ඉපැරණි කාලිංග රාජධානිය | Kalinga Nuwara Island

แชร์
ฝัง
  • เผยแพร่เมื่อ 3 ต.ค. 2024
  • ජැක්සන් ඇන්තනි මහතා පෙන්වාදෙන කාලිංග දූපත
    ස්වර්ණවාහිනී නාලිකාවේ විකාශයවූ ගඟදිගේ වැඩසටහනින් උපුටා ගැනුමකි.
    දාස්තොට තොටුපලේ සිට කිලොමීටර් 6ක් පමණ ගග දිගේ ඉහලට ගමන් කල පසු දිගින් කිලොමීටර් 1.5ක් පමණ හා පළලින් කිලොමීටර් 0.5ක් පමණ වන දූපතක් හමුවේ. මෙම දූපත කාලිංග දූව / කාලිංග නුවර ලෙස අතීතයේ සිට හැදින්වේ. කාලිංග දූව වටා ජලය වේගයෙන් ගලායන අතර් කාලිංග දූපත ප්‍රමුඛ කොටගත් සෙසු දූපත් සමූහය නිසා මහවැලි ගග එම ප්‍රදේශය තුල ප්‍රධානව කොටස් 7කට බෙදී නාලිකා 7ක් සේ ගමන් කරනු ලැබේ.
    මධ්‍යකාලීන යුගයේ භික්ෂූන් උපසම්පදා විනය කර්මය සිදුකල ස්ථානය ලෙස කාලිංග නුවර හදුන්වාදිය හැක.විජයබාහු රජතුමාගේ අනුග්‍රහයෙන් 13 වන සියවසේ සිදුකල විශාලම උපසම්පදා විනය කර්මය මේ කාලිංග දූපත මූලික කරගෙන සිදුකල බවට සාක්ෂි හමුවී තිබේ.
    තවද මේ දූපත පුරා විසිරී පැතිරීගිය අතිවිශාල නටඹුන් ප්‍රමාණයක් දැකිය හැකි අතර මකර තොරණ් නටඹුන් ඉලිප්සියාකාර ගොඩනැගිලි පාදම් සහ ගඩොල් බැමි සලකුණු සහ ගල් ඇතිරු සැතපුම් බාගයක පමණ පාරක සලකුණු ද ප්‍රධානවශයෙන් හදුනාගෙන තිබේ.
    කාලිංග නුවර පිලිබඳව සහ එහි ඇති නටඹුන් පිලිබඳව ප්‍රථමයෙන් අනාවරණය කරගන්නේ 1965 දී සැලසුම් ශිල්පියෙකු ලෙස මහත් ප්‍රසිද්ධියට පත් ආර් බ්‍රෝහියර් විසිනි. එසේම විජයබාහු රජතුමාගේ කාලයට කලින් පරාක්‍රමබාහු රජු විසින් බුරුමය ආක්‍රමණය සදහා භාවිතා කල නැව් තොට මෙය බවද මතයක් පවතී. මහවැලි ගගේ පලල මේ අදාල ස්ථානයන්හීදී කිලොමීටර් 1ට නොඅඩු නිසා මේ මතවාදය ද සාපේක්ෂව නිවැරැදි වන අතර නැව් ගමන් කිරීමට තරම් ගැඹුරක් සහ පලලක් සැබැවින්ම මහවැලි ගග සතුය.

ความคิดเห็น • 162

  • @Susila-je1fs
    @Susila-je1fs 3 หลายเดือนก่อน +38

    නරි හු කිවිවට කමක් නැහැ ඒ ගොල්ලො වෙන මොනවා කරන්නද ? නොසැලි ඉදිරියට යාමට ශක්තිය ධෛර්ය ලැබෙිවා!!!

    • @Sandakathmini01
      @Sandakathmini01 3 หลายเดือนก่อน

      නරි නාටක

    • @indiwaridharmasiri2618
      @indiwaridharmasiri2618 3 หลายเดือนก่อน +2

      නරි තමයි දෙමල ඩයස්පෝරාවේ බෞද්ධවේශයෙන් රට බෙදන්න ගෙනා පිලිවෙතට අහුවෙලා ඉන්නේ. ටික කලක් ගියාම මේවා තේරෙයි. එතකොට රට දෙකට බෙදිලා ඉවරයි. මෙහෙමත් පවුකාරයෝ!

  • @kanthiathukorala751
    @kanthiathukorala751 3 หลายเดือนก่อน +18

    නිශ්ශංක මල්ල වයි,වළගම්බායි,කියන්නෙ,අනුන්ගේඒව,තමන්ගෙගිණු මට දාගත්තු,රජවරු,වළගම්ඛඅවු,12යිනිශ්ශංක,අවු,9යි,මේව,කාශ්‍යප බුදුන්ගෙ,කාලේඒවත්,වෙන්නැති,ජැක්සන්ඇන්තනී,වියතානන් අන්‍ය ආගමික වුණත් බුදුදහමටඉතාලැදි,සහෘදයෙක්එතුමාටනිවන්සුව,! (ඔබතුමාමේගන්නා,කාර්ය්‍ය යන්ටඅනේකස්තුතිවන්තවෙමි,)

  • @RamaniTenuwara
    @RamaniTenuwara 3 หลายเดือนก่อน +17

    පුරාවස්තු දෙපාර්තමේන්තුව තහවුරු කරය්කියන්නෙ එතන ඉවරය් අන්තිමට නිදන් හොරු පිටදනව

    • @senawirathna6147
      @senawirathna6147 3 หลายเดือนก่อน

      ඒකතමයි සිදුවෙන්නෙ..
      වෙනින් කව්ද ..ලෙනින් මොරා ..යස්...😢😮

  • @wengappuli3294
    @wengappuli3294 3 หลายเดือนก่อน +6

    ජැක්සන් වැනි ආත්මාර්ථයෙන් කටයුතු කරන අය නැතිව අපේම රටට හිතැති අය මේව ගවේෂණය කරනව නම් හොදයි. ජැක්සන් ල ගැන හරියට මිනිසුන් ට අවබෝධ වෙන්න තව කල් යනව. බොරැව ඇත්ත කරල ඇත්ත බොරැව කරල පෙන්නයි. නලුවෙක් ලෙස පමණක් අගය කරන්න. ඉතිහාස කරැවෙක් ලෙස හෝ දේශපාලනය කරන කෙනෙක් ලෙස අගය නොකරන්න.මේ වගේ අය අපේ ඉතිහාසය ට ඇගිලි ගැසීම ඉතාම භයානකයි. මේ අයගේ වචන ලස්සන වුනාට හදවත දැඩි ආත්මාර්ථකාමී යි.

    • @NandanaWanigasinghe-tn7gg
      @NandanaWanigasinghe-tn7gg 3 หลายเดือนก่อน +1

      ජැකා කෙලවුනා කාලිංග පුර හොයන්න ගිහින් නිදන්වලට කෙලියා කියනවා බහිරවයා කෙලියා කියලත් කතාවක් යනවා.කොහොමටත් මැරැන විදියනමි බහිරව ෂොටි එකක් බව තමා පේන්නේ

  • @JmcJayalath
    @JmcJayalath 3 หลายเดือนก่อน +29

    අපගෙ සත්‍යය ඉතිහාසය පිළිබඳ තොරතුරු සොයමින් ගවෙෂණය කරමින් අපව දැනුවත් කිරීමේ මහගු කර්තව්‍යයක් කරන ඔබතුමාට බොහෝම පිං සුවපත් වේවා දීර්ඝායුෂ ලැබේවා

    • @nimeshadithya8536
      @nimeshadithya8536 3 หลายเดือนก่อน +2

      හරිම වටිනවා
      දැන් ඉන්න 60 පැන්න desk Research කරන dial බලන්න jakson Anthony කියලා දෙන widiha
      සිරිපා ගිහින් නිශ්ශංකමල්ල සෙල්ලිපිය පෙන්වන්නේ
      60 පැන්න TH-cam dial සිරිපා කන්ද හොයනවා දකුණේ
      හරිම වටිනවා ප්‍රසාද්
      මේ වැඩසටහන ඔය channel එකේ දැක්ක හොඳම වැඩසටහන
      please ගලවන්න එපා

    • @dayawansaratnayaka2206
      @dayawansaratnayaka2206 3 หลายเดือนก่อน

      හොඳයි, ස්තුතියි.

    • @DaramaSujatha-wz6pk
      @DaramaSujatha-wz6pk 3 หลายเดือนก่อน +3

      2025 වන විට තව , තවත් අපේ සැගවුණ ඉතිහාසය , අපේ කම මතුවනු ඇත ... සතුටුයි ඔබ සැම ගැන . ඔය පුරා වස්තු තහවුරු නොකරන ඒකමයි හොඳ .... ඔය උගතුන් .... ඇත්ත කියන්න බයයි . පරයන්ට කත් අදින් අය . පිං සිද්ද වෙයි පුරා විද්‍යා උගතුන් ඔය තැන් වලට නොගිහින් ඉන්න හොද්දේ .

    • @DaramaSujatha-wz6pk
      @DaramaSujatha-wz6pk 3 หลายเดือนก่อน +3

      ඔබේ උරුමය ඔබ සොයා යන්න ... දළදා සමිඳු පිහිටයි .

    • @cnnclondon5995
      @cnnclondon5995 3 หลายเดือนก่อน

      බොහොම ස්තුති.

  • @nimalkarunarathna2370
    @nimalkarunarathna2370 3 หลายเดือนก่อน +13

    ජයවෙිවා ...!!! ප්‍රසාද් මහත්මයා තවත්මෙවැනි දේවල් එලිදක්වන්න.

  • @epleblomst91
    @epleblomst91 3 หลายเดือนก่อน +11

    ජැක්සන් ඇන්තනී අහිමි වීම රටට සමාජයට විශාල පාඩුවක් හරිම දුකයි 😭😭😭😭😭

  • @prabathrathnamalala7552
    @prabathrathnamalala7552 3 หลายเดือนก่อน +12

    Thank you for uploading.... යහපත්කම වේවා ඔබතුමාට

  • @sanjeerlankeshwara4668
    @sanjeerlankeshwara4668 3 หลายเดือนก่อน +18

    නියමයි කුමාර මහත්මයා 👍

  • @apkapk7454
    @apkapk7454 3 หลายเดือนก่อน +17

    බුදුරජාණන් වහන්සේ ජීවමානව ඉන්න කාලයේ සිට තිබිච්ච කාලිංගපුරය වෙන්නැති මං හිතන විදිහට

    • @nimeshadithya8536
      @nimeshadithya8536 3 หลายเดือนก่อน +6

      ඔව් මචං
      අන්න අවබෝධය
      මේ දූපතේ කුඹුරු...මාලිගා...හමුදා..පාසල්..විවිධ ජන කොටස්..රජවරුන් ගනනාවක් හිටියා...

    • @prasadku
      @prasadku  3 หลายเดือนก่อน +10

      වෙන්න පුළුවන් මොකද මේ සඳකඩ පහනේ පොළොන්නරු යුගය වගේ කැටයම් නැ,

    • @teesha789
      @teesha789 3 หลายเดือนก่อน

      ​​@@nimeshadithya8536
      😂😂😂 අනේද කියන්නෙ. රාජධානිය කියන එකවත් මේ අයට තේරෙනවද මන්දා.

    • @teesha789
      @teesha789 3 หลายเดือนก่อน

      ​@@nimeshadithya8536
      කියල වැඩක් නෑ.මේ අය හරි බුද්ධි මත් ව තේරුම් ගන්න අය.

    • @niluruvini9913
      @niluruvini9913 3 หลายเดือนก่อน +1

      අනිවාර්යයෙන්ම 👍

  • @dangerous1504
    @dangerous1504 3 หลายเดือนก่อน +8

    නියමයි❤

  • @ashokaranathunga6109
    @ashokaranathunga6109 3 หลายเดือนก่อน +7

    අනේඅපේ උරැමයට ාමාකදඋනේ මොක්කුදමෙිවට වගකියන්න ඔිනි ිනාසකරපු උන් අවිචියේ දැන් පැහෙනව ඇති. මෙිවා සොයාන ඔබලාට දිර්ගායුවෙිවා...

  • @samarakoonwansaratne8219
    @samarakoonwansaratne8219 3 หลายเดือนก่อน +5

    I P L සෙල්ලම් කරන හාමුදුරුවරු ඔය ජැක්සන් කරන්නේ බොරු කියාවි.

  • @samarathunga5079
    @samarathunga5079 3 หลายเดือนก่อน +5

    ඔබට හා ජැක්සන් ට ,සහබාගී වූ සැමට බොහෝම පිං .මේවා නැවත පෙන්නුවා ට .

  • @nihalweerakoon2295
    @nihalweerakoon2295 3 หลายเดือนก่อน +6

    මෙවා විනාශ වෙනවා කාලකණ්ණි දේශපාලු⁣වන්ට පේන්නෙ නැ 😢ඔකුන් බලු ආත්ම වල උපදින්නෙ😢

  • @AziSamah
    @AziSamah 3 หลายเดือนก่อน +1

    ජැක්සන් වැනි රටට අවශ්‍ය මිනිස්සු මියයාම රටෙි අභාග්‍ය යි එ තුමා නිවන් සුවයෙන් සුවපත් වේවා !!!

  • @Sumanapalamedawatta
    @Sumanapalamedawatta 3 หลายเดือนก่อน +4

    ස්තුතියි ඔබට

  • @Manos-zm5ny
    @Manos-zm5ny 3 หลายเดือนก่อน +2

    The first detailed mention of Kalinga Nuwara Island ruins is in the book “Seeing Ceylon” by R.L. Brohier in 1965. He mentions that the whole island is scattered with clay bricks and broken granite building material and says at one time the whole island would have been packed with buildings of all types. Ruins of plain buildings with plain dragon arches and a foundation of a fairly large elliptical building ( 72 feet x 52 feet) have been mentioned in this book.
    The Islands would have been connected much larger and would have eroded over time as it happens elsewhere
    Indian Sundarbans for example in recent times is classic example.
    What about the 8 th missing continent (Zealandia) was recently discovered. There is speculation over 500000 would have inhabited and when water levels rose resulting in land going under..
    It might be difficult to comprehend now that happened

  • @arunanishanthajayalath6889
    @arunanishanthajayalath6889 3 หลายเดือนก่อน +3

    යහපතක්ම වේවා ඔබතුමාලට මෙන්ම මේවා සොයා ගවෙශනය කල අයටත් .තෙරුවන් සරනයි ..

  • @rmchandralatha5856
    @rmchandralatha5856 3 หลายเดือนก่อน +11

    අනේ ජැක්ශන් මහත්තයො ඔබ කොහෙද ඉන්නෙ හොරැ අරන්ගියා ඔබ විතරමයි මෙි මහපොලොවට ආදරය කල එකම මිනිසා
    ආයෙ ඉක්මනට එන්න මෙි භුමියටම

    • @මැණික්මැණික්
      @මැණික්මැණික් 3 หลายเดือนก่อน +3

      ඇය් උබට යන්නද පලයන් අපායේ ඉන්නේ උණ බෞද්ධ යෝ නෙවෙය් මුණ ඒ මුවාවෙන් නිදන් කාඩුව මුණ පට්ට හොරු

    • @Fgvvhhtfdfgghjkki
      @Fgvvhhtfdfgghjkki 3 หลายเดือนก่อน

      kallathoniya

    • @wengappuli3294
      @wengappuli3294 3 หลายเดือนก่อน

      මැරිච්ච මිනිසුන් ට අපහාස කිරීමේ අපේ අදහස නොවේ ඒ වුනාට අපේ සිංහල බොදු මිනිසා ඉක්මනින් රවටන්න පුලුවන්. හැබැයි ඒ බුද්ධිමත් මිනිසුන් ව නොවේ. ජැක්සන් වැනි අන් ආගමිකයින් ඉතාම සූක්ෂම ලෙස අපව රවටා තමාගේ ආත්මාර්ථකාමී අරමුණු ඉටු කර ගන්නව.ඉතිහාසය තමාට උවමනා පරිදි හසුරැවනව. අපේ අය රැවටෙනවා. අනාගත පරපුර එසේ සීනිබෝල විෂඝෝර යින්ට නොරැවටේවා.

    • @sugandikapushpakumara5905
      @sugandikapushpakumara5905 3 หลายเดือนก่อน

      උඹල බැන්න නේද එතුමට.රාජපක්ෂලා සුද්දොදන රජුගෙ නෑයා කිවා කිවලා.😅

  • @indiwaridharmasiri2618
    @indiwaridharmasiri2618 3 หลายเดือนก่อน +1

    පිස්සු තමයි! කාලිංග, චෝල, මාඝ ආදී සියලු පරම්පරාවල් ඉන්දියාවෙන් ලංකාවට අනුරාධපුර, පොළොන්නරු යුගයේ මෙරට ආක්රමණය කරන්න ආපු පරම්පරාවල්.
    මෙහෙමත් ලංකාවේ ඉතිහාසය ඉගෙන ගෙන නැති මෝඩ සෙට් එකක්! ඉගෙන ගෙන නැතිකොට ඕන පචයකට රැවටෙන එකක් අහන්න දෙයක්ද?😂😂😂
    මුන් ඉතිහාසය (කියවලා ඉගෙනගන්නේ නැතුව),
    කවුරු හෝ මුදලට දාන
    (social media පච වලින්) තමයි ඉතිහාසය ඉගෙනගන්න හදන්නේ😂😂😂

  • @sankadarshana9290
    @sankadarshana9290 3 หลายเดือนก่อน

    ඉතා වටිනවා මේ අපේ ඉතිහාසයයි☀️🙏💯👍

  • @roshakaadithya5720
    @roshakaadithya5720 3 หลายเดือนก่อน +4

    කාලිංගය ගැන මීට වඩා පැහැදිලි කිරීමක් අනිවාර්‍යයෙන් බලාපොරොත්තු වනව.ඒ වගේම අනෙක් ස්ථාන ගැනත් කතා කරන්න.විශේෂයෙන් සතර ස්ථාන.ඒවගේම ගංගා ටික.බුදුන් සිටි ආරාම.ඒවගේම නිවරැදි ලංකාදීපයත් ඔබතුමා කතාකරන්නෙ නෑ හරියට.අරියමග්ග හිමි පෙන්වා දෙන ගංගා ගලා යෑම් ගැන පැහැදිලි කිරීමක් ඉල්ලා සිටිනව.ඉක්මනට වීඩීයෝ ගේන්න.❤

    • @nimeshadithya8536
      @nimeshadithya8536 3 หลายเดือนก่อน

      රොෂාන් එම කාලය තුළ ලංකාවෙ සහ ඉන්දියාවේ පැරණිම සිතියම් අධ්‍යන කරන්න
      Robert Knox සිතියමේ ඉතා නිවැරැදි ලෙස දඹදිව දක්වා ඇති බව Google search කරොත් බලන්න

    • @angelonugara3125
      @angelonugara3125 3 หลายเดือนก่อน

      ariyamagga himige pancha maha ganga wala lankawe warthamana nam kumakda?

  • @nimalkarunathilaka747
    @nimalkarunathilaka747 3 หลายเดือนก่อน +2

    ප්‍රසාද් මහත්මය මෙවැනිදේවල් හෙලිදරවි කිරීමගැන ඔබතුමාට බෙහෙව්න්ම ස්තුති සුවපත්වේවා 🙏🙏🙏

  • @mahindagamage3644
    @mahindagamage3644 3 หลายเดือนก่อน +1

    මේව එලි උනොත් ඉන්දියාවට පටවපු කාලකාලිංගයට යන එන මන් නැතිවෙනව. ඒ නිසයි මේ වටිනා බිම කැනීම් නොකරන්නෙ. මේ හෙලයට ආදරය කරන මිනිසුන් යම් දිනෙක මේ සත්‍ය මතුකර ගනීවි. එතෙක් මේ සියල්ල වන වැදි තියෙන එක හොඳයි.

  • @neethasamaranayaka1275
    @neethasamaranayaka1275 3 หลายเดือนก่อน +5

    සුවපත්වේවා මල්ලි

  • @Dharmadasa-c4h
    @Dharmadasa-c4h 3 หลายเดือนก่อน +1

    ගූ........කාපියව්.....පර
    හැත්ත

  • @IndikaGunarathna-e5v
    @IndikaGunarathna-e5v 3 หลายเดือนก่อน +4

    Mewa attatama, සොයලා බැලුවොත්, අපේ සත්‍ය ඉතිහාසය එළි වෙනවා 😮, ඒකට, පාලකයෝ කැමති,nehe සුද්දන්ගේ හොර නායක , pattam gatta ,,,,,,සාදුලා ,,. නැත්නම් උන්ගේ රූකඩ 😂😂😂😂😂😂😂😂😂😂😂😂😂😂

    • @Sandakathmini01
      @Sandakathmini01 3 หลายเดือนก่อน

      ආන්න ඒකයි 🤣

    • @Fgvvhhtfdfgghjkki
      @Fgvvhhtfdfgghjkki 3 หลายเดือนก่อน

      හම්බ ව කරන්න මහණ වෙචිච උන් 🤣

    • @Sandakathmini01
      @Sandakathmini01 3 หลายเดือนก่อน

      @@Fgvvhhtfdfgghjkkiමේ කියන්නෙ හම්බයා කරන්න කියලා වෙන්න ඕනෑ

    • @Sandakathmini01
      @Sandakathmini01 3 หลายเดือนก่อน

      බූරුවෙක් වුනාම ඔහොම දේවල් වෙනවා.

    • @Fgvvhhtfdfgghjkki
      @Fgvvhhtfdfgghjkki 3 หลายเดือนก่อน

      @@Sandakathmini01 හම්බ කරන්න මහණ වෙච්ච උන් දැන් හරි නේ

  • @Bandaranayaka7
    @Bandaranayaka7 3 หลายเดือนก่อน +1

    Jaeksan Anthony මහින්ද රාජපක්ෂ යටතේ ගොඩක් නොසාණ්ඩාල වැඩ කරන්න පෙළඹුණා. මිනිසුන්ගේ ආරක්ෂාවක් නැති නිසා සොබා දහම එය වසන් කිරීමට සමත් මිනසුන් සොබා දහමේ ගැඹුරු කාරණා තේරුම්ගත යුතුයි කියලා මට හිතෙනවා.

  • @JaRohitha
    @JaRohitha 3 หลายเดือนก่อน

    මූකෙරුවෙ මහින්දට නිදන්
    හොයහොය ඇවිදපුඑකතමයි
    පුලුවන්තරම් නිදන් හාරලා
    අනුන්ට හෙන ඉල්ලනවා
    මූටම ඒහෙනෙවැදුනා 🙏🙏🙏

  • @jayanthanandani5465
    @jayanthanandani5465 3 หลายเดือนก่อน +1

    කරුමෙක මහත,බෞද්ධ ඉතිහාසය හොයන්නෙ තවමත් අන්‍යාගමික යො බෞද්ධයො ඒතරමටම පිරිහිලා. උන් කියන ඕනදෙයක් හා..!

  • @abaysinghethennakoon3860
    @abaysinghethennakoon3860 3 หลายเดือนก่อน

    සත්‍ය ඉතිහාසය මතුකර ගන්නට බොහෝ කරණු කාරනා ඉදිරිපත් කරණ ඔබවැනි අය මේ හෙළබිමට ණය නැති මේ පිංබිමේ පයගහල පොලොවට බරක් නොවී ණයෙන් නිඳහස් ඌ අයයි ඔබ මේ හෙළබිමට ආලෝකයක් ...

  • @anandawijesinghe217
    @anandawijesinghe217 2 หลายเดือนก่อน

    කාලිංඝ දේශය ලංකාවටත් වඩා විශාලයි.ඒක ඉන්දියාවෙ තියෙන්නෙ.මොකක් හරි නමක් අහු වුනාම ඒක ඉන්දියාවෙ තියෙන තැනකට ගලපනව.පිස්සු නැත්නම් හොන්දයි.

  • @bodhuhela752
    @bodhuhela752 3 หลายเดือนก่อน

    කාලිංග නුවර පිහිටියේ හෙලදිවයි ~ Buddha Lived in Sri Lanka
    ඉහත දැක්වූ වෙබ් පිටුවේ අපේ කාලිංගය ගැන කුඩා ලිපි දෙකක් ඇත.වෙනත් ලිපි රාශියක් ඇත.

  • @nimeshadithya8536
    @nimeshadithya8536 3 หลายเดือนก่อน +5

    video time 3.08 මහසෙන් රජු හදපු pabbatha අමුණ ...ධාතුසේන..පරාක්‍රමබාහු
    මේ කාලිංග පුරය දඹදිව කියලා patala ගන්න එපා
    මේ දඹදිව පැත්ත පළාතෙ නැහැ කියන එක ඔප්පු කරන වැඩසටහන් තව පෙන්වන්න
    හරිම වටිනවා ප්‍රසාද්
    මහියංගනය miyuguna සාය අනුරාධපුරය එම තැන්වල තිබු බව ඔප්පු කරන්නට තව මෙවැනි වැඩසටහන් කරන්න

    • @angelonugara3125
      @angelonugara3125 3 หลายเดือนก่อน +1

      ඔක්කාක පාලී වචනය ,ඉෂ්වාකු සංස්කෘත වචනය,ඔකාවස්‍ හෙල වචනය. ඔය ඔක්කාක පරපුර ආවේ මානවම්ම රජුගේ දරුවන් රජ වූ පසුවයි.ඊට පෙර එක රජෙක්වත් ඔය ටයිටල් එක පාවිච්චි කරලා නැහැ .එය එසේ උනේ ඇයි කියලා මහවංශය කියවනකොට හොයාගන්න පුලුවන් .ඒ දරුවන් ඉපදුනේ දඹදිව නිසා. ජම්බූදීපයේ මේ hathigumpha inscription එකේ තියන සාධක අනුව ලංකාවේ කවදාවත් කාලිංගය කියන්න බැහැ.ඒ සෙල්ලිපියේ මගධය රජගහනුවර, කාලිංගය කොටලා තියෙනවා .

    • @dilrukshideepika8919
      @dilrukshideepika8919 3 หลายเดือนก่อน

      ​@@angelonugara3125senarath parana withanage nanasgath neda😅😅😅 okkaka iswagu nm ai iswagu pramparawa gana search kraddi mahawanse sadahan param parawa enne naththe 😅😅😅😅moda manussayo ahanna meka iswagu kiyana sampradaya gana resech thiyanwa ekata komawayh galapenna gothana kathawalata galapenawa😊😊😊😊😊😊😊😊

    • @inokasenewiratna3425
      @inokasenewiratna3425 3 หลายเดือนก่อน

      ​@@angelonugara3125Is this yr real name & can u please let me know whether u r a Buddhist

    • @nimeshadithya8536
      @nimeshadithya8536 3 หลายเดือนก่อน

      Was සිද්ධාර්ථ a Buddhist by birth

  • @ajithwanniarachchi9438
    @ajithwanniarachchi9438 3 หลายเดือนก่อน +2

    🌼🌼🌼🌼🌼🙏🙏🙏🙏🙏

  • @Manos-zm5ny
    @Manos-zm5ny 3 หลายเดือนก่อน +2

    Most people question me that how can a small island like ours had a Buddha origin. Three things I tell them
    1) Jesus Christ born in a barn in Palestine which is 1/4th size of Lanka
    2) in history great spiritual saints and sages have always come from small places and villages . It is arrogant to think it comes from large cities and countries
    3) Buddha core teachings is පට්ච්ච සමුපාද ධර්මය. Most things (except Nibbana and reincarnation etc) an expert philologist today would say to a patient. It is disingenuous to say there weren’t any other spiritual beings at that time in the sub continent at that time with similar teachings. We don’t know we can’t rule it out
    The problem is with Colonial British “expert”archaeologists every time they found a ruin/ stupa they attributed to our Buddha
    Kind of same thing we South Indians all look the same. When I travel overseas to Western countries people assume am an Indian. Even Indians assume I am and talk to me in Hindi
    Colonial British lumped everyone brown as Indian 😅
    When I tell them most of my friends at a minimum understand the above simple logic( no emotions) Most of them have accepted that history has been distorted by the British Raj. Which is brilliant despite some dickheads here casting everything the British did and said is Gospel truth. They are indeed brainwashed

  • @khp7425
    @khp7425 3 หลายเดือนก่อน +1

    අසෝකගේ අධිරාජ්‍යය දිස්ත්‍රික් ක කීපයනේ විසාල.දෘෂ්ටිය විකෘති වීම මොනතරමි අකුසලයක් ද..

    • @nimeshadithya8536
      @nimeshadithya8536 3 หลายเดือนก่อน

      පැහැදිලි ලෙසම
      අශෝක මහරජතුමා හැම දෙසට ම බුදු දහම ව්‍යාප්ත කල
      දැන් මේ දඹදිව cocktail එකෙන් අශෝක චුට්ටි රජෙක්...දුටුගැමුණු itath චුට්ටි රජෙක්
      මෞර්ය අධිරාජ්‍ය හමුදාව 650 000 ක්
      අද ලංකා හමුදාව 250 000 ක්
      අද ඉන්දියාවේ හමුදාව 1 440 000 ක්
      ඔන්න ඔහොම රටක අශෝක ගෙ හමුදා සෙබළුන් 59 දුටුගැමුණු සෙබළුන් 2 කියලා තමයි මේ බිම් කඩ බලා හිතන්න පුළුවන්

  • @ajithwanniarachchi9438
    @ajithwanniarachchi9438 3 หลายเดือนก่อน +2

    🌼🌼🌼🌼🌼🙏🙏🙏🙏🙏

  • @thilankalakmali3055
    @thilankalakmali3055 3 หลายเดือนก่อน +1

    උපතින් කිතුනුවෙක් උනාට හදවතින්ම බුදු දහම,පිලිබදව ,උරුමයන් ගැන,ඉතිහාසය ගැන ආදරයක්,කැක්කුමක් තිබුන මනුස්සයෙක් ජැක්සන් ඇන්තනි මහත්මයා ...🙏🙏

    • @wengappuli3294
      @wengappuli3294 3 หลายเดือนก่อน

      තමාට නිවැරදි අවබෝධය පහල වේවා. සීනි බෝල වචන වලට අපේ සිංහල බොදු මිනිසා රවටන්න පුලුවන් බව මුන් හොදාකාර දන්නව. මෙයා මහින්දට කඩේ ගිය තරම නම් අන්තිමට ශාක්‍ය වංශයේ නෑදෑයන් කලා. ඉතිහාසය මෙයාගේ බූදලයක් වගේ පාවිච්චි කලේ. අපේ උන් හෑම එකටම සාදු කියනව මිස විචාර බුද්ධියක් ඇතිව මොලේ පාවිචිචි කරන්න කම්මැලි නේ. උන් ඒක දන්නව ඉතින් හොදට අන්දනව. අපිට සූකිරි වචන කිය කිය දිය රෙද්දෙන් බෙල්ල කපන එකයි මුන් කලේ. අපේ එවුන්ට තව සැරයක් උපදින්න වෙයි මුන් ගේ ගැට තෝර ගන්න.

  • @wimalranathunga7435
    @wimalranathunga7435 3 หลายเดือนก่อน

    පුරාවස්තු එම දේපාර්තුමේන්තුව
    විසින් විනාශ කරන බව පැහෑදිලියි.

  • @Dhananjayadilxzy
    @Dhananjayadilxzy 3 หลายเดือนก่อน +2

    මොකෝ ඉතින් ටිකක් mute කලෙ 😅.

    • @dilrukshideepika8919
      @dilrukshideepika8919 3 หลายเดือนก่อน

      Eya baknwwa nidan horunta ohu marilane dan eka nisa henaghanawa wage katha dammoth aye ohutama yai😊

  • @indunilsupuntharanga
    @indunilsupuntharanga 3 หลายเดือนก่อน +2

    කලිඟු රට

  • @Manos-zm5ny
    @Manos-zm5ny 3 หลายเดือนก่อน

    Answer from Meta AI analysis. Even in Australia..
    The British colonization of Australia had a profound impact on the indigenous Aboriginal population, leading to significant distortions and erasures of their history and culture. Some examples include:
    1. Terra nullius: The British declared Australia "terra nullius" or "empty land," ignoring the presence of Aboriginal people and their deep connection to the land.
    2. Stolen Generations: Aboriginal children were forcibly removed from their families and placed in missions or foster care, leading to intergenerational trauma and cultural disconnection.
    3. Erasure of Aboriginal culture: Aboriginal cultural practices, languages, and beliefs were suppressed or erased through forced assimilation, missionization, and education systems.
    4. Distorted narratives: Australian history was often written from a British perspective, marginalizing Aboriginal experiences and perpetuating stereotypes and myths.
    5. Lack of representation: Aboriginal people were excluded from historical records, political decision-making, and cultural institutions, perpetuating their invisibility and marginalization.
    It's important to acknowledge and address these distortions, honoring the rich and diverse history and culture of Aboriginal and Torres Strait Islander peoples.

  • @HemachandraGajanayake-cu8mg
    @HemachandraGajanayake-cu8mg 3 หลายเดือนก่อน

    Jakson ape desaye ithihasaya dana ho nodana mathu kala purogamiya wenawa. Ohu budun lankawe nokiwwata parani ithihasaya mathu kireemata purogamee unamayi

  • @bandaradma8292
    @bandaradma8292 3 หลายเดือนก่อน +2

    මෙයා කරෙත් නිධන් හොයපු එක තමා

  • @Manos-zm5ny
    @Manos-zm5ny 3 หลายเดือนก่อน +1

    බුදුන් නොහඳුනන ඉන්දියාවේ දකුණු දේශය.
    ධර්මපාල හිමිගේ ලිපිය (රත්මලානේ ධම්මාලෝක පොඩි හාමුදුරුවන් වහන්සේ වෙත යොමු කළ පහත සඳහන් ලිපිය) 👇
    “ඉන්දියානුවන් කිසිවෙක් බුදුහිමි ගැන නොදනිති. ඔවුහූ බුදුරුවට ජටා පළඳවති. නළලේ අළු ගාති. නළල මැද තිත තබති. ගාන්ධි තුමා තම රටේ උපන් බුදුන් ගැන දැනගෙන ඇත්තේ එංගලන්තයේදී සර් ආර්නෝල්ඩ් පඬිවරයා තෑගි කළ "ද ලයිෆ් ඔෆ් දි ඒෂියා " ග්‍රන්ථය කියවීමෙන් පසු ය. තාගෝර් තුමා බුදුන් ගැන සාවඥ සිනහා පහළ කරන්නේ ය.
    ධර්මාශෝක අධිරාජ්‍යයා විසින් ගොඩනගන ලද ගරා වැටී තිබූ බුද්ධ ස්ථාන පිළිසකර කිරීමට ආධාර පතමින් මම ලොව වටා ගමන් කළෙමි. මාගේ සංචාරයන් මල්ඵල ගැන්වෙන විට ලෝක බුද්ධිමත්හු බුද්ධ දර්ශනයට නැඹුරු වන්නට වූහ. බුදුහිමි නේපාලිකයෙක් ද, කාලිංඝයෙක් ද නැත්නම් වෙනත් ඉන්දියානුවෙක් ද යනු සැක සහිත බව කියනු කැමැත්තෙමි. බුද්ධ වර්ෂය ඉතා වැරැදි බැව් ඉන්දියානු ඉතිහාසඥයෝ පුද්ගලිකවම මා හට ද පවසා ඇත. පාළි භාෂාව පිළිබඳ කිසිදු තොරතුරක් ඉන්දියාවෙන් හමු නොවේ.
    මා විසින් පවසන කරුණු නොපමාව ගවේෂණයට ලක් කිරීමට හැකි නම් මම එය ඉතා උසස් කොට සලකමි. මා දැන් මරණය බලාපොරොත්තු වෙමින් හා මා විසින් මෙතෙක් කළ යුග මෙහෙවර සිතමින් කාලය ගෙවන අතර ඔබ වැනි තරුණ යතිවරයන් වහන්සේලා එකතුව මෙතැන් සිට වඩාත් වෙහෙසෙමින් ක්‍රියා කිරීම අර්ථවත්ය. මම ඔබ වහන්සේට දීර්ඝායු පතමි.
    මීට හිතැති,
    සිරි දේවමිත්ත ධර්මපාල හිමි”

  • @Manos-zm5ny
    @Manos-zm5ny 3 หลายเดือนก่อน

    List goes on.. British in Canada
    - Erasure of indigenous peoples: The British distorted the history of the indigenous peoples, often portraying themselves as the "discoverers" and "civilizers" of the land, while erasing the presence and experiences of the native populations.
    Meta AI

  • @Manos-zm5ny
    @Manos-zm5ny 3 หลายเดือนก่อน +1

    What our own people need to understand is we are trying to reclaim our own ancient history based on Mahavansa, Thripitaka and looking at our own ancient ruins and all the relics we have on Buddha
    We are not interested in history of other countries. Not interested in Indian, Nepalese etc history. It is for them to claim
    We are not reclaiming and taking credit for the whole world’s history
    Just ours our little history..plain and simple
    Am I Right Prasad ?

  • @KumudinieRanasinghe
    @KumudinieRanasinghe 3 หลายเดือนก่อน

    ප්‍රශාද් මහත්තයා ඔබ තුමාට බොහොම පිං දැන් වත් අපෙ රටේ පබයො ඇත්ත තෙරුම් ගනියිද දන්නෙ නැහැ තවත් මේ වැනි විඩියෝ මුදාහරින්න නිදුක් නිරොගි සුව අත් වේවා තෙරුවන් සරණයි

  • @adariyasinghe127
    @adariyasinghe127 3 หลายเดือนก่อน

    ප්‍රාතමික සඳකඩපහණ් තිබුණේ ගොතම බුදුන්වහන්සේ ජීවමානව සිටි යුගයේ නොවේද?

  • @sajeedh2822
    @sajeedh2822 3 หลายเดือนก่อน +3

    ❤❤❤

  • @lakshmidapana1569
    @lakshmidapana1569 3 หลายเดือนก่อน

    Sadu..Sadu..❤Sadu..❤..🙏🏻🙏🏻🙏🏻💛💛💛

  • @adariyasinghe127
    @adariyasinghe127 3 หลายเดือนก่อน

    රාජමාලිගාවල සඳකඩ පහන් තියෙනවද ? කාලිංග නුවර ඉන්දියාවට විකුණගෙන කනවා නේද?

  • @manelperera5336
    @manelperera5336 3 หลายเดือนก่อน

    ජැක්සන් මැතිදුනි යළි අපඅතර ඉපදි.නැවත හෙළයේම යහපත උදෙසා පැමිනේවි.

  • @HemachandraGajanayake-cu8mg
    @HemachandraGajanayake-cu8mg 3 หลายเดือนก่อน

    Me asoka satan kala kalinga desaya viya uthui

  • @vipulabataduwaarachchi7833
    @vipulabataduwaarachchi7833 3 หลายเดือนก่อน +3

    කාලිංග දූපත, කාලිංග රාජධානිය දෙකක්. මෙහේ අය තමයි එහේ එක හදන්නෙ.

    • @nimeshadithya8536
      @nimeshadithya8536 3 หลายเดือนก่อน +3

      අප්පා ඔය චුට්ටි දූපතේ එකල මහා විසාල හමුදා...කුඹුරු...ගංගා..මාලිගා තිබුණා

    • @senawirathna6147
      @senawirathna6147 3 หลายเดือนก่อน

      දැකෙන්ද පුත්තේ..😢😮😂​@@nimeshadithya8536

  • @Manos-zm5ny
    @Manos-zm5ny 3 หลายเดือนก่อน

    From Meta AI
    British colonialism in Southeast Asia had a profound impact on the region's history, culture, and politics. Some of the ways colonial British distorted Southeast Asian history include:
    - Eurocentric narratives: British historians often prioritized European perspectives, marginalizing indigenous voices and experiences.
    - Selective documentation: British records focused on events and figures that supported their colonial agenda, while ignoring or downplaying local histories and cultural practices.
    - Cultural appropriation: British colonizers often appropriated and distorted local customs, traditions, and artifacts to suit their own interests and narratives.
    - Erasure of pre-colonial past: British colonialism often obscured the rich pre-colonial histories and achievements of Southeast Asian kingdoms and empires.

  • @chandanalal2385
    @chandanalal2385 หลายเดือนก่อน

    අචිරවති ඇලක් ගැන කියවුන නේද

  • @dangerous1504
    @dangerous1504 3 หลายเดือนก่อน +2

    ❤❤❤

  • @sajeewanimanjula8366
    @sajeewanimanjula8366 3 หลายเดือนก่อน

    good job 🙏

  • @Siri_Sathdamma_Sewhela
    @Siri_Sathdamma_Sewhela 3 หลายเดือนก่อน

    🙏🏻🙏🏻🙏🏻

  • @jinendarisaram1838
    @jinendarisaram1838 3 หลายเดือนก่อน

    Ane ape budu hamuduruwo wediya then ape hela bima ane waasanawan 🙏🙏🙏🙏🙏 budusaranai 🙏🙏❤❤️❤

  • @lalithaserasinghe1664
    @lalithaserasinghe1664 3 หลายเดือนก่อน

    🥰🥰🥰🙏🙏🙏

  • @milinaj4736
    @milinaj4736 3 หลายเดือนก่อน

  • @lakmalihemanthika9196
    @lakmalihemanthika9196 3 หลายเดือนก่อน

    Prasad mahathmaya mama obage hema wedasatahanakma balanawa.mewage dewal boru kiyanna godak aya innawa.ai rajaya mewa araksha karanne neththe .harima kanagatui😢😢😢😢😢

  • @sachinthaprabhath3845
    @sachinthaprabhath3845 3 หลายเดือนก่อน

    Obathuma kalingaya gana kiddi pahasuwak wewi kalingaya gana hithanna.. Parakramabhahu raju kalingaya athulu dabhadiwa alla ganima magin ratama ejsesath kara dharma pracharaya gana adyanak karanm kalingaya lagama dhabhadiwa athibawa hithaganna puluwan wen 😊oba thumage adahasa mokadda kiyanna....

  • @GaminiBasnayaka-v1n
    @GaminiBasnayaka-v1n 3 หลายเดือนก่อน

    ඔබට ප්ය

  • @wasanthasenavirathne6597
    @wasanthasenavirathne6597 3 หลายเดือนก่อน +1

    🎉🎉🎉

  • @DrTd2632
    @DrTd2632 3 หลายเดือนก่อน

    Thank you for repost...but you make sure you have not breached any copyright of the original creator of the documentary . You need to have permission from the original owner to post this video.

    • @prasadku
      @prasadku  3 หลายเดือนก่อน +4

      No need such permission, youtube will credit advertisement revenue to original creator

  • @samanthipriyadarshani1994
    @samanthipriyadarshani1994 3 หลายเดือนก่อน

    බොහොම පිං🙏🙏🙏

  • @pushpananayakkara1081
    @pushpananayakkara1081 3 หลายเดือนก่อน +1

    🙏🙏🙏

  • @DevikaKandumulla
    @DevikaKandumulla 3 หลายเดือนก่อน

    Aththatama apita nidanayak thamai ewa mokola kawata eithihasaya wenas karata ewa kawadakawth wenas karanna ba saththiya jayagannawa, ape deawal walwadila puran wela yanawa apema ithihasaya eatharea hangila yanawa hithata dukai.apita puliwan loketama penwanna me raththaran hela bima,mea bime ipa dimath wasanawak!

  • @thusharaindika2044
    @thusharaindika2044 3 หลายเดือนก่อน

    Kumara mahathma obata pin

  • @user-dm9vp3pm73
    @user-dm9vp3pm73 3 หลายเดือนก่อน

    So why did Colonial British decided Kalinga mentioned in Mahavansa is in India???

    • @prasadku
      @prasadku  3 หลายเดือนก่อน +1

      because it should fit with the motive, Ariyan invention. If those janapada's are here, it will not fit th-cam.com/video/UrFc8NK4ilY/w-d-xo.html

    • @user-dm9vp3pm73
      @user-dm9vp3pm73 3 หลายเดือนก่อน

      @@prasadku thank you 🙏 I had the same thought

  • @renukasmanmalee4867
    @renukasmanmalee4867 3 หลายเดือนก่อน

    💐💐💐💐🙏🙏🙏🙏💖🙏🙏🙏🙏💐💐💐💐

  • @Fgvvhhtfdfgghjkki
    @Fgvvhhtfdfgghjkki 3 หลายเดือนก่อน

    galagamayata pennamu

  • @samithnishshanka
    @samithnishshanka 3 หลายเดือนก่อน

    16 mahajanapadas කියලා search කලාම ඉන්දියාවෙ සිතියමේ බුද්ධ කාලෙ සඳහන් කල ජනපදවල නම් එක්කම තියෙනවා නේ. ඇයි පැරණි ලංකාසිතියම් වල මේ ජනපද නැත්තේ??
    ඉන්දියාවෙ අයත් මේ 16 වූ ජනපද පිලිගන්නවා ඇතිනේ.
    මේ සම්බන්ධ වීඩියෝවක් කරන්න.

    • @nimeshadithya8536
      @nimeshadithya8536 3 หลายเดือนก่อน +1

      ඉන්දියාවේ එම ජනපද නමින් කාසි Google search කරොත්
      ලිච්ඡවී කාසි...මගධ කාසි...බලන්න
      ලංකාවේ සියළු පැරණිම සිතියම අධ්‍යනය කරන්න
      ටොලමි...පරංගි...Robert knox...ලන්දේසි
      ඔය හැම සිතියමේ ම අනුරාධපුරය...වන්නිය...තමන් කඩුව...candy...යාල..ඌව...බින්තැන්න..කලුතර...කොලඹ...දැන් තියෙන තැන් වල තිබෙන බව දකින්න
      දඹදිව අදෘශ්‍යමාන ලෙස ලංකාවට අඩි 30 000 පමණ උඩ තිබ්බා කිව්වා නම් තර්කය ක්

    • @prasadku
      @prasadku  3 หลายเดือนก่อน +5

      search කලාම එන්නේ ඉංගිරිසින් විසින් හදපු සිතියම, නැතිව පුස්කොල පොතක රුපයක් නොවේ , අපි කියන්නේ ඒ සිතියම වැරදි කියලා.

    • @nimeshadithya8536
      @nimeshadithya8536 3 หลายเดือนก่อน

      lichchavi coins...magadha coins කියලා search කරොත් එන්නේ සුද්දන් හදාපු කාසි වල images ද

    • @angelonugara3125
      @angelonugara3125 3 หลายเดือนก่อน +1

      Hathigumpha inscription බලන්න .එහි මගධය ,රජගහනුවර ,කාලිංගය නගර වල නම් කොටලා තියෙනවා .

    • @ThinkOthers
      @ThinkOthers 3 หลายเดือนก่อน +2

      අන්තර්ජාලය කියන්නේ ඔක්කොම ඇත්ත නෙමෙයිනෙ. ඕන කෙනෙකුට යම් යම් කරුණු දාන්න පුළුවන්.

  • @pkshapksha9638
    @pkshapksha9638 3 หลายเดือนก่อน

    🙏🙏🙏🌹🌹🌹👍👍👍🌹🌹🌹🙏🙏🙏

  • @මැණික්මැණික්
    @මැණික්මැණික් 3 หลายเดือนก่อน +2

    ජැක්න් ලා පෝසත් උනේ නිදන් කඩලා තමා

    • @sujeewa122000
      @sujeewa122000 3 หลายเดือนก่อน +1

      ඔයා ඇහට දැකලද ඔය කතාව කියන්නෙ. එහෙම හරි තොරතුරු නොදැන කව්රුවත් කියපු පලියට කියන්න එපා. තහවුරු කරන්න සාක්ෂි තියෙනව නම් ප්‍රසිද්ධ කරන්න.

    • @Pathirana23456
      @Pathirana23456 3 หลายเดือนก่อน

      ​@@sujeewa122000දකින්න සාක්ෂි ඇතුව karanne නැහැ මේන්න balapan kiyala මැරුණෙ nidahan වැඩකට යනකොට kiyanne

  • @malincooray4861
    @malincooray4861 3 หลายเดือนก่อน

    ❤❤❤❤

  • @nimeshadithya8536
    @nimeshadithya8536 3 หลายเดือนก่อน +2

    අපි විහිළු කළත් මේ වගේ Maths කරපු Engineer කෙනෙක් serious ගෙන අහන ප්‍රශ්න
    1 මහවැලි ගඟ පළ ල වැඩිම කොපමණ කිලෝමීටර් ගාණක් ද
    ඔය කියන දූපතේ වර්ග කිලෝමීටර් කීයද
    දැන් ඔය වර්ග කිලෝමීටර් ටික ඇතුළේ හමුදා...කුඹුරු...වනාන්තර..ගම්..නගර...පන්සල් වලට ඉඩ තියෙනවා ද
    හොද වෙලාවට ප්‍රසාද් Engineering නොවුණේ

    • @littlenotesnursery
      @littlenotesnursery 3 หลายเดือนก่อน +1

      එතකොට කාලිංග පුරය කියන්නේ ගමක්ද..කාලිංග යුද්ධය වගේ දරැණු යුද්ධයක් වෙන්න ඉඩක් තියෙනවද ඔතන..ප්‍රසාද් කුමාරගේ තවත් අසාර්ථක වෑයමක්😊...කොහෙන්ද දන්නේ නෑ මේ්ක හම්බුනේ.

  • @batuwitamaithri9789
    @batuwitamaithri9789 3 หลายเดือนก่อน +2

    ඔය වගේ ගොන් වැඩත් මිනිහ කරල තියනව නේද?ඔය ගල පෙරලන්න ගිහින් කැඩුනානම් ?පුරාවිද්‍යා දේවල් පරිස්සමින් කරන්න ඔන

  • @chandanakumar4603
    @chandanakumar4603 3 หลายเดือนก่อน +1

    ඔය ගල ඕන් ආයෙමත් පෙරලනවා.නිදන් හොයන්න යට

  • @anandawijesinghe217
    @anandawijesinghe217 2 หลายเดือนก่อน

    මේ යක්කු බොරු ඉතිහාසයක් මවනව.එක එකාට ඕන විදියට ඉතිහාසය විකුර්ති කරන්න පුලුවන්ද ? අරියමග්ග නොර්වේ ආධාර ඇතිව ද්‍රවිඩ නිජ බිමට පාර කපන එකයි කරන්නෙ.

  • @මැණික්මැණික්
    @මැණික්මැණික් 3 หลายเดือนก่อน

    මුණ මොනවටද ඕව හොයන්නේ උබලා අපේ රටේ උණ නෙවෙය් උබලා කතෝලික යෝ මට පෙන්නන්න බැ මුණ

  • @nimeshadithya8536
    @nimeshadithya8536 3 หลายเดือนก่อน

    Mano
    We have to find Truth than satisfying emotions...Yes we love to see Lord Buddha...Albert Einstein...Newton becoming ශ්‍රී Lankans