Mr" sannasgala i really like your concept, and ideas,... i welcome your speech and answers all about the current situations.. OBATA BUDHU SARANAI,.. DEVI PIHITAI
This was always in our minds . Apitaaaa meewaa kiyanna kauruth naa. Thank you soo much sir. Sooo true . All of the statements made are 100 % true . 🙏🙏🙏🙏🙏🙏👌👌👌🇱🇰🇱🇰
mekata honda addayalanayK molayak tiyenawa eka mama piligannawa.mama hituwa pissek kiyayala namuth anura mallita support kiyapu gaman mata umbata badagena kiss ekak denna hituna .pissu pusa rewla kapala lassanata hitapan yakshayagamanaya nawathamu he bei umba apita maha loku charithayak nowei.
Me kiyana eva karanna rata goda aragena inna one. Ekata janathava buddimath venna one. Ehema nathuva me vage katha me system eka athule keema manda buddika gobbayange vadak. Palamuva system eka venas karanna uthsaha karanna. Eeta passe puluvan oya kiyana hamadema karanna. Thanks
You have a point. It's good to demand human rights on entertainment and value local brands. I can help you in law to make it practical in sri lanka. But, I need assurance first that people of Sri Lanka can behave like adults. Otherwise the nanny government will take control. It's important not to lose consciousness by overdose.
පොළවෙ පය ගහල ජිවත් වෙන ලංකාවෙට පිස්සො වෙච්ච ප්‍රායෝගික මිනිස්සු..❤️
Minisunta budiyak na me mAnusaya kyana eka terum ganna tharam.
Niyamai
ඔබට ස බුදුසරණයි ඉජිප්තුවේ සිට
මිනිසුන්ගේ හිත් වල බොරු සුදු පාටින් වහලා තියෙන කළු ඇත්ත .මේවා හරක්ට මැජික් හැබයි මේකයි ඇත්ත සර් . ඒ ඇත්ත හැමදාම අමුවෙන් කතා කරන සන්නා ගොඩක් ස්තූතියි . තනි මනුස්සයෙක් ලෝකය වෙනස් කරන්න පුලුවන්ද කියලා මගෙන් ඇහුවොත් මං කනට ගහලා ඌට පෙන්නන්නෙ . සර්ව .ඒ ඇයි .වැනෙන් නැති රියලටියක් ලෝකෙට පෙන්නවා .උඩු ගං බලා පීනවා වගේ ලෝකේ මොකා මොනාවා කීවත් හැමදාම . නොවෙනස්ව.
...
ලහිරු උබ වගේ මෝඩ මූසලයෙක්?
th-cam.com/video/nbln58d-F-o/w-d-xo.html
Ou eknm atha
ඇත්ත කතා කරන අමු සිංහල කට. දීර්ගායු.
කට කෑවත් කෙලින් කතා කරන කියන්න තියන දේ අමුවටම කියන සුපිරි චරිතයක්
100% ඇත්ත කාතාව සර්, keep going , තෙරුවන් සරණයි ,,🙏🙏🙏
හරියටම හරි ඒක මට ගොඩක් වටිනවා මේ අදහස් ටික මට හොඳටම දැනෙනවා...
ඇත්ත සර් .මෙවා අහන්න ආසයි .ජිවතයෙ ඇත්ත ද්කින්න.
ඔබ තමයි මේ සිංහල භාශාවේ ඇත්තම සන්නාමය.දීර්ඝායුෂ ඔබට ගුරුතුමනි.❤❤
කාටවත් කියාගන්න බැරි හිත්වල තද කරගෙන ඉන්න අදහස් ඔබතුමා නිර්බීතව කියනව...
ඔබතුමා වගේ සිතන , ඔබතුමාට දැනෙන නිදහසේ ආකල්ප තිබෙන කෙනෙක් හැටියට මට නිහතමානි සතුටක් ලොකු ශක්තියක්... ආදරෙයි සන්නස්ගල සර්..: ඔබතුමා ආයුබේවේවා...♥️
ඔබේ ඔය වචන මාර වටිනවා
Wow superb mr Sannasgala! Thank you for the great messages for all of us, that's the bitter truth.. 💪👍👌🙂
“විනෝද ජීවිතය“ කියන එක සාපේක්ෂයි. මෙතුමාට අනුව විනෝද ජීවිතය තව කෙනෙක්ට එහෙම නොවෙන්න පුලුවන්. ගංජ ගහල අරක්කු බීල සිගරට් බීල ගෙවන ජීවිතය විනෝද ජීවිතයක් කියල හිතන එකම ලොකු අවුලක්. මේ සියල්ලගෙන්ම සිදුවෙන්නෙ මනස වෙනස් කරල කෘතීම වින්දනයක් ලබා දෙන එක. ඒව නැතුව කොයි තරම් ක්‍රම තිනවද විනෝද වෙන්න. අරක්කු නැතිව සින්දුවක් කියාගන්න නටන්න බැරි අය ඇත්තටම විනෝද වෙන්න දන්නෙ නෑ...
මුන්ට සර් කියන කාලේ අහලා එදා ඉදන් ගේම පටන් ගත්තා නම් එද JVP එක හොද කැම්පේන් එකක් කරගෙන. අදටත් හරියට බැලුවොත් ජවිපේ ලොස් 😐👍
Real tolk..respect sir🙏
පට්ට කතාව❤️👌
Nice Lecture very good sir😍
සන්නස්ගල ලොක්ක ගානට පොයින්ට් එකට ආව එන්ඩ් එකෙදි,ජොයින්ට් එකක් ගහලම ඉතුරු ටික බලනව
Ranasinghe Perera අම්මෝ 😍
mawatha kandan palaaaaaaaa
@@manudemarmi5760 Not a problem mate ,welcome to Royal Taprobanian any time
@@chalithrukshan232 ,..
සිගරට් මිල වැඩිකරන්න කිව්වේ පාඨලී චම්පික , ඔහු කිව්වා මේක වැඩිකරා කියලා ආදායම අඩුවෙන්නේ නෑ කියලා .
මම ඩුබායි ඉද්දී ඩුබායි රජය සිගරට් එකට vat ගැහුවා . මිනිස්සු හුගාක් රට අතහැරල යන්න ගියා. ඩුබායි වල ගැහැණු පිරිමි දෙපක්ෂයම සිගරට් බොනව.
අනික පොහොසතාට සිගරට් මිල වැඩිවීම දැනෙන්නේ නෑ. ඔහු තව දුප්පතාගේ පඩිය හූරාකාල ඒක පියවගන්නවා. අද තරුණ පරපුරේ දත් ටික හොදට බැලුවම ඒක පේනව.
ත්‍රීවීලර් කාරයගේ , බස් ඩ්‍රයිවරයගේ ,කොන්දොස්තර ගේ , කම්කරුවන්ගේ ගේ , ආරක්ෂක නිළධාරීන් ගේ , සාත්තුසේවකයින්ගේ දත් ටික හොදට බලන්න.
සමහර මිනිස්සු රුපියල් 500 දීල සිගරට් අරං රුපියල් 150/= කිරිපිටි පැකට්ටුවක් ගෙදරට අරං යනව . මම ඩුබායි වලදී සිගරට් පැකට්ටුවක් මිල දී ගත්තේ , ලංකාවට ආවට පස්සේ දිනකට එකකින් සැනසෙනව . ඉතිරි හරියට බුලත්විට හපනව , දැන් ඒකත් බෑ . පපුව රිදෙන්න ගත්තා . බැලුවම . බුලත් කොලේට දුන්කොළ වලට "ෆෝමලිං" ගහල .
ඇත්ත ඇත්තටම
ඇති සැටියෙන් කියා දෙන ඹබට මම ආසයි.
මෙව්වනෙ යකෝ කතා❤️. තර්ක කරන්න පොයින්ට් එකක් ඇත්තෙම නැහැ. මිනිස්සුන්ගෙ හිත් කියෙව්වා වගේ සර්.
Mr" sannasgala i really like your concept, and ideas,... i welcome your speech and answers all about the current situations.. OBATA BUDHU SARANAI,.. DEVI PIHITAI
Me kari bollanta therenne nane sir, munge appalata haminenna
You are 100% right sir, try to release this type of videos every day!!!!
විනෝද ජීවිතයක් වෙනුවෙන් පෙනිහිටින්න ඕන..
කාලෙකෙට පස්සෙ එකග වෙන්න පුලුවන් කතාවක්.
sir kiyana katawa ape me kuhaka hettata terenne ne sir
👌👌 Video
I like your chanal
💕💕💕💕💕
Gd luck
අනේ මන්ද බන් උබනම් සර්. ගනින් නායකත්වය අපි දෙන්නම් උපරිම එක
මගේ අදහසට ඉතා සමානයි❤️❤️❤️
අපේ පැත්තෙ ඔය වගේ පොරක් හිටිය. මිනිහත් මෙයා වගේ තරුණ කාලෙ ඉඳලම, නාකි වෙනකන් ගංජ ගැහුව. මේ වගේ තලත්තෑනි වයසට එනකොට අර හොඳට හිටපු එකා, මෙන්න මූ වගේ උනා. පස්සෙ පාරවල් දිගේ දේශනා තිය තිය ගියා සරමත් නැතුව, ටික කාලෙකට කලින් මිනිහ මැරුන. අංගොඩ පිස්සන්කොටුවෙ...
පේනවනෙ වෙච්චදේ...ඒක නිසා ගන්ජ ටිකක් ගැහුවට කමක් නෑ..
දැන් ටිකක් ඔලුව අවුට් යාගෙන එන නිසා, හවසට හවසට හඳට යන එක නැවැත්තුව නම් නරකද..?😁
Kiyna de therum ganin ballo
@@murderman8375 ඒ මොකටද හුත්තිගෙ පොන්නයො...🖕
@@LIFe-ig8zz pissanta dostharala penneth pisso wage, dostharalata pissanwa penneth pisso wage ban. A hinda uba owa mokuth hithala oluwa aul karaganna epa ban. ElA
@@320official4 අනේ පල පකෝ යන්න
@@LIFe-ig8zz hah hah hah
what is your idea about spa?
Ape gedara rasthiyadi kaari mang.guti gahapu miniha. Daala awa German suddek ekka lassana jeewithayak labuna.
මම ඉන්නෙ canada වල. මෙහෙ ගන්ජා legalize කරා මේ අවුරුද්දේ! මමත් ගන්ජා ඕනේ තරම් ගහලා තියෙනවා. මොකද මෙහෙ ගන්ජා කියන්නේ මිනිස්සු 70% විතර එක වරක් හරි පාවිච්චි කරන එකක්! අපේ රටේ එහෙම තත්වයක් නෑ. මුන් නීතිගත් කරේ මෙහෙ ඉස්කෝල වල ගන්ජා ගන්නවා කියන්නේ canteen එකෙන් ටෝපියක් ගන්න තරමට ලේසී නිසා ඒක පාලනය කරන්න මිසක් වෙන හේතුවකට නෙමේ! මේ වගේ ගොබ්බයෝ හිතන්නේ ඒක ප්‍ර්ජාතරවාදය කියලා! ඕවට අහු වෙන්න එපා! බොරුනන් කියන්නේ හොයලා බලන්න.
ගන්ජා කියන්නේ මිනිස්සුව අක්‍රීය කරන එකක්! මේ වගේ ගොන් රැඩිකල් වගේ පේන බොරු වලට අහු වෙන්න එපා!
මූ ටිකක් මනුස්සයෙක් වගේ හිටියා! අලුත් පරපුර කෑවා මූව.
Great
මිහිඳු ආක්‍රමිකයෙක් කියල රනිල් කියපු එක හා ඒක එලිපිට නොකියන එකට හේතුවම තමයි මෙතනත් , හැබැයි එතනදි රනිල් මාරයි වෙලා මෙතනදී ,ජෙප්පොන්ට කොන්දක් නෑ..😀😀
දවසක ජනාධිපති වෙන්න ඔනේ චරිතයක් මේ . 🇦🇴
Lokkata Mol, Amuwatama Kiyala Damma, Kathawa Aththa 100%, eunata hirimal tharunayan nomaga yawanna epa, adala aya kamayakata danuth karranna, good on you lokka, kramayata yan,
Niyamai niyamai sir ganja nam niyamai sir 🥳🥳🥳🥳love u 2020 janapathi karamu
සර්ගෙන් ඔයා මෙයා කියලා ප්‍රශ්න අහද්දි නිකන් අවුල් වගේ... එත් ඒ තුල ලොකු ආදර්ශයක් තියෙනව කියල දැනෙනවා.. 😊😊😊
සංස්කෘතික යි..!
එකගයි..🖤
පට්ට ❤
Man sir ta godak garu karanawa. 2010 A/L ape sinhala panthiya.
කොහෙද අපේ ගෙදර උං මාව ගනන් ගන්නේ නෑනේ😕😕😕
awaesome 🎉
ඇත්ත කතා කරන අමු සිංහල කට.
Cool ,funny and free words . Ela Mr Sannasgala
This was always in our minds . Apitaaaa meewaa kiyanna kauruth naa. Thank you soo much sir. Sooo true . All of the statements made are 100 % true . 🙏🙏🙏🙏🙏🙏👌👌👌🇱🇰🇱🇰
ගංජා වගේ එවට ඇබ්බැහි උන දරුවෙක්ගේ දෙමාපියෙක් ගෙන් අහගන්න ඕන එකේ සැබෑ වේදනාව. මම වෙනත් රට වල එක දැකලා තියෙනවා.
ප්‍රශ්නය, ගොඩක් අයට ඔය කියන විනෝදයේ සීමාව තෙරෙන්නේ නෑ.
We wish you long and healthy life .. 🙏🙏🙏🙏🙏
Great speech
You look always great as your speech and always respect you anyway like your t shirt
හදවතින්ම ගරුකරනව ඔබතුමාට....
100% ක් එකඟයි සර්.👍
sir superi
keling katha karanne
keyanda deyak na sir
Jivite dawasak hari obat ekka gatakaranna man vasanawantha wewa....
මමනං ගබ්සාවට විරුද්ධයි.
රෙස්පෙක්ට් sir💆🏽♂️♥️
රස්තියාදු කාරයා ගොනෙක් නෙවෙයි. ඔහු වෙනස්
Attata jivite vasan karana hamoma aparadakarayo
Ape rate minisunta thiyana prasnayak da nathnum mu ta thiyana prasnayak da
Muu ganja gahala track penala
දයාබර සන්නා,
දිනක් මාහට අමෙරිකාවේ නොක්ස්විල් නුවර ටෙනසි විශ්වවිද්‍යාලයේ සහ නගරයේ ප්‍රභූ සම්භාශයකට යෑමට අවස්ථාවක් ලැබුන.
එහි තැබෑරුමක් තුබුන.
ජෑම් බෝතල් වැනි ඇසුරුම්වල පාට පාට බීම වර්ග ඇසුරා තිබෙනු දක්නට ලැබුන.
වට පිට බැලූ මා හට දක්නට ලැබුනේ ප්‍රභූන් විසින් ඝම්බිර ලෙස එය පානය කරනු බවයි.
මා එය කුමක්දැයි barmanගෙන් කනට කොඳුරා ඇසුවිට ඔවු පැවසුවේ ඒ moonshine කියාය. එනම් කසිප්පු.
මෙවැනි ප්‍රභූ සම්භාශයක? මා විශ්මයට පත්වුනා.
කසිප්පු පානය නොකළහොත් මා එම "ප්‍රභු" ඝනයට නොවැටෙයි-නොගැලපේ යයි සිතා
"අපි නොදන්නා කසිප්පු" ලෙස හඟවා, "අපිත් සැමදා ගෙදර බොන්නෙ කසිප්පු" මෙන් පෙන්වා,
මාද ප්‍රභූන් සමග උරෙනුර ගැටී කස්සිප්පු පානය කළා.
එවැනි ප්‍රභූ සම්භාශයක moonshine (කසිප්පු) මුල්තැන ගත්තේ කෙලෙසදැයි ගෙදර ආපසු මා ඉන්ටනෙටයේ විපරම් කර බැලුව.
පුදුමයකට මෙන් මා හට දක්නට ලැබුනේ එක්තරා කලකට ඉහත ඇමෙරිකාවේ බොහෝ ප්‍රාන්තවල වල
ඇල්කොහොල් පානය නීතියෙන් තහනම් කර තිබු බවත්,
එකල්හි, ගෙවල හොරෙන් කසිප්පු පේරු බවත්,
අද එය විශාල වටිනාකමක් දී ඇති, විශාල මුලකට විකිනිමට ඇති,
ඇමෙරිකානුවන් විසින් උජාරුවෙන් පානය කරන "ජාතික බීමක්" වී ඇති බවත්ය.
මෙම රටවල් "දියුණු"වන්නේ මිනිසුන්ගේ "මනස" එවැනි උසස් මට්ටකට අද පත්ව ඇති බැවිනි යයි මට සිතුන.
අපේ වෙදකමේ ඇති, අපට උරුම, අපේම ගංජා ඉරීමට අපට නොහැකි වීම අපේ මනසේ තකතිරුකම මොනවට පැහැදිලි කරයි.
හ.
1920 USA banned all alcohol sales and production..
Ekane sir....😊🙋🏼♂️
I like this different thinking
දැන් මට තියෙන ප්‍රශ්නෙ ලංකාව ඇතුලෙ සිගරැට් ,අරක්කු නැතුව විනෝද වෙන්න බැරිද,මොකද මම එහෙම කෙනෙක් 🤔
ALL in ONE ඒක සාපේක්ෂ දෙයක්නේ නේද?
😄
සිකරට් ඔන්නෑ සර් අපි බීඩි ගහනවා ❤😌✌
ඔබතුමා සිතන ආකල්ප කවදාහරි මේ රටතුල ක්‍රීයාත්මක වෙනවනම් ... ඒදාට මේ රට විතරක් නෙවෙයි ලෝකෙම ලස්සන , ලස්සන හදවත් තිබෙන , දනාත්මක මිනිසුන් සිටින සුරබූමියක් වෙනව , එදාට මින්සුන් ආපසු හැරී බලනවිට තමන්ට තමන් ගැනම කනස්සල්ලක් ඇතිවේවි...
අනන්‍ය මත්පැන් ඇතුලු අපේ බ්‍රෑන්ඩ් හඳුන්වාදීම තැනින් ඉස්සරහට කියන කොටසට නං එකඟයි. අපිටත් ්ඒ පැත්තෙන් අනන්‍යතාවයක් ගොඩනගා ගත හැකියි.
Muta pissu hadila wage hodatama dannn😅😅😅😅😅😅
එකගයි..
mekata honda addayalanayK molayak tiyenawa eka mama piligannawa.mama hituwa pissek kiyayala namuth anura mallita support kiyapu gaman mata umbata badagena kiss ekak denna hituna .pissu pusa rewla kapala lassanata hitapan yakshayagamanaya nawathamu he bei umba apita maha loku charithayak nowei.
එකඟයි ඈ. ගංජා තහනම් ඒත් ගහන එකා ගහනවා kg .හොයාගන්න නැති නිසා මොනවහරි කොල ජාතියකට ෆෝමිලිං හරි මෝටීන් හරි ගහල ගහනවා.ගංජා තහනම් කරල රජය බලාපොරොත්තු උන දේ උනාද..සිකරට් වැඩි කරා දැං බීඩි ගහනවා,ගල් වැඩිකරා කසිප්පු ගහනවා.කසිප්පු ඇල්ලනවා..සීනිකරිඥ්ඥා හදාගන බොනවා තිනර් පුච්චලා බොනවා..මාත් කියන්නෙ අඩුවට දෘීපල්ලා.නැත්තන් මැරෙන්න කලිං මැරෙනවා මුං.මුංට දැක්මක් නෑ සර්.ඔව්ව කියන්න ගියාම සමහර එවුන් අම්මා මුත්තටත් බනිනවා.කරන්න ඕන දැනුවත් කරනඑක බීමේ ආදීනව..මානසික පුනරුත්තාපනය කියන එක මේ එකෙකුට තේරෙන්නෙ නෑ..
Oyage katha nam maru......ko wada....? Danne , tution kralaa hodata hamba karaaa kiyala withari...ballalu lawa kosata baawannek.lol
සත්‍යයට බියවුන් සදහා නොවෙයි
Me kiyana eva karanna rata goda aragena inna one. Ekata janathava buddimath venna one. Ehema nathuva me vage katha me system eka athule keema manda buddika gobbayange vadak. Palamuva system eka venas karanna uthsaha karanna. Eeta passe puluvan oya kiyana hamadema karanna. Thanks
කැමැත්තේන් බඩට ගත්තේ නැති උනාට කැමැත්තේන් ඇතුලට දාගත්තනේ එකට තමා
ආතල් එකට හදිස්සියට දාගන්න කලින් එක හිතන්න ඔනී
එකට තමා පොස්ටිනෝ කොන්ඩම් තියෙන්නේ අනික කුස තුල ඉන්න ලමයට අයිතියක් නැද්ද මෙ ලොකේ ජිවත් වෙන්න .
අනික පීං පව් කියන්නේ ආගම නෙමේ හොද නරක කියන එක සමහර දේවල් හරි වෙන්න ඔනී🙏🙏🙏🙏
Wonderful hearing!
Sirama kathawa ❤️
ELAMA SIR
ආඩම්බරයි සර් ❤️
Patta
රනිල්ට කියන්න JVP 1ට කියන්න කියලා, එතකොටනම් උන් කරයි 😂.
ammooooooooooooo
පොඩ්ඩක් සිරෝසීස් රෝගයට ගොදුරු වුන මිනිහෙක්ගෙන් අහලා බලන්න බීම කොයිතරම් හානිකරයිද කියලා
මුරුක්කු පැකට් එකක් කෑවත් සයිඩ් ඉෆෙක්ට් එකක් තියනව
Aragalayata jaya
ඔබ වගේ නායකෙයෙක් කවදා අපේ රට පාලනය කරයිද??
Palayan yanda thoge hati api dannawa
oya 96 neda? loku wela enna mewa balanna
Pissu kelinna epa. Anunta kade yan nathuwa wedak karagena inna.
My understanding is that, they have prioritized the critical issues, then...the others.
gahanna ona hamathanatama gahanawa. buddagamata mulinma gahanawa
මෙ අදහස් ටික අරගෙන 2025ට JVP එකේ උන්ටික වෙනස්වෙන එක තමා හරියන්නේ.
දැං දැං සසුද්ද කසිප්පු වලට කැමති කියල ප්‍රසිද්ධ වේගෙන එන්නෙ තේරුනා
🙏🙏🙏🙏🙏🙏
මම හිතාගෙන හිටියෙ මෙයා විනෝද ජිවිතේ කියන්නෙ මිට වඩා දාියුනු එකක්,කියල බැලුවාම අර අරක්කු තමයි විනෝද ජිවිතේ කියන්නෙ ඹය දෙකට ඇබිබැහි වුනොත් උෘ ලෙඩෙක් ඹය කියන ජිවිතේ තමයි හුගක් අය කරන්නෙ ඒකනෙ අරක්කු අලෙවිය වැඩි ඔවා අලුත් දේවල් නෙමෙයා සමහර විට ඹබ තුමාට අලුත් ඇති හුග දෙනෙක් සමාජයේ ඹවා කරල තියෙන්නෙ ජෙප්පො කියන්නෙ අමුතු ජාතියක් නෙමෙයි දැන් ඒගැන කතා කරල වැඩක්නැ අලුත් දෙයක් කරන්න තරැණ අයට කියන්නෙ ජෙප්පන්ගෙ ඇගේ ඒල්ලිලා වැඩක්,නැ තරැණයන්ට කියන්න අලුත් මාවතක් හොයන්න කියල
You have a point. It's good to demand human rights on entertainment and value local brands. I can help you in law to make it practical in sri lanka. But, I need assurance first that people of Sri Lanka can behave like adults. Otherwise the nanny government will take control. It's important not to lose consciousness by overdose.
තරුණ කාලේ හෙන පොරවල් වගේ ඉන්න මිනිස්සු, වයසට යද්දී පිස්සු කියවනවා කියල අහල තිබ්බට, මන් හිතුවේ ඒකට අවුරුදු 65ක් 70ක් වත් යනවා ඇති කියල. එත් දැන් මන් දන්නවා සමහරුන්ට පනහ පනිද්දීම එහෙම වෙනවා කියල.
chamika sampath උම්බගෙ ගොම් මොලේට මේකියන දේවල් තේරෙන්නෙනෑ
Seema maim walata kotu una minissunta mewa pissu.Chamika kiyanne Gotage wahalek.
Mu amu pissek rata kewa, sinhala bhashawa kewa
UB SAMPATH96 රටකෑවෙ සන්නස්ගල නෙවෙයි බන් දේසපාලනේ කරන කොලපාට නිල්පාට ගොබ්බයො උන් කැමති උබලවාගෙ හිතන්නබැරි උන් රටේ ඉන්නතරමට
@chamika sampath හරක් ට තනකොල හා පුන්නක්කු විතරයි හරියන්නෙ. උන්ට බත් කවන්න නෙවෙයි මේ සන්නා Try කරන්නෙ. ඔයා ඕවා හිතන්න එපා. සතුටින් ඉන්න
කොරියාවෙි සෝජු
♥️♥️♥️♥️♥️♥️♥️♥️
oya nam maru sir sapurna atta
Aththa katha karana eka gena mara sathutui Sir...
Adarei hemadamath Sir...
Well sed
Maarai talk eka. Joint ekak gahalada ? ganja gahalada ? Kiyala හිතෙන්නේ mata vitharada ?