ความคิดเห็น •

  • @dposhz
    @dposhz 4 ปีที่แล้ว +25

    අටංපහුරට එකතුවෙමු...
    මට 20 යි වයස..
    අපිට බැරි වුනත් අනාගත පරම්පරාව උදෙසා...!

  • @ravi19771207
    @ravi19771207 4 ปีที่แล้ว +13

    හොඳ ප්‍රවේශයක්, ඔය ඉස්කෝලෙ වලටත් වඩා අන්ත පසුගාමී අපේ විශ්වවිද්‍යාල, විශේෂයෙන්ම Arts Faculty

  • @rasikasampathkumara2838
    @rasikasampathkumara2838 4 ปีที่แล้ว +49

    සර්ගේ අප්ඩේට් එක පිලිගන්න තරම් සොෆ්ට්⁣වෙයාර්ස් නැති එකයි අවුල.....

  • @dayandeshapriya374
    @dayandeshapriya374 4 ปีที่แล้ว +20

    Sir, සුපිරි සිංදු ටිකක් විචාරය කරමුකෝ. හීන ඇහිඳින යාලුවෝ වගේ.

    • @kumara73
      @kumara73 4 ปีที่แล้ว +3

      සින්දුවත්.. ජීවිතයට.... එල එල..ඔබතුමා මේ වගේ දෙයක් අහන එකයි අපට සතුටක්...
      .

    • @nilambarameghawarna6635
      @nilambarameghawarna6635 4 ปีที่แล้ว

      හීන ඇහිදින මාළුවෝ...ද යාළුවෝ ද මන්දා...
      සන්නා...
      සිංහල බෞද්ධ සංස්කෘතිය ට උඩ බලාගෙන කෙල ගහපු හැටි මට තාම මතකයි.

  • @myvlogs7399
    @myvlogs7399 4 ปีที่แล้ว +148

    මම හිතුවෙ ජොඉන්ට් 1ක් පත්තු කරන්න යන්නෙ කියල.

  • @user-xc9mi6gq7h
    @user-xc9mi6gq7h 4 ปีที่แล้ว +18

    සන්නස්ගල මචන් හැමදාම විඩියෝ දාපන් ඹබ කියන එවා අහනකොට අබින් කෑවා වගෙ පට්ට තමා😁😁😁😁අහනකොට ඇඩෙනවා

  • @samindaable
    @samindaable 4 ปีที่แล้ว +69

    මම බැලුව සර් හදුන් කූරු පත්තු කරනකොට මේ ඇයි කියල...හැබැයි " ගනය " කියපු ගමන් හිනා ගියා...❤️🔥

    • @renulanka6876
      @renulanka6876 4 ปีที่แล้ว

      😄🤣😂

    • @nilambarameghawarna6635
      @nilambarameghawarna6635 4 ปีที่แล้ว +2

      වදන් කවි පොතේ කවියක් කියාගෙන එනකොට.... මට තේරුණා.... අද නටන්න හදන්නේ... ගණ දෙවි හෑල්ල
      තමයි කියලා.

    • @nilambarameghawarna6635
      @nilambarameghawarna6635 4 ปีที่แล้ว +1

      @kushantha dahanayake ගණ දෙවියන්..... හෙවත් ගනේෂ හරිම සෙල්ලක්කාර දෙවියෙක් හැටියට ප්‍රසිද්ධයි. සන්නා.... ගණේෂව දෙකේ කොලේට දාලා වැඩ කරන්නේ ඒ නිසා වෙන්න ඇති.

    • @thisalaroshana6620
      @thisalaroshana6620 4 ปีที่แล้ว +2

      සැලලිහිනි සංදේශෙ උගන්නද්දි විභීෂණ දෙවියන්ට සර් කිව්වෙත් 'විභිය' කියල තමයි!!!

    • @nilambarameghawarna6635
      @nilambarameghawarna6635 4 ปีที่แล้ว +1

      @@thisalaroshana6620 මළා... දැන් ඉතින් ඒකටත් හේතු හොයපංකෝ....

  • @tharindurathnayake9345
    @tharindurathnayake9345 4 ปีที่แล้ว +34

    අර course මේ course වලට ළමයා යැව්වත් අන්තිමට ඒ හුඟක් තැන් වලින් intercourse එකට වැඩි දෙයක් ළමයා අරන් නෑ හුඟක් වෙලාවට....

  • @botta174
    @botta174 4 ปีที่แล้ว +3

    හරිම වටිනව....දැන් ඇබ්බැහි වෙලා තියෙන්නෙ....දැන් සියලුම විඩියෝ නරබල අවසන්......

  • @senadhipathijanith634
    @senadhipathijanith634 4 ปีที่แล้ว +26

    අමූලික ඇත්ත සර් . අපිත් එන්නම් අටංපහුරට ත්‍රැප්‍රබෝන් එන්න වෙන්නේ අවුරුද්දට එකපාරනේ

  • @susantha9604
    @susantha9604 4 ปีที่แล้ว +15

    කට පාඩම් කරගන්න බැරි අපි අටංපහුර ඉස්කොලේන් හැලුනා

    • @lakmalkumara8187
      @lakmalkumara8187 3 ปีที่แล้ว +1

      මරු කතාව..අර අයින්ස්ටයින් ගෙන් ඇහුවලු සූර්‍යාගෙ උශ්නත්වය කීයද වගේ මතකයේ තියාගන්න වගේ දේවල් ..ඌ කීවලු ඕව පොත් වල තියේ ගිහින් බලාගන්න.. කිය්ල ...අධ්‍යාපනය කියන්නෙ හිතන්න උගන්නන එක මිසක් ගිරාපෝතක ක්‍රමය නෙවේ....මරු සර් මාත් එකගයි...

  • @rbfilms5642
    @rbfilms5642 4 ปีที่แล้ว +18

    එකඟයි.. ඔය වගේ සමහර අදහස් මමත් නිතර කියෝනව.. හැමෝම මට කීවෙ උඹට පිස්සු කියල.. අටම්පහුරු ඉස්කෝලෙ යන්න හැමදාම මං එනව.. සුදුලූණූ කෑල්ලක් කිහිල්ලෙ ගහගෙන නෑවිත් ඉන්නෙ නං නෑ ඕං සත්තයි..

  • @lahirugammanpila7979
    @lahirugammanpila7979 4 ปีที่แล้ว +30

    සර්ගේ වීඩියෝ එනකන් අපි බලාගෙන ඉන්නවා👍

  • @hasithasandakelum4303
    @hasithasandakelum4303 4 ปีที่แล้ว +7

    අපේ තාත්තා ගේ ඉස්සරහ පොල් ගහේ මාව බැදලා දිමි ගොටු ඇගට දාලා ගැහුවා මතක් උනා සර්.. සර් ගේ අදහස් මට මාර විදිහට දැනෙනවා වගේම ඒවා ඇතුලේ මතු කරන අදහස් මට පට්ට. අහගෙන ඉන්න පුළුවන් දින මාස නැතුව..

  • @harshanagunarathne9723
    @harshanagunarathne9723 4 ปีที่แล้ว +1

    කතාවනම් සහතික ඇත්ත

  • @MisakaPeeris
    @MisakaPeeris 4 ปีที่แล้ว +5

    ලංකාවේ ශ්‍රේෂ්ටතම විවේචනාත්මක මනසින් එකක්. අපේ සංස්කෘතිය හා අනාගතය සඳහා නව පලදායී හා වටිනා කාර්යභාරයක් සොයා ගැනීමෙන් පසු ඔහු සිය එන්ජිම නැවත ආරම්භ කිරීම සතුටට කරුණකි.

  • @shameerakankanamge6226
    @shameerakankanamge6226 4 ปีที่แล้ว +3

    දැනුවත් වීම වැදගත් ..අනික් ඒවා කෙසේ වෙතත් චක්කරේ ළමයින් ගේ මොරාල් වැඩි කිරීම ට උපකාර වේ..

  • @yuzuki3012
    @yuzuki3012 4 ปีที่แล้ว +3

    ආසයි සර්ගෙ කටහඩ අහන්නත්............

  • @niro2960
    @niro2960 4 ปีที่แล้ว +37

    Calculater යම් අවස්ථාවල භාවිත කිරීම වැදගත් (ගණිත විෂයන් වල සමීකරන සදහා)
    නමුත් එය සෑම අවස්ථාවකදීම භාවිතා කිරිමෙන් මොලයට ලැබෙන ව්‍යයාම අහිමි විය
    හැකි අතර කල්යැමෙදි චක්කරේ යනු කුමක්ද යන්න පුල්ලේ කාමරය මෙන් අමතක වී යයි.
    විභාග මූලික අධ්‍යාපන ක්‍රමය වෙනස් කල යුතුයි.

    • @agannabcpanthiyadilhancpat2759
      @agannabcpanthiyadilhancpat2759 4 ปีที่แล้ว +1

      එන්න කවලමට, කවලංවෙලා හැදිගෑවිලා යන්න 👉🏿👉🏿 th-cam.com/channels/zRpTs9JXLPbDgpOU8svS0Q.html

    • @sanjulakshara2591
      @sanjulakshara2591 4 ปีที่แล้ว

      4n pavichchi nokara huuuu kiyapiya😉

    • @macmavideos7368
      @macmavideos7368 4 ปีที่แล้ว +3

      චක්කරේ පාඩන් කරන්න නේවෙයි.චක්කරේ කොහොමද හැදෙන්නේ කියල කියල දුන්නොත් ඇති.මොකද ඊට පස්සේ ළමය ඒයාට ඹනේ විදියට,ඔයාට දැනෙන විදියට චක්කරේ හදාගන්නව.අන්න ඒ්කට ළමයට ඉඩ දෙන්නයි ඔිනේ.ඒ්කටයි #ඉගෙන ගන්නව කියන්නේ...නැතුව පොත පිටිපස්සේ තියන චක්කරේ පාඩන් ගන්න ඒකට නෙවෙයි.

    • @harshanagunarathne9723
      @harshanagunarathne9723 4 ปีที่แล้ว +1

      මොකටද චක්කරයක්. ඒකත් කට පාඩම් කිරීමක්නෙ. කැල් එක පාවිච්චි කරන ගමන් මොලය හොදට පාවිච්චි කරන අවස්තා තියනවා. මේ එකතු කිරිම අඩු කිරිම බෙදීමට කැල් එක පාවිචචි කරන එකක් ගැන නෙවෙයි කියන්නෙ

  • @MisakaPeeris
    @MisakaPeeris 4 ปีที่แล้ว +1

    One of the greatest critical minds in Lanka. Happy he has restarted his engines after finding a new productive and valuable role to play in our culture and future.

  • @MohamedIreshad
    @MohamedIreshad 4 ปีที่แล้ว +3

    පට්ට interesting listening to you .......Sir.

  • @lalanidesilva9622
    @lalanidesilva9622 4 ปีที่แล้ว +1

    Sir ඔබ සතු දැනුම් සම්බාරය අත්දැකීම්, හැකියාව, විශිෂ්ටයි...
    අපට එය බෙදා දෙන්න....

  • @bandara-
    @bandara- 4 ปีที่แล้ว

    පට්ට ලස්සන පැහැදිලි කිරිමක් .

  • @sanjanamadhura
    @sanjanamadhura 4 ปีที่แล้ว +2

    100% practical,
    මතක තියාගන්නෙ මොකද කොලේක කියන්න ඕනෙ points ටික ලියාගන්න පුලුවන්කොට.. ❤

  • @nadeenadee2310
    @nadeenadee2310 4 ปีที่แล้ว +21

    සුපිරි සර් ඔය වදන් කොහෙන් එනවද කියලා මට නම් හිතාගන්න බෑ ❤😎

  • @ShakilaImesha
    @ShakilaImesha 4 ปีที่แล้ว +2

    ඔබ සියයට සියයක් නිවැරදිය සර් ❤️🙏

  • @sankasamadi
    @sankasamadi 4 ปีที่แล้ว +4

    අපිළිවෙල ඉස්කෝලේ 🙏❤️

  • @heshanthaca
    @heshanthaca 4 ปีที่แล้ว +2

    ලංකාවේ අයගේ ඔලුවල තියන කුණු සහ මකුළු දැල් කඩන්න තවත් ශක්තිය ලැබේවා කියලා ප්‍රාර්ථනා කරනවා..🙏

  • @pallewaththesuseemathero1147
    @pallewaththesuseemathero1147 4 ปีที่แล้ว +5

    හොදම හොද වැඩක් සර්

  • @madushasupun4071
    @madushasupun4071 4 ปีที่แล้ว +6

    සන්නාගේ අටංපහුර❤️❤️❤️

  • @kumara73
    @kumara73 4 ปีที่แล้ว +36

    අමූ...සිංහ..ලෙයක්...කතා.. කරයි(future of 2050)

    • @tribelife7650
      @tribelife7650 4 ปีที่แล้ว +1

      Sinha.leya Akaamakana Lowa jiwathwena Sinha layakk ethi guruthumek wasanawan Namo Matha .

  • @pradeepkumara5779
    @pradeepkumara5779 4 ปีที่แล้ว

    Man harima asai sirge widiyata

  • @maleenca1988
    @maleenca1988 4 ปีที่แล้ว

    Spot on. Please speak about how we can contribute to knowledge (Writing wiki articles etc.

  • @janudapannila5234
    @janudapannila5234 4 ปีที่แล้ว +1

    බුදු අම්මෝ පිස්සු හැදෙනවා ඒක අහද්දි 😍

  • @Ramith113
    @Ramith113 4 ปีที่แล้ว +4

    නියමයි සර්....❤❤❤❤

  • @lakmalkumara8187
    @lakmalkumara8187 3 ปีที่แล้ว

    මරු කතාව..අර අයින්ස්ටයින් ගෙන් ඇහුවලු සූර්‍යාගෙ උශ්නත්වය කීයද වගේ මතකයේ තියාගන්න වගේ දේවල් ..ඌ කීවලු ඕව පොත් වල තියේ ගිහින් බලාගන්න.. කිය්ල ...අධ්‍යාපනය කියන්නෙ හිතන්න උගන්නන එක මිසක් ගිරාපෝතක ක්‍රමය නෙවේ....මරු සර් මාත් එකගයි...

  • @priyam7400
    @priyam7400 4 ปีที่แล้ว

    sir ගේ පොතක පිටු දෙක තුනක් කියෙව්වා වගෙයි . ❤️

  • @arunagamage5257
    @arunagamage5257 4 ปีที่แล้ว +1

    Wade patta.

  • @asela9151
    @asela9151 4 ปีที่แล้ว

    සර් ගොඩක් වටිනවා සිංහල භාෂාවේ තියෙන රසය මතු කරලා දෙනවට

  • @vishwamithragunasekera9060
    @vishwamithragunasekera9060 4 ปีที่แล้ว +3

    This is amazing. If you leave his political alignment aside, what you are saying is so true. If I am education minister, I would definitely listen to you when I am doing my policy making. I may take some and leave some.

  • @firstleft7263
    @firstleft7263 4 ปีที่แล้ว +2

    Maara talk thiyennee sir ge kathawala ❤

  • @aazjayawardhana1178
    @aazjayawardhana1178 4 ปีที่แล้ว +3

    ආදරණීය ගුරු ඇදුරුතුමන්

  • @kalanasenarath9488
    @kalanasenarath9488 4 ปีที่แล้ว +1

    අයියනායක කවි පන්තිය මතකනම්.ගනය කිව්ව දේට ටිකක් රිදුන.ඒත් සතුටුයි sir ආදරෙයි විස වදන් වලට

  • @hirusharandimal5021
    @hirusharandimal5021 4 ปีที่แล้ว +5

    ඉබ්බන්වල බැංකුව. State morgage bank දැන් ඒක මහවැලි අධිකරියෙ ගොඩනැගිල්ල. ජෙෆ්‍රි බාවා නිර්මාණයක්.

  • @harshahdg
    @harshahdg 4 ปีที่แล้ว +1

    සර් ගේ කථාව සහතික් ඇත්ත .. කලා විශයන් වලටත් වඩා ඕක බලපානව විද්‍ය ගණිතය විශයන් වලට.. මොකද ඒවායේ අදාල කඩපාඩම් තියරි වලින් ඔබ්බට කොහෙත්ම ළමයාටවත් ගුරුවරයාටවත් සිතන්න ඉඩ නැති නිසා.

  • @nilambarameghawarna6635
    @nilambarameghawarna6635 4 ปีที่แล้ว

    අසූව දශකයේ...
    බන්දුල පද්මකුමාර ගේ කතෘත්වයෙන් අපේ අතට ආපු
    🌸 අරලිය පත්තරේ....
    මැද පිටුවේ මං මුලින්ම දැකපු නම
    උපුල් ශාන්ත සන්නස්ගල.
    පුරා දශක ගණනාවක් තිස්සේ....
    මගේ ළඟින්...
    ඈත්ව
    මෑත්ව

  • @TheekshanaLankadikara
    @TheekshanaLankadikara 4 ปีที่แล้ว

    Very interesting and valuable saying sir ,

  • @madusankadeshapriya2480
    @madusankadeshapriya2480 4 ปีที่แล้ว

    අදරෙයි ❤️

  • @biologywithpencil5458
    @biologywithpencil5458 4 ปีที่แล้ว +3

    කැමතී❤️

  • @janakafernando9434
    @janakafernando9434 4 ปีที่แล้ว +2

    100% correct and I agree ☝️
    Don’t you think little by little we drag our mind towards Creativity, invention, then it goes beyond to vidya udapardi arloka udapardi ? The thinking patterns changed from 2012 , December and now it goes towards Real Buddhism

  • @nadeepdilshan
    @nadeepdilshan 4 ปีที่แล้ว +2

    ඇබ්බැහි වෙන සුලුය.❤️

    • @lakmalkumara8187
      @lakmalkumara8187 3 ปีที่แล้ว

      මරු කතාව..අර අයින්ස්ටයින් ගෙන් ඇහුවලු සූර්‍යාගෙ උශ්නත්වය කීයද වගේ මතකයේ තියාගන්න වගේ දේවල් ..ඌ කීවලු ඕව පොත් වල තියේ ගිහින් බලාගන්න.. කිය්ල ...අධ්‍යාපනය කියන්නෙ හිතන්න උගන්නන එක මිසක් ගිරාපෝතක ක්‍රමය නෙවේ....මරු සර් මාත් එකගයි...

  • @prashanthaautocad1352
    @prashanthaautocad1352 4 ปีที่แล้ว

    ජය වේවා

  • @chamtvlanka8367
    @chamtvlanka8367 4 ปีที่แล้ว +4

    යමු ඒ ඉස්කෝලේ... එකේ පංතියේ ඉදං මාත් එනවා...

  • @ChathurangaBuddhikaKumara
    @ChathurangaBuddhikaKumara 4 ปีที่แล้ว +4

    හඳ පෙන්වන කොට හඳ දිහා වගේම ඇඟිල්ල දිහාත් බලන එකේ වරදක් නෑ...
    ඒත් මේකේ ගොඩාක් එවුන් කරලා තියෙන්නේ හඳ පෙන්වද්දී ඇඟිල්ලේ ඇදේ විතරක් හොයලා තියෙන එක...
    පුදුමයකුත් නෑ එක අතකට...
    සෑහෙන්ට රිදිලා වගේ ගොඩකට... ඒත් ඇයි???
    ඒ ඉන්න ගොඩත් අර කියපු කටපාඩම් ක්‍රමයෙන්ම ගොඩ ගිය අය වෙන්ට ඕනේ...
    එහෙම නැත්නම් තමන්ගේ දේශපාලන මතය නැති මොන උගතා වුණත් මොන බුද්ධිමතා වුණත් කරන දේ වැරදියටම පේන එක වීම නිසාවෙන්ම රිදුනු අයත් ඇති...
    සමහරක්ට අනුව චක්කරේ කට පාඩම තර්කනයේ මුලලු...
    මට අනුව නම් බම්බුව තමයි...
    චක්කරය පාඩම් නැතුව ඕනේ තරම් ගණිතය විෂයේ පරතෙර ගිය අය ඉන්ට පුලුවන්...
    ඒ වගේම චක්කරය මුල ඉදන් අගට පුලුවන් අය ගණිත ගැටලු කෙලවා ගත්ත අවස්ථා ඕනේ තරම් තියෙනවා...
    හරිද වැරදිද දන්නේ නෑ මගේ දැනුමට අනුව නම් මෙතැන මූලිකවම පෙන්නුම් කරලා තියෙන දේ තේරුම් අරන් නෑ කට්ටිය...

  • @-bodimedabala3370
    @-bodimedabala3370 4 ปีที่แล้ว +5

    ජොයින්ට් ❤️❤️

  • @asankasanjeewa9416
    @asankasanjeewa9416 4 ปีที่แล้ว +4

    අටංපහුරු ඉස්කෝලේ ❤️❤️

  • @noyelranasinghe3267
    @noyelranasinghe3267 4 ปีที่แล้ว

    අද ටිකක් පැටලෙනවා වැඩී උගුර කට වෙලිලා මගේ හිතේ

  • @buddhikaprabath487
    @buddhikaprabath487 4 ปีที่แล้ว +1

    Creative start....

  • @rasandugeeganage4500
    @rasandugeeganage4500 4 ปีที่แล้ว

    මුලදිමනං shock වුනා! 😀

  • @wasanthagodage2730
    @wasanthagodage2730 4 ปีที่แล้ว

    නියමයි සර්...👌👌👌

  • @freedomsongs5776
    @freedomsongs5776 4 ปีที่แล้ว

    ස්ර්ගෙ වෙනස් විදිහට හිතන විදිහ පට්ටයි..

  • @ghostkiller3752
    @ghostkiller3752 4 ปีที่แล้ว +5

    10000% ක් නිවැරදී සර්.. ❤️

  • @LevelupMathSLwithRohan
    @LevelupMathSLwithRohan 4 ปีที่แล้ว +1

    කෙච් එක කියල කියන්නෙ අපේ පැත්තෙ ඔය කියන පුල්ලෙ කාමරේට.. අටංපහුර... මෙලවක් තෙරුන් නැති උනාට මරු නම..

  • @RajithaSeneviratne
    @RajithaSeneviratne 4 ปีที่แล้ว +26

    ගණිත අංශයෙන් උසස් පෙළ කරානම් ඔය කතා එකක්වත් අදාල නෑ.

    • @r3ki3g35
      @r3ki3g35 4 ปีที่แล้ว +2

      Mn hewwe oya comment eka🔥😂

    • @lakjeewasandaruwan8731
      @lakjeewasandaruwan8731 4 ปีที่แล้ว +4

      Ai bn natthe chemistry padam karan wadipura ganan hadana 1 nemeida pass wenne 1ma pattern nemeida thinne wadipura wadipura ganan hadada hadala practice weccha 1 thamai vibage pass wenne

    • @TruthfulPromise
      @TruthfulPromise 4 ปีที่แล้ว +6

      මම ඇස් දෙකෙන්ම දැකලා තියෙනවා, ගණන් පාඩම් කරනවා. කෙනෙක් හදපු ගාන බලාගෙන කීප සැරයක් හදනවා. (එයාලා පස්සේ ඉංජිනේරු පීටෙට තේරුණා)

    • @yehanmanelka2717
      @yehanmanelka2717 4 ปีที่แล้ว +1

      @@lakjeewasandaruwan8731
      That's TRUTH !

    • @oshakaisuru6097
      @oshakaisuru6097 3 ปีที่แล้ว +1

      @@lakjeewasandaruwan8731 chema krla thiyeda. Eka wage ewwa practise wenne theory practice wenna😂

  • @yuwanthayasas4510
    @yuwanthayasas4510 4 ปีที่แล้ว

    සුභ පැතුම!

  • @kumarageperera1243
    @kumarageperera1243 4 ปีที่แล้ว +5

    මල්ලි චක්කරේ දන්න අපිට කඩේට ගීයහම බඩු ජාති දෙකක ගනන් කැල්කියුලේටරේට දාල ගාන හදනකං ඉන්න ගීයාම තමා තද වෙන්නෙ .

  • @r3ki3g35
    @r3ki3g35 4 ปีที่แล้ว +11

    Calculator තියෙද්දි චක්කරේ ඕනෙ නෑ
    ඒවගේම වොඉස් ටයිපින් තියෙද්දි අකුරු ලියන්න ඉගෙන ගන්න ඕනෙත් නෑ.කෑම කඩ තියෙද්දි කෑම උයන්න දැන ගන්න ඕනෙත් නෑ.මේ ජෝක්ස් බලද්දි වෙන ජෝක් වීඩියෝ ඕනෙත් නෑ.😂
    පොඩ් සුලු කිරීම් වලටත් cal පාවිච්චි කරන්න වුනොත් ලමයින් ටික අමු මැට්ටො ටිකක් වෙයි.
    පොඩ් කාලෙ චක්කරේ බෑ කියන්නෙ ඒක ඒ ලමයගෙ වැරැද්ද්ක්් ...ඒ කාලෙ ඒ හැකියාව හදාගන්න ඕනෙ.ඒත් පස්සෙ පස්සෙ "සුලු කිරීම්" manual කරන්න බැරි තරමට සංකීර්ණ වෙන නිසා යි theory වලට සුලු කිරීම් වලට වඩා අවධනයක් දෙන්න තියන නිසායි cal එක A/L වලදි දුන්නනම් හොදයි.

  • @BowWow_joy
    @BowWow_joy 4 ปีที่แล้ว +42

    පැසුන උන් අකලට නැසුන කළ
    අකලට පැසුන උන් කට මැද දොඩනු ඇත.

    • @NR20001
      @NR20001 4 ปีที่แล้ว +2

      සිරාම කතාව..මූට අදාලයි

    • @tharindumadusanka4557
      @tharindumadusanka4557 4 ปีที่แล้ว +1

      @@NR20001 කෝ ඔයාගෙ අදහස් ටික ප්‍රකාශ කරල දාපු මේ වගේ විඩියො එක 🤔 දාන්නකො අපිටත් දැනගන්න

    • @NR20001
      @NR20001 4 ปีที่แล้ว

      @@tharindumadusanka4557 මට එච්චර පුපේ අමාරුවක් නෑ බන් 😅😅😅😅උබ දාපන්...😁

    • @nividusathjaya384
      @nividusathjaya384 4 ปีที่แล้ว

      🖕

    • @BowWow_joy
      @BowWow_joy 4 ปีที่แล้ว

      Mixed Bag 😂😂😂👍🏻

  • @manojwijesooriya2574
    @manojwijesooriya2574 4 ปีที่แล้ว +7

    ,නිතර කොමෙන්ටු කෙටුවෙ නැති උනාට සන්නස්ගල ගැන අළුතෙන් නොකිවමනාය . සැබැවින්ම ඔහු චින්තකයෙක්. ඔහු කාලීනයි. වැඩි දෙනෙකුට රිදෙන්නෙත් ඒකයි.

  • @edgarwijesekera7490
    @edgarwijesekera7490 4 ปีที่แล้ว

    Full day කාමරේ...

  • @gunesara61
    @gunesara61 4 ปีที่แล้ว

    Great bro

  • @ruwanrandeniya9261
    @ruwanrandeniya9261 4 ปีที่แล้ว +5

    දියතලාවේ කොල්ලෙක් 😉

  • @sewwandiapsarawijayamuni8826
    @sewwandiapsarawijayamuni8826 4 ปีที่แล้ว

    සර් ගේ සිංහල පන්තියට ආපු මම අටංපහුරු ඉස්කෝලේටත් එනවමයි සර්. අවුරුදු ගණනක අතීතයට ගියා. මේ වීඩියෝ බලන කොට සර්ගෙ පන්තියේ ඉදගෙන සිංහල ඉගෙන ගන්නකොට දැනුනු හැඟීමමයි දැනෙන්නේ. අදටත් ඒ උගන්වපු කරුණු පුදුම විදිහට මතකයේ තියෙනවා. සර්ගේ ශිෂ්‍යයෙක් වීම මා ලද භාග්‍යයක්. ආදරෙයි ගුරු පියණෙනි.

  • @sandunsenanayaka651
    @sandunsenanayaka651 4 ปีที่แล้ว

    ❤️🔥🔥

  • @trainyourbrain93
    @trainyourbrain93 4 ปีที่แล้ว

    ❤️ ඇත්ත

  • @tribelife7650
    @tribelife7650 4 ปีที่แล้ว

    Haputhale Diyathalawa athara thiyena gamaneda yahalabedda ?

  • @kalyanirohini1738
    @kalyanirohini1738 4 ปีที่แล้ว

    සහතික ඇත්ත කතාව

  • @anoomathero7649
    @anoomathero7649 4 ปีที่แล้ว +1

    ❣️❣️

  • @yeshan007
    @yeshan007 4 ปีที่แล้ว +8

    සර් cam එකට sound mike එකක් සෙට් කරගත්තොත් කටහඬ දෝංකාරෙදෙන එක අඩුවෙයි.👍👍
    වැඩේට සුබපැතුම් 👌👌🦾🦾

    • @yeshan007
      @yeshan007 4 ปีที่แล้ว +1

      🤙🏼🤙🏼🤙🏼🤙🏼

  • @mohamedkamal5021
    @mohamedkamal5021 4 ปีที่แล้ว +1

    🔥💛💚💜

  • @manupraba3994
    @manupraba3994 4 ปีที่แล้ว +3

    කැමති යි.

  • @HahaEnglishHub
    @HahaEnglishHub 4 ปีที่แล้ว +1

    ඇත්ත සර්

  • @NR20001
    @NR20001 4 ปีที่แล้ว +3

    කැල් එක තිබුනට අපිට චක්කරේ ඕන වෙන අවස්තා තියෙනවා ජීවිතේ...මෙයා කියන සමහර දේවල් හරි...සමහර දේවල් වලට එකග වෙන්න බෑ

    • @nilambarameghawarna6635
      @nilambarameghawarna6635 4 ปีที่แล้ว

      කියන්නා කෙසේ කීවත් අසන්නා.... ?
      😄😁😃😁😄

    • @NR20001
      @NR20001 4 ปีที่แล้ว +1

      @@nilambarameghawarna6635 ඒකනෙ බන් මම මෙහෙම comment කලේ...ඒකටත් එක්ක උගෙ වහල්ලු ටික බලපන්කො...කියන ඔක්කොටම සෑ වාව් කියාගෙන ඉන්න විදිය...😁😁

    • @nilambarameghawarna6635
      @nilambarameghawarna6635 4 ปีที่แล้ว

      @@NR20001 අනිවා බ්‍රෝ....
      කිසිම දෙයක් එක් වරම කණපිට පෙරලීමට නොහැකි බවත්... එසේ කළ හැකි ජගතෙක් නොමැති බවත් හඳුනා ගැනීම පිණිස
      ඔබේ වදන් පිටිවහලක් විය.
      ස්තුතියි.

  • @piyumalrashmika8197
    @piyumalrashmika8197 4 ปีที่แล้ว +7

    මම ඔබට ඇබ්බැහි වෙලා ❤

  • @LIVINGAUSTRALIASINHALA
    @LIVINGAUSTRALIASINHALA 4 ปีที่แล้ว +1

    🙏🙏🙏🙏

  • @fukuoka9695
    @fukuoka9695 4 ปีที่แล้ว +3

    👍❤

  • @akila_korea2012
    @akila_korea2012 4 ปีที่แล้ว +1

    👍🖤❤️

  • @sanathkumara2124
    @sanathkumara2124 4 ปีที่แล้ว

    Kamathinam එකතු wennalu... ahannath දෙයක්ද eka... kamathiii

  • @nimeshbalasuriya979
    @nimeshbalasuriya979 4 ปีที่แล้ว +5

    මුකුත් කියන්නෑ සද්ද නැතුව බලවා... සද්ද ඇතුව බලන්න ගියොත් ගිරව් ෆෝම් වෙනවානේ🥱

  • @sahanyasantha3620
    @sahanyasantha3620 4 ปีที่แล้ว +1

    මා නිවසින් සහ පාසලෙන් හොදට ගුටිකා ඇති එකෙකි..ඒහෙත් මම කෙදිනකවත් හොද ළමයෙක් නොවුනෙමි..දිනෙන් දින ඇට්ටර වූවා පමණි..

  • @charithliyanaguruge7581
    @charithliyanaguruge7581 4 ปีที่แล้ว

    ❤👌

  • @Roshandezoysa
    @Roshandezoysa 4 ปีที่แล้ว +1

    Great

  • @chamindatennakoonhero7934
    @chamindatennakoonhero7934 4 ปีที่แล้ว +1

    sir...kiyana eka hari...wibaga kramaya wenas wenna ona...

  • @maL93J
    @maL93J 4 ปีที่แล้ว +1

    💛

  • @mrhappy7792
    @mrhappy7792 4 ปีที่แล้ว

    hoda adhasak kkawuru monawa kiwwath oba thumata mama garu karanawa

  • @janithravintha9298
    @janithravintha9298 4 ปีที่แล้ว +1

    ❤🙏

  • @hasinisandunika9991
    @hasinisandunika9991 4 ปีที่แล้ว +1

    ❤❤❤

  • @monithpabasara7166
    @monithpabasara7166 4 ปีที่แล้ว +2

    ❤️

  • @amilakalanas
    @amilakalanas 4 ปีที่แล้ว +2

    මගේ පොඩි දුවට නම් මොනවහරි වැරදකදි ඇයි ඔයා වැරද්දුවේ කියල ඇහුවොත් ඇයි වරදින්න බැරිද . කියලා අහනව ,,එයා හරි වරදින්න පුලුවන්.. .

    • @lakmalkumara8187
      @lakmalkumara8187 3 ปีที่แล้ว

      මරු කතාව..අර අයින්ස්ටයින් ගෙන් ඇහුවලු සූර්‍යාගෙ උශ්නත්වය කීයද වගේ මතකයේ තියාගන්න වගේ දේවල් ..ඌ කීවලු ඕව පොත් වල තියේ ගිහින් බලාගන්න.. කිය්ල ...අධ්‍යාපනය කියන්නෙ හිතන්න උගන්නන එක මිසක් ගිරාපෝතක ක්‍රමය නෙවේ....මරු සර් මාත් එකගයි...

  • @amilanishantha3410
    @amilanishantha3410 4 ปีที่แล้ว +1

    විශ්වවිද්‍යාලයීය අධ්‍යාපන ක්‍රමය තුළත් කටපාඩම් අධ්‍යාපන ක්‍රමය මූලික වෙලා තියන එකේ පාසල් ගැන කුමන කතාද.මාතෘකාව කාලෝචිතයි දිගටම කරගෙන යමු..