One of the greatest critical minds in Lanka. Happy he has restarted his engines after finding a new productive and valuable role to play in our culture and future.
100% correct and I agree ☝️ Don’t you think little by little we drag our mind towards Creativity, invention, then it goes beyond to vidya udapardi arloka udapardi ? The thinking patterns changed from 2012 , December and now it goes towards Real Buddhism
This is amazing. If you leave his political alignment aside, what you are saying is so true. If I am education minister, I would definitely listen to you when I am doing my policy making. I may take some and leave some.
Before use such an electronic equipment one must have the ,capability of use his /her own physical & mental power.Unless they become slaves of technology .
හොඳ ප්‍රවේශයක්, ඔය ඉස්කෝලෙ වලටත් වඩා අන්ත පසුගාමී අපේ විශ්වවිද්‍යාල, විශේෂයෙන්ම Arts Faculty
අටංපහුරට එකතුවෙමු...
මට 20 යි වයස..
අපිට බැරි වුනත් අනාගත පරම්පරාව උදෙසා...!
හරිම වටිනව....දැන් ඇබ්බැහි වෙලා තියෙන්නෙ....දැන් සියලුම විඩියෝ නරබල අවසන්......
සන්නස්ගල මචන් හැමදාම විඩියෝ දාපන් ඹබ කියන එවා අහනකොට අබින් කෑවා වගෙ පට්ට තමා😁😁😁😁අහනකොට ඇඩෙනවා
Yes
මම හිතුවෙ ජොඉන්ට් 1ක් පත්තු කරන්න යන්නෙ කියල.
මාත් හිතුවේ බන්
සිරාවටම 😂
Ow math
මාත් 😂
හීනියට ඔලුවට දැමිල්ලක්...
මම බැලුව සර් හදුන් කූරු පත්තු කරනකොට මේ ඇයි කියල...හැබැයි " ගනය " කියපු ගමන් හිනා ගියා...❤️🔥
😄🤣😂
වදන් කවි පොතේ කවියක් කියාගෙන එනකොට.... මට තේරුණා.... අද නටන්න හදන්නේ... ගණ දෙවි හෑල්ල
තමයි කියලා.
@kushantha dahanayake ගණ දෙවියන්..... හෙවත් ගනේෂ හරිම සෙල්ලක්කාර දෙවියෙක් හැටියට ප්‍රසිද්ධයි. සන්නා.... ගණේෂව දෙකේ කොලේට දාලා වැඩ කරන්නේ ඒ නිසා වෙන්න ඇති.
සැලලිහිනි සංදේශෙ උගන්නද්දි විභීෂණ දෙවියන්ට සර් කිව්වෙත් 'විභිය' කියල තමයි!!!
@@thisalaroshana6620 මළා... දැන් ඉතින් ඒකටත් හේතු හොයපංකෝ....
Sir, සුපිරි සිංදු ටිකක් විචාරය කරමුකෝ. හීන ඇහිඳින යාලුවෝ වගේ.
සින්දුවත්.. ජීවිතයට.... එල එල..ඔබතුමා මේ වගේ දෙයක් අහන එකයි අපට සතුටක්...
.
හීන ඇහිදින මාළුවෝ...ද යාළුවෝ ද මන්දා...
සන්නා...
සිංහල බෞද්ධ සංස්කෘතිය ට උඩ බලාගෙන කෙල ගහපු හැටි මට තාම මතකයි.
සර්ගේ අප්ඩේට් එක පිලිගන්න තරම් සොෆ්ට්වෙයාර්ස් නැති එකයි අවුල.....
Sir ඔබ සතු දැනුම් සම්බාරය අත්දැකීම්, හැකියාව, විශිෂ්ටයි...
අපට එය බෙදා දෙන්න....
අමූලික ඇත්ත සර් . අපිත් එන්නම් අටංපහුරට ත්රැප්රබෝන් එන්න වෙන්නේ අවුරුද්දට එකපාරනේ
සර් ගොඩක් වටිනවා සිංහල භාෂාවේ තියෙන රසය මතු කරලා දෙනවට
බුදු අම්මෝ පිස්සු හැදෙනවා ඒක අහද්දි 😍
ලංකාවේ ශ්‍රේෂ්ටතම විවේචනාත්මක මනසින් එකක්. අපේ සංස්කෘතිය හා අනාගතය සඳහා නව පලදායී හා වටිනා කාර්යභාරයක් සොයා ගැනීමෙන් පසු ඔහු සිය එන්ජිම නැවත ආරම්භ කිරීම සතුටට කරුණකි.
අපේ තාත්තා ගේ ඉස්සරහ පොල් ගහේ මාව බැදලා දිමි ගොටු ඇගට දාලා ගැහුවා මතක් උනා සර්.. සර් ගේ අදහස් මට මාර විදිහට දැනෙනවා වගේම ඒවා ඇතුලේ මතු කරන අදහස් මට පට්ට. අහගෙන ඉන්න පුළුවන් දින මාස නැතුව..
Àpe mehum pañtiya
දැනුවත් වීම වැදගත් ..අනික් ඒවා කෙසේ වෙතත් චක්කරේ ළමයින් ගේ මොරාල් වැඩි කිරීම ට උපකාර වේ..
අපිළිවෙල ඉස්කෝලේ 🙏❤️
මරු කතාව..අර අයින්ස්ටයින් ගෙන් ඇහුවලු සූර්යාගෙ උශ්නත්වය කීයද වගේ මතකයේ තියාගන්න වගේ දේවල් ..ඌ කීවලු ඕව පොත් වල තියේ ගිහින් බලාගන්න.. කිය්ල ...අධ්‍යාපනය කියන්නෙ හිතන්න උගන්නන එක මිසක් ගිරාපෝතක ක්‍රමය නෙවේ....මරු සර් මාත් එකගයි...
කතාවනම් සහතික ඇත්ත
සර්ගේ වීඩියෝ එනකන් අපි බලාගෙන ඉන්නවා👍
කට පාඩම් කරගන්න බැරි අපි අටංපහුර ඉස්කොලේන් හැලුනා
මරු කතාව..අර අයින්ස්ටයින් ගෙන් ඇහුවලු සූර්යාගෙ උශ්නත්වය කීයද වගේ මතකයේ තියාගන්න වගේ දේවල් ..ඌ කීවලු ඕව පොත් වල තියේ ගිහින් බලාගන්න.. කිය්ල ...අධ්‍යාපනය කියන්නෙ හිතන්න උගන්නන එක මිසක් ගිරාපෝතක ක්‍රමය නෙවේ....මරු සර් මාත් එකගයි...
ආසයි සර්ගෙ කටහඩ අහන්නත්............
එකඟයි.. ඔය වගේ සමහර අදහස් මමත් නිතර කියෝනව.. හැමෝම මට කීවෙ උඹට පිස්සු කියල.. අටම්පහුරු ඉස්කෝලෙ යන්න හැමදාම මං එනව.. සුදුලූණූ කෑල්ලක් කිහිල්ලෙ ගහගෙන නෑවිත් ඉන්නෙ නං නෑ ඕං සත්තයි..
100% practical,
මතක තියාගන්නෙ මොකද කොලේක කියන්න ඕනෙ points ටික ලියාගන්න පුලුවන්කොට.. ❤
Man harima asai sirge widiyata
අර course මේ course වලට ළමයා යැව්වත් අන්තිමට ඒ හුඟක් තැන් වලින් intercourse එකට වැඩි දෙයක් ළමයා අරන් නෑ හුඟක් වෙලාවට....
සන්නාගේ අටංපහුර❤️❤️❤️
One of the greatest critical minds in Lanka. Happy he has restarted his engines after finding a new productive and valuable role to play in our culture and future.
පට්ට ලස්සන පැහැදිලි කිරිමක් .
ඇබ්බැහි වෙන සුලුය.❤️
මරු කතාව..අර අයින්ස්ටයින් ගෙන් ඇහුවලු සූර්යාගෙ උශ්නත්වය කීයද වගේ මතකයේ තියාගන්න වගේ දේවල් ..ඌ කීවලු ඕව පොත් වල තියේ ගිහින් බලාගන්න.. කිය්ල ...අධ්‍යාපනය කියන්නෙ හිතන්න උගන්නන එක මිසක් ගිරාපෝතක ක්‍රමය නෙවේ....මරු සර් මාත් එකගයි...
අසූව දශකයේ...
බන්දුල පද්මකුමාර ගේ කතෘත්වයෙන් අපේ අතට ආපු
🌸 අරලිය පත්තරේ....
මැද පිටුවේ මං මුලින්ම දැකපු නම
උපුල් ශාන්ත සන්නස්ගල.
පුරා දශක ගණනාවක් තිස්සේ....
මගේ ළඟින්...
ඈත්ව
මෑත්ව
ලංකාවේ අයගේ ඔලුවල තියන කුණු සහ මකුළු දැල් කඩන්න තවත් ශක්තිය ලැබේවා කියලා ප්‍රාර්ථනා කරනවා..🙏
sir ගේ පොතක පිටු දෙක තුනක් කියෙව්වා වගෙයි . ❤️
හොදම හොද වැඩක් සර්
ස්ර්ගෙ වෙනස් විදිහට හිතන විදිහ පට්ටයි..
පට්ට interesting listening to you .......Sir.
සර් ගේ කථාව සහතික් ඇත්ත .. කලා විශයන් වලටත් වඩා ඕක බලපානව විද්‍ය ගණිතය විශයන් වලට.. මොකද ඒවායේ අදාල කඩපාඩම් තියරි වලින් ඔබ්බට කොහෙත්ම ළමයාටවත් ගුරුවරයාටවත් සිතන්න ඉඩ නැති නිසා.
අයියනායක කවි පන්තිය මතකනම්.ගනය කිව්ව දේට ටිකක් රිදුන.ඒත් සතුටුයි sir ආදරෙයි විස වදන් වලට
100% correct and I agree ☝️
Don’t you think little by little we drag our mind towards Creativity, invention, then it goes beyond to vidya udapardi arloka udapardi ? The thinking patterns changed from 2012 , December and now it goes towards Real Buddhism
අදරෙයි ❤️
නියමයි සර්....❤❤❤❤
අමූ...සිංහ..ලෙයක්...කතා.. කරයි(future of 2050)
Sinha.leya Akaamakana Lowa jiwathwena Sinha layakk ethi guruthumek wasanawan Namo Matha .
ආදරණීය ගුරු ඇදුරුතුමන්
නියමයි සර්...👌👌👌
ජය වේවා
This is amazing. If you leave his political alignment aside, what you are saying is so true. If I am education minister, I would definitely listen to you when I am doing my policy making. I may take some and leave some.
ඔබ මේ කරන්නේ මහඟු සමාජ මෙහෙවරකි.ස්තූතියි👍✋👊
අද ටිකක් පැටලෙනවා වැඩී උගුර කට වෙලිලා මගේ හිතේ
🌹🌹🌹🌹🌹🙏🙏🙏🙏🙏🌷🌷🌷
එකඟයි සර් ❤
පැසුන උන් අකලට නැසුන කළ
අකලට පැසුන උන් කට මැද දොඩනු ඇත.
සිරාම කතාව..මූට අදාලයි
@@SethArana200 කෝ ඔයාගෙ අදහස් ටික ප්‍රකාශ කරල දාපු මේ වගේ විඩියො එක 🤔 දාන්නකො අපිටත් දැනගන්න
@@tharindumadusanka4557 මට එච්චර පුපේ අමාරුවක් නෑ බන් 😅😅😅😅උබ දාපන්...😁
🖕
Mixed Bag 😂😂😂👍🏻
ඔබ සියයට සියයක් නිවැරදිය සර් ❤️🙏
සුපිරි සර් ඔය වදන් කොහෙන් එනවද කියලා මට නම් හිතාගන්න බෑ ❤😎
අටංපහුරු ඉස්කෝලේ ❤️❤️
සර් ගේ සිංහල පන්තියට ආපු මම අටංපහුරු ඉස්කෝලේටත් එනවමයි සර්. අවුරුදු ගණනක අතීතයට ගියා. මේ වීඩියෝ බලන කොට සර්ගෙ පන්තියේ ඉදගෙන සිංහල ඉගෙන ගන්නකොට දැනුනු හැඟීමමයි දැනෙන්නේ. අදටත් ඒ උගන්වපු කරුණු පුදුම විදිහට මතකයේ තියෙනවා. සර්ගේ ශිෂ්‍යයෙක් වීම මා ලද භාග්‍යයක්. ආදරෙයි ගුරු පියණෙනි.
Calculater යම් අවස්ථාවල භාවිත කිරීම වැදගත් (ගණිත විෂයන් වල සමීකරන සදහා) නමුත් එය සෑම අවස්ථාවකදීම භාවිතා කිරිමෙන් මොලයට ලැබෙන ව්‍යයාම අහිමි විය හැකි අතර කල්යැමෙදි චක්කරේ යනු කුමක්ද යන්න පුල්ලේ කාමරය මෙන් අමතක වී යයි. විභාග මූලික අධ්‍යාපන ක්‍රමය වෙනස් කල යුතුයි.
Full day කාමරේ...
කැමතී❤️
10000% ක් නිවැරදී සර්.. ❤️
ඉබ්බන්වල බැංකුව. State morgage bank දැන් ඒක මහවැලි අධිකරියෙ ගොඩනැගිල්ල. ජෙෆ්රි බාවා නිර්මාණයක්.
Calculator තියෙද්දි චක්කරේ ඕනෙ නෑ
ඒවගේම වොඉස් ටයිපින් තියෙද්දි අකුරු ලියන්න ඉගෙන ගන්න ඕනෙත් නෑ.කෑම කඩ තියෙද්දි කෑම උයන්න දැන ගන්න ඕනෙත් නෑ.මේ ජෝක්ස් බලද්දි වෙන ජෝක් වීඩියෝ ඕනෙත් නෑ.😂
පොඩ් සුලු කිරීම් වලටත් cal පාවිච්චි කරන්න වුනොත් ලමයින් ටික අමු මැට්ටො ටිකක් වෙයි.
පොඩ් කාලෙ චක්කරේ බෑ කියන්නෙ ඒක ඒ ලමයගෙ වැරැද්ද්ක්් ...ඒ කාලෙ ඒ හැකියාව හදාගන්න ඕනෙ.ඒත් පස්සෙ පස්සෙ "සුලු කිරීම්" manual කරන්න බැරි තරමට සංකීර්ණ වෙන නිසා යි theory වලට සුලු කිරීම් වලට වඩා අවධනයක් දෙන්න තියන නිසායි cal එක A/L වලදි දුන්නනම් හොදයි.
Wade patta.
Kamathinam එකතු wennalu... ahannath දෙයක්ද eka... kamathiii
චක්කරේ පොඩි කාලෙ කට පාඩම් කලේ නැත්නම් යන හැම තැනම cal එක අරන් යන්න වෙයි 😀. Dictation පාඩම් කලේ නැත්නම් යන හැම තැනම auto correct වෙන software එක හොය හොය ඉන්න වෙයි. අනිත් එක ඔය දෙකෙන්ම කරන්නෙ basic knowledge එක දෙන එකනෙ. ඒ වගේ basic knowledge දුන්නෙ නැත්නම් අමු මැට්ටෙක් වෙන chance එක ගොඩක් වැඩි වෙන්න පුලුවන්
කෙච් එක කියල කියන්නෙ අපේ පැත්තෙ ඔය කියන පුල්ලෙ කාමරේට.. අටංපහුර... මෙලවක් තෙරුන් නැති උනාට මරු නම..
Maara talk thiyennee sir ge kathawala ❤
👍❤
හඳ පෙන්වන කොට හඳ දිහා වගේම ඇඟිල්ල දිහාත් බලන එකේ වරදක් නෑ...
ඒත් මේකේ ගොඩාක් එවුන් කරලා තියෙන්නේ හඳ පෙන්වද්දී ඇඟිල්ලේ ඇදේ විතරක් හොයලා තියෙන එක...
පුදුමයකුත් නෑ එක අතකට...
සෑහෙන්ට රිදිලා වගේ ගොඩකට... ඒත් ඇයි???
ඒ ඉන්න ගොඩත් අර කියපු කටපාඩම් ක්‍රමයෙන්ම ගොඩ ගිය අය වෙන්ට ඕනේ...
එහෙම නැත්නම් තමන්ගේ දේශපාලන මතය නැති මොන උගතා වුණත් මොන බුද්ධිමතා වුණත් කරන දේ වැරදියටම පේන එක වීම නිසාවෙන්ම රිදුනු අයත් ඇති...
සමහරක්ට අනුව චක්කරේ කට පාඩම තර්කනයේ මුලලු...
මට අනුව නම් බම්බුව තමයි...
චක්කරය පාඩම් නැතුව ඕනේ තරම් ගණිතය විෂයේ පරතෙර ගිය අය ඉන්ට පුලුවන්...
ඒ වගේම චක්කරය මුල ඉදන් අගට පුලුවන් අය ගණිත ගැටලු කෙලවා ගත්ත අවස්ථා ඕනේ තරම් තියෙනවා...
හරිද වැරදිද දන්නේ නෑ මගේ දැනුමට අනුව නම් මෙතැන මූලිකවම පෙන්නුම් කරලා තියෙන දේ තේරුම් අරන් නෑ කට්ටිය...
මුලදිමනං shock වුනා! 😀
ජොයින්ට් ❤️❤️
යමු ඒ ඉස්කෝලේ... එකේ පංතියේ ඉදං මාත් එනවා...
ගණිත අංශයෙන් උසස් පෙළ කරානම් ඔය කතා එකක්වත් අදාල නෑ.
Mn hewwe oya comment eka🔥😂
Ai bn natthe chemistry padam karan wadipura ganan hadana 1 nemeida pass wenne 1ma pattern nemeida thinne wadipura wadipura ganan hadada hadala practice weccha 1 thamai vibage pass wenne
මම ඇස් දෙකෙන්ම දැකලා තියෙනවා, ගණන් පාඩම් කරනවා. කෙනෙක් හදපු ගාන බලාගෙන කීප සැරයක් හදනවා. (එයාලා පස්සේ ඉංජිනේරු පීටෙට තේරුණා)
@@lakjeewasandaruwan8731
That's TRUTH !
@@lakjeewasandaruwan8731 chema krla thiyeda. Eka wage ewwa practise wenne theory practice wenna😂
Creative start....
මම ඔබට ඇබ්බැහි වෙලා ❤
,නිතර කොමෙන්ටු කෙටුවෙ නැති උනාට සන්නස්ගල ගැන අළුතෙන් නොකිවමනාය . සැබැවින්ම ඔහු චින්තකයෙක්. ඔහු කාලීනයි. වැඩි දෙනෙකුට රිදෙන්නෙත් ඒකයි.
මා නිවසින් සහ පාසලෙන් හොදට ගුටිකා ඇති එකෙකි..ඒහෙත් මම කෙදිනකවත් හොද ළමයෙක් නොවුනෙමි..දිනෙන් දින ඇට්ටර වූවා පමණි..
Not only us entire worlds education system is information based
♥️💪🙏
කැමති යි.
🙏🙏🙏🙏
මම නම් හිතුවේ ඔතන්නේ ජොයින්ට් එකක් කියලා.
Maath
හ්ම්ම්
Spot on. Please speak about how we can contribute to knowledge (Writing wiki articles etc.
සර්,ඉරොටික් එක වලපල්ලටම ගියානේ...ආයෙත් පටන් ගන්න එහෙම අදහසක් තියේ නම් ආයෙත් අපි එනෝ (අ)සම්මත ය අරන් 🖤🍁❤️
සහතික ඇත්ත කතාව
අවිවාදයෙන් එකන්ගයි
ඇත්ත සෑර්👍
මට ඔය ප්‍රශ්න ටික කියාගන්න බැරුව හිටියෙ අම්මප🙏🙏 අපේ පංතියෙ හිටපු කෙල්ලො හිතාගෙන හිටියෙ උන් මහාචාර්ය වරු කියල ඒ උනාට කැම්පස් ගියේ උන්ගෙන් 20% යි ඒත් යාන්තම් එල්ලිලා.. මට පාඩම් කලාට මෙලෝ හත්වලාමක් මතක හිටින්නෙ නෑ,😁 ඔක්කොම ඒවෙලාවට ගැටගහල දානව බලං යද්දි කටපාඩම් කරපු උන්ට වඩා මට ලකුණු 😂
Aparade desapalanayata awata passe mole tikak awul wela neth nam hoda mole?
Very interesting and valuable saying sir ,
දියතලාවේ කොල්ලෙක් 😉
Oya calculator sean eka e dawaswala hemadama ehenawa "Keerthi" sir ge Physics clz eke..😊
කැල් එක තිබුනට අපිට චක්කරේ ඕන වෙන අවස්තා තියෙනවා ජීවිතේ...මෙයා කියන සමහර දේවල් හරි...සමහර දේවල් වලට එකග වෙන්න බෑ
කියන්නා කෙසේ කීවත් අසන්නා.... ?
😄😁😃😁😄
@@nilambarameghawarna6635 ඒකනෙ බන් මම මෙහෙම comment කලේ...ඒකටත් එක්ක උගෙ වහල්ලු ටික බලපන්කො...කියන ඔක්කොටම සෑ වාව් කියාගෙන ඉන්න විදිය...😁😁
@@SethArana200 අනිවා බ්‍රෝ....
කිසිම දෙයක් එක් වරම කණපිට පෙරලීමට නොහැකි බවත්... එසේ කළ හැකි ජගතෙක් නොමැති බවත් හඳුනා ගැනීම පිණිස
ඔබේ වදන් පිටිවහලක් විය.
ස්තුතියි.
මෘදුකාංග මගින් ටයිප් කරන කෙනාට dictation අනවශ්‍ය බව ඇත්ත, ලෝකයේ බොහෝමයක් තතු ගූග්ල් කර සොයා ගත හැකි කාලයක ඒවා කටපාඩම් කිරීම අනවශ්‍ය බව ඇත්ත, නමුත් උක්ත කරුණු 2 සමග චක්කරේ ගැලපීම සුදුසු නොවන බව මාගේ මතයයි. චක්කරේ පාඩම් කරනුයේ calculator යෙන් ගනන් සෑදීමට හැකියාව තිබියදී එය මෙම system එක මගින් නොදෙන නිසා නොවෙයි. චක්කරේ මගින් අනෙකුත් සංකීර්ණ තර්කනයන්ට මූලික අඩිතාලම සපයන හෙයිනි. නමුත් calculator පාසල් අධ්‍යාපනයට එකතු කල යුතු බව මාද පිලිගනිමි. ඊට ප්‍රථම මනෝමයෙන් ගැටලුවක් විසදීමේ හැකියාව , තර්කන හැකියාව දියුණු කිරීමට මොලයට අවශ්‍ය ව්‍යායාමය දිය යුතුයි. චක්කරේ යනු එවන් ව්‍යායාමයක් බව මාගේ මතයයි. සර්... මා ඔබගේ "ගෝලයෙකු" නොවෙමි. එබැවින් මෙසේ මාගේ අදහස එකතු කලෙමි. අන් සියල්ලට එකඟයි.
සුභ පැතුම!
Niyami Niyami video Dana kan api hamoma balan innawa.
Kataunath garukarala kathakaranna, දේවියන්ට unath
❤️
ස්තූතියි සර්
👍🖤❤️
Before use such an electronic equipment one must have the ,capability of use his /her own physical & mental power.Unless they become slaves of technology .
👍