අමුක ඩුමුක කවි කතා

แชร์
ฝัง
  • เผยแพร่เมื่อ 14 ธ.ค. 2023
  • අමුක ඩුමුක කවි කතා
    ------------------------------------------------------
    Subscribe Royal Taprobanian channel
    / @royaltaprobanian
    Like us on Facebook
    royaltaproba...
    #sannasgala #lka #colombo #kavi #sinhalapoems

ความคิดเห็น • 164

  • @abhayamonarawila4537
    @abhayamonarawila4537 6 หลายเดือนก่อน +35

    සන්නා සර්, ඔබගේ විග්‍රහය අති විශිෂ්ටයි. ආසාවෙන් සවන්දීපු වීඩියෝවක්. තෙරුවන් සරණයි ඔබට.❤❤❤🙏🙏🙏

  • @JWSVLOGS
    @JWSVLOGS 5 หลายเดือนก่อน +8

    නූතනයේ ජීවත් වන නාකි සන්නා... ආඩම්බරයි ❤❤❤❤

  • @jagathkumara6621
    @jagathkumara6621 6 หลายเดือนก่อน +17

    බෙදන්න ඔන හැම තැනටම බෙදුවා කාලෙකින් සර්ගේ විචාරයක් ඇහුවේ ඒ වචන තාමත් හාරි බරයි(හවසට බොන තැන කියහං මම එනවා එතනට)ඒ ටික හරිම ❤ යයි...🎉

  • @binoymataraarachchi7735
    @binoymataraarachchi7735 6 หลายเดือนก่อน +19

    පැත්ත ගියත් ඇත්ත කියන
    පෙමාවඩන සන්නා
    කියවන විට අහන් ඉන්න සිතට සැපක් දුන්නා❤❤❤

    • @kapilabandara1001
      @kapilabandara1001 5 หลายเดือนก่อน

      ❤❤❤❤ අනිවාර්යයෙන් ......

  • @hemarathnabandara776
    @hemarathnabandara776 6 หลายเดือนก่อน +22

    වීරයා ආයෙ ඇවිත්❤❤❤

  • @duliphettiarachchi2202
    @duliphettiarachchi2202 6 หลายเดือนก่อน +44

    කොහොමද කොල්ලගෙ වැඩ..තව කාලෙකට සිංහල වීරයා ❤❤❤

  • @lasanthawatthegedara3693
    @lasanthawatthegedara3693 6 หลายเดือนก่อน +11

    පුදුම දේ තමා සන්නා කතාව පටන් අරන් පොයින්ට් කීපයක් මුලින්ම පටලවනවා.....අපි හොයනවා මෙයා කොතනටද අපි අරන් යන්නෙ කියලා....
    හැබැයි ටිකක් දගලලා කතාවේ මැදදි අපි හරිම තැනට ගේනවා .....ඇඩ්‍රස් නෑ.හිතාගන්නවත් බෑ......ඒක තමා සුපිරි ගුරුවරයෙක්ගෙ තාලේ.....අපිට එතනට එන්න හරිම අමාරුයි...
    එකෙන්ම වැඩ්ඩෙක්

  • @mag.studios
    @mag.studios 6 หลายเดือนก่อน +5

    TH-cam එකී Skip නොකර බලන වීඩියෝ තියෙන්නේ බොහොම පොඩ්ඩයි.. සර්ගේ වීඩියෝ ඔක්කොම ටික වගේ ඒ අතර තියෙනවා.
    ඉස්සර ඉස්කෝලෙ යද්දී අකමැති, කම්මැලි විෂයන් වලින් එකක් තමයි සිංහල කියන්නේ.. සර්ගෙන් ඉගෙන ගත්තනම් එහෙම වෙන එකක් නෑ කියලා දැන් හිතෙනවා.
    සිංහල ~ සන්න ❤

  • @pradeepchandrasiri7118
    @pradeepchandrasiri7118 6 หลายเดือนก่อน +4

    සන්නස්ගල සන්නස්ගල ගැනම කතා කළ අපූරු කතාවක්.

  • @dilkadamaynthi5562
    @dilkadamaynthi5562 6 หลายเดือนก่อน +17

    සිංහල නම් සන්නාම තමයි . නියමයි . ❤️🌹

  • @prasannawicramasinha3091
    @prasannawicramasinha3091 5 หลายเดือนก่อน +2

    සන්නා සර් .. පැත්ත ගියත් ඇත්ත කියන තුන්කල් දකින ගුරුවරයා 💕💕💕💕

  • @arunanadun1461
    @arunanadun1461 6 หลายเดือนก่อน +32

    භාෂාව වෙළඳ ප්‍රචාරණය ගැන කියනවනම් සන්නා තමයි නොම්බර එකේ වැඩකාරයා බයියන්ගෙ දරුවන්ට සිංහලෙන් උගන්නලා සන්නගෙ දරුවොන්ට ඉංග්‍රීසියෙන් උගන්නලා ඉංග්‍රීසි භාෂාව කතා කරන ඕස්ට්‍රේලියාවට යවපු වීරයා සන්නා කියන්නේ වැඩ්ඩෙක්කුහක කමට මේ කතාව කිව්වා නෙමෙයි

    • @WonderM-sg7pf
      @WonderM-sg7pf 6 หลายเดือนก่อน +2

      මෙ රටේ ඉංග්‍රීසි ඉගෙන ගන්න උන් කොහොම හරි ඉගෙන ගන්නවා....බැරි උන් බෑ කියලා තප්පුල්ලනවා ඔයාගෙ කතාව කිසිම තේරුමක් නෑ....තියෙන්නෙම ගොන්කම

    • @highlights7736
      @highlights7736 6 หลายเดือนก่อน

      ලංකාව ඇතුලෙ ඕන කෙනෙක්ට ඉගෙන ගන්න පුලුවන් නිදහස් අධ්‍යාපනයක් තියාගෙන මෙහෙම නාහෙන් අඩන එකේ තේරුම මොකද්ද 🤔

  • @kapilabandara1001
    @kapilabandara1001 6 หลายเดือนก่อน +4

    3වෙනි වතාවටත් බලන් ඉද්දී හදිස්සි යන්නම් කිවාම........ තනි උනා වගේ දැනෙන්නේ මටමද......😢😢😢😢😢❤❤❤

  • @sameeramadusanka3399
    @sameeramadusanka3399 6 หลายเดือนก่อน +5

    ඩුමුක ඩුමුක විචාර ටික නම් අම්මෝ..😂😂

  • @thebarons8560
    @thebarons8560 6 หลายเดือนก่อน +4

    Sannasgala Sir, "Wicharaya" SUPER AMAZING ❤️❤️🌹🌹👌👌👌👌👌👌👌👌

  • @kapilabandara1001
    @kapilabandara1001 6 หลายเดือนก่อน +3

    එදාට බීලා කවි විචාරය කරද්දිත් බලන්න වීඩියෝ එක දාන්න දවසක් හරි දිගට බලනවා.....❤❤❤❤❤❤

  • @maalwijayarathna4982
    @maalwijayarathna4982 6 หลายเดือนก่อน +4

    මොකා උනත් ඇත්ත කතා කරන එකාට මං ආදරෙයි. ( වරදවා තේරුම් ගන්න එපා )

  • @kapilapushpakumara5499
    @kapilapushpakumara5499 6 หลายเดือนก่อน +6

    සන්නස්ගල සර් ගේ සජීවී විචාරයක් බලන්න හරිම ආසයි කවදාහරි ලංකාවට ආව දවසක 🌹🌹

    • @summapradeep3184
      @summapradeep3184 6 หลายเดือนก่อน

      මාත්

    • @kapilabandara1001
      @kapilabandara1001 6 หลายเดือนก่อน +1

      මමත් එනවා........හැමදාම අමුතුම විදිහට වින්ද භාශා හරඹයට පට්ට ආසායි....ලංකාවට ආවාම යමු.....❤❤❤❤❤❤❤❤

  • @user-ov5ww1ew8q
    @user-ov5ww1ew8q 6 หลายเดือนก่อน +6

    රටෙ දැකපු එකම සන්නාමය එ ඔබයි සර්...

  • @somathungananayakkara1693
    @somathungananayakkara1693 6 หลายเดือนก่อน +1

    Obathumange wiggrahaya itha wisistai.jayawewa. niduk nirogi wewa.

  • @user-su9kb7jt6y
    @user-su9kb7jt6y 6 หลายเดือนก่อน

    Niyamai obe vicharaya.Thank you.

  • @gaminikumara2127
    @gaminikumara2127 6 หลายเดือนก่อน +2

    අම්මෝ,, මේ විචාරය,,,💗💗💗

  • @lalindugihan2725
    @lalindugihan2725 6 หลายเดือนก่อน +2

    ලස්සන කතාව අමුවෙන්ම කිව්ව 🎉

  • @indrajithindrajith8542
    @indrajithindrajith8542 6 หลายเดือนก่อน +1

    Sar.niyamai.

  • @MrAshx
    @MrAshx 6 หลายเดือนก่อน +3

    Love ❤ you අමු සන්නා ❤❤❤

  • @Hathare7Re
    @Hathare7Re 6 หลายเดือนก่อน +1

    වචන වලට කරන්න පුලුවන් දේ ගැන කල්පනාවට වැටුන මම 😮

  • @paradiseofcats1582
    @paradiseofcats1582 6 หลายเดือนก่อน

    Kiyamma deyak ne... sir ❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤

  • @SRaudio-ez4uq
    @SRaudio-ez4uq 5 หลายเดือนก่อน

    ජය වේවා සර්

  • @supunwasantha2572
    @supunwasantha2572 6 หลายเดือนก่อน +1

    සුපිරි ආ

  • @sandyasalgado
    @sandyasalgado 4 หลายเดือนก่อน

    පුදුම දැනුමක් සහ වින්දනයක් ලැබුවා. මේ ඉදිරිපත් කිරීමට ස්තුතියි

  • @BuddhikaSenadeera
    @BuddhikaSenadeera 6 หลายเดือนก่อน +2

    Sannage lokuma hakyawa kathikathwaya..sanna deyak kohoma kiwuwath ahanna asa hithenawa .sanna interview karapu godak charitha wena kenek interview kalanam e rasaya kohomatawath ganna ba ...sanna ❤❤❤❤❤❤❤

  • @atampahura
    @atampahura 6 หลายเดือนก่อน +2

    ඒක නං මරු ඈ

  • @SamithMadusanka-bl6br
    @SamithMadusanka-bl6br 6 หลายเดือนก่อน +12

    දෙනවා රිදෙන්නම

    • @dushandharmakeerthe6892
      @dushandharmakeerthe6892 6 หลายเดือนก่อน

      සිරාවටම.. ඈ.. නොමරා මරන්නේ 😜

  • @user-yl5zg9wg4t
    @user-yl5zg9wg4t 6 หลายเดือนก่อน +1

    මරු

  • @kasunpriyadarshana7010
    @kasunpriyadarshana7010 6 หลายเดือนก่อน

    පට්ට ❤

  • @DESH791
    @DESH791 6 หลายเดือนก่อน +7

    ඉතින් මොකද කියන්නෙ..😅😅
    ආයෙ දෙකක් නැහැ,
    කියල දුන්න රෙවෙන්නම...
    කාලෙකට අමතක නොවෙන්නම😂😂

  • @DinushaUdayanga
    @DinushaUdayanga 6 หลายเดือนก่อน +5

    සන්නගේ කුණුහරුපෙත් කනට මී පැණි වගේ අහත ඇහැකි පැය ගානක් ❤✨

  • @throughincamera8047
    @throughincamera8047 5 หลายเดือนก่อน

    ආදරයි

  • @chandrarathnabandara1468
    @chandrarathnabandara1468 6 หลายเดือนก่อน +1

    Respect .....Respect .......Respect

  • @gayanishu5888
    @gayanishu5888 6 หลายเดือนก่อน

    Waddek 💜💐🌻

  • @samanudawaththa6589
    @samanudawaththa6589 6 หลายเดือนก่อน +1

    Nice ❤

  • @charith2004
    @charith2004 6 หลายเดือนก่อน +3

    ❤😊 sannasgala sir

  • @ayomaanthony417
    @ayomaanthony417 5 หลายเดือนก่อน

    Sir Kisi deyak kiyanne ne.. teruwan saranai ❤

  • @ayomaanthony417
    @ayomaanthony417 5 หลายเดือนก่อน

    Ape guruthuma yai tamath scholeeeee!!!

  • @mudithabandara8575
    @mudithabandara8575 6 หลายเดือนก่อน

    Good one

  • @everything5679
    @everything5679 6 หลายเดือนก่อน

    Good ❤

  • @malanthilakawardene3298
    @malanthilakawardene3298 6 หลายเดือนก่อน

    Me manussayata hamadama kohe hari katha karanna denna ona..marenna kalin ratata ganna tiyena danuma ganna ona..❤

  • @nadeekaoshan6927
    @nadeekaoshan6927 6 หลายเดือนก่อน

    කලාව ආර්ථිකය දේශපාලනය සංස්කෘතියේ විප්ලවයීය වෙනසක් කරන වසර 2024 ජයවේවා

  • @ThiwankaMihindukulasooriya
    @ThiwankaMihindukulasooriya 6 หลายเดือนก่อน +1

    ❤❤👌

  • @99ashan
    @99ashan 5 หลายเดือนก่อน

    කෙලින් කතාව..❤

  • @anandamaithripala5902
    @anandamaithripala5902 6 หลายเดือนก่อน

    Nics❤

  • @nimaljayasinghe3234
    @nimaljayasinghe3234 6 หลายเดือนก่อน +11

    අවසානය දක්වාම ඇහුවා."ආදරයේ සුරුවම කරතියන් ".මම ඊශ්‍රායලයේ කල්වරි කන්ද නැග්ගා.ඒ නගින කොට දැනුණු හැඟීම .මොකද ‍‍භෞතිකවම සුරුවම් කරතියාගෙන යන පිරිස් දැක්කා.ඔවුන් යන්නේ තමන්ගේ ආගමික හැඟීමෙන් හැඟීම් බරව. නමුත් මම සංචාරකයෙක් .මට එහෙම ආගමික හැඟීමක් හෝ භක්තිමත් බවක් නැහැ .සුරුවමක් කරේ නොතිබුණු මට ,සුරුවමක බර හිතට දැණුනා. යේසුස් මට මිනිසෙක් .මට දැණුන බර කුමක් ද? අන්න ඒ බර ඔය කවියේ තියෙනවා .❤❤

    • @Tv_kotuwa
      @Tv_kotuwa 5 หลายเดือนก่อน

      😂😂😂 මාර විහිලුයි හලෝ

    • @dhananjayadias
      @dhananjayadias 5 หลายเดือนก่อน

      😂😂😂😂😂😂😂😂

    • @AroshaDahanayake
      @AroshaDahanayake 5 หลายเดือนก่อน

      😢😮😮Touch and hold a clip to pin it. Unpinned clips will be deleted after 1 hour.

    • @AroshaDahanayake
      @AroshaDahanayake 5 หลายเดือนก่อน

      ​@@Tv_kotuwasee c no just see CT CT😮z

  • @Sammitha_Meegaskumbura
    @Sammitha_Meegaskumbura 6 หลายเดือนก่อน +4

    සිංහල මුත්තා......❤❤❤❤❤
    🔥

  • @maheeprime7608
    @maheeprime7608 6 หลายเดือนก่อน +6

    සන්නා වෙනම රහක් ⭕

  • @CHEFROBIN-bh2rg
    @CHEFROBIN-bh2rg 6 หลายเดือนก่อน +1

    Sir ❤

  • @nishinishi8077
    @nishinishi8077 5 หลายเดือนก่อน

    Math sir ge ශිෂ්‍යයන් අතරින් කෙනෙක්.හරි ආසයි සර් ගේ විචාර අහන්න..

    • @charakakalum431
      @charakakalum431 5 หลายเดือนก่อน

      Mamath 2001gruop (kandy)

  • @gangachulani1373
    @gangachulani1373 6 หลายเดือนก่อน

    ❤❤👍

  • @nalakagayan911
    @nalakagayan911 5 หลายเดือนก่อน

    👍❤️❤️👍

  • @malkanthihemachandra7746
    @malkanthihemachandra7746 6 หลายเดือนก่อน

    💥❤

  • @samdissa834
    @samdissa834 5 หลายเดือนก่อน

    constructive brutal honesty ,

  • @_Sandamal_7
    @_Sandamal_7 6 หลายเดือนก่อน +1

    කන්තලේ අපි ❤

  • @janithnipuna
    @janithnipuna 6 หลายเดือนก่อน

  • @manupraba3994
    @manupraba3994 6 หลายเดือนก่อน +9

    භාෂාව දැන් අහිංසක නෑ කියන්නෙ, ඉස්සර අහිංසක ද ! ඒකත් ඉතිං සබ්ජෙක්ට් එකක්නෙ. විනය; පුහුණුව; ඇත්දැකීම් මත තමයි ඒක මොට්ට හෝ තියුණු අවියක් වෙන්නෙ. Good luck Prasad! Hope to read it soon.

    • @manupraba3994
      @manupraba3994 6 หลายเดือนก่อน

      @@sannasgalaupdate5416 ඔව්! කවදාවත් අහිංසක නෑ කියල තමයි කිව්වෙ...

  • @asankaanurudda4844
    @asankaanurudda4844 6 หลายเดือนก่อน +3

    විචාරය නම් විචාර තමඉ 99, 2000 උගන්නපු වලස් දඩයම, අයියනායක වීචාර තාම මතකයි

  • @MJdrummer902
    @MJdrummer902 6 หลายเดือนก่อน

    🙏🙏❤️❤️

  • @nuwanpradeepwickramasinghe5994
    @nuwanpradeepwickramasinghe5994 6 หลายเดือนก่อน

    ❤❤❤

  • @jaymendis4976
    @jaymendis4976 6 หลายเดือนก่อน +1

    ❤❤❤❤❤❤❤❤

  • @WimalaRathana-pu9gz
    @WimalaRathana-pu9gz 6 หลายเดือนก่อน +1

    භාෂාවෙන් බුදු වෙන උමංදාවෙ සමන්ත භද්‍ර හරියටම හරි

  • @user-iz2ss9iu8e
    @user-iz2ss9iu8e 6 หลายเดือนก่อน

    ❤❤❤❤

  • @shanthidev1277
    @shanthidev1277 6 หลายเดือนก่อน +2

    අඥා මඥා කියන්නේ ක්‍රිස්තියානි සංස්කෘතිය තුළ භාවිතා කරන වචන 2 ක්. අම්මා තාත්තා නැති වුණොත් පල්ලිය විසින් භාරකාරත්වය පවරනු ලබන දෙපල හඳුන්වන්නේ මේ නම් දෙකෙන්.

  • @hiranmoragoda6338
    @hiranmoragoda6338 5 หลายเดือนก่อน

    🎉❤

  • @jonsnow3513
    @jonsnow3513 6 หลายเดือนก่อน

    mama kamathiy putuwe idan katha karana ekata

  • @pramodkavinda5374
    @pramodkavinda5374 6 หลายเดือนก่อน +2

    palenna denawa

  • @AustraliaUncovered
    @AustraliaUncovered 6 หลายเดือนก่อน +2

    🧐
    මානුෂික මෙහෙයුම සිහිවිය (8:50)

  • @thilindaramanayaka1297
    @thilindaramanayaka1297 6 หลายเดือนก่อน +4

    බටලන්දේ මනුස්සකම 😊

  • @rmnishantha994
    @rmnishantha994 6 หลายเดือนก่อน +1

    ❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤

  • @niroshangunarathna7075
    @niroshangunarathna7075 6 หลายเดือนก่อน +1

    පොත් කිහිපයක් කියවා ගත් දැනුම ගත්තා

  • @ruwannissanka6734
    @ruwannissanka6734 6 หลายเดือนก่อน

    සන්නා අමුවට කරන විචාරයත් marketing තමයි ඒත් සන්නා එක පැත්තකින් හරි ...👍

  • @jaancreasion
    @jaancreasion 6 หลายเดือนก่อน +2

    පාරිභෝගිකයන්ට කෙසෙල් වහලු කවන්න පුළුවන් වෙන්නෙ ඇඩ්වර්ටයිසින් වළ දක්ෂතාවයම නොව පාරිභෝගිකයන්ගෙ මානසිකත්වයද වැදගත් .

  • @dilu4429
    @dilu4429 5 หลายเดือนก่อน

    😂❤

  • @upendralakmal3530
    @upendralakmal3530 6 หลายเดือนก่อน +2

    ඒ විදියට ගත්තම සන්නස්ගල කියන්නෙත් brand එකක්, ඒ බ්‍රෑන්ඩ් එක ඇවිත් තියෙන දුර තමයි අපි මේ දකින්නේ, අහන්නේ. වැඩේ කියන්නේ 'පිටස්තර යා 'නවකතාවේ වගේ අපි මූට කැමති නැති උනාට මේ අදහස් වලට එකඟයි 😀😀

  • @ChamindaChamindac-fn5jq
    @ChamindaChamindac-fn5jq 6 หลายเดือนก่อน +1

    වීරයා නැවත ආරම්භ වී

  • @lnln6631
    @lnln6631 6 หลายเดือนก่อน

    Amuku dumuku.. tamilnaadu word man

  • @sumedhawijerathna
    @sumedhawijerathna 6 หลายเดือนก่อน +1

    මෙයත් මෙතන කිව්වෙ ,තමන්ට ගෝචර වන ,තමන් කැමති, තමන් කැමති ආකාරයට විඳිය හැකි කවිය ගැනනෙ. ඉතිං මොකටද තවත් කවියට මේ වගේ නිර්වචන.

    • @HemalDodangoda-cc8bf
      @HemalDodangoda-cc8bf 6 หลายเดือนก่อน

      එතකොට කොහොමද විචාරයක් කරන්න ඕන.වෙන කෙනෙක් කියපු එකක් කියන්නද ඕන

  • @kesharadharmaratne4545
    @kesharadharmaratne4545 6 หลายเดือนก่อน

    Shantha sannasgala Oyage eta deka thiyanawada ?

  • @unlimitedgameszone
    @unlimitedgameszone 6 หลายเดือนก่อน +2

    අම්මෝ සන්නා ❤

  • @thamarajayasinghe4538
    @thamarajayasinghe4538 6 หลายเดือนก่อน +1

    Sir....comment එකක් නොදාම බැ.....ගොඩක් කාලය කට පස්සේ රේවුනා...

  • @THARINDU__LAKMAL
    @THARINDU__LAKMAL 5 หลายเดือนก่อน

    සෙට් එකම කොර නෙහ්...😊

  • @youvenura
    @youvenura 5 หลายเดือนก่อน

    Sir.. mata sir ekka sanwadayak oni..mama aprial lankawata enawa.. mama ennam taprobam elata.. mage dream ekak ekata ena eka.. e wagema sir ekka katha karannat oni.. harima open kathawakata.. mama dannawa sir kiyanne kauda kiyala.. math sir wagema tamai attatama godak welawata.. eka marai… mama march wala antetama enawa.. api hambawemu aniwa..

  • @user-pv7os6rc4t
    @user-pv7os6rc4t 6 หลายเดือนก่อน

    වින්දා සර්

  • @user-lb9wr3ks8m
    @user-lb9wr3ks8m 5 หลายเดือนก่อน

    ammoo kalekata passe sannasgala mage sarge raha chuttak winde ..ammapa 97 awuruddata niknma giyaa hadawath kadaa bindagenama hiyakin widda wage

  • @user-jj3ex3fs9b
    @user-jj3ex3fs9b 6 หลายเดือนก่อน

    💪💪👌👌👌🇱🇰🇱🇰🇱🇰🇧🇭🇧🇭🇧🇭

  • @user-xy3jz5ju4b
    @user-xy3jz5ju4b 6 หลายเดือนก่อน +1

    සර් හෙට අනිද්දට චන්දන වික්‍රමසිංහලා චන්න විජේවර්ධනලා රුකාගෙන් නැටුම් ටියුෂන් ගන්න යන්න බැරි නෑ…අනේ අම්……ට මෙහෙමත් තුප්පහි රටක්….

  • @namanthanuwan1424
    @namanthanuwan1424 6 หลายเดือนก่อน

    අගස්ති මාලෙ…! කැතයි නේද සර්..? අන්න ඒ පෙර වදන…, ෆට්ට..!

  • @akilagayashan4519
    @akilagayashan4519 6 หลายเดือนก่อน +1

    අනිත් ඔක්කොමලා ගැන කිව්වා තමන් ගැන කිව්වෙ නෑ.😂😂😂නියම විජේවීරවාදියෙක්

  • @rajapaksa1551
    @rajapaksa1551 6 หลายเดือนก่อน +3

    උමන්දාවෙන් බුදු හාමුදුරුවෝ 😂😂😂😂 යකෝ😂😂😂

  • @vanlanka
    @vanlanka 6 หลายเดือนก่อน

    ඇහුවා නොවෙයි කියපු දේවල් බීවා, කොහොම ගෙවන්නද මිල, මම ශෙයා කරන්නම් කැප්ෂන් එකක් එක්ක.

  • @kesharadharmaratne4545
    @kesharadharmaratne4545 6 หลายเดือนก่อน

    Soosthi pappa

  • @homegirl98
    @homegirl98 6 หลายเดือนก่อน

    🩷 🔥

  • @user-tb4xq9kh4f
    @user-tb4xq9kh4f 6 หลายเดือนก่อน

    අන්තිමකොමිටිදෙකබලත්දීතේරැනාවහගෙන්නනඵවුන්වෙන්ඩවෝනා