කොළඹ කතාව - කැම්පස් ඇදුරු පරිච්ඡේදය 01 | Upul Shantha Sannasgala

แชร์
ฝัง
  • เผยแพร่เมื่อ 21 พ.ย. 2024

ความคิดเห็น • 721

  • @kelumsamarasekara5199
    @kelumsamarasekara5199 3 ปีที่แล้ว +381

    අම්මෝ ඇති යන්තම් රටේ තිබුණු ලොකූ හිස්තැනක් පුරවන්න ගත්තා.අලි පුකෙන් ඉන්න මහාචාර්ය වරුන්ගේ රෙදි ගලවන සමය ඉතාමත් උනන්දුවෙන් බලා සිටිමි.ජයවේවා ස'😏✊😍

    • @lakmalkumara8187
      @lakmalkumara8187 3 ปีที่แล้ว +8

      අර දැරණියගල සර්..ජපුරෙ ඇප්ලයිඩ් එකේ...

    • @nanayakkara1000
      @nanayakkara1000 3 ปีที่แล้ว +3

      @@lakmalkumara8187 this is true in each university.

    • @gaminiabeysinghe6212
      @gaminiabeysinghe6212 3 ปีที่แล้ว +4

      Peradeniya is replete with these kind of perverts .especially the arts faculty

    • @lakbouylanka505
      @lakbouylanka505 3 ปีที่แล้ว +6

      තමන් කැමැත්තෙන් ඉදපු කෙල්ලෝ අචාරියගේ කාමරේට රින්ගපු එකේ ඇරියස් එහෙමත් මේ කතා වල ඇති

    • @lakmalkumara8187
      @lakmalkumara8187 3 ปีที่แล้ว +5

      @@lakbouylanka505 ,ඒක තමන්ටම තමංගෙ නංගි කෙනෙක්ටම වෙන්න ඕන... (මට නම් වෙලා නෑ..)" දුප්පත් කැත අපිට මොන කෑලිද ඩිග්‍රිය ගත්ත ගෙදර ගියා...ආන්ඩුවෙ රස්සාව ක් අටවගත්ත පාඩුවේ ජීවත් උනා පින් කලා මැරිල ගිහින් හොද රජ පවුලක ඉපදුනා"..ඕක නෙ දුප්පත් අපේ තේමාව....

  • @HATHMOLE_KABARAPAKSHA
    @HATHMOLE_KABARAPAKSHA 3 ปีที่แล้ว +103

    සර්ගෙ සුපිරි කතා Episode ටිකට දැන් ඇබ්බැහිවෙලා. වෙලාව එනකන් ඉන්නෙ සර් බලන්ඩ......සන්නා සර් කියන්නෙ සුපිරි සන්නාමයක්ම තමයි....සර්ට දීර්ඝායුෂ .....❤

  • @nishan6875
    @nishan6875 3 ปีที่แล้ว +89

    කැම්පස් පරිච්ඡේදය නම් හරියට හරි.කැලණිය විශ්ව විද්‍යාලයේදී මේ සියලු දේ දැක්කා.

  • @kmlsrilanka6100
    @kmlsrilanka6100 3 ปีที่แล้ว +68

    කොරෝනා වලට වඩා විස, මිනිස්සුන්ගේ හිත්වල තීනවා කියන්න හොඳ උදාහරණයක් මේක 👍👍💪☝️

  • @ureshadilshan1
    @ureshadilshan1 3 ปีที่แล้ว +141

    විජය කුමාරතුංග ගැන පරිච්ඡේදයක් ඕනේ සන්නස්ගල මහත්තයා ඒක අද කාලෙ අයට වටිනවා කියලා හිතනවා ! අද කතාවත් 👌

    • @breadpitt2475
      @breadpitt2475 3 ปีที่แล้ว +13

      ඔව්.. විජය හිටියනම් රටින් භාගයක් කොටින්ට යන හැටි හෙන අනිවාර්යයෙන් අද කාලෙ අය දැන ගන්න ඕන

    • @1153sampath
      @1153sampath 3 ปีที่แล้ว +1

      ඕනේම එකක් අද දුන්නා.....

    • @kavinduadhikari5881
      @kavinduadhikari5881 3 ปีที่แล้ว +2

      @@breadpitt2475 විජය උන්නනම් රට කොටින්ට යනවා කියලා කවුද කිව්වෙ. විජය යාපනේ ගිය වෙලාවෙ ප්‍රභාකරන්මයි කිව්වෙ ඔබ ජනාධිපති උනොත් අපිට රටෙන් කෑල්ලක් එපා දෙමල ජනතාවටත් සමානව සලකන්න එ් අැති කියලා.

    • @breadpitt2475
      @breadpitt2475 3 ปีที่แล้ว +2

      @@kavinduadhikari5881 විජය යාපනේ ගිය වෙලාවෙ ප්‍රභාකරන්ව හම්බුනේ නෑ. විජය යාපනේ ගිය වෙලාවේ විජයව පිලිගන්න ආවේ captain Rahim. Rahim දැන් ඉන්නෙ ඕස්ට්‍රේලියාවෙ.එයාගෙන් අහගන්නකො විස්තරේ

    • @lakshananjanamadushanka8207
      @lakshananjanamadushanka8207 3 ปีที่แล้ว

      ඔවි..එක ඇත්ත

  • @rostomaz240
    @rostomaz240 3 ปีที่แล้ว +51

    පැත්ත ගියත් ඇත්ත කතා කරන සර්ගෙ එඩිතර කම අගයනවා.

  • @siribuwa4488
    @siribuwa4488 3 ปีที่แล้ว +21

    මැරුනත් ඇත්ත කතාකරන්න ඉගනගත්තෙ
    සන්නස්ගල සර්ගෙන් 🙏

  • @surajekanayaka8787
    @surajekanayaka8787 3 ปีที่แล้ว +40

    ඇබ්බැහි වෙලා සර්ගෙ විඩියෝ වලට.... සර්...නම් කරන්නේ මාකටින් එකක්, ඒත් ඒ ඇතුලෙත් ඉගන ගන්න දේවල් ගොඩක් දේවල් තියෙනවා. මහපොළවේ පය ගහපු එකකුගේ සුවඳ දැනෙනවා... ආසයි ඒ කතාවලට

  • @pallegodanuwan8969
    @pallegodanuwan8969 3 ปีที่แล้ว +35

    මේ මහාචාර්ය වරුන්ගේ ආත්මාර්ථකාමී වැඩ නිසා ලෝක ශ්‍රේණිගත කිරීම් තුළ ලංකාවේ විශ්ව විද්‍යාල තවදුරටත් පහල වැටිම ගැනත් පැහැදිලි කරන්න.

  • @k.adilshani502
    @k.adilshani502 3 ปีที่แล้ว +5

    සමහර පිරිමි වචන වලින් ගැහැණු න් අල්ලා ගන්නා හරීම දක්ශයී මේ ලියූම තුලත් හොඳට වචන හසුරලා තියෙන්වා. ඇත්තමයි සමාජය ගැහැණු දරුවෝ ගැන බියක් දැනුනා .

    • @Ben47x1
      @Ben47x1 3 ปีที่แล้ว

      ඇයි ඒගොල්ලො බබාලද?🤣

  • @ashi5601
    @ashi5601 3 ปีที่แล้ว +5

    මේවා tv එකේ යන්න ඕන වැඩසටහන්..
    දරුවො කැම්පස් යවන්න දඟලන දෙමපියො ඕන මේව දැනගන්න..

  • @beautifulceylon-ofsrilanka4526
    @beautifulceylon-ofsrilanka4526 3 ปีที่แล้ว +16

    කල්පයකට බිහි නොවේවි මෙවැනි කොන්දක් ... පරිස්සමෙන් බුදු සරණයි සර්...

  • @thusharanuwan4872
    @thusharanuwan4872 3 ปีที่แล้ว +15

    ආදරෙයි සර් අපේ සර්ට තරම් කෙලින් කතා කරන්න කාටවත් බෑ හැමදාම ගරු කරන චරිතයක් ❤️

  • @dehaniguruge3509
    @dehaniguruge3509 3 ปีที่แล้ว +6

    කැළණිය විශ්වවිද්‍යාලයෙහි නිශාන්ත බාලසූරිය මේ විදියම තමයි.. මමත් මේ commet එක දැම්මේ සාක්ෂි සහිතවය.

  • @arundijayasinghe8288
    @arundijayasinghe8288 3 ปีที่แล้ว +183

    කරැණාදාස එහෙම කෙනෙක් තමයි . කරැණාදාස මාව සෙමෙස්ටර් කීපෙකම රිපීට් කරා. හැමදාම ඔහුගේ විෂයයට මට ලකුණු ඉතාම අඩුයි. හැබැයි ඔහු ඉගැන්වූ දකුණු ආසියානු දේශපාලනය මට ඉතාමත්ම ලේසි විශයයක් 😀. මේ ගැන කතා කරගන්න කිසිම දවසක මං ඔහු හමුවෙන්න ගියේ නෑ. ඒ ඔහු ගැන සහ ඔහු හා සම්බන්ධ බැචීලා ගැන දන්න නිසා. කොහොමහරි මං ඒ වෙනුවට වෙන කෝස් එකක් තෝරගත්තා විශේෂ අවසරයක් අරගෙන .
    ඔබට ස්තූතියි සන්නා 🙂👍

    • @modithairugalbandara7375
      @modithairugalbandara7375 3 ปีที่แล้ว +9

      Thank you so much for coming forward and speak up dear sister. 🙏🏻

    • @kuramoos
      @kuramoos 3 ปีที่แล้ว +12

      නාකි බල්ලන්ගෙන් ප්‍රවේසම් උන එකම ලොකු දෙයක්. උන්ට දීලා උපාධි Class ගන්නවාට වඩා නිකං ඉන්න එක නම්බුයි

    • @phy6thinker329
      @phy6thinker329 3 ปีที่แล้ว +3

      Sure එකට 😂🤔😂

    • @janugalappatthi
      @janugalappatthi 3 ปีที่แล้ว +4

      ada dala thiyena video eke oyawa mention karala thiyenawa 😁

    • @sankadew2176
      @sankadew2176 3 ปีที่แล้ว +2

      අන්න ඔයාගැනත් කිව්වා... සතුටුත...... 😬😄

  • @Rane1557
    @Rane1557 3 ปีที่แล้ว +83

    සර් අවංකව මට ඉස්සර සර්ව පෙන්නන්න බෑ.
    තාමත් සර්ව වන්දනා මාන කරන්නෑ.
    නමුත් සර්ගෙ කතාවලින් මගේ ජීවිතේ ගොඩක් හැඩගස්ස ගත්තා.විශේෂයෙන් දේශපාලනය ගැන හිතපු විදිය.ජයවේවා සර් 🙏

    • @Bruh-ys3sx
      @Bruh-ys3sx 3 ปีที่แล้ว

      Issara pennan bari wela hitapu hetuwa kiyannako?

    • @sampathrathnayaka3905
      @sampathrathnayaka3905 3 ปีที่แล้ว

      @@Bruh-ys3sx eda chanden dinala me yaka parlimenthu hitiyanam ada uba me you tube katha ahanwada? ubath muta waira karanawa neda 225n ekek kiyala?

    • @Rane1557
      @Rane1557 3 ปีที่แล้ว +8

      @@Bruh-ys3sx උඹ සන්නස්ගල ද මම ඒක බොට කියන්න? සර් මගෙන් ඇහුවොත් කියන්නම්.උඹ ජනේලෙන් නොදී ඉඳපං

    • @Bruh-ys3sx
      @Bruh-ys3sx 3 ปีที่แล้ว

      Ammo sadarana deyak ahuwama menna.set ekama tiper wela. Lol😂

    • @Rane1557
      @Rane1557 3 ปีที่แล้ว +4

      @@Bruh-ys3sx ලොක්කා.මගෙ මුල් කමන්ට් එකේ තියනව උත්තරේ.ඔයාගේ තේරුම් ගැනීමේ නොහැකියාවට මට කරන්න දෙයක් නෑ.ජය වේවා

  • @gayankaushallya1008
    @gayankaushallya1008 3 ปีที่แล้ว +24

    සර් කියන්නේ මේ පුංචි දූපත ලස්සන කරපු සුන්දර චරිතයක්.....ඒත් සමහරක්ට ඒක තේරෙන්නේ නෑ සර් ....😍

  • @athulaperera3493
    @athulaperera3493 3 ปีที่แล้ว +2

    මේවා දැක දැක කරබාගෙන හිටපු සියලුම දෙනාටම දැඩි දඩුවම් දිය යුතුයි......

  • @chanupa_deshitha
    @chanupa_deshitha 3 ปีที่แล้ว +5

    "සන්නට පොර වෙන්න මොනවද අඩු?"
    සේරම හරි ❤️

  • @lasindukawyageeshan
    @lasindukawyageeshan 3 ปีที่แล้ว +29

    හොඳ හොඳ සෙල්ලම් එළිවෙන ජාමෙට...නියමයි සර්...💞🙏

  • @keerthiskumara
    @keerthiskumara 5 หลายเดือนก่อน

    මේ විවරණ වෙන කවුද මේ වගේ හරියටම කළේ සන්නා මරු මචං 👍 ❤

  • @dushandharmakeerthe6892
    @dushandharmakeerthe6892 2 ปีที่แล้ว +2

    දවසට ඒක කතාවක් ඇහුවේ නැත්තම් නින්ද යන්නේ නෑ 😍

  • @jayakody1976
    @jayakody1976 3 ปีที่แล้ว +14

    සාමදාන විනිශ්චයකාර - 1997 රොටරියේ අපේ සිංහල පන්තිය
    උපුල් සර්....ජයවේවා...

  • @isurusrinath9904
    @isurusrinath9904 3 ปีที่แล้ว +34

    Golden key එකේ ගිණුම් විස්තර ටික එලියට දාලා මේ රට වෙනස් කරමුනේ ස්ර් 🤔

  • @janithxi6096
    @janithxi6096 3 ปีที่แล้ว +30

    "මගේ පුංචි රෝස මලේ (වියපත් බඹරා)" මේ පරිච්ඡේදයට ගැලපෙනම සිංදුව 🙌🏽🥀

    • @scifitlearningforyou
      @scifitlearningforyou 3 ปีที่แล้ว +1

      බලා වැලපෙමි නෙලා ගනු බැරි හන්තාන සිහිනේ...

    • @yasithiranga8228
      @yasithiranga8228 3 ปีที่แล้ว +1

      මටත් ඒ සිංදුව මතක් උනා...

    • @srilanka8160
      @srilanka8160 2 ปีที่แล้ว

      uba kiuwa nisamai baluwe. Mage punchi rosa malee vidiyo ekee cmnt ekak dakalaa ubee

  • @malinthamaduranga618
    @malinthamaduranga618 3 ปีที่แล้ว +72

    මේ video එක නිසා මේ වෙලාවේ ලොකුම මානසික අරගලයක ඉන්නෙ කරුනාදසවත්, හේරත්වත් නෙවේ. Campus ගියපු class එකකුත් තියෙන තමන්ගේ girl friend ගෙ wife ගෙ boyfriend ල husband ල.😊

    • @oshansrishalinda8334
      @oshansrishalinda8334 3 ปีที่แล้ว +6

      අම්මෝ ඒක….😅😅😅

    • @saara8435
      @saara8435 3 ปีที่แล้ว +5

      එතකොට කැම්පස් ගිය ගෑනුලමයෙක්ට මේ වගේ ක්‍රම වලින් මිසක් ක්ලාස් එකක් ගන්න බැරිද? තමන්ගෙ උපරිමයෙන් මහන්සි උනට්ජ්

    • @malinthamaduranga618
      @malinthamaduranga618 3 ปีที่แล้ว +3

      @@saara8435 campus එකේ class එකක් ගැනීම මහලොකු අමාරුවක් නැ 😊. අපේ එවයේනම් මේ තරම් ඕව නැ 😊

    • @prasadvithanage153
      @prasadvithanage153 3 ปีที่แล้ว +9

      @@saara8435 science faculty wala harima adui .nethi tharam .
      Godak wenne art faculty and management faculty wala Tama.
      (Hema campus walama nehe -)

    • @himalbannehaka4583
      @himalbannehaka4583 3 ปีที่แล้ว +1

      @@malinthamaduranga618 කොලු කාරයො වැඩියෙ ඉදල නෑ එහෙනම්

  • @surajkalamulla
    @surajkalamulla 3 ปีที่แล้ว +11

    පරිස්සමට ඉන්න 🖤 මොකද දැලි පිහියෙන් ඔය කිරිකන්නේ ඔය( මට මංගලගේ මරනයේ ගැනත් ඕකම හිතෙනවා ...)

  • @shiranitimbiripolashiranin3229
    @shiranitimbiripolashiranin3229 3 ปีที่แล้ว +7

    ඔබට බුදුසරණයි ඉජිප්තුවේ සිට

  • @sumedhagodigamuwa6037
    @sumedhagodigamuwa6037 3 ปีที่แล้ว +31

    ස ' Golden key list එක දැම්මනම් ගොඩක් වටිනවා...

  • @dimuthuchanaka3025
    @dimuthuchanaka3025 3 ปีที่แล้ว +43

    සියල්ල ඉවර වෙනතුරු අදහස් නොපවසමි😁😁😁. ලේච්චස් කියන්නේ උගන්නන එකම නෙමේ 😁😁😁 දැනට තෙරෙන්නෙ ඔච්චරයි 😁😁

  • @dhammikawickramasingha7725
    @dhammikawickramasingha7725 3 ปีที่แล้ว +9

    බොහොම දුර්වල බබෙක් මේ ලියුම ලියපු මහචාර්ය තුමා. මුං කල්ප ලක්ෂ ගණනක් ගියත් නිවන් දකින පෝලිමේ අන්තිමයා වෙලා ඉදීවි

  • @chamupathiliyanaarachchi6708
    @chamupathiliyanaarachchi6708 3 ปีที่แล้ว +55

    ආදරෙයි සර් ,පුදුම කටක්නේ මේක ❤️

    • @mounika1972
      @mounika1972 3 ปีที่แล้ว +2

      කියලා වැඩක් නෑ..මටත් නිතරම ඕක හිතෙනව ..❤🤣

    • @JEENAKKA
      @JEENAKKA 3 ปีที่แล้ว +2

      තැන්ක්‍යු පුතා.

  • @anjulabasnayaka4123
    @anjulabasnayaka4123 3 ปีที่แล้ว +8

    හරිනේ රට කඩා වැටෙන එක අහන්නත් දෙයක් නෙවෙයිනෙ. මේවා ඇහුවහම.

  • @sashikapriyanga8076
    @sashikapriyanga8076 3 ปีที่แล้ว +28

    වනචාරි මහාචාර්යවරයා ගෙ සරම කැඩූ හැටි මරු

  • @manojadikari129
    @manojadikari129 3 ปีที่แล้ว +13

    වල් කරැවගේ සායම නමිබුව ඉවරයි.
    එල සර්
    ඇරියස් එක නියමට ගත්ත
    මහාචාරියාට හින් ග් ගෑවෙන්න

  • @prasadnanayakkara8852
    @prasadnanayakkara8852 3 ปีที่แล้ว +52

    කොකටත් කල්පනාවෙන් හුස්ම ගන්න වෙයි කතන්දරෙන් ගොඩක් අයගේ රෙදි ගැලවෙන හින්දා

  • @isinduudugampola4830
    @isinduudugampola4830 3 ปีที่แล้ว +7

    සර් ගෙ වීඩියෝ බලන්න මටත් වඩා අම්මා අප්පාච්චි බලන් ඉන්නෙ...
    මොකද එයාලා පරන රජයේ නිලදාරි..
    එයාලට සර්ගෙ අත්දැකීම් ටික වගේම ඒවා තියෙන නිසා රස කර කර ඒ කතායි මේ කතායි කිය කිය වීඩියෝ බලන්නෙ...
    ගොඩක් ස්තූතියී සර්...........

  • @pammkott733
    @pammkott733 3 ปีที่แล้ว

    උපුල් මහත්මා ඔබේ අවදානයට ... සංස්කෘතිය ගැනයි පොඩි දුවා දරුවන් ගැනයි සංචාරක කර්මාන්තය ගැනයි කිබුල් කදුළු එක්තරා පිරිසක් හාමුදුරුවරු ඇතුළු ට්‍රිප්පිස්සෝ සහ තවත් විවධ කණ්ඩායම් පසු ගිය දවස් වල කතා වූ දිය ඇල්ලක් සම්බන්ද ප්‍රවුර්තියේදී ආගමික සංස්කෘතිය නම් සළු පිලට මුවා වී කරන පහත් පෙලේ ඔවුන්ගේම වචන වලට අනුව සමාජය අනතුරට හෙලීම සම්බන්දයෙන් ...මෙම පිරිස විසින් වැඩිහිටියන්ට පමණක් සිමා වූ අඩවියක ඇති සීමිත පිරිසක් පමණක් අවශ්‍යනම් පමණක් බොහෝවිට නරබන සන්වුර්ත ස්ථානයක ඇති වීඩියෝ පිළිබද YT FB වැනි පොදු සමාජය තුල ට ගෙන ඒමෙන් ඔවුන් විසින් කරනා ඔවුන්ම චෝදනා කරන පරිදි සමාජ පිරිහීමක් ඇති නොවන්නේද ...මෙම පිරිස් විසින් පොදු සමාජය තුල මෙම සිදුවීම විසුරුවා හැරීම මගින් සමාජයේ පොඩි ළමුන් පවා මේ පිළිබද නැති අවධානයක් පවා යොමු කරමින් මෙම සිදුවීම් හබා නොයන්නේද ? එම වීඩියෝවට සම්බන්ද පුද්ගලයින් නීතියට අනුව වරදක් කල තිබේ නම් ඒ හා සමානව මෙම පිරිස ත් නිතිය හමුවට ගෙන ආ යුතු නොවේද ...අර පුද්ගලයින් දෙදෙනාටත් වඩා ජනපතිට ලිපිය ලියූ එම සංවිධානය ඇතුළු මෙම පිරිස සමාජය තුල අසබ්ය දේ ප්‍රචලිත කිරීම මත නිතිය හමුවට ගෙන ආ යුතු නොවේද ...

  • @dimalmunasinghe4399
    @dimalmunasinghe4399 3 ปีที่แล้ว

    සන්නස්ගල කියන්නේ සුපිරි චරිතයක් කරුමේ අපේ රටේ සුදුස්සට සුදුසු තැන නෑ

  • @buddikakakarunarathna
    @buddikakakarunarathna 3 ปีที่แล้ว +2

    කැම්පස් එක යන්න බැරි උනාට . සර් ගෙන් සෑහෙන දේවල් දැන ගන්නවා...

  • @darshanapathmalal
    @darshanapathmalal 3 ปีที่แล้ว +6

    එගොල්ලෝ ගහනවා කීයන එක. ඇත්ත එතකොට ඕබටත් යමක් තේරෙන්න ඕනී 😀

  • @pirithsuthura
    @pirithsuthura 3 ปีที่แล้ว +2

    තෙරුවන් සරණයි ඔබට.නිදුක් නීරෝගී සුවය වේවා.

  • @Hirusa6808
    @Hirusa6808 3 ปีที่แล้ว +1

    වටින මතෘකාවක් සර් . මගෙ වැඩිම රිසල්ට් ගත්ත යාලුවා විශේෂයෙන්මප්‍රථම වතාවට english මීඩියම් එකෙන් ස්ටාෆ් එකට නොගෙන අපිත් නොදන්නා රිසල්ට් තියනලස්සන පොඩි කෙල්ලෙක්ආචාර්‍යවරියක් කියල මහපාරෙදි හමුවුනාම , මගෙ යාලුව හිතේ අවුලෙන්ම රට හැරල නවසීලන්තයෙ ලෙක්චර කෙනෙක් වෙලා ගියාම මටත් හිතුන වුනේ ඕක කියල .ඒත් අදටත් දන්නෙ නෑ ඒකට සම්බන්ධ ආචාරිය මොකාද කියල . ඒතරම් වුන් සූක්ෂමයි

  • @beautifulmind5836
    @beautifulmind5836 3 ปีที่แล้ว +1

    සර්, අනිවාර්යයෙන්ම තව මේ වගේ ජරා වැඩ හෙලි කරන්න රටට....එකෙක් දෙන්නෙක් හරි බේරෙයි එතකොට ඔය වගේ උන්ගෙන්.....

  • @nadeepdilshan
    @nadeepdilshan 3 ปีที่แล้ว +11

    අලුත්ම සිතුවිලි එකතු කරාට අපේ ජිවිත වලට ... පට්ට පිනක් සර්... .. 12 වෙනකන් ඉමු 🧘🧘🧘

  • @maneeshafernando449
    @maneeshafernando449 ปีที่แล้ว

    සර් ට ජයවේවා ...👍

  • @indikamaura6811
    @indikamaura6811 3 ปีที่แล้ว +2

    මේකනම් සුපිරි වැඩක් ... මහාචාර්ය රෙදි ගැලවෙන්ට

  • @Creator7768
    @Creator7768 3 ปีที่แล้ว +2

    🥰💙✌ වැදගත් මාතෘකාවක් සර්...ගරැ කරනවා මේ වගේ මාතෘකා ⁣ගේනවට 🥰💙

  • @mrsanchaz2003
    @mrsanchaz2003 3 ปีที่แล้ว +5

    කතාව හරිම රසවත් ඒ එක්කම මහ හිරිකිත ගතියකුත් දැනුනා. හැබැයි ඒක ඔබතුමාගෙ වැරැද්කක් නෙවෙයි

  • @pubudubandarawijekoon8227
    @pubudubandarawijekoon8227 3 ปีที่แล้ว

    ජයවේවා සර් පට්ට ආසයි හැමදාම බලන් ඉන්නේ ❤️

  • @saman4342
    @saman4342 3 ปีที่แล้ว +16

    ඔබ රන්ජන්‍ රාමනායක සමග කල පැරණි සාකච්ඡාවක් නැවත පල කරා. එම වැඩසනටහනේ නවක නිලියන් අපහරනය වන ආකාරය සාකච්ඡා කරා. එම මොහොමතේදී ඔබ කිව්ව "කාන්තාවන් ප්‍රේමයෙන් නතු කරගත්තට කමක් නෑ " කියල. ඔබට මේ ප්‍රකාශය ගැන පස්චාත් තාපයක් තියෙනවද ? එහෙම එකක් නැද්ද ? ඔබ තාමත් ඒ මතයේ ඉන්නවද? ඊලග වැඩසටහනේදී මේ පිලිබදව බලාපොරොත්තුවෙන් සිටිමි. ❤️

  • @kalparavishka7862
    @kalparavishka7862 3 ปีที่แล้ว +8

    ඉරජ්ගේ තියෙනවනම් ඇදුමක් ඇගේ! එකත් අගට නොදනේන්නම ගැලෙව්වා .නියමයි සර්

  • @athulakumara7017
    @athulakumara7017 2 ปีที่แล้ว +1

    අවාසනාවකට වගේ මේ සිද්දි අහන්න දකින්න වෙලා තියෙන්නේ සංස්කෘතිය , සදාචාරය , හැදියාව ගැන මහා ලොකුවට උගත්තු කියාගන්නා උන් මාධ්‍ය ඉස්සරහට ඇවිත් කතාකරනවා පමණක් නෙවෙයි බටහිර සංස්කෘතිය නිර්දය ලෙස විවේචනය කරන බඩගෝස්තරවාදී, අමනයින් ජීවත්වන රටක් වීමයි.
    System change ගැන, දූෂණය, වංචා ගැන මහලොකුවට කතාකරන උගත්තු කියාගන්නා උන් හා විශ්වවිද්‍යාලයීය උප සංස්කෘතිය ගැන කතාකරන කාලකන්නි අන්තරේ වගේ ශිෂ්‍ය සංගම් තමයි මේ රට විනාශ කලේ. විභාග පාස් කරන්න අල්ලස් ගන්නවා. ලැජ්ජයි....
    රෙද්ද උස්සලා ආචාර්ය, මහාචාර්ය පට්ටම් ගත්ත උන්ගෙන් ඉගෙන ගන්න/ ගත්තු උන්ගෙන් බලාපොරොත්තු වියහැක්කේ රෙද්ද උසන උස්සලා හෝ පස්ස විකුණලා තමන්ගේ තැන හදාගන්න දගලනවා මිසක් රට ගොඩ දාන්න වුවමනාවක් නැතිබව පැහෑදිලී. අද රට මේ තත්ත්වයට පත්වෙලා තියෙන්න ප්‍රධාන හේතුව මේක.
    මට මේ program එක බලන්න ලැබුනේ අවුරුද්දකට පස්සේ. සන්නස්ගල සර් මට දිරවන්නැති උනත්,
    ගුරුවරු වෙනුවට ගුරු හොරු ගැන සර් මේ කල අනාවරණය රටට ඉතා වටිනවා.

  • @noidea940
    @noidea940 3 ปีที่แล้ว +2

    අතීතය, වර්තමානය, අනාගතය සන්සන්දනය කරමු,,,, වටිනවා...😎

  • @nalikapathirana9148
    @nalikapathirana9148 3 ปีที่แล้ว +10

    මත්ද්‍රව්‍ය වලට ඇබ්බැහි වෙලා වගේ මෙතුමගෙ පර්ච්චේද අහන්නෙ නිදියන උයන් , කන , ගමන්

  • @kushanalles920
    @kushanalles920 3 ปีที่แล้ว +3

    පොත ඉක්මනින් ගහමු සර්...දිග වැඩි උනාට කමක් නැහැ ..

  • @sarathupathissa306
    @sarathupathissa306 2 ปีที่แล้ว

    සර්ට ගොඩක් ආදරෙයී ඒත් නින්ද යන්නේ නැත්තම් සර් ගේ වැඩසටහනක් බලනවා.

  • @ellemangala294
    @ellemangala294 3 ปีที่แล้ว

    දන්නවා කියලා ගොඩක් අය හිතන් ඉන්නවා නොදන්න දේ ගොඩයි ජීවිත අත්දැකීම් .......දන්නා දෙයින් නොදන්නා දෙයට

  • @Bienvenue-409
    @Bienvenue-409 3 ปีที่แล้ว +2

    ප්‍රන්ශයේ මොංපොලියේ පැත්තේ තමයි පරණම උදයානය තියෙන්නේ.මේ පාර කොවිඩ් ආව වෙලාවෙ එයාලා කැලේ ගහ කොලට මනුෂ්‍ය ජීවිතය හෝ අවයව සම්බන්ධ කරල ලස්සන වැඩසටහනක් කරල තිබ්බ.

  • @suncreation7704
    @suncreation7704 3 ปีที่แล้ว

    sir kyna dwlwalin 75% k real dwl අතිශෝක්තිය wadiii et hma පරිච්ඡේදයක්ම ඇත්තම ඇත්ත 👍💪💪💪💪

  • @krzy119
    @krzy119 3 ปีที่แล้ว +2

    අහිංසක sir ලගේ වැඩ මෙහෙමයි . ඕකුන් ගොඩක් යන එන මන් නැති උනාම කැම්පස් එකේ ම ඉන්නවා. ගොඩක් උන් පන නැති අය (personality එකක් නැ) .එළියේ මිනිස්සු ඕක දන්නේ නැ . උන් හිතන්නේ කැම්පස් එකේ උන්ගෙන් හොදම උන් තමයි lecturers වෙන්නේ කියල . කොහේ හරි Phd එකක් ගහගෙන ඇවිල්ල අවුරුදු 25 විතර ඒ මගුලම උගන්නනවා . උන් අර පන නැති කම එක්ක ඇතිවෙච්ච් ආතතිය පස්සේ කාලෙකදී පොඩි කෙල්ලන්ගෙන් ගන්නවා . ඒකට පනකුත් නැ .exam, paper එකෙන් ඒකත් අල්ලගන්නේ.

    • @earthgrass23
      @earthgrass23 2 ปีที่แล้ว

      කැම්පස් යන්න බැරි වුනා නම් නිකන් හිටපන් නොදන්න රෙද්දවල් නොකිය

  • @chiranthaenterprises1897
    @chiranthaenterprises1897 3 ปีที่แล้ว +1

    සර් පැත්ත ගියත් ඇත්ත කියනවා නියමයි ස්‍ර්

  • @1153sampath
    @1153sampath 3 ปีที่แล้ว +1

    මගේ යටි හිතේ තිබ්බ ....මගේම කතාවක් වගේ....මේ ටිකේ lockdown කාලේ බොන්නැතුව හිටපු මට ...හිතුනා...no stocks,, no stuffs....but...එක කෝල් එකක් ගැහුවා..මගේ අහවලෙකුට බොරු ලැජ්ජා නැති නිසා(according to u human connection ...yes correct) බෝතලයක්ම ආවා ,,,චුට්ටක් ගහන ගමන් මම නිසා ඔබේ එක අහනවා ආයෙත්...

  • @thimuthudeshan8702
    @thimuthudeshan8702 3 ปีที่แล้ว +2

    There are brave girls who fought against such perverts , against all forces against them
    I Celebrate their courage , I ask my sister to be them .

  • @dilummahesh8074
    @dilummahesh8074 3 ปีที่แล้ว +9

    Sir ගේ සමහර කතා වලට එකග නැතත්.. හැම vedio එකක්ම අසාවෙන් බලනවා...

  • @roshankumara9215
    @roshankumara9215 3 ปีที่แล้ว +2

    උපුල් සර්, ඉතුරු ටික ඉක්මනින් ම 🔥

  • @rohanasiri2522
    @rohanasiri2522 3 ปีที่แล้ว +9

    සර් ඔහොම කියන්න බය නැද්ද ,,, සර් ගේ ජිවිතයට බය නැතිවාට,,,,සර් ගේ ලමයි,,,ලමයි ගේ ලමයි ...... ලංකාවේ නම් තියන්න එපා,, සර් ට හතුරෝඕඔ ගොඩයි ,,,,බුදු සරනයි සර්ට😁😁😁😁😁

  • @darshanaruwanjayapathma1319
    @darshanaruwanjayapathma1319 2 ปีที่แล้ว

    විවරණයට ස්තුතියි

  • @නැණමුතුපියස
    @නැණමුතුපියස 3 ปีที่แล้ว

    ඇත්ත කතා තිත්ත රහට සීනි දාල සුපිරි සර්

  • @aroshad369
    @aroshad369 3 ปีที่แล้ว +41

    මේ පණිවිඩය ඉරාශ්ට සහ තිමිරට.
    තව අවුරුදු 10කින් හෝ 15කින් කොරොනා කාලයේ මේ පටන්ගත්ත වැඩේ ගැන, සන්නස්ගල එක්ක පවුල් කාපු විදිය ගැන ඔය දෙන්නා Documentary එකක් කරන්න. තමන් ගේ ජීවිතයට මේ මනුස්සයාව බලපාපු හැටි ගැන කියන්න. දැන් ඉදන්ම පොඩි පොඩි BTS, Photo කෑලී තැප්‍රොබේන් එක ඇතුලේ එලියේ යන යන තැන shoot කරන්න. ඔය දෙන්නාට හිතලා හොඳම එකක් කරන්න පුලුවන්.

  • @chanushadinushama5039
    @chanushadinushama5039 6 หลายเดือนก่อน

    මම කාලයක් වෙනකම්, සන්නස්ගල සර්ගෙ කථාවක් ඇහුවා නම් අහම්බෙන්, ඔබ කියන්නෙ මම පියුමි හංසමාලි වගෙම ප්‍රතික්ෂෙප කරපු ගොන්නෙ හිටපු කෙනෙක්.ඔබ දෙෂපාලනය කරන්න ගත්තම තවත් අප්පිරිය උනා..
    ඒත් දැන් ඒකට ඇබ්බැහි වෙලා ඉන්නේ.සර්ගෙ හැම වීඩියෝ එකක්ම බලනවා..
    ඒවායෙත් මොකක්ද අමුත්තක් තියෙනවා. Skip කරන්න දෙයක් නැහැ.

  • @sooriyabandara4557
    @sooriyabandara4557 3 ปีที่แล้ว +41

    සර්, මාව මතක නැතිව ඇති කුරැණෑගල සිප්වින් එකේ සැළලිහිණී සන්ද‍ේශෙට මන් ක්ලාස් ආවා. ඒ කාලේ බයටම කටපාඩම් කරල ගොඩ දා ගත්තා, කැළණි කැම්පස් ජර්මන් විශේෂවේදි අරන් මන් ජර්මන් ඇවිත් දැන් අවු. 10කට ආසන්නය්. ජර්මානු පුරවැසියෙක් ,මම මෙහෙ ක්ලීනිකල් සය්කොලජී කලා, දැන් බිස්නස් සය්කොලජි කරනවා. ලංකාවේ කැම්පස් ඇතුලේ ඉතා කැත සංස්කෘතීන් තියෙනව. ලංකාව අතහැරම දාන්න හේතු වුනේ ගොට්ට අල්ල ඉහළට යන න‍ය්‍යාය. (මගේ ප්‍ර්ෆෙස „ගේ „ කෙනෙක්, කැළණියේ, ලිංගික ප්‍රශ්න තිබ්බේ නෑ) ඒත් ලැඞ්වේජ් සෙක්ශන් එකේ ගමෙන් ආව අපිව පොෂ් කල්චර් එකට මදි වුනා. ඩිපාර්ට්මන්ට් ගත්තෙ ගොටු අල්ලන එවුන්. ඒ කොන්වීම තුළ විශාල මානසික පීඩනයක් තිබ්බා. ජර්මන් ඇවිත් විද්‍ය්‍යා විශයන් මුල ඉදන් ඉගෙන ගත්තා. තම හැකියාවට අනුව සුදුසු තැන සුදුස්සට ලැබෙනව. මානසික පීඩනයෙන් තොරව ඉගෙන ගන්න වට පිටාව තියෙනවා. හමේ පාටට යම් යම් තැන්වල ප්‍රශ්න ඇති වුනත් නාසීන් එක්ක වුනත් ඩිප්ලොමැටිකලි වැඩ කරන්න පුලුවන්. මට කාලයක් සර් ව පෙන්නන්න බැරි වුනා. ඒත් දැන් හිතෙනව සර් කියන්නෙ ඇත්ත. මේ ජරා ක්‍රමයට ජරා විවේචන අවශ්‍යය්. මන් කුසුම් සූරියබණ්ඩාර.

    • @prasadvithanage153
      @prasadvithanage153 3 ปีที่แล้ว

      Mona year ekeda kelaniya university hitiye.

    • @sooriyabandara4557
      @sooriyabandara4557 3 ปีที่แล้ว

      2012 out une

    • @amilaliyanage581
      @amilaliyanage581 3 ปีที่แล้ว

      තාමත් එහේ නසිවාදින් ඉන්නවද?

  • @ajithkumaradojo4672
    @ajithkumaradojo4672 2 ปีที่แล้ว

    පැත්ත ගියත් ඇත්ත. 👍👍👍

  • @sunilmandawala1366
    @sunilmandawala1366 9 หลายเดือนก่อน

    අද සන්න හරිම ලස්සනයි❤

  • @Malinda1988
    @Malinda1988 3 ปีที่แล้ว +7

    සමන්තබද්‍ර හිමි ගැන episode එකක් ඕනේ.ඔබට ඔහු එක්ක සම්බන්දයක් නැතිනම් පර්‍යේශන episode එකක් හරි දාන්න හරි ආසයි ඔහු ගැන ඔබේ මතය දැනගන්න 😊

    • @Malinda1988
      @Malinda1988 3 ปีที่แล้ว +1

      @@erangahasthika9972 හොර තක්කඩි සීන් එකක් නම් දන් නෑ ඒත් පොදුවේ ඔක්කොම ගැන තියනවනම් වඩාත් හොඳයි 😁

  • @gardigenuwanweerasooriya387
    @gardigenuwanweerasooriya387 3 ปีที่แล้ว +5

    දූරියන් lovers🤩🤩🤩

  • @priyanthag7347
    @priyanthag7347 3 ปีที่แล้ว

    අනිත් ලියුම් දෙකත් කියවමු සර් මෙහෙමෙ අමු අමුවෙන්ම

  • @ruwan9121
    @ruwan9121 3 ปีที่แล้ว +8

    සන්නා රියල් වීරයෙක් 💖

  • @pruthuviindunil5368
    @pruthuviindunil5368 3 ปีที่แล้ว +5

    හත්වලාමෙ අපි මෙච්චර දවස් කෑලි සීන් එකේ කොටපු මැසේජ් සම්පූර්ණයෙන්ම වැරදි.😀 මෙන්න වදන්.😎 thank u කරුණාදාස!🤣

    • @samannandalalranasinghe5740
      @samannandalalranasinghe5740 3 ปีที่แล้ว +1

      🤣🤣🤣 පෙම් හසුන් කියන්නෙ msg වලට නෙවෙයි .ඒකයි අපේ කාලේ ලව්ස්ටෝරි පට්ට ලස්සන

  • @ayeshmaduwantha1533
    @ayeshmaduwantha1533 3 ปีที่แล้ว +3

    කලකිරෙනවා යකෝ මේවා ඇහුවම..වාසනාවට කැම්පස් යන්න බැරි උනේ

  • @imthiyas8115
    @imthiyas8115 3 ปีที่แล้ว +15

    ඔය W. karunadasa ලා වගේම කිහිප දෙනෙක් හැම විශ්වවිද්‍යාලයකම ඉන්නවා sir!..
    මේව ප්‍රසිද්ධියෙන් කවුරුත් කතා කරන්නෙත් නැහැ. මේවගේ උන්ගේ වැඩ හින්දා ගොඩක් දක්ෂ ළමයි තමන්ගේ ඉලක්කය අතහැරිලා ගෙදරට කොටු වෙලා ඉන්නවා.
    මෙවැනි වැඩ සටහන් හරහා දීර්ඝකාලීනව විශ්වවිද්‍යාල වල සිදුවෙමින් පවතින සහ අනාගතයේ සිදු වන්නට තියෙන වැරදි වැඩවල් නතර කරගන්න වැඩක් කරන්න පුළුවන්නම් අනාගත ශිෂ්‍ය පරපුර වෙනුවෙන් බොහොම පින්...!🙏🙏🙏

  • @pubududilanka6234
    @pubududilanka6234 3 ปีที่แล้ว +1

    සුදු චරිත වල කළු පැතිකඩ
    💯👍👍👍

  • @malidu7
    @malidu7 3 ปีที่แล้ว +1

    සර් ඔහොම කියද්දි සර් ලියපු ලියුම් බලන්න අපිටත් මහ ආසාවක් එනව සර්. (වැරදිද මන්දා 😂)

  • @__-kl5fp
    @__-kl5fp 3 ปีที่แล้ว

    සෑමදෙන්නාගේම සැබෑතත්වය මෙයයි.

  • @shanukajayathilake5995
    @shanukajayathilake5995 3 ปีที่แล้ว +26

    ඇත්තක් තමා එත් මෙකට අරගල කරන්න පුලුවන් කැම්පස් එකෙන් degree එක ගත්තට පස්සෙ නැත්තන් කවදාවත් degree ගන්න බැ...මාහාචාර වරුන්නට ආචාර්යවරුන්ට විරුද්ධව ශිෂ්‍යයන් හඩ නැගිමට අකමැති හේතුව මෙයයි... සෞන්දර්ය පිඨය පමණක් නොවෙ අනෙක් පිඨ වලද මෙය සිදු වෙ ...පව්ලේ කුණු හවුලේ වහමු සංකල්පය ළමයාගෙ ඔලුවලට කාවද්දා ඇත...සමාජයෙ උගතුන් කියා සිටින උදවිය දන්නවා ඇති නෙ ...දැන්වත් මෙවා නැවැත්විමට කැපවන්න... තමන්ගෙ දරුවන්ටත් මෙවැනි දෙවල් අත් නොවිමට ... ගැහැණු පමණක් නොව සමහර පිරිමිත් හාන්සි උනාම crdit එක දෙන මහාචාර්ය කියාගත් වරුන් සිටි....

    • @nishan6875
      @nishan6875 3 ปีที่แล้ว +1

      උඹ හරි

    • @earthgrass23
      @earthgrass23 2 ปีที่แล้ว

      හෑලි දදා දන්නැති රෙද්දවල් නොකිය හිටපන්

  • @lankanathameegahapola7406
    @lankanathameegahapola7406 3 ปีที่แล้ว

    This is really interesting every time I try to watch this I enjoy really this LANKA FROM USA

  • @kuruppusugath7957
    @kuruppusugath7957 3 ปีที่แล้ว +1

    Great Mr sannasgala

  • @nuwandhananjaya
    @nuwandhananjaya 3 ปีที่แล้ว +46

    හැමදෙනාම මේ කුලකයට දාන්න බෑ. ආචාර්‍ය මහාචාර්යවරු රත්තරන් මිනිස්සු ඉන්නවා. ඒත් සමහර උන් ගැන මීට වඩා පට්ට චාටර් දේවල් තියනවා.

    • @hasithafernando3333
      @hasithafernando3333 3 ปีที่แล้ว

      Paka tama

    • @nuwandhananjaya
      @nuwandhananjaya 3 ปีที่แล้ว +7

      @@hasithafernando3333 වචන වලින්ම තේරෙනව මොලේ 😁

    • @ruupabakkare-7986
      @ruupabakkare-7986 3 ปีที่แล้ว +1

      බහුත්‍රයක් අය ගැන චාටර් කත තියනවා

    • @true7290
      @true7290 3 ปีที่แล้ว +1

      @@nuwandhananjaya sirawata bn

  • @kasunnavoda3698
    @kasunnavoda3698 3 ปีที่แล้ว +9

    ඈපා ගේ වොයිස් එකට පිස්සු හැදිච්ච ලොන්තයෝ ලොන්තියෝ මේ කොනට.. 👈🏽

  • @suneethaashokkumar3506
    @suneethaashokkumar3506 2 ปีที่แล้ว

    Ape nodanna boho dewal denagatha sr godak pin samaja denuwath kirima oba waga kenek but not telling anyone what’s really story in University very bad thanks 🙏

  • @ravindudealwis3209
    @ravindudealwis3209 3 ปีที่แล้ว +9

    සන්නා වීරයෙක් බන් උබ නම් 🔥

  • @lankanathameegahapola7406
    @lankanathameegahapola7406 3 ปีที่แล้ว

    This is really interesting I love this thanks ideal program thanks all the best Lanka from usa

  • @kalpa1991
    @kalpa1991 3 ปีที่แล้ว +20

    ඒගොල්ලො ගහනව කියන එක ඇත්ත... ඒ කියන්නෙ ඉරාජ් ගුටිකාලා🤣🤣

  • @mr.wanderlustbyprasad8973
    @mr.wanderlustbyprasad8973 3 ปีที่แล้ว +10

    උගත් බුද්ධිමත් කියන වචනෙට හොද ඇතුලුපහරක්....

  • @geethakakalingu7879
    @geethakakalingu7879 ปีที่แล้ว

    අලිත් නොයන කටු ඇණුනම රිදෙන ගෙඩි
    ඟඳනං මංදා සුවඳක් තියනවා පොඩි
    රැජිනියො කද්දි රජවරු ඉකිගැස්සු ගෙඩි
    සරියංදුන්නා ඊලඟ පියවරට වඩී❤

  • @k.a.nsampath9094
    @k.a.nsampath9094 3 ปีที่แล้ว +14

    සන්නාගෙ දැන් look එක පට්ට බන්

  • @erangallage3151
    @erangallage3151 3 ปีที่แล้ว +7

    Sumanadasa was a director at National savings bank... salaries and perks paid by the public. NSB being a Government institution.

  • @jeewanthaudk3502
    @jeewanthaudk3502 3 ปีที่แล้ว +1

    Mewa etta katha...kelawelama palayan eunta....

  • @kelumpathirana8210
    @kelumpathirana8210 3 ปีที่แล้ว +29

    මේ ලියුම ලියන්න ඇත්තේ අර ඉස්සර ස්වර්ණවාහිනීයට ඇවිත් බණ කීව සින්හල මහාචාර්ය වරයා වෙන්න ඇති කියලමයි මට හිතෙන්නේ..
    ඉතුරු එපිසොඩ් දෙක එනකන් ඇගිලි ගනිමින් බලන් ඉන්න වෙලා..
    මොනවා උනත් මේ "රෙදි ගැලවිල්ලට" ස්තුතිය සන්නා සර්..

    • @mu7511
      @mu7511 3 ปีที่แล้ว

      Sirawatma bn....
      E sirge line ekata Yana kathwk

    • @jpSL
      @jpSL 3 ปีที่แล้ว

      Big brain.

    • @nadunhettiarachchi915
      @nadunhettiarachchi915 3 ปีที่แล้ว +3

      එම්. හේරත් කියලමයි මටත් හිතෙන්නෙ 😅

    • @lahirusampath1016
      @lahirusampath1016 3 ปีที่แล้ว

      Ethkota karunadasa neweid nma uge

    • @sagaraperera6666
      @sagaraperera6666 3 ปีที่แล้ว

      @@lahirusampath1016 කොහෙද යන්නේ මල්ලේ පොල් 😂

  • @gemaltilanka6144
    @gemaltilanka6144 3 ปีที่แล้ว +19

    කැම්පස් වල විභාගත් අද්‍යාපන දෙපාර්තමේන්තුවෙන් තියන්ම ඕනි. නැත්තන් හැමදාම ඔය සෙතේ තමා

    • @historicainworld2645
      @historicainworld2645 3 ปีที่แล้ว +1

      😂😂😂😂😂 උඹ මේකෙන් ගත්ත ආදර්ශයද ඕක ආ.😆

    • @gemaltilanka6144
      @gemaltilanka6144 3 ปีที่แล้ว

      @@historicainworld2645 අදහසක් විතරයි