු වෙලා හැමදේම කරලා ...... ඉතින් මාව එපා උනා.....මං මේ හැමදේම දරාගෙන කසාදෙ කියන අකුරු 3 ඇතුලෙ හිරවෙලා ...
ඒ ආදර කතාවේ මුලකුරු නොගැලපුනාට මේ සිංදුවේ වචනට පණ පොවන තනුවට අපූරුට හඩ ගැලපුනා♥️ හදවතට තට්ටු කරන්න පුළුවන් ලස්සන ගීතයක් අක්කේ all tha best🌹
ශශිකා මිස් කියන්නෙම දැක්කත් හිත නිවන භාවනාවක්...පෙර පිනකින් ලැබුන ලස්සන රූපයක්....ඒ රූපෙටම ගැලපෙන මිහිරි කටහඩක්..ඒ වගේම ලස්සන හදවතක්....හරිම ලස්සන එකතුවක් ඒ ගීතය ඇතුලෙ තියෙනවා...❤
රූප රචනයේ තිබෙන සියුම් තැන් තේරුම් ගන්න ගන්න පද රචනයේ ගැබුර තවත් තේරුම් යනව ... ❤
මියුරු කියන්නෙ ලංකාවේ ඉන්න සුපිරිම ගායකයෙක් ❤🖤 Act එකත් සුපිරි 😍
පපුව මැද්දෙන් හීනී රිදුමක් ඇවිත් ඇස් දෙක තෙත් වෙලා මටත් නොදැනීම , මේ කටහඬවල් දෙක ඒ වචන එක්ක හරි අපූරුවට මාව ඇඬෙව්වා..😢😢😢
මියුරු ගායනාවන් දෙකක් එකතු වීමෙන් සවනට අමෘතයක් නිර්මානය වී ඇත.❤❤❤
ඒ 2නගෙ කටහඩ ගැලපෙන තරම් භාවනාව වගේ ....හැමදාම අහනවා එපා වෙන් නෑ කොච්චර ඇහුවත්....❤ ...මියුරු අයියා ආසම කටහඩ මගේ ශශිකා මිසුත් ආසම ගායිකාව...
Coach Sashikඅ ගෙ නැණ පහනෙන් දීප්තිමත් වූ තවත් පහනක් මියුරු අයියා... ගායනය නම් කියන්න වචන නෑ. හරිම හැඟුම්බරයි. මනුරංග විජේසේකරයන්ගේ තවත් ලස්සන පද වැලක්. ඕනෙම කෙනෙකුට තේරුම් ගන්න පුළුවන් සරල සුගම බස් වහරක් වගේ ම කව්යෝක්තිවලින් පිරිපුන් පද වැලක්. ඒ වගේ ම හිරිගඩු පිපෙන 🎻 වයලීන් හඬ ගැනත් කියන්න වචන නෑ. ඉතා සාර්ථක නිර්මාණයක්. සබුද්ධික ප්‍රේක්ෂකාගාරයට විවෘත වූ ගේය කාව්‍යක්. ❤
ශෂිකට ගැලපෙනම කටහඬ මියුරු ❤ කටහඬවල් දෙකම හිත නිවනවා❤❤❤❤
Miyuru sangeeth kiyanne meyada
මෙයාගේ නම මියුරු සෝමරත්න. Voice 1st season එකේ coach ශෂිකගේ team finalist
ගැලපෙනම කටහඬ මට නම් හිතෙන්නෙ අමරසිරි පීරිස්
Math ekamai kiwwe....haarima lassanai..
@@SuperAdker dumal warnakulasooriyaget match wenw
කාලෙකින් හිත නිවන සිංදුවක් අහන්න හම්බ වුනා ශෂිකා මිස්ටම ගැලපෙන හඩක් මියුරුට තියෙන්නෙ තවත් මේ වගේ නිර්මාණ කරන්න හැකියාව ලැබේවා කියල පතනව
අහම්බයෙන් මේ සිංදුව ඇහුනේ මෙි ලගදි දුකයි මීට කලින්ම අහන්න තිබ්බ සිංදුවක් නිසා ..දවසට කීපරාක් අහනවද මටම මතක නැ මෙි මියුසික් එකට හිතම නිවන්න පුලුවන් ❤️❤️
හරිම ලස්සනයි ගීතය ... සශිකා නංගී ඔයාටත්, මියුරුටත් සුබ පතනවා...❤️❤️
විශිෂ්ඨ ගායිකාවක් තවත් එවැන්නියක අගය කිරීමක් ඉතා නිහිතමානී කමක්
හරිම ලස්සනයි මියුරු ගැන මට හරිම සතුටුයි මියුරු කියන්නෙ ඉස්කෝලෙ හිටපු දක්ෂම ළමයෙක් එයත් එක්ක ඉගෙන ගත්තු කාලෙ හරිම සුන්දරයි මම හදවතින්ම සුබ පතනවා එයාට සශිකා අක්කි කියන්නෙ අපේ පවුලෙ හැමෝගෙම කැමතිම ගායිකාව ඔයාටත් හදවතින්ම සුබ පතනවා😍😍😍😍
මියුරු කියන්නේ අති දක්ෂයෙක් ආදරණීය හඩක් ඔහුට පාර කියා දුන් ගුරුවරිය ඔබයි තව තවත් මෙවැනි ලස්සන නිර්මාණ බිහි කිරීමට ශක්තිය ධෛර්යය දීර්ඝායුෂ ලැබේවා!! ඔබ දෙදෙනාටම 😍😍
ලස්සන 🥺❤
හානේ දිගැසි අක්කා...❤😊
සුබ පැතුම්! ලස්සන වැඩක්... ගායන ක්ෂේත්රයේ නවකයින්ට, දක්ෂයින්ට අවස්ථාව ලබා දෙමින් ඔබ මේ යන ගමන විශිෂ්ටයි සශිකා. එය ඔබ වගේම, ක්ෂේත්රයේ සිටින ප්‍රවීනයින්ට ගරු කරන, නිහතමානී, ආදර්ශමත් කලාකරුවන් පිරිසක් බිහිවීමට උදව්වක් වේවි. සියලු වැඩකටයුතු සාර්ථක වේවා!
සිංදුව අහනකොට වෙනම ලෝකෙකට යනවා.ගොඩක් හොඳ නිර්මාණයක්.හැම දේම හරියටම ගැලපිලා තියෙනවා.හරිම ලස්සනයි...ජය වේවා...බුදුසරණයි.
ශශිකා මිස්ගෙ voice එකේ feel එකට සමානව යන voice lankawee කීපයයි තියෙන්නෙ.ශශිකා කියන්නෙ brand එකක්.
මනුරන්ග අයියගෙ ලීරික්ස්දිනේශ් අයියගෙ මෙලඩිය ශශික අක්කගෙ කටහඩ❤❤❤❤එතකොට ඉතින් ආයෙ බලන්න දෙයක් නෑ ...වැඩේ සුපිරි❤❤❤
ශෂිකා මිස් ඔයාගෙ කටහඬ වෙලාවකට හිතට වද දෙනවා මිස් 🥺 නිදන් කරපු මතක යලි අවුස්සනවා ඒ හඬ නිසා මිස්,හැබැයි මිස් හඬකට පුළුවන් නම් යටි හිතටම කිඳා බෑලා ඒ මතක එකින් එක අවුස්සලා නෙත් දෙක ලඟට ගෙනත් කදුලක් ඇති කරවනවනම් ඒ තමයි මිස් ඔයාගෙ හඬෙ තියෙන අර්තය 🥺♥ මිස් පිරිමින්ට ලේසියෙන් කදුළු එන්නෑ මිස්ගෙ හඬ ඒ කදුළුත් සුන්දර විදිහට හෑරවනවා 🥺 තව තවත් මෙවැනි ලස්සනට ගීත ගායනා කරන්න ලැබේවා මිස් ♥
මේ වචන,ගායනය ඈත මන්දාකිනි අස්සෙන් ගලාගෙන ඇවිත් කනෙන් ඇතුල්වෙලා පපුව හූරගෙන යනව වගෙ..මාරම ලස්සනයි දෙයියනේ 🌸💔ඉතින් තවත් අපි සංසාරේ ගිහින් පලක් නෑ..😥💔
🌻💖🌻💖🌻💖🌻💖🌻💖🌻වචන මාත්‍රය ඉක්ම වූ සප්ත ස්වර ඇදුරු මාත්‍රා ව. අපේ කාලයේ හෘදයාංගම වූදිසාපාමොක් පරමාදර්ශ ය. 🌻💖🌻💖🌻💖🌻💖🌻💖🌻
හිතේ තවත් නැ..දුකක් දැනුන්නෑ..අපේ නමින් බැදි ආදර කතාවේ මුලකුරැ ගැලපුන්නෑ....🥺❤️මේ කොටස හිතටම දැනුන අය ඉන්නවද ..😇🥺✋
අම්මෝ කියලා වැඩක් සුපිරි වැඩක් වොයිස් එකෙන් බිහිවුණු නියම වැඩ්ඩෙක් ශෂිකා මිස්ගෙයි මියුරු අයියගෙයි හඬ පට්ට පද රචනය සුපිරියිමෙලඩි සුපිරියිරූප රචනය සුපිරියිමේ ඊළඟ ට්‍රෙන්ඩ් එක හැමෝටම සුභ පතනවා ❤❤
🔥 මේ ගින්දර 🔥 සිංදුව ගැන කියන්න වවන නෑ .සුපිරි 👍 අතිව්ෂිෂ්ටයි ශෂිකා මිස් . ඔයාට මම හදවතින්ම සුබ පාර්තනා කරනවා .මේ වගේ ලස්සන සිංදු ඉදිරියටත් අපේ පේක්ෂකයන් අතර ගේන්න සක්තිය දයිරිය ලැබේවායි මම පාර්තනා කරනවා
❤❤❤❤❤ශ්‍රී ලන්කාවේ හදවතේ ගායිකාව ❤❤❤ආදරෙයි ශශිකා අක්කේ...❤❤❤පපුව හීරෙන වචන ටිකක්....හරි අපූරුවට ඔබේ හඩින් කියනකොට සත්තයි හරි පරිස්සමට හන්ගගන හිටපු මතක අවුස්සනවා😢😭😭😭ලොකු අර්තයක් කියන වටිනා ගීතයක්❤❤❤❤
අහම්බෙන් තමයි ඒ සිංදුව මට ඇහුනේ.ඊටපස්සෙ යූටියුබ් එකේ බැලුවේ.ගොඩාක් ලස්සන සින්දුවක්.හුගක් දැනුනා.❤❤❤
ගින්දරක් ......ඒක පිච්චෙනවා වගේ මුලු ආත්මයම කිසිදු හේතුවක් නැතිව කොහෙදෝ හිත දුවනවා..ආයිමත් පපුව මැද්දෙන්ම පුංච් රිදුමක් දීල ආයිමත් පටන් ගත්ත තැනටම ආයිමත් හිත දුවගෙන එනව...ඇත්තමේ සංසාරේ අපි දුර ගිහින් පලක් නෑ ඒත් තව කොයිතරම් දුර යන්නද තනියම ...මුලකුරු නොගැලපෙන අපි.....කොහේ කියල එකතු වෙයිද ......
ඕනෙ ගින්දරක් නිවන්න පුලුවන් ඉතින් මේ කටහඬ ට..1999 ඉදල අද වෙනකල්ම සශික ගෙ සිංදු අහන්න තියන ආසාව එක දශමෙකින් වත් අඩු වෙලා නෑ...❤❤
හිතේ තවත් නැ....දුකක් දැනුන් නැ....අපේ නමින් බැදි ආදර කතාවෙ මුලකුරු ගැලපුන්නැ...සියුම් හැගුම් මැදි සීමාවෙ නුඹේ හිතත් නැ....ඉතින් තවත් අපි සංසාරෙ ගිහින් පලක් නැ.... හැමදේම තාවකාලික ලෝකයේ බැදීම් විතරක් සදාකලික වෙන්න නැහැ.
පද රචනය, සංගීතය , ගායනය විශිෂ්ඨයි .හරියටම සියල්ල ගැලපුනාම එන නිර්මාණය අති සාර්ථකයි. සුභ පැතුම් 💐💐 හැමෝටම . ලස්සනයි ගීතය..
මේ ලොවට පෑයු නිසංසල සද වූ නුඹ නුඹගේ මිහිරි කටහඩින් ගැයූ ගීත සියල්ල ම සියුම් ලෙස අපගේ හදවතෙහි තැම්පත් විය...💕💕කෙතරම් ගීත තිබුණත් අසන්නට නුඹගේ ගීත තරම් හිතට දැනුනේ නෑ කිසිම ගීතයක් ...💗💗💗ශශිකා අක්කි නුඹ ගැයු මලයාලම් ගීතය ඒකනම් පිස්සුවක්..💖💖මේ ගීතය ගින්දර වගේ සුපිරි... ගීතය පටන් ගද්දිම ඇහෙන වයලින් වාදනයෙන් ඇඟේ හිරිගඩු පිපෙනවා.. ඉතා විශිෂ්ටයි..👍👍ශශිකා අක්කි ඔයා කිසිදා අමතක නොවෙන ලෙස අපගේ හදවත් තුල අපූරු විදියට කැටයම් කරලා හමාරයි..❤❤❤❤❤❤සඳ , තරු නැති දවසට මුළු අහසම පාළුයි වගේම නුඹගේ ගීතයක් ඇසූවේ නැති නම් මුළු හදවත ම පාළුයි.❤❤චිත්‍රයක් ලස්සන වෙන්නෙ අලංකාරවත් ලෙස පාට යෙදිමෙන් එලෙසම ඔබගේ සංගිත දිවි ගමන විවිධ වූ වර්ණ හැඩවලින් වර්ණවත් කිරීමට ශක්තිය ධෛර්ය වාසනාව ලැබේවා කියලා හදවතින්ම සුබ .ප්‍රාර්ථනා කරනවා.❤❤ඒ වගේම මනු අය්යා ඇතුළු, මේ ගීතයට සම්බන්ධ වුනු සියළු දෙනාටම සුබ ප්‍රාර්ථනා කරනවා මෙවැනි ගීත තවත් නිර්මාණය කරන්නට ශක්තිය , ධෛර්ය , වාසනාව ලැබෙන්න කියලා.❤❤❤Voice වේදිකාවේ ෆයිනල් එන කෙනා සමග මෙම ගීතය අහන්න ආසාවෙන් බලාගෙන ඉන්නවා..❤❤තවත් අලුත් නිර්මාණයක් ඕන ශශිකා අක්කි... ඉංග්‍රිසි සිංදුවක් අහන්න ආසයි..ගෙඩාක් ආදරෙයි..❤ ගායිකාව .🌹🌹🌹🌹🌹🌹🌹🌹🌹🌹🌹🌹🌹🌹🌹🌹🌹🌹🌹🌹🌹🌹🌹🌹🌹🌹🌹🌹
මාරම ලස්සන සිංදුවක් ❤මන් හරි ආසම voice එකක් .ඔයාල දෙන්නටම සුබ පතනවා🥰👍
චූටි කාලෙ ඉඳන්ම මං ආසම female singer ❤ මියුරුටත් කැමති voice blind odition ඉඳන්ම ❤ Great work 🔥
මේ හිත්වල නෑ සින්දර කවි ගැයුනේහිතේ තවත් නෑ..දුකක් දැනුන් නෑඅපේ නමින් රැඳි ආදර කතාවේ මුලකුරු ගැලපුන්නෑ සියුම් හැඟුම් සීමාවේ නුබේ හැඟුම් නෑ ඉතින් තවත් අපි සංසාරේ ගිහින් පලක් නෑ 🥺Addict 🖤
දැනෙනා තුරැ මා එකට පස්සේ ආව හදවතටම කතා කරන ලස්සන නිර්මාණයක් ❤
ඊයෙ ටීවි එකේ සින්දුව දැකල අද you tube එකෙන් බැලුව ඒ සින්දුව හිතට වැදුන නිසා❤
අදත් අහනවා ඔයාගෙ මෙි මිහිරි ගීතය මෙි වගේ ලස්සන අලුත් සිංදුවක් ඉක්මනටම ඕනෙ ඊළඟ අලුත් සිංදුව එන්නෙ කවදද මිස් බුදු සරණයි මගේ හදවතේ ගායිකාව 🙏❤
අනේ මාරම ලස්සන සිංදුවක්,හදවතටම දැනෙන වචන කටහඩ සංගීතය රෑප රචනය ❤ ඇත්තටම භාවනාවක් ☺️ සිංදුව දවසට 10පාරකට වැඩිය අහනවා ,ඒ හැම වේලාවෙිම පපුව රිදෙනවා ,ඒ තරම් 🔥🔥
හරිම ලස්සනයි අක්කේ. තවත් මේ වගේ නිර්මාණය ගොඩක් අපිට අහන්න පුළුවන් වෙන්න ඕනි. අක්කේ ඔයා සබරගමුව පළාතේන් බිහි වූ නිල් මැණික්. ඉදිරියටම යන්න සූභ පතනවා.
හදවතට කථා කරන අලංකාරවත් හඩවල් දෙකක්❤ ඉදිරියටත් මෙවැනි නිර්මාණය කරන්න තව තවත් ශක්තිය ලැබේවා❤ සශිකා ❤ මියුරු ❤ අතිවිශිෂ්ටයි ❤
Vailn part eka supiri ee wagema mn asama voice ekk miyuru ayya all tha best shashika miss gana ithin kiyanna deyk nane best ❤😊
ආයේ පරන vibe එකටම සෙට් වෙන සිංදුවක් කාලෙකින් ඇහුවා. තව මේ වගේ ඒවා තමයි ඕනේ. සුපිරියක් 🤟
මියුරුගේ අනාගත සංගීත ගමනට සුබ පතනවා සුපිරි වැඩක් ලස්සන නිර්මාණයක් ❤
ඇත්තටම මම පුංව් කාලේ ඉදන් මගේ හදවතේ ඉන්න ගායිකාව ඔයාට . මම පුංව් කාලේ ඔයාගේ සිංදු හැමදාමත් රස විදිනවා .තාමත් ඒ සිංදු රස විදිනවා .මේ කටහට මම තාමත් ආසයි
ඊයේ තිබ්බේ sabare සරසවි උයන එකෙන් පස්සෙ හොයන් ආවේ miuru somarathna ගෙ නිර්මාණ....... ❤හරිම ලස්සනයි ❤❤❤🌹
ඒ වචන හිත නුහුරු මතකයක් ගේනවා ......හිතට හරි ලගයි.....වොයිස් දෙක මාර මැචින්....මාර විදියට ෆීල් වෙනවා...තවත් මේ වගේ සින්දුවක් ඕනී.......💕ලස්සනයි ......
හිත රිදෙන හුගාක් දවසට මම හොය හොයා අහනවා, අපුරු පද පෙලක් සමග මුසුවුන සංගීතයක් මෙන්ම හදවත පතුලටම කිදා බහින හඩවල් දෙකක් ♥️
මියුරු සෝමරත්න.. ඉතාමත් මිහිරි හදවතට කතා කරන විශිෂ්ඨ කටහඩක අයිතිකරුවෙක්..❤❤
මට තාම මේ රූප රචනයේ තේරුම හරියටම හිතා ගන්න බෑනේ,සිංදුව නම් පට්ටම ලස්සනයි ,congratulations sashika mis for 1 Million views ❤❤❤
eka sinduwata gelapenne ne
Ow meka galapenne na kyla thama matath hithenne
වීඩියෝ එක ගැන කෙටියෙන්ම කිව්වොත් මෙහෙමයි. යාලුවො දෙන්න එක කෙල්ලට ට්‍රයි කරල.එකෙක් ඒක කෙලින් කියන්නැතුව හන්ගන් ඉන්නේ ඌ කැමති කියල යාලුව දන්නෙත් නෑ.අනිත් එකා කෙල්ලව සෙට් කර ගත්තා ඒත් හිත ඇතුලෙන් කෙල්ලත් අරූට කැමතියි.ඒත් අරූගෙ යාලුව උගෙ හැගීම කියන්නෙ නැතුව හන්ගන් ඉදල දැන් පසුතැවෙනවා
හරිම අපූරු නිර්මාණයක් ....❤❤❤දවසෙ හැමදාම අහන සිංදු ටිකට එකතු වුණ හදවතට දැනෙන නිර්මාණයක්....සශිකා අක්ක හැමදාම හදවතට කතා කරා...ඒ හඬ හරිම මිහිරියි....❤❤❤❤ඒ වගේම හරිම නිහතමානි ගායිකාවක් ....මියුරු මල්ලි වගේ දක්ෂ කෙනෙක්ට මේ දුන්න අවස්ථාව වටිනවා....වයලීන් වාදනයත් හරිම අපූරුයි ...හැමදාම වගේ මනුරංග අයියගෙ ගී පද හරිම අපූරුයි .... දිනේෂ් මල්ලිගෙ තනු නිර්මාණයත් හරිම අපූරුයි ....නිර්මාණයට දායක වූ සියලු දෙනාටම ජයවේවා ...ඉදිරියටත් මෙවැනි අපූරු නිර්මාණ කිරීමට ශක්තිය ලැබේවා....❤
ඉතින් තවත් අපි සන්සාරේ ගිහින් පලක් නෑ !කෝච්, මාව knock out කරපු මියුරු මල්ලි ඇතුළු නිර්මාණයට දායක වුණු ඔක්කොටම ගෞරවාදරය..මනූ අයියට මේ වචන ටික ලිව්වට පින් 🙏🏻♥️
අද තමයි හරියටම ඇහුවෙ බැලුවෙ. නියමයි. මියුරු සහ කෝච් ශෂිකා අපූරු සංයෝගයක්! ජය!
මේ නිර්මාණයට කැමැත්ත දැක්වූ, අදහස් දැක්වූ හැම දෙනාටම බොහොම ස්තුතියි 🙏❤️
ඒක අපිට ගොඩක් වටිනව...❤️
❤️❤️❤️
❤❤️🔥😍
❤
දවසක ඔයා වගේම මියුරුත් මේ වගේ කාට හරි සංගීතයට අත දෙයි.💕💕💕💕
❤❤❤❤❤❤❤❤
මං රජයේ විශ්වවිද්‍යාලයක වෛද්‍ය ශිෂ්‍යයාවක්.ඔහු ඉන්ජිනේරුවරයෙක්.අපි අහඹු සිදුවීමකින් මුණ ගැසුණේ.අපි හදුනගෙන ආදරය කරන්න පටන් අරගෙනත් දැන් ගොඩක් කල් වෙනවා.කොහොමහරි තව මාස 5කින් හෝ 6කින් ඔහු විවාහ වෙනවා ගුරුවරියක් සමග.ඒ විවාහ යෝජනාවකින්.කැමැත්තෙන් හෝ අකමැත්තෙන් ඔහු මගෙන් ඈත් වෙනවා.ඉස්සරවෙලාම එයා තමයි මට ආදරය කරේ.ඊට ගොඩක් පස්සේ තමයි මං එයාට ආදරය කරන්න පටන් ගත්තේ.ඔහුගේ පළමු එකම පෙම්වතිය මම.මගෙත් පළමු එකම පෙම්වතා ඔහු.ඉතිං ඉස්සර හවස් වරු වල රෑට වෙලාවක් කලාවක් නැතුව අපි ඔහේ පැයගනන් කියවනවා.වෙන ආදරකතාවලට වඩා අපේ ආදර කතාව හරිම ලස්සනයි හරිම නිදහස්.එයා කේන්ති ගිහින් කෑගහන කෙනෙක් නෙමෙයි.මමත් එහෙම කෙනෙක් නෙමෙයි.ඉතිං අපි නිදහසේ උපරිමයෙන් වින්දා.එයාට රෑට නිතරම නින්ද යන කෙනෙක් ඉතිං එයා නම් කියන්නේ මගේ කටහඩ ඇහෙනකොටත් එයාට නින්ද යනවා කියලා.කොහොම හරි එයා මට කතා කරපු ලස්සන නම් ටිකට මං තවමත් ආදරෙයි.අපේ තිබුන එකම නොගැලපීම අපට හරස් වුණා.ඒ තමයි එයා බෞද්ධ මං කතෝලික.එයාගේ අම්මා ඒකට කැමති නැහැ.එයා ගොඩාක් අම්මට ආදරය කරන කෙනෙක්.මාත් ඉතිං එයාගේ අම්මට විරුද්ධව වැඩ කරන්න කැමති නැහැ.මොනවා වුණත් මං පිට කෙල්ලෙක් ඒ එයගේ අම්මා.ඉතිං කොහොමහරි අපේ මේ සම්බන්ධය තවමත් අපේ ගෙදරින් දන්නේ නැහැ.මං ඉතිං ඒ ගැන කිව්වෙත් නැහැ කියලා වැඩක් නැති නිසා.දැන් කොහොමහරි අම්මගේ බලකිරීම මත එයා තව මාස 5-6කින් විවාහ වෙනවා.එයා දැන් වැඩිය මට කෝල් කරන්නේ නැහැ.කෝල් කරත් තත්පර ගනණකට සීමා වෙනවා.මං message කරොත් එයා reply කරනවා එච්චරයි.එයාට දුක නිසා වෙන්න ඇති.ඉතිං තවම එයා ඒ ගෑනු ළමයව බලන්න ගියේ නැහැලු.තව එයාගේ අම්මා මේ ලගදි ඒ වෙනුවෙන් බෝධි පූජාවක් තිබ්බා කියලා එයා කිව්වා.ඉතිං කොහොමහරි මට ඒ ගැන මතක් වෙද්දි තවමත් ලොකු කළකිරීමක් මානසික පීඩනයක් දැනෙනවා."හිතේ තවත් නෑ
දුකක් දැනුන්නෑ
අපේ නමින් බැඳි ආදර කතාවේ මුලකුරු ගැළපුන් නෑ
සියුම් හැඟුම් ඇඳි සීමාවේ නුඹේ හිතත් නෑ
ඉතින් තවත් අපි සංසාරේ ගිහින් පලක් නෑ" මේ සිංදුව එයා ආසම සින්දු වලින් එකක්.(ඉතිං එයා ආස සින්දු වලට මේ විදියට comment කරලා මං මගේ දුක තුනී කරගන්නවා) සමහරවිට මේ comment එක දැක්කොත් එයා අදුරගනිවී මං මේ comment එක දැම්මේ කියලා.ඒ තරම් අපි ගොඩක් සමීපයි.අවසානෙදි හරි එයා මගේ වුනොත් කියලා මට තවමත් හිතෙනවා.එයාගේ අම්මත් එක්ක මට මේ ගැන එක වචනයක් කතා කරන්න තිබුණනම්.අම්මගේ හිත රිද්දන්නේ නැතුව මට අපේ ආදරේ ගැන අම්මට කියන්න තිබුනනම් කියලා හිතෙනවා.අවසානෙදි ඔහු මගෙම වෙනවම් මේ ලෝකෙ ඉන්න වාසනාවන්තම ගැහැණු ළමයා මං වේවි.ලැබුණත් නොලැබුණත්
ඉතිං මං හදවතින්ම ඔහුගේ අනාගතයට සුභ පතනවා.ඉතිං අවසන ඔහුත් නොමැතිව මං සදාකාලිකවම විවාහ නොවී ඉන්න තීරණය කරා
ඉතිං අවසානයට බෝධි පූජාව ගැන මෙහෙම ලියන්න හිතුනා.
"මවක් ඉල්ලයි ලබා දුන මැන බිරින්දෑවක් ඇගේ පුතුහට........
එකම බෝධියේ දෙපැත්තේ හිද
මාද ඉල්ලයි ඇගේ පුතු මට........❤🙂💔😔
මේ සිංදුව මට තරම් දැනුණ වෙන කවුරුත් නැතුව ඇති❤
😥💔
ane😔
Ane ekaa🥺🥺. Kiyawanakotath adenwa🥺
Ane🥺❤️
අම්මට තාත්තට ආදරේ බව ඇත්ත ඒ උනාට තමං ආදරය කරන කෙනවා තෝරාගැනීම කළයුත්තේ තමන් විසින් මිසක් දෙමාපිය මැදිහත්වීමකින් නෙවෙයි . ඒක දෙමව්පියොත් දැනගන්න ඕනි ... මොකද බඳින්නෙ කොල්ල මිසක් අම්ම නෙවෙයිනේ .ආගම ප්‍රශ්නයක් නං ? අම්ම අකමැති නං කොල්ලට තිබ්බා අම්මගෙන් අහලා ඔයාට කැමති වෙන්න 😂💔රාජ්‍ය විශ්ව විද්‍යාලයක medical faculty student කෙනෙක්ට මේ කියමන කොහොම උචිත වෙයිද දන්නෙ නෑ . හැබැයි කොල්ලා ඔයාට ආදරෙයි කියන කාරණාව විතරක්ම ඇති ඔය දෙන්නට එකට ජීවත් වීමට එනිසා හිත රවට්ටාගැනීමෙන් වළකින්න ❤
චන්ද්‍රා පායන්න ගීතය shashika අක්කට ලිව්වට පස්සේ ,ආයෙත් වැඩක් කරන්න අපි කතා කර ගත්තත් ඒක හැමදාම පස්සට ගියා.
හැබැයි,පරක්කු වෙලා හරි "මේ ගින්දර" එළියට ආවා. තනියමත් නෙමෙයි ,shashika අක්කගේ voice කණ්ඩායමේ සුපිරිම හඬක් හිමි මියුරු සෝමරත්න සමගින් .
තනුව දිනේෂ් ගමගේ/සංගීතය gayan randy
පද රචනය මගේන් 🙏❤️
❤️
සෂිකා & දිනේෂ් ගමගේ duet එකක් කරානේද ඒකත් ඉක්මනින් ඕනෙ❤️😶
අපි ශෂිකා මිස් සිංදුවක් රිලීස් කරන කම් බලාගෙන හිටියා
❤️❤️❤️
️🌎❤️
අද කැලණි කැම්පස් එකේ තිබුන සරසවි උයනෙදි මේ සින්දුව අහලා මේ සින්දුව හෙව්වා..මාරම විදිහට හිතට දැනෙන සින්දුවක්.I love it❤
කැම්පස් ජිවිතේ කොමද
කැම්පස් එක...
එන්න කලින් ආස හිතෙන...
ආවම එපා වෙන...
හැබැයි,
දාලා යන්නත් ලෝබ හිතෙන...
අපූරු නවාතැනකි කැම්පස් එක...
❤❤
මොලේ කලත්තල මරන්නද හදන්නෙ.... 😢 comment එක දාන්නෙ 17 වෙනි වතාවට සින්දුව අහල.... මුලකුරු ගැලපුනේ නැති ආදරයක දණගැහුනු මනුස්සයෙක් විදියට ආයෙමත් මතක වංකගිරියක අතරමං වුනා වගේ දැනුන....❤❤
❤😊
ජීවිතේ ආසවෙන්ම ආදරෙන්ම කරපු වැඩක් ❤️🙏🙏
Oya marama lucky ❤
ආසයි ඕයි අහන්න ලස්සනයි සුපිරී වැඩේ❤❤
ජයෙන් ජය ❤❤
All the very best .Beautiful masterpiece and soulful music❤
most awaited moment 🥰🥰
මගේ ජීවිතේ ආසම කරන කටහඬවල් දෙකක් ❤ ඒ blend එක කියන්න බැරිතරම් ලස්සනයි.ජයම වේවා පොඩි අයියේ.මේ වැඩේ ලංකාවේ උසම තැනකින් අනිවාරෙන් නවතී.🥰
Oyat me wage lassana niramana walin dakinn balaporottu wenaw idiriyata❤
Hariyma lassanay vayalin vadanaya
Jaya wewa shashi ❤
ඇත්තටම මෙකත් ලස්සන යි.ඒත් දවසක් මම බැලුවා ශෂිකයි ධුමාලුයී ගෙ musical program එකක්. Chanel එක නම් මතක නෑ. සිරස ද කොහෙද. ඇත්තටම ඒ සින්දු remade කලොත් දුමාල් එක්ක හරිම වටිනවා.හරිම ලස්සන ට තියෙයි කියලා හිතෙනවා.ඉතීන් ශෂිකා මහත්මිය ට ආරාධනා කරනවා ඒ වැඩේ ට.
Mallit me wagema nirmana walin ilmanata dakinna labewa.aiyai malliy dennage song ekak awot.😍😘
Harima lassanai❤️😘
Ane oba thumiya kochara nihathamani kenekda...❤❤
රුහුණෙ තිබුණ " සරසවි උයන " වැඩසටහනෙන් පස්සෙ මේ සිංදුව හෙව්වෙ.. මාරම ලස්සනයි . මියුරු අයියගෙ වොයිස් එක..❤ ශෂික අක්කෙ ඔයාගෙ වොයිස් එක, නිහතමානීකම ..❤. සුබපැතුම් ඔයාල දෙන්නටම ...❤😍
Mmth me aphu ewith balala ynna awe
ඇයි මෙච්චර ලස්සන හිතට කතා කරන සින්දු release කරලා මාසයක් ගිහින් වත් 1 milion views නැත්තේ... හරිම ලස්සන සින්දුවක්... සුභ පැතුම් ශෂිකා මිස් සහ මියුරු... ❤
අනේ ඔව් නේද.😔😔
Aththamai eken penne minissunge rashchnathawaya thiyana thana neweida?😢
ආසාවෙන්ම සම්බන්ද උන වැඩක්❤️🙏 වයලින් සද්දෙ ගැනත් කට්ටිය අදහස් කොටාගනම යමු.....ජය වේවා සියලු දෙනාටම❤
පුදුම ලස්සනයි 😌❤
හරිම ලස්සනයි..ඔබට ජය..👍
හරිම ලස්සනයි
♥️♥️♥️good job..♥️
Congratulations brother❤👍
හිත් වලට දැනෙන්න, හිත් වලට කතා කරන්න හැමෝටම බෑ....
හිත් වලට කතා කරන කටහඩවල් එකතු වුනාම එක ආය ආය අහන්න තරම් අපිව බැදෙනවා.....
දැනුන කටහඬවල් දෙකක් එක්ක වෙනස්ම රහක්....
දක්ෂයෙක් බිහි කරවු විශිෂ්ඨ පුහුණුකාරියක්.......
දන්නවද ඔය ඇස්
වුණා මට කවියක්
සැනසුනා ඉන් හොරෙන්
පොඩි වෙච්ච මනසක්
ඇස් අස්සේ හිර වෙච්ච
දුක් කදුළු අහුරක්
නිවන්නට මට ඉතින්
ඇත කදුලු ඔරුවක්..
ඔය පපුවේ සෙනෙහසේ
ගැඹුර මම දන්නවා
ඒත් ඒ ආදරේ අහිමි
දුක දැනෙනවා
කප්පරක් හීන නම්
හිතේ මග බලනවා
සත්තමයි සසරේම
මන් නුඹ ව පතනවා
මන් කියන දේ නුබට
දැනෙන වග දන්නවා
නොදැනුනා සේ ඉන්න
නුබ හොදට දන්නවා
ඔය පපුවේ හිස හොවන්
සැනසෙන්න පතනවා
හදවතේ නුබ ඉන්න
තැන තාම හොයනවා....
මේක මට මුලින්ම අහන්න දුන්නේ මගේ හොදම යාළුවෙක් මම ගොඩක් ආදරේ කරපු කෙනෙක්. ජීවිතේ කියන්නේම බලන් ඉදලා විදවන එක සමහර වෙලාවට අපිට නැති දේවල් ගැන තමයි අපි හැමවෙලාවෙම සෙවිල්ලෙන් හිටියේ. සමහර තැන් තියෙනවා මිනිස්සුන්ගේ තමන්ට නැති වුනත් ඒ හිනාව හැම මොහොතකම පරිස්සම් වෙන්න ඕන කියලා හිතන. ඒත් සමහර වෙලාවට ඒ ආදරයම කරදරයක් වෙලා මිනිස්සු ගොලු වෙනවා. මේ වචන අස්සේ එක කතාවක් නෙමෙයි කතා ගොඩක් තියෙනවා. ස්තූතියි මේ හැඟීම්වලට ..
කැලණියේ සරසවි උයනෙදි ඇහුන ඒ සිංදුව ආයෙ ආයෙම අහන්න හිතුණා... ඒ තරම් හිතට දැනුනා..♥
Ou🥺❤️❤️
කැම්පස් ජිවිතේ කොමද
කියන්න වචන නෑ coach ❤️ “The Voice”වේදිකාවෙන් පටන් ගත්ත ලස්සනම combination එකක් මෙච්චර සාර්ථකත්වයකට ආපු එකටම ගොඩාක් සතුටුයි. ඔබ තුමියගේ මග පෙන්වීම තවමත් ලැබීමම මට ලොකු භාග්‍යයක්. තව තවත් මේ වගේම සාර්ථක ගීත නිර්මානය කරන්න ඔබ දෙපලටම ධෛර්යය ලැබේවා !!!❤️
❤❤️🔥😍
ඔයා එක්ක වෙනස්ම song එකක් කරයි coach.finalist ඔයානේ❤
Oyath ekkath lokuma wenas deyak karai kiyala balan innawa api... Good luck Sheron..n
Final එකේදී මේ song එක ඔයාගෙනුයි කෝච් සශිකාගෙනුයි අහන්න අපි බලන් ඉන්නවා
Oyath me wage lassana song ekak coach ekka karann😍😘
ලස්සනයි ගීතය..
වයලීන ඒකල වැයුම් අපූරුයි..
වීඩියෝවත් සිත් ගත්තා..
ආදරණීය සශිකා නැගණිය දක්ෂ ගායන ශිල්පියෙක් වන මියුරුට මේ ලබාදුන් ආශිර්වාදය
හදවතින්ම වැළඳගමි..❤
එයයි විය යුත්තෙ..
ඒ සංවේදී කම සෙසු රියැලිටි වැඩසටහන් වල නියමුවන් වෙත පහළ වේවායි කියාද පතමි..
ගීතය ලියූ මනුරංගට තනු හැදූ දිනේෂ්ට වගේම වාදනයෙන් දායක වූ රංගනයෙන් දායක වුනු පිරිස ඇතුළුව දායක හැමට හදවතින්ම සුබ පතමි ❤
🙏ස්තුතියි අයියේ
හදවතින්ම මේ නිර්මාණය සදහා දායකවුනු සියල්ලන්ටම ස්තූතිය❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤
.දර්ශන අය්යේ නොකිලිටි හදවතින්ම සුභපැතුම් එක්කල ඔයාට🎉❤❤❤❤❤❤❤
👍🙂 🧡💛🧡
Aiyage nihathamani kama gena harima sathutui
මේ කදුලැලි ඒ හිතමත නෑ තව තිබුණේ
මේ අතුමත නෑ සුන්දර මල් තව පිපුනේ
හිතේ තරම් නෑ
වින්ද තැනක් ඈ
මගේ අතින් ලියු ආදර කවියේ පදවැල් ගැළපුන් නෑ
සියුම් මලින් පිරි හිත් මානේ නුඹේ දසුන් නෑ
ඉතින් තවත් දුර මේ වාගේ ගිහින් පලක් නෑ...
මා මෘදුකල නුඹෙ ආලේ
අද බිදයයි මේ තාලේ
ඒ ගින්නෙන් හදවත දැවුනා...
තනි තරුවක් ඇති අහසේ
තනි මැකුමට ඇයි ආවේ
පිනි වැස්සෙන් අහසම තෙමුණා...
හිතේ තරම් නෑ
වින්ද තැනක් ඈ...
මගේ අතින් ලියු ආදර කවියේ පදවැල් ගැළපුන් නෑ
සියුම් මලින් පිරි හිත් මානේ නුඹේ දසුන් නෑ
ඉතින් තවත් දුර මේ වාගේ ගිහින් පලක් නෑ...
පසළොස්වක සද යාමේ
නුඹ උන්නේ නෙතු මානේ
ඒ උණුහුම හදවත රැදුණා....
තරු මල් පෙති වැටුනානේ
සද කෙමි දිය සැලුනානේ
හිත් අහසම කළුවර වූවා....
හිතේ තරම් නෑ
වින්ද තැනක් ඈ...
මගේ අතින් ලියු ආදර කවියේ පදවැල් ගැළපුන් නෑ
සියුම් මලින් පිරි හිත් මානේ නුඹේ දසුන් නෑ
ඉතින් තවත් දුර මේ වාගේ ගිහින් පලක් නෑ...
✍️නිරූ❤
මේක ලියල තියෙනව වෙනස් නේද කියන එකට වැඩිය
"ඉතින් තවත් අපි සංසාරෙ ගිහින් පලක් නෑ"
" හිතේ තවත් නැ..
දුකක් දැනුන්නෑ..
අපේ නමින් බැදි ආදර කතාවෙ මුලකුරු ගැලපුන්නෑ... " i felt it 💔
Magnay.amma.deviyo.dunna.giftekak.oya.hanfa.oyata
❤
හදවතට දැනෙන ලස්සන වචන. හිත නිවත හැගූමි බර කටහඞ ශෂිකාගේ පරිනත හඩට ඔහුගේ හඩ දෙවියන් දුන් ආශිර්වාදයක් වගේ දෙදෙනාටම සුභ පැතුමි
ලංකාවේ ඉන්න සංවර නිහතමානී ගායිකාව❤
😮😅
වන්දා පායන්න සිංදුවට වගේ ම මේ ලස්සන සිංදුවටත් පේක්ෂකයන්ගේ හොද පතිවාර ලැබේවා . හැම සිංවකින්ම වගේ ම මේ සිංදුව 01 බවට පත්වේවායි මම පාර්තනා කරනවා
සියුම් හැඟුම් අැඳි සීමාවේ නුඹේ හිතක් නෑ..........
ඉතින් තවත් අපි සංසාරේ ගිහින් පලක් නෑ..........
Felt it❤
ශෂිකා - මියුරු සුසංයෝගයෙන් බිහිවෙන ගීයක් හැමදාම ක් වගේ බලන් හිටියා... ගොඩක් ගොඩක් පිං...❤
කැළණිය සරසවියේ දී ඔයාලා දෙන්නවම ඇස් දෙකට බලාගන්න ලැබුන එකට සතුටුයි 🥺❤️
ඇත්තටම හදවතින් හිනාවෙන නිහතමානී ගායිකාවක් 🤭 ඒ වගේම හිත නිවන කටහඬක් 😇😍 එක පාරක් අහලා ඉවර කරන්න හිතෙන්නේ නැති තරමට ගීතය ලස්සනයි ..සුබ පැතුම් 💐❤️
මම ගොඩක්ම ආදරේ කරන හඬවල් දෙක..🥺❤️ හරිම ලස්සනයි Coach , මියුරු අයියේ ❤️🥺
චාමර වීරසිංහගෙන් පස්සේ ශෂිකාට ගැලපෙනම වොයිස් එක ඇහුවේ අද....💖💖
මියුරු වැඩ්ඩෙක්.....තමන්ගේ වොයිස් එකෙන් මිනිස්සුන්ව අඬවන්න පුලුවන් පොරක්...👌💖💖
අපේ රටේ තව ඉස්සරහට ගොඩක් දක්ශ ගායිකාවන් බිහිවෙයි නමුත් සශිකා මිනිසුන්ගෙන් ලබන ආදරය ගෞරවය ජනප්‍රියත්වයට සම වෙන්න කිසිම කෙනෙක්ට බෑ❤සශිකා කියන්නේ Brand එකක්👍👍👍
Aniwa😍
Aniwaryenma
Eka wenama adarayak
ඒ නිහතමානීකම😇🥺🥹❤
❤❤❤❤
මියුරු!...හරිම මියුරුයි! ශෂිකා!....සැමදාම වගේ විශිෂ්ඨයි.. වයලීනය 🎻 ගින්දර! දිනේශ් ගමගේ....අනාගතය සුභයි! මනුරංග ! තවත් හිට් එකක්!
මාස ගානකට කලින් අඩ අඩ අහපු සින්දුවක් 😥 අද අහන්න හිතුනා.අද වෙද්දි නොගැලපෙන කෙනා ඈත් වෙලා හරි කෙනා ලැබුනා😘 හිතින් අපි ගොඩක් ආදරේ කලා දැන් අපි අපේම වෙලා♥️
මග බලාගෙන හිටියා නිර්මාණයක් එනකම්...වසරේ විශිශ්ඨතම ගායිකාව ලෙස සම්මානයෙන් පිදුම් ලැබූ ඔබට සුභ පැතුම් 😌❤️මියුරු ඔබේ අනාගතය ටත් සුභ පැතුම්...Trending 1 වේවා...🥰
ශශිකා නිසන්සලා කියන්නෙ මගේ ආසම ගායිකාව මට තවම අවුරුදු 20 යි ඒත් මන් ආසම එකම ගායිකාව.ඒ ආදරණීය හඩට නිහතමානිකමට හැමදාමත් ආදරෙයි🥰 හරිම ලස්සන නිර්මාණයක්.ජයවේවා දෙන්නටම 🌟🥰
Mata wayasa 17 mama eyage die hard fan kenek❤❤❤
ශෂිකා මිස්ගෙන් ගුරු හරු කම් ලබන්න luck එකක් තියෙන්නම ඕන ❤❤
ශෂිකා මිස් Favorite ❤
මියුරුගෙ voice එක දන්නවනේ ඉතින් රස ගොඩයි. . ❤
මං මේ song එක අහන කීවෙනි වතාවද මං දන්නේ නෑ. හරිම ලස්සන හිතට දැනෙන ගීතයක්. ඒ වගේම කවදත් ආදරේ කරපු සශිකා coach ගේ ආදරණීය හඬින් ගීතවත් උනු ගීතයක් අහන්නේ නැති කෙනක් නැතුව ඇති. ඒ වගේම මියුරු සහෝදරයාගේ සම්මිශ්‍රනයත් ඒ ගීතය තවත් ආදරණීය කරලා තියෙනවා. Good luck my dear coach and Muyuru
කවදාවත් අහල ඇති නොවන ,නැවත.. නැවත.. අහද්දි ඇස් දෙකට කදුළු එන ගීතයක්,.....
අමතක කරන්න හිතන ගොඩාක් දේවල් මතකයට අරන් එන ගීතයක්.,......
සoගීතය ,පදවැල්,ගායනය, සියල්ල එකම ගීතයකින් හදවතට දැනෙන්නම දෙනව කියන්නෙ ,....අමාරු දෙයක් නෙවි බැරි දෙයක්,...
ඒත් මේ ගීතයේ සුසoයෝගය අති විශිෂ්ඨයි .....
මේ ගීතයට දායකත්වය දැක්වූ හැමදෙනාටම බොහොමත්ම ස්තූතියි ...❤
කිරට, ගොම බිදක් වැටුනු විට කුමක් වේද එය අමිහිරි වනු මිස
කිරට , පැණි බිදක් වැටුනු විට කුමක් වේද තවත් මිහිරි වනු මිස
හදවතේ ගායිකාව ඔබයි ශෂිකා මිස්.❤ ඒ හඩ කිසි දින අමිහිරි නැත .එය කිරට පැණි සේමයි.ඉදිරියටම යන්න ශක්තිය ලැබේවා .
Voice එකේ හඩ විසිරූ
පිරිමි කදුළකින් සැරසූ
අමතක නොවනා රුසිරූ
ගායකයෙක් විය මියුරු😊
ජයෙන් ජය❤😊
'මේ ගින්දර...' හිතේ ගින්දර අවුලවපු ගීතයක්...
සියුම් හැඟුම් ඇඳි සීමාවේ නුඹේ හිත තිබුණා නම් සංසාරයක් නැතත් කෙටි දුරක් හෝ අපිට ඇවිද යන්න තිබුණා...
හරියට හඳ පානේ, මද අඳුරේ අත් පටලා ගිහින් හිමිදිරියේ වෙන්වෙන්න හිතුවා වගේ...
ඇත්ත, ආදරයේ අගහිඟකම් පිපුණම විශ්වාසය ගිලිහෙනවා තමයි...
ඒත් ඔය හිතේ නැතත් මේ හිතේ තාම කවි ගැයෙනවා.
නමුත් එදා පෙම් කවි අද විරහ කවි වෙලා...
ඒ විරහ කවි තුළ ඇවිලෙන ගින්දරවල මුලකුරු ඔයා !
මෙහෙම සිංදුවක් ඇහෙද්දි මම ආයෙ ආයෙ ඇවිලෙනවා..
ඒත් මම දන්නවා, ඔයා නිවෙනවා !
ඔව්... මේ ගින්දර ඒ කඳු මත නෑ තව නිවුණේ !
එනකල් බලන් ඉදලා ඉදලා, release කල වෙලේ ඉදන් අහලා හිතට දැනුණ බර හැඟීම වචන කරගන්න බැරි එකත් එක්තරා විදිහක අසරණ හැඟීමක්... වචන කරන්න බැරි හැඟීමක් නිර්මාණයකින් දෙනවා කියන්නෙත් බර වැඩක්...
ජය වේවා ! ❤️
සශිකා නිසංසලාට අමරසිරි පීරිස්, දුමාල්, චාමර වගේ හොඳින් ම ගැළපෙන හඬක් මියුරුගෙ හඬත්...
#dushru
@Dush ඔයාට පුලුවන්ද vissual එකේ තේරුම කියන්න
ශෂිකාගෙ voice එකට කොහොමටත් ගොඩක් ආසයි ❤️ .. මියුරු දැක්කම පුදුම හිතුණා.. මොනතරම් හැඩ ගීතයක්ද ❤❤ අපූරු හඬ ගැළපුමක්
ශශික අක්කා වගේම මියුරුටත් බොහොම ස්තූතියි අපිව විශ්වාස කරලා Video Production එක අපිට බාරදුන්නට. හරිම ආසාවෙන් වගේම නිදහසේ කරපු ලස්සන වැඩක්. මියුරු වගේ දක්ෂයෙක් එක්ක වගේම ශශික අක්ක වගේ ක්‍රේෂ්ත්‍රයේ ප්‍රවීණයෙක් එක්ක වැඩ කරන්න ලැබීම ඇත්තටම සතුටක් ❤
වීඩියෝ එක ගැන ඔයාලගෙ අදහස් අපිට කියන්න. 😊🤗
සියුම් හැඩතල එක්ක..
සරල, ගැඹුරු, සාර්ථක, නිර්මාණශීලී video එකක් ❤💐
@@lahiruranasinghe445 බොහොම ස්තූතියි. ❤
👍👍🙂🙂 💛💛💛🧡🧡🧡💛💛💛
meke behind the seence nadda😊😊
@@lahiruranasinghe445 Ane oyata puluwan da vdo eka explain karanna
Mata nam aththatama therune na
2023 වසරේ relese කරපු ඉතාම අර්තවත් ගීතයක්. සෂිකා මිස්ගේ කටහඩ බවනාවක්මයි.ඒ වගේම මියුරැ අයියගෙත් ,අර්තයක් නැති ගීත බිහිවෙන මේ කාලේ මෙවැනි ගීත දකින්න ලැබීම ඉතාම සතුටුයි. රෑප රචනය අගය කල යුතුමයි. මනෝජා අක්කා ගොඩාක් ලස්සනට එයට දායකත්වය දෙනවා.මාස 5ක් ගිහිල්ලත් මෙච්චර අඩු views ප්‍රමාණයක් ලැබීම ගැන ගොඩාක් දුකායි.සෂිකා මිස්ගෙත් ,මියුරැ අයියගෙත්, මේ නිර්මාණයට සම්බන්ද උන සියලු දෙනාගෙත් ඉදිරි වැඩ කටයුතු සාර්තක වේවා.
ප්‍රේමයේ වේදනාවෙන් ඇවිලෙන ගිණි හිත් වලින් නිවේවා.. පෑතූ ප්‍රේමය හිමි වේවා සසරෙ අවසානයේ හෝ..!
ශසිකා අක්කා ලංකාවෙ ඉන්න මුල ශක්තිමත් ගායිකාවක්, කවදාවත් ඉදිරිලා වැටෙන් නෑ, ඒ වගේ ඇගෙන් පෝෂණය වෙන සංංගීත නිම්නය තෙරක් නෑ, හරිම පලබරයි, මියුරු කියන්නෙ මේ දැවැන්ත වෘක්ෂයේ ආභාසයෙන් ගොඩනැගෙන පදනම ශක්තිමත් කරගන්න නවකයෙක්, මේ නිර්මාණය ශසී අක්කට තව තවත් මේ කලා නිම්නය පෝෂණය කරමින් අපේ රසික හිතට සිහිලසක් ගේන්නටත් හැකි උනා වගේම මියුරු සහෝදරයාගේ අධි භාවත්මක හඩ පෞරුෂය පුදුමාකාර ජීවයක් මේ ගීතයට එක් කලා, අති විශිෂ්ඨ ප්රබුද්ධ කලා නිර්මාණයක්. ඔබ දෙපලට සුබ පැතුම්.❤️
දවසකට හරි මං මේක Trending 1 වෙනවනං ආසයි🥺 ඊයෙ දවසෙම(04/03) විටින් විට බැලුවෙ Trending 6 වල ඉඳල එකක් හරි උඩට ඇවිත් ද කියල 🥺 අද (04/04) උදේ බලද්දි Trending 04 තිබ්බම මාර සතුටක් දැනුනෙ🥺
හරිම ලස්සන සින්දුවක්.දහපාරකට වඩා ඇහුවා.රිදුන හිතක් සුවපත් කරගන්න ගැලපෙන සින්දුවක්.විරහව පමණක් අවසානෙ ඉතුරු උන ආදර කතා වලට හිත හදාගන්න පුළුවන් සින්දුවක්.
" හිතේ තවත් නෑ
දුකක් දැනුන් නෑ...
අපේ නමින් බැදි ආදර කතාවෙ මුලකුරු ගැලපුන් නෑ...
සියුම් හැගුම් ඇදී සීමාවේ
නුඹේ හිතත් නෑ
ඉතින් තවත් අපි සංසාරේ
ගිහින් පලක් නෑ..." වචන හිතට ගොඩක් දැනුනා.සින්දුවේ වචන ඔක්කොම හරිම ලස්සනයි
ශෂිකා නිසන්සලා කියන්නේ අපේ කාලේ අත්දැකීම් බහුල ගායිකාවක් 👍♥️
ඒ ගර්ල් ගෙ ලස්සන ❤
මං වෙනුවෙන්ම ලියවුණ සිංදුවක් කියල හිතුනා.... එයා වෙන කෙනෙක් එක්ක එකතු වෙලා හැමදේම කරලා ...... ඉතින් මාව එපා උනා.....මං මේ හැමදේම දරාගෙන කසාදෙ කියන අකුරු 3 ඇතුලෙ හිරවෙලා ...
ඒ ආදර කතාවේ මුලකුරු නොගැලපුනාට මේ සිංදුවේ වචනට පණ පොවන තනුවට අපූරුට හඩ ගැලපුනා♥️ හදවතට තට්ටු කරන්න පුළුවන් ලස්සන ගීතයක් අක්කේ all tha best🌹
ශශිකා මිස් කියන්නෙම දැක්කත් හිත නිවන භාවනාවක්...පෙර පිනකින් ලැබුන ලස්සන රූපයක්....ඒ රූපෙටම ගැලපෙන මිහිරි කටහඩක්..ඒ වගේම ලස්සන හදවතක්....හරිම ලස්සන එකතුවක් ඒ ගීතය ඇතුලෙ තියෙනවා...❤
රූප රචනයේ තිබෙන සියුම් තැන් තේරුම් ගන්න ගන්න පද රචනයේ ගැබුර තවත් තේරුම් යනව ... ❤
මියුරු කියන්නෙ ලංකාවේ ඉන්න සුපිරිම ගායකයෙක් ❤🖤
Act එකත් සුපිරි 😍
පපුව මැද්දෙන් හීනී රිදුමක් ඇවිත් ඇස් දෙක තෙත් වෙලා මටත් නොදැනීම , මේ කටහඬවල් දෙක ඒ වචන එක්ක හරි අපූරුවට මාව ඇඬෙව්වා..😢😢😢
මියුරු ගායනාවන් දෙකක් එකතු වීමෙන් සවනට අමෘතයක් නිර්මානය වී ඇත.❤❤❤
ඒ 2නගෙ කටහඩ ගැලපෙන තරම් භාවනාව වගේ ....හැමදාම අහනවා එපා වෙන් නෑ කොච්චර ඇහුවත්....❤ ...මියුරු අයියා ආසම කටහඩ මගේ ශශිකා මිසුත් ආසම ගායිකාව...
Coach Sashikඅ ගෙ නැණ පහනෙන් දීප්තිමත් වූ තවත් පහනක් මියුරු අයියා... ගායනය නම් කියන්න වචන නෑ. හරිම හැඟුම්බරයි. මනුරංග විජේසේකරයන්ගේ තවත් ලස්සන පද වැලක්. ඕනෙම කෙනෙකුට තේරුම් ගන්න පුළුවන් සරල සුගම බස් වහරක් වගේ ම කව්යෝක්තිවලින් පිරිපුන් පද වැලක්. ඒ වගේ ම හිරිගඩු පිපෙන 🎻 වයලීන් හඬ ගැනත් කියන්න වචන නෑ. ඉතා සාර්ථක නිර්මාණයක්. සබුද්ධික ප්‍රේක්ෂකාගාරයට විවෘත වූ ගේය කාව්‍යක්. ❤
ශෂිකට ගැලපෙනම කටහඬ මියුරු ❤ කටහඬවල් දෙකම හිත නිවනවා❤❤❤❤
Miyuru sangeeth kiyanne meyada
මෙයාගේ නම මියුරු සෝමරත්න. Voice 1st season එකේ coach ශෂිකගේ team finalist
ගැලපෙනම කටහඬ මට නම් හිතෙන්නෙ අමරසිරි පීරිස්
Math ekamai kiwwe....haarima lassanai..
@@SuperAdker dumal warnakulasooriyaget match wenw
කාලෙකින් හිත නිවන සිංදුවක් අහන්න හම්බ වුනා ශෂිකා මිස්ටම ගැලපෙන හඩක් මියුරුට තියෙන්නෙ තවත් මේ වගේ නිර්මාණ කරන්න හැකියාව ලැබේවා කියල පතනව
අහම්බයෙන් මේ සිංදුව ඇහුනේ මෙි ලගදි දුකයි මීට කලින්ම අහන්න තිබ්බ සිංදුවක් නිසා ..දවසට කීපරාක් අහනවද මටම මතක නැ මෙි මියුසික් එකට හිතම නිවන්න පුලුවන් ❤️❤️
හරිම ලස්සනයි ගීතය ... සශිකා නංගී ඔයාටත්, මියුරුටත් සුබ පතනවා...❤️❤️
විශිෂ්ඨ ගායිකාවක් තවත් එවැන්නියක අගය කිරීමක් ඉතා නිහිතමානී කමක්
හරිම ලස්සනයි මියුරු ගැන මට හරිම සතුටුයි මියුරු කියන්නෙ ඉස්කෝලෙ හිටපු දක්ෂම ළමයෙක් එයත් එක්ක ඉගෙන ගත්තු කාලෙ හරිම සුන්දරයි මම හදවතින්ම සුබ පතනවා එයාට සශිකා අක්කි කියන්නෙ අපේ පවුලෙ හැමෝගෙම කැමතිම ගායිකාව ඔයාටත් හදවතින්ම සුබ පතනවා😍😍😍😍
මියුරු කියන්නේ අති දක්ෂයෙක් ආදරණීය හඩක් ඔහුට පාර කියා දුන් ගුරුවරිය ඔබයි තව තවත් මෙවැනි ලස්සන නිර්මාණ බිහි කිරීමට ශක්තිය ධෛර්යය දීර්ඝායුෂ ලැබේවා!! ඔබ දෙදෙනාටම 😍😍
ලස්සන 🥺❤
හානේ දිගැසි අක්කා...❤😊
සුබ පැතුම්! ලස්සන වැඩක්... ගායන ක්ෂේත්රයේ නවකයින්ට, දක්ෂයින්ට අවස්ථාව ලබා දෙමින් ඔබ මේ යන ගමන විශිෂ්ටයි සශිකා. එය ඔබ වගේම, ක්ෂේත්රයේ සිටින ප්‍රවීනයින්ට ගරු කරන, නිහතමානී, ආදර්ශමත් කලාකරුවන් පිරිසක් බිහිවීමට උදව්වක් වේවි. සියලු වැඩකටයුතු සාර්ථක වේවා!
සිංදුව අහනකොට වෙනම ලෝකෙකට යනවා.ගොඩක් හොඳ නිර්මාණයක්.හැම දේම හරියටම ගැලපිලා තියෙනවා.හරිම ලස්සනයි...ජය වේවා...බුදුසරණයි.
ශශිකා මිස්ගෙ voice එකේ feel එකට සමානව යන voice lankawee කීපයයි තියෙන්නෙ.ශශිකා කියන්නෙ brand එකක්.
මනුරන්ග අයියගෙ ලීරික්ස්
දිනේශ් අයියගෙ මෙලඩිය
ශශික අක්කගෙ කටහඩ
❤❤❤❤
එතකොට ඉතින් ආයෙ බලන්න දෙයක් නෑ ...වැඩේ සුපිරි❤❤❤
ශෂිකා මිස් ඔයාගෙ කටහඬ වෙලාවකට හිතට වද දෙනවා මිස් 🥺 නිදන් කරපු මතක යලි අවුස්සනවා ඒ හඬ නිසා මිස්,හැබැයි මිස් හඬකට පුළුවන් නම් යටි හිතටම කිඳා බෑලා ඒ මතක එකින් එක අවුස්සලා නෙත් දෙක ලඟට ගෙනත් කදුලක් ඇති කරවනවනම් ඒ තමයි මිස් ඔයාගෙ හඬෙ තියෙන අර්තය 🥺♥ මිස් පිරිමින්ට ලේසියෙන් කදුළු එන්නෑ මිස්ගෙ හඬ ඒ කදුළුත් සුන්දර විදිහට හෑරවනවා 🥺 තව තවත් මෙවැනි ලස්සනට ගීත ගායනා කරන්න ලැබේවා මිස් ♥
මේ වචන,ගායනය ඈත මන්දාකිනි අස්සෙන් ගලාගෙන ඇවිත් කනෙන් ඇතුල්වෙලා පපුව හූරගෙන යනව වගෙ..මාරම ලස්සනයි දෙයියනේ 🌸💔
ඉතින් තවත් අපි සංසාරේ ගිහින් පලක් නෑ..😥💔
🌻💖🌻💖🌻💖🌻💖🌻💖🌻
වචන මාත්‍රය ඉක්ම වූ
සප්ත ස්වර ඇදුරු මාත්‍රා ව.
අපේ කාලයේ හෘදයාංගම වූ
දිසාපාමොක් පරමාදර්ශ ය.
🌻💖🌻💖🌻💖🌻💖🌻💖🌻
හිතේ තවත් නැ..
දුකක් දැනුන්නෑ..
අපේ නමින් බැදි ආදර කතාවේ මුලකුරැ ගැලපුන්නෑ....🥺❤️
මේ කොටස හිතටම දැනුන අය ඉන්නවද ..😇🥺✋
අම්මෝ කියලා වැඩක් සුපිරි වැඩක් වොයිස් එකෙන් බිහිවුණු නියම වැඩ්ඩෙක් ශෂිකා මිස්ගෙයි මියුරු අයියගෙයි හඬ පට්ට
පද රචනය සුපිරියි
මෙලඩි සුපිරියි
රූප රචනය සුපිරියි
මේ ඊළඟ ට්‍රෙන්ඩ් එක
හැමෝටම සුභ පතනවා ❤❤
🔥 මේ ගින්දර 🔥 සිංදුව ගැන කියන්න වවන නෑ .සුපිරි 👍 අතිව්ෂිෂ්ටයි ශෂිකා මිස් . ඔයාට මම හදවතින්ම සුබ පාර්තනා කරනවා .මේ වගේ ලස්සන සිංදු ඉදිරියටත් අපේ පේක්ෂකයන් අතර ගේන්න සක්තිය දයිරිය ලැබේවායි මම පාර්තනා කරනවා
❤❤❤❤❤ශ්‍රී ලන්කාවේ හදවතේ ගායිකාව ❤❤❤ආදරෙයි ශශිකා අක්කේ...❤❤❤
පපුව හීරෙන වචන ටිකක්....
හරි අපූරුවට ඔබේ හඩින් කියනකොට
සත්තයි හරි පරිස්සමට හන්ගගන හිටපු මතක අවුස්සනවා😢😭😭😭
ලොකු අර්තයක් කියන වටිනා ගීතයක්❤❤❤❤
අහම්බෙන් තමයි ඒ සිංදුව මට ඇහුනේ.ඊටපස්සෙ යූටියුබ් එකේ බැලුවේ.ගොඩාක් ලස්සන සින්දුවක්.හුගක් දැනුනා.❤❤❤
ගින්දරක්
......ඒක පිච්චෙනවා වගේ මුලු ආත්මයම කිසිදු හේතුවක් නැතිව කොහෙදෝ හිත දුවනවා..ආයිමත් පපුව මැද්දෙන්ම පුංච් රිදුමක් දීල ආයිමත් පටන් ගත්ත තැනටම ආයිමත් හිත දුවගෙන එනව...ඇත්ත
මේ සංසාරේ අපි දුර ගිහින් පලක් නෑ ඒත් තව කොයිතරම් දුර යන්නද තනියම ...මුලකුරු නොගැලපෙන අපි.....කොහේ කියල එකතු වෙයිද ......
ඕනෙ ගින්දරක් නිවන්න පුලුවන් ඉතින් මේ කටහඬ ට..1999 ඉදල අද වෙනකල්ම සශික ගෙ සිංදු අහන්න තියන ආසාව එක දශමෙකින් වත් අඩු වෙලා නෑ...❤❤
හිතේ තවත් නැ....දුකක් දැනුන් නැ....අපේ නමින් බැදි ආදර කතාවෙ මුලකුරු ගැලපුන්නැ...සියුම් හැගුම් මැදි සීමාවෙ නුඹේ හිතත් නැ....ඉතින් තවත් අපි සංසාරෙ ගිහින් පලක් නැ....
හැමදේම තාවකාලික ලෝකයේ බැදීම් විතරක් සදාකලික වෙන්න නැහැ.
පද රචනය, සංගීතය , ගායනය විශිෂ්ඨයි .
හරියටම සියල්ල ගැලපුනාම එන නිර්මාණය අති සාර්ථකයි. සුභ පැතුම් 💐💐 හැමෝටම . ලස්සනයි ගීතය..
මේ ලොවට පෑයු නිසංසල සද වූ නුඹ නුඹගේ මිහිරි කටහඩින් ගැයූ ගීත සියල්ල ම සියුම් ලෙස අපගේ හදවතෙහි තැම්පත් විය...💕💕
කෙතරම් ගීත තිබුණත් අසන්නට නුඹගේ ගීත තරම් හිතට දැනුනේ නෑ කිසිම ගීතයක් ...💗💗💗
ශශිකා අක්කි නුඹ ගැයු මලයාලම් ගීතය ඒකනම් පිස්සුවක්..💖💖
මේ ගීතය ගින්දර වගේ සුපිරි... ගීතය පටන් ගද්දිම ඇහෙන වයලින් වාදනයෙන් ඇඟේ හිරිගඩු පිපෙනවා.. ඉතා විශිෂ්ටයි..👍👍
ශශිකා අක්කි ඔයා කිසිදා අමතක නොවෙන ලෙස අපගේ හදවත් තුල අපූරු විදියට කැටයම් කරලා හමාරයි..❤❤❤❤❤❤
සඳ , තරු නැති දවසට මුළු අහසම පාළුයි වගේම නුඹගේ ගීතයක් ඇසූවේ නැති නම් මුළු හදවත ම පාළුයි.❤❤
චිත්‍රයක් ලස්සන වෙන්නෙ අලංකාරවත් ලෙස පාට යෙදිමෙන් එලෙසම ඔබගේ සංගිත දිවි ගමන විවිධ වූ වර්ණ හැඩවලින් වර්ණවත් කිරීමට ශක්තිය ධෛර්ය වාසනාව ලැබේවා කියලා හදවතින්ම සුබ .ප්‍රාර්ථනා කරනවා.❤❤
ඒ වගේම මනු අය්යා ඇතුළු, මේ ගීතයට සම්බන්ධ වුනු සියළු දෙනාටම සුබ ප්‍රාර්ථනා කරනවා මෙවැනි ගීත තවත් නිර්මාණය කරන්නට ශක්තිය , ධෛර්ය , වාසනාව ලැබෙන්න කියලා.❤❤❤
Voice වේදිකාවේ ෆයිනල් එන කෙනා සමග මෙම ගීතය අහන්න ආසාවෙන් බලාගෙන ඉන්නවා..❤❤
තවත් අලුත් නිර්මාණයක් ඕන ශශිකා අක්කි... ඉංග්‍රිසි සිංදුවක් අහන්න ආසයි..
ගෙඩාක් ආදරෙයි..
❤ ගායිකාව .
🌹🌹🌹🌹🌹🌹🌹🌹🌹🌹🌹🌹🌹🌹🌹🌹🌹🌹🌹🌹🌹🌹🌹🌹🌹🌹🌹🌹
මාරම ලස්සන සිංදුවක් ❤මන් හරි ආසම voice එකක් .ඔයාල දෙන්නටම සුබ පතනවා🥰👍
චූටි කාලෙ ඉඳන්ම මං ආසම female singer ❤ මියුරුටත් කැමති voice blind odition ඉඳන්ම ❤ Great work 🔥
මේ හිත්වල නෑ සින්දර කවි ගැයුනේ
හිතේ තවත් නෑ..දුකක් දැනුන් නෑ
අපේ නමින් රැඳි ආදර කතාවේ මුලකුරු ගැලපුන්නෑ
සියුම් හැඟුම් සීමාවේ නුබේ හැඟුම් නෑ
ඉතින් තවත් අපි සංසාරේ ගිහින් පලක් නෑ 🥺
Addict 🖤
දැනෙනා තුරැ මා එකට පස්සේ ආව හදවතටම කතා කරන ලස්සන නිර්මාණයක් ❤
ඊයෙ ටීවි එකේ සින්දුව දැකල අද you tube එකෙන් බැලුව ඒ සින්දුව හිතට වැදුන නිසා❤
අදත් අහනවා ඔයාගෙ මෙි මිහිරි ගීතය මෙි වගේ ලස්සන අලුත් සිංදුවක් ඉක්මනටම ඕනෙ ඊළඟ අලුත් සිංදුව එන්නෙ කවදද මිස් බුදු සරණයි මගේ හදවතේ ගායිකාව 🙏❤
අනේ මාරම ලස්සන සිංදුවක්,හදවතටම දැනෙන වචන කටහඩ සංගීතය රෑප රචනය ❤ ඇත්තටම භාවනාවක් ☺️ සිංදුව දවසට 10පාරකට වැඩිය අහනවා ,ඒ හැම වේලාවෙිම පපුව රිදෙනවා ,ඒ තරම් 🔥🔥
හරිම ලස්සනයි අක්කේ. තවත් මේ වගේ නිර්මාණය ගොඩක් අපිට අහන්න පුළුවන් වෙන්න ඕනි. අක්කේ ඔයා සබරගමුව පළාතේන් බිහි වූ නිල් මැණික්. ඉදිරියටම යන්න සූභ පතනවා.
හදවතට කථා කරන අලංකාරවත් හඩවල් දෙකක්❤ ඉදිරියටත් මෙවැනි නිර්මාණය කරන්න තව තවත් ශක්තිය ලැබේවා❤ සශිකා ❤ මියුරු ❤ අතිවිශිෂ්ටයි ❤
Vailn part eka supiri ee wagema mn asama voice ekk miyuru ayya all tha best shashika miss gana ithin kiyanna deyk nane best ❤😊
ආයේ පරන vibe එකටම සෙට් වෙන සිංදුවක් කාලෙකින් ඇහුවා. තව මේ වගේ ඒවා තමයි ඕනේ. සුපිරියක් 🤟
මියුරුගේ අනාගත සංගීත ගමනට සුබ පතනවා සුපිරි වැඩක් ලස්සන නිර්මාණයක් ❤
ඇත්තටම මම පුංව් කාලේ ඉදන් මගේ හදවතේ ඉන්න ගායිකාව ඔයාට . මම පුංව් කාලේ ඔයාගේ සිංදු හැමදාමත් රස විදිනවා .තාමත් ඒ සිංදු රස විදිනවා .මේ කටහට මම තාමත් ආසයි
ඊයේ තිබ්බේ sabare සරසවි උයන එකෙන් පස්සෙ හොයන් ආවේ miuru somarathna ගෙ නිර්මාණ....... ❤
හරිම ලස්සනයි ❤❤❤🌹
ඒ වචන හිත නුහුරු මතකයක් ගේනවා ......හිතට හරි ලගයි.....වොයිස් දෙක මාර මැචින්....මාර විදියට ෆීල් වෙනවා...තවත් මේ වගේ සින්දුවක් ඕනී.......💕
ලස්සනයි ......
හිත රිදෙන හුගාක් දවසට මම හොය හොයා අහනවා, අපුරු පද පෙලක් සමග මුසුවුන සංගීතයක් මෙන්ම හදවත පතුලටම කිදා බහින හඩවල් දෙකක් ♥️
මියුරු සෝමරත්න.. ඉතාමත් මිහිරි හදවතට කතා කරන විශිෂ්ඨ කටහඩක අයිතිකරුවෙක්..❤❤
මට තාම මේ රූප රචනයේ තේරුම හරියටම හිතා ගන්න බෑනේ,සිංදුව නම් පට්ටම ලස්සනයි ,congratulations sashika mis for 1 Million views ❤❤❤
eka sinduwata gelapenne ne
Ow meka galapenne na kyla thama matath hithenne
වීඩියෝ එක ගැන කෙටියෙන්ම කිව්වොත් මෙහෙමයි. යාලුවො දෙන්න එක කෙල්ලට ට්‍රයි කරල.එකෙක් ඒක කෙලින් කියන්නැතුව හන්ගන් ඉන්නේ ඌ කැමති කියල යාලුව දන්නෙත් නෑ.අනිත් එකා කෙල්ලව සෙට් කර ගත්තා ඒත් හිත ඇතුලෙන් කෙල්ලත් අරූට කැමතියි.ඒත් අරූගෙ යාලුව උගෙ හැගීම කියන්නෙ නැතුව හන්ගන් ඉදල දැන් පසුතැවෙනවා
හරිම අපූරු නිර්මාණයක් ....❤❤❤
දවසෙ හැමදාම අහන සිංදු ටිකට එකතු වුණ හදවතට දැනෙන නිර්මාණයක්....
සශිකා අක්ක හැමදාම හදවතට කතා කරා...ඒ හඬ හරිම මිහිරියි....❤❤❤❤
ඒ වගේම හරිම නිහතමානි ගායිකාවක් ....මියුරු මල්ලි වගේ දක්ෂ කෙනෙක්ට මේ දුන්න අවස්ථාව වටිනවා....
වයලීන් වාදනයත් හරිම අපූරුයි ...
හැමදාම වගේ මනුරංග අයියගෙ ගී පද හරිම අපූරුයි .... දිනේෂ් මල්ලිගෙ තනු නිර්මාණයත් හරිම අපූරුයි ....නිර්මාණයට දායක වූ සියලු දෙනාටම ජයවේවා ...ඉදිරියටත් මෙවැනි අපූරු නිර්මාණ කිරීමට ශක්තිය ලැබේවා....❤
ඉතින් තවත් අපි සන්සාරේ ගිහින් පලක් නෑ !
කෝච්, මාව knock out කරපු මියුරු මල්ලි ඇතුළු නිර්මාණයට දායක වුණු ඔක්කොටම ගෞරවාදරය..
මනූ අයියට මේ වචන ටික ලිව්වට පින් 🙏🏻♥️
අද තමයි හරියටම ඇහුවෙ බැලුවෙ. නියමයි. මියුරු සහ කෝච් ශෂිකා අපූරු සංයෝගයක්! ජය!