Loku sir | ලොකු සර් - [Official lyric video] අසංවර පෙමක් ලග නිහඬ වුන හදවතක්

แชร์
ฝัง
  • เผยแพร่เมื่อ 3 ก.พ. 2022
  • "ලොකු සර්"
    ( අසංවර පෙමක් ලග නිහඬ වුන හදවතක් )
    Artist - Tharindu Jayasinghe
    Lyrics - Shashika Sadeep [Heena with Shashi]
    Music - Deepathy Jayasuriya
    Recorded - Kasun Neligama
    Mixed & Mastered - Deepathy J @ Dns Studioz
    Flute - Indika Rajintha
    Guitars - Akila Senanayake
    Dubbing Artist - Chethana Chathuranga
    Cast - Sunil Fernando
    D.O.P - Suvini Sudhasni
    Graphics - Evantha Harshana
    Motions - DnS Studioz
    Cover Photography - Eshan Ranukge
    Cover Art -Isura Kavinda
    FOLLOW US ON
    1 - TH-cam
    th-cam.com/channels/v8v.html...
    2 - Instagram
    / heenawithsashi
    3 - Facebook page
    / shashika.sad
    ...
    4 - Facebook Group
    / 75641
    ...
    5 - Tik Tok
    / heena_with_sh
    ...
    subscribe the channel and stay with us.
    Heena with shashi
    ඇහැට කනට නොව හදවතට..❤️
  • เพลง

ความคิดเห็น • 1.1K

  • @heenawithshashi9109
    @heenawithshashi9109  2 ปีที่แล้ว +883

    ""ලොකු සර්"" අපේ අළුත් ගීතය රසවිඳපු ඔයාලා හැමෝටම ගොඩක් ස්තූතියි.කලින් ගීත වගේම මේ ගීතයත් ඔයාලට වෙනස් රසක් දෙන්න ඇති කියලා අපි හිතනවා.
    මේ වගේ සිදුවීම් වර්ථමානය වෙනකොට බහුලව දකින්නට ලැබෙනවා.ඒත් ඒ හැම සිදුවීකදිම එළියට එන්නේ,කතාබහ වෙන්නේ මේ වගේ සිදුවීමකට ලක්වෙන පාර්ෂවය ගැන විතරයි.නමුත් මේ ගීතය හරහා අපිට ඕන උනේ ඒ වගේ සිදුවීමක් කොහොමද වෙන පාර්ෂවයකට බලපාන්නේ කියලා ඒත්තු ගන්නන්න සහ ඒ පිළිබඳව කතාබහක් ඇති කරන්න.
    අපි මේ ගීතය නිර්මාණය කරනකොට ඉලක්ක කරේ වර්ථමාන තරුණ ප්‍රජාව.මොකද මේ වගේ සිදුවීම් දැන් තරුණ පරම්පරාව අතර සාමාන්‍ය දෙයක් බවට පත්වීගෙන යන හින්දා.
    ඉතිං මේ ගීතය ඔයා ඇහුවා වගේම ඔයාගෙ තරුණ කන්ඩායම් අතරෙත් share කරන්න.ඒකට ඔයාට ඔයාගේ ඕනම on line platform එකක් පාවිච්චි කරන්න පුළුවන්.මොකද අපි හිතනවා මේ ගීතය වර්ථමාන පරම්පරාවේ හැම තරුණයෙක් තරුණියක්ම අහන්න ඕන ගීතයක් කියලා.මේ වගේ ගීතයක් අහලා මේ කියන්නේ මොකක්ද කියලා කලින්ම තේරුම් ගත්තොත් සමහර විට ඉස්සරහට වෙන්න තියන මේ වගේ එක සිදුවීමක් හරි නතර වෙයි.
    මේ වගේ සිංදු නිර්මාණය කරලා අපි බලාපොරොත්තු වෙන්නෙත් ඒක.
    ගීතය රසවිඳපු අදහස් දක්වපු හැමෝටම ගොඩක් ස්තූතියි.අමතක නොකර ඔයා ඇහුවා වගේම ඔයාගේ තරුණ යහළුවන් අතරෙත් මේ ගීතය share කරන්න.ඉක්මනින් ඔයාලගේ comment කියවලා අපි reply කරන්නම්.අළුත් ගීතයකින් ඉක්මනටම හමුවෙමු.
    ගීතය රසවිඳපු හැමෝටම ගොඩක් ස්තූතියි.❤️❤️❤️

    • @shanikamadhushani5980
      @shanikamadhushani5980 2 ปีที่แล้ว +7

      අද සමාජයේ සිද්ද වෙන ප්‍රසිද්ද රහසක් වගේ දෙයක් තමා මේ අපූර්ව නිර්මාණය. සිය දිවි නසාගන්නට තරම් හේතූ කොපමන තිබුනත් අද සමාජයේ ජීවිතයක ඇති වටිනාකම බිදක් හෝ වටහා ගත්තානම් කිසිම කෙනෙකුගේ ඇසට කදුලක් නොනගීවී....මිනිසුන්ගේ හදවත් ගැහේවී...මිනිසුන් තව දුරටත් වැරදි නොකරාවී..... අසරණ දෙමව්පියන්ගේ ජිවිත තවත් එක් දවසක් හෝ ජිවත් කරවීමට මේ නිර්මාණයට හැකිවේවා කියා මා ප්‍රාර්ථනා කරන්නේ මගේ නෙතගින්ද වැටුනූ කදුලක බර උහුලමිනි.....

    • @sudeshsrinath9737
      @sudeshsrinath9737 2 ปีที่แล้ว +5

      මෙි ව්‍ව්‍යසනයට හේතුව දියුණුයි කියන මේ සමාජයම මිස වෙන කිසිවක් නොවෙි .මට හැගෙන දැනෙන විදිය ඒක . පරාජිත ලෝකයක අපි ජයග්‍රහණයක් හොයනවා . ඇයි ? ම' පමණි . යටගිය දවස මෙවැන්නක් ඇසිමම දුලභයකි හිතමු ,හැදෙමු , එක්ව ජයගමු ! සදිප ඔබ බලකායට ජය!!!!

    • @thinulaisath1581
      @thinulaisath1581 2 ปีที่แล้ว +9

      උගත් නිල තලයක රැදුනත් ඒත් මිනිස්සු
      ලජ්ජාවට පත්වීම පත්කීරීම දරගත නොහැකිකමත් එක්ක මේ වගේ තීරණ නිතරම ඇහෙනවා .
      අනුන්ගේ දරුවන් වෙනුවෙන් ජීවත් වෙද්දී තමන්ගේ දරුවා මග හැරුන පියෙක්...
      මේ වගේ පියවරු මවුවරු තවත් ඉන්නවා ..
      හදවත පසාරු කරත් ලෝකයේ ඇත්ත... කලාවෙන් ලොවට දෙන ඔබට ජය

    • @ayodhyadissanayake5216
      @ayodhyadissanayake5216 2 ปีที่แล้ว +8

      මම මේ song එකට reply song එකක් හැදුවා.මට ඒ වචන ටික එවන්න mail address එකක් දෙන්න
      පුලුවන්ද?

    • @nilushapiyumi2606
      @nilushapiyumi2606 2 ปีที่แล้ว +3

      Supiri ayye....godaakma lassanai❤️

  • @SK_SharK002
    @SK_SharK002 2 ปีที่แล้ว +978

    ලතාගෙන්...
    ලොකු සර් වුනත් ඔබ ගමේ පාසලට
    ඊට පෙර පොඩි දූගෙ අප්පච්චී නොවෙද
    කෙල්ල ගැන හිතලවත් මැරි මැරී නොඉද
    පෝරකයෙ නැවතුනේ මා ගැනත් නොහිත
    වැතිරිලා ඉන්නැද්දී සාලෙ මැද ඇදක
    තිබුන්නේනෑ කදුලු කැට ඒකිගේ ඇහැක
    මළ බෙරේ ඇහෙනකොට අළුවෙද්දී පපුව
    කෙල්ලගේ හුස්ම ටික එක් වුනා වැවට
    අහස කළු කරාන වැස්ස ඇද හැලෙද්දී
    සැඩ සුළං හමා නැව දියඹ වෙත ඇදෙද්දී
    වතුර පිරී නැව් බඳත් ටිකෙන් ටික ගිලෙද්දී
    ගිගුම් දුන් හෙන හඩින් කුඹ ගසත් බිදිච්චී
    හය හතර නොදැනගෙන පැටලුනත් පෙමක
    ආදරෙයි පණ ඇරන් අප්පච්චී කියාන
    හමුවුනොත් අපෙ කෙල්ල සැර වැරත් නොකොට
    අහනවද ඇයි නාවෙ ඔබෙ සොහොන් කොතට
    ආවෙ අවසන් වරට ඔබ එක්ක කියන්න
    විඩාවයි මට හුඟක් විරාමය තබන්න
    පටාචාරා ලෙසම පාරමී පුරන්න
    හෙට තමයි පිංකමත් කසාවත් දරන්න
    මුල් නිර්මාණයට හානියක් වුනානම් සමාවෙන්න...🙏

  • @seww113
    @seww113 2 ปีที่แล้ว +274

    ලොකු සර්...
    ➖➖➖➖➖➖
    පියඹන්න හරි කාලෙ හෙමින් ලං වෙනකොට
    පොඩි එවුන් දැක්කේම දේදුන්නෙ ලස්සන
    අහස මහ විසල් බව අපි උන්ට කිව්වට
    උන් හිටියෙ තටු ගහන දින ගනන් කර කර
    ගියත් අපි කොයි තරම් උන්ගෙ පිටිපස්සෙන්
    ලතෝ උන් තටු ගැහුවේ මහ හුඟක් හයියෙන්
    පියඹද්දි කළුවලා වැහි හුළං මැද්දෙන්
    උන්ගෙ තටු පිච්චුනා අකුණු වල රස්නෙන්
    පළුද්දක් පෙනෙද්දී ඔප දාපු නිලක
    දොස් ඇහුවෙ ගල මැදපු වඩුවාම නොවෙද
    සඟවන්නෙ කෙළෙසකද ඉතින් මං මුහුණ
    ඉස්කෝලෙ ලොකු සර් නොවෙද මං ලොවට
    රිදි රිදී පෑරෙද්දි එකදිගට පපුව
    තද වුණා බෙල්ලටම නොදැනීම ලණුව
    හේතු මං ලියා ඇති ලියුමෙ යට කොණක
    උහුලගෙන කියවපන් ලතෝ මගෙ මැණික
    ඉස්කෝලෙ ගැටව් ටික පොරකකා බැලුව
    වීඩියෝවක තිබුණ ඒ නපුරු දසුන
    ඇස්දෙකේ තියන් අපි හංගගෙන රැක්ක
    ලතෝ මං දැක්කා පොඩි කෙල්ලගේ හෙළුව

  • @Diltwin
    @Diltwin 2 ปีที่แล้ว +220

    මන් මේ සදුදා උසස් පෙළ විභාගයට මුහුණ දෙනවා. ඉතින් මට මගේ යාළුවන්ට කියන්න තියෙන්නේ A/L වලින් පස්සෙ අපි සමාජෙට යනවනේ. මිනිසුන් එක්ක ගනුදෙනු කරනකොට හරි පරිස්සමෙන් ❤️🤗

  • @nethmikodagoda3487
    @nethmikodagoda3487 2 ปีที่แล้ว +34

    "පළුද්දක් පෙනෙද්දි ඔප දාපු නිලක
    දොස් ඇහුවෙ ගල මැදපු වඩුවාම නොවෙද.."....ඒ වචන ටික දැනුන සැරටම...🥺..අම්මෙක් තාත්තෙක් දරුවෙක් වෙනුවෙන් කොච්චර කැපකිරීම් කරනවද..ඒත් දරුවෙක්ගෙ වරදකදි දෙනෝදහකගෙ ඇගිලි දික් වෙන්නෙත් ඒ අහින්සක දෙමව්පියන්ට💔🥀...ඇත්තම සිද්දියක් කියල හිතෙන තරමට පපුවට දැනුන ❤️🥀මේම සින්දු මිනිස්සු අතරට යන්නෝනි🥺❤️

  • @codecode08
    @codecode08 ปีที่แล้ว +18

    තාම මට වයස 15 මේ වගේ සිංදු කොච්චර ඇහුවත් මට ඇති වෙන්නැ...මේ සිංදුව අහන වාරයක් වාරයක් පසා මට ජීවිතේ අරුත තෙරෙනවා.මොකද කිව්වොත් ජීවිතේ කියන්නේ ගලාගෙන යන ගගක් වගේ ..ගල් පර වල හැපි හැපි අන්තිමේට යන්නේ මුහුදට එතනින් ජිවිතේ ඉවර නැ .තව ජීවිතේ ගොඩක් අභියෝග තියෙනවා .මේ සමාජේ ඉන්න කුරිරු මිනිස්සුගෙන් ඈත් වෙලා ජීවත් වෙන එක තමා ලොකුම අභියෝගය...මං වැදලා ඉල්ලන්නේ අයියේ අක්කේ ..අක්කලට විශේශයෙන් අහු වෙන්න එපා මෝඩ වැඩ වලට ...ඔයාලට හිතන්න තියෙන්නේ ජීවිතේ දිනනනවද නැත්නම් සදහටම දුර්ලබව හම්බෙවෙච්ච මනුශ්ශ්‍ය ජීවිතය විදවනවද කියලා..විශේශයෙන් මේ සිංදුව රචනා කරපු අයියටත් මම ගොඩක් ස්තූති කරනවා..ඒ වගේම සම්පත් උඩුදුම්බර අංකල් ඔයාලා කව්රුත් දන්නවා ඇති ඒ සර් අපේ ඉස්කෝලෙට ඇවිල්ලා මේ පිලිබද අපිට ගොඩක් ඔවදන් දුන්නා අන්තීමේට ඒ සර් අපිට පෙන්නලා ගියේ මේ සිංදුව මේ කමේන්ට් එක ඒ සර් දැක්කොත් මට වගේම ඒ සර්ටත් සතුටු වෙන්න පුලුවන්..මම අ/මහ බෙල්ලන්කඩවල මහා විද්‍යාලයේ (තලාව) ඉගෙනුම ලබන ශිශ්‍යෙක්

    • @user-wq3ef2bj1d
      @user-wq3ef2bj1d 6 หลายเดือนก่อน +1

      මට හරිම සතුටුයි මේ මම දාපු කමෙන්ට් එක ගොඩක් අය කියවලා ලයික් කරලා තිබුනා...ඒකම මට වටිනවා සමජේ අතලොස්සක් හරි ඒක කොයෙව්වනේ කියලා❤

  • @kuwi611
    @kuwi611 2 ปีที่แล้ว +67

    හැමදාම වගේමයි ලියා ඇති කවිය
    හදවතේ සියුම් තැන් හොය හොයා ඇදුන
    හංගාපු කඳුළු කැට ඇද ඇදා දමන
    තවත් එක කතාවක් හදවතට වැදුන

  • @Infinity-qq7yr
    @Infinity-qq7yr 2 ปีที่แล้ว +50

    අග්ගිස්සේ තියාගෙන....උඹව අපි හැදුවේ....එක ඇහැක් නෙවෙයි බං...සිව් නෙතක් තිබ්බේ..හැම හීනේ උඹ එක්ක...අපි තමයි හැදුවේ...උඹ වැරදි නැහැ දුවේ...අපි වැරදි කෙරුවේ....😔

  • @sadeepalakshanrajapaksha5526
    @sadeepalakshanrajapaksha5526 2 ปีที่แล้ว +25

    විශිෂ්ට නිර්මාණයක්.ඒත් අයියෙ ඊට වඩා ලොකු සතුටක් දැනුනා සමහර අය දාලා තියෙන reply සිංදු දැක්කම.කොච්චර දක්ශයො ඉන්නවද අපි නොදන්න කියලා සතුටු හිතුණා.good luck හැමෝටම....❤️❤️

  • @dnd4411
    @dnd4411 2 ปีที่แล้ว +43

    පලුද්දක් පෙනෙද්දී ඔපදාපු නිලක.....
    දොස් ඇහුවේ ගල බැදපු වඩුවාම නොවෙද 😒😒හරිම ලස්සනයි සින්දුව .

  • @sasinisehasna9413
    @sasinisehasna9413 2 ปีที่แล้ว +25

    වචන ඇමිනුවෙ කොහොමද කියල තුන්වෙනි පාරටත් අහල තාම හිතනව..🙂❤️

  • @praveen_brother
    @praveen_brother 2 ปีที่แล้ว +12

    අවංකව කිවොත් මම මුලින් හිතුවෙ හන්තාන සිංදුවේ වගේ සර් සහ ශිශ්‍යාවක් අතර ඇති සම්බන්ධයක් කියල.. ඒ සිතුවිල්ලෙන් අහපු මේ සිංදුව පලමු පාර මට කිසිම දෙයක් තෙරුන්නෑ...
    නැවතත් මං ඇහුවා............
    මේ සමාජය අහස් තලයට සමාන් කර, පක්ශීන් මේ සමාජයේ එහෙට මෙහෙට පෙරෙලෙන ගෑනු ලමයිට සමාන කරල ලියල තියන මේ සිංදුව රැල්ලට නොයන අලුත්ම ආරයකින් අපේ හදවතට තට්ටු කරල කොනිත්තල යන්ව වගේ හැඟීමක් මට දැනෙන්නේ හශි අයියේ... ඔයානම් මරු..
    ගීතයේ අර්ථය ගත් කල මට වැටහෙන පරිදි මෙය විදුහල්පතිතුමාගෙ ඉයනියට උනු සිදුවීමක් කියලා තමයි.. මගේ පෞද්ගලික අදහස... මෙය වැරදි හෝ නිවැරදි විය හැකියි. අනිවාර්‍යෙන්ම... මේ COMMENT එක බලන කෙනෙක් ඉන්නවනම්.. PLZ ඔයාලගෙත් අදහස.. මටත් කියල... හරිද වැරදිද කියල යන්න අමතක කරන්න එපා...... PLZZ....
    LOVE U ALLLLL... GOD BLESS & STAY SAFE.... ❤❤❤❤❤❤❤❤❤🙏🙏🙏🙏🙏🙏🙏🙏👍

    • @dilinibhagya2957
      @dilinibhagya2957 2 ปีที่แล้ว +1

      මටත් තේරුනේ ඒ විදිහටම තමයි🙂

  • @sachinimadushani8761
    @sachinimadushani8761 2 ปีที่แล้ว +174

    පෙර පිනකට බිහි උන කෙනෙක් අයියෙ ඔයා❤😌.. තවම හොද ගීත රචකයො ඉන්නවා කියලා පේද්දි හරිම සතුටුයි අයියෙ. හොද රසවිදීමෙ හැකියාවක් අපෙ තරුණ පරපුරට තාමත් තියෙනවා 💫❤

  • @aselaathapattu6570
    @aselaathapattu6570 2 ปีที่แล้ว +6

    මට තේරෙන් නෑ මේකට මොනවා ලියන්න්ද කියලා.තාත්තා කෙනෙකුට දෙයියනේ මේහෙම එවා දකින්න අහන්න නොලෑබේවා...සිංදුව තුල අපි ජිවත් උනා වගේ දැනුනේ...ස්තුතියි ඔයාලා සේරටම...පුදුම ලස්සනක් තියේනේ මේවගේ...

  • @ivodiumeshika9404
    @ivodiumeshika9404 2 ปีที่แล้ว +2

    ටිකෙන් ටික පියාපත් දිලෙන විට හැඩට
    හිතුනේම පියඹන්න විසල් අහසෙහි උඩට
    පියාපත් සලන කල දුවේ තව දුරක
    නුඹ කියු වදන් ඇයි නෑසුනේ හිතට
    වැටෙන විට සෙවනැල්ල නුඹේ අප පස්සෙන්
    තැනුවේම පියඹන්න නුඹට හැංගී හොරෙන්
    පිච්චෙද්දි තටු පුංචි අකුණුවල රස්නෙන්
    හිතුණ ආපහු එන්න නුඹේ සිසිලස හොයන්
    නුඹේ හිත පෑරිලා ඇති සර් මහ හුඟක්
    කඳුළු බිඳු දෙනෙත් ළඟ හිරවේවි කප්පරක්
    හෙළුව මගෙ ගැටෙන විට නුඹේ දෙනෙතට වරක්
    දරාගන්නද කෙලෙස තටු අහිමි විහඟියක්
    ගල් මුගුරු වැදෙන මුත් නුඹේ නමටත් මටත්
    දරන්නට තිබුණ මට හිටියනම් ළඟ නුඹත්
    ලතා මිස් දිවුරලා මට දෙද්දි සාපයක්
    අම්මගේ සාරි පොට සර් මටත් මහමෙරක්
    ( සමවෙන්න නොව වෑයමක්
    තවත් එක් අදහසක්)

  • @malanihemachandra8073
    @malanihemachandra8073 11 หลายเดือนก่อน

    Jayawewa obalata tawa tawath saktiya dairiya lebewa niroogibawaya lebewa meweni utum .nirmana boho bihiwewa 🎉🎉🎉🎉❤❤🙏🙏🙏🙏

  • @pasindudilmith6218
    @pasindudilmith6218 2 ปีที่แล้ว +38

    ඇස් දෙකේ තියන් අපි
    හදන අපෙ පොඩි එවුන්
    කොයිවෙලේ හරි පනියි
    ඇස් ගැහෙන වේගෙන්
    අනේ මගෙ හිතේ නම්
    මහ බරක් ඇත අරන්
    සමාජේ ඇස් ඇරෙන්නට
    තවත් තව තවත්
    ශශී අයියේ මේවා
    තව මතක් කරපන්👍

  • @sudeshsrinath9737
    @sudeshsrinath9737 2 ปีที่แล้ว +70

    නොදුටු කළණ මිතුරනි වත්මනේ පෑන් තුඩ ඔහේ කරකවන්න නිදහස ලැබිලා තියනවා . ඒ නිසාම අපට නොදැනෙන නොහැගෙන කිසිම ආකරයකින් රස විදිය නොහැකි ගීත මෙි සමාජයේ වැහි වැහලා. පලක් ඇත්තේම නැත . ගීතයක් තුලින් රසවත් හරවත් සමාජ විවරණයක් ලබා දිමට හැකි නමි එය මෙි සමාජය ලබන ජයක් . එම කාර්ය ඔබ ඉෂ්ට කිරිමට මහගු වෙහෙසක් දරණ බවට මට ඉස්තීරයි. මම ඔබ සියලු දෙනාගේ මෙි දරණ ප්‍රයත්නයට හිස නමා ආචාර කරමි. සදිප ඔබ හසුරවන පන්හිද මහා බලගතු එකක් කියලයි මට හිතෙන්නේ . හිත නිවන දැහැන්ගත කරන නිර්මාණ බිහි කිරීමට හැකි වෙිවා !!! ඔබට ජය මිතුර!!!!!!

  • @upeksha4467
    @upeksha4467 2 ปีที่แล้ว +97

    මෙය මනංකල්පිත නිර්මාණයක්‌ බව කියලා තිබුණත් ඇත්තටම මට‍ හිතුණෙම සත්‍ය සිදුවීමක් කියලා. ඒ තරම් හිතට දැනෙන්නම හැගීම් වචන කරලා ❤️❤️❤️excellent 🤩🔥

  • @minudissanayaka6845
    @minudissanayaka6845 2 ปีที่แล้ว +131

    මට තාම වයස අවුරුදු 16යි.. මම ගොඩක් ආදරෙයි මේ සිංදුවලට...

  • @sandaaa-or4wi
    @sandaaa-or4wi 2 ปีที่แล้ว +2

    අන්තිම වචන ටික ඇහෙද්දි පපුව හෙල්ලිලා ගියා..
    වචන හොයාගන්න බැරි උනා කමෙන්ට් කරන්න.ඒ තරම්ම හිත හිරි වට්ටපු නිර්මාණයක්..
    හුදෙක් මෙය නිර්මාණයක්ම නොව සමාජ ඛේදවාචකයක්..දරුවො නිසා දෙමව්පියන්ට ජීවිත අත් හරින්න වෙන අවස්තා වර්තමානයේ සුලබයි..
    සුබ පැතුම් සශික,තරිදු,දීප්ති තුන් දෙනාටම.

  • @jananimadushani8262
    @jananimadushani8262 2 ปีที่แล้ว +173

    ශශී අයියගෙ වචන තරිඳු අයියගෙ හඬ වගේම දීපති අයියගෙ music ඒ තුනම නියමයි❤️short film එකක් බැලුවා වගේ.🤗 හීන with ශශී team එකට තවත් මේ වගේ නිර්මාණ කරන්න හැකියාව ලැබෙන්න කියලා ප්‍රාර්ථනා කරනවා🙏

    • @samanthiheendeniya705
      @samanthiheendeniya705 2 ปีที่แล้ว +5

      කියන්න වචන නෑ සුපිරියක් ඒකත් 🔥👌

  • @lakshanikaushalya9232
    @lakshanikaushalya9232 2 ปีที่แล้ว +88

    හිතුවෙ නැති අවසානයක් පුදුම ලස්සනයි ඒ පද පේලි. සුබපතනවා අයියේ. මැණික 3 ඊලගට දෙයි කියලා බලාපොරොත්තු වෙනවා. බුදුසරනයි.

  • @wishwanimunasinghe9391
    @wishwanimunasinghe9391 2 ปีที่แล้ว +27

    හැඟීම් වල රසය මරන්නේ නැතුව වචන කරන්න හැමෝටම බෑ....අපේ කාලේ එහෙම කෙනෙක් ඉන්නවනම් ඒ ඔබ තමයි....සරලවම කිව්වොත් කන හරහා හදවතින් මොළයට🙏 ජය වේවා❤️✨️

  • @vimukthijanith7974
    @vimukthijanith7974 2 ปีที่แล้ว +9

    අයියගේ අනිත් සිංදු වලට වැඩිය මේ සිංදුවේ සැගවුණු අර්ථ ගොඩක් වැඩී. දෙපාරක් අහල තමයි තේරුම් ගත්තේ. ඒත් සුපිරි සිංදුවක් ❤️.

  • @mekhalaliyanage7834
    @mekhalaliyanage7834 2 ปีที่แล้ว +44

    සමස්ත ශ්‍රී ලාංකික දියනියන්ට සිතන්නට යමක්.. 🇱🇰

  • @danugodakumbura3944
    @danugodakumbura3944 2 ปีที่แล้ว +5

    හිතට දැනෙන්න පද ගලපන්න කාටත් බෑ. ඒ අපූරු හැකියාව ඔයාට පිහිටල තියනවා. පුලුවන්නම් වර්තමාන අදරයකදි කෙල්ලෙක් කොල්ලෙක්ගෙන් බලාපොරොත්තු වන ආදරෙය් ඒත නොලැබෙන නිසා දැනෙන වේදනාවය් ගැන පොඩි කවි ටිකක් කරන්නකො. ඒකෙ අනිත් පැත්තත් පිලිතුරු ගියක් එක්කම.

  • @dulanikaushalya5985
    @dulanikaushalya5985 2 ปีที่แล้ว +7

    ඇත්තෙන්ම තේරුම හිතා ගන්න බැරුව අවසන් වෙනකල්ම බැලුවේ. අන්තිම පද ටික......අහලයි තේරුම් ගත්තේ. හරීම රසවත් ගීතයක්......

  • @krishanthinimeshika7135
    @krishanthinimeshika7135 2 ปีที่แล้ว +12

    කව්රුත් හිතන්නෙවත් නැති වෙනස් ආකාරයේ නිර්මාණයක්

  • @hansikawshalya3199
    @hansikawshalya3199 2 ปีที่แล้ว +9

    කවුරු හරි විශ්වාස කරන්න..ඇත්තටම මගේ ඇස් දෙකේ කඳුලු..😔😥😥 ඇත්තටම හිතට දැනුනා..

  • @punsalarathnayake44
    @punsalarathnayake44 8 หลายเดือนก่อน +2

    මිනිස්සුන්ගේ ජීවිත වල හැංගිලා වැලලිලා යන පැතිකඩ පෙන්වන්න දරපු ලස්සන උත්සාහයක් මට පේන විදිහට...අති සාර්ථකයි ❤හැම සින්දුවකින්ම වගේ..

  • @kavinduanuranga426
    @kavinduanuranga426 2 ปีที่แล้ว +2

    ❤️

  • @dilshasewwandi4688
    @dilshasewwandi4688 2 ปีที่แล้ว +63

    නොවිදපු අත්දැකීම් වලට ජීවියක් දීලා ඒත් එක්කම කදුළු කැට වට්ටනවා කියන්නේ කියන්න වචන නෑ❤️
    ඉදිරියටම යන්න ජය👍👍👍

  • @SH-bp5km
    @SH-bp5km 2 ปีที่แล้ว +5

    👌❤️❤️❤️

  • @divyajayasinghe433
    @divyajayasinghe433 2 ปีที่แล้ว +1

    Hodama pada gelapumaka awasanayama thamai pupuraayema thyennath ona .mula idan ahagana ahagana Eddi ape hithe mewena adahasa awasaana peliyedi Hari lassanata pupurala gihin wenamama sansiddiyakata harawenna ida diila thyenawa.... Sebe nirmanayaka viya yuththeda eyamai. Oba semata theruwan saranai ....❤️

  • @chathurikachathurika5874
    @chathurikachathurika5874 2 ปีที่แล้ว +2

    Oyalage hama nirmanayakma mama nitharama rasa vidinawa..age hirikadu pipina tharamata thathvikai.jaya wewa

  • @dilrukshifernando5590
    @dilrukshifernando5590 2 ปีที่แล้ว +30

    ලොකු සර්ගෙ ඇතුළෙ ජීවත් වුණෙත් අහින්සක තාත්තෙක්.... ❤ ❤ ❤

  • @kumarachaminda3526
    @kumarachaminda3526 2 ปีที่แล้ว +3

    මාරයි..🤔🤔🤔❤️👍

  • @mnikkax8608
    @mnikkax8608 2 ปีที่แล้ว +1

    Harima.lassanai.hadawatama.weduna.oyalata.jayen.jaya

  • @prasadkumara1444
    @prasadkumara1444 2 ปีที่แล้ว +4

    👌👌👌👌

  • @user-fm7uq3uj3d
    @user-fm7uq3uj3d 2 ปีที่แล้ว +25

    අප්පච්චි කෙනෙක්ගේ හැඟීම් හරි අපූරුවට වචන කරලා අයියේ ❤️🥺

  • @ktc5477
    @ktc5477 2 ปีที่แล้ว +2

    Godakma lassanai. Oyalata suba pathanawa. Hadawathatama oyalage sindu danenawa.

  • @gayashihansika1792
    @gayashihansika1792 2 ปีที่แล้ว +5

    අන්තිම පද පේලි ටික අහද්දි හදවත නතර උනා වගේ..හිතාගන්න බැරි උනා මොකක්ද ඒ උනේ කියල ඒත් එක්කම සින්දුවෙ මුල පද පේලි සේරම හිතට ගලාගෙන ආවා..විශිෂ්ට නිර්මාණයක්. @ hina with shashi..ඒ සින්දු වල වචන හුස්ම ගන්නවා....❤️💮

  • @amathilakarathne7498
    @amathilakarathne7498 2 ปีที่แล้ว +6

    ❤❤❤

  • @sathyairangi8130
    @sathyairangi8130 2 ปีที่แล้ว +1

    Anee ammooo oya nam deviyek aiye marama lassanai

  • @yuganthilokusooriya9863
    @yuganthilokusooriya9863 2 ปีที่แล้ว +1

    Aneeh song eka awasana wenakan hithaganna beriwa hitiye, harima dukai 😢😢😢😢kaalina lassana nirmanayak. Sthuthiy 🙏 Heena with Shashi.

  • @seraniwithanage3454
    @seraniwithanage3454 2 ปีที่แล้ว +4

    අනේ දෙවියනේ කවියේ අවසානය වෙද්දි තමයි දැනගත්තේ තමන්ගේ දරුවා නිසා සියදිවි නසාගත් පියෙක් කියලා. මේවගේ දේවල් කොච්චර වෙන්වා ඇතිද. ගොඩාක් දුක හිතුනා 😔 ගොඩාක් ලස්සනයි ශශි අයියේ ❤️

  • @hk9763
    @hk9763 2 ปีที่แล้ว +6

    Wow 🙏❤️

  • @samadhipathirana1303
    @samadhipathirana1303 2 ปีที่แล้ว +2

    💪❤️

  • @Teacherdilu2487
    @Teacherdilu2487 2 ปีที่แล้ว +1

    මන් හිතුවේ ලොකු සර්ගේ හුටපටයක් කියලා .. අන්තිම හරියෙදි තේරුනේ සර්ගේ දුවගේ විඩියෝවක් ගැන කියලා . මොකක් වුනත් කතාව ඇත්ත තරුනයින් තමන්ගේ හැගිම් වලට වහල් වෙලා කරන දෙවල් වලින් පසු තැවෙන්නේ දෙමාපියන් හා සහොදරයෝ . ගුරුවරුන් කොච්චර ළමයින්ට හොද දෙවල් ඉගැන්නුවත් අන්තිමේට පොඩි හරි වැරැද්දක් කළොත් අහන්නේ " කොහෙද ස්කෝලේ " කියලා ඒක මේ සමාජේ හැටි මේ කවිය ගොඩක් ආදර්ශමත් පණිවිඩයක්. මේක ලියන මටත් අවුරුදු 22 යි. මන් වුනත් ආසයි ලොකුයි කියන අහසේ පියාබන්න. ඒත් අපී සීමාවන් බිදගෙන අහසේ පියබුවහොත්. ඉක්මනටම බිමට වැටෙන්න වෙනවා . බොහොම ලස්සනයි අයියා ඔයාගේ නිර්මාණ 😍

  • @jayaminieranga1303
    @jayaminieranga1303 2 ปีที่แล้ว +11

    කවුරුත් නොදැකපු පැත්තක් අයියා මාරම ලස්සනට පදවලට පෙරළල.

  • @rishithasachindhu2087
    @rishithasachindhu2087 2 ปีที่แล้ว +8

    ඇස්වලට කඳුළු ගෙනෙන එක
    ලේහෙසි නෑ කාටවත් මෙහෙම..
    විශ්වාසයි නුඹලා තමයි ඇත්තටම
    මේ ලොවට දෙවියන්ගෙ නිර්මාණ...

  • @praveenasandeepanee9351
    @praveenasandeepanee9351 2 ปีที่แล้ว +1

    💖💖👌

  • @kavishka1054
    @kavishka1054 2 ปีที่แล้ว +2

    Puluwn nm masekata sinduwak wge daanna blnna ❤

  • @yashodhanikarunarathne
    @yashodhanikarunarathne ปีที่แล้ว +4

    අසම්මතයක්,අසම්මතයකට මුවා වී කරන ප්‍රේමයක බළපෑම යුවළට හැර ඔවුන්ගේ මා පියන්ට ලැබෙන බව සමාජයේ පිලිගත් මතයයි.නමුත් අන් අදෘශ්‍යමාන පාර්ශවයක් විසින් විදදරා ගත් ආකාරය මින් ඉදිරිපත් කර ඇත.
    " පියඹන්න හරි කාලෙ හෙමින් ළං වෙනකොට
    පොඩි එවුන් දැක්කේම දේදුන්නෙ ලස්සන
    අහස මහ විසල් බව අපි උන්ට කිව්වට
    උන් හිටියෙ තටු ගහන දින ගනන් කර කර "
    නංගියේ මල්ලියේ අහස මේ වගේ,මෙහෙම දේවල් තියෙනවා. අහස ගැන අයියලා අක්කලා කියන දේවල් පොඩි අය අහන් ඉන්නේ හරි ආසවෙන්. ගීතයට අනුව අහස කියන්නේ අපි මේ ජීවත් වන සමාජයට. පියඹන්න හරි කාලේ කියන්නේ දරුවෙක් මුලින්ම සමාජයට පා තබනව, ඊට සූදානම් වෙනවා වගෙ දෙයක්. දරුවෙක් , යව්වනයෙක් බවට පත් වෙනවත් සමග සමාජය ආශ්‍රයට පෙළඹීම නිතැතින්ම සිදු වන්නක්. මොකද්ද මේ කියන දේදුන්න ? අහසක දේදුන්නක් කියන්නෙම හරි සුන්දර දර්ශනයක්. සමාජයට අනුව දේදුන්නක්... ඔව් අනිවාර්යයෙන්ම ප්‍රේමය. ඔහි දකින ප්‍රේමය , ආදරය දේදුන්නකට සමාන කර තිබීමෙන්ම ඔහුගේ සිතේ ප්‍රේමය කෙරෙහි ප්‍රේමයේ උත්තරීතරභාවය කෙරෙහි ඇති අව්‍යාජ හැගීම ඉස්මතු වෙනවා. පොඩිවුන් දේදුන්නේ ලස්සන විතරක් දැක්කා කියද්දි ඒ අදහස ටිකක් වෙනස් වෙනවා.ආදරය සුන්දරයි. හැබැයි ආදරය කියන්නේම හරි ප්‍රබල හැගීමක්. මේ අවස්තාවේ තරුණයෙකු විදිහට ඔහු ප්‍රේමයේ සුන්දරත්වයට වඩා එහි ඇති ගැඹුරු බව හා දාර්ශනිකත්වය ඉස්මතු කරන්න උත්සාහ දරනවා." අහස මහ විසල් බව අපි උන්ට කිව්වට " අනිවාර්යයෙන්ම මේ පොඩි උන්ගේ පසුපස සෙවනැල්ල සේ දැන උගත් වැඩිහිටි පිරිසක් සිටිනවාට සැකයක් නැත. ප්‍රේමය කොතෙක් දුරට සුන්දර වුවද ඊට සමාජයේ නූතනත්වය හා පවතින ගැටුම විශාලය. සමාජයෙන් ඊට එල්ලවිය හැකි බාදා පිළිබඳව ප්‍රකාශ කරන බව පැහැදිලිය. ප්‍රෙමය සුන්දර මුත් සමාජය සුන්දර නැත. දේදුන්න ලස්සන වුනාට අහස ගොඩාක් ලොකුයි. තේරුම් ගන්න අමාරු තැනක්. වැඩිහිටි අය මේ ගැන කොච්චර කිව්වත් ළමයි හිටියේම තටු ගහන්න ලැබෙනකල්. ඉගිලෙන්න ලැබෙනකල්. ඒ අය හොයපු නිදහස ලැබෙනකල් මුළු අහසෙම ඉගිලෙන්න. කව්රු කොහොම කිව්වත් අහස ගොඩාක් ලොකුද ? ඇත්තටම දේදුන්න ලස්සන ද? පොඩි අය කියන්නේම අලුත් දේවල් හොයන එකට. එයාලට ඕනෙ ඉගිල්ලිලාම ඒ දේවල් හොයාගන්න.

    • @yashodhanikarunarathne
      @yashodhanikarunarathne ปีที่แล้ว +3

      " ගියත් අපි කොයිතරම් උන්ගේ ටිපස්සෙන්
      ලතෝ උන් තටු ගැහුවෙ මහ හුගක් හයියෙන්
      පියඹද්දී කළුවලා වැහි හුළං මැද්දෙන්
      උන්ගේ තටු පිච්චුනා අකුණු වල රස්නෙන් "
      වැඩිහිටියන් හරි ආදරෙයි මේ පොඩි අයට . ඒ නිසාම තමයි දරුවන්ට ඉගිලෙන්න දීලත් ඒ අය පිටිපස්සෙන් ආයෙත් පියඹන්නේ. කොහොම උනත් ඔවුන්ගේ උත්සහය ගොඩාක් දුරට නිශ්ඵලයි. දරුවෝ හරි වේගෙන් පියාඹනවා.කවියා පවසන දේහී වාග් අර්ථයෙන් එලෙස ප්‍රකාශ උනත් එහි ව්‍යාංගාර්ථය ලෙස පරම්පරා දෙකක අය අතර පවතින දුරස් බව කවියා ඉස්මතු කර ඇති බව පැහැදිලිය. තාක්ෂණය අතින් ගත් කලද වත්මන් පරපුර විශාල දියුණුවක් අද්‍යතනයේ අත්පත් කරගෙන ඇත. නමුත් පැරැන්නන් හට ඒවායේ භාවිත පිළිබදව හෝ කිසිදු අවබෝධයක් නැත. මහැගි අර්ථය ලෙස දරුවන් වේගයෙන් තටු ගසනවා යන්නෙන් කවියා ඉස්මතු කිරීමට ප්‍රයත්න දරා ඇත්තේ එම නූතනත්වය අතර ඇති ප්‍රබල ගැටුමයි.
      පොඩි ඈයෝ අහස ගැන දන්නේ කවෘ හරි කියන දෙයක්. උන්ට ඇහෙන දෙයක්. දේදුන්න හැරෙන්න වෙන කිසිම දෙයක් ගැන අවබෝධයක් නැතුව ඔවුන් ආරම්භ කරන ගමන ගමනාන්තය තෙක් ළගා වීම ඔවුන් සිතුව තරම් පහසු වූයේ නැත. ඔහේ නිදහසේ ඉගිල්ලුනත් දේදුන්නක් පායන්නේ වැස්සට පස්සේ කියන්න දරුවන්ට අවබෝධයක් නෑ. අකුණු ගගහා වැහැලා අවසානයේ කිසි දෙයක් නොවුන ගානට හැමදේම අමතක කරවන්නයි දේදුන්නක් පායන්නෙ.ඒ බව පොඩිවුන් දන්නේ නෑ.ඒ නිසාම මේ වැස්ස එහෙමත් නැත්තන් වැස්ස විදිහට දකින සමාජයේ බලපෑම හමුවේ කටයුතු කරන්නේ කොහොමද කියල දරුවන්ට අවබෝධයක් නෑ. ඒවා දරාගෙන ඉන්න තරම් පොඩි උන්ගේ හිත් හයිය නෑ.ළාමකයි. බොළදයි. මේ විදිහට වැහිවලා කුළු , හුළං එක්ක අමාරුවෙන් උනත් ඉස්සරහට යන්න මේ කුරුළු පැටව් කොච්චර උත්සාහ කරත් අකුණු වල රස්නෙන් බේරෙන්නට නම් මේ පුංචි කුරුළු පැටව්න්ට හැකියාවක් ලැබුණේ නෑ. කුරුල්ලෙක්ට තියෙන වැදගත්ම දේ තමයි තටු. තටු නැති උනොත් කුරුල්ලෙක්ට ආයෙ ඉගිලෙන්න බෑ.මහැගි ව්‍යාංගාර්ථයක් ලෙස ගැහැණු දරුවෙක් කිසිදු බරපතක් නොමැතිව සිය ප්‍රේමවන්තයා සමග ඔහු වෙනුවෙන් ඇයගේ මුළු දිවියම කැප කරයි. ඇයව මුළා කරවන අදහසින් ඇගේ ජීවිතයම විනාශ කරයි. ඉන් ඇගේ ප්‍රතිරූපය කෙරෙහි වන කැළල සදාකාලිකය. ඉතා සංකීර්ණ දර්ශනයක් එක් පදයකින් ඉදිරිපත් කිරිමට කවියා දරා ඇති වෑයම විශිෂ්ඨය.

    • @yashodhanikarunarathne
      @yashodhanikarunarathne ปีที่แล้ว +2

      " පළුද්දක් පෙනෙද්දී ඔප දාපු නිලක
      දොස් ඇහුවෙ ඔප දාපු වඩුවාම නොවෙද?
      සගවන්නේ කෙළෙසකද ඉතින් මං මුහුණ
      ඉස්කෝලෙ ලොකු සර් නොවෙද මං ලොවට ? "
      මේ පොඩිඋන්ගේ හෙවනැල්ල වගේ ඉන්නේ වෙන කවුරුත් නෙමෙයි. ඉස්කෝලේ ලොකු සර්. අසම්මත ප්‍රේමයකින් ලොකු සර්ට තියෙන බළපෑම මොකද්ද? ඇයි ලොකු සර් මේව හිතන්නේ ? " පළුද්දක් පෙනෙද්දී ඔප දාපු නිලක " ඔප දාපු නිලක් කියන්නෙ ගෑනු ළමයෙක්ට. මේ කියන පළුද්ද විදිහට දකින්නේ ඇයගේ ප්‍රතිරූපය කෙරෙහි වන කැළල. අකුණේ රස්නෙට පිච්ච්ලා තුවාල වුන කැළල තමයි මේ පළුද්ද. මැණිකක තියෙන පළුද්දකට වැරදිකරු කව්ද? අනිවාර්යයෙන්ම ඔපදාපු වඩුවා කිව්වහම ඇගේ දෙමාපියන් නිර්දෝශි වෙනවා. ඒ වඩුවා කියන්නේ පාසලට . දරුවෙක්ව ඔප දමනවා කියන්නෙ ඇගේ චරිතය දීප්තිමත් කරනවා කියන එකට. දරුවෙක්ට ලස්සන අනාගතයකට ද්වාර විවර කරන්න අවශ්‍ය මූලික අඩිතාලම දෙන්නේ පාසල. පාසලේ ලොකු සර් කියන්නෙම ඒ භාරදූර කාර්‍යය හිස මත තබා ගෙන දරුවන් ආරක්ශා කරන කෙනාට. ඒත් සමහර වෙලාවට දරුවන් දැනුවත්ව හෝ නොදැනුවත්ව කරන වැරදි වලට වැරදිකරු වෙන්නෙ අපි නොහිතන කෙනෙක්. දරුවන් සිය දහස් ගනනකගෙ ඇස් පාදපු ලොකු සර් එක පොඩි එකෙක් හින්දා වැරදිකරුවෙක්. ඔහුට බෑ ලොවෙන් ඔහුව සගවන්න. ඔහුගේ හිත කියන්නෙම වැරදි කරු තමන් කියලමයි.

    • @yashodhanikarunarathne
      @yashodhanikarunarathne ปีที่แล้ว +2

      " රිදි රිදී පෑරෙද්දී එක දිගට පපුව
      තද උනා බෙල්ලටම නොදැනීම ලණුව
      හේතු මං ලිය්ලා ඇති ලිව්මෙ යට කොණක
      උහුලගෙන කියවපං ලතෝ මගේ මැණික "
      නිර්දෝශි හිතකට තමන් වැරදිකරු යැයි කීම දරාගන්න බෑ. ඒත් ලෝකෙට වැරදිකරුවෙක් උන ලොකු සර් නිවැරදි උනත් ඔහුට සිය හර්ද සාක්ශියට අවංක වෙන්න බ. ඒ නිසාමයි ඔහුත් ඔහු වැරදි බව කියන්නේ. මේ වේදනාව, අවමාන දරා ගන්නන්න බැරිම තැන ඔහු තීරණයකට එළඹෙනවා. ජීවිතයට සමුදෙන්න. ඒ සදහා ඔහුගේ හිතේ දෛර්‍යක් නෑ. නමුත් අවසානයේ ඔහු කෙසේ හෝ ඔහු නොදැනුවත්වම මරණය අභියස. අවසානයේ ඔහු මරණයෙන් ගැලවීමට තිබුනා නම් යැයි හැගුනාදෝ පැවසිය හැක්කේ නොදැනීම බෙල්ලටම තද උණා යන්නෙනි. ඔහුට පෙරාතුව මේ බව හැගුනානම් යන්න ඉස්මතු කරවා ඇත. අවසානයේ ඔහු සිය බිරිදට හේතු දක්වමින් ලිපියක් ලියනවා. මරණයට හේතුව ලිව්මේ යට කොණක ලියා ඇති බව ඔහු පවසනවා. ප්‍රසිද්ධියේ පැවසීමට නොහැකි කරුණක් විය යුතුය. අසම්මතයක් ම විය යුතුය. " උහුලගෙන කියවපං ලතෝ මගේ මැණික " ආදර්ශමත් විදුහල්පතිවරයෙකුගේ අදෘශ්‍යමාන ප්‍රථිරූපයක්. ආදරණීය සැමියකුගේ ප්‍රතිරූපයක් හුවා දක්වා ඇත. ඔහු දන්නවා අනිවාර්යයෙන්ම මේ වන විටත් ලතා මේ ලිපිය කියවද්දීත් ඔහු මෙලොවින් සමු ගත් බව. නමුත් පාසලේ දරුවෙක් නිසා ජීවිතය හානි කරගන්නේ ඇයි ?

    • @yashodhanikarunarathne
      @yashodhanikarunarathne ปีที่แล้ว +2

      " ඉස්කෝලෙ ගැටව් ටික පොරකකා බැලුව
      වීඩියෝවක තිබුන ඒ නපුරු දසුන
      ඇස් දෙකේ තියන් අපි හංගගෙන රැක්ක
      ලතෝ මං දැක්කා පොඩි කෙල්ලගේ හෙළුව "
      මොහු මේ ලිපිය ලියන්නේ ඓය බිරිදට 'අපි ' කියල හදුන්වා තියෙන්නේ දෙපළ විය යුතුමය. පෙර පදයක තිබි " ගියත් අපි කොයිතරම් උන්ගේ පිටිපස්සෙන් "දෙපළ මෙලෙස උනන්දුවෙන් පසුපස සිටින්නේ මංද ? ඔවුන් ආදරයෙන් මේ දරුවාව ආරක්ශා කරන්නේ මංද? " ලතෝ මං දැක්කා පොඩි කෙල්ලගේ හෙළුව " ඔහු පවසන්නේ පොඩි කෙල්ලෙක් ගැන නෙමෙයි. පොඩි කෙල්ල ගැනයි. මේ අසම්මතයට පැටලී සිටින්නේ අන් කවරක් නොව. ඔහුගේම දියණියයි. පාසලේ දරුවන් සියල්ලෝම පවා දැන් මෙය දැන සිටියී. ආදරණීය බිරිදකගේ ආදරණීය සැමියෙක් , හිතුවක්කාර සෙල්ලක්කාර දියණියකගේ ආදරණීය පියෙක් ලෙස ඔහුට මේ අවනම්බුව දරා ගත නොහැකිය. සිය දියණියගේ චරිතය විනාශ වී අහවරයි. ඔහුට හැකියාවක් නැහැ තව දුරටත් මේ තත්වය දරාගෙන සිටින්නට. එයයි හේතුව ඔහු ජීවිතය නැති කරගන්නට තරම්.
      ඇයද නොදැන සිටින්නට ඇත මේ අසම්මතයක් වග. ප්‍රේමයට ඔහුගේ වචන වලට මුලා වී ඇයද ඔහුට පෙරලා ප්‍රේම කරන්නට ඇති. දහසක් පැතුම් සිතෙහි පොදි බැදගෙන ඔහුට ප්‍රේම කරන්නට ඇති. සිහිනෙකින් වත් නොසිතන්නට ඇති ඔහු ඇගේ මුළු ජීවිතයම වනසයි යැයි. ප්‍රේමවන්තයෙකු ලෙස ඔහුට ලැබිය යුතු සියලු දෑ ඇය ඔහුට ලබා දෙයි. ද්ව්දරක් නොසිතාම ඈ සතු වටිනාම දේ ඔහුට පුද කරන්නේද එහෙයිනි. ඒ මොහොතේ ඇය නිකමටවත් නොසිතන්නට ඇති ඇය කැමරාවක ප්‍රදාන නිරූපිකාවක් බව. ප්‍රේමයේ උත්තරීතර භාවය එයයි. ආදරයට ඇය විශ්වාසයක් එක් කර ඇත. නමුත් ඔහු. ඔහු ඇයගේ ජීවිතයම මිහිපිට අපායක් බවට පත් කර හමාරය. ඇයට දැන් ඇගේ පියා නැත. ඇගේ මවට ඇගේ සැමියා නැත. පාසල් දරුවන්ට විදුහල්පති නැත. මේ සියල්ල ඇගේ දුර නොදක්නා බවයි.
      මෙයින් ලොකු සර් චරිතය නිරූපනය වුවද ඉදිරිපත් කරන්නේ පෙම්වතෙකුගේ මුලාවයි. ඔහු මුළා කරන්නේ ඈව නොව. ප්‍රෙමයයි. විශ්වාසයයි. අවසානය්වෙ සිදු වූයේ ජීවිත තුනක් අමු අමුවේ විනාශ වීමය. එයිනිදු පියෙක් , සැමියෙක් , විදුහල්පති වරයෙකු ලොවට අහිමි කිරිමෙනි. ප්‍රේමය මුළා කිරිමෙහි ලා වන අදෘශ්‍යමාන පැතිකඩක් ඉදිරිපත් කර ඇත

  • @dulanjalifernando8625
    @dulanjalifernando8625 2 ปีที่แล้ว +31

    ගොඩක් හොඳ නිර්මාණයක් .. මං මගේ O/L දරුවන්ට ගීතය රස වින්දනය කලා . ඔයාලාගේ නිර්මාණ හැම එකක්ම මම පාසල් දරුවෝ එක්ක රසවින්දනය කරනවා . ඔය යන ගමන ඉදිරියට ගෙනියන්න මං හදවතින්ම සුබ පතනවා ඔයාලා හැමෝටම ..😍👍👌👌🤗🤗🤗😘😘

    • @smartfuture963
      @smartfuture963 ปีที่แล้ว +1

      අපේ සින්හල teacher th අපිට අහන්න දුන්න

  • @samaonaki3876
    @samaonaki3876 ปีที่แล้ว

    Harima lassanai 👌👌👌❤❤❤
    Kiyanna wachana naha 👌👌👌💐💐💐💖💖💖💖💖💖

  • @hansihasini1995
    @hansihasini1995 2 ปีที่แล้ว +1

    Niyamaiiiii

  • @vishmihettiarachchi333
    @vishmihettiarachchi333 2 ปีที่แล้ว +5

    Superb
    Good luck and go ahead

  • @dinujayawickrama3342
    @dinujayawickrama3342 2 ปีที่แล้ว +19

    දැක්කහම පද පේලි
    පපුවටම දැනෙන
    නොකියා ඉන්නටම බැරි උනා
    උඹලගේ තරම...
    අපූරුයි පද පෙලම
    හඬත් ඒ වගේම
    විඳින උන්ගේ ඇහැට
    කඳුලු නාවොතින් පුදුම...
    😍😍😍

  • @pradeepasewmini1964
    @pradeepasewmini1964 2 ปีที่แล้ว +1

    Maarama lassanai .....anith sindu wagema mekth godk hitata danuna...me wage lasssana nirmana tawath krnna hakiwewa kiyla suba patanawa .....

  • @brianmendis2955
    @brianmendis2955 2 ปีที่แล้ว +2

    Harima lassana wenas nirmaanayak ...

  • @veenapriyadarshani6165
    @veenapriyadarshani6165 2 ปีที่แล้ว +3

    Hoda niramana walata puluwan samaje waradin mudawagana me song eka ekata hoda example ekak ☺️

  • @sakunthaladilrukshi9833
    @sakunthaladilrukshi9833 2 ปีที่แล้ว +24

    ලතෝ මන් දැක්කා... පොඩි කෙල්ලගේ හෙලුව...😖
    ඒ වචන ටික ඇහෙද්දි ... නැවතුනා මගෙ පපුව ... 💔😓

  • @randudunupitiya6496
    @randudunupitiya6496 2 ปีที่แล้ว +2

    ලස්සනයි....

  • @damayanthianura9208
    @damayanthianura9208 ปีที่แล้ว

    හංගාන හිතේ දූක ලොකු සර් කමට
    ඉවසාන හිටියනං ඇබීන්දක් කරුම
    බුදු සුවද වීහීදෙනා බෝමැඩක! අරුම
    නිවන්නට තිබුණානෙ ඇවිලෙනා ගින්න

  • @sahannilupul9068
    @sahannilupul9068 2 ปีที่แล้ว +57

    කියන්න වචන නෑ සුපිරිම සුපිරි...මේ සිංදු 🎶 වලට අපි ඇබ්බැහි වෙලා..good luck තවත් මේ වගේ නිර්මාණය කරන්න..

  • @dilushakumari2638
    @dilushakumari2638 2 ปีที่แล้ว +3

    දෙයියනේ මේක අහන්නම ඕන සිංදුවක් ..😘😘ඇත්තටම අයියේ.

  • @pramishkaTheekshana
    @pramishkaTheekshana 5 หลายเดือนก่อน +1

    💚පොඩි දෙයක් උනත් මහ මෙරක් වෙයි සිතුවා..
    ඉදි කටුවෙ රිදුමවත් නොදෙන්නට පැතුවා..
    ආදරෙයි කියූ විට හොදින් හිස සැලුවා..
    තටු ආව විගසින්ම...!

  • @iranganimangalika7176
    @iranganimangalika7176 ปีที่แล้ว

    අනේ ගොඩාක් දවසකින් බලන්න බැරිව ගියා ඔබේ නිර්මාණ අද අහබෙන් දැක්කෙ ගොඩාක් ලස්සනයි ස්තුති

  • @krishanthinimeshika7135
    @krishanthinimeshika7135 2 ปีที่แล้ว +7

    සුපිරි
    ............ ❤

  • @thilinasuranga5115
    @thilinasuranga5115 2 ปีที่แล้ว +9

    ඒ කටහඩට මාරම ආසයි ..ඇඩෙනවා අහද්දී..බොක්ක පිච්චිලා යනවා ..

  • @ganeshakumudu7343
    @ganeshakumudu7343 2 ปีที่แล้ว +2

    E katahada e wachana 👌👌...

  • @sewwandikaushana7829
    @sewwandikaushana7829 2 ปีที่แล้ว +1

    Aththatama hitha natharauna wagee... godak lassanay aiyeee... ewagema ada samaje tharauna parapurata watinama niramanayak....
    Hina with shashi team eken illanawa... thawa thawath mewan soduru watina niramana walin ape rate nethi wela thiyna minskamata aye pana dena lesa...

  • @sitharamaduwanthi997
    @sitharamaduwanthi997 2 ปีที่แล้ว +4

    Congrats 🎊🎉 you ❤️🎧🎼🌸💫

  • @medhangiisurika4623
    @medhangiisurika4623 2 ปีที่แล้ว +64

    මේ සංකල්පනාව ඇත්තටම වෙනස් වගේම විශිෂ්ට එකක්...සමාජයේ තවත් පැතිකඩක් හරි ලස්සනට ඉදිරිපත් කරලා තියෙනවා..හදවතින්ම සුබපතනවා ඉදිරි වැඩකටයුතු සාර්ථක වෙන්න...තෙරුවන් සරණයි....

  • @shamikapasan7662
    @shamikapasan7662 2 ปีที่แล้ว +2

    හම්මෝ..😮‍💨💔

  • @d.k43
    @d.k43 2 ปีที่แล้ว +2

    ඒකනම් සුපිරියක්.....ලොකුසර්ගෙ හිත😢, තාත්තගෙ හිත, ඇඩුනා ඒක අහද්දි...සිංදුව කියන වොයිස් එක දෙයියනේ ඒකනම් මාරයි...කියන්න වචන නෑ🥺 වචන ගලපලා තියන විදිහ කොහොම හිතට ආවද කියලා හිතාගන්න බෑ🥺 ඒකනම් මාරම ලස්සනයි...තාත්තගෙ ආදරේ❤️❤️❤️ දුවගෙ වැරැද්දක් කීවෙම නෑ මොනා උනත් තමන්ට වැරදුනා වගේ තමා ඒ තාත්තා කියන්නෙ🥺
    "පලුද්දක් පෙනෙද්දී ඔප දාපු නිලක, දොස් ඇහුවෙ ගල මැදපු වඩුවාම නොවෙද"
    ඒක නම් මාරම මාරයි.වැරැද්ද කලත් නැතත් සමාජෙ මිනිස්සු කතා හදලා බනින්නෙම අම්මටයි තාත්තටයි.කොහොම ඉවසනව ඇතිද කියලා හිතුනෙ මේ සිංදුව ඇහුවම..😖 සිංදුව මාරම ලස්සනයි ගොඩාආආආආආක් හිතට දැනෙනවා...සුභ පතනවා තව ඒ වගේ සිංදු ලියන්න කියලා❤️❤️❤️👍

  • @eyes861
    @eyes861 2 ปีที่แล้ว +3

    දැන්වත් මේ එහේ මෙහේ හැගීම් වලට වහල් වෙන හිත් ඉගෙන ගන්න ඕන මේ පාඩම,
    පාට පාට ලෝකෙ සුන්දර නෑ කෙල්ලනේ...
    කොල්ලනේ....
    ඒව ඇතුලෙ දිය වෙන්නෙ ඔබේ ඔය ජීවිතේ....
    දෙමව්පියන් නෑදෑ සහෝදර සහෝදරියන්ගෙ ජීවිතේ

  • @pradeepmadusanka342
    @pradeepmadusanka342 2 ปีที่แล้ว +3

    අද සමාජයේත් දෙමාපියන්ගේ අවවාද නොඅසන තමන්ගේ ලෝකවල ඇඟීම් වලට වහල් වී ජීවිතය විනාශ කරගන්න දරුවන් කොච්චර ඇත්ද ඒ පැතිකඩ ඔස්සේ ඔබේ ටනත ගැටීම ගැන ගොඩක් සතුටුයි .ඉතින් සහෝදරයා ඔබට ජයම වේවා

  • @nadeeshasumuduni8757
    @nadeeshasumuduni8757 2 ปีที่แล้ว +1

    Sinduwa awasan wenakota as walata kadulu awa.

  • @sadahammawatha790
    @sadahammawatha790 2 ปีที่แล้ว

    අනිල් සර් ඔය ගීතයෙ අර්ථ කතනය අපට හරිම ලස්සනට කියා දුන්නා

  • @thanujasenadheera7839
    @thanujasenadheera7839 2 ปีที่แล้ว +12

    ඇත්ත සිදුවීමක් නොවී මනංකල්පිත සිදුවීමක් මෙච්චර ලස්සනට වචන කරන්න පුලුවන් , ඒ සිදුවීම මැවිල පේන විදිහට වචන වලට හඬ දෙන්න පුලුවන් , සේරටම ගැලපෙන්න අහන් ඉන්න පුලුවන් සංගීතයක් දෙන්න පුලුවන් ඔයාලටම තමා ❤️ හැමදාම වගේ ගොඩක් ලස්සන සංවේදී නිර්මාණයක් අයියේ ❤️ ඇත්ත සිදුවීමක් නෙවෙයි කිව්වට මෙහෙම දේවලුත් වෙනව ඇති නේද කියල හිතුණා 😒 මටනම් සේරම වචන අස්සෙන් අහිංසක තාත්ත කෙනෙක් මැවිල පෙනුණෙ 💔❤️ ගොඩක් සාර්ථක ලස්සන නිර්මාණයක් ❤️❤️❤️❤️❤️🔥

  • @upekshasauwandi7705
    @upekshasauwandi7705 2 ปีที่แล้ว +3

    හරිම ලස්සනයි ලස්සන වැඩක් ගොඩ දවසකින් 👆☝️👍👍👍👍👌👌👌👌👌👌👌👌👌

  • @sitharasithara4719
    @sitharasithara4719 2 ปีที่แล้ว +1

    Wenada wagema me geethayath marama sanwediy kiyanna wachana ne harima lassanai

  • @sajithpushpakumara4513
    @sajithpushpakumara4513 2 ปีที่แล้ว +1

    අන්තිම පද පේළි දෙකෙන් මුළු ඇග ම හිරි වැටිලා ගියා . ඒතරමට ම ඒ පේළි දෙක ප්‍රබලයි. ඒ වචන ටික ප්‍රබලයි. 💕❤️

  • @kavindyapedris5250
    @kavindyapedris5250 2 ปีที่แล้ว +46

    උහුලගෙන කියවහං ලතෝ මගේ මැණික....🥺හදවතට දැණුනම වචන ටික 🥺ඔයාලගේ හැම වැඩකමටම සුභ පැතුම් විශිෂ්ට නිර්මාණයක් ❤️

    • @dulanianuradha1651
      @dulanianuradha1651 2 ปีที่แล้ว +1

      හිතා ගන්න බැරි,දරාගන්න බැරි අවසානයක්.. 👏❤️

  • @daminduwijenayaka8403
    @daminduwijenayaka8403 2 ปีที่แล้ว +5

    උදේ නැගිට්ට ගමන් බලන්නෙ සින්දුව දාලද කියල ඇත්තටම ලස්සනයි ❤️ ඇබ්බැහි වෙලා දැන්නම් ❤️

  • @shashi-oy3by
    @shashi-oy3by 2 ปีที่แล้ว +1

    Mekath as deken kadulu wetena lassanama lassana nirmanayak...... harima sanwedi wenawa nodenema .. hemadama wage oyalata subapathanawa hadawatinma... 🙏🙏

  • @buddhithavishwadinu1151
    @buddhithavishwadinu1151 2 ปีที่แล้ว +1

    Maruuu aththatama super kochchara ahuwath epa wenne heena with shashii

  • @ruviniwasana8816
    @ruviniwasana8816 2 ปีที่แล้ว +13

    "ඇහට කණට නොව හදවතට"නියමයි...අර්ථාන්විත පද ගැලපුමකට ඒ හඩ මුසුව අවසන එක් කරන්නෙ අපේ උගුරේ හිරවුනු ඉකියක්ම පමණි....

  • @piuyumisanjeewani6489
    @piuyumisanjeewani6489 2 ปีที่แล้ว +5

    අන්තිම ටිකට නම් ඇගත් හිරිවැටිලා ගියා ❤️

  • @malshinishanika1474
    @malshinishanika1474 2 ปีที่แล้ว +1

    Hari lassanaiiii

  • @sachinisandaruwani2799
    @sachinisandaruwani2799 2 ปีที่แล้ว +1

    Ammoo😥😥😥

  • @kSparkle706
    @kSparkle706 2 ปีที่แล้ว +16

    ඇගේ හිරිගඩු පිපෙන තරම් දැනෙන ගීත.... ශෂීගෙ අකුරු වලට හරි ලස්සන ට පන දෙන ඒ කටහඬ.. එක්ක සංගීතය... හරිම අපූරුයි

  • @deepalipemadass2991
    @deepalipemadass2991 2 ปีที่แล้ว +30

    අශෝචනීය සිදුවීමක් වුවද හරිම අපූර්වට පද ගලපලා හැගීම් බරව ඉදිරිපත් කරලා,ඔයාලා හැමෝටම සුබ පතනවා ,මෙවැනි සාර්ථක නිර්මාණ ඉදිරියටත් කරන්න ශක්තිය ධෛර්ය ලැබේවා!

  • @leenafernando5305
    @leenafernando5305 2 ปีที่แล้ว +2

    👍❤Aththamai,,ogollange hama nirmanayakma harima ageyi ❤ suba pathum.... ogolla samatama teruwan saranai, jesu pihitai...

  • @ruchikasenali668
    @ruchikasenali668 2 ปีที่แล้ว +2

    ❤️❤️❤️❤️

  • @prasadidilrukshi9822
    @prasadidilrukshi9822 2 ปีที่แล้ว +12

    දරුවන්ගේ සමහර වැරදි වලට දෙමාපියන් දඩුවම් විදිනවා කියන දේ මේකෙන් හොදට පැහැදිලි වෙනවා...

  • @nayomipabees1680
    @nayomipabees1680 2 ปีที่แล้ว +16

    කියන්න වචන නෑ.. හරිම ලස්සන නිර්මාණයක්.. දොස් ඇහුවෙ ගල මැදපු වඩුවාම නොවෙද.. පුදුම අදහසක් තියෙන්නේ.. තාත්තට එහෙම දැනුනානම් අම්මට කොහොම දැනේද.. තව තවත් මෙවැනි නිර්මාණ කරන්න , සුබ පැතුම් ..🌹🌹