Over The Shoulder | Episode 13 - Upul Shantha - (2018-04-08) | ITN

แชร์
ฝัง
  • เผยแพร่เมื่อ 2 ต.ค. 2024
  • Over The Shoulder | Episode 13
    Watch all Episodes - goo.gl/2ZRH1R
    Watch ITN Programmes & More Updates at www.itntv.lk
    ITN ON SOCIAL
    Follow on Facebook : / itnsrilanka
    Follow on Twitter : / itnsrilanka
    Subscribe on TH-cam: bit.ly/Subscrib...
    © 2018 by Independent Television Network.
    All rights reserved. No part of this video may be reproduced or transmitted in any form or by any means, electronic, mechanical, recording, or otherwise, without prior written permission of Independent Television Network.

ความคิดเห็น • 603

  • @priyanthawijesekara986
    @priyanthawijesekara986 4 ปีที่แล้ว +147

    සන්නාට ගැලපෙන ප්‍රශ්න අසන්නෙක් දැක්කමයි !! 🔥

    • @a.p.s.n.rathnayaka231
      @a.p.s.n.rathnayaka231 2 ปีที่แล้ว +2

      Sir 1996 Al kale. Api sobon Gampaha adatath mathakaye inna adaraniyama Gurupiya oba obata Dirgausha

    • @hera-9719
      @hera-9719 ปีที่แล้ว +1

      විමල් කැටපෙආරච්චී

  • @osmanstyle3162
    @osmanstyle3162 3 ปีที่แล้ว +8

    நான் உங்களுடைய ஒரு மாணவனனல்ல. ஆனால் நீங்க சிறந்த உண்மையான ஒரு கமனிதனாக என்னுடைய மனதில் தங்கிருக்கிறீங்க.

  • @ravinduindrakeela2693
    @ravinduindrakeela2693 4 ปีที่แล้ว +70

    සිංහලයෙක් මට බනින්නෙ නැ කවදාවත්.....☝️ඒක අදටත් එහෙමමයි🙂

  • @DSNara-gi5mo
    @DSNara-gi5mo 4 ปีที่แล้ว +141

    අශිෂ්ට දේශපාලන සමාජ වට පිටාව වෙනස් කරන්නට උඩුගං බලා පිිනන්න දගලන සුන්දර මි⁣නිහෙක් . හරකෙකුට මෙි අදහස් බර වැඩියි

    • @sushanvlogs4755
      @sushanvlogs4755 4 ปีที่แล้ว +2

      සම්මානයක් නොලැබීම දුකක්ද...ඔව් Moment with Upul Shantha Sannasgala (Part 01) th-cam.com/video/VNluhn_qu-I/w-d-xo.html

    • @deepthiemmanuel6698
      @deepthiemmanuel6698 4 ปีที่แล้ว +6

      Oba vani ayage comments dakina vita puduma satutak danenava.

  • @samankumara328
    @samankumara328 2 ปีที่แล้ว +27

    උපුල් සන්නස්ගල කියන්නෙ පිටකොන්ද කෙලින් තබගෙන කටයුතු කරන මිනිහෙක් 🙏❤

  • @TripPisso
    @TripPisso 6 ปีที่แล้ว +214

    එකඟයි ඔබේ මතයට උපුල් සර් :) වඩාත් විමර්ශනශීලී තරුණ පරපුරක් බිහි කරන්නට ශක්තිය ධෛර්යය ලැබේවා !

    • @sushanvlogs4755
      @sushanvlogs4755 4 ปีที่แล้ว +1

      සම්මානයක් නොලැබීම දුකක්ද...ඔව් Moment with Upul Shantha Sannasgala (Part 01) th-cam.com/video/VNluhn_qu-I/w-d-xo.html

    • @casubiknows7084
      @casubiknows7084 3 ปีที่แล้ว +4

      අව්රුදු දෙකකට කලින් දැන් වෙනස් ද දන්නෑ...පුලුවන් මේ මනුස්සයව ඩිජිටල් තිරයෙ අගයන්න එච්චරයි ඉල්ලන්නෙ අයියෙ

  • @chamikaedirisooriya391
    @chamikaedirisooriya391 2 ปีที่แล้ว +7

    "මතයක් දරන්න පුලුවන් කොල්ලො කෙල්ලො ටික 88,89 මැරුවා" Respect sir

  • @manujagunawardane5139
    @manujagunawardane5139 4 ปีที่แล้ว +73

    සමහරක් මිනිස්සුන් ගෙ ඔලුව තියෙන්නෙ බෙල්ලෙ පාලුවට.❤️

  • @hyroproto4364
    @hyroproto4364 3 ปีที่แล้ว +19

    මතයක් දරන්ඩ පුළුවන් කොල්ලෝ කෙල්ලෝ ටික 88/89 කාලයේ මිය ගියා. ඒ මිය ගිය භුමියේ දැන් සෙල්ලන් කරනවා දේශපාලන වශයෙන් කනාමුට්ටි බිදපු උන්ටික ... පට්ටම කතාවක්

  • @youtubeuser6790
    @youtubeuser6790 4 ปีที่แล้ว +171

    වචනයක් වචනයක් ගානේ අරුතක් ඇති මිනිසෙක්.නමින් ඔහු සන්නා විය.ආදරෙයි සර්.❤️

    • @gihanpicasso5944
      @gihanpicasso5944 4 ปีที่แล้ว +2

      Sirta puka deepan

    • @sushanvlogs4755
      @sushanvlogs4755 4 ปีที่แล้ว +2

      සම්මානයක් නොලැබීම දුකක්ද...ඔව් Moment with Upul Shantha Sannasgala (Part 01) th-cam.com/video/VNluhn_qu-I/w-d-xo.html

    • @deepthiemmanuel6698
      @deepthiemmanuel6698 4 ปีที่แล้ว +1

      Obe vani ayage comments dakina vita puduma satutak danenava.

    • @sushanthsing6
      @sushanthsing6 3 ปีที่แล้ว +4

      @@gihanpicasso5944 උබෙ අම්මව එවපන් පුක දෙන්න

  • @sandakelumfonseka3200
    @sandakelumfonseka3200 ปีที่แล้ว +4

    Upul sir ලාංකීය ජනතාව ගෝත්‍රික අදහස් වලින් මුදවා civilize කරන්ඩ දන්න උත්සාහයට ස්තුතියි

  • @kumaridasanayake523
    @kumaridasanayake523 2 ปีที่แล้ว +3

    දේශපාලන වශයෙන් සන්න දරණ මතයට මම බෙහෙවින් කැමති
    ටික කලකට හෝ සන්න පාර්ලිමේන්තු හිටියා නම් පට්ට .

  • @tharindudananjaya5182
    @tharindudananjaya5182 3 ปีที่แล้ว +18

    88.99කාලේ හිටපු කොල්ලො කෙල්ලො හිට්යා නම් අද ලංකාවට මේක වේන්නේ නැ

  • @maliya2144
    @maliya2144 3 ปีที่แล้ว +31

    උපුල් ශාන්ත සන්නස්ගල,වසන්ත සේන වැලිඅන්ග මහත්තය මේ දෙදෙන කියන්නෙ මගේ ලෝකේ වීරයෝ දෙන්නෙක්

    • @Hi-xy5nn
      @Hi-xy5nn 3 ปีที่แล้ว

      හා

  • @vihangaransika6433
    @vihangaransika6433 3 ปีที่แล้ว +18

    අපේ රටේ ගොඩාක් මිනිසුන් ට කියන්න බැරි ...කියා ගන්න බැරිවුන ගොඩක් දේවල් බය නැතිව කෙලින් කිවුව මනුස්සයෙක් ......👍👌👊

  • @sandaruwangeeth1241
    @sandaruwangeeth1241 5 ปีที่แล้ว +38

    පෙනුම කොතරම් වෙනස් උනත් සර්ගේ කටහඩ බොක්කටම වදිනවා

  • @ilovesrilanka359
    @ilovesrilanka359 4 ปีที่แล้ว +32

    ප්‍රශ්නයට අදාළ උත්තර ය . වටේ නොගොස් පැහැදිලිව ම සරලවම කියා දෙයි .

  • @samithkodippilipk493
    @samithkodippilipk493 2 ปีที่แล้ว +2

    අද කාලෙ හොයාගන්න බැරි නියම අදහස් හිතේ තියෙන මනුස්සයෙක්.ආඩම්බරයි සර්❤️

  • @nissicris2330
    @nissicris2330 6 ปีที่แล้ว +149

    පිරිසිදු සත්‍ය නොතේරේන තුරැ මිනිසුන් කිසිදිනක ජයග්‍රහණය ලබන්නේ නැත..කියන හැම වචනයකම තේරැම් දහක් තියනවා..ගොඩාක් වටින මිනිසේකි ඔබ හදවත් විචාරණයට...ජයේන් ජය ගුරැතුමනි..

  • @tharangakumarathunga4373
    @tharangakumarathunga4373 5 ปีที่แล้ว +89

    සර් හොද ගුරැවරයෙක්..අපි අද මෙතන ඉන්නේ සර් නිසා...ජිවිතේ ලැබුනු හොදම ගුරැවරයා

    • @kalanasampath7544
      @kalanasampath7544 5 ปีที่แล้ว +2

      අනිවා

    • @sushanvlogs4755
      @sushanvlogs4755 4 ปีที่แล้ว

      සම්මානයක් නොලැබීම දුකක්ද...ඔව් Moment with Upul Shantha Sannasgala (Part 01) th-cam.com/video/VNluhn_qu-I/w-d-xo.html

  • @umeshashintha5718
    @umeshashintha5718 2 ปีที่แล้ว +4

    නියම මනුස්සයෙක් 👌

  • @w.m.gayanipoornima4550
    @w.m.gayanipoornima4550 5 ปีที่แล้ว +47

    සර් මම අදටත් සර්ට ගොඩාක් ගරු කරනව.සර් එදා පාර්ලිමේන්තු ගියානම් සර් අද පරාදයි....ඒත් මං අද සතුටු වෙනව සර් අද දිනලා ඒ.....සර් සර් වෙලා.ගොඩාක් අදරෙයි....තියන එකම දුක මගේ මල්ලිට මගේ නංගිට සර් ගෙන් ඉගෙන ගන්න බැරි උන එක.❤️

    • @nawashinavodya1399
      @nawashinavodya1399 4 ปีที่แล้ว +1

      SAHATHIKA ATHTHA.MAN IGENA GATHTHA SER MAGE DUVATA UGANVANNA ADA AVASARA NE.

    • @mayurabandara8348
      @mayurabandara8348 3 ปีที่แล้ว +1

      හ්ම්ම්

  • @sumudukalhara3184
    @sumudukalhara3184 3 ปีที่แล้ว +59

    කියන සමහර දෙවල් තෙරුන්නෑ මොකද ඒ තරමටම අපි තවම බුද්දිමත් නැති නිසා🤟🔥🖤

    • @hirushasilva6749
      @hirushasilva6749 3 ปีที่แล้ว +1

      Yep.🤧🖤

    • @mishadananjani5379
      @mishadananjani5379 3 ปีที่แล้ว +1

      Attatama🙏🙏🙏🙏❤️❤️❤️❤️

    • @anujarangana6677
      @anujarangana6677 3 ปีที่แล้ว

      සිරා😫 බහුශ්‍රැත මදි අපි හොදට ම

  • @sanjuchamodsilva1874
    @sanjuchamodsilva1874 2 ปีที่แล้ว +12

    නිවේදකයාත් මරු❤️☝️

  • @drawfanzy6695
    @drawfanzy6695 4 ปีที่แล้ว +19

    මේ රටේ ජනයා එක්තරා රාමුවක හිරවෙලා ඉන්නේ, සන්නස්ගල ජනතාව ඒ රාමුවෙන් පිටතට ගන්න උත්සාහ කරනවා . ඔබ සමාජෙට ඔබේ යුතුකම ඉටුකරමින් ඉන්නවා . ඔබට ජය.

  • @sandalimorawake4602
    @sandalimorawake4602 5 ปีที่แล้ว +87

    Respect sir! මගේ ජීවිතේ හම්බුන හොදම ගුරුවරයා. Thank you sir

    • @sushanvlogs4755
      @sushanvlogs4755 4 ปีที่แล้ว +1

      සම්මානයක් නොලැබීම දුකක්ද...ඔව් Moment with Upul Shantha Sannasgala (Part 01) th-cam.com/video/VNluhn_qu-I/w-d-xo.html

    • @a.p.s.n.rathnayaka231
      @a.p.s.n.rathnayaka231 2 ปีที่แล้ว +1

      Adatath thama adarei sir

  • @sashithimantha6477
    @sashithimantha6477 4 ปีที่แล้ว +6

    සර් ඔයා ලංකාවෙ හොද බුද්දිමතෙක්...ලංකාවට ඕන කෙනෙක්...❤️

  • @janithkrishmal8778
    @janithkrishmal8778 4 ปีที่แล้ว +6

    Still best interview with good meaning ❤️❤️❤️

  • @HM-uc8xn
    @HM-uc8xn 6 ปีที่แล้ว +120

    පට්ට ඇත්ත මේවා .. පිරිස වැඩි උන පලියට හරක් රැලක් එක්ක තණකොළ කනවට වැඩිය පාඩුවේ ඉන්න එක හොදයි . ඔබ තුමාගේ පවුද්ගලික දේශපාලනය ගැන මට වැඩක් නැහැ .. එත් මේ බහුතරයක් උන ලංකාවේ බෙල්ලේ පාලුවට ඔලුව තියන මිනිස්සු ගැන කියන කතා සම්පුර්ණ ඇත්ත ..අතිශය නොදියුණු අදහස් දරන ගෝත්‍රික ලක්ෂණ තියන පිරිසක් ලංකාවේ ඉන්නේ .. මිනිස්සුන්ගේ ඔලු ඔච්චර නාස්ති කරේ දේශපාලනය මාද්‍ය සහ නිර්මාණ බිස්නස් කාරයෝ ...

    • @samanperera5865
      @samanperera5865 6 ปีที่แล้ว +2

      hasaranga herath munta therernnaha bn.. api wage ewn ekaeka samagiyen ekras wenna oni mekata...😢😢😢😢😥😤

    • @samoonafreighters3736
      @samoonafreighters3736 5 ปีที่แล้ว

      MEYA AIY AGAMATA GAHANNE

    • @sushanvlogs4755
      @sushanvlogs4755 4 ปีที่แล้ว

      සම්මානයක් නොලැබීම දුකක්ද...ඔව් Moment with Upul Shantha Sannasgala (Part 01) th-cam.com/video/VNluhn_qu-I/w-d-xo.html

  • @aneeseetas8208
    @aneeseetas8208 3 ปีที่แล้ว +2

    උදාහරනෙන් භාශාව හසුරුවන අග්‍රගන්‍ය ගුරු තරුවක් ජය වේවා ඔබ තුමාට.

  • @Abiwick
    @Abiwick 4 ปีที่แล้ว +6

    අර ගෝතයගෙ බඩ තිබ්බෙ නැත්නම් මේක පහරක්😂💕

  • @MH_Track24
    @MH_Track24 6 ปีที่แล้ว +4

    Dear Sannasgala.... Sounds.. clear...respect u

  • @timathyfrancis5300
    @timathyfrancis5300 6 ปีที่แล้ว +104

    Respect you sir
    සර් ට සිංහල දෙමළ මුස්ලිම් හැම මනුෂ්‍යයාම ආදරේ කරනවා සර්...

  • @dyomal1390
    @dyomal1390 5 ปีที่แล้ว +48

    සන්නස්ගල යූ.ඇන්.පී කලර් එක නැති කරගත් දා සිට මා දුටු රියල් පොරක්

  • @mishadananjani5379
    @mishadananjani5379 3 ปีที่แล้ว +6

    මට සර්ගෙන් ඉගෙන ගන්න වාසනාව ලැබුන එක ගැන සතුටුයි ගොඩක්....❤️❤️❤️❤️❤️❤️❤️

  • @sanduniwarangana1223
    @sanduniwarangana1223 4 ปีที่แล้ว +8

    අපේ සිංහල පංතියේ හදවතේ ගුරුවරයා..සන්න සර්🙂😙

  • @deepikaperera6601
    @deepikaperera6601 4 ปีที่แล้ว +12

    සාමාන්‍ය මිනිස්සුන්ට පාර්ලිමේන්තුව ට යන්න බැරි එක ඇත්ත.ඒකයි අසාමාන්‍ය මිනිස්සු විතරක් ඒකෙ ඉන්නෙ..
    උදා: රංජා
    මහින්ද
    විමල්.........

  • @rathnayakeprasanna1536
    @rathnayakeprasanna1536 4 ปีที่แล้ว +5

    this is my sinhala teacher forever

  • @lethengineer1625
    @lethengineer1625 4 ปีที่แล้ว +4

    සුපිරි

  • @menushalinda3206
    @menushalinda3206 6 ปีที่แล้ว +30

    යම් තැනක හදේ හඩක් පැල පැදියම් වේද ඒ ඔහුගේ හඩ❤️

  • @nipunwijesooriya7890
    @nipunwijesooriya7890 4 ปีที่แล้ว +18

    සුලුතරේ තමයි මිනිස්සු

  • @sharmilavithanage2880
    @sharmilavithanage2880 5 ปีที่แล้ว +50

    ගැඹුරැ පුද්ගලයෙක්. අපිට වැඩක් අැති කෙනෙක්.නමුත් අපේ රටේ උන් වැඩ ගන්නේ නෑ. බලන්න මේ අදහස් එ්වා බොරැ නේමේ. මේ මනුස්සයට කිට්ටු වෙලා ඔහුගේ පන්නරය අපිත් දෑතට ගන්න ඔ්න

    • @sushanvlogs4755
      @sushanvlogs4755 4 ปีที่แล้ว +1

      සම්මානයක් නොලැබීම දුකක්ද...ඔව් Moment with Upul Shantha Sannasgala (Part 01) th-cam.com/video/VNluhn_qu-I/w-d-xo.html

  • @naviya98
    @naviya98 5 ปีที่แล้ว +114

    ඔලුව තියෙන්නෙ බෙල්ලෙ පාලුවට 😂✋

    • @hasabandara8485
      @hasabandara8485 4 ปีที่แล้ว +5

      උබ වගෙ මොඩයෙක්

  • @chathurikaperera8111
    @chathurikaperera8111 6 ปีที่แล้ว +72

    රූපය වෙනස් උනත් සර් ගේ කටහඬ තමත් හදවතට කතා කරනවා .....

    • @sonaliroshen1152
      @sonaliroshen1152 6 ปีที่แล้ว +2

      chathurika perera sir ge voice eka thama a wagemay

    • @nadeeshaviraj5592
      @nadeeshaviraj5592 6 ปีที่แล้ว +2

      Ape bashawen kiyanawanam tada sir..

  • @kdrangana
    @kdrangana 6 ปีที่แล้ว +65

    වැඩ සටහනත් ලස්සන තිර පිටපතක්....
    සර් ගේ දේශපාලනයට වඩා කලාවට ආසයි..
    "හීන ඇහිදින යාළුවෝ" අපි ආසාවෙන් ඇහුවා..

    • @saflorawijesinghe2511
      @saflorawijesinghe2511 6 ปีที่แล้ว +1

      hmmm,,..aththamaii

    • @wathsala7s
      @wathsala7s 5 ปีที่แล้ว +2

      Ammo sir api hamadama adarei.api asawen igenagaththe...sirta budu saranai

    • @chamodpiyumal2327
      @chamodpiyumal2327 4 ปีที่แล้ว

      maru

    • @sushanvlogs4755
      @sushanvlogs4755 4 ปีที่แล้ว

      සම්මානයක් නොලැබීම දුකක්ද...ඔව් Moment with Upul Shantha Sannasgala (Part 01) th-cam.com/video/VNluhn_qu-I/w-d-xo.html

  • @talkisrilanka9983
    @talkisrilanka9983 6 ปีที่แล้ว +22

    superb sir❤️

  • @thilinapatabandi3741
    @thilinapatabandi3741 3 ปีที่แล้ว +2

    ඔබ රකින්නේ අපේකම. ජයවේවා. ❤️❤️ කතාකරන්න ආසම කෙනෙක් 😌

  • @isuruliyanawadu4475
    @isuruliyanawadu4475 3 ปีที่แล้ว +14

    ජාතිවාදි බහුතරයට වැඩිය මන් කැමති සුළුතර මනුස්සයාට❤️.....

  • @salmu7728
    @salmu7728 4 ปีที่แล้ว +7

    "Mama mage gamana yanawa" "pekini wela kapaganna" thawa kiyanawa hammo ae wachana. Motivated

  • @surangaliyanathunga8619
    @surangaliyanathunga8619 4 ปีที่แล้ว +3

    Respect Sir....

  • @dragonche7
    @dragonche7 4 ปีที่แล้ว +6

    බෙල්ලේ පාලුවට ඔළුව නඩත්තු කරන එවුන් සත්‍ය තේරුම් ගත්ත දවසට තොපේ අත්දෙකින්ම තොගෙ බෙල්ල කපාගයි... ඔබට ජය සර්..!

  • @udarabuddika6119
    @udarabuddika6119 5 ปีที่แล้ว +8

    සමහර දේවල් නම් සිරා කතා🙄❤

  • @dulithameegahage
    @dulithameegahage 3 ปีที่แล้ว +2

    හිතට වදින පට්ට කතාවක්❤️

  • @susanthazoysa6440
    @susanthazoysa6440 6 ปีที่แล้ว +3

    පොඩි මොලේ අමාරුවකුත් දැන් තියෙනවා...එත් කතාව පට්ට ..

  • @casubiknows7084
    @casubiknows7084 3 ปีที่แล้ว +8

    අහපු ප්‍රශ්න දුන්න උත්තර එක්ක කදුලක් ඉනුව වගේ දැනෙනව

  • @prabhathsanjeewa7444
    @prabhathsanjeewa7444 6 ปีที่แล้ว +96

    සමාවෙන්න මෙහෙම කියනවට.අපේ ගොං හුත්‍තලට මේක තේරෙන්නෙ නැත්තෙ අැයිද මංද.

    • @sehnal139
      @sehnal139 6 ปีที่แล้ว

      MAMA KIYANNETH ME GON HUKANNALA INNAKAL RATA ME THATHWAYAMA THAMAI

  • @heartlinemusic
    @heartlinemusic 5 ปีที่แล้ว +4

    Uopul aiyye obata jayen jayama wewa

  • @nirmanafernando5265
    @nirmanafernando5265 5 ปีที่แล้ว +4

    ආදරණීය චරිතයක් ❤️👌

  • @jmjsusanthakegalle7605
    @jmjsusanthakegalle7605 4 ปีที่แล้ว +6

    නියමයි... රට හදන්න තියෙන එකම දේ ඔබතුමා පැහැදිලි කලා. මමත් එතැනයි.

  • @copypaste2879
    @copypaste2879 3 ปีที่แล้ว +4

    ලොක්ක ඔයාගෙ කතා මරු ඇත්තටම පට්ට ඒත වීඩියෝ එකෙන් වීඩියෝ එකට කියන කතා මතක තියාගන්න මොකද අපි හරි ආසාවෙන් හැම වචනයක්ම අහනවා රෝයල් තැප්‍රොබිලින් එක ඔයාගෙ හීනයක් නෙවෙයි කියල කියනව එක වීඩියෝ එකක ගොඩක් තදින්ම..

  • @mayurijayasinghe
    @mayurijayasinghe 5 ปีที่แล้ว +19

    දේශපාලනය පාට පක්ෂ භේද කිසිවක් අදාළ නැත තවමත් ඔහු මගේ හදවතේ සොඳුරුතම ගුරුවරයාය.එදා සහ අද සළකා බලන විට දැනෙන එකම සිතුවිල්ල සමාජයට අත්‍යවශ්‍යම ගුරුවරයෙක් පමණක් නෙවේ වටිනා පුද්ගලයකු ර⁣ටට අහිමි වි ගොස් ඇති බවයි.අදටත් ස්තුතිවන්ත වෙනවා අද තැනක ඉන්නවා නම් ඒ ඔබ නිසයි.ඒ ඔහු හැදුවේ සිංහල විතරක් නෙවේ අපේ ඔලුවගෙඩි ටිකයි.ආදරෙයි සන්නා.respect you🙏🏻

  • @bodyandbeverage1664
    @bodyandbeverage1664 3 ปีที่แล้ว +4

    හැමෝම සන්නට සම්මුඛ වෙනව, සන්නා තව කෙනෙකුට සම්මුඛ වෙනව දැක්කමයි.🙏

  • @heartlinemusic
    @heartlinemusic 5 ปีที่แล้ว +34

    උපුල් සාන්ත කියන්නේ බොහොම දැනුම් sambaryak athi athi දක්ෂ mahthmayek eka ape goodak belle පාළුවට oluwa athi gobbayoo sha patta modainta terenne na! A gana boohoma කනගාටුයි!..

    • @sushanvlogs4755
      @sushanvlogs4755 4 ปีที่แล้ว

      සම්මානයක් නොලැබීම දුකක්ද...ඔව් Moment with Upul Shantha Sannasgala (Part 01) th-cam.com/video/VNluhn_qu-I/w-d-xo.html

  • @chathurikaleeya
    @chathurikaleeya 6 ปีที่แล้ว +70

    මට දැනි දැනි දැවෙන හඬ
    මා සිත් ගත් මිනිසා
    සත්තයි මං අාදරය කරන
    ගැඹුරු අාත්මය ඔබමයි....

    • @sushanvlogs4755
      @sushanvlogs4755 4 ปีที่แล้ว

      සම්මානයක් නොලැබීම දුකක්ද...ඔව් Moment with Upul Shantha Sannasgala (Part 01) th-cam.com/video/VNluhn_qu-I/w-d-xo.html

  • @MrKumar152
    @MrKumar152 5 ปีที่แล้ว +2

    you are great upyl, live well. live smart.

  • @sumedhadodangodage9617
    @sumedhadodangodage9617 6 ปีที่แล้ว +91

    ජාතිවාදී බහුතරයට වැඩිය, මං කැමතියි සුළුතර මනුෂ්‍යයාට.... ❤️

    • @janindugalagama3283
      @janindugalagama3283 4 ปีที่แล้ว +2

      👍👍👍👍👍👍👍👌👌👌👌👌!

    • @gihanpicasso5944
      @gihanpicasso5944 4 ปีที่แล้ว

      Nodakin LTTE PAKA

    • @janindugalagama3283
      @janindugalagama3283 4 ปีที่แล้ว +2

      @@gihanpicasso5944 suluthara manushya kiwwe LTTE karayata Nowei!

    • @isuruliyanawadu4475
      @isuruliyanawadu4475 3 ปีที่แล้ว +1

      @@gihanpicasso5944 thopi innakan hadanna na thopi yannama ona

    • @isuruliyanawadu4475
      @isuruliyanawadu4475 3 ปีที่แล้ว +2

      @@isthatu5390 api deyak ape rate karala inna oma gon katha nokiya pala

  • @anjanasatharanga
    @anjanasatharanga 6 ปีที่แล้ว +29

    මෙච්චර ප්‍රත්‍යක්ෂ කර ගත්තු මතයක් තියෙන මනසක් තියෙන මිනිහෙක් දැක්කමයි. එකිනෙකට වෙනස් වැඩසටහන් කීපෙකදිම එකම අදහසක් විතරක් ප්‍රත්‍යක්ෂව සහ චතුරව කියන්න එක්කො කපටි වැඩ්ඩෙක්, නැත්නම් පට්ට නිදහස් මනසක්.

    • @sushanvlogs4755
      @sushanvlogs4755 4 ปีที่แล้ว

      සම්මානයක් නොලැබීම දුකක්ද...ඔව් Moment with Upul Shantha Sannasgala (Part 01) th-cam.com/video/VNluhn_qu-I/w-d-xo.html

  • @cricketloverssl
    @cricketloverssl 5 ปีที่แล้ว +3

    සර් නුවර ක්ලාස් කරන කාලේ සර්ගේ ස්ටයිල් එකට ආස නිසා එකවුන්ට් ක්ලාස් කට් කරලා අදාලම නැති සිංහල පන්තියේ වාඩි උනා.. දේශපාලන ගූ ගොඩේ වාඩිවෙන්න කලින් දවස වෙනකම් ඒ ගෞරවය තිබ්බා. ඒත් සන්නා නොකියන්න ඕනි කතා කිව්වා.. දැන් ඔයා ෆේල් චරිතයක්.. රැඩිකල් සෙට් එකත් එක්ක චා උනා

  • @mohanmangala4005
    @mohanmangala4005 6 ปีที่แล้ว +16

    මෙම ලාංකික සමාජ පරිධිය තුල කොටස්කරුවන් වන අප අතරේ වඩාත්ම ධෞර්යාවන්තම මිනිසුන් අතලොස්සෙන් කෙනෙක් ඔබ පතමි ඔබට ශක්තිය නොනැවති ඉදිරියට. වරප්පසාද පසෙකලා ,මන්ද මම නොදනිමි මම සෑම විටම පහරකන්නා සමග හා සධාරණය කරමින් ඔවුන්ගේ චින්තනයට ලැදිව හා එක්ව

  • @SLHometec
    @SLHometec 5 ปีที่แล้ว +1

    උපුල් ශාන්ත සන්නස්ගල කියන්නේ ජනප්‍රිය ටියුෂන් ගුරුවරයෙක් ඒ ගැන විවාදයක් නෑ ඒ වගේම දේශපාලනයට ඇවිල්ලා තමන්ගේ තත්ත්වය නැතිකර ගත්ත මෝඩ මනුස්සයෙක් �ේ තව අය අපේ රටේ ඉන්නවා ප්‍රධාන ක්‍රිකට් ක්‍රීඩකයෝ ජනප්‍රිය ගායකයෝ ඒ වගේම උපුල් ශාන්ත සන්නස්ගල දේශපාලනය නිසා තමන්ගේ අවුරුදු ගාණක් හදාගත්ත නම නැත්තට නැති කරගෙන ඉන්න වෙලා තියෙනවා සරත් ෆොන්සේකා මහත්තයා වුණත් එහෙම තමයි මෙතන මෙතුමාට පුංචි වැරැද්දක් වුණා එයාම කිව්ව බහුතරය කියන්නේ මෝඩයන්ගේ තේරීම කියලා අර්ථයෙන් ගත්තොත් එයාගෙ ටියුෂන් පංතියේ ලමයි එක්ක සත්සියක් ඉන්නවනම් ඒක බහුතරය නම් ඒ කියන්නේ මෝඩයන්ගේ තේරීම උපුල් ශාන්ත සන්නස්ගල සර් ද කියලා මට හිතුණා ඒ වගේම මට මතකයි අපි පුංචි කාලේ ලොකුවට ආදරවන්තයින්ගේ දවස සමරන්න ගිහිල්ලා මෙතුමා ඇතුළු පිරිස ම නා ගත්තා ඒ කාලෙම තමයි නුවර පන්ති වලට පිරිමි ළමයි අඩුවෙන් එනවා කියලා හැම ගෑණු ළමයට ම දණිස්සෙන් උඩට ඇඳුම් අඳින්න කියලා මෙයා නීතියක් දැම්මෙ ඒව හරි කැතයි අපේ රටට ාහිත්‍යය ගැන සිංහල විෂය ගැන කතා කරන මේ වගේ දක්ෂ මනුස්සයෙක්ගෙන් ඒ වගේ දේවල් වෙන එක හොඳ නෑ කියන එක තමයි මගේ මතය අන්න ඒකයි මෙතුමාට ඡන්දේ දිනන්න තරම් මනාප madi une ඉගෙන ගන්නකොට ළමයි මෙතුමා කියන දේ අහගෙන හිටියට එනවා ඉවරවෙලා ලෝකෙට ආවම ළමයින්ට තේරෙනවා සමහරක් සුරංගනා කතා වලට අපි රැවටුනාද කියලා ක නිසා ළමයි මෙතුමාව ප්‍රතික්ෂේප කරන්න පටන් ගන්නවා එක උදාහරණයක් දෙන්නම් බන්දුල ගුණවර්ධන කියන ගුරුවරයා ගැන එතුමා මොන පක්ෂයෙන් ඉල්ලුවත් පාර්ලිමේන්තුවට තේරී පත් වෙනවා ත් ඊට වඩා රටේ ජනප්‍රිය වෙච්ච උපුල් ශාන්ත සන්නස්ගල මහතා පාර්ලිමේන්තුවට තේරී පත් නොවන්නේ ඇයි ඔයාගේ මතවල පරස්පරයක් තියෙනවා කියලා මිනිස්සුන්ට තේරෙන හින්දා කියලා තමයි මට හිතෙන්නේ අනිත් එක තමයි ළමයි 3000 4000 ට උගන්නලා එකෙන් ඒ දාහක් පෙන්නනවනම් ඒක දක්ෂතාවයක් කියලා මම දකින්නෙ නෑ මොකද තව 2000 තුන්දාහක් ඒ ගන්නැතුව ඉන්නවා ඒ වගේම ෆේල් වෙච්ච ප්‍රතිශතයක් කොච්චරද කියල කියනවනම් ඒක ගොඩාක් සාධාරනයි නමුත් ීත රචකයෙක් මාධ්‍ය කරුවෙක් ගුරුවරයෙක් විචාරකයෙක් නවකතාකරුවෙක් වගේ තැන්වලදී මෙතුමා ඉතාම දක්ෂයි වගේම මම ගොඩක් ඒ තැන්වලදී මෙතුමාට ආදරෙයි ගුරුවෘත්තිය කලා හෝ නොකලා ේශපාලනයට සම්බන්ධ නොවී අලුත් පරපුරක් එහෙම නැත්තං නූපන් පරපුර හදන්න යන්නේ නැතුව එතුමාගේ සාහිත්‍යය විෂය කරගෙන ඉන්නවනම් මෙතුමා රටේ හැමෝගෙම ආදරයට පත් වෙන්න තියෙන ලංකාවට ගොඩක් වටින ආදර්ශවත් මනුස්සයෙක් කියල තමයි මට කියන්න තියෙන්නේ

  • @maheshmahendra5131
    @maheshmahendra5131 4 ปีที่แล้ว +6

    Sir, you are sooooo lucky , you were not selected to the parliament. (You lost the election and you won your life).

    • @sushanvlogs4755
      @sushanvlogs4755 4 ปีที่แล้ว

      සම්මානයක් නොලැබීම දුකක්ද...ඔව් Moment with Upul Shantha Sannasgala (Part 01) th-cam.com/video/VNluhn_qu-I/w-d-xo.html

  • @thisaramanoj1324
    @thisaramanoj1324 3 ปีที่แล้ว +2

    මේක විකාශය වෙලා තියෙන්නේ 2018/ 04/ 08
    යෝජනාව බලන්න."ජාතිය සහ ආගම මූලික කරගත් කිසිදු සන්විධානයකට ඉඩ නොදිය යුතුයි " . 2018/04/21 ජාතිය හා ආගම මූලික කරගෙන පාස්කු ප්‍රහාරය එල්ල උනා. අනාගතය අද දකින් විශිෂ්ඨතම මිනිහෙක් සන්නස්ගල කියන්නේ .

  • @nilangawehallage1144
    @nilangawehallage1144 5 ปีที่แล้ว +11

    සන්නස්ගල සර්ට වැරදුනේ ජන්දෙ ඉල්ලලා

  • @madhushaprasadhini9551
    @madhushaprasadhini9551 6 ปีที่แล้ว +2

    My favorite book is sannasgala sir

  • @pamudithasandeepa5720
    @pamudithasandeepa5720 4 ปีที่แล้ว +4

    අවසානෙට කියපු දේ ❤.. යන්තර් මන්තර නැති උනා කියන්නෙ ඒ හොරුන්ට දෙන සල්ලි ඉතුරු වෙනව

  • @PickMe-sp6gx
    @PickMe-sp6gx 4 ปีที่แล้ว +11

    ආදරෙ කරන මනුස්සයෙක්

  • @Aadhi207
    @Aadhi207 5 ปีที่แล้ว +8

    සර් මන් ආසයි කමෙන්ට් කියවන්න

  • @sathsarajayasooriya6573
    @sathsarajayasooriya6573 3 ปีที่แล้ว +5

    "නිර්වාණය" වෙනසක් නම් ජයග්‍රහණය සපථ කරන කශේරුකාවක් සහිත සාක්ෂිකරුවෙක් වෙන්න කැමතියි..

  • @sanjayasanjaya5587
    @sanjayasanjaya5587 3 ปีที่แล้ว +5

    අපේ කලේ විරයෙක්

  • @year2023-ABC
    @year2023-ABC 4 ปีที่แล้ว

    Excellent!!

  • @sasithasasi5248
    @sasithasasi5248 3 ปีที่แล้ว +3

    මටත් ඉගෙන ගන්න තිබ්බානම් සර්ගෙන්...❤️❤️❤️🙏🙏🙏 *ජීවත් වෙන්න ලේසී ලෝකේ*

  • @ගමයාගමයා-හ6ෆ
    @ගමයාගමයා-හ6ෆ 4 ปีที่แล้ว +1

    Boruwata adumak andala sattiya wasan karan enna ape samaje a boruwa niruwath karana mahaa nanawatha upul shantha sannasgala.mage jeevithe kamathi asama manussayek

  • @rasindudananjaya165
    @rasindudananjaya165 3 ปีที่แล้ว +4

    12:55 lankawcithiriwela inna legen kenek bro ...ජය වේවා සර්

  • @sanjayaswisdomlife2906
    @sanjayaswisdomlife2906 5 ปีที่แล้ว +11

    ඔබ ගැන ආඩම්බරයි සර්

  • @asirirajakaruna1461
    @asirirajakaruna1461 6 ปีที่แล้ว +1

    Mama me soduru minihata godak kemathi kunuharapa ahanna hari aththa kiyanna me manussaya witharai obata jaya

  • @poorna2436
    @poorna2436 3 ปีที่แล้ว +4

    බුරන බල්ලො ඔක්කොටම ගගහ ඉන්නෑ😂🙏

  • @indikasahabandu2021
    @indikasahabandu2021 4 ปีที่แล้ว

    liuwe sindu tki qwwta a sindu wlta, liyapu poth tkt api hamadam adarei sir.🔥

  • @sushanvlogs4755
    @sushanvlogs4755 4 ปีที่แล้ว

    සම්මානයක් නොලැබීම දුකක්ද...ඔව් Moment with Upul Shantha Sannasgala (Part 01) @qu-I

  • @travelwithchenaya7641
    @travelwithchenaya7641 4 ปีที่แล้ว +2

    සුමනදාස කියන්නේ උඹලගෙ තාත්තා, අම්මා උඹට සුමනදාස කියලා නම් කියලා තියෙන්නේ උඹලගෙ අම්මගෙ Favourite හින්දා

  • @sasiruvinuth7874
    @sasiruvinuth7874 2 ปีที่แล้ว +1

    ❤🔥

  • @danuja9362
    @danuja9362 5 ปีที่แล้ว +8

    නියම සිංහලයා❤️ගරුකල යුතුමයි!

  • @mfmriyas8705
    @mfmriyas8705 6 ปีที่แล้ว +7

    සිංහල සර්....

  • @asantharanasinghe9712
    @asantharanasinghe9712 5 ปีที่แล้ว +9

    විනාඩි 5යි අහන්න පුළුවන්කම ඇති වුයේ. මොකද සාකච්ඡාව සමග වාදනය වන සංගීත නිසා සාකච්ඡාවේ ඇති රසය ගිලිහි යන නිසා. පුළුවන් කමක් තියෙනවා නම් මේ දේ වෙනස් කරන්න. ස්තුතියි

  • @r_ajithaw_ijekoon6859
    @r_ajithaw_ijekoon6859 3 ปีที่แล้ว

    Good job😎🤘

  • @himashsavindafernando6490
    @himashsavindafernando6490 2 ปีที่แล้ว +1

    ස'❤💪

  • @IronSky_Productions
    @IronSky_Productions 5 ปีที่แล้ว +1

    පට්ට පොරක්.. ❤️

  • @artgallery915
    @artgallery915 2 ปีที่แล้ว +1

    ජනාධිපති karanawanam සන්නා සර් ව තමයි ගැලපෙන්නේ 😌❤

  • @charithruk
    @charithruk 4 ปีที่แล้ว +8

    බහුතර මතය යනු හරිම මතය නොවේ ❤️

  • @nisanthaaravinda2547
    @nisanthaaravinda2547 6 ปีที่แล้ว +52

    වචන හොඳයි ලස්සනයි යාථාර්තයට බෝහෝ දුරයි.

  • @yehanpiumal1635
    @yehanpiumal1635 6 ปีที่แล้ว +6

    pora talk dipu eun dawasak e masussayat ekka kata karapiyaw dei puken yanna