අනුර; කුමාරයෙක් වෙන්න

แชร์
ฝัง
  • เผยแพร่เมื่อ 24 ต.ค. 2019
  • අනුර; කුමාරයෙක් වෙන්න

ความคิดเห็น • 560

  • @user-bs2zr2mf2u
    @user-bs2zr2mf2u 2 ปีที่แล้ว +125

    ජවිපෙට ඕන සැප වාහන නෙමෙයි.රටේ සියලුම ජනතාවගෙ එක සමාන ජීවිතයක්.ජවිපෙ කියන්නෙ රට ගැන හිතන ජනතාවගෙ දුක තේරෙන පක්ෂයක්.
    ජනතා විමුක්ති පෙරමුණට ජය❤️

  • @lahirunavoddiwakara2579
    @lahirunavoddiwakara2579 4 ปีที่แล้ว +316

    අවුරුදු හැත්තෑවක් මාරුවෙන් මාරුවට අරුනුයි .මුනුයි කාපු එකේ හරි යන්න හරි වරදින්න හරි jvp එකට දෙන්න තරම් මිනිසුන්ගේ දේශපාලන වහල් භාවයෙන් සිතුවිලි මුදවන්න. Jvp එක හරි trck එකට ගන්න මේ තනියම දරණ වෑයමට සන්නා ඔබට ගොඩක් ස්තූතියි 🙏🙏🙏🙏

    • @udayasiri6040
      @udayasiri6040 4 ปีที่แล้ว +4

      Sapeksha wedagath adahas walata garukaranawa.

    • @jayanthaayagamalekamalage3247
      @jayanthaayagamalekamalage3247 4 ปีที่แล้ว +34

      ඔබතුමා දකින JVP ට වැඩිය දෙයක් අපි දකිනව JVP ගැන .ජේ වී පී අපේක්ෂකයින් හා පූර්ණ කාලීන සාමාජිකයින් කියන්නෙ ඔවුන් මේ රටේ සන්ගයා වහන්සේලාටත් වඩා ප්‍රතිපත්ති රකින පිරිසක් . ඒ නිසා ඒ අය ඒ අයගෙ වැඩේ කරගෙන යයි ඔබතුමා ඔබතුමාගෙ වැඩේ කරගෙන යන්න .

    • @isuruliyanawadu4475
      @isuruliyanawadu4475 3 ปีที่แล้ว +2

      attamayi

    • @pradeepkumara4563
      @pradeepkumara4563 2 ปีที่แล้ว

      @@jayanthaayagamalekamalage3247 😊

    • @kickki8664
      @kickki8664 2 ปีที่แล้ว +5

      🇱🇰♥️

  • @chamaraprasanna166
    @chamaraprasanna166 2 ปีที่แล้ว +68

    අපි දූෂණයට විරුද්ධයි,සූරා කෑමට විරුද්ධයි,සමාජවාදී සමාජයකට කැමතියි නමුත් ජීවිතය නිදහස්ව තෘප්තිමත්ව විනෝදයෙන් ගෙවන්නත් ඕනී.සර් ගේ අදහසට මන් එකගයි.

  • @priyanthafonseka4180
    @priyanthafonseka4180 2 ปีที่แล้ว +14

    හොඳ වටිනා කතාවක්. ඔයා කතාවම ඇති ජනබලවේගය දිනවන්න. අපි එකතුවී අපේ රටේ අනාගතය නිවැරදි මාවතකට යොමුකරමු. ස්තුතියි සන්නස්ගල මහත්තයට. 🙏

  • @pctechprasantharoshan872
    @pctechprasantharoshan872 2 ปีที่แล้ว +52

    සර්ගෙ කාතාව ජව්පෙට හිතන්න යමක් තියෙනවා කියලා මම හිතනවා.ඔබට ස්තූතිය මේ වගේ කරුනු දැක්වීම් වලට

  • @somasirideniyawatta628
    @somasirideniyawatta628 2 ปีที่แล้ว +172

    අනුර ,කුමාරයෙක් නොකළාට කමක් නෑ. මේ මහ පොළවට අවශ්‍යදේ දකින, හිතන මිනිසෙක් වුනාම හොඳටම ඇති.

    • @waruvithanage3473
      @waruvithanage3473 2 ปีที่แล้ว +6

      ගොත්‍රයේක් ඔබ

    • @somasirideniyawatta628
      @somasirideniyawatta628 2 ปีที่แล้ว +12

      @@waruvithanage3473 ඉපදුන මිනිසාගේ භාෂාව,ආගම,රට,කුලය,ගෝත්‍රය මිනිසා ඉපදුනු පසු ඔතපු කඩදාසි ඇසුරැම්. ඒවා කන්න උපන් හපන් ඇති අය කරපු විනාශ කරන්න මගේ අප්පච්චි මට ඉගැන්වුවේ නෑ.ඒ අය සූරිය මල් විකුණල සමාජ සාධාරණත්වය සොයපු මිනිස්සු.ගෝත්‍ර වාදය,ජාතිකවාදය, ජාතිවාදය,ජත්‍යන්තරවාදය පිළබදව ඕනෑම කෙනෙක් එක්ක වාද කරන්න පුළුවන්.මම කැමතියි.බොහෝ අය මෙන් ධනපතින්ට ආවඩල බැරිම තැන හන්දියට ඇවිත් විසිකරපුව විකුණන බොරු සාධාරණ සළුපිළි ඔතාගත් මිනිසෙකුත් නොවෙයි.

    • @janathkumara3007
      @janathkumara3007 2 ปีที่แล้ว

      Oba yojanaa karanne, Anura ta Machiaweli Kumaaraya anugamanaya karanna kiyala da? "The prince" kiyala kiyanne ema potha.

    • @trishanpeiris4247
      @trishanpeiris4247 2 ปีที่แล้ว

      True but San as gala is not sure 🤔

    • @avinduTLGun
      @avinduTLGun 2 ปีที่แล้ว

      👍👍👍

  • @wasanthkumara1172
    @wasanthkumara1172 2 ปีที่แล้ว +8

    ඔබ හරි ආචර්‍ය තුමනි ඔබ්ට ජය ජවිපෙට ජ්‍ය

  • @jinasenaa2716
    @jinasenaa2716 2 ปีที่แล้ว +59

    අනුර සැබෑ නායකයෙක්.

  • @shanthadias7764
    @shanthadias7764 3 ปีที่แล้ว +81

    මම ජ.වි.පෙ පංති 5 ටත් ගියා චන්දෙ දෙනවා...සාමාජිකත් නෑ හැබැයි ...බොනවා....කනවා.......හැබැයි අන්තගාමී නෑ

    • @hardinsciver5930
      @hardinsciver5930 2 ปีที่แล้ว

      Panthi 5 monawada...????

    • @thilakarathnaliyanage9286
      @thilakarathnaliyanage9286 ปีที่แล้ว

      මමත් ඔබ වගෙමයි.

    • @groundzero5708
      @groundzero5708 ปีที่แล้ว

      @@thilakarathnaliyanage9286 muna ape ewungei olu hodanava tiyagena yasatama ohoma tawa aragayakin anura pannala daamu😂

  • @letsseenow6379
    @letsseenow6379 4 ปีที่แล้ว +26

    මාරම ප්‍රායෝගික අදහසක් උපදෙසක්, ඇත්ත මේ දේවල් ක්‍රමානුකූලව වෙනස් කල යුතුය

  • @sumithpriyantha1476
    @sumithpriyantha1476 4 ปีที่แล้ว +20

    ඇත්ත sir api ඔක්කොම කරන්න ඕනෑ ජීවිතේ විඳින්න හැබැයි ආදරය මනුස්සකම ඇතුළත api වෙනස් කරමු npp සමග එකතු v රටම හදමු

  • @udithatheekshana4060
    @udithatheekshana4060 4 ปีที่แล้ว +54

    නියමයි.ජ.වි.පෙ දැන් ඉන්නෙ ගෙදරට හොරෙන් අරක්කු බොන ඉස්කෝල කොල්ලෙක්ගෙ මානසිකත්වයේ.ආසයි බයයි.

    • @l.n.a.bandana6174
      @l.n.a.bandana6174 2 ปีที่แล้ว +5

      මිනිස්සුන්ගේ සමහර ආසවල් තියනවා . ඒ ආසවල් වලට බය වන තරමට තමා හොද. උදාහරණයක් විදිහට ගෙදර ගෑණු මනුස්සයා ඉද්දි ආසාවට වටේම ඉන්න ගෑණු පස්සේ යන එකට බය වෙන තරමට සදාචාරය විනය රැකෙන්නේ.

  • @manekawijesuriya1730
    @manekawijesuriya1730 4 ปีที่แล้ว +154

    සන්නා ජවිපෙ ගැන කියපු කතාව නම් හැබෑව. නමුත් මගේ මනාපයත් ඉදිරියේදී ලබාදෙන්නේ ජවිපෙටයි. 88/89 හැරුනහම දේශපාලනයේ අඩුම වැරදි ඇති පක්ෂයකට ඇත්තේ ජවිපෙ පමණයි ! ✌️

  • @thisalaroshana6620
    @thisalaroshana6620 4 ปีที่แล้ว +22

    එකෙන්ම සුපිරි කතාටික සර්!!!

  • @sunilsilva8204
    @sunilsilva8204 2 ปีที่แล้ว +72

    සර් ඔබ කියන එකේ නොපෙනෙන පැත්ත මම ලියන්නද? ඔබතුමා සහ මෙතන ඉන්න අය මේක කොච්චර පිලිගනියිද දන්නේ නෑ...නමුත් මේ කියන්නෙ විශය කාරනාවක්..මම සිවිල් ඉන්ගිනේරුවෙක්..දන්නවාද ඇයි හයිවේ හදනකොට ඒ පාරවල් එක කෙලින් එකම මට්ටමෙ හදන්නේ නැත්තේ කියලා? දන්නවාද හයිවේ හදනකොට පාර ගොඩක් රෆ් එකට හදන්නේ ඇයි කියලා...ඒ පාරේ ඩ්‍රයිව් කරන කොට නින්ද නොයන්නයි..(තවත් හේතු ටිකක් තියෙනවා ) .අනිත් කාරනාව..මහා බ්‍රිතාන්යේ පාර්ලිමෙන්තුව ඉතාම අවම විදිහට තියෙන්නේ ඇයි කියලා..බලන්න පොඩ්ඩක් මන්ත්‍රීවරු එක ලඟ ගෑවි ගෑවි ඉන්නේ..ඒ තමා පාර්ලිමෙන්තුවෙ නින්ද නොයන්න (සහ තවත් හේතු ඇති ) . මම දන්න විදිහට ජාවිපෙ සැප වාහන නොගන්නේ ලැජ්ජාවට වත් බයට වත් නෙමෙයි...ජාවීපෙ ඉන්නෙ සැප ගන්න නෙමෙයි...වැඩ කරනකොට ගොඩක් සැප පුටුවල වාඩිවෙලා ඉන්නකොට නින්ද යාමේ සම්භාවිතාවක් තියෙනවා...බලන්න අපේ පාර්ලිමෙන්තුවෙ කීදෙනෙක් බුදිද කියලා? මේ කරුනු ටිකක් දිගට කතා කරන්න ඕන මාතෘකා..මෙහෙම බෑ

    • @meemanagerajitha3984
      @meemanagerajitha3984 2 ปีที่แล้ว +6

      සුපිරි බං අයියා 👍👍👍

    • @dreamflixstudio1673
      @dreamflixstudio1673 2 ปีที่แล้ว +7

      අනිවා රට හදනවනම් ජ.වි.පෙ පමණයි. ❤️💪🏼

    • @j.k.jayasinghe3152
      @j.k.jayasinghe3152 2 ปีที่แล้ว +8

      අගය කරනවා ඔබගේ අදහස් දැක්වීම.

    • @lavinduishara1780
      @lavinduishara1780 2 ปีที่แล้ว +7

      ඒක පට්ට අදහසක් ඔයත් හරි සන්නා සර් කියන දෙයිනුත් ගන්න තියෙනෝ යම් දේවල්..🥀❤️🍃

    • @dreamflixstudio1673
      @dreamflixstudio1673 2 ปีที่แล้ว +9

      @kiki එහෙම උඹ කියන විදියට ඉන්න අපි සල්ලි උතුරන සෑහෙන්න දියුනු රටක්ද? යකෝ සැප ගන්න කලින් බලපන් කන්නවත් නැති මිනිස්සු ඉන්න රටක් මේක 😒

  • @dreamflixstudio1673
    @dreamflixstudio1673 2 ปีที่แล้ว +13

    එයාලා කියන්නේ සාමාන්‍ය මිනිස්සු එහෙම නොකරනකොට තමන් හා තම පක්ෂය එහෙම කරන්නේ නෑ කියලා.එයාලා කියනවා එයාලට බලය දෙන්න එයාලා රටේ හැමෝම ඒ තත්වයට ආවට පස්සේ තමනුත් ඒවා පාවිච්චි කරනවා කියලා.
    එහෙමයි සන්නො රටවල් දියුනු වෙලා තියෙන්නේ. ❤️💪🏼

  • @rexantony1099
    @rexantony1099 2 ปีที่แล้ว +11

    ඇත්ත කතාවක්. ජවිපෙ පසුගාමී වෙන්න එක හේතුවක් විවෘත නොවීම. මොනා හරි හේතුවක් නිසා ජනතාව අතරට නොයේම.

  • @asoka1516
    @asoka1516 2 ปีที่แล้ว +3

    සත් භාවයෙන් දෙන ඔවදන් වටිනවා.වෙනස්වන ලෝකය තුල අපි නිහතමානීව අවශ්‍ය තැන් යහපත් ලෙස හදාගෙන , හොරකම දූෂණය පිටු දකින, රටක් ගොඩ නගන්නට කැපවෙමු. ඡයවේවා.

  • @m.s.peteraiesec7733
    @m.s.peteraiesec7733 2 ปีที่แล้ว +10

    ඒ වගේ පරිභෝජනයට බය දේශපාලනයක් අපේ රටේ අනාගතය සඳහා අවශ්‍යයි. JVP ආණ්ඩුවක් යටතේ අපේ රටට අනාගතයක් ගැන බලාොරොත්තුවක් තිය ගත හැකිය.

  • @sanjeewa2509
    @sanjeewa2509 4 ปีที่แล้ว +89

    ඒක පට්ට. සන්නා නොකියා කියන්නේ හීනමානය අතඇරපල්ලා කියලා. බොරලන්දෙන් ආපු සන්නා වලල්ල පැනලා අඩගහනව එලියේ ඉදලා. කතාව 100% ඇත්ත.

    • @udayakumaraudayakumara4318
      @udayakumaraudayakumara4318 2 ปีที่แล้ว

      අඩුපාඩු වැරදි මත පෙන්වාදිම නිවරදි විමට ඉතාමත් යෝග්‍යයයි.

  • @anura9627
    @anura9627 4 ปีที่แล้ว +19

    ගොඩාක් වටින අදහස්.. මරු සර්

  • @shyamsanjaya7793
    @shyamsanjaya7793 2 ปีที่แล้ว +4

    පට්ට වටින කතාවක් එයාල දැන් වෙනස් වෙමින් සිටිනවා

  • @aravindagunawardana7131
    @aravindagunawardana7131 4 ปีที่แล้ว +9

    අපූරුයි සර් ඔබේ අදහස්. දිගටම කතාකරන්න.

  • @hansihansi1635
    @hansihansi1635 3 ปีที่แล้ว +41

    මාලිමාවට ජය.❤🙏

  • @nuwansameera4664
    @nuwansameera4664 4 ปีที่แล้ว +66

    නියමයි sir.. අපේ මනාපයත් ජන බලයට

  • @dilumtharanga252
    @dilumtharanga252 2 ปีที่แล้ว +13

    කතාව හරි ටිකක් දුරට.ඒ උනාට මේ පාර නම් ජවිපෙට තමා මාත්.

  • @hanrajakaruna5828
    @hanrajakaruna5828 4 ปีที่แล้ว +12

    Wow! Beautiful!!! Authentic. Great material. Funny. Eloquently said!!! What a great thinker!!! One of a kind! Proud to have you, brother! Love.

  • @rangikalakshan3792
    @rangikalakshan3792 4 ปีที่แล้ว +11

    ඔබ නියම දාර්ශනිකයෙක්

  • @-report1070
    @-report1070 2 ปีที่แล้ว +6

    මේකට හොදම දේ අනුර ව ගෙනල්ලා ඉන්ටවිව් එකක් කරන එක

  • @mayasekara3685
    @mayasekara3685 4 ปีที่แล้ว +41

    සන්න ටත් නොතේරෙන තවත් දැනුම් පද්දතියක් තියනවා. Minimalism වගේ දෙයක් ගැන හෙව්වොත් හොදයි වගේ. පරිබෝජනවාදයෙන් මිනිස්සු අයින් වෙන්නේ තේරුම් ගැනීම මගිනුය්. මොකද පරිබෝජනවාදය මේ ලෝකය අවසානය මග ඉකමනින් හදන නිසයි.

    • @lakminikuruppu6125
      @lakminikuruppu6125 4 ปีที่แล้ว +1

      maya sekara

    • @danushkalakshan6308
      @danushkalakshan6308 2 ปีที่แล้ว +1

      JVP minimalism follow කරන්නේ නෑ නේ එහෙම නම් එහෙමයි කියන්න පුළුවන්..සර් කියන්නේ ආසයි බයයි ප්‍රතිපත්තියෙන් මිදෙන්න කියලා ...👍

    • @anelien2586
      @anelien2586 2 ปีที่แล้ว

      පුහ් minimalism 😂

    • @NadeejaMatharaarachchi
      @NadeejaMatharaarachchi ปีที่แล้ว

      Minimalistic කියන යුරෝපෙ concept එකයි ලංකාවෙ ගෝත්‍රිකයො පොල්කට්ටෙ තේ බොන ගමන් රොටිය කාලා පොල් අතු පැලෙ තෙමි තෙමි ඉන්න එකයි දෙකක්,
      Minimalistic කියන්නෙ අඩුපරිභෝජනවාදයක් නෙවෙයි 😂

  • @qcman7013
    @qcman7013 2 ปีที่แล้ว +2

    අදටත් හෙටත් අනාගතයටත් විනවා ජ.වි.පේ දිනෙවා..

  • @praviyaaaa9219
    @praviyaaaa9219 2 ปีที่แล้ว +9

    Very important topic. People need to know JVP's upgraded level with the modern world, because majority of the people look at JVP with the eyes of our previous generations.

  • @kavithweragoda4644
    @kavithweragoda4644 2 ปีที่แล้ว +9

    අනුර කියන්නෙ සැබෑ නායකයෙක්.ජනතාවගේ සල්ලි හොරාකපු මිනිහෙක් නෙමෙයි.

  • @SL_PodCast_22lk
    @SL_PodCast_22lk 2 ปีที่แล้ว +4

    "සැබෑ මානව හිතවාදීන් බිහිවනුයේ....අරගල බිමකින් මිස ප්‍රබන්ධ කථා තුළින් නොවේ."..මේ අප සැමගේ ඇතුළාන්ත වෙනසක් සදහා කාලයයි..👊🧭

  • @sllifetraveler1087
    @sllifetraveler1087 2 ปีที่แล้ว +11

    අපි හිටගෙන ඉන්න තැන අනූව තමයි අපිට වටපිටාව පේන ප්‍රමාණය තීරනය වෙන්නෙ

  • @isharalakruwan8864
    @isharalakruwan8864 2 ปีที่แล้ว +1

    Jaya wewa

  • @Noone_carez
    @Noone_carez 2 ปีที่แล้ว +12

    "අපිට කන්න බොන්නවත් නැතුව ඉන්නව මුන් ac room වල පෙජරෝවල ගමන් යන ගමන් රටවල් හදන්න කතා කරනව" ඕක තමයි ජනතාව කියන්නෙ ඔය කියන විදියට පක්ශෙ වැඩ කලොත්. පාලකයා ජනතාවට ආදර්ශමත් වෙන්න ඕනෙ පලවෙනියටම , කන්න බොන්න නැහැ බෙහෙතක් ගන්න සල්ලි නැහැ රටේ මිනිස්සුන්ට එහෙම තියෙද්දි හිතන් හදාගෙන luxury type වෙන්න කැක්කුමක් තියන මිනිස්සුන්ට අමාරුයි. අනික එහෙම කලත් මිනිස්සුන්ගෙ බැනුම විතරයි ඉතුරු වෙන්නෙ

  • @danushkasankalpa9978
    @danushkasankalpa9978 2 ปีที่แล้ว +3

    JVP ජය

  • @malithachathuranga3561
    @malithachathuranga3561 2 ปีที่แล้ว +14

    මම නම් හිතන්නෙ ජවිපෙ විරුද්ධ සැප වාහන වල යන එකට නෙවි. රටේ බහුතරයක් මිනිස්ස්සුන්ට ත්‍රීවීල් එකක් වත් ගන්න තරම් ආර්ථිකයක් දේශපාලකයො හදපු නැති රටක මිනිස්සුන්ගෙ බදු සල්ලි වලින් ඇමතිල විතරක් ලෝක තියෙන සුපිරිම වාහන වල යන එකට

    • @daisy-pb8qj
      @daisy-pb8qj 2 ปีที่แล้ว

      agree, JVP has no that extremes now. wish them best

  • @hasarangi1013
    @hasarangi1013 2 ปีที่แล้ว +6

    අම්මෝ සර් මන් හිතුවෙ පිස්සුවෙන් කියෝනවා කියලා ඇත්ත කතා කරන මනුස්සයෙක් කියලා දැන් තේරෙනවා

    • @malee9578
      @malee9578 2 ปีที่แล้ว

      Sanna ge sahithya danumata gahnna ekek na lankawe

  • @sunandabandara7861
    @sunandabandara7861 3 ปีที่แล้ว +2

    Good sir. Aththa kathwa jayawewa

  • @shiranitimbiripolashiranin3229
    @shiranitimbiripolashiranin3229 2 ปีที่แล้ว +1

    ඔබට බුදුසරණයි ඉජිප්තුවේ සිට

  • @kasunchamaraudawatta6902
    @kasunchamaraudawatta6902 2 ปีที่แล้ว +6

    මගෙ මනාපයත් මෙවර JVP ට

  • @DarshanaLK
    @DarshanaLK 4 ปีที่แล้ว +22

    කතාව හරි ජවිපෙ කාලීනව වෙනස් විය යුතුයි.

    • @virochana2827
      @virochana2827 2 ปีที่แล้ว +1

      kaleenawa wenas wenna giyama minissunm kiyai jvp eke tibba prathipaththi ko kyl
      othana eyala nmi wenas wenna one minissunge akalpai wenas wennone

  • @neviltec4687
    @neviltec4687 2 ปีที่แล้ว +14

    හෙන ගැහුවත් ඇත්ත කියන සන්නා

  • @jaya6451
    @jaya6451 4 ปีที่แล้ว +89

    අනිවාර්යයෙන්ම 100% පිලිගන්නා කාතාවක්..ජ.වි.පෙ modern විය යුතුයි . එසේ නොවනතාක් ඉදිරි ගමනක් නැත. ඇදුම පැලදුමේ සිට අනෙක් සියලුම දේ වර්තමානයට ගැලපෙන සේ වෙනස් කරගත යුතුයි . අපේ රටෙහි චන්ද දායකයා හැසිරෙන ආකාරය තේරුම් ගත යුතුයි .

    • @lakminikuruppu6125
      @lakminikuruppu6125 4 ปีที่แล้ว +1

      jayamal liyanage

    • @lakminikuruppu6125
      @lakminikuruppu6125 4 ปีที่แล้ว +1

      jayamal liyanage

    • @jaya6451
      @jaya6451 4 ปีที่แล้ว +1

      @@lakminikuruppu6125 මම වැරදි නැනෙ නේද ?😊😊😊

    • @priyanthasilva2495
      @priyanthasilva2495 2 ปีที่แล้ว

      Yes JVP looks tooooooo, casual

    • @j.k.jayasinghe3152
      @j.k.jayasinghe3152 2 ปีที่แล้ว +3

      මාගේ අදහස නම්, ජවිපෙ මොඩර්න් වියයුත්තේ අදහස් වලින් ආකල්ප වලින් පමනක් බවයි. ඔවුන් මොඩර්න් ටෙක්නොලොජි භාවිතය කරනාවාද නැද්ද යන්න ඔවුන්ගේ පෞද්ගලික දෙයක් බවත්ය. රටට තාක්ෂණික දියුනුවට පැමිණිමට පෙර ආද්‍යාත්මව දියුණු විය යුතු බව මාගේ හැගීමයි. මක්නිසාදයත් තාක්ෂණය නොහික්මුණ සමාජයකට දායාද කලහොත් ප්‍රතිඵලය අනතුරුදායක වියහැකිය.

  • @k9obediencetraining622
    @k9obediencetraining622 4 ปีที่แล้ว +3

    නියම යි

  • @kapilsds7
    @kapilsds7 4 ปีที่แล้ว +12

    pickup එකෙයි ප්‍රාඩෝ එකෙයි මිලේ ලොකු වෙනසක් තියෙනවා.මරුටි ප්‍රාඩෝ අතර ඊට වඩා වෙනසක් තියෙනවා.හැබැයි jvp මරුටි ගන්නේ නැනේ permit එකට . ඒ වගේම අනුර ඉස්සර මත්පැන් මිල ඉහල යාමෙන් වෙන්නේ ගෙදරට ගෙනියන පංගුව අඩුවෙන එක කිවා.මිනිස්සුන්ගේ විනෝදයට අකුල් හෙලන්න එපා කිව්වා . දැන් jvp මොඩ් වෙලා තියෙන්නේ.

  • @abcxyz1350
    @abcxyz1350 3 ปีที่แล้ว +9

    රටේ ප්රධාන ප්රශ්න තියෙද්දි ඒතරම් වැදගත් නැති කාරනා ගැන කතාකරනවා වගේ මටනම් මේ කතා පේන්නේ. කැබ් එකේ ගියත් සම්බෝලයි බතුයි කෑවත් ඒව එයාල කැමැත්තෙන් කලත් අකමැත්තෙන් කලත් ඒව නෙවෙයි වැදගත් කාරනා.

    • @user-lu7sk5lu3n
      @user-lu7sk5lu3n 2 ปีที่แล้ว

      Vaccine eka ganna ghn iddi ඇදන්ගිය ඇදුමගැන මිනිස්සුන්ට තිබ්බ කතා මතකද.. අම්මෝ ඉතින් ඈ අර හොරුන්ට කට ඇරෙන් නැති උන්ට කටාරින්නේ අදින ඇදුම ගැන කියන්න.. හොරාකාලා නැත්තම් ඕනිවිදියට කාලා බීලා ඉදපල්ලා.හැබැයි බදුමුදලෙන් ඉදලා රටෙන් කන්ඩෙපා

  • @danushsampath707
    @danushsampath707 2 ปีที่แล้ว +2

    පට්ට පට්ට ඇත්ත

  • @kelumdissanayake1933
    @kelumdissanayake1933 4 ปีที่แล้ว +8

    කතාව ඇත්ත සන්නස්ගල මහත්තයා නමුත් මම හිතන්නේ සාමාජිකයන්ගෙන් නඩත්තු වන නායකයන් කොට්ඨාසයක් නිසා එ ම යැපීමට සාධාරණයක් කිරීමට එවැනි ගැට ගැහුනු ස්වයං වටපිටාවක් හදාගෙන ඉන්නවා ඇති

  • @chandanadenawaka807
    @chandanadenawaka807 4 ปีที่แล้ว +26

    සන්නස්ගල සර් අපි කොහොම හරි වෙනස් කරමු.

    • @sisirajaya4228
      @sisirajaya4228 4 ปีที่แล้ว +2

      JVP eketh ekka api meeka aniwaryen wenas karanawa

  • @lbcthinkingoutloud3427
    @lbcthinkingoutloud3427 2 ปีที่แล้ว

    Great analysis.

  • @sumithkodikara6334
    @sumithkodikara6334 2 ปีที่แล้ว +13

    සර් කියමු බලන්න මේකට විකල්පයක්... දැන් ජවිපේ මාක්ස්වාදයත් එක්ක යන කොට උන් මොඩර්න් නෑ කියලා සමාජය ගහනවා. මාක්ස්වාදයෙන් පිටට ගිහින් මොඩර්න් වෙන්න හදනකොට ආයේ අර සමාජයම ගහනවා කෝ උබලගේ මාක්ස්වාදය කෝ උබලගේ විජේවීරගේ කන්සෙප්ට් කියලා😂😂😂

    • @daisy-pb8qj
      @daisy-pb8qj 2 ปีที่แล้ว

      sanna sir points out old incidents of consumables. old talks.. now JVP addresses what people ask and what they need. JVP has a good vision.

    • @virochana2827
      @virochana2827 2 ปีที่แล้ว

      anna hri oka thama wenne minissu danatamath kynwne wijeweerage prathipaththi nh kyn eka ema othana modern wennone jvp eka nmi minissunge akalpai modern wenna one

  • @wasalajavindra7963
    @wasalajavindra7963 4 ปีที่แล้ว +2

    Niyamai,great speech

  • @jagathkumara4994
    @jagathkumara4994 4 หลายเดือนก่อน +2

    අපි හොඳට පිස්සු කෙලින උන් නමූත් අපි මෙසැරෙ අපි npp.😊😊😊

  • @RajaRaja-jf1re
    @RajaRaja-jf1re ปีที่แล้ว +4

    ජෙප්පො කියන්නෙ හතර කේන්දරය පාලු අය නෙවෙයි පිඩිත ජනතාව වෙනුවෙන් සටන් කරන හදවතක් ඇති අය

  • @user-et9bw6sw7w
    @user-et9bw6sw7w 3 หลายเดือนก่อน

    අනුර කුමාර ජනාධිපති කරමු.එතකොට ඔය සියල්ල හදයි.

  • @user-yh4zx3kx5s
    @user-yh4zx3kx5s 2 ปีที่แล้ว +1

    ඔව්...පරිබෝජන වාදය..
    තමයි මුන් මාරුවෙන් මාරුවට කලේ..උන් කැවා බිවා..රටේ ජනතාව ගැන බැලුවේ නැ..නමුත් ජවිපේ පරාබාජන ක්‍රමය රාට් ජනතාව සමග එතුවලා කරන බරාබාජන වාදය ලස්සනයි

  • @SadithaPhoenix
    @SadithaPhoenix 4 ปีที่แล้ว +34

    මගේ පෞදගලික මතය නම් ජනතා විමුක්ති පෙරමුණ අප රටේ දෙවැනි ප්‍රධාන දේශපාලන පක්ශය කල යුතුයි. යුඇන්පීයය තෙවෙනි හෝ සිව්වෙනි තැනට ඇද දැමිය යුතුයි. එවිට මීලඟ ජනාධිපතිවරණයේ දී වඩාත් ශක්තිමත් ව පැමිණීමට හැකිවේයැයි යන්න මාගේ විශ්වාසයයි.

    • @damithpiris283
      @damithpiris283 4 ปีที่แล้ว

      Me chanden passe eka wenawa..sajith dinnama pohottuwa 5 weni thenata yanawa..slfp 3 weni thena..jvp 2ta enawa..obata sathutuida dan?😝😝😝

    • @SadithaPhoenix
      @SadithaPhoenix 4 ปีที่แล้ว

      @@damithpiris283 ඔබතුමාගේ මතයට ගරු කරමි.
      එපමණයි !

  • @huchaks
    @huchaks 2 ปีที่แล้ว +4

    ප්‍රසිද්ද ස්ංවාදෙකට ගෙන්නන්න පුලුවන්නම්👍😌

  • @sriyanikumarasinghe6083
    @sriyanikumarasinghe6083 4 ปีที่แล้ว +1

    Theruwan saranai oba thumata !
    Obey weaayama saarthaka wewa!

  • @dineshjayawickrama3436
    @dineshjayawickrama3436 2 ปีที่แล้ว +9

    අනිවාර්යයෙන් මේ පාර ජ්ව්පි එකට දෙන්නෙ මෙ කලක්න්නි යක්කු එක්ක බලද්දී 100% මිනිස්සු හොදයි

  • @kumarasiriva5370
    @kumarasiriva5370 2 ปีที่แล้ว

    Sir ta jayweva jayweva jayweva jayweva budu Saranai

  • @janakapushpakumara246
    @janakapushpakumara246 2 ปีที่แล้ว +5

    88/89 .. dan ඉවරයි .. එවා ගැන hitanna epa .. මොකද අනිත් පක්ෂ දෙකේ අයත් ඕනෑ තරම් මිනිස්සු මරල tiyanawa.. dan අවශ්‍ය රට හරි මාවතකට ගෙන emai... අසරණ මිනිස්සු වෙනුවෙන් හරි දෙයක් කරලා rate හැම මනුස්සයෙක් ma ඉල්ලන නිදහස ලැබීම . සහ එක රටක් එක නීතියක් කියන එක kriyawen කරවන රජයක් ... anna එදාට අපිත් dinum රටත් dinuwa කියන්න පුළුවන් ... අන්ත අසරණ මිනිසුන්ට ලොකු සේවයක් කරන්න ඕනෑ .. එහෙම කරන්න පුළුවන් jvp එකට විතරයි කියලයි මගේ viswashaya.... අපි ජවිපෙ dina wamu....

    • @TL-de6ik
      @TL-de6ik 2 ปีที่แล้ว

      අනිවා jvp♥️

    • @daisy-pb8qj
      @daisy-pb8qj 2 ปีที่แล้ว

      yes, vote for them. sanna don't worry about your consumables as far as they are your hard-earned money.

  • @sanjeewarosairo8834
    @sanjeewarosairo8834 4 ปีที่แล้ว +3

    💯ඇත්තකතාව සෑර්👍

  • @sajithpathirana5209
    @sajithpathirana5209 2 ปีที่แล้ว +5

    එච්චර බෙයේ ඉදලත් මේ රටේ එවුන් කියන කතාවලට අනුර කුමාර volvo එකක් ගත්තොත් කොහොමට හිටීද

  • @visakadampali6371
    @visakadampali6371 4 หลายเดือนก่อน +1

    අනුර කුමිරයේක් නොවුනාට කමක් නැ පොලවෙි පයගහලා ඉනන ජනතාවට හිතවාදි මිනිසේක

  • @ravishkadeshan943
    @ravishkadeshan943 2 ปีที่แล้ว +2

    අපේ රටේ උන් අනුර කුමාර අදින ඇදුම ගැනත් ප්‍රශ්න කරනව.ඉතින් පරිබෝජනවාදයට ගියොත් ඒකෙන්ම අල්ලල උන්ව පට්ට ගහයිනෙ 🙁

  • @jacobshiva8720
    @jacobshiva8720 2 ปีที่แล้ว +1

    නියමයි සර්

  • @jeewanandawarnasooriya9442
    @jeewanandawarnasooriya9442 2 ปีที่แล้ว +2

    JVP ඇත්ත දේශපාලනය පැළ වෙන්නෙ නැත්තෙ මොක ද කියල අහන උන්ට උත්තරයක්..

  • @heshanisuriyage4650
    @heshanisuriyage4650 2 ปีที่แล้ว

    Niyamai sir

  • @eexperiments
    @eexperiments 2 ปีที่แล้ว +6

    දැන් වෙන්න ඕනෙ jvp මොඩ් වෙන එක ද රට හද එක ද 🙄
    හිතන්න jvp ඔය කියන විදියට මොඩ් උනාම රට හැදෙනවද නෑ නේ.. jvp නියම හරය ගන්න ඒකෙන් තමයි දෙයක් කරන්න පුලුවන් වෙන්නෙ..

    • @TL-de6ik
      @TL-de6ik 2 ปีที่แล้ว +1

      ඔව් මොඩ් ද නැද්ද කියන එක නෙවෙයි වැදගත් රට හදන එකයි වැදගත්

  • @Hirusa6808
    @Hirusa6808 2 ปีที่แล้ว +1

    සර් හැමතැනකදිම නිවැරදි කියල හිතුවට මෙතනදිනම් වැරදිලා

  • @chandradissanayake8693
    @chandradissanayake8693 4 ปีที่แล้ว +9

    Good luck NPP

  • @senarathbandara2113
    @senarathbandara2113 2 ปีที่แล้ว

    සීයට දාහක් එඟයි සර්

  • @kamalanieranathunga6242
    @kamalanieranathunga6242 2 ปีที่แล้ว +4

    ගෙදරින් ගෙනාව බත් කෑව පුද්ගලයා ගෙදර ගෙන ගිය දේවල් කල්පනා කරන්නකෝ.

  • @cattylovers3829
    @cattylovers3829 4 ปีที่แล้ว +15

    Yes sir, we vote Anura Kumara Dissanayake this time
    NPP

  • @nalendrannalendran2115
    @nalendrannalendran2115 4 ปีที่แล้ว +1

    Good lecture

  • @chandanasilva4857
    @chandanasilva4857 2 ปีที่แล้ว +1

    ඔවුන් කරපු කැපකිරීම් නිසා නේද අද රට බාරදෙන්න ඕන ඔවුන්ට කියන්නේ රටේ බහුතරයක් දැන්. ඔවුනුත් අරුන් දෙගොල්ලොම වගේ ප්‍රාඩෝ අරන් තිබුනා නම් මිනිස්සු කියයි මුන් ඔක්කොම එකයි කියලා.

  • @sanathkumara2124
    @sanathkumara2124 4 ปีที่แล้ว +3

    Pattai sir.... Anura ahuwa matarata highway malu ambulthiyal gennada ahuwa.ekata return ekak denna nathuwa hitiye. anurage Cab eke pol daaagena ennada .... eka patta

  • @mageammo1971
    @mageammo1971 2 ปีที่แล้ว +1

    අනිවාර්යෙන්ම, සන්නස්ගල මහත්තයෝ....

  • @wanniofficial3714
    @wanniofficial3714 2 ปีที่แล้ว +2

    පරිභෝජනවාදයට ඇයි ජේවීපී බය මට හිතෙන්නේ ඔවුන් තවමත් පූර්ණ කාලීන සාමාජිකයන් යැපෙන්නේ තමන්ගෙ සාමාජිකයන් ලබා දෙන අනුග්‍රහය මත නිසා බවයි මගේ විශ්වාසය

  • @TheMediaFactory
    @TheMediaFactory 2 ปีที่แล้ว

    jaya wewaa

  • @roshanjayasekara2370
    @roshanjayasekara2370 2 ปีที่แล้ว +1

    මේකතාව අහන ව්ට ජ.වි.පෙ ගැන දුකක් ඇති වුනා මෙවැනි ස්වභාවයන් ඇති මිනිසුන් එදහ් සිටියා අදත් ඉන්නව. මමඒඔවුනගේ ස්වභාවික ස්වරූපය්ට් කැමතියි. සන්නා ගේ කැමැත්ත,ඒ. ඔවුන් ආසයි බයයි කට්ටිය නම් නොවේ. සන්නා අවන්කවම ඔවුන්ට ආදරෙයි.

  • @thilakawanshachandrathilak3257
    @thilakawanshachandrathilak3257 4 ปีที่แล้ว +3

    Excellent

  • @nilambarameghawarna6635
    @nilambarameghawarna6635 2 ปีที่แล้ว +5

    සාමාන්‍ය මිනිස්සුන්ට කතා කරන්න.
    ඒ මිනිස්සු එක්ක උරෙන් උර ගැටී වැඩ කරන්න.
    අපේ පෙරදිග සංස්කෘතියට ගරු කරන්න
    කෙටියෙන්ම කියනවනම් පිස්සු කෙලින්නේ නැතුව ඉලෙක්ෂන් කැම්පේන් එක කරනවා නම්....
    දැන් රැල්ල ගහන්නේ
    ජෙප්පෝ පැත්තට

  • @KDSMW
    @KDSMW 2 ปีที่แล้ว +7

    සන්නා සහෝදරයා මතවාද ඇතී ඒත් මේ වෙලාවේ අපසමග එකතුවෙන්න

  • @Travel726Gossip
    @Travel726Gossip 4 ปีที่แล้ว +6

    Great words and ideas .

  • @chandaniwelagedara4153
    @chandaniwelagedara4153 2 ปีที่แล้ว

    obatumage adahas harima vatinawaa💐💐💐💐🙏🏻👍👍

  • @nioshfirstaid
    @nioshfirstaid 4 ปีที่แล้ว +1

    Jaya Wewa Sri Lanka......Ratata Adare Karana Aya Honda Theeranayak Ganna.

  • @navindudilshan9416
    @navindudilshan9416 4 ปีที่แล้ว +2

    Man harima adaraya karana manussayek!!!!!!!!!

  • @87rushdi
    @87rushdi 4 ปีที่แล้ว +5

    appreciate ur views BUT on this context : whole world try follow that strategy ..simplicity and efficiency... can do anything if it's a necessity... feeding ego is an old concept to the new world...

  • @anuras118
    @anuras118 4 ปีที่แล้ว +11

    පොඩි වැරදිමක් වුනා. සොවියට් දේශය ගොඩ නගන විට මාක්ස් ජිවතුන් අතර නැ. ඉතිරි ටික නම් හරි. සාධාරන පරිබෝජනයකට අප එකග විය යුතුයි

  • @asankagunasekar
    @asankagunasekar 4 ปีที่แล้ว +3

    ඇත්ත කියලා තියෙන්නේ....

  • @niwanthaweerasinghe8834
    @niwanthaweerasinghe8834 2 ปีที่แล้ว +1

    Jaya Wewa JVP

  • @laxmanjayarathna5031
    @laxmanjayarathna5031 2 ปีที่แล้ว +1

    Appreciate sir

  • @marutheesamudranatha7105
    @marutheesamudranatha7105 2 ปีที่แล้ว +2

    ජවිපෙ පරිභාජන වාදයට බය නෙවේ. සමාජයක් පරිභෝජනය අතහැර වෙසෙන රටක, පාලකයන්ට පරිභෝජනවාදයට යන්න බැ. මොකද ජවිපෙ යැපෙන්නෙ සාමාජිකයන්ගෙන්. සන්නා ඔයා එතන වැරදී

  • @jayanthathunga5386
    @jayanthathunga5386 2 ปีที่แล้ว +1

    Good very good sir

  • @liyanagenilanga5699
    @liyanagenilanga5699 4 ปีที่แล้ว

    Niyamai sir.