ඩෙවෝන් ධීවර‍යෝ බීපු බෝතලේ සුදාට හමුවෙයි මොනවද තිබුනේ මෙන්න විස්තරේ | TALK WITH SUDATHTHA |

แชร์
ฝัง
  • เผยแพร่เมื่อ 2 ต.ค. 2024
  • #ranilwickramasinghe #mahindarajapaksha #sudaacreation #sudaastudio #sudaatravel #sudaanews #sudaththathilaksiri
    ------------------------------------------------
    Patreon සාමාජිකයකු වන්න / Become a Patreon Member :
    / sudaacreations
    ------------------------------------------------
    Follow me on Facebook
    / talkwithsudaththa
    ------------------------------------------------------------
    TELEDRAMA WITH SUDAA
    නාළිකාවේ ලින්ක් එක ;
    / @teledramawithsudaa
    ________________________________________
    පෙර වෑඩ සටහන :
    • ජනාධිපතිවරණය කල් දාන්...
    ------------------------------------------------------------
    Sudaa studio
    මේක අපේ දෙවනි යූ ටියුබ් නාලිකාව
    පෙර වෑඩ සටහන
    • ලෝකේ ගෑස් නගිනකොට අපේ ...
    ________________________________________
    මේක අපේ Sudaa Travels යූ ටියුබ් නාලිකාව
    පෙර වෑඩ සටහන
    • රා බීල ගමේ ගෙදරකට රිංග...
    ________________________________________
    Email : sudaacreation@gmail.com
    whatsapp Contact : 0094 77 5065788

ความคิดเห็น • 149

  • @playbuddy1865
    @playbuddy1865 3 หลายเดือนก่อน +122

    වදිනවා නම් ගූ උනත් දිය කරලා බොන උන් ඉන්න රටක් මේක..😢

    • @mayasri609
      @mayasri609 3 หลายเดือนก่อน +18

      කතාව නම් ඇත්ත කසිප්පු දාපු හිස් විදුරක් පෙන්නලා ලංකාව වටේම පයින් අරන් යන්න පුළුවන් ඒ තරම් බේබද්දෝ ඉන්නවා

    • @namasiriwanigasekara8930
      @namasiriwanigasekara8930 3 หลายเดือนก่อน +1

      සුදාටත්සුදාටත් ඕකෙන් ටිකක් පවා ගන්න තිබුනනම් මරේ මරු

    • @sujeewajayalath7645
      @sujeewajayalath7645 3 หลายเดือนก่อน +1

      හරියට හරි...ජිවිතේට දියුණු වෙන එකක් නෑ මේ රට නම්

  • @INDIRA2023SL
    @INDIRA2023SL 3 หลายเดือนก่อน +42

    සුදා පුතාත්එක්ක ඉන්නකොට පට්ට සංවරයි නේ

  • @sirilhitihamu5562
    @sirilhitihamu5562 3 หลายเดือนก่อน +32

    මේ තවත් ජංගි නයි නටවන්නෙක් , වීඩියෝ ගන්න දෙන්න එපා එලවන්න

  • @bandusilwa7967
    @bandusilwa7967 2 หลายเดือนก่อน +1

    සුදා පුතාට කියන්න ස්තුතිය පුද කලා කියල .

  • @chanzernetworkzone6685
    @chanzernetworkzone6685 3 หลายเดือนก่อน +7

    කොහොමත් මුහුදේ පාවෙද්දී ලෙබලේ ගැලවෙනවා

  • @enlightenedShoebill
    @enlightenedShoebill 3 หลายเดือนก่อน +31

    අපේ ඉස්කෝල වලින් දුගී ප්‍රදේශ මඩකලපු මාතර ගාල්ල මීගොමුව පාසල් වලින් පිරිමි දරුවන් අද්‍යාපනය මගදී අතහැර පියා සමග පවුලේ ආර්ථිකයට උර දෙනවා.
    මෙය නවත්තන්න රට ගැන මනා සැලසුමක් ඇති දුගීබව නැතිකළ හැකි නායකයකු අවශ්‍යමයි මේ රටට.
    දිවර රැකියාව වුනත් නවීන ලෙස කළ හැකි බුද්දිමත් පිරිසක් අවශ්‍යයි.
    පියාගේ අසරණකමයි දරුවෝ ඉගෙනුම අතහැරලා පවුලට උර දෙන්න යාමට හේතුව.
    වගකිවයුතු පාලකයායි

  • @kalumsenawirathna3479
    @kalumsenawirathna3479 2 หลายเดือนก่อน +1

    good programme thanks.

  • @coolrapangthool4132
    @coolrapangthool4132 3 หลายเดือนก่อน +15

    පුතාත් ඕකෙන් ටිකක් බීලද ඉන්නේ.. කියන එකක් ඇහෙන්නේ පැහැදිලි නෑ බක් බක් හොක් හෙක් ගානවා ඇයි යකෝ කියන එකක් පැහැදිලිව කියන්න පුළුවන් කෙනෙක්ව දා ගනින්කෝ වැදගත් මාතෘකාවක් කතා කරද්දි

    • @swarnahanauer9241
      @swarnahanauer9241 3 หลายเดือนก่อน +2

      suda dagena thiyenne eyata wadagath kenek thama.e kolla kiyana deval apitanam hodata therenawa.kan deka pariksha kara ganna.

    • @arunakanchanajayasinghe-xc3vi
      @arunakanchanajayasinghe-xc3vi 3 หลายเดือนก่อน

      😂😂😂😂❤❤❤​@@swarnahanauer9241

    • @coolrapangthool4132
      @coolrapangthool4132 2 หลายเดือนก่อน

      @@swarnahanauer9241 හා chudda..🤣

    • @coolrapangthool4132
      @coolrapangthool4132 2 หลายเดือนก่อน

      @@සංජයලියනගේ 😂😂👍

  • @darshana6423
    @darshana6423 3 หลายเดือนก่อน +22

    සුදාගේ කොල්ලා chat gpt ගහලා විස්තර හොයන් කට පාඩම් කරගෙන කීවේ කියන අය කෝ😂

    • @darshrajapaksha
      @darshrajapaksha 2 หลายเดือนก่อน +1

      Sudage putha Nurse kenek bro

  • @rohanawansanatha9596
    @rohanawansanatha9596 3 หลายเดือนก่อน +22

    සුදන්ත පුතා ලොකු පුතෙක් God bless you son❤❤❤❤❤

  • @virajnilantha1043
    @virajnilantha1043 3 หลายเดือนก่อน +1

    මෙතිල් ඇල්කොල් ඇඟ ඇතුලට ගියාට පස්සේ , සාමාන්‍යයෙන් හැම දේවල් වගේම, මේවායේ තියෙන රසායන ද්‍රව්‍යත්, අක්මාවේදී බිඳ වැටෙනවා.
    නමුත් මෙතිල් ඇල්කොහොල් බිඳ වැටෙනකොට හැදෙන්නේ පෝමැල්ඩිහයිඩ්. ඒ කියන්නේ පෝමලින්( මිනී එම්බාම් කරන ද්‍රව්‍ය )
    පෝමලිං ශරීරයට අධික ලෙස විස සහිතයි. ඉතින් මෙතිල් ඇල්කොහොල් ටිකක් හරි බිව්වොත් මැරෙනවා .
    මෙතිල් ඇල්කොහොල් පෙව්නොත් කරන්න තියෙන්නේ හැකි ඉක්මනින් එතිල් ඇල්කොහොල් ( අරක්කු ) පානය කිරීම . එවිට මෙතිල් ඇල්කොහොල් යම් ප්‍රමාණයකට තනුක වන නිසා හානිය අඩු වෙනවා

  • @KapilaWeliwitiya-jy6dm
    @KapilaWeliwitiya-jy6dm 3 หลายเดือนก่อน +9

    පුතාගෙ දැනුම හොඳා.....අපේ රටෙි විද්‍යා හා තාක්ෂණ අමාත්‍යාංශය බාරදෙන්න. අනේ හුකේ.. ලංකාවෙ ඒ ලෙවල් රසායන විද්‍යාව කරපු දුප්පත් එවුන් මීට වඩා මීටර්.

  • @DMHNDisanayaka
    @DMHNDisanayaka 3 หลายเดือนก่อน +3

    දෙන්නටම ආදරෙයි❤❤❤❤❤❤❤❤❤❤

  • @AMARASINGHANMHERATH-ok4im
    @AMARASINGHANMHERATH-ok4im 3 หลายเดือนก่อน +30

    කාලයෙන් කාලයට අල්ලසට පක්‍ෂවලට කඩේයන වට වඩා හොඳයි උබත් බීපන් ඔය බෝතලයක්,

    • @nishanthakamal8950
      @nishanthakamal8950 3 หลายเดือนก่อน +1

      Mama enna oya adahasa

    • @nishanthakamal8950
      @nishanthakamal8950 3 หลายเดือนก่อน +1

      Oya parayaga awwa balanda akamati
      Boruwa wade
      Hetagana enna ape gonnu keyala
      Putha thatha waga wanda apa

    • @wicramarajashinghe7302
      @wicramarajashinghe7302 3 หลายเดือนก่อน

      මමත් එකගයි 😂

  • @LahiruPraneeth-j8s
    @LahiruPraneeth-j8s 3 หลายเดือนก่อน +2

    කසිප්පු වලත් මෙතනෝල් හැදෙනවා

  • @sasithaPerera
    @sasithaPerera 2 หลายเดือนก่อน

    Sudata bottle 🍾 එක hamba උනානම් botalath එක්ක kataa කරලා හරි wistare wamarai 😛😛😛 නේ නේ නේ.............

  • @kalpamadushantha5587
    @kalpamadushantha5587 3 หลายเดือนก่อน +1

    Lasa vlog from korea කියන youtube channel එකේ හොද විස්තරයක් තියෙනවා. ඇත්තටමේ ජාතියේ බෝතලයක් එක්ක.

  • @dilhandesilva246
    @dilhandesilva246 3 หลายเดือนก่อน +3

    Suda Aiya putha akka ❤ niyamai jayawewa suda aiya ,safe flight

  • @diyolkodithuwakku
    @diyolkodithuwakku 3 หลายเดือนก่อน +7

    Sobana suda.lokukama show danawa

  • @iiettiarachchi342
    @iiettiarachchi342 3 หลายเดือนก่อน +3

    Methylated spirit is NOT methanol. It’s ethanol with 5% methanol.

    • @ptwijesinghe7691
      @ptwijesinghe7691 3 หลายเดือนก่อน

      ඉස්සර වයින් ඉස්ප්රීතු වල ලේබලය මෙතිලේටඩ් ඉස්පිරිට්. සමහරු ඒවත් බීවා.

  • @chevyr67
    @chevyr67 3 หลายเดือนก่อน +4

    සුදා thanks for the info

  • @LalithWijerathna-hu1gb
    @LalithWijerathna-hu1gb 3 หลายเดือนก่อน +22

    අරං ගිය ඩොලර් ටික තාම ඉවර නෑ 😂 ඉවර නෑ 😅 ඉවර කරගන බලන්න ආස හිතෙයි😅😅

    • @Sampath-qi4mm
      @Sampath-qi4mm 3 หลายเดือนก่อน +7

      ඕවා හැමෝටම තේරෙන් නෑ බං 😂😂
      උන්ට මූ වීරයෙක්😂😂

    • @Fondle_pet_satisfactory
      @Fondle_pet_satisfactory 3 หลายเดือนก่อน +1

      😂

    • @arunakanchanajayasinghe-xc3vi
      @arunakanchanajayasinghe-xc3vi 3 หลายเดือนก่อน +1

      Umbala anunge kunumai hoyanne paduwee indapalla ban ,,,dollar sudage ,,,umbalata panda ,,,,kuhaka wanna epaban ,,❤❤❤ umbata Banna neme ,,hita ridunanam sorry kolloo ❤❤❤

  • @monikajayantiramasinha4731
    @monikajayantiramasinha4731 3 หลายเดือนก่อน +5

    අපේ රටේ පිරිම් පුදුම කෑදර කමක් නේ තියෙන්නේ බෝතල් වලට ඊශ්‍රායල්වල රැකියාවට ඇවිත් යුද්දය පැත්තෙ ගෙවල්වලට පැනලා බෝතල් හොරකම් කරලා අන්න හීරේ මල පේ රේතයෝ මරුන ඒක්ක හොදයි

  • @nirmaladevi4023
    @nirmaladevi4023 3 หลายเดือนก่อน +5

    කොතරම් මෝඩ මිනිසුද . තමන්ගේ ජීවිතය ගැනවත්වත් හිතන්න තරම් දැණුමක් නැති කම.

  • @kennethk.perera2015
    @kennethk.perera2015 3 หลายเดือนก่อน +6

    Api Dan sudage video balanne na. Meya hena game karayek. Me msj eka wanna ona nisa Dan awe.

  • @UhPramapala
    @UhPramapala 2 หลายเดือนก่อน

    එකෙක් අනිකට බනින කොට සතුටු වෙන්න.තමනුත් අනුන්ට බැනල සතුට වෙන්න.එහෙව් ය වම රටේ ඉන්නව.

  • @WijayamuniDesilva-pl8ji
    @WijayamuniDesilva-pl8ji 2 หลายเดือนก่อน

    Proctor Suda and doctors putha!! 😄😄!!

  • @SujithAsela-c5j
    @SujithAsela-c5j 3 หลายเดือนก่อน +22

    සුපිරි කොල්ලෙක්

  • @priyankaravidura6344
    @priyankaravidura6344 3 หลายเดือนก่อน

    Me kollath කුඩු gahala wagei

  • @chinthakakarunarathna8109
    @chinthakakarunarathna8109 3 หลายเดือนก่อน +1

    Hamu una num beepana

  • @inokainoka8311
    @inokainoka8311 3 หลายเดือนก่อน +2

    Tnx,sudaththa.❤❤❤❤❤❤❤.danuwath kireema.

  • @chanakaasela6874
    @chanakaasela6874 3 หลายเดือนก่อน

    ඔය ගැන විස්තර කතාකරන්න අපේ රටේ බුද්ධිමත් මිනිස්සු ඔච්චරටම නැද්ද .පුතා ගාවටම ගියෙ .මොනවා පෙන්නන්නද දන්නෑ

  • @madhukashiwantha5102
    @madhukashiwantha5102 3 หลายเดือนก่อน +4

    මම මේකෙන් තමා සීන් එක හරියටම දැනගත්තෙ.. ස්තූතී සුදා මාමෙ🙏.. අයියටත් ස්තූතී දැනුවත් කරාට නොදන්න අයව..

  • @HGPemasiri-we1pz
    @HGPemasiri-we1pz 2 หลายเดือนก่อน

    කතාව පැහදිළි මදි.....

  • @SujithAsela-c5j
    @SujithAsela-c5j 3 หลายเดือนก่อน +19

    අද දැක්කේ සුදා අයියගේ කොල්ලා පට්ට ❤

  • @nickialbright2215
    @nickialbright2215 3 หลายเดือนก่อน +2

    බොරුවට සීමාවක් තියෙන්න ඕනි . ඒත් ලංකාවෙ උන් දැන් සීමාව ඉක්මවා යනව කියලයි මට හිතෙන්නෙ.
    මෝඩ මිනිසුනේ ඔහොම දෙයක් වෙන්නෙ නෑ. ඕක බොරුවක්.

    • @tironanuruddha1713
      @tironanuruddha1713 3 หลายเดือนก่อน

      Ehenam eththa kiyannako apitath denaganna

  • @ruwancroos6164
    @ruwancroos6164 3 หลายเดือนก่อน

    සිදුවිම හරිම අවාසනාවන්ත සිදුවිමක් නමුත් මගෙ අත් දැකිමෙන් කියන්නෙ ඔයයි එමොහොතේ එම යාත්‍රාවේ සිටින්න උනානම් මොකද වෙන්නෙ 😊😊😊...

  • @iyanthiperera
    @iyanthiperera 3 หลายเดือนก่อน +2

    හොඳ වැඩේ සුදාට, මාලිමාවට කඩේ ගියාට. කොහොමද උංට බලයක් එහෙම ලැබුණොත්. JR ජයවර්ධන වගේ බල්ලෝ ගැටගහලම තමයි තියන්න ඕනේ. සුදා ඔයා අතගාගෙන ඉන්නකං පොළඟා හොඳයි, අතහැරපුදාට ඔයාට විතරක් නෙවෙයි අපටත් උං දෂ්ඨ කරනවාමයි. එදාට රට විනාශ කරපු පක්ෂ දෙක හොඳයි කියලා හිතෙයි. මාලිමාවේ අතලොස්සයි හරි ක්රමයට වැඩ කරන්නේ. බහුතරයක් මානසික පීඩකයෝ. ජනතාව මේවා හරියට තේරුම් නොගත්තොත්, ගරිල්ලා සංවිධානයකට රට භාර දුන්නා වගේ වෙයි.

    • @anandarodrigo4024
      @anandarodrigo4024 3 หลายเดือนก่อน

      සජිය,, ජනාධිපතිවරණය ට ඵන්නේ නැහැලූ,,,😫,, අනේ,, සුදෝ,,! ඉක්මනට ම ඵන්න,,🙏🏻,, !

  • @manojrandika9881
    @manojrandika9881 3 หลายเดือนก่อน +1

    පුතා උගෙ ශෙප් එක නැනෙ එක ගැන විඩියො එකක් ඔනෙ

    • @sl8984
      @sl8984 3 หลายเดือนก่อน +1

      😂

  • @DinushaSanjeewani-v2d
    @DinushaSanjeewani-v2d 2 หลายเดือนก่อน

    Suda aiya oyath ilga para chande danna api aniwa denwa❤

  • @Susantha-t9m
    @Susantha-t9m 2 หลายเดือนก่อน

    Me. Janapathi. Saawa. Gena. Kiyanna

  • @sansalasripathi6934
    @sansalasripathi6934 3 หลายเดือนก่อน +5

    Anaaaaaaaa ..putha oya nam...❤❤❤❤❤❤

  • @malindadissanayake6658
    @malindadissanayake6658 3 หลายเดือนก่อน +7

    එහෙනම් උඹත් ටිකක් බීපං ඕකෙන්..

  • @shantisubasinha5591
    @shantisubasinha5591 3 หลายเดือนก่อน +2

    Sudaththa mallige Putha loku I dennatama adarei ❤❤

  • @sujathatennamudalige1742
    @sujathatennamudalige1742 3 หลายเดือนก่อน

    පුතාට වඩා තාත්ත හැඩයි ඇත්තටම

  • @SumuduPerera-t5x
    @SumuduPerera-t5x 3 หลายเดือนก่อน

    😊

  • @nilden-g1c
    @nilden-g1c 3 หลายเดือนก่อน

    There are people in this Country who will drink even piss if they get it free

  • @shantisubasinha5591
    @shantisubasinha5591 3 หลายเดือนก่อน +1

    Adai Putha dakke❤

  • @Rohita7659
    @Rohita7659 3 หลายเดือนก่อน

    Chemical aran yana newakin watichcha ekak wennati.

  • @JayanthaAdhikari-nc8wc
    @JayanthaAdhikari-nc8wc 3 หลายเดือนก่อน +2

    Oua den kadeyane katada

  • @uk66666
    @uk66666 3 หลายเดือนก่อน

    😂😂😂😂😂😂
    කිසිම දුකක් නෑ.

  • @pradeepsusantha1873
    @pradeepsusantha1873 3 หลายเดือนก่อน

    Good job sudantha aiyya # good news from oya lankawe Adawenna gahana unnta 😁😆😅🤣

  • @pathma.kumarikumari-vi9wk
    @pathma.kumarikumari-vi9wk 3 หลายเดือนก่อน

    Hadissiyata koros kate atha dagannath be kiyanne oka thamai

  • @miminaam93
    @miminaam93 3 หลายเดือนก่อน

    Sudaa Aiye Meh Bandaya JVP set akatai UNP set ekatai Pohattuwa okkotamai samaharu SJB katiyata tea ekin akathukarala dena berida

  • @gihanthilanka
    @gihanthilanka 3 หลายเดือนก่อน +1

    Sudoo.Varen, Varen

  • @raniheen281
    @raniheen281 3 หลายเดือนก่อน

    අපේ මිනිස්සු. නරකාදියට කොහොමත් පෙරේතයො එක සැරයෙකුත් මිනිස්සු මැරැනා. කොච්චර කිවත් වැඩක් නැහැ දැන් හොදයිනේ

  • @NekithFdo
    @NekithFdo 3 หลายเดือนก่อน

    තෙරැවන්සරනයි

  • @siloonfighter3004
    @siloonfighter3004 3 หลายเดือนก่อน +1

    Ane Bepanko

  • @leslyjayawardhenaauckland6934
    @leslyjayawardhenaauckland6934 3 หลายเดือนก่อน

    METHYL ALCHOL NEDA

  • @GeshanjudeGeshanjude
    @GeshanjudeGeshanjude 3 หลายเดือนก่อน

    Mea cemikel eka danawa hena walata ha kohoma unath meka skin ekatawath hoda na paw oun rip

  • @yasodhalakshitha7065
    @yasodhalakshitha7065 3 หลายเดือนก่อน

    Rest in peace 🙏🙏🙏

  • @PabasaraDharmasooriya
    @PabasaraDharmasooriya 3 หลายเดือนก่อน +1

    Meke enna godak Un Suda ekka taraha etta kiyana Nisa. Malimawata kalin tibuna rella den ne Eka piliganna.

  • @SriyaniDevika-ox4xn
    @SriyaniDevika-ox4xn 3 หลายเดือนก่อน +3

    මේ දීවරයෝ මැරුණු එක ගැන දුකයි, අනෙක් අයට හොද පාඩම්. නොදන්නා ජහ ජරාව බොන්නේ මොන පෙරේත කමක්ද. අනෙත් බොන අය නම් අනේ මන්දා cyprus

  • @chethiyalakshan5797
    @chethiyalakshan5797 3 หลายเดือนก่อน +5

    තියෙන බේබදු කමට බීලා මැරුනට පස්සේ ආණ්ඩුවට බනින mol cario ඉන්න රටක් මේක 😂(ආණ්ඩුවට සුදු හුණු ගානවා නෙමෙයි )

  • @chanzernetworkzone6685
    @chanzernetworkzone6685 3 หลายเดือนก่อน

    වැරදිනන් හරි ගස්සන්න හොදේ ඕක මම දන්න විදියට ලීටර් 4 බෝතලයක්

  • @Tryandreams
    @Tryandreams 3 หลายเดือนก่อน

    Puthala dula ekka onna oi vage vdagath video geenna ,pawulama epa una nodanna jara deshapalanaya karanna giya nisa,nivaradiva deshapalanaya karanna bari nam ohomai hoda

  • @NewSam-d2i
    @NewSam-d2i 3 หลายเดือนก่อน +1

    😂

  • @nishanthakamal8950
    @nishanthakamal8950 3 หลายเดือนก่อน +2

    Suda uba janatawa man mula karanawa
    Ma awastawa nana

  • @MalithThanthriarachchi-nv5ez
    @MalithThanthriarachchi-nv5ez 3 หลายเดือนก่อน

    😂😂😂

  • @NishaPinto-yh2tp
    @NishaPinto-yh2tp 3 หลายเดือนก่อน +1

    කාලකන්නි ම්‍රද මැද කියලවත් උන්ට හිතිලවත් නැද්ද

  • @sameersameer-co5gk
    @sameersameer-co5gk 3 หลายเดือนก่อน +1

    පියූමි නංගි ගැන ඇයි කතා නැත්තෙ

  • @dasunsenanayaka6376
    @dasunsenanayaka6376 3 หลายเดือนก่อน +3

    ubath puluwa nm beepan oken tikak.. lhmath uba lankawat awth karanne .. minissu andala views araganna ekane.. sajithta kade yanawa ballek wage.. kalakanniya

  • @sharminiabayaratna1624
    @sharminiabayaratna1624 3 หลายเดือนก่อน +1

    Sudaa take a very nice short hair cut.. it suits you ❤ beautiful character Sudaa you are .. blessings upon Blessings

  • @jandrajandra5712
    @jandrajandra5712 3 หลายเดือนก่อน +8

    තෙරුවන් සරණයි සුදා මල්ලි ❤

  • @shiromizoysa2961
    @shiromizoysa2961 3 หลายเดือนก่อน

    ❤❤sudda aiyya

  • @SumuduPerera-t5x
    @SumuduPerera-t5x 3 หลายเดือนก่อน

    😊😂

  • @pradeepaeranthi7515
    @pradeepaeranthi7515 3 หลายเดือนก่อน

    ❤️❤️❤️❤️

  • @SumuduPerera-t5x
    @SumuduPerera-t5x 3 หลายเดือนก่อน

    😊

  • @kanthiAriyalatha
    @kanthiAriyalatha 3 หลายเดือนก่อน

  • @breeze6918
    @breeze6918 3 หลายเดือนก่อน +1

    👍👍👍👍👍👍

  • @DinushaSanjeewani-v2d
    @DinushaSanjeewani-v2d 2 หลายเดือนก่อน

    Kasiya wage tiyenna athi 😂 pau monwa kiuwath ape kollo😢

  • @DammikaGamage-vx6dx
    @DammikaGamage-vx6dx 3 หลายเดือนก่อน +1

    දන්නේ nhi ජරාව bona beebaddoo

  • @piyalgalagedara8131
    @piyalgalagedara8131 3 หลายเดือนก่อน +3

    Google and get what you don't know about something without waiting for cheap KABBAS explanations. Those who did basic organic chemistry in 9 th grade should know these petty things. This man blows up little things for his survival . Ela kabba Modayo andanawa. Feel bad for those who died in this tragic
    Incident. RIP. 🇺🇸

  • @laldammika2566
    @laldammika2566 3 หลายเดือนก่อน +2

    ❤❤❤❤❤

  • @heshanibimanya6599
    @heshanibimanya6599 3 หลายเดือนก่อน +2

    ❤❤

  • @Peace-mx1rz
    @Peace-mx1rz 3 หลายเดือนก่อน

    උගත් මිනිස්සු පට්ට බං ❤ මාත් දැන් බීලා ඉන්නෙ ආදරෙයි ❤

  • @thusharakumara2362
    @thusharakumara2362 3 หลายเดือนก่อน +1

    ගෙදර ගාව😢

  • @janakakpuribndr3000
    @janakakpuribndr3000 3 หลายเดือนก่อน +2

    ඕක දාමු උස්සවියට එතකොට හරියටම දැනුවත් වෙන්න පුලුවන්

  • @akilakobawaka6585
    @akilakobawaka6585 3 หลายเดือนก่อน +1

    😮😮

  • @rohanawijesekara9695
    @rohanawijesekara9695 3 หลายเดือนก่อน

    මෙතිලේටඩ් ස්පීරිට් කියන්නෙ බොන්න බැරිවෙන්න හදපු ඇල්කොහෝල් එකක්. මෙතීලේටඩ් ඇල්කොහෝල් කියන්නෙ මෙතිල් ඇල්කොහෝල් කිසියම් ප්‍රමාණයක් එකතු කරපු එතිල් ඇල්කෝහෝල් හෙවත් එතනෝල් වලට. මත්පැන් හැටියට නොව වෙනත් අවශ්‍යතාවන් සඳහා එතීල් ඇල්කොහොල් වෙලඳපලට යවන වීට මෙසේ කරනව.

  • @chamithydinushaj5825
    @chamithydinushaj5825 3 หลายเดือนก่อน +4

    Kawru mona kiwwath api sudhage paththe

  • @jagathranawaka
    @jagathranawaka 3 หลายเดือนก่อน

    😅

  • @ukkubandarakandekumbura7022
    @ukkubandarakandekumbura7022 3 หลายเดือนก่อน +1

    LANKAWATSTH YANTA TIYEMAWA

  • @priyadarshiniperera2168
    @priyadarshiniperera2168 3 หลายเดือนก่อน

    ම පැන් වලට ලොල් වූ මිනිසුන්ගේ ඉරනම..මේ මෙතිල් ඇල්කොහොල් වෙන්නැති

  • @successgain3737
    @successgain3737 3 หลายเดือนก่อน

    ඇල්කොහොල් කියල ඉංග්‍රීසියෙන් ලියලා තියෙන එක තේරිලා බිව්වා කියල හිතන්න බෑ. ඉඹලා බලලා ඒ සුවඳ නිසා බොන්න ඇති

  • @priyangikachathurangani9927
    @priyangikachathurangani9927 3 หลายเดือนก่อน

    😂😂😂

  • @nandapunchihewa3027
    @nandapunchihewa3027 3 หลายเดือนก่อน

    මෙතනෝල් උග්‍ර විෂක්.

  • @Nalin-t6o
    @Nalin-t6o 3 หลายเดือนก่อน +6

    උබත් ඔක බිලා mariyan

  • @hamabey9142
    @hamabey9142 2 หลายเดือนก่อน

    Uba tikak beela ube ponna sajiyata ithiritika deepn ponna suda.uba wage kaalakanniyek aussi wldi uba ahu unoth ube kana atha gaanwamai paraya

  • @chamithydinushaj5825
    @chamithydinushaj5825 3 หลายเดือนก่อน +1

    Sudata mada gahanna wenama pirisak hadala wage ,comment balapuwama penawa , me rate unge pawadim hindane hamadaamath lankawata kelawune , naththan rata wenuwen dara diya adina me manussayatath mehema mada gahanawada , ane ape lankaawe minisune

    • @helptheworld7959
      @helptheworld7959 3 หลายเดือนก่อน

      Aniwaryen. Sudage npp manu next Präsident